txt stringlengths 140 500 |
|---|
යි සැටලයිට් එකක් කියන්නේ ඒ නිසයි.
මඩකිං කිව්වොත් කිව්වා! සජිත් - ජනාධිපති, මෛත්‍රී - අගමැති: ගේම අදත් මාට්ටුයි!! Reviewed by Admin on 9:51 AM Rating: 5
සමචතුරස්‍ර කාමර නිවසකට අපලයි - ෆෙන්ග් ෂුයි
සමචතුරස්‍ර කාමර නිවසකට අපලයි
2017-03-20 10:26:00 ★ 673
වසන්ත ප්‍රදේශ කිහිපයක ජනප්‍රිය පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකි. ව... |
ඔහුට හැඟී යයි. එසේ සිදු වන්නේ ඔහුගේ කාර්යය බහුලත්වය මත මහරගම ප්‍රදේශයේ නව නිවසකට පැමිණ මාස 8 ක් වගේ කාලයක් තුළය. ඔහුගේ නිවස පරීක්‍ෂාවට ලක් වන්නේ ඉන් අනතුරුවය.
ඔහු මිලදී ගත් නිවසට ඇතුළුවන වන විටම පෙනෙන්නේ ඔහුගේ නිවසේ ඉදිරි දොර හරි කෙලින් ඇති පිටුපස ජනේලයයි. මෙය තරමක් තමන්ට හානිගෙන දෙන දෝෂයකි. මින් සිදුවන පාඩුව වන්න... |
් පිරමීඩ තාක්‍ෂණයේ එන පයිරා බෑන්ඩ් භාවිතයෙන් ජනේලය ගැලවීමකින් තොරව එහි දෝෂය මඟ හැරවිය හැක. එමගින් දෝෂය ඉවත්වන අතර ජනේලය ගැලවීමක් සිදු නොවේ.
වසන්තගේ නිදන කාමරය හරි හතරැස් එකකි. සාමාන්‍යයෙන් නිදන කාමරයක් හරි හතරැස් වීම වැරැදිය. මින් එම කාමරය භාවිත කරන්නාට අධික වෙහෙසක් සහ දැඩි පීඩනයක් ඇතිවේ. එම නිසා ඔබ නව නිවසක් සක... |
රමීඩයක් භාවිතා කිරීමෙන් එම දෝෂය ඉවත් කිරීමේ හැකියාව ඇත. මෙහිදීද කාමරයේ කිසිදු කැඩීමක් අවශ්‍ය වන්නේ නැත.
තවද තමන් නිදා ගැනීමේදී තමන් හිස දමන දිශාව පිළිබඳ දැඩි සැළකිල්ලක් දැක්‌විය යුතුය. 2017 වසර සඳහා නම් දකුණු දිශාවට හිස දැමීම එතරම් යහපත් නොවේ. එම කාරණාව මුළු ලෝකවාසීන්ටම පොදු කාරණයකි. නමුත් නිවසකින් නිවසට තමන්ගේ හිස ... |
ැනීමෙන් නිදන ඇඳක් සකස් කිරීම සිදු විය යුතුය. වසන්ත තමන් සිටි කාමරයේ ඇඳ දමා තිබූ දිශාව වූයේ නිවසේ ශක්‌තිය අනුව අසුභම දිශාවටය. පසුව එම දිශාව ඉහත කරුණු සැළකිල්ලට ගෙන වෙනස් කිරීම සිදු කළේය. නමුත් බොහෝ නිවාසවල නිදන ඇඳන් සකස් වන්නේ නිවසේ කාමර තුළ ඇති ඉඩ පහසුකම් අනුවය. නමුත් ඔබ මේ පිළිබඳ අවධානයක් යොමු කළ යුතුය.
ෙµංෂුයි හ... |
905
SLPP Members Are Holding Discussions With Me Sajith English
SLPP Members Are Holding Discussions With Me Sajith English Watch More Video Httpgoogl2QWjSA adaderana derananews tvderana
There Was 16 Hours To Stop The Attacks English
There Was 16 Hours To Stop The Attacks English Watch More Video Httpgoogl2QWjSA adader... |
WjSA adaderana derananews tvderana
Ada Derana First At 900 English News 20082019
Ada Derana First At 900 English News 20082019 Watch More Video Httpgoogl2QWjSA adaderana derananews tvderana
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2019.08.20
Ada Derana Late Night News Bulletin 1000 Pm 20190820 Watch More Video Httpgoogl2QW... |
ana
විලේගොඩ අරියදේව ස්වාමීන්වහන්සේගේ විශිෂ්ඨ අනුශාසනාව - නාගානන්ද මහතාට දුන් උපදෙස්
by Vinivida Fou...
If You Believe That This Country Can Be Saved Kindly Show Us Your Support Financially By Donating To The Below Account Nagananda Kodituwakku Ac No 82968430 Swift BCEYLKLX Bank Code 7010 Branch Code 049 Bank Of Ceylon ... |
ක්
Gotabaya Meets With JO Party Leaders Watch More Video Httpgoogl2QWjSA adaderana derananews tvderana
සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුල මතක නෑ - රංජන් පරණවිතාන
Ada Derana 24 | Sri Lanka's News Channel » Subscribe to Ada Derana 24: https://bit.ly/2tErlNi » Watch the latest from Ada Derana 24: https://bit.ly/2EejNGi » Conne... |
com/adaderana24 » Download the Ada Derana 24 news app! ANDROID GOOGLE PLAY: https://goo.gl/42v9Jl APPLE APP STORE: https://goo.gl/TV9Yls BLACKBERRY WORLD: https://goo.gl/Hiz5XU » Activate Ada Derana News Alerts on your mobile: https://goo.gl/lnsVyc
News 1st Prime Time Tamil News 1030 PM 21 04 2019
சக்தியின் இரவு 10.30 ... |
m/NewsfirstSL Follow us via Tweeter: https://twitter.com/NewsfirstSL #PrimeTimeNews #SriLankaNews #lka #News1st
Another Explosion Near Dehiwala Zoo English Watch More Video Httpgoogl2QWjSA adaderana derananews tvderana
රණවිරු දඩයමේ තව කොටසක් ගැන බන්දුල කියයි
Bandula Reveals Another Part Of The Hunt On War Heroes Watch ... |
වසා තිබේ.
ඒ අනුව මෙතෙක් නොවිසඳුන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඇය සිය හඬ අවධි කිරීමට නියමිතය. මේ සම්බන්යෙන් ඇය වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබුණි.
"දුව ලැබෙන්න ඉන්න කාලයේ පොඩ්ඩක් විතර දේශපාලනයෙන් දුරස් වුණා. හැබැයි ඉදිරියේදී නැවතත් ඒ කටයුතු පෙර පරිදිම සිදුවෙයි. මොකද කලාකරුවෙක් විදියට මට මේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තැන... |
් නොලැබුණු නිසා. නමුත් ආයෙමත් කලාවට හිතැති පාලකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දැන් අපිට ලැබිලා තියෙනවා".
"මම ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිය දවසක කලාකරුවන් වෙනුවෙන් හඬ නඟනවා. මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒත් මේ වතාවේ නම් නෙවෙයි. එට වෙනුවෙන් යමක් කරන්න මගේ වයසත් එක්ක මට කාලය තියෙනවා. බොහොමත් නුදුරු දවසකදී කලාවේ නොවිසඳුණු ගැට... |
වදුරටත් ඡන්දය පාවිච්ච කරනවා නම් ඒ කුමන ආකාරයේ පුද්ගලයන් සඳහාද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍යජාල ඔස්සේ විවිධ කරුණු පලවන බවත් දක්නට ලැබේ.
More in this category: « කතානායකගෙන් ජනපතිට ලිපියක් : ව්‍යවස්ථාවට වැඩ කරන්නැයි ඉල්ලයි මාලේ හිරේ ඉන්න ළහිරු හෙට හෝ අනිද්දා නි... |
ෝම දාපු Postඑකක්නේ. පසුගිය කාලේ සිංහරාජයේ පස් කපන්න පටන් ගත්තා.“
ඇඩ්මින්: “සිංහරාජයේ මායිමේ. මට ඒ ඒරියා එකේ නම හරියට මතක නැහැ. පස්සේ UN ඒකෙන් එහෙම තර්ජන ආවා ලෝක උරුම ලැයිස්තුවෙන් එහෙම අයින් කරනවා කියලා. ඊට පස්සේ ඒක නතර වුනා. ඒත් ටික ටික ඒ වැඩේ වෙනවනේ. විල්පත්තුවෙත් ඕකමනේ වුනේ.“
ඇඩ්මින්: “නැහැ නැහැ.. ඒ ෆොටෝ එක වැරදි එකක... |
සිදුවන බව හුවා දැක්වීම සඳහා පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින බව පවසන ෆේස්බුක් පිටුවක, සිංහරාජයේ සිදු වෙතැයි පැවසෙන වන විනාශයකට අදාළව ඡායාරූපයක් සමග සටහනක් තබා තිබූ ඇඩ්මින්වරයෙකුගෙන් ඒ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු පළ කළ අදහස්ය. (ඔහුගේ ෆේස්බුක් පිටුවේ දුරකතන අංකය සඳහන් කර තිබිණි)
ඉහත සඳහන් ඇඩ්මින්වරයා සමග... |
සකට අධික පිරිසක් විසින් share කර තිබේ
“ව්‍යාජ පුවත්” පළ කළොත් හිරේ
පහත දැක්වෙන්නේ සිංහරාජයේ සිදු වෙමින් පවතින වන විනාශයක් බව පවසමින් පළ වූ තවත් ඡායාරූප පෙළකි. මල්ෂාන් චතුරංග නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් පිටුවක පළ කරනු ලැබ ඇති එම ඡායාරූප පෙළ හුවමාරු (Share) වී ඇති සංඛ්‍යාව අට දහසකට අධිකය.
උකුස්සන් හම ගැසූ පාපතරයන්ගේ සිට ... |
ක්‍රියාත්මක කිරීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මුල් වූ අවස්ථා දුලභ නොවේ.
එමෙන්ම ආහාරවලට “වඳ පෙති” එක් කරන බව පවසමින් පුවත් පළවීමත් සමග එහි පවතින විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉදිරියට පැමිණියේය.
“වඳ පෙති” ව්‍යාජ සටන් පාඨයක් ද?
මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රච... |
සිංහරාජය ගැන පළ වන ව්‍යාජ ඡායරූප හඳුනා ගන්නේ කෙසේද? appeared first on ColomboXnews.
කුරුල්ලෝ ඔබේ තාලෙන් පියාඹන්න ආසයි | Page 2 | සරසවිය
චිත‍්‍රපටයේ වස්තු විෂය ඔපවත් කළ ඔහු ලියූ ගී
අජන්තා ගුවන්විදුලි මාධ්‍යයෙහිත් සිනමා මාධ්...
"ශ‍්‍රී රාහුල හිමි ගේ නාමේ" සහ "විසෙහි විස සදනා...
මිනිත්තු 2 ක් තත්පර 4 ක් ago
මිනිත්තු 7 ක... |
කැළඹීමෙන් ඉදිරි දින කීපයේත් වැසි…
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක... |
සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එළවළු සහ පළතුරු විජලනය කිරීමේ වැඩ පිළිවෙළක් -
Home Breaking News එළවළු සහ පළතුරු විජලනය කිරීමේ වැඩ පිළිව... |
ිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.
මේ සඳහා අවශ්‍ය විජලන යන්ත්‍ර කිහිපයක් දැනටමත් චීනයෙන් ගෙන්වා ඇති අතර ඉදිරියේ දී ජර්මනියෙන් ද එවැනි යන්ත්‍ර ගෙන්වා දිවයිනේ එළවළු සහ පළතුරු බහුලව වගා කෙරෙන ප්‍රදේශවල සවි කිරිමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
එමෙන්ම “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය ... |
ුරු වර්ග මෙන්ම සමහර එළවළු වර්ග ද විජලනය කර අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යන බවත් එළවළු සහ පළතුරු අපතේ යාම බොහෝදුරට මේ මගින් අඩු කර ගතහැකි බවත් ඔහු සඳහන් කළේ ය.
2017 වසරේ දී පිටරටින් ආනයනය කළ බඩඉරිගු සඳහා රුපියල් මිලියන 2227 ද ,මිදි ආනයනය සදහා රුපියල් මිලියන 2711ද ,කජු සදහා රුපියල් මිලියන 750ක්ද ,ඉගුරු සහ කහ සදහා ... |
තු යොදා ඇති බව ද කීය.
ඒ අනුව බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් කළාපයක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු කළාපයක්, උතුරු පළාත මුල් කොට ගෙන මිදි කළාපයක්, අන්නාසි බහුලව වැවෙන ප්‍රදෙශ පදනම් කරගෙන අන්නාසි කළාපයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිගු කළාපයක් ද පිහිටවනු ඇති බව යාර්තා වේ.
මෙම කළාපවලින් ලබා ගන්නා අස්වැන්න අපනයනය කිරීමට පි... |
03ම දුන්නේ ඡන්දෙට පසුව බව හෙළිවෙයි
Hit News - June 11, 2018
සලාදය: පිස්සන් සමග වාසේ ......
පිස්සන් සමග වාසේ ......
මහින්ද චින්තනය යටතේ 2011 උසස්පෙළ සදහා නිකුත් වූ තෙවන ප්‍රතිපලයද ආවේය.ඒ අනුව නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් කැවුම් කිරිබත් කන අතරේ පැරණි නිර්දේශයෙන් පෙනීසිටි අපිට සිදුවී ඇත්තේ වහ කෑමටය.පැරණි සිසුන් සියල්ලග... |
බු බොහෝ පිරිසකට (විශේෂයෙන් කලා විෂය ධාරාවේ ) කිසිදු පාඨමාලාවකට ඇතුලත් නොවිය හැකිසේ එය අහිමි වීමයි .ඔවුන්ට නැවත විභාගයට පෙනී සිටීමට විභාග දෙපාර්තමේන්තුව විසින් සති තුනක් ලබාදී ඇති අතර ඒ අනුව වසර දෙකක උ .පෙ විෂය නිර්දේශ
ය සති තුනෙන් අධ්‍යනය කොට ඔවුන් විභාගයට පෙනී සිටිනු ඇත .
නව ප්‍රතිපල වල සුන්දරත්වයට නිදසුන් කිහිපයක් මෙ... |
ි සිසුන් අසාමාන්‍ය දක්ෂතාවක් සහිත වුවන් ලෙස පෙනෙන්නේය . එය විය නොහැක්කක්ය.සිදුවී ඇති අසාධාරණය පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වේ .
මේ සේ සිදුවී ඇත්තේ විෂය නිර්දේශ දෙක සදහා වෙන වෙනම ලබාගත් Z අගයන් එක පෙළකට පෙළ ගැස්වීම නිසාය. සාමාන්‍යයෙන් පළමු වර සිසුන්ගේ මධ්‍යයනය අඩු අතර එමනිසා z සෙවීමේ සුත්‍රයට අනුව එම අගය බොහෝ සෙයින් ඉහල ග... |
ෙක් වීමට ඇති එකම මග රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමය.පිටරට වාගේ නෙවේය .නමුත් මෙම අගයන් අනුව සුදුසුකම් ලබා සිටි බොහොමයකගේ එම සිහිනය එක රැයින් බොඳවී ඇති අතර එය හුදු අසාධාරණයකට වැඩ වැඩි දෙයක්ය. ජිවිත විනාශ කිරීමක්ය .මෙසේ Z ලකුණු නිකුත් කිරීමට මුලික වුයේ තටිල්ය. දැන් සිසුන්ට සාධාරණය ඉටු වී දැයි ඔහු සිතනවදයි අපි දන්නේ නැත... |
ි තවම ප්‍රශ්නයක්ය.මුලින්ම මෙම ප්‍රශ්නය ඇතිවෙන බව දැන දැනත් කල් තබා සුදුසු පියවර නොගත් විභාග දෙපාර්තමේන්තුවය .ඉන්පසු මෙය දේශපාලන ප්‍රශ්නයක් කරගත් කාලකන්නි වෘත්තීය සමිතිය .තාමත් ඔවුන් අපි වෙනුවෙන් පෙනී සිටියිදැයි අපි දන්නේ නැතිය. ඉන්පසු මෙම විනාශය කිරීමට පෙරමුණ ගත තටිල් නමැති හාදයාය.ඊ ලගට SB, බන්දුල බානය.අවසානයේ අංගොඩ යැ... |
වශයෙන් කිව යුත්තේ මේ සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ ලංකාවේ ප්‍රථමික බව හා නොදියුණු බව මිස වෙන කිසිවක් නොවන බවය .මෙවැනි අඳබාලයන් රැසක් රජයන රජයක් ලොව වෙන ඇත්දැයි සැක සහිතය. ඉපදුන කරුමෙට ජිවත් වීම ඇරෙන්න අපට වෙන කරන්න දෙයකුත් නැතිය .
Posted by Kasun Daya at 10:43 PM
අවතාර් July 26, 2012 at 11:34 PM
baya wenna deyak nane bn.sb... |
ු හැදෙන එක. ළමයෙක් කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ද උසස් පෙළ කරන්නෙ.
මධුරංග July 27, 2012 at 2:53 AM
අපොයි ඔය ගැන නම් කතා කරල වැඩක් නෑ අප්පා...
Kasun Dayananda July 29, 2012 at 6:24 PM
ගන්නවා කිව්වට මෙච්චර ගොඩක් කොහොම ගන්නද.? අනේ මන්ද
ස්තුතියි යාලුවනේ අදහස්වලට@ අවතාර්,DDT, මධුරංග
මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!
ලිය... |
ශගේ මල්ලී ක්ලාන්තය දමයි - Deshaya
Home / Gossip / පොලිසිය දැක විමල් වීරවංශගේ මල්ලී ක්ලාන්තය දමයි
පොලිසිය දැක විමල් වීරවංශගේ මල්ලී ක්ලාන්තය දමයි
ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ සොයා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ක... |
ගැනීම සඳහා පොලිසිය එහි ගොස් ඇත. පොලිසිය දැකීමත් සමඟ විමල් වීරවංශගේ මලයා වන සරත් වීරවංශ ක්ලාන්තය දමා ඇතැයි වාර්තාවේ.
About Tech Lanka Previous නාමල්ට එරෙහිව පැමිණිලි කිරීමට වසන්ත සමරසිංහට බැරිද?හොර පෙරකදෝරුවන්ට වසන්ත පිළිතුරු දෙයි (Video)
Next තනි ආණ්ඩු සිහින දකින බඩේ අමාරු කාරයන්ට ජනපති අගමැති බේත දෙති
Random Posts සංග... |
y 22, 2016 නව මහ බැංකු අධිපති ‘ඇමති නිර්දේශයෙන් පසුව’
July 1, 2016 ජූලියන් බෝලිංගේ රන් පදක්කම් 7ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මැතිව් අබේසිංහ සම කරයි
February 10, 2016 Latest Posts ජනපතිට සහ අගමැතිට මරණිය තර්ජනය කල වීඩියෝව හැදුවේ කවුද?CID ය “හැලපයා” පිටුපස හඹා යයි
ගෑස් සිලින්ඩරයක් පිපිරිමෙන් තුවාල ලැබූ ගීතා වෙ... |
ේකා සහ ජීවන් සහ ෂෙරීන් කුමාරණතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම බෝධි පුජාවට බොහෝ නළු නිළියන් සහභාගී වුවා.
ගීතා අක්කාගේ සොයුරියන් තිදෙනාත් මීට සහභාගී වූ අතර ගීතා අක්කාට සහ ෂෙරීන්ගේ පියාණන් වන පියසේන සේනාරත්න මහතාටද සෙත් පතනු ලැබුවා.
මේ පින් මහිමයෙන් ගීතා අක්කාට සහ සේනාරත්න මහතාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.... |
සම්බන්ධ වෙන එවුන්ගේ නම් හොයාගෙන ප්‍රසිද්ධ කරල වෙලඳ මණ්ඩල හරහා රස්සාවල් හොයා ගන්න එක බ්ලොක් කරන්න විදියක් හිතන්න ඕන.
Ravi May 22, 2016 at 5:32 PM
අන්න ඒකනම් නියම වැඩේ.... කොහොමත් මානසික රෝගියෙකුගෙන් හරි හැටි රාජකාරි ඉටුකිරීමක් බලාපොරොත්තුවෙන්නත් බෑනෙ....:)
Kasun C Jayanath May 21, 2016 at 4:14 PM
මම වැස්සකට වත් විස්ස ව... |
වලින් ඉගෙන ගන්න උන්ට විරුද්ධව පාරට බහින බුද්ධිමත් සිසුන්ට අපහාස නොකරව් !!
Ravi May 22, 2016 at 5:35 PM
ඔය වධකයො වෙනුවෙන් උඹල අපි ඔක්කොම කොච්චර වියදම් කරනව ඇද්ද? නිකං ගඟට කපන ඉණි වගෙ....
Buru Babe May 21, 2016 at 4:27 PM
A big hug to u ravi for the post
මාත් ලියන්න ඕනෙ බ්ලොග් පෝස්ට් එකක්.
Ravi May 21, 2016 at 4:47 PM
බ්... |
ලගෙ උප සයස්කෘතියට ඇඟිලි ගහන්න යන්න එපා බොල.
-බොල ඇනෝ-
Ravi May 22, 2016 at 5:39 PM
Anonymous May 22, 2016 at 5:20 AM,
වැදගත්ද කියල අපි දන්නෙ කොහොමෙයි? එහෙනං අඩු ගානෙ වැදගත් ඇනෝ කියලවත් නම දාන්ට එපාය. ඉංගිරිසියෙං V.I.P. Ano....හෙහ්,හෙහ්,
ප්‍රයිවට් බස්වල ගහල තියනව දැකල තියද? අපි වැදගත් ගමන හෙමින් කියල...:)
My hugs and ki... |
ඇසීමෙන් පවුරුසේ වර්දනේ වෙනවා යයි උඩ බිම ගහන උදවිය"
මීට අවුරුදු ගණනාවකට ඉස්සර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ජෙය්ස්ත උත්තමයෝ අපිට කරන්න කියපු එක දෙයක් තමයි මේසයක් උඩ නැගලා 'අද රෑට මම අම්මට හු... වා' කියල මහා හය්යෙන් කෑගහන එක. ඒ වෙලාවේ මම හිතා ගත්ත මම මගේ අම්මා ගැන ඒ වගේ වචනයක් කීයටවත් කියන්නේ නැහැ කියල. මාව rag කර කර හිට... |
අලුත් ගැණු ළමයෙකුට බැල්ම දාගෙන හිටිය නිසාද කොහෙද මිනිහට පිරිස් බලය නැති වුන).
ඉතින් එහෙම අලුත් ළමයින්ට කියලා අම්මව ගාවලා කුණුහරුප කියවන අය විශ්ව විද්‍යාලය ඇතුලේ නන්දා මාලිනි, සනත් නන්දසිරි වගේ කෙනෙක් ඇවිල්ල අම්මා ගැන සින්දුවක් කිව්වහම අම්මෝ හොටු පෙරාගෙන සංවේදී වෙනවා. ඔන්න ඔහොමයි ඔවුන්ගේ වැඩ. මහා සංවේදී කම.
Anonymous M... |
ලවා අම්ම ගැන කියන අතරෙ සිසුවියන් ලවා තාත්ත ගැන කියනවලු මේක කරන්නෙ ලැජ්ජ බය අරින්නලු.
Ravi May 22, 2016 at 5:42 PM
ඇනෝ සහ මධ්‍යස්ථ,
කල්‍යාණ මිත්‍ර May 27, 2016 at 7:33 PM
ඇනෝ.. අපරාදේ චාන්ස් එක.. උඹට මේසේ උඩ නැගල කියන්න තිබ්බේ.. 'අද රෑට මම //උඹේ// අම්මට හු... වා' කියල.. හික්.. මට කියුවනම් අනිවා කියනවා..
මධ්‍යස්ථ මතධාරිය... |
හිතෙන්නේ මෙයට කරුනු කිහිපයක් බලපාන බවයි.
එකක් නම් මෙම සිසුන් අධිමානයකින් සිටිති. එනම් තමන් සෙසු සමාජයට වඩා උසස් යැයි සිතති.
එසේම විශ්ව විද්‍යාලයේ අරමුන නොදනිති. ඔවුන් සිතන්නේ මෙය දේශපාලනය කිරීමට සහ රට හදන්නට තියන තැනක් කියාය. ඉගෙන ගන්න තැනක් නොවේ.
සිසුන් මොනවා කලත් සමාවක් ඇත යන ආකල්පය ඇත.
මෙම ක්‍රියාවලට පෙලබෙන බහුතරය ... |
්‍යාල යනු මුදා නොගත් ප්‍රදේශයි. මහා සංස්කෘතිය නිහඩව සිටින තුරු උන්මත්තකයන්ගේ උප සංස්කෘතිය වැජඹෙයි. 88 දී මුලුරටම මොවුන්ගේ උප සංස්කෘතියට යට වූ හැටි අප දනිමු. එකලද නවක වදය වැනි දේවල් උදා හරන ලෙස කට කපීම ,පාර මැද දනගසා සිටීම වැනි දේ මුන් කලහ. ආරක්ෂක අංශ සහ සමාජය මුන්ට එරෙහිව නැගී සිටිවිට මුන් වධක භූමිකාවෙන් බිල්ලාගේ භූමික... |
යන් හා ජනතාව සංවිධානය විය යුතුය.
Ravi May 22, 2016 at 5:45 PM
ඔබ හා එකඟයි...
මධ්‍යස්ථ මතධාරියා May 21, 2016 at 5:38 PM
වෛද්‍ය රුවන් ජයතූංග මහතා වගෙ කෙනෙක් විද්‍යාත්මකව මුන් ගැන පැහැදිලිකලාට පස්සෙ කට උත්තර නෑ. කැම්පස් වලට ලමයි යන්නෙ ඉගෙන ගන්න වුනාට ඔතන ඉන්නව රට හදන්න දේශපාලනය කරන්න යන පිරිසක්.උන් අවුරුදු 10,15 ඕකෙ ඉන්නව... |
රුද්දකම යම් පිරිසක් සරසවිය හැර යනව. කිසියම් පිරිසක් ආබාධිත වෙනව. අවුරුදු දෙක තුනකට සැරයක් එකෙක් මැරෙනව. ලෝකෙ කොහෙවත්ම නැති රැග් එක ලංකාවට ඕනලු.
අන්තිමට අහනව මොකක්ද විසදුම කියල. විසදුම මුන්ව හිරේදාන එක තමා. ඊට පස්සෙ අන්තරේ පාරට බහිනව මෙන්න ආන්ඩුව ලෝක බැංකුවත් එක්ක එකතුවෙලා පිස්සු සංගම් මර්ධනය කරනෝ කියල.
විභාග සහ අධ්‍යන ... |
මේ නිර්මානාත්මක ක්‍රියාකාරකම් මහපාරෙ කැට හොල්ලන එක ,පෝස්ටර් ගහන එක ,රැග්කරන එක.තෙල බෙදන එක.
මුන්ට ඉගන ගන්න වෙලාවක් තියනවද
විශ්ව විද්‍යාල පරිපාලනය , ආන්ඩුව ,ලෝක බැංකුව ,නේටෝව ,එක්සත් ජාතීන් ඔය හැම එකාම ලංකාවෙ පිස්සු මර්ධනයට දතකට මැදගෙන ඉන්න බවට පිස්සු සංගම් කරන ප්‍රකාශ වලට සිනා සෙන්න ඕන ජාතියක් ලෙස.
උන් අවුරුදු 10,15 ඕ... |
degree the earlier they can.
sorry-someone pasted it to Ruwan's blog from here. But it's ok- no big deal.
Ravi May 22, 2016 at 5:46 PM
Pra Jay May 21, 2016 at 5:56 PM
අපොයි. එහෙම කොහොමද? ඒක හරි උත්කෘස්ට සුන්දර දෙයක් කියලනෙ තියෙන්නෙ. දෙන්නම ඕනෙ. නැත්නම් ගතියක් නෑ. අහුවුනාමත් මාරගති... ආණ්ඩුවේ, සමාජයේ, පරිපාලනයේ, එල් නීන... |
ේ සිට බවුමික අකන්ඩතාවය හරහා ගුරුත්වාකර්ෂණයත් විනාස කරන්න කරන කුමණ්ත්‍රනයක්ලු.
වධකයන් විතරක් වැරදි නෑලු.
එය හොඳ නැති දෙයක් කියලත් සංගම් කියනවා, ඒත් කරන එවුන් අහින්සකලු.
Ravi May 22, 2016 at 5:47 PM
Lankika Sithuwili May 21, 2016 at 6:21 PM
කෝ මෙතන නවකවදයට පක්ෂ උත්තමයෝ නෑනේ,
දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ අපුරු සංවාදයක් ගියා ... |
මුල්දශකයේ ඔහු ඉදල තියෙන්නේ නවකවදය දෙන සිසුන් සමග ඔහු කරලා තියෙන්නේ තෙල බෙදීමයි (නවකවදයට පසු සිසින් ගේ මොලසේදීම ) මගින් තම සංවිදානයට සිසුන් එකතුකිරීමේ වැඩසටහනේ, මෙහිදී සිදුවී ඇත්තේ එම යුගයේ තව ශිෂ්‍ය වියාපාරයක් කියල තියනවා අපට චන්දය දෙන්න නවකවදය අපි නතර කරනවා කියල, සිදුවී ඇත්තේ නවකවදය නතර කරන ශිෂ්යනට බලය යාමයි පුදුමයකට ... |
්විට උද්ගෝෂණය කලේ නවකවදය කරන විශ්වවිදාලයි කටුබැද්ද විශ්වවිද්‍යාලය මේ සිද්ධියට විරුද්ධව උද්ගෝෂණය කලේ නෑ කාරණය පැහැදිලියි නවකවදය නැත්නම් සිසුන්ගේ මොළ සෝදා මෙවැනි සංවිදාන වලට තර වීමට බෑ
මේ දේ නොකියා විවිද උපමා ගෙන එම විහිලු සහගතයි.
Ajith Dharma May 22, 2016 at 3:54 AM
ඔය කියන්නේ දයා පතිරණ මෙහෙයවූ ස්වාධින ශිෂ්‍ය සංගමයට. ඔව... |
ත් ත්ප්පර 30කින් ) සිට බලන්න ආචර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි අපුරුවට පැහැදිලි කරනවා ක්ෂණිකව නවකවදය අවසාන උන හැටි.
Ravi May 22, 2016 at 5:50 PM
ඔබ හා එකඟයි. මේ නවක වදය ප්‍රචලිත වීමට පලමුවෙන්ම වගකිය යුත්තො ජෙප්පො සහ පෙරෙට්ටො කියලයි ඒ ගැන හොඳට දන්න අය කියන්නෙ...
Ratathota Wisthara May 21, 2016 at 8:01 PM
All athority peopl... |
athoriyi people and police too. Rag is wrong it is no leegal. Law must punish the this kind no human works. If there no laws garment must make laws too soon.
Ravi May 22, 2016 at 6:01 PM
full agrii you. Rag is bad and ragging guys shuld be put in jail. no two words.
surangamlr May 22, 2016 at 7:47 AM
මට නං අපූරු අයිඩි... |
ා" චිත්‍රපටියෙනි)
Bindi May 22, 2016 at 8:17 AM
නියම අදහස ..මමත් බැලුවා ලස්සණ ෆිල්ම් එක
ගස් ලබ්බ May 22, 2016 at 5:28 PM
මොරටුවෙ එන්.ඩී ටී එකට බැස්සුවෙ ප්‍රභූ ආරක්ශක අංශෙන්.ගැහුවෙ ඇණ පොළු වලින්.ගුටිකාපු ළමයින්ට විරුද්ධව පොලිස් පරීක්ශන ක්‍රියාත්මක උනා. හැබැයි රැග් නැවතුනේ නෑ.බෙහෙත දෙන්න ඕනෙ රැග් එක සාධාරණ කරන්න ගන්නා හේ... |
බ May 22, 2016 at 6:15 PM
රැග අනුමත කිරීමක් නෙමෙයි අයියණ්ඩි මම කිව්වෙ.තග දාල වැඩක් නෑ..ඒක තවත් පොහොරක් වෙනවා විතරයි.ඒ ඒ ආයතන වල වෙනස් වෙනස් හේතු ඉස්සරහට දාන්නෙ.එතකොට ඒ ඒ බනිසෙට ඒ ඒ කෙසෙල් ගෙඩිය දෙන්න ඕනෙ.
එදාට ශිෂ්‍ය සංගම් එකතු වෙලා ආපදා කලමණාකරණයට උදව් දෙයි,ළමයින්ට වඩාත් සංවිධානාත්මකව අධ්‍යාපන උපකාර වැඩසටහන් කරයි.
Rav... |
නවක වදයට හේතු හොයන්ට ඉස්සෙල්ල පලවෙනි පියවර කොන්දේසි රහිතව නවක වදය නතර කිරීම. ඒක කරුණු පැහැදිලි කරල කරන්න බෑ කියල දැන් අතැඹුලක් සේ පැහැදිලියිනෙ. එහෙමනම් තියෙන්නෙ නීත්‍යානුකූලව කටයුතු කිරීම. එච්චරයි.
Ravi May 22, 2016 at 7:29 PM
මේ හූනා බලල නෑ බොල...;)
surangamlr May 22, 2016 at 10:16 PM
ඒකෙ ඉන්නෙත් නියම ගස් කාන් තමයි .... |
ෙ ගලා ආදරය ගංවතුර ගලා පරණ ලව් මතක් වෙලා අහියෝ අම්මෝ කියවෙනවා . බලන්නකෝ
(අමාරු හිංදි වචන මගෙන් අහන්න)
Bindi May 22, 2016 at 8:18 AM
උම්බලකඩ බෝතලේ සොයමින්.
Ravi May 22, 2016 at 7:30 PM
Thanks Thanks...:)
Praසන්ன May 22, 2016 at 8:57 AM
බොලා වගේ වැස්සකටවත් විස්ව විද්‍යාලෙකට තියා ලෝක විද්‍යාලෙකටවත් ගියෙ නැති පොරක් මේ විස්ව... |
තාවෙ එහෙම තියනවලු. නවක වදය උඩිං දාල යහපාලන ආණ්ඩුව මේ හදන්නෙ සිස්න වියාපාරය මර්දනේ කොරන්ටලු. හැබැයි මොන මර්දනේ ගෙනාවත් නවක වදේ අතාරින්නෙම නැහැල්ලු. දිගටම ගෙනියනවලු. දෙයියම්පල්ලලු.
හරක් පනින්නෙ වැටේ කපොලු තියන කොටනෙ. අන්න හරක් පැන්නා, මෙන්න හරක් පැන්නා කියල මරහඬ තියනවට වඩා හොඳ නැද්ද කපොලු වහල දැම්මනං? මේ මෝල්ලුංට වෙලා ති... |
්ට. හරක්ට පනින්ට නොදී කපොලු වහගන්න එක තමුන්ගෙ වගකීම. ම්හු නෑ ඒක තේරෙන්නෙම නෑ. හරක් තව හොඳයි...
වැසි දැරිය - The Rain Girl May 22, 2016 at 1:31 PM
අමානුෂික අන්දමින් සිද්ධ වෙන නවක වදය අනිවාර්යෙන් ම නතර විය යුතුයි.. ඒ වගෙම ඔය වදය කියන වචනෙන් වියුක්ත වෙච්ච යහපත් අන්දමේ මානව සම්බන්ධතා සීනියර්ස්ලා සහ ජූනියර්ස්ලා අතර ඇති විය ... |
බ හා එකඟයි,
ඔබ විශ්ව විද්‍යාලයට ඇතුලුවන සමයෙහි එහි පරිසරය නවකයින්ට කිසිදු චකිතයකින් තොරව තම ඉගෙනුම් කටයුතු කිරීමට සුදුසු පරිදි සකස්වේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනයයි!...:)
Anonymous May 22, 2016 at 3:05 PM
doctor ruwange blog eke kakka karamin yana anota me blog eka thaama ahuwelaa naha maye hithe.
Ravi May 22, 2016 at 8... |
දය, අමානුෂික නොවන නවකවදය කියලා දෙකකුත් තියෙනවා . අමානුෂික නවකවදය අනිවා නතරවිය යුතුයි . ආපු ගමන් පණ බයට කට හෙල්ලුවෙ නෑ. හැබැයි ඊට පස්සෙ බැච් වලට නම් රැග් කරන්න නොගිය නිසා අලයෙක් වුණා . ඒත් මේ අලයව නැතුව ඒ උත්තමයන්ට ඩ්‍රාමා එකක් වත් කරගන්න බෑ.
ඒත් පොඩි පරහක් තියෙනවා . අමානුෂික නොවන නවකවදය නතරවිය යුතුද ? රඟපෑමට පොඩි හැකි... |
ඒකට පලිය ගත්තේ රිපීට් වුණු සීනියර්ස්ලා ඊලඟ පාර නෝට්ස් ඉල්ලනකොට නොදී ඉඳලා ....
Ravi May 22, 2016 at 7:24 PM
/ ඒත් පොඩි පරහක් තියෙනවා . අමානුෂික නොවන නවකවදය නතරවිය යුතුද ? /
විරෝධෝක්තිය ( Oxymoron ) කියල එකක් දන්නව නේද? අමානුෂික නොවන නවක වදය අන්න ඒ වගෙ Oxymoron එකක්. කොටින්ම කිව්වොත් අමානුෂිකත්වයේ තීව්‍රතාවය වෙනස් වෙනව... |
ිය අපි අකමැති දෙයක් අපි ලවා කරවන්න? ඒ වගේම අපි කැමති දෙයක් උනත් අපි අකමැති වෙලාවක කරවීමත් බලහත්කාරයක්.
Pra Jay May 22, 2016 at 8:55 PM
අමානුෂික වෙන / නොවන රේඛාව කොතනින්ද අඳින්නේ?
කාගේ නිර්වචනයකට, අර්ථකතනයකට, විශ්ලේශණයකට යටත්වද?
මෙතූ May 22, 2016 at 11:55 PM
රවිතුමා ,
//රඟපෑම සිංදුවක් කීම වුනත් එහෙමයි. අපි ඒවා කරන්නෙ කා... |
්කාරයක්.//
එහෙම කිව්වොත් තවත් දේවල් අමානුෂික වෙනවා නේද? ඉගැන්වීම පවා..බලෙන් අකමැති විදිහට ... තව කැම්පස් එකේ සීයට අසූව පැමිණීම බලන එක... ආචාර්යවරයට විරෝධී මත දරන සිසුන්ගේ ලකුණු කපන එක.... ශිෂ්‍යයන්ට තියෙන පරිගණක ආචාර්යවරුන්ගෙ පෞද්ගලික භාවිතයට ගන්න එක.
රැග් එක හොඳයි කියන්නෙ නෑ . සෑහෙන මානසික පීඩාවක් වුණා .ඒකයි මං කාටවත... |
ොට රේඛාව කොතනින්ද අඳින්න ඕන ?
Ravi May 23, 2016 at 12:26 AM
/ එහෙම කිව්වොත් තවත් දේවල් අමානුෂික වෙනවා නේද? ඉගැන්වීම පවා..බලෙන් අකමැති විදිහට ... තව කැම්පස් එකේ සීයට අසූව පැමිණීම බලන එක... ආචාර්යවරයට විරෝධී මත දරන සිසුන්ගේ ලකුණු කපන එක.... ශිෂ්‍යයන්ට තියෙන පරිගණක ආචාර්යවරුන්ගෙ පෞද්ගලික භාවිතයට ගන්න එක./
ඔව් බලෙන් අකමැ... |
වෙනවා. ඒ ඔබ වෙනුවෙන් වියදම්වන මහජන මුදල් ඵලදායක ලෙස යෙදවුනුබවට සහතිකවීම උදෙසා,
ආචාර්යවරයාට විරෝධීමත දරන සිසුන්ගේ ලකුණු කැපීම සහ ශිෂ්‍යයින් උදෙසා වෙන්වූ පරිගණක ආචාර්ය වර්ය්න්ගේ පෞද්ගලික භාවිතයට ගන්න එක අමානුෂික විතරක් නෙවෙයි සාපරාධී ක්‍රියාවක්. දඬුවම් ලැබියයුතු බරපතල වරදක්.
අනික තව කාරණයක්..මේ වගෙ දේවලුත් වෙනවා කියන එක ... |
දැනුණත් නැවත මතක් කරලා බලනකොට අපිට අපි ගැනම හිනායන සොඳුරු මතකයක් නම් අන්න ඒ වගේ ඒවටයි මං අමානුෂික නොවන රැග් කිව්වේ ...
/ඔබේ අධ්‍යාපනය උදෙසා වියදම් කරන්නෙ රටේ සල්ලි. ඒ හින්ද ඔබට ඒ වෙනුවෙන් අවම සහභාගිත්වයක් හෝ දක්වන්නට වෙනවා. ඒ ඔබ වෙනුවෙන් වියදම්වන මහජන මුදල් ඵලදායක ලෙස යෙදවුනුබවට සහතිකවීම උදෙසා, //
සම්පූර්ණයෙන්ම එකඟයි .... |
ණත් නැවත මතක් කරලා බලනකොට අපිට අපි ගැනම හිනායන සොඳුරු මතකයක් නම් අන්න ඒ වගේ ඒවටයි මං අමානුෂික නොවන රැග් කිව්වේ …/
ඕනම දේක වැදගත් වෙන්නෙ ඒ මොහොත. ඒ මොහොතේ ඔබ විඳින්නේ වේදනාවක් නම් පස්සෙ ඔබට ඒක කොතරම් සොඳුරු වුනත් වැඩක් තියනවද? තමන් අකමැත්තෙන් විඳි ශාරීරික හෝ මානසිකව වේදනාවක් පසු කාලීනව හෝ සොඳුරු අත්දැකීමක් කියල හඳුන්වන්... |
නව. ඒත් මම හිතන්නෙ වැඩිපුර වගකීමක් තියෙන්නෙ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව අතේ. තමන්වෙනුවෙන් කරන වියදමට උපරිම සාධාරණයක් කරන්ට ආපසු ඒ වියදම ප්‍රතිපූරණය කරනු උදෙසා මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට අධිෂ්ඨාන කරගත යුත්තේ තමන්මයි.
Pra Jay May 23, 2016 at 10:21 AM
හොඳකට වඩා හානියක් වෙනවා. කොහොමවෙතත් ඕක නැතිවුනයි කියලා පාඩුවක් වෙයිද? එහෙමන... |
ණු ළමයින්ගේ කන විදින එක, වැඩිවිය පත් වුණාම කාමරයක හිර කරලා තියෙන එකත් ඒ වගේ අත්දැකීම් ...
//ඒත් මම හිතන්නෙ වැඩිපුර වගකීමක් තියෙන්නෙ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව අතේ. තමන්වෙනුවෙන් කරන වියදමට උපරිම සාධාරණයක් කරන්ට ආපසු ඒ වියදම ප්‍රතිපූරණය කරනු උදෙසා මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට අධිෂ්ඨාන කරගත යුත්තේ තමන්මයි.//
සීයට සීයක් එකඟයි .... |
සාකච්ඡා කරලා තමන්ගේ දැනුම මුවහත් කරගන්න . විභාග ඉලක්ක කර නොගෙන සැබෑ ලෙසම අධ්‍යයනයේ යෙදෙන්න . ඒත් ආචාර්යවරු තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකරනවා නම් දේශන වලට සහභාගී වීමේ අරමුණ නිසියාකාරව ඉටු වෙනවද කියන එකෙයි ගැටලුව තියෙන්නේ ...
ගස් ලබ්බ May 22, 2016 at 5:43 PM
රවි අයියෙ.. ඕක හරියට අර පටක ජාති ඒගාර් මාධ්‍යයේ (?) වගා කරන්න ... |
න හේතුකරගන්න ප්‍රශ්න මොනවද ? ඒ කියන්නෙ වධකයො කියනවද මෙන්න මේ ප්‍රශ්න රැග් එක නිසා විසඳෙනවා කියල?
ඔය බහුතරයක් වධකයො ගහන පවුරුස වර්දන බයිලය, සමානාත්මතා බයිලය වගෙ ඒව ඇරෙන්න තව මොනවද රැග් එකට හේතු විදිහට ඉදිරිපත් කරන්නෙ?
සමාවෙන්න, ඇත්තටම මම එහෙම දෙයක් දන්නෙ නැති නිසයි මේ අහන්නෙ...
ගස් ලබ්බ May 22, 2016 at 6:04 PM
ඒ අය කියන... |
.ඉතින් රංචු ගැහෙන්න ඕනෙ.මේ රංචු ගැහෙන්න ගන්න කෙවිටක් රැග් එක.
මුලින්ම රැග් එකේ ගහන තෙල් ටික විශ්ලේශනය කරලා එතෙන්ට බෙහෙත දුන්න නම් මොනව කියල රැග් කරන්නද? එහෙම තත්වයක් යටතෙ තග දාන උන්ට යන්න වෙන්නෙ හොම්බෙන්.
මේ ගස්ලබ්බගෙ අදහස.කාවවත් නොපෙලා නොතලා ගැටළුව විසඳේවි.
Ravi May 22, 2016 at 6:18 PM
ඔය ගොන් තර්ක හොඳයි උංටම....දැං ඔ... |
රන්ට එකතුවෙන්න කියල කරුණු කාරණා සහිතව තර්කානුකූලව පැහැදිලි කලොත් ඔය බුද්ධිමත් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒ සටනට එකතු නොවී ඉඳියිද? ඒකට ඔලු කක්කුස්සි පෝච්චි වල ගහන්ට, කලිසං ඇඳිල්ල තහනං කරන්ට, රබර් සෙරෙප්පු දම්මවන්ටම ඕනද? කුණු හරපනෙ මල්ලි..:)
ගස් ලබ්බ May 22, 2016 at 6:29 PM
ගස්ලබ්බ කැම්පස් ගිය එකෙකුත් නෙමෙයි.ශිෂ්‍ය සංගම් කාරයෙ... |
ි.ඒ වැරැද්ද පිට දාල කතාකරන හැමෝවම එක සැරේටම තලලා දාන්න හදන එකත් වැරදියි.සාධාරණ අවස්ථාවක් දෙන්න හැකියාවක් තියෙන්න ඕනෙ.
මොනව උනත් ඔය කොල්ලන්ට තියෙන සංවිධානාත්මක හැකියාවෙන් වැඩක් ගන්න විදිහට විසඳුමක් හදන එකට ඇයි මෙච්චර පරක්කු කියන එකයි මම මේ කල්පනා කරන්නෙ.
Ravi May 22, 2016 at 7:02 PM
ගස්, මේක අහපං....
/ ගස්ලබ්බ කැම්පස් ග... |
තියයි ගියේ. නවක වදේ දරාගන්ට බැරුව ආය යන්ටම බෑ කිව්ව. ඊට පස්සෙ ඒ දෙමව්පියො කලේ ඉන්න ඉඩමයි ගෙයයි උගස් තියල ලෝන් එකක් අරගෙන දුව ඉන්දියාවෙ යුනිවසිටි එකකට යැව්ව. එහෙම කරන්ට වුනේ මෙහෙ ඉන්න ජේස්ටයො කියන තිරිසන්නු හින්ද....
/ විවිධ හේතු පෙන්නගෙන ළමයින්ට වද දෙන එක වැරදියි.ඒ වැරැද්ද පිට දාල කතාකරන හැමෝවම එක සැරේටම තලලා දාන්න හදන... |
මේ අවුරුදු ගාණක් මහන්සිවෙලා තරඟ විභාගයකින් සමත්වෙලා දාහක් බලාපොරොත්තු තියාගෙන දේවාලෙකට ඇතුල්වෙනව වගෙ භක්තියකින් විශ්ව විද්‍යාලයට පය ගහන නවකයින්ව අමානුෂික තිරිසන් විදිහට වධයට ලක් කිරීම කොහොමද හිතක් පපුවක් තියන මනුස්සයෙක් සාධාරණීකරණය කරන්නෙ?
දැන් කියන්න හදන්න එපා මම නවක වදයට විරුද්ධයි කියල. එහෙම වචන වලින් කිව්වට උඹ අනියම... |
යන එකයි මගෙ ස්ථාවරය.
/ ඉතින් රංචු ගැහෙන්න ඕනෙ.මේ රංචු ගැහෙන්න ගන්න කෙවිටක් රැග් එක. /
ඒකත් මාර තර්කයක්නෙ බං..එතකොට කැම්පස් එන හැමෝම උංගෙ පාගමං උද්ගෝසන, සත්යග්‍රහ, උපවාස වලට අනිවාර්යයෙන් සහබාගිවෙන්ටම ඕන. තමන්ට කියල ස්වාදීන අදහසක් තියෙන්ට බෑ? මම ඔව්වට නෑ. මම ආවෙ ඉගෙන ගන්ට ..එහෙම කියල පැත්තකට වෙලා ඉන්ට බෑ? මාරයිනෙ මල්ලි ඒ... |
කරන්නෙත් ඒක.
අනික කෙවිටෙ තර්කය ගත්තොත් යුනිවසිටි එන නවකයො කියන්නෙ හරක් රැලක්. කෝ දැං අර ලංකාවෙ ඉහලම බුද්දිමත්ම සීයට අහවල් ගානෙ කතාව?
Ravi May 22, 2016 at 7:12 PM
/ මොනව උනත් ඔය කොල්ලන්ට තියෙන සංවිධානාත්මක හැකියාවෙන් වැඩක් ගන්න විදිහට විසඳුමක් හදන එකට ඇයි මෙච්චර පරක්කු කියන එකයි මම මේ කල්පනා කරන්නෙ. /
මොකක්ද බං උංට තිය... |
නම් හරක් රැලක් ඊට පස්සෙ තමන්ට ඕන තැනකට දක්කගෙන යන්ට ආය අහවල් සංවිධානාත්මක හැකියාවක්ද බං ඕන?
අන්න කට්ටියම එකට ඉඳගෙන එක එක්කෙනාගෙ අදහස් විවෘතව ප්‍රකාශ කරන්ට ඉඩ දීල ඊට පස්සෙ තර්කානුකූලව තමන්ගෙ අදහසට බහුතරය එකතුකරගෙන යමක් සාමූහිකව කරන එකටයි සංවිධානාත්මක හැකියාව කියන්නෙ. නැත්තං නිජහස් අජ්ජපානයේ මලගම කියල ලේබල් එකක් ගහපු මින... |
ණ සිලබස් ටික හදල අරන්,සිහිබුද්ධියක් පරිණත බවක් තියෙන පිරිසක් එක්ක මෝටිවේශන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා (එතකොට කට්ටිය අඳුනගන්න වැඩෙත් වෙනවා.)
ජොබක් කරන්න පුළුවන් කෝස් ගාන වැඩි කරලා ගත්තාම හරි අයියෙ..
මුළු සමාජයක් එක්ක හිටු කියලා ආපහු උන්ට වයිර කොරන එකට එකතුවෙන්න බැරිකමක් තදටම දැනෙනවා.
ටිකක් අමාරු උනත් කරන්න පුළුවන් වැඩසටහන්... |
ෙද.. හැමදේම එක වචනෙකට දැම්මනෙ.. සානුකම්පිතව බලනවා කියලා.ඒක හරි...හෙහ් හෙහ්
Ravi May 22, 2016 at 8:00 PM
උඹ රැග දිහා සානුකම්පිතව බලනවා...හෙහ්,හෙහ්...ඒකෙ අවුලක් නෑ මල්ලි, උඹට රැග දිහා සානුකම්පිතව බලන්ට වගේම රැග සම්පූර්ණයෙන්ම අනුමත කරන්නත් නිදහස තියෙන්න ඕන.ඒත් බං උඹ ඔය සානුකම්පිතව බලන නවක වධකයින් ඒ නිදහස නවකයින්ට දෙනවද? න... |
ලා ඇති කියලා. කිසිම මනුස්සයෙක්ට තවත් කෙනෙක්ව කායිකව හෝ මානසිකව පීඩාවට පත් කිරීමට අයිතියක් නැහැ. ඒක මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියන අයට තේරුම් ගන්න මෙච්චර අමාරු ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ.
ඒත් ඔය නවක වදයට පක්ෂ සිසුන් සිටින් තාක්කල් ඕක නවත්තන්නත් බැහැ. අපේ බැච් එකෙන් නවක වදය කළේ නැහැ. ඒ රැග් නොවුණ කෙනෙකුට වෙන කෙනෙක් ... |
්තන්න විදියක් තිබ්බෙ නැහැ. ඒත් කැම්පස් ජීවිතය ඇතුලෙ කිසිම කෙනෙක්ට කායික හෝ මානසික පීඩාවක් දීලා නැහැ කියන සතුට විතරක් ඉතුරු වුනා.
Mahesh Rathnayake May 22, 2016 at 9:31 PM
මේ අතර සයිවර් කඩයකදී...
-"මුදලාලි, මම PHI. මෙහෙන් ගත්ත කිරිතේ එකක මැස්සෙක් වැටිල හිටිය කියල පැමිණිල්ලක් ආවා. මොනාද මනුස්සයෝ මළජරාව විකුණන්නේ? තමුසෙට ... |
ිරිකහට බීලා නැතුව කොහොමඩ යේකෙ රෂ දන්නවා? අපි මාතියාට පොවන්ඩ ගියේ නෑනේ යේක හින්ඩා අනේ ප්ලීෂ් පවු නොඩී යන්ඩ මාතියා. ඕව ජීවිතේට ෂයිවර් කඩේකින් කාල නැටි ඊරිෂියාවට කියන කතා තමා."
ඉස්සුවේ-අශාන රවිඳු ගෙන්
පරක්කු වැඩිද මංද
ලොකු පුතා May 23, 2016 at 12:35 PM
මොරටුවේ ඉ.පි.ශි.ස. එකේ සාමාජිකයෙක් වශයෙන්, ලේකම් වශයෙන් සහ මහා ශිෂ්‍ය ... |
ක සිසුන් සමග එක් වී පරිපාලනය සමග සාකච්චා කිරීම් සහ එසේ කල නොහැකි වූ එක අවස්ථාවක පමණක් කැම්පස් එක ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීමෙන් වසර ගණනාවක් ගැටළුවක්ව පැවතී NDT, BSc ගැටළුව විසඳීමේ මුල් අඩිතාලම දමා ගැනීමට හැකි විය...
ප්‍රදර්ශන සංදර්ශන වැනි එකී මෙකි නොකී සියළු වැඩකටයුතු සංවිධාන කිරීම සඳහා පිරිස සොයා ගැනීමට රැග අවැස... |
ූ විශ්ව විද්‍යාල සිසුන් හය දෙනෙකුට (6 දෙනාම වෙනත් වී.වී. වල සිසුන්ය) නිවෙස් හදා දීමේ කටයුතු, කොටි තර්ජන තිබු පළාත් වල දුෂ්කර පාසල් ළමුන් කොළඹට ගෙනවිත් පාසලට පොත් පත්, ක්‍රීඩා භාණ්ඩ, සංගීත උපකරණ සපයා දී කොළඹ වැදගත් දෑ පෙන්වා ආපසු ගෙනගොස් දැමීමේ කටයුතු සංවිධානය සඳහා අප හට රැගෙන් පන්නරයක් ලැබුනේ නැත...
එමෙන්ම පුස්ථකාලයේ ස... |
වත් ගුරුවරුන්ගේ නොමද සහය හමුවේ සියල්ල හමාර කොට හරියටම වසර හතරේදී උපාධිය හමාර කොට පන්ති සාමාර්ථයක්ද සමගින් රැකියාවක් සොයා නැවතත් මිනිසුන් අතරට, සමාජයට වම්හ...
උපාධිය අවසන් කොට හරියටම දින 25 ක් ගත වෙද්දී රැකියාවකට යාමට හැකි විය. ඒ මා තේරී පත්වූ තුන්වන රැකියාවය. මුල් රැකියා දෙකට මම මනාප වුයේ නැත...
මේ කිසිවක් සඳහා රැග නොත... |
වා දුටිමි...
නවකයා පාඨමාලාව හැර ගියේය, ජෙෂ්ඨයා ගේ මුණ හැදීම සඳහා ඔවුන්ගේ සගයින් ඔවුන් ඔවුන් අතරේ හොර රහසේ මෙන් සම්මාදමක් ගෙනගිය බවද ඔවුන්ගේ මෝඩ කම් වලට අප සිනාසුනාද මතකය...
Ajith Dharma May 23, 2016 at 1:50 PM
දැකපු හොන්දම කොමෙන්ට් එකක් ලොකු පුතා. අත්දැකීමෙන්ම ආපු එකක් නිසා හුගන් හොඳයි.
Ajith Dharma May 23, 2016 at 1:5... |
ය සංගමයේත් තඩි තනතුරක සිටියෙමි. කාටවත් කඩේ ගොස් නැත. බිලීපිති ආවාට ඇම කාලාද නැත.
රැග් වර්ග කීපයක් තිබේ. නියම රැග් එක කියන්නේ මේ කියන කිසිවක් නොවන බව පැහැදිලිවම දනිමි. මම රැග් එකට විරුද්ධ නැත්තේ ඒ නිසයි. ඉහතින් කියා ඇත්තේ රැග් නොවෙයි. ඒවා කැම්පස් වලට පමණක් සීමාවී නැත.
අවසාන වශයෙන්.... සමහරු කෝවේ දැම්මත් මකන්නට හෝ හදන්න... |
තුනකදී NDT පාඨමාලාව නතර කලයුතු බවයි...
එය එසේ නොවුන නිසා දැන් ඇති අවස්ථාව වනුයේ NDTය වී.වී. පරිශ්‍රයෙන් බාහිරව වී.වී.ට අයත් පාඨමාලාවක් වශයෙන් පවත්වා ගැනීමය...
එමෙන්ම එය වී.වී. තුළ ඇති තාක් එයට බඳවා ගන්නා ළමුන් ප්‍රමාණය වැඩි කිරීම, නව විෂය ධාරා ආරම්භ කිරීම, වී.වී. අලුතින් ඉදි වන නව පර්යේෂණාගාර ආදිය භාවිත කිරීම නඩු තීන්ද... |
ුන් තේරුම් නොගත්තද එය විශාල අපරාධයක් වන්නේ අප වී.වී. තුළට යන විට 570 ක් පමණ වූ අපගේ කණ්ඩායම මෙන් දෙගුණයක පමණ සිසුන් ප්‍රමාණයක් අප අවසන් වසරේ සිටියදී අප පාඨමාලාවට බඳවා ගන්නා විට NDT ය 1999 බඳවා ගන්නා පිරිසම බඳවා ගනිමින් විශාල ළමුන් කොටසකට අවස්ථාව අහිමි කරන්නේ වී.වී. භුමිය තුළම රැඳී සිටිය යුතු බව පවසමිනි...
අප සිටි කාලය ... |
කුමන අවස්ථාවකදැයි නොදනී...
ලොකු පුතා May 23, 2016 at 3:19 PM
///රැග් වර්ග කීපයක් තිබේ. නියම රැග් එක කියන්නේ මේ කියන කිසිවක් නොවන බව පැහැදිලිවම දනිමි. මම රැග් එකට විරුද්ධ නැත්තේ ඒ නිසයි. ඉහතින් කියා ඇත්තේ රැග් නොවෙයි. ඒවා කැම්පස් වලට පමණක් සීමාවී නැත.///
උපයලා ගේ කෝස් එක කැම්පස් එකෙන් පිට අළුතෙන්ම පටන් ගත්තු එකක්. එතැන... |
් එක ඇතුළට පනින්න...
බොරැල්ලේ නන්නත්තාර වෙලා අනාත නාථ වෙලා හිටු උපයලව කැම්පස් එක ඇතුළට ගන්න මුලික අඩිතාලම දාන්න අපිත් සෑහෙන්න කට්ට කාපු බව දන්නේ නැතෙයි...
88/89 කාලේ JVP බලකොටුවක් වෙලා තිබ්බ මොරටුව ඒ මට්ටමෙන් මිදිලා අද ඉන්න තත්ත්වෙන් තියා ගන්න ලැබෙන්නේ නැහැ අපෙත් රැග තිබ්බනම් සහ අපිත් අන්තරේ හිටියනම්...
උපේක්ෂා May 23,... |
ට වාඩිවෙලා කතාකරන්න අපිට පුළුවන් උනේ. නමුත් ඇතුලේ තිබ්බ ගේම් දන්නේ අපි ටික දෙනා විතරයි. අපි ඒවාට එලියට පනින්නට නොදෙන්න සෑහෙන ෆයිට් එකක් දෙන්න උනා. ඒවා කරන්න ගිහින් මගේ නම්බු කටුවත් නැති උනා වගේ උනා. මොකද අපි කාගේවත් අතකොලු උනේ නැති නිසා. ඒවා වෙනම කතා.
ශිෂ්‍ය දේශපාලනය තියෙන්න ඕනේ. එතකොට තමයි උගත් ශිෂ්‍යයින් අතුරින් හොඳ ... |
ත කියා පොරටෝක් දෙන්න මම කැමති නැහැ. කොටිම්ම මම සාමාන්‍යයෙන් මගේ කැම්පස් එක ගැන කියන්නෙත් නැහැ. රැග් කියන දේ මොවුන් අඳුනන්නේ නැහැ. මුළු ජිවිත කාලෙම කන්නේ රැග්ම තමයි. ඕනෙම අලුත් පරිසරයකදී රැග් වෙනවා. සමහරු ඉල්ලගෙන කනවා ,සමහරු කන්නම ඉල්ලනවා.
ඒ අස්සේ බොරදියේ මාළු බානවා. ඒ මදිවට වල ඉහන් කනවා. ඒක තමයි භයානක.
කොහොමත් මේක රිලේ... |
ෙන්නේ.
රවී මම කියන්නේත් නවකවදය සහමුලින් තුරන් වෙන්න ඕනි දෙයක් කියල. ඒ ගැන මගේ අදහස පොස්ටුවකින්ම දාන්න ඉන්නේ . ටිකක් ඉන්ටකෝ
Ravi,sunil edirisinghehe song eke link ekak daanna berida?
ඔබේ පැනයට පිළිතුරු – සපත්තු මත හෝ පා මේස් මත පිරිමැදීම පිළිබඳවූ නීතිය? | යා යුතු මග
ඔබේ පැනයට පිළිතුරු – සපත්තු මත හෝ පා මේස් මත පිරිමැදීම... |
පා සේදීම වෙනුවට තමන් පැළඳ සිටින සපත්තු මත හෝ පා මේස් මත පිරිමැදීමට අවසර පවති. පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ඔහු පළඳින විට ඔහුට එම අවසරය පවති.
1- ඔහු දෝවනය කිරීමෙන් පසුව එය පැළඳිය යුතුය. මෙයට සාධක වශයෙන්: මුයීරතිබ්නු ෂුඃබා (රලි) තුමන් විස්තර කරන පුවතක් බුහාරි, මුස්ලිම් වැනි මූලාශ්‍රයන්හි සඳහන්වෙයි. වරක් මා නබි (සල්) තුමන... |
රමිනුයි) පැළඳ ගත්තේ යනුවෙන් පවසා ඒ මත පිරිමැද්දේය.
නබි (සල්) තුමන්ගේ මිතුරෙකු වන ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රලි) තුමන් වරක් මුත්‍රා පහකර, අනතුරුව දෝවනය කර තමන් පැළඳ සිටී සපත්තු මත පිරිමැද්දේය පසුව සලාතය ඉටු කළහ. මේ පිළිබඳ එතුමන්ගෙන් ප්‍රශ්න කළ විට නබි (සල්) තුමන් මෙසේ කිරීම මා දුටුවෙමි යනුවෙන් එතුමන් පිළිතුරු දුන්හ. (බුහ... |
ය පවතින විට මෙම නීතිය පසුව වෙනස් විය යන තර්කයද මෙයින් අර්ථ සූන්‍යවෙයි.
හමවලින් නිපදවූ සපත්තු මත පමණයි මෙසේ කිරීමට අවසර පවතින්නේ, පා මේස් මත පිරිමැදීමට අවසරයක් නැත යන මතයද පවති. නමුත් ඉමාම් ඉබ්නුල් මුන්දිර් (රහ්) තුමන් මෙසේ පවසයි: පා මේස් මත නබි (සල්) තුමන්ගේ මිතුරන් 9 දෙනෙකු පිරිමැද තිබේ. ඔවුන් අලි ඉබ්නු අබී තාලිබ්, අම... |
්) තුමන් පවසන විට එසේ කළ මිතුරන් 13 ඉක්මවයි යනුවෙන් සදහන් කරයි. පා මේස් මත පිරිමැදීම යනු සහාබා මිතුරන් අතර පිළිගත් ක්‍රියාවකි. ඔවුන්ගේ කාලයෙහි ඒ පිළිබද කිසිදු මත භේදයක් නොපැවතුනි යනුවෙන් ඉමාම ඉබ්නුල් කුදාමා තම මුඃනි යන ග්‍රන්ථයෙහි (1/215) සඳහන් කරයි.
2- පැළඳ සිටින සපත්තු, පා මේස් පිරිසිදු විය යුතුයි. වරක් නබි (සල්) තුම... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.