txt stringlengths 140 500 |
|---|
ුය.
වනපෙත් හා ගම පදනම්ව තණ කැවීම මධ්යතම හා විශාල ප්රණමාණයේ ගව පට්ටි හිමි ගොවීහු මෙම ක්ර මය භාවිතා කරති. කුඹුරු පුරන්ව ඇති කාලයට වී අවිශිෂ්ටයන් සහිත කුඹුරුවල සතුන් මුදාහරින අතර වගා කන්නය තුළ තණ කෑම සඳහා සතුන් අසල පිහිටි වන රක්ෂිතතයන් කරා ගෙන යති. හම්බන්තොට දිස්ත්රිඳක්කයේ සූරියවැව සහ කිරි ඉබ්බන්ආරප්ර්දේශයේ විවිධ පෝෂණ ක්... |
17.2% 51.6%
මූලාශ්‍රය-රුහුණු විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර සමීක්ෂණ . එළ ගව පට්ටි ගම මත පදනම්ව තිබිම සමග සසදා බැලීමේදී වනය පදනම් කරගෙන තණ කැවිමේ ක්‍රමය මූලික වශයෙන් මී ගව පට්ටි සම්බන්ධයෙන් භාවිතාවන බව.
පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන පරිභෝජනය.සංස්කරණය
ශ්‍රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය... |
ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකාවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44% ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝ... |
වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්‍යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය 50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව පොදූ මතයයි.ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්‍ර කුඩා ගොවිපොළ වලය. මෙයින් සමහරක් ගෙවතු වශයෙන් සැලකිය හැක.1981 ජන හා සංඛ්... |
ක් මිශ්‍ර ගොවිබිම් ය. කිරි ගවයින් පමණක් ඇති කළ ගොවිබිම් තිබුණේ ස්වල්පයකි. 1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක් දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි අවශ්‍ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සදහා... |
ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ 31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට බටර්, චීස්,ක්‍රිම්, යෝගටි, වෙඩරු,ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ. පරිභෝජනයට ගන්නා ප්‍රධාන කිරි ආහාරය කිරි පිටි වීම න... |
නා ශක්ති ප්‍රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රඡාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය වෙනස් වෙයි. කිරි හා කිරි නිෂ්පාදනයන්හි ස්වාභාවික තත්වය කෙරෙහි නිසි සැලකිල්ල... |
පරිභෝජනය කිරිම. පිටිවල සිට නැවුමිකිරි පරිභෝජනය කිරිම.කිරි පිටි වල සිට නැවුමි දියරකිරි දක්වා හා වෙනත් වටිනාකමි එක්කළ නිෂ්පාදිත ලෙස කිරි නිෂ්පාදනය විවිධාංගීකරණය කිරිම යනාදී විවිධ මානයන් ඔස්සේ කිරි පරිභෝජනය කිරිම සදහා යොමුවිමට අපේ ආකල්පයන් වෙනස්කර ගනිම්න් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. මේ නිසා කිරි පරිභෝජනයට අප ආ... |
ිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.40 කි. යුරෝපය තුළ හා යුරෝපීයයන් සංක්‍රමණය වූ උතුරු ඇමෙරික... |
ෙමින් පවතී. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි. ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම ... |
ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් ය... |
ර්ණ යොදය සහිත කිරිපිටි වල ජාත්යයන්තර මිල ගණන් ටොන්: ඇ.ඩො: 2000 -2007 දක්වා. වර්ෂය ජනවාරි ජුනි -ජූලි
2000 1625 1900
2001 2075 1637
2002 1637 1238
2003 1637 1772
2004 1825 2100
2005 2222 ... |
වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්‍රමාණයකින් වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය විදේශීය උපදේශක ආයතනයක් වන භ්‍රෑපධ ආයතනය විසින්... |
මක් දැරීමට සිදූවිය හැක. ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් විධිමත්ව ක්‍රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු ව්‍යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ ක... |
සින් රටපුරා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ශීතකරණ මධ්‍ය ස්ථාන මගින් එකතු කරනු ලැබේ. කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග වශයෙනි. පසුව ශ්‍රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි පරිභෝගිකය... |
පයෝගී කරගනී. දැනට ශ්‍රී ලංකාවේ නිපදවනුයේ කිරි අවශ්‍යයතාවයෙන් 20% කි.2015 වන විට මෙය 50% දක්වා වැඩිකර ගැනීමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කරගත නොහැකි බව පොදූ මතයයි. නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට නව ඉලක්ක ගොඩනගාගෙන ඇත. මෙමගින් දෛනිකව එකතු කරන කිරි ප්රිමාණය ලීටර් 300000 සිට 650000 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.එ... |
හාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය. 63... |
ත්විය.කිරි පිටි ඇසුරුමි කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය. වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයන... |
් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්‍රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ 1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක ප්‍රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙ... |
කිරිපිටි ආනයනය කරමින් තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400 දක්වා පහත වැටුණි කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැක... |
ශය ද.දේ.නි. 1. 20%කට දායකවන අතර රටේ කිරි ඉල්ලුම විශාල වශයෙන් ආනයනය මත යැපේ. ශ්‍රී ලංකාව තුළ කිරි ගොවීන් මිලියන 400000 ක් ඇත.තවද මිලියන 2.45%කගේ ජීවන වෘත්තිය මෙය වේ. ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන්... |
ති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී කෘතිම ජනන ක්‍රම භාවිතය අභිජනන මධ්‍යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම පශු වෛද්‍ය මධ්‍යස්ථාන ඇතිකිරිම වැනි ක්‍රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු වෛද්‍ය මධ්‍යස්... |
ිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
ආශ්‍රිත ලිපිසංස්කරණය
මගේ සුව පිරමිඩය
එළ කිරි
මී කිරි
එලු කිරි
ඔටු කිරි
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියසංස්කරණය
ආර්ථික විමසුම, වෙළුම 34, 2008 අගෝස්තු සැප්තැම්බර්, මහජන බැංකුව.
ඒ.බණ්ඩාරණායක (... |
්තය සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණ වාර්තාවෙ සටහන්. 19-27
වී.බුවනේන්ද්‍රන්. සහ පී. මහාදේවන්, (1975) ලංකාවේ කිරි නිෂ්පාදනය සදහා දෙමුහුන් අභිජනනය ලෝක සත්ව සගරාව. (ආ.හා.කෘ.ෂ. )15. 7-13
දාස් ගුප්තා (1975) කිරි සතුන් ලෙස මී ගව අභිජනනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සඟරාව, 93-97
ශ්‍රී ලංකා මහ බැංකු වර්තාව. (2007) ශ්‍රී ලංකා සමාජ ආර්ථික... |
බැංකුව” කොළඔ. 19-21.
ආර්.අල්විස්හේවා,(1997) රුහුණේ කිරිපටිටි පාලනය ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම 22/6/12, මහජන බැංකුව, ශ්‍රී ලංකාව.
ඕ.එස්.පී. යාලහල (1997) ශ්‍රී ලංකාවේ කිරි අලෙවිකරණයේ වර්තමාන තත්වය, ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම22/6, මහජන බැංකුව, ශ්‍රී ලංකාව. 32-35
ආර්.රණසිංහ හා ටි.සෙල්වරජ් ,(198... |
s://si.wikipedia.org/w/index.php?title=ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන&oldid=250134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Last edited on 11 මාර්තු 2013, at 11:31
සිංහල කෙල්ලො සඳහා සිංහල වෙබ් අඩවි ‐ පිටු අංක 81 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "සිංහල කෙල්ලො" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100
මළ ... |
ස්වල නම් තාක්ෂණික ලිපිඑකක් දෙකක් ලියල තියෙනවා. ඒ ඇරෙන්න මාස හයකටවත්
ලියන්නා: අරයයි මෙයයි එක්කෙනෙක්ද දෙන්නෙක්ද ? -අවසාන දිගහැරුම -Creator Vs Creation
ීතයක් තිබුන නිසා.මතක් කරන්නට පවා සුන්දරයි. එහෙම මතක්කරනකොට එන...1 day agoසිතක සංකල්පනාVLC ප්ලේයර්යේ සිංහල යුනිකෝඩ් උපසිරැස ඔන් කරමු-මම නම් බ්ලොග් අඩවියේ තාක්ෂණික ලිපි ලියල... |
සිංහල නම ශාස්ත්‍ර. ශාස්ත්‍රවේදී උපාධි ලෝකයේ හැම රටකම තියෙනවා. සාමාන්‍ය උපාධියක් යනු එක්තරා ශික්‍ෂණයක් මිස විශේෂඥ දැනුමක් කියා සැලකෙන්නේ නෑ. විද්‍යා, ව
හිරු නැති හෝරාව: මගේ යාලුවෝ දෙන්නා....
2013 at 9:06 PMහිරු ලිව්වෙ ව්‍යංගයෙන් නෙවේ වෙන්නත් ඇති. ඒත් මේ කතාව කියෙව්වම මට මතක් උනේ මේ දවස්වල සිංහල බ්ලොග් කරුවන්ට වෙලා තියෙන... |
යල තියෙන භාෂාව නිසා. ලෝකයේ කොහේ හිටියත් සිංහල භාෂාවේ අපූර්වත්වය විදහාලමින් එය නිසිලෙස හසුරවමින් පොඩ්ඩි කරන වාග් සංග්‍රාමය අගයකරනු හැර වෙන කුමක් ලියන්නද.ReplyDeleteRepliesBuratheno7 September
ිසා වෙනසක් ඇති වෙයි කියල මට නං එච්චර විශ්වාසයක් නෑ... හැබැයි මේ දවස් දෙකට ඇස් පනාපිටම පෙනෙන විදියට සිංහල මිනිස්සු මහින්ද එපා වෙල... |
- "Ass" Charya11 hours agoදෙනෙත් හරින්න !සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම නොදෙන බව හකීම් කියනවා – දයා ගමගේ11 hours agoජීවිතෙයන් හෙම්බත් නොවී ජීවිතය විදින්නඒ වුනත් සඳ වත....11 hours agoSLTB buses
හිස් අහස: අසික්කිත සීඩී තැටිය
් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .විවේක කාලය ඉවර වෙලා පටන් ගත්... |
න් RSS | Comments RSSSinhala UnicodePlease install Sinhala Unicode if you can't view the text properly.සිංහල සින්දු චිත්‍රපටිSinhala SongsFree Sinhala Songsනවතම ලිපිශ‍්‍රී ලංකාවට දැන් වහින්නේ පූර්ව අම්ල වැසිබැඳි පේ‍්‍රමය බිඳ
වීදුරු දෘඩාංග නිෂ්පාදකයින්ගේ
එක්සත් ජනපදය [ෂවර් සරනේරු, වීදුරු, hinge නිෂ්පාදකයා] ගැන
Products-... |
ිය දොරට Hinge ෂවර්
180 උපාධිය දොරට Hinge ෂවර්
360 උපාධිය දොරට සරනේරු ෂවර්
වීදුරු කිරීමට වීදුරු දොර සරනේරු ෂවර්
වෝල් වීදුරු දොර සරනේරු ෂවර්
ඉහළ හෝ පහළ Shower දොර හැරීම සරනේරු
වීදුරු දොර සරනේරු
vetro දී ෙපෝටර් අනුව Cerniere
Dobradiças ඩා පෝර්තා ද vidro
Verre ද ෙපෝටර් charnières
වීදුරු කලම්ප | වීදුරු අමුණන
පැද්දීම දොර පද්... |
ණ්ඩලයක් උපාංග
ආරුක්කු රංගේ
cant රංගේ
දියමන්ති රංගේ
Ellip රංගේ
hex රංගේ
ඕවල් රංගේ
Rectan රංගේ
Rond රංගේ
අර්ධ රංගේ
සම්බන්ධ පද්ධතිය
Hinge සහ වීදුරු අමුණන බහුලව
බාට්න් රංගේ
Faddy රංගේ
lucifer රංගේ
Vinna රංගේ
සමීප දොර
මහල වසන්ත
මහල උගුලක් සැලෙසන
වීදුරු දොර අගුල කට්ටලයක්
මල නොබැඳෙන වානේ වීදුරු දොර අගුල
අදින්න හැන්ඩ්ල් අගුළු ... |
පිත්තල ඇලුමිනියම් අභිරුචි මරුවන්
නාන කාමරය අදින්න හසුරුව
දොර මොට්ටු බහුලව
ග්රහනය නීතිඥ
තුවායක් නීතිඥ
වීදුරු කල් තබා ගත දෘඩාංග
වීදුරු කල් තබා ගත හෝල්ඩර්
මල නොබැඳෙන වානේ අගය කිරීමට ලක්
පඩිපෙල අගය කිරීමට ලක් උපාංග
Knighthead උපාංග
පිත්තල කුරුස නීතිඥ
සුදුසු ඇඳුමකට අල්ලා මහන්නේ
මකුළු සරිලන
පාරභාසක මුද්රාව බිම්
- ප්රධාන මෙන... |
ෙට්ටිය සහ තැපැල් පෙට්ටිය
- Shower දොරට සරනේරු - - 90 උපාධිය දොරට සරනේරු ෂවර්
- - 135 උපාධිය දොරට Hinge ෂවර්
- - 180 උපාධිය දොරට Hinge ෂවර්
- - 360 උපාධිය දොරට සරනේරු ෂවර්
- - වීදුරු වීදුරු කිරීමට Shower දොරට සරනේරු
- - වෝල් ග්ලාස් දොරට සරනේරු ෂවර්
- - Top හෝ පහළ Shower දොර හැරීම සරනේරු
- වීදුරු දොර සරනේරු - - bisagras ... |
- මාර්කෝ රංගේ
- - මොරිස් රංගේ
- - මයිකල් රංගේ
- Sliding දොර පද්ධතිය - - සරල පිළිවෙලට
- - ඔහොම ඉන්න රංගේ
- - විසිතුරු රංගේ
- - ෆැන්ටසි රංගේ
- - Krisy රංගේ
- - ලකී රංගේ
- - ට්රේසි රංගේ
- Shower Sliding පද්ධතිය - - රෝලර්
- - රෝද
- වීදුරු මණ්ඩලයක් උපාංග - - ආරුක්කුව රංගේ
- - Cant රංගේ
- - දියමන්ති රංගේ
- - Ellip රංගේ
- - ... |
දොර සමීප
- වර්ග වසන්ත
- වර්ග උගුලක් සැලෙසන
- වීදුරු දොර අගුල කට්ටලයක් - - සුදු යකඩ වීදුරු දොර අගුල
- Locking අදින්න හැන්ඩ්ල් - - SFIC අගුළු ඉණිමං අදින ජල
- - LFIC වසමින් ඉණිමං මරුවන්
- Locking නොවන ඉණිමං අදින ජල
- හඳුන්වා දී දොර අදින ජල - - සම් අදින්න හැන්ඩ්ල්
- - දැව අදින්න හැන්ඩ්ල්
- - මල නොබැඳෙන වානේ අභිරුචි අදින්න... |
්
- සුදු යකඩ අගය කිරීමට ලක් - - පඩිපෙල අගය කිරීමට ලක් උපාංග
- Knighthead උපාංග
- පිත්තල කුරුස නීතිඥ
- පැච් සුදුසු
- Spider සුදුසු
- පාරභාසක මුද්රාව බිම්
AF SQ AM AR HY AZ EU BE BN BS BG CA CEB NY ZH-CN ZH-TW CO HR CS DA NL EN EO ET TL FI FR FY GL KA DE EL GU HT HA HAW IW HI HMN HU IS IG ID GA IT JA JW KN KK KM KO KU KY... |
ඳුමක් සැපයුම්කරු අපි සැලසුම්, වාණිජ යෙදුම සඳහා වීදුරු දෘඩාංග සැපයීමට අභිරුචි දොර අගුල තද නිෂ්පාදක හසුරුවන අභිරුචි ආදිය හෝටල්, ඉදිකිරීම්, නිවසක් සඳහා හසුරුවන දොරට සරනේරු බහුලව ඝන ආනයනය පිත්තල, නිකල් ක්රෝම් ලුණු ඉසින පරීක්ෂා කිරීම, ද්විත්ව කාර්ය වසන්තය, ස්වයංක්රීයව සමීප විසිරයාමේ ආලේපිත. වීදුරු දොර සරනේරු 90 උපාධි, 135 උ... |
ුචි වාණිජ දොර මරුවන් අපගේ සියලු සියලුම ආකාරයේ වීදුරු දොරවල් සඳහා. හුදෙක් ඔබගේ වාණිජ දොර හැඬලය නිර්මාණය සමඟ අපට ලබා අපි ඉතිරි බලාගන්නම්. අභිරුචි වාණිජ මරුවන් ඔබගේ දොරටුව දොර ක්රමය අලංකාර හා සුවිශේෂී ස්පර්ශ ලබා ඇත Bavoi. අපගේ සිරිත් මරුවන්, වෙහි මිශ්ර වර්ණ, විශ්කම්භය, ප්රමාණ හා හැඩ විවිධ ලබා ගත හැක. මෙම චාරිත්රය මරුවන් අ... |
ුවන් වසමින් (LFIC) හා කුඩා ආකෘතිය අගුළු ඉණිමං (SFIC) පත්වෙලා.
අපේ කණ්ඩායම සඳහා ප්රධාන අංගයක් නිශ්චිත විස්තර ඉණිමං මරුවන් වසමින් අදාළව, දැනුවත් කිරීමට හා ඵලදායී අපගේ ගනුදෙනුකරුවන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන් හා සවිකරන්නන් කිරීමට සන්නිවේදනය කිරීමට වී ඇත. කුඩා ආකෘතිය Vikiçizer සඳහා Core (SFIC) සහ විශාල ආකෘතිය Vikiçizer සඳහා Co... |
සරනේරු ඝන කොරියානු පිත්තල වේ. අපි එවැනි නිකල් ලෙස ඔබේ ඉල්ලීම අවසන්, සියලු වර්ගවල, ආලේපිත හැකි කරන්න, ක්රෝම් Plated, P & L, S & L, PVD, රන් ආලේපිත. අපි, රවුම් තියුණු, වර්ග, සෘජුකෝණාස්රය ආදිය නිර්මාණය ඇත. දොරට සරනේරු බහුලව
එම ෂවර් දොරට සරනේරු 8-12mm ඝන සහ 800mm පුළුල් සඳහා සුදුසු වේ. ගැන 25 degrees.It වසා කරමින් විට දොර... |
ංග MFG කම්පැණි ලිමිටඩ්.
ඉස්කෝලේ කැන්ටිම...! | දිනමිණ
නිවස ඉස්කෝලේ කැන්ටිම...! ඉස්කෝලේ කැන්ටිම...! Tuesday, මාර්තු 14, 2017 - 01:00
ඊයේ පුවත්පතක තරමක් අමුතු ප්‍රවෘත්තියක් පළකර තිබුණේ සිය ප්‍රධාන සිරස්තලය සඳහා එය තෝරා ගනිමින් ය. එම පුවතින් කියැවෙන්නේ හිඟුරක්ගොඩ පළාතේ එක්තරා විදුහලක කැන්ටිමේ සිදුකළ කසිප්පු පෙරීමක් ගැන ය. ... |
හු සියල්ලන්ගේ ම ඇස් වසා සන්ධ්‍යා කාලයේ ද, නිවාඩු දිනවල ද කසිප්පු නිෂ්පාදනය කර තිබේ. මේ තිප්පොළ වටලන්නේ කොළඹින් ගිය සුරාබදු නිලධාරීන් බව ද පැවසේ.
ප්‍රවෘත්තියේ සඳහන් වන අන්දමට කැන්ටින්කාරයා දීර්ඝ කාලයක් තිස්සේ මේ ජාවාරම කරගෙන ගොස් තිබේ. ඔහු කසිප්පු නිෂ්පාදනය කොට වෙනත් කාන්තාවකට ලබා දී ඇත. කාන්තාව තොග ගණනට එය අලෙවි කර ඇත.... |
ිම පවත්වා ගෙන යන පුද්ගලයා ගැන ද සෙවිල්ලක් විදුහල්පතිවරයාට තිබිය යුතුය. එය නොසලකා හැරීම වරදක් ලෙස අපට පෙනී යයි.
පාසල්වල ද වෙනත් ආයතනවලද කැන්ටින් බදු දෙන ක්‍රමයක් තිබේ. ඒ ක්‍රමය නම්; ටෙන්ඩර් කැඳවීම ය. ටෙන්ඩර් කැඳවා අඩු ම මිලකට ද හොඳම විශ්වසනීය සේවාවකට ද අනුමැතිය ලැබේ. පාසලක කැන්ටිම නම්; අඩු ම මිල පමණක් නොව; කැන්ටිම කරගෙන... |
කැන්ටින්කාරයකුට ශිෂ්‍ය ප්‍රජාව නොමඟ යැවිය හැකි ය. ඔවුන’තර නොයෙක් දුසිරිත් ප්‍රචලිත කළ හැකි ය. අපගේ කල්පනාවට අනුව හිඟුරක්ගොඩ විදුහල්පතිවරයා ඉහත කී කරුණු ගැන හොඳින් සලකා බලා නැත.
අපගේ අත්දැකීමට අනුව ආයතනවල කැන්ටින් පවත්වාගෙන යන බහුතරය යහපත් යැයි කිව නො හැකිය. සමහර කැන්ටින්වල නොයෙක් ජාවාරම් සිදුවෙයි. සමහරු කුඩු වෙළෙඳාම කර... |
යුතු බලයක් කැන්ටින්කාරයාට ලැබේ. ඒ බලය උපයෝගී කරගෙන මෙවැනි ජාවාරම් කළ හැකි ය. ආයතනවල කෙසේ වෙතත්; පාසලකට මෙබඳු මිනිසුන් රිංගා ගැනීමෙන් විශාල විනාශයක් සිදුවිය හැකි ය. හිඟුරක්ගොඩ පාසලේ සිසුන් මත්පැනට ගිජු නොවීම එක අතෙකින් වාසනාවකි.
කසිප්පු ජාවාරම ඉතා තදබල ලෙස රටේ පැතිර යන බවටද තොරතුරු හෙළිදරව් වී තිබේ. එක අතෙකින් අරක්කු ම... |
්නේ වුව පාසල සදාචාරවත් තැනක් ලෙස පැවැතිය යුතුය. එය කසිප්පු තිප්පොළක් වන්නේ නම් රටේ අනාගතය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. අප දන්නා තරමට පාසලක කසිප්පු නිෂ්පාදනය කිරීම පිළිබඳ විස්මිත ප්‍රවෘත්තිය අපට ලැබෙන්නේ පළමුවන වතාවට ය. මෙය පළමුවන වතාව මෙන් ම අවසන් වතාව ද විය යුතුය.
මේ ජාවාරම පසුපස ඇත්තේ කුමන පසුබිමක්දැ’යි සොයා ... |
පොලිස් ස්ථානයක් දනී. මේ සිද්ධිය ද පොලීසිය දැනගෙන සිටින්නට ඇතැ’යි සැකයක් කෙනකුට ඇති විය හැකි ය. විදුහල්පතිවරයා පවා එය දැනගෙන සිටින්නට ඇතැ’යි සැක කළ හැකි ය. එය සත්‍යයක් නම්; අදාළ අංශවලට සලකමින් මේ ව්‍යාපාරය කරගෙන යන්නට ඇතැ’යි නිකමට මෙන් සිතන්නට පුළුවන. කසිප්පු ජාවාරමේ ලාභය දෙස බලනවිට එවැන්නක් සිදුවීමට හොඳටම ඉඩ තිබේ. චුදි... |
අදත් එක ය. මේවා පිටුදැකීමට නම් පළමුව දේශපාලකයා ගේ බලපෑම නතර කළ යුතුය. දේශපාලන බලපෑම් ඇති විටෙක එබඳු ප්‍රශ්නවලට පොලීසිය අත ගසන්නේ ඉතා පරෙස්සමෙන් ය. හිඟුරක්ගොඩ සිද්ධිය පිළිබඳ නිවැරැදි තොරතුරු හා දත්ත අප සතුනොවේ. එහෙත් එම සිද්ධිය දෙස නිදහස්ව බලන විට පෙනී යන්නේ බලධාරීන්ගේ සහයෝගය ද කැන්ටින්කාරයා වෙත ලැබී තිබෙන්නට ඇති බවය. ... |
කාරයන් ගැනද සොයා බැලීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය උත්සුක විය යුතු බව ය. දෙක ශිෂ්‍ය ප්‍රජාව මෙබඳු ක්‍රියාකාරකම් වෙතින් බේරාගැනීම සඳහා අලුත් ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ය. තුන විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලය පමණක් නොව; ගුරු දෙගුරු සංවිධාන, ආදි ශිෂ්‍ය සංගම් ආදියත් තම විදුහල් මාතාව ගැන සොයා බලන්නට ඉදිරිපත් විය යුතු බව ය... |
යක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොරෝනා වෛරසය බරපතල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ තත්වය යම් පමණකට හෝ මැඩ පැවැත්වීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට හැකි වී ඇති බව ද ඔහු පවසයි.
මැතිවරණයක්... |
සය තව තවත් වැඩි වශයෙන් ව්‍යාප්ත වනු ඇති බවද ඔහු කියා සිටී.
මැතිවරණයක් පැවැත්වීමේ දී එම ක්‍රියාවලිය තුළ කොරෝනා මැඩ පැවැත්වීමට අවශ්‍ය සමාජ දුරස්ථ භාවය රැකගැනීමට නොහැකි බව පවසන ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින්නේ සියලු දෙනා ම එක්සිත්ව එක්සත්ව මැතිවරණය කල් දැමීමට කටයුතු කල යුතු බවයි
Unlabelled » රජය කොරෝනා පාලනය කල බව ඇත්ත නමුත්... |
ග එක්ව වෙනුවට, ඔහු තම ඇට්ලන්ටා චිත්රාගාරය දී සමස්ත ඇල්බමය සඳහා දිගු කාලීන නිෂ්පාදක Gawvi සමග පමණක් සේවය. Sonically, නැගීම පළමු තනි “Shweet” Gawvi හා චාරිකාව ලී දෙකම ඉමහත් දක්ෂතා ප්රදර්ශනය. එහි කැකෑරෙමින් නිෂ්පාදනය සමග, නිව් යෝර්ක් පන්නයේ කීමේ කලාවේ සමග ඒ සම්භාව්ය නිරිත හූස්ටන් ගමනක් සඳහා ධාවන පුරුදුනැති. සංචාරය ගේ පද ඔ... |
” ඔහු නැවත වරක් පැමිණෙන වාර්තා සමග කණ්ඩායම් දකින’ ම ප්රධාන මිනිසා සහ සමීප මිතුරෙකු Lecrae. එක්ව, ඔවුන් දෙදෙනා ඉතා දක්ෂ ලෙස තදින් වියන ලද රසයයි ගිනිකෙළි අතර තවත් හිප-සුසමාදර්ශය ගියහොත්.
සමහරක් වැරදි වලට දඩ වැඩිකිරීමට කැබිනට් අනුමැතිය | Blog | Siyatha TV
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ඇතැම් වැරදි සම්බන්ධයෙන් දඩ වැඩි කිරීම සඳහ... |
ිනුයි කැබිනට් මණ්ඩලය මෙම අනුමැතිය ලබා දී ඇත්තේ.
සාපරාධී ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදු වන බවත්, ඊට එරෙහිව දැඩි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් හඳුනාගෙන තිබෙනවා. එහෙත්, ඇතැම් වැරදි සම්බන්ධයෙන් පනවා ඇති දඩ එම අපරාධ වළක්වාලීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවටයි ඉකුත් සමයේ අදහස් පළ වුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර න... |
ිවරණ වලට මුහුණ දෙන හැට් ශාන් කියයි - Siyatha News
ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන හැට් ශාන් කියයි
මෛත්‍රී මහින්ද එක්වී කතාබහ කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට කෙනෙක් ඉදිරිපත් කරාවි. ඉදිරි ජනාධිපති ඡන්දයට යු.එන්.පී.විරෝධී සියලු බලවේග එකතු කරගෙන අපි පුළුල් සන්ධානයකින් තමයි මුහුණ දෙන්නේ. සක්‍රයාගේ පුතා වයිමා ඉදිරිපත් වුනත් අපි ඉදිරිප... |
දක්වමින් “ජනාධිපතිවරණය නොවේ මුලින් පැවැත්විය යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට මා ඉදිරිපත් වෙනවා. මා එදත් අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදාවත් පක්ෂය හැරගියේ නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ ප්‍රශ්න ඇතිවී තිබෙන බේද භින්න වී තිබෙන කාලයකයි මට ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ... |
පාඩු පිරවිය යුතුව තිබෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට යු .එන්. පී විරෝධී සංවිධානයක් ලෙසට අපි මුහුණ දෙනවා” යැයි පැවසීය.
Previous articleඅධ්‍යාපන පැමිණිලි පරික්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්
Next articleFB සාද ගැන පොලිසියේ විශේෂ අවධානයක්
මහරගම ජනහමු මාලාව - Champika Ranawaka
මහරගම ජනහමු මාලාව
ඉදිරි මහමැතිවරණයේදී ස... |
න සොයන්න නව අයැදුම්පතක් » Rivira Online
Home News ජනපති උපදෙසින් අතුරුදන්වූවන්ගේ පවුල් ගැන සොයන්න නව අයැදුම්පතක්
ජනපති උපදෙසින් අතුරුදන්වූවන්ගේ පවුල් ගැන සොයන්න නව අයැදුම්පතක්
11:36, Nov 17 2017
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු එක් රැස් කිරීම සඳහා නව අයැදුම්පතක් දිස්ත්‍රික් ලේකම්වරුන් ... |
ර්යාලයේදී පැවැති හමුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව දෙසැම්බර් 15 වැනිදාට පෙර එම තොරතුරු එක් රැස් කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම එම තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාල සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීමටද ජනාධි... |
ෝසියස්ට කතා කළේ නෑ ඔහු මට දෙපාරක් කතා කළා - දයාසිරි රිවිරට කියයි
Next articleපුංචි ඡන්ද ගැසට්ටුවට එරෙහි පෙත්සම සලකා බැලීම 22දා
ගෙදර > නිෂ්පාදන > පිඟන් මැටි ඩව්ල් පින් (Total 24 Products for පිඟන් මැටි ඩව්ල් පින්)
ජනපති, නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළා - Lanka News Alert
ජනපති, නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්... |
කයටම ප්‍රදර්ශනය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර පවසනවා.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණකාරීවත් ව්‍යවස්ථා විරෝධීවත් පත්කළ අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය 3 වෙනිදා අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේය. ත... |
රවාදී ලෝකයේ ද රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇත.
රජයක් නොමැති වීම ඉතා සරල දෙයක් ලෙස සලකන ජනාධිපතිවරයා, පසුගිය 4 වෙනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනතාව නොමග යැවීමේ අරමුණින් ඔහුගේ නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළේය. ඔහු එහිදී කියා සිටියේ, රජයක් නොමැති වීම ලංකාවට අලුත් දෙයක් වුවත් ලෝකයේ වෙනත් රටව... |
ිරෝධී කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත විය.
ජර්මනියේ මහ මැතිවරණය 2017 සැප්තැම්බර් මස පැවැත් වුවද එහිදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි විය. ඒ තත්ත්වය තුළ ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරමුණින් මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ 2018 මාර්තු මාසයේ දී ස්ථාවර ... |
ඩලයයි.
එපමණක් නොව එරට විශ්වාසභංග යෝජනාවකින් පසුව එක දිනක් හෝ රජයක් නොමැතිවීම වැලැක්වීම සඳහා එවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම අලුතින් පත්කරන පුද්ගලයාගේ නම ද විශේෂයෙන් එහි ඇතුළත් කරනු ලබයි. (Constructive Motion of No-Confidence)
මේ ආකාරයේ සමාන තත්ත්වයක් අද ස්වීඩනයේ ද පවතී. පසුගිය මහ මැතිවරණය ප්‍රතිඵල අනුව... |
බයි.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම රටේ ව්‍යවස්ථාවට, සාමාන්‍ය නීතියට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද නීති විරෝධීයී ය. පැය 48කට වැඩි කාලයක් පුරා මේ රට තුළ රජයක් ක්‍රියාත්මක නොවීමට කටයුතු කිරීම තුළින් ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයේ ව්‍යවස්ථා උල්ලංඝනයක් අත්හිටුවීමක් සිදුකොට ඇත.
කිසියම් රටක ව්‍යවස්ථාව තාවකාලිකව හෝ අ... |
යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාය.
එපමණක් නොව මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ද ඔහු ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝනය කර ඇත. මේ සඳහා දෝශාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් ලබාදිය යුතුය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කොටස් ඉතා සීරුවෙන් පෙළගැසිය යුතු මොහොතක් උදාවී ඇති අතර පක්ෂ, පාට, ජාති, ආගම් භේදය... |
ext articleනැවත ණය ගන්න දේශපාලන අස්ථාවරත්වය බලපෑමක්
Like December 6, 2018 at 7:44 am
keo nha cai December 7, 2018 at 6:30 am
Should your motive here’s to learn paintings available Melbourne or paintings for sale
15th, 1452. The beginning of Leonardo’s life was focused on art and painting in particular.
เพิ่มไลค์เพจ Dec... |
් දිනයේ නමත් වෙනස් වෙයි ~ ikman news web
ඒ අනුව මෙවර දිනයට ජාතික දිනය ලෙස යෙදු බවත් ඒ පිළිබඳ කවුරුවත් විශාල ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බව ද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින පිළිබඳ සඳහනක් කර නොමැති බවත්, ඒ අනුව එයට ඇතුල් කර ඇත්තේ ජාතික දිනය යනුවෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මාධ්‍යවේදීන් නිදහස් දින... |
නොහොත් MI-24.
ලිපිය කවිඳු පතිරණ
ඔබ මෙතනයි : මුල් පිටුව අධ්‍යාපනය සහ දැනුවත්කම
අවසන් යාවත්කාලීන කිරීම ( 2011 මාර්තු 07 වෙනි සදුදා, 05:21 )
ගෙදරනිෂ්පාදන2.4
නිෂ්පාදන (538 අයිතම)
a-Si TFT-LCD(379)PM-OLED(65)CG-Silicon(47)LTPS TFT-LCD(16)AM-OLED(12)STN-LCD(11)FSTN-LCD(5)TN-LCD(2)තව
AUO(33)WiseChip(5)SHARP(49)LG Display(6)IV... |
16)PVI(8)Toshiba Matsushita(6)EDT(4)BOE HYDIS(2)SAMSUNG SDI(2)HYDIS(6)OPTREX(3)TRULY(8)Giantplus(18)TPO(5)CHILIN(2)AMPIRE(8)Powertip(3)No Brand(3)Data Image(2)SII(7)CMEL(6)Arima(3)E Ink(2)DLC(2)CDTECH(7)Amson(2)White Brand(36)DL(2)Eurotech(5)Winstar(47)තව
වාහන ප්රදර්ශනය(3)ඩිජිටල් කැමරා(71)ඩිජිටල් වීඩියෝ කැමරා(62)ඩීසල් ... |
උපකරණ(5)උපකරණ(6)මීටර්(6)රථවාහන ඉලෙක්ට්රොනික(2)අතින් සහ PDA(17)මෙවලම්(12)තව
240×240(3)320×240(28)240×320(335)240×400(4)480×360(3)480×234(48)480×240(8)128×64(38)16×1(3)128×22(2)100×8(5)100×16(20)100×32(10)තව
CPU / SPI / I²C(26)MDDI(5)TTL(27)CPU(158)අනුක්රමික RGB(42)SPI(11)CPU / SPI(29)CPU / RGB / SPI(19)Analog(3)CPU / RG... |
150(8)50(2)80(7)210(4)180(6)70(5)310(4)240(4)තව
262K(207)Mono(Blue)(11)16.7M(49)Monochrome(17)65K(24)65K/262K(30)Full color(3)4096(5)Mono(Yellow)(19)Mono(White)(15)Mono(Green)(12)Mono(Red)(7)තව
LCM(277)OLED(78)CELL(158)තව
150:1(9)10000:1(9)2000:1(11)800:1(12)700:1(6)600:1(9)900:1(2)500:1(79)400:1(40)300:1(63)200:1(20)2... |
සි ත‍්‍රස්තවාදයේ අනතුරින් මිදුන ධර්මය සුරකින මතු පරපුරක් අදිසි ත‍්‍රස්තවාදයේ අනතුරින් මිදුන ධර්මය සුරකින මතු පරපුරක්
අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ තිබුණ ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවත්, අපේ සංස්කෘතියත්, සභ්‍යත්වයත්, සදාචාරයත් අතීතයේ සිට විවිධ ආක‍්‍රමණ හමුවේ අනතුරට ලක් වුණත් මේ සියල්ල බරපතළ ලෙස සෝදාපාළුවට ලක් වුණේ බටහිර ආක... |
1658 දී ආපු ලන්දේසීන් ද අපේ හෙළයන් දහස් ගණනින් මරා දැම්මා.. වනාන්තර විනාශ කළා. වැව් අමුණු කඩා බිඳ දැම්මා.
1796 දී ආපු ඉංග‍්‍රීසින් අප සතුව තිබුණ වසර දහස් ගණනක් පැරණි පුස්තක ශිලා ලේඛන ගිනි තබා විනාශ කළා. ඉතිරි වැව් අමුණු ටිකත් කඩා බිඳ දැම්මා. වෙහෙර විහාර විනාශ කළා. ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. වයස 18ට ඉහළ පිරිමි දරුවන් ... |
හපත් වෙති. භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කතා ඇති අතර ආදරශීලී මනුෂ්‍යයෝ ය.
සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් කියතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසීරීම ද උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයන්ට ඇත.
ඔවුන් ස්වභාවයෙන් ම මස් කෑමත්, මත්පැන් බීමත් අප‍්‍රිය කරති. ඔවුන් කිපෙන සුලූ නො වෙති. කෝපයක් ඇති වුවත... |
රපරෙස්සමෙහි ඉතා දක්ෂ ය. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කරති. සිංහල ස්වාමි දුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත් සියතින් ම සියලූ කටයුතු කරති.
සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නව ගුණවැල අතට ගෙන නිතර භාවනාවේ යෙදෙති.
හොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවරදාකවත් සොර... |
මෙන් ම පොහොසත් ය. එය මටසිලූටු ය. සුමධුර ය. අලංකාර ය. සිහලයෝ චතුර කථිකයෝ ය. සිංහල දේශය තුළ එක ම හිඟන්නෙක්වත් මට මුණගැසී නැත.’
මෙහෙම කියන්නේ කවුද? ජාතිමාමක සුජාත පුත‍්‍රයෙක් ද? නෑ. රජුගේ අත්අඩංගුවට පත්වූ සුදු ජාතික සිරකරුවෙක්. සිරකරුවෙක් විසින් තමන් සිර කළ ඇත්තන් කෙරෙහි පමණ ඉක්මවූ වර්ණනාවක් කරාවි යයි සිතන්නට පුළුවන් ද? ... |
ව’ පොත බලන්න පුළුවන්.
දැන් මේ කොටස කියවනකොට ඔබට දැනෙන්නට ඇති මොන තරම් ආධ්‍යාත්මික සංහිඳියාවක් එකල ජන සමාජය තුළ තිබුණා ද යන්න. මෙය ආවේ කොතනින් ද? එ් වෙන තැනකින් නො වේ.. බුදු දහමින්.
සිංහලයන් මේ විදියට ඉන්න තුරු සුද්දනට ඔවුන් ව ඔවුන්ගේ රූකඩ කර ගන්නට පිළිවන් වුණේ නෑ. ඔවුන් එ්කට ඉතා සූක්ෂම ව අප ව බුදු දහමින් ඈත් කරන්න කටයු... |
ුන්දර ව සංවර ව හිටිය කාන්තාවන්ගේ උඩුකය ඇඳුම තහනම් කළා.. ඇයි මෙහෙම කළේ… වසර දහස් ගණනක් අපේ රටේ බොහෝ ම ගෞරවනීය විදියට හිටිය ජන සමාජයට ගෝත‍්‍රික ස්වරූපයක් ආරෝපණය කරන්න…
ඔබ හිතන්නේ අපිට නිදහස ලැබීමෙන් පස්සේ අපි සම්පූර්ණයෙන් ම ස්වාධීන ජාතියක් වුණා කියල ද? නෑ… එයාලා එයාලගේ සැලසුම් හා ආක‍්‍රමණ පෙරටත් වඩා ශක්තිමත් ව වක‍්‍රාකාර... |
ිනුයි සිටින්නේ. හැබැයි වෙනස් විදියකටයි… එ් බව තේරුම් ගන්න නම් අපේ අතීතය ගැන දැනුමකුත්, තියුණු නුවණකුත් ඕනෑ වෙනවා.
එදා නීති පනවලා කාන්තාව අඩ නිරුවත් කළ මෙයාලා අද අන්තර්ජාලය හරහා, රූපවාහිනිය හරහා මේ රටට නො ගැළපෙන, කාන්තාවන්ට නො ගැළපෙන මොන තරම් අඩ නිරුවත් විලාසිතා නිර්මාණ අපේ කාන්තාවන්ගේ හිස තුළට රිංගවනවා ද? එ්ත් අවාසනාවට... |
ත එවා ඉවරයි.
ඉතින් එදා ඉංග‍්‍රීසින් අපේ කඳුකරයේ සිට මහ මුහුද දක්වා සියලූ සම්පත් සූරා කෑවා… පොළොවේ උපන් භව බෝග විතරක් නෙවෙයි; රන් රිදී මුතු මැණික් ආදි වටිනා සියලූ දේ රැගෙන ගියා.
එපමණකිනුත් නැවතුනේ නෑ… අපේ ගොවිබිම් විනාශ කරමින් ඔවුන්ගේ විදේශීය වගාවන් මේ රටට හඳුන්වා දුන්නා…
මේ ආක‍්‍රමණවල දී වෙන රටවල දකින්නට නො ලැබුණ, සුද්... |
තමයි අපේ ආහාර රටාව… ධාන්‍ය වර්ග, පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ගවලින් සපිරි අපේ ආහාරය ම ඖෂධයක් විදියට ක‍්‍රියා කළා. විශේෂ බෙහෙතක් විදියට ගත්තෙත් ගහක කොළක දෙයක් විතර ම යි…
දියවැඩියාව, පිළිකා, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග වගේ රෝග එදත් තිබුණා සුද්දන්ට. එ්ත් හෙළයන්ට තිබුණ බවක් අසන්නටවත් නෑ. එ් වගේ ම ඕන ... |
ධතියත්, අපේ බෝගත්, අපේ බෙහෙත් පැළෑටිත් විනාශ කරන්න සැලසුමක් හැදුවා. අන්න එ් දේ ගැන තමයි අද සිට කතා කරන්න යන්නේ. මේක ඉතා ම වැදගත්.. මේ තමයි ඔවුන් ගලවා දැමූ අපේ මුල්..
මෙයාලා අපේ පරිසර පද්ධතියත්, ආර්ථික බෝගත්, ඖෂධ පැළෑටිත් විනාශ කරන්න ත‍්‍රස්තවාදී කල්ලියක් හැදුවා. එ් කල්ලිය පරිණාමය වෙමින් අද දක්වා ක‍්‍රියාත්මක වෙමින් එ් ... |
මේ ත‍්‍රස්තවාදීන්? මොකක්ද ඔවුන්ගේ කාර්යභාරය…?
මේ තමයි ආක‍්‍රමණික විදේශීය ශාක කියන ත‍්‍රස්තවාදීන්… මෙහෙම කිවුවාම ඔබ සිතයි පැළයකට මොනවා ද කරන්න පුළුවන් දේ කියලා..
එ්ත් අපිට නො පෙනී ම අපේ මානව පරපුරත්, සත්ව පරපුරත්, පරිසර පද්ධතියත් මුළුමනින් ම විනාශ කරන මේ ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරිත්වය දැන ගත්තොත් ඔබ මවිත වේවි.
මේ අත... |
ර බවට පත් වන ශාකවල ඵල දැරීම ඇන හිටවමින් පරාග පෝෂණය කරන මී මැස්සන් බඹරුන් සමනලයන් වැනි වටිනා සතුන් විනාශ කරන විෂ සහිත ශාක.
එ් වගේ ම අපේ ආර්ථික බෝග හා බෙහෙත් පැළෑටි වැඞීමට වුවමනා කරන සියලූ ම පාංශු පෝෂක මංකොල්ල කමින් එ්වායේ වර්ධනය අඩාල කරවන ශාක.
ඉතින් අධිරාජ්‍යවාදීන් තම කුරුරු අරමුණු සඵල කර ගන්නට මොකද කළේ.. මෙන්න මේ කියන ... |
සුඩානය වගේ රටවල් මේ වන විටත් මුළුමනින් ම පාරිසරික අනාතයන් බවට පත්වෙලා, තම භුමිය සතුව තිබූ වටිනා සම්පත් සූරා කෑමට ලක්වෙලා, අධිරාජ්‍යවාදීන්ගේ මත්ද්‍රව්‍ය, අවි ජාවාරම් හා වෙනත් ව්‍යාපාරවල ගොදුරක් වෙලා ඉවරයි.
මේ ආක‍්‍රමණික ශාක අතර විවිධ පාට මල් වර්ග, අලංකාර විවිධ හැඩැති පත‍්‍ර තියෙන ක්‍රෝටන් වර්ග, ෆාම් වර්ග හා හා දැවැන්ත ... |
. මේකෙන් මොකක්ද වෙන්නේ කියන දැනුමක් අපිට තිබුණේ නෑ.
පිහිඹියා ශාකය කරන්නේ එ් අවට පසෙහි තිබෙන සියලූ ම පාංශු පෝෂක වේගයෙන් අවශෝෂණය කර ගන්න එක… එතකොට එ් අවට වෙන කිසිම දේශීය ඖෂධීය හරි, ඵල දරන හරි ගහක් සරුවට වැඩෙන්නේ නෑ.. පේර දෙළුම් දෙහි දොඩම් නාරං වගේ ගස්වල ඵල හට ගැනීම අඩු වෙනවා. විශේෂයෙන් අනෝදා ශාකය ඵල දරන්නේ නෑ. අනෝදා කියන... |
තිබුණේ ම නෑ… දැන් මේ පිහිඹියා ක‍්‍රියාකාරිත්වය නිසා වන මේ උවදුරෙන් අප රටේ පිළිකා අවදානම ශීඝ‍්‍රයෙන් ඉහළ ගියා. අන්න එ්ක බටහිර ඖෂධ ජාවාරම්කරුවන්ට සරු ඉල්ලමක් වන බව ඔවුන් දැන සිටියා.
මේ විතරක් නෙවෙයි විශාල මූල පද්ධතියක් තියෙන, එ් වගේ ම ලොකු උත්ස්වේදන හැකියාවක් තියෙන මේ පිහිඹියා අපේ පසේ තියෙන සියලූ ම පාංශු ජලය වේගයෙන් උරා... |
්මාණය කළා.
මේ විනාශකාරී ත‍්‍රස්තවාදී ශාක මොනවා ද යන්නත්, එ් පිළිබඳ ව අප ගත යුතු ආරක්ෂක ක‍්‍රමවේද ගැනත් ඉදිරි කලාපවල දී විශේෂ හෙළිදරව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නො කළොත් තව වැඩි කලක් යන්නට මත්තෙන් මේ රට සෝමාලියාව වගේ එකක් වෙන්න තියෙන ඉඩකඩ හොඳටෝම වැඩියි.
මේ පිළිබඳ විශේෂ අධ්‍යයනයන් සිදු කොට රටට හෙළිදරව් කළ පරිසර හා... |
යසනයන්ගෙන් අපේ මතු පරපුර ආරක්ෂා කිරීමයි. ඔවුන්ට මේ පින් බිම තුළ චිරාත් කාලයක් සුවසේ ජීවත් වන්නට අවැසි පරිසරය නිර්මාණය කොට තැබීමට පසුබිම සැකසීම යි. මෙය ඔබෙත් මගෙත් මේ යුගයේ මෙහෙවරක් විදියටයි මා දකින්නේ. මේ රට තුළ ධර්මය සුරකින මතු පරපුරක් පිළිබඳ පැතුමක් අපට තිබෙනවා නම්… එය පැතුමකින් පමණක් කළ හැක්කක් නො වන බව අප වටහා ගත ... |
ණිස අද දවසේ ඔබටත්, මටත් කළ හැකි දේ කරන්නට පසුබට නො වෙමු.
akmulsoya@gmail.com 2016-03-09
ලංකාවෙ ලොකුම ඔරලෝසුව | සයිබර් අවකාශයේ හෙළ හඬ
> ඉතිහාසය > ලංකාවෙ ලොකුම ඔරලෝසුව ලංකාවෙ ලොකුම ඔරලෝසුව
ලංකාවෙ පැරණිම ඔරලෝසුවක් වන වැවුරුකන්නල විහාරයේ කෞතුකාගාරයේ තියෙන මේ ඔරලෝසුව ලංකාවෙ ලොකුම ඔරලෝසුව හැටියටත් සදහන් වෙනව. මේ නිසාම අපි ගි... |
බාරදීල තියෙනවා.මේකෙ තියෙන විසෙශම කාරනයක් තමයි තෙවාවන් කරන වෙලාවට නදදීම.
මේ තියෙන්නෙ ඔරලෝසුව, කැබිනට් එකක වගේ ආවරනයක තියෙන්නෙ. ප්‍රධාන මුහුනතෙ කටු කරකවන්නෙ කම්බි මගින් විම හරිම අපූරුයි. ඔයාලත් බලන්නකෝ.
ඔන්න අපි ඉන්න වෙලේම මේක ඇතුල පෙන්වන්න එතන පාලන අඩිකාරිය ඉදිරිපත් උනා. බලන්නකො මේක වැඩකරන හැටි. එක පැත්තක කොටසක් නතරවෙලා... |
න්නම්. ජය.
දර්ශන 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:09 ට ප්‍රති-පිළිතුරු සැපයීම ආ….මාත් ගියා ඕක බලන්න
දුටුගැමුණු 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:13 ට ප්‍රති-පිළිතුරු සැපයීම නිමාඩු පාඩුවෙ කියවල බලල යන්න එන්න. 🙂
lokka 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:55 ට ප්‍රති-පිළිතුරු සැපයීම වැදගත් ලිපියක් මම මේක පසුව කියවන්නම් දිගටම දුවමු එහෙනම්... |
ුතියි විස්තරයට. යන්න ඕනෙ වෙලාවක බලන්න.
ප්‍රියංකර ජයරත්නටත් ආසනය අහිමි වේ - Lanka News Line Is The Web Site That Has News For The Sinhala And English Sri Lanka News Surfers On Politics, Gossip And Anything News Worthy.
November 14, 2017 admin 347 Views 135746 0 Commenthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4... |
59a%25e0%25b6%25bb-%25e0%25b6%25a2%25e0%25b6%25ba%25e0%25b6%25bb%25e0%25b6%25ad%25e0%25b7%258a%25e0%25b6%25b1%25e0%25b6%25a7%25e0%25b6%25ad%25e0%25b7%258a-%25e0%25b6%2586%25e0%25b7%2583%25e0%25b6%25b1%25e0%25b6%25ba.html%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BA... |
A51%3A12adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%3Fp%3D135746 news
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණ්‌මඩුව එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත. ඒ මහතා වෙනුවට නව ආසන සංවිධායක වශයෙන් පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාව පත් කර තිබේ.
← සයිටම් හමාරයි
විභාග ලොකු තැන ඉවතට →
අකූ: පනින්... |
අමතක උනා නේද?අපි ඔක්කොම ගණං හැදුවෙ ඒක ශුන්‍යයි කියල අරංනෙ.
අකූ May 30, 2011 at 1:33 PM
ගානෙ ආන්ත ප්‍රවේගය මම හොයපු එකක් නෙවෙයි.ඒක දත්තයක්.
ප්‍රාර්ථනා May 30, 2011 at 5:58 PM
හපොයි.... මට නම් විද්‍යාව අරහං... මෙලෝ දෙයක් බෑ.. කොහොම වුනත් කතාව හොදයි අයියා. ලෝකාන්තේ ගාව ඕක කියලා බෝඩ් එකක් ගැහුව නම් නරකම නෑ තමයි. තප්පරෙන් ... |
ි චන්දිමා June 10, 2011 at 5:26 PM
ගාණ හදාගන්න වුණු මහන්සිය දන්න එකෙක්නම් ඔතනින් පනින්නෙ නෑ. :D
අභීත කිවු මග ඔස්සේ ඇවිත්, සාමාන්‍යයෙන් කවි කියවන්න කම්මැළි මම කවි පෝළිමක් කියවගෙන කියවගෙන ගියා. අපූරුයි බ්ලොග් එක.
බුලත්විටට හැපෙන ජීවිත | ඇස පාදන රැස
බුලත්විටට හැපෙන ජීවිත
Mon, Nov 26th 2018, 10:00AM1
Mon, Nov 26th 2018, ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.