txt
stringlengths
140
500
මිණි සුදු ඇඳුමෙන් සැරසුණු පූජකයකු කියා තිබුණේ විනීතාගේ කුස තුළ මියගිය දියණිය සිටින බවය. විනීතා පුජනීය ස්ථාන වෙත ගොස් ආගමික කටයුතු කරමින් දිගින් දිගටම දියණිය යළි උපදින ලෙස ප්‍රාර්ථනා කරන්නට වූවාය. එසේ පින්දහම් කළ ඇය කීප විටක්ම අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වෙතද ගොස් වැඳුම් පිදුම් කළාය. මියගිය දියණිය යළි දැක ගන්නට ලැබේවායි අ...
ැනෙන්නට විය. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වූයේ ඇය නැවතත් දරවෙකු පිළිසිඳගැනීමක් සිදුවී ඇති බවකි. තම දියණිය යළි තම දරුවෙකු ලෙස උපදිනු ඇතැයිද යන්න විනීතාගේ සිතට සතුටක්ද දැනේ. දරුවා බිහිවන කාලය උද‌ාවිය. 1993 පෙබරවාරි 22 වැනිද‌ා විනීතා පුංචි පුතෙකු මෙලොවට බිහි කළාය. ඔහු පිරිමි දරුවෙකු වීම නිසා විනීතාගේ පැතුම පිළිබඳ...
‍රයාගෙ කකුලේද දක්නට ලැබීමය. ඇය ඒ බැව් සිය සැමියාටද පැවසුවාය. එහෙත් සැමියා ඒ පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකළේය. දියණියට වයස අවුරුදු දෙකක් පමණ වන විට ඇය බහතෝරන වියට පත්ව සිටියාය. ඇගේ මුවින් පිටවූ වදනක් වුයේ ‘‘ඩිංගි’’ යනුවෙනි. ඩිංකි කියන්නේ කව්ද යැයි දිනක් මව ඇගෙන් විමසුවාය. ‘ඩිංකි කියන්නේ මම’ එද‌ා වෑන් එකේ ගියා. ඩෝංගාල...
පුත්‍රයාගෙන් තවත් දිනෙක විමසීමක් කළාය. ‘‘වෑන් එක හැප්පුනාම මාව වීසි වුණා යයි පැවසූ රුචිර එතකොට මම ගියේ මියුසියස් එකට’’ යැයිද නිවැරදිව හෙළි කළේය. මේ අතර මාපියන් පුදුම කරවන තවත් සිදුවීමක් දක්නට ලැබිණි. එනම් දියණිය ජීවත්ව සිටියදී පියා ඇසුරු කළ මිතුරකු නිවෙසට පැමිණීමය. රුචිර ප්‍රථම වරට පියාගේ මිතුරා දුටු සැනින්ම ඔහුගේ නම ප...
පෙර භවයේදී පාසල් අවසන්ව එන අතරතුර මගදී හමුවන කාන්තාව දුටු සැනින් ඇය හඳුනා ගැනීමද තවත් සිදුවීමක් විය. ‘‘මම එයාගෙන් වතුර ඉල්ලගෙන බොනවා. වෑන් එකෙන් ඇවිත් එයා ළඟට එනවා’’යැයිද රුචිර හෙළි කළේ පෙර භවයට ප්‍රබල සාක්කියක් එක් කරමිනි. මෙම අතිශය පුදුම උපදවන පුනර්භව සිදුවීම පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට අප යන විට මෙම දරුවා සිව්වන වි...
රශ්නය- මියගිය දියණිය පුත්‍රයෙකු ලෙස යළි ඉපදී ඇතැයි ඔබ විශ්වාස කරනවාද? පිළිතුර​- ඔව් ප්‍රශ්නය- ඒ සඳහා ඔබට ඇති සාක්කි මොනවාද? පිළිතුර- මැරුණ දුවගෙ කකුලේ තිබුණු උපන් ලපය ඒ අයුරින්ම පිහිටා තිබීම ප්‍රධාන කරුණක්. ඒ සමඟම එයාට අපි ගෙදරට කිව්වේ ඩිංකි කියලා. ඒ නම මගේ පුතාට කවද‌ාවත් ඇහෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. දුවට කියපු ඒ නම නිව...
ට පාර අයිනෙ හිටපු ආච්චි කෙනෙක් ළඟට එයා හැමද‌ාම යනවා. ඒ ආච්චිගෙන් වතුර ඉල්ලගෙන බීම හැමද‌ාම වගේ කළා. ඒ ආච්චිත් දුවට හරිම ආදරෙයි. පුතා වයස අවුරුදු තුනක් පමණ වූ විටෙක මගදී ඒ ආච්චිව දැකලා එයාව හඳුනා ගත්තා. එයාගෙන් වතුර ඉල්ලගෙන බොන බවත් කීවා. ප්‍රශ්නය- තවත් හඳුනා ගැනීම් සිදුවුණාද? පිළතුර- ඔව්. එයාගේ තාත්තා මුණගැහෙන්න මිත්‍රය...
ියලා නමත් කියලා තාත්තට කිව්වා. ඒ සිදුවීමත් හරිම පුදුමයි. ප්‍රශ්නය- මැරුණ දුවගෙයි පුතාගෙයි හැසිරීම් රටාව අතර තිබුණු සම්බන්ධතාව කොසේද? පිළිතුර- දුව පුංචි කාලේ ඉඳලම මාල වළලුවලට කැමති නෑ. එයා නිතරම ඉල්ලුවේ පිරිමි ළමයින්ගේ ඇඳුම්, කලිසන්, කමිස, ටී-ෂර්ට් වගේ ඒවට තමයි එයා ආසා කළේ. ඒ වගේම එයා පුංචි කාලේ ඉඳලම බයිසිකල් පදින්න කැම...
ති බවට විශ්වාස කරන ප්‍රධාන සාක්කි ලෙස ඔබ දකින්නේ මොනවාද? පිළිතුර- පෙරභවයේදී ගෙදරට ආදරෙන් කියපු නම හෙළි කිරීම. මැරුණ දුවගෙ ඇඳුම් නිවැරදිව හඳුනා ගැනීම. තාත්තාගේ මිතුරාගේ නම කියා හඳුනා ගැනීම. ඉගෙන ගත්තු පාසලේ නම හෙළි කිරීම. මියගිය අන්දම හෙළි කිරීම. නිවෙසට එන අතරතුර පෙරභවයේ දැන හැඳිනගත් කාන්තාව පැහැදිළිව හඳුනා ගැනීම. මැරුණ...
‍රාම ලබා සිටින්නීය. කිසි විටෙකත් නොසිතූ අයුරින් එද‌‌ා හදිසි අනතුරෙන් මියගිය සිය දියණිය යළි තම කුසෙන් බිහිවී ඇති බැව් ප්‍රබල සාක්කි සහිතව අැය පිළිගෙන තිබේ. දියණිය නැතිවීමේ දුක පුතා බිහිවීම නිසා මා තුළින් ඉවත් වුණා.’’ යි ඇය පසුගිය දිනෙක අප හමුවූ විටෙක පැවසුවාය. රුචිර දැන් විසි හතර හැවිරිදි තරුණයෙකි. යළි ඉපදීමත් පෙර භවය ප...
තුළත් වීමට ඔහු තුළ ආසාවක් ඇති බවය. තිස්ස ජයවර්ධන ඉරිදා ලංකාදීපයට ලියන ” ​පෙර භවයේ ප්‍රබල සාක්කි” ලිපි මාලාව ඇසුරිණි තවත් ඒ වගේම කතා භවයන් දෙකේදීම දියණියගේ අවමංගල්‍යයට සහභාගි වීමට සිදුවූණ මවක් තවමත් ඔහු පෙර භවයේ මව සහ සොයුරු සොයුරියන් බැලීමට නිතර පෙර භව නිවසට යෑම සිරිතක්ය කිරිබත්ගොඩදී කාරය ගසක හැපී මියගිය හමුදා නිළධාරි...
තොරණ හෙවත් Pandol ඉවරයි | Nelum Yaya You are here: Home / අතීතකාමය / තොරණ හෙවත් Pandol ඉවරයි පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා…..” http://yanhella.blogspot.com/2017/11/pandol.html මෝඩ ගොවියා සහ කපටි වෙලෙන්දා November 28, 2017 By NelumY...
හල Reader_1 said... මහින්ද රාජපක්ෂ | Sri Lankan Atheists| ශ්‍රී ලාංකික නිර්ආගමිකයෝ Tag Archives: මහින්ද රාජපක්ෂ 2018 ජුලි 10 දා – අද දවස ඔබට කොහොමද ? | CNEWS.LK News Home C Daily Horoscope 2018 ජුලි 10 දා – අද දවස ඔබට කොහොමද ? 2018 ජුලි 10 දා – අද දවස ඔබට කොහොමද ? අද දවස ඔබට ඉතා කාර්ය බහුල දවසක්. නමුත් තමන්ගේ කටයුතු වල...
ා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබට අද දවස සාර්ථක කර ගත හැක.ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී තරමක් ප්‍රවේසම් වන්න. නිෂ්පල විය පැහැදම් වගේම නිෂ්පල ගමන් බිමන් බහුල කරන්න පුළුවන්.අස්ථි ආශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලබන්නට හැකි වේවි. උපදේශන සේවා සහ නීති අංශ වල කටයුතු කරන අයට සුබයි. සෙම් රෝග පීඩා...
ටයුතු වලින් වැළකී සිටීම සුදුසුයි. චරිතයට කීර්තියට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් සන්තකයේ තිබෙන වටිනා දේ අස්ථාන ගත වෙන්නත් කැඩී බින්දී යන්නටත් ඉඩ තිබෙනවා. උෂ්ණාධික රෝග පීඩා වලින් පීඩා විඳින්නට ඉඩ තිබෙනවා. ඔබගේ පදිංචියේ හෝ රැකියා ස්ථානයේ වෙනස්කම් සිදු වන්නට ඉඩ තිබෙනවා. විදෙස් ගමන් බලාපොරොත්තු වුන අයගේ බලාපොරොත්තු ඉ...
ග පීඩා ඇති වෙන්න පුළුවන්. අද දවසේ ඔබට සෞඛ්‍ය පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම වැය පාර්ශවය ඉහල යන දවසක් වෙන්නට පුළුවන්. විනෝදයෙන් ගත කරන දවසක්. වම් අත වම් පාද ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්. අද දවස ඔබ වැඩිපුර ආගම දහමට නැඹුරුවන දවසක්. මේ නිසා මානසික සුවය ගෙන දෙනවා. වම් පාද ආශ්‍රිත ආබාධතා ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඔබේ අද ආවේගශී...
වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයතු වලට සුබයි. ඒ වගේම තරග ජයග්‍රහණ වලින් ජය ලැබීමේ හැකියව පවතිනවා. ගේ දොර ආශ්‍රිතව තිබු ගැටළු නිරාකරණය කර ගන්නට හැකි වේවි. පිට කොන්ද ආශ්‍රිත ආබාධතා ඇති වෙන්න පුළුවන්. ඔබ අද දවසේ සැහැල්ලුවෙන් සිටින දවසක්. බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දෙන නිසා ආදරය සම්බන්දව තීරණ ගනිද්දී ඉතා කල්පනාකාරී වෙන්න....
ඉහළයි, කටක විමසිලිමත් වන්න, සිංහ... පලමු වතාවට mobile botnets හරහා පැතිරෙන Android Trojan එකක්..... ~ PARIGANAKA PUWATH පලමු වතාවට mobile botnets හරහා පැතිරෙන Android Trojan එකක්..... Kaspersky ආයතනය පවසන්නේ තමන් ප්‍රථම වතාවට mobile botnets හරහා පැතිරෙන Android Trojan හානිකරයක් හදුනාගන්නට සමත්ව ඇති බවකි.ඔවුන් පවසන්නේ ...
තාකරන්නා ගොදුරු කරගන්නට ක්‍රියා කරන මෙම ට්‍රොජනය පලමුව SMS එකක් ඔස්සේ MMS message has been delivered, download from www.otkroi.com. වැනි පොලබවා ගැනීමේ පනිවිඬයක් ගෙනෙන අතර භාවිතාකරන්නා ලවා එම සබදතාවය සක්‍රිය කරවා ගැනීමට සමත්වුවහොත් smartphone හෝ tablet වෙතට Opfake.a ලෙසට වන ගොනුවක් බාගත වන අතර සාර්ථකව එම ගොනුව ක්‍රියාත්...
ක් ඔස්සේ ඔබගේ මිතුරන්ද ආසාධනය වෙත යොමුකරවා ගන්නට එය ක්‍රියා කරන බවටයි ඔවුන් පවසන්නේ. සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රිරික්කයේ කඩවත මැද කෝරලේ තලාපිටගම්පත්තුවේ බෙලිහුල්ඔය ආරච්චි වසම වර්තමානයේ පරිපාලන පහසුවට ග්‍රාම සේවා වසම් හතක් බවට පත් කරලා. කඩවත මැද කෝරලය සහ උඩුවග්ගම්පත්තුව යන භුමී ප්‍රදේශ දෙක එකතුව අද හැදින්වෙන්නේ ඉඹුල්...
‍රාම සේවා වසම් එකතුවෙන් ගොඩ නැගී තිබෙනවා. A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 156 -161 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි.බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්. වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්....
ෙන්නේ මේ උතුරු ඉවුරේ. දැන් සමනල වැවට යටවු මේ ස්ථානය දශක තුන හතරකට ඉහත අතීතයේ හැදින්වුයේ දෙමෝදර කියලා.මීදුමට මතකයි මේ දෙමෝදර කියන ‍ගංතීරුවේ ගග මැද අගල් හතරක පමන දිය බුබුළු කිහිපයක් තිබුනා. ඒවායින් පිටවුන දිය ගගට එකතුවුනා. ඒවා ගග දියට වඩා ටිකක් උණුසුම්. බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ...
නගින්නනට මේ ඇල්ල නරඹන්න යන්න යන ගමන විනෝද වගේම පාරිසරික අත්දෑකීම් වැඩි කරගත හැකි අධ්‍යාපන චාරිකාවක්.විවිධ ශාක පද්ධතින් ,පාරිසරික සහ දේශගුණික වෙනස්කම් අත්විදින්ට පුළුවන්. කාර්මීකකරනය වීම නම් පරිසරය‍ට විශාල වශයෙන් බලපෑම් එල්ල කරන්නක් වෙලා. සුවබර සුන්දර පරිසරයට බලහත්කාරම් කරමින් බෙලිහුල්ඔය ආශ්‍රිතව කුඩා විදුලිබලාගාර දෙකක...
ිව තිබෙනවා. වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්තයන් විසින් අපට මේ ‍‍ඓතිහාසික පුරවරයක කරුනු කාරනා කියා දෙනවා. ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැ...
ා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්. වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදි...
න් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා. ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය , සමනල වැව සහ සමනලවැව විදුලි බලා ගාරය ( කිමි 15) පිහිටන්නේ බෙලිහුල්ඔය ආශ්‍රිතව. බෙලිහුල්ඔය සංචාරකයනට නේවාසික පහසුකම් ඇති ස්ථානයක්. විවිධ තරාතිරමේ හෝටල් කාමර 45 ක පමණ පහසුකම් බෙලිහුල්ඔය අවට නිවාඩු නිකේකන 06 කින් ලබා ගන්න පුළුවන්. ඊට අමත...
ිස්ට් ඉන්, PEARL TOURIST INN 045 22 80 157, ජංගල් රෙස්ට් JUNGLE REST 045 490 2952,සැවින්රා SAVINRA 045-22 80 380, වෝටර් ගාර්ඩන් ,සහ රිවර්ගාර්ඩන් යන ආයාතන සංචාරක නවාතැන් සපයන ප්‍රධාන ආයාතන කිහිපයක්. පර්ල් ටුවරිස්ට් ඉන් PEARL TOURIST INN , ජංගල් රෙස්ට් JUNGLE REST ,සැවින්රා SAVINRA ,යන ආයාතන තුනේ කාමර පහසුකම් ලබාගන්න අවශ...
ළුත් තැනක් නොව. මමත් පඹහින්නේ (සබරගමුව) කලක් සිටියා. Friday, 14 February 2014 at 22:18:00 GMT+5:30 මැයි දිනයෙන් පසු ශ්‍රී ලනිපයේ ලොකු බෙදීමක් - Mawbima.lk මැයි දිනයෙන් පසු ශ්‍රී ලනිපයේ ලොකු බෙදීමක් මෙවර මැයි දිනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැහැදිලිවම බෙදීමක් සිදුව දේශපාලන වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවන බවට දේශප...
ෙනි. එසේ වුවත්, ශ්‍රී ලනිපය තවමත් නියෝජනය කරන කණ්ඩායමක සහභාගිත්වයෙන් ජී. එල්. පීරිස් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ ගාලුමුව‍ෙදාර පිටියේදී මෙවර මැයි දිනයක් පවත්වයි. මෑත කාලයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදුම් රේඛාවක් තිබුණත් එය මෙවර මැයි දිනයෙන් පසුව අනිවාර්යයෙන්ම මතුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන...
්වෙන්නේ මහනුවරදී බවත්, ශ්‍රී ලනිපය ප්‍රධාන සන්ධානයේ සාමාජික පක්ෂ වෙනම මැයි රැලියක් නොපවත්වන බවත්ය. ජී.එල්. ගේ පක්ෂය වෙනම මැයි රැලියක් පවත්වනවා. එය ශ්‍රී ලනිප ප්‍රධාන සන්ධාන රැලිය නොවෙයි. ඒ රැලියට ශ්‍රී ලනිපයේ ක්‍රියාකාරීන් හා සාමාජිකයන් සහභාගි වන්නේත් නැති අතර, ඒ අයට එවැනි රැලියකට සහභාගි වන්නත් බැරි බව අමරවීර මහතා කීවේ...
ාතිරමේ අය වුවත්, ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව එවැන්නන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් අමරවීර මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය. තක්කාලි "හොලිඩේ එෆ් 1": විවිධත්වයේ විස්තරය සහ ලක්ෂණ, තක්කාලි රැකබලා ගැනීම සඳහා නිර්දේශ සහ පළිබෝධ පාලනය - එළවළු වත්ත - 2019 රසවත් හා ලස්සන තක්කාලි "උත්සව": විවිධත්වය සහ එහි ලක්ෂණ විස්තර කිරීම කු...
ල්පයක් - උත්සව විවිධත්වය, හරිතාගාර හෝ විවෘත භූමිය සඳහා සුදුසු ය. අපගේ ලිපියෙන්, අපි ඔබ වෙනුවෙන් විවිධත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් පමණක් සූදානම් කර ඇත්තෙමු. තක්කාලි රෝගවලට ගොදුරු වුවද නැතත් වගාවේ ප්‍රධාන ලක්ෂණ හා සුවිශේෂතා මෙම ද්‍රව්‍යයෙන් ඔබට සොයාගත හැකිය. තක්කාලි "නිවාඩු F1": විවිධත්වය පිළිබඳ විස්තරය ශ්‍රේණියේ නම උත...
්ග මීටරයකට කිලෝග්‍රෑම් 7 කි වර්ධනය වීමේ ලක්ෂණ ඇග්‍රොටෙක්නිකා ප්‍රමිතිය රෝග ප්රතිරෝධය රෝග වලට ඔරොත්තු දෙන උත්සව - මැද කන්නයේ ඉහළ අස්වැන්නක් සහිත ප්‍රභේදයකි. බුෂ් නිර්ණායක, සංයුක්ත. කොළ තද කොළ, සරල, මධ්‍යම ප්‍රමාණයේ ය. පලතුරු 10-12 කෑලි සමග ඉදුණු. Tivity ලදායිතාව හොඳයි, තෝරාගත් තක්කාලි කිලෝග්‍රෑම් 2 සිට 5 දක්වා එක් කන්නය...
වසීම. අවාසි අතර ආධාරකවලට බර අතු ඇමිණීමේ අවශ්‍යතාවය මෙන්ම පඳුරට ඇණ ගැසීමද ඇතුළත් වේ. හොඳ ගෙඩි සඳහා බහුල ඛනිජ අතිරේක අවශ්‍ය වේ. විවිධත්වයේ අස්වැන්න වගුවේ ඇති අනෙක් අය සමඟ සැසඳිය හැකිය: ශ්‍රේණියේ නම අස්වැන්න උත්සව වර්ග මීටරයකට කිලෝග්‍රෑම් 7 කි රොකට්ටුව 6.5 kg වර්ග මීටරයකට රුසියානු ප්‍රමාණය වර්ග මීටරයකට කිලෝග්‍රෑම් 7-8 කි ...
්චිගේ තෑග්ග වර්ග මීටරයකට කිලෝග්‍රෑම් 6 කි බුයාන් 9 පඳුරකින් කි.ග්‍රෑ ශ්‍රේණියේ පලතුරු: පලතුරු පැතලි වටකුරු, ඉතා සිනිඳු හා පවා සම පැහැපත් වේ. විවිධත්වය යනු කුඩා පලතුරු, තක්කාලි වල බර ග්‍රෑම් 80 සිට 120 දක්වා වේ ඉදුණු විට වර්ණය ලා කොළ සිට සංතෘප්ත රතු දක්වා වෙනස් වේ. මස් තරමක් ense න, ඉස්ම සහිත, බීජ කුටි විශාල සංඛ්‍යාවක්....
වල් සහ පෞද්ගලික ගොවිපලවල් සඳහා නිර්දේශිත රුසියානු අභිජනනය කරන්නන් විසින් වගා කරන ලද තක්කාලි ප්‍රභේදය. විවෘත භූමියේ හෝ චිත්‍රපටයට යටින් වැඩීමට සුදුසු ය. අස්වැන්න හොඳයි, එකතු කළ පලතුරු පරිපූර්ණ ලෙස ගබඩා කර ඇත, ප්‍රවාහනය කළ හැකිය. පලතුරු ප්‍රභේදවල බර අනෙක් අය සමඟ සසඳන්න. ශ්‍රේණියේ නම පළතුරු බර උත්සව ග්රෑම් 80-120 ජිප්සී ග...
0-200 පලෙන්කා ග්‍රෑම් 110-135 අයිසිකල් රෝස ග්රෑම් 80-110 කලාපය අනුව, මාර්තු මුල හෝ පෙබරවාරි අග දී බීජ පැල මත වපුරා ඇත. සිටුවීමට පෙර, වඩා හොඳ ප්‍රරෝහණය සඳහා වර්ධන උත්තේජක සමඟ ප්‍රතිකාර කිරීම රෙකමදාරු කරනු ලැබේ. පස සැහැල්ලු විය යුතුය, ප්‍රශස්ත සංයුතිය - හියුමස් සමඟ ගෙවතු පස මිශ්‍රණයකි. සේදූ ගංගා වැලි, දැව අළු හෝ සුපර් පො...
සහ රෝපණය සඳහා වසන්තයේ දී හරිතාගාර තුළ පස සකස් කරන්නේ කෙසේද යන්න ගැන අපි ඔබට කියමු. ප්‍රරෝහණය සඳහා උෂ්ණත්වය අංශක 25 ට නොඅඩු සෙන්ටිමීටර 1.5-2 ක ගැඹුරකින් සිටුවීම සිදු කෙරේ. පළමු රිකිලි දිස්වන විට උෂ්ණත්වය දින 5-7 ක් සඳහා අංශක 15-16 දක්වා අඩු වේ. ඉන්පසු එය නැවත සාමාන්‍ය කාමරයට ඔසවනු ලැබේ. එවැනි ening න වීම තරුණ ශාක ශක්ති...
මියක ස්ථිර වාසස්ථානයකට ගෙන යනු ලැබේ. හියුමස් වල ත්‍යාගශීලී කොටසකින් පස ලිහිල් කර පොහොර යෙදේ. 1 වර්ග මත. m මුල් දිනවල පැල 3-4 ක් තබන්න, ඒවා චිත්‍රපටයකින් ආවරණය කිරීම වඩා හොඳය. උණුසුම් ජලය සමග පස වියළී යන විට තක්කාලි වතුර දමනු ලැබේ. රෝපණය කරන සෑම සති 2 කට වරක් පොස්පරස් සහ පොටෑසියම් බහුලව ඇති සංකීර්ණ ඛනිජ පොහොරකින් පෝෂණය ...
සහ මේ සඳහා හොඳ බීජ පැල වගා කරන්නේ කෙසේද යන්න අපගේ වෙබ් අඩවියේ කියවන්න. තක්කාලි මුල් දෙකකින්, බෑග්වල, තෝරා නොගෙන, පීට් ටැබ්ලට් වල වැඩෙන ක්‍රම. තක්කාලි ප්‍රභේදය උත්සව F1 නයිට්ෂේඩ් හි ප්‍රධාන රෝග වලට ප්‍රතිරෝධී වේ: ෆියුසාරියම් සහ වර්ටිසිලියම් මැලවීම, ඉහළ කුණුවීම. කෙසේ වෙතත්, මූලික වැළැක්වීමේ පියවර අත්‍යවශ්‍ය වේ. සිටුවීමට...
ග නිවාරණ අරමුණු සඳහා, ශාක ෆයිටොස්පොරින් හෝ දිලීර නාශක බලපෑමක් ඇති වෙනත් drug ෂධයක් සමඟ ඉසීමට නිර්දේශ කෙරේ. ප්‍රමාද වූ අංගමාරයේ පළමු සලකුණු දුටු ශාකවලට තඹ අඩංගු සූදානමකින් ප්‍රතිකාර කරන අතර හානියට පත් කොටස් විනාශ වේ. කෘමි පලිබෝධකයන්ගෙන් මිදීම සඳහා කෘමිනාශක, ඇමෝනියා ජලීය ද්‍රාවණයක් හෝ bs ෂධ පැළෑටි කසාය: චමමයිල්, සෙලන්ඩයි...
ති තක්කාලි සමග එල්ලා ඇති කුඩා පඳුරු ඉතා අලංකාර පෙනුමක්. මේරූ විට ඔබට සම්පූර්ණ දෑතින් පලතුරු එකතු කර ගත හැකිය. මැද කන්නය මධ්‍යම වේලාසනින් ප්‍රමාද-ඉදෙමින් ඇනස්ටේෂියා බුඩෙනොව්කා අගමැති රාස්ප්බෙරි වයින් සොබාදහමේ අභිරහස මිදි රාජකීය තෑග්ග රෝස රජ ද බරාවෝ යෝධයා මැලචයිට් පෙට්ටිය කාදිනල්තුමා ඩි බාරාවෝ රෝස හදවත ආච්චිගේ යූසුපොව්ස්...
පිළිබඳ සියලු වැදගත් දේ සිටුවීම හා රැකබලා ගැනීම සඳහා උපදෙස් ශීත for තුව සඳහා යූකා ආවරණය කර උණුසුම් කරන්නේ කෙසේද? නිවසේ විවේක කාලයක් පිළියෙල කරන්නේ කෙසේද? ජපානයේ අසාමාන්‍ය මිදි ප්‍රභේදය - "අත්කම් ඇඟිල්ල" එනීමා හාවෙකු කරන්නේ කෙසේද? රූවන් තාරා පිළිබඳ අභිජනන විස්තරය පුදුමාකාර නව තක්කාලි “අබකන්ස්කි රෝස” - කොහේද සහ කෙසේද වර්ධ...
රක් - එක් ප්‍රතිලාභයක් නිවසේදී සහ වෙබ් අඩවියේ ලෙමන් බාම් ලෙමන් වගා කරන්නේ කෙසේද? Bs ෂධ පැළෑටි රෝපණය කිරීම සහ ඇය රැකබලා ගැනීම කුකුළු ගොවීන් සඳහා හොඳම විකල්පයක් වන්නේ නිව් හැම්ප්ෂයර් කුකුළන් අභිජනනයයි. Copyright 2019 \ මාර්ගගත තණබිම් ගොවියා \ රසවත් හා ලස්සන තක්කාලි "උත්සව": විවිධත්වය සහ එහි ලක්ෂණ විස්තර කිරීම කාලය | Kala...
ගේ නමත් ඉඳහිට කීම නිසා මට ඊනියා කීර්තියක් ලැබී ඇතැයි අයකු කියනවා. මට කිසිම කීර්තියක් අවශ්‍ය නැහැ. මා මළ පසු දුක් ගීයක් ලිවීමට සොහොන් කොතක්වත් ඉදිකිරීමට අවශ්‍ය නැහැ. අවසන් හුස්මත් සමග මා නොවන මා පිට වී යනවා. එහෙත් මා හුස්ම ගන්නාතාක් මගේ අදහස් ප්‍රකාශ කරනවා. ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රතික්‍ෂෙප කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මා ...
හරුන්ට මාක්ස්වාදයත් ගෑවිලා. සමහරු මාක්ස්වාදයෙ ගිලිලා. බොහෝ දෙනා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ජාතිකවාදීන්. මේ අය විවිධ මාත්‍රවල ජාතිකවාදීන්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ඩී එස් සේනානායක, බණ්ඩාරනායක ආදීන් ද ජාතිකවාදීන්. එහෙත් එක් එක් අයගේ ජාතිකත්වය වෙනස්. මේ සියල්ලන් ම බටහිර ක්‍රිස්තියානි ...
න ඕන. එතෙක් පඬියන්ට ඉහත ඡෙදය සම්බන්ධ තම පඬිවදන් මුහුණු පොතට එක් කරන්න පුළුවන්. Posted by Kalaya at 06:20 Labels: Gunadasa Amarasekera, Martin Wickremesinghe, modernity, nationalism, Ranil, Sarachchandra, Vasantha Senanayake පාර්ලිමේන්තු වැඩ කිඩ ඊයේ ඊනියා කතානායක න්‍යාය පත්‍රයක් නැතිව පාර්ලිමේන්තුව කැඳවලා. ඔහු වැඩ කරන්න...
යක ඉන්නෙ. ඔවුන්ගෙ මුහුණුවලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. මේ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් රනිල් වෙනුවට සජිත් හරි නවින් හරි රවි කරුණානායක හරි අගමැති කිරීමේ වෑයමක යෙදී ඉන්නවා. Posted by Kalaya at 10:26 Labels: Karu Jayasuriya, Musila, Parliament, Ranil, Standing Orders, Sumanthiran කුමන්ත්‍රණ හා අශිෂ්ටකම් බොහෝ දෙනකුට ඊයේ පළ වූ ලිපිය...
නැහැ. කැටපත් පවුර ගැන කතා කරන අයට wall කියන්නෙත් පවුරක් බව වැටහෙන්නේ නැහැ. ඔවුන් තම wall එක ගැන ආඩම්බරයෙන් කියනවා. එහෙත් ඒ wall සියල්ල අවසානයේ දී එක් පවුරක් බවට පත් වනු ඔවුන් දකිනනේ නැහැ. ඔවුන් මූහුණු පොතේ පවුරේ කුණුහරුප ලියනවා. මා ලියුවේ කුමක් ද කියාවත් ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ද තේරුම් ගෙන නැහැ. Posted by Kala...
ිවරයාටත් විරුද්ධව කෙරෙන ප්‍රකාශ. මේ සියල්ලට ම මුල 2009 මැයි මාසෙ නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදයත් ඒ සමග ඉංගිරිසින්ගෙ සහායෙන් අවුරුදු එකසිය හැත්තෑපහක් පමණ තිබූ දෙමළ ජාතිවාදයත් පරාජය කිරීම. ඊයේ මහින්ද රාජපක්‍ෂ කළ විශේෂ ප්‍රකාශයෙන් කියැවුණේ කොටි පැරදවීමට එ ජා පක්‍ෂයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විරුද්ධ ව කටයුතු කළ ...
මහින්දට තරම් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැහැ. අජිත් පෙරේරාට සංකල්ප තේරෙන්නෙ නැහැ. Posted by Kalaya at 05:12 Labels: Don John, Facebook, Kashyapa, Kuvera, Ravana, Sigiriya, Walls, Zuckerberg රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා රනිල් බෝධි පූජා තියන්න කියලා. ඔහු රවටන්නෙ හදන්නෙ කාව ද? දෙවියන් ද? ජනතාව ද? නැත්නම් ජනතාව හා දෙවිය...
රල කරන්න හැදුවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නංවාලීම නො වෙයි. Posted by Kalaya at 06:13 Labels: Bodhi Puja, Born again Christians, Christian Supremacy, Martin Wickremesinghe, Panadura Debate, Ranil, Sumanthiran පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක් ද? සබැඳිය මෙතැනින් https://youtu.be/JJArp07R93A Posted by Kalaya at 15:35 රන්ජන් හා ක...
න්ජන් වාද පිටියේ කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැනයි. ඔහු පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් දිය හැකි තීන්දුවක් ගැන කියන බවයි පෙනී යන්නේ. ඔහුට අනුව තුන්දෙනකු තමන්ට පක්‍ෂව දෙන බවයි හැඟෙන්නේ. මට හැඟී යන්නේ රන්ජන් රාමනායක දැනටමත් දී ඇති අතුරු තහනම් නියෝගය තමන්ට පක්‍ෂපාතීව දුන් එකක් බව විශ්වාස කරන බවයි. ඔහු ඒ අනුව ඉදිරි විනි...
කාලය වෙබ් (බ්ලොග්) අඩවිය සඳහා ලියන්නක්. එහෙත් එය තිස්දෙනකුට පමණ විද්‍යුත් තැපෑලෙන් ද යැවෙනවා. ඔවුන් අතර ජනමාධ්‍යවේදීන් ද කිහිප දෙනකු ඉන්නවා. ඒ ජනමාධ්‍යවේදීන්ට මේ ලිපිය වැදගත් නොවන බව පැහැදිලියි. එබැවින් මින් පසු මගෙන් කරුණු විමසන අයකු දෙදෙනකු හැරෙන්න වෙනත් කිසිම ජනමාධ්‍යවේදියකුට මේ ලිපිය යැවෙන්නේ නැහැ. මේ ඔවුන්ට යැවෙන...
යවේදීන් පිරිසක් ද ඉන්නවා. ඔවුන් සමග ඇතැම් ජාතිකවාදීන් ද ඉන්න බව මා දන්නවා. Posted by Kalaya at 09:24 Labels: Anura Kumara, Journalists, Select Committee, Standing Orders කිරිඇල්ල හා ජයසූරිය ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියල තිබුණ. ඒක ඕන ගොනකුට කරන්න පුළුවන් ප්‍රකාශයක් ...
ියා කළ යුතු ය කියා තියෙන බව. කිරිඇල්ලට කියන්න පුළුවන් ද එහෙම තියෙන්නෙ කොතැනක ද කියලා. එකී පනතෙ හත්වැනි වගන්තිය මෙසේයි. Posted by Kalaya at 09:33 Labels: British Conventions, Karu Jayasuriya, Kiriella, Select Committee 2015, 2018 හා නව ව්‍යවස්ථාව රනිල් අගමැති ධූරය දැරීම නවත්තල මහින්ද අගමැති කිරීම ගැන කිසිවකුවත් අධිකරණය ...
විසඳාගන්නවා කියා. එහෙත් පාර්ලිමේන්තුවට එහි දී කරන්න දෙයක් නැහැ. ඒ බව තමයි අද එ ජා පෙරමුණට අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. Posted by Kalaya at 08:20 Labels: 2015 and 2018, Anura Kumara, New Constitution, Ranil, Sumanthiran එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි ඊනියා කතානායක ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. සමහරවිට මුහුණ...
නුව වැඩ කළා. ඒත් මංගල කොහේදෝ ඉඳන් කෑ ගැහුවා ආණ්ඩුවක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙ 48(2) අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරිලා කිවුවා. Posted by Kalaya at 05:25 Labels: Karu Jayasuriya, Minority Government, Ranil, Standing Orders පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි එතරම් උගත් කමක් නැති අයකු ප්‍රශ්නයක් නැගුවා. ඔහු තාප්පයක් බැ...
. එහි තේරුම නැවතී සිටීම, රැඳී සිටීම ආදිය මිස අවලංගු කිරීම නොවෙයි. Posted by Kalaya at 11:22 Labels: Dissolution of Parliament, Interim Order, Reconvening Parliament, Stay Order කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව ඊනියා කතානායක කරු හා හිටපු අගමැති රනිල් බටහිර අවශ්‍යතා වෙනුවෙන් රට අවුලෙන් අවුලට පත් කරනවා. ඔවුන් ජන...
(4) අනුව්‍යවස්ථාවට අනුව. අපි එය නැවතත් උපුටා දක්වමු. “42(4): ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” Posted by Kalaya at 06:18 Labels: Dissolution of Parliament, Impeachment, Kiriella, New Constitution,...
ෙ ගිහි සභාවෙ සභාපති කරු ජයසූරියගේ මේසය උඩ ධම්මපදය තිබුණෙ නැද්ද කියලා. බයිබලය තිබී ධම්මපදය තිබුණෙ නැත්නම් මට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා. මේ කතාව හරියට ම දැනගන්නකන් අපි ඒ ප්‍රශ්න පසුවට කල් දාමු. Posted by Kalaya at 08:11 Labels: .Maithripala, Bible, Dhammapada, JVP, Karu Jayasuriya, Kiriella, LTTE, Ranil, Standing Orders...
ථාව කියලා එය වෙනස් කරන්න කතා කරල නැහැ. සියල්ලට ම හේතුව අතුරු තහනම් නියෝගය කියලා අගවිනිසුරු ඉවත් කරන්න කතා කරලත් නැහැ. ඕනම අයකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් ඒව හරි ද වැරදි ද කරන්න පුළුවන් ද කියලා කියන්නෙ නැහැ. Posted by Kalaya at 10:02 Labels: Anura Kumara, Karu Jayasuriya, Ranil, Sumanthiran තවත් මගඩි විශ්වාසභංගයක් (...
7:27 Labels: Carriers of knives, Police in Parliament, Speaker, Vote of No Confidence කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද? (නොවැම්බර් 16 පළමුවැනි ලිපිය) කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද? එක්සත් ජාතික පෙරමුණේ දෙමළ ජාතික සංධානයේ නායකයන් පිරිසක් ඊනියා කතානායක සමග ජනාධිපති හමුවෙලා. කරු ජයසූරිය ...
තේ හුදෙක් තම අනුගාමිකයන් රැවටීමට පමණයි. ඔවුන්ට සෙසු ජනතාව නම් රවටන්න බැහැ. ව්‍යවස්ථාවවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවත් නොදත් ජ වි පෙ නායකයන්ට පුළුවන් එ ජා පක්‍ෂය කියන ආකාරයට කටයුතු කිරීම පමණයි. ඒ නිසා ඔවුන් ගියයි නොගියයි කියලා වෙනසක් නැහැ. Posted by Kalaya at 06:07 Labels: Champaka, Constitution, Karu Jayasuriya, Presid...
ියා. ශ්‍රෙෂ්ඨාධිකරණය පසුදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටෙවුවා. ඒ සමග මැතිවරණ කොමිසමට ද තහනම් නියෝගයක් නිකුත් කළා. Posted by Kalaya at 06:47 Labels: Interim Injunction, Speaker, Standing Orders, Vote of No Confidence අද සිදු වූයේ කුමක් ද? අද පාර්ලිමේන්තුවේ සිදු වූ සියල්ල ස්ථාවර න...
. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි. Posted by Kalaya at 18:17 Labels: Parliament on 14th November, Speaker, Standing Orders ජනාධිපති ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මූලික අයි...
5, 6 දිනවල අසා 7 වැනි දා තීන්දුව දේවි. දැනට සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමත් තීන්දුව දෙන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට පියවර නොගැනීමටත් නියෝග කිරීම පමණයි. Posted by Kalaya at 10:04 Labels: Dissolution of Parliament, Interim Injunction, Supreme Court Determination ඊයේ අධිකරණ භූමියේ දී ...
අන්තිම සටන කියා මා කියන්නේ නැහැ. එහෙත් මෙය ඉතා වැදගත් සටනක්. සටන අද අධිකරණය ඉදිරියට පැමිණිලා. මේ නඩු ගැන ව්‍යවස්ථාව ගැන මා බොහෝ දේ ලියා තිබෙනවා. නඩුව අධිකරණයට පැමිණි පසු තවදුරටත් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නඩු තීන්දුව දුන්නට පස්සෙ බලමු. Labels: Alliance, Dissolution of Parliament, FR Applications, Gotabhaya, ...
ම සඳහා අමේෂා යොදා ගන්න සැලසුම් කරනවා. අමේෂා කියන්නෙ අවන්තගෙ අම්මා. අනුහස්ගේ අම්මා අමේෂා නොවූවත් පියා අවන්තගේත් පියා. අමේෂා ව්‍යාපෘතිය සාර්ථක වේ දැයි සමහරවිට ලබන සතියේ දී දැනගන්න පුළුවන් වේවි. දැන් පඬිපෝතකයකු කියන්න බැරි නැහැ මා බලන්නේ දෙවෙනි ඉනිම වැනි ජනප්‍රිය නාට්‍ය මිසක් ඊනියා සම්භාව්‍ය නාට්‍ය නොවෙයි කියා. ඒකට කමක් න...
කැරොල් කරත්තයට නැගලා. සුපුරුදු පරිදි මා කරත්තයෙන් බස්සලා. මා අවුරුදු තුනක් කරත්තයේ තනියම යද්දී මට හූ කියපු, අඩෝ බැහැපන් කියපු අය අද කරත්තයේ යනවා. කොහොම හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරිලා. ඒ සඳහා මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දුන්න. ශක්තිය මයිලෝ ද කියලා අහපු අය විතරක් නොවෙයි ඕව වෙන වැඩ ද කියලා අහපු අයත් හිටියා. රනිල් අගමැ...
ය බලපෑවේ නැහැ. අදත් එලෙස ම 33 (2) (ඇ) බලපාන්නේ නැහැ. Posted by Kalaya at 08:52 Labels: Constitution, Dissolution of Parliament, Parliamentary elections කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිටයි. එය විවිධ අනූව්‍යවස්ථා මගින් ක්‍රියාත්මක...
ssolution of Parliament, Speaker නීතියේ පරස්පර මහා නීති විශාරදයන් සටනට බැහැලා. නීතිය පිළිබඳ කිසිම උගත්කමක් නැති මා කියන දේට වඩා නීති විශාරදයන් කියන දේ ජනතාව හා දේශපාලනඥයන් පිළිගන්නවා. මාධ්‍යවේදීන් අතිවිශාල බහුතරය නම් මා කියන දේ තුට්ටුවකවත් ගණන් ගන්නේ නැහැ. රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ මොනවට ද කියලා අප කුඩා කාලයේ කතාව...
Posted by Kalaya at 05:53 Labels: Constitution, Contradictions, Dissolution of Parliament ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක් පවත්වන්න කියන එකේ තේරුම එසේ විසුරුවා හැරීම ගැන පරමාධිපත්‍යය තියෙනව කියන මිනිසුන්ගෙ කැමැත්ත අකමැත්ත දැන ගැනීම. එය කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මා හ...
තා කරන්න යෑම තරමක් ප්‍රශ්නයක්. Labels: Counting Heads, Prorogation of Parliament, Referendum පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද ප්‍රශ්නයක් වෙලා. අද තියෙන්නේ ව්‍යවස්ථා අර්බුදයක් නොවෙයි. ව්‍යවස්ථාවක අර්බුදයක්. ව්‍යවස්ථාවක පටලැවිල්ලක්. ජේ ආර් ගේ 78 ව්‍යවස්ථාව හා රනිල්ගේ 19 වැනි ව්...
එකක්. මෙය ජාතිකත්වය හා විජාතිකත්වය අතර ප්‍රශ්නයක්. ඊනියා ජාතික ආණ්ඩු කාලයේ ප්‍රශ්නය මතු වූයේ රනිල්ගේ ආණ්ඩුව හා මෛත්‍රිපාලගේ ආණ්ඩුව අතර ප්‍රශ්නයක් ලෙසයි. Posted by Kalaya at 10:17 Labels: 19 A, Dissolution of Parliament, Referendum කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැද...
තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහු මෙරට ඉතිහාසය බටහිර ඇසකින් හදාරා ඇති. ඒ මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසකාරයන් අතිමහත් බහුතරය හදාරා ඇති ආ...
පාල - මහින්ද එකතුව ගැන අද බොහෝ දෙනා කතා කරනවා. එහෙත් පසුගිය විසිහයවැනි දාට පෙර එවැන්නක් ගැන කතා කෙළේ සිරිජාතිකවාදීන් කිහිප දෙනකු පමණයි. අද නම් බොහෝ දෙනකු සිරිජාතිකවාදීන්. එහෙත් ඇතැම් සුපිරි මහින්දවාදීන් බලා ඉන්නේ මේ ආණ්ඩුව කඩා වැටෙන තෙක්. ආණ්ඩුව එහෙම කඩා වැටෙන්නේ නැහැ. අද ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව තියෙනවා. එය 11...
ා. Posted by Kalaya at 03:31 Labels: 19 A, Dissolution of Parliament, Parliamentary elections, President, Speaker රනිල් ඉවත් කිරීම ගැන වචනයක් කිහිප දෙනකු ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා. ඒ ගැන උනන්දුවක් දැක්වීම හොඳයි. කිසිම දෙයක් විශේෂඥයන්ට පමණක් භාර දී පැත්තකට විය යුතු නැහැ. යුද්ධය ජෙනරාල්ලාට...
ීයයි. එහි ඕනෑම ක්‍ෂෙත්‍රයක ඉහළ ම අය හා පහළ ම අය අතර විශාල පරතරයක් නැහැ. යටත්විජිත සමයෙහි විශාල පරතරයක් ඇති කරන්න උත්සාහයක් ගත්තා. අද එය ක්‍රමයෙන් කැඩී යනවා. Posted by Kalaya at 09:17 Labels: Constitution, Removal of Ranil නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත ...
ුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි...
ව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා. Labels: Champaka, Chatura Alwis, Derana, Karu Jayasuriya, Legality of Removing Ranil...
නක කතාවක්. එංගලන්තෙට අපේ අගමැති කවුද කියා තීරණය කරන්න බැරි බව දන්නවා. ඒත් මේ කියන්නෙ එන පොට හොඳ නැති බවයි. මේ වැඩේ පටන් ගත්තෙ රනිල් තමන්ට කැමති තානාපතිලා හා මහා කොමසාර්ස්ලා ගෙන්නලා තමන්ගෙ දුක් ගැනවිල්ල කිවුවට පස්සෙ. ඔහු සෘජුව හෝ වක්‍රව හෝ ඒ රටවලට කියා ඇත්තේ තමා ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කළ අගමැති බැවින් අගමැති තනතුරේ කටය...
ති කරන්න හදනවා. Posted by Kalaya at 08:40 Labels: .Maithripala, Arab-Spring, England, Envoys, Ranil, Speaker, UK Parliament ▼ Nov 2018 (34) තවත් මගඩි විශ්වාසභංගයක් (නොවැම්බර් 16 දෙවැනි ලිපි... කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද? ... තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් 14 පළමුවැන... කතානායක අක්‍රීය කර ඇ...
ායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ. Previous articleජනපතිට ලිපියක් Next articleප්‍රබල පිල් මාරුවක සුදානමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අලුත් තැනකට – රාජ්‍ය ඇමති අශෝක් ඉඩම්... බුද්ධි අංශ පෙන්වා හිතවතුන් බේරාගැනීමේ තැතක් ද (වීඩියෝ) සිනි මාෆියාවේ ගේමක් හෙළිවෙයි. මිල අඩුකර ගන්නත් ...
ර | දිනමිණ නිවස ඇලෝෂියස්ගෙන්-පලිසේනගෙන් ප්‍රකාශ ගන්න අවසර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ ...
ම් සලසන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මේ නියෝගය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිතව යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. බැඳුම්කර සිදුවීම සම්බන්ධයේ සිදු කරනු ලබන පරීක්ෂණවලට අවශ්‍ය වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෝසමක් ගොනු කරමින් රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්...
ක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්... ජවිපෙන් විගණකාධිපතිට පැමිණිල්ලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා පනතට පටහැනි බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්...
... පූර්ව දැනුම්දීමකින් තොරව වැඩවර්ජනයේ නිරතවීමට වෘත්තීය සමිතිවලට අයිතියක් නෑ පූර්ව දැනුම්දීමකින් තොරව වැඩවර්ජනයේ නිරතවීමට වෘත්තීය සමිතිවලට අයිතියක් නොමැති බැවින් එසේ නොකර වැඩවර්ජනයේ නිරතව සිටින දුම්රිය වෘත්තීය සමිති සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ප්‍... වෛද්‍යවරුන් රාජකාරිය අමතක කර පෝස්ටර් ගැ...
සයි.‍වෛද්‍ය සංගමයට දැන් මානසික රෝගයක්... ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරය අගය කර තිබෙනවා වැට් බද්දෙන් චැනල් සේවාව නිදහස් කළා- මංගල සමරවීරවැට් වෙනුවට වෙනත් බද්දක් හඳුන්වා දෙන්න- බන්දුල ගුණවර්ධනසෑම ප්‍රදේශයකටම මුදල් වෙන්කර තිබෙනවා- රවී කරුණානායකබදු නිසා කලාව කඩා වැටිලා-... ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනා ග...
්තර මට්ටමේ තරගවලට යොමු වී... පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 තෙක් කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබේ.මේ අතර, එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත... උපාධියේ ප්‍රමිතිය සහතික කෙරෙන නව පනතක් ගෙනෙනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවලින්...
කරු පවුලකටම ඉඩමක අයිතිය ඉදිරි මාස 06 තුළ සෑම වතු කම්කරු පවුලකටම ඉඩමක අයිතිය ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.අමාත්‍යවරයා මේ අදහස් පල... තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට අප හා එක්වන්න * ආණ්ඩුව කාගේ ද, පක්ෂය කාගේ ද කියන එක නොවෙයි ප්‍රශ...
්‍රස්ථානය - චීනය ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන කොමියුනිස්ට් පක්ෂෙය් හා එරට ජනතාවගේ පූර්ණ සහාය ලැබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය... 2018-08-02 09:25:00 ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි ඔනොඩේරා දෙදින සංචාරයක් සඳහා... ඈ යන්න (නො)ගියා මැකි...
වරිය වූ ඇය, ඌනා මැකොලි, පසුගිය සිකුරාදා (02) දිනයේ සිය භෂ්මාවශේෂයන් බොරැල්ල කනත්ත බිමට එක් කළේ, එසේ කරමින් තම අවසන් නවාතැන වශයෙන් ලක් පොළොව සිප ගත්තේ සමේ පැහැය හෝ ජාතිභේදය මනුෂ්‍යත්වයට අදාළම නැති බවට වන සුන්දරත්වයේ අනගිතම පාඩම මේ දේශයට උගන්වා තබමිනි. 54 හැවිරිදි, සුදු පාට ඌනාගේ දෙණට මුලින්ම කර ගැසුවෝ කවරහුද? කළුම කළු ප...
වෙනුවෙන් ද පැනමාව සහ ටෝගෝ රාජ්‍යය සඳහා යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරිය වශයෙන් ද පුරා 17 වසරක සේවා කාලය තුළදී ය. සිත්පිත් නැති වැඩිහිටියන්ගේ ආයුධ සෙල්ලමෙන් ඒ දරුවන් ‘යුධ අනාථයන්’ බවට පත්ව සිටියදී ය. අසරණ දරුවන් ඇසුරේ මනුෂ්‍යත්වය වපුරමින් සිටියදී ය. අවසන, ඇගේ විවාහයේ දායාදය වූ, ඇගේම ලෙයින් මසින් සැදුම්ලත් සුදු සමැති පුතු...
්න අපට කියා දුන්හ. ජගත් සංවිධාන මහලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් හවොලියැන්ග් ක්සූ ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන මෙහෙයුම් සම්බන්ධීකාරකවරිය වන කන්නි විග්නරාජා ද ඌනාගේ ආදරණීය මව, පවුලේ අය ඇතුළු ඇගේ හිත මිතුරෝ රැසක් ද ඇය වෙනුවෙන් දිවයිනට පැමිණ සිටියහ. ඌනා මැකොලි අකලට මෙලොව හැර ගියා යැයි අප ...
දන්නා අප කොයි කවුරුත් ඇයව හඳුන්වන්නේ a pssionate humanitarian හෙවත් ‘ලලාසාවෙන් යුතුව මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කළ කෙනෙක්’ ලෙස ය. එවැනි අය මේ ලෝකයේ ඉතා අඩු ය. මේ ලෝකයේ දැඩි ඌනතාවක් ලෙසින් පවතින්නේ ද ඌනාගේ මාදිලියයි. එනිසා, ආදරණීය ඌනා, ඔබ නිවී ගියා නොවේ. ඔබේ උරුමය සුදීප්තිමත් ව දැල්වෙන්නට පටන් ගත්තා පමණි. සටහන:රදිකා ගුණරත...
ws | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company - පුත්තලමේ කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට හේතුව හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka පුත්...
ලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දුරකථන ඇමතුම් විස්තර සහ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ලබා ගත් තොරතුරු මත අදාළ ඝාතනය පිළිබඳව අනාවරණ වී තිබුණේ ඊයේ පස්වරුවේයි. අදාළ ව්‍යාපාරිකයා සැකකරුට රුපියල් ලක්ෂ 5ක මුදලක් පොලියට ලබාදී ඇති අතර, ඉන් කොටසක් සැකක...
ගොස් සැකකරුගේ නිවස තුළ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. පසුව සැකකරු විසින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ සිරුර පුත්තලම - පුලිදිවාසල් ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබියදී පොලීසිය ඊයේ සොයා ගනු ලැබුවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම - විරුතෝඩේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක්....
දි පෙම්වතා වැඩ වරද්දා ගනී - දැරිය ගැබිණියක් බව රෝහලේදී හෙළි වෙයි සීයාගේ නිවසට ගෙන්වාගෙන බාලවයස්කාර පෙම්වතිය දුෂණය කළ පෙම්වතා පෙම්වතිය එක්කම පොලිසියට අතේ මාට්ටු වෙයි හොර ෆේස්බුක් ගිණුම්වලින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණූ 21 හැවිරිදි තරුණයාගේ කැරැට්ටුව හෙළි වෙයි විදුහල්පති පිරිමි දරුවන් ...