txt
stringlengths
140
500
විය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් 3 වන සන්නද්ධ බුද්ධි බලකායේ සංචාරයක 21st March 2017 13:57:00 පැය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, ගිරිතලේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය. 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානය වෙත පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන...
ුදාවක් - නිරෝගිමත් දැයක්’ යන මැයෙන් තවත් එක් වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ මාර්තු මස 15 සහ 16 දෙදින තුළ එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය. භට පිරිස් සඳහා ගුවන් ගමන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් 21st March 2017 13:00:48 පැය යුද හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩ...
ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් 21st March 2017 12:51:58 පැය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 සහ 64 වන සේනාංකයන් හි සේවයෙ නියුතු භට පිරිස් සඳහා ‘සමාජ විරෝධි ක්‍රීයාවන්’ පිළිබඳව තවත් දැනුවත් කිරිමේ දේශනයන් පවත්වන ලදි. භට පිරිස් සමඟ සිවිල් ...
‘සිල්’ සමාදාන්විමේ වැඩසටහන සඳහා රණවිරුවන් සහ සිවිල් වැසියන් සිය ගණනක් සහභාගි වූහ. කලවාන පිටිගලකන්ද අඟනා ඉඩමක් විකිනීමට ඇත. Lands for sale, Rent - Kalawana (Ratnapura) - May 26, 2019 24000000.00 Rs කලවාන පිටිගලකන්ද අක්කර 30ක ඉඩම. සාමාන්‍ය ප්‍රමාණයේ හොර ගස් 250 ක් පමන (වට අඩි 2,3,4 ප්‍රමාණයේ) ඇත. කුරුදු අක්කර 1 1/2 ඇත. ...
urunegala (Kurunegala) - May 26, 2019 975.00 Rs Land in Kovana which is 1.5km to Colombo - Dambulla main road is immediately selling ... price is negotiable . වගාව සහිත ඉඩමක් විකිණී මට Lands for sale, Rent - Horana (Kalutara) - May 26, 2019 56000.00 Rs හොරණ සිට කි.මි .10.(දඹර) 283,282 බස් මාර්ග යට ආසන්නයෙන් , පිරිසිදු ...
ති දූපතකි.කිරි කැපීමට පටන් ගෙන මාස 3 කි. Land for Immediate Sale in Kandy Lands for sale, Rent - Kandy (Kandy) - May 25, 2019 21000000.00 Rs 10 Perch land in a prime location, quiet and secure neighborhood, very close to kandy. facilitating to Peradeniya & Kandy hospitals, Asiri Hospital, university, supermarkets and p...
n Ingiriya Lands for sale, Rent - lngiriya (Kalutara) - May 24, 2019 185.00 Rs ඉංගිරිය, මීරම පදිංචියට සුදුසු අගනා, වෙල් යායකට මුහුණලා ඇති නිස්කලංක පරිසරයක පිහිටි තැනිතලා ඉඩම. නිරවුල් ඔප්පු, විදුලිය, පිරිසුදු උල්පත් ළිං ජලය පහසුකම්, ඉඩමට පිවිසීමට කොන්ක්රීට් දැමූ මාර්ගය පර්චස් 24 බිම්කොටස විකිනීමට. ඉංගිරිය නගර මධ්යයේ සිට...
sale, Rent - Yakkala (Gampaha) - May 24, 2019 10.00 Rs 35.60 PERCH LAND IN YAKKALA. FACING THE KANDY COLOMBO MAIN ROAD. WITH PIPE BORN WATER AND ELECTRICTY. VERY CLOSE TO A LEADING INTERNATIONAL SCHOOL IN YAKKALA. CLEAR DEEDS. OWNER MIGRATING. IMMEDIATE SALE. PRICE NEGOTIABLE. PRICE QUOTE PER PERCH. IDEA... land for s...
05 (Colombo) - May 24, 2019 74250000.00 Rs Extent is 13.5 perches A land for sale at Avarihena Road, off Vijayakumarathunga Mawatha, Colombo 5. Clear deeds 20 feet wide road access Boundary wall around the land Price can be negotiated Lands for sale, Rent - Colombo 05 (Colombo) - May 23, 2019 Check with seller Extent ...
ted ඉක්මනින් ඉඩමක් විකිණීමට ..... Lands for sale, Rent - Maeliya (Kurunegala) - May 23, 2019 40000.00 Rs සුන්දර වෙල් යායකට මායිම් වූ අගනා බිම් කොටස් 19 ක් කඩිනමින් විකිණීමට. මුළු ඉඩමම එකවර මිලදී ගැනීමේ දී විශේෂ වට්ටම් . පර්චසය රු 40000/= සිට. නිරවුල්, සින්නක්කර ඔප්පු සහිතයි. ව්‍යාපාර කටයුතු සඳහා වඩාත් සුදුසුයි. පදිංචිය...
5 minutes drive to NSBM Green University, Mahinda Rajapaksha College & Nano Technology. 10 Minutes Drive to Homagama Town. Electricity & Main water a... Land Sale for Habarakada Lands for sale, Rent - Athurugiriya (Colombo) - May 23, 2019 2200000.00 Rs Clear Deed Close to 190 Bus Root-2.2Km Close to 698 Bus root Homag...
.00 Rs Property details. 15 perches land at Kesbewa Makandana For immediate sale, No brokers. Please contact - 0714706608. Rs.390,000/- per perches Lands for sale, Rent - Padukka (Colombo) - May 23, 2019 8500000.00 Rs Ingiriya Colombo pradhana parata muhunala, Arakawila Thevni uthsawa shalawa asala anga sampurna niwasa...
rches square land in Magammana, Homagama. 3Km to Homagama town. 2Km to Mahinda Rajapaksha internation stadium. There’s 1000 sqft building ( warehouse + office + boarding rooms). 4.25 laks per perch. Price negotiable. No brokers. Serious buyers o... Land of sale in Raddolugama Lands for sale, Rent - Raddolugama (Gampaha...
ourhood Good and carlm environment Face to River.. 400000.00 per perch Can negotiate 077 2343900 coconut land for immediate sale Lands for sale, Rent - Wilpotha (Puttalam) - May 20, 2019 8000000.00 Rs land is situated close to wilpotha dispensary.land contain half build two story building. 225 coconut trees,1250 to 200...
e, Rent - Battaramulla (Colombo) - May 19, 2019 4500000.00 Rs Highly Residential Area. Land is Situated near to Sethsiripaya and Diyatha Uyana. 10 Perch Square Land with Old House. Better place for starting a new office/ Business. Selling only Land Value. 20ft Road abd Near by Battaramulla Rajagiriya Main Road.... Land...
lots Clear deed & approved surveyor plan. Only 300M to 344 Main Road (Kaduwela – Athurugiriya) Access to outer circular highway at (Atur... කැස්බෑව -අම්බලන්ගොඩ හෙරලියාවල Lands for sale, Rent - Piliyandala (Colombo) - May 17, 2019 Check with seller කැස්බෑව, අම්බලන්ගොඩ, හෙරලියාවල පාරේ (162/2, පිලියන්දල අම්බලන්ගොඩ බස් මාර...
gama (Gampaha) - May 17, 2019 375000.00 Rs බියගම නිදහස් වෙළද කලාපයට 350 මිටර් ක් නුදුරින් 12.60 පර්චස් අගනා බිම් කොටසක් විදුලිය,ජලය ,පුළුල් මංමාවත් වලින් යුත් ස්බාවික උවදුරු වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත නිරවුල් ඔප්පු පදිංචියට හෝ නේවාසික ඉදිකිරීම් සදහා සුදුසුවේ දු :ක 077 3033532... Lands for sale, Rent - ...
lombo) - May 16, 2019 5830000.00 Rs 10 Km from Homagama Town,11 Km from Kottawa and 15 Km from Maharagama. 1Km to Kiriwaththuduwa Junction. Can sell the whole land or partially (10.6P & 10.6P ) Situated in Colombo District at Kiriwattuduwa ,1km to 128(Kottawa-Thalagala) and 280(Mah... නිවසක් සහිත ඉඩම - බින්ගිරිය Lands ...
ින්ගිරිය නගරයට කි.මි. 1 පමණ දුර පර්චස් 20 ඉඩමක් විකිණීමට Lands for sale, Rent - Kuliyapitiya (Kurunegala) - May 14, 2019 1800000.00 Rs කුලියාපිටිය බෝහින්ගමුව පාරට මුහුණලා නව වෛද්‍ය විද්‍යාලයට සහ නව ඔටෝ මොබයිල් සමාගමට ඉතා සමීප වේ හොඳ ආයෝජනයක් මුලු මිල 18 ලක්ෂ , පර්චස් 20 බෝහගමුව, ගලකුඹුර පාර ගලකුඹුර 077 86 300 25 077 99...
00000.00 Rs The perfect place to build your dream home close to colombo .It's a great prime block of land in Colombo 5. This block occupies 13.5 perches . 10 minute walking distance to Vijaya Kumarathunga Mw Surrounded by good neighborhood and peaceful environme... Galle Valuable Land for Sale Lands for sale, Rent - Ga...
niversity. Electricity, Telephone and Pipe borne Water. All documents are clear. Very Valuable location. Lands for sale, Rent - Piliyandala (Colombo) - May 13, 2019 5.00 Rs The Land is in Pragathi Mawatha, Berawawala, Madapatha, Piliyandala. Walking distance to the bus route 4.2 km to the Piliyandala junction (10 min c...
May 12, 2019 520000.00 Rs 4 km to Kottawa City, Personal vehicle 5 - 7 min to Kottawa City, Public transport (Bus) 10 - 15 min to Kottawa City, Access to 255 Bus route & 342 Bus route Residential Land, Pubudu Mawatha, Maththegoda. With all Facilities and Clear Documents. Rajagiriya, Gothami Road Lands for sale, Rent - ...
ella City. 0.5km to Nawala Road. 1km to Battaramulla City. Near to All leading schools (Ananda College, Nalan... පානදුර නගරාසන්නයේ ඉඩමක් විකිණීමට Lands for sale, Rent - Panadura (Kalutara) - May 11, 2019 7000000.00 Rs පානදුර නගරාසන්නයේ කුමාරතුංග මුනිදාස මාවතේ නිදහස් පරිසරයක් සහිත අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ...
2019 5141000.00 Rs කොස්ගම, බොල්ලතාවේ පැරණි නිවස සහිත පර් 53ක ඉඩම විකිණීමට ඇත. කොස්ගම බොල්ලතාව අකරවිට හරහා හංවැල්ල බස් පාරට මීටර් 50ක් පමණ දුරින්. කර්පට් පාර, ලිං ජලය හා විදුලිය සහිත ඉඩම. අවිස්සාවේල්ලට කිලෝමීටර 16 යි, පූගොඩට කිලෝමීටර 2.9යි, කොස්ගමට කිලෝමීටර 3.3. ජලගැලීම... ** 20247 සඳහා ඔබේ Microsoft වවුචර් (SATV) ලබා ...
ැනුම ලබාගත හැකිය. වලාකුළු යටිතල ව්යුහය කළමනාකරණය කිරීම සඳහා යෙදුම් යටිතල පහසුකම් සහ පද්ධති සෙන්ටර් 2012 R2 හි ප්රධාන සංරචක සැකසීමට සහ යෙදවීම ඉගෙන ගනු ඇත. වලාකුළු පරිසරය සඳහා උසස් මට්ටමේ නිර්මාණයක් නිර්මාණය කිරීම සඳහා ඔබට අවශ්ය වනු ඇත. අත්හදා බැලීමේ ක්රියාවලිය මගින් ඔබට යෙදුම් යටිතල ව්යුහය සැකසීමට සහ යෙදවීම මෙන්ම පෙර-ඇර...
ුමට ප්රකාශයට පත් කරනු ඇත. System Center 2012 ස්ථාපනය කිරීම සහ සැකසීම සඳහා ඔබට අවශ්ය දේ ආවරණය කරනු ඇත - දත්ත ආරක්ෂණ කළමනාකරු (DPM) සහ රංගන ශිල්පියා වලාකුළක දෙමුහුන් වලාකුළක් සඳහා සැලසුම් කරන්න System Center 2012 R2 Virtual Machine සමඟ පෞද්ගලික වලාකුලක් සකසන්න වලාකුළු යටිතල පහසුකම් ව්යාප්ත කරන්න වලාකුලක් සඳහා යෙදුම් වෙත ...
ළු සඳහා සේවා කළමණාකරණය ක්රියාත්මක කරන්න වලාකුලක් සඳහා ඉහළ සම්පත් ලබාගැනීම, ආපදා ප්රතිසාධනය සහ ආරක්ෂාව සැකසීම වලාකුළ ස්වයංක්රීයකරණය කිරීම හා ප්රමිතිකරණය කිරීම බහු-කුලී වලාකුළක් සකසන්න වලාකුළු පරිපාලක සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම සහ සැකසීම සඳහා වගකියනු ලබන Cloud පරිපාලකයින් මයික්රොසොෆ්ට් පුද්ගලික වළාකුළු යටිතල පහසුකම් සැ...
සැලසීම වින්ඩෝස් සර්වර් 2012 R2 Hyper-V සංරචක පද්ධති මධ්යස්ථානය 2012 R2 සංරචක අථත්ය මාණ කළමණාකරනය (VMM) සමඟ Hyper-V ක්ලස්ටරින් යෙදවීම 2. මයික්රොසොෆ්ට් සිස්ටම් සෙන්ටර් සමඟ පුද්ගලික වළාකුළු සැකසීම සහ යෙදවීම 2012 R2 අතථ්ය යන්ත්ර කළමනාකරු (VMM) VMMArchitcture සහ සංරචක VMM හි උසස් ජාලකරණය සැකසීම VMM ස්ථාපනය සහ වැඩි දියුණු කි...
න් යෙදවීම Update සේවාදායකයේ භූමිකාව සැකසීම යාවත්කාලීන බේස්ලයින් නිර්මාණය සහ අලුත්වැඩියා කිරීම 4. යෙදුම් සැපයීම සැකසීම ඩයිනමික් යෙදුම් යෙදවීම වෙබ් යෙදවීම ඇසුරුම් සර්වර් යෙදු අථත්යකරණය සර්වර් ඇප්-V සංරචක සැකසීම අථත්ය යෙදුම් අනුගමනය කිරීම හා යෙදවීම 5. පෞද්ගලික වළාකුළු ගොඩනැඟිලි නිර්මාණය කිරීම ආකෘති සහ පැතිකඩ සැකසීම ජාල සහ...
ෘති නිර්මාණය සහ කළමනාකරණය 7. වලාකුළු යටිතල පහසුකම් අධීක්ෂණය කිරීම මෙහෙයුම් කළමණාකාරිත්වය ගෘහ නිර්මාණ ශිල්පය සහ ආරක්ෂාව මෙහෙයුම් කළමනාකරු ස්ථාපනය කිරීමේදී සැලකිලිමත් විය භූමිකාව සහ දැනුම්දීම් සැකසීම කළමනාකරණ ඇසුරුම් මාන කිරීම පද්ධති මධ්යස්ථානය සමඟ ඒකාබද්ධ කිරීම 2012 R2 සමඟ ඒකාබද්ධ කිරීම 8. පුද්ගලික වළාකුළු යටිතල පහසුකම්...
්මක කිරීම සේවා කළමනාකාර ගෘහ නිර්මාණ ශිල්පය පද්ධති මධ්යස්ථානයේ 2012 R2 සේවා කළමණාකරු වෙත ප්රගමනය කිරීම සේවා කළමනාකරු වැඩ අයිතම සේවා කළමනාකරු සම්බන්ධක සකසන්න සේවා කළමණාකරන දැනුම්දීම් සකසන්න 10. අධි පහසුව සඳහා, ආපදා ප්රතිසාධනය හා ආරක්ෂා කිරීම වළක්වා ගැනීම Hyper-V Recovery Manager සඳහා සැළසුම් DPM සැලසුම් කිරීම DPM ගෘහනිර්...
තිකරණය කිරීම ඕස්කේෂන් ආකෘතිය සහ සංරචක මූලික සංරචක යෙදවීම සහ මාන කිරීම ධාවන කළමනාකරණය ඒකාබද්ධතා ඇසුරුම සකස් කිරීම 12. Windows Azure පැකේජය සමඟ ස්වයං-සේවා සහ බහු-කුලී වලාකුළක් සැකසීම Windows Azure පැකේජය සකසා ගැනීම මුස්ලිම්වරුන් වෙනුවෙන් බොදු බල සේනා - Lanka News Line Is The Web Site That Has News For The Sinhala And Eng...
25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%25b8%25e0%25b7%2594%25e0%25b7%2583%25e0%25b7%258a%25e0%25b6%25bd%25e0%25b7%2592%25e0%25b6%25b8%25e0%25b7%258a%25e0%25b7%2580%25e0%25b6%25bb%25e0%25b7%2594%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b7%2580%25e0%25b7%2599%25e0%25b6%25b1%25e0%25b7%2594%25e0%2...
B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F2015-02-10+20%3A09%3A39adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%2F%3Fp%3D9923 මාසයක කාලයක් ඇතුළත යළිත් කූරගල පුදබිමේ අයිතිය වෙනුවෙන් සටන් වදි...
ද උන්වහන්සේ පවසති.. ‘නොයෙක්විදිහේ රැවුල්කාරයෝ, නොයෙක් විදිහේ ඇදුම් ඇදගත්ත කණ්ඩායම්, මේසම්ප්‍රදායික අපේ සහෝදර මුස්ලිම් ජනතාව අතික්‍රමණය කරනවා. සම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු මේ වගක් දන්නේ නැහැ. හැබැයි ඔවුන් නොදැනුවත්ම ඔවුන්ගේ අලුත් පරම්පරාවේ දරුවෝ සෞදියට යනවා, ඒ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා. මේවා ගැනහොයන්න. මුස්ලිම් බො...
ක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අනුග්‍රහය ලබමින් මුස්ලිම් ජනතාවට මීට පෙර සහයෝගය පල කරමින් වැඩ කල ආකාරයට නව පරිපාලනය යටතේ කටයුතු කරගෙන යෑමට දැනට ඉඩක් නොලැබෙන බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.කෙසේ වෙතත් ආගම්වාදී සහ ජාතිවාදය දනවන සුළු ප්‍රකාශ කරන පිරිස් වලට නිදැල්ලේ තමන්ගේ ක්‍රියාකාරකම් කරගෙන යෑමට ඉඩ දුනහොත් යළිත් වතාවක් හන්...
ික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එක්‌ දින සහ 20/20 […] සැබෑවටම සිදුවූයේ කුමක්ද – ඊයේ ශ්‍රීලනිප රැස්වීමේ ඇත්ත කතාව ඊයේ ( 25) සවස 7 සිට රාත්‍රී 9.45 තෙක් කොළඹ ජනාධිපති […] Avanaguard:ජවිපෙ හා සමථ වූ හැටි විජේදාස කියයි ඇවන්ගර්ඩ් පාවෙන අවි ගබඩාවේ අයිතිකරු සේනාධිපති […] බිරිඳ ගේ පාස්පෝට් කථාව අවලාදයක්-විමල් පසුගිය ජනාධිපතිවරණය රාම-රා...
e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%25a0%25e0%25b6%25b8%25e0%25b7%258a%25e0%25b6%25b4%25e0%25b7%2592%25e0%25b6%259a-%25e0%25b6%25b8%25e0%25b7%2594%25e0%25b6%25af%25e0%25b6%25bd%25e0%25b7%258a-%25e0%25b6%2587%25e0%25b6%25b8%25e0%25b7%2590%25e0%25b6%25ad%25e0%25b7%2592.html%E0%B6%A0%E0%...
E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%922017-03-09+13%3A14%3A47adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%3Fp%3D132845 සංධානයේ තවත් ඉරිතැලීම් November 3, 2015 admin 677590http%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b7%2583%25e0%25b6%2582...
92%25e0%25b6%25ad%25e0%25b7%2590%25e0%25b6%25bd%25e0%25b7%2593%25e0%25b6%25b8%25e0%25b7%258a.html%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A2015-11-03+00%3A08%3A50adminhttp%3A%2F%2F...
ේ හොම ගෙයක් නිර්මානය කලේය.නමින් ඇඩ්‍රියන් ගන්ටර් යන මොහු දිනක මෙම හිම ගෙය ලෝක පර්සිද්ධ ධන උල්පතක් වනු ඇතැයි ඔහු කවදාකවත් නොසිතුවේය. ඔහු මෙම හිම ගෙය නිර්මානය කලේ මෙම කන්දේ උදෙන්ම අවදි වි ඔහුගේ හිම මත ලිස්සන ක්‍රීඩාවේ නිරත වීමටය. පසුව ඔහුගේ යහළුවන් මෙය අනුගමනය කරමින් ඒ අවට හිම ගෙවල් සෑදීය. පෙර ඊලඟ අදාළ වීඩියෝ සහ නිව්ස් ම...
තියි – මිකී ආතර් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. පල්ලකැලේ පැවැත්වෙන දෙවැනි පුහුණු සැසිය අවසානයේ හෙතෙම මේ අදහස් පළ කර සිටියේය. ‘‘ අපි පළමුව අවධානය යොමු කළේ කී‍්‍රඩයන්ගේ ශරීර සෞඛ්‍ය ...
න්නන්. ඒ වගේම පන්දු සංකලනයක් තියෙන පන්දු යවන්නන්. ඒ නිසා ඕනෑම ප‍්‍රතිවාදියකුට එරෙහිව ක‍්‍රීඩා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් තමයි මේක.’’ සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී සහ පල්ලකැලේදී මෙතෙක් දියත් කළ පුහුණුවත් සමග ලබන ජූලි මාසයේ සිට සිය කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට සුදුසු මට්ටමක සිටින බ...
ස්ස තරග ක‍්‍රීඩා කිරීමට කණ්ඩායම දැන් ලෑස්තියි. ජුලි මාසයෙන් පස්සෙ විස්සයි විස්ස ලෝක කුසලා සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වෙනවා. මොකද තවමත් ලෝක කුසලාන ගැන ස්ථිර අදහසක් නැති නිසා. නමුත් දැන් අපි ඕනෑම ජාත්‍යන්තර තරගයකට සූදානම්.’’ පුහුණුකරු මිකී ආතර් සෑම දිනකම පුහුණුව ආරම්භ වීමට පෙර සියලූම ක‍්‍රීඩකයන් එක් රැුස් කරමින් අවවාද...
මට කටයුතු කළද කණ්ඩායමක් වශයෙන් සියලූ දෙනාම එක් රැුස් කරමින් කරන පළමු පුහුණු වශයෙන් පල්ලකැලේදී දැන් ක‍්‍රියාත්මක වන පුහුණු සැසිය හැඳින්විය හැක. මේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසන්නේ කරගෙන ආ පුහුණුව දිගටම කරගෙන යන බවත් මාස තුනකට පසුව 100% ක් හිටපු තැනකට පැමිණීමට නම් පුහුණුව දිගටම කරගෙන යා යුතු බවයි. ශ‍්‍...
හ. Previous articleඉන්දියාවටත් ශ‍්‍රී ලංකාවේ නීතිය ගේන්නැයි අයි.සී.සී.ය ඉල්ලයි Next articleකුමාර් සංගක්කාරගේ එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට 'මඩකලපුවෙනුත් වී මිලදී ගන්න' ගොවීහු යුද හමුදාවෙන් ඉල්ලති - BBC සිංහල 'මඩකලපුවෙනුත් වී මිලදී ගන්න' ගොවීහු යුද හමුදාවෙන් ඉල්ලති 2012 ජුනි 10 http://www.bbc.com/sinhala/sri_lanka/201...
‍රී ලංකා හමුදාව විසින් ක්‍රියාත්මක කොට තිබෙන ගොවියන්ගෙන් කෙලින්ම වී මිලදී ගැනීමේ ක්‍රියාදාමය මඩකලපුවට ද ව්‍යාප්ත කිරීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බව හමුදා ප්‍රකාශක වරයා පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට ඒ බව ප්‍රකාශ කළේ තම ප්‍රදේශවලද ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මෙන් ප්‍රාදේශීය බලධාරීන්...
ී ගැනීම ශ්‍රී ලංකා හමුදාව විසින් ක්‍රියාත්මක කොට තිබෙන බව සඳහන් කළ හමුදා ප්‍රකාශක වරයා, එය හමුදා සෙබළුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ක්‍රියාත්මක වන්නක් බව අවධාරණය කළේය. Image caption ශ්‍රී ලංකා හමුදාව ඇතැම් ප්‍රදේශවල ගොවීන්ගෙන් කෙලින්ම වී මිලදී ගැනීම ආරම්භ කොට තිබේ අම්පාර දිස්තික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශය...
ියේ. "හමුදාව අපෙනුත් වී මිලදී ගන්නවා නම්, ඒක සතුටුදායක ආරංචියක්," ඔහු පැවසීය. ස්ථාවර මිලකට වී විකුණා ගැනීම මඩකලපුවේ ගොවීන් කාලාන්තරයක් මුළුල්ලේ මුහුණදෙමින් සිටින බරපතල අභියෝගයක්. ගබඩා කිරීමේ පහසුකම් තිබෙන ගොවීන් තවමත් මහා කන්නයේ අස්වැන්නද ගබඩා කොට ගෙන සිටින නමුත් අනෙක් ගොවීන්ට සිදුවී තිබෙන්නේ ඉතා අඩු මිලකට තම අස්වැන්න ...
න් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව, මඩකලපුව දිස්ත්‍රික් ගොවිජන සේවා සංවිධානයේ ලේකම් කේ තිරුනාවුකරසු පවසයි. එම ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාරය පළ කරන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, යුද හමුදාවේ පරිභෝජනය සඳහා මසකට වී කිලෝග්‍රෑම් ලක්ෂ විස්සක් පමණ අවශ්‍ය වන නමුත් දැනට ගොවීන්ගෙන් කෙලින්ම මිලදී ගනු ලබන්නේ නැගෙනහිර සහ උතුරු මැද පල...
වුස්සනවා - රනිල් යා යුතු මග » අල්ලාහ්ගේ දූතවරයාව ඔබ අවංකව ආදරය කරන්නෙකු නම්! Print This Post Email This Post 52 views අල්ලාහ්ගේ දූතවරයාව ඔබ අවංකව ආදරය කරන්නෙකු නම්! කතුවරයා/දේශකයා:අබූ අස්මා on 3rd December 2017 ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය ...
ාමයෙන් අධිකව සලවාත් පැවසිය යුතුය. අධිකව ආදරය කරන්නාව අධිකව සිහිපත් කරයි. 5- එතුමන්ගේ උසස්වූ ආදර්ශ නිරතුරුව සිහි කිරීම, එය අන් අයට ඉගැන්වීම, එතුමන් සමග මතු දිනයෙහි සිටීමට අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. එම භාග්‍යය ලැබෙන යහපත් ක්‍රිායවන්හි නියැලීම. 6- එතුමන් ප්‍රිය කළ දේ ප්‍රිය කිරීම. එතුමන් පිළිකුල් කළ දේ පිළිකුල් කිරීම. ...
දැක්වීම. 9- එතුමන් සැම විටම අවවාද කළ ආගමේ නාමයෙන් නූතන, නොමග යවන බිද්අත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම. එතුමන්ගේ නාමයෙන් උපන් දින සැමරීමද එම ඝනයට අයත් දෙයකි යනු අමතක නොකළ යුතුය. January 4, 2010 ඔබගේද වගකීමයි (0) ”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔ...
්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම. ඔහුගේ මහඟු බව සිතේ පිරී පැවතීම. මෙසේ […] April 18, 2017 පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03 (0) "عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "اَلْمُسْلِمُ مَنْ سَلِ...
ටන් කොටස් වශයෙන් පහළ වූ අතර මුහම්මද් නබි තුමා හට පහළ වූ අල්-කුරානය මගින් එය සම්පුර්ණ විය. අල්-කුරානය පහල […] August 16, 2015 හජ් හා උම්රා යාඥාවන් සඳහා අත්වැළක් (0) ජගත් සහෝදරත්වයේ සංකේතයයි හජ් කර්තව්‍යය: ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ...
්ගලයාට ස්වර්ගයෙහි කොනක නිවසක් ලබාදීමට මම ඉදිරිපත්වෙමි. විහිළුවට හෝ බොරු නොකියන්නාට මා ස්වර්ගයෙහි මැද නිවසක් ලබාදීමට ඉදිරිපත්වෙමි. තම ගුණාංගයන් යහපත් කරගත් පුද්ගලයාට ස්වර්ගයෙහි ඉතා උසස් කොටසක නිවසක් ලබාදීමට මා ඉදිරිපත්වෙමි.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේ: අබූ උමාමා (රලි), මූලාශ‍්‍රය: අබූදාවූද්, ඉබ්නු මා...
යෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ නගරය පිහිටා ඇති කොළඹ දිස්ත්‍රික්කයයි. ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය, ගරු මනෝ ගනේෂන් මැතිතුමා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පක්ෂයෙහි නායකයා මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා ජාතික කම්කරු සංගමය යන පක්ෂයන්ගෙන් සැදුම්ලත් දෙමළ ප්‍රගතශීලී සන්ධාන...
ම්බන්ධීකරණ කමිටුවෙහි සමසභාපතිවරයා ලෙසද කටයුතු කරයි. සහජීවනය, සෙසු ආගම් ඉවසීම, අන්තර් ආගමික සංවාද පෝෂණය, භාෂා ගැටළු හා මානව හිමිකම් සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය කටයුතු කරයි. 2001 වර්ෂයේදී පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ශ්‍රී ලංකාවේ ලාබාලතම දේශපාලන පක්ෂය වෙයි. මෙය ශ්‍රී ලංකාවේ බටහිර තීරයෙහි වෙසෙන 500,000 කට අධි...
වතීර්ණ වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකාවේ තේ/රබර් වතු පදනම් කරගත් වෘත්තීය සංගමයකි. මෙහි සාමාජිකත්වය පූර්ණ වශයෙන් සෑදී ඇත්තේ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගෙනි. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය 1963 වර්ෂයේදී පිහිටුවන ලද අතර ලංකා ඉන්දියානු කොංග්‍රසයෙන් බිහිවූ පුරෝගාමී වෘත්තීය සංගමයකි. සිවිල් ...
ව තොරතුරු ග‍‍වේශණය කර ගැනීම සඳහා පිහිටුවාගෙන ඇති ස්වාධීන මහජන ව්‍යාපාරයකි. සිවිල් අධීක්ෂණ කොමිසම 2006 වර්ෂයේ සැප්තැම්බර් 19 දින පිහිටුවන ලදී. මෙහි කැඳවුම්කරු ලෙස ක්‍රියාකරන මනෝ ගනේෂන් මැතිතුමා ඊට අවශ්‍ය මූලික ශක්තිය සපයයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් “ෆ්රීඩම් ඩිෆෙන්ඩර්” සම්මානයේ දෙවන ස්ථානය මෙතුමා වෙත 2007...
‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරයි. නම පදවිය දුරකථන අංකය ෆැක්ස් අංකය ප්‍රියානි ගුණරත්න මිය ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් +94 112 883 715 +94 112 883 690 කේ. උදයකුමාර් මහතා සම්බන්ධීකරණ ලේකම් +94 112 883 693 +94 112 883 690 එස්. කුගවර්ධන් මහතා සම්බන්ධීකරණ ලේක...
යා, නිදහස් විශ්වකෝෂය ↑ ප්‍රින්ස්, ජේ. ඩයින්ලි (ජූලි 1904). "රිවීව්: ද කෝඩ් ඔෆ් හමුරාබි". දි ඇමරිකන් ජර්නල් ඔෆ් තියෝලජි. චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 8 (3): 601–609. JSTOR 3153895. zero width joiner character in |last= at position 3 (help); zero width joiner character in |publisher= at position 17 (help); Check d...
මැතිගෙන් සම්පන්දන් සාකච්ඡාවක් ඉල්ලයි  752 readers have read this article ! දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා 18දා ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. සම්පන්දන් මන්ත්‍රිවරයා ලිපියක්...
මළ ජාතික සන්ධානයේ නියෝජිතයනුත් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා යම් යම් තීන්දු තීරණ ගත යුතු බවට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවැති අවසන් සාකච්ඡාවේදී තීරණය කරනු ලැබුවත් ඒ සාකච්ඡා පැවැත්වීමට අවස්ථාවක් උදා නොවූ බව සම්පන්දන් මන්ත්‍රිවරයා සඳහන් කරයි. මේ වන විට දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර ...
ශ්රී ලංකාවේ Aristocrat කැසිනෝ - ශ්රී ලංකා පහත දැක්වෙන්නේ ඔබ ශ්රී ක්රීඩකයන් සඳහා ලබා ගත හැකි බව Aristocrat සමඟ අමුත්තන් කැසිනෝ ලැයිස්තුව බලන්න පුළුවන්. උෟව පළාත් සභාව – ලංසු සඳහා අාරාධනයයි | Tenders.lk – Sri Lanka's Number one Online Tendering System උෟව පළාත් සභාව – ලංසු සඳහා.....[more] "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හ...
Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" සමරමින් ජන ක්‍රීඩාවලින් ජයග්‍රහණය ලැබූ කලා තරු මෙන්න - Video - "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" සමරමින් ජන ක්‍රීඩාවලින් ජයග්‍රහණය ලැබූ කලා තරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka ...
සුවහසක් ප්‍රෙක්ෂකයින් වෙත ගෙන ආ "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" සජිවි වැඩසටහන අද දිනයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඊට සියයකට අධික ප්‍රවීණ හා ජනප්‍රිය කලා ශිල්පීන් එක්වූ අතර, වැඩසටහන පැවැත්වුණේ, ගම්පහ - සියනෑ කෝරළයේ - වතුරගම ප්‍රදේශයේ පිහිටි පෞරාණික වටිනාකමක් උසුලන රමණීය භූමි භාගයක සිටයි. කෙසේ වෙත...
කි වුණා. අද දිනයේ පැවති "හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම" තරඟයේ තුන්වන ස්ථානය රුවංගි රත්නායක විසින් ද දෙවැනි ස්ථානය නදීශා හේමමාලි විසින් ද දිනාගත් අතර පළමු අවස්ථාවට හිමිකම් කියනු ලැබුවේ රංගන ශිල්පිණී, දුලීකා මාරපන යි. එමෙන්ම දෑස් බැඳ කණා මුට්ටිය බිදීම තරඟයේ ජයග්‍රාහීකාව වූයේ නිල්මිණ් තෙන්නකෝන් රංගන ශිල්පිණියයි. "හොඳම හි...
, සුසිලා කෝට්ටගේ විසිනුත්, පළමු ස්ථානය, ප්‍රවීණ රංගන ශිල්පිණී මැණිකේ අත්තානයක විසිනුත් දිනාගනු ලැබුවා. "පොල් ගෑමේ තරඟය" ජයග්‍රහණය කරනු ලැබුවේ, දිලිනි ලක්මාලි විසිනුයි. එහිදි දෙවන ස්ථානය සුසිලා කෝට්ටගේ විසිනුත්, තුන්වන ස්ථානය දුලීකා මාරපනත් දිනාගත්තා. "ගෝනි පැනීමේ තරඟය" පිරිමි හා කාන්තා වෙන වෙනම ජයග්‍රහකයින් තෝරාගත් අතර...
සිනුත්, පළමු ස්ථානය නදීශා හේමමාලි විසිනුත් දිනාගනු ලැබුවා. "කොට්ට පොර" තරඟය ද මෙහිදී පවත්වනු ලැබූ අතර එහි පිරිමි තරඟකරුවන් අතරින් පළමු ස්ථානය බවට පත්වුණේ, මේනක රාජපක්ෂයි. දෙවැනි ස්ථානය ඉසුරු ලොකුහෙට්ටිගේ විසින් දිනාගත්තා. "කොට්ට පොර" කාන්තා තරඟයේදී පළමු ස්ථානය නදීශා හේමමාලි දිනාගත් අතර දෙවැනි ස්ථානය ලබා ගත්තේ දිලිනි ලක...
විසින්ද, පළමු ස්ථානය විනූ සිරිවර්ධන විසින්ද දිනාගනු ලැබුවා. ⤵ 733 Downloads කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two) | කේළමා, අවලමා, කතාවේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය යොමුවී තිබීම ගැන සතුටු වෙනවා. මේ එම ලිපියේ දෙවැනි කොටසයි. මේ කොටසේදී Drone යානා පිළිබඳව විශේෂ කරුණු රැසක...
ෙතනින්) මේ මහා මාරක ඔත්තු බැලිල්ල දැන් කොයිතරම් දියුණුද කියන එකට උදාහරණයක් කියන්නම්. ඇමරිකා එක්සත් ජනපදය විසින් වැඩි දියුණු කර තිබෙන Drone යානා වර්ගයක් තිබෙනවා. එහි තිබෙන කැමරා පද්ධතියෙන්, ඉතා විශාල ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කර, දත්ත ලබාගෙන, මහා ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. මේ ආකාරයට කැමරා පද්ධතියෙන් කරන නිරීක්ෂණය හඳ...
රා පද්ධතියක් වුනත්, ඒ සම්බන්ධ ග්‍රීක මිථ්‍යා කතාව මෙහෙමයි. ක්‍රිස්තු පූර්ව එක්දහස් ගණන්වල ග්‍රීසියේ හිටියලු මහා භයානක මන්තර බලයක්, ශාප කිරීමේ හැකියාවක් සහ යම් කිසිවකු දෙස රවා බලා ඒ පුද්ගලයාව ගලක් බවට පත්කිරීමේ හැකියාවක් ඇති සහෝදරියන් තිදෙනෙක්. එයාලගේ නම් තමයි, Medusa මෙඩුසා, Stheno ස්හීනෝ(ශීනෝ) සහ Euryale, යුරාලේ. මේගො...
බලයෙන් යුත් වීරයා, මෙඩුසාගේ හිස කඳෙන් වෙන් වෙන්න කඩු පහරක් දුන්නාලු. ලොකු විස්තරයක් ලියනවාට වඩා පහසුයි පහත දැක්වෙන වීඩියෝ එක බලන එක. (මේ ලිපියේ තිබෙන සියලුම වීඩියෝ ඉතා කෙටි ඒවා බව අවධාරණය කරනවා.) 3. ජංගම පාලක මධ්‍යස්ථාන – Mobile Stations මේවා ස්ථිරවම විශේෂයෙන් සැකසු වාහනයක/නැවක/බෝට්ටුවක/තවත් ගුවන්යානයක/ සවිකර තිබෙන්නේ...
ණ, විවිධ සතුන්ගේ වෙස්ගත් යානා ගැන දැනටමත් සාර්ථක අත්හදා බැලීම් කර තිබෙනවා. එක ලොකු යානයක් ගුවනට ගිහින්, ඒ යානයේ සිට පිටත් කර හරින ඉතා කුඩා යානා Micro UAV (MAV) මගින් හෝ තනිවම ගමන් කළහැකි කුඩා යානා මගින් විශ්මය ජනක දේවල් කළහැකි බව දැනටමත් තහවුරුවී තිබෙනවා. (ඔන්න අරයත් එක්ක ඩේටින් වලට රස්තියාදුවේ යන්න එපා. ඔයාගේ ගෙදරින්,...
යාගෙන ගිහින්‍, ගුවන්යානා වලට ගහන මිසයිල් Heat Seeking Missile මෙව්වට හරියන්නේ නැහැ. එහෙම හරියනවනම් ‘අපේ එව්වා’ වලට ‘අරුන්’ ඒ කාලෙදිම වැඩේ දෙනවා. එක්කෝ වෙන සාමාන්‍ය ගුවන් යානයකින්/ප්‍රහාරක ගුවන් යානයකින්/හෙලිකොප්ටරයකින් ගිහින් අහසේදී ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජාතියේම නියමුවන් රහිත ප්‍රහාරක යානයක් යොදවන්න ඕනේ. ඒ දෙකම ලේ...
ේ නැහැ. නිකං නහිනවා විතරයි. අපි වෙන බජාර් වල අවලමේ යනවානම් 😀 😀 අපිට ගහන්න එන එවුන්ගෙන් බේරෙන්න සන්නද්ධව (Combat UAV) සිටිය යුතු අතර, සපෝටර්ලා (close air support by normal combat aircrafts) තියෙන්න ඕනේ. (මෙහෙම ඉංගිරිසි කෑලි දදා ලියනකොට මාව අර ‘දියවෙන’ පත්තරේට ලියන ‘වර්ණ කූරු’ ජෝකරයා වගේ පෙනෙනවද? :D) ඔන්න ඉතින් කොහොමෙන...
ැනීමේ අපහසුව – මේ යානා ක්‍රියාත්මක කරවන නියමුවන් හෝ ශිල්පීන් සෑමවිටම එක්තරා පීඩනයක සිටින බැවින් සටන්කාරී තත්වය සහ සාමාන්‍ය ජීවිතයේ කටයුතු යන දෙක අතර මානසිකව වෙනස්වීම ඉතා අවම තත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා. මේ වාසි අවාසි කොහොම වෙතත්, UAV යානා හැදීමේ තරගය තවමත් බොහොම තදින් ලෝකය පුරා පවතිනවා. ‘යකාට බයනම් සොහොනේ ගෙවල් හදන...
වුවත්, නවීන, අති ප්‍රබල යානා, නිපදවීම දිගටම කෙරෙනවා. අනාගත ලෝකයේ යුද්ධයකදී, සොල්දාදුවන් වෙනුවට රෝබෝ යන්ත්‍ර සහ ගුවන් යානා වෙනුවට drone යානා යොදාගැනීම පුදුමයක් නොවනු ඇති. මේ බලන්න අලුත්ම ප්‍රහාරක drone යානා දෙකක හැටි. ඉහත සඳහන් යානා දෙකම අති ප්‍රබල යානා ලෙසයි සැලකෙන්නේ. විස්තර මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. ප්‍රහාරක ...
එල්ල කළහැකි අවි පද්ධති වලින් සමන්විතයි. Comments on: "කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two)" (88) 2013 අගෝස්තු 25 දින 10:11 ට දෙකම කියෙව්වා. මම තව කොහේ හරි දැක්කා අහසේ වගේම වතුරේත් ගමන් කල හැකි යානයක් ගැන. ප්‍රමාණයෙන් පුංචියි. 2013 අගෝස්තු 25 දින 12:42 ට ලිපිය කියවීම ගැන ස්තුතියි. ඔ...
2013 අගෝස්තු 25 දින 10:21 ට ගොඩක් තොරතුරු අන්තර්ගතයි. ගොඩක් මන්සිවෙලා තියෙනවා. තව කොටසක් තියනවාද? 2013 අගෝස්තු 25 දින 12:41 ට තව දික්කරන්න තරම් කරුණු තිබුණත්, මෙතනින් අවසන් කරන්න තීරණය කළා. නමුත් ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු දෙන්න හිතාගෙන ඉන්නවා. 2013 අගෝස්තු 25 දින 10:37 ට මෙබඳු හරබර ලිපියකින් අප දැනුවත් කිරීම ප...
නැද්ද? 3. යුද්ධ කාලෙ කුඩා ගුවන්යානා ලංකාවට ගෙන්වීම තහනම් කරලානෙ තිබ්බෙ. දැන් එහෙම තහනමක් නැද්ද? එබඳු යානාවක් ළඟ තබාගන්න බලපත්‍ර තිබිය යුතුද? ඒ කුඩා ගුවන් යානාවලත් මේ නියමුවන් රහිත යානාවලත් වෙනස්කම් මොනවාද? එව්වා තොරතුරු නොසොයන බව තේරෙනවා. ඒත් කැමරාවක් සවි කිරීමෙන් එබඳු යානාවක් ලේසියෙන්ම මේ තත්වයට පත්කළ හැකියි කියලා හිත...
නද? 5. “ඔන්න අරයත් එක්ක ඩේටින් වලට රස්තියාදුවේ යන්න එපා. ” පාරතොටේදී හම්බෙන උන්ගෙන් මදිවට මේවලිනුත් බේරියල්ලකො.. 2013 අගෝස්තු 25 දින 12:40 ට 1. මෙඩුසා රවලා බැලුවම ඕනෙම කෙනෙක් ගල් වෙනවා. අර drone යානයේ කැමරා වලින් (කැමරාවෙන් නම් රවලා බලන්න බැහැනේ) 😀 බලපු ප්‍රදේශය ඊළඟට ගල් වෙන්න හෝ කුඩුවෙන්න ප්‍රහාරයක් දෙනවා. ඉතින් ඒ කැ...
මේ පිළිතුර දෙන අතරේ, ඔයා මේක කියවන අතරේ හැදෙනවා. 3. දැන්නම් එවැනි තහනමක් නැහැ. දැන් දුරස්ථ පාලක කුඩා සෙල්ලම් හෙලිකොප්ටර් එහෙම කොළඹ සහ ප්‍රධාන නගරවල ගන්න තියනවා නේද. හුඟක් ලොකු, ඒ වගේම ඉන්දන වලින් ක්‍රියාත්මක වන ඒවාටනම් සීමා පනවා ඇති. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊ මේල් මගින් විමසන්න පුළුවන්. 3. ඉන්දන කියන වචනයේ සමහර අය කියන,...
ාගතේදී. 2013 අගෝස්තු 25 දින 20:39 ට 4. එතකොට ඉන්ධන වැරදියි ද. සුබස කියන්නෙ ඒක හරි කියලනේ. 5. ‘කේර මලියක්’ වෙනකක් නැති වෙයි නේද, අනාගතේ වෙනකොට ඕවට හොඳ හොඳ විකල්ප පහළ වෙන්නත් පුළුවන්. 2013 අගෝස්තු 25 දින 21:44 ට මගේ ගුරුවරු නම් කියලා නැහැ ඉන්දන කියන වචනය වැරදියි කියලා. නමුත් ගුරුවරුන්ටත් අකුරු වරදිනවනේ නේද? ඇත්තටම විකල්ප...
😀 2013 අගෝස්තු 26 දින 18:52 ට අම්මපා අපි ටිකක් මහන්සිවෙලා හදමුකෝ පොඩි ලේසර් ගන්. හදිස්සියකට අල්ලපු ගෙදරටවත් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නේ. 😀 2013 අගෝස්තු 26 දින 23:05 ට ලේසර් ගන් නැතුවත් අල්ලපු ගෙදරට ‘ප්‍රහාර‘ එල්ල කරන අය ඉන්නවා. 😛 2013 අගෝස්තු 27 දින 01:17 ට ඉන්නවා ඉන්නවා. පරණ ‘ෂොට් ගන්’ එකෙන්ම වැඩේ කරගන්න අය ඉ...
නන්න ? අඩුම ගානෙ උගන්ඩාවටවත්.. වෙච්ච මහන්සියට ස්තූතියි විචාරක මහතා. මේවා ඉතින් වෙන කොහෙන්වත් සින්හලෙන් දැනගන්න නෑනෙ.. 2013 අගෝස්තු 25 දින 12:29 ට මේ යානා වැඩ කරන්නේ පරිගණක වැඩසටහන් මගින් නේ. ඉතින් ඒ වැඩසටහන අල්ලාගත්තොත්, අර වෙන කෙනෙක් උඩ ගහපු පරෙයියා අපි විසිල් එකක් ගහලා බිමට පාත් කරගන්නවා වගේ තමයි මේකත්. 😀 බොහොමයක් d...
දාවත් වැඩගන්න බැරි විදිහට විනාශ කරන්න. එවිට එහි තිබුණ දත්ත සියල්ල මැකී යනවා. ඇත්තටම අපිට ඔය යානා හදන්න බැරිනම් එහි කිසියම් කොටසක් හෝ, ඊට අදාළ පරිගණක වැඩසටහනක් හෝ හදන්න පුලුවන්නම් විශාල විදේශ විනිමයක් උපයාගන්න පුළුවන්. 2013 අගෝස්තු 25 දින 14:27 ට යානය උඩ තියෙනකොට signal hijack කරලා බාගන්න උත්සහයක් ආවොත් යානය පිටින් ලබා ...
වෙනම පරිගණක ගත ආරක්ෂක වැඩසටහන් එහි මධ්‍යම පාලන ඒකකයට කල්තබා ඇතුළුකර තියනවා. මූලාශ්‍රවල ඒ ගැන දීර්ඝ විස්තරයක් කර තිබුණත් ඒ සියල්ල ඇතුළත් කලේ නැහැ මම. නමුත් ඔබේ මේ කරුණු දැක්වීම් අගය කරනවා. 2013 අගෝස්තු 25 දින 20:35 ට අඩේ …. නිකම් ඉන්න එකේ පරෙයියෙක් බාගන්න ට්‍රයි එකක් දුන්න නම් ගොඩ. ඔය එකක් කීයක් විතර වෙනවයි කියලයැ කිව්...
හරියයි කියලා. 2013 අගෝස්තු 25 දින 19:17 ට දුර්ලභ දැනුම් හා තොරතුරු සම්භාරයකි. විවිධ මූලාශ්‍ර ඇසුරෙන් දුරලභ තොරතුරු රාශියක් එක්තැනකට එකතු කර ඉදිරිපත්කර ඇති ආකාරයද අගනේය. ස්තුතියි ඔබට 2013 අගෝස්තු 25 දින 21:56 ට ස්තුතියි ඔබේ ඇගයීම ගැන. ඔබේ දැනුමට යමක් එක්වුවානම් මගේ උත්සාහය සාර්ථකයි. 2013 අගෝස්තු 25 දින 19:45 ට බොහොම ආස...
යේ ලිපිය දිග වැඩිදෝ කියලා. 2013 අගෝස්තු 25 දින 19:48 ට මම ඊයෙ බලපු හිස්ටරි චැනල් එකේ ගිය වැඩ සටහනක පෙන්වපු විදියට මේ UAV දැන් අලුත්ම තලයකට ඇවිත්. ඒ කියන්නෙ කාබන් ෆයිබර් වලින් හදපු කුඩා රෝල්කරගෙන ගෙනයන UAV PLANE එකක් කඩදාසි කාක්කෙක් විසිකරනව වගේ (බැටරි ක්‍රියාත්මක කර ) අතින් උඩ යවල පස්සෙ පොඩි ටැබ් එකකින් කන්ට්‍රෝල් කරන්...
ිලින්ඩර් එකකට දෙපසට කරකැවෙන රොටර් දෙක හයි කරපු එකකුත්, අර හඳට ගොඩ බස්සපු ඇපලෝ යානය වගේ පොඩි රෝකට් ඇන්ජින් වලින් බලය දෙන වඩා ස්ථායී සහ ඉහල යන, තනි පුද්ගලයකුට සටන් බිමේ ඉඳන් ටැබ වලින් හසුරුවන්න පුලුවන් ඩ්විදීය් ඒවත් ඇමරිකන් හමුදාවට දීලලු. එහෙම බැලුවම කොටුවක් පනින්නත් නොවෙන දවස වැඩි ඈත නෙමෙයි තමයි. 2013 අගෝස්තු 25 දින 21:...
ම් එල්ලවන බවනම් දැනටම පෙනෙනවා. කොටුවක් තියා ජනෙලෙකින් පනින්නවත් බැරිවෙයි. අපටයි පාඩු 😀 😀 2013 අගෝස්තු 25 දින 20:31 ට මේ යානාවලින් නිරීක්‍ෂණ කටයුතු කරනවා කියල දැනගෙන හිටියට ප්‍රහාර එල්ල කිරීමේ සිට මේ තරම් තොරතුරු ප්‍රමාණයක් දැනගත්තෙ මේ ලිපි දෙකෙන්. ස්තූතියි විචරක මහත්මයා, නැත්නම් අපි ඉතිං ඔය වගේ එකක් ගැන අවශ්‍යතාවයක් ...
ස්තු 25 දින 21:50 ට අනාගතෙදිනම් ප්‍රහාරාත්මක පැත්ත තමා වඩාත් දියුණු කරන්නට හිතාගෙන ඉන්නේ කියලයි මූලාශ්‍ර වල තියෙන්නේ. මෙතන මගේ විස්තර කිරීමේ (පරිවර්තනය කිරීමේ) දෝෂයක් වගේ. ඉලක්ක පෙන්වීම අතින් 100% ක් නිවැරදියි මේ යානා. නමුත් එය සැබෑ ඉලක්කයක්ද කියා අවම වශයෙන් දෙවතාවක් වත් තහවුරු කරගත යුතුයි ප්‍රහාරයකට පෙර. මේවා ක්‍රියාක...
තු 25 දින 21:02 ට මෙඩුසාගෙ සහෝදරියන් දෙන්නා මරන්ට බෑ විචාරක, ග්‍රීක මිථ්‍යා කතාවලට අනුවනම් ඒ දෙන්නා අමරණීයයි.. පර්සියස් මෙඩුසාව මරලා ඔළුව කපාගෙන පැනලා යද්දී එයා පස්සෙන් පන්නන්නෙ මේ සහෝදරියන් දෙන්නා තමා.. අර උඩ පින්තූරෙ දාලා තියෙන Micro UAV පාවිච්චි කරනවා ඇත්තෙ බොහෝවිට Delta වගේ special ops teams වෙන්නැති නේද.?. 2013 අග...
ර නං තියෙනවද.? අවුරුදු 50කට විතර පස්සේ මේ ඊයේ පෙරේදානෙ CIA එක officially පිළිගත්තෙ Area 51 කියලා එකක් තියෙනවා කියලා.. 🙂 2013 අගෝස්තු 26 දින 18:53 ට පිළිගන්න තැනට වැඩ සිද්ද වුනා. තාක්ෂණයේ දියුනුවත් සමගම මිනිසාගේ ගවේෂණශීලී බව දියුණුවීම වලක්වන්න බැහැ. අටං said: 2013 අගෝස්තු 25 දින 22:12 ට 2013 අගෝස්තු 25 දින 23:38 ට UAV ...
6 දින 17:12 ට ම් ඒකත් කියලා වැඩක් නෑ ඒ හින්දා කියලා වැඩක් නෑ 😀 වැඩ මගෙ ඉහටත් උඩින්…කෑමක් නෑ නෑමක් නෑ…. රස්සාව+උපාධිය=මඤ්ඤං 2013 සැප්තැම්බර් 6 දින 18:41 ට දිව්ව තරමට තමයි හති. මහන්සිවුන තරමට තමයි ප්‍රතිඵල. ඒ නිසා උපරිම ශක්තියෙන් වැඩ කරන්න. 2013 අගෝස්තු 26 දින 04:45 ට වෙනද වගේම ඉතා මහන්සියෙන් අප නොදන්නා කරනු වලින් සපිර...
කොට අපව දනුවත් කරනවාට. 2013 අගෝස්තු 26 දින 08:34 ට ස්තුතියි කෙන්ජි, ලිපිය කියවලා කවුරුහරි කිව්වම දැණුමට යමක් එක්වුණා කියලා, ලිපිය ලියන්නට දැරූ වෙහෙස නිවෙනවා. 2013 අගෝස්තු 26 දින 06:02 ට //ඔය අතර ඉන්නවනේ මොකූත් වැඩක් නොකර රජ මැස්සියගේ ඇසුර පතමින්ම ඉන්න මැස්සෝ. 😀 උන් සෑමවිටම මී වදය ආශ්‍රිත ප්‍රදේශය වටා ගුවනේ කැරකෙමින් ඉ...
වටේ කැරකි කැරකි ඉන්නවද? 😀 😀 2013 අගෝස්තු 26 දින 09:57 ට කැරකුනාට නම් කමක් නැහැ, කරකවන්න යන්නේ නැතිව. 2013 අගෝස්තු 26 දින 11:42 ට 2013 අගෝස්තු 26 දින 14:38 ට කාලෙකට පස්සෙ ඔන්න මේ පැත්තට ආවෙ…මේ ලිපිය කියවන්න හදනකොට දැක්කෙ මේකෙ පළමු කොටසක් තියෙනවා කියලා…ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට තමයි දැන් බ්ලොග් කියවන්න වෙලා තියෙන්නෙ…පස...
නෙකුට කියලා (මම දන්නා එක්කෙනෙක්) සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව කාල් ගාලා හොයන්නයි හිතාගෙන හිටියේ. 😀 2013 අගෝස්තු 27 දින 07:34 ට දැන් ඉන්නෙ මැලේසියාවෙ අගනුවර…සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනයක මගේ ලංකාවෙ කරපු රැකියාවම බොහොම නිවී සැනහිල්ලෙ කරගෙන ඉන්නෙ….පහුගිය කාලෙ බොහොම කට්ටක් කෑවා…ඒ ගැන ඉදිරියේදී ලියන්නම්… 2013 අග...