txt
stringlengths
140
500
ිල්ලක් සිදුකර තිබුණි. එහි පැමිණි ගොවිපොළ හිමි පෞද්ගලික ආයතනයේ පිරිසක් දන්වා තිබුණේ පැහැර ගැනීමට ලක්ව ඇති කුකුළන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවය. එසේම පැහැරගෙන ගිය ලොරි රථයත් සමඟ සියලු වටිනාකම ලක්ෂ 90ක් පමණ වන බවද දක්වා තිබුණි. අනතුරුව සිදුවීම වූ ස්ථානයට පැමිණි ආණමඩුව පොලිස්ථානයේ නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ. ...
. මහීපාල ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරමින් සිටිති. පැහැර ගැනීමෙන් දිනයක් ගතවූ ඉකුත් 5 වැනිදා පස්වරුව වනතුරු කුකුළන් හෝ ලොරි රථය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී තිබුණේ නැත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. එජාපය හදන නව ජාතික ආණ්ඩුව ව්‍යවස්ථානුකූලයි.. ඒ නිසා උසාවි ගිහින් වැඩක් නෑ - ජවිපෙ ~ Gossip Lanka Hot News...
ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ තනි මන්ත‍්‍රීවරයෙක් පමණක් සිටින ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම කටයුත්ත මහ ලැජ්ජ නැති වැඩක් යයිද ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කරයි. කෙසේ නමුත් ඒ ආකාරයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ව්‍යවස්ථානුකූල නිසා ඊට එරෙහිව අධි...
පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 2019-02-01T18:52:00-08:00 සෙල්ලම් කරන්න Scratch Cards ඔන්ලයින් - ශ්රී ලංකා 2020 Scratch Cards ඔන්ලයින් - ශ්රී ලංකා Scratch Cards ලබා ගත සියලු ශ්රී ලංකා සමඟ අමුත්තන් කැසිනෝ මෙම පිටුවේ සපයා ඇත! . ඕස්ට්‍රේලියාවට ගෝල 2-1 ක ජයක් | කෙළිමඬල ඕස්ට්‍රේලියාවට ගෝල 2-1 ක ජයක් 2018-06-10 16:34:11 | . තවත...
නිත්තුවේදී වාර්තා වු අතර එය ඕස්ට්‍රේලියාවේ ඩැනියෙල් ඇරසානි ඊට හිමිකම් කීවේය. 19 වැනි වියේ පසුවන ඇරසානි මෙවර ඕස්ට්‍රේලියා සංචිතයේ සිටින ලාබාලතම ක්‍රීඩකයාද වේ. තීරණාත්මක අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ හංගේරියාවේ ටේ‍රන්ට් සයින්ස්බරි ගෝලයක් ලබා තරගය සම කරමින් තරගයට අවතීර්ණ විය. නමුත් ලබාදුන් අමතර කාලය තුළදී ක්‍රියාත්මක වූ ඕස...
දුවිය. ප්‍රංශයට එරෙහිව ජුනි 16 වැනිදා පැවැත්වෙන තරගයෙන් මීට අවතීර්ණ වන ඕස්ට්‍රේලියාව ජුනි 21 වැනිදා ඩෙන්මාර්කයට එරෙහිව තරග වැදීමට නියමිතය. ‘සී ’ කාණඩයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ පේරු රාජ්‍යය අතර ජුනි 26 වැනිදා පැවැත්වීමට නියමිතය. ඕස්ට්‍රේලියා සංචිතය : බ්‍රැඞ් ජෝන්ස්, මැට් රයන්, ඩැනි වුකෝවික්, අසීස් බෙහිච්, මිලෝස් ඩෙග...
ියෙල් ඇර්සානි, ටිම් කැහිල්, ටොමි ජරික්, මැතිව් ලෙකී, ඇන්ඩෲ නැබෝට්, දිමිට්‍රි පෙට්‍රැටෝස්, ජැමී මැක්ලරන් කාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත ! – සුනන්ද දේශප්‍රිය. | Sri Lanka Brief Homeපුවත්පුවත් විශේෂාංගකාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත ! – සුනන්ද දේශප්‍රිය. ජායාරූපය: සුගන්ධී සහ ‌ප්‍රේමකුමාර් ජීවත් වන නිවස. © sunanda des...
වර්ශයේ පිස්තෝලවලින් වෙඩි තැබීමේ ජාතික තරඟාවලියෙදි මං පළවෙනිය වුණ නිසා. නාමල් රාජපක්ෂ ඇවිත් මං බදා ගත්ත. එතකොට මං හිටියේ පුනරුත්ථාපන කඳවුරේ. ආමි එකේ මේජර්වරයෙක් තමයි මට ඒ තරඟයට යන්න අවස්ථාව හදල දුන්නේ. මං ළකුණු සියයෙන් අනූ හයක් ගත්ත. ඒත් බලන්න අපි අද ඉන්න හැටි’ යැයි කියන්නේ ප්‍රේමකුමාර් ය. ‘ඒත් ඒ එක්කම තිබුණු ‘පැරා ඔළිම...
ෙන්න තිබුණ. මට දිනන්නත් හොඳ ඉඩක් තිබුණ’ ‘මං මුහුණ තුවාලවෙලා තිබුණ සුගන්ධී එක්ක විවාහ වුණේ එයත් අරගලය වෙනුවෙන් ජීවිතය දීපු නිසා. අප අපටම උදව් කර ගන්න ඕන.’ ‘අපේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න යන්න ආසාවක් තිබුණ. ජාතියක් ලෙස සටන් කරන් කොට මට නිකං බලන් ඉන්න බැරුව ගියා. මගේ යාළුවොත් හුඟ දෙනෙක් බැදුණ ඒ් කාළේ. අපි ඒතකොටත් අවතැන්...
රුත්ථාපන කඳවුරෙන් එළියට දැම්ම. එයාට තව ටික කළක් ඉන්න වුණා. අපට මහන මැෂිමකුයි, බයිසිකලේකැයි දුන්න ආණ්ඩුවෙන්. ඉන්දියානුවන් ඉතිරිකර ගිය ‘කරැවා’ කටු ගහ © sunanda deshapriya මෙගමට අල්ලපු ගමෙහි ජනයාගේ ඉඩම් ‘කරැවා’ ( අරාබි බසින් එළුවා යන අරුතැති) නමින් ගම්වාසීන් හඳුන්වන කටු පදුරු කැලෑවකින් වැසී ගොස් තිබුණි. මේ ගස ශ්‍රී ලංකාවට...
ටු පදුරු වවන ලද්දේ ද ඉන්දීය හමුදාව විසිනි. ඒවායේ හට ගන්නා කුඩා ගෙඩි එළුවන්ගේ ආාහරය විය. අද පවා මන්නාරමෙහි බොහෝ ප්‍රදේශයන්හි මෙම ශාකය දැකිය හැකි ය. මෙම ජනයා යුද සමයෙහි පලා ගොස් යළි ගම්බිම් වලට පැමිණෙන විට ඔවුන්ගේ ඉඩම් වසාගෙන කරුවා කැලෑ වැවී තිබුණි. දෙවියනි ඔබ කොහිද? කාශ්ඨක පොළව මත දෙවියන් යැදීම © sunanda deshapriya සුගන...
ම, නීතියේ පාලනය, මානව හිමිකම්, ශ්‍රී ලංකාව, සංහිදියාව, හිටපු එල්ටීටීඊ කාඩර්වරු Previous post "අපේ මිනිසුන් නැගී සිටියානම් නැගී සිටියේ අනෙකාට විරුද්ධවම පමණයි!" - සුනන්ද දේශප්‍රිය Next article සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානය යළි සකස් කිරීම සහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීම මැතිව්ස්ට ඉහලම මිලක්…මාලි...
ක කුසලානයක් තරමටම IPL ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනප්‍රියයි. මේ තරගාවලියට ක්‍රීඩකයන් තෝරගන්නේ වෙන්දේසියකින්. මේ මාසේ 27 සහ 28 දවස් දෙකේ බැංගලෝර්වල තමයි වෙන්දේසිය තියෙන්නේ. වෙන්දේසියට නිර්දේශ වුන ක්‍රීඩකයින් 1,172 ක් අතරින් වෙන්දේසියට තෝරාගෙන තියෙන්නේ ක්‍රීඩකයින් 578 ක් විතරයිලු. එ් අතරිනුත් ලංකාවේ ක්‍රීඩකයෝ 18 යි වෙන්දේස...
ුවක් තමයි මාලිංගට ලැබෙන්නේ. වැඩිම වටිනාකමක් ලැබෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා තමයි අැන්ජලෝ මැතිව්ස්. ඔහුට කෝටි 4.4 ක අාරම්භක වටිනාකමක් ලැබිලා තියෙනවා. අනිත් ක්‍රීඩකයන්ට ඉදිරිපත් කරලා තියෙන මූලික ලංසුව කෝටි 1.12 ක්. මේ තියෙන්නේ මේ පාර IPL වෙන්දේසියේ විකිණෙන ලංකාවේ ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව. අැන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, ...
නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ධනංජය ද සිලවා, ඉසුරු උදාන ← දියවන්නාවේ පාවෙන සුර්ය පැනල් “දම් රැජිණ” අත්අඩංගුවට → July 27, 2017 Don Tokka 0 13 thoughts on “මැතිව්ස්ට ඉහලම මිලක්…මාලිංග ලාබෙට” epic music live stream prediksi braga vs aves මාතලන් | Maathalan: ඉරාජ් හරහා මතුවන ටොයි රෝගී මානසිකත්වයන් බස්තියන් මාවතේ පොන්නක් හි...
ද ?? මාතලන්.බැක් සයිඩ් ඕකේද නයනේ - සිතුවිළි January 15, 2020 at 4:08 AM වැරැද්දට වැරැද්දයි කියන්නටත්, හරි දේ හරියි කියන්නටත් අපේ ඇතැමුන්ට උපතින්ම ලැබුනු කොන්දක් නැත. ඉතින් තමාගේ සිහින මතයට එරෙහිව යමෙක් ලිවූ කල පිළිතුරු දෙන්නේ රංජා ගේ කුණුහරුප වැලෙන්මය. දැනට නම් ගෝඨා කිරිටොයියකු බව පෙන්වමින් සිටීම සතුටට කාරනයකි, කිව්වා ...
ඒ පැත්තෙ වහල්ලු ඉන්නවා. මේ පැත්තේ කුණු හෝදන්න මේ පැත්තේ වහල්ලු ඉන්නවා, කුණු ගැන දේශපාලුවොන්ට බය වෙන්න කිසිම දෙයක් නෑ වහල්ලු ඉන්න කල්. ලිංග බේදයක් නැතුව පුකේ අරින එකයි, ඇරගන්න එකයි වරදක් නැත anthoniyo bahijata January 16, 2020 at 8:27 AM රැඩිකල් කලාකරුවෙක් කිව්වාම අපේ හිතේ ඇඳෙන්නේ ජේසු යුදෙව් සමාජයට කරමින් හිටි හානියට ස...
්. Anonymous January 16, 2020 at 4:09 PM anthoniyo bahijata....... මැඩියකු බක බක හඬ නඟයි...69 ට පුකේ අරින්න පුක කාරයෝ උවමනයි...උඹ පාදඩයෙක්ද.ඊයා බං Unknown January 16, 2020 at 8:58 PM මමත් යහපාලනයට ඡන්දය දුන් කෙනෙක්. මේ වතාවේ කාටත් හොරෙන් ගෝඨාට ඡන්දය දුන් කෙනෙක්. බයි මානසිකත්වයත් එක්ක ගෝඨා එනවට මම අකමැති නිසා ගෝඨාට‍ ඡන්...
ගං කබරයෝ ටික හලලා එන්න වෙනවා. නැත්තං ග‍ෝඨා, මහින්ද ලඟදීම හැප්පෙනවා. සියලු සැප සම්පත් අතහැර වෙසක් පුන් පොහෝදා පැවිදි දිවියට පිවිසි සුදු ජාතික වෛද්‍යවරයා - Video - Side Story - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Hol...
ru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka වෙසක් පුන් පොහෝ දින බුදු දහම වැළඳ පැවිදි දිවියට ඇතුළත් වූ වෛද්‍යවරයෙකු පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා. විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ඔහු නමින් සෙබස්තියන් වනවා. තවමත් 34 හැවිරිදි වන ඔහු පැවිදි දිවියට ඇතුළත් වීම ඔහු සමීපයෙන් සිටි පිරිස පුදුමයට පත් කළ සිදුවීමක් බවයි වාර...
ශ්‍රී ලාංකික තාරුණ්‍යය ...... Sri Lankan youth who have chosen Fantastic Names for Social Networks සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යය ...... Sri Lankan youth who have chosen Fantastic Names for Social Networks මගේ අවුරුදු පහකටත් වැඩි ෆේස්බුක් සමාජ ජාල ගිණුමට මම යොදා ගත්තේ මගේ ඇත්තම නම. මුල් කාලයේ...
න් විවිධ ආර්ථික වාසි සපයා ගන්නා අයත් ඉන්නවා. ඒවා වෙනම සාකච්ඡා කලයුතු මාතෘකා. එක-එක කාල කාල වලදී ෆේස්බුක් භාවිතාව අවම වෙලා මිතුරන් ඒ ගැන විමසන්න පටන් ගත්තම තමයි මම නැවතත් සක්‍රීය වෙන්නේ. උදාහරණයකට 2010 පාපන්දු ලෝක කුසලානය පැවැත්වුණු කාලේ FIFA වෙබ් අඩවියේ තිබුණු දැනුම උරගා බලන ගේම් එකකට ඇබ්බැහි වෙලා, අන්තර්ජාලයේ කරන සියල...
ඉන් පස්සේ ලියන්න ගත්ත. මට හිතුණේ "ඒක තමයි නියම තැන" කියලා. ඔහොම කාලයක් යත්දී තේරුණා බ්ලොග් ලියන කියවන අය මටත් වඩා ෆේස්බුක් එකට ඇබ්බැහි වෙච්ච් කණ්ඩායමක් කියල. ඔන්න මම ආයෙත් ෆේස්බුක් සහ බ්ලොග් සමව බෙදාගෙන පරිහරණය පටන් ගත්තා. බ්ලොග් අවකාශේ ඉන්න කට්ටිය එකතු කර ගන්නත් මේ කාලයට සමානතරව සිදු වුණා. විශේෂයෙන්ම වැල්ලවත්ත කුරේ ක්...
ඒ වගේම දෙන්නා තුන්දෙනාට ඉල්ලෙම් යවලා අන්තිමේදී මට තෝරා ගන්න බැරි තත්වෙකට මේක පත් වුණා. ඉස්සර ෆේස්බුක් එකේ තිබුණා මිතුරන්ව කාණ්ඩ ගත කරන ක්‍රමයක්, මේ ටයිම්ලයින් හඳුන්වාදීමත් එක්ක ඒක නැති වුණා. ඒ වෙනකොට මගේ පාසලේ ආදී ශිෂ්‍ය කණ්ඩායම්, බැංකුවේ සහෝදර කණ්ඩායම්, ගමේ ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් වශයෙන් පවත්වාගෙන නිසි පාලනයකින් ගියත...
යට දරාගැනීමට හෝ තේරුම් ගැනීමට අපහසු වෙලා. අනෙක් අතින් මගේ විදේශික මිතුරන් බොහොමයකට මේවා තේරුම් ගන්න බෑ. මට වුනත් මගේ සමහර හින්දි මිතුරන් දාන ස්ටේටස් කරදරයක්. ඉතිං මම කල්පනා කළා බ්ලොග් අවකාශේ මිතුරන් සඳහා වෙනමම ගිණුමක් අරඹන්න. මීට ටික දිනකට කලින් ඒ ගැන දැනුම්දීමකුත් කරලා ඔයාලා මාව වඩාත් හොඳින් හඳුනන සුදීක කියන නමින් ගිණ...
මින්. මිතුරන් කිහිප දෙනෙක් ඒ ගැන විමසා සිටියා. මෙහෙම සුදීක ගිණුමෙන් මිතුරන් එකතු කරත්දී මම දැක්කා අපූරු ෆේක් නම් ටිකක්. ටිකක් කිව්වට දහස් ගණනක්. ඒ අය ඒ වගේ නම් වලින් ඉන්නේ ඇයි කියන එක මට ඇති වෙච්ච ලොකුම කුතුහලයක්. ඉතිං මම ඒ ගැන විමසලා මත විමසුමක් කළා(Opinion Poll) නමුත් ඒ වැඩේට එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නෑ. පස්සේ මම ක...
ර්මාණශීලී නම් ගොන්න මෙතනට එකතු කරන්නයි මගේ උත්සාහය. මම නොදුටු ඒ වගේ ලස්සන නම් ඇතොත් කමෙන්ට් වලින් ඒවා සඳහන් කිරීම ඔබට භාරයි. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ඔබත් එවැනි ගිණුමක් භාවිතා කරනවා නම් එය තෝරා ගැනීමට පදනම් වෙච්ච නිධාන කතාව හෙළි කරන්න කියා. මම මෙතැනදී තේරුම් ගත්ත දෙයක් තමයි බොහෝ අය තෝරාගෙන තියෙන්නේ ඔවුන් කැමති රූපවාහිනී...
ගේ ලැයිස්තුවක් මම දාන්නම්. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන්. මම චැට් එකෙන් විමසා සිටි අයගෙන් පිළිතරු දුන්නේ එක් අයෙක් නැතිනම් දෙදෙනක්. දොරලොක් හෝම්ස් / කළු මල්ලී (එයාගේ ගමේ අය අමතන නම) හොර පූසා / විසේකාර අරුමැත්තී අන්තිම පේලියේ ගල්පාත (අන්තිම පේලිය බ්ලොග් එකක්) පත්තර මල්ලී (මෑතකදී ජනප්‍රිය කමෙන්ට් කරුවෙක්) බ්ලැක් පුමා (බ...
ොල් වොර්කර් / මම බීලා / පිස්සු දිමුවා / හාදු පැටියා මරු සිරා / හිම හංසි / ඇස්ටන් මාර්ටින් / මිසිස් මෝහිනී සොමිය සොයන සොමි සඳ / සංජු මල්ලි / ෆේස්බුක් පොලිස්සිය පිනක් පැන්තර් / මම තනියම / මලීනා පෙරෙස් / බූත පැටියා ඔබ මට හීනයක් / සුපර් යාලු ජෝකර් / ෂෝන් බැටළු පැටියා ෆේක් බුවා / සරායා පෙයිජ් ලයන් / කාලීන සිතුවිලි ඔෆී ක්ලාර...
ු සිකරට් / පුංචි රාහුල්ගේ අරෝහි / සුදු නංගා සෝස කැකුලි / අහිංසක සුරංගනාවී / චූටි පූස් ගජයා මල්ලි / කැලේ හයිලෑන්ඩ්ර් / පොර කුකුළා මර්ලින් දී මැජිකල් එම්රස් / දෙවැන්දරා සන් මඩයා / ඩීන් ඇම්බ්‍රෝස් ද.ශීල්ඩ් / පැණි කුරුල්ලා මගේ මරණය (පැරණි ජනප්‍රිය බ්ලොග් කරුවෙකි) බීට්ල් බෙයිලි (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි) සී එම් පන්ක් එස්.එල්...
ෙන්ට් කරුවෙකි) ජයන්ති කවිකළනි තාරකා (ඇත්ත නමක්මද මන්දා?) රෝඩ් ඩෝග් / මං උයාගේ චීස් බොලේ නොතිර සසර / මොංගල් කොල්ලා ජෝන් මොරිසන් එස්.එල්. / සිහින දෙව්දුව අහිංසක මොනරි / කොස්ගොඩ සුදු මල්ලි හුදකළා කවියා / නටාල්‍යා ෆැන්ටසි / චූටි මල්ලියා පට්ටලේ පියදාස / අන්දරේගේ සවාරිය රැන්ඩි ඕර්ටන් / ජෝජ් බුෂ් / ජපන් කෙල්ල රෝමියෝ රාජ් කුමා...
ටෙනිසන් / සෙල්ලන්ද ෂෝන් නේතන් ජෝන්ස් සිංහයා රට වෙනුවෙන් අහින්සක ආදරය / හල්ක් ඉන්ක්‍රෙඩිබල් වියරු හා පැටියා / ජිම් පප්පා(මහතා එකා) ඒ අතරින් මට හමු වෙච්ච සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. බලන්න කොයි තරම් අහිංසක පැතුමක්ද එයාට තියෙන්නේ කියලා. ජිමීයා රහස් පරීක්ෂකයා මට හීනයක් තිබ්බ , තාමත් තියනව .... ! මේකයි මං "ජිමියා රහස් පරීක්ෂ...
අද වෙනකම් ආදරේ කලා , තව දුරටත් එහෙමයි , අම්ම, තාත්තා පවුලෙ උදවියට හැර වැඩියෙන්ම ලව් කලේ ඒ පොතකට පමනක් සීමා වූ අජීවමානී චරිතෙට , මට 12 වසරට ගියපු අලුත රැස්වීමක කතාවක් කරන්න සෙට් උනා , මගෙ ඔලුවට ආවෙ මෙයාව. මං පොඩි එකෙක් වගේ මෙයා ගැන කියෙව්ව, හැමෝම හිනා උනා , ඒත් මම සැලුන් නෑ , මම දන් නෑ රහස් පරීක්ශකයෙක් වෙන්න තියෙන්න ඕන...
හීනයක් මවා ගන්න . මං සමාජෙට මෙහෙම පුද්ගලයෙක් වෙනව කියල , හීන වලට නිකම්ම නැති වෙලා යන්න දෙන්න එපා , හීන තුලම නිදාගන්න . ඔයාලා වෙන්න බලන්න ලසිත් මාලිංග කෙනෙක් , ශාහිඩ් කපූර් කෙනෙක් , ශිහාන් මිහිරංග කෙනෙක් , දසුන් මදුශාන් කෙනෙක් , මොකද ඒ මිනිස්සු කාගෙවත් කොපියක් නොවුනු තමන්ගේ අනන්‍යතාවයෙන් රට තුල , ලෝකය තුල නම රැංදූ මිනි...
රයි එකක් දෙන්න , එතකොට දන් නැතිවම පොල් ගහේ දල්ල ගාවට යයි :) මට අන්තර්ජාලයෙන් හමු වුණා, මේ පිලිබඳ කරපු මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් පිලිබඳ වාර්තාවක්. ලැබෙන ප්‍රතිචාර මත එහි පරිවර්තනයක ඉදිරිපත් කරන්නම්. Posted by Dilruk Kannangara at 1:08 PM Labels: කාළීන(Current Issues) , දැනුම(knowledge) , පර්යේෂණ(Research) ඉවාන් පවුලූශා ...
,ජිමීයා ගේ පැතුම ගැන සතුටුයි.. මාත් කුවේණි කියලා නම පාවිච්චි කරන්නේ නිකන් නෙමේ :) ඒ වගේම ඊළගට අර ලිපියත් ලියන්න අයියේ සු දී ක April 20, 2014 6:01 AM ඒ කතාව තමයි මෙතනට අවශ්‍ය. අපූර්වී April 20, 2014 10:51 AM කුවේණි "නම දාන්න හේතුව .. මුලින්ම මං fb හිටියේ රියල් නමින්.. ඒත් අවුරුදු 2ක් විතර යද්දී එපා වුණා,ඔන්ලයින් එන්න බැ...
. නමක් හොයද්දි fb එක පුරාම තියෙන්නේ එක වගේ නම් මට ඕනේ වුණා කවුරුත් නොදාපු ,ඕනේ කෙනෙක්ට එකපාරින් මතක හිටින,මගේ සිතුවිලි වලට ගැලපෙන නමක් ..ඒ ගැන කල්පනාකරද්දී තමයි මං පොඩි කාලේ වස නිසා මට කියපු කුවේණි වගේ කියන එක මතක් උනේ. ඊට පස්සේ ඒ නම දැම්මා. ඒ වගේම මං රෙස්ලින් වලට ආසයි ... කුවේණි එක වගේම වෙල්වට් ස්කයි කියන මගේ ආසම ඩිවා...
කියෙන් ලබාගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා, විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ නම් වලින් ඉන්නේ ඒ අය. පොඩි කාලේ ඉදන්ම රේස් එකේ ගිහින් තමන්ට ලබාගන්නබැරි උන ළමා කාලය මේකෙන් ලබාගන්න උත්සාහ කරන අය වගේ සු දී ක April 20, 2014 6:02 AM මෙහෙම කේස් එකකුත් තියෙනවා. අපි පොඩි කාලේ මේ මොනවත් තිබුණේ නෑනේ. ඉතිං අපිත් වැඩි-වැඩියෙන් මේවායේ හිර වෙල...
ා. අන්තිමට ලියල තියෙන වචන පේලිය නම් ඇත්තටම හිතට වදිනවා. අර කියල තියෙන පර්යේෂණ වාර්තාවත් පුළුවන් නම් publish කරන්න. සු දී ක April 20, 2014 6:04 AM ඒක මුලින් නොදැම්මේ අපේ අය අතරින්ම උත්තරය හොයා ගන්න. මට අවශ්‍ය වුණේ අඩුම තරමින් මේ ඉන්න ෆේක් කට්ටිය තමන්ගේ නම හැදුන හැටි විස්තර කරයි කියලා. නාඩියා නාඩිරත්න April 19, 2014 2:54...
3:08 PM මචං මම මාවම හොයපු කාලයක් තිබුනා. තාමත් සමහර වෙලාවට මම මාව හොයනවා. ජිමියා හොඳ උත්තරයක් දීල තියනවා. නම් පරීක්‍ෂණයනම් එල. මට සහභාගි වෙන්න බැරි උනා කොම්පීතර් මල්ලි උදව් කලේ නැති නිසා. අපූර්වී April 19, 2014 6:27 PM පුල් එකක් ගහමුඩ හි හි සු දී ක April 20, 2014 6:06 AM ඒ නම් පරීක්ෂණය මම පේජ් එකක්නේ මචං දාලා තිබුණේ. ...
AM ගොඩක් පොඩි එවුන් ෆෝන් එකෙන් ෆුල් ටයිම් ඉන්නවා. Anonymous April 19, 2014 3:32 PM Mokatada boru nam dala facebook a/c hada ganne, tamange atta namin indala puchi kale idala ada venakan maga arunu yaluwo, wagema aluthin labena yaluwoth ekathu karagena niyama namin peni idala yalukam pawathwagena yanna eka neda hoda ? අ...
l 20, 2014 6:10 AM @ඇනෝ : එක-එක්කෙනාගේ අරමුණු වෙනස්. මමත් සෑහෙන මග ඇරුණු මිතුරන් පිරිසක් මේ මගින් හොයා ගත්තා. @කුවේණි : පොඩ්ඩක් විස්තර කරන්නකෝ. Maathalan - Priyantha Hewage April 20, 2014 7:47 AM ඉතින් බන් මේ යකා මේ ඇනෝ ඇවිත් කුණුහබ්බයක් නේද කියන්නේ. සු දී ක April 20, 2014 8:30 AM @මාතලන් : මටත් ඕකම හිතුණා. විහිළුවක් ක...
යැයි තමන්ගේ ප්‍රොෆයිල් හදුන්වලා දෙන පිරිසක්. රියල් කියන වචනෙන් එයාලා අදහස් කරන්නේ ඉංග්‍රීසි අකුරුවලින් නම තියෙන මොකක් හරි කරලා සුදු කරපු ලස්සන මුණු තියෙන ,ටයිකොර්ට් දාපු ප්‍රොෆයිල් ෆොටෝ තියෙන ෆේස් බුක් ගිණුම්.... තක්කාලි චොප්පේ,කොත්තු නිහාල් , මොණර පැටික්කි වගේ අපේ සිංහලෙන් නම තියෙන එවුවා එයාලට ෆේක්. ඒ වගේම මේ ෆේක් වල...
කියාගන්න අය නම් වශයෙන් කියන්නේ නැහැ. මගේ අදහස නම් ෆේක් ප්‍රොෆයිල් තුල ඉන්නේ සැබෑ මිනිස්සු, නමක් ආදේශ වීම විතරයි තියෙනවා වෙනස..අපි වෝල් එකේ ලියන්නෙත්, කොමෙන්ට් විදියට ප්‍රකාශ කරන්නෙත් ඉතාම සරලව,නිරායාශයෙන් දැනෙන හැගීම්,, එහෙත් මේ තමන් රියල් යැයි කියාගන්න බහුතරය ෆොටෝ එකයි නමයි වෙනුවෙන් රියල් ජිවිතයෙන් ඈත් වෙලා සයිබර් එක...
හොදින්ම.... _ෆේක් ප්‍රොෆයිල් තුල රියල් චරිත හමුවෙනු ඇත..රියල් ප්‍රොෆයිල් තුල ෆේක් චරිත හමුවණු ඇත _ කියලා පහල කොමෙන්ට් එකක් දැම්මේ ඒකයි. ආචාර්‍ය කුවේණි රාජපස්ස ___________ සු දී ක April 20, 2014 9:59 PM මම දාපු මත විමසීමට මම ඔය ටික එකතු කරලා තිබුණා. මගේ යාලුවෙක් ඉන්නවා. එයාට අයියල දෙන්නෙක්. ඒ තුන්දෙනාට දෙමව්පියන්ම දාපු...
යත් කමක් නෑ. හැබැයි මට පෙන්වන්න ඕන එක කරුණක් තමයි හිතන තරම් ෆේක් යකා කළු නෑ කියලා. නමුත් අර ගල් වලට මුවා වෙලා හූ කියන අය නිසා මුළු ෆේක් සංහතියම ප්‍රතික්ෂේප කරන එක වැරදියි. Praසන්ன April 19, 2014 4:16 PM මාත් ඔය වගේ කීප දෙනෙක්වම ඇක්සෙප්ට් කරල තියෙනව. මොනව උනත් මොන නම දාගෙන හිටියත් කාටවත් කරදරයක් නැත්තං එච්චරයි. අන්න පොය...
ඩේ මගේ නමත් තියෙනවා.මාත් ෆේස් බුක් එකේ සර්කිට් හන්දියෙ මඩයා අකවුන්ට් 1 හැදුවේ බ්ලොග් වලින් හම්බෙන යාලුවො ඇඩ් කරගන්න.ඒ වගේම ටික දවසක් යද්දි තෙරුන 1ක් තමා බ්ලොග් නොලියන ඒත් පට්ට අදහස් තියෙන සෙට් එකක් ෆේක් ලොකේ ඉන්නවා කියලා. සු දී ක April 20, 2014 6:12 AM ඒ කතාවට මමත් එකඟයි. සෙන්නා April 20, 2014 11:26 AM සක්ර්බර්ග් උන්නැ...
කවුන්ට් එකට සල්ලි එකතු වෙන එක. ඒ අතින් අපි මිනිහගේ පඩි නොගන්න සේවකයෝ. බස්සි (Yash) April 19, 2014 8:07 PM එක එක්කෙනාගෙ ආතල් එකනේ. බ්ලොග් ලියන ගොඩක් අය ෆේක් ඉන්නවා. මමනම් කැමති ඇත්ත නමින් ඉන්න එකට. සු දී ක April 20, 2014 6:13 AM ඉස්සෙල්ලාම කියන්න බස්සි කියන නම හැදුන හැටි. Gayan T. Piyarathna April 20, 2014 11:04 PM ඕක ඔ...
ටත් සමාජ ජාල වලින් ආසා උනේ ගුගල් බස් වලට විතරයි,බ්ලොග් අවකාශය උනත් ලොකු පිම්මක් පැන්නේ ගූගල් බස් හරහා... සු දී ක April 20, 2014 6:14 AM දාමුකෝ ගේ ගැන පොස්ට් එකක්. බොහෝ දෙනෙක් ගූගල් බස් ගැන කතා කරනවා. බොරලුගොඩ මහත්තයා April 20, 2014 12:01 AM මම නම් මේ යාලුවෙකුට මම ම දාපු නමක් තමා ෆේක් කරගත්තේ ෆෙක් වල තියන විශේෂත්වය තමයි...
කේ කොයි වෙලේ උනත් චැට් එකට ඕනි තරම් අය ඉන්නවා කම්මේලි නෑ ගොඩාක් අය ජෝක් කරගන්නවා හදිසියකට උදවුව්වක් ගන්න පුළුවන් ඔන්න ෆේක් එකක් හදන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් ජීවිතේට කවුරු ඇහුවත් රියල් විස්තර නම් මොකුත් කියන්න එපා එතකොට ඉතින් එකේ ආතල් එක අඩුවෙනවා... කවුරුත් දන්නේ නැති උනාම ඕනි මගුලක් කියන්න පුළුවන් අහන්න පුළුවන්. මම...
ෆොටෝ එක්ක කවුද කියලා දැන ගත්තා දැන් නම් සේරෝ උන් බ්ලොක් කරා.... හැබැයි ෆේක් වලින් බුකියට ඇබ්බැහි උනොත් නවත්තන්න බෑ ආයේ උපරිම මාසයයි ඉන්නේ ෂුවර් සු දී ක April 20, 2014 6:41 AM මම ආසම කාටූන් එකේ චරිත දෙකෙන් එකක් තමයි බොරළු. ෆේක් දෙක තුනක් තියා ගන්න ඉදිරියට බැරි වෙයි. එයාලා මොබයිල් අංකය ඉල්ලනවා නේ. කුරුටු ගෑ ගී පොත April ...
් ප්‍රොෆයිල් තුල ෆේක් චරිත ඔබ දකීවි (may be) සු දී ක April 20, 2014 6:42 AM ඒකත් හොඳ පොයින්ට් එකක් තමයි. කතන්දර පිල්ලිය April 20, 2014 3:19 PM තවත් ගැඹුරට බැලුවොත් අර "බෙල් පෙපර් සැලඩ්" කාපු ඈයොන්වත් පෙනෙයි!!!!!!!!!!! හික්z!!!!!!!!! ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කතන්දර පිල්ලිය April 20, 2014 3:25 PM ප:ලි: ගැනීම:- ඒ...
14 2:23 PM පිල්ලි මුන්නෝ ප:ලි ගැනීමක් තමයි ඉදගෙන :) පත්තර මල්ලි April 20, 2014 12:53 AM ඕ යේස් ..!! මගේ නමත් තියනවා..මගෙ නමේ ඇත්තම කතාව මේකයි සුදීක ..දුප්පත්කම ලැජ්ජාවට හේතුවක් නෙවෙ‍යි මට..විවාහ උන අලුත එන ආර්ථික ප්‍රශ්නයට මමත් මුහින දුන්නා..පිට රටකට ගෙනාව වයිෆ් රස්සාවට යවන්න හිත දුන් නැති නිසා මම තෝරගත්තේ තවත් අමතර රැ...
වත් පත් එක පලාතක ඩිලිව‍ර් කරා පාන්දර 2 සිට 6දක්වා වාහනෙන්..ඉතාම කටුකයි ..හිම ශීතල වැස්ස පාරෙ බල්ලෙක් වත් නෑ !! වාහනේ හැප්පුනොත් හොයාගන්නේ පහුවදා උදේ..උදේ ගෙදර එනකොට වයිෆ් නම දාලා "පත්තර මල්ලි "කියලා :D ඒ පාට් ටයිම් රස්සාවෙන් අයින් උනත් වයිෆ්ට මං තාම පත්තරයා !! සු දී ක April 20, 2014 6:44 AM මේක හරි අපූරු විස්තරයක්. ජීව...
22 PM පත්‍ර බ්‍රදර්......ඔය රැකියාව කරන බොහෝ තරුනයෝ මේ රටෙත් ඉන්නවා. ඒක කටුකයි. නමුත් පොඩි ආදායම් මාර්ගයක්. අත්දැකීම ගැන සතුටු වෙයන්. සුදීක.......මම ඉන්න ගමේ, පෙට්‍රල් ශෙඩ් එක ක්ලීන් කරන්න එන්නේ... ගමේ බැංකුවේ හිටපු මැනේජර්. දැන් රිටයර් වෙලා. කරන රස්සාව ගැන පම්පෝරි ගහන්නේ දකුණු ආසියානු මිනිස්සු විතරද මන්දා. කතන්දර පිල්...
නෙකින්වත් හිතුවේ නෑ!!!!!!!!!!!! සිරාවටම, ෆට්ට ආඩම්බරයක් දැනෙනවා!!!!!!!! කාවා ජී දැක්කා නම් තවත් සතුටු වෙයි!!!!!!!! සිරාවටම "කාවා" කියන නම පිටුපසත් මේ වගේම සීන් එකක් තියෙනවද දන්නෑ!!!!!!!!!!!!!!!!! හික්z!!!!!!!!!! @ සුදීක සහබ්, අච්චා! අච්චා!! ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! පත්තර මල්ලි April 20, 2014 9...
ේ යන්නේ උන් හිටි ගමං ??? ටැන්කූ උඹට.. පත්තර මල්ලි April 20, 2014 9:56 PM දවසක් අටං අයියා ෆෝන් එකට අරං ..වයිෆ් ආන්සර් කරේ .නංගි මේ මේ අර අර කියද්දි ගෑණි අහනවා පත්තර මල්ලිද ඕන කියලා, අටමා කියනවආ ඔව් ඔව් ලු !!!! ඉවාන් පවුලූශා April 21, 2014 6:56 AM hats off පත්තර මල්ලි පත්තර මල්ලි April 21, 2014 12:11 PM ඉවා .. හොරකං නොකර...
නෙ මේ කන්නෙ කට්ටක් කියල.. පස්සෙ කල්පනා කලාම තමා තේරෙන්නෙ යකෝ මාර දුකක්නෙ විදල තියෙන්නෙ කියල.. විදින කාලෙ දුකක් නෙවෙයි නම් අවුලක් නෑ නේද?? පත්තර මල්ලි April 21, 2014 3:25 PM සසර මචං.. ඒ දවස් වල ඔය කිව්ව වගේ තේරුනෙ නෑනෙ බං ..අම්මප ඇත්ත.දැං කියද්දි තමා ඒකෙ අමාරුව රිස්ක් එක තේරෙන්නෙ බං.. දැං කරන දේවල් එක දිගට ඩේ නයිට් ශිෆ්...
l 20, 2014 6:34 AM ෆේස් බුක් එකේ කට්ටිය වටවෙලා ඉඳන් මොනාද කරන්නෙ ? නිකන් කතා බහ කර කර ඉන්න එකද ? හුඟක් බ්ලොග් කාරයන්ට චෝදනාවක් තියනවා "ෆේස්බුක් එකේ රස්තියාදු ගහන්න වෙලා තියනවා ඒත් ලියන්න වෙලා නෑ" කියලා.. සු දී ක April 20, 2014 6:49 AM ෆේස්බුක් එක සුපර්මාර්කට් එකක් වගේ. ඕනෑම කෙනෙකුට සරිලන දේවල් එතන තියෙනවා. ගේම් ගහන වයස...
සෙන්නා. එතකොට ප්‍රතිචාර එතනම. කමෙන්ට් කරන අයව පාලනය කරන්න ලියන කෙනාට පුළුවන්. අනිත් එක හැමෝටම ක්ෂණයකින් අප්ඩේට් එක යනවා. අපිට තියෙන ප්‍රශ්න ගොඩක් එතන නෑ. ඔයා දන්නවද මම ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව කෙනෙක්. Maathalan - Priyantha Hewage April 20, 2014 7:54 AM මොකේ මොන විදියට උන්නාම මොකද බං පරමාර්ථය හොඳ නම්. උඹට හම්බ උනේ නැ...
තා වල්පොල අපේ ගෙවල් ගාව. ඒ නිසා ඒක තවත් සමීප උනා. මාතලන් පොඩි කාලේ මට වීරයෙක් උනා. දැන් උනත් ආස කරනා චරිත හිටියට වීරයෝ කර ගන්නේ නෑ. ඒත් හැඳින්වීමෙදි හඳුන්වන්නේ වීරයෝ කියලාම තමයි. බ්ලොග් ලියන්න හිතා ගත්ත දවසේ නමක් ගැන හිතන කොටම ආවේ "මාතලන්" කියන එක. මොන හේතුවකටද මම දන්නේ නෑ එහෙම උනේ. ඒත් මම අද මගේ නමටත් වඩා ඒ නමට ආදරෙයි...
. Chandana April 20, 2014 8:26 AM මං නම් බුකිය පැත්තෙ යන්නෙ බ්ලොග් පෝස්ට් එකක් ශෙයා කරන්න විතරයි බොහෝ විට. මට තියන්නෙත් ඔය දැන් තියන අකවුන්ට් එක විතරයි. දෙක තුනක් රන් කරන්නෙ කොහොමද අප්පා, මේ තියන එකත් ඇදගෙන යන්න හරි අමාරුවෙන්. හැබැයි ෆේක් තියන අය එක් එක් අරමුණු වලට ඕව පාවිච්චි කරනව. සමහර විට තමන්ගෙ යාළුවො කවුද කියල බලා...
:33 PM හැංගිමුත්තන් කරන්න ආස නැත්තේ කවුද මලේ. Mahesh Rathnayaka April 20, 2014 8:49 AM කොටියා... සමයං කැලේ චට්ට චරුණා.. කිංකොකනට්... ටුටූ බබී ආදරණීය සිත... මේ අය හුගක් කියවන්න පුලුවං ටිකක් ගතියක් තියෙන් පෝස්ටු දානඅය... විසේසයෙන් කිනා පිටසක්වලයෙකුගේ දිනපොත කියල එකක් ලියනව මාර ගති ෆේක් ඉන්න හුගක් උන්නෙ පරිකල්පනය අපේ සමහර...
තිබ්බ චැට් සයිට් වල මම මුලින්ම දාගත්තෙ පිරිමි නමක් වගේ එකක්... මෙලෝ යකෙක් චැට් කරන්න ආවෙ නෑ.. ඊට පස්සෙ දැම්මා ගෑණු නමක්... මෙන්න හෝ ගාලා චැට් කරන අය... හි හි... තාම ඒ එකවුන්ට් තියෙනව වගේම ඒ නමින් මාව දන්න අයත් ගොඩක් ඉන්නවා... ඒ පිස්සන්ට මගේ ඇත්ත නම දැනගත්ත කියලා වැඩක් නෑ... උන් පාරෙ දැක්කත් කෑ ගහන්නෙ අර නම කියල... හි ...
, හතුරො, බල්ලෝ පූසෝ, ඒ වෙලාවට හිතට එන නම්... හි හි ... ඒත් කම්මැලියි අප්පා... ඔය තියෙන ෆේස්බුක් පේජ් එකත් අප්ඩේට් වෙන්නෙ අවාරෙට පොල් හැදෙනව වගේ... කොහෙද ඉතිං ෆේක් ඒවත් මේන්ටේන් කරන්නෙ... සු දී ක April 21, 2014 11:35 PM කොහොමද කොස්වටු කන්දේ රොසලින් නැන්දා වගේ නමක් ? Damith Gunawaredane April 20, 2014 9:21 AM ඔව් ඔව් මෙ ...
අරූ, මූ,අරකි කියන වචන වලට සෙට් වෙන විදිහටයි අරූ වුනා. මට මගේ නියම නමින් කතා කරපු මගේ යාළුවෝ පවා දැන් කියන්නේ අරූ කියලා. සමහර වෙලාවට අරූ කෝ බන් කියලා අහන්නේ මාව නෙමේ. ඒත් සමහරු මා දිහා බලනවා. සු දී ක April 22, 2014 6:25 AM මට මතක් වෙන්නේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියන්ගේව. තව මගේ යාලුවෙක් ඉන්නවා ලස්සන ඩයස් කියලා. ඔය වගේ පැට...
ාව නැවත බිහිකළේ හා... මාව ඉස්සරහට ගෙනාවේ අටම්......ඉතින් මං දැන් නිහිංසා .....මට නම් තිබ්බේ අටම්..... මං ඒක පිළිගත්තා.....ඉස්සරට වඩා , මාව දැන් කට්ටිය කියවනවා..... මං හිතන්නේ නම සුබ ඇති මට ..... ජනප්‍රිය වෙන්න නෙමේ මට ඕන.... කියා ගන්න තියන මොනා හරි, කාට හරි කියන්නයි මට ඕන..... ඉතින් මගේ බ්ලොග් එක වෙනුවෙන් ස්තුති වෙන්න ...
සු දී ක April 22, 2014 6:28 AM ඒක දැනෙන්න ඕනේ දෙයක්. හැබැයි බ්ලොග් එකට නම දාද්දී තමන්ගේ නම දාන එක අපි වගේ අයට ඒ තරම් සාර්ථක නෑ. ප්‍රසිද්ධ කෙනෙකුට ඒක හරි යයි. අපේ බ්ලොග් නමෙන්ම පාඨකයෝ ආකර්ෂණය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම තව හොඳ නමක් අටමට කිව්වා. ඒක අටමා ඔයාට කිව්වේ නැද්ද ? Anonymous April 20, 2014 4:56 PM ඔය හොද අදහස් ...
සු දී ක April 22, 2014 6:29 AM ඒත් ඒ හැම නමක් පිටුපස්සෙම මනුෂ්‍ය ජීවිතයක් තියෙනවා කියන එක අපි මතක තියා ගන්න ඕනේ. Sadeepa Ravishan April 20, 2014 5:44 PM maath unna wagema fake wela hitiyanm hodai kiala hithenawa dan... සු දී ක April 22, 2014 6:30 AM ෆේක් ඉන්නකොට තියෙන එක හොඳක් තමයි ගහන මඩ වදින්නේ නැති එක. පිනි April 2...
එකතු කරන්නම්. සමහර ෆේක් අකවුන්ට් ඇත්ත නම් වගේ ඒවා හිතන්න සුදීක අකවුන්ට් එකක් අරිනවා “ දීප්ති පෙරේරා “ කියලා .එහෙම ෆේක් අකවුන්ටුත් තියෙනවා. මේ පෝස්ට් එකට හරිම කැමතියි. ෆේක් රස කථා ගොඩාක් මතක් වෙලා තනියම හිනාවෙමින් මේ ඉන්නේ. සු දී ක April 22, 2014 6:35 AM ඔව්. හැබැයි වැඩි කාලයක් දුවන්න ලැබෙන්නේ නෑ. ෆේස්බුක් එක නියම ක්‍රම...
ශාන් නමින් ඕන තරම් ෆේක් ඒවා තියෙනවා. හැබැයි අපි දක්ෂ නම් පටස් ගාලා අඳුන ගන්න පුලුවන්. පොඩි ප්‍රශ්න කිහිපයක් අහලා. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) April 20, 2014 6:08 PM ඔය ෆේක් නම්වලින් ඉන්න රියල් හදවත් තියෙන බුවාලා බුවීලා අනන්තවත් මාත් දැකලා තියෙනවා සුදීක අයියෙ. ඒ වගේම රියල් නමින් ඉදන් ෆේක් හදවත් වලින් ජීවත් වෙන උනුත් කොට...
සහෝ දර April 21, 2014 8:32 AM මං මගේ එකත් කියලා දාන්නම් ;)) මෙහෙමමයි මට නම් සැබෑ ජිවිතේ හැංගුණ පැත්තක් ෆෙක් නමින් එනවා ,එක නිකන් ආරූඪ කර ගැනිමක් වගේ දෙයක් .මං දැක්කා බුකියේ කවුරු හරි බැණලා තිබුණා ෆෙක් ඉන්න වුණ්ට කොන්ද පණ නෑ තමන් ගේ සැබෑ නමින් මේ කරන දේවල් කරන්න කියලා .එහෙම නෙවෙයි ෆෙක් වෙන එකේ වින්දනයක් තියෙනවා ,හිතන ද...
හරි අඩුයි මට නම් ...මට කියන්නෙ ගොඩක් අය" කුලේ" කියලා ...තව නම් තියෙනවා''දොබා ,චුටි පුතා ,පුංචි මහත්තය''වගේ නම් තියෙනවා,එවා කියන්න අමාරුයි ,මං කොහේ හරි නම් පුරවන්න ගියාම තමා අයේ නම මතක් කර ගන්නෙ .. මං නම් සැබෑ ජිවිතේ හරි නම් භාවිතා කරන නොකරන ගානයි ,එක නිසා ෆෙක් විම මගේ අදහස මහා ලොකු දෙයක් නෙවෙයි අපේ සැබෑ ජිවිතේම කොටසක්...
ට ගැලපෙන්නයි විතරයි .. ගොඩක් දේ තියෙනවා මේ ෆෙක් නම් ගැන කියන්න .. සු දී ක April 22, 2014 6:39 AM දෙමව් පියන් තබපු නම වෙනස් කර ගන්න අය ඉන්නේ බොහොම සීමිතව නේද? කුඩා කාලේ ඉඳන් අමතපු නමට හුරු වීමක් තියෙනවා නේ. සහෝ දර April 23, 2014 9:39 AM කියපු කතාව වැරදි විදියට තෙරුම් අරන්ද මන්දා ..සැබෑ නම වෙනස් කර ගැනිමක් මෙතන වෙන්නෙ නෑ...
41 AM නෑ සංජීව. මම කෙටි කතාවක් ලිව්වා අවරුදු උත්සව ගැන ඒකෙ තියෙනවා. බක් මහා කඳුල" ඔයාට මග ඇරිලා ඇති බලන්න. අවුරුදු උත්සවය ගැන බොහෝ දෙනෙක් මේ වෙනකොටත් ලියලා නේ. ගමයා April 21, 2014 10:01 AM අනේ මන්දා.බ්ලොග් ගැන මට නම් මහා විසාල අත්දැකීම් නැහැ.මාව වැඩි දෙනෙත් නොදන්නව විතරක් නෙමේ මම දාපු නම ගැනත් මම තවම හිතනවා.ඒ කියන්නෙ ම...
2 AM ඔව්. මේ වගේ ලිවීමේ අවකාශයක් අපිට ලැබෙන්න තිබුණේ තව ගොඩා කලින්. අන්තර්ජාලය පරිහරණය කරපු මුල් කාලෙම මගේ හිතේ තිබුණ එක බලාපොරොත්තුවක් තමයි මගේම කියලා වෙබ් අඩවියක් පටන් ගන්න ඕනේ කියන එක. අපිට කියාගන්න දෙයක් තියෙනවා නම් ඒක කොහොම හරි එලිට දාන්න ඕනේ. තව මේ වගේ පර්යේෂණාත්මක ලිපි ගණනක් මම ලිව්වා ගිහින් බලන්න මෙතැනින් මෙතෙක...
් මෙහි සත පහක වත් වටිනාකමන් නැති වෙනවා. Pra Jay April 21, 2014 10:16 AM ලිස්ට් එකට "ඇවිද්ද පය" (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි) දාන්න බෑරි "සුදීක" තියන නිසා නේ? Pra Jay April 21, 2014 10:17 AM නොතිර සසර April 21, 2014 1:33 PM මම දැකපු විදියට ෆේක් වලත් බොගේ වගේම විවිද අරමුනු වලින් ආව අය ඉන්නව.. අරමුණ මොකක් උනත් ෆේක් ඉන්න ඔක්කො...
ෙයක් කියල හිතාගෙන තමයි ඔය නම වැටුනෙ.. බ්ලොග් එකකුත් පටන් ගත්ත ඒත් තාම මොකුත් ලීවෙ නෑ.. ඉස්සරහට බලමු.. හිතට හිතෙන ගොඩක් දේවල් හිතෙන්ම මැකිල යනවට වඩා කොහේ හරි ලියවිලා තියනව නම් හොදයි කියල හිතුන නිසා තමයි පටන් ගත්තෙ.. ගොඩක් කල් ඉදන් සිංහල බ්ලොග් කියෙව්වා ගොඩක් කල් ඉදන් හිතාගෙනත් හිටියා ලියන්න.. ඒත් පටන්ගන්න පරක්කු උනා.. බ...
් ලියාගෙන ලියාගෙන යන්න ඕනෙනේ.. ඒත් සිතුවිල්ලක් ආව ගමන් ඒ ගැන නොහිතාම ඒක එලියට දානවා බුකියෙන් .. ඒ සිතුවිල්ලට වතුර ටිකක් පෝර ටිකක් දාල බ්ලොග් පෝස්ට් එකක් විදියට හදන්න හිතන්නෙ නැතුවම.. සු දී ක April 22, 2014 7:08 AM කෙටියෙන් කිවයුතු ස්ටේටස් එකක බ්ලොග් පොස්ට් එකක් දානවාට වඩා, ඒ වෙනුවෙන් සපයලා තියෙන ඉඩ පාවිච්චි කලොත් හොඳයි...
..! ඒ වගේම පත්තර මල්ලීගේ අව්‍යාජ බවට මල් මිටක්............! සිත් රූ තමයි මං ලියන බ්ලොග් එක. මං මුලින්ම දැම්මේ මගේ හදට දැනුණු සිතුවිලි. ඒ කියන්නේ පුංචි පුංචි නිසදැස්. ටික කාලයක් යද්දී මං මගෙ තෙවෙනි ඇසින් දැක්ක විවිධ සුන්දර සේයාරූ එකතු කළා. ඉතිං මං හිතුවා බ්ලොග් එකට “සිත් රූ“ කියල දාන්න ඕන කියල. 2011 තමයි මං මුල්ම පෝස්ට්...
කියල මං නිතරම හිතන දෙයක්. මං හිතුව ඒකට සුදුසුම තැන තමයි බ්ලොග් එක කියල. ඉතිං ඔන්න ඔහොම තමයි මං බ්ලොග් එකට ආස වුණේ. ඒ වගේම නම දැම්මේ. සු දී ක April 21, 2014 4:49 PM බොහොම ස්තුතියි. මූණු පොතෙන් අපි කලින් හඳුනාගෙන උන්න නිසා ඔයාගේ නිසඳැස් රස වින්දා. මෑතකාලීනව දකින්න නොලැබුණු බව දැනුණේ ඔයා කිව්වට පස්සේ. 2012 දී මේ බ්ලොග් එ...
014 2:00 PM ස්තූතියි සුදීක. මං දැනන් හිටියේ නැහැ ඇත්තටම. ඔයාගේ මුල් කාලීන රසිකාවක් වෙන්න ලැබිච්ච එක එහෙනම් සතුටක්. දිගටම ලියන්න......... ජය......! Gayan T. Piyarathna April 21, 2014 4:07 PM කුප්ප වැඩ වලට ෆේක් හදාගන්න කාලකණ්ණි ටික දෙනා හැරුණම, අනිත් හැම ෆේක් එකක් ම රන් කරන්නේ රියල් හදවතක්. ඒත්, රියල් නම් දාගෙන ඉන්න ෆේක්...
නැති මාතෘකාවක් සුදීක .. සාර්තකයි වැඩේ.. සු දී ක April 22, 2014 7:10 AM මගේ ඔලුවට මේ වගේ විකාර අදහස් එනවනේ ඉතිං. Wicharaka Asami Dakimi Soyami April 21, 2014 10:19 PM මම හුඟක් ඇහුම්කන් දෙන, කියවන, සොයන බලන මිනිහෙක්. හැමදෙනාගෙන්ම මොනවා හෝ විමසා දැනගන්න ආසයි. ඉතින් මම දාගත්ත බ්ලොග් නමයි, මගේ අන්වර්ථ නමයි හොඳයි කියලා මට හි...
නමක් තිබ්බත් Unique වැඩේ වෙන්නයි ඔනි කියලා මට හිතෙනවා.. සු දී ක April 22, 2014 7:13 AM ඒක තමයි හරි. තමන්ට ආවේනික ශෛලියෙන් ඉන්නවා නම් ඇත්තටම ෆේක් නෑ වගෙයි. ඔය බ්ලොග් වල ඇනෝ දාන අයව බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් හොඳට කමෙන්ට් කියවනවානම්. Thilina Perera April 22, 2014 2:56 AM නම ෆේක් උනත් රියල් උනත් කාටවත් කරදරයක් නැත...
ා, මං දැකපු/වටහගත්තු දෙයක් තමා ෆේක් ප්‍රොෆයිල් තියෙන අයගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඉන්නවා විවිධ හේතු නිසා විවිධ අරමුණු සඳහා ෆේක් නම් වලින් ඉන්න... ඒවා "හොඳද / නරකද" කියන වචන දෙක අතරේ බෙදන්න ගියොත් ඒක පවා කෙනාගෙන් කෙනාට හරි සාපේක්ෂ දෙයක්... නමුත් හොඳට ඇනලයිස් කරලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් එහෙම පෙනී ඉන්නේ මොකක් හෝ හීන...
ෆයිල් තියෙන ටිනේජර්ස්ලාගෙන් බහුතරය ෆේක් එකවුන්ට් එකක් හදන එකම හේතුව තමන්ගේ ලිංගික හැගීම් විරුද්ධ ලින්ගිකයෝ එක්ක හුවමාරු කරගන්න එක...ඒ වගේ අති සාමාන්‍ය මානුෂිය කරනා වලට ෆේක් එකවුන්ට එකක් හදන්න සිද්ද වෙනවා කියන එක ඇතුලෙම අපේ සමාජේ මානසිකව කොච්චර දුප්පත්ද කියන එක පේනවා. මේ කාරනේදී වයස් බේදයක් නැතුව ෆේක් ප්‍රොෆයිල් හැදිලා ...
න ඉතාම නිර්මාණශීලි මිනිස්සුන්ගෙන් සමහර අය උනත් කිසිම හේතුවක් නිසා අනන්‍යතාවය පොඩ්ඩක්වත් එලියට දාන්න අකමැති හේතුවත් අපේ මේ පුහු සදාචාරවාදී සමාජ ක්‍රමෙන් එයාලාව බෙලහීන විම කියලයි මට හිතෙන්නේ... හැබැයි ඔක්කොම පැත්තකින් තියලා මේ ෆේක් ප්‍රොෆයිල් එක්ක වැඩ කරන එක නම් හරි සුන්දරය්. මමත් එයාලගේ දක්ෂකම්, නිර්මාණශිලිත්වය එහෙම හොඳ...
්ලොග් එක සු දී ක April 22, 2014 6:16 AM ඔයාගේ කතාවට 00% එකඟයි. අපි සංස්කෘතිය ඕනෑවට වඩා පෙන්නන්න ගිහිං ඒකෙ හිර කාරයෙක් වෙලා. යතාර්ථය වතුර යට රබර් බෝලයක් ඔබනවා වගේ හිර කරන් ඉන්නේ. සචිත් April 22, 2014 8:04 PM අපුරු ලිපියක් ෆෙක් ලොක්යත් අමුතුම තැන්ක් මම දැක්ක... සිරාගෙ කාමරේ April 22, 2014 8:58 PM කොල්ලයි බල්ලයි තමන්ගෙ ෆේ...
හරි ෆේමස් කියලා අනිත් උන්ට පෙන්නන්න ආසයි...ඒ නිසාම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන හැමෝම ඇඩ් කරගන්නවා. මම නම් ඔය ෆේක් නම් තියෙන අය එකතු කරගන්නෙ බොහොම සීමිතව...ඔහුගේ මිතුරු ලැයිස්තුවේ මම අදුනන කීප දෙනෙකු හිටියොත් විතරයි. කිසිම කෙනෙකුට තමන්ගෙ නියම නමින් පෙනී ඉන්න බාධාවක් නෑ තමන් අවංක චරිතයක් නම්...මගේ අදහස එහෙමයි...ඔබෙන් ලගදි ...
10 බර කළු සිංහලයෙක් නිසා මාහා කළු සිංහලයා නමින් ආවා. Pathum Herath April 25, 2014 9:05 PM මම දැන් අවුරුදු බර ගානක් තිස්සේ මේ බ්ලොග් ලියන වැඩෙයි .. ෆේස්බුක් එකෙයි ඉන්නවා.. මට කවදාවත් වෙන නමකින් එන්න හිතිලා නෑ.. මට ඒක මහා කරදරයක් වගේ කියල දැනෙනවා.. මට මම වෙන්න බැරි නම් මම කොහොමද වෙන කෙනෙක් වෙන්නේ වගේ හැඟීමක් තියෙන්නේ.. ල...
og keruwawa gena denagaththe anthima peliya haraha. Mulin kiyewwa, passe liyanna hithuwa. Card eka mokakda daganne kiyala kalpana karaddi thamai galaya saha boralu gena oluwata awe. Boraluta wada galaya Mata gelapena weda karana ekaa nisaa anthime e nama dagaththa. Namath tikak hit Una nisaa digatama genichcha. adatath...
dannawa. Fun ekatamai fake eka hadagaththe. sudika ayya, post eka maru. Mawa mathak kalatath romba thanks Anthima Peliye Galpatha PS: train eke weda arila yana gaman phone ekenui me kotanne. Meweleta Unicode gahanna widihak ne. sorry wewa. කොන්තගංතොට ගොන්ටා May 26, 2014 5:05 PM මාව අමතක උනාද ? පිරේ May 29, 2014 12:25 P...
තියෙනවා. පියරත්න කියන නමට ගොඩක් අය කෙටියෙන් කියන්නේ පියා කියලා. පියා කියන උච්චාරණය ප්‍රංශ භාශාවෙන් ලියවෙන්නේ Pire කියලා. ඒකේ තේරුම, worse (වඩාත් නරක) කියන කියන එකයි. ඉතිං, හැමෝම මට හොඳ එකා කියලා කියන එක වෙලාවකට එපා වෙන නිසා, මට හිතුනා නරකයි කියන එක නමින් ම පෙන්නන්න මේක පාවිච්චි කරන එක හොඳයි කියලා. Gayan T. Piyarathna M...
වේ.ආර්ථව අභාවයට පෙර හා පසු අවධියෙහි ඇතිවන හෝමෝන වෙනස්කම් සහ ඒ ආශ්‍රිත සංකුලතා බොහෝ විට මේ තත්වයට බලපෑම් ඇති කරයි. අපගේ සිරුර නිර්මාණය වී ඇත්තේ සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් චලනය කළ හැකි සන්ධි දෙසිය තිහකිනි.අස්ථි පද්ධතිය මඟින් සිරුරට නිශ්චිත හැඩයක්ද,චලනය වීමේ හැකියාවද,ස්ථායීබවද ලබා දෙයි.සන්ධියක් නිර්මාණය වනුයේ අස්ථි දෙකක් හෝ ...
්කම් නිසා ඕනෑම පුද්ගලයකුගේ අස්ථි සහ සන්ධි නිරන්තර වෙනස්කම් වලට භාජනයවේ.නමුත් කාන්තාවන් ගේ වයස අවුරුදු තිහ පමණ පසු වූ පසු මෙම ක්‍රියාවලියේ සමතුලිත බව බිඳ වැටීමක් සිදු වීම දැකගත හැකිය.එතැන් සිට ක්‍රමයෙන් සිරුරේ අස්ථි සහ සන්ධි දුබල වීමටත් විකෘති තා හට ගැනීමට ඇරඹීමත් සිදුවේ.ඒ සඳහා ඊස්ට්‍රජන් ඇතුළු ස්ත්‍රී හෝමෝනවල වෙනස්කම්ද...
ෝග තත්වයන් පාලනය කිරීමේදී මානසික සහ කායික විවේකය අතිශය වැදගත් ය.නිරක්ති තත්වයක් වේ නම් එය මඟ හරවා ගැනීමටත්,අධික ශීතල හෝ උණුසුම සහිත ස්ථානවලින් ඉවත් වීමටත්,වෙනත් රෝගාබාධයන් වේ නම් ඒ සඳා ඉක්මන් ප්‍රතිකාර වෙත යොමු වීමද ඉතා වැදගත් ය. ආයුර්වේද මතානුකූලව වාතය සන්ධි රෝගවලදී කෝප වන ප්‍රධානතම දෝෂ තත්වය වේ. ඒ අනුව සන්ධි රෝග සඳහා...
තුය. විශේෂයෙන් අධික ප්‍රදාහතත්වයක් පවතින අවස්ථා වලදී ව්‍යායාමයෙන් වැලකීමට සහ හැකිතාක් විවේකය ලබා ගැනීමටත් සැලකිලිමත් විය යුතුය.නමුත් අවශ්‍ය අවස්ථාවේ ව්‍යායාම නොලැබී ගියහොත් සන්ධි කොරවීමට සහ,විකෘති වී චලනය කළ නොහැකි තත්වයට පත් වීමේ අවධානමක් පවතින බැවින් සුදුසුකමලත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රථිකාර සහ උපදෙස් ලැබීම ව...
ගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම නිසා අපගේ රුධිරය සහ ශරීර පටකවල ආම්ලික ස්වභාවය ඉහල යාම අස්ථි කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි.එසේම ගැඹුරු තෙලෙහි බැදගත් ආහාර,බිත්තර කහමදය,විශේෂයෙන් පාන් පිටි ආහාර පරිභෝජනයෙන්ද හැකි තාක් වැලකී සිටියයුතු ය. අස්ථි ආශ්‍රිත වාත රක්ත අවස්ථාවක් පවතින විට තක්කාලි,ඉස්සන්,දැල්ලන්,බලමාලු,සෝස් වර්ග ,අච...
යොදා ගත හැකි වීම විශේෂයකි නික,රණවරා,අමුක්කරා,කුන්දිරික්කම්,බෙහෙත්එරඬු,ගුගුල්,ගොඩමානෙල්,සුදුළුණු,බෙලි,මුරුංගා,වදකහ,රසකිඳ,ජටාමාංශ සහ පිටසුදු සාරණ සන්ධි රෝග සඳහා සුලබව භාවිත කෙරෙන ආයුර්වේද ඖෂධ වර්ග වේ.ඒ ආශ්‍රිත ප්‍රශස්ත තතවයේ නිෂ්පාදිත ආයුර්වේද ඖෂධ වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම සහ ඉහත සඳහන් පරිදි ඔබේ ආහාර විහරණ රටා සකස් කර...
a - For those visiting Kerala, a new tourism programme, titled ‘AyurBodha’, a blend of tourism and information on Ayurveda, would be available. The programme w... "කාත්තන්කුඩිය පොලිසියේ වතුර ටැංකියත් සහරාන් දුන්න එකක්... OIC කිව්වේ පට්ට බොරු..." - සුමනරතන හිමි (VIDEO) | A new voice for a new Sri Lanka June 19, 2019 8:2...