txt
stringlengths
140
500
බාදී මානසිකත්වය සහ ඔළුව හැදුවා. ඊට අමතරව බරපතළ ගණයේ වැරදි කළ අය දෙසිය පනස්‌ දෙනකු අත්අඩංගුවේ රඳවා තබා ගත්තා. අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධියට සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තවාදීන් මෙන්ම හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට සම්බන්ධවූ අය තමයි මේ විදිහට තියා ගත්තෙ. ඔවුන් මේ විදිහ...
ය කිරීමට දිවිහිමියෙන් කැපවූ ආරක්‍ෂක හමුදා නිලධාරීන්, සෙබළුන් අත්අඩංගුවට ගන්නවා. අද ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සම්පූර්ණයෙන්ම කනපිට පෙරළිලා, ත්‍රස්‌තවාදී පනත තියෙන්නෙ සමාජයේ ආරක්‍ෂාවට. ඒත් අද කළුපාට සුදුවෙලා සුදුපාට කළුවෙලා. තව අවුරුදු දෙකකින් රටේ ත්‍රස්‌තවාදී තර්ජනයක්‌, වගේම මායිම් ගම්මාන ඇති වෙන බවයි අපට පෙනී යන්නෙ. ...
නට බෑ. උතුරේ පදිංචි වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙක්‌ දුම්රියට පැන සිය දිවි නසා ගත්තා. සියලු එල් ටී. ටී. ඊ. සාමාජිකයින් නිදහස්‌ කරන්න කියා සඳහන් කරපු ලියවිල්ලක්‌ ඒ ළමයාගේ සාක්‌කුවේ තිබී හමුවුණා. කිසිවෙකුටත් විශ්වාස කළ හැකිද වයස අවුරුදු 17 ක ළමයෙක්‌ මේ අයුරින් ලිපියක්‌ තනිවම ලියාගෙන සිය ජීවිතය හානි කර ගැනීමට දුම්රියට පනී...
ලයට එකතු කර තිබුණා. එය මොනතරම් සැලසුම් සහගත ක්‍රියාවක්‌ද කියලා බැලු බැල්මට කාටත් පේනවා. මෙය මහා සංවිධාන ජාලයක එක්‌ පුරුකක්‌ විතරයි. තමන්ව වහාම නිදහස්‌ කරන ලෙසට ඊට පසුවදාම එල්. ටී. ටී. ඊ. රැඳවියෝ ප්‍රකාශයක්‌ කළා. දුම්රියට පැන සිය දිවි හානි කර ගත් ළමයා කියා තිබුණෙත් එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස්‌ නොකළොත් මේ රට මහ අඳුරු...
ගෙ නියෝගයෙන්. අපට නැවත ඊළාම් ඕන කියලා යාපනය විශ්වවිද්‍යාලයේ කළු කොඩි දැම්මා. ප්‍රභාකරන්ගෙ පෝස්‌ටර් ඇලෙව්වා. මෙහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, සමගි බලමුළුව සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් නීතීඥ මහේෂ් කොටුවැල්ල යන මහත්වරුන් සහ පූජ්‍ය පාගොඩ චන්ද්‍රවංශ හිමියෝද කථා කළහ. මගේ අහස - ලංකාවට ...
කර නරඹන්න Posted by Chanaka De Silva at 12:18 PM අපි නොදන්න රබන් පද | Pancha අපි නොදන්න රබන් පද වසන්තයේ මහා සැණකෙළිය නමින් හැඳින්වෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ අනිවාර්යයෙන්ම දැකිය හැකි ගැමි ක්‍රීඩාවක් ලෙස රබන් ගැසීම හැඳින්විය හැකිය. රබාන,සංගීතයට සම්බන්ධ වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකෙයි. තාල සංඥා වාද්‍ය භාණ්ඩයක් ලෙස ගැන...
ේනික වාද්‍ය භාණ්ඩයක් හැටියට සැලකීමට පටන්ගෙන තිබේ. අලුත් අවුරුදු සැණකෙළියේ ඇති විශේෂ වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකූ රබන් ක්‍රීඩාව විවාහ හා අවාහ මංගල අවස්ථාවන්හිද බෙහෙවින් වාදනය කෙරිණි. විවහා මංගල අවස්ථාවන් හා බද්ධ වී ඇති ඇතැම් චාරිත්‍ර විධි සම්බන්ධයෙන්ද, විශේෂයෙන් මනාලිය හා සම්බන්ධ පිවිතුරු බව රටට අඬගා කියන්නට පාවිච්චි කරන ස...
ී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ගිය වාද්‍ය භාණ්ඩයක් වුයේය.හැම ගෙදරකම රබානක් විය.එය රත්කර ගැනීමට වැඩි කාලයක් ද ගත නොවීය. බොහෝ ඉක්මනින් වාදනය කළ හැකි තත්ත්වයකට පත් කර ගත හැකි රබාන ,අපේ රටේ ජාතික වාද්‍ය භාණ්ඩයක් ලෙස අදත් පරිහරණය කෙරෙයි. එහෙත් අභාග්‍යයකට මෙන් නව තාක්ෂණය අපේ සියලුම ගැමි ක්‍රීඩා හා වාද්‍ය භාන්ඩයන් කෙරේ. අ...
ගැමියන් අතරෙන් ඈත්වන්නට පටන්ගෙන ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. රබාන හා සම්බන්ද විවිධ ක්‍රීඩාවන්ටද මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවී තිබේ. කතෝලික බැතිමතුන් අදත් ඔවුන්ගේ ආගමික උත්සව අවස්ථාවලදී රබාන බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා අයුරු දැකිය හැකිය. රබාන විවිධ පද සුරල් ආශ්‍රිතව වාදනය කිරීම අපි රබන් ගැසීම යනුවෙන් අදහස් කරනවා. ශ...
හතර පස් දෙනෙකුට වුවද ඊටත් වැඩි පිරිසකටද එක්ව වාදනය කළ හැකි රබන් පද දැකිය හැකි රබන්පද දැකිය හැකිය. එය රත්කර ගැනීම සඳහා ගිනි මැලයක් අවශ්‍ය වේ. රබානේ හම ගිනි මැලයට අල්ලා කරකවමින් රත්කර ගන්නා අයුරු මෙහිදී අපේ මතකයට නැගෙයි. රබාන රත් වූ විට එයින් නිකුත් වන හඬ මිහිරිය.රබන් වාදනයේදී උපයෝගී කරගන්නා විවිධ පද හා සුරල් රාශියක් අපි...
ියන්ගේ නිර්මාණශීලි හැකියාව ගැනද අපට යමක් වටහා ගැනීමට හැකියාව ලැබෙයි. මේ තියෙන්නේ දැනට භාවිතා වන එවැනි අපි වැඩිපුර අහලා නැති රබන් පද කීපයක්. බොලන් කුඩම්මේ – බොලන් කුඩම්මේ සිංහල අවුරුදු ලඟම තමයි තංකිට ගුන්දත් කියා ගසන්නට රබාන ඇණ ගහන්ඩ යමන් හීන් බතල මං මැණිකේ අතින් කඩනවා හීන් බතල මං මැණිකේ දුකක් විඳිනවා හීන් බතල මං මැණිකේ...
න ඩෙඟ ඩෙඟ මල් කජු හිරිමල් ලංසි පොකුරු කජු හිරිමල් රන් තැඹිලි ගස් දෙකයි ගොන් තැඹිලි ගස් දෙකයි ගස් දෙකට මල් දෙකයි මල් දෙකට ගෙඩි දෙකයි ඔන්න ඔන්න මල -මෙන්න මෙන්න මල දෙමට දෙමට මල – සමන්පිච්ච මල අපේ උරුමයන් ලෙස පවතින මේ මහගු දායාදයන් අභාවයට යා නොදී රැක ගැනීමට කිසියම් වැඩ පිළිවෙලක් යෙදීම වගකිව යුත්තන්ගේ කාර්‍යභාර්යකි. මේ ලිපි...
:07 am Views 10499 රංගනයට මෙන්ම ගායනයටද එකසේ දක්ෂ හංසී මනමේන්ද්‍ර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණේමු. මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයක රඟපෑ ඇති හෂී සිය දෙවැනි ගීතය නිර්මාණය කරන්නටද මේ දිනවල සැලසුම් යොදමින් සිටින බව පවසයි. හංසී කියන්නේ රංගන ශිල්පිනියක්ද? ගායිකාවක්ද? දෙකම කිව්වොත් නිවැරදියි. මොකද මම ඒ ...
ගීතයකට කරපු විඩියෝවක තමයි මම පෙනී හිටියේ. දායක වුණ නිර්මාණ ගැන කතා කළොත්? හිරු නාළිකාවේ විකාශය වෙන සංජය නිර්මාල් මහත්මයාගේ ‘වස්සානේ ප්‍රේමයයි’, ස්වාර්ණවාහිනි නාළිකාවේ විකාශය වුණ සුපුන් රත්නායක මහත්මයාගේ ‘මගේ ආදර අවනඩුව’ නාට්‍යවලට දැනට දායක වෙලා තියෙනවා. ඉදිරියේදී නාලක විතානගේ මහත්මයා විසින් අධ්‍යක්ෂණය කළ ‘රීදි නෝට්ටු’ ...
රූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ? ඇත්තටම නිරූපිකාවක් වෙන්න මගේ ලොකු ආසාවක් තිබුණේ නැහැ. මම ගොඩක්ම ආසාවෙන් හිටියේ ගායිකාවක් වෙන්න. මේ හැම දෙයක්ම සිදුවුණේ අහම්බෙන් කිව්වොත් නිවැරදියි. නිරූපිකාවක් වෙන්න කලින් මම ගායිකාවක් වුණා. මම මගේ පළමු ගීතය එළිදක්වලා ඒකට ගීත වීඩියෝවක් කරන්න සැලසුම් කරන අතරවාරයේදී තමයි මට සත්සර කසුන්ගේ ...
ට පස්සේ තමයි නිරූපණයට යොමු වෙන්න ආස හිතුණේ. පාසල් යන කාලේ කොහොමද කලාව පැත්තට තිබුණ නැඹුරුව? ඒ කාලේ හැමදේටම යනවා. ඩාන්සින් කළා. මියුසික් කළා. ඒ වැඩවලදී පාසලේ මුල්තැන ගත්තෙත් මම තමයි. මම පාසල් තුනක අධ්‍යාපනය ලැබුවා. ඒ විහාරමහා දේවි, විද්‍යාදීප, යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය. පාසල් තුනටම අදටත් මම ගොඩක් ආදරෙයි. මට පාසල් යන ක...
ි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන මේ වෙලාවේ මම කතෘවේදීව මතක් කරන්න අවශ්‍යයි. දෙවැනි ගීතය එළිදක්වලා ලැබෙන රසික ප්‍රතිචාර මත ඒකට වීඩියෝවක් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. කලා ක්ෂේත්‍රය තුළ හංසීගේ ඉලක්ක මොනවද? එකම ඉලක්කය තමයි මගේ පුංචි කාලේ ඉඳලා තිබුණේ. ඒ කලාවට සම්බන්ධ වෙන එක. ඒ හීනය දැන් සඵල වෙලා තියෙනවා. මගේම...
ට හරි මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. උදවු කළ පිරිස ගැනත් සඳහනක් කරමු? මගේ පවුලේ අය ගොඩක් ලොකු සපෝර්ට් එකක් මට දෙනවා. අදටත් මගේ අම්මා මම යන හැම තැනකටම මගේ ආරක්ෂාවට එනවා. තාත්තා ලංකාවේ නැති වුණත් නිතරම මට කතා කරලා අවවාද උපදෙස් දෙනවා. ඒ වගේම මං ගැන ගොඩක් හොයලා බලනවා. ගොඩක් අය මේ ක්ෂේත්‍ර තුළදී මට උදව...
ටස ) මට බයටම දණ ගැහුණා. ඉන්පස්සේ මොන මොනවාදෝ කිව්වා . මාත් අනිත් අයට එකතුවුණා. ඒත් මගෙ ඇස් දෙක ඒ ඇස්වලින් මිදුණෙ නෑ. මේ ඒ ඇස් දෙකම තමයි. ඒත් මේ එයාමද? කෙට්ටු වෙලා හිටපු එයාගෙ මුහුණ පුරාම රැවුල වවාගෙන, කොණ්ඩෙ වවලා පුංචි පෝනිටේල් එකක් දාලා තිබුණා . රෝස පාට තොල් කළු පාට වෙලා. එක අතක මහපට ඇඟිල්ලෙ නියපොත්ත දිගට වවලා.ඒ ඇස් ම...
ශී වෙලා හිටියෙ. එයාගෙ කාඩ් එක මැක්කා. යාළුවො කිව්වේ මැකී කියලා. මැකීව දැලේ දාගන්න ඕනෙ වුණේ මගෙ රූම් මේට් ඕෂධීට. " මාර පර්සනලිටි එකක් බං. කලම්බු සිලෙක්ට් වෙලත් එෆෙයාර් එක බ්රේක් වුණු නිසාලු මෙහෙ ඇවිත් තියෙන්නේ . පිට පිට සෙමෙස්ටර් දෙකකම බැච් ටොප්ලු." "ඉතිං කියන්නෙ ? කැමති නැද්ද මට හරියනවට?" මං හිත පහුරු ගාලා බැලුවා ඊර...
්වොත් කිව්ව දේ කරන කෙල්ලක් . මාස දෙකයි ගතවුණේ. ඕෂධී කිව්වා වගෙම මැකීව එයාගෙ පෙම්වතා කරගත්තා . ඒත් සති දෙක තුනකින් ඕෂධී ආයෙමත් එයාගෙ එෆ් බී එකේ රිලෙෂන්ෂිප් ස්ටේටස් සින්ගල් කියලා වෙනස් කලා. ඊටපස්සෙ "ආදරේ කඳුළු " පේජ් එකේ පෝස්ට්ස් එක දිගට ෂෙයා කරන්න ගත්තා . "ඌ මහ සතෙක් . මගෙ වාසනාවට මං බේරුණේ. බොනවා, සිගරට් බ...
ගෑණු ළමයි නම් වැඩි දෙනෙක් කිව්වේ මැකී එක්ක ඉන්න පින නැති කමට ඕෂධී බොරු කතා පතුරවනවා කියලා . මං ආයෙමත් හිත පතුල අතගාලා බැලුවා . වෙනසක් ඇත්තෙම නෑ. හිතට තට්ටු කලාම වෙනදා වගේම බොල් හඬක් ඇහුණා . ඒ ඇස් දෙක මං දිහා බැලුවෙත් නෑ. මං බලාපොරොත්තු අත්හැරියෙත් නෑ. තාත්තා ඉඳහිට කෝල් කලා . මුලින් මුලින් කුඩම්මත් කතා කලා. පස්සෙ ඒ...
මට දැනගන්න ඕන වුණෙත් නෑ. එයාගෙ කාඩ් එක "බිල්ලා". බොහොම තැන්පත් කෙනෙක්. හිනාවුණෙත් පරිස්සමට .... ඒත් එයා නිතරම එයාව තුවාල කර ගත්තා . මං බයවුණා ගෝනිය ඇතුළෙ තියෙන්නෙ වීදුරු කටුවත්ද කියලා . එහෙම නෙමෙයි කියලා එයා දිව්රුවා ,එයා මතම. මං "හා" කිව්වා . බිල්ලා මට පන්සල් යන එක තහනම් කලා. ඒ ගමන මං අම්මා වගේ පල්ලි යන්න පටන් ගත...
් ඉරාගත්ත කවි පෙළකුත් දීලා තිබුණා . ඉතිං මං හිතුවා ,එහෙම නීති දාන්න බිල්ලට අයිතියක් තියෙනවා කියලා.එහෙම හිතුවම තරහ අළු වෙලා, ඒ අළු සුළගෙ පාවෙලා ගියා. එක හවසක මං බිල්ලට පෙරැත්ත කරලා, බැරිම තැන අඬලා එයාව මූදු වෙරළට එක්කගෙන ගියා.එයා කිව්වා ඔය වගේ බොළඳ ගමන් යන්න එයා කැමති නෑ කියලා.( එයා කැමති ආවරණය වෙලා තියෙන තැන් වලට. එළි...
ෙරළෙ ලියන්න හිතලත් ආයෙ බැනුම් අහන්න වෙයි කියලා හිතලා ලිව්වේ නෑ. ඉතිං මං හෙමිහිට බිල්ලා ලඟට ගිහිං වාඩිවුණා . බිල්ලගෙ ඇස් දෙක දිහා බලන්න වෙන්නෙ එහෙමත් දවසක. එයා මූණ බලලා කතා කරන කෙනෙක් නෙමෙයිනෙ . එයාගෙ ඇස් දෙක දුඹුරු පාටයි. සරලයි. කියවන්න පහසුයි. එ් වෙලාවෙ එයාගෙ ඇස් දෙකේ තිබුණෙ අපි ටිකක් නිදහසේ කතා කරන්න අර වැටකෙයියා පඳ...
අපේ සීනියර් අයියලා දෙන්නෙක් .මං ඉක්මනටම නැගිටලා ගිහිං මගේ වතුර බෝතලේ මැකීට දුන්නා . බෝතලේ ආපහු මගෙ අතට දෙනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා .ආයෙමත් ඒ කොළපාට ඇස් ...... අවුරුදු ගාණකට පස්සෙ , හිත ඇතුළෙ මහ හඬ දීලා අකුණු පුපුරන්න පටන් ගත්තා . මුහුද රළු වෙලා මහා රළ ගෙඩි ඇවිත් වෙරළෙ හැපුණා. ඒ ඇහෙන් මතුවුණු තණ්හා රේඛා...
ටියා .පඳුරු අතරින් එහාට යන්න කලින් එයා ආපහු හැරිලා බැලුවා .ආයෙමත් ඒ හදවත විනිවිදින බැල්ම ! මට ඉබේටම බිල්ලා දිහා බැලුණා. බිල්ලගෙ දුඹුරු පාට ඇස් රතු පාට වෙලා තිබුණා . "ඔයාගෙ ඇස් අමුතු වෙලා. ඇයි ඔහොම බලන්නේ ?" "බාග වෙලාවට ගෝනියෙ රතු පාටට හිරු එළිය වැදිලා ඒක ඇස් වලට පරාවර්තනය වෙලා වෙන්න ඇති." මං වෙනදා වගේම ඒක විශ්වාස කළ...
ත ලැබෙයිදෝ...... සඳවතිය. කතාවනම් ලස්සනට යනවා. 'ඇස්' ඊට ගැළපෙනම නමක්. ඉතින් කියවද්දි එන හැඟීම තමයි මගෙ අතින් මේ කවියකට පෙරලෙන්නේ. ඒ තරම්ම ආසවෙන් කියවන්නෙ. සඳවතිය June 16, 2017 at 6:30 AM ගොඩාරියක් ස්තුතියි දුමී හැමදාමත් අමතක නොකර අහසට ඇවිදින් රස කවියකින් සංග්‍රහ කරනවට.... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) June 16, 20...
ුවද නොවන, ... දිගුව May 2017 (2) June 2017 (7) July 2017 (3) වසර 20 ක් එකම නිල් කොටු කමිසය ඇන්ද, කොටි මරා දැමූ සෙබළියගේ පියා සංවේදීව කතාකරයි..! – Achcharu.site වසර 20 ක් එකම නිල් කොටු කමිසය ඇන්ද, කොටි මරා දැමූ සෙබළියගේ පියා සංවේදීව කතාකරයි..! තාත්තා කෙනෙක් මේ තරම්ම පරිස්සමෙන් ආදරෙන් තමයි තමන්ගේ දූ සිඟිත්ත නිදි කරවන්නේ...
ටම ඒ සබැඳියාව අමිලයි. මේ අතරේ තාත්තගෙත්, දුවගෙත් තියෙන සම්බන්ධයට මේ ලෝකේ හැම බැඳීමක්ම යටයි කියලා වෙලාවකට හිතෙනවා. දුවෙක් නැති ගෙදරක් මලක් නැති හිස් මිදුලක් කියන්නා සේම දුවෙක් නැති තාත්තා කෙනෙක් මිණි කිරුළක් නැති රජෙක් වගේ කියලයි මට හිතෙන්නේ. මනෝ විශ්ලේෂකයෝ ඒ බැඳීම කොහොම විග්‍රහ කළත් ඒ බැඳීම හරිම ආදරණීයයි. “එදා 1997 ජනව...
නේ කලබලයක් වුණා කියලා. ඒ අය මගෙන් ප්‍රශ්න කළා අපට කලින් ඔයාට කොහොමද පණිවිඩේ ආවේ කියලා. එයාලත් පුදුම වුණා. මම කීවේ මට ලැබුණු ආරංචියක් නිසා කියලා විතරයි. Previous Post Previous post: මට යාළුවො කියන්නේ බස් රන්දික කියලා. බුකියේ කතා වෙන සුපිරි ලේලන්ඩ් බස් එක හදපු හැටි..! (VIDEO) (PHOTOS) Next Post Next post: අද සිට පාස්පෝර්...
ි මාධ්‍ය වාර්තාවලට අනුව නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල පිහිටි ඇඟලුම් කම්හල් වලින් 217 ක් මේ වන විට විවෘත කර ඇති අතර සේවයට කැඳවා ඇත්තේ එම කම්හල් වල ශ්‍රම බලකායෙන් සියයට 20 ක් පමන පිරිසක් හෙවත් 30,269 කි. ඉතිරි සියයට 80 හි රැකියාවන්හි ඉරනම පිලිබඳව ඇමතිවරයා නිශ්චිත ප්‍රකාශයක් කර නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්...
ටත ඇඟලුම් කම්හල් දහසකට වඩා තිබෙන අතර ඒවායෙහි ඍජුව සේවයේ නියුක්තව සිටි කම්කරුවන් සංඛ්‍යාව 400,000 ට වැඩි ය. වක්‍රව යැපුන සංඛ්‍යාව මිලියන දෙකක් පමන වෙයි. ඇඟලුම් කර්මාන්තය තුල සේවයේ නියුක්ත කම්කරුවන්ගෙන් සියයට 90 ක තරම් වූ බහුතරයක් ගම්බද සහ වතුකරයේ තරුන දුගී ජනයා ය. ඔවුන්ගේ ලාබ ශ්‍රමය රුදුරු ලෙස සුරාකමින් පසුගිය දසක තුන ත...
මුහුන දී සිටිති. පසුගිය වසරේ ඩොලර් බිලියන 5.6 ක් වූ ඇඟලුම් අපනයන ආදායම මෙම වසරේ ජුනි මාසයෙන් අවසන් වන මාස තුන තුල ක්ෂනිකව ඩොලර් බිලියන 1.5 කින් හැකිලීමට හා ඊට අතිරේකව ජුනි මාසයෙන් පසු ඇඟලුම් අපනයනය සියයට 30-40 අතර ප්‍රමානයකින් පහත වැටීමට ද ඉඩ ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ සභාපති ඒ. සුකුමාරන් අප්‍රේල් 14 වෙනිදා ...
එල්ල කරන දැවැන්ත ප්‍රහාරයක් තුලිනි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය තීව්‍ර වීමත් සමග ආන්ඩුව විසින් ක්‍රියාවට දැමුනු අගුලු දැමීම යටතේ මාර්තු මාසයේ ඇඟලුම් කම්හල් වසා දැමීමෙන් පසු බොහෝ කම්කරුවන්ට එම මාසයේ සහ අප්‍රේල් මාසයේ වැටුප් පවා තවමත් ගෙවා නැත. වාර්ෂික ප්‍රසාද දීමනා අහිමි වී ඇත. ආන්ඩුවෙන් සහනදායි මුල්‍ය ප්‍රතිපදානයන් නොලැබ...
යාමට කර්මාන්තකරුවන්ට ඉඩ දී ඇත. නිවෙක තුල වැඩ ආරම්භ කර ඇති කම්හල් විසින් සේවයට කැඳවා ඇති කම්කරුවන් රැකියා අහිමිවීම, වැටුප් කප්පාදුව හා දුෂ්කර සේවා කොන්දේසි පිලිබදව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ. අවිස්සාවේල්ල, සීතාවකපුර වෙලඳ කලාපයේ පිහිටා තිබෙන ලීනියා ඇකුවා ඇඟලුම් කම්හල මාස් හෝල්ඩින් සමාගමට අයත් එකකි....
සීය. “කලාපය කිට්ටුව පදිංචි අය තමයි එස්එම්එස් යවල වැඩට ගෙන්න ගත්තේ. එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් නතර වෙන්න කිව්වා. ෆැක්ටරියෙන් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. වැඩපටන් ගන්න කලින් මැනේජ්මන්ට් එක රැස්වීමක් තියල කිව්වා ඉන්න සුලු සේවක සංඛ්‍යාවෙන් උපරිම වැඩ ගන්න කියල. ඒ කියන්නේ සියයට 90 ක ධාරිතාවයක්. නිෂ්පාදන වැඩ වලදී පොඩි වැරැද්දක් වු...
සංගතය ආසාදනය වීමෙන් සේවකයන් ආරක්ෂා කරගන්න කිසිම සැලසුමක් පරිපාලනයට නැහැ. වැඩ කරනකොට මීටරයේ පරතරය තිබුනට වැඩවලට එහා මෙහා යනකොට ඒක නිකන්ම නැතිවෙනවා. වැසිකිලි වල දොරවල් වලට ඔටෝ ක්ලෝසර් හයි කරලා තියෙන්නේ. අපිට කිව්වා ඒවා අතින් නැතුව කකුලෙන් තල්ලු කරලා අරින්න කියලා. ඒත් ඒක කරන්න පුලුවන් ඇතුලට යනකොට විතරයි. දොර අරින්නේ ඇතුලට...
ාකාච්චා කරලා තීරනය දැනුම් දෙන්නම් කියල පරිපාලනය කිව්වා. නමුත් කිසිම විසඳුමක් නැහැ” යැයි ඔහු පැවසීය. සීතාවක පුර ටීජේ ලංකා බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයට අයත් ඇඟලුම් කම්හලකි. එහි සම්පුර්න සේවක සංඛ්‍යාව 1000 ක් පමන වේ. පසුගිය වසර වල සමාගමේ ලාභය අඛන්ඩව ඉහල ගොස් ඇත. 2019-2020 මුල්‍ය වසරේ මුල් හය මාසය තුල පමනක් එහි ශුද්ධ ලාබය ර...
ැවසීය. උදේ 7.15 සිට රාත්‍රී 8.15 දක්වා සහ රාත්‍රී 8.15 සිට උදේ 7.15 දක්වා පැය 12 බැගින් වූ වැඩ මුර දෙකක් ක්‍රියාත්මක වන බවද එක වැඩ මුරයකට 75 බැගින් දිනකට 150 ක් සේවයේ යොදවන බව ද ඔහු සඳහන් කලේ ය. “ඉන්න ටික දෙනාගෙන් උපරිම වැඩ ගන්න උත්සාහ කරනවා. කිහිප දෙනෙකු එකතුවෙලා කතා කිරීම තහනම් කරලා තියෙන්නේ..... එහෙම කතාකරනවා දැකල ප...
. පවතින තත්වයට විරුද්ධව සේවකයෝ එකතුවෙයි කියන එක ගැන” යැයි ඔහු පැවසීය. හයිඩ්‍රාමනි ඇඟලුම් සමාගමට අයත් කටුනායක හා මහරගම කම්හල් අප්‍රේල් මාසයේ 20 දා සිට විවෘත කර ඇත. දැනට එහි සේවකයන් සුලු සංඛ්‍යාවක් සේවයේ යොදවා සිටින අතර මැයි මාසයේ 04 දා සිට සියලුම කම්කරුවන් සේවයට කැඳවීමට කලමනාකරනය අපේක්ෂා කරන බව එහි සේවකයෙක් පැවසීය. “මට ...
කියන්නේ. මගේ වැඩ කොන්දේසි අනුව අනෙක් කම්කරුවො සමග නිතර සමීපව වැඩ කිරීමට සිදු වෙනවා. ඒසී කාමර ඇතුලේ වෛරසය පැතිරෙන එක වැඩියි. මම කටුනායක බෝඩ් වෙලා ඉන්නේ. වැඩට එන අයට කොරෝනා වෛරසය ආසාදිත නොවෙයි කියල සහතිකයක් නැහැ. වත්තල, සීදුවේ හමුදා කඳවුරුවලටත් ලෙඩේ බෝ වුනානම් අපි ගැන මොන කතා ද“ ඔහු ප්‍රශ්න කලේ ය. ඇමරිකාවේ සහ ජාත්‍යන්තරව...
න්ට කරන්නේ ඒ දේම තමයි. ලංකාවේ ධනපතියෝ බය වෙලා ඉන්නේ ලෝක වෙලඳපලේ එයාලාගේ පංගුව වෙනත් රටවල් අල්ල ගනී කියලා“. ඔහු පැවසීය. කුරුනෑගල මාවතගම කර්මාන්ත පුරයේ හෙල ඉන්ටිමේට්ස් ඇඟලුම් කම්හලේ මුලු සේවක සංඛ්‍යාව 1200 ක් පමන වේ. කාන්තා ඇඳුම් නිෂ්පාදනය කරන මෙම කම්හලේ නැවත වැඩ ආරම්භ කිරීමේ දී සේවයට කැඳවා ඇත්තේ 800 ක් පමන කම්කරු සංඛ්‍ය...
ියෙන අය අයින් කරනවා කියල.. අවුරුදු 50 ට වැඩි අයටත් මාසයක් වැඩ කරලා අස්වෙන්න කිව්වා. මාර්තු මාසේ පඩිය ගෙව්වා. අප්‍රේල් මාසේ පඩියත් ගෙවයි. නමුත් බෝනස් එක ගෙව්වේ අඩුවෙන්. කලින් බෝනස් එකට මාස භාගෙක වැටුප දුන්න. මේ වතාවේ දුන්නේ පඩියෙන් හැරෙන එකයි. අතිකාල වැඩ ඇත්තෙත් නැහැ. ඉස්සරහට හුඟක් අයගේ රස්සාව නැතිවෙයි. ” ඔහු සඳහන් කලේ ...
තින් අනතුරු ඇඟවීම ඉසීම! ඉස්තාන්බුල් ටකීර්ඩා දුම්රිය මාර්ගයේ ටීසීඩීඩී වෙතින් අනතුරු ඇඟවීම ඉසීම! 18 / 04 / 2020 ඉස්තාන්බුල්, 59 ටෙක්සර්ඩ්, පාර්ලිමේන්තුවේ මහ, ආයතන, ශීර්ෂ පාඨ, මර්මාරා කලාපය, ටර්කියි, TCDD Tcdd සිට ඉස්තාන්බුල් ටෙකර්ඩාග් දුම්රිය මාර්ගයේ අනතුරු ඇඟවීමේ අනතුරු ඇඟවීම තුර්කිය රාජ්ය දුම්රිය TCDD !; ජනරජය (TCDD) අ...
ළ, ඉසීම දින දහයක් සිදු කෙරේ. පැහැදිලි කිරීමෙන් පසුව පහත සඳහන් දෑ සටහන් කර ඇත: “අරගලයේදී භාවිතා කරන drugs ෂධ මිනිස් හා සත්ව සෞඛ්‍යයට අනතුරක් කරයි. නිශ්චිත දුම්රිය මාර්ග අංශ සමඟ පුරවැසියන් දුම්රිය ස්ථාන වටා ප්‍රවේශම් විය යුතුය. දුම්රිය මාර්ගයේ සහ යාබද ඉඩම්වල ඉසින දින සිට දින දහයක්; පුරවැසියන් ඉසින ලද ප්‍රදේශයට ළඟා නොවන බ...
ාර්ග අනතුරු ඇඟවීම දුම්රිය මාර්ගයේ TCDD ඉසින අනතුරු ඇඟවීම TCDD, ඉසින අනතුරු ඇඟවීම ඉසීම පිළිබඳව ටීසීඩීඩී අෆියොන්කරහයිසර්ට අනතුරු අඟවයි TCDD වෙතින් අනතුරු ඇඟවීම ඉසීම පළාත් අටක් සඳහා TCDD පළිබෝධනාශක අනතුරු ඇඟවීම TCDD පුරවැසියන් ඉසින අනතුරු ඇඟවීම TCDD's Sakarya Bilecik Eskişehir දුම්රිය මාර්ගය ස්ප්රීතු අනතුරු ඇඟවීම ටීසීඩීඩී...
ීලි වෙත ළඟා නොවන්න දුම්රිය ඉසීම Halkalı ස්ථානය Eskişehir හි සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සඳහා ප්‍රවාහන සහාය අපේ රටේ නිෂ්පාදිත අපනයන නිෂ්පාදන ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහෝදර රටවලට ගමන් කර තිබේ අහසේ වෙචිහි හර්කූස් අද ඉතිහාසයේ: 28 මැයි 1857 ඉස්මිර්-අයිඩින් රේඛාව දුම්රිය මාර්ග අනතුරු ඇගවීම Sakarya Bilecik Eskişehir ද...
nventors Commission ජනාධිපති සම්මාන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම යනු 1979 අංක 53 දරණ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ දිරිගැන්වීමේ පනතේ විධිවිධාන මගින් පිහිටුවා ඇති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. මෙහි පරමාර්ථ ලෙස නිර්මාණශීලිත්වය සහ නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීම හා දිරිමත් කිරී...
න් එක් පියවරකි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ දිරිගැන්වීමේ පනතේ 11 (එෆ්) ඡේදයේ දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකා පුරවැසියන්ට ඔවුන්ගේ පේටන්ට් බලපත්‍රලාභී නව නිපැයුම් හෝ නව්‍යකරණයන් සඳහා වාර්ෂිකව ජනාධිපති සම්මාන ලබා දෙනු ලැබේ. වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇති නව නිපැයුම් හෝ නවෝත්පාදනයන් සිදු කළ ශ්‍රී ලංකා පුද...
හා සෑම වසරකම “වසරේ ජනාධිපති සම්මානය” හිමි වේ. තරගය තාක්ෂණික ක්ෂේත්‍ර දහහතරකට විවෘත ය; මහජන සුභසාධනය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව කර්මාන්ත හා තාක්ෂණය ආහාර තාක්ෂණය ආනයන ආදේශනය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනකු පෙබ. 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ - Aruna ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනකු...
ාහැරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ. මෙලෙස බන්ධනාගාර ගත වූයේ මොනරාගල දොඩම්වත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අම්පාර ඉඟිනියාගල පල්ලිය පාර අංක 14 පදිංචි කෝන්ගහගේ ඇන්තනී ෆීලික්ස් පෙරේරා (...
වත්මන් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොනරාගල නිවසේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ ස්වේච්ඡාවෙන් සේවය කරන අයයි. පළමුවන විත්තිකරු ඉකුත් (29) වෙනි දින මොනරාගල නගරයේ ලොතරැයි ටිකට්පත් අලෙවි කුටියකින් ව්‍යාජ රුපියල් පන්සියයේ නෝට්ටුවක් මාරු කරන විටදී වෙළෙඳකුටියේ...
විස්සේ ව්‍යාජ නෝට්ටුවක්ද සොයාගෙන තිබිණි. මෙම සිද්ධිය පිළිබදව පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොනරාගල පොතුවිල් පාර නිවසේ කාර්යාලය පරීක්ෂාකිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නට ඇතැයි සැකපිට XYDW 218579 දරණ ඉප්...
ත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රොෂාන් ඒකනායක මහතා පෙනී සිටියේය. අමතක වුනු වීරයාගේ නිහඬ සේවයට ICCයෙන් පැසසුම් Home Sinhala අමතක වුනු වීරයාගේ නිහඬ සේවයට ICCයෙන් පැසසුම් 2007 වසරේ දී දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිම...
් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වයිරස……. එසේ ලැබූ එම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස සිටි නිහඬ විරුවෙකු ලෙස ජොගින්දර් ෂර්මා හඳුන්වා දිය හැක්කේ ඔහු දියත් කළ අවසන් පන්දුවාරයේ වික්‍රමය නොවන්නට ඉන්දියානු කණ්ඩායමේ සිහින බොඳ වීමට තිබූ ඉඩප්‍රස්තාව නිසාවෙනි. ක්‍රිකට් පිටියට පමණක් සීමා නොවී ඉන් පිටත දීද තම මාතෘ භූමියේ සුභසිද්ධිය...
ියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙකු ලෙසින් රාජකාරි කටයුතුවල නියැලෙන ජොගින්දර් ශර්මා, මේ වන විට ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වී ඇති COVID-19 මාරක වෛරසය ඉන්දියාවෙන් මුලිනුපුටා දැමීමේ සටනට සක්‍රීයව තම දායකත්වය සපයන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා පසුගිය දිනක වාර්තා කර තිබුනි. දිවා රෑ නොබලා වෙහෙසෙමින් පීඩාවට පත්ව ඇති ජනතාව හට යම් සහනයක...
ගේ මෙම කැපවීම අගය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද තම නිල ට්විටර් ගිණුමට පණිවිඩයක් එක්කර තිබුනේ සමස්ත ප්‍රජාවට මෙමඟින් යම් පණිවිඩයක් ලබා දීමේ අරමුණෙනි. පළමු පෙළ තරග 77කට ක්‍රීඩා කර ඇති ජොගින්දර් ෂර්මා කා අතරත් කථා බහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ මිෂ්බා උල් හක් දවා ගනිමින් විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ...
ෙනස්ම මාර්ගයක් තෝරා ගනු ලැබුවේ එරට ආරක්ෂක අංශ සමඟ එක්වීමත් සමඟිනි. ලෝකය අගුළු දමා ඇති හෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මේ වසරේ දී ඔවුන්ගේ ඉසව් සඳහා හදිසි සැලසුම් සකස්….. COVID-19 වෛරසය ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්ට ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟම එරට රජය සමස්ත රටම දින 21කට සම්පූර්ණයෙන්ම පාහේ වසා දැමීමට පසුගියදා තීරණය කළ...
. අඳුරු වළාකුලේ රිදී රේඛාවක් දකින ජස්ටින් ලැංගර් අන්ධයන්ට හා බිහිරන්ට ලියමි | ජාතික බෞද්ධ බලවේගය අන්ධයන්ට හා බිහිරන්ට ලියමි Posted by ජාතික බෞද්ධ බලවේගය ⋅ November 27, 2012 ⋅ Leave a comment Filed Under අන්ධයන්ට හා බිහිරන්ට ලියමි, ආචාර්ය පියසේන රතුවිතාන අන්ධයන්ට හා බිහිරන්ට ලියමි මෙයට අවුරුදු දශක තුනකට පමණ පෙර දවසක මා ...
වුණෙමි. (වෛද්‍යවරයා දොස්‌තර විල්සන් බව මතකය.) රෝගියා පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා මෙය නිට්‌ටාවටම සුව කළ හැකි බෙහෙතක්‌ නම් තියෙනවා. එහෙත් ඒ ප්‍රතිකර්මයට ඔබ උනන්දු වන එකක්‌ නැතැයි වෛද්‍යවරයා කීය. ඇමරිකාවෙන් හෝ ඒ බෙහෙත ගෙන්වා ගනිමි යි මගේ ගුරු මිත්‍රයා කී විට උපහාස හිනාවක්‌ නැගූ වෛද්‍යවරයා, ඇමරිකාවෙන් ගෙන්වන බෙහෙතක්‌ නම් ඔ...
තට්‌ටු කර ඔහොම බැහැ· අපට ඉක්‌මනින් ඵලදාව ඕනෑ. එහෙම වුණහම මේ ගසත් පූජනීයත්වයට පත් වෙනවා යි හෙතෙම සිහින් හඬින් ගසට කොඳුරා කියයි. බොහෝ විට එවන් ගසකින් එතැන සිට ඵලදාව ලැබුණු බව බොහෝ දෙනෙක්‌ කීහ. එදා ඒ අය සිතුවේ එය ඔහුගේ කටවහ නිසා ලබන ප්‍රතිඵලයක්‌ ලෙසය. තරුණ අවධියේ මට හැඟුණේ එය හිස්‌ උමතු මානසික ස්‌වභාවයක්‌ ලෙසිනි. එහෙත් ශබ...
සමඟ පැවැති හාදකම බිඳ දැමූ අවධියේ සිට පරිසරයට සතුරකු බවට පත් විය. එතැන සිට මිනිස්‌ සිරුරට ආගන්තුක රෝග වැළඳුනි. අවුරුදු 120 ක්‌ ජීවත් වීමේ වරම මිනිස්‌ සිරුර තුළ තිබියදී අඩු වයසින් මිය යැම ගැන හෙවත් ආයුබලය අඩු කර ගැනීමට හේතුව ගැන දැන්වත් සිතා බැලිය යුතුය. ලක්‍ෂ ගණන් වෛද්‍යවරුන් සිටීමෙන් හා දහස්‌ ගණන් ආරෝග්‍යශාලා තිබීමෙන්...
ජාවාරමක්‌ බවට පත් කර ගෙන තිබීම නිසා බවට නැඟෙන චෝදනාව පහසුවෙන් ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. මිනිස්‌ සිරුරට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම අමතක කර ඇති වත්මන් මිනිසා ලෝක සම්පත් වලින් වැඩි කොටසක්‌ බදා ගැනීමට දරන උත්සාහය නිසා තම සිරුර විවිධ රෝගවලට තෝතැන්නක්‌ බවට හරවා ගෙන ඇති බවට චෝදනා කළ යුතුය. මිනිස්‌ සිරුරට තමාගෙන් ඉටුවිය යුතු වූ...
ාවක්‌ ගැබ්ව ඇත. ආශ්චර්යවත් මිනිසකු වශයෙන් සිටි ගෞතම බුදුන් වහන්සේත් පරහට දයාබර වූ යේසුස්‌ වහන්සේත් මිනිසෙකි. ලේ පිපාසයෙන් කුප්‍රසිද්ධියට පත් හිට්‌ලර් ප්‍රභාකරන් වැන්නොත් නොමිනිස්‌ ගණයට වැටෙන්නෝ ය. ගස්‌ සමඟÊකතා කරන මිනිසකු ගැන මුලින් සඳහන් විය. ඒ පරිසරය හා බැඳුනු ගහට වැලට ආදරය කළ මිනිහෙකි. මිනිස්‌ සිරුර නිරෝගීව පවත්වා ග...
ඖෂධ නිෂ්පාදන වෙළෙන්දා අපේ පාරිසරික ඖෂධ ශරීරයට අහිතකර බව කීවේ ඔවුන්ගේ බෙහෙත් පෙති විකුණාගනු පිණිසයි. රත කල්කය ගත් ළදරුවන්ට රෝග තිබුණේ නැත. එය ගැනීම භයානක බවට ඔවුන් ප්‍රචාරය කළේ ඔවුන්ගේ zපෙත්තZ විකුණා ගැනීමටය. ශ්‍රී චJද්‍රරත්න මානවසිංහ මහතා මට එක්‌තරා ශබ්ද රටාවක්‌ දී එයින් විරිත් සහිත කාව්‍ය බන්ධනයක්‌ කර දිමි ගොට්‌ටක්‌ ළ...
් වෙද රාළගේ නම ගිනස්‌ පොතේ නැත. මිදුලේ වැවෙන බෙහෙත් පැළෑටියක නම වත්මන් තරුණ පරපුර දන්නේ නැත. අෙ¹aමැයි· එතුමා සඳහන් කළේ ගෙවත්තේ පොල්ගස්‌ වටා වැවී ඇති වැල් ගොටුකොළය. එය අහුරක්‌ ගෙන වතුර නොදමා කොටා යුෂ ගෙන උදේට තේ හැඳි දෙක බැගින් බිව්වොත් මේ රෝගය සුවපත් වන බවය. තුන් මාසයක්‌ බිව්වොත් ජීවිතේටම චර්ම රෝගයක්‌ වැළඳෙන්නේ නැති බව...
ා කෑමෙන් කවදාවත් පිළිකා රෝගය නොවැළඳෙන බව ඔවුහු කියති. කරපිංචා කොළයක ඇති ඖෂධීය ගුණය කොලෙස්‌ටරෝල් නමැති රෝගයට අගනා ඖෂධයක්‌ බව ඇමරිකානු වෛද්‍ය පර්යේෂණ ආයතන මගින් සොයා ගෙන ඇත. මිනිස්‌ වාසයට උරුම වූ පෘථිවියේ එක්‌තරා ආවේනික න්‍යාය ධර්මයක්‌ ඇත. එනම් පෘථිවිය මත රෝපණය වන පැළෑටි නිසා මිනිහාත් මිනිස්‌ ශරීරය පොළොවට මිහිදන් වන නිසා...
ොත් එය මිනිස්‌ වාසයට නුසුදුසු එකක්‌ වෙයි. විදේශික සමාගම් විසින් ඔවුන්ගේ පසුම්බියට හිතකර සේ නිෂ්පාදනය කරන ඇතැම් පොහොර නිසා මේ රසකාර පොළොව ටිකෙන් ටික සීරුවෙන් බොල් පොළොවක්‌ බවට පත් වෙමින් පවතී. මා වෛද්‍යවරයෙක්‌ නොවේ. එහෙත් බොහෝ බටහිර බෙහෙත් වර්ග වලින් කෙරෙන්නේ රෝගය යටපත් කිරීමක්‌ මිස සුව කිරීමක්‌ නොවන බව දනිමි. සමහර විට ...
ත. අවැඩදායක කුස්‌සි මුල්ලට දමා ඇති ඇතැම් පාරම්පරික දේශීය වෙදකමින් බටහිර වෛද්‍යවරුනට සුවපත් කළ නොහැකි වූ රෝග සුවපත් කළ බව දනිමි. කොළඹ යුගයේ කවුරුත් දන්නා කවියකුගේ දෙනෙත් නොපෙනී ගියේය. පසුව පූර්ණ අන්ධභාවයට පත්විය. කවදාවත් ආලෝකය ලබා දිය නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු කීහ. හෙතෙම පාණදුරේ පැත්තේ පාරම්පරික සිංහල ඇස්‌ වෙදෙකුගේ ප්...
ැම් පාරම්පරික සිංහල වෛද්‍යවරුන් කොන් වී ඇති බවකි. ඒ අයගේ දැනුම ප්‍රමිති කර සමාජයට වැඩදායක තත්ත්වයකට පත් කිරීමේ යුතුකමක්‌ සංස්‌කෘතික අමාත්‍යාංශට වෙයි. ස්‌වාභාවික ඖෂධ සිරුරට වඩාත් හිතකර සේ මම දකිමි. බෙලි ගෙඩියක පමණක්‌ නොව බෙලි කටුවක, මුලක, කොළයක ඇති ඖෂධීය ගුණය බෙහෙත් කරලක නැති තරම් ය. හොඳම ඔසු හල පරිසරය යෑයි සිතමි. එහි හ...
ාරයට ගත් බොහෝ දෙනෙක්‌ නිරෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සේ සිටින බව පෙනේ. ඒ සියල්ල ස්‌වාභාවික ඖෂධීය ආහාරය. අනාගත ළමා පරපුරට එම පෘථිවි ඖෂධීය ආහාර නොලැබෙනු ඇත. අනාගතයේදී මුළු ජීවිතයම zපෙත්තක්‌Z මත ර¹ පවත්නා දවසක්‌ උදා වනු ඇත. බුදු දහම නිවන් දැකීමට පමණක්‌ හේතු සාධක වූ ධර්මයක්‌ නොවේ එය ජීවත් වීමටත් මහා මඟ පෙන්වීමක්‌ කරයි. zමනො සෙ...
ආරෝග්‍යා පරමා ලාභා යන්න ගැන සලකා බලතොත් ඒ වචන දෙක තුළ ශරීර සෞඛ්‍යය පිළිබඳ මුළුමහත් කතාන්දරයම ගැබ්ව ඇත. බුදුÊදහමේ මේ සියලු මඟ පෙන්වීම ඇතත් මිනිස්‌ වර්ගයා අතරින් වැඩි දෙනෙක්‌ බඹයක පමණ වූ තම සිරුරේ නිරෝගීකම ගැන නොසිතා නොතකා තාවකාලික මනෝ වින්දනයකට නැඹුරුව සිටීමේ භයානක තත්ත්වයෙන් මුදා ගැනීමට උදේ සවස බණ දෙසන හාමුදුරුවන්ටත් බ...
ල්ලා යන පණිවිඩය ද ඇත. අඟලක්‌ පමණ හිසකේ වැව්වාට වරදක්‌ නැතැයි උගන්වන නිසා හෙවත් බණට කියන නිසා අනාගතයේදී කොණ්‌ඩය බැන්දාට වරදක්‌ නැතැයි කියන්නට බැරි කමක්‌ නැත. තවත් ටික කලකදී වාහන පැදෙව්වාට වරදක්‌ නැතැයි ද යළි විවාහ වුණාට …….. අප එතෙක්‌ දුර යා යුතු නැත. බුද්ධාගමට පමණක්‌ නොව දේශීය වෙදකමට පමණක්‌ නොව, භාෂාවට, කවියට පවා අදෘෂ්...
දැන් දැන් අපේ ගොටුකොළ පඳුර, මඤ්ෙÆක්‌කා අලය අගය කිරීම පටන් ගෙන තිsබියදී, අපේ අය පැටිස්‌, කට්‌ලට්‌ ගිලිමින් කණපිට හැරී ඇති නිසාය. ජ්‍යෙdතිෂය පැත්තෙන් අප තවම 2013 වර්ෂයට ලිතක්‌ පළ කර නැත. එහෙත් ඇමරිකානුවන් 2010 දක්‌වා ශත වර්ෂයක්‌ ඉදිරියට පංචාංග ලිත සකස්‌ කර වෙළෙඳපොළට එවා ඇත. අපේ වචනයට මෙන්ම සිතුවිල්ලට ද අසිපත බලයක්‌ වෙයි....
ලියන ලද zද හීඩ්න් මෙසේජස්‌ ඉන් වොටර්Z නමැති ග්‍රන්ථයේ ශබ්ද කවන ලද වතුරක අසීමිත ගුප්ත බලයක්‌ ඇති බව කියයි. සුද්දෙකුගේ කටින් කියතොත් පමණක්‌ යමක්‌ පිළිගන්නා අපේ මිනිසුන්ට එය කියවන්නට අවස්‌ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ආදරණීය මිහිරි අරුත්බර වචන නිසා මිනිසුන් පමණක්‌ නොව ගස්‌වැල් පවා ප්‍රබෝධවත් වෙයි. ගස්‌ සමඟ කතා කරන මිනිසකු...
කවිZ සිංහල බසට පමණක්‌ උරුම වූ එකකි. වචනවල හෝ සිතුවිලිවල ශක්‌තිය නවීන විද්‍යාවට හසුවන්නේ නැත. නපුරු අසභ්‍ය වචනයක්‌ ඇසීමෙන් අපේ සිතුවිලි පමණක්‌ නොව ක්‍රියා කලාපයම වෙනස්‌ වන හැටි ගැන සිතන්න. එවිට ශාරීරික – මානසික වෙනස්‌කම් අති වීම ස්‌වාභාවිකය. හැම පෝයකටම සිල් ගන්නා සැදැහැති උපාසිකාවක ගැන දනිමි. ඇය zසල්ල හුක වුත්ති – අප්ප ...
ට මිනිසා හැර අනෙක්‌ කිසිම සත්ත්වයෙක්‌ ළදරු වියේදී හැර ඉන් ඔබ්බට කිරි බොන්නේ නැත. පරිසරයේ ගහ කොළ ම ආහාරයට ගන්නා ශක්‌තිමත් සිරුරු ඇති සතුන් ගැන කිව යුතුද? තණකොළ පමණක්‌ කෑමට ගන්නා ගොන් නාම්බෙකුගේ ශක්‌තිය මිනිස්‌ සිරුරට නැත. අපේ හරසුන් අධ්‍යාපනයෙන් බාල පරපුරට පරිසරයේ අගය හෝ භාෂාවේ සාහිත්‍යයේ වටිනාකම ගැන ඉගැන්වෙන්නේ නැත. පො...
ි යුගයේ පෑනක්‌ පැන්සලක්‌ නැති යුගයේ තල්පතක පන්හිඳෙන් ලියූ අමාවතුර, බුත්සරණ, කව් සිළුමිණ වැනි පොතකට ළං විය හැකි නිර්මාණයක්‌ කළ මහාචාර්යවරු කී දෙනෙක්‌ මේ රටේ වෙත්ද? ශ්‍රී චJද්‍රරත්න මානවසිංහ, රැ තෙන්නකොන්, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් හා එච්. එම්. කුඩලිගම, මාකදුරේ ගුණවර්ධන ආදීහු සරසවියක පස්‌ පෑගුවෝ වෙත්ද? නැත. ඒ අය සමාජය...
ත් හරිය, කොහොම කිව්වත් හරිය යන්නයි. සරසවි ගෝලයෝ ඔවුන් පෙන් වූ මඟම ගිය හෙයින් අපට අනාගතයට ශ්‍රේෂ්ඨ කවියෙක්‌ නැත. ලේඛකයෙක්‌ නැත. එහෙත් දේශපාලන බට්‌ටෝ නම් වෙති. එහෙත් දේශපාලනය වත් නොදනිති. දන්නේ පෙළපාලිවල සටන් පාඨ කීම පමණි. වසරින් වසර නොව, මසින් මස නොව දවසින් දවස ජාතිය කුඩා වී ගෙන යයි. අනාගතයේදී උපදින දරුවන් වැඩිහිටි බවට ...
පානු ඇත. උගන්වන ගුරුවරයාටත් බණ දේශනා කරන හිමිවරුන්ටත් ඒ අනාගතය නොපෙනෙයි නම් දෙවියනට මිස එය කාට පැමිණිලි කළ යුතු ද? ආචාර්ය පියසේන රතුවිතාන This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Chr...
f their belief, but we do not accept anyone's "right" to proselytize. View all posts by ජාතික බෞද්ධ බලවේගය » « මෙත් බෝසතුන් විවරණ ලැබූ ඉල් පෝය අකාලික වූ කහ සිවුර » පාසලේ කොන්ක්‍රීට් කණුව සිසුවෙකුගේ දිවි අහිමි කරයි - Lanka Sinhala gossip Home political පාසලේ කොන්ක්‍රීට් කණුව සිසුවෙකුගේ දිවි අහිමි කරයි පාසලේ කොන්ක්‍රීට් ...
ිරෝධතාවක නිරත වන බව වාර්තා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ‍ක්‍රිඩා මන්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම ...
් කාලයෙන් පසු අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පාසලේ දරු දැරියන් පාසල් ක්‍රීඩාංගනයේදී පුහුණු වෙමින් සිටියදී ක්‍රීඩාංගණය ආසන්නයේ විදුහල්පතිවරයා විසින් ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ ගිමන් හරිමින් සිට ඇත . එම අවස්ථාවේ සිසුන් පිරිසක් එක්ව එම ක්‍රීඩාංගනය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේතු වීමත් සමග එය මෙම ස...
පාසලේ සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීහු ගලේවෙල ප්රාදේශීය රෝහලේ දී නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරෙන්නටද විය. මෙවර 1වසර පන්ති සඳහා ළමුන් ඇතුලත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත් පුද්ගලික ආයතන වලින් ගෙන්වා තිබූ කොන්ක්‍රීට් කණු කිසිදු සවි කිරීම...
ිදුහල්පතිවරයා පාසැලට හෝ රෝහලට නොපැමිණි බවද දෙමාපියෝ චෝදනා කරන්නට වූහ. එමෙන්ම එම ස්ථානයට රැස් වූ දෙමව්පියෝ ක්‍රීඩා මන්ඩප සවිකර තිබූ අනිත් කණු කීපයක් පෙරළා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ මෙම කොන්ක්‍රීට් කණු මහපොළොවට හෝ එහි අඩිතාලමට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ඉතා අනාරක්ෂිත ලෙස ඉදිකර තිබුණු ආකාරයයි . ගල්කිරිය...
යවසම් මහතාගේ මාධ්‍ය ලේකම් වරයා කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමත් සමඟම සොයා බැලූ බවත් මෙම පාසැලේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පළාත් සභාවට හෝ රේඛීය අමාත්‍යාංශයෙන් සිදුවූවක් නොවන බවය .විදුහල්පතිවරයා සහ පාසල් සංවර්ධන සමිතිය මගින් සිදු කරමින් තිබූ ඉදිකිරීමත් මේ ආකාරයෙන් අනාරක්ෂිත ලෙස පාසල් දරුවකුට ජීවිතක්ෂයට පත්වීමේ පුව...
වැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ය. මෙම මරණය සහ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පාසල් සිසුන් සිද්ධිය ඇසින් දුටු සිසුසිසුවියන් ලබා දුන්නද වීද්‍යාලයේ කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු මේ සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. By Unknown at 13:57 සිනමාවේ සක්විති ගාමිණී නවකතාවේ සක්විති ශෂී ප්‍රභාත්! - සමකය වටේ නවක...
ිනිසා අප තීරණය කළා පොත් පත් විස්තරත් මේ අඩවියට ඇතුළත් කරන්න. ඔන්න ඒ ඉල්ලීම ඉටුකරමින් මුලින්ම මෙතැනට ගෙනෙන්නේ මා මිත්‍ර රන්ජන් අමරරත්න ලියූ විද්වත් විචාරයක්. ඔයාලටත් පුළුවන් මේ ගැන අදහස් දක්වන්න. ශෂී ප්‍රභාත් රණසිංහගේ අභිනව නවකතාක් ජනගත කැරිණි. ඒ මුල්කොට ගිය සතියේ පුවත්පත්හි පළ වූ සම්මුඛ සාකච්ඡා කිහිපයක් දැක මවිතයට පත් ...
ගාමිණී ෆොන්සේකා ය. සිංහල නවකතාවේ සක්විති ශෂී ප්‍රභාත් ය. උගත් මහාචාර්යවරුන් එම ලිපි දුටහොත්; කටින් නො ව, වෙනත් ඉන්ද්‍රියයකින් සිනාසෙන්නට පුළුවන. විචාරකයන් තමන්ගේ බණ්ඩිය කපාගන්නටත් පුළුවන. ප්‍රවීණ සාහිත්‍යධරයන් ද කුමන හෝ වින්නැහියක් කරගන්නට පුළුවන. ශෂීගේ අදහස් දැක්වීම හා විවේචනය ඒ තරමටම භයානක ය. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරා...
පවත්වන ලද එම දේශන පෙළ විචාරය සම්බන්ධයෙන් අදටත් වලංගු වේ. ඉන් උපුටාගත් කොටසක් දැක්වීමට කැමැත්තෙමි. “අලුත හැදීගෙන එන අයගේ සිරිත පරණදේටත් පැරණියන්ටත් ගරහන එකයි. ඒක දැන් එක්තරා තාලයක්, මෝස්තරයක් , කලාවක්, ශිෂ්ටාචාරයේම අංගයක් වෙලාත් වගෙයි. සමහර විටෙක විනෝදය පිණිස වෙන්නට පුළුවනි. සමහර විටෙක තමන්ටත් උගත්කමක්, හපන්කමක්, විවේච...
කියන කාරණයේ තියෙන බරපතළකම, සියුම්කම, යථා තත්ත්වය තියා තමන්ගේ නොදන්නාකම ගැනවත් නො දැන - නොහිතා ඒක සුදුසු නෑ. ඒක අශාස්ත්‍රීයයි. ඒක විචාර යෝග්‍ය නැහැ කියා දොස් කියනවා. නින්දා අපහාස කරනවා. ගරහනවා.” ( විදුලකර - 1965 දෙසැම්බර් - කලාපය ) කලා කෘතිය තුළ ද, කලාකරුවා ළඟ ද අව්‍යාජත්වය පැවැතිය යුතු ය. රුසියාවේ මහා නවකතාකරු ලියෝ තොල...
ංක පරිශ්‍රමයන් හා සත්‍යවාදී ගුණය ද ඇතුළත් වේ. එහෙත් අපේ නූතන නවකතාකරුවෝ එය තුට්ටුවකට නො සලකති. ඔව්හු කබල් නවකතාවක් ලියූ සැණෙන් ම (සමහර විටෙක එය එළිදැක්වීමටත් පෙර ම) සාහිත්‍යයට නිර්දේශ සපයති. මේ මෝඩකම හෙවත් අධිමානය ශෂී ප්‍රභාත් ළඟ ද නො අඩුව තිබේ. ලොව කවුරුන් වුවත් අවමන් නොකර බස් දෙ ත් අසමින් ඇති පව ත් රැගෙන නිස්සක් කෙරේ...
පවීමකින් කටයුතු කළ බුද්ධිමත් ප්‍රජාවට ගැරහීම ය. තමන් විෂයයෙහි අභිමත නො වන සියලු බුද්ධිමතුන් අංගොඩට හෝ මුල්ලේරියාවට හෝ දැක්කීම කතුවරයාගේ අරමුණ වී තිබේ. බුද්ධිමතුන්ගේ ජාතික කාර්යයන් හෑල්ලු කිරීම සඳහා ශෂී ප්‍රභාත්ට අයිතියක් ලැබෙන්නේ කෙසේ ද? ඔහු ඒ සඳහා කවර විශ්ලේෂණයක් කර තිබේ ද? ශෂී ප්‍රභාත් යනු කවරෙක් ද? ඔහු සම්භාව්‍ය කෘත...
නැත. එසේ නම්; උසස් ශ්‍රාස්ත්‍රාලයයකින් භාෂා - ශාස්ත්‍ර, කලා - දර්ශන ඈ විෂයයක් හදාරා තිබේ ද? දන්නේ නැත. එබඳු ඇකඩමියක උගන්වා තිබේ ද? දන්නේ නැත. එසේ නැතහොත් මාර්ටින් වික්‍රමසිංහයන් සේ බරපතළ ස්වයං අධ්‍යයනයක යෙදී ඇති බවට සාක්ෂ්‍යය පවතින්නේ ද? ඒත් දන්නේ නැත. ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසය විමසන විට රටේත් - ජාතියේත් අභියෝග ලෙස ද...
ය. තවත් යුද්ධ ප්‍රාදේශීය පාලනයට සම්බන්ධව ය. මේ හැරෙන්නට මෑත ඉතිහාසයෙහි තරුණ නැගිටීම් තුනක අත්දැකීම් අපට තිබේ. දකුණේ දෙකක් හා උතුරේ එකක් වශයෙන් ය. මෙයින් උතුරේ තරුණ නැගිටීම වඩාත් සංකීර්ණය. මේ යුද්ධ, අරගල, කැරලි හා තරුණ නැගිටීම්වලට අදාළ බුද්ධිමය දායකත්වයක් තිබේ. ඇතැම් ගැටුමක යුක්ති - යුක්තභාවය නිර්ණය කිරීම සඳහා බුද්ධිමත...
දැක්වීම හා ඍජු ක්‍රියාකාරකම් ද ඉතිහාසයෙහි සටහන් ව තිබේ’ එහෙත් ගැඹුරු හා පෘථුල විශ්ලේෂණයකින් තොරව බුද්ධිමතුන් එදා ගත් තීන්දු විවේචනයට ලක් කළ නො හැකි ය. ඇතැම් සිදුවීමක යුක්ති - යුක්තභාවය තීන්දු කිරීමට තව වසර ගණනාවක් යන්නට ද පුළුවන. මෙබඳු විශ්ලේෂණයක්, විධිමත් පර්යේෂණයක් තව ම සිදු වී නැති බව අපගේ වැටහීම ය. එසේ නම් ; කබල් ...
ජීවිතය ම කැප කරයි. ශෂීට අනුව එය විහිළුවකි. රටේ ස්වාධීනත්වය, ඒකීයභාවය, ත්‍රස්තවාදය පරාජය කිරීම, භෞමික අඛණ්ඩතාව යන සියල්ල කතුවරයාට අනුව අමු විහිළුය. ඒ පමණක් නොව ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදයෙකි. ශාස්ත්‍රඥයකු, බුද්ධිමතකු හා සාහිත්‍යධරයකු වූ මහාචාර්ය අමරබන්දු, ජාතියේ ගමන් මඟ තීන්දු කිරීම සඳහා ක්‍රියාත්මක වන ...
්වය සැපයීම ද? ශෂීගේ තර්කය ඉදිරියට ගෙන ගියහොත්; බල්ගේරියාවේ නායක තෝදර් ෂිව්කොව් වැරැදි ය. වියට්නාමයේ හෝචිමිං වැරැදි ය. චීනයේ මාඕ සේතුං වැරැදි ය. කිම් ඉල් සුං වැරැදි ය. පිදෙල් ක්‍රැස්ත්‍රෝ වැරැදි ය. වියට්නාමයේ, උතුරු කොරියාවේ , කියුබාවේ, චීනයේ, ජපානයේ මෙබඳු පොතක් ලියැවුණේ නම්; නිත්‍ය ලෙස ම කතුවරයාට එරෙහි ව නීතිමය පියවර ග...
ේ මතු කරන සියුම් උපහාසයකට කලාව තුළ ඉඩක් ඇතත් ; කතුවරයා ඉදිරියට පැන මතු කරන අමූලික බොරුවලට හා අහේතුක අපහාසවලට නවකතාවේ ඉඩක් නැත. කතුවරයා සිය කථා වින්‍යාසය ගොඩනඟනුයේ ශික්ෂණයකින් තොර ව අශීලාචාර ලෙස ය. දේශපාලන ප්‍රහසන යැයි ජාතියක් තිබේ. නාට්‍යය, සිනමාව, නව ප්‍රබන්ධ යන විෂයයන් ඉක්ම ගොස් චරිතාපදානවලට ද ප්‍රහසනය එක් වී ඇති බවක...