txt
stringlengths
140
500
රටවල් වෙනුවෙන් යුද්ද කරාවි ! 2013 අගෝස්තු 26 දින 18:55 ට 100% ක් ම නෙවෙයි. ඒ රෝබෝලා පාලනය කරන්න මිනිසුන් අවශ්‍ය වෙනවා. කෘත්‍රිම බුද්ධිය කවදා හෝ සාර්ථක වුනොත් මිනිසාගේ සහභාගිත්වය තවත් අඩුවෙයි. 2013 අගෝස්තු 26 දින 23:03 ට //කෘත්‍රිම බුද්ධිය කවදා හෝ සාර්ථක වුනොත් මිනිසාගේ සහභාගිත්වය තවත් අඩුවෙයි.// කෘත්‍රිම බුද්ධිය කවදා හ...
:26 ට මෙහෙම ලිපියක් ලිවීම සඳහා වෙන්න ඕන මහන්සිය හිතා ගන්න පුළුවන්. ඒක වෙහෙසට ස්තුතියි. මොකද මේ යානා සුදු පැහැයට හුරු වර්ණයෙන් ම තියන්නෙ. ගුවනේ ඉන්න කොට පහලට පෙනෙන එක අඩු කර ගන්න ද.. 2013 අගෝස්තු 26 දින 18:51 ට ස්තුතියි චන්දන ඇගයීම ගැන. මගේ වෙහෙස ඔබේ දැනුම සඳහායි. ඔව් චන්දන ඔබ ඉතා බුද්ධිමත්ව හිතලා තියනවා. බොහොමයක් යුද ග...
හසේදී ‘හැංගෙන්න’ පුළුවන් වෙන්නයි.// සද්දෙට සද්දෙ නම් හරි, ඒත් ගඳට මොකද කරන්නෙ. 😀 2013 අගෝස්තු 27 දින 01:20 ට ඒ කතාවේ කියන්නේ ‘යේක ෂද්දේ නං අරි නෝනා. යේක කන්දට මුක්කද කොරානවා’ කියලා නේද? 😀 2013 අගෝස්තු 27 දින 12:59 ට හික් .. හික් .. යේක ෂරි. මම ඇහැව්වෙ මේ අහසෙ පාට ගාගෙන හැංඟුනාට සද්දෙට මොකද කරන්නෙ කියල. 2013 අගෝස්තු 2...
ඉවරයි. 2013 අගෝස්තු 26 දින 21:38 ට 2013 අගෝස්තු 27 දින 01:24 ට අටං, ඔයාගේ බ්ලොග් එක ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් ඒකෙ නම් බලන්නම අමාරුයි. ඔයාව කවුරුහරි හැක් කරලද දන්නේ නැහැ. මම දැක්කා ඔයා අඩවි කීපයකටම ගිහින් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියනවා. හරී ගෙන් අහන්න. මම බ්ලොගර් ගැන මොකවත් දන්නේ නැහැ. ඔයාගේ වේදනාව මට තේරෙනවා. මම දුක්ව...
ුතියි ඔබේ ඇගයීමට. 2013 අගෝස්තු 27 දින 19:07 ට හැමදාමත් වගේම අනගි ලිපියක් . මේ තරම් කරුණු කන්දරාවක් එකතු කරගෙන පිළිවෙලකට ලියන්නට ඔබතුමාට හිතේ විවේකයක් ලැබීමම , “අසමි දකිමි සොයමි “ කියවන අපගේ වාසනාවක් . නැත්නම් ඉතින් ඉන්න රාජකාරිය ගැන මිසක මේ වගේ වෙනස් මාතෘකා ගැන මේ තරම් ගැඹූරට හොයන්න , දැන ගන්න යොමු නොවන තරම් . බොහොම ස්...
හිතේ හයිය තියනතුරු ඉදිරියටත් ලියනවා. 2013 අගෝස්තු 27 දින 23:32 ට මෙන්න විචාරක මහත්තයෝ මෙයාල (ඩෝන යානා) ගැන දැන් වුනු දෙයක් http://edition.cnn.com/video/data/2.0/video/bestoftv/2013/08/27/newday-vo-drone-crashes-into-crowd.cnn.html 2013 අගෝස්තු 28 දින 08:40 ට බොහොම ස්තුතියි මහේෂ් මේ වීඩියෝව ලබා දුන්නාට. මෙතැනදී නම් පෙනෙ...
ගොඩක් ලබාගත්තා 2013 අගෝස්තු 28 දින 08:36 ට ඔබට සෑහෙන්න වෙහෙසක් දැනෙන්න ඇති එකවරම ලිපි දෙකම කියෙව්වම. බොහොම ස්තුතියි ඔබට. 2013 අගෝස්තු 28 දින 15:19 ට කොහෙද කෝරලේ මලයා මේච්චර කාලයක් හිටියේ 2013 සැප්තැම්බර් 4 දින 11:44 ට අනේ නලින් අයියේ මගේ මොබයිල් එක නැතිවෙලා ලංකාවේදී දැන් මට බ්ලොගර් ලොග් වෙන්න බැහැ සිකියුරිටි කෝඩ් එක න...
පෙලඹවූයේ ඔබගේ රචනා ශෛලියයි.ස්තූතියි. 2013 අගෝස්තු 28 දින 18:30 ට මා හොඳින්ම දන්නා එක් දෙයක් තිබෙනවා. සාමාන්‍ය සරල වින්දනය ලැබීම සඳහා බ්ලොග් කියවන සෑහෙන පිරිසක් ඉන්න අතර එවැනිම තවත් පිරිසක් ඉන්නවා එයින් පරිබාහිර මාතෘකා ඔස්සේ ලියවෙන ලිපි කියවන. තවත් සමහර පිරිසක් ඉන්නවා ඒකාකාරී ලිපි කියවීමෙන් වෙහෙසට පත්ව නවමු අත්දැකීම් ස...
් ඔය නියමුවන් රහිත යානා කැරකුනා.Gizmo බයික් එකක සද්දෙට සමාන සද්දයක් තියෙන්නෙ.අපේ පැත්තෙ මිනිස්සු නං කිව්වෙ,ලොක්ක හිස් ඉඩම් කොච්චර තියෙනවද කියල බලන්න මෙව්ව එවනව කියල.(මෙව්ව කියල සුදු වෑන් එයිද මන්දා 😀 ) 2013 අගෝස්තු 28 දින 18:27 ට අම්මපා එහෙනං යුද්දෙන් පස්සේ මෙව්වා පාවිච්ච්චි කොරන්නේ හිස් ඉඩම් හොයන්ඩ (කාටවත් කියන්ඩ එපා...
ම මේ බ්ලොග් 1 කියෙව්වෙ.නියමයි…….. ජයවේවා සර් !!!………… 2013 අගෝස්තු 30 දින 13:42 ට ඔබව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මාස්ටර්. හැකි සෑමවිටම පැමිණ, ලිපි කියවා, අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා. 2013 අගෝස්තු 30 දින 20:45 ට ලිපි දෙකක්ම කියෙව්වා විචාරක මහත්තයෝ.. බොහොම ස්තුතියි මේවට. මහන්සියේ තරම නං මට හිතගත්තහැකි. ඉස්සර ල...
ගැන කියවන වෙලාවට මට මතක්වෙන්නෙම ටර්මිනේටර් ෆිල්ම් එක වගේ විද්‍යා ප්‍රබන්ධ.. මේවා කළා වගේ නෙවෙයි අපිව අතුගාල දාන්න පුළුවන් වෙයි කෘතීම බුද්ධියක් පිස්සු කෙලින්න ගත්තු දවසක. 2013 අගෝස්තු 30 දින 20:59 ට ඇත්තටම මෙවැනි ලිපි ලිවීමේ අමාරුව කොතෙක්ද කියා හොඳින්ම දන්නා ඔබවැනි අය දක්වන අදහස් මට හරිම වැදගත්. මේ ලිපිය ලියන්න මට මාස ...
ිස් ජීවිතයට අභියෝගයක් වෙයි කියලා මට හිතෙනවා. 2013 අගෝස්තු 31 දින 09:38 ට මාර ලිපියක්නෙ විචාරක් මහත්තයො 😆 2013 අගෝස්තු 31 දින 16:05 ට ඔව්, අනාගතේදී මේවගේ මාරයෝ අපේ ඔලුවට උඩින් කරකෙන්නත් පුළුවන්. 😀 නුවන් said: 2013 සැප්තැම්බර් 4 දින 12:06 ට drone වලින් පොලවේ තියන සම්පත් (උදා : රන් රිදී මුතු ) බලන්ඩ පුලුවන්ද? සර් කොහොමද...
2013 සැප්තැම්බර් 6 දින 17:46 ට කේල්මා ගැන කියන්න ඕන හැමදේම කියල තියෙනවා. ඒක ෂුවර්. අනාගතේ ගැනත් අතීතය හා දැන් විදිය ගැනත්. අනගි ඉදිරිපත් කිරීමක්. මේ වෙනුවෙන් කොයිතරං ඔබතුමා වෙහෙසෙන්න ඇතිද කියල ගෞරවයක් ඇති වෙනවා.. ස්තුතියි…නාකි විසේ… 2013 සැප්තැම්බර් 6 දින 18:37 ට මට හිතෙන්නේ මම කොපමණ වෙහෙස වුනත් කමක් නැහැ ඔබේ දැනුම දිය...
ුවෙන් කියලයි.// වියාග්‍රා ගැන ඇත්ත දැනගන්න…. - අඬහැරය - Andaharaya Home විදෙස් පුවත් වියාග්‍රා ගැන ඇත්ත දැනගන්න…. වියාග්‍රා ගැන ඇත්ත දැනගන්න…. වියාග්‍රා ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික බෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස...
Nitrate drugs) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි. ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට heart attack එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා. ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි. එමෙන්ම වියාග්...
හා පළතුරු අපනයන කේන්ද්‍රස්ථානයක් කිරීමේ යෝජනාවක් “අද රාත්‍රියේ සටනට සුදානම් වන්න…” – උතුරු කොරියාව ලෝක බලවතාට අනතුරු අඟවයි උතුරු කොරියාව ‘අවසන් බාධයකයත් ජයගනී‘…! – පළමු මිසයිල ප්‍රහාරය ඇමරිකාවේ දූපතකට.. (PHOTOS) “ඉතිහාසයේ වැඩිම ඩෙංගු මරණ මේ වසරේ” ඩෙංගු තව තවත් ව්‍යාප්ත විය හැකිලු- රෝගයෙන් වැළකෙන්න උපදෙස් .! උපකාරක පන්ත...
ru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company උපකාරක පන්තිය අවසන් කර නිවස බලා ආ ගුරුවරයාට සිදු වූ ඇබැද්දිය - Video - උපකාරක පන්තිය අවසන් කර නිවස බලා ආ ගුරුවරයාට සිදු වූ ඇබැද්දිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Off...
පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ විද්‍යාලයක උසස්පෙළ අංශයේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරයෙකු බවයි අප වාර්තාකරු සදහන් කළේ. උපකාරක පන්තියක් අවසන්කොට නිවසට යන අතරතුර රාත්‍රී 10 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. රෝහල්ගතව සිටින පහරකෑමට ලක්වූ ගුරුවරයා පවසන්නේ මේතාක් කිසිවෙකු තමන් හා පවුලේ අය සමග ...
ීඩා විදින බවයි ඔහු පවසන්නේ. පසුගිය දිනක විදුහල්පතිවරයා විසින් තම කාලසටහන අහිමිකිරීම හේතුවෙන් ඒ පිළිබදව විමසීමට ගිය අවස්ථාවේ තමන් විදුහල්පතිවරයාට තර්ජනය කළ බවට දන්වමින් පොලිසියට පැමිණිලක්ද කර ඇති බවත් පහරකෑමට ලක්වූ ගුරුවරයා පවසනවා. අදාල ගුරුවරයා වැඩිදුරටත් පවසන්නේ පසුගිය කාල වකවානුව තුල ගුරුවරුන්ගෙන් පලිගනිමින් වියරුවෙන...
ිවරයාගේ ඒකාධිපති ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් බවත් පවසන ඔහු තමන්ට පහරදුන් සිදුවීම පිටපසද සෘජුවම විදුහල්පතිවරයා සිටින බවයි. පසුගිය දින කිහිපය තුල පහරකෑමට ලක්වූ ගුරුවරයා පිටුපස කිහිපදෙනෙකු සැක සහිතව පැමිණි ඇති අතර තමන් ලුහුබදින බව දැන ඉතා සුපරික්‍ෂාකාරීව ගමන්ගත්තද, නිවසට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ මෙලෙස පහර දී ඇති බ...
ා වැඩිදුරටත් පවසනවා. උඩවලව සෙල්ෆි Uththama Dathu Dead Rayynor Silva විද්‍යා අතවර Shraddhabhi Wandana Shakyasinha Mangalya Dada Selfie Vidya ⤵ 2,648 Downloads ⤵ 22,114 Downloads ⤵ 22,529 Downloads ⤵ 12,165 Downloads ⤵ 49,292 Downloads ---අද්භූත ගැහැණිය--- - හොල්මන් කතා Home / buthayo / holman / holman katha / අවතාර / භූ...
ෝදි / වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෝදිට ආරාධනා. වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෝදිට ආරාධනා.  ජාතික විදුලි පද්ධතියට ලංකා බැංකුවෙන් මෙගා වොට් 1ක දායකත්වයක් | ඇස පාදන රැස ජාතික විදුලි පද්ධතියට ලංකා බැංකුවෙන් මෙගා වොට් 1ක දායකත්වයක් Fri, Jan 11th 2019, 9:04AM1 Fri, Jan 11th 2019, 9:08AM ජාතියේ මහා පහන්ටැඹ ලංකා...
සරික තිරසාරතා සංකල්පයට අනුගත වෙමින් ලංකා බැංකු ශාඛා ජාලයේ ශාඛා 27 ක් සූර්ය බලශක්තියෙන් ජවගන්වමින් එම කර්තව්‍යයේ 27 වැනි ශාඛාව ලෙස නුගේගොඩ අධිශ්‍රේණිය ශාඛාව එක් කර ගනිමින් ඒ හරහා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1ක දායකත්වයක් ලබාදීමට සමත්වූ එකම රාජ්‍ය ආයතනය ලෙස ඉතිහාසගත වන්නට ලංකා බැංකුව සමත් විය. මෙම ඵෙතිහාසික අවස්ථාව සඳ...
මරසිංහ, නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ඩබ්.අයි.හෙට්ටිහේවා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා බැංකු කලාප I සහ II) ඞී.එම්.එල්.බී දසනායක යන මහත්ම මහත්මීන් ඇතුලුව අයතනික සහ විධායක කළමනාකාරිත්වයේ මහත්ම මහත්මීන් රැසක්ද ඇතුලුව සහකාර මහා කළමනාකරු ලංකා බැංකුව (බස්නාහිර පළාත දකුණ) සම්පත් පෙරේරා මහතා ප්‍රමුඛව ලංකා බැංකුවේ නුගේග...
1ක දායකත්වයක් 2/5Give ජාතික විදුලි පද්ධතියට ලංකා බැංකුවෙන් මෙගා වොට් 1ක දායකත්වයක් 3/5Give ජාතික විදුලි පද්ධතියට ලංකා බැංකුවෙන් මෙගා වොට් 1ක දායකත්වයක් 4/5Give ජාතික විදුලි පද්ධතියට ලංකා බැංකුවෙන් මෙගා වොට් 1ක දායකත්වයක් 5/5 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය පටිපාටිය විධිමත් කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් නව නඩු තීන්දුවක...
විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් පවරන ලදී.චෝදනාව වුයේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 403 වගන්තිය යටතේ වන පැමිණිලිකරුට අයත් රුපියල් මිලියන හතරක් වංචා කිරීම සම්බන්ධයෙනි. නඩුවේ තොරතුරු වාර්තාව අධිකරණයේ ගොනුකිරීමෙන් පසු පැමිණිලිකාරිය දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණය හමුවේ දන්වා සිටියේ පොලිස් නිලධාරින්ගේ සහයෝගය ඇතිව චුදිත අධිකරණය ...
ිත බන්ධනාගාර ගත කරනු ලැබිය. ඉන පසුව සැකකරු වෙනුවෙන් වර්ෂ 2013-12-19 දින මෝසමක් ගොනුකරමින් එදින රුපියල් ලක්ෂ 2 ක මුදලක් ගෙවීමටත් ඉතිරිය වාරික 13 කින් ගෙවීමටත් නීතිඥ වරයාගේ ඉල්ලීම උගත් මහේස්ත්‍රාත්තුමා නඩු වාර්තාවේ සටහන් කරමින් සැකකරුට ඇපලබා දෙන ලදී. එම දිනයේම සැකකරු දිවුරුම් පෙත්සමක් මගින් එකී මුදල් ගෙවීම භාරගනිමින් අපර...
් වරයා නියෝග කරන ලදී.ඒ අනුව මහේස්ත්‍රාත් වරයා නඩු වාර්තාවේ සටහන් කලේ “3/4/2014 දින මුදල් ගෙවීමට දින ලබා දී ඇති බැවින් රුපියල් ලක්ෂ 5 1/2 ගෙවූ පසු මුදාහරින්න” වශයෙනි. ඒ අනුව මෙම නඩුවේ චුදිත රක්ෂිත එකී මුදල ගෙවන තෙක් දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුවිය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොළඹ පළාත්බද මහාධිකරණයට ඇපෑලක්...
ී. (අ).චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකර ඇති අවස්තාවක එනම් බි වාර්තාවක් පමණක් ගොනුකර ඇති අවස්ථාවක සමතයක් වාර්තා කිරීමට නීතිමය බලයක් ඇද්ද ? (ආ).අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ පිළිගැනීමක් චෝදනා පත්‍රයක් නොමැති අවස්ථාවක සටහන් කිරීමට බලයක් ඇද්ද? (ඇ).එවැනි සමතයක් කඩ කල අවස්ථාවක අධිකරණයට අපහාස කිරිම සැකකරුට එරෙහිව යටත...
ු බවට පත්වේ. බි වාර්තාවක් වශයෙන් නඩුව පවතින අවස්ථාවක එනම් චෝදනා පත්‍රයක් ගොනුකර නොමැති අවස්තාවක සමතයක් වාර්තා කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවට තීරණය විය.එසේම චෝදනා පත්‍රයක් ගොනුකොට නොමැති අවස්ථාවක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ සැකකරු වෙනුවෙන් වරද පිළිගැනීමක් සටහන් කළ නොහැකි බවත් ඒ අනුව මෙම නඩු...
රියේ ප්‍රකාශ කිරීම වරද පිළිගැනීමක් ලෙස නීතිය ඉදිරියේ සලකා බැලිය නොහැකි බවට තදුරටත් තීරණය විය. එසේම කිසියම් සටහන් කළ සමතය කඩ කිරීම යලි චුදිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පදනමක් නොවන බවත් එසේ අප අවලංගු කොට යලි රක්ෂිත බන්ධනාගාර ගත කළ හැක්කේ ඇප පනතේ ප්‍රති පාදන අනුව බවත් තීරණය විය. එසේම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ අවස්තාවක පව...
ගිය කාලෙ උගත් පාඩම් මතක් වුණා. බිත්තර සේරම එකම භාජනේ දාන්න එපා කිව්වට ඉස්සර අපිට ඒක නොකර ඉන්නම බැරි වුණා. ඉතින් අපිට වැරදුණා. හැබැයි පැරදුනේ නෑ. ලැබුණු අත්දැකීම් වලින් ඉස්සරහට වෙන්න පුළුවන් වැරදි හදාගන්න ඕනා. ඒ නිසා තමයි මේ පෝස්ට් එක දාන්නෙ. ඊයෙ මම ETHconnect ICO එක ගැන පෝස්ට් එකක් දැම්මා. හුඟක් අය register වෙලා තිබුණා...
එක තැනක සල්ලි සේරම දානවා වෙනුවට තැන් කිහිපයක ඒ සල්ලි ටික බෙදලා දාන එක කොයිකටත් හොඳයි. එතකොට එකක් අසාර්ථක වුණත් අනික තියෙනවනෙ. එතකොට අනික් ඒවයින් අර අසාර්ථක වෙච්ච එකේ පාඩුවත් cover කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් වැඩේට බහිමු. මේ පෝස්ට් එකෙන් මම දැනට ක්‍රියාත්මක වෙන ICO 5 ක් ගැන විස්තර දානවා. ඔයාලට මේ ඔක්කොගෙම හෝ ක...
ක් ම විකිණිලා ඉවරයි. ඒවයේ මුළු වටිනාකම ඩොලර් මිලියන 5.8 ක්. මේකෙ සල්ලි දානව නම් අඩුම 0.02 BTC හෝ 0.2 ETH දාන්න ඕනා. join වෙනවා නම් මෙන්න ලින්ක් එක. https://goo.gl/vj6vmB මේ ICO එක ඉවර වෙන්න බොහොම කිට්ටුයි. දැනටමත් ඩොලර් මිලියන 06 ක් funds එකතු වෙලා තියෙනවා. නොවැම්බර් 17 වෙනිදායින් මේ token sale එක ඉවර වෙනවා. ලින්ක් එක ...
2 ක් ගැන විස්තර දැම්මා. තවත් හොඳ එව්වා ගැන විස්තර ලැබුණොත් අනිවා පෝස්ට් එකක් දාන්නම්. මේවා ගැන වැඩි විස්තර අදාළ වෙබ් අඩවියට ගිහින් whitepaper එක බාගෙන කියවලා බලලා හොයා ගන්න පුළුවන්. ඒ ඇරුණම register වෙනකොට ගැටළු එනව නම් කෙළින්ම අහන්න. පුළුවන් විදිහට හැමෝටම reply කරන්න try කරනවා. එහෙනම් ජයවේවා හැමෝටම! ETHconnect ICO - ක...
anka News Alert ඒයි ටොමියෝ බුරල ඉවරද..ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් දෙන්න රාජිත හිඟන්නෙක්ද…දණගහලා වදිනවා රනිල්ට….. පට්ට හොරා.. මගෙන් අහගන්න එපා මොනවත්.. අද පාර්ලිමේන්තුවේදි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අතර දැඩි වාග් ප්‍රහාරයක් ඇති වුනා…එහිදි...
මෙයාට ලක්ෂ 100යි. මොන හිඟන්නෙක්ද? මොන හිඟන්නෙක්ද? අපි අහන්නේ මොකද්ද මේ කියන්න එන්නේ. අපි ගැන අහන්න එන්නේ නෑ.අපි කියන්නම් ඔයා ගැන විස්තරේ ඔයා කවුද මේ….? කවුද මේ මොන හිඟන්නෙක්ද? ගරු කතානායකතුමණි වාඩු වෙන්න කියන්න. බුරනවානේ. දැන් මෙයා ඇහුවේ. කතාව මගේ බධා කරන්නේ එයා හැබැයි වාඩි වෙන්න කියන්නේ මට. වාඩි වෙන්න ඕන එයා. මම කියන්...
අල්ලස් කොමිසමේ දෙපාරක් ගියා අල්ලස් කොමිසමට ජනාධිපති හමුවෙලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකව මාරු කළා. මෙයාට නඩු දායි කියලා. පට්ට හොරා දැන් එනවා. අපිට කතා කියන්න. අපි දන්නේ නැද්ද මෙයා ගැන පට්ට හොරා. නෝනා පත්වීම් දෙන්නේ මොනවාගෙන්ද නෝනා පත්විම් දෙන්න කියලා ලියුම එවනවා හැබැයි ආයතනයේ පත් වීම් නැහැ. මොන හිගන්නෙක්ද මේ? ඒවට එන්න එපා...
. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මල් තියලා වදින්න ඕන මන්ත්‍රිකම නැති උණාම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම දුන්නා. ඒවා තියාගෙන එන්න එපා අපිත් එක්ක කතා කරන්න හරිද? Previous article“ඒකීය රාජ්‍ය”ඉංග්‍රීසියෙන් එකක්…දෙමළෙන් තව එකක්….පළාත් පාලන පනතට හොර රහසේ වෙනත් සංශෝධන රාශියක්! Next articleහිටපු ආර්යාව දින 4කට කාපු කැමක්….2014 වස...
Eyala wage lejja baya nethi minissunta me loke karanna beri wereddak ne.Lejjawa baya kiyanne Loka palaka Dharma. දේශපාලඥයන් පිනවන බුද්ධි අංශ ඕන නෑ...... අපේ බුද්ධි අංශ දුර්වල වෙන්නේ දේශපාලනීකරණය නිසයි! - Lanka News Alert බුද්ධි අංශය නිර්මාණය විය යුත්තේ දේශපාලනඥයින්ගේ උවමනාවන් ඉටු කිරීමට නොවෙයි. රටට එල්ලවන අභියෝග, ගැටළු...
ළියට අද (22) දින එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ජාත්‍යන්තරය තරහ කරගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, අපේ රටට වටිනාකමක් ඇති විදේශීය රටවල් සමග විනිවිදභාවයෙන් යුතු ශක්තිමත් සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස පවසා සිටියා. “මෙරට ...
ොයා බලා ඒවා වැලැක්වීමට කටයුතු කිරීමයි. පසුගිය පාලන සමයේදී ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් පාලකයින්ගේ සේවකයින් බවට පත්වුණා. රට ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන් පාලකයින්ගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ වහලුන් බවට පත්කර ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකියි. බොරු දේශප්‍රේමීත්වක් නිර්මාණය කරගත් ප්‍රතිවාදීන් පසුගිය කාලයේ දළදා මාළිගාව ඉදිර...
ටේ ජනතාවට අමතක නැහැ. අපි නියම ප්‍රායෝගික බෞද්ධයින් ලෙස මේ රටේ චෛත්‍ය, දහම් පාසල් ශාලා, වෙහෙර විහාරස්ථාන ඉදිකර සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉතිහාසයේ කිසිම රජයක් නොකළ සේවාවක් ඉටුකළා” ඔහු සඳහන් කර සිටියා. Previous articleගෝඨා වැනි නිර්දය පුද්ගලයෙක් රටේ ජනාධිපති විය යුතු නෑ…..! Next articleමාත් එක්ක ඉන්න අනිත් කෙනා පෙහ...
නපති කාර්යාලයෙන් දන්වයි! පාන් මිල ඉහළට…….! මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම... ජනාධිපතිවරණ සමයේ ගෝටා විරෝධී ප්‍රචාරක කටයුතු කළ අය පරිස්සමෙන් ජනාධිපතිවරණ සමයේ ගෝටා විරෝධී ප්‍රචාරක කටයුතු කළ අය පරිස්සමෙන් Featured Tuesday, 19 November 2019 20:33 පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගොටාබය රාජපක්ෂට එරෙහිව ප...
ලබෙමින් තිබෙන අනතුරු හැඟවීම් ඉදිරියේදී කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම සිදු වෙනු ඇත. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ගෝටා විරෝධයක් මතුකළ පුද්ගලයන් මෙහිදී ඉලක්ක වී තිබෙන අතර මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ගැනද විමර්ශනයක් සිදු වෙනු ඇතැයි පැවැසේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී තරම් රටේ මාධ්‍ය වේදීන් ...
තවත් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු වන කමල් ගුණරත්න අද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව සිටී. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යනුද එලෙස යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙක් වෙයි. පසුගිය රාජපක්ෂ සමයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් අද ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ සමීපතමයන් ලෙස රජයේ වගකීම දැරීම කිසිසේත්ම ස...
ට පත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට වන්දි ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබූ යෝජනාවද අහෝසි වෙනු ඇත. වන්දි යෝජනා 78 කට මෙහිදී අනුමැතිය හිමිව තිබිණි. රු ලක්ෂ 2 සිට 15 ප්‍රමාණවලින් මෙම වන්දි ගෙවීම් සූදානම් කර තිබිණි. More in this category: « ගෝටා අපේ එකා.! ලාංකිකයන් ගෝටාගේ බොරුවට ‍රැවැටිලා.අමරිකාවත් ප...
එකක්නම් පෙනෙන තෙක් මානයකනම් නැතිය. මා කියන්නේ, සාමාන්‍ය ජනයා ගැනය. සමහර විට එයාලා කියනවා ඇත්තේ, එයාලාට "සුභ අනාගතයක්" කියා වෙන්ට ඇතිය. එහෙම දෙයක් නම්, සමාව භාජනයකට දා, පත අට එකට සිඳවා, හත්තටගේට දුන්නාට අපේ අමනාපයක් නැතිය. මනාපයකුත් නැතිය. සාමාන්නිය ජනයාට, ඒ කියන්නේ අපි වගේ අයට නම්, ගිය වසර අඤ්ඤකොරොස් වසරක්ම විය. on De...
nts: අධ්‍යාත්මවේදීයෝ, විදෙස් ශ්‍රමිකයෝ සහ බූරුවෝ... - Meditative s, Foreign Workers & Bloody Fools බුවාට, මාතලන්ට මල පනින එක සාධාරනය. ඒ මොකෝ අපි පුරුතග්ජනයෝය. ඉතින් චින් එක නොහොත් හොස්ස ලඟින් මැස්සෙක් ගිය ගමන් මල පනිනවාය. අනික දේවල් සිද්ධ වෙන ආකාරය දැක්කාම, කාගේ කාගෙත් මල පනිනවාය. පබා වගේ උන්නාට.... සමාවන්න බබා වගේ උන්...
්ජන් රමණ යකා එක්කය. රන්ජන් රමණ යකා කියන්නේ, ඩිලාන් සහෝදරයා විදෙස් ශ්‍රමිකයන්ට "රට විරුවෝ" කියා නම් පට බැන්දාට. "රට විරුවෝ" අපා දුක් විඳිනවා කියලාය. ඩිලාන් කියන්නේ "රණ විරුවන්ටත්" වඩා අති උතුම්, "රට විරුවන්ට" අපහාස කොරන්න එපා කියලාය. ඒ මදිවාට රමණ යකා කියන්නේ ඩිලාන් සහෝ කන්නෙ තුන් වන පවුල කියාය. ඩිලාන් කියන්නේ එයා කන්නේ ...
, 2012 104 comments: Labels: Culture, Foreign Workers, Political, Social on December 19, 2012 108 comments: Labels: CJ, Culture, Law, Political, Social on December 19, 2012 63 comments: Labels: Culture, Foreign, India, Political on December 13, 2012 104 comments: Labels: Dirty Jokes, Funny on December 10, 2012 101 comm...
04, 2012 99 comments: Labels: Christmas, Crazy, Dirty Jokes, Funny, Jokes on December 02, 2012 150 comments: Labels: Media, Political, Sirasa, UNP on November 29, 2012 53 comments: Labels: English Songs, Foreign, Left, Poetry, Political on November 28, 2012 84 comments: Labels: Crazy, Dirty Jokes, Funny, Jokes, Prison...
comments: Labels: cost of living, Culture, Poetry, Political, Social, Tax on November 20, 2012 87 comments: සුරක්ෂිත පූර්වාරක්ෂාව (පිරිපහඳුවේ කාන්දුව) - Safety Precautions දෙදෙනකු මිය ගියේය, තවත් අයකු බරපතල තත්වයේය, ජනතාවට වගේ වගක්වත් නැත. 27 ක් මැරුණ එකේ, මේය ගනන් ගත යුතු දෙයක් නොවේය. අනික ලොකු පොරවල් නෙමේය. පොඩි අයය....
්න, මොළේ කළඳක් නැතිය. එයා කියන්නෙ හදිසි අනතුරු හැම තැනම වෙනවා කියාය. ඒවා වෙන්නේ කියලා නෙමේ කියාය. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැත කියාය. on November 19, 2012 39 comments: Labels: Culture, Oil Price, Political, Safety ඔය උඩ පින්තූරේ ඉන්නෙ කව්ද කියලා දන්නවනේ. මුළු ළෝකෙම ප්‍රසිද්ධ කෙනෙක්, නම මොනිකා ලෙවෙන්ස්කි, අර ආනෝල්...
රිකාවේ ජනධිපති වෙලා ඉන්න කාළේ, මේ සෙක්සි කෑල්ලත් එක්ක පොඩි හුටපටයක් තිබිලා. තව පොඩ්ඩෙන් ජනාධිපති තුමාට ගෙදර යන්නත් වෙනවා. අන්තීමෙදි සෝ මච් පවර්ෆුල් ඇමරිකානූ ජනාධිපතිටත්, ටී වී එකට ඇවිත් ජනතාවගෙන් සමාව ගන්න උනා, මොනිකට පොප්සිකල් කැව්වට. නිකන් නෙමෙයි හොටුත් පෙර පෙර (අඬ අඬා) on November 17, 2012 79 comments: Labels: Dirty...
: on November 12, 2012 80 comments: on November 10, 2012 71 comments: on November 08, 2012 73 comments: Labels: Budget, cost of living, Economy, Political on November 07, 2012 52 comments: Labels: Funny, Jokes, Obama, Political, Wimale Style අපි යනවා වරෙන් මචෝ දකුණට යන සොමි පාරේ ප්‍රභාකරන් යන පාරේ on November 05, 2012 ...
මේ යකා කියලා තියෙන්නේ, මේ දවස්වල ගෑණු අයට අපලෙයි කියලාය. ඒ මට නෙමේ අනේ, අනිත් ගෑණු අයට වෙන්න ඇති කිව්වාම, කාන්තාවන්ට කවදත් ආදරේ කරන ජනාධිපති තුමා කිව්වේ, එහෙම නෙමෙයි අනේ ඔයාටත් බෝලයක් දෙන්නෙයි මිරික මිරික ඉන්න කියාය. රජා උනත් වල්කම නම් ගිහින් නෑ කියා, මල පැන්න ශිරන්ති නෝනා සිතින් කියාගෙන ගියේ, රාජ යෝගයක් බදාගෙන අනෝමා ...
, Fashion, Woman on October 30, 2012 53 comments: Labels: Courts, Political on October 25, 2012 70 comments: Labels: Culture, Father, Funny, Ramjith on October 23, 2012 79 comments: අපේ බ්ලොග් කලාව පවතින්නේ කොමෙන්ට්ස් නිසා. නිර්මාණයක් වගේම විවේච්නයත් අතීතයේ පටන් පැවතෙන දෙයක්. චිත්‍රපට විචාර, නාට්‍ය විචාර වගේම පොත් පත් ...
රීය විචාර ආදි වශයෙන් ඒවත් බොහෝම තියෙනවා. අද පළවෙන පොත පතට නෙමෙයි අතීතයේ පොත පතට පවා විවේච්න ලියන අය අදටත් ඉන්නවා. on October 21, 2012 121 comments: Labels: Culture, History, Poetry, Sigiriya, Taboo on October 18, 2012 121 comments: Labels: Culture, Political, SF, Social on October 16, 2012 74 comments: ප්‍රවීනයන් විසින...
කවුරුත් සංගීතයට, ගීතයට ඇති කැමත්ත. මේ ගැන ආයෙත් කතාකරන්න හිතුනේ දෙරණ රූපවාහිනි නාලිකාවට වසර හතක් පිරීම නිමිත්තෙන්, අමරණීය ගායකයන් හත් දෙනෙකුගේ ගීත පැය විසි හතරක් පුරා සජීවීව ඉදිරිපත් කිරීම. පැය විසි හතරක් කිව්වට පැය දොලහකටත් වැඩි ප්‍රමාණයක්, නිවේදක නිවේදිකාවන්ගේ බයිල වලටයි, ප්‍රවීනයන්ගේ බයිලා වලටයි, නරඹන්න ආපු සක්කර වට...
1, 2012 75 comments: සඳ ලංකාවේ, පිස්සු හැදෙන සඳ සිනමා ශාලාවේ, අති සාර්ථක ලෙස බොක්ස් ඔෆීස් වාර්ථා තැබු, "ද ඇටෑක් ඔන් ද හොටෙල් කොරිඩෝ" ක්‍රියාදාම චිත්‍රපටයෙන් පසු, දැන් තිරගතවනුයේ සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් වන. "අයි ප්ලෑන් ද ඇටෑක්" නම් චිත්‍රපටයයි. මෙහි නිෂ්පාදනය බටහිර තානාපති කාර්යාලයකින් වන අතර, සම අධ්‍යක්ෂණය බට් හිර් ...
ති බව පෙනේ. on October 09, 2012 80 comments: Labels: Courts, Films, Funny, Jokes, Political on October 08, 2012 161 comments: මැච් එකට එන්න කලින් අපි උන්නේ දිනලාය. ඒ අපේ ජාන වල තියෙන කේස් එකක්ය. පොලිටික්ස් ගේම්ස් වලත් එහෙමය. ෆුල් හෝප්ස් තියාගෙන ඉඳලා පැරදුනාම පොළොව පලාගෙන යන්න හිතෙනවාය. සත්‍ය දකින්නේ නැතිය. දැන් පැරදුනා...
ාලාය, උසාවීයේ කෙස් අපි කතාකරොත් අපිව කූඩූවේ දානවාය. ඒ නිසා එයාලාම එක බේරාගනීවීය. අපෙන් එයාලාට වැඩක් නැතිය. මොකෝ ඒකත් විශේෂ සේවයක්ය. on October 07, 2012 63 comments: Labels: Cricket, Culture, Music, Social on October 06, 2012 67 comments: Labels: Creicket, Culture, Political, Social, Sports on October 05, 2012 31 commen...
අපේ බොහෝ දෙනෙක් පොස්ට් දැම්මා. ඇත්තටම මේ දේවල කාන්තවන්ට ආදේශ කර තිබුනත්, මගේ පිලිගැනීම නම්, මෙවන් දේ වලට, ලිංග බේදයක් අදාල වන්නේ නැති බවයි. පොදුවේ මනුෂ්‍යයන්ගේ දුර්වල සිරිතක් ලෙසත්, හදා ගත හැකි දෙයක් ලෙසත්, සඳහන් කළ හැකියි. එහෙත් ඉතින් එහෙම කරන්න ගියොත් සමහර විට, කතානොකරන මිනිසුන් පිරි ළෝකයක් බිහි වෙන්නත් පුළුවන්. අනිත...
kes, Funny, Social, Taboo, Woman on October 01, 2012 91 comments: මගේ ඥාති පුත්‍රයෙක්, පවුලේ එකම දරුවා. මේ දරුවා ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය චරිතයක්, පාසල් සමයෙත් ප්‍රසිද්ධ පාසලක ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් මේ දරුවට "අසීමිත නිදහසක්" දීලා තිබුනා. ඔහු දුම් පානය කරණවා, මත්පැන් බොනවා, ගංජත් බොනවා, (මමත් මේ ස...
ෙමව්පියනුත් මේ කාරණය උඩ පවුලෙන් දුරස් උනා. එයා ක්‍රීඩාවෙන් රජ වෙයි කියල හීන දැකලා ඒ සෑම දෙයටම ඉඩ දුන්නා. නමුත් නරක ආශ්‍රයත්, පුරුදුත් නිසා ජාතික කන්ඩායම මෙන්ම, ක්ලබ් ක්‍රිකටුත් සෑහෙන මෙයාගෙන් දුරස් උනා... on September 30, 2012 69 comments: Labels: Culture, Personal, Social මාරයාගේ හෝරාව...: ඊයේ..අද සහ...මගේ නිදිමත... හ...
හනේ හනේ......... හික්ස්...... අනේ මං නම් ඔව්වා දන්නැ. අපේ අම්මා පෝරමේ ගෙනිහින් බබෙක්ගේ තාත්තා කෙනෙකුට දුන්නම එවෙලෙම පුරෝලා අස්සන් කරලා දීලා තිබුනා. අනිත් මට ආපු පුරස්නේ. අපේ නම් ලයිසම ගනිද්දි ට්‍රයල් යන දවසේ උදේ තමා ඔය සියල්ල චැක් කොලේ. ටෙම්පොරියත් දීලා චැක් කොරන රටක් තියේදැ හැබෑවට????? O.o prasanna86k March 16, 2011 a...
වැ :D හිස් අහස March 16, 2011 at 1:35 PM උගුරට හොරා බේත් බීව වගේ ඇහැට හොරෙන් අයියා නිදා ගෙන . මාරයා අයිය බ්ලොග් එකේ අංජනම් කණ්ණාඩියක් හයිකරලා තියෙන්නේ හොඳයි හොඳයි . "උදේ පිපුණු මලක් වගේ " "බෝලයක් වගේ " කෙල්ලන්ව වර්ණනා කිරීමට නම් මාරයාගෙන් ඉගනගත යුතුයි Praසන්ன March 16, 2011 at 1:43 PM ‍යකෝ මේක යන හැම තැනකම සීනි බෝල ව‍ග...
ට මම කෑවා...ඔහොම්ම කන්න බලන්න.. සංජු March 16, 2011 at 3:17 PM හලේ බොලන් මොකක්ද අර කේන්දරේ තිබ්බ අනික් කාරනාව? අසoක March 16, 2011 at 3:39 PM මාරයා අයියට සිකුරු මහ දසාවවත් ද..යන යන තෑන ගෑනු පරාන සෑට් නේ,පරිස්සමට ඔන්න කිවා...මොකෝ ඔකුන්ට තියන මායම් වලින් මාරයට වුනත් බේරෙන්න අමාරුයි. කේන්දරේ කීව කතා 3 නම හරි ගියා නෙද.. Ob...
් හික් මාර නිදාගැනීමේ ක්‍රමවේදය.. :D roylyfernando March 16, 2011 at 4:43 PM කෝ දැන් අපේ ෆොටෝ වලට කමෙන්ට් දැම්මා. මාරයියාට අපි කියන දේවල් මතකවත් නැහැනේ :( දුකා March 16, 2011 at 4:57 PM අර දෝන කතිරිනාගේ මහත්තයාගේ අයියා - සෙනරත් හාමුදුරුවන්ට වගේ වෙලාද මන්දා අපේ අහිංසක මාරයට . . . චීත්තයක් වැලක වනලා තියෙනව වත් පේන්න බැරි...
පෙන්නුම් කරා දැන් ටික කාලෙකට කලින් ඉඳලම --කේන්දරේ බලන්නෙත් නැතුවම-- (බොරුනම් බලහන් මම උඹේ 300ට දාපු කමෙන්ට් එක). මේ ලඟදි ඉඳන් නේද උඹට ගෑනු ළමයින්ව 'උදේ පිපුනු මල් වගේ', 'හුරුබුහුටි පිච්ච මල් වගේ' පේන්න ගත්තෙ ? හැබෑට කොහෙද දන්නෙ නැහැ මෙච්චර කල් ඔය ලස්සන කෙල්ලො ගිහින් හිටියෙ...... Heeniyata March 16, 2011 at 5:11 PM දොස...
පත්තු උනා..ඇයි හත් දෙයියනේ මොන හිතකින්ද එහෙම කොරන්නේ මේ කෙලීට... අනේ ඉතිං ඒ පාර මම ඒ දැරිවිගෙත් හිත හදලා.." "කියලා ගියා කච්චේරිය දිහාවට...( හිතනං එතන නැවතුනාද මංදා..)" "හුරු බුහුටි සුදු හීන්දෑරි පිච්ච මලක් වගේ කෙලි පොඩ්ඩක් නෙව... මට හිනාත් ගියා.." "මනීෂා කොයිරාලගේ වගේ හරි සුවීට් මූණත් තහඩුවක්.." "හප්පේ..තනි මටනං කියලා ...
2011 at 3:51 PM maraya enapotaharinee kello innawanam geta gannooo Bunny March 17, 2011 at 4:46 PM අනේ පලයන් බොල මාරයෝ...උබ අනිවා අර ඩොකා අක්කාට පැණි හලලා.. අන්තිමට මොනා හරි කුප්ප කතාවක් කියන්න ඇති..අනිවා කෙල්ල ගහන්න ඇති මුන හරහා දෙකක්.. අර බාගෙට පුරවපු කොලෙත් අරන් උබ සිරිස් ගාලා මාරු උනා.. මං හරිනේ ? :D :D ගුරු මධ්‍යස...
ල්වරයා ලෙස වැඩ භාරගනියි Next Next post: ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙක් අධිකාරියට කෝටි 3‍ක් වටිනා කුඩු සමග විදේශිකයෙක් ඇතුළු පිරිසක් කොටු වෙයි | Anan Manan Gossip කෝටි 3‍ක් වටිනා කුඩු සමග විදේශිකයෙක් ඇතුළු පිරිසක් කොටු වෙයි fyfrdhska lsf,da.a?ï follg wêl m%udKhla m%jdykh lrñka isá bk...
sßila úiska isÿl< jeg,Sul§ Tjqka w;awvx.=jg f.k we;s nj jd¾;d fõ' tysÈ iellrejka i;=j ;sî fyfrdhska lsf,da.a?ï 2hs ñ,s.a?ï 24 l f;d.hla kdúl yuqodj ndrhg f.k we;s w;r iellrejka iy fldaá ;=kl muK jákdlulska hq;= tu fyfrdhska f;d.h bÈß kS;suh lghq;= i|yd jõkshdj fmd,sia u;aøjH tallh fj; ndrÿka nj kdúl yuqodj i|yka lrhs' ...
y 11, 2010 by panhida හුගක් දෙනා දන්නවනේ මල් කඩනව කියන්නේ මොකද්ද කියලා🙂 මේකට ඉතින් එක එක අර්ථ තියනවා. සමහර අය ගහක පිපිලා තියන මල් කඩනවට මල් කඩනව කියනවා😛 සමහර අය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියත් එක්ක හුගක් වෙලා දුරකථනයෙන් කතා කර කර ඉන්නවටත් මල් කඩනව කියනවා. කොහොම හරි මේ දෙවනි මල් කැඩිල්ල ගැන තමා මම මේ කියනන්න යන්නේ😀 මම ම...
දැම්මා. වැඩේ සාර්ථකයි. නමුත් මේ වැඩේ කරන්න අපිට 3G පහසුකම සහිත ජංගම දුරකථනයක වුවමනා වනවා.මේ software එක භාගත කරලා තමන්ගේ දුරකථනයේ ස්ථාපනය කර ගත්තට පස්සේ මෙය හරහා තමන්ගේ දුරකථන අංකය යොදා ගනිමින් ලියාපදිංචි විය හැකියි. මෙහිදී වැය වන්නේ login සදහා වැයවන මුදල පමනයි🙂 ඊට පස්සේ ඕන තරම් වෙලා කාත් එක්ක හරි කදේ දාගෙන්න ඉන්න පු...
වතිනවා. මම මේක මේ මගේ මැරතන් බ්ලොග් එකෙත් ලිව්වා. කියවපු නැති අයත් ඇතිනේ..මොකද කියන්නේ මලක් කඩමුද… මේක ස්ථාපනය කරගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලාගන පුලුවන්. Hey I'm namal from kandy, Srilanka. View all posts by panhida → This entry was posted in අන්තර්ජාලය, රස කතා and tagged විනෝදය, gadgets, story, technology. Bookmark th...
010 at 4:09 pm ආයෙත් අහලා🙂 Reply indika kumara says: May 11, 2010 at 3:47 pm හොඳ වැඩක්…ඒත් මට නම් වැදගත් නෑ..මට කඩන්න මල් නෑ… Reply panhida says: May 11, 2010 at 4:08 pm නරකද මලක් හොයාගත්තොත්..🙂 Reply hemantha samarakoon says: May 11, 2010 at 4:30 pm මං හිතන්නේ මටත් වැඩක් නැතිවෙයි … මටත් මල් නෑ. සමහර විට මල් අපිට කැම...
සහතිකයි..🙂 Reply V says: May 12, 2010 at 6:12 am mala kadanna kese wethath aluth yaluwo tikak hoya ganna puluwan neda Reply panhida says: May 12, 2010 at 2:57 pm ow..ekath hoda deyak..🙂 Reply Indika says: November 11, 2010 at 11:04 am දැන් වෙලාවක් නෑ. පස්සෙ මල් කඩමු! හිටපු ඇමති ෆිසර්මුස්තාපා පවුල පිටින්ම යු.එල් 306 ...
ය පිලිබදව හේ පයිතගරස්යැයි සිතා ආරුමුගම්ටත් කොලේ වසා මහින්ද ගේ ඔඩොක්කට වැටුණි. මහින්දට නරක දසාව ලබන විටම හේ මෛත්‍රි ගේ සුවච කීකරු බලු පැටියකු වී මෛත්‍රි ගේ සෙවනේ ඇති දැඩි වු හෙතම දැන් නැවත මෛත්‍රිට තවත් මාස 04 තුලදී යන් එනමන් නොමති බව දැන නැවත වරක් ගෝඨාට ඉව අල්ලමින් මේ වනවිට ගෝඨාව වන්දනාමාන කරනු ලබන අයෙකි. රටේ ජනතාව සිය...
පතක් කර ගැනීමට මාන බලන කාලකන්නි පාලකයන් සිටින හා බිහිවීමට දඟලන් රටකි. ඊට කොතෙකුත් උදාහරණ තිබුණත් ඊයේ රාත්‍රි ආසන්නතම සිදුවීම මෛත්‍රි ගේ තවත් බ්ලු පැටියකුව සිටි ෆ්යිසර් මුස්තාපා ලංකාවේ ජිවත් වීම අවදානම යැයි සිතා දරුවන් බිරිද සමඟ සිංස්ප්පුර් බලා පියසර කල යු. එල්. 306 ගුවන් යානයෙන් ඊයේ අළුයම විදේශ ගත විය. සමසථ මුස්ලිම් ජා...
හොර රහසේම විදේශ ගතවිය. ෆ්යිසර් මුස්තාපලා වැනි උන්ව මින් ඉදිරියට පාර්ලිමේතු යැවීමට පෙර මේවා ජනතාව සිතිය යුතුය. Be the first to comment on "හිටපු ඇමති ෆිසර්මුස්තාපා පවුල පිටින්ම යු.එල් 306 ගුවන්යානයෙන් අළුයම 1.55ට රට පනී" පාර දිගේ - On the Way: January 2012 මගේ හීනේ - My Dream උදේට බස් එකෙන් බැස්ස ගමන් දකින්න තියෙන්නේ ද...
්නත් සල්ලි තියනවා වගේ. අද මොකද මේ එකෙක් වත් වැඩිය සද්දයක් නැත්තේ? වෙනදට නම් කැන්ටිමේ හරි ගෝසාව. එත් අද වැඩිය සෙනගත් නැහැ, සද්දෙත් නැහැ. ඒකෙන් මේකෙන් පාන් බාගෙට වැඩේ දීල ප්ලේන් ටී එකක් අරගෙන නුග ගහ පැත්තට ගෑටුව. බොලේ මෙන්න කට්ටියම ෆයිල් දිගරගෙන හෝ ගාල වැඩ. "මොකද තොපි මේ උදේ පාන්දරම?" මම ඇහුව. හැම එකාම මගේ දිහා බැලුවේ නි...
නේ!" "අම්මට හුඩු!" කොල්ලන්ගේ ඇස් එලියට පනින්න වගේ. මට නුග ගහයි වටේ තියන building ටිකයි කැරකෙනවා වගේ. බඩ ඇතුලේ ඉඳල මොකෙක්ද සතෙක් එලියට එන්න දඟලනවා වගෙත් දැනෙනවා. "කාගේ පේපර් එකද අද?" මට යන්තමට වගේ මතකයි පියෝ උගන්නන්න දෙන්නෙක් ඉන්නවා වගේ. "එදිරිසින්හයගේ..." මම කලබලෙන් පෙරලලා බැලුව මගේ රෝල් කරගෙන හිටිය ෆයිල් එක, වැරදිලාව...
තමා වෙන්නේ. ෆේල් වෙනවා ෂුවර් අද නම්. අද නම් කෙල වෙන්නයි යන්නේ. මට වමනේ යන්න ඔන්න මෙන්න. පොඩ්ඩක් මතක් කරගන්නවත් එදිරිසින්හය ලෙක්චර් එකක කියපු දෙයක් වත්... ම්හ්හ්.. යකෝ මම කවදාවත් උගේ ලෙක්චර් එකකට ගිහින් නැහැ නේද? හොඳ වැඩේ මට, ලෙක්චර් කට් කරලා කොල්ලොත් එක්ක කැන්ටිමට වෙලා වල් පල් කියෝ කියෝ හිටියට. මෙහෙම වෙලා මදි මට. අඩු ...
ලිට් කරා වගේ. අර සහතිකෙත් ගත්ත නේද? අම්මට සිරි, මම දැන් ජොබකුත් කරනවා නේද? අයෙත් එහෙනම් මොන මගුලකටද මේ එක්සෑම් ගැන කරදර වෙන්නේ. හුරේ හුරේ! මට එක්සෑම් ලියන්න ඕනේ නැතෝ! මේක හීනයක් වත් ද? එත් එක්කම ඔලුවට පොල්ලෙන් ගහල පන ආව වගේ ඇස් දෙක අරුණා. අයියෝ ආයෙත් එකම හීනේ නේද? දැන් අවුරුදු ගානක ඉඳල පේන; හෙට උදෙන්ම වැඩට යන්නත් එපැයි...
දහස් විශ්වකෝෂය ගෞරවනීය නයිජෙලා ලෝසන් 2012 දෙසැම්බර් මාසයේදී Selfridge's London හිදී නයිජෙලා ලූසි ලෝසන් 6 ජනවාරි 1960 (1960-01-06) (අවුරුදු 58)[1] එක්සත් රාජධානියේ එංගලන්තයේ ලන්ඩන් නගරය එංගලන්තයේ ලන්ඩන් නගරය පුරාතන හා නවීන භාෂා පිළිබඳ MA උපාධිය Lady Margaret Hall, Oxford විශ්ව විද්‍යාලය ආහාර පිළිබඳ ලියන්නියක්, ජනමාධ්‍යව...
onvinfobox/secter3 John Diamond (වි. 1992–2001); මරණයෙන් පසුව අවසන් විය; ළමයි දෙදෙනෙකු සිටියි Charles Saatchi (වි. 2003–13); දික්කසාද වීමෙන් අවසන් විය Vanessa Salmon (මිය ගොස් ඇත) Dominic Lawson and Rosa Monckton (සහෝදරයා සහ නෑනා) නයිජෙලා ලෝසන් ගේ කටහඬ BBC නාලිකාවේ Woman's Hour වැඩසටහනෙන්, 12 December 2012.[2] 1960 ජනව...
් ලෝසන් සහ වැනේසා ලෝසන් ගේ දියණියයි. "Oxford" විශ්ව විද්‍යාලයේ "Lady Margaret" ශාලවෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ලෝසන් පොත් විචාරිකවක් සහ , ආපනශාලා විවේචිකාවක් ලෙස සේවය කිරීමට පටන් ගත් අතර පසුව 1968 දී The Sunday Times සඟරාවේ උප සාහිත්‍ය කතෘ බවට පත් වුනි. පසුව ඇය ජීවිකාව ලෙස නිදහස් ජනමාද්‍යවේදිනියක් ලෙස පුවත්පත් හා ස...
2000 වර්ෂයේදී ලියූ ඇගේ දෙවැනි පොත වන How to be a Domestic Goddess පොතට බ්‍රිතාන්‍ය පොත් සම්මාන උළෙලේදී ඇයට හොඳම කතුවරයාට හිමි සම්මානය හිමි වුණි. ඇය 1999 දී නාලිකාවේ තමාගේම සූපවේදී වැඩසටහනක් වන Nigella Bites මෙහෙයවූ අතර එයට සමගාමීව තවත් විශාල වශයෙන් විකිණෙන ආහාර වට්ටෝරු පොතක් නිකුත් කළාය. Nigella Bites වැඩසටහනට ඇයට ආහා...
මෙන් වැඩසටහන අවලංගු විය. ඇමරිකාවේ Food Network' නාලිකාවේ 2006 වර්ෂයේ දී ඇය Nigella Feasts වැඩසටහන මෙහෙයවූවාය.ඉන් පසුව Nigella Express සහ Nigella's Christmas Kitchenයන වැඩසටහන් ද මෙහෙයවූවාය. ඇගේ ආහාර පිසින උපකරණ, සඳහා යූරෝ මිලියන 7ක වටිනකමක් ඇති අතර මේ වන විට ලොව පුරා මිලියන 3 කට වැඩි ප්‍රමාණයක් ඇයගේ ආහාර වට්ටෝරු පොත් ව...
2009: Nigella Express සහ Nigella's Christmas 2.5 2010–present, Nigellissima සහ The Taste 3 ප්‍රතිරූපය 4 පුද්ගලික ජීවිතය 4.1 ආදර සම්බන්ධතා සහ දරුවන් 4.2 වංචාව සඳහා නඩු විභාගය 4.3 අශාවන් සහ විශ්වාසයන් 5 රූපවාහිනී ඉදිරිපත් කිරීම් 7 ග්‍රන්ථනාමාවලිය 9 බාහිර මූලාශ්‍ර මුල් අවධිය හා අධ්‍යාපනය[සංස්කරණය] අන්තගාමී නොවන හිටපු පර්ල...
ියන වැනේසාගේ දියණියක ලෙස ලෝසන් ලන්ඩන් නගරයේ උපත ලැබූවාය. ඇගේ දෙමවුපියන් දෙදෙනාම යුදෙව් ජාතිකයන් වන අතර ඇගේ නම පළමුව යෝජනා කර ඇත්තේ ඇගේ ආච්චි වේ. සුඛෝපභෝගී ජීවිතයකට ඔවුන් පුරුදු වී සිටි අතර කෙන්සිංටන් හා චෙල්සි යන නගර වල ගෙවල් දෙකක්ද උරුමව තිබුණි. නයිජල් සහ වැනේසා 1980 දී දික්කසාද විය. පියා 1980 දී හි පර්යේෂිකවක් වන තෙර...
නයට සහජ උරුමයක් පැවතුණි.දික්කසාදය නිසා පියා සමඟ තිබූ සම්බන්ධය අඩු කල අතර ඇය මව සමඟද මිත්‍රශීලී වූයේ වැඩිවියට පැමිණීමෙන් අනතුරුව වේ. ඇයගේ අසතුටු ළමා වියට හේතුව ලෙස මව සමඟ තිබූ ප්‍රශ්නකාරී සම්බන්ධය සැලකිය හැක. ලෝසන් ගේ මව වයස අවුරුදු 48 දී අක්මාවේ ඇති වූ පිළිකාවක් නිසා ලංඩනයේ වෙස්මිනිස්ටෙර් නගරයේදී මරණයට පත් විය. ඇයට ඩොම...
දරියක්ද සිටියි. George Monbiot හා Fiona Shackleton ඇගේ ඥාති සහෝදරයන් වේ. BBC නාලිකවෙන් පවත්වනු ලැබූ Who Do You Think You Are? වැඩසටහනට සහභාගී වීමෙන් ඇය තමාගේ පෙළපත පිළිබඳ සමහර තොරතුරු සොයා ගත්තාය. සිතා සිටි පරිදි පරපුර Iberian-Sephardiනොවී Ashkenazi යුදෙව්වන් වීම ඇගේ පැයගේ පුදුමයට හේතු විය. තවද මවගේ පාර්ශවයෙන් ඇයගේ කිර...
සිදු විය. ඇයගේ කඩාකප්පල් කාරී හැසිරීම ගැන ප්‍රගති වාර්තා වල සඳහන්ව තිබූ දේවල් ඇයගේ පියා විශ්වාස කිරීමට මැළි විය. ඇය අකමැත්තෙන් මෙන් Midlands හි පෞද්ගලික පාසලකට කාලයක් ගිය අතර පසුව ඇතුල් වූ ලන්ඩනයේ Godolphin and Latymer පාසලේදී තම දක්ෂතා පෙන්වූවාය. ලන්ඩනයේ කඩ සාප්පු විශාල ප්‍රමාණයක වැඩ කිරීමෙන් අනතුරුව ඇය උපාධිය ලබා ගැ...
කියාව කළාය. වයස අවුරුදු 23 දී ඇය ජනමාද්‍යවේදිනියක් ලෙස රැකියාව ආරම්භ කලේ The Spectator සඟරාවට ලියන මෙන් Charles Moore ගෙන් ලැබුනු ආරාධනාවත් සමඟය. ආරම්භයේදී ඇයට සඟරාවට ලිවීමට ලැබුනේ විවිධ පොත් පිළිබඳ විචාර වේ. කාලයකට පසු 1985 වසරේදී එම සඟරාවේම අවන්හලවල් පිළිබ්ඳ විචාර ලිවීමේ අවස්ථාව ඇයට ලැබුණි. වයස අවුරුදු 26 දී (1986 වර...
පතින් විවේචනය කිරීමෙන් පසු ඇය ජනතා ඇසට යොමු විය. තම පියා සමඟ පවතින දේශපාලන සම්බන්ධය ගැන ඇයගේ අදහස වූයේ "මම තාත්තා කියන කිසිම දේකට එකඟ වෙයි කියලා එයා බලාපොරොත්තු වෙන්නේ නෑ. අවන්කවම කියනවා නම් අපි එච්චර දේශපාලනය ගැන කතා කරන්නේ නෑ." යන්නයි. තමාට මුදල් වලට වඩා සිතීමේ නිදහස තිබිය යුතු යැයි අවබෝධ කර ගැනීමෙන් අනතුරුව ඇය The S...
Vogue සඟරාවට ආහාර පිලිබඳවද, The Times Magazineසඟරාවට රූපලාවන්‍ය පිලිබඳවද ලිපි පෙළක් ලියුවාය. 1998–2002: ආහාර වට්ටෝරු පොත් ලිවීම හා නයිජෙලා බයිට්ස්[සංස්කරණය] සිය මවගේ ආහාර සෑදීමට ඇති කැමැත්ත නිසාම නයිජෙලාට කුඩා කල සිටම ආහාර පිළිබඳ මනා දැනුමක් පැවතුනි. හොඳින් නොමිදුනු crème caramel නිසා රාත්‍රි සාදයක් කඩාකප්පල් වූ බව දැක...