txt
stringlengths
140
500
eleteRepliesMovieLanka6 July 2012 at 13:01xrayDeleteReplyKathandara9 February 2011 at 19:52@හරීමං යනකොට ගෙදර තොරණක් ගහලා තිබුණා. අපේ තාත්තටත් ගන්න බැරි වුණානේ ක්ලාස් එකක්.ReplyDeleteKathandara9 February 2011 at 19:52@පැන්daඅනේ පව් පොඩි මලයා!ReplyDeleteKathandara9 February 2011 at 19:54@blog gadolගණයක් ගන්න යමුද ඒ පැත්ත...
ttaBlack-Fat ඉඳලා Kandy-Light යන බස් එකේ ද?ReplyDeleteKathandara9 February 2011 at 20:00@Sujeewaඅවං නෙමේ අවලං හලක් වගේ!ReplyDeleteKathandara9 February 2011 at 20:02@චේජනාමං ඒ ලෙවල් කරන කාලෙත් ටෙලිෆෝන් යුගය ඇවිත් තිබුනේ. හැබැයි අපේ ගෙදරට ඇවිත් තිබුනේ නෑ. තැපැල් කන්තෝරුවට විතරයි!ReplyDeleteObserver9 February 2011 at 20:4...
බුනට පස්සෙ අපේ තාත්තත් ඇති පදං චාලි ආතර් කිය කියා හිටියා මට හොඳට මතකයිReplyDeletearunishapiro9 February 2011 at 22:17කතන්දරට අඩු ගානේ ටැලිගැරැන් එකක් යවන්න කෙනෙක් හිටියා. මට පළමු පංතියේ විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුණයි දැනගත්ත දා කියන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ. යාළුවෝ සේරම දුෂ්කර පළාත් සේවයේ. පවුලේ අය සී සී කඩ ගිහින් කවුද කොහ...
eplyDeleteSiribiris9 February 2011 at 22:28අර පින්තූර කෑල්ල නං මල් හතයි. මෙහෙ නං ඕව්ව ගාණක් නැති වුනාට, මාව නිකං කරකෝල ඇතැරියා වගේ උනා,යකෝ ලංකාවට ගියකල කියලා.හෙහ්..හෙහ්..නියමයි. හැබැයි, අර අන්තිම හරියෙන් පොඩි නයි පැටියෙක් ගියා වත්දෑ. මං නං දෙකේ කැලෑසිය කම්මුතු කොලා ඉතරයි, කකා, මේක ලිව්වෙ නං ඊරිසියාවටමයි.ReplyDeleteSamp...
en.wikipedia.org/wiki/Mata_HariReplyDeleteඉන්දික උපශාන්ත9 February 2011 at 22:56මේ අපේ PMT එකේ පාවිච්චි වෙන විදිය.D - DonkeyF - Fu..P - Pu..M - Malaka (wanker in Greek)P - Pesevengi - (pimp in Greek)ග්‍රීකයොන්ගෙ ආයතනයක් නිසා මං හිතන්නෙ එහෙත් මෙහෙම වෙන්නැති. ඒත් ඉතිං අපි වගේ non Greeks අය සමහරවිට ගෙවල් වල අයට නැත්තං ලංක...
leteKathandara10 February 2011 at 03:08@Aruniක්ලාස් එක ලොකු වෙන්න ලොකු වෙන්න අමාරුවේ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ එක්කම, ලංකාවේ නං, පඩිය අනුලෝමව යි සමානුපාතික.ReplyDeleteKathandara10 February 2011 at 03:09@අරුණීපොඩි කුමාරිටත් මේ ලිපිය බලා ක්ලාස් එකක් ගැනීමට සිත් පහල වේවා කියා ප්‍රාර්ථනය කරමු.ReplyDeleteKathandara10 Fe...
ැම්මා.ReplyDeleteKathandara10 February 2011 at 03:14@Sampathඔය කියන්නේ අර මනමෝහනීය කාමෝද්ගාමිනියක වූ සිල්වියා ක්‍රිස්ටල් රඟ පෑ 'මට හරි' පිචෑර් එක වෙන්න ඇති!ReplyDeleteKathandara10 February 2011 at 03:16@ඉන්දිකකමක් නෑ, ලංකාවේ අපිට ඔය Malaka, Pesevengi වගේ ඒවා ග්‍රීක් නේ.ReplyDeleteObserver10 February 2011 at 03:49@ ඉන්ද...
7:02අපිට හිටියා නිලවීර කියලා සින්හල ගුරෙක්. මිනිහා කිව්වා පත්තරේක තිබ්බලුසිංහලයා වනා හි කීමෙහි හා බිනීමේ දක්ශයෙකි "හි" අකුර පලවෙනි වචනෙන් 2කට අවිල්ලාReplyDeleteHeeniyata10 February 2011 at 16:30ප.ලි. කෑල්ල කියවනකොට හිත ටිකක් බර උනා වගේ....@ඇනෝ...අපිටත් සාපෙට සිOහල කොරේ ඔය සිවුරු ඇරපු ගුරාම තමයි ඕO....මාරය එහෙමත් සාක්කි...
plates after used/// kiyala.ReplyDeleteඇවිද්ද පය ......24 February 2012 at 05:55කැම්පස් ගිය මගේ යාලුවෙක් කිව්ව ටෙලිග්‍රෑම් කතන්දරයක් මතක් වුනා. මෑන්ගේ යාලුවෙක් තවත් යාලුවෙකුට ටෙලිග්‍රෑම් එකක් ගහල තියෙනවා මෙහෙම "කූඹියාගේ අම්මා මැරුණා. වහාම වරෙන්" "වැද්දා" කියල. පෝස්ට් ඔෆිස් එකේ මෑන්ගේ ඇස් දෙක උඩ ගියාලු මේක දැකල.ReplyDel...
දි වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කලේ.එමෙන්ම "මහලුවීමද,ප්‍රියයන්ගෙන් වෙන්වීමද,අකමැති අය හා එක්වීමද,කැමතිදේ නොලැබීමද,අකමැති දේ ලැබීමද" ඒකාන්ත දුකක් ලෙස ප්‍රකාශ කලා. මෙය වෙනස් කිරීමට කිසිම දෙවියෙකුට මාරයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට නොහැකි බව දෙසුවා.මෙය තමයි දුක්ඛ ආර්යය සත්‍යය.ඉපදීමෙන් නිදහස් වීම හැර අන් නිදහසට කරුනු නැත 21 N...
ි මම රෝගයෙන් පීඩා විඳින්නෙ නැහැ. රෝගය සමග ජීවත් වෙනව. රෝගය ශරීර ගත උනේ අවුරුදු 30දි පමණ.මට රෝගය 'අල්ලල විසි කරන්න බැහැ'. මට ඒ රෝගය තිබුනට සමාජය පලිත් නැහැ. රෝගය සමග ජීවත් වන්නට මම ඉගෙන ගත්තා. ඒ නිසා මම විඳවන්නේ නැහැ. විඳින්නේත් නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරණ වචනයක් තමයි "suffering - suffering with diabetes". මට වෙ...
ම කිව්වට තේරෙන්නෙ නැහැ නේ. හැබැයි මට වෙදකම් කරන දොස්තර මහත්මයා බොහොම ගෞරව සහිතව මා දිහා බලන්නෙ, මගෙන් යම්කිසි දෙයක් ඉගෙන ගත් නිසා.ඔය රෝගියාගේ මානසිකත්වය වෙනස් අතකට යොමු කරවන්න ඕන. නැතුව අමාරුයි. එයාට උදව් කරන්න අය ඉන්නව කියල පෙන්වන්න ඕන. ලෝකයේ එය තනි වෙලා නෑ කියල පෙන්වන්න ඕන. බෞද්ධයෙක් නම් ආගමික කරුණු ගැන පහදලා දෙන්න ඕ...
නැහැ නෙව, ලෝකයේ දුක නම් වූ ස්වභාවය විපස්සි බුදු හාමුදුරුවොත්, එදා පටන් මේ වනතෙක් බුදු වූ සියලුම බුදු වරුනුත් චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. ඒ තමයි ලෝක ස්වභාවය. පෙර පිලිතුර හා සම්බන්ධයි......මේ ලෝකෙ, මනෝ විද්‍යාඥයො කියල ජාතියක් නැහැ. මේකට අවශ්‍ය තැනට සුදුසු නුවණ පමණයි. මන...
. ඕනෑම දෙයක් ගැන.මේ සාකච්ඡාව බොහෝ දීර්ග විය හැක. නමුත් ඉතාමත්ම අවශ්‍යය. කාල වේලාව සොයාගත යුතුය. නැතහොත් ප්‍රථිපල ඉතාමත්ම අල්ප විය හැක. හෙමින් හෙමින් මාතෘකාව වෙත සමීප වන්න. ඇයගේ ගැටලු ඇති තැන් අධ්‍යයනය කරන්න. ඒවාට විසඳුම් සොයන්න. මගේ අත්දැකීම පරිදි බොහෝදෙනෙක් ඉන්සියුලින් විදගැනීමට විශාල බියක් දක්වති. මේ මායාවකි. මෙතැන බ...
වෙනසක් නැති බව මම රෝගියාට පවසන්නේ මෙහි බිය වීමට කරුණක් නැති බව පෙන්වීමටය. ජීවත් වීමට නම් කෑමෙන් පරෙස්සම් විය යුතු බවටත් ක්‍රමයෙන් දැන්විය යුතුය. කිසිම දියවැඩියා රෝගියෙක් ( මා ඇතුලුව ) නිර්දේශ කරන ආහාරයටම බැඳී නොසිටින බවත් කරුණාවෙන් සලකන්න. ඒ සම්බන්ධව රෝගියා හෙට්ටු නොකිරීමටත් වග බලාගන්න. කොටින්ම කිවහොත් ඔබ කල යුත්තේ රෝ...
වාද පිලිගනියි. මම දැන් ගොඩාක් ලිව්වා, අවශ්‍ය නැත්නම් මකා දමන්න. ඇත්ත ලෙඩක් දුකක් විතරක් නෙවෙයි ‍වෙන ඕනිම දේකදි අපි ඉන්නේ උපදෙස් දෙන කෙනා විදියට නම් අපිට ටිකක් කල්පනා කාරී වෙන්න වෙනවා නේද?‍ මොකද ඒ දේ දුක දන්නේ හැබැවටම දුක අත්විදින මනුස්සයා මිසක් කථා කරන අය නෙවෙයිනේ...ආයේ ඉපදෙන්නේ නැති එක තමයි තියන විසදුම... හිතට බොහොම ස...
මෙවැනිම තත්වයන්ට පත් වෙනවා. බෙහෝ දෙනා වයස 25 අඩු පිරිස. වටිනා අදහස් සමුහයක්...මම හිතන විදිහට අපි සිටිනා මේ සමාජයම තමයී ඔය කාරනාවට වගකියන්න ඕනා...වර්තමාන සමාජය අපිව යොමුකරලා තියෙන්නේ ආශාවන් පස්සේ හබා යන්න , අනිකාව පරයලා ඉදිරියට යන්න , ඉතින් අද බොහෝදෙනා ලද දෙයීන් සතුටු වෙන්න දන්නෑ , එහෙම උනානම් ඔය කතාකරපු කාරනය බොහොදුරට ...
ඔබට ස්තුතියී... බෝ අක්‌කේ.. තවත් ලියන්න! ජීවිතේ නොදකින පැත්තක්‌ ගැන ලොකු දැනුමක්‌ ඔයාගෙ ලිපි වලින් ලැබෙනවා... හ්ම්! සරත් මහත්මයා කියන පරිදි, ඊලඟට ඔය ලෙඩෙත් එක්‌ක ජීවත් වෙන්න වෙන්න මටත් වෙයිද දන් නැ! මම පැණිරස කන තරමට! පරිස්‌සම් වෙන්නෝනි! :D පිස්සු හැදෙනවා..... අපි ඉගෙනගන්නවා.... ඊට පස්සෙ රස්සාවල් කරනවා... ඊට පස්සෙ පවු...
සේ... එපාවෙනවා............................ වාහන හින්ද කාපු කටු ...2 - Page 2 - ElaKiri Community > Vehicle Reviews & DIY Guides පට්ටයි පට්ටයි පොලයියේ... බොහොම සතුටුයි ත්‍රෙඩ් එක මෙච්චර දුරක් ආපු එක ගැන.. අවිවාදයෙන්ම එලකිරි ඉතිහාසයේ වටිනාම ත්‍රෙඩ් එකක්... ඉන්න තාම කටුව කියෙව්වෙත් නෑ... දැක්ක ගමන් දුවන් ආවේ... 07-01-2015...
ිතරම කම්මෙන්ට් කෙරුවේ නැතත් අකුරක් නෑර අනිවා කියවනවා. වාහන හින්ද කාපු කටු දිගුකල් වැජඹේවා....... ත්‍රෙඩ් එකේ ඉන්න පොල් මාමි ඇතුළු මිතුරන්ට උණුසුම් සුබ පැතුම්. AnurangaSS ***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු. ම...
gaSS පොලා ඩීසල් ඉවර වෙන්නම දුවපු බාප්පොච්චිගේ වාහන වලටත් ඒ ආදරණීය මනුස්සයටත් මේ පොස්ටුව උපහාරයක් වේවා... ***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු.. අන්න බාප්පලා. ඒකට අපිට ඉන්න බාප්පලා ~WickZ~ Send a private messag...
අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමා ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි. ) පුදුමය නම් වතුර අඩු වන්නේ මාමන්ඩි පදින විට පමණි 2. ස්වීච් වලින් වැඩ කරන කන්නාඩි කුට්ටම මා ඉදිරි ප...
ෙනි. දෙවරක් ඉවසා බලා සිට ඇමතුවෙමි. 5. එෆ් එම් මොඩියුලේටරයෙන් දුරකථන ආරෝපණය කිරිම නිසා එය දැවී ගොස්ය. 6. සති ගනන් පරණ මඩ තට්ටු පිටින් වාහනය ආපසු බාර දුන්නෝහ. මා විසින් සතියකට වරක් හෝදන වාහනය සති දෙකකින් වතුර දැක ඇත්තේ වැස්සකට පමනී. නිගමනය :- අම්මා මුත්තා කිවුවත් වාහනයක් හදිසිම අවස්ථාවක හැරෙන්නට වෙනත් කෙනෙකුට පැදවීමට නොද...
කියලත්. ඒ නිසා ඕනි මගුලත් කියල මම ඩිමෝ එකට දාලා චෙක් කරා. එන්ජිනේ එකේ සද්දෙ එන්න නං එන්ජින් එකේ මොකක් හරි රෙපෙයාර් එකක් කරල වගේලු. සමහර විට ගෑස්කට් දාලා ඇතිලු. ටැපට් ටයිමින් වල අවුලක් නෑ කිවුවා. හෙඩ් එක ගලවද්දි ටැපට් බාස්කට් ද මොකක්ද මන්දා මාරු කරලා හයි කරලා කතාවක් කිවුව වගේ තමා මතක. සද්දෙනං ආපහු හදන්න අමාරුයිලු. වාහනේ...
කිවුවා. රේඩියේටරේට ප්‍රෙශර් චෙක් එකක් කරලා බැලුවා කොහෙන්වත් ලීක් වෙන්නේ නැහැ සිංහලු ඔය ටෙස්ට් දෙකටම ගත්තේ 625/=යි. අද වාහානේ හෝදලා දෙහි ටිකක් කප්පන්න ඕනි. සියලු දෝස නිවාරණය වෙලා යන්ඩ පොලයි රත්තරරනුයි කිවුව විදියට රේඩියේටර් කැප් එකත් දානව ඕන එක්ක කියලා. මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරය...
ay, ඉසුරුඑකාගේ, උරාජ් බඩා, උරාජ් dx, කටු කටු, ටැගකට කෙලියා, ටැගකට කෙලියා 1, ටොමා ආවා, පොල් කටු 2.., රත්තරංගේ, ලේලන්ඩ් කටු එපා, වේගය මරු කැඳවයි, සංකේ!, හොන්ඩා ජරාව, හොන්ඩා ලෙඩ!, honda rocks, physical engineer, raththran wesi, thota dennema na, vannet katu, y61 හොදායි, yanthan tag « Page generated in 0.04647 seconds with...
ා හුවමාරු - ElaKiri Community නිරෝෂා තලගල උමේගා හුවමාරු - 06-19-2019, 03:20 PM මට නිරෝෂා තලගල ගැන ලොකු පිස්සුවක් තියෙනවා කියල උඹලා දැන් දන්නවනෙ. ඉතින් මේ හදන්නෙ පොඩි ඩීල් එකක් කරන්න. නිරෝෂා තලගලගෙ මම දැකල නැති, හොඳට අැඟ පේන වීඩියෝ / පොටෝ එවන උන්ට ළඟදි ලීක් කරගත්තු ටික් ටොක් උමේගා ප්‍රනාන්දු නංගිගෙ ෆෙ...
hukamu, ඉන්ඩ බැරියෝ, ගනුදෙනු කරමු, තලගල උම්මා, මට දුන්නොත්, මමත් දෙනවා, mydone ජනාධිපති කෙනෙක් මරණ එක කොච්චර ලේසිද? | Sri Lanka Brief Homeපුවත්පුවත් විශේෂාංගජනාධිපති කෙනෙක් මරණ එක කොච්චර ලේසිද? ජනාධිපති කෙනෙක් මරණ එක කොච්චර ලේසිද? 26/09/2018 by Sri Lanka Brief (26 Sep 2018/SLB) අම්මපා මෙච්චරම ලේසිද? ජනාධිපති කෙනෙක් ...
මණක් නොව ගුවන් හමුදාවෙන් පැන ගිය භටයෙකි. ඊටත් වඩා විශ්මය ජනක දේ නම් මේ කුමාරයා ජනාධිපති සිරිසේනගේ ලේකම් කාර්යාලයෙන් මෙහෙයවෙන මධ්‍යසාර විරෝධී කාර්ය සාධක බලකායේ රාජකාරියක් ද කරයි. ඔහු මේ දක්වාම ජනාධිපති සිරිසේන යටතේ වැටුපට සේවය කරයි! කුමාරයාට අනුව සිරිසේන සහ ගෝඨාභය දේශපාලන සන්ධානයකට එළඹෙමින් සිටි තිබේ. තමන් පොලිස් ඔත්තුක...
එකම ලබ්බක් හෝ මේ ජාතික මාධ්‍ය අපට කියන්නේ නැත. නාමල් කුමාරයා කර ඇත්තේ තමන්ගේම දේශපාලන සගයින් පොලීසියට අල්ලා දී සල්ලි සොයපු එකය‍. නාමල් කුමාරයා මහසොන් බලකාය මෙන්ම ජාති ආල මහත්මයෙකි. එබැව්න්ම ඔහු ජාති ආල පිරිස් හොදින් දැන සිටියේ ය. පොලීසියට අවශ්‍ය වූ එවැනි සිය ජාති ආල පිරිස් අල්ලා ගැනිමට ඔත්තු දී නාමල් කුමාරයා ලබා ගෙන ඇ...
් සිය කතාව අවස්ථා ගණනාවකදිම වෙනස් කර ඇතැයි ඉකොනෙමි නෙක්ස්ට් නම් වෙබ් අඩවිය වාර්තා කරයි. පොලිස් ඔත්තුකරුවාට බාර දී ඇත්තේ නමගිය අපරාධකරුවකු හමුවී ඝාතනය සූදානම් කිරීමයි. ඝාතනය සිදු කරන්නට නියමිත වූයේ මඩකළපුවේදී යැයි කියනු ලැබේ. නමගිය අපරාධකරුවකු ලවා ජනාධිපති සහ වෙන්ඩ ජනාධිපති ඝාතනය කිරීම කොච්චර ලේසි දෙයක්ද? දැන් කුමාරයා ක...
වුන් අඩුම ගණනේ මූලික පොලිස් පරීක්ෂණ අවසන්වන තුරු හෝ ඉන්නේ නැත. දැන්ම තීන්දුව දී හමාරය. මේ ඝාතන කුමන්ත්‍රණය ගැන තවමත් කිසිදු අන්තර් ජාතික මාධ්‍ය ආයතනයක් වාර්තා කර නැත. ඒ ගැන ද හොට අනිද්දා රාජපක්ෂ මහතා මොනවා හරි කීමට ඉඩ තිබේ. අඩු ගණනනේ ඉන්දීය පුවත්පත්වත් මේ ඝාතන සැළැස්ම ගැන වාර්තා කර නැත. එක්කෝ මේ කතාව අතේ රෝලකි. නැත්නම්...
ත් ඉදිරියට ගොස් තිබේ. ඒ රාජපක්ෂ පවුලම ඝාතනය කිරීමට සැලැස්මක් තිබූ බව කියමිනි. මේ බව කියා ඇත්තේ අත් අඩංඟුවට ගන්නා ලද ඩේවිඩ් නම් ඉන්දීය ජාතිකයෙකි්‍. ඔහු සිය ප්‍රකාශයෙන් මේ බව කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ. මෙසට වසර ගණනාවකට පෙර ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරිමට සැළසුම් කළේ යැයි පොලිසිය විසින් වාර්තා කොට වසර ගණනාවක...
්දේ වසර 12කට පසුය. ඇත්ත හෙළිවීමට හුඟක් කල් යාමට පුලුවන. පිදුරංගල පුක පෙන්වීම තරම් සමාජ උනන්දුවක් මේ ඝාතන සැළැස්ම ගැන නොතිබීමෙන්ම පෙනෙනේනේ ජනාධිපතිකෙනෙක්, වෙන්ඩ ජනාධිපති කෙනෙකේ සහ හිටපු ජනාධිපති පවුලක්ම ඝාතනය කිරිමට වූයේ යැය කියන සැළසුම ගැන සමාජයේ ඇති අදහස ය‍. දැනට එපමණයි. සෙස්ස පස්සට‍. Tags: ජනපති ඝාතන කුමන්ත්‍රණය, ජනා...
ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි. පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට. - Info Sri Lanka News | Sinhala Home / news / පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට. පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට. 2:19 PM news ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවර...
ිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි. මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි. මහ නගර සභා සභික ප්‍රමාණයක් වැඩිවීම: කොළඹ මහ න...
්‍යාව 28 සිට 46 මොරටුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 29 සිට 48 මීගමුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 26 සිට 48 ගම්පහ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 18 සිට 28 කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21 මහනුවර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 24 සිට 41 මාතලේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 21 දඹුල්ල මහ නගර සභා මන්ත්‍රී ස...
්ත්‍රී සංඛ්‍යාව 19 සිට 35 මාතර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28 හම්බන්තොට මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21 රත්නපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28 අනුරාධපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 25 යාපනය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 23 සිට 45 මඩකළපුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 33 අම්පාර මහ නගර...
ංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවේ. මේ වැඩිවීමත් සමග එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා සඳහා අතිවිශාල මුදලක් රජයට දැරීමට සිදුවන අතර මෙම නවක මන්ත්‍රීවරු සමග රැස්වීම් පැවැත්වීමට බොහෝ නගර සභා හා ප්‍රාදේශීය සභා ගොඩනැගිලිවල ඉඩකඩ නොමැති බැවින් රැස්වීම් ශාලා යළි ඉදිකිරීමටත් සිදුවිය හැකිය. මෙම නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%...
ිපත් කළ යුතුය. පළමු නාම යෝජනා පත්‍රය - පළාත් පාලන බල ප්‍රදේශය සඳහා කොට්ඨාස වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. (බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය) අතිරේක නාම යෝජනා පත්‍රය - කොට්ඨාස යටතේ තෝරාපත් කරගත ...
නියෝජනයෙන් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව සඳහා මෙම ලයිස්තුවේ අපේක්ෂකයන් නම් කරනු ලැබේ. කාන්තා හා තරුණ නියෝජනය කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව - එම නාම යෝජන...
සය පළ කරති. මෙලෙස කාන්තා නියෝජනය වැඩිවුවත් මෙතෙක් තරුණ නියෝජනය අනිවාර්ය කරමින් තිබු නීතිය ඉවත් කර තිබෙන බැවින් තරුණ නියෝජනය අඩුවනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයෝ අවධානය පළ කරති. ජන්දය කවදාද ? පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 25 වැනිදාත් 31 වැනිදාත් අතර දිනක දී පවත්වන බව මේ අතර මැතිවරණ කොමිසම පවසයි. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍ර...
වරණ කොමිසම විසින් ඉදිරි දිනවල තීරණය කරනු ඇති බව එහි ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. සභික සංඛ්‍යාව ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම පළාත් පාලන ආයතනවල ධුර කාලය 2018 වසරේ පෙබරවාරි මස 15 වෙනි දින සිට ආරම්භ විය යුතුය. පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට. Reviewed by Vimukthi Dushantha Raw...
්ත්‍රාත්තුවක් බව 'පෙරටුගාමී පක්ෂයේ' නායක දීප්ති ගුණරත්න පවසයි. ඔබට වරදකාරී හැඟීමක් ඇතිවෙලා තියෙනවද?: මංගලගේ 'ප්‍රෝඩාභය' කතාවට වැඩියමක් මෙන්න පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රෝඩාකාරයෙක් බැවින් දේශපාලනිකව ඔහුව හැඳින්විය යුත්තේ 'ප්‍රෝඩාභය' ලෙස බවටත් ඔහුගේ අනුගාමිකයින් 'ගොට්ටෝ' ලෙසටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර යාපනයේ දී ඊ...
ින්ද සහ රනිල්ගේ අභියෝගය : අලුතින් සිතන ප්‍රතිපත්තියකට මාරුවීමට කාලයයි ශ්‍රී ලංකාව තවදුරටත් විසඳුම් සොයන රටක් වෙනුවට, පත්වෙමින් සිටින්නේ තව තවත් ප්‍රශ්න උග්‍ර කරගන්නා රටක් බවටය. රටේ දේශපාලන නායකයෝ, රට වැටී ඇති අගාධයෙන් ගොඩගන්නා සහ රට ගොඩනැගීමේ මෙහෙයුමක නිරත නොවී තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳාගන්නා මාවත් සොයමින් සිටිති. ම...
රණ තුනක් ඉදිරියේ එළිපත්තේ සිටින අප සමාජයේ දේශපාලන විවාද ද උත්සන්න වී තිබේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ෙජ්. ආර්. ජයවර්...
ඉවත්වීමත් සමඟ තවුහිද් ජමාත් සංවිධානයේ තහනම ඉවත් වන බවත්, රඳවා සිටින ත්‍රස්ථයන් 200 කට නිදහස ලැබෙන බවත්ය. වෙන්ව වැනසෙන්නට යන්නේද? -මනුවර්ණගේ සතිය ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවාගත් ජාතික ජන බලවේගය අගෝස්තු 18 දා ගාලු මුවදොර පැවැත්වූ මහා රැලියේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහි ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම...
න අනුරාගික ජායා රූපය. අර්බුදය විසින් බිහිකෙරෙන අවකාශය- ජයදේව උයන්ගොඩ මේ දිනවල අප රටේ සිදුවන ජනාධිපති අපේක්ෂක සටන් දෙස විමසිල්ලෙන් බලාසිටින පුරවැසියන්ට, අප රටේ දේශපාලනයේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා දේශපාලනයේ ව්‍යූහාත්මක සහ ආයතනික වෙනස්වීම් රාශියක් පිළිබඳවද ඉතා විශ්වාසජනක ඉඟිකිරීම් ගණනාවක්ම හඳුනාගත හැකිය. මේ ලිපියේ අ...
ත් වෙබ් අඩවිය මහාචාර්ය නලින් ද සිල්වාගේ ගෝඨා දිනන සමීකරණය ඉදිරිපත් කර තිබුණි. මේ ඒ සම්බන්ධයෙන් colombodaily.com වෙබ් අඩවියේ පලවී ඇති ප්‍රතිචාරයක් පහතින් උපුටා දක්වා ඇත. විජය කුමාරණතුංග ගෙන් පසු වම එකතුකළ දේශපාලනඥයා අනුර කුමාර දිසානායක බව 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. අගෝස්තු ...
යිතරම් කපටි හා උපායශීලී ලෙස නියැළුණා වුවද, පළපුරුදු වුවද, තමාගේ පාලනය ගිලිහී ගොස් දේශපාලන වශයෙන් හුදෙකලා වන අවස්ථාවලට මුහුණ දීමට දේශපාලකයන්ට සිදුවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපතිවරණ ව්‍යපාරය නිල වශයෙන් දියත්කොට ඇත. එහි ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂය. සිතුල්පව්ව විහාරස්ථානයේ පුරාවිද්‍යා කැණීම් ගැන නීතිමය පි...
සිදුකිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඊ.පී. මණ්ඩාවල මහතා පවසනවා. පුරාවිද්‍යා වටිනාකමක් ඇති කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ ගල්කුඩය අසල කටාරම් සහිත ගල් ලෙන් දෙකක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට කිසිදු අවසරයක් නොගෙන කැණීම් කටයුතු සිදුකර ඇති බවට තිස්සමහාරාම පුරාවිද්‍යා කලාප කාර්යා...
ිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් සමඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකල සාකච්ජාවෙන් පසු තීරණය කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන කැණීම් සිදුකිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන්ගෙන් විමසිමක් කළා. ‘‘කුඩා සිතුල...
විටක්ම අපේ පොලිසියයි හමුදාවත් දාල වන්දනාවේ වැඩි පිරිසක් එන දවස්වල නැවත්තුවා එක හැමදාම කරන්න බැ. ඒ නිසා මං කල්පනා කලා මේකේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කලොත් ඔය වැඩ කෙරෙන්නේ නැ කියලා බුද්ධ ප්‍රතිමාවක් නැන්පත් කලා. තැන්පත් කරලා එතන ගල් ලෙනයි පාරයි දෙක තියෙන්නේ උස් පහත්ව. ඉතින් ඒ නිසා මං පාර සකස් කරන්න ගල් ටික ගැලෙ...
න්නා. දැනුම් දිලා අනුමැතියෙන් කලේ.’’ කෙසේ නමුත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඊ.පී. මණ්ඩාවල මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. ‘‘හාමුදුරුවෝ කියන්නේ ලියමනක් දාලා උත්තරයක් ආපු නිසා හමුදුරුවෝ එක කලා. ලංකාවේ ඔක්කොම ගල් ගුහා වල ඕක කරන්න ගියොත් අන්තිමට අපේ පුරාවිද්‍යා සාධක මුකුත් රැකෙන්නේ නැ. එක පුරාවිද්‍යා රක්ෂ...
මට්ටම් වෙනස් කරලා ඒ විතරක් නෙමෙයි එක ගුහාවක් ඉදිරිපිට පොකුණක් හදාලා තියෙනවා ඔය වගේ වෙනස් කම් කරලා. හමුදුරුවෝ අයිති නැති දේකට මැදිහත් වෙලා තියෙනවා.’’ තමන් වහන්සේ මේ වසරේ ජනවාරි මාසයේදී බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් ලිඛිතව දන්වා සිටිය ද ඊට නිසි ප්‍රතිචාරයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොදැක්වූ බව...
මෙතන පෞරානිකත්වය ආරක්ෂා කරන විදියට කටයුතු කරන්න. අර චෛත්‍යය කනු අපි තනිකරම ගල් වලින් හැදුවා. පුරාවිද්‍යා අයත් එකතු කරගෙන. මං ලිපියේ යැව්වේ මං වියදම් දරන්නම් මට ශිල්පින් විතරක් දෙන්න කියලා. නමුත් එවා ලැබුන්නේ නැ. ඒ නිසා මට හරි වේදනාකාරියි. මං ගල්ගේ විනාශ කරනවා ඒ නිසා මං උත්තරයක් අවේත් නැ කරන්න පුලූවන් දේ කලා ආරක්ෂා කරගන...
හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කළේ. ‘‘මොන ලියමන ඉදිරිපත් කලා වුනත් අනුමැතිය දෙනකම් කරන්න බැනේ. ලියමනක් ඉදිරිපත් කලා නම් ඒ සම්බන්ධයෙන් හාමුදුරුවන් අවශ්‍ය කටයුතු කරන්න ඕන. නිලධාරින් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕන. ඔයවගේ පුරාවිද්‍යා ස්ථානයකට හානි කලා නම් එක කවුරු කලත් වැරදියි. මං ගිහින් බලලා ඔ...
කිව්වා මේකට ඉදිරි නිති කටයුතු සදහා නිතිපතිට යවනවා.’’ කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ඩෙංගු රෝගය වැළදීමෙන් මියයයි (19.09.2017 – 14:54 +0530 – hirunews.lk/sinhala) ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ඩෙංගු රෝගය වැළදීමෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව ගිනිගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වෛද්‍ය එම්.අනෝමා ජයවර්ධන නම...
රෝහලේ අංක 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබා අද (19) දින පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම වෛද්‍යවරිය ගාල්ල නුගදූව ප්‍රදේශයේ පෞද්ගලික සායනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය දිනයේ වැඩි කාලයක් එම ස්ථානයේ සිටින නිසා එහි දී ඩෙංගු වැලදී ඇති බවයි ඇයගේ සැමියා සැක කරන්නේ. මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට ...
ස්.ආර්. ආටිගල සහ එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු ඔක්තෝබර් මස 31දා සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර තිබේ. නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 27කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එස්.ආර්. ආටිගල මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සහකාර අධිපති ධුරය හෙබවූ අතර, මුදල් අමාත්‍යාංශය වෙත මුදා හරින ල...
විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිලිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලබා ඇත. නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න එච්.ඒ. කරුණාරතන මහතා මහ බැංකු සේවයෙහි වසර 32කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ආර්ථික හා මිල ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව ස...
ම් කළමනාකරණ සහ ලේකම් දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටුයතු කළ අතර, මූල්‍ය බුද්ධ ඒකකයේ පරිපාලන කටුයතුද අධීක්ෂණය කළේය. මීට අමතරව, කරුණාරත්න මහතා පසුගිය වසර 4කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ අතර, මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ, මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද අවදානම් පිරික්ස...
යෝ විශ් විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පළිබඳ ශාස්ත්‍රපති උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ද දරයි. Thursday / 25 / 2019 164 සිංහල -ලෝකය වටාම නිවුස් -මාකොළ ඊ නිව්ස්: අපූරු එස්.එම්.එස්. මඟුල් කප...
මව නිතරම උනන්දු වුයේ තම පුතුට මංගල්‍යයක් කරදීමට ය. අප ඔහුට සිරිල් යැයි කියමු. සිරිල්ගේ මව තම පුතුට සහකාරිය සෙවීමේ කටයුත්තට අතගසා තිබිණ. එක් අසල්වැසියෙකු සිරිල්ගේ මවට කියා ඇත්තේ මෙය පුවත්පතක පල කරන ලෙසයි. ඒ අනුව සිරිල්ගේ මව මංගල දැන්වීම් පලකරන ඉරිදා පුවත් පත් දෙකකට මෙම දැන්වීම දැමීමට තීරණය කළාය. එම ආයතනවලින් විමසීමේ දී ...
පුවත්පත් ආයතනයට යවා ඇත. ඒ අනුව පසු සතියේ එම දැන්වීම පුවත්පත්වල පල වී දින කිහිපයක් ගත වනවිට දිනකට ලියුම් 40ක් - 50ක් ලැබෙන්නට විය. ඒ අතර පිටරට සිට පැමිණි ලියුම් ද තිබී ඇත. ප‍්‍රතිචාරය පිළිබඳ සිරිල්ගේ මව ද සියේ ඉහවහා ගිය සතුටකිනි. බහුතරයක් ලිපි ලැබී ඇත්තේ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල තම දියණියන් සේවය කරන හා පදිංචියට කැමති ද...
පුවත්පත් දැන්වීම සහිත පුවත්පත ගෙන බැලීය. ඒ අනුව ඔහුට කාරණය පැහැදිලි වී සිනා පහළ විය. තම මව එස්.එම්.එස් මාර්ගයෙන් යැවු පුවත්පත් දැන්වීම පලකර ඇත්තේ වැරැදි ලෙසට ය. එස්.එම්.එස් මාර්ගයෙන් ටයිප් කළ එ් පණිවුඩය සටහන් කර තිබුණේ සිංග්ලිෂ්වලිනි. සිරිල්ගේ මව යැවු එස්.එම්.එස් පණිවිඩය මෙසේය, BODU GOVI 29 USA 5 11 KADAWASAM POLIS PAR...
වෙනි. අදාළ දැන්වීම පහත දැක්වේ. 'බරපතල අවදානමක්' - ජනපති හමුදාවට කියයි (වීඩියෝ) Dec 14, 2016 'බරපතල අවදානමක්' - ජනපති හමුදාවට කියයි (වීඩියෝ) Featured Be the first to comment! යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගෙන් නැගී ඇති ‘චෝදනා හා යෝජනා’ හමුවේ ජාත්‍යන්තර සහයෝගය ලබා නොගෙන ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේනා වලට තම ගෞරවය ආරක්ෂා කරග...
ුශ්‍රැතයන්’ ලෙස හැඳින්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ජාත්‍යන්තර ක්ෂේත්‍රයේත් ජයග්‍රහණ ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේ පෙරේදා (12 ) සපුගස්කන්ද මාකොළ පැවති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.“මානව හිමිකම් කඩවීම පිලිබඳ චෝදනා හා යෝජනා සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය සහ අපේ ...
ීම කළේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය කරමින් සිටියදී බාල ළමා දුෂණ චෝදනාවට පිටුවහල් කෙරුනු ශ්‍රී ලංකා හමුදා සෙබළුන් ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සතියක් ගත වෙද්දීය. හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳී සිටි ශ්‍රී ...
පමුණුවන ලෙසත්, අනාගත සාම සාධක මෙහෙයුම් සඳහා යැවීමට පෙර අණ දෙන නිලධාරීන් ඇතුළු භට සේනා පූර්ව සෝදිසියකට ලක් කරන ලෙසත් ජිනීවා නුවර රැස්වූ වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.ඉදිරියේදී එවැනි අපරාධ සිදු නොවනු පිණිස ශ්‍රී ලංකා යුද හමුදාවට ලිංගික අපචාර වැලැක්වීම පිලිබඳ විශේෂ පුහුණුවක් ලබා දෙන ලෙසද කම...
ින් මාකොලදී අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාව සතුව නොමැති විශේෂඥ දැනුම හා පුහුණුව සඳහා ජාත්‍යන්තර හොඳ හිත අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන්නේය.ජාත්‍යන්තර ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ලබා ගත යුතු සහාය ලෙසින්, දැනුම සහ සම්පත් වර්ධනය කර ගැනීම, යුද ශිල්පීය දැනුම වර්ධනය කරගැනීම, පුහුණු හා පර්යේෂණ අංශ ශක්...
යන්තර සහයෝගය නැවත දිනා ගැනීමට තමන් ගන්නා වීරිය පිළිබඳව ඇතැමුන් පිලිබඳ වැරදි අර්ථකථන දෙන බවට ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් විය. “අපි ජය ගන්නවා යනු අපේ මාතෘ භුමිය තුල තියෙන සියලු අංශවලින් ජයගන්නවා පමණක් නොව, අපි සියලු ක්ෂේත්‍ර, සියලු අංශ වලින් ජාත්‍යන්තරය ජය ගැනීමයි,” යන්න ජනාධිපතිවරයා ප්‍රවීණ සහ ආධුනික හමුදා නිලධාරීන්ට අව...
this category: « ප්‍රබල ඇමතියෙක් මහින්දානන්ද ඉදිරියේ පින්සෙන්ඩුවේ මැලේසියානු සංචාරයේදී මෛත්‍රීට දැඩි ආරක්‍ෂාවක්‌ » පිරිසක් ශ්‍රීලනිප මැයි රැළිය වර්ජනයේ : ශ්‍රීලනිප අනාගතය ගැන අනාවැකියක්. - Info Sri Lanka News | Sinhala Home Political Top පිරිසක් ශ්‍රීලනිප මැයි රැළිය වර්ජනයේ : ශ්‍රීලනිප අනාගතය ගැන අනාවැකියක්. පිරිසක් ශ...
තව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම සඳහා සහභාගී වන්නේ ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් කොටසක් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. වාර්තා වන ආකාරයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඇතුළු පසුගියදා ආණ්ඩුවෙන්...
ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන දෙපළගේ මූලිකත්වයෙන් මැයි දින රැළිය සංවිධානය වන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බවය. රැළියට එන්න : ඒත් වේදිකාවට එන්න බෑ - පොහොට්ටුවෙන් දැනුම්දීලා මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරම...
කුට තම මැයි දින සමරු රැළියට එක්වීමට හැකි වුවත් ඒ එන ඕනෑම අයෙකුට වේදිකාවේ අසුන් පැණවීමට නොහැකි බවය. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සමරු රැළිය ගාල්ලේ පැවැත්වෙන බැවින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා එහි වේදිකාවට ගොඩවීමට අවසර ඉල්ලා ඇති නමුත් මේ වන තුරුත් ඊට පක්ෂයේ අනුමැතිය ලබාදී නොමැති බව පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග ...
ඩකළපුවේ පැවැත්වෙන මැයි දින වේදිකාවට ගොඩවන බවය. විපක්ෂයට? මේ අතර හෙට (08) ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේදී තම කණ්ඩායම විපක්‍ෂයට යන බවත් විපක්‍ෂයට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂය සමග සන්ධානගතව කටයුතු කිරීමට තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම ස්ථිර අදහසක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න සඳහන් කරයි. රත්ත...
ණය කළහොත් ශ්‍රීලනිප සහ සන්ධානයේ මහ ලේකම්වරුන් දෙදෙනා ඇතුළු කිහිපදෙනෙකුට එක්සත් ජාතික පක්ෂයට එක්වන්නට සිදුවනු ඇති බවද ඔහු පැවසීය. එසේම ඉදිරියේදී ජනාධිපතිවරයාවීම හැර අග්‍රාමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට මහින්ද රාජපක්‍ෂට කිසිඳු බාධාවක් නොමැති බවත් තමන් ඇතුළු කණ්ඩායමටද ඔහු යටතේ සේවය කිරීමේ ගැටළුවක් නොමැති බවද මන්ත්‍රීවරයා ...
ු කිරීමට ශ්‍රීලනිපය සූදානම් බවද මන්ත්‍රීවරයා පවසා ඇත. පිරිසක් ශ්‍රීලනිප මැයි රැළිය වර්ජනයේ : ශ්‍රීලනිප අනාගතය ගැන අනාවැකියක්. Reviewed by Vimukthi Dushantha Rawanasinghe on 10:26 AM Rating: 5 උසස් පෙළ දරුවන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබයි - Siyatha News උසස් පෙළ දරුවන්ට හා ගුරුවරුන්ට...
මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට යොදා අවසන් බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට ඊයේ (4) අත්සන් කළ බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මෙම කැබිනට් පත්‍රිකාව ලබන සතිය වනවිට අනුමත වීමෙන් පසු ටෙන්ඩර් කැඳවා අවශ්‍ය පරිගණක ලබා ගැනීමෙන් පසු ඉතා සීමිත දින ගණනක් ඇතුළත විදුහල්පතිවරුන්ට තමන්ගේ පාසල්වලට අවශ්‍...
ක්‍රීඩකයන් සමග වැඩ ආරම්භ කරයි හෘද රෝග ඔබටත් හැදෙන්න කලින් දිය ලබුවලින් මෙන්න මේ ඔසුව හදාගන්න Reviewed by Balumgala 123 on 11:37:00 PM Rating: 5 ඔබේ ඔසප් වීමට හේතුව චන්ද්‍රයා ද? | Citizen.lk අශේන් citizen අපට කථා කරයි Citizen LIFE ඔබේ ඔසප් වීමට හේතුව චන්ද්‍රයා ද? චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම ග්‍රහ වස්තුවයි. එබැවින් වෙන කි...
ත් චන්ද්‍රයාට සම්බන්ධ කර කතා කෙරෙන මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන කාරණා කීපයක් තිබේ. ඔසප් වීමට හේතුව චන්ද්‍රයා ද සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28කින් සමන්විත වන අතර දැනුදු ඇතැම් කාන්තාවක් ඔසප් චක්‍රය, සහ ඔසප් දිනය පොහොය දිනට හෝ චන්ද්‍රගේ ගමනට සම්බන්ධ කර කතා කරනු ලැබේ. ඔබේ ඔසප් චක්‍රය චන්ද්‍රයාගේ ගමනට සංසන්දනය කෙරෙන ජංගම...
28කින් පෘථිවිය වටා ගමන් කරයි. කලකට පෙර සිදු කළ ඇතැම් පර්යේෂණ වලින් පෙන්වා දෙන්න පොහෝ දින හෝ ඉන් පසුව අව පක්ෂයේ දින වලදී ගැබ් ගන්නා කාන්තාවන් බොහෝ විට පිරිමි දරුවන් ප්‍රසූත කිරීමට වැඩි ඉඩක් ඇති බවත් පුර පක්ෂයේ දින වල ගැබ් ගන්නා කාන්තාවන් ගැහැණු දරුවන් බිහි කරන බවත් පෙන්වා දී ඇත. එමෙන්ම Menstrual – Moon යන වචන වල ඇති ළඟ ...
සුව නින්දක් ලැබීමට ඇති අවස්ථාව අවම බවත් පැවසේ. එමෙන්ම කරන ලද පර්යේෂණයකින් පැවසුනේ සඳ එලිය නොඑන කාමරයක අඳුරේ සිටියත් ඔබට පුර හඳ දිනට නින්ද යාමට අමතර මිනිත්තු 5ක් ද ඔබේ නිදා ගන්න සාමාන්‍ය වේලාවෙන් මිනිත්තු 20ක් පමණ අඩු වන බවයි. පුර සඳ දවසට පිස්සොත් කලබල ද? ඇතැම් පාරම්පරික විශ්වාස අනුව පුර හඳ දවසට මිනිසුන්ගේ මානසික තත්වය ...
්පු වී නොමැත. සඳ හඳුන්වන Moon/Lunar වැනි වචන වලට සමාන ශබ්දයක් ඇති moony, lunatic, lunacy හෙවත් පිස්සු යන අර්ථය දෙන ඉංග්‍රීසි වචන වල මුල් ලතින් අර්ථය සඳ යන්නයි. (Medical News Today ඇසුරින් සකස් කරන ලදි) Previous articleහෘද රෝග ඇතුළු රෝග රැසකින් ඔබේ දරුවා රකින කෑමක් Next articleඅතුරුදහන් වුවන්ගේ පවුල් වලට රු 6,000 ලබා දී...
් දයාසිරිට දෝෂාරෝපණ ආකල්පමය වෙනසක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක – Sri Lanka News | Politics | Breaking News | Hot News | Sri Lanka Gossip Home Latest News ආකල්පමය වෙනසක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක Previous article බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට Next article අලුත් අවුරුද්දේ ජාති භේදයකින් තොර...
ආදරයේ නාමයෙන් Posted by Asanka Karunarathna at 4:57 AM Naleen Dilruksha September 2, 2013 at 2:26 AM අලේ අපොයි මලයටත් බලෙන් බන්දලා දෙන්නද හදන්නේ ගෙදරින්. Asanka Karunarathna September 2, 2013 at 3:16 AM අපොයි නෑ. මං අම්මට මේ කතාව කිව්වම අම්මා කිව්වා උඹ කෙල්ලෙක්ට කැමති උන දොහක කියහං මං බන්දලා දෙන්නම් කියාලා. ජන පීඩක ආණ...
h Leave a Comment ගොවි අයිතීන් කප්පාදු කිරීම, අස්වැන්නට සාධාරණ මිලක් ලබා නොදීම, බදු මිලෙන් බදු බරෙන් ජනතාව පෙලමින් ජනතාව පීඩාවට පත්කරමින් පාලනය ගෙනයන වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබන 23වනදා කොළඹදී පවත්වන විරෝධතාවයට සහාය පල කරමින් රටේ සියළුම ගොවි ජනතාව සමග එකතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික...
ටී.බී. සරත් මහතා, උප සභාපති, කිරි ගොවියන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා, ජාතික කමිටු සාමාජික, උක් ගොවීන් සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා, ජාතික කමිටු සාමාජික, හම්බන්තොට දිස්ත්‍රික් ගොවි නායක සුනිල් රත්නායක මහතා, ජාතික කමිටු සාමාජික, පැල්වත්ත සේවනගල උක් ගොවි සංවිධාන...
ල් රණවීර මහතා, කවුඩුල්ල ගොවි ව්‍යාපාර පදනමේ සභාපති, කිරි ගොවියන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ පොලොන්නරු දිස්ත්‍රික් නායක අශෝක කරුණාසේන මහතා ඇතුළු ගොවි නායකයින් එක්වී සිටියහ. මෙහි සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට අදාළ හඩ පට පහතින් පළ වේ… http://www.lankatruth.com/si/wp-content/uploads/2018/10/Namal-Karunarathne-2018.10.08.mp3 න...
ntha-Kumara-Nawarathne-2018.10.08.mp3 සුසන්ත කුමාර නවරත්න මහතා http://www.lankatruth.com/si/wp-content/uploads/2018/10/Wasantha-Piyathissa-2018.10.08.mp3 වසන්ත පියතිස්ස මහතා http://www.lankatruth.com/si/wp-content/uploads/2018/10/W.M.-Gunawardhana-2018.10.08.mp3 ඩබ්ලිව්.එම් ගුණවර්ධන මහතා http://www.lankatruth.com/si/wp...
ා http://www.lankatruth.com/si/wp-content/uploads/2018/10/S.B.-Sirisena-2018.10.08.mp3 එස්.බී. සිරිසේන මහතා http://www.lankatruth.com/si/wp-content/uploads/2018/10/Anura-Chandrasekara-2018.10.08.mp3 අරුණ චන්ද්‍රසේකර මහතා ජන පීඩක ආණ්ඩුවට එරෙහි 23 විරෝධයට ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ සහායත් පොරොන්දු වූ විසඳුම් වහා ලබා ...
fish ගේ blog ටැංකිය ගේ සීන් එක … 2013 පෙබරවාරි 16 — Gold fish ගේ සීන් එක… ඒක මහ අලුගුත්තේරු සඳුදා දවසක්. උදේ පාන්දරම වහින්න ගත්තා. ඊලඟට පාරේ හරියකට යන්න බෑ සිග්නල් ලයිට් පත්තු වෙද්දී, පොලිස් කාරයො අත පය විසික් කරනවා. හ්ම්…. පැහැදිලි කාලගුණයක් තියෙන වෙලාවකනම් පොලිස් කාරයෝ යෙදෙව්වත් කමක් නෑ දුරට පේනවා, විසිල් එකත් ඇහෙන ...
තිබුනට දිගාරින්න කම්මැලියි… ඒ හැටි…! උපන් ගති යවන්න පුළුවන් කාටද. පස්සෙ ඉතිං කෑම කාලා දවසේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙද්දි… “බෑ අප්පා අද වැඩ කරන්න. වැස්ස හින්දා වැඩ ඔක්කොම කල් දානවා. මේ හීතලේ මොන වැඩද. එක්කෝ හදිස්සි වැඩ ටික විතරක් කරලා දානවා. “ වගේ ධනාත්මක සිතුවිලි ගොඩයි හිත ඇතුලේ. ඒ ඔක්කොම එක්ක පටන් ගත්තා වැඩටික. ටික වෙල...
කියගෙන. ඔය වගේ අනුන්ගේ වැඩ තමා වැහි දවස් වලට තිතටම කරන්න පුළුවන්. ඉතිං ඒ බුවාව ලඟ පුටුවකින් වාඩිකරවගෙන මෑන්ට ඕනේ විස්තර ටික හොයනවා. ඔෆිස් එකට ලඟින්ම තියෙන දැන්වීම් බාර ගන්න ස්ථානය. දැන්වීමට අයකරන ගාස්තුව…. අරකද මේකද හැම එකම… අන්න ඒ වෙලාවට හිතෙනවා තමන්ගේ වැඩක් කරගෙන හිටියනම් හොඳයි නේද කියලා. ඉතිං ඔහොම ගිහිං ගිහිං දැන්ව...
ක් අතේ දැන්වීම් භාරගන්න තැනට. ලබන ඉරිදා පත්තරේට. ගේ විකිණුවද දන්නේ නෑ… ඔන්න ඉතිං ඉරිදා පහුවෙලා සඳුදා වුනා. ගෙයි දැන්වීම පත්තරේ වැටිලා. අර බුවාට හරි හැපී. හැබැයි වැඩි වෙලාවක් තිබුනේ නෑ… මෑන්ගේ මූනට හම්බුවෙන හම්බුවෙන කෙනා මිනිහාගෙන් අහනවලු… කොහොමද බං දැන් ගේ සීන් එක…. / ගේ සීන් එකට මොකද වුනේ බං… / ගේ කේස් එකට කෝල්ස් ආවද ...
ලා… දැන් බුවාට ගේ මතක් වෙද්දි තද වෙනවා. සමහරවිට ගේ සීන් එක නවත්තලා දාවි…! – at මුළු සතියම ඉතිං හරි ජොලි අපිට…!!! Posted in යාළු මාලුවන්ගේ කතා. 30 Comments » 30 Responses to “ගේ සීන් එක …” 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:17 ට ඇයි ඔය සමහරු කියන්නේ ‘ගේම’ දෙන්ඩ යනවා, ‘ගේම’ ඉල්ලනවා කියලා. ඉතින් මුළු ගේම දුන්නම ඒ ගෙදර හිටිය අය ...
… 😀 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:41 ට අයියෝ මාර ගේ සීන් එකක්නෙ. 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:07 ට පවු අප්පා දැන් බුවා ගේ විකුණන වැඩේ අතෑරලා 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 8:45 ට ඔෆීස් එකේ මොන අලුගුත්තේරු වැඩක් සිද්ද වුනත් එයින් 10 න් 8 කටම මේ මාලුවා ඇති.. (ඉතුරු දෙක වෙන්නේ මාලුවට) 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:08 ට උඹලා ...
්ම “ගේ”. උදා:- අලුත්ගේ”, එගොඩගේ”, මුදියන්සේලාගේ”, ආරච්චිලාගේ”. “ගේ” ලා ගොඩයි. උබත් ගේ කෙනෙක් වෙන්න බැරි නෑ. නෑ නෑ අම්මෝ මං නම් ගේ නෙවෙයි… 2013 පෙබරවාරි 16 දින ප.ව. 9:35 ට ඇයි ලියන“ගේ“ ??? 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 10:54 ට moකක්ද යකෝ මේ සීන්එක ? 2013 පෙබරවාරි 16 දින පෙ.ව. 11:09 ට ඇයි මල්ලිත් සබ්ජෙක්ට්ද… 😀 2013 පෙබරවාර...
2013 පෙබරවාරි 16 දින ප.ව. 9:04 ට ඒක ලියලා වසන්න බැහැනේ… 😀 2013 පෙබරවාරි 17 දින පෙ.ව. 3:38 ට මමත් දන්න ‘ගේ’ යාලුවෝ ඉන්නවා නේද කියලා තේරුනේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ… 🙂 2013 පෙබරවාරි 17 දින ප.ව. 2:57 ට ගේ ඇමතිවරුත් ඉන්නවා… 2013 පෙබරවාරි 17 දින ප.ව. 4:51 ට ඇමතිගෙ ගේ‍ ඇමති ඉන්නෙ නැතුව අපි ඉන්නයෑ බං. වෙඩි කන කතා කියන්නෙප...