txt
stringlengths
140
500
ුල පිටපත් 300,000 ක් විකුණිනි. The Sunday Telegraph පුවත්පත එය හැඳින්වූයේ ආහාර පිසීම පිළිබඳ මේ දශකය තුල බිහි වූ වටිනාම පොත ලෙසයි. එයට අනුගාමීව 2000 වර්ෂයේදී ලියූ How to be a Domestic Goddess පොත මූලිකව baking කේන්ද්‍ර කරගෙන ලියන ලද්දකි. එයද විශාල වශයෙන් අලෙවි වූ අතර ඒ පිළිබඳ The Times පුවත්පත දැක්වූ අදහස වූයේ "මේ පොත ව...
තිව සත්‍ය වශයෙන්ම සලකලා තියෙනවා. මෙය ඇත්තටම එවැනි කෙනෙක් වීම ගැන නෙමෙයි, එලෙස හැඟීමයි" යැයි පවසමින් මේ ස්ත්‍රීවාදී විචාරණය නයිජෙලා ප්‍රතික්ෂේප කළාය. මාස 4ත් තුල පොතේ පිටපත් 180,000 විකුණුන අතර J. K. Rowling වැනි කතුවරන් පරදවා ඇයට ඒ සඳහා 2000 වසරේ බ්‍රිතාන්‍ය සම්මන උළෙලේදී හොඳම කතුවරයාට හිමි සම්මානය හිමි විය. How to Eat...
he New York Times පුවත්පතට බඳවා ගැනුනි. වසර 1999 සිට 2002 දක්වා කාලය තුල නයිජෙලා Channel 4 නාලිකාවේ ආහාර පිසීම පිළිබඳ Nigella Bites නමින් ඇයගේම වැඩසටහනක්ද, 2001 වසරේදී Christmas special වැඩසටහනක්ද මෙහෙයවනු ලැබුවාය. මේ වැඩසටහන සඳහා තියුණු විවේචන ලිවීම පිළිබඳ නමක් දරා සිටිනVictor Lewis-Smith විසින් ප්‍රශංසා ලබා දී ඇත. Ni...
Broadcast of the Year) හිමි සම්මානයද, World Food Media Awards සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී සූපවේදී වැඩසටහනට (Best Television Food Show) හිමි සම්මානයද ලැබුණි. මෙයට සමගාමීව ඇය ලියූ ආහාර වට්ටෝරු ඇතුලත් Nigella Bites පොතේ පිටපත් 300,000 කට අධික ප්‍රමාණයක් එක්සත් රාජධානිය තුල විකිණුන අතර එයට W H Smith Award සම්මාන උළෙලේදී ...
etwork නාලිකා වල විකාශය විය. එය ආරම්භයේදී ඇය ප්‍රකාශ කළේ "එක්සත් රාජධානිය තුල මේ වැඩසටහන ප්‍රචලිත උනේ මම ඔවුන්ගේ කරදය අඩු කිරීමට උත්සාහ කල නිසයි. ඇමරිකාවේ ද මම ඒ දෙයම බලපොරොත්තු වෙනවා". Nigella Bites 2002 වර්ෂයේදී නත්තල් සමය තුල ඇමරිකාවේ දෙවැනියට වැඩියෙන්ම විකිණුන පොත බවට පත් විය. ඉන් පසුව එම වර්ෂයේම Channel 4 නාලිකාව ...
වත්පතට දෙසතියකට වතාවක් ඉවුම් පිහුම් පිළිබඳ ලිපි ලිවීම ඇරඹුවාය. එමෙන්ම Living Kitchen range නමින් මුලුතැන් ගෙයි උපකරණ වෙළඳාමක් මිලට ගත්තාය. එහි වටිනාකම 2003 වර්ෂයේදී යූරෝ මිලියන 2ක් පමණ වී 2007 වන විට යූරෝ මිලියන 7 දක්වා වර්ධනය විය. 2003–2006: Nigella Feasts සහ BBC කොන්ත්‍රාත්තුව[සංස්කරණය] නයිජෙලා ලෝසන් , 2004 වර්ෂයේදී ...
හාර ලේඛනය සහා එහි පිළියෙළ කිරීම් සිදු කරන ලද්දේ නයිජෙලා විසිනි.[3] ලෝරා බුෂ් යනු ලොසන්ගේ ආහාර වට්ටෝරු පිලිබඳ රුචියක් දක්වන අතර ජනාධිපති නත්තල් රාත්‍රී ආහාරය ආරම්භය සඳහා ඇයගේ සුප් වට්ටෝරුවක්ද අඩංගු කර තිබිණි.[4] ලොසන්ගේ පස්වෙනි පොත, Feast: Food that Celebrates Life, නිකුත් කරන ලද්දේ 2004හිදීය,[5] විකුණුමෙන් ලද ආදායම මිල...
ොලියති."[7] ලෝසන් 2004 වර්ෂය තුලදී නිතර නිතර ඇමෙරිකානු රුපවාහිනී තිරයේදී පෙනී සිටියේ, සූප ශාස්ත්‍රය පිළිබඳ මඟපෙන්වීම් The Ellen DeGeneres Showවැනි කතා වැඩසටහන්වලදී සිදු කරන ලදී.[8] 2005 වර්ෂයේ එංගලන්තයේහිදී, ලෝසන් ITV1 නාලිකාවේ දිවා සාකච්ඡා වැඩසටහනක් වන Nigella හැසිරවීමට අරඹ කරන ලද අතර, ඇය සමඟ කීර්තිමත් පුද්ගලයෙකු මුළු...
න්නන් නැති කරගත් නිසා, වැඩසටහන අවලංගු කරන ලදී.[12] ඇය පසුව Radio Times සඟරාවට ප්‍රකාශයක් නිකුත් කර කියා සිටියේ ඇයගේ මංගල දර්ශනය තුලදී, හැඩ ගැන්වීම් කාමරයෙන් පිටවීමට ඉතාමත් භයෙන් සිටි බවයි.[13] තවද ඇයගේ වැඩසටහන තුලදී කීර්තිමත් පුද්ගලයන් කෙරෙහි ලැදිකමක් ඇති බව ඇඟවීමට ඉතාමත් ආයාසයක් ගත බවයි.[9] මම අවබෝධ කර ගත්තා, "මට ඉදිර...
ී Food Network වැඩසටහන සති දක්වා දර්ශනය කෙරිණි.[12] Time සඟරාව එම වැඩසටහන පිලිබඳ සතුටුදයක සමාලොචනයක් ලියුවේ; "භෝජන සංග්‍රහයකට කෙරෙන සැබෑ ආයාචනයක් ... ඇයගේ නිවුණු, කලාතමක, ප්‍රායොගික වශයෙන් විනෝදාත්මක සහා ගුණාත්මක සතුටු දනවන කෑම. ... ඉතා රසවත් කැමරා දර්ශන සහා සරාගී විනෝදාතමක කම විලාසයන් අතරමැද වූ, Feasts ඔබව ආරාධනාවක් එ...
ාලිකාවේ තුන් පන්ගු සූප ශාස්ත්‍ර වැඩසටහනක් වන Nigella's Christmas Kitchen වැඩසටහන සඳහා අත්සන් තැබූ අතර, එම වැඩසටහන 2006 වර්ෂයේ දෙසැම්බර් 06 ආරම්බ වූ අතර සතියකින් ජනප්‍රිය වුනි. පලමු කතා මාලා දෙක BBC Twoවල දෙවන ඉහලම අනුපතය අත් පත් කර ගනිමට සමත් වූයේ, පලමු කතා මාලාව සඳහා මිලියන 3.5කට අධික නරඹන්නන් සංඛ්‍යාවක් සමගිනි.[17][1...
[19] 2006 අග භාගයේදී ඇයගේ ආහාර විස්තර විචාරයද නැවත ප්‍රචාරය කලේ, නත්තල සඳහා අත්‍යාවශ්‍යය රස ද්‍රව්‍යයක් ලෙස goose තෙල් වරණ්නා කිරීමත් සමඟ, එංගලන්තයේ වාර්තා ගත ලෙස ඉහල වශයෙන් එම නිෂ්පාදනය අලෙවි විය. Waitrose සහා Tesco දෙකම සඳහන් කල පරිදි පත්ත තෙල් අලෙවිය දෙගුණ වූ අතර, ඒ වගේම පෙර සතියට වඩා Asda' හිද පාත්ත තෙල් ප්‍රතිශතයක...
Christmas[සංස්කරණය] Nigella's Christmas Kitchen මඟින් Nigella Expressනම් වූ කොටස් ආහාර කතා ශ්‍රේණිය සඳහා අඩිතාලම වැටුණි.[23] කතා ශ්‍රේණිය ප්‍රකාශ කිරීමට ආරම්බ වූ පසු 2007 සැප්තැම්බර් 3 වනදා BBC Two, ලේසි සහා පහසු කෑම වර්ග යෝජනා කිරීමට ඇරඹූහ.[24] ලෝසන් එකඟ වූවා එම ආහාර එතරම් "පෝෂ්‍යදායක" නොවන බව,[25] තවද ඇය පවසූයේ, "මම ...
,[27] a high percentage above the channel's slot average.[28] දෙවන කතා මාලාව බැලූ සංඛ්‍යාව මිලියන 3.3 දක්වා වැඩි උනි,[29] and the series peaked at 3.4 million on 22 October 2007.[30] මහ ජනයා වෙත ඇයගේ බලපෑම පෙන්නුම් කල තවත් අවස්ථාවක් වූයේ Nigella Expressහි Coq au Riesling කෑම වට්ටොරුව සඳහා Riesling වයින් භාවිතා කිරීමෙන්...
ුවය.[32] ලෝසන් විවේචන වලට හසු වූයේ ඇය කතා මාලාවල සිටීමෙන් පසුව ඇගේ බර වැඩි කර ගෙන ඇතැයි නරඹන්නන් මසිවිලි නගන විටය.[33] කෙසේ වෙතත් The Guardian සඳහන් කලේ, "කෑම ඇගේ රූපයට ඉතා කදිම ලෙස ගැලපෙන්නේ – නිකළැල්, ඔප නංවූ සහා සරාගී ලෙසය".[34] Nigella Express හි අයිතිය ඇමෙරිකාවල Food Network,[35] සහා Discovery Asia වලට විකුණන ලදී....
ගලන්තයේ 2007 සැප්තැම්බර් මාසයේදීද ඇමෙරිකවේ 2007 නොවැම්බර් මාසයේදීද 2008 ඕස්ට්‍රේලියාවේ දීද Nigella Expressට සමගාමීව යන පොතක් මුදා හැරිණි. රූපවාහිනී කතා මාලාවේ නමින්ම තවත් පොතක් එංගලන්තයේ හොඳම විකුණුම් අතරට එක් විය. සහා Waterstone වලට අනුව රූපවාහිනී අරක්කැමි Jamie Oliverගේ පොතවලට වඩා පිටපත් 100,000කට වැඩි ප්‍රමාණයකින් ව...
ින් පලමු වන ස්ථානයට පත් වූ අතර,[38] නත්තල් කාලයේ සෑම වර්ගයකින්ම විකිණෙන හොඳම පොත් අතරින් නව වන ස්ථනයටද පත් විය.[39] The Guardian සඟරාවේ Paul Levy ආහාර වට්ටොරු ගැන සඳහන් කලේ මෙසේය "හරියටම හරි. මේ සෑම දෙයක් සඳහාම නයිජෙලාගෙ ඇති සිත් ගන්නා සුලු දෙය වන්නේ ඇය සිතනුයේ ඉවීම පිලිබඳව පමණක් නොව, ආහාර ගන්නෙකු වශයෙන් ඇති අපිරිසිදු,...
ුත් වූ අතර එම අවුරුද්දේම රූපවාහිනී දරශනය දෙසැම්බර් මාසයේදී නිකුත් විය. "Nigella Christmas" පොතෙහි තවත් ඇමෙරිකානු සංස්කරණයක් වෙනස් පින්තූර පිට කවරයක් සමඟ නොවැම්බර් මාසයේදී නිකුත් වූයේ ඇමෙරිකානු නගරවල චාරිකා සහා එම රටේ කෑම පිලිබඳ විශේෂ අතිරේකයක් සමඟිනි.[තහවුරු කරන්න] 2010–present, Nigellissima සහ The Taste[සංස්කරණය] ලෝසන...
ay එරෙහිව අරක්කැමි Emeril Lagasse සහා අරක්කැමි Mario Batali. මෙම වැඩසටහන 2010 ජනවාරි මාසයේ 3 වනදා ප්‍රචාරය විය. ලෝසන්ගේ Kitchen: Recipes from the Heart of the Home (2010) කෑම වට්ටෝරු පොත "Nigella Kitchen." යන කතා මාලාව සමඟින් යන කතා පොතකි. මෙය එංගලන්තයේ සහා ඇමෙරිකාවේ කෑම නාලිකාවල දර්ශනය විය. මෙම පොත සහා කතා මාලාව ඉතාමත...
්‍රිය විය. මෙහි 8 වන කොටස BBC නාලිකාවේ Nigellissima නමින් ප්‍රචාරය කෙරිණි. ලෝසන් වර්ශයේදි ඇමෙරිකාවට සංචාරය කල අතර Anthony Bourdain සමඟ The Taste වැඩසටහනේ ඉදිරිපත් කිරීමට සිටියාය. මෙම වැඩසටහනේ ඇමෙරිකනු අනුවාදය Channel 4 2014 ජනවාරි 7 වනදා ප්‍රචාරය වූවත් එය එතරම් නරඹන්නන්ගේ අවධනයට ලක් නොවිනි. [තහවුරු කරන්න] ප්‍රතිරූපය[සං...
ැඩසටහන් වලදීත් ඇය පවසා සිතියේ ඇය ආහාර පිසීමේ යෙදෙන්නේ අගේ ස්වයං තෘප්තිය සදහා බවයි. අගේ පොත් වලට ඇතුලත් කරන ආහාර වට්ටෝරු සැකසීමේදී ඈ පවසන්නේ ඈ ආහාර රසවිදින්නගේ කෝණයෙන් බලා එම වට්ටෝරු තෝරා ගන්නා බවයි."එම ආහාර වට්ටෝරුව ඇති තරම් කෑ පසුත්, එම ආහාරය නැවත රැගෙන යාමට නොසිතෙන කාමක්නම්, මම එය පොතට යොදන්නේ නෑ...එය සාර්ථක වට්ටෝරුව...
ගේ ඉවීමේ රටාව හරිම නිදහස් එහි සීමා නෑ.මගේ මුළුතැන්ගෙයි කිසිම නීතියක් නෑ"එක සංස්කාරකයකු අගේ කෑම වට්ටෝරු වල සරළ බව උපුටා දක්වන්නේ මෙවන් ප්‍රකාශයක් කරමින්"අගේ අහර වට්ටෝරු සෑදීමට අනිත් සුපවේදීන් කියන පරිදි නොයෙක් පෙර සුදානම් වීම් උවමන නෑ". ලෝරන්ස් අගේ මුකාරී සහ චාපල්‍ය ඉදිරිපත්කිරීම් සදහා ප්‍රසිද්දියට පත්වන අතර ඇය ඒ ගැන මෙ...
හාර ලොවේ සරාගී රැජින"ලෙසද හදුන්වති...බොහෝ විචාරකයින් ඇගේ ආකර්ශනීය බව වර්ණනා කරන අතර වරෙක ඇය ලොව සුන්දරම කාන්තාව ලෙසද නම් කෙරෙයි.ඒ වගේම පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයේම නරබන්නන් ආකර්ෂණය කරගැනීමට ඇයට ඇති හැකියාවද මාධ්‍යය කරුවන් විසින් නිරීක්ෂණය කොට ඇත. වරක් ද ගාඩියන් පුවත් පත පවසන්නේ,"පිරිමි ඇයට ඇලුම් කරන්නේ ඔවුනට ඇය සමග සිට...
න බවයි. ගෘහයේ දේවතාවියක් ලෙස බොහෝ විට ඇයව හැදින්නුවද ඇය තදින්ම පවසා සිටින්නේ ඈ සතුව ඇත්තේ ඊට සරිලන ගුණාංග ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බවයි. පැහැදිලි සහ විශේෂණ වලින් පිරි ආහාර වට්ටෝරු පොත් සහ රූපවාහිනී වැඩසටහන් පිලිබඳ ඇය මහත් ප්‍රසිදිධියක් උසුලයි.එක් විචාරයක් සංක්ෂිප්ත කරගත් විට කියවෙන්නේ මෙයයි."ඇගේ කෑම වට්ටෝරු ගැන කියවන...
දර සම්බන්ධතා සහ දරුවන්[සංස්කරණය] ලෝසන්ට මානුෂික අයිතිවාසිකම් නීතීඥයෙක් .Geoffrey Robertson Queen's Counsel|QC සමඟ සම්බන්ධතාවක් 1988 වන තෙක් එනම් ඔහු ඇය නවකතා ලිවීම Kathy Lette සඳහා හැර යන තුරු තිබිණි .[41] John Diamond මාධ්‍යවේදියා 1986 දී මුණ ගැසුණු අතර එකල ඔවුන් දෙදෙනාම The Sunday Times සඳහා ලියමින් සිට ඇත.[42] 1992 ...
යස අවුරුදු 47 කි.[46] ඇයට ඔහුගේ අවසන් පණිවුඩයන්ගෙන් එකක් වන්නේ , "මම කෙතරම් ආඩම්බර වෙනවාද ඔබ සහ ඔබ සිටිනා තත්වය පිළිබදව. වටිනාම දෙය නම් අපි විසින් අපිවම ගොඩ නැගීමයි ."[47] ඔහුගේ මරණය සිදු වූයේ Nigella Bites රූප ගත කරන අතුරේය; "මම සති 2ක් නිවාඩු ගත්තා. නමුත් මම නිවාඩු ගැනීමට කැමති අයෙක් නොවෙමි.",ලෝසන් පැහැදිලි කළා;[47] ...
හා 2003 දී විවාහ විය.[49] වංචාව සඳහා නඩු විභාගය[සංස්කරණය] අශාවන් සහ විශ්වාසයන්[සංස්කරණය] 2007 වසර වන විට සාචීගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 100ක් වූ අතර එවිට ලොසන්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 15කි එයින් මිලියන 8ක්ම පොත් විකිණීමෙන් ලද ආදායම විය. 2008 මුල් බාගේයෙදී ඈ සිදුකල ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩුදුණි.ඒ ...
ේ දරුවන් අන්න්තයින් ලෙස හෝ සාගින්නෙන් පෙලෙන්නන් ලෙස තබන්නේ නෑ.මෙම ප්‍රකාසහයට හේතු උනේ වරක් මා කල ර්පකාශයක්.මම එහිදී කිවේ අපි මුදලේ අගය දන ගැනීමටනම් ඒ සදහා මහන්සි වියයුතු බවට මා තුල ඇති දැඩි විශාවාසය ගැන කල ප්‍රකාශයයි". ලොසන්ගේ දෙමාපියන් යුදෙව්වන් වුවද ඇය අදෙවවදියකු ලෙස අයව හැදින්වුඋවාය.අගේ එක පුවත්පත් සංවාදයකදී ඇය පෙන්...
ුරුකථාව කාල පරාසය (වෙළඳ දැන්වීම් සහිතව ) 1999 Nigella Bites අතුරුකථා 5, පළමු මාලාව විනාඩි 30 2001 Nigella Bites අතුරුකථා 10, දෙවන මාලාව විනාඩි 30 2001 Nigella Bites Christmas Special අතුරුකථා 1 විනාඩි 60 2002 Forever Summer අතුරුකථා 8 විනාඩි 30 2005 Nigella අතුරුකථා 20 විනාඩි 60 2006 Nigella Feasts අතුරුකථා 13 විනාඩි 3...
9 Top Chef අතුරුකථා 1 විනාඩි 42 2010 Iron Chef America: Super Chef Battle අතුරුකථා 1 විනාඩි 120 2010 Nigella Kitchen අතුරුකථා 13 විනාඩි 30 2011 MasterChef Australia Season 3 අතුරුකථා 1 විනාඩි 60 2012 Nigellissima අතුරුකථා 7 විනාඩි 30 2013— The Taste USA අතුරුකථා 8, දෙවන මාලාව විනාඩි 60 2014— The Taste UK ඉදිරියට පැමිණී...
ard සම්මාන උළෙල – How To Be A Domestic Goddess සඳහා ජීවන ක්‍රම පිළිබඳ ඇතුලත් වසරේ හොඳම පොතට (Lifestyle Book of the Year) නාම යෝජනා 2001: Guild of Food Writers සම්මාන උළෙල – Nigella Bites සඳහා වසරේ හොඳම රූපවාහිනී ප්‍රචාරකයාට (Television Broadcast of the Year) හිමි සම්මානය 2001: World Food Media Award සම්මාන උළෙල – Nigel...
වන ක්‍රම පිළිබඳ ඇතුලත් වසරේ හොඳම පොතට (Lifestyle Book of the Year) හිමි සම්මානය 2007: World Food Media Award සම්මාන උළෙල – Nigella's Christmas Kitchen සඳහා හොඳම සූපවේදී වැඩසටහනට ( Gold Ladle Best Television Food Show) හිමි ගෝල්ඩ් ලැඩ්ල් සම්මානය ග්‍රන්ථනාමාවලිය[සංස්කරණය] ↑ "Nigella Lawson". Woman's Hour. Retrieved on 18...
‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ 12.0 12.1 Busfield, Steve. Nigella joins the BBC. The Guardian, 7 September 2006; retrieved 30 September 2007. ↑ Bird, Steve. Nigella claims US rival has ‘soft spot’ for her husband. The Times, 28 August 2007. Retrieved 1 October 2007. ↑ Back off Martha! Nigella claims US rival ...
07; retrieved 12 December 2009. ↑ 17.0 17.1 Weekly Viewing Summary (w.e 10/12/06 – 24/12/06). Broadcasters' Audience Research Board; retrieved 21 December 2006. ↑ Sales soar as Nigella plumps for prunes. Daily Mail, 18 December 2006; retrieved 1 October 2007. ↑ Editors at Daily Express. Food: Nigella Express, 8.30pm, B...
08. ↑ 27.0 27.1 Weekly Viewing Summary (w.e 9 September 2007 – 16 December 2007), Broadcasters' Audience Research Board; retrieved 31 January 2008. ↑ Barton, Fiona."Sales of advocaat rise 40 per cent after Nigella declares Snowballs 'the drink' for Christmas". Daily Mail, 4 January 2008; retrieved 1 February 2008. ↑ 34...
ු පෙළක් සපයා නොතිබුණි ↑ 38.0 38.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; booksales නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ Cleland, Gary (30 January 2008). "Nigella Lawson profile". The Daily Telegraph. London. සම්ප්‍රවේශය 11 November 2009. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; sweetandsour නමැති ආශ්‍රේයන්...
arch 2001. සම්ප්‍රවේශය 15 December 2013. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hot නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ 47.0 47.1 47.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; extremes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; reality නමැති ආශ්‍රේයන් සඳහා කිස...
DESCRIPTION British food writer, gourmet, journalist, and broadcaster DATE OF BIRTH 6 January 1960 "https://si.wikipedia.org/w/index.php?title=නයිජෙලා_ලෝසන්&oldid=341855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි මේ පිටුව අන්තිමට සැකසුවේ 17 අගෝස්තු 2015 දින දී, 05:35 වේලාවෙහිදීය. සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය, නව ලිබරල් වාදය, ලිබරල්ව...
ව ලිබරල් වාදය, ලිබරල්වාදය සහ වම.- රංජිත් හේනායකආරච්චි 25/09/2019 by Sri Lanka Brief සෑම සමාජ සංස්කෘතියක් තුළම ඉදිරිගාමී සහ පසුගාමී සංස්කෘතික ලක්ෂණ ගැබ්ව ඇත. සෑම විටම, එසේ නැත්නම් නිරන්තරයෙන්ම මේ දෙක අතර පවතින්නේ අරගලයකි. මෙම ඉදිරිගාමී සහ පසුගාමීත්වය අතර අරගලයෙන් වරක ඉදිරිගාමීත්වයත් වරෙක පසුගාමීත්වයත් සමජයේ වැජඹෙන පිලිබ...
කළ යුතු වන්නේ මෙම සංස්කෘතික ලක්ෂණ වල තිබෙන ඉදිරිගාමී සංස්කෘතික ලක්ෂණයන් වෙනුවෙන් පෙනීසිටීමයි. සමාජය ඉදිරියට ගමන් කිරීමට එරෙහි වන පසුගාමී කොටස් සෑමවිටකම අල්ලා ගන්නා ප්‍රධානම ලක්ෂයන් වන්නේ මේ පසුගාමී සංස්කෘතික කාරණයන්ය. ඔවුන් තම දේශපාලන පසුගාමීබව වසාගැනීමේ කඩතුරාව ලෙස මෙම පසුගාමී සංස්කෘතිය ගෙනහැරපායි. එනිසාවෙන් දේශපාලන ත...
වයන්, ආර්ථික තත්වයන් සමග සමාජය තුල වෙනස් වෙමින් ගමන් කරන ක්‍රියාදාමයන් පද්ධතියක් බවයි. නමුත් පසුගාමී මිනිසුන් සෑම විටම මෙම කාරණයේදී අල්ලා ගනු ලබන්නේ ඕනෑම සංස්කෘතියක තිබෙන මෙම පසුගාමී ලක්ෂණ ටික පමණි. ඒවා හුවා දක්වමින් ඒවා උලුප්පා පෙන්වමින් අපේ රටට, අපේ ජනතාවට මේ අලුතින් එන දේශපාලන මත සහ ක්‍රියාදාමයන් නොගැලපේ යන්න සහතික ...
ින් ඉදිරියට ගමන් කරයි. එසේ යන ගමනේදී යල්පැනගිය පසුගාමී දේ ඉවත ලෑමද එයටම අයත් ලක්ෂනයකි. අන් සංස්කෘතීන් සමග මිශ්‍රවී පෝෂනය නොවන සංස්කෘතීන් එකතැන පල්වී අභාවයට යයි. සමාජ සංවර්නධයේදී අනෙකුත් ජන හා සජස්කෘතීන් සමග මිශ්‍ර නොවුන ජන කන්ඩායම් පසුගාමීත්වය තුල ගිලී ක්‍රමයෙන් අභාවයට යයි. ලොව බොහෝ ආදිවාසි ජන කන්ඩායම් මෙම ඉරණමට ගොදුරු...
ි ඈත අතීතයේ මිනිසුන් හම්කෑල්ලකින් විලිවසා ගනු ලැබුණි. පිරිමින් අමුඩය පමනක් ගසාගෙන සිටි අතර ඉන වටා පමණක් රෙදි කඩක් ඇඳගෙන විශේෂයෙන්ම ගැහැණු අය තමන්ගේ දෙතන එළියේ දමාගෙන ජීවත් වුණි. එදා සංස්කෘතියට අනුව එදා පැවතුනු සමාජ ආර්ථික තත්වයට අනුව එය කාට හෝ ප්‍රශ්නයක් නොවීය. නමුත් අද සිතා බලන්න, එදා සංස්කෘතිය මේ විදියයි කියා අපි ආපස...
ඉදිරියට ගමන් කරන ක්‍රියාදාම පද්ධතියක් මිස සදා නිමවූ නොවෙනස්ව පවතින සංසිද්ධි පද්දතියක් නොවේ. සංස්කෘතිය ‌නොවේ නිවැරදි ‌දේ ‌වෙනුවෙන් බොහෝ වමේ කන්ඩායම් පවා මෙම සංස්කෘතිය යන්න ඉදිරියට දමමින් සැබෑ දේශපාලන ක්‍රියාදාමයන්හි නිරත වීමට මැලිවෙති. අප රට බහු සංස්කෘතික බහු වාර්ගික රටකි යන්න කීමට පවා සමහරු බියවෙති. පසුගාමී සංස්කෘතික ...
සා වම බිය නොමැතිව නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. රට කාගෙද? අප දන්නා පරිදි ලංකා ඉතිහාසයේ විවිධ ජන කණ්ඩායම් සමග ලංකා ජනතාව මිශ්‍ර වී ඇති බව නොරහසකි. ඉන්දියාවෙන් වරින් වර පැමිණි ජන කණ්ඩායම් සමග, ඒවා අරාබියෙන් හෝ මැලේසියාව, ඉන්දුනීසියාව හෝ ජාවා දූපත් වලින් පැමිණි ජන කොටස් අපේ රටේ සමාජයේ කොටස් බවට පත්වී ඇත. පෘතුගීසීන...
ේශප්‍රේමී සිංහල බෞද්ධයන් යැයි කියාගන්නා එක්තරා කණ්ඩායමක් මෙම රට අයිති වන්නේ සිංහල බෞද්ධයාට පමණයි, අපේ සංස්කෘතිය සුපිරිසිදු යයි නන්දොඩති. පිටින් එන අනිකුත් සියලුම සංස්කෘතීන්ගෙන් අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතු යැයි කියමින් හඬ තලති. නමුත් අප හොඳින් දන්නා පරිදි අප රට තුළ තිබෙන සියලුම සංස්කෘතික ලක්ෂනයන් සකස් වී ඇත්තේ විවිධ...
වායින් එම විවිද දේ එකතුකර නොගත්තානම් අප සංස්කෘතිය කොතරම් දුප්පත්ද? ඒ නිසා සුපිරිසිදු නොමිශ්‍ර සංස්කෘතීන් නොමැති අතර සෑම සංස්කෘතියක්ම මනුස්ස සංහතියේ ජීවන රටාවකි. වමේ දේශපාලනය ‍සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය යන චනය පිළිබඳව සහ එම ක්‍රියාදාමය පිළිබඳව ලංකා සමාජය තුල කතා කරනවා වුවත් බොහෝ දෙනකුට ඒ පිළිබඳව ඇති වැටහීම ඉ...
විශ්වාස කරන්නේ, වටහාගන්නේ තම සමාජය තුළ ඒ ක්‍රියාදාමය භාවිතාවේ යෙදෙන ප්‍රමානය අනුවයි. එහි දේශපාලනය තුළ එය ක්‍රියාත්මක වන භාවිතාවේ ප්‍රමාණය අනුවයි. ඊට එහා ගිය රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ගැන පොතපතින් කියවූවා වුවත්, දේශපාලනික මත වශයෙන් ඒවා තේරුම් ගෙන සිටියා වුවත්, බාවිතාව පිළිබඳ කාරණයේදී බොහෝ දෙනකු වටහා ගන්නේ රට තුළ ක්‍...
වෙනුවට වචනය වශයෙන්ම පාවිච්චි කරන්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. එයට හේතු ඉතිහාසය තුළ ධනේශ්වර ක්‍රමය වර්ධනය, වැටුප් ශ්‍රමිකයා බිහිවීම, ප්‍රවේණි දාසයා නිදහස් මිනිසකු වීමත් ආදී කරුනු ඇතුලත් වන කාරනා සමගම ඇතිවන නිදහස් චින්තන ආදී බොහෝ කරුනු ආර්ථික කාරනයට පමණක් සීමා කරගෙන ඇතිකර ගන්නා සිතිවිල්ලක් තුල සිටිමින් මෙය ධනේශ...
්නේ විවිධ හේතුන් එනම් ආර්ථික සංස්කෘතික, චින්තන ආදී කාරණා මුල් කරගෙනය. එකම අවධියක රාජ ආණ්ඩු පෙරළා දැමීම සඳහා අරගල කරන මිනිසුන් ඒ අවධියේම පුද්ගලයාගේ නිදහස පිළිබඳව සටන් කරයි. එනිසාම නිදහස පිළිබඳව ඇතිවන සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍්‍ය ක්‍රමයක පාලනයක් උදෙසා ඇතිවන අරගලයක ම තවත් කොටසක් බවට පත්වේ. මෙසේ සිදු වන ක්‍රියාදාමය ව...
ි කිරීමෙන් පාලන බලය සඳහා නියෝජිතයින් පත්කර ගැනීමට ඇති අයිතිය පමණකි. ඒ වාගේම එය වැඩිදෙනාගේ කැමැත්ත පමනක් ලෙසද ලඝුකරගෙන ඇත. එනිසාවෙන්ම ‍ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණයේ දී එය හා බැඳී පවතින නිදහස, සමානාත්මතාවය සහ අයිතීන් යන මතවාදයන් අමතක කරනු ලබයි. අනිත් කාරණය වන්නේ විශේෂයෙන් ම බොහෝ වමේ කොටස් ලිබරල් වාදය හඳුනාගන්නේ ප්‍රතිගාමී ...
තහවුරු කිරීම කිසියම් යුගයක නරක දෙයක් යැයි කාට නම් කිව හැකිද? නව ලිබරල් වාදය සමග ලිබරල්වාදය පටලවාගැනීම අද ප්‍රචලිත ලෙස ප්‍රචාරය වන නව ලිබරල් වාදය යන වචනය, එසේ නැත්නම් නව ලිබරල් වාදය සමග ලිබරල්වාදය පටලවාගැනීම බොහෝදෙනෙකු තුළ සිදු වන වැරැද්දක් බව මගේ වැටහීමයි. නව ලිබරල්වාදය යන වචනය ගෝලිකරණය සමාජගත කිරීමේදී ජාත්‍යන්තර ධනපත...
් වටහා ගැනීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්වාදයේ නිදහස සමඟ, නිදහ‌සේ වර්ධනය සමඟ බටහිර රටවල ඇතිවන අයිතීන් පිළිබඳ අරගලය නිසාවෙන් ඇතිවන සීමාමායිම් දැමීම නිසා ජාතික රාජ්‍යන් තුළ කොටුවන ප්‍රාග්ධනයට එතෙක් තිබූ නිදහස අහිමි වෙයි. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී යුගයේදී නිදහසේ ලෝකය පුරා ගමන් කර ලෝකය සූරාකෑමට තිබූ අයිතීන් වලට පැනවෙන සීමා බැ...
ිය ලබාගැනීමට ඇති කළ ක්‍රමය නම් නව ලිබරල් වාදයයි. නමුත් ඇත්ත තත්වය නම් මෙයින් සිදුවන්නේ ලිබරල් වාදයට එරෙහිව ඇතිකරන නව කොන්සර්වටිව් වැඩපිලිවෙල සමාජගත කිරීමයි. නමුත් බොහෝවිට යම්කිසි වචනයක් සමාජගත වූවායින් පසු එය හැම කෙනෙකුම පාවිච්චි කරන්නට ගැනීම තුළින් අවසානයේදී එම යෙදුම හඳුන්වන ප්‍රධාන වචනය ලෙස ගැනෙන තත්ත්වයකට එම වචන පත්...
ැදගත් ය. එසේ නොවුණොත් ප්‍රගතිශීලී දේශපාලනයක් වෙනුවට ඔවුන් නොදැනීම ප්‍රගතිශිලීත්වය ට එරෙහි දේශපාලනයක යෙදෙනු ඇත. එනිසා මෙම යෙදුම් යොදා ගන්නා විට ඒවායෙහි ඇති සැබෑ අර්ථය ඒවා පාවිච්චි වන්නේ කුමන හේතූන් මතද යන්න හරියට වටහා ගෙන මේ දේවල් පාවිච්චි කිරීම ඉදිරිගාමී දේශපාලනයකට ඉතා වැදගත්ය. Tags: ධනේශ්වර විප්ලවය, නව ලිබරල් වාදය, ප්...
මෙහෙයුම්වල යෙදවීම නවත්වයි “සුපිළිපන් පාලනයක්” දූෂණ විරෝධී ජාතික සමුළුව (Photos) – REPORTER.LK You are hereHome > DEVELOPMENT > “සුපිළිපන් පාලනයක්” දූෂණ විරෝධී ජාතික සමුළුව (Photos) “සුපිළිපන් පාලනයක්” දූෂණ විරෝධී ජාතික සමුළුව (Photos) DEVELOPMENT PHOTO GALLERY - December 9, 2016December 9, 2016 අන්තර්ජාතික දූෂණ විරෝධි...
‍රධානත්වයෙන් අද (09) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන සැසිය “මැතිවරණ ප්‍රචාරණ වියදම් තුළින් ඇතිවන දූෂණය” මැයෙන් පැවැත්වුණු අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙහෙයවන ලද එම සැසියට ජනාධිපතිතුමා ද සහභාගී විය. දූෂණ විරෝධි ජාතික සමුළුවට සමගාමීව සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය නැරඹ...
ශනයට විද්වත් කමිටුවක් !Next articleඅවුරුදු 73 ආච්චි අම්මා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියයි ! Leave a Reply Cancel reply Social connect: දැවැන්ත රිය ප‌ොළක් | Tenders.lk – Sri Lanka's Number one Online Tendering System දැවැන්ත රිය ප‌ොළක්.....[more] සංකල්පනාව පල කළේ සංකල්ප වෙලාව 4:59 PM Madhawa Habarakada October 16, 2011 a...
පුළුවන් වේවිද? ..ChAnDiKa.. October 16, 2011 at 6:14 PM මලිති October 16, 2011 at 6:17 PM හරී October 16, 2011 at 6:21 PM සුදු හංසි October 16, 2011 at 6:27 PM බොහෝම අපූරු සංකල් සංකල්පනාවක්නේ... ඒ උනත් බොහෝමයක් කාන්තාවෝ යලි ඉපදෙනවනම් පතන්නේ පිරිමි ආත්මයක්ලු..:D තිස්සේම අඬ අඬ ඉන්න බැරි නිසා වෙන්න ඇති සුදු හංසි October 1...
16, 2011 at 6:50 PM - නිල් අහස - October 16, 2011 at 7:02 PM ඒකත්.. 64න් එකක්, වෙන නිසා, වෙන්නත් ඇති...සමහර විට...D. දන්නවා නේද...ගෑනුන්ගේ කදුලු දැක්කම, පුරුෂ පක්ෂයට වෙන දේ. හරියට වෙඩරු වගේ නේ...හිත උණු වෙන්නේ. ගැහැනුන්ගේ කදුලු වලට ... හෙන බලයක් නෙව තියෙනවා කියන්නේ ....මල්ලී. ඉතිං..ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක...හරි න...
11 at 7:58 PM නදී October 16, 2011 at 8:09 PM සයුරි October 16, 2011 at 8:22 PM මකුළු පැංචි October 16, 2011 at 8:51 PM ගැහැණුන්ට විතරක් නෙවෙයි අයියණ්ඩී පිරිමින්ටත් දෙවියන් විසින් කඳුලු ලබා දීලා තියෙනවා..ඒත් දුකක් දැනුනාම ඒක අමතක වෙන විදිහට කැමති දෙයක් කරන්න පිරිමින්ට තියෙන නිදහස ගැහැනුන්ට තියෙන නිදහසට සාපේක්ශව වැඩිනෙ....
න්නෙ ඒක මායමක් කියලයි..කඳුලක තියෙන හැගීම් ගොන්න...පහත් කරලා හිතන්න කලින් මොහොතකට එයාල හිතනවනම් ඒ කඳුලු වල තියෙන්නෙ මොන තරම් වේදනාවක්ද කියලා... ගැහැණියක් ජීවිත කාලයක් පුරාවටම වචනයෙන් නොකියා කඳුලු වලින් දරාගන්න දුක පිරිමියෙක්ට කියවන්න පුලුවන් වුනොත්.. එදාට පිරිමිත් අඬාවී...ඒ තරම් දුක් ගොන්නක් මනුස්සයෙක්ට දරාගන්න පුලුවන්ද...
PM Bindi October 16, 2011 at 9:20 PM හිස් අහස October 16, 2011 at 9:28 PM ඇත්ත කාන්තාවන්ට කඳුලු කියන්නේ ආභරණයක් ! පිරිමින්ගේ ගල් හිත් දියකරලන්න පුලුවන් ඔය කඳුලු වලට . ගහැනියකගේ කඳුලි ඇවිල්ලා දෙපැත්ත කැපෙන පිහියක් වගේ !! මේවා බලලා කෙල්ලෝ අඬවැඩියාව පටන්ගත්තාම තමා කන් වල ඇඟිලි ගහගන්න වෙන්නේ ! හ්ම්..මාත් මේක මූණු පොතේ තිය...
කදුලක වටිනාකම තියෙන්නේ.. ලහිරු October 16, 2011 at 9:56 PM අනේ මන්දා දෙයියන්ටත් පිස්සු.... …අඬනවා බලාගෙන ඉන්න බැරි අපටත් පිස්සු! Keerthi ගවේෂක October 16, 2011 at 10:05 PM සාතන් October 16, 2011 at 11:09 PM Podi Kumarihami October 17, 2011 at 6:21 AM මට ඉතින් දෙවියන් වහන්සෙගේ කතාවේ ඇත්ත තේරිලා ඒ වෙලාවෙම ඇඬෙන්ටත් ආවා......
ති දේවල් කියලා මුරුංගා අතු අගිස්සේ තියලා අන්තිමට ඒවා දිහා බලලා හිනා වෙනවා..සික් පලි- මටත් ඇඩෙනවා යකෝ මේවා කියෝලා... පූසා October 17, 2011 at 7:30 AM සීතල අයියා October 17, 2011 at 9:09 AM පන්සල් හංදිය October 17, 2011 at 9:16 AM @මකුළු පැංචි, අත් දෙකම උස්සලා එකඟතාවය ප්‍රකාශ කරනවා ... ගෑනියෙක්ගේ දරා ගැනීමේ ශක්තිය පිරිමි...
........ Gimhani October 17, 2011 at 10:09 AM රූ.... October 17, 2011 at 10:25 AM මලේ, ඔයාට මේ දවස්වල නිකම් දාර්ශනික සිතුවිලිමනෙ පහල වෙන්නෙ....! පෝස්ටුවනම් ලස්සනයි. මටත් මේ ඊය ඇවිල්ලා තිබුනා. ක්සැන්ඩර් | Xander October 17, 2011 at 11:26 AM Gayan Rupasinghe October 17, 2011 at 11:51 AM නියම අදහසක් මචන්.. සිරාවටම// හංසි ...
t 3:02 PM අර මාරය කිව්ව වගේ උඹ මුන්ව මුරුන්ගා අත්තෙ උඩටම නග්ගල තියෙනවා.. ආයෙ හෝදන්න දෙයක් නෑ -කතාව සහතික ඇත්ත Dinesh October 17, 2011 at 3:27 PM malmi October 17, 2011 at 3:34 PM කදුළු ගැන මොනවත් ලියන්න හිතෙන්නෙ නෑ මලේ. මහමේරු පර්වතේ තරම් බරක් මේ දවස්වල හිතේ දරාගෙන ඉන්න නිසා. ඒකත් අනුන්ගේ. ඒත් මේ පෝස්ටුවට ඒකෙන් ගන්න උද...
011 at 5:15 PM හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... නියම කතාව අයියා.. අනේ මේක මටත් පෙන්නන්න තිබ්බනම් දකින්න ඕනෙ අයට.. ගෑණුන්ගෙ කඳුළු වලට හිනා වෙන පිරිමින්ට හොද උත්තරයක් Kasun October 17, 2011 at 6:44 PM මධුරංග October 18, 2011 at 10:29 AM මාත් කාලෙක ඉදන් දෙයියන්ගේ ෆෝන් නම්බරේ හොයනවා. මට හම්බ උනොත් අයියටත් දෙන්නම්. අර කිව්වත් වගේ කාන...
් එහෙකින් ආපු එකක්. ප‍්අරිවර්තනය කලේ මම. මධුරංග October 18, 2011 at 10:32 AM මේක නම් මරු කතාව !!!! හික්ස් :) මාත් ඔය කතාව අහලා තියෙනවා. ගෑනු අය ගොඩක් පතන්නේ පිරිමි ආත්ම කියලා මාත් අහලා තියෙනවා. ඒ උනාට මවු පදවිය වගේ උත්තරීතර පදවියක් පිරිමි අයට ලැබෙනවා යෑ ස්තුතියි අයියා !!! මධුරංග October 18, 2011 at 10:35 AM එහෙනම් මාර ...
at 10:38 AM ගොඩක් කට්ටිය ඔහොම වෙන්න ඇති නංගි. අපරාදේ එහෙනම් මම් මේක පරිවර්තනේ කලේ. හික්ස් :) අප්පා !!!! මම් එහෙනම් දන්න කෙනෙක්ගෙන් අහලත් බලන්නම්. මධුරංග October 18, 2011 at 10:41 AM අයියගේ කතාව අකුරක් නෑරම මම් එකහෙලාම පිලිගන්නවා !!! @lktwopointzero : අනිවාර්යෙන්ම ඒවා නම් පාවිච්චි කරනවාමයි. දෙයියොත් දීලා තියෙන්නේ ඒවා ප...
er 18, 2011 at 10:44 AM ඒ වගේ ඉවසීමක් අපට නෑනේ :) හැමතිස්සෙම අඬන්න ඕනේ නෑ අපේ අක්කා. අවශ්‍ය තැනකදි තමා අඬන්න ඕනේ. ඒත් හිත හයිය නම් ඒක ඕනෙත් නෑ. ඔය කියලා තියෙන්නේ විද්‍යාවෙන්ම :) මධුරංග October 18, 2011 at 10:47 AM ඒක නම් හරි මල්ලි. ඒත් ඉතින් ගොඩක්ම නැතත් පොඩ්ඩක් ආඩම්බර උනාට කාරි නෑ. නංගිගේ කතාව සහතික ඇත්ත. එයාලගේ පිහිට...
ත්ත අක්කා. එහෙම අඬවැඩියාව දාන්න එපා කියලා සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරමු. මේ වෙනකොට අඬලද දන්නේ නෑ. මධුරංග October 18, 2011 at 10:53 AM ඔය ආඩම්බරේ ඔය ඇත්තිගේ මූනෙන්ම පේන්න තියෙනවා. ආයේ තින් කියන්න දෙයක් නෑ. :) මේක පරිවර්තනය කරපු මටත් පිස්සු :) @Keerthi ගවේෂක : මධුරංග October 18, 2011 at 10:55 AM හා එහෙනම්. මම් ඒ ගැන...
ත. අපෝ නෑ. මං තාමත් නිදහස් කොල්ලෙක් !!! අයියගේ කතාව ඇත්ත. අම්මා නැති වෙලාවට අපි තුන්දෙනෙක් ඉදලත් ගෙදර වැඩ අනාගන්නවා නෙ. මධුරංග October 18, 2011 at 11:00 AM අක්කත් කරන්නේ මාරම වැඩ නේ. මී හරක් අඬන්නේ නෑ. අඬන්නේ වැලහින්න. :) එහෙනම් අයියා කලින්ම කියවලා තියෙනවා. හොදා හොදා. :) අනිවාර්යෙන් අඬවන්න හොද නෑ. මොකද කවුරුත් කැමැත්තෙ...
ඒ ??? :) මධුරංග October 18, 2011 at 11:04 AM ම්හූ... සිංදුව අහලා නෑ. ස්තුතියි අයියා. :) එහෙනම් මේක ඔය අනෝට රිපීට් ටෙලිකාස්ට් එකක් වෙන්නති. මධුරංග October 18, 2011 at 11:07 AM ඔය කිව්වට මටත් බලාගෙන ඉන්න බෑ මල්ලි. අක්කගේ හිතේ තියෙන ප්‍රශ්න කරදර සේරම දුරු වෙලා යන්න කියලා පතනවා. ආ..... එතකොට ටීචර් හිතන් ඉන්නේ අපේ හිත් ගල්...
කඳුළුත් බර අවියක් උනා එහෙනම් !!! හොදා හොදා.... අපිටත් කවදහරි ඕවා බලන්න උරුම වෙයිනේ බං. ඔය බිං බලාගෙන යන ප්‍රශ්නේ නම් මටත් උදාවෙයි මයේ හිතේ.... ගලයා October 19, 2011 at 6:57 PM සරත් ලංකාප්‍රිය October 21, 2011 at 1:17 PM නදුන් උයන October 23, 2011 at 2:19 AM කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම් www.youtube.com/watch?v=GCzryx...
ංවත්සරය සැමරුවේ නවසීලන්තයේ දීයි. මේ වෙනුවෙන් පැවැත්වූ සාදයට ජස්ටින් සහ ජෙසිකාගේ සමීප මිතුරු මිතුරියන් රැසක්ම සහභාගි වුණා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ මුහුදු වෙරළක් සමීපයෙහි පැවති මේ සංවත්සර සාදයේ දී ජස්ටින් සහ ජෙසිකා නව පෙම් යුවළක් ලෙස පෙනී සිටිමින් ඡායාරූප රැසක් ගත් බවයි පැවසෙන්නේ. මේ ඡායාරූප අන්තර්ජාලයේ ඇති ජස්ටින්...
න වසරේ අප්‍රේල් මාසයේදීලු. මවු පදවිය ලැබීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේය කියලයි ජෙසිකා කියා සිටින්නේ. පැටින්සන්ගේ අලුත්ම කෙලි පැටික්කි ජනප්‍රිය නළු රොබට් පැටින්සන් පසුගියදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියා. තනිවම නොවෙයි. තම පෙම්වතිය වන සුපිරි ගායිකා එෆ්.කේ.ඒ.ට්විග්ස් එක්කයි. (ග...
පැටින්සන් ලන්ඩන් නුවරට ගියේ අලුත් නිවසක් මිලදී ගන්නටයි. ඔහු මීට කලින් පවසා තිබුණේ පදිංචියට සුදුසු ලොස් ඇන්ජලීස් නුවර බවයි. ඒත් ඒ අදහස ඔහු වෙනස් කරගන්නට ඇත්තේ තම පෙම්වතියගේ මවු රට ‍එංගලන්තය නිසා වෙන්න ඇති. “රොබ්ගේ මේ තීරණය පිටුපස ඉන්නෙ ටාලියා තමයි. රොබ් දැන් එයාට ඕනෑ හැටියට තමයි හුඟක් වෙලාවට වැඩ කරන්නෙ” මෙලෙස කීවේ රොබට්...
රයකට මුල පුරලා. මේ දවස්වල දෙන්නාම කාර්ය බහුලයි. චිත්‍රපටවල, ප්‍රංසගවල වැඩ. අනාගතය ගැන සිතලාලු ලන්ඩන් යන්න තීරණය කළේ” රොබට් ගේ තවත් හිතවතෙකු එලෙස කීවා. රැප් ගීය හරියටම හරි යොවුන් පරපුරේ ආදරය දිනාගත් ඩැනියල් රැඩ්ක්ලිෆ් දක්ෂ රංගන ශිල්පියකු හැටියටයි කවුරුත් හඳුනන්නේ. ඔහු රංගනයට විතරක් නොවෙයි ගායනයටත් දක්ෂයි. මෑතකදී විකාශය ...
අලුත්ම චිත්‍රපටය ගැන කතා කරන්නයි. (මේ චිත්‍රපටයේ ඩැනියල් ප්‍රධාන චරිතයක් රඟපානවා.) වැඩ සටහන මෙහෙය වූ නිවේදක ජිම් ෆොලන්, ඩැනියල් ගෙන් ගීත ගායනය පිළිබඳව යම් විමසීමක් කළා. එහිදී මේ යොවුන් රංගන ශිල්පියා කීවේ, තමන්ට රැප් ගීත පවා ගායනා කළ හැකි බවයි. මේ බව ඔප්පු කරන්නට ඔහු ජනප්‍රිය රැප් ගීයක් ගායනා කළා. ඔහු ගැයුවේ ඇමෙරිකානු ...
වැරැදිව උච්චාරණය කරමින්. රංගනය අතර ‘නර්ස්’ වැඩෙත් මෑතකදී තවත් අලුත් හොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීමක් ඇරැඹුණා. ‘අවර් බ්‍රෑන්ඩ් ඉස් ක්‍රයිසිස්’ නම් වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන සුපිරි තරුවක් තමයි, සැන්ඩ්‍රා බුලොක්. ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් ප්‍රදේශයේ දී මේ චිත්‍රපටයේ දර්ශන කීපයක් රූගත කෙරෙද්දී සැන්ඩ්‍රාට රඟපෑ...
ඩ්‍රා සමඟ රඟපාමින් සිටියා. ඒ මොහොතේ දර්ශන තලය අවට පැවතුණේ දැඩි අව්රශ්මියක්. ඇය හැඳ සිටියේ ද ඝනකම් රෙදිවලින් නිර්මාණය කළ ඇඳුමක්. පැය කීපයක්ම දර්ශන තලයේ රැඳී සිටී‍ෙම් හේතුව නිසාදෝ රූගත කිරීමකදී ඇය එක්වරම ඇදවැටෙන්නට ගියා. ඇයව එක්වරම අල්ලා ගත්තේ සැන්ඩ්‍රායි. ඉන්පසුව ඇයව වත්තන් කරගෙන පැත්තකට ගිය සැන්ඩ්‍රා, ඇයට සාත්තු කරන්නට...
ුව ඇති දූෂණ වංචා නතරකිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම දැඩි කණගාටුවක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය | Express Puwath සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති දූෂණ වංචා නතරකිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම දැඩි කණගාටුවක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය Written by Admin on 08 ජූලි 2019 අමාත්‍යවරුන් නීතියට පිටින් කිනම් තී...
කිරීම දැඩි කණගාටුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය. නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට අමාත්‍යංශයේ මු...
සංස්ථාවට සභාපතිවරයෙකු පත්කිරීම, බාල ඹෟෂධ ගෙන්වීමෙන් සිදුව ඇති පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකරගැනීම වැනි අක්‍රමිකතාවයන් සහ වංචා සහගත තත්ත්වයන් වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්තුමිය කටයුතු කරනු ඇතැයි සංගමය බලාපොරොත්තු වනවා. නීතියට පිටින් යමින් තමන්ට නියමිත වාහන ප්‍රමාණය ඉක්මවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩි වාහන ප...
ත් ජයග්‍රහණය නියතයි – අමාත්‍ය පලනි දිගම්බරන් අයුතු ලෙස නිවසකට ඇතුළු වී පහර දී දේපළ කොල්ලකෑමේ චෝදනාව, රොයිස් ප්‍රනාන්දු 17 තෙක් රිමාන්ඩ්.. දෙරණ වාද පිටියේදී චතුර සමඟ කතාකළේ මහින්දානන්ද – අනිද්දා පුවත්පත දෙරණ වාද පිටියේදී චතුර සමඟ කතාකළේ මහින්දානන්ද තරිඳු උඩුවරගෙදර, 02/04/2020 ‘දෙරණ’ වාද පිටිය වැඩසටහනකදී එහි නිවේදක චතුර ...
සන්ත සමරසිංහ තහවුරු කළෝය. එම කතාබහ වැඩසටහනේ වෙළඳ දැන්වීම් සඳහා විරාමයකට ගිය අවස්ථාවේදී කළ එකක් බවත්, එය කවුරුන් හෝ අන්තර්ජාලයට එකතු කර ඇති බවත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ‘අනිද්දා’ට කීය. මෙම වසංගත තත්වය හමුවේ මුස්ලිම් ජනතාව වගකීම් විරහිත ලෙස හැසිරෙන බව තමා විශ්වාස කරන බවත්, තමන් වැඩසටහනේ මුල් වටයේදී ඒ බව ප‍්‍රකාශ කළ බව...
වසන අයුරු වීඩියෝවෙහි ඇත. ‘ගහන්න ඕන නේන්නං. දැන් ගහන්නත් චාන්ස් එකක් ආවා ඔය කෑල්ලත් අල්ලගෙන.’ යැයි චතුර අල්විස් එම අවස්ථාවේ සඳහන් කරයි. ‘මගෙන් ඇහුවා නම් එහෙම උලමා සංවිධානය තීන්දුවක් අරගෙන කියලා, මම කියනවා උලමා නෙවෙයි හනුමා උනත් කමක් නැහැ කියලා.’ යනුවෙන් මහින්දානන්ද අලූත්ගමගේ මහතා එම අවස්ථාවේ ප‍්‍රකාශ කරන ආකාරයද වීඩියෝවෙ...
ාගෙන් විමසුවෙමු. තමන් මුස්ලිම් ජනතාවට එරෙහි ප‍්‍රකාශ නොකරන නමුත්, මේ මොහොතේ තමාගේ ස්ථාවරය අනුව එම අදහස් ප‍්‍රකාශ කළ බව අලූත්ගමගේ මහතා කීය. ලංකාවේ කොරෝනා රෝගීන් සීයක් ගතහොත් ඉන් අසූනවයක් මුස්ලිම් බවද ඔහු එහිදී ප‍්‍රකාශ කළේය. මේ පිළිබඳව කළ විමසීමකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ ප‍්‍රකාශ කළේ තමා එම අවස්ථාවේ සිටි...
දෙනා එකම වසංගත තත්වයකට මුහුණදෙන බවත්, රෝගය ජාති හා ආගම් ලෙස බෙදා වෙන්කළ නොහැකි බවත් තමා එම වැඩසටහනේදීම ප‍්‍රකාශ කළ බව ඔහු කීය. Tags #anidda #Anidda Newspaper #chathura alwis #derana #mahindananda aluthgamage #news #චතුර අල්විස් #දෙරණ #මහින්දානන්ද 2017 - යුද්ධ හමුදා ජූඩෝ ශූරතාව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට | Sri Lan...
(30) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි. මෙම අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟාවලිය සඳහා බර පන්තින්ට අනුව පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් තරඟ ඇතුලත් විය. රෙජිමේන්තු 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරඟාවලිය නොවැම්බර් මස 26 සිට 30 දින දක්වා පැවැත්විණි. යුද්ධ හමුද...
්‍රනාන්දු සහභාගි විය. කණ්ඩායම් තරඟ සහ සමස්ථ තරඟාවලියේ ශූරතාව ලකුණු 53 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව හිමි කරගත් අතර, ලකුණු 14 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව අනුශූරතාවය ලබාගැනීමට සමත්විය. ආධුණික අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය හිමි කරගත් අතර, අනුශූරතා...
ා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. තරුණියන්ගේ අඩනිරුවත හොරෙන්ම වීඩියෝ කර අන්තර්ජාලයට දැමූ 53 හැවිරිදි පුද්ගලයෙක්ට සිදු වූ දේ - Bad Photographer - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip -...
53 හැවිරිදි පුද්ගලයෙක්ට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka තරුණියන්ගේ සාය උඩ යන අවස්තා වීඩියෝ කරමින් ඒවා අන්තර්ජාලයට මුදාහැරීම් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස තරුණ...
දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස තරුණියන්ගේ සාය උඩ යන අවස්ථා වීඩියෝ ගත කිරීමට ඔහු යොදාගෙන ඇත්තේ ඔහුගේ බෑගයේ සඟවාගෙන සිටි ජංගම දුරකථනයක්. මෙම කොලොම්බියානු ජාතිකයා විසින් වීඩියෝ 283ක් පමණ අසභ්‍ය වෙබ් අඩවිවලට මුදා හැර තිබෙනවා. එම වීඩියෝ මිලියනකට අධික පිරිසක් නරඹා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා. ඔහුගේ වීඩි...
තරුණියන් සමඟ කතා බහට වැටී ඔවුන්ගේ වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවත් සඳහන් වෙනවා. මෙම පුද්ගලයා පිලිබඳ සැක සිතූ ස්පාඤ්ඤ පොලීසිය විසින් මෙට්‍රෝ දුම්රිය මැදිරියක් තුළදීම මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඔහු තරුණියක් වීඩියෝගත කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සූ...
්‍රසිද්ධියට පත්ව ශනුක වික්‍රමසිංහ ගයන "සරාගය" ගීතය මේ දිනවල අන්තර්ජාලය තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙයි. සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතු වන සනුක සාරවිට සමග මෙසේ දොඩමලු විය. මම උසස් පෙළ අවසන් වූ ගමන්ම සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. එහෙත් මගේ අම්මයි, තාත්තයි දෙන්නම මට උපාධිය කරන්න කියල...
ෝරි. මම සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග කළා. දැන් මියුසික් කරන්නෙ වෘත්තියක් විදිහට. කවදාවත් තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ. මාව ශනුක කියලා දන්න පිරිසක් ඉන්නවා. ඔවුන් සමහර විට මගේ තාත්තා ගැන දන්නේනැති වෙන්න පුළුවන්. එක එක අය එක එක විදිහට අපිව හඳුන්වනවා. මගේ මතය නම් තමන්ගෙ අනන්‍යතාව ගොඩනැගෙන්නේ තමන් කරන දේ...
ුළුවන් කෙනෙක්. ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි පියා හෝ මව කලාකාරයෙකු නම් ඒ පුතා හෝ දුව ගැන කියන්න බොහෝ අය ඉන්නවා. ඒ නිසා නිර්මාණයක් කරන්න ගොඩක් හිතන්න වෙනවා. අපි අලුත් ජෙනරේෂන් එකක්. අපිට අලුත් දේවල් අත්හදා බලන්න හැකියාවක් තියනවා. අවස්ථාවත් තියනවා. විවේචනය කරන අය ඒ දේවල් කරයි. More In Hot Story හුඟක් ප්‍රේක්ෂකයන... මට මින...
වැනිදා සිනමා ලෝලීන්වෙත පුදකෙරුනා. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ 4වැනි දිගහැරුම වන ජුරාසික් වර්ල්ඩ් ජෝන් ශ්වාර්ට්ස්මාන්ගේ අධ්‍යක්ශණයක්. ජෝන් ශ්වාර්ට්ස්මාන්ගේ අධ්‍යක්ශණය කල ජනප්‍රිය චිත්‍රපට අතර National Treasure: Book of Secrets (2007), Night at the Museum: Battle of the Smithsonian (2009) හා The Amazing Spider-Man (...