txt
stringlengths
140
500
ට නිල වශයෙන් පක්ෂ දේශපාලනයක් නැත. කරුණාකර ඒ මඩ ගොහොරුවට වැටෙන්නට ද එපා. එහෙත් ඔබ වැනි බුද්ධිමතුන් හට මේ සමාජය තුල පිරවීමට මහා හිඩැසක් ඇත. එනම් දකුණ හා උතුර අතර සංහිදියා පාලමක් ගොඩ නැගීම නම් වනදේශපාලන අවශ්‍යතාවයක් ඉතිරි වී ඇත. අවාසනාවට දකුණට කතා කල හැකි උතුරේ 'දේශපාලකයින්' ප්‍රමාණය ඉතා අල්පය. ඒ අල්පයෙනුත් බොහෝ දෙනා පක්ෂ...
පන පොවන බවය. එහෙත් ඒ කුමක් දැයි මට නොතේරෙන්නේ මට දෙමළ බස නොතේරෙන නිසාය. මට තවත් බොහෝ දේ නොතේරෙනවා විය හැක. මම නැවතත් අවධාරණයෙන් කියමි -මට බොහෝ දේ නොතේරෙනවා විය හැක- එහෙත් ගිය සතියේ අප දුටු සංවේදී මිනිසා කිසිදු මිනිසෙකුට වරදක් වන දෙයක් නොකරනු ඇතැයි මම විශ්වාස කරමි. නැවතත් ඉල්ලා සිටිමි. කරුණාකර පක්ෂ දේශපාලනයට නම් එක වන්...
වා ඇති නමුත් ඔබතුමාගේ පහසුව සදහා නැවත දක්වමි. 1. සිංහල දෙමළ අන්තර් වාර්ගික සාමය වෙනුවෙන් ඔබ වැනි සංවේදී මිනිසුන්ට සුවිශේෂී කාර්යයක් ඉටු කල හැකි නිසා ඒ ගැන ක්‍රියා කරන්න. සමහරවිට විනිසුරුවෙකුට වඩා විශාල සේවයක් ඔබට කල හැක්කේ ජාතීන් අතර අවබෝධය වර්දනය කිරීමෙන් විය හැක. ඒ සදහා ඔබ ලබා ඇති වර්තමාන ජනප්‍රියත්වය පාවිච්චි කරන්න....
දීමට ඔබේ තීන්දුවට නොහැකිය. එහෙත් තවමත් ජීවත්වන ලක්ෂ ගණන් කාන්තාවන්ගේත් තවමත් නොඉපදුණු කොටි ගණනක් දරුවන්ගේත් ජීවිතය ඔබ අතේ බව මතක තබා ගන්න. 3. පක්ෂ දේශපාලකයන් ඔබ අල්ලා ගැනීමට බලනු ඇති. උතුමාණෙනි පරෙස්සම් වන්න.ඒ ඔබේ සතුරන්ය. ඔබ දැන් සිටින තැනින් ඒ තත්වයට පහත්විය යුතු නොවේ. එසේ වුවහොත් එය අපරාධයකි. ඔබට සුභ අනාගතයක් වේවා!!...
මේක කියෙව්වොත් හොඳයි. කණ්ඩා ~ Kanda November 5, 2017 at 11:22 AM තාරාගේ නවාතැන: නෙලා ගනු බැරි- හන්තාන සිහිනේ Posted by තාරා at 3:48 AM සාකියා Sakiya February 5, 2016 at 12:44 AM අදමයි මේ පැත්තට ආවෙ. පුදුමෙ කියන්නෙ සාකියගෙ කතාවත් තාරාගෙ කතාවටම සමානයි. ඒත් දැන් නම් සාකියා හන්තානට වඩා මොරටුවට පෙම් කරනවා. Google Friend Co...
Google+ followers gadget එකත් දැම්ම ඔන්න. බ්ලොග් එක පැත්තෙත් ආව, එතකොටයි දන්නෙ IT faculty යෙ කියල, කැම්පස් එකේදි මුණගැහෙමු. පේරාදෙණියට තියන ආදරේ වගෙ ම තමා... මොරටුවටත් ආදරෙයි. ;) :D අපි බුවනෙකබා: දේශ සීමා ජාති භේද බිද දැමූ ආදර කතාවක් දේශ සීමා ජාති භේද බිද දැමූ ආදර කතාවක් ගුණදාස කපුගේ කියල කියන්නෙ ශ්‍රී ලාංකීය සංගීත වං...
ර ඇත්තේ ජනප්‍රිය ගීත රචකයන් විසින්ම නොවේ. බොහෝ දුර බැහැර ප්‍රෙදේශ වල තරුණයන් පවා ඔහුගේ ගීත රචනා කරල තියනව. ගල්ගමුව ඇහැටුවැව කියන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත කෙලවරක අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි දුෂ්කර ප්‍රෙද්ශයක්. ඒ ප්‍රෙදෙශයෙන් බිහිවුන 'වසන්ත බණ්ඩාර දිසානායක' මහත්මය තමයි 'දුක හාදු දෙන රැයේ' ගීතය රචනා කරල ත...
ිවිය අරඹන්නේ 1973 වසරෙ. ඒ අනුව 1973 වසරේ “ දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතුවැල් සලා “ ගීතය ගායනා කරමින් ජනතා හදවත් තුළ ලැගුම් ගන්නට එතුමාට හැකි වෙනව. එතැනින් ඇරඹුන ඔහුගෙ සංගීත දිවිය එක්ටැම්ගේ වැනි චිත්‍රපට වලට දායක වෙමින් තාරාවෝ ඉගිලෙති වැනි නාට්‍ය වල සංගීත අධ්‍යක්ෂණයට දායක වෙමින් කෙමෙන් කෙමෙන් ගෙවීගෙන යනව. ඒ අතරෙ තමයි ල...
දර දුරකථනය නාඳ වෙනව, අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහත්තය. කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල. රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති. නමුත් ඒ වෙලාවෙ හිතේ ඇතිවෙන කුතුහලයත් එක්ක ඔහු මේ සගරාව අරගෙන කියවනව. ඒ ...
ාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා. ඉතින් එකටම රාජකාරි කරගෙන යන අතරෙ දෙදෙනා අතරෙ හිතවත් කමක් ඇති වෙනව. මුලදී දෙදෙනා අතර ඇතිවෙන මේ හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා. මෙ දෙන්න තදින්ම ආදරෙන් බැදෙනව. තරුණයා හිටියෙ තරුණිය වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න සූදානමෙන්. තරුනියටත් ඔහු නැතුව එක මොහොතක් ගෙවන්න පුළ...
හසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා. මේ අපූරු සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,, නළලේ තිලක තියන කිරිල්ලි ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී ගිනි අවිත් එක...
ංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා. නමුත් කතාව එහෙම වුනාට අපි කරපු තවත් සොයාබැලීමකදි දැනගන්න ලැබුනෙ ගුණදාස කපුගේ මහත්මයාගෙ මේ ගීතය ලියැවිලා තියෙන්නෙ කොටි නායකයෙකු වන නඩේසන්ගේ සිංහල භාර්යාව ගැන බවයි. අවි ගත්ත මිනිස්සු ගැනත් මේ ගීතයෙන් කියැවෙන නීසා එම අදහස බැහැර කරන්නටද නොහැ...
ome / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E20] | කිසි තරහක් නැහැ… [සිංහල උපසිරැසි සමඟ] Apr 30, 2014 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අභිරහස්, අමුතුයි, එළ, ක්‍රියාදාම, තීරණය ඔබේ, බලන්න, යශෝධ ශ්‍රීමාල්, විද්‍යා ප්‍රබන්ධ, සිංහල උපසිරැසි 49 Comments 3,696 Views සුබ සැන්දෑවක් යාළුවනේ. ගිය සතියට ...
ුප්ත කේතනය කරපු දෘඩ තැටියේ අගුල අරින්න කියලා. ඒ වගේම මේත් රහසිගත කඳවුර දාලා යන්න ගියානේ. කොහොමහරි මේ කට්ටියට අද කොටසේදී වෙන දේ මම කියන්නම්. අධ්‍යක්ෂ ෆියුරිගේ දෙවෙනියා වන මරියා හිල්ව හොයාගෙන යනවා අපේ පරීක්ෂක මේ. එ් වන විට මරියා වැඩ කරන්නේ ස්ටාර්ක් ව්‍යාපාරය වෙනුවෙන්. දන්නවනේ අපේ අයන් මෑන් ලොක්කා. අන්න එයාට. කොහොමහරි පරී...
රෙන් යන්න කලින් වෝර්ඩ් කියන්නේ හයි්‍ඩ්‍රා කෙනෙක් බවට පණිවිඩයක් තියලා යන්න. ඒ නිසා කොල්සන් ඇතුළු පිරිස දැනගන්නවා වෝර්ඩ් වැඩ කරන්නෙත් හයිඩ්‍රාවන්ට බව… ඔතනින් එහාට ඔයාල බලන්න.. සුපුරුදු විදියටම වාසල සහෝට ස්තූති කරනවා ඉංග්‍රිසි උපසිරස ලබාදුන්නට.. එහෙනම් මම යනවා.. ඔයාලගේ අදහස් පල කරන්න එහෙනම්.. ජයම වේවා… ! එලස්ස්ස්…. 815ca...
යට. දැන් නම් කතාව මරු.. 21 th awilla mama Dwnload kara macho anith ekath ikmanta dennoooooooooooooooo බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. අද කමෙන්ට් එක දැම්මට සබ් එක එනකම් කොපිය බාගෙන ඉඳලා එදාම බැලුවා. සමාවෙන්න ඕනා හොරෙන්ම අරගෙන ගියාට. මක් කරන්නද හදිස්සිය නිසාමනේ. ලබන සතියෙ කොටසත් ඉක්මනටම දෙයි කියලා බලාපොරොත්තු ව...
r නැත්තේ ? br කොපියක්නම් ඇවිල්ලා නේද? godak thanks sahooo thanx bro……. thawa ekakin meka iwarane………..thawa season ekak gana kathawak nadda?………..jayawewa bro Never give up until season finale only “2” episodes…. raama dei kiyala hithuwe naha E20.raa adata ghin kalpna kara kara hitiye E20 monawa weida kiyala.balanakan iw...
l nobala mea karana wade thawath diyunu wewa kiyala man parthna karanwa….Gud Luck brother’s.. thnkss machoo saub ekata… thnks mcho……………… පට්ටයි. අාව ගමන් දුන්නා. ජය වේවා. ela…ela…niyamay mechchara ekmanata sub dunnata !!!!!!!!!!! elaz machan ikmanta sub dunnata……….. thanx machan meka denakammayi hitiye………. bohoma sthu...
දාලා… තැන්කු වේවා…. අපි දන්නවනේ මෙයා මළ ගෙදර යන්න ඔච්චර හදිස්සි වෙන්නේ මොකෝ කියලා…. :p මචන් තව එකයි… ගේම ඉවරයි… හිතට දුකයි… Ela brother elamakir thanks a lot maxxaa. එල මචං … අනිවා අදම දෙනවා කියල දන්නවනේ .. 😀 ගොඩක් ස්තුතියි ..ඔන්න එහෙනං දැම්ම බැලුවා >> B-) Apo niyamai bn ra venakan balan hitiya meka denakan niyamaaaaa...
ඕන Pingback: Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E20] | කිසි තරහක් නැහැ… [සිංහල උපසිරැසි සමඟ] | සතුටු වැස්ස බ්ලොග් කියවනය Manoj Sanjaya: THANK YOU VERY MUCH... බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවතshare 19. ධම්මට්ඨ වර්ගය වෙතට මුල් පිටුවට 19-10 බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවත share න සීලබ්බතමත්තෙන, බාහුසච්චෙන වා පන; අථ වා සමාධ...
ුඛං, අපුථුජ්ජනසෙවිතං; භික්ඛු විස්සාසමාපාදි, අප්පත්තො ආසවක්ඛයං. පුහුදුන් විසින් නොසෙවිය හැකි නෛෂ්ක්‍රම්‍යය. සුබය (හෙවත් අනාගාමී ඵල සුබය) ස්පර්ශ කෙරෙමියි කියා හෝ මහණ රහත් ඵලයට නොපැමිණියාවූ තෝ (භවයෙහි) විශ්වාසයට නොපැමිණෙව. " න සීලබ්බත මත්තෙනා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී බොහෝ සීලාදී ධර්මයන්...
ු. අපි ධ්‍යාන අභිඥාලාභී අය වෙමු. අපි අර්හත්වය දුර්ලභ නොවෙමු. කැමති දිනෙක රහත් බවට පත්වන්නෙමු. අනාගාමීව සිටිය භික්ෂූන් දැන් අපට අරිහත්වය දුර්ලභ නොවේ. යනුවෙනි. මේ සියල්ලෝම එක් දිනක් බුදුන්වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියදී මහණෙනි ඔබ හැම පැවිදි කාර්යයන් ඉටුකර ගත්තා නොවේදැයි බුදුන් විසින් විමසන ලද්දේ, මෙසේ කීවාහුය. ස්වාමීනි අප...
ෝ, අනාගාමී සුවයට පත්ව සිටීමේ පමණකින්ම භව දුක ද්වයයි දැකීම සුදුසු නොවේ. නොවටී ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණ සුවපත් වු වෙමුයි සිත් ඇතිකර ගත යුතු නොවේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ. අරහත් මගින්මයි සසර කෙළවර වන්නේ ඉන් මෙහා නැවති කෙලෙසද සතුටු වන්නේ සිල්, වත් පිරිම් පමණකින් ඇසු පිරුතැන් ඇති පමණකින් එසේම සමාධි ලාභයෙන්, විවේක සෙ...
් ඇති බැවින්ම හෝ ධුතාංග ඇති බැවින් හෝ බාහු සච්චෙනවා ත්‍රිපිටකයට උගත් බැවින් හෝ, සමාධිලාගෙන යනු අට සමාපත්ති ලාභය නිසා හෝ නෙක්කඛම්ම සුඛන්ති යනු අනාගාමි සුවය නිසා හෝ අපුථුජ්ජන සෙවිතං පුහුදුන් ජනයා විසින් නොසෙවුනා ලද ආර්යයන් සේවනය කළ පමණින් විස්සා සමාපජජි - විශ්වාසයට පත් වන්නේද මෙය කියන ලදී. භික්ෂුවක් නම් මේ සිල සම්පන්න බැ...
ත්වුහ. පැමිණි අයට ද දේශනය සාර්ථක විය. ධර්මපදට්ඨ වර්ග වර්ණනය නිමාවිය. දහනවවෙනි වර්ගයයි. යකාගෙ අඩවිය (මට සාපේක්ෂව සෙස්ස ): September 2017 අපි පුංචි කාලෙ කොල්ලො දෙන්නෙක් වලියකට ලක ලෑස්ති වෙද්දි වලිය පටන් ගන්න එක ටිකෙන් ටික ප්‍රමාද වෙන කොට අපට ඉවසිල්ලක් නැති වෙනව. අපි ගොරවන කොල්ලො දෙන්නට යෝජනාවක් කරනවා හරි බය නැති එකා ඉස්ස...
නවි. Posted by මධ්‍යස්ථ මතධාරියා at 8:08 AM 10 comments: Links to this post පුරාන ලෝකයේ නව සොයාගැනීම් කල හැමෝම රජුන්ගේ උදහසට ලක්වූහ. බොහෝ විට එම බුද්ධිමතුන්ට අත්වුනේ විපත්ය.සියල්ල රජුට පමනි යන්න එම යුගයේ ආදර්ශ පාඨය විය. එහෙත් වැඩවසම් අන්ධකාරයෙන් හා ආඥාදායකත්වයෙන් මිනිසා මිදුන පසු ධනය දැනුම හා බලය මත දෝලනය වන සමාජයක බුද...
ප අසා ඇතත් අපේ යුගයේ වීරයෙක් වන Elon Musk ගැන අසා ඇත්තේ ඊට අඩුවෙනි. ඇත්තෙන්ම Elon Musk යනු අපූරු මිනිසෙකි. හේතුව ඕනෑම විප්ලවවාදියෙක් විප්ලව කරන්නේ එක් ක්ෂේත්‍රයකය. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා පඩිවරු කීහ. එහෙත් ඕල් රවුන්ඩර් කෙනෙක් වන Elon Musk ට ඒ පඩි වදන් ගැන වගේ වගක් නැත. ඔහුගේ මේ සුවිසල් භාවයට එක් හේතුවක් නම...
ය.මිනිසා ස්වාභාවිකවම ආත්මාර්ථකාමී සතෙකි. මේ ආත්මාර්ථය ලාභ ලැබීමේ ආශාව ඉහල නැගීමේ ආශාව නිසා සියල්ලෝම ප්‍රතිලාභ ලබති. අද අප භුක්ති විදින හැම දෙයක්ම කාගේ හෝ ලාභ ලබීමේ ආශාව නිසා ඇතිවූ වක්‍ර ප්‍රතිලාභ වේ. යථාර්ථය යනු මෙයයි. මනව සංහතියේ දියුණුව පතා නිර්මාණ කරන්නන් නැත. මානව සහෝදරත්වය යන වදනම බොරුවකි. බොරු වදන් පෙරටු කොටගත් ම...
ආහ. මුලින්ම සාර්ථක විය යුත්තේ තමන්ය. සියළු මානව දැනුම ආත්මාර්ථකාමී උන්නතිකාමයේ ප්‍රතිඵලයි. උන්නතිකාමයෙන් ඔද වැඩුන සුන්දර මිනිසුන් ගේ බුද්ධි මහිමය යෙදවෙන්නේ නිර්මානකරනයටය. එනම් ජීවන ආශයටය . මරන ආශය ට නැඹුරු වන්නේ අසුන්දර මිනිසුන්ය. අසුන්දර මිනිසුන් ගැන කතා කරන්නට මම අකමැතිය. ඔවුන් දෙලොවටම නැති බැවිනි. Elon Musk මැතිතුමා...
ම පෙරලි රැසකි. අනාගතයේ කෙළින්ම දැනුම ඩවුන්ලෝඩ් කරගන්න හැකි වෙයිද. එහෙම වුනොත් එය මොන තරම් පෙරලියක්ද. අධ්‍යාපනය හා සන්නිවේදනය එහෙම පිටින්ම වෙනස් වෙනවා නේද http://www.newsweek.com/2017/09/01/elon-musk-neuralink-robots-650050.html සන්නිවේදනයට සමගාමීව ප්‍රවාහනය දියුණු නොවන බවට චෝදනාවක් ඇත. මෙන්න තාක්ශනය ඊට දෙන විසදුම . පැය...
ා නැති අයට මෙතනින් ඒ හැර මේ මහා පුරුෂයා පියවි සෛල තාක්ෂනය මගින් රෝග සුව කර වෛද්‍ය ලෝකය ට මහ මෙහෙයක් කරන්නත් කෘතිම බුද්ධිය මගින් මහ මෙහෙයක් කරන්නත් සැරසෙයි. අනාගත කර්මාන්ත ලෝකය උඩු යටිකුරු කරන තාක්ශනය ගැන මෙතුමාගේ ඉදිරි දැක්ම බලන්න. අගහරු ජනාවාස කරන්නයි සැලසුම්. https://3dprintingindustry.com/news/elon-musk-shows-3d-pri...
වාර්යෙන්ම නොකියා සිටීමට බැරි නමක් Elon Musk. Posted by මධ්‍යස්ථ මතධාරියා at 2:44 AM 18 comments: Links to this post ආයෙත් ගබ්සාව ගැන කතාබහ ඇතිවෙලා. එක පිරිසක් කියනව ගර්භාෂය අයිති කාන්තාවට නිසා දරුගැබ ගැන තීරන ගන්න ඇයට අයිතිය තිබිය යුතුයි කියල.මගෙ මතයත් කාන්තාවට අයිතිය තිබිය යුතුයි කියල. ගබ්සාවට විරුද්ධ ආගමික නායකයො වගෙ...
විරෝධය පිටුපස කුහකකමක් තියනවා. ගබ්සාවට විරුද්ධ අය නූපන් දරුවගෙ අයිතිය ගැන කියනවා. මේ සංවාදය දියුණු රටවලට ගැලපෙනව. ලංකාව වගෙ රටක මොකට ඉපදෙනවද කියන ප්‍රශ්නෙ ඊලගට එන්නෙ. දියුනු රටක නම් ගර්භාශෙන් එලියට ආවොත් ගොඩ. ආයෙ ස්ටුඩන්ට් වීසා අරන් යන්න කියල නෑ බෝට්ටුවෙ හොරෙන් පනින්න දෙයක් නෑ. ඔටෝ පුරවැසිකම හම්බෙනව.ඒක නිසා දියුණු රටව...
සීයට සීයක්ම වෙනව කියන්න බෑ. නමුත් දකුනු ආසියාවෙ කාලකන්නි පසුගාමී සමාජවලට වඩා නම් හොදයි. හැබැයි ලංකාව වගෙ රටවල උපදිනවට වඩා හොදා උපදින්නෙ නැති එක. ඉපදුනාට පස්සෙ සුන්දර ලමාවියක් ලැබෙන්නෙ නෑ. දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් පැවිද්දන්ගෙන් සමාජයෙන් හිංසනයට ලක්වෙනව. ළමා අයිතිවාසිකම් කියල දෙයක් නෑ. දෙමවුපියන්ට අනවශ්‍ය දරුවෙක් වෙල...
්සාව ගජරාමෙට කෙරන බව හැමෝම දන්නව. හැමෝටම ඕන උගුරට හොරා බේත් බොන්න. මම නම් පූර්න ගබ්සා අයිතියට කැමති කෙනෙක්. ඒ කියන්නෙ ඉල්ලීම මත ගබ්සාව. හේතු දැක්වීම් නෑ. මේ රටේ අවුරුද්දකට උපදින ලමයින්ගෙන් යම් ප්‍රතිශතයක් දෙමවුපියන්ට අනවශ්‍ය ලමයි. එක් වසරක රටා පුරා ගබ්සා සායන වැටාලුව. යුද්දෙ දිනපු අලුත ජාතිකවාදී මතවාදත් එක්ක වුන දෙයක්....
යා ලේඛන මතකත් නෑ. මම බ්ලොග් ලියන්නෙ හිතට ආ දේ කියන්න මිස ශාස්ත්‍රීයව යම් මතයක් සමාජගත කරන්න නෙමෙයි. ) අර අනුරාදපුරේ පැත්තෙ බනිස් ගෙඩියක් කෑව කියල ලමයෙකුට අම්මයි හොර මිනිහයි ගහල මැරුවෙ. අන්න ඒ අනවශ්‍ය ලමයෙක් . අපේ රටවල ලමයින්ට සුන්දර ලමාවියක් නෑ. වැඩිහිටියන්ගෙ අනන්න්ත වද හිංසාවලට ලක්වෙන ලමා වියක් තියෙන්නෙ. අංග විකල නැති...
වලට යොමුවෙනව. අනික ගර්භාශෙත් ගෑනුන්ගෙලුනෙ. ඉතින් වෙන අයට අයිතියකුත් නෑ ඒ ගැන කතා කරන්න. මව කැමති ඕනෑම මොහොතක ගබ්සාවට ඉඩ දෙන්න ඕන. ඉපදිල දුක් විදිනවට වඩා. දැනට ඉපදී ඇති ආබාධ සහිත දරුවන්ගේ ඉරනම ගැන සිහි කරමු. මේ ආබාධිතයන් එම පවුල් වලට බරකි. ඔවුන් මැරෙනවානම් කැමතිය. එම පවුල් වල වෙනත් දරුවන්ට විවාහයක් කරගන්න බැරි වන්නේත් ම...
ත. එහිදී යම් ආර්ථික තත්වයක් දෙමවුපියන්ගේ ජානමය තත්වය බුද්ධි මට්ටම පරීක්ෂා කරනු ඇත. නව තාක්ෂන අභියෝගවලට මුහුන දීමට දුර්වලයන්ට බැරි බැවිනි. අනෙක් අතට හරක් පැටවුන්ට උපන් හැටියේම දුව පැන තනකොල කා තම ජීවිතය ආරම්භ කල හැක. නමුත් මිනිස් පැටවුන්ට අඩු තරමින් අවුරුදු 20 ක් වත් දෙමවුපිය රැකවරනය අවශ්‍යය. Posted by මධ්‍යස්ථ මතධාරියා...
ඉවත් කිරීමෙන් වළකින ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවට උපදෙස්‌ දී ඇත. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂීඩ් මහතා දුරකථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ මහතා අමතමින් මේ කරුණු දැනුම් දී ඇත. මගේ හෝබෝ කතා: අත්තම්මාගේ රස කතා - ඉඩම් ගැනිල්ල Posted by myhobotales at 2:38 AM මහ සක්කිලි වැඩක් බොදු දනට කරුණාවෙන්: තිදොර සං...
න දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත." මෙම ලිපි පෙළෙන් කතා කළ අවකුජ්ජ පඤ්ඤා නම් වූ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විට ඒ දේශනා කළ පිරිසුදු ධර්මය ඔස්සේ තමා තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් කටයුතු කිරීමට තරම් හැකියාවක් ඇති පුද්ගලයෙක් නොවේ. එයට හේතුව පෙර සඳහන් කළා සේ ශ්‍රද්ධාවේ පවතින අඩුවයි. ධර්ම මාර්ගය...
ු කිරීමක් පමණක් ය යන හැඟීමයි. ඒ නිසා වැඩිය හැකිවන්නේ සක්ඛාය දිට්ඨියයි. එය තවදුරටත් සඳහන් කරන්නේ නම් කීර්තිය, ප්‍රශංසාව, මානය හෝ තවදුරටත් ලෝභාදී සිතිවිලි දියුණුවිය හැකි ය. නිදසුනක් ලෙස දැක්වූවහොත් අසවල් තැන පින්කමට අසවල් ප්‍රමාණයක් පැමිණි බවත්, අසවල් දේ තිබුණු බවත් ය. මා සිදු කරන පින්කමට ඊට වඩා වැඩි පිරිසක් හා වැඩි වස්ත...
ිය හැකි සේ ම ධර්ම ගෞරවයක් ඇතිකරගෙන ඔබටත් ඔබේ ම සිත තුළින් විමසා බැලිය හැකියි. එවැනි පුද්ගලයෙක් සාමාන්‍ය ජන ජීවිතය තුළ ජීවත් වන්නේ පිරිසුදු ධර්මයේ පවත්නා කිසිදු දහම් කරුණකින් තොරව ය. සාමාන්‍ය අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙක් කටයුතු කරන ආකාරයෙන් පුරුදු පරිදි ම පස් පව් දස අකුසල්වලින් යුක්තවමයි. හේ ක්‍රියා කරන්නේ ලෝභ, ද්වේෂ, ...
කාරයෙන් සිදු වන්නේ නම්, එසේ නොවිය හැකියි. සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත. පෘථග්ජන ලෝකයේ ජීවත්වන වා යැයි පවසමින් ධර්ම මාර්ගයේ ඵල ලබාගැනීම අඩුකර ගැනීමට හේ...
ෙහි ඇතිකරගත්තා වූ අවබෝධය දියුණු කර ගැනීම ම සිදු කරගත යුතු බව සියලු දෙනා විසින්, තේරුම්ගත යුතු ම නොවේ ද? ධර්ම ශ්‍රවණයේ දී ත්, සාකච්ඡාවේදී ත් පොතපත කියවීමේ දී ත්, රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් එය නොකළ තැනැත්තා සාමාන්‍ය ජීවිතයේ දී ද කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්මයි. දෙවැනි පුද්ගලයා පිළිබඳව අපි විමසා බලමු. එනම් උච්ඡංග පඤ්ඤා ...
කරනවා. එනම් පරමාර්ථ ධර්මය ම සියලු සංඛත සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට සිද්ධ කරනවා. එය ශ්‍රවණය කරන ශ්‍රාවකයා ඒ පිරිසුදු ධර්මය අසාගෙන සිටිමින්, රාග, ද්වේෂ, මෝහ සංසිඳවා ගන්නවා. එය අසාගෙන සිටින විට මේ පවසන ධර්මය මගේ ම හිත ගැනයි. මගේ ම ජීවිතය ගැනයි. මට ම දේශනා කළ දහම් පෙළක් සේ මට වැටහේ ය...
වා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ‘සක්කෝ’ යන වචනයට ගැලපෙන ආකාරයෙන් ධර්ම මාර්ගය තුළ නිවන් මාර්ගය තුළ දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා. ඔහුගේ සිතේ මෙතෙක් කල් පැවතුණ යම් වූ ද කෙලෙස් හෙවත් දැඩි වූ ලෝභ සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි ආදී වශයෙන් පැවතුනේ නම්, ඒවායෙහි නිරර්ථක බව, හිස් බව, බොල් බව නුවණින් දැක පටිච්චසමුප්පන්න ධර්...
ා ගන්නවා. ඒ උතුම් දහම ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළ ඇලීම්, බැඳීම්, ගැටීම්, මුලාව ඒ ඒ ආරම්මණයන් කෙරෙන් දකිමින් සංසිඳවා ගන්නා සේ ම බාහිර ආරම්මණයන් කෙරෙහිත් සංසිඳවා ගන්නට මේ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව සමත් වෙනවා. නිදසුනක් ලෙස දැක්වූවොත් ‘මම මගේ යැයි පවසමින් දැඩිව සිතින් ඇලී බැඳී සිටිනා පණ ඇති හෝ පණ නැති යම් වස්තූන් පිළිබඳ...
ින්නේ නැති නම් ‘මම මගේ කියා පවසමින් සිතින් බැඳ පවත්වාගෙන සිටින මවුපියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ, ධන ධාන්‍යය, ගේදොර වස්තූන් පමණක් නොව තනතුරු, කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර මේ සියල්ලක් පවා ස්ථිර නොවන බව ය. හේතූන්ගෙන් සකස් වූ බවත්, හේතූන්ගෙන් විසිර යෑමෙන් වහා වෙනස්වන බවත්, නැතිව යන බවත් නාම රූප ධර්ම පමණක් බවත්, ධර්මය තුළින්...
නෙන්නට පටන් ගන්නවා. එය ඉතා ම හොඳ අවස්ථාවකි. නමුත් මේ උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයාගෙන් ඊළඟට සිදුවන වරදක් තිබේ. එනම් යමෙක් ‘ඔඩොක්කුවේ තබාගෙන තිබෙන යමක් මැනවින් අල්ලා ගන්නේ නැතිව, නැගිටින විට ඔඩොක්කුවේ තබා තිබූ දේ බිමට වැටෙනවා සේ’ මේ පුද්ගලයා දහම් ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළින් හා බාහිර වශයෙන් සංසිඳුවා ගත් ලෝභ, ද්වේෂ...
න සමාජය පෙන්වා දෙන නිදසුනක් අපට ධර්මය තේරුම් කර ගැනීමට හැකියි. ඔබ පින්කම් කරන කෙනෙක් නේද? ඔබ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් නේද? ඔබ ධර්මය තුළ හැසිරෙන කෙනෙක් නේද? එහෙත් ප්‍රශ්නයකට මුහුණ දෙන විට ඔබ සිතන ආකාරය, කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය හාත්පසින් ම වෙනස්. ධර්මය අසන විට, කියන විට, කතා කරන විට, ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන්...
න පුද්ගලයෙක් හැටියට ඔබ කටයුතු කරන බව පැහැදිලියි. තවදුරටත් සඳහන් කළොත් එකක් කියන, තව එකක් කරන, මතුපිටින් පෙනෙන දෙයට වඩා අභ්‍යන්තර චරිතයකින් යුතු දෙපැත්තක් ඇති චරිතයක් යන අදහසයි. මේ දහම් කරුණු පිළිබඳව හෝ විග්‍රහයන් පිළිබඳව ඉතා ම කරුණාවෙන් සිහිපත් කරන්න. වර්තමානයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බෝධිසත්වයන් ලෙස ධර්ම මාර්ගය තුළ ජීවි...
ස්ත්‍ර හැඳ පැළද නිවුණු සංසිඳුණු චරිත හැටියට පෙන්වූවත් සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන විට අටලෝ දහමට මුහුණපාන විට ධර්ම මාර්ගයට කෙසේවත් මුහුනොවුණු පුද්ගලයන් ලෙස හැසිරෙන ආකාරයත් දැකගත හැකියි. ඔවුන් සිතන හා කතා කරන තද වචන යම් විටෙක පරුෂ වචන පවා ඔවුන්ගේ ක්‍රියා හොඳින් හෝ නරකින් හෝ මම මේවා අල්ලා ගනිමියි යන අදහසක් වැනි ලෙස පවසන, කරන...
ආර්ථික සමුළුවේ ආරාධනය මත අගමැති අද වියට්නාමයට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10 වන දා) පිටත්ව යනු ඇත. ආසියන් රටවල නායකයින් ගේ සාකච්ඡා මණ්ඩපයක් ද එහිදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා දූත පිරිසට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර ව...
මනාකරණය පිළිබඳ ඉතා අභිමානවත් ඉතිහාසයක් තිබුණා – අමාත්‍ය වජිර අබේවර්ධන Next articleඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද ලාංකීය අසම්මත සංස්කෘතීන් වල සුල මුල | ජනයුගය ඇත් දළ කපා ඇත්තේ යකඩ කපන කියතකින් ගල් ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කළ අය අත්අඩංගුවට - Gossip Lanka ඇත් දළ කපා ඇත්තේ යකඩ ක...
ට්ටුවා මියගොස් ඇත්තේ ස්වභාවිකවද? නැතිනම් ඝාතන සිද්ධියක් මතද යන ගැටලුව පෙරේදා වනවිට පැවති අතර ඇතා මියගියේ වෙඩි වැදිමකින් බව ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වුණා. ඒ අනුව ඝාතනය සිදු කළ සැකකරුවන් සොයා පොලිසිය කළ මෙහෙයුමේදී මේ වනවිට සැකපිට 5 දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබේ. අඩි දහයක්, එකොළහක් පමණ උසැති වයස අවුරු...
නජිවි නිලධාරීන් විසින් පසුගිය විසිහය වැනිදා සිට ඇතාගේ මළ සිරුර සොයා පරික්ෂණ ආරම්භ කරන ලදි. අත්අඩංගුවට ගත් දළ දෙක දළ පූට්ටුවාගේම බව සැකහැර හඳුනාගැනීමට ගල්කිරියාගම අඩවි වන ජීවි ආරක්ෂක නිලධාරි ඩී. රාමසිංහ මහතා පසුගිය විසිඅට වැනිදා මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී සමත්විය. ඒ අනුව එදින පස්වරුවේ සිට ගල්කිරියාගම, ගල්ගමුව, මීගලෑව, ...
සිරුර ලඳු කැලෑවක තිබී සොයාගන්නට යෙදිණි. දළ ඇතා මරාදමා ඇත්තේ ෂොට් ගන් එකකින් වෙඩි තබා බවත් ඇතාගේ හිසෙහි හා උදරය ප්‍රදේශයේ තිබූ උණ්ඩ තොගයක් හමුවූ බවත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දන්වා තිබුණි. ඇතා මියගිය පසු දළ දෙක කපා ඇත්තේ යකඩ කැපීමට භාවිතයට ගන්නා කියතකින් බවත් කියත් තල කැලි කිහිපයක් ඇතාගේ මළ සිරුර අසළ තිබී හමුවී ඇති බවත්...
ු කළ විමර්ශනයකදි ඊයේ රාත්‍රී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සතුව තිබී ඇත් දළ කැපීම සඳහා යොදා ගන්නා කියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුවන් සියඹලාව, මොරගොල්ලාගම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 20, 38, 26 සහ 43 යන වයස්වල පසුවනපුද්ගලයින් බව වාර්තා විය.සැකකරුවන් මහර මහේස්ත්‍රාත් ...
ටාවේ රූපලාවන්‍ය ශිල්පිනියක් පාතාලයෙන් මරා දමලා → Priyantha Fernando Funeral යාපනයට මාළු වැස්සක් විශ්වාසභංගය අතරේ රනිල් ඩාන්සීන් චූන් (බදාදා කාටූන්) දහම් පාසලේදී නියෝජ්‍ය විදුහල්පතිගෙන් සිසුවකුට ලිංගික අතවර ආනන්ද - මානෙල් දීගය අලුත් වෙයි ප්‍රවීණ නළුනිළි යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ අලුත්ම ඡායාරූප පෙළක් ...
ළ මෙම ඡායාරූප පෙළ පිළිබඳ ඇත්තම කතාව ප්‍රවීණ රංගන ශිල්පි ආනන්ද වික්‍රමගේ අපට හෙළි කළා. විවාහ වන වයසේ දරුවන් ඉන්න ආනන්ද-මානෙල් යුවළට ආයෙමත් මනාල යුවළක් වෙන්න හිතුනේ ඇයි? ඇත්තම කතාව මේකයි. මගෙයි මානෙල්ගෙයි 35 වැනි විවාහ සංවත්සරය යෙදිලා තිබුණේ ජනවාරි 07 වැනිදාට. ඒ නිමිත්තෙන් අපේ හිතවතුන් පිරිසක් තමයි අපිව මනාල යුවළක් විදිහ...
ැරසුනාම හිතට අමුතුම විදිහේ හැඟීමකුත් දැණුනා. ඒ විතරක් ‍නෙවෙයි ඡායාරූප දැකපු බොහෝ අයගෙන් අපට සුබ පැතුම් ගලාගෙන ආවා. කෙටි කාලයකින් පවුල් ජීවිතය කඩාකප්පල් කර ගන්නා කලාකරුවන් අතරේ, ඔබ දෙදෙනාගේ විවාහ දිවිය සාර්ථක වීමේ රහස මොකක්ද? විවාහ ජීවිතය සාර්ථක කරගන්න නම් දෙදෙනා අතර අනේ‍යාන්‍ය අවබෝධයත් හුඟක් වැදගත් වෙනවා. මානෙලුයි මමයි...
දෙනා අතර අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව ජීවත් වූ නිසා වෙන්න ඇති අපේ පවුල් ජීවිතය මේ තරම් සාර්ථක වුණේ. දෙමව්පියන් විවාහ දිවියේ 35 වැනි සංවත්සරය සමරන අවුරුද්දේම වික්‍රමගේ පවු‍ලේ පුතෙකුත් යුග දිවියට ඇතුළත් වේවිද? පුතාලා කලා ක්ෂේත්‍රයට පිවිසුනෙත් අපි රඟපානවා දැකලා ඇතිවුණු ආසාවට මිස අපේ බලකිරීමකට ‍නෙවෙයි. විවාහයේදීත් අපි ඒ දෙද...
් පැවැත්වෙන්න බැරි කමකුත් නැහැ. ඡායාරූපය - නාමල් ප්‍රවීන් ඥාණසාර හිමියන්ට පොදු සමාවක්? ශ්‍රී ලංකන් එක යානාවකට සේවකයන් 333ක් දයාගෙන් කෑල්ලක් ගලවයි ත්‍රිරෝද රථ රියැදුරෙකු සමඟ පවුල් කෑ 15 හැවිරිදි දැරිය ළමා නිවාසයට මහින්ද අනුර යාපා පිටුපසට ඇද දමා විමල් ඉදිරියට ගනී අැමරිකානු ක්‍රිකට් කණ්ඩායෙම් ප්‍රධාන පුහුණුකරු ශ්‍රී ලාංකි...
ලෙන් පියා දරුවන් බිමට දමා දිවි රැක දුන් හැටි (VIDEO) රස්තියාදුකාර අගමැති දී. මූ | Dying Nation Category Archives: රස්තියාදුකාර අගමැති දී. මූ දෙසැම්බර් 15, 2013 D.M. the DOG – බල්ලෙක් අගමැති වූ කල, රටට ජාතියට යන කල අග්‍රාමාත්‍ය ලේකම්: කැණහිල් සුනඛ සිසිර අමරසේකර මෙන්න අපේ 31 වන අවජාතක කැණහිල් බල්ලා. දී.මූ. ගේ කටු ලොවමින්...
ර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා නීතිය හමුවට පමුණුවා කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න යෑයි ජාතික හෙළ උරුම නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අගමැති ලේකම්වරයා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී. අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා වෙත ඕමල්පේ සෝභිත හිමි යෑවූ එම ලිපියේ මෙසේද සඳහන් වේ. 2013 අගෝස්‌තු මස 3...
බහා තිබූ කන්ටේනරය නැව්ගත කර තිබුණේ පකිස්‌තානයෙනි. එම කන්ටේනරයේ ග්‍රීස්‌, ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ප්ලාස්‌ටික්‌ අන්තර්ගත බව සඳහන් කර තිබුණි. දෙමසකට ආසන්න කාලයක්‌ වරායේ තිබූ කන්ටේනරය සම්බන්ධයෙන් අගෝස්‌තු 25 වැනිදා ලැබුණේ යෑයි කියන ලිපිය මහත් ආන්දොaලනයකට තුඩු දුන්නේ එම ලිපිය අගමැති දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයක...
වෙනුවෙන් ස්‌තුතිවන්ත වන බව එම ලිපියේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත. අගෝස්‌තු 30 වැනිදා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා රේගු අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ඉදිරියේ කන්ටේනරය විවෘත කරන ලදී. එහිදී දකුණු ආසියාවේ එක්‌වරක දී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය වූ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 291 ක්‌ වූ හෙරොයින් ග්‍රීස්‌ ටින් තුළ බහා තිබිය...
ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතයේ යෙදෙව්වේ නම් එම කාර්ය මණ්‌ඩලය භාරව සිටින අගමැති ලේකම්වරයාගේ වගකීම කුමක්‌ද? ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු දේශනයේදී මා කළ කතාවෙන් විමසා සිටියේ එම සිද්ධියට සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරයා කවුද යන්...
අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කවුරුන්ද යන්න රටට හෙළිකිරීම තම සේවාදායකයාගේ කාර්ය මණ්‌ඩලයේ වගකීම උසුලන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වගකීමකි. තවද අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා කළ යුතුව ඇත්තේ තම නිර්දොaෂීභාවය ඔප්පු කිරීමට වෙර දරමින් තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට මේ පිළිබඳව විමසා සිටි මා හට අමූලික මුසාවා...
ක්‍රියාත්මක කර එම කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්‍ෂණ ඉදිරියට කරගෙන යැමට සහායවීමය. එමෙන්ම අගමැතිවරයාට එල්ල වන මේ මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් එතුමන් ගලවා ගැනීමය. එහෙත් අනාවරණය වී ඇති පරිදි ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්‌ පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. ඩී. දිසානායක මහතා විසින් 2013/12/06 වන දින බුද්ධ ශාසන ඇමැත...
ඩලයට අයිති පුද්ගලයෙක්‌ද යන්න සොයා බලා විමර්ශනය කිරීම අපට අයිති කාර්යයක්‌ නොව, එය අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඔබතුමාට අයිති වගකීමක්‌ හා කාර්යයක්‌ බව අපගේ විශ්වාසයයි. තමන්ගේ පෞද්ගලික නිර්දොaශීභාවය ඔප්පු කිරීමට වෙර දරනවා වෙනුවට කළ යුතුව ඇත්තේ මේසා විශාල කුඩු තොගයක්‌ නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදව...
අප පුදුම නොවන්නේ මෙම කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිවේයෑයි ඇති බිය නිසා ද විය හැක. මා විසින් අසන කිසිදු ප්‍රශ්නයකට මෙතෙක්‌ වගකිව යුත්තන්ගෙන් ලැබුණු පැහැදිළි පිළිතුරක්‌ නැත http://www.divaina.com/2013/12/13/news11.html හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ – ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයි Posted in අග්‍රාමාත්‍...
ාහරයා කුඩු තම්බි වෙනුවෙන් නිලය භාවිතා කෙරුවා! මූණ මන්න පාර වලින් සරසාගත්, කොළඹ මුඩුක්කු රස්තියාදුකාරයෙක් වූ දී. මූ. අද මේ දහම් දිවයිනේ අගමැති වී සිටී. බුදු දහමේ පරම සතුරෙක් වූ මේ කැණහිලා බුද්ධ ශාසන අමාඅත්‍යංශය ආගමික කටයුතු අමාත්‍යංශය නමින් බෞතීස්ම කලේ තම්බි ගැරඬින් පවා රෙද්ද අස්සේ දමා ගනිමිනි. අද වන විට එම අමාත්‍යංශය බ...
ිසා පොලිස්‌ කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස්‌ නිලධාරීන් විශාල පිරිසක්‌ එම අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ ආරක්‍ෂක රැකවල් යොදා සිටි අයුරු සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු මහා සංඝයා වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට වැඩම කළ අයුරු ඡායාරූපවල දැක්‌වේ. පිංතූර – නිමල් දයාරත්න බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබ...
ටිකයන් පිsළිබඳවත් බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ බොදුබල සේනා සංවිධානය ඒ සම්බන්ධයෙන් පියවරක්‌ නොගන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද පැවසූහ. බුදුදහම ආරක්‍ෂා කිරීම ව්‍යවස්‌ථාවෙන්ම තහවුරු වී තිබියදීත් ඒවා ගැන ක්‍රියාකරන්නේ නැති බවද ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පෙන්වා දුන්හ. බුදුදහම ආර...
හ. මිත්‍යාදෘෂ්ටික මතවාදීන් සම්බන්ධයෙන් කඩිනමින් පියවරක්‌ ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද බොදුබල සේනා සංවිධානය වැඩම කළ පසුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ පැවසූහ. මීට මාසයකට පෙර පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පළුදෙණිය රූස්‌සමලේ ඓතිහාසික ස්‌ථානයේ බරප...
යලා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා කිව්වා. 2004 පළුදෙණිය මූලික ගවේෂනයක්‌ කළා. එවක නිලධාරීන් කණ්‌ඩායමක්‌ මේ බිම පිළිඳව ගවේශනය කළා. ස්‌මාරක 8 ක්‌ සොයා ගත්තා. ඒවා පින්තුර සහිතව තිබෙනවා. නිගමනයක්‌ ද කළා. එදා කිව්වා පුරාවිද්‍යා පුදබිමට කළ හානියට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම අද ඉන්න අධ්‍යක්‍ෂක...
ින් තබා රාජ්‍ය පරිපාලනයේ සැරිසනවා ඇයව මේ ස්‌ථානයෙන් නෙරපන්න. අද ආචාර්ය නිමල් පෙරේරා මහතා පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක්‌ තිබෙන ලෝකයේම 6 වැනිය. ඔහු පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්‌ තිබෙන ආචාර්යවරයෙක්‌. මේ දෙපාර්තමේන්තුවේ ඉන්න හෙංචයියලා ඔක්‌කොම එකතු වෙලා ඔහුට එපා කරවලා විශ්‍රාම ගැන්වූවා. අඩුම තරමේ මේ ගැන සොයන්න පත් කළ න...
පුරාවස්‌තු වැඩම කරවලයි තැන්පත් කළේ. ශ්‍රාද්ධාවන්ත නිලධාරීන් පැමිණ මේ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ගොඩගත යුතුයි. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟුල් මඩුවක්‌ වෙලා. ශාසනයේ නාමයෙන් සිදුවන අසාධාරණයන්ට ඓතිහාසික උරුමය ආරක්‍ෂා කිරීමට බාධක තර්ජන මැද පෙනී සිටිනවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතර=ට වග කියන්නේ නැහැ. කුණු කොල්ලයට ගල...
රත් දිසානායකට අපේ ගෞරවයක්‌ තිබුණා. මේ වන දේවල්වලින් එය නැති වෙලා. පුරාවස්‌තු වගේම මේ දෙපාර්තමේන්තුව ආරක්‍ෂා නොකළහොත් කවදාහරි නශ්ඨාශ වෙලා යයි. http://www.divaina.com/2013/11/01/news03.html රටට වින කැටීම මේ නිර්ලජ්ජී පාපතරයා එයින් අවසන් කලේ නැත. අම්බුළුවාව කන්ද මංකොල්ල කෑම ජනතා විරෝධයෙන් වැලකුනු කල එහි සර්වාගම් පඩංගුවක් ...
තර්ජන හමුවේ කුණු පිඹුරුපත හකුලා ගැනීමට කැණහිලාට සිදුවිය. අම්බුළුවාව පඩංගු අට්ටාලය අසරණ ජීවිත කීපයක් බිලි ගත්තේ ආරක්ෂක වැට පවා නොමැතිව මුදල් ගැරීමට යෙදවීම හේතුවෙනි. පාහර දී.මූ. ට කිසි බාදාවක් ආවේ නැත. නිලය පිහිට වූවා වන්නට ඇත. කවදත් තම්බි ගැරඬින් වෙනුවෙන්ම සිය තිදොර යොදනවන මේ පාහරයා ලක් ඉතිහාසයේ දැවැන්තම අපරාධයක් වන කු...
් රේගුවට ලිපියක්‌! පසුගිය අගෝස්‌තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත (ලෙටර්හෙඩ්) ලිපියක්‌ මගින් අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් ශ්‍රී ලංකා වරාය ...
ලබාදෙන ලෙසත් අදාළ සම්බන්ධීකරණ නිලධාරියා එම ලිපිය මගින් වරාය අධිකාරියෙන් ඉල්ලා ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය ජුලි මස 03 වැනිදා රේගුව මගින් මෙම කන්ටේනරය ගැන සැක සිතී ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මෙම කන්ටේනරය වරායෙන් නිදහස්‌ කිරීම නතර කර තිබූ බැවින් එම කාලය සඳහා අය කරන අධික ගුදම් ගාස්‌තු හා ප්‍රමා...
රස්‌ ටින් මෙම කන්ටේනරයේ ඇති බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය අගෝස්‌තු මස 30 වැනිදා රේගුව මගින් මෙම කන්ටේනරය විවෘත කිරීමෙන් පසු එම භාණ්‌ඩවලට අමතරව ගී්‍රස්‌ ටින් වල අසුරා තිබූ රුපියල් කෝටි 261 ක්‌ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ 261 ක්‌ රේගු අත්අඩංගුවට පත්විය. http://www.divaina.com/2013/11/11/ne...
ුමන්ට අපගේ උත්තමාංග නමස්කාරය. කුඩු කන්ටේනර් දෙකේ පැටිකිරිය හෙළිකරන්න හෙළඋරුමය පොලිස්‌පතිට ලියයි මෑතකදී වරායේ කන්ටේනර් දෙකක තිබී අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 260 සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති නව පියවර රටට හෙළි කරන්නැයි ජාතික හෙළ උරුමය පොලිස්‌පතිවරයාට ලිපියක්‌ යවමින් ඉල්ලා ඇත. අපේ රටේ විවිධ ජාවාරම් පොලිසිය හෙළිකරගන්නා මෙන් ...
මෙතෙක්‌ අවසන් නිගමනයක්‌ පොලිසිය විසින් රට හමුවේ ප්‍රකාශ කර නැතැයිද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (03 වැනිදා) ප්‍රකාශ කළේය. මෙම මත්කුඩු ජාවාරමට විවිධ ප්‍රබල පුද්ගලයන් සම්බන්ධ බවට පසුගිය දිනවල ප්‍රචාරයන් ගිය බවත් මේ වන විට එම සියලු ප්‍රචාරයන් නැතිවී ඇති බවත් ඔහු කීවේය. පරීක්‍ෂණවල නව තත්...
මැතියන්ට දිය යුතු පිළිතුර කුමක්ද? Posted in රස්තියාදුකාර අගමැති දී. මූ, හෙළයට ශාපයක් වූ කැණහිල් බල්ලෝ බැල්ලියෝ සුප්‍රීම් සැට් රොකට් යැවීම ගැන අහන්න රෝහිත රාජපක්ෂ FCID යට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7 Home ප්‍රවෘත්ති සුප්‍රීම් සැට් රොකට් යැවීම ගැන අහන්න රෝහිත රාජපක්ෂ FCID යට සුප්‍රීම් සැට් රොකට් යැවීම ගැන අහන්න ...
ීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ (චිචී) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බව වාර්තා රෝහිත සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව එකල මාධ්‍ය වාර්තා වල දැක්වුනි. සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඩොලර් මිලියන 320 ක් වියදම් කර ඇති...
ාප හිටපු මහලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි. Posted by විගස පුවත් I Vigasapuwath at 1:11:00 AM මාතලන් | Maathalan: එන්රිකේ සහ බ්‍රා එකේ කතාව - Enrique Iglesias featuring with Gon Baiyaa ඉස්සෙල්ලාම කතා කොරන්න ඕනා බෙල්ලේ එල්ලුනු එක ගැනය. ඒක ඒ තරම් නැගලා ගියේ නැති උනත්,...
ලේ එල්ලිලා ඉතරක් නොව, ඌගේ වල්ල කඩාගෙන ගියත් එකෙක් හාම් හූම් කියන්නේ නැතිය. මොකෝ එහෙම කියන්න ගියොත් වෙන්නේ තාජූඩීන්ට වෙච්චි දේය. මම නම් ඒ කෙල්ලට පට්ට ලැයික්ය. අපේ රටේ ගිරිවාපත්තුවේවත් හරියට සංගිතයක් තියා ගන්න බැරිය. වේස කොල්ලෝ ඉස්ටේජ් එකට පැනලා නටනවාය සිංදු කියන එකා මරාගෙන කන්න යනවාය. එයිට පස්සේ ඕගනයිස් කියලා කස්ටියක් ඇ...
නෙලනවාය. ඒ පාර පොලෝස් මහත්තුරු එනවාය. සංගීතේ බලන්න ආපු උන්ට බලන්න වෙන්නේ, රූකඩ මඩු යාග පොලේ දහ අට සන්නියය. ඒ ඩාන්ස් දාන එක පොරකටවත් මේකට නගින්න ගටක් තිබුනේ නැතිය. එහෙව් එකේ ඉස්ටේජ් එකට පැනලා බෙල්ල බදාගත්ත කෙල්ලට මාතලන්ගේ මෙව්වා එක හිමි වෙනවාය. එයිටාමතරව කතාව යන්නේ තනපටේ ගැනය. දැන් ඕක එව්වේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා රහ...
් කියලාය. අපේ උන්ට ඉස්තිරි නිමිත්ත තියා තනේ වත් පෙන්නන්න බැරි උන්ය. දැන් බලාගෙන ගියාම තනේ ඉතරක් නොව තන් ගාඩ් එකත් දැක්කාම ක්ෂණික මෝචනේ හැදෙනවාය. Anna Kurnikova අපේ රටේ සබ්බත්තේ කොච්චරද කියනවා නම්, වැලක තියෙන බැසියර් එක ජංගිය බේරා ගන්නත් බොහෝම අමාරුය. හේතුව තේරෙන්නේ දැන්ය. ඕවා හෝදලා වැලේ දාලා තිබ්බත් එතනින් යන උන්ට ක්ෂන...
ැත්තේ නොගිය නිසාය. බැසියරේ ඉස්ටේජ් එකට දැම්ම එක මහා ළොකු කර ගත්තාට. ගමේ සංගීතේ බලන්න ගියත් ගැටිස්සියන්ට, ගෑල්ලමයින්ට ඉතරක් නොව බවලත් උදවියටත් නොමිළේ මසාජ් එකක් නම් වරදින්නේ නැතිය. බොහෝ විට මෙසේ නොමිළේ මසාජ් ලබා දෙන්නේ එයාලාගේ ඉදිරිපසින් හා පසුපසින් ශරීරයෙන් පිටට නෙරා ඇති අවයවයන්ටය. සංගිතේ ඉතරක් නොව කඨින පෙරහර බලන්න ගිය...
යා ඌගේ සින්දුවත් අහලා නැතෙයි කියලාය. ඒක ඉතින් පුදුම වෙන්නේ කාරියක් නැතිය. එහෙම කියන වේසිගේ පුතාලා අහලා තියෙන්නේ අමරදේවලාගේ ගීත විතරමය. අපේ අළුත් උන් කියනා සින්දුවත් උන් අහලා නැතිය. ඒවා මොනවාද කියා ඒ මීහරක් අපෙන් අහනවාය. අපේ අම්මට සිරි ලංකාවේ ඉන්ගිරි තොල ගා ගත්ත උන් සුස් බුස් ගාලා කඩුව වැනුවාට, ඉන්ගිරිසි සින්දු ගැන දැණු...
යන විදියට වලත්තයෙක්ය. තාත්තා කියන විදියට සල්ලාලයෙක්ය. අපි කියනා විදියට නම් නම්බර් වන් ප්ලේ බෝයි කෙනෙක්ය. වේස කොල්ලෝ කියනා විදියට නම්, නොම්මර එකේ බඩු කාරයෙක්ය. එහෙම වෙන්නේ උන්ගේ පරම්පරාවෙන්ය එන්රිකීගේ අප්පච්චිත් පට්ට ස්පැනිෂ් සිඟර් කෙනෙක්ය. උන්දැත් මේ ජාතියේමය. උන්දැගේ පියා ගයිනෝ කෙනෙක්ය. අපරාදේ කියන්නේ එයා කොරාපූ ජොබ් ...
ගිරිස් සින්දු අහන උන් අතරෙත් පට්ට ජනප්‍රිය පොරක්ය. ඒ වගේම නම්බර් වන් බඩු කාරයෙක්ය. එන්රිකේ ගති ගුණ වලින් ඉතරක් නොව, පෙනුමෙනුත් තනිකරම අප්පාය. ජුලියෝගේ ගීත මාතලන් රස විඳින්නට පුරුදු උනේ ගොඩක් දේ වාගෙම විප්‍රවාසයේ ඉන්නා කාළයේය. ඒ පිල්ලියෝ නිසාය. පිල්ලියෝ එන්රිකෙට ඉතරක් නොව, ජුලියෝටත් ඕනාම දෙයක් දෙන්න රෙඩිය. ඒකට හේතුව එන්...
රන ගීත කප්පරක් තිබුනත්, මාතලන් වැඩියෙන්ම කැමති මේ සින්දුවටය. හේතුව, මාතලන්ගේ තවත් ෆේවරිට්ම පොරක් වෙන විලී නෙල්සන්ය. (Willie Nelson) අපේ උන් කොච්චර බෙල්ලේ එල්ලුනත්, එන්රිකේගේ බෙල්ලේ එල්ලුන ඇනා කුර්නොකිවා (Anna Kournikova) තාමත් බිමට දාගන්න බැරුව පොර දඟලනවාය. ඇනා කියන්නේ ළෝකෙම පරසිද්ද ටැනිස් ගහනා කෑල්ලක්ය. දෙන්නාගේ ලව් එ...
වෙන්න ඇත්තේ, දෙමාපියන්ගේ දික්කසාදය වෙන්න පුළුවන්ය. Iglesios ඉතින් මේ වගේ කිරි කෑල්ලක් ඉඳිද්දි එන්රිකේට අපේ ඒවා නතින්ග්ය. ඇනා කොර්නිකෝවත් නැතුව ආපු එකේ, එන්රිකේ උන්න කාමරේට අපේ කෑලී බෑලී මෙන්ම ඇන්ටිලාත් අනන්තවත් රිංගන්නට ඇතිය. සංජේ දත් ආවාමත් එහෙමය. ඒ යන්නේ එයාගේ පුකේ දත් තියෙනවාද කියා බලන්න වෙන්නත් පුළුවන්ය. ක්‍රිකටර්ස...
විසීමට උත්සාහ කිරීමය. අඩු ගානේ දරුවන්ට වත් ඒ සමාජයට පිවිසීමට දොර විවර කර දීමය. මොකෝ පෙරලගත්තයින් පස්සේ සදාචාරෙත් කුඩු වෙලා යන නිසාය. මේ පහළ තියෙන්නේ, ඇනා එන්රිකේගේ බෙල්ලේ ඉල්ලිලා ඉන්න හැටි පැපැරාසියෙකුට මාට්ටු උන වෙලාවක්ය. හැබයි හොඳ වෙලාවට ඇනාගේ බැසියරේ තාමත් එයා ළඟය.. C.J. VidanapathiranaDecember 25, 2015 at 5:37 AMඑක...
. එහෙම වීර පරපුරක් අපි..DeleteAnonymousDecember 25, 2015 at 10:35 AMමුස්ලිම් ජාතියේ අගය ලොවට හෙලිකරන මාතලං ශූරීන්ට මුස්ලිම් ජාතියේ උපහාරය....!DeleteAnonymousDecember 27, 2015 at 1:45 AMyokow shahrukh ta bomba gahuwe kotiDeleteMaathalan - Priyantha HewageDecember 27, 2015 at 8:43 PMසිංහල කොටිDeleteReplyකුරුටු ගෑ ගී පවුර...