txt
stringlengths
140
500
මිය - පරලොව යෑමට සැලැස්වීම ශෂීගේ උපාය මාර්ගය යි. ඔහු අමරබන්දුගේ මරණයට සිනාසෙයි. “අමරබන්දුගේ නිසල දේහය දෙස මනෝ වෛද්‍යවරයා බලා සිටියේ නූතන බුද්ධිමතුන්ගේ නියැදියක් පරීක්ෂා කරන්නාක් බඳු දෑසිනි.” (ප්‍රඥා ප්‍රාසාද - පිටුව 176) ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් නම් සමාජ විශ්ලේෂකයා ලෝකා’වධානයට ලක් වූ කෘතීන් දෙකක් සම්පාදනය කර තිබේ. “ප්‍රයි...
දී බුද්ධිමතුන්ගේ කාර්යභාරය සේම ඊට යටි පෙළක් ද ඇති බව ය. එම යටි පෙළ නියෝජනය කරනුයේ ගුරුවරුන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන්, සමාජ නායකයන්, ප්‍රාදේශීය ප්‍රභූන් වැනි පිරිස් ය. බුද්ධිමතුන් ගේ සාර මතවාද හා දේශපාලකයන්ගේ සංවර්ධන වැඩසටහන් සමාජගත කරනුයේ අප කියන දෙවන පෙළ සමාජ ක්‍රියාධරයන් ය. සමාජයේ නායකත්වය හිමි කරගත් ඉහළ පෙළේ බුද...
මින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ. මේ කෘතීන් දෙකට ම විවිධ සම්මාන ලැබී ඇත. ශෂී වැනි අය ඔහුගෙන් පාඩම් උගත යුතු ය. ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් කිසිවිටෙක බුද්ධිමතුන් ගර්හාවට ලක් කළේ නැත. නව ප්‍රබන්ධයක් ලෙස ගත් කල ද “ප්‍රඥා ප්‍රාසාද” සාර්ථක නවකතාවක් නො වේ. චරිත නිරූපණයට ඉඩ නො දෙමින් කර්තෘ පැන - පැන අදහස් ඉදිරිපත් කිරීමක් මෙහි තිබේ. එහ...
න ඊට හේතුවක් වී තිබේ. මේ කෘතිය අසාර්ථක යැයි පෙන්වීම සඳහා දීර්ඝ විග්‍රහ අවශ්‍ය නොවේ. ශෂී දක්ෂ පත්තරකාරයකු විය හැකි ය. එහෙත් ඔහු දක්ෂ නවකතාකාරයෙක් නොවේ. Tags: නවකතා , පොත්පත් , විචාර Anonymous August 26, 2012 at 3:20 AM හ්ම්ම්..අපූරු ලිපියක් සහෝ! ඔබේ අඩවියෙන් මෙවන් වැදගත් දේ ලියැවීම මම ඉතා අගේ කොට සලකනවා. Naleen Dilruksh...
10:57 AM Chandi September 2, 2012 at 5:30 PM මේ දේවල් ගැන ලියන එකට සතුටුයි. අපිට අලුත් දේවල් දැනගන්න පුලුවනි. නැත්නම් විචාරයකින් තොරව ඔහේ ගිහින් අරන් එන පොතක් කියවන්න වෙනවා. අන්තිමේ ගත්ත දෙයකුත් නෑ. මුදලුත් අපරාදේ. දිගටම මේ සත්කාර්යය කරගෙන යන්න ලැබේවා! කියල පතනවා නලීන් . Naleen Dilruksha September 2, 2012 at 6:56 PM ඔව...
ය අසල්වැසියාට ප්‍රේම කරන්න ♥ නත්තලේ අපේ අයගේ පැතුම් | පන්හිඳ ← ~කැමතිද මූණ පොඩ්ඩක් වෙනස් කර ගන්න…… සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!! → අසල්වැසියාට ප්‍රේම කරන්න ♥ නත්තලේ අපේ අයගේ පැතුම් Posted on December 25, 2010 by panhida නත්තල් දවසේ අද උදේන්ම නැගිටපු ගමන්ම මම පතපු දෙ...
ුමක් හරිගියාමද කොහෙදෝ😆 කට්ටිය ඉතින් අද එක එක පැතුම් පතනවනේ…ඒක එක එක්කෙනාට වෙන්වුන දෙයක්…අද උදේන්ම මූණු පොතට ගිය ගමන් මගේ යාලුවෙක් එයාගේ බිත්තියේ දාලා තිබුනු දෙයක් තමා “ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න..ඔබට සුභ නත්තල් වේවා” ටික වෙලාවකින් ඒකට comments ගොඩයි…මොකද මගේ යාලුවාගේ අසල්වැසියා වෙන්නේ ගැහැනු ළමයෙක් හින්දා…කොහොම හරි ...
ුභ නත්තලක් කියල පතන ගමන් අද දවස පරිස්සමෙන් ගත කරන්න කියලා කියනවා” සමහර දෙනා ජේසු තුමාට උපන්දින සුභපැතුම් යවනව තවත් අය බඩු මිල අඩු වෙන නත්තලක් වේවා කියලා සුභ පතනවා. තව යාලුවෙක්ට නත්තල් සීයා තැග්ගක් දීලා..නත්තල් සීයාට ස්තුති කරනවා.. තවත් කෙනෙක් කියනවා සැන්ටා ජේ.වී.පි එකේලු..එහෙම කියන්නේ සැන්ටා 1. රතු අදින නිසා 2. බෙල් එක...
එවන්න කියල කියනවා ♥ ….එහෙම කරනවනම් නත්තල් සීය කොච්චර හොදද..එහෙනම් මම මගේම කියල තව නත්තල් දවසක් දාගන්නවා😀 බලන් ගියහම බොහෝ දෙනාට තියෙන්නේ විවිධාකාර අදහස්.. ඒ අස්සේ තවත් කෙනෙක් අහනවා “මචන් අද නත්තල්ද කියලා” ඒකෙත් හැටි බලමුකෝ😛 අපේ ජනාධිපතිතුමා ප්‍රාර්ථානා කරන්නේ “ශ්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවායි...
භපැතුම් 25..මේක Google වල ගහල ගත්ත දෙයක්. මම නම් ඉතින් නත්තල් සමරන්නේ නැතුවුනාට නත්තල හින්දා ටිකක් නිවාඩු හම්බුනා..ඒ හින්දා නත්තල ලබනවා කියන්නේ සතුටුදායක දෙයක්… කොහොම හරි පැතුම් පතනවට වඩා වැඩි දෙයක් අපිට අනිත් අය වෙනුවෙන් කරන්න තියෙනවා🙂 නත්තල කෙසේ වෙතත් දිනයක අරුත් බව වැඩි කරන්න අපි සියලු දෙනාට එකිනෙකට වෙනස් වූ වගකීම්...
ටන් ගන්නේ…ඉතින් ඒකත් අවුලක් නැතුව ගොඩ දාන්න පුලුවන් වේවා කියල ඔයගොල්ලෝත් මට ප්‍රාර්ථනා කරයි කියල මම හිතනවා🙂 ♫ ♪ නත්තලේ අසිරිය………නත්තලේ සාමය……සමරමු හද බැතියෙන……..මේ..නත්තල් දා….♫♪ Hey I'm namal from kandy, Srilanka. View all posts by panhida → This entry was posted in රස කතා, සම්ප්‍රදායන් and tagged විනෝදය, සමාජය, soci...
කල්පනාව පවත්නා කිසිම කෙනෙකු මේ කුණුවී ගඳ ගහන ආණ්ඩුවට එකතු වෙන්නේ නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පි... http://www.sathhanda.com/2016/09/blog-post_334.html සිහි කල්පනාව පවත්නා කිසිම කෙනෙකු මේ කුණුවී ගඳ ගහන ආණ්ඩුවට එකතු වෙන්නේ නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්...
ඳුදා මාධ්‍ය හමුවේ දී ඩෙන්මාර්ක් ආණ්ඩුව විසින් දෙමළ ඊලම ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගෙන ඇති බව ප්‍රථම වරට හෙලිදරව් කළා. පැය 48ක් ඇතුලත ඩෙන්මාර්ක් රටේ අපේ තානාපතිතුමාට කණගාටුව පල කරලා ආණ්ඩුවේ වෙබ් අඩවි වල ස්වාධීන රාජ්‍ය ලැයිස්තුවෙන් දෙමළ ඊලම ඉවත් කිරීමට ඩෙන්මාර්ක් ආණ්ඩුව කටයුතු කළා. ඩෙන්මාර්ක් ආණ්ඩුව ගත් ඒ ක්ෂණික ක්‍රියා ම...
ශ අමාත්‍යාංශය අවදියෙන් ඉන්නවා නම් කාර්යක්ෂම කටයුතු කරනවා නම් දෙමළ ඊලමට පිලිගැනීමක් ලබා ගැනීම අමාරුයි. අපිට උවමනාව තියෙනවනම් කැපවීම තියෙනවනම් දෙමළ ඊලාම් රාජ්‍යයට පිලිගැනීමක් ලබා ගැනීමට transnational government of tamil eelam දරන මේ වෑයම පරාජය කළ හැකි බව පැහැදිලියි. මේ කාරණයේ දී අපේ විදේශ අමාත්‍යාංශය ඉතාම කාර්යක්ෂමව කටයු...
් කරනවා. එතුමාව අගය කරන්න අවස්ථාවක් ලැබිලා නෑ. එතුමන්ව අගය කරන්න මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලැබුනම අපි කීයටවත් ඊට පැකිලෙන් නෑ. එතුමාට ගෞරවය ලැබිය යුතු තැන එය ලබා නොදෙන්න තරම් අපි කුහක නෑ. ඒ නිසා මංගල පින්සර විදේශ ඇමතිතුමනි ඔබට බොහොම පින්. අපි මාධ්‍ය හරහා මතු කරන්න පෙර මෙවැනි දෑ දැනගෙන ඊට එරෙහි වීමේ ක්‍රම වේදයක් විදේශ අමාත...
‍රිකා මැතිණිය අපූරු කතා කිහිපයක් කිව්වා. එතුමියගේ උත්සහය ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වගේම අර්ධ අනාගාමික රාජ්‍යයක් කරන්නලු. මම නම් එහෙම එකක් අහල තිබුනෙ නෑ. ඒ නිසා මම අන්තර් ජාලයෙත් සොයා බැලුවා. නමුත් එහෙම එකක් නම් නෑ. තවමත් ඒක තියෙන්නේ චන්ද්‍රිකා මැතිණියගේ සිතුවිල්ලක් ලෙස විතරයි. ඒ නිසාම ඒක හරිම භයානකයි. ඒ වගේම එතුමිය කියනවා...
දියෙකු නොවේ. අංක එකේ මාක්ස්වාදියෙකු වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමන්. එතුමන් 1972 ව්‍යවස්ථාව පිළිබද පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුත්තේ ඇයි කියන කාරණය ඉතාම දීර්ග ලෙස තාර්කිකව විග්‍රහ කළා.ඒ වගේම අද බුදු දහමට ලැබුණු ප්‍රමුඛස්ථානය රැක ගැනීම සඳහා සටනේ ඉදිරියෙන්ම ඉන්නේ බෞද්ධ අන...
අද අසරණ වෙලා. මාක්ස්වාදීන්ට වගේම කතෝලික නායකයින්ටත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම රැක ගැනීමට ඕනෑ වෙන අතරේ මේක අහෝසි කරන්න කියන්නේ කවුද? උප්පැන්නේ සිංහල බෞද්ධ කියලා තිබෙන රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන උදවිය. කාගේ උවමනාවට ද? දෙමළ අන්තවාදින්ගේ උවමනාවට. මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ ගෙන යන වැ...
තිබෙන ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතුයි“ කියලා. එදා උතුරේ දී දෙමලින් කියූ දේ ඊට පස්සේ රහසින් ඉංග්‍රීසියෙන් තානාපති කාර්යාල වල කියූ දේ අද සිංහලෙන් කීමට තරම් දෙමළ බෙදුම්වාදින් අද එඩිතර වෙලා. මෙයින් පෙනෙන්නේ සිංහලයින් අද කෙතරම් අසරණ ද කියන එකයි. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පුන පුනා කිව්වේ ඒකීය භාවයට වත් බුදු දහමට වත් අත තබන්නේ...
ා ආණ්ඩුවේ සංහිඳියාව භාරව ඉන්නා නායිකාව. දැන් අපි පිලිගත යුත්තේ ජනපති කියන දේ ද විෂය භාර හිටපු ජනපතිනි කියන දේද? බෑනා ලග තබාගෙන මාමා ගැන කී බොරුව ඒ වගේම පෙරේදා යාපනයේ දී අගමැතිතුමා ලඟින් තබා ගෙන මහ ඇමති විග්නේශ්වරන් මහතා බොරුවක් කිව්වා. එතුමා කියනවා ජනපති ජේ ආර් මිය යෑමට පෙර ලබා දුන්නු අවසාන පුවත්පත් සාකච්ඡාවේ දී තමන්ට ...
පි නිවැරදි කරනවා. බණ්ඩාරනායක මහත්තයා 1958 දී ෆෙඩරල් ව්‍යවස්ථාවකට දෙමළ සංවිධාන සමග එකගවේවි කියන සැකය ඇති උනාමත් ඊට එරෙහිව කටයුතු කලේ ජයවර්ධන මැතිතුමන්. ඒ වගේම 13 වන ව්‍යවස්ථා සංශෝධනයේදී දකුණතින් දෙන බලය වමතින් ගන්න එතුමන් විධිවිධාන යෙදු බවට දෙමළ නායකයන්ම චෝදනා කරනවා. මම විග්නේශ්වරන් මහ ඇමතිතුමාට අභියෝග කරන්න පුළුවන් නම්...
ජන විරෝධයේ රස්නය දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට දැනිලා. ඒ අය ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට යාවි කියලා ආණ්ඩුවේ නායකයින් බයෙන් ඉන්නේ. ඒ අය අපේ පැත්තට එන එක වලක්වා ගන්න අපේ අය ආණ්ඩුවට යන බවට වරින් වර බොරු පතුරනවා. මේ මාසයේ බොරුව තමයි කුමාර වෙල්ගම මැතිතුමා ආණ්ඩුවට එක් වෙනවා කියන එක. එතුමා දැනටමත් ඒක බොරුවක් කියලා ප්‍රකාශ කලා...
‍රිතුමා ආණ්ඩුවට යනවා කියන එක. අන්තිමට මහින්දානන්ද මන්ත්‍රිතුමා ගියේ ආණ්ඩුවට නොවේ හිර ගෙදරට. මේ බොරුව පටන් ගන්නේ මීට මාස 10ට කලින්. 2015 නොවැම්බර් මාසයේ දී අයවැය ඉදිරිපත් කරපු දවසට පසුව දා මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා කියනවා මෙවර අයවැයට ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්ෂයේ 8ක් ආණ්ඩුවට එනවා කියලා. ...
ළුවන් වුණත් පත් කලේ 94යි. මේ තනතුරු හය හිස්ව තියා ගෙන ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හය දෙනෙක් ළඟ දී ම ආණ්ඩුවට එකතු වෙනවා. ඒ කතාව කියලා මාස තුනක් ගියා. හයදෙනෙක් තියා එක් කෙනෙකුවත් ආණ්ඩුවට එකතු වුණා ද? නෑ. ජූලි මාසයේ දී බස්නාහිර මහ ඇමති කිව්වා ඩලස් අලහප්පෙරුම සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එකතු වෙනවා කියලා. අන්තිමට මො...
ාබද්ධ විපක්ෂයේ නෑ කියන එක පච ටොන් ගණනක් වපුරලත් පසුගිය වසර පුරාවට අපෙන් එක් කෙනෙකුවත් දිනා ගන්න ආණ්ඩුවට බැරි වීමෙන් පැහැදිලි වෙනවා. මේ ආණ්ඩුව නුදුරු අනාගතයේම අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි. අන්න ඒදාට අපි ඉලක්කම් සහිතව කියන්නම් ආණ්ඩුවෙන් විපක්ෂයට එකතුවෙන මන්ත්‍රීවරුන් ගණන. ඒක නතර ගර ගන්න තමයි වරින් ව...
="whitesmoke" valign="top" width="50%" | {{Tlx/doc}} is a generalization of සැකිල්ල:Tlxw, සැකිල්ල:Tlxw, etcetera with arguably better readable output. This depends on the browser, but too narrow uses of "{", "|", "}" in conjunction with links can be hard to read. "https://si.wiktionary.org/w/index.php?title=සැකිල්ල:Tlx...
ssip lanka, GOSSIP LANKA NEWS, Summit ලොව වේගවත්ම පරිඝනකය නිර්මාණය කිරීමට ඇමරිකාවට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා. මෙම නවතම පරිඝණකය ලොව මෙතෙක් නිර්මාණය කල වේගවත්ම පරිඝණකයට වඩා දෙගුණයකින් විශාලයි. Summit නමින් නම් කර ඇති මෙම පරිඝණකයට තත්ත්පරයකට ගණනය කිරීම් ට්‍රිලියන 200,000 ක් පමණ සිදුකල හැකියි. එනම් එහි වේගය 200 petaflo...
isk එකේ ධරිතාව 10 petabytes ක් .2017 දී ලොව පුරා ඇති Fastest super computer ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. එහිදී ලොව වේගවත්ම පරිඝණක 500 ක ලැයිස්තුවක් නම් කෙරුනා . එම පරිඝණක වලින් 143 ක් ඇමරිකාවටත් තවත් පරිඝණක 202 ක් අයත් වන්නේ චීනයටයි. 2018-06-19T07:59:00+05:30 GOSSIP|gossip lanka|GOSSIP LANKA NEWS|Summit| ඉපදුන රටට අදහන...
ු හට ඇති වගකීම පසක් කරලන්නටයි. මේ යුතුකම හරිහැටි ඉටුනොවූ නිසාවෙන් අද දවසේ සංස්කෘතිය සීග්‍ර ලෙස පරිහානියට පත්වෙමින් පවතිනවා. වසර 30000ක් පුරාවට සිංහල ජාතිය ලොව අන් හැමටම වඩා ඉහළින් තැබුවේ අපේ අදීන සංස්කෘතියයි. ඉතින් නංගී. මල්ලී. සිංහල ජාතිය ගොනුකොට තැබූ මේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියේ පරිහානිය අද දවසේ සිංහල ජාතියේ, අපේ මවුබිමේ ඵ...
් විය නොහැකියි. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා තමයි සිංහල සංස්කෘතික සංගමය අද දින මොරටුව සරසවිය තුළ ක්‍රියාත්මක වන්නේ. මොරටුව සරසවිය තුළ සිටින සහ ලොව නන් දෙස විසිරී ජීවත්වන ජාතියේ බුද්ධිමත් දරු කැළ වන ඔබට මෙම සත් කාර්යයට උරදීමට අප හා එක්වන මෙන් සිංහල සංස්කෘතික සංගමය ආරාධනා කරනවා. Posted by සිංහල සංස්කෘතික සංගමය at 2:36 ...
ු ලැබු බව ඇය පැවසීය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නිත්‍යානුකූල නොවන ලෙසින් අගමැතිකමින් ඉවත් කිරී මෙන් පසුව තමන්ගේ ආගම අනුව නැවත අගමැතිවරයාට එම තනතුර ලැබීමටත් එය ලැබුනායින් පසුව ශ්‍රී දළදා මාළිගාවට පැමිණ භාරය ඔප්පු කරන බවටත් වු බාරය ඊයේ දින අග්‍රාමාත්‍යවරයා පැමිණ ඔප්පු කල බවත් මෙම බාරය පිලිබඳව හිරුණිකා මහත්මිය අගමැති ...
mComments Off on තරහ අවසර! ”තරහ අවසර..” ”කොහොමද හාමුදුරුවනේ? ඔබ වහන්සේ මගේ ම වචන අරගෙන මට ම කියනවා නේද?” ”එහෙම තමයි ජීවිතේ හැටි…ම්ම්ම්” මම පුද්ගලිකව, සංඝයා වහන්සේලා සමඟ, යම් කාලයකට හෝ යම් සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා නං ඒ, මාදුළුවාවේ සෝභිත සහ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවරු එක්ක විතරයි, ඒ 2001 – 2011 අතර, ‘නිදහස්’ ක...
මිනිස්සු අන්තිම කුහකයි…නෑදෑයොත් එහෙමයි, මට ඉතිං දැන් රකින්න කවුරුවත් නැහැ…” රට දාල ගිහිං පිට රටවල ජීවත් වෙන මිනිස්සු ගැන මගෙ විශේෂ උනන්දුවක් නැහැ. ඊටත්, ”අපි නං ඕවට නැහැ!” වගේ හිතමින් තම න් ‘ගොඩ’ කියල සතුටුවන ඒ වගේ බහුතරයක් තුළ, චන්දානන්ද හාමුදුරුවො වැදගත් වෙන්නෙ, අර ”රකින්න කවුරුවත් නැහැ!” කියන කතාව නිසා. එහෙම ගත්තොත්...
තැන’ ට සම්බන්ධ වෙනවා. ථේරවාදය, මහායානය සහ කොරියානු බෞද්ධ සම්ප්‍රදාය තුළ ගොඩ නැගෙන්න නියමිත ”ආගමික සංවාදය” ට වඩා මෙන්න මේ ”දේශපාලන සංවාදය” අපි අතර හෙමින් හෙමින් වුණත් විධිමත් ව ගොඩ නැගෙන අතර වාරයේ තමයි මම මේ විශේෂ සටහන තියන්න හිතුවෙ. ”මම චාපා ට යම් සහයක් දෙනවා නං දෙන්නෙ, රට වෙනුවෙන් නෙවෙයි..මට ඔය රට වැඩක් නැහැ! මට ඕන රට...
”ඒ කතාවෙ යටි පෙළ අරුත මම ගන්නවා හාමුදුරුවනේ…මම ඔබ වහන්සේ ව හරියට කියව ගන්නවා…” ”මට තේරුම් ගන්න බැහැ, ඔබ වහන්සේ මෙච්චර ස්වාධීන විදිහට වැඩ කරලත් ඇයි fb cover photo එකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙ පිංතුරයක් දාගෙන ඉන්නෙ කියල…” ”මට ඔය කවුරුවත් වැඩක් නැහැ, ඒත් රටේ ජාතිකත්වය, අභිමානය…අඩුම තරමෙ ශ්‍රී ලංකාව තවත් රටක් කියල ...
ා…” ම්ම්ම්ම්…ඔන්න එතකොටම උන් වහන්සේ ගෙන් Skype ඇමතුමක්! ”තරහ අවසර හාමුදුරුවනේ…ඉතිං…” Previous Postවිශේෂ අධිකරණ එපා! Next Postසමාජ මාධ්‍ය මර්දනය ට එරෙහිව! <<<නිධානයට~යන~පාර~හොයමු>>>> - ElaKiri Community <<<නිධානයට~යන~පාර~හොයමු>>>> Djtharindur <<<නිධානයට~යන~පාර~හොයමු>>>> - 06-18-2011, 08:33 PM නිධානයට~යන~පාර~හොයමු!!! කැළ...
තානයේ තියා දකින්නටවත් නොවිය.මුදුලට බැස වත්තේ මල් ගස් දිහාද අහස දිහාද බලමින් මගේ හිත තැන්පත් කරගැනීමට වෙර දැරුවෙමි... එවිටම මගේ මිතුරෙකුගේ මෝටර් බයිසිකලය සද්දය ඇහෙන්නට විය.වහ ගේට්ටුව අර පාරට බැසගත්තේ ඔහු සමග ටිකක් කතා කිර සිතට නිදහසක් ලබා ගැනීමේ අරමුණෙනි.නමුත් අරමුණ නිෂ්පල විය.තත්පර කිසිපය අල්ලප සල්ලාපයේ යෙදුනු ඔහු... "...
ෙමි. තවමා සිත තුල කකරෙන සිතුවිලි ගොඩකින් හිත කීරි ගැසේ...මා මගෙන්ම ප්‍රශ්න කලෙමි.නමුත් ප්‍රශ්නය මෙයයි කිමටවත් මට නොතේරෙන බව ඒත්තු ගැනිණි.වේලාසන ඉරිදා පත්තරය ගෙදරට ගෙන නිසා එය කීමට අදිටනින් පැත්ත ඇති තැනට එබෙම වගේ ආදී ආවෙමි. පත්තරේට උඩින් බුදුසරණ පත්තරය තිබෙනු දුටිමි.හිතට මහත් සැනසීමක් දැනුනි.පත්තර අතට ගෙන මද වෙලාවක් එද...
ි මනුස්ස ස්වභාවය.එය පුද්ගයගෙන් පුද්ගලයට තරමක වෙනසක් විය හැකි වුවත් යථාර්තයනම් එයයි(මා සිතන පරිදි). අපි සමාජය සමග දවසින් දවස විවිද අයුරින් ගැටෙන්නට සිදුවේ.හිතට එන අරමුණු සමග බැඳී පෘථක්ජන අපි විවිධ සිදුවීම් වල මුණ පායි.ඒ අපගේ ඇලීම නිසාය.මේ සංසර චක්‍රයට අපි තවමත් බැඳී දුක් විදුනුයේ ඒ නිසාවෙනි.මා මෙම කතාව කීමට පටන් ගත්තේ ඔ...
දුවෙක් දිනක් කැලිෆෝනියාවේ වාසය කළ සිය දෙමවුපියන්ට දුරකතනයෙන් කතා කළේය. “ තාත්තේ මට හමුදාවෙන් නිවාඩු ලැබී තිබෙනවා. ලබන සති අන්තයේ දී ගෙදර ඇවිත් යන්න බලාපොරොත්තු වෙනවා.” “ හරිම සතුටුයි පුතා. මාත් අම්මාත් දෙන්නාම පුතා එනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා. නො වරදවාම එන්න .” පුතාගේ ගමනට ධෛර්ය දෙමින් ඔහු පැවසීය. “ ස්තූතිය තාත්තෙ. නම...
ත්සේ සතුටට පත් වෙනවා.” “තාත්තේ එය එහෙම වුනත් තව බරපතළ ප්‍රශ්නයකුත් තියෙනවා. මගේ මිතුරා හමුදා මෙහෙයුමකදී අතකුත් පාදයකුත් අහිමි වුණු කෙනෙක්.” පුතා විස්තර දැන්වීය. “ එහෙම නම් ඔබේ මිතුරාට වෙන කොහේ හරි තැනක නැවතීමට පිළිවෙළක් කළොත් නේද හොඳ?” තාත්තා මඳක් අදි මදි කළේය. “ නැහැ තාත්තෙ. ඔහු වෙන කොහේවත් නවතින්නෙ නැහැ. ඔහුට මා සමඟම...
පේ ජීවිතේම කොටසක්. ඒ ගැන සලකා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව තීරණයක් ගන්න. මා වෙනුවෙන් එය ඉටු කරන්න.” “ පුතා අනවශ්‍ය කරදර මිලකුත් ගෙවල ගන්න මට අවශ්‍ය නැහැ. ඔහුට වෙන කොහේ හරි යන්න කියන්න. පුතා ඔහු ආවොත් ගෙදර නිදහස සම්පූර්ණයෙන් ඇහිරෙනවා. හිතන්න බැරි තරමේ කරදර රාශියකට නේද මේ ආරාධනා කරන්න යන්නෙ. ඒ වැඩේට මං විරුද්ධයි.” පුතා ඇ...
ිල ජීවිතක්‍ෂවට පත්වෙලා. සිය දිවි හානිකර ගැනීමක් ගැන සැක කරනවා.” සිද්ධිය අසත්ම ඔවුන්ට සිහි එළවා ගත නොහැකි විය. දෙමව්පියෝ දේහය තබා තිබුණු ස්ථානයට ගියහ. දේහය දකිත්ම ඔවුන් ඔසොවා පොළොවේ ගැසුවාක් මෙන් විය. ඔහුට අතකුත් පාදයකුත් අහිමිව තිබිණි. මිතුරෙක් වෙනුවෙන් යැයි කළ ඉල්ලීම කා වෙනුවෙන් දැයි ඔවුන්ට වැටහෙන විට ප්‍රමාද වැඩිය. “...
ොහෝ දේ අවබෝධ විය.මේ ලිපිය ලියන අතරවාරයේ පවා ඒ ගැන මෙනෙහි කරමි.මගේ තිබු අසහනකාරී තත්වය පහව ගොස් ඇති බව මට දැනුනේ සිතට දැනුනි සහනය නිසාවෙනි.ඒ මේ කතාවේ ඇති ශෝකන්තයෙන් මා ලැබූ සහනයක් නොවේ ජිවිතේ සමග ගැටෙන කරුණු විසදගනිමෙන් ලෝකයටද සේවයක් කල හැකියි හිතු බැවිනි.මේ සිදිවීමා සිදුවී අවසානයි මතු මෙවන් දේ ඇසීමට දැකීමට අපට නොවිමටනම...
ෙකටම ඇලිලා ඒවා නැති වුනාම රණ්ඩු වෙනවා,අඬනවා,තවත් සමහරු ජීවිතෙන් වන්දි ගෙවනවා.තාරුණ්‍යයේ කෙළිලොල් ජිවිතේ ඇතුලෙන් එට වැඩ අතුලන්තයක් තියෙනවා.හැමදාම මේ තරුණ බව රැකෙන්නේ නෑ....ජීවිතේදී මුණ ගැහෙන හැමෝටම පුංචි හිනාවකින් හරි සංග්‍රහ කරන්න පුලුවනම් එක ගොඩක් වටිනවා.ජීවිතේට බුද්ධ දර්ශනයෙන් ගත හැකිද බොහෝය.මගේ රචනා ශයිලිය එතරම් දිය...
ජිවිතයේ ලබාගත හැකි අව්‍යාජ වූ සැනසීම් ආනිසංස බොහෝය... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!! බුදුසසුන ලොව බැබලේවා!!! Last edited by Djtharindur; 06-18-2011 at 08:40 PM. Send a private message to Djtharindur Find all posts by Djtharindur Originally Posted by Djtharindur කතාව නම් දුකයිමේ දීලා තියෙන ආදර්ශය ගොඩක් හොද එකක් රෙප් දුන...
්ඩයට අයත් දේවල්!! මේ සංසාර ගමනේ රැඳී ඉන්නා තාක් කල් අපිට ඔයිට වඩා දේවල් අහන්න / දකින්න, ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි!!! මෙතනින් ගැලවීමම විතරයි එකම විසඳුම!!! හැබැයි ඒකට මයිත්‍රී කිරීම විතරක් හොඳටෝම මදි... අනිත්‍යය දකින්න ඕනේ!!! සත්‍යය අවබෝධ කරගන්න ඕනේ!!! Page generated in 0.03732 seconds with 11 querie...
වැඩම කර සිටින අවස්ථාවක කිසිම කෙනෙකුට සත්ව බිලි පුජා තියන්න ඉඩ දෙන්නේ නෑ. බිලි පූජාවක් තියන්න ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න’ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. මුන්නේෂ්වරන් කාලි කෝවිලේ බිලි පූජව කවුරුන් විරුද්ධ වුණත් පවත්වන බවට එම කෝවිලේ ප‍්‍රධාන පූජක තැන විසින් කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව කීය. අම...
නාවක් මගෙන් ඉල්ලීමක් කලා. එදා මම අහිංසක සතුන් ගණනාවක ජීවිත බේරා දුන්නා. ඒකෙන් පස්සෙ මට දේව සාපයකට මුහුණ දෙන්න වුණේ නෑ. බොරු කියලා ජනතාව රවට්ටන්න මම කාටවක් ඉඩ දෙන්නේ නෑ. මට එරෙහිව පොල්ගසා, වස්කවි, කොඩිවින කලාට මම නිවැරදිව සිටින තාක් ඒවා වදින්නේ නෑ’ 34,355 Viewers Print 85 Comments to “බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙ...
kappam karadara nethiwa nidahase inna puluwan……… Reply mega says: August 28, 2012 at 8:45 am mama oyath ekka tharahai.. eththatama.. hebei.. me aparade neweththuwoth mee parath mahaththayo.. eththatama siwil purawesiyek hetiyata mama mage uparima sahaya denawa obathumata.. (tissamahramayen……..) thawa dahasak dena oba ...
s: August 28, 2012 at 9:42 am Mervinge Naraka Wada Athi. ath Ou Me karanne Athum Sath kriyawak. Sinhala Bauddayo hatiyata api Outa Ashirwadaya kala uthui ouge mey wadeta. Me welawe Ouwa Gonekuta, Buruwekuta Saman karana Amanayanta kiyanne mervin gana amathaka kara mey bili pujawa nathara karana minihek innawa kiyala hi...
Reply Machan says: August 28, 2012 at 9:48 am meya hari katha karana ekata api eyata thegi denna oona. haraka buuruwa kiyanne thaman ehena ekek hinda. ewa aacharyathumata mada nemei. Reply සුරියප්පෙරුම says: August 28, 2012 at 9:52 am ඔන්න බලන්න හසන්ත මහත්තයෝ මේක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන අපේ රටේ ආශ්චර්ය… ඇත අතීතය...
, කුකුලෝ වගේ සත්තු මිසක් මී හරක් නෙමෙයි නේද? ඒ කියන්නේ…… මේ මහත්තයාගේ උදාර ගෙල අපිට බේර ගන්න ඇහැකි ! Reply dga says: August 28, 2012 at 10:46 am lol! Reply MINISTER says: August 28, 2012 at 12:12 pm EHMA KIYANNA EPA. OBATH MP KENEK. MERVIN KIYANNE MONAva kalath ape share eka thithata bankuvata daana miniha. miniha hara...
lu.:D Reply Fernando says: August 28, 2012 at 1:06 pm Patta ,,,!!!!!!!!!!!!!!!!!!!!!! Reply mahajanaya says: August 28, 2012 at 1:45 pm patta talk eka….. Reply sampath says: August 28, 2012 at 2:39 pm Like Reply buwaa says: August 28, 2012 at 10:09 am මට මූව පේන්න බෑ. අර රනිල් කට ඇරියම පලාතක චන්ද නැතිවෙනවා වගේ මූත් කට ...
hate this rascal, but for this one I appreciate his moove. Reply ආනමඩුවෙ මානවඩු says: August 28, 2012 at 10:44 am ඔබ ජාතියේ පිනට පහල වූ ජාතික වීරයෙකි. ඔබට ජය ශ්‍රී Reply Keliya says: August 28, 2012 at 11:33 am වීරයෝ දෙපතුල් ලෙවනොකති Reply Nariya alscaff says: August 28, 2012 at 10:59 am Any way, what he trying to do ...
බෙල්ල කැපීමත් , කෝවිල් වත්තේ මර්වින් සිල්වාගේ සත්‍යග්‍රහයත් කිසිම වලියකින් තොරව පොලිසියේ ආරක්ෂාව යටතේ මේ වසරේ සිදුවෙන බව සියලු දෙනාටම මම මෙයින් සහතික කර සිටිමි …. සමහර විට මර්වින් සිල්වා හදිසි විදේශ සංචාරයක් හෝ හදිසි රෝහල් ගතවීමක් කාලි කෝවිලේ උත්සවය දින විය හැකියි …. මෙය නොවැරදීම වෙනවා සහතිකයි , ඒකාන්තයි , ස්ථිරයි ….....
ust 28, 2012 at 8:45 pm i tought that writer…. Reply කොන කපාලා says: August 29, 2012 at 10:20 am කිව්වා වගේම ලොක්ක මාරුවෙනවා Reply LOL says: August 28, 2012 at 12:04 pm මර්වින් ලොක්ක මේ මරන්න කැපවෙච්චි අසරණ සතුන්ව මරනේනෙන් නිදහස් කරලා ( පුළුවන් උනොත් ) කරගන්නේ ලොකු පින් කම Reply DS says: August 28, 2012 at 12:13 pm අපි...
ි රටක ජීවත් වෙලා වැඩක් තියෙනවද Reply යමපල්ලා says: August 29, 2012 at 3:44 am සහතික ඇත්ත මම එකගයි. මර්වින් පිස්සු පුසෙක් උනාට හොද එකා Reply Dissa says: August 28, 2012 at 12:24 pm This is the time to take the chance. Reply Nayana says: August 28, 2012 at 12:27 pm Giya paare bera gattha ewa BBQ demmalu kelaniye…me paara...
ම කලාතුරකින් ඔබතුමා හරි, යමක් පිළිබඳව නිවැරදිව කටයුතු කරනතාක් ල්, ඔහුට ශාප කිරීමෙන් පලක් නැහැ, එම ශාපය ඔහුට වදින්නේ නැහැ Reply kukka says: August 28, 2012 at 12:29 pm good deed is good bads are bad who committed the good or the bad is irrelavant Reply malii says: August 28, 2012 at 1:31 pm gonek uwath karana hoda wada ...
රමින් අති නවීන යාන වාහන ගනිමින්, පාතාල ලෝකය පෝශනය කරමින් මිනිසුන්ව රවටන්න බොරු බෝදිසත්ව වැඩ කරන මෙයාටත්, මෙයාගේ ස්වාමියන්ටත් හැමදාම අහුවෙන මොලේ නැති අපේ ගොන් ජනතාවට කාලි අම්මගෙත් අම්මාගේම පිහිට ලැබේවා.. Reply Fernando says: August 28, 2012 at 10:27 pm ඈයි අනේ ඔයාටම කියල ගෑනු කෙනෙක් නෑද්ද? Reply රණ says: August 28, 2012...
ද්දේ මූ පන්නගෙන ගිය එළුවන්ට වෙච්චි දෙයක් නෑල්ලු, එකත් එකටම ගෝලයෝ ඩෙවල් දාලා මූටත් දෙන්න ඇති බයිට් එකට…. Reply කුමාර් says: August 28, 2012 at 1:43 pm හින්දු දෙවියන් උදෙසා හරක් මැරීමේ කටයුත්තක් සිදු කරණු නොලැබේ ඉස්ලාම් ආගමික වතාවත් සඳහා හරක් මැරීමට සිදුවුවහොත් මේ පිළිබඳ අවධානය යොමු කල හැක Reply Fernando says: August 28,...
. Reply senaka says: August 28, 2012 at 1:49 pm මුගෙ බෙල්ල කපල වැඩක් නැහැ.පෙරෙතයෙක් වත් ගන්නෙ නැහැ. Reply ගාල්ලේ සමන් says: August 28, 2012 at 1:54 pm ගිය වසරේ කාලි පූසාරි කිව්වා මැරවින් ඉවරයි ය, කාලි අම්මාගේ සාපය වැදිලා ය කියලා. අපිත් එලිච්චිය පස්සෙන් ගිය නරියා වාගේ බලා හිටියා.ඒත් එහෙම එකක් උණේ නැති නිසා කාලි අම්මා ඔය...
, 2012 at 2:19 pm බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න – අමාත්‍ය මර්වින් සිල්වා අනේ කවුරු හරි මුගේ යොජනාව පිලි අරගෙන ඉටුකරන්න. මුලූ ලංකාවටම විශාල සෙතක් Reply ලාංකිකයා says: August 28, 2012 at 2:29 pm එතන බුරුවන්ගේ බෙල්ල කපන්නේ නෑ. කාලි අම්ම නියම බඩුව තමය් හොයන්නෙම කුකුලෝ සහ එළුවෝ.. Reply Blood Poosariya says: A...
pm Mona waradda karath ACHARYA THUMA mepara karana wade nam hari…. Reply lakshman says: August 28, 2012 at 3:02 pm Kaloth menna wede Reply asd says: August 28, 2012 at 3:05 pm කපිලවස්තු ධාතූ wedama karanawa kiyagena kaawa rawattanawada, eka moda wedak noveda. Reply mallia says: August 28, 2012 at 3:18 pm muge bella kep...
විතරක් බෙල්ල කපලා වැඩෙ සදහටම නවත්වමු. Reply නළු බට්ටා says: August 28, 2012 at 6:03 pm බල්ලන්ව බිලි පූජාවට ගන්නේ නැහැ…. Reply saradiel says: August 28, 2012 at 10:59 pm Muhammed kill Dogs ( Islam ) 2839 – Abd Allah B. Mughaffal reported the apostle of Allah as saying: Were dogs not a species of creature I should comman...
ුමෝ දැන් ඔහේ මුන්නේෂ්වරමේ සත්‍යග්‍රහ කරන්න යන්නේ කොහොමද ? අධිකරණය තහනම් නියෝගයක් දාලනේ. පැලියගොඩ මාළු මාකට් එක අයිනේ තමයි සත්‍යග්‍රහ කරන්න වෙන්නේ Reply buwaa says: August 28, 2012 at 3:52 pm වැඩක් නෑ අන්න හලාවත කොන්ද පන නැති පොන්න පොලිසිය වේලාසනින්ම පූජාවට ආරක්ශාව අරන්දීලා. මම හිතන්නෙ එලු මස් උන්ගෙ ගෙවල්වලට නිකන්ම ලැබෙ...
ි වල පයයි ගොඩ පයයි,ප්‍රාන ඝාතයෙන් අකුසල කරන්නෝ නිරයට. Reply modaya says: August 28, 2012 at 4:14 pm marvin amatetuma oyage desapalandarsanaya mokakunath obatuma measrana satungatanayata erehewa genyana mesath weyama seyalu lesin ituwewa Reply ඉනාමළුවේ සුමංගල says: August 28, 2012 at 4:15 pm ඇඩෝව්! ඕක නවත්තපල්ලා, නැත්තං...
වසරේ කොරියානු භාෂා විභාගයට ඉල්ලුම්පත් ලබා ගැනීම දහසය දහස්‌ අටසියයකින් අඩු වී ඇත. විභාග ඉල්ලුම්පත් ලබා ගැනීමේදී විභාග අපේක්‍ෂකයන්ගේ ගුවන් ගමන් බලපත්‍රය අනිවාර්යය කිරීම මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය. 2011 වසරේ දී විභාග ඉල්ලුම්පත්‍ර පනස්‌එක...
් පනස්‌දහසකට කොරියානු රැකියා අවස්‌ථාවලට තෝරා ගැනීමටද නියමිතය. කර්මාන්තශාලාවල පුරප්පාඩු තිස්‌පන්දහසක්‌ ද, ධීවර ක්‍ෂේත්‍රයේ රැකියා එක්‌දහස්‌ පන්සියයක්‌ද වශයෙන් රැකියා සඳහා මෙම පිරිස තෝරා ගන්නා බව කාර්යාංශය සඳහන් කරයි. දකුණු කොරියානු රජයේ උපදෙස්‌ පරිදි විභාග ඉල්ලුම්පත් ලබා ගැනීමේදී ගුවන් ගමන් බලපත්‍රය අනිවාර්යය කිරීමට සිද...
2012 at 8:13 pm ane ban boru nokiya hitapan ban. uba kiyanawa 50,000 vacancy thiyenawa kiyala. yako vacancy thiyenne 5.000. ubata mole hoda nadda. hariyata hoyala balapan 34,00 0 kin 3,500 thora ganne manufacturing walata anith 1,500 ganne fisharies walata. ubata wadi wisthara onea nam korien government eke ofcial site...
සිම වැදගත් තැනකට කපන්ඩ වත් ගන්නේ නෑ…. Reply saradiel says: August 28, 2012 at 10:45 pm Shut your mouth you blady muslim Reply ajith kumara says: August 28, 2012 at 5:50 pm SATHTHU 1000= MUGE BELLA.SATHTHU MARUWOTH PAU MU MARUWOTH PIN. Reply හම්බන්තොට මී හරකා says: August 28, 2012 at 6:00 pm කොල්ලනේ….. මෙන්න කුඩු රජා කත...
anna epa. mokada mas kade kokke ellan nada. Reply පොඩි ළමයා says: August 28, 2012 at 7:14 pm තවත් ගොන් පාර්ට් එකක්. එහෙම හරි මේක මේ ලෝකෙන් තුරන් වෙලා යනවනම් දෙවියන්ගේම පිහිටයි ලංකාවට. හැබැයි මු කොච්චර අපතයෙක් වුනත් ගිය පර සත්තුන්ගේ ජීවිත බේරගන්න ඉදිරිපත් වෙච්ච එකටනම් මුට හොදයි කියන්න ඕනේ. (එක නිකන් අර ගොම කාලයකට කිරි බ...
hoda deyak.eyageth waradi ethi .ewa apita adala nahe. maranna inna kenekwa bera ganna eke pinama athumata athi…..anik waradi gena nemei me karana hoda wade gena withrak cmtz dammth hodai neda? Reply Ranjan De Silva says: August 28, 2012 at 8:20 pm ඇමතිතුමනි! පොලිසිය වට කරමූ. Reply කුලසිරි says: August 28, 2012 at 8:40 ...
වෝ මිසක් බල්ලො නෙවි Reply awihinsaa wadiyek says: August 28, 2012 at 9:42 pm ඔබ තුමාට කවුරු අපහාස කලත් ඔබ තුමා වෙන මොනවා කලත් ඒ සැමට සමාව ලැබෙනවා මේ තිරිසන් සත්ව පූජාව කෙසේ හෝ නවත් වන්න කටයුතු කලොත්.. කපිල වස්තුපුර දාතුන් වහන්සේ වඩම්මවලා මේ වගේ ලේ වලින් මේ පිං බිම ජරා කරන්න කාල කන්නි පූසාරියන්ට ඉඩ දෙන්න එපා ඔබ තුමා පිට...
නාගතය ගැන කල්පනා කරනවා. අහිංසක සත්තු මැරෙනවට වඩා මූ මැරෙන එක හොඳයිනේ. Reply SARA says: August 28, 2012 at 10:41 pm Hon,Mr Mervin Silva you are real Buddhist please stop this barbaric sacrafices. It is amazing that in this modern age, the relatinship of a human being and his God should still be measured in terms of an e...
violence or orders the death of any living creature. However, even if one were to believe in the sanctity of sacrifice, it would be based on the fact that God would not want the human to perform a random act of violence or murder, but that the human should sacrifice something he loves/desires in return for something th...
h practices. Reply animal lover says: August 28, 2012 at 11:29 pm Munneswarm blady poosari if you want to sacrifice innocent animals go to South-India , Its you & your Kali devil´s home land, Don´t do in our soil. Shame on you, bastard Reply wickrama says: August 29, 2012 at 12:21 am I’m also against animal sacrifices....
an killing animals. Reply Dewadaththa says: August 29, 2012 at 2:47 am The per capita poultry consumption in Sri Lanka is to increase to 8 kilo grams within the next five years in line with the increase of purchasing power of the citizens, Ceylon Grain Elevators (GRAN), the country’s largest poultry producer has said. ...
, the yearly chicken and egg consumption in Sri Lanka at present is approximately 5.7 kilo grams and 54 eggs per person. The per capita consumption of chicken increased significantly to 5.7 kilo grams from 5 kilo grams in the previous year. Reply යමපල්ලා says: August 29, 2012 at 3:55 am ඇඩෝව්…. මර්වින් ලොක්ක නොසන්ඩාල ව...
්වන්නයි ඕනේ ආයේ මර්වින් ලොක්කට එකෙක් හරි අපහාස කලොත් අපායට අරන් ගිහින් නග්ගනවා කටු ඉබුලේ….. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා …… Reply abc says: August 29, 2012 at 6:17 am At last he admitted that he and the animals are in the same class.So no problem cut his neck God will be satisfied. Reply දෙසප්රේමිය says: August 29, 20...
says: August 30, 2012 at 7:54 am උඹ තමා බං පට්ට කමන්ටුව දාල තිෙයන්ෙන ෙම්ක දැක්ෙකාත් මර්වින් පුපුරයි Reply පරවියා says: August 29, 2012 at 9:12 am මමත් බලාගෙන ඉන්නේ උඹේ බෙල්ල කපන්න. Reply sarath says: August 29, 2012 at 11:36 am බිලි පූජාවක් ඕනෑ නම් මුලින්ම මගේ බෙල්ල කපන්න/ මර්වින් සොරි!බිලිපූජාවට දෙන්නේ ME WAGE KALA K...
nuharapa කියලත් සර්ච් කරන්න Reply අඩෝ...... says: August 29, 2012 at 7:49 pm ඒ මිනිස්සු විශ්වාස කරන ආගම අනුව බිලිපූජා තියෙනවා, Reply GRKN says: September 3, 2012 at 10:38 am Bili pooja walata Dokeys or Pigs ganne netha. ජස්ටින්ගේ කොන්සර්ට් එකේ නටන බොලිවුඩ් තරු - Mawbima.lk මුල් පිටුව ජස්ටින්ගේ කොන්සර්ට් එකේ නටන බොලිවුඩ...
න නළුවන්ගේ කඩවසම් පෙනුම හා කෙළිලොල් රංගනයන් නිසාම සාර්ථක චිත්‍රපට රැසකටම මොවුන්ට අවස්ථා හිමි වෙනවා. මීට නොදෙවැනි සුරූපී නිළි ආලියා බාත්ද මේ අතරට එක් වෙනවා. මේ තරු ත්‍රිත්වය ගැන නැවත වතාවක් කතාබහට ලක්වෙන්නේ චිත්‍රපටයක් නිසා නම් නෙවෙයි. බටහිර ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් ඉන්දියාවේ සංගීත ප්‍රසංගයකට එන බව ඉන්දීය රසිකයන්ට නම...
නය අලුත් අත්දැකීමක් වන බව නම් නිසැකයි. Student of the year චිත්‍රපටයේ Disco Deewane ගීතයෙන් තරුණ තරුණියන් විනෝදාස්වාදයෙන් මුසපත් කරන්නට මේ තරු සූදානම්. ජස්ටින්ගේ ඉන්දීයා ප්‍රසංග සංචාරයට එක්වන බොලිවුඩයේ තරු ත්‍රිත්වයත් මේ දිනවල හරිම කාර්යබහුලයි. තීරු ලිපි පැරණි මිසර ජාතිකයකුට ධාන්‍ය අඩක් ගන්න අවශ්‍ය නම් ඔහු කළේ ඇසේ බාහි...
සිහිවන්නේ දැන් අප භාවිත කරන දශම සංඛ්‍යා ක‍්‍රමයයි. අනෙක් මිමි අතර ඇසේ කළුඉංගිරියාවේ වම් පැත්තේ ඇති කොටස දහසයෙන් පංගුවක් නිරූපණය කරනවා. ඇස යටින් පහළට ලම්බකව එල්ලෙන කොටස හැට හතරෙන් පංගුවක් නිරූපණය කරනවා. විකර්ණව පහළට විහිදෙන අගින් වක් වූ රේඛාව තිස් දෙකෙන් පංගුවක් නිරූපණය කරනවා. මෙහි එන ඇසේ සංකේතය සමස්තයක් වශයෙන් ගත් කල ර...
වෙළඳාමේ දී ධාන්‍ය ආදි කොටස් වෙන් කර මැන ගැනීමටයි. මේ ඇස් සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් වඩා සංකීර්ණ ගණනය කිරීම්වලටත් ඔවුන් විසින් යොදා ගනු ලැබුවා. හරියට අද වර්මානයේ අය එක ළඟ සිරස් රේඛා හතරක් ඇඳ හරස් ඉරක් යොදා පහක් දක්වනවා වාගෙයි. පැරණි මිසර ජාතිකයන් ගණිතයට ඉහළ ම තැනක් දුන්නා. මහා පිරමීඩ තනන්නට, තාරකා සිතියම් අඳින්නට ඔ...
භීත දෙවියකු වූ සෙත් විසින් කා දමනු ලැබුවා. පසුව එය නැවත මහ දෙවියන් වූ තොත් විසින් යථා තත්වයට පත් කරනු ලැබුවා. ඔහු එය කළේ ඔහුගේ ඇඟිලිවලින්. අද, වසර 3000කට පසුත්, අපට ඉක්මනට ගණන් කිරීමට අවශ්‍ය වූ විට, නොදැනුවත්ව ම වාගේ ඇඟිලි දෙසට එදා මෙන් ම හැරෙන බව මෙහිදී සඳහන් කරන්න ඕනෑ. මේ හෝරස්ගේ ඇසට තවත් විශේෂ අර්ථ දැක්වීමක් තියෙනවා...
වල අගයන් වෙන වෙන ම දක්වා තියෙනවා. අවුරුදු 3000කට පෙර මෙවැනි දැනුමක්, ගණනය කිරීමක් හා දර්ශනයක් මිසර වැසියන් තුළ තිබීම විස්මයට කරුණක් නොවෙයි. මහා පිරමිඩ වැනි විස්මිත නිර්මාණ කරන්න ඔවුන්ට හැකියාව ලැබුණේ ඔවුන් සතුවූ ඒ විස්මිත දැනුම නිසයි. මේ ඉපැරණි මිසර රූපාක්ෂර ගැන විස්තරාත්මක විග‍්‍රහයක් එච්. විල්සන් ගේ ‘අන්ඩස්ටෑන්ඩින් හ...
012 at 6:36 AM ෂහ්....මාර විස්තර ටික. මේක කලින් දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි. කට්ටකාඩුව : උතුමාණෙනි, ඔබ තුමා වෙත සාදරයෙනි! මනික්කවාසහම් ඉලන්චේලියන්, මහාධිකරණ විනිසුරු, යාපනය මහාධිකරණය, යාපනය. මෙය රාජකාරි ලිපියක් නොවන නිසා මාතෘකාවක් අවශ්‍ය නොවූවද ඉහත දැක්වූ පරිදි ඔබතුමාට ආමන්ත්‍රණය කිරීමෙන් මම බලාපොරොත්තු වන්නේ මෙය හුදෙ...
් කිරීමේ ද බලාපොරොත්තුවෙන් ලියමි. පළමුවෙන්ම පසුගිය ජූලි 29 දා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් ඔබතුමාට කිසිදු ශාරීරික අනතුරක් සිදු නොවීම පිලිබදව මාගේ අවංක සන්තෝෂය පිළිගන්න. ඊට පෙර අධිකරණ ක්ෂේත්‍රයේ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සිවිල් ජන සමාජය තුල එතරම් ප්‍රසිද්ධියක් නොමැතිව සිටි ඔබතුමා දින කිහිපයක් තුල බොහෝ දෙනාගේ හදවත් පැහැරග...
පතන්නේ. ඔබතුමා දැන හෝ නොදැන ( සැලසුම් කොට හෝ නොකොට යන වදන් වෙනුවට මම දැන හෝ නොදැන යනුවෙන් භාවිතා කලේ අනාගතයේදී ඔබතුමාට රඟ දැක්විය හැකි භූමිකා පිලිබදව සාධනීය තක්සේරුවක් පසුගිය සතිය තුල දී ඔබතුමාට තිබුනේද යන කරුණ පිලිබදව අවධානය යොමු කිරීමෙනි)ප්‍රයෝජනයට ගත් ඓතිහාසික අවස්ථාව ග්‍රහණය කර ගැනීමට උතුරේ හෝ දකුණේ කිසිදු දේශපාලක...
ඉඩ තිබුණි. සමාජයේ උගතෙකුට හිමිව ඇති මේ අවස්ථාව මග හැරීම අවාසනාවකට වඩා අපරාධයක් ලෙස මම සිතමි. එම අවස්ථාව දෙස දෘෂ්ටි කෝණ තුනකින් බැලීමට මම කැමැත්තෙමි. 1. සිංහල දෙමළ වාර්ගික දෘෂ්ටි කෝණය 2. ස්ත්‍රී පුරුෂ සමාජ දෘෂ්ටි කෝණය 3. පක්ෂ දේශපාලනයෙන් තොරවීමේ දෘෂ්ටි කෝණය කවුරුන් කැමති වුවද, නැති වුවද තිස් වසරකට ආසන්න කාලයක් පැවති LTT...
පදනම් කරගතහොත් පරාජය කොට ඇත්තේ LTTE සංවිධානය පමණක් නොවේ. රජයේ හමුදා වල ඇති මහත් බහුතරය නියෝජනය කරන ලද්දේ සිංහල ජාතිකයන් විසින් බැවින් ජයග්‍රහණය කලේ හුදෙක් රජයේ හමුදාව පමණක් නොවේ. කරුණාකර මා වරදවා වටහා නොගන්න. මා කියන්නේ දෙමළ ජාතිකයන්ට පුරවැසි අයිතිවාසිකම් නොතිබිය යුතු බව නොවේ. 2009 දී සිදුවූ ඓතිහාසික සිද්ධිය සිංහල අපේ ...
දී ඇති ප්‍රමුඛත්වය හෝ ජූලි 22 සිද්ධිය සිදු වූ නල්ලූර් කෝවිල ඉදි කිරීමට මුල් වූ 'සපුමල් කුමාරයා'ට සිංහල හදවත් තුල ලැබී ඇති ස්ථානය හෝ සලකා බලන්න. ඔබ, ඔබේ ‘වීරයන්’ මතක තබා ගෙන සිටින ආකාරයටම අපි, අපේ 'වීරයන්' මතක තබා ගෙන සිටිමු. යුද්ධය දිනා ගැනීම යනු සාමය දිනා ගැනීම නොවේ. සාමය දිනා ගැනීමට සිංහල ජාතිකයන්ගේ මෙන්ම දෙමළ ජාතික...
වනු ඇත. එම මානසිකත්වය බලෙන් යටපත් කිරීමට උත්සාහ දැරීම අනුවණ කමකි. එලෙස උත්සාහ කරන්නට කරන්නට යුධ ජයග්‍රහණය පිළිබද ආශ්වාදනීය මතකය අලුත් වනු ඇත. මා සිතන්නේ මේ තත්වය සමනය කිරීමට සාධාරණ උත්සාහයක් සාමය අගයන්නන් දැරිය යුතු බවය.!. යුධ ජයග්‍රහණයෙන් පසු ගෙවල් දොරවල් කොල්ල කමින්, වතු පිටි විනාශ කරමින්, කාන්තාවන් දූෂණය කරමින්, ලෝක...
ව විවිධ කණ්ඩායම් තුල විවිධ අදහස් තිබිය හැක. මා සිතන ආකාරයට ඒ උත්සාහය කේන්ද්‍ර ගත විය යුත්තේ දෙමළ ජාතිකයන් ද සිංහල ජාතිකයන් මෙන්ම ඇට, මස්, ලේ, නහර වලින් සැදී මිනිසුන් බව සිංහල බහුතරයට පහදා දීම කෙරෙහිය. කරුණාකර නැවතත් මා වරදවා වටහා නොගන්න. ඉහත වාක්‍යයෙන් මා අදහස් කරන්නේ සිංහලයන් යනු හය හතර නොදන්නා මුග්ධයන් බව පැවසීම නොවේ...
තු බවය. දේශපාලකයන් හෝ සාම ක්‍රියාකාරීන් අතින් මෙතෙක් නොවුනේත් එයමය. එහෙත් උතුමාණෙනි ගිය සතියේ ගලා ගිය සිංහල ප්‍රේමචන්ද්‍රගේ රුධිරයත් ඒ උඩින් ගලා ගිය දෙමළ ඔබේ කඳුලුත් ඒ 'උත්සාහය' ආරම්භ කල බව බව සිතමි. දැනට ලෝකය තුල පිළිගන්නා ස්ත්‍රී පුරුෂ සමාජ භාවී ඒකාකෘතිකයන් (stereotypes)අනුව ප්‍රසිද්ධියේ ගැහැනියක් ඉදිරිපිට පිරිමියෙකු...
පුද්ගලයන් පිරිසක් බවය. එවැන්නෙකු තුලින් පෙර දැක්වූ හැසිරීම කිසිසේත් බලාපොරොත්තු නොවන සමාජය, ඔබේ ක්‍රියාව නිසා යම්කිසි වික්ෂිප්ත භාවයකට පත්ව සිටියි. වැදගත් වන්නේ එම වික්ෂිප්ත භාවය නොවේ. ඉන් ඔබතුමා සමාජයට දෙන පණිවුඩය කුමක්ද යන්නයි. එය හුදෙක් ආවේගයන් විසින් බුද්ධිය හා අත්දැකීම් අභිබවා යෑමක් පමණක්ද ? නැත්නම් පිරිමින්ටත් ඇඩ...
තයන් ද මුළු විනිසුරු මඩුල්ලම ද පිරිමින් වන ස්ත්‍රී දූෂණ නඩුවක් පැවතීම එක්තරා අවාසනාවකි. නමුත් 'ධනාත්මකව' 'හැගීම් දැනෙන' විනිසුරුවන් ඒ අතර සිටින බව දන ගැනීමද සතුටකි. උතුමාණෙනි, විද්‍යා තරුණියගේ නඩු තීන්දුව දීමට පෙර කරුණාකර ඔබේ ඉදිරියේ ඇති තේමිස් දෙවගනගේ හෝ ඇගේ දියණිය වන ඩිකියි දෙවගනගේ රූපය දෙස මොහොතක් බලන්න. ඩිකියි දෙවග...
විද්‍යා, ඩිකියි වැනිය. තවත් විද්‍යා වැනි තරුණියන් දහස් ගණනකුත් තේමිස් වැනි ලක්ෂ ගණනකුත් දිනපතා අතවරයන්ට ලක්වෙති. එවන් පාපතරයන් තවදුරටත් කාන්තාවන්ගේ ඇසට නොදැකීම පිණිස ඔබේ තීන්දුව දෙන්න. මා ඉල්ලන්නේ චූදිතයන් නිවරදිකරුවන් නම් ඔවුන් වරදකරුවන් ලෙස හදුනා ගන්නට නොවේ. වරදකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන ලෙස පමණි. ජස්ටිටි...