txt stringlengths 140 500 |
|---|
ොතැනක හෝ ඇති කඩමණ්ඩි යාබදව සේම විසල් ව්‍යාපාර ඇති නගර මධ්‍යයේ අතොරක් දෙනා යන එන මහ මඟ පසෙකට වී බුලත් විට වෙළෙඳාමේ නියැළෙන්නෝ බොහෝ වෙති. ඒ සමහරකුට ජීවිතයේ සැඳෑසමය දුකින් පිරි සටනකි.
කොතරම් බතින් සංග්‍රහ කළද බුලතින් සංග්‍රහ නොකළහොත් සමහරකුගේ සිත් සතුටු නොවන බව සිහලුන් අතර පැවසෙන ප්‍රවාදයකි. එහෙත් බත සරිකරගැනුම උදෙසා බුලත... |
් බොහෝ කතාවල සේම ඒ කතාවේද දුක වැඩිය. සතුට අඩුය.
තලාව, මොරගොඩ පදිංචි කේ. පී. විජේරත්න මහතාද කලක සිට බුලත්විට වෙළෙඳාමේ නියැෙළන අයෙකි. සිනහ පිරි මුහුණින් ඔහු කීවේ දුක හිතෙන කතාවකි.
“අපි පුවක් ගෙඩියක් ගන්නේ රුපියල් හයකට. බුලත් කොළයක් රුපියල් තුනයි පනහක් වෙනවා. දුම්කොළ කට්ටයක් රුපියල් 300ක් විතර වෙනවා. පොඩි හුනු පැකට් එකක්... |
ුපියල් දාහක් විතර යනවා. ඔක්කොම වියදම ඇරලා බලනකොට රුපියල් හාරසීයක් විතර තමයි අතට ඉතුරුවෙන්නේ. බලනකොට ඇති දෙයක් නෑ. ඒත් මේක නවත්තලා අපේ වයසත් එක්ක දැන් වෙන දෙයක් පටන් ගන්ඩ කාලෙකුත් නෑ. ඇඟේ පතේ හයියකුත් නෑ. දැන් අපේ ජීවිතේ ගතවෙලා ඉවරයි. ඒත් නිකං ඉන්න හිතක් නෑ. එහෙම හිටියා කියලා කීයක්වත් හොයාගන්න විදිහක් නෑ. මං කැමති නෑ දර... |
ඇති බව නොරහසකි.
කවරදාක හෝ බුලත්විටක රහ නොබලා නැතිනම් පුරුද්දක් ලෙස බුලත් නොකන සමහරකුද මරණ ගෙදරකදී ඒ සඳහා යොමුවන්නේ නිතැතිනි. ඒ ලාංකේය ජන සමාජයේ හැටිය. ඒ හැම අතරවාරයේ කිසිවකු හෝ බුලත්විටක මිල වැඩි යැයි කියන්නටද බැරි නැත. බුලත්විට වෙළෙඳාමෙන් හොඳ හැටි පදම් වී ඇති කේ. ටී. ගුණසිරි මහතා පැවසුවේ බුලත්, පුවක් සමග ගෙවීයන ජීවිත... |
ි නෑ. පුරුද්දක් හැටියට විට කන කට්ටියක් ඉන්නවා. ඒ ගොල්ලෝ මේ අහළ පහළ ඔපීස්වල එහෙම වැඩ කරන අය. ඒ ගොල්ලෝ දවල් කෑම වෙලාවට එහෙම එනවා. ඒ අය නිසා අපිත් කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා.
මොනවා වුණත් අපි වගේ රස්සා කරන අය විඳින දුක කාටවත්ම පේන්නෑ. තවමත් සමහරු බුලත් විටක් ඉල්ලන්නේ රුපියල් දහයට පහළොවට. කීදෙනෙක් ඉන්නවද මේ විදිහට පාරේ බ... |
ඩ හෙවණකට වී බුලත්විට වෙළෙඳාමේ නියැළෙන බොහෝ දෙනකු මේ ජීවිත සටනට පිවිස ඇත්තේ තරුණ අවධියේ සිටියදීය. නිමල් කරුණාතිලක මහතාද එවැන්නෙකි. 1978 වර්ෂයේ දිනකදී ඔහු අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ ජීවනෝපාය සඳහා බුලත් විට වෙළෙඳාමේ යෙදීම සදහාය.
එදා සිට ගෙවීයන මේ මොහොත දක්වාම සිනහ කඳුළු පිරි ජීවිත ගමන බුලත්, පුවක්, හුනු, දුම්කොල අතර ගෙවා... |
වේ බොඳවී ඇත. මේ ඔහුගේ කතාවය.
“මට දැන් අවුරුදු 75ක් වෙනවා. දැන් අවුරුදු 40ක් විතර කෙරුවේ බුලත්විට විකුණපු එක. දරුවෝ ලොකු මහත් කෙරුවේ මේ රස්සාවෙන්. 1978 අවුරුද්දේ තමයි බුලත්විට වෙළෙඳාම කරන්න පටන් ගත්තේ. එදා ඉඳලා අද වෙනකන්ම රස්සාව කරනවා. ඒ කාලේ රුපියල් දෙකකට තමයි අපි බුලත්විට වික්කේ. දැන් රුපියල් 35කට විකුණන්නේ. මට මතකයි ... |
ඩුම ගානේ දවසකට බුලත්විට සීයක් විතර වික්කා. දැන් දවසකට විට හතළිහක් පණහක් තමයි විකිණෙන්නේ. ඒකත් හැමදාම නෑ. සමහරදාට විට විස්සක්වත් විකිණෙන්නේ නැති දවස් තියෙනවා. එතකොට මේ වෙළෙඳාම මොකටද කියලා හිතෙනවා. ඒත් දැන් අපේ කාලේ ඉවරයි.”
ගිරිදා, නාගවල්ලි, ගැටතවාල, දලු බුලත්, කොවුල් බුලත්, මල් බුලත් යනාදී වශයෙන් බුලත් වර්ග රැසකි. හෙළ ඉ... |
සය කොතරම් ඈතට දිව යන්නේද එපමණටම පැරණි යටගියාවක් බුලත් හා සම්බන්ධව ඇත. සිංහලයාගේ ආර්ථික සමෘද්ධිය මූර්තිමත් කරන්නක් ලෙසත්, සාමයේ හා සහෝදරත්වයේ සංකේතයක් වශයෙනුත් බුලත් උසස් තැනක වැජඹෙන්නේ අද ඊයේ සිට නොවේ.
බුලත්, පුවක් සපිරි දැහැත් වට්ටියක් භික්ෂුන් වහන්සේ උදෙසා සිරිත් සම්ප්‍රදානුකූලව පිරිනැමීම අදද සිදුවන්නකි. බුලත් සමඟ බු... |
මේ රස්සාව. දරුවෝ ජීවත් කරවන්නේ මේ හොයාගන්න කීයෙන් හරි. දුම්කොළවලට ඒ කාලේ ඉඳන්ම තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ. බුලත්විට කන මිනිස්සු සතියකට හමාරකට සැරයක් අපෙන් දුම්කොළ අරන් යනවා.
විට විකුණන කට්ටිය අපෙන් දුම්කොළ ගන්නවා. දැන් අපි මේ රස්සාවට හුරුවෙලා ඉන්නේ. මේක අතඇරලා වෙන ජීවත් වෙන්ඩ මාර්ගයක් නෑ. එකපාරක් දුම්කොළ එක්ක බුලත්... |
ීවිත ගමනේ කටුක බව මේ හැම දෙනෙතකම ලියැවී තිබේ. කාෂ්ටක අව්වේ කඩිමුඩියේ ඔබමොබ යන අතොරක් සෙනඟ වෙත ඔවුහු බලාපොරොත්තුවේ දෑස් දල්වති. විටෙක ඒ අපේක්ෂා ඵලදරයි.
විටෙක නොපෙනෙන කඳුළක බොඳව යයි. අතීතය කොතරම් නම් සුන්දරද? අයකුට අවැසි තරම් එසේ පැවසිය හැක. ඒ මියගිය අතීතය යළි කවරදාක හෝ ජීවමාන නොවන බැවිනි.
මේ වියපත් මිනිසුන් බොහෝ දෙනකුගේ... |
ඇත්තේ එවන් මතක ගොන්නකි.
“ඒ කාලේ පොළට එන හැම මනුස්සයෙක්ම වගේ බුලත්, පුවක්, හුනු, දුම්කොළ ටිකක් මිලදී ගත්තා. ඒකෙන් අපිත් ජීවත් වුණා. අපි කවුරුවත් මහලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ.
ඒ හින්දමද මන්දා ප්‍රශ්න තිබුණෙත් නෑ. ගහ මරා ගත්තෙත් නෑ. දැන් කොතන බැලුවත් ප්‍රශ්න. ඉස්සර අනිවාර්යයෙන්ම ගෙදරට එන මනුස්සයකුට කෑවත් නැතත් බුලත් ... |
ම කරන්නේ තමන්ගේ තත්ත්වේ රැකගන්ඩ. ඉස්සර තිබ්බ සරලකම දැන් මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ නෑ. බුලත් විටක් හැපුවහම තමන්ගේ චරිතය හෑල්ලු වෙනවා කියලා සමහරු හිතනවා. මේක මහ පුදුම ලෝකයක්. බුලත් හපන එක හෑල්ලුයි. ටයි බැඳගෙන හොරකම් කරන එක නම්බුයි. පුදුම රටක් මේක.”
හපන දුම්කොළ හෙවත් දුම් රහිත දුම්කොළ සහ පුවක් අඩංගු බුලත්විට හා සෙසු නිෂ්පා... |
ත් විට කන අය බවත් වෛද්‍ය විශේෂඥයෝ තහවුරු කරති.
දුම් රහිත දුම්කොළ හා සම්බන්ධ පිළිකා හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව දහසකට අධික බව මෙන්ම රෝගීන් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 05ක පමණ වැය බරක් රජයට දැරීමට සිදුව තිබෙන බව සොයාගෙන තිබේ. කෙසේ වී නමුදු අනාදිමත් කාලයක පටන් මෙරට සාම්ප්‍රදායික ජන සමාජයේ මිනිස්කමේ සංකේතයක් ලෙසද ... |
ජීවිත 3/5Give බුලත්විටට හැපෙන ජීවිත 4/5Give බුලත්විටට හැපෙන ජීවිත 5/5
යතුරුපැදි කල්ලි, හමුදා බුද්ධි අංශ සම්බන්ධ ද? : ඇමතිවරයා ප්‍රශ්නය මගහරී - BBC News සිංහල
http://www.bbc.com/sinhala/sri-lanka-37774105
උතුරු ප්‍රදේශයේ පසුගිය කාලයේ වාර්තාවූ අපරාධවලට වගකිවයුතු බව පැවසෙන යතුරු පැදි කල්ලි සහ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ... |
ව්' ද? එසේ නැතිනම් 'නැත' යන්න ද? " යැයි මාධ්‍යවේදීන් යළි විමසූ විට අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ, "මා කිසිවක් කීවේ නැහැ." යනුවෙනි.
යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට පොලිසිය වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව, පොලිස් නිලධාරීන්ට පහරදීමේ වගකීම භාරගනිමින් 'ආවා' නමැති සංවිධානයක් ඊයේ යාපනයේදී පත්‍රිකා බෙදාහැර තිබිණ.
'ආවා'
ඊයේ පාර්... |
යයන්ට වෙඩි තැබීම සිදුවී ඇති බවය.
එම යතුරු පැදි කල්ලි හා හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අතර සම්බන්ධයක් ඇතැයි යාපනයේ ජනතාව නගන චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසුව ද අමාත්‍යවරයා ඊට පිළිතුරු නොදී පිටවිය.
කෙසේවුවද, එම මාධ්‍ය හමුව ආරම්භ කරමින් සාගල රත්නායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට වෙඩි තැබීම ස... |
ගැටලු ඇතිකිරීමට උත්සාහ කළ හැකි බව ද පෙන්වා දුණි.
උතුරේ හර්තාලයෙන් ජන ජීවිතයට බාධා
රාහුල් ගාන්ධි අතුරුදහන්! - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
Home » ප්‍රවෘත්ති » රාහුල් ගාන්ධි අතුරුදහන්!
රාහුල් ගාන්ධි අතුරුදහන්!
රාහුල් ගාන්ධි අතුරුදහන්! SL Gossip 8:14 PM
මේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පුරා ඊයේ දිනයේ ඇළවුණු පෝස්ටරයකි.... |
ැත. වයස 47 ක වැඩුණු මිනිසෙකි. ඒ සියල්ලටමත් වඩා, 2019 වසරේදී අගමැති මෝදිට මැතිවරණයේදී හමුවන්නට නියමිත ලොකුම ප්‍රතිවාදියා ය. ගාන්ධි පවුල් උරුමය ද සමගින් මේ වන විට ඉන්දියාවේ අංක එකේ ‘තරුණ ලකුණ’ ඔහු ය.
ඔහුව බීජේපී හෙවත් භාරතීය ජනතා පක්ෂයෙන් පැහැර ගෙන යාමට කිසිම ඉඩක් නැත්තේ අද වන තෙක් ඔහු භාරතීය ජනතා පක්ෂයට විරුද්ධව කිසිම ද... |
ි බසින් ලියැවුණු තවත් පෝස්ටරයක මෙසේ දැක්වෙයි. ''Amethi maaniya saansad Shri Rahul Gandhi Amethi se laapata hain” එහි සිංහල අදහස මෙසේ ය. “අමෙති දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඔහුගේ ඡන්ද කොට්ඨාසයෙන් අතුරුදන් ව ඇත”
දැන් කාරණය පැහැදිලි ය.
රාහුල් ගාන්ධි ඇත්තටම අතුරුදහන් ව තිබෙන්නේ ඔහුගේ ඡන්ද කොට්ඨාසයෙනි... |
ලිකවම වගකිව යුත්තේ තමන්ගේ ඡන්ද දායකයන්ට නිසා ඔහු මෙසේ ආගිය අතක් නැති වීම ගැන ඔවුන් කලබල වීම පුදුමයට හෝ කෝපයට කාරණයක්ද?
ඉහතින් කී හින්දි පෝසටරයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ. “ඔහුගේ හැසිරීම නිසා පොදු ජනයාට තමන් රැවටුණු බවත් තමන් නින්දාවට පත්වූ බවත් දැනේ..” අමෙති නගරය සැලකුවහොත් රාහුල් ව පාර්ලිමේන්තුවට යැවූ මහමැතිවරණයෙන් පසු... |
බවට උදාහරණ බොහොමයකි. නමුත් ලංකාවේ සහ ඉන්දියාවේ තිබෙන ලොකුම වෙනස නම් එකී දේශපාලන අසාධාරණයන්ට විරුද්ධව පොදු ජනයා ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙනසයි. ඒ අතින් ඉන්දියානුවා නිර්මාණශීලී ය. නැතිනම් ලංකාවේ මෙන් තම අයිතීන් සුළු ලාභ තකා පාවාදීමට ඉක්මන් වන්නේ නැත. ඉන්දියාවේ පොදු ජන ව්‍යාපාර, බොහෝ විට ජයග්‍රහණ සලකුණු කරන්නේ එනිසා ය.
ඉන්... |
ජිතයන් හෝ, අපේ රටේ බාසාවෙන් කියනවා නම් ‘මන්ත්‍රීතුමා’ ඡන්ද කාලයට පමණක් ගමට එන්නේ මන්දැයි අසන්නට තරම් කොන්දක් ඒ ගැහැනුන් ට තිබුණේය. “ඇයි ඡන්දෙ කාලෙට විතරක් ගමට එන්නෙ..? ඇයි අනෙක් කාලවලට අපි ජීවත් වෙන්නෙ නැත්ද...?” යැයි අසන්නට තරම් ඔවුන්ට කටට පණ තිබුණේය. “.. ඊළඟ වතාවෙ ඔබේ ඡන්දය ඉතාම වැදගත් කියාගෙන අපේ ගමට ආවොත් ගහනව සෙරෙ... |
ර ගැනීම සඳහා පදනම, ඉන්දියාවේ තොරතුරු පනතෙන් ලැබීමයි. අද පවා ඉන්දියාවේ පොදු ජනතාව, තම දේශපාලකයන් තමන් වෙනුවෙන් කළ කී දෑ සහ කී-නොකළ දෑ ගැන විමසිලිමත් ය. එයින් අදහස් වන්නේ ඔවුන් ටයර් පෙරළනවාක් මෙන් ආණ්ඩු පෙරළන බව නොවේ. ජනතාවට බැරෑරුම් ලෙස වගකියන්නට තමන්ගේ ජනතා නියෝජිතයන්ව පොළඹවන බවයි. ලංකාවේ පොදු ජනයා සහ ඡන්දෙ කාලෙට පමණක්... |
a Way of Life: 2008
මානව චින්තනයේ වර්ධනය හරියාකාරව සිදු නොවීම නිසා අද වෙන කොට ලොව බොහෝ සෙයින් වෙනස් වී ඇත. සැනසිය යුතු තැන්හි වැනසීමටත්, කරුණා පෙරදැරි කොටගැන්මට අවැසි තැන්හි කෝප ගිනි ඇවිලීමටත්, නිකරුණේ අනුන් සැක කිරීමටත් එකිනෙකා කෙරෙහි නොනිම් වෛරයෙන් පසු වීමටත් සිදුවී ඇත. දවසකට, නොසෑහෙන තරම් විවිද වූ චරිත හා ගැටෙන්නට ස... |
ැනසීමට පත්කරන්න යාමේදී අන්තිමේදී සිදුවෙන්නේ අපේ හිත් දුක්බර වීමයි. මම මේ ලියන කතා පුවත වැනි දස දහසක් කතා මා අධ්‍යයන ජීවිතය පුරාවට අසා ඇත්තෙමි සටහන් කර ඇත්තෙමි. ඒ හැම ජීවිතකයම දුකක් වේදනාවක් සටහන් වී ඇත. ඒ මතින් ඇතිවන දුක් කන්ද විශාල කර පෙන්වීමට මට උවමනාවක් නෑ ඒ මා මෙන්ම ඔබ සියල්ලන්ද අනේක දුක් දෝමනස්සයන් කරපින්නාගෙන සිට... |
? මම හොඳින්නම් මෙහෙ ඉන්නේ නෑනේ ?" ඇය නුරුස්සනා බැල්මෙන් පිළිතුරු දුන්නා.
මෙලොව ඇති සෑම ජීවිතයකින්ම පලක් තියෙනවා. ඇය මේ ලොවට අවශ්‍ය කෙනෙක් බව ඇයට වටහා දිය යුතුමයි. ඒ සඳහා, නිසි මනෝ වෛද්‍ය උපකාර අවශ්‍යයි. නමුත් අවුරුදු 10 ක් පමණ රෝගී බවින් පීඩා විදින ඈ යථා මනෝ ස්වභාවයකට ගැනීමට දිගු කලක් යන බව මනෝ වෛද්‍ය වරියගේ අදහසයි.
Po... |
ොවීම නිසා, ජීවත් වීම ගැන අවට අයගෙන්නොයෙක් ප්‍රශ්ණ පැන නැගෙනවා. පෘතඃජන ලෝකයකින් ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද කියලා හිත හදාගැනීම හොඳ බව අගිසා මට නැවත මතක් කරලා දුන්නා ! අගිසා අපූර්ව මිත්‍රයෙක්, ලෝකෙ කොයි අත පෙරලුනත් වගේ වගක් නෑ. ඔබාමා දිනපු බවත් දවස් දෙකක් යනකම් දැනගෙන හිටියෙ නෑ, මම කියනකම්ම. "ඉතින් ?" එච්චරයි ... |
ම් නිදහස්ද කියා සිතෙන්නේ නොයෙක් ඇලීම් ගැලීම් සහ බැඳීම් අතර ජීවත්වෙන , විඳවන සහ විඳින අපේ ජීවිත දැක්කමයි. "ඒකට පින තියෙන්න ඕනේ"
රස්සාව කරන තැන, ඉගෙන ගන්නා තැන, ජීවත් වෙන නිවස, සහ ඒ අවට මේ කොහෙදිත් එකම එක දෙයක් මැනැවින් පසක් වෙනවා,
"ප්‍රිය විප්පයෝග දුක්ඛෝ අප්‍රිය සම්පයෝග දුක්ඛෝ" කියන මේ සනාථන දහම , නිරතුරුව හිතට කාවදිනවා... |
තිබෙන්නේ සැනසුමද - කොයිදාක කොයි ලෙසක හමුවේද ?
වරෙක මම ලියා තැබුවා මතකයි. සංසාර ගමනේ විවිධ වූ ලැඟුම්හල් වල ගිමන් හරිමින් අප යනෙන මේ මාවත කෙළවර කුමක්ද ? සංසාර මන්දිර පොත ගැන නැවත මතකය අලුත් වුනා, මම එය නැවත කියවිය යුතුයැයි සිතුනා.අපට නිතර හමුවන පිරිස් , සමහර විට කොහේදී හෝ හමු වී තියෙන්නට ඇති, ඒ නිසා මේ භවයෙත් එසේ හමුවෙන... |
ගැන සමාවෙන්න. ඒත් දැනට නිතරම වැටහෙන දේ මෙයයි. ජීවිතයේ සැබෑ අර්ථය සොයා ගැනීම අපහසු නෑ.
කවි ලියුවත් ජාලය තුල පල කිරීමට සිත් නොදෙයි.
ලෝකය කොයිතරම් දුක්ඛදායීද කියලාමයි නිරතුරුවම සිතෙන්නේ, ඒ අපි නිතරම දකින්නේ සමාජයේ දුක් විඳින පිරිසක් විතරම නිසාය කියලා අන්තිමට මට හිතුනා. ලෝකයේ 10 000 කට 1 අයෙකුට වැළදිය හැකි රෝග නිරන්තරයෙන්... |
බැඳීම් වල ස්වායක්ත බව ඔස්සේ, රුදුරු රත් පොළව මත දිනෙක මනුදම් වැසි වසිනු ඇතැයි මට වටහා දුන්නී ඇයයි.)
උපන් පිනට ලොව සදන මිනිස්සු
උපන් පවට ලොව නසන මිනිස්සු
උපන් නිසා පිං පුරන මිනිස්සු
උපන් ගතිය අත්නොහළ මිනිස්සු
අනුන් උනුන් ගැන සොයන මිනිස්සු
වදෙන් පොරෙන් දිවි ගෙවන මිනිස්සු
අනුන් සොයා වින කරන මිනිස්සු
තමන් කිළුට නොම දකින ම... |
යි. මැසිවිලි, මැසිවිලි, ඔන්න ආයෙත් මැසිවිලි.....
පිංතූරය අහුලා ගත්තේ අන්තර්ජාලයෙන්
Posted by Bo at 03:21:00 5 comments: Links to this post
Labels: life, Sinhala Poems poetry kavi, සිංහලකවි
Posted by Bo at 13:48:00 9 comments:
Posted by Bo at 18:17:00 8 comments: Links to this post
බොහෝ අය උත්සහ කරන්නේ තමන්ට ඕනා විදිහට ... |
ගිනිගත් හිත් නිවා දැමිය නොහැක .. කියා දාර්ශනිකයෙක් කියා තිබුනා. අනුන්ගේ ජීවිත වලපල්ලට ගියත් ඒ මතින් තමන්ගේ ජීවිත ගොඩනගාගන්න හිතන අය දුටුවිට මට ඇතිවන්නේ පිළිකුලකි. අද වෙනසකටත් එක්ක එක බ්ලොග් සටහනක් ඉංග්‍රීසියෙන් ලියන්න හිතුනා.
Yesterday one of my friend came to see me with all her complains and troubles. Her boy friend ... |
lease think about your parents , think about your carrier. ending life is foolish" but she kept on saying that she would just end up her life.
I thought for awhile and told her "yeah ok dont listen to them, Ending up your own life for an idiot who doesn't think about u for a second ?... well I think thats a good idea g... |
for a moment starred at me. wiped her tears and looked at me in a furious way and told me " No I will not end up my life for such a stupid idiotic person u are right" thinks for awhile and says " I'm hungry, lets eat some thing".
And thats it ! No more tears sister !
All of us are struggling so hard to gain what ever w... |
ard situations people face themselves in day to day life, I thought I'd not go on the same path as they did. But it doesn't always work out that way !
because all our life we live according to others measurements.
I explained my friend that if her boy friend had understood her and loved her he would never have left her... |
en though communication is the only key which can unlock the hard situations and things going between all of us.From experience I know its always better to keep my silence and the distance, because for some people think they are always right.
(photo - taken by Me :D)
Posted by Bo at 12:35:00 12 comments: Links to this ... |
ුව අපි කියන්නේ, අපි දන්නවා ඒක එයාගෙන් පිට යන එකක් නෑ කියලා. යාළුවන් උනත් පෙන්වන්නේ, මම තරම් යාළුවෙක් නෑ මේ ලෝකේ කියලා. පණ දෙන්න කතාකරන්නේ.
ඒත් ඒ යාළුවම ඔවුන් අතරේ හිත් නොහොඳ වීමක් ඇතිවුන විගස තමන්ගේ මිතුරා හෝ මිතුරියගේ වැරදි සහ ජීවිතේ රහස් කියව කියව තැන තැන ඇවිදිනවානම්.... ඒකට මොකද කරන්නේ ?
"අරයා ඔයා ගැන අරෙහෙම කිව්වා ... |
්, එහෙම හිතෙන සියල්ල ගැන බොහොම නින්දිත විදිහට විවේචනය කිරීම පහත් මානසිකත්වයක් හිමි තිරිසන් ගති ලක්ෂණ විදහා පාන්නක් බව මොවුන්ට නොවැටහෙන එකයි පුදුමේ.
මේ සිදුවීම මගේ යහළුවෙක්ටත් සිදු වුනා. ඇගේ කලකට ඉහත යාළුවෙක් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සිත් නොහොඳ නෝක්කාඩුවක් නිසා විරසක වෙලා, ඒ මදිවට දැන් අර අනෙකාගේ ජීව දත්ත තොරතුරු සටහන හැම... |
සේවනයයි කියලා බුදු දහමේ නොයෙක් තැන සඳහන් වෙනවා.
අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපාය සහාය යනුවෙන් ඔවුන් නම්කර ඇත.
මේ ගැන හරි හැටි වැටහීමක් ලබාගන්න මම මෙන්න මේ ලිපිය උපයෝගී කරගත්තා... දිනමිණ පුවත් පතෙන්.
............"මිතුරා සතු දේ කපටි කමින් පැහැර ගැනීම , විපතකදී බොහෝ දේ බලාපොරොත්තු වීම, තම ආරක්ෂාව හා වාසිය සඳහාම ඇස... |
පැවතුම් ඔහු ගේ ලක්‍ෂණයි.
අනුප්පියභාණි මිතුරා ගේ සිරිත වන්නේ මිතුරා ගේ හොඳ කටයුතු අනුමත නොකිරීමත් නරක කටයුතු අනුමත කිරීමත් ය. මිතුරා ඉදිරියේ ඔහුගේ ගුණකීම, නැති තැන දොස්කීම ඔහුගේ සිරිතය.
මත්පැන්, දුම්වැටි වලට හුරු කීරීම හා අවේලාවේ ගමන්බිමන් යාමට සහාය වී නොයෙක් කරදර වලට විපත්වලට පත්කිරීම අපාය සහාය මිතුරා ගේ ගති පැවතුම්ය. ... |
ත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ඔහුට හැඟීමක් නැත.
පාප මිත‍්‍ර සේවනය නිසා අනේකවිධ පාප කර්මයන් සිදු කොට අකාලයේ මිය ගොස් අවීචිය, පේර්ත ලෝකය වැනි මහ දුක් ඇති තැනක උපත ලබා කල්ප ගණන් අතරක් නැතිව මහත් දුක් ගොඩකට ගොදුරු වෙයි.
ඒ අඳුරු ජීවිතය ගත කරන පුද්ගලයාට කළ්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුර ලැබෙනවානම් ඒ ඇසුර නිසා තමන් කළ පාපකර්ම නිසා මෙවන... |
බැනලා , අවමන් කරලා කවදාවත් සිතේ සැනසිල්ලෙන් ඉන්න බැරි වග මේ මිනිස්සුන්ට ඔවූන්ගේ ජීවිතවලම තියෙන හැල හැප්පීම් සහ දුක් දෝමනස්ස තුලින් වැටහේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
මෙන්න අන්තිමට මේ ටිකත් කියවලා බලන්න.. උපුටා ගැනීම මම ලියපු "මගෙ පස්සෙන් එන්න" කථාවෙන්
~අප සමාජයේ ගැහැණු පිරිමි යහළුකම් ,පෙම් සබඳතා වලට පමණක් සීමා කොට සිතන... |
් ඔයාගෙ යාළුවෙක් අබා, කොයිකටත් ටිකක් පරිස්සමෙන්, නිකන් කතාවක් අහ ගන්න ඕනෙ නැහැනේ”
” නන්දි , එහෙම හිතුවොත් වනගත වෙලා ඉන්න තමයි වෙන්නේ, මේ රටේ වැඩක් කරන ඕනෙම කෙනෙක්ට කතාවක් හදනවා, ඒ තමයි අපෙ සමහරක් මිනිස්සුන්ගේ පහත් මානසිකත්වයෙ තරම, එහෙම කියලා එකට වැඩ කරන එක නතර කරන්න බැහැනෙ”
”ඔව් ඒකනම් ඇත්ත. ඔය කියන කවුරුත් සියයට සීයක් ... |
කරගෙන, ඒ අවුල් මදිවට, තවත් පව් පුරවගන්නවා අනුන්ට වින කරන්න ගිහින්, ඔයා හොඳට බලන්න, ගොඩක් ඔය අනිත් අයගෙ පුද්ගලික ජීවිත ගැන නොයෙක් දේවල් පතුරන්නෙ තමන්ගේ ජීවිත අවුල් වියවුල් වෙච්චි කට්ටිය” එසේ කී අබා නැවත අත් ඔරලෝසුව දෙස බැලූවාය.
”ඔව් ඔව් , ඔන්න හිතන්නකෝ, අරයා මෙහෙමයි, එයා නරකයී කියලා කියා ගන්න උදවිය තමයි ගිනි බෝම්බ, සමහ... |
නම් සොඳුරු ද , හිතකර ද , ළඟ ද අපිට ?
Posted by Bo at 22:30:00 8 comments: Links to this post
ජීවිතේ අපිට හමුවන බොහෝ දෙනා අපට නොදැනිම අපෙන් වෙන්වී ගිහිං ඒක වෙන්නේ ඉබේම හරි අපේ නොසැලකීම නිසා හරි, එහෙමත් නැත්නම් අනෙක් අයගේ නොසැලකීම් නිසා. හිත් බිඳින අයත්, හිත් හදන අයත් අතර ජීවත්වෙනකොට බොහෝ ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිදු... |
ලය විසින් එවැනි දේවලට විසඳුම් ගෙනේවි කියලා මම නිහඩ වෙනවා. මම හිතන්නේ, අපට අවශ්‍ය , අපව අවශ්‍ය යම් කෙනෙක් ඉන්නවානම් ඒ අය අපෙන් දුරස් වෙන එකක් නෑ කොයි තරම් ගැටලුකාරී තත්වයන් ඇති වුනත්.
නේක බස් උන් දොඩන - මම ඈත යැයි පෙනෙන
හුදෙකලා හිස් අහස - නිතර හිත නෙත ගැටෙන
අතීතය මතකය - කවි පබැඳුමෙන් ගතවුන
මුලින් සිඳ අත් හල - නැවත ඒ දෙස... |
ියන්නට බෝ දේ - හිතේ තෙරපෙන තරම
දකින්නට ඇත්තේ - නිමක් නැති භව දුකම
හිඳින්නම් මෙලෙසේ - යළිඳු අපි හමුවෙන තුරුම
(ජායා රූපය ,සොයා ගත්තේ අන්තර්ජාලයෙනි ) මෙහි දැක්වෙන "ඔබ දෙදෙන .. අයියා කෙනෙක් සහ අක්කා කෙනෙකි.
Posted by Bo at 17:40:00 7 comments: Links to this post
සංවාද ස්වරූපී කාව්‍ය රචනා මා හට කියවන්න ලැබුනේ කුඩා කල සිටමය.... |
කියලා දුන්නේ. කවියෙන් කථාවක්ම ලියන්න තවම මට බැරි උනත්, ජීවිත අත්දැකීම් අතරින් අත් දුටු සංසිද්ධියක් ඔස්සේ මෙසේ කවි පද ගොඩ නැගුනේ, පාඩම් අතර තුර ලද නිමේශයේ. (ලිව්වේ නම් ගිය අවුරුද්දේ , යුනිකේත පෙනෙන්නේ නැති අයට බලන්නත් එක්කම කවිය රූපමය ආකෘතියෙන් පළ කලා)
වෙද දියණී
වෙන කවුරුවත් නාවේ ඇයි කිසිම දින
රෝගී කත
සැමියා මලේ අලිමංක... |
හොම
රෝ දුක් මරණ හැම මැද නුඹෙ ඉවසීම
සිත සවි කරයි නිබඳව තව හැමදාම
රෝගී කත :
බෙහෙත් එපා මට මරණය දුර කරන
සෙනෙත් එපා අපුලයි හදවත් රකින
හිමියන් ගිය දිහා යන්නට ඉක්මණින
දියණිය නුඹේ ඔසු දිය මට නොදුන් මැන
මේකත් වයසක්ද මිය පරලොව යන්ට
මරණය හිත හිතා දුක වැඩි කරගන්ට
අප මෙහි ඉන්නෙ නුඹ පන රඳවාගන්ට
වෙදකම් මොටද බැරිනම් නුඹ රැකගන්ට
හිතක්... |
ට
තව කල් නොවේ නුඹ මරණය දකින්නට
මම වැරදිදෝ අම්මේ යළි සිතුනි මට
Posted by Bo at 00:28:00 10 comments: Links to this post
අද විද්‍යුත් ලිපි කියවද්දී. රට කන නාලිකාවකට එරෙහිව ලියූ සටහනක් සමග මා කලකට ඉහතදී සිංහලයා ජාතික ෆෝරුමය වෙනුවෙන් සකස් කරන ලද ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ලියූ කවි කිහිපයක් නෙත ගැටුනා. එනිසා උන් වහන්සේ... |
ින් ප්‍රකාශිත ග්‍රන්ථයේ පෙරවදනින් උපුටා ගන්නා ලද සටහන් සහ තවත් කවි රාශියක් මෙන්න මෙතැන පළ කොට ඇත. කියවන්න කැමති අය කියවන්න
ටිබෙට් ජාතික එස් මහින්ද හීමියන් ලියූ "අද ලක්මවගේ පුත්තු " කාව්‍යය කියවද්දී එදාටත් වඩා මෙය අදට ගැලපෙන්නේයැයි සිතුනා.
මේ උන්වහන්සේ ලියූ මා සිත්ගත් කවි පෙලකි.
Posted by Bo at 16:41:00 4 comments: Link... |
ද මොනවටද කොහොම අවස්ථාවකදීද කියලා මතක නැහැ, අමතක වුනු බොහෝ දේ ගොන්නට එයත් එකතු වෙනු ඇත, ඒකට හේතුව දවසක් මට උගන්නපු ප්රොෆෙසර් කෙනෙක්ගෙනුත් ඇසුවා, එයා කිව්වෙනම් අමතක වෙන එක මතකයට සුභ දායකයි කියලා, මොකද අපේ මොළෙත් පරිගණක වල තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් වගේලු, මතකය පිරෙන්න පිරෙන්න අනවශ්ය දේවල් මකලා දමනවලු, අළුත් දේවල් ගබඩා කරගන... |
ලෝකේ මීටත් වඩා සුන්දර වෙනු ඇත.
පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට.... කවි
නැතිවාදම් බැණ අඩ ගා නෑ කිසි වැඩකට
පුරසාරම් දොඩ දොඩ කොතෙකුත් කෑගෑවට
හරිකම් කරනා මිනිසුන් ඉන්නා තැනකට
බොරුකම් පිරි හොර දෙටුවන් එන්නෑ කිසිවිට
නවතාපන් කරනා කෙනෙහිළි හැමෙකාහට
කරවාපන් හරි දේ මතු ලොව දියුණුවකට
දල්වාපන් හිත ඇතුලේ එළියක් අනෙකට
දෙනවානම් දුන... |
ලඟට ගනු
තියනා දේ හැම සමගින් බෙදා ගනු
අටලෝදම ලොව දැනගෙන කල් අරිනු
ආවේගශීලී වීම නම් එතරම් හොඳ නැහැ නමුත් කවි නම් ලියවෙනවා එතකොට...
Posted by Bo at 11:32:00 12 comments: Links to this post
ජීවිතේ අපිට හමුවන බොහෝ දෙනා අතර අපි කතාබස් කරන ඇසුරු කරන කිහිප දෙනෙක් හැර අනෙක් සියලු දෙන අපට නොපෙනෙන තරම් ය. අඩු තරමින් හැමදාම උදේ ... |
ෙම හිතුන නිසාම වඩා කල්පනාකාරීව, මනෝ පාරවල් ගහගෙන වෙනදට යන එන මග මම අද ටිකක් සිහියෙන් ගියා. එතකොට බොහෝ දේවල් වඩා සවිස්තරව පෙනුනා. හිතන්න දේවල් අල්ප වෙන එකත් ලොකු සැනසීමක් කියලා හිතෙනවා. එතකොට තත්‍ය ලෝකේ වඩා ලොකුවට පෙනෙන්න ගන්නවා.
බලාපොරොත්තුවෙන් ඉන්න යමක් නැති වෙනකොට, අත්කරගන්න හෝ දිනාගන්න දෙයක් නැති කොට, දැනෙන සහනය කෙත... |
ිඳින්නේ ඔවුන් විතරක්මයි කියලා. ඒත්.... ටික කලකින් ආපසු හැරී බලා පසු තැවුල් විය හැකි බොහෝ දේ එහෙම අයට ඉතිරි වෙන බව ඔවුන් නොදනී.
Posted by Bo at 23:44:00 11 comments: Links to this post
Posted by Bo at 02:01:00 4 comments: Links to this post
අපි ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ, අපේ මුලු බැච් එකම "Life education week" ... |
සේවයේ යෙදෙන්නත් සිදුවුනා. ටියුෂන් පන්ති හා පාසැල අතර ජීවිතය දෝලනය වෙමින් පැවති ඒ යුගයේ, අර සතියක කාලය අපිට ජීවිතය සම්බන්ද අත්දැකීම් රාශියක් ගෙන ආවා.
අද යහළුවෙක් හා කතාබස් කරමින් සිටි යමක් සිහිවෙලා මේ සියල්ල කුරුටු ගෑවේ. පාසැල් යන කාලේ අපි ගත කලේ හරිම නිදහසකින්. නිවාඩුවට ගමේ ගියහම නැවත ගෙදර එන්නේ පාසැල් පටන් ගන්න කාලෙද... |
්ති වල දරුවන්ගේ අම්මලත් හෝ ගාලා පොඩි එවුන්ව දැම්ම ඉඳන්ම ටියුෂන් යවනවා. ශිෂ්‍යත්වය ඉහළින් සමත් කරවන්න.
අවුරුද්දේ මුල සිටම එක දිගට ලියන්නට යෙදුනු බ්ලොග් ලියමනත් එපාවුනු වෙලාවල් තිබුනා.
මුල් කාලේ සිංහල බ්ලොග් ලියන්න ගිහින්, යුනිකෝඩ් විරෝදීන්ගෙන් එල්ලවුනු විවේචන නිසා ඒවගේම , ඔවුන් බ්ලොග් පිටුවලට ඇවිත් ලියා යන ඇතැම් දෝෂාරෝප... |
් අපේ මේ බ්ලොග් පරිශීලනය කරන පිරිස් අඩු නිසා ඇතැමුන්ට මෙන් feed back නොලැබුනත් comment moderation ඒ විදිහටම තියන්න උත්සහ කරනවා. එතකොට අඩු තරමේ ඉඳහිට උනත් ලැබෙන ප්‍රතිචාර මොනවද කියලවත් බලාගන්න පුළුවන්නේ.
වෙලාවකට හිතෙනවා අපි මේ කරන හැම දෙයක්ම නිස්සාරී දේවල් කියලා. නමුත් මෙලොව පැවැත්ම ඇත්තේද එහිම නොවේද ? "සබ්බේ පෘතග්ජනා උ... |
කර
සැනසෙම් කොහොම සතුටින් සිත පුබුදු කර
While going through some pages of an old diary I found this really lame essay (as I called it),which was written in my 4th year.
(I'm sorry its not a poem but just my experience)
I've held hearts , young and old..
with tearing eyes on first few days
some had scars..old and healed... |
a murmur or an ejection click
We weep and cry and throw it all out,
Tiny pinch pain becomes hard to hold up
The heart gets a scar when it all ends up
listening through membranes right into my ears
All that miseries weeps and tears
lub dub lub dub Ends up with a scar !
"you know what they say about stopped clocks: They'... |
ොකද දවසට නිදා ගන්නේ පැය 5 වැනි සුළු කාලයක්,
ලෙඩ්ඩුන්ට උපදෙස් දෙනවා, පැය 7-8 නිදාගන්න නිදිමරන්න එපා, මනසට හොඳ නෑ කියලා. එහෙම කියන අපේ නින්ද පැය 5යි
බස් එකේ යන ගමන් පොඩ්ඩක් ඇස් පියා ගන්නවා. ඒත් ඔහොම නිදියලා මොකටද කියලා අම්මාගෙන් බැනුම් අහනවා.
ඊළඟට අපිම උපදෙස් දෙන්නේ, හොඳ සමබල ආහාර වේලක් කන්න , පෝෂණය හරීම වැදගත්,
ඒත් අපි,... |
ඉන්නවා, හොඳට නිදා ගන්න, හොඳට උයලා මිරිස් තුනපහ රහට කෑමක් කන්න
මීට වසරකට පමණ පෙර ---- රෝහලේ අපට කෙටි කාලීන පුහුණු වැඩ තියෙද්දී, බොහෝ වෙහෙස මහන්සි වුනු දවසක , එක්තරා මහළු සීයා කෙනෙක් වටේ අප සියල්ලම රොක් වෙලා ඔහුව පරීක්ශා කරමින් සිටියා. . "දූ කාලද දවල්ට, ඇපල් ගෙඩියක් දෙන්නද දුවේ" කියලා අහද්දී ඇත්තටම අපිට දැනුනේ පුදුමයක්, ... |
අනුකම්පාවෙන් තමන්ගේ දරුවෙකුට සලකන ආකාරයේ ලෙංගතු කමකින්, බඩගින්නේ ඉන්න එපා යැයි පවසමින් අපට දැන මුතු කම් දුන්නා. සිරි සිරිමල් ට නම් එය මාව බයිට් එකට ගන්න අපූරු වචන ටිකක් උනත්, ඒ ඇසූ ඇසුමත් හිතට කියාගන්න බැරි අපූර්ව හැඟුමක් හිතට ලං කරා, මිනිස්සු අතරේ පවතින ලෙංගතුකම එයින් මහා විශාලෙට පෙනුනා. මේ ළඟදී දවසක අප හමුවූ විට සිර... |
- a person who acts in contradiction to his or her stated beliefs or feelings) කියලා
ඔහොම බලාගෙන ගියහම හිපොක්‍රිට්ලා තමයි අපි ඔක්කොම.
කියන දේ නොකරයි
නොකරන දේ කියයි
නොවන දේ ගැන හිතයි
හිතන දේ නොවෙනකොට.... හරි දුකයි
Posted by Bo at 21:25:00 1 comment: Links to this post
කවි ලිව්වෙ නැද්ද ? දැන් ලියන්නේ නැද්ද? එක දිගටම ඇසෙ... |
...
මගේ පමාව ගැන විමසා උපමා උපමේයයන් සමග ලියා එවූ ඒ සොයුරාටත් ස්තූතියි.
ඉතා අදික ලෙස නිදි වැරීම සහ මහන්සි වීම හේතු කොටගෙන ශරීර සෞඛ්‍ය ටිකක් විතර පිරිහුනා. අන්තර් ජාල පහසුකම් නැති නිසාත් වේලාවක් නැති නිසාත් ලියන්න බැරි උනා. හිතට නැගෙන සිතුවිලි හිත තුලම නැතිවෙලා ගියා. සිතේ එකලස් භාචය නැති උනා. ඒත් ඉතින් ජීවිතය ඒ වගෙයි.
ඒ... |
ැත්ත නොවිමසා, තමන්ට හිතෙන අරමුණකට හැමෝම ඈඳා ගැනීමට තවකෙකුට ඇති අයිතිය ගැන මීට වඩා විමසා බැලීම වටී.
අඩු තරමින් මින් පසු එසේ ලේබල් ඇලවීමට කලින්, ඊමේල් එකක්වත් එවා අදාල නිර්මාණකරුවන්ගෙන් ඒ සඳහා අවසරය ගන්නේ නම් වඩා හොඳ බව මට සිතේ.
මා දන්නා හඳුනන බ්ලොග් ලියන සහෝදර සහෝදරියන් මගින් මට මේ ගැන දැනගන්ට ලැබුනා. පැසසුම් ගුණ වර්ණනා... |
ගස සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට අළුතින් එකතු වූ අපූර්ව නිර්මාණකරුවන්ගේ බ්ලොග් අඩවි කියවන්ට ලැබුනා.. අපි කිහිප දෙනෙක් පමණක් බ්ලොග් කරණයේ යෙදෙනකොට, සිංහල බ්ලොග් මැරතන් පවා තියන කොට පැවති සිංහල බ්ලොග් ඉඩෝරය නිමවෙන සුභ ලකුණු හැම තැනම දකින්නට ලැබුනා. ඔක්කොම පුළු පුළුවන් විගස කියවන්නයි බලාපොරොත්තුව.
බෝමන් ( සහෝදරයා) ලියන ජීවි... |
නෙනවා. ගුණමකු කමින් නිරන්තරයෙන් බැටකන මිනිස් ගුණ දර්ම පිළිබඳ වඩා යතාර්ථයානුකූලව කියවීමක් ඒ ඔස්සේ මා දුටුවා.
ඇබ්නෝමල් දෙසිතක සිතුවිලි නමින් ලියවෙන මලීගේ සිතුවිලි පිටුව.. සමාජයානුකූලව සම්මත දෑ තුල පවතින කඩතොලු දකින, ඒ ගැන එදිනෙදා ලියන කියවන බසින් දොඩන මේ පිටුව මෙතෙක් දකින බ්ලොග් ආකෘතිවලට වෙනස් අයුරකින් ලියවෙන්නක් වුනත්. ... |
යන්න උවමනාවක් තිබුනේ නැති නිසා ගෙදරටම වෙලා හිටියා, ඒත් සැරින් සැරේ වහන අරින පාරවල් නිසා පසුගිය සතියෙම ගොඩාක් දුක් වින්දා, වෙලාවකට ඉන්න බස් රථයෙන් බැහැලා වෙනත් මං ඔස්සේ පයින් ඇවිදිමින්, ගෙදර එන්න සිදුවුනු අවස්ථාද නොමැත්තේ නෑ.
බොහෝ වෙලාවට අසල සිටින්නන් වුවත්, ඕගොල්ලොන්ගෙ ආණ්ඩුවේ වැඩ කියමින් අනික් අය වෙත දෝසාරෝපණ දැම්මේ ... |
න්න අපිට පුළුවන්ද ? තමන්ගේ ආරක්ෂාව වගේම රටේ මහජනතාවගේ පහසු අපහසු කම් ගැනත් හිතන නායකයන් සිටී නම් යෙහෙකියි සිතේ. හරියටම තම රාජකාරිය ඉටුකරන්නේ අපේ ත්‍රිවිද හමුදාව සහ පොලීසිය කියලා තමයි හැමෝම කතා වෙන්නේ, රටේ වත්මන් ආරක්ශක තත්වය ගැන හිතනකොට මටත් එහෙමයි හිතෙන්නේ.
මගේ හිත මිතුරු චාමික අයියගේ විවාහ මංගල්‍යයට සුභ පැතුම් එක් කර... |
හිත මිතුරු සොයුරු සොයුරියන් නිසා අපිටත් ඉතින්, වෙඩින් කේක් ඔතන්න, පෙට්ටි හදන්න, කාඩ් හදන්න එමට වැඩ. ඒ අස්සෙ submit කළ යුතු case reports ටිකකුත් තියෙනවා එනිසා ඒ වැඩ කටයුතු අහවර කරන්න දැන් බ්ලොග් ලියමන මෙතනින් සමාප්ත කරනවා
සුභ නැකැත් සපිරි දින
සිත් තොසින් පිරෙයි පෙම
මගේ ආසිරි තුටින
මගේ උන් වෙත ඉසිමි..
පෙම් පැතුම් ඉටුවෙලා... |
ර ගමන් කිහිපයක් නිසා එකදිගට බ්ලොග් සටහන් ලියන්නට බැරි වුනා
හැම තත්පරයෙම මොකක් හෝ වැඩක් ඉහමතට වැටෙන, එහෙ මෙහෙ දුවන ගමන් හිතට එන හිතිවිල්ලක්වත් ලියාගන්න බැරි තරමටම ජීවිතේ කාර්යබහුල උනේ මටත් නොදැනීමයි.
එ' අතරතුර ලද විවේකයේ සූ අක්කාගේ කොම්පියුටරයෙන් මෙසේ බ්ලොග් සටහනක් එකතුකරන්නට සිත් විය
යන එන දකින තැන තැන
මුහුණු වල ... |
ed by Bo at 14:00:00 4 comments: Links to this post
කිරින්දේදී රුදුරු රළ පහරට හසු වූ දෙදරු මවත් අවසන් ගමන් යයි - Video & Photos - Kirinda Mother - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company
කිරින්දේදී රුදුර... |
Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
කිරින්ද වෙරළ තීරයේදී රළ පහරකට හසුවීමෙන් බරපතල තත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇය මියගොස් ඇති බවටයි පවුලේ ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ.
ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනා ද පස... |
ක් සමග විනෝද චාරිකාවක නිරතවෙමින් සිටියදීයි කිරින්ද වෙරළ තීරයේදී සැඩ පහරකට හසුවීමෙන් අනතුරට ලක්වුනේ.
පසුව ඇය අසාධ්‍ය තත්වයේ පසුවීම හේතුවෙන් තිස්සමහාරාම රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් තිබුනා.
මෙම කාන්තාවගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු පසුගිය 25 වනදා සිදුකෙරුනු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
⤵ 35... |
වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
එමෙන්ම 16දා වන විට අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට ඇති බාධාද ඉවත් කරනු ඇති බව විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
පසුගිය දිනවලදී රටේ ඇතැ... |
්.ගේ අඩවිය: බාසුන්නැහේ
කෙටුවේ AKM at 5:14 PM
මුදියන්සේ December 16, 2012 at 6:13 PM
ඕක තයි බන් , හිත හොද නැතිව ගන්න සල්ලි වලට හරි යන්නේ නෑ.
AKM December 17, 2012 at 7:05 AM
අනිවා. වෙලාවකට හිතෙනවා මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ කියලා.
Gayani Wedage December 16, 2012 at 6:50 PM
හොඳ හොඳම වේ ලොව කිසිම තැනක නැහැ නොහද නරක දිනුවේ.... |
වේ හිලක් කියනවනේ.. :D ලාභෙට ඉන්න බාස්ලත් එහෙම තමයි...
AKM December 17, 2012 at 7:23 AM
මක බාස්ලා.....
හිරු December 16, 2012 at 7:47 PM
හි හි.. ඔය කතාව අපේ මහත්තයත් කියනවා.. එයාලගේ ගේ හදන කාලෙත් ඔය කොන්ක්‍රීට් කේස් වලදි එහෙම බාස් ලට බනින්නේ හරිම පරිස්සමින්.. ඒ වෙග්ම ඔය උළුවහු එහෙම හදන බාස්ලටත් බනින්නේ නෑලු.. අනේ මන්දා... |
කට ඇණයක් එහෙම ගැහුවොත් ආයේ ගෙදර කට්ටියටම සොරි. මන් ඕවා පිළිගත්තේ නැතත් සමීප කීප දෙනෙකුටම වෙලා තියෙන දේත් එක්ක බැලුවහම පිලි නොගෙනත් බෑ.
දැන් තේරුනාද හිරුවෝ. එහෙම දෙයක් කලොත් ඇහැට පේන්නෙත් නෑ. සාක්ෂිත් නෑ.
ලක්මාල් කන්දෙවිදානෙ December 16, 2012 at 10:51 PM
ඉස්සර ඇදුම් මහන අයට කියුවේ ටේලර් බාස්සුන්නැහේ කියලා
ආන්න තවත් බාසු... |
ලා තියෙන්නේ. මගේ ස්පෑම් එකට වැටුණු පළවෙනි කමෙන්ටුව ඔයාගේ.
ඔය දිනේෂුත් මේ එක්කම ඇවිත් තියෙන්නේ. :)
Dinesh December 17, 2012 at 3:19 AM
අන්න බාස් ලා.. අනික් කතාත් පුළුවන් වෙලාවක ලියමු නේ..
අදයි මේ පැත්තට ගොඩ උනේ මම.. සතුටුයි..
AKM December 17, 2012 at 7:31 AM
සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. මමනම් ඒ පැත්තේ කරක් ගහනවා නිතරම... |
තාම, සමහරවිට වැස්ස නිසා මග අරින්න ඇති.
මම වැඩ කරන්නෙ චක බ්ලාස්ලත් එක්ක තමයි.
ඇත්තටම හුඟාක් බාස් උන්නැහෙලා අර අන්තිමට කියාපු තත්වයෙ තමයි ඉන්නෙ කොච්චර හම්බ කලත්. මම හිතන්නෙ ක්ලයන්ට්ලා ශාප කරලම වෙන්න ඇති.
බොහොම ස්තුතියි ලින්ක් එකට අකමා.
AKM December 17, 2012 at 7:38 PM
බාස් කතා මතක් කලාට ඔයාටත් ස්තුතියි හෙන්රි අයියා.
අද බ... |
නට පාවිච්චි කරන්න බැරි ආයුධ ටිකක් ගෙනත් දාලා එතනත් නම මාක් කරලා අලුත් තැනත් වැඩ අල්ලනවා. එහෙම උනානම් දවස් දෙක තුනකට කට්ටිය මිසින් තමා.
එහෙම නොවේවා කියල මන් පතනවා.
Dude December 17, 2012 at 9:51 PM
බාත් රූම් වැඩ කරන බුවාට තව එක දවසක වැඩ විතරයි තිය්යෙන්නෙ. පොර මිසිං. මම අනිත් සෙට් එකේ වැඩ කරන බුවාගෙ මල්ලිට කිව්වා අයියා ඇ... |
්න ලෙවල් එක අරන් ගියේ ඇයි කියලා. ටිකකින් බාස් මට කතා කරලා ඇත්තම කිව්වා.
AKM December 17, 2012 at 9:59 PM
හෙහ් හෙහ්... කොහොමද අකම් අනාවැකි. (මාත් වෙනියා වගේ මූණත් තහඩුවක් එල්ල ගන්න ඕනි.)
හෙන්රි අයියේ පරිස්සමින්. නැත්නම් ඊළඟ නිවාඩුවටත් ටිකක් ඉතුරු කරයි උන්.
Praසන්ன December 17, 2012 at 9:09 AM
අපෝ ඔය යංතං බාස්ලනං ඕන හැටි... |
17, 2012 at 7:46 PM
දවසෙන් දෙකෙන් ගෝලයා බාස් වෙලා තව සතියකින් විතර හෙඩ් බාසුත් වෙනවනේ.
ඒක නෙවෙයි මාත් අහලා තියෙනවා බාස්ල හදන ඒවා බලන් හිටියහමත් බලන් ඉන්න අය බාස්ලා වෙනවා කියලා. හික් හික්
Sanjaya සිතුවිලි December 17, 2012 at 12:01 PM
හෙහ් හෙහ් ....බාස් කතා.... එල
AKM December 17, 2012 at 7:49 PM
ඒක තමා. කවුද අනේ මක බාස... |
ිදිහටම තමයි.
වහලවල් ගහන කොට නම් ඔය පිරිද්දුම් එහෙම එන්න හොඳ නැති තැන් තියනවා කියනවා නේ බං.ඕවයේ මොන මොනවා හරි ඇත්තක් ඇති..
AKM December 17, 2012 at 7:55 PM
අත්තිවාරම් වගේම වහලවල් එහෙම හදනවනම් ශුවර්ම පොරක් වෙන්න ඕනි.
ඒ වගේම තමා බන් වැඩක් හදිස්සි නැත්නම් හොඳ බාස් කෙනෙක් අල්ල ගන්න පුළුවන්. ඒත් දඩි බිඩි වැඩටනම් අතට අහුවෙන්න... |
කෙනෙක් වෙච්ච තලතුනා කෙනෙක්... අපි පොඩි දවස් වල අපේ ගෙදර ඉදිකිරීම් වැඩ කලා මේ කියන කෙනා... දවල් වෙනතුරු හොදට වැඩ කරලා ලොකු සිමෙන්නි කන්දකුත් අනලා තියලා ළගපාත තියෙන එයාගෙ ගෙදරට යනවා දවල් කෑමට... නමුත් ආයෙ එන්නෙ නෑ පැය ගාණකට... ගිහිල්ලා බලපුවාම මිනිහා වෙල් ෆැන්ටා ගහලා කටේ කට්... වෙරි හිදිලා කරුවල වැටෙනකොට මිනිහා එනවා හීනෙ... |
December 17, 2012 at 8:01 PM
අපේ මේ පොරත් සිමෙන්ති අනලා පදම් වෙන්න තියලා තියෙනවා. කියන්නම්කො ඒ ගැනත්.
මගේ බයික් එක හදන්න දාලා මාස තුනක් ගරාජ් එකේ තිබුනා. මුන් ගිය දවසෙම ගැලෙව්වා. එතනින් එහාට ගේන්නත් බෑ. ඕනිවට වඩා කචල් දාන්නත් බෑ කෑලි මාරු කලොත් එහෙම. අන්තිමේදී එක තැන තිබුන හින්දා CDI unit එකත් දාන්න උනා දෙදාස් ගානක් දී... |
ුනට CDI එක දාන්න වෙන්නෙ නෑ. ඒක බොරුවක්. සමහර විට ඒක නරක් වෙලා තියෙන්න ඇති, නැතිනම් මාරු කරලා ඇති.
AKM December 17, 2012 at 10:07 PM
ඒකත් එහෙමද? බජාජ් බයික් එකක් තියෙන්නේ. අරගෙන අවු:5ක් විතර වෙනවා. බැට්රිය නැතුවත් අවුරුද්දක් විතර දිව්වා. ඒ හින්දා ඔය හේතු දෙකෙන් කොයික බල පෑවද දන්නෑ.
අපි නොදන්නා දෙයක් කරගන්න ඒ ගැන දන්න කෙ... |
තෙන් දාමු කිව්වත්...එපා මහත්තයා තියෙන එකෙන් තව දුවන්න පුලුවන් කියනවා....ඒ තරමට අරපරිස්සම... බජාජ් ස්කූටර් නම් මෙන්න බාස්... මගේ යාලුවො ඔක්කොම දැන් එතැනට තමයි මම අඩුක් කරන්නෙ... අනිත් වර්ග වල ඕනෑම බයිසිකලයක් මෙතැනදි හදා ගන්න පුලුවන්..
silentsahan December 17, 2012 at 5:59 PM
passe ennam machan...nidahase kiyawannaona...... |
නිදහස් වෙලාවක එන්නකෝ.
Weni December 17, 2012 at 8:14 PM
Maka baasalaa mathak wenakotath kaenthi mata nam.
AKM December 17, 2012 at 8:26 PM
හා හා කූල් ඩවුන් වෙන්න වෙනී අයියා... මොකෝ මේ. මන් හිතුවේ ගෙන්දගම් පොළොවේ පය ගැහුවයින් පස්සේ ඔයාට බාස් කරදර නැතුව ඇති කියලා.
මේ ඔරලෝසුවේ වටිනාකම කෝටි 5කටත් වැඩියි. | TechGuru.lk
Hom... |
යම මෙන්ම මිලෙන් අධිකම ඔරලෝසුව ලෙස හැඳින්වේ. අධි තාක්ෂණික ස්විස් ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වන Uwerk විසින් UR-1001 ලෙසින් හැඳින්වෙන මේ ඔරලෝසුව නිපදවූයේ පසුගිය වසරේ වුවත් මේ වනතුරුත් එය පුදුම සහගත ඔරලෝසුවක් ලෙස පිළිගැනෙනවා.
වටිනා මැණික් 51 ක් ඔබ්බවා ඇති මෙහි බඳ සම්පූර්ණයෙන්ම උසස් තත්වයේ ලෝහයෙන් නිමවා ඇත. සාමාන්‍ය ඔරලෝසුවක... |
දිව දිනය පෙන්වීමටත් මේ ඔරලෝසුවට හැකියාව ඇත.
මේ ඔරලෝසුවේ ඇති අනෙක් විශේෂත්වය නම් වසර 1000ක් යනතෙක් නිවැරදිව වේලාව පෙන්නුම් කිරීමට ඇති හැකියාවයි. ඒ නිසා මෙය ඔබේ දරුවෙකුට ලබා දුන්නොත් පරම්පරා ගණනාවක් පවතින පාරම්පරිකා ඔරලෝසුවක් වේවි.
Previous articleFacebook වෙතට අලුත් අංගයක් (කරදරයක්) එක්වේ.
Next articleසම්මුඛ පරීක්ෂණයකදී... |
ුරූපව අප වෙනස් වීම වලක්වන්න බැරිවුණත්, මුල් ම අපේ වැදගත් දේ තාමත් අප එක්ක ඉන්නවා නේද?
Pathum Herath Tuesday, November 22, 2016 9:49:00 AM
සමහර දේවල් වෙනස් වෙලා නෑ තමයි රසික, ගොඩක් වෙලාවට පොඩි කාලේ අපිට හුරු කරපු පුරුදු, හොඳ සහ නරක වැඩිය වෙනස් වෙලා නෑ තමයි. හැබැයි අපි ඒ ඉතිරි වෙලා තියෙන දේවල් පවා පාවිච්චි කරන්නේ අනුන්ගේ... |
වා.. හෙහ් හෙහ්..
My life as a Gaijin! Tuesday, November 22, 2016 9:59:00 AM
පැතුම්ට අවංකවම ඕනෑ වෙලා තියෙන නිදහස් ජීවිතේ මොකක්ද?
Pathum Herath Tuesday, November 22, 2016 10:18:00 AM
අපි ජිවත් වෙන කාලයෙක් හරි අඩක් අනුන්ගේ ප්ලෑන් එකක් ඇතුලේ ගෙවන එකෙන් නිදහස් වෙන්න. හෙහ් හෙහ්..
මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියල මම දන්නවා. හ... |
තෙන දේවල් කීපයක් තමයි තමුන්ගේ උපන් හැකියාව හොයාගෙන එකෙන් ජිවත් වෙන්න මාර්ගයක් හොයා ගැනීම, තව එකක් සමාජ සේවා හෝ පුණ්‍ය ක්‍රියා සඳහා කාලය යෙදවීම..
මම තාම ඔය එකක් වත් නොකිරීම නිසා මට මෙහෙම හිතෙනවා ඇති.. හෙහ් හෙහ්
ඉයන් Tuesday, November 22, 2016 10:41:00 AM
හැම දෙනෙක්ගෙම වගේ කථාව පැතුම් ලියලා. ඇතුවත් බැරි නැතුවත් බැරි සමාජ... |
ිත් නෑ ඉයන්.. අපි ඔහේ යන්නම් වාලේ යනවා.
දේශක යා Tuesday, November 22, 2016 11:11:00 AM
උඹට අයිස් කඩන්න ඕනද?? මරු ලිපියක් පැතුමා... ඉතා සාමාන්‍ය ගැටුම් නේද??
Pathum Herath Tuesday, November 22, 2016 1:36:00 PM
[උඹට අයිස් කඩන්න ඕනද??] ජොබ් එකක් විදියට අයිස් කඩන එකක් ගැන ද උඹ මේ කියන්නේ..
හැමදාම තියෙන සාමාන්‍ය ගැටුම් ටික ... |
ඊටත් පස්සෙ පවුලට යටයි ඊටත් පස්සෙ පවුලටයි ලමයින්ටයි යටයි ඊටත් පස්සෙ ලමයින්ගෙ ලමයින්ටත් යටයි... අන්තිමට පස් යටයි.. කෝ මම ? මං මේ මම හොයන්න ඇවිත් තාමත් හොයනවා.
Pathum Herath Tuesday, November 22, 2016 1:38:00 PM
හෙහ් හෙහ් ඒ කතාව හරි. හිතන එකත් තේරුමක් නැති වැඩක් කියලත් හිතෙනවා. හැබැයි ඉතින් ඔක්කොටොම වඩා මේ කොහෙවත් ඉන්න ර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.