txt stringlengths 140 500 |
|---|
ලා ඉවරයි.
මේ ව්‍යාපෘති සමග රට චීන කොලනියක් වන බවට එකල චෝදනා නැගුණා නේද?
එදා මහින්ද ත්‍රස්තවාදය නිමා කරලා මේ රටේ ස්වාධිපත්‍ය පිහිටුවලා සංවර්ධන ව්‍යාපෘති දියත් කරන කොට රටේ හතුරු බලවේගවලට ඒවාට එරෙහිව අවලාද බොරු චෝදනා නිර්මාණය කරලා පතුරුවා හැරීම හැර විකල්පයක් තිබුණේ නෑ. ඒ සඳහා රටට හතුරු ජාත්‍යන්තර බලවේගත් උදව් කළා. ඒ විදිහ... |
කරන කොට ඇතැම් විශ්වවිද්‍යාලීය උගතුන් යැයි කියා ගන්නා උදවිය ලංකාව චීන මායමට අහුවෙලා කියලා කීවා. ඒ සටන් පාඨ ඔස්සේ බලයට ආ අය වරාය චීනයට විකුණලා දැම්මා. එදා චීන මායම ගැන කතා කළ අය මේ අපරාධ නොදැක්කා වගේ අද දාර්ශනික කතාන්දර කිය කිය ඉන්නවා. ඒ ව්‍යාපෘතිවලට අවලාද නගමින් බලය ඩැහැ ගත් අය අදත් මහින්ද රටට දායාද කළ දේවල් විවෘත කරනවා... |
වසර 30කින් සම්පූර්ණ කිරීමට මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළා. නමුත් 77 බලයට පැමිණි එජාප ආණ්ඩු එය වසර 6කින් ඉදි කර නිමා කරන කඩිනම් මහවැලිය කළා. මහවැලි ව්‍යාපෘතිය කඩිනම් කළේම කොමිස් ගහන්නයි. එදා ආණ්ඩුව ඡන්ද කළේ සුඛෝපභෝගී ජීවිත ගතකළේ ඒ කොමිස් මුදල්වලින් තමයි.
ඒ වගේ ම මහවැලිය හදලා ටර්බයින් 18ක් කරකවලා ඉන්දියාවට විදුලිය අපනයනය කර... |
ෑ. මා ජීවත්වන එදා දියතිලකපුර යනුවෙන් හැඳින්වූ හඟුරන්කෙත ආදි තෙත් බිම් වියළි කාන්තාර වුණේ කොමිස් මුදල් බලා ගෙන කළ ව්‍යාපෘති නිසා තමයි.
නමුත් මහින්ද සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ රටේ සංවර්ධනය මිස කොමිස් ඉලක්ක කර ගෙන නෙමේ. ඒවා ඡන්ද ගරන්න මිනිස්සු රවටන්න කළ දේවල් නෙමේ. ඒ සංවර්ධන කටයුතුවලට එරෙහිව දැවැන්ත මඩ අවලාද ප්‍රචාරයක් ද... |
සිදුවීම් වෙන්න ඇති. හැබැයි එකල චෝදනා නැඟුණු සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. එහෙම චෝදනා තියෙන කිසිවකු විපක්ෂයේ හිටියා නම් හොරු ඇල්ලීමට මුවා වෙලා විපක්ෂය මර්දනය කරන්න ඔවුන් මේ වෙන කොටත් සිරගත කරලා ඉවරයි.
එකල රටේ කවර සංවර්ධනයක් තිබුණාත් රටේ තිබුණේ පවුල් පාලනයක්?
ඔව්, රටේ පවුල් පාලනයක් ඇති බවට විපක්ෂය විතරක් නෙමේ, ඒ ආණ්ඩුව... |
එකල මහින්ද ආණ්ඩුවට එල්ල කළ චෝදනා නටන්න බැරි මිනිහා පොළොවේ ඇද කියනවා වගේ විහිළු කතා විතරයි. අනෙක එදා කොටි පරාජය කරන යුද්ධය වෙලාවේ මහින්දගේ සහෝදරවරු මිස එදා ආණ්ඩුවේ ඉඳලා දැන් මේ රටේ හතුරු බලවේග ගෙන ආ ආණ්ඩුවට ගිහින් මහින්දට බනින මිනිස්සු විශ්වාස කළා නම් තීරණාත්මක අවස්ථාවේ මහා පාවාදීමක් කරලා ඒ ජයග්‍රහණය ආපසු හරවන්න හොඳටම ... |
ොටි හිතවාදීන් සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා. ජවිපෙ හැමදාම ජාතිකවාදී ආණ්ඩුවක් බලයට ආවොත් එය විනාශ කරලා එජාපයට බලය ලබා දීමට කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය එජාපය ලවා රටට විනාශ කර සිය පක්ෂයට බලය ලබා දීම සඳහා ජනතාව යොමු කරවා ගන්න. එදා 70 සිරිමා ආණ්ඩුව කිසිම වැඩක් ආරම්භ කරන්න කලින් මාස කිහිපයක් තුළ ජවිපෙ ත්‍රස්තවාදය මුදා හරිය... |
ෙදා නැවතත් බලයට ගේන්න ජවිපෙ උදව් කළා.
ඉතින් ජනතාවට ලබා දුන් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මහින්ද වගේ දහ ගුණයක සංවර්ධනය, විනිවිදභාවය, තරුණ පරපුරට හොඳ අනාගතයක් වගේ දහසකුත් එකක් පොරොන්දු කොහොම වුණත් අර කලින් සඳහන් කළ රටේ සතුරන්ගේ බලාපොරොත්තු නම් අකුරට ඉටු කළා. මේ ආණ්ඩුවේ ශේෂ පත්‍රය ගැන බස් රියේ, කඩ පිළේ, මග තොට... |
ුණු වෙනවා. 1948 පසු බලයට පත් නරක ම ආණ්ඩුව තමයි මේ. අද ආනයන වැඩිවෙලා, අපනයන පිරිහිලා, විරැකියාව වැඩිවෙලා, රුපියල පිරිහිලා, උද්ධමන වේගය ඉහළ ගිහින්, රටේ ණය බර වැඩිවෙලා. තරුණ අසහනය, ජනතා අසහනය වැඩිවෙලා. රටේ සියලු ජනතාව විවිධ කාරණා නිසා අද වීදි බැහැලා. ඒක තමයි දෙ වසරකට ටිකක් වැඩි ආණ්ඩුවේ ශේෂ පත්‍රය. අනෙක් අතට කොටි සහ ජවිපෙ ... |
ට හිමි භූගෝලීය වාසිය අහිමි කළා වගේ ම නව ෆෙඩරල් ව්‍යවස්ථාව ඔස්සේ 2009 අසීරුවෙන් රටට දිනා දුන් පූර්ණ ස්වාධිපත්‍ය ජාතියට අහිමි කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේ ම ජාත්‍යන්තරය ගැන විශේෂඥයෝ කියලා බලයට ආ අය රටේ දෙකොණ චීනයට සහ ඇමරිකානු ළැදි ඉන්දියාවට විකුණා දමා පහුගිය දශක දෙකේ ගොඩනැඟුණු නව ලෝක දේශපාලන කඳවුරු දෙකේ පොර පිටියක් ... |
නෙමෙයි ජාත්‍යන්තර බලවතුන්ගේ සන්නද්ධ යුද පිටියක් බවට පත් වී තිබෙනවා. එවැනි අනතුරක් මැද රට කැබලි වීම ඉතා සුළු කාරණාවක් විතරයි.
ආණ්ඩුවට මේ වැරදි නිවැරදි කර ගෙන නැවුම් ගමනක් යාමේ අවස්ථාවක් නැද්ද?
අපේ රටේ හැම ආණ්ඩුවක් ම සහලින් රට ස්වයංපෝෂිත කරන්න පොරොන්දු වුණත් හඳෙන් හාල් ගේනවා කීවාත් ඒක යථාර්ථයක් කළේ මහින්ද ආණ්ඩුව. නමුත් ම... |
ා කියලා නායකයෝ අපට කියනවා. ඒ අතර ආණ්ඩුව කළ බැඳුම්කර වංචාවට රවි බිලි දීලා බේරෙන්න හදනවා. මේ කටයුතු නිසා ආණ්ඩුවට ලැබුණු ජනවරම අහෝසි වෙලා ඉවරයි. නැවත ඡන්දයක් දිනන්න තියා හිතන්නයත් බෑ. ඉතින් 20 වැනි සංශෝධනය ගෙනත් ඡන්ද කල් දාන්නයි ආණ්ඩුව සුදානම. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දෙනා ආණ්ඩුවෙන් මැතිවරණ උදුරා ගැනීමට අරග... |
ී හෙළිවේ .
දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
කොරෝනා වෛරසය ආසාදිතයින් සුවවීමේ ප්‍ර... |
ති බව රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධන කටයුතු සිදු කර ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු ඉදිරියට ද සිදු කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා ඇති බව නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියා .
කෙසේවෙතත් මෙම වෛරසයට තවමත් එන්නතක් සොයා නොගෙන ඇති බැවින් එ... |
r ගර්භාශයේ පිළිකා සුවකරන්න බකිනි ගහෙන් ඔසුවක් - Reporter
Home / LOCAL NEWS / POPULAR / ගර්භාශයේ පිළිකා සුවකරන්න බකිනි ගහෙන් ඔසුවක්
January 18, 2018 LOCAL NEWS, POPULAR
ගර්භාශයේ පිළිකා සුවකරන්න බකිනි ගහෙන් ඔසුවක් Reviewed by Sri Maal Samaraweera on January 18, 2018 Rating: 5
සංවත්සරය සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඇති සූද... |
මුලස්ථානයේ දී පැවැත්වෙනවා.ඒ, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.හෙට පැවැත්වෙන සංවත්සරය සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඇති සූදානම පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද අද (05) එම ස්ථානයට ... |
ී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයට උණුසුම් සුභ පැතුම් !!!-රවී කරුණානායක-පාම
උතුරු කොළඹට යහපත් හෙට දිනක් යන තේමාව යටතේ 2016 වර්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මුදල් ඇමති ධුරය හොබවන කාලයේ මිලියන 230 ක් වෙන්කරමින් ආරම්භ කල මෝදර සුභසාදන මධ්‍යස්ථානය සහා සුභසාදන සමාජ මාධ්‍ය ජාලය පසුගියදා පාර්ලිමේන්තු... |
් යනු (ඉංග්‍රීසි: Vaccine) එක්තරා රෝගයක් සදහා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීම පිණිස ඇති නිෂ්පාදනයකි. මෙම වැක්සීන් යන වදන නිර්මාණය වුයේ එඩ්වඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සදහා එන්නත් කරන ලද ද්‍රව්‍ය මගිනි. (ලතින් භාෂාවෙන් “වැකා” යනු ගවයින් වේ.) මෙලෙස නිෂ්පාදනය කරන ලද එන්නත මගින් මිනිසුන්හට වසූරිය රෝගයට එරෙහිව ප්‍රත... |
ලද වසූරිය රෝගකාරක වෛරසය මගින් සුළු වශයෙන් පුද්ගලයන් සිතාමතාම ආසාදනයට ලක්කිරීම මගිනි. ජෙනර් විසින් අවබෝධ කරගන්නා ලද්දක් වූයේ ගව වසූරිය රෝගය ඇති වූ කිරිදොවන්නන් හට වසූරිය රෝගය ඇති නොවන බවයි. මෙලෙස එන්නත් ලබාදීම සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය එන්නත්කරණය නම් වේ. එන්නත්කරණ ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී වීම හේතුවෙන් 1948 දී එන්ගලන... |
ඇතැම් රෝග සුව කර ගැනීම සදහා ද එන්නත් වර්ග භාවිතා වේ. (උදා - පිළිකා රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට එන්නත් වර්ග භාවිතා කිරීම පිළිබදව පර්යේෂණ පවතී)
1 එන්නත් වර්ග
1.1 සාම්ප්‍රදායික එන්නත් වර්ග හතරකි.
1.2 නව්‍යකරණය වූ එන්නත් වර්ගද බිහිවී ඇති අතර ඒවා භාවිතයට ගැනේ.
2 එන්නත්කරණ වැඩසටහන
එන්නත් වර්ග[සංස්කරණය]
එන්නත් යනු මරණයට ... |
මේවා යනු රසායනික ද්‍රව්‍ය හෝ තාපය භාවිතා කරමින් මරණයට පත් කරන ලද හානිදායක ක්ෂුද්‍ර ජීවින්ය. උදාහරණ නම් සෙම්ප්‍රතිෂ්‍යා උණ, මහාමාරිය සහ හෙපටයිටිස් ඒ රෝග සදහා ඇති එන්නත් වර්ග.
ජීවී නමුත් සැරබාල කරන ලද ක්ෂුද්‍ර ජීවින්ගෙන් නිර්මාණය කරන ලද එන්නත් වර්ග - මේවා යනු ජීවි ක්ෂුද්‍ර ජීවින්වන අතර ඒවායෙහි හානිකර ගුණාංගයන් මර්ධනයවන ... |
තකර එන්නත් වර්ග වන අතර එමගින් වඩාත් කල්පවත්නා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ලබාදෙයි. උදාහරණ නම් කහඋණ, සරම්ප, රුබෙල්ලා සහ කම්මුල්ගාය යන රෝග සදහා ලබාදෙන එන්නත් වර්ගයි. ජීවී ක්ෂය රෝග එන්නත බෝවන සුළු වර්ගවලින් නිෂ්පාදනය වූවක් නොවන අතර බී.සී.ජී. නම් ඒ හා සමාන වර්ගයක් මගින් නිෂ්පාදිත එන්නතක් ඇමරිකා එක්සත් ජනපදයේ බහුලවම ලබාදෙන්නක්... |
ගලපටලය එන්නතයි. සියළුම ටොප්මසයිඩ වර්ග ක්ෂුද්‍ර ජිවීන්ට එරෙහිව භාවිත නොවේ. උදාහරණ - ක්‍රෝටාලිස් ඇට් රොක්ස් නම් ටොක්සොයිඩය ගැරඩියන් දෂ්ඨ කිරීමට එරෙහිව සුනඛයන් හට ලබාදෙන එන්නතකි.
උප ඒකක - අක්‍රීය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හදුන්වාදීම වෙනුවට අදාල ක්ෂුද්‍ර ජිවීයාගේ කොටසක් මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇ... |
නත නිෂ්පාදනය කර ඇත්තේ වෛරසයෙහි කැප්සිඩ ප්‍රෝටීන මගිනි.
නව්‍යකරණය වූ එන්නත් වර්ගද බිහිවී ඇති අතර ඒවා භාවිතයට ගැනේ.[සංස්කරණය]
සංයුග්මක එන්නත් - ඇතැම් බැක්ටීරියාවන් සදහා ඉතා දුර්වල වශයෙන් ප්‍රතිශක්තීකරණය ඇති කළ හැකි පොලිසැකරයිඩ බාහිර අවරණයන් ඇත. නමුත් මෙම භාහිර ආවරණයන් ප්‍රෝටීන සමග (උදා - ධූලක) සම්බන්ධ කිරීම මගින් ප්‍රතිශ... |
ෂුද්‍ර ජිවියෙකුෙග් භෞතික ගුණාංග සහ අනෙක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ ඩී.එන්.ඒ ද්‍රව්‍ය සංයෝජනය කිරීම මගින් අති සංකිර්ණ ආසාදන ක්‍රියාවලියක් ඇති රෝග සදහා ප්‍රතිශක්තිකරණය ලබාදිය හැකිය.
ඩී.එන්.ඒ එන්නත්කරණය - පසුගිය වසර කිහිපයක් තුළ ආසාදිත රෝග කාරකයෙහි ඩී.එන්.ඒ මගින් නිෂ්පාදනය කරන ලද ඩී.එන්.ඒ. එන්නත් බිහිවී ඇත. මෙය ක්‍රියාකාරී වනු... |
ති. මෙම සෛල දිගුකාලයක් ජීවත්වන බැවින් මෙම ප්‍රෝටීන ස්වාභාවිකවම නිෂ්පාදනය කරන ව්‍යාධි ජනකයා පසුකාලීනව සිරුර තුළට ඇතුළුවුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එයට එරෙහිව ක්ෂණිකව ප්‍රහාර එල්ල කරයි. මෙම ඩී.එන්.ඒ එන්නත්වල එක් වාසියක් වනුයේ ඒවා නිෂ්පාදනය කිරීම සහ ගබඩාකර තබාගැනීම ඉතා පහසුවීමයි. මෙම එන්නත් තවමත් පර්යේෂණාත්මක මට්ට... |
ජනක වර්ග භාවිතා කරයි.
එන්නත්කරණ වැඩසටහන[සංස්කරණය]
කුරුලු උණ එන්නත development by reverse genetics techniques.
කුඩා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නත් කිරීමකින් පසුව ඒ සදහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් ඇති කිරීමට සමත් අන්දමට වර්ධනය වූ පසුව එන්නත් ලබාදීම මගින් රෝග සඳහා ආරක්ෂාව ලබාදිය හැකිය. අමතර එන්නත් වර්ග ලබාදීම මගි... |
ිවාරණ මධ්‍යස්ථානය මගින් අනුමත කරන ලද එන්නත්වලට අමතරව හෙපටයිටිස් ඒ, හෙපටයිටිස් බී, පෝලියෝ, කම්මුල්ගාය, සරම්ප, රුබෙල්ලා, ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හිමොෆිලියාව, ඉන්ෆ්ලුවෙන්සාව, පැපොල, රෝටා වෛරස ආසාදන, මෙනින්ගෝකොකල් සහ නියුමෝනියාව යන රෝගවලට එරෙහිව එන්නත් ලබාදීම අනුමත කර ඇත. විශාල ප්‍රමාණයක් වූ එන්නත් සහ වර්ධක එන්නත් ... |
සමගම එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් වශයෙන් ඒ පිළිබදව නිවේදනය කිරීම සහ එන්නත් වර්ග කිහිපයක් එක විට ලබාදීමක් සිදුකෙරේ. එමගින් එක් වර රෝග කිහිපයක් සදහා ප්‍රතිශක්තීකරණයක් ඇති කෙරෙයි.ළදරුවන් හට එන්නත් සහ වර්ධක එන්නත් ලබාදීමට අමතරව අනෙකුත් වයස් කාණ්ඩවල සහ ජීවිත කාලය මුළුල්ලේම වරින් වර එන්නත් ලබාදීම සිදුකෙරේ. සරම්ප , පිටගැස... |
ැලේ.මානව පැතිලෝමා වෛරස එන්නත ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියෙහි වයස අවුරුදු 9 සිට 25 අතර පුද්ගලයන් හට නිර්දේශ කරයි. වයස් ගත පුද්ගලයන් හට එන්නත් ලබාදීමේදී එම වයස් කාණ්ඩ සදහා මාරාන්තික රෝගයන්වන නියුමෝනියාව සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝග කෙරෙහි අවධානය යොමු කෙරේ. වසර 2006 දී පැපොල වෛරසය මගින් ඇති කරන Shingles නම් රෝගය සදහ... |
ණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණි. මෙහිදී කුඩා ළමුන් එන්නත් කිරීමකින් තොරව පාසලට ඇතුළු කිරීමට අවසර නොලැබේ. එසේ කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ දෙමාපියන් විසින් තම දරුවන් එන්නත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථානුකූල ප්‍රකාශනයක් වෛද්‍යවරයෙකු හෝ වෙනත් නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමෙන් පසුව බාරදිය යුතුය.මේ හා සමානව පාසල්වලට ඇත... |
පත්වුණි. විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ පෑමත් සමගම එන්නත්කරණයට විරුද්ධ පුද්ගලයින් ඒ පිළිබදව තම මතයන් අත්හරින ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=එන්නත්&oldid=432723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
මේ පිටුව අන්තිමට සැකසුවේ 6 මාර්තු 2019 දින දී, 03:14 වේලාවෙහිදීය.
සමුදුර සහ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි – Vi... |
ථක සංචාරයකින් අනතුරුව අද (11) නැවත දිවයිනට ළඟා විය. මෙම සංචාරයේ අරමුණ වූයේ දෙරටේ සුහදතාවයන් වර්ධනය කිරීම සහ පුහුණු කාර්යයන් ප්‍රගුණ කිරීමයි.
කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව, නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ජගත් ප්‍රේමරත්න සහ කපිතාන් රෝහිත අබේසිංහ යන මහත්වරුන්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආට... |
ාවන්ගේ අණදෙන නිලධාරීන් ඉන්දියානු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය. තවද, ඔවුන් හට ඉන්දියාවේ සිටි කාලය අතරතුරදී එරට නාවික පුහුණු පාසල් කිහිපයක සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. එමෙන්ම සංචාරය අතරතුරදී ඔවුන් නාවික පුහුණු අභ්‍යාසයන් කීපයක් ප්‍රගුණ කිරීමට ද අවස්ථාව උදා කර ගත්හ.
මුහුදු ගමන් අත්දැකීම් ලබා ගැනීම හරහා ප... |
සහභාගී වී සිටියහ.
සුහද සංචාර සහ නාවික අභ්‍යාසයන්ට අමතරව පුහුණු සංචාරයන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් වසරකට දෙවතාවක් විදේශ සංචාරයන්හි නිරත වනු ලබයි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අපේක්ෂාවන් මුදුන්පත් කරමින්, සාගරික කළාපයන්හි ඇති අභියෝගයන්ට මුහුණ දීමේ සහ සිය පුහුණු හැකියාවන් මෙ... |
දිවයිනේ පවතින වැසි තත්වය වර්ධනය වීමක්…
Next Next post: රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් …
ශ්‍රී ලංකාවට දෙන ආසියානු සංවර් ධන බැංකුවේ ණය ආධාර ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා දෙගුණ කෙරේ – Vimasuma
ශ්‍රී ලංකාවට දෙන ආසියානු සංවර් ධන බැංකුවේ ණය ආධාර ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා දෙගුණ කෙරේ
ආසියානු සංවර් ධන බැංකුව මඟ... |
ිකව ඇමරිකානු ඩොලර් මිලියන 800-1000 ක් අතර මුදලක් ලැබෙනු ඇත. ආසියානු සංවර් ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ශ්‍රී විඩෝවති මහත්මිය බදාදා(05) මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේ දී හමු වී මේ පිළිබඳ ව සාකච්ඡා පැවැත්වීය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්වීම් ලැබීම සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාට විඩ... |
ටයුතු සඳහා ආසියානු සංවර් ධන බැංකුවේ කැපවීම පිළිබඳව විඩෝවති මිය මෙහි දී අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ විවිධ ආර් ථික ක්ෂේත්‍රයන්හි සංවර් ධනය සඳහා අඛණ්ඩව ආධාර සැපයීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ආසියානු සංවර් ධන බැංකුව වෙත රජයේ ප්‍රණාමය පුද කළේය. රටේ ජනතාවට සෘජු ප්‍රතිඵල ලබා දෙන මෙම ව්‍යාපෘති වල ප්‍රගති සම්බන්ධයෙන් මෙහි දී ... |
දී ආසියානු සංවර් ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 400-500 ක් අතර ප්‍රමාණයක පහසු ණය ආධාර ලබා දේ. දැනට රටේ ප්‍රදේශ ගණනාවක ආසියානු සංවර් ධනය බැංකුවේ ආධාර ලත් ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක වෙමින් පවතී. මාර් ග සංවර් ධනය ,ජල සම්පාදන හා ජලාප්‍රවාහන පහසුකම් නංවාලීම, ධීවර කටයුතු සංවර් ධනය, වාරිමාර් ග සංවර්... |
ලැබේ.
මෙම වසරේ සිට ආසියානු සංවර් ධන බැංකුව මඟින් දෙනු ලබන අධාර ප්‍රමාණය දෙගුණ කර ඇති බැවින් දුම්රිය, වරාය හා මාර්ග සංවර් ධනය ඇතුළු නව ක්ෂේත්‍ර කිහිපයක සංවර් ධන කටයුතු සිදු කිරීමට හඳුනා ගෙන ඇත. මෙම නව සංවර් ධන ව්‍යාපෘති සඳහා දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ශඛ්‍යතා අධ්‍යයනය කිරීම අරඹා ඇත.
මෙම සාකච්ඡාවට විදේශ සම්පත් දෙපාර්... |
හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
Next Next post: චීන ඉන්දියානු යුද්ධයක් අත ළඟද? – අමාත්‍ය පාඨලී
පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස් | Kathika Sanvāda Mandapaya
නලින් ස්වාරිස්, පශ්චාත් නූතනවාදය, පශ්චාත්-නූතන තත්ත්වවාදය
ජූලි 13, 2013 kathika ප්‍රතිචාරයක් ලබාදෙන්න
කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත... |
පති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශ... |
ාදියෙකු වූ ඔහු විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්විය. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ට ද උපදේශකයෙකු වීය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද සමාජ, දේශපාලන හා සංස්කෘතික කරුණු අරභයා ඔහු විචාරශීලී මැදිහත්වීමක් කල අතර පශ්චාත් ව්‍යුහවාදී අදහස් සිංහලෙන් හඳුන්වාදීමේදී පුරෝගාමී ... |
කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය
අප පහත යළි පළ කරන්නේ 2003 මැයි 28 වෙනි දින දිනමිණ පුවත්පතේ පලවූ නලින් ස්වාරිස් සමග ශෂී ප්‍රභාත් රණසිංහ කල සම්මුඛ සාකච්ඡාවකි.
ශෂී ප්‍රභාත් රණසිංහ (මම) :
වර්තමාන සමාජ සාහිත්‍ය සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන “පශ්චාත් නූතනවාදය” කසායක අනුප... |
ී වූ ඔබ මේ පිළිබඳ දරන අදහස පැහැදිලි කලොත්?
නලින්:
අප පශ්චාත් නූතනවාදය හැදෑරිය යුත්තේ එය අවිචාරවත් ලෙස අනුකරණය කිරීම සඳහා හෝ එය හුදු විලාසිතාවක් බවට පත් කර ගැනීම සඳහා හෝ නොවෙයි. පශ්චාත් නූතනවාදය හා සම්බන්ධ ඇතැම් අංග ලක්ෂණ හා විශ්වාස අපගේ සංස්කෘතියට හා චින්තන රටාවන්ට කොයිතරම් දුරට ගැළැපේ ද යන්න මුළින්ම අප සිතා බැලිය යුතු... |
් නමසිය අසූ ගණන්වලත් අනූගණන් වලත් පශ්චාත් නූතනවාද ලොව පුරා බුද්ධිමතුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගියා. නමුත් අද එහි ප්‍රභාව කෙමෙන් අඩු වෙමින් පවතිනවා. වෙනත් විචාරවාද වගේම පශ්චාත් නූතනවාදයත් තව දශක දෙකකින් පමණ මැකී යාමටත් ඉඩ තියෙනවා. ඒත් අප අවට ඇති ලෝකයත්, සත්තාවත් අවබෝධ කරගැනීමට දරන ලද පරිශ්‍රමයක් ලෙස එය විමර්ෂණයට ලක්... |
වීන” හා “ප්‍රගතිශීලී” යන අර්ථයන් ලැබුනේ බටහිර ව්‍යවහාරය තුළින්.
“නවීන” හා “ප්‍රගතිශීලී” යන යන අදහස් ඇති වන්නේ 18 වන ශතවර්ෂයේදී ඇතිවන ප්‍රබුද්ධත්වයේ යුගයත් (Enlightenment) සමඟය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ යුරෝපය, කතෝලික ප්‍රොතෙස්තන්ත්‍ර ආදී වශයෙන් ආගමිකව බෙදී බයිබලයේ “නියම අර්ථයත්” දෙවියන්ගේ “නියම අයිතිකරුවන්” උදෙසා දරුණු ... |
වත්පිළිවෙත් වලට පදනම් වූ විශ්වීය සදාචාරික මගක් ගැනීම ඊට ඔවුන්ගේ පිළිතුර වුනා. මේ විශ්වීය සදාචාරය ඓතිහාසිකව විකාශණය වූයේ බටහිර ශිෂ්ටත්වය පෙරටුකොට ගෙනයි. බටහිර ශිෂ්ටත්වය නොකඩවා ඉතිහාසය තුළ යුගයෙන් යුගය පරිණාමය වෙමින් පැමිණ බටහිර හා බටහිර නොවන සමාජ අතර එක්තරා බෙදීමක් ඇති කලා. මෙහිදී බටහිර “නවීනය”, “ප්‍රගතිශීලීය” යන්නත්, ... |
විජිත ව්‍යාපාරය සාධාරණීකරණයට ද අවස්ථාවක් එමඟින් සැලසුනා.
මේ ලෙසින් “නවීන” හා “ප්‍රගතිශීලී” ගමනක් යාමට විසිවෙනි ශතවර්ෂයට පය තැබුවේ එය ශිෂ්ටත්වයේ හිනිපෙත්තටම යන රන් යුගයක ආරම්භයක් යන බලාපොරොත්තුව ද විශ්වාසය ද කැටුවයි. නමුත් “රන් යුගයට” පය තැබූ සැනින් පළවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වී මිලියන ගණන් ජනයා මරා දැමුනා. ඉන් දශක ද... |
සමූල ඝාතනය කළේ ශිෂ්ට යුරෝපයේ හදවත බඳු වූ ජර්මනියේදී. හැඟීම් විරහිතව විචාරශීලී ආකෘතියකින් මෙසේ ක්‍රියා කිරීමෙන් විචාරශීලී බටහිර පුරුෂයාගේ ශිෂ්ටත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය සහමුලින්ම කඩා වැටුණා. ශිෂ්ටත්වය මැනීමේ මිම්ම ලෙස “බටහිර ශිෂ්ටත්වය” එනම් තමාව පූර්වාදර්ශයට ගත යුතු යයි පුරසාරම් දෙඩූ අභිමානය දෙදරා වැටුණි. ප්‍රගතිශීලී නව... |
ි. කෙටියෙන් කියතොිත් නිදහස් විචාරශීලී බටහිර (සුදු) පුරුෂයාගේ ශිෂ්ටත්වය කරා යන (නවීන ප්‍රගතිශීලී) ඓතිහාසික ව්‍යාපෘතිය කඩා වැටීම “පශ්චාත් නූතනවාදී” තත්ත්වයයි.
එදා හිටපු බුද්ධිමතුන් අන්ධ විශ්වාසවල පිහිටාගෙන සාරධර්ම ස්ථාපිත කරන්න උත්සාහ කළා. නමුත් විචාර බුද්ධියෙන් මෙය සාර්ථකව ඉටු කලේ බුදුන්වහන්සේ විතරයි. මේ නිසා අපගේ අරමුණ... |
නය කිරීමට මා කැමතියි.
මම:
පශ්චාත් නූතනවාදයෙහි එක් වැදගත් මූලස්ථම්භයක් බවට පත් වී තිබෙන විසංයෝජනය නූතන චින්තන ලෝකයේ මහා පරිවර්තනයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. මෙම සිද්ධාන්තය පාදක කර ගනිමින් නවකතාවට නව වේෂයක් දීමට ඇතැම් ලේඛකයන් උත්සාහ කරනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?
නලීන්:
විසංයෝජනය සියලු මිනිස් සමාජ තුළ ඉතිහාසය පුරා... |
විසංයෝජනයේ සීමාවන් තීරණය කිරීමට පටන් ගන්නවා. ලංකාවේ නූතන බුද්ධිමය සංස්කෘතිය තුළ විසංයෝජනය උපයුක්ත කිරීමට පුරෝගාමී වූ ලේඛිකාව හැටියට මා දකින්නේ කැතරින් ද සිල්වා පමණයි. ඇගේ ලේඛන තුළ විසංයෝජනය මැනවින් පිළිබිඹු වෙනවා. බුදුන්වහන්සේගේ සූත්‍ර දෙසුම් තුළත් මෙය අන්තර්ගත වී තිබෙනවා. නමුත් පශ්චාත් නූතන තත්ත්වයන්ගෙන් බැහැර අවස්ථාව... |
ා කියනවා.
පශ්චාත් නූතනවාදයේ භාෂාත්මක අංශය මැනවින් විග්‍රහ කොට ඇති ජැක් ඩෙරීඩා, මිනිසා භාෂාත්මක නිර්මිතයන් බව පවසනවා. මෙය පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් වැදගත් මූල ධර්මයක් හැටියටයි මට පෙනෙන්නේ?
පශ්චාත් නූතනවාදීන් මූලික ප්‍රඥප්ති ගණනාවක් නිර්මාණය කර තිබෙනවා. මිනිසා භාෂාත්මක නිර්මිතයන් බවත්, ලෝකය වටහා ගැනීමට ඉවහල් වන මහා ආඛ... |
ෘතිය අතර භේදයකට වඩා වැදගත් වන්නේ සංස්කෘතික නිෂ්පාදනය යන සංකල්පය බවත් ඔවුන් පවසනවා.
ඩෙරීඩට අනුව භාෂාව යනු වෙනස්කම්වල මාදිළියක්. භාෂාව මිනිසුන් හෙළිදරව් වන ප්‍රධාන සාධකයක් බව ඔහු පවසනවා. නමුත් අපි උපදිනකොට භාෂාවක් නැති ජීවියෙක් හැටියටයි එළියට එන්නේ. කාල් මාක්ස් සහ සිග්මන් ෆ්‍රොයිඩ් භාෂාව සාමාජික සම්මුතියක් බවද කිව්වා. අප... |
කරන්නේ මේ සැඟවුන දේ සොයාගෙන යාමයි. ඩෙරීඩට ලෝකයේ දේවල් හෙළිදරව් කරන්න පුළුවන්. ඒත් සමාජය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඩෙරීඩා අපට ප්‍රතිකාරකයක් දෙන්නේ නැහැ. නමුත් බුදුන්වහන්සේ මේ සියල්ල ප්‍රායෝගික මට්මමෙන් කර පෙන්නුවා.
පශ්චාත් නූතනවාදී සිද්ධාන්තවේදියෙකු වන මිචෙල් ෆූකෝ “කායිකත්වයට” මුල්තැන දෙමින් පශ්චාත් නූතනවාදය විග්‍ර... |
්. පශ්චාත් නූතන තත්ත්වයට අනුව මනසත් සිරුරත් අතර අවියෝජනීය සම්බන්ධයක් පවතිනවා. කය මූලික වුනාට මෙය ලිංගිකත්වය අවධාරණය කරන දහමක් නොවෙයි.
පශ්චාත් නූතනවාදීන් විදියට සලකන ලේඛකයන් වුන අරුන්දතී රෝයි, බෂෙවිස් සිංගර්, නැබෙකොව්, කසන් සාන්ස්, මිලාන් කුන්දේරා, සල්මන් රෂ්ඩි, ගුන්තර් ග්‍රාස් ආදීන්ගේ කෘති කියවන විට හිතෙන්නේ පශ්චාත් නූ... |
රොයිඩ්ගේ මත හා සංකල්ප නව පදනමක් මක පිහිටා විෂ්ලේෂණය කළ ජැක් ලැකාන් පශ්චාත් නූතනවාදයට මනෝවිද්‍යාත්මක මානයක් දීමට උත්සාහ කල චින්තකයෙක්. මෙහි තිබෙන මනෝවිද්‍යාත්මක පදනම ගැන ඔබට මොකද හිතෙන්නේ?
පශ්චාත් නූතනවාදය අර්ථවත් කරන්නේ එය ඉතිහාසයේ ප්‍රවණතාවක් විදියටයි. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විද්‍යා සංකල්ප මෙන්ම කාල් මාක්ස්ගේ දේශපාලන... |
ගැන නොදැන කතා කරන්නට බැහැ. නූතනවාදය බිහිවුනේ පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සෙයි. නමුත් පශ්චාත් නුතනවාදය බිහිවන්නේ දෙවන ලෝක සංග්‍රාමයත් සමගමයි. යුද්ධයෙන් පස්සේ ඇති වුන මනුෂ්‍ය ජීවිතය, පරිසර, දේශපාලනය නූතනවාදයට වගේම පශ්චාත් නූතනවාදයටත් බලපාන දෙයක්. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මනුෂ්‍ය ජීවිතයේ බිහිසුනු අත්දැකීම් අතිශය නූතන ල... |
වෙනස් වීම් බව මාණයකින් බැලිය යුතු බව තමයි පශ්චාත් නූතනවාදයෙන් කියැවෙන්නේ.
ලැකාන් කියන්නේ මනෝවිද්‍යාත්මක තලයෙන් ෆ්‍රොයිඩ්ට නව ජීවිතයක් දුන්න පුද්ගලයෙක්. අපි ලියන කියන වචනවල කිසියම් ව්‍යාකරණ මාලාවක් පවතිනවා. මේ නිසා ඒවාට කොටු වෙමින් තමයි අපි හැම දෙයක්ම කරන්නේ. නමුත් ෆ්‍රොයිඩ් කියන්නේ මිනිසාගේ උප විඥානයට මේ කිසිඳු ව්‍යාකර... |
තාම දන්නේ නෑ.
X කණ්ඩායම ‘ලන්ඩන්’ සඟරාව මෙන්ම ඔවුන්ගේ විවිධ ලිපි ලේඛන මඟින් ඩෙරීඩලා ෆූකෝලා ගැන අකිශයෝක්ති සහගතව කතා කරනවා. X කණ්ඩායමේ මතවාද ගැන ඔබට මොකද හිතෙන්නේ?
අන්තර්ජාලය බලලා ඩෙරීඩලා, ෆූකෝලා ගැන කතා කරන X කණ්ඩායම එහෙන් මෙහෙන් අහුලා ගත් (Junk) දැනුමින් යුතු බුද්ධිමතුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා. අද අපේ රටේ බුද්ධිමය ස... |
ලයාව වහාම මනෝ විශ්ලේෂණයකට ලක් කළ යුතුයි.
ඩෙරීඩලා විධිමත් අධ්‍යාපනයක් ලබා ගෙනයි පශ්චාත් නූතන තත්ත්වය ගැන කතා කරන්නේ. ඔවුන් මාක්ස්වාදය පවා හොඳින් හදාරපු බුද්ධිමතුන්. භාෂා ඥානය අතිනුත් ඔවුන් හුඟක් පොහොසත්. ඉංග්‍රීසි භාෂාවත් හරියට දන්නේ නැති පිරිසක් ඩෙරීඩලා ෆූකෝලා ගැන කතා කරනවා. ප්‍රමිතියක්, සදාචාරයක් නැති සමාජයකයි අද අපි ... |
ඟලනවා. කාගේ හරි පොතක් දෙකක් කියවලා අපි තමයි ඔක්කෝම දන්නේ කියලා ඒ අය කියනවා. ව්‍යාජ මතවාද ඉදිරිපත් කරන පිරිසකට සමාජ වටිනාකමක් ලැබෙන්නේ නැහැ.
අපේ රටේ හැමදෙනාම හිස්ටීරියාවකින් පෙළෙනවා කියලයි X කණ්ඩායම කියන්නේ?
X කණ්ඩායම පවතින්න හදන්නේ අනෙක් අයව ලෙඩ කරලා. මේක ෆ්‍රොයිඩ්වත් කරපු නැති දෙයක්. මං කියන්නේ නැහැ ෆ්‍රොයිඩ්ව මම සම්ප... |
රොයිඩ්ව දන්නවා කියලා ඒක තමයි මේ සියවසේ ලොකුම විහිළුව. මේ මානසික විකෘතිතාවයට කියන්නේ “මෙගොලෝමේනියාව” කියලා. හිස්ටීරියාවෙන් පෙලෙන අය ඉන්නේ X කණ්ඩායම ඇතුලේමයි. පශ්චාත් නූතන තත්ත්වය විග්‍රහ කරන්න බුද්ධිමතුන් ලංකාවේ නැහැ.
X තමන් ‘ලන්ඩන්’ සඟරාව මඟින් ලංකාවේ මිනිසුන් ශිෂ්ට කරන්න හදන බව X කණ්ඩායම කියනවා?
“ලන්ඩන්” කියන වචනයේ ... |
අවුරුදු ගණනාවක් යුරෝපයේ විවිධ රටවල්වල හිටපු මං ඒ රටවල තියන මානසික විකෘතිතාවයන් මොනවද කියලා හොඳට දන්නවා. X කණ්ඩායම ශිෂ්ටයි කියලා දෙයක් ඔළුවේ හදාගෙන අනෙක් අය අශිෂ්ටයන් හැටියට සලකනවා. මේ ප්‍රමිතිය කව්ද දන්නේ නැහැ දුන්නේ.
“ලන්ඩන්” කියන්නේ මිනිස්සුන්ට ද්වේශ සහගත ලෙස මඩ ගහන්න හදපු කසිකබල් සඟරාවක්. මිනිස්සු කී දෙනෙක් මේක කියව... |
යයිප්‍රබුද්ධත්වයේ යුගයමිචෙල් ෆූකෝවිසංයෝජනයසිග්මන් ෆ්‍රොයිඩ්X කණ්ඩායම
Previous Postනූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව – නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටසNext Postරාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි
ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කලා කෘති වල... |
ා.
කලා ආර්ථික විද්‍යාව (Art Economics) අලුත් හා ඉතා කුඩා අනු ක්ෂේත්‍රයක්. මේ විෂයයේ ප්‍රවීණයින් ඉන්නේ අතළොස්සක් පමණක් නිසා ඔවුන් ලොව පුරා විසිරී සිටියත් එකිනෙකා හොඳින් හඳුනන කුඩා කණ්ඩායමක්. මගේ මිතුරියක්ද මේ කණ්ඩායමේ සාමාජිකාවක්. ඔවුන් වසර කිහිපයක සිට ලෝක කලා කෘති වෙළඳාම පිළිබඳ වාර්ෂික වාර්තාවක්ද එළි දක්වනවා.
පසුගිය වස... |
ඳාමෙන් 44%ක් සිදු වුනේ ඇමරිකාවේදී. එක්සත් රාජධානියේ ඩොලර් බිලියන 14.0ක වෙළඳාමකුත්, චීනයේ ඩොලර් බිලියන 12.9ක වෙළඳාමකුත් සිදු වුනා. ලෝක කලා කෘති වෙළඳාමේ ප්‍රමුඛයින් වන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනයයි.
බොහෝ වෙළඳපොළවල් වල දැකිය හැක්කේ ඉතා විශාල පාරිභෝගික පිරිසක් හිටියත් නිෂ්පාදකයින් සීමිත ප්‍රමාණයක් පමණක් සිටීමයි. ඒ ... |
ටියත් පාරිභෝගිකයින් ඉන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි. මේ පිරිස වන්නේ කලා කෘති එකතු කිරීමට කැමැත්තක් දක්වන බිලියනපතියන් දෙසීයක පමණ පිරිසක්. ඒ අයගෙන් කෙනෙකුට ටේප් පටියක් ගැසූ දක්ෂිණාවර්ත කෙහෙල් ගෙඩියක මිල රුපියල් කෝටි දෙකක් දක්වා නග්ගවන්න පුළුවන්.
බොහෝ විට පැරණි වන තරමට කලා කෘතියක මිල ඉහළ යනවා. ඒ නිසා, ජීවත් වන කලාකරුවන්ගේ... |
බය- Portrait of an Artist (Pool with Two Figures)" ලෙස නම් කර තිබෙන මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ඩේව්ඩ් හොක්නිගේ චිත්‍රයක්. 2018 නොවැම්බර් 15 වනදා මේ චිත්‍රය ඇමරිකන් ඩොලර් 90,312,500කට වෙන්දේසි වුනා. මේ චිත්‍රය 1972දී මුලින්ම විකුණා තිබෙන්නේ ඩොලර් 18,000ක මුදලකටයි. එසේ මිල දී ගත් ජේම්ස් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ වි... |
"කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය" චිත්‍රයයි. එහෙත්, පසුගිය 2019 මැයි 15 දින මේ වාර්තාව කැඩුනා. ඒ ජෙෆ් කූන්ගේ "හාවා" ඩොලර් මිලියන 91.1කට වෙන්දේසි වීමත් සමඟයි. මේ වානේ හාවාව මිල දී ගත්තේ ඇමරිකන් බිලියනපතියෙකු හා කලා කෘති එකතු කරන්නෙකු වන ස්ටීවන් ඒ. කොහේන් විසිනුයි. බොහෝ තැන් වල කතා කර ඇති ඩේමියන් හර්ස්ට්ගේ ෆෝමැල්ඩිහයිඩ් වල ගිල... |
අහන්න පුළුවන්. බොහෝ අය කතා කරන "මිල කළ නොහැකි කලා කෘති" කියා දේවල්නම් නැහැ. ඒක ඔය කලාකාරයින්ව රවට්ටන්න වෙන අය කියන කතාවක්. එහෙම නැත්නම් කලාකාරයින් විසින් තමන්වම රවට්ටා ගෙන සතුටු වන ආකාරයක්. ඕනෑම දෙයකට මිලක් තියෙනවා. කලාකෘතියක මිල මේ තරමටම ඉහළ යන්නේ එවැනි මිලක් ගෙවා කලාකෘතියක් මිල දී ගන්න සූදානම් අය ඉන්න නිසයි.
ස්ටීවන් ... |
මටම වටිනවා. එහෙම නැත්නම් අදාළ මුදල කලාකෘතිය තරමට වටින්නේ නැහැ.
කලාකෘතියක වගේම මුදල් වල වටිනාකමත් සාපේක්ෂයි. ඩොලර් මිලියනයක් අපි බොහෝ දෙනෙකුට වටින තරමට කොහේන්ට වටින්නේ නැහැ. වෙනත් බිලියනපතියන් බොහෝ දෙනෙකුට වටින්නේත් නැහැ. ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයින්ගේ වත්කම් බොහොමයක්ම කොටස් හිමිකම්. සමාගම් කොටසක වටිනාකමත් කලාකෘතියක වට... |
එකක් ගැසූ කෙසෙල් ගෙඩියක් වෙනුවෙන් වුවත් විශාල මුදලක් අත් හැර දමන්න නොපැකිලෙන අය ඔවුන් අතර ඉන්නවා.
මේ වගේ කලාකෘතියක් ඩොලර් බිලියන ගණනකට විකිණුනහම ඉහළම ස්ථරය අතේ එක්රැස් වී තිබෙන ධනයෙන් යම් කොටසක් පහළට එනවා. ඒ මුදල් කලාකරුවන් අතර වගේම මේ කර්මාන්තයේ අතරමැදියන් සේ කටයුතු කරන විශාල පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, කලාකෘති වෙළ... |
කලාකෘති වෙළදපොල පසුපස තියනවා කියල අහල තියනවා.
Anonymous December 15, 2019 at 2:10 PM
කවදහරි දවසක "වෝල් ආර්ට්" වලටත් හොඳ කලක් ඒවිද?
නිදිගෙ පංච තන්තරේ December 15, 2019 at 11:10 PM
මම ලියමින් ඉන්නා ලිපියකටත් වැදගත් කරුණු කිහිපයක් නිකම්ම ලැබුණා. ස්තුතියි ඉකොනෝ!
විශාල උකුල් පෙදෙසක් තිබීමේ වාසිය ගිහානි කියයි – SL NEWS LINE... |
ග එක්වූ පිරිස අතර සිටි අමුතු ඇස් ඇති පුළුල් ළැමැති තරුණියක ගැන එම අවධියේ දී සමාජ මාධ්‍ය තුළ කතන්දර පැතිරිනි.
ඇය ගිහානි වීරසිංහ වේ.
ඇයගේ ෆේස්බුක් පිටුව ඔස්සේ වරින් වර විවිද කරුණු සමඟ ඇයගේ ඡායාරූප පළ කරනු ලැබේ.
ඇය පසුගිය 17වනදා ‘විශාල උකුල් පෙදෙසක් තිබීම ජීවිතාරක්ෂකයෙක් විය හැකිය‘ යනුවෙන් සටහනක් තබා තිබුනි.
“නව අධ්‍යනයකි... |
ය ඉංග්‍රීසි බසින්ද සටහනක් මෙලෙස තබා ඇත.
Having a big butt might just be a life-saver ~
A new study suggests that people of a healthy weight but with more fat in their hips, thighs and legs could be at a lower risk of strokes, diabetes and heart attacks.
This is because the extra weight in thighs and hips is different f... |
ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන
කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්... |
කරන බැවින් අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස් පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවය ලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.
1 පෝෂණ සංඝටක
2 ලෝකයේ ... |
්‍රීත නිෂ්පාදන පරිභෝජනය.
6 ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්.
7 ආශ්‍රිත ලිපි
8 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
පෝෂණ සංඝටකසංස්කරණය
විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්‍රභවයන් සහිත පෝෂ්‍ය අදායක ආහාරයකි.
වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී ක... |
එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්‍ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල... |
ුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්‍රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝ... |
මාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබ... |
අවකාශය තිබේ.
කිරි පෝෂ්‍යදායී ආහාරයකි. ක්‍ෂීරපායී සතුන්ගේ ගැහැනු සතුන්ගේ ක්‍ෂීර ග්‍රන්ථි වල නිපදවෙන කිරිවල, ඇයගේ පැටවුන්ගේ ළදරු අවධියේ අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් පවතී. ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය.කිරිවලින් වෙනත් ආහාරමය නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය බොහෝ රටවල සිටින විවිධ ... |
මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන්ය. මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින්අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස්පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ... |
ණිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍ය අදායකආහාරයකි. වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර ... |
12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර) පරිබෝජනය කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය. දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතු... |
න්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.
බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රල... |
යෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නරක්වීමේ... |
ුරු ඇමරිකාවේ ය. කිරි නිෂ්පාදනය වැඩිම තනි රට ඉන්දියාව යි. එය මෙට්‍රික් ටොන් 80% කි. දෙවෙනි තැන ඇමරිකා එක්සත් ජනපදයට හිමිවන අතර ඊළග ස්ථානය ප්‍රංශය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලට හිමි වේ. මෙම රටවල කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ එම රටවල පරිබෝජනය පිණිසයි. අපනයනය සඳහා කිරි නිපදවනු ලබන්නේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටව... |
ලූම සැපයීමට ප්‍රමාණවත් නැත. එම නිසා මෙම රටවලට කිරි ආනයනය කිරීමට සංවර්ධිත හා සංවර්ධනය වන රටවල කිරි නආනයන ප්‍රමාණය (1000 මෙ’ටොන්) 2006'
රටවල කාණ්ඩය වෙඩරු කේජු යොදය රහිත කරිපිටි පූර්ණ යොදය සහිත කිරිපිටි සංවර්ධිත රටවල 707.77(62.20) 99.08 (8.28) 43016(37.80) 1097.12(91.72) සංවර්ධනය වෙමින් පවතින රටවල 869.79(59.62) 57.49 (3’6... |
ූම සපුරාලීමේදී ශ්‍රී ලංකාව වඩ වඩාත් ලෝක කිරි වෙළඳපොළ මත යැපෙමින් සිටින තත්වයකට පත්ව ඇත. ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයට අනුව ආනයනයන් මත පදනම් වූ ඒක ශීර්ෂ දෛනික කිරි හා කිරි නිෂ්පාදිත සැපයුම් 1990 වර්ෂයේ ග්රෑම් 32.67 සිට 2005 වර්ෂයේ දී ග්රෑම් 81 දක්වා වැඩි වී ඇත. මේ අනුව මෙම කාලය තුළ ආනයන මත රඳා පැවැත්ම 45% සිට 77% දක්වා... |
ෝක කිරි නිෂ්පාදිත මිල ගණන් 2002 සිට 2007 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇති අතර බොහෝ විද්වතුන් අපේක්ෂා කරන පරිදි කිරි නිෂ්පාදිත මිල ගණන් අඛණ්ඩව ඉහළ යනු ඇත.
ලෝක කිරි වෙළඳපොළ ඇතැම් සුවිෂේශී ලක්ෂිණයන්ගෙන් සමන්විත වේ. ලෝකයේ ප්‍රධාන කිරි නිෂ්පාදන රටවල් පහ එනම් යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ආජන්ට්නාව... |
ේලියාව හා යුරෝපා සංගමය අවශ්‍යයෙන්ම විශාලතම නිෂ්පාදකයන් නොවේ.උදාහරණයක් ලෙස නවසීලන්තය සාපේක්ෂව කුඩා පරිමාණයේ නිෂ්පාදකයෙකු වන නමුදු ප්‍රධාන අපනයනකරුවෙකි.2004-2006 කාලය තුළ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල කිරි නිෂ්පාදනයේ වාර්ෂික වර්ධන වේගය පිළිවෙළින් 0.3% හා 4.0% විය.
2003 වර්ෂයේදී සංවර්ධිත රටවල හා සංවර්ධනය වෙමින් ප... |
හළ අගයක් ගන්නා ආහාර සම්බන්ධයෙන් විශාල ඉල්ලූමක් ජනිත කරනු ලැබ ඇත. 1990-2005 අතර කාලය තුළ ඉන්දියාව, බ්‍රසීලය, නයිජීරියාව හා චීනය යන රටවල කිරි හා කිරි නිෂ්පාදිත ඒක පුද්ගල පරිභෝජනය පිළිවෙළින් 20% හා 300% ප්‍රමාණයන්ගෙන් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ ප්‍රධාන කිරි නිෂ්පාදිතයන්ට බටර්, චීස් යොදය රහිත කිරිපිටි හා සම්... |
කෙරේ. ප්‍රධාන කිරි නිෂ්පාදිත අපනයනකරුවන් වනුයේ යුරෝපා සංගමය, නවසිලන්තය හා ඕස්ට්‍රේලියාවයි. 2007 වසරේ ලෝක කිරි අලෙවියේ ප්‍රමුඛයා වූයේ යුරෝපා සංගමයයි.ආසියානු වෙළඳපොළට කේජු සහ වියළි නිෂ්පාදිත සපයන ප්‍රධාන සැපයුම්කරුවන් වනුයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ අඩු පිරිවැයක් යටතේ කිරි නිපදවන්නන්ය.
ලෝකයේ කිරි නිෂ්පාදිතයන්ගේ විවිධ... |
රදායක පසුබිම.සංස්කරණය
අතීත කාලයේ සිට මුදවන ලද කිරි සහ වෙනත් කිරි නිපැයුම් සඳහා කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ කීර්තියක් උසුලනු ලැබීය. කෙසේ වෙතත් දශක දෙක තුනක කාල පරාසය තුළ දකුණේ එළ හා මී ගව ගොවීන් කෙරේ මහත් අහිතකර බලපෑම් ඇති කරමින් දකුණු ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය නොයෙකුත් හේතූන් නිසා පරිහානියට පත්වෙමින් පවතී. රටේ ග... |
ේ යෙදී සිටින පවුල් අතරින් 76% ක් සතුව එළ ගවයන් ද 33% සතුව මී ගවයන්ද ඇත. එළ ගව පට්ටි අතරින් 90% ක පමණ එක් පට්ටියක සතුන් දහයකට අඩු ප්රීමාණයක් ඇති අතර 46% ක පමණ එක් පට්ටියක සතුන් පස්දෙනෙකුට වඩා අඩුවෙන් සිටී.දකුණු පළාතේ එළ හා මී ගවයන් ඉතා අඩු පහසුකම් යටතේ ඇති කරනු ලැබේ. දේශීය සතුන්ගෙන් ලැඛෙන කිරි ප්‍රමාණය ඉතා අඩු වීම හේතුව... |
වනපෙත් සහ පුරන් බිම් තුළ සතුන් තණ කවමින් නිතරම පිරිවැය හා දුක්ගැහැට අවම කරගැනීමට ගොවීහු වෙර දරති. සාම්ප්‍රදායක කිරි කර්මාන්තයට අදාලව තණ කැවීමේ ක්‍රම කිහිපයක් ඇත.
වනපෙත් තුළ තණ කැවීම
ගම පදනම්ව තණ කැවීම
වනපෙත් හා ගම පදනම්ව තණකැවීම
වන පෙත් තුළ තණ කැව විශාල එළ හා මී ගව පට්ටි හිමි ගොවීහු ජනාවාසයන්ගෙන් දූරස්ථව පිහිටි රක්ෂිද... |
ික වන රක්ෂිතයන් පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ උඩවලව, සූරිය වැව සහ කිරි ඉබ්බන් ආර වැනි ප්‍රදේශයන්හි මෙම ක්‍රමය පොදුවේ භාවිතා වේ. උඩවලව හා බුන්දල වන රක්ෂි තයන්හි විශාල එළ හා මී ගව පට්ටි තණ බුදිනු දැක ගත හැකිය.
ගම පදනම්ව තණ කැවීම' කුඩා හා මධ්‍යම පරිමාණයේ එළ හා මී ගව පට්ටි ඇති ගොවීහු තම සතුන් තණ කැවීම පිණිස වන රක්ෂිත... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.