txt stringlengths 140 500 |
|---|
අපි ඉතිං කොයි කාටත් උදව් කරනවනේ…
2013 පෙබරවාරි 18 දින ප.ව. 12:06 ට
දැන්වීම් දමද්දී මාළුවාගෙන් උදව් ගැනීම භයානකය..මේ ප්‍රවෘත්තිය ඔපිසිය වටේ ගිනි තිබ්බේ මාළුවා නේද?
2013 පෙබරවාරි 18 දින ප.ව. 3:42 ට
නෑ නෑ… බුවාම කියලා…
2013 පෙබරවාරි 19 දින ප.ව. 1:18 ට
අම්මාපල්ල මු ගේ…… !!!! 🙂
2013 පෙබරවාරි 19 දින ප.ව. 3:13 ට
හික්ස්… 😀
2... |
013 පෙබරවාරි 20 දින පෙ.ව. 9:42 ට
මුලින් කතාවට මං එකඟයි… ඒක එහෙමම තමා.
2013 පෙබරවාරි 20 දින ප.ව. 5:07 ට
ලංකාවේ ඉන්න අයට තමයි එහෙම පේන්නෙ මාළුවෝ. මේ පැත්තෙ සීතල දවසක සමාජයේ උවමනාවට නෙමෙයි ඇඳුම් අඳින්නෙ. නැත්නම් හයිපොතර්මියා හැදිලා මැරෙන නිසා!
wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න
« ♥♥♥
තරු... |
හා මංගල්‍යය" යන විරුදාවලිය ලත් සයිබර් සිහින බක්මහ උළෙල අඛණ්ඩව පස් වන වරටත් සාර්ථකව පවත්වා නිමකරන්නට සමත්වීමු.
2011 අප්‍රේල් 03 වන දින හෙන්රි පේද්‍රිස් පිටියෙන් පටන් ගත් ගමන මේ තරම් දුරක් එනු ඇතැයි ඒ සඳහා දායක වූ ආදරණීය බ්ලොග් සහෘදයින් එදා සිතන්නට නැතිව ඇති. එහෙත් ඒ ආරම්භකයින්ටත්, එදා මෙදා තුර ඒ සඳහා කැප වී කටයුතු කල සහ... |
කච්ඡා වල සිට තවත් සතියකින් දෙකකින් මූල්‍ය සාරාංශය ඉදිරිපත් කරන මොහොත දක්වා මෙම ක්‍රියාදාමය ඇදී යයි. එහිදී උළෙල සැළසුම් කිරීම, මූල්‍ය දායකත්වයන් ලබාගැනීම, බ්ලොග්කරුවන් ලියාපදිංචි කිරීම, ආහාර පාන සහ තෑගි සූදානම් කිරීම ආදී කටයුතු රැසක් සිදු වේ. ඒ සඳහා නිරන්තර සහයෝගය ලබා දෙන්නේ ආදරණීය බ්ලොග් සහෘදයන්ය. සයිබර් සිහින බක්මහ උළ... |
ා සහ නෙළුම් යාය සංවිධානයටත්, ත්‍යාග සඳහා දායකත්වය දැක්වූ Laydeez, චානක ඉලෙක්ට්‍රිකල්ස් - නාවල, සෙන්ට්‍රල් රිකවරීස් - රාජගිරිය සහ රිද්ම කසුන් මහතා ඇතුලු යමං ගෘෘප් කණ්ඩායමටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ ආදර ස්තුතිය පුද කර සිටියි.
එමෙන්ම සයිබර් සිහින බක්මහ උළෙල සඳහා නිල මාධ්‍ය දායකත්වය නිරතුරුව ලබා දෙමින් හා ශබ්ද විකාශන පද්ධති ... |
මුලුල්ලේම වරින් වර විමසමින් අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටු කර දුන් හා අද දින (19) උදෑසන සිට පැමිණ විය යුත්ත විමසා බලා ඉටුකරමින් තරඟ සංවිධානය ඇතුලු සියලු කටයුතු වලට ශ්‍රම දායකත්වය දැක්වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ටද සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමිවෙයි.
සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බොහෝ දුර බැහැර සිට පැමිණ තරඟ ව... |
සහෘද බ්ලොග්කරුවනි, බ්ලොග් අවකාශයේ මිතුරෝහි අවංක ආදර ස්තුතිය ඔබට පිරිනමමු.
එමෙන්ම සයිබර් සිහින උළෙල සදාතනික සිහිවටනයක් කරනු පිණිස දිනය ඡායාරූපගත කල බ්ලොග් සහෘදයින්ටත්, නිවේදන කටයුතු වලින් දායක වූ ජනරඟ හා දුලාන් සොහොයුරන්ටත්, නන් අයුරින් දායක වූ සැමටත් ස්තුති කිරීමට ද අප මෙය අවස්ථාවක් කරගනිමු. එමෙන්ම ඔබ ලබාගත් ඡායාරූප ප... |
ටැග් කිරීමෙන් වලකින ලෙසත්, දයාබර කැමරා ශිල්පීන්ගෙන් හා නරඹන්නන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. සියළුම ඇල්බම්/ බ්ලොග් පෝස්ට් වල ලයිස්තුවක් පසුගිය වසර වලදී මෙන්ම ඉදිරියේදී මෙම බ්ලොග් අඩවියේ පළ කිරීමට කටයුතු යොදා ඇත.
මේ අවසන් දවස නොවේ. මීට වඩා සුන්දර සයිබර් සිහින බක්මහ උළෙලක් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඊට පෙර තවත් බොහෝ බ්ලොග... |
තූර දැක්කම දුකයි එන්ඩ බැරිවීම ගැන.
ආවෙමි. නැරඹුවෙමි.
ආන් මැණිකක්කී අලියට ඇහැතියනවා!
ආවට පැයක් විතර තමා ඉන්ඩ ලැබුනෙ. ඒකෙනුත් පැය බාගයකටත් වඩා තොප්පි මාරු කලා නෙව. අනේ ගෲප් ෆොටෝවෙ මං නෑ... :(
අපිත් ආවලු ඈ.. සංවිධානය කිරීමට බොහොම ස්තුතියි!
සංවිධායකයන්ට ආචාරය, සහභාගීවූ අයට ස්තූතිය..!
දවසක් ඒවී අපිත් විය සිදුරෙන් අහස දකින..... |
ය පාලනයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වන මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වන අනාගත නව ආණ්ඩුවෙන් නිර්මාණය වන බවත් ,ඒ තුළ බෙදුම්වාදයට ,ජාතිවාදයට ,ත්‍රස්තවාදයට හා ආගමික අන්තවාදයට ඉඩක් නොලැබෙනු ඇති බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .
ප්‍රජාතන්ත්‍රවාදය සමග ත්‍රස්තවාදයට හෝ වෙනත් කුමන හෝ... |
පතිවරණය හා රටේ අනාගතය ” මැයෙන් මාතර දිස්ත්‍රික්කයේ පැවැති සුහද හමු මාලාවට සමගාමීව බෙරලපනාතර – ගල්බොක්ක ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ඉකුත් 12 වැනිදා පැවැති අසූ තුන් වැනි (83) සුහද හමුවට එක් වෙමිනි . මෙම සුහද හමු අසූ තුනෙන් තිස් නවයක් ම ( 39 )ක් ම පැවැතියේ ප්‍රබල එජාප පාක්ෂිකයන්ගේ නිවෙස් කේන්ද්‍ර කර ගෙන වීම විශේෂත්වයකි .
බෙ... |
රුවන් ලෙසයි .ඔවුන්ට මෙවර ජනතාවගෙන් මෙන් ම සොබා දහමෙන් ද ගැලවීමක් නෑ .මහ බැංකු මගඩියෙන් රටේ ආර්ථිකයට සිදු වී ඇති සමස්ත පාඩුව හරියටම කියා ගන්නත් බෑ .රුපියල් ලක්‍ෂ කෝටිය ඉක්මවා තිබෙනවා .මේ මගඩිය කරපු යහ පාලකයන් ලැජ්ජා බය නැතුව සිටින හැටි පුදුමයි .මෙවැනි අයට නීත්‍යනුකුලව හැකි උපරීම දඬුවම් දිය යුතු වෙනවා . ගෝඨාභය මහතා ජනාධි... |
් තැන තබා කටයුතු කරන නායකයන් එකතු වී රට පාලනය කරන විට සාමයට හා රටේ සංවර්ධනයට කැමැති සියලු දෙනාට නැවුම් ආශ්වාදයක් ලැබේවි .රටේ අනාගතය සුරක්ෂිත වෙනවා .ඉහළ ආර්ථික සංවර්ධනයක් ඇති වීමට පටන් ගන්නවා .එවැනි රටක් දරු පරපුරට උරුම වීම මව් – පිය ,වැඩි හිටි සැමට මොන තරම් සතුටක් ද ?දේශාභිමානී හැඟීමෙන් යුත් එදා සිටි මිනිසා අපට අහිමි... |
්න ඕනෑ .රට ගොඩ නැගීම වගේම රට විපතට ගෙන යාම ද කරන්නේ රට වැසියන් .2005 වැටුණු රට බාර ගෙන 2014 තෙක් හොඳින් ගොඩ නැගුනේ ජනතාව මහින්ද මහත්තයට රට බාර දීම නිසයි .දැන් රට විනාශකාරී තැනට වැටී ඇත්තේ ද එදා ජනතාව ” යහ පාලනය ” තෝරා ගැනීමෙන් .ඒ නිසා අනාගතයේ දී රට වැසියා දේශපාලන ප්‍රඥාවෙන් දියුණුව සිටින්න ඕනෑ .සෝබන විකාර රූපී දේශපාලනය... |
ගකීම ද පුරවැසියන් සතුයි .දේශපාලනඥයා හොඳ මානව හිතවාදියෙක් විය යුතුයි .බලයෙන් ධනයෙන් අන්ධ වූ අයට දුර පේන්නේ නෑ .එතැනදී තමනුත් විනාශ වී රට ද විනාශයට යනවා .ඊට හොඳම උදාහරණය යහ පාලකයන් .ඔවුන් නැවත ගෙදර යන්නේ රටට ණය කාරයන් ලෙස යැයි ද හෙට්ටිගේ මහතා කීය .
කායවර්ධන අතුරු කමිටුව ඉල්ලා අස්වෙයි | දිනමිණ
නිවස කායවර්ධන අතුරු කමිටුව ඉ... |
රදෙයි. පසුගිය ජනවාරි මාසයේ පත්කළ කායවර්ධන අතුරු කමිටුවට එහි නිලවරණය ඉක්මණින් පැවැත්වීමේ වගකීම පැවැරී තිබූ අතර ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමෙන් පසුව මේ ඉල්ලා අස්වීම් සිදුව ඇත.
කායවර්ධන අතුරු කමිටු සභාපති ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පසුගිය සතියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භා... |
ටයුතු කරන අතර එම සියලු නිලධාරීන් ක්‍රියාත්මක වූයේ කිසිදු වැටුපකින් තොරව ස්වේච්ඡා සේවයක් ලෙසිනි.
එවන් තත්ත්වයක් තුළ දුරකතන ඔස්සේ ශිරෝමී රණවක මහත්මියට හා එම කමිටුවේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතාට කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරියකු බැණවැදී තර්ජන කිරීමක් ද පසුගිය කාලයේ වාර්තා වුණි. කායවර්ධන තේරීම් කමිටු සභාපති ලෙස තිලක් ජයව... |
දකින බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසත් කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරීන් පිරිසක් බලවත් විරෝධය පළකරමින් ප්‍රකාශයක්ද නිකුත් කොට තිබිණි. විවෘත අයැදුම්පත් කැඳවීමකින්, සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වැඩිම සුදුසුකම් ඇති අය නීත්‍යානුකූලව පත්කර තිබියදී තවත් පාර්ශ්වයක් පදනමකින් තොරව විවේචන කිරීමෙන් වැඩකරන නිලධාරීන් අපහසුතාවට ... |
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට පවසා තිබිණි.
මේ අතර කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිකරණය සඳහා මිලියන ගණනක් වැය කිරීමට යෑම පිළිබඳ කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරීන් පිරිසක් තවත් පැමිණිල්ලක් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිකරණය ඉතා යහපත් කටයුත්තක් වුවද එම වගකීම භාරදීමට සූදානම්වන ප... |
ීඩාව පරිහානියට පත්වන බවට සම්මේලනයේ විධායක සභිකයන් පසුගිය කාලයේ මත පළ කිරීමත් සමග අතුරු කමිටුවක් නිර්මාණය වූ අතර ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත ලෝක කායවර්ධන ශූරතාවලිය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. එමෙන්ම සම්මේලනයේ අර්බුද හේතුවෙන් දේශීය කායවර්ධන තරගාවලි බොහොමයක් පවත්වා ගැනීමටද නොහැකිවී තිබ... |
ඇතුලූ මානව හිමිකම් පිළිබඳව වන ප‍්‍රගතිය පිරික්සීම සඳහා මෙරටට පැමිණි යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියන් වන ඈන්-මාරි මිනුවෙ සහ ලොලා සන්චෙස් කල්ඩෙන්ටෙ සාමාජිකාවන් වූ සමීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රකාශය
ක්‍රිකට් අන්තර්ජාල සඳහා සිංහල වෙබ් අඩවි ‐ පිටු අංක 52 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "ක්‍රිකට් අන්තර්ජාල... |
කකට එකක් වෙනස්.පොඩ්ඩක් බලන්ඩකෝ.........1) අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද සිල්වා දන්නවනේ.එයාගේ විනෝදාංශය ඉතිං කාර් එකතු කරන එකනේ.මේක 2009දී ගෙනාපු භාන්ඩේ.වරායට ගෙනාපු කාර් එක ගෙනියන්නයි ලෑස්තිය.ඔය
BLOG ගඩොල්: පූසන්ගෙන් රජ බොජුන්
ප්‍රවර්ගය:පිටපත සංස්කරණය ඇවැසි සියළු ලිපි - විකිපීඩියා, නිදහස් වි... |
රකලාවේදය. ඡායාරූප මුද්‍රණය-දළ සේයා පටලයකින් මුද්‍රණය කිරීම ඡායාරූප මුද්‍රණය-සැ
ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න: May 2012
BLOG ගඩොල්: කැම්පස් ලයිෆ් -දින දින වලට යන අපේ පිරිමි පරපුර
BLOG ගඩොල්: සුදුපූසි 15 - ඒ ලෙවල් විභාගේ
stats: impressions:255716844 clicks:32289 ratio:0.013%
stats: impressions:251019311 clicks:14892 ratio:0... |
| lankahotnews.com | Gossip lanka | lanka news web | lanka hot news
රට පුරා පිහිටි සියලුම පාසල් හෙට(13) දිනයේ සිට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව අද පටන් 26 වනදා දක්වා දෙසතියක කාලයක් මෙම පාසල් වසා තැබීම ක්‍රියාත්මකය.
කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.
හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා... |
» කරන කලට පව් මීරිය මී සේ…
අපි හැමෝම ආසයිනේ සැප විඳින්න. ඒ වෙනුවෙන් අපි නානාප්‍රකාර දේවල් කරනවනෙ. කොටින්ම කියතොත් මේ හැම දෙයක්ම කරන්නෙ සැප ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්නෙ. නමුත් අපි අතරෙ මේ ‘සැප’ පිළිබඳ තියෙන ආකල්ප විවිධාකාරයි. සැප කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපට විවිධාකාර පිළිතුරු ලැබේවි. ඉතින් මේ සැපයේ තියෙන විවිධත්වය ... |
ැපයෙන් අන්ධ වෙලා. සැපයට මුලා වෙලා. ඉතින් ඒ අය උත්සහ කරන්නේ කෙසේ හෝ සැප උදා කර ගැනීම, ළඟා කරගැනීම මිසක එය නිවැරදි මාර්ගයෙන්, නිවැරදි ආකාරයට කිරීම නෙවේ. පින්-පව් අමතක වෙනවා. එක්කො ඒ ගැන විශ්වාසයක් නෑ. සැප ලැබීමේ චේතනාවෙන් අන්ධ වෙලා ඒ කරා යන නිසා හරි වැරැද්ද පේන්නෙ නෑ. කර්ම විපාක ගැන විශ්වාසයක් නෑ. අවබෝධයක් නෑ. ඉතින් මේ ආ... |
ින්ම සිද්ධ වුනා. ඒ මෙන්න මේ විදියට…..
එදා දඹදිව උදේනි කියන නුවර හිටියා බොහොම ධනවත් සිටුවරයෙක්. මේ අයට හිටියේ එකම දරුවයි. ඒ දුවක්….. ‘ඉසිදාසි’ කියලා. රූ සපුවෙන් අනූන, බොහොම නිහතමානී, ගුණ යහපත් කෙනෙක්. ඉතින් නිසි කළ වයස පැමිණුනාම කුල සිරිත් අනුව මේ දියණිය තවත් උසස් සිටු පවුලකට සරණපාවා දුන්නා. මෙයා තම ස්වාමියාට සැලකුවේ ... |
් හොයා ගන්න බැරි විදියේ ලේලියක් පවුලට එකතු වීම ගැන. ඔය විදියට මාසයක් විතර ගත වුනා. නමුත් හැමදාම ඉසිදාසිට ස්වාමිපුරුෂයගෙන් දොස්. කොච්චර හොඳ කළත් දොස්ම තමා අහන්න ලැබෙන්නේ. ඉතින් දවසක් මේ ස්වාමිපුරුෂයා තමන්ගේ දෙමව්පියන්ට මෙහෙම කියනවා. “මට නම් බැහැ මේ ඉසිදාසිත් එක්ක පවුල් කන්න. මෙයාව වහාම ගෙදර ගිහින් ඇරලවන්න. නැතිනම් මම... |
ඉසිදාසිගෙ කසාදෙ මේ විදියට කඩාකප්පල් වෙලා යද්දි ඒ දෙමව්පියො බොහොම දුකින් මෙයාව එයාගෙ දෙමව්පියන්ට භාර කළා.
ඉතින් දේවල් මේ විදියට සිද්ධ වෙද්දි මෙයාගෙ දෙමව්පියොත් බොහොම දුක් වුනා. ඔය විදියට කාලෙ ගතවෙලා යද්දි දවසක් මේ සිටු මැදුරට ආවා කඩමාල්ලක් පොරවා ගෙන පොල්කටුවක් අතින් ගත්ත තරුණයෙක් හිඟමන් ඉල්ලගෙන. සිටුතුමා මේ හිඟන තරුණය... |
ි වුනා. සිටු පවුලට එකතු වුනා. කාලය හෙමින් ගතවෙලා ගියා. දවසක් මේ තරුණයා සිටුතුමා ළඟට ඇවිල්ල මෙහෙම අහනවා. “සිටුතුමනි, කෝ මගේ අර පොල්කට්ටයි, කඩමාල්ලයි…. මට ඒ දෙක ආපහු දෙනව ද? පුරුදු හිඟමන මට හොඳයි. මට නම් බෑ මේ ඉසිදාසිත් එක්ක තවත් පවුල් කන්න. මට ඈව පිළිකුල්”…. කොයිතරම් සැප සම්පත් ලැබුනත් එයාගෙ තීරණේ වෙනසක් වුනේ නැහැ. සි... |
බ්බේනිවාසානුස්සති ඥාණය. ඒ තුලින් විමසලා බැලුව ගිහි ජීවිතේ අර වගේ කටුක අත්දැකීම විඳින්න සිදුවුනේ පෙර කර්මයක් වත් ඵල දීලද කියලා……
ඉතින් බලන්න එක ආත්මෙක අන්ධයෙක් වගේ වැරදි කාම සේවනයේ යෙදිලා ආත්ම කීයක් අන්ත අසරණ විදියට අනන්ත දුක් වින්දද….. කලින් ආත්මෙ ඉරිසියා සිතක්, ද්වේෂ සිතක් ඇතිකරගෙන ඉඳල අරහත්වයට පත් වුන ආත්මෙදි පවා ඒක... |
නැතිවුනොත් ඔයාලටත් වෙන්නෙ ඉහිරුනු කිරකට අඬන්න. මේ ගමන ඒ තරම්ම අනියතයි. මේ ගමනේ රුදුරු බියකරු බව ගැන තවත් අටුවා ටීකා ඕන නැහැනෙ.
(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත ‘ඒඅමා නිවන් දුටු රහතන් වහන්සේලා – ථේර ථේරී ගාථා’ ග්‍රන්ථය ඇසුරෙන්)
ලොකු බබා: ලොකු බබත් බ්ලොග් ලියන්න පටන් ගන්නයි යන්නේ...
තවත් එත් සුන්දර මත... |
සංගමේ කට්ටියනන් දන්නව. බ්ලොග් ලියන්න නන් අලුත් එ වුනා ට අවුරුද්දක දෙකක ඉදන් බ්ලොග් කියවල කොමෙන්ට්ස් කරල තියනව. හැබැයි ලොකු බබා කියන නමින් නන් නෙමෙයි.
මම ගැන කියනවනන් අවුරුදු 22ක පොඩි කොල්ලෙක් තාම. ඉන්නෙ නන් යක්කල හරියෙ. එත් මේ අවුරුදු 22 ඇතුලත කරපුදේවල් ගොඩයි. මේ බ්ලොග් එකේ එදේවල් එකින් එක ඉදිරියට ලියන්න හිතාගෙන ඉන්... |
:35 PMඑල...ජය වේවා...සිංහල බ්ලොගින් වලට සාදරයෙන් පිලිගන්නවා...දිගටම ලියන්න.ReplyDeleteනදීOctober 9, 2011 at 8:20 PMබබෙක් කිව්වට මම් බැලුව කවුද කියල.එහෙනම්ලියමුකො බලන්ඩ.ReplyDeleteශානුOctober 9, 2011 at 8:22 PMහික් මරු බබා සුභ පැතුම් අයියේ දිගටම ලියන්නReplyDeleteමාරයාගේ හෝරාවOctober 10, 2011 at 1:35 AMඑළ එළ.. එහෙනං උඹත්... |
. .. දිගටම ලියන්න . . සුභ පැතුම් . . . !ReplyDeleteදේවා ගේ අඩවියOctober 10, 2011 at 11:44 AMකමෙන්ට් වලින් විතරක් උන්නු යාලුවත් එහෙමනම් වැඩේට අත ගැහුවා.. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ දැන් ඉතින් ලොකු බබාත් වැඩේ පටන් ගත්තොත් හොදයි.. ජයවේවා./ ඔන්න පලවෙනි පොස්ට් එකේ ඉදන්ම අපි ඉන්නවා පිටිපස්සෙන්ReplyDeleteලකීOctober 10,... |
AMසුභ පැතුම් මචං. දිගටම ලියමු.ReplyDeleteGimhaniOctober 27, 2011 at 7:38 PMබොහොම හොඳයි .. සුභ පතනවා !!ReplyDeleteAdd commentLoad more...
යාලු බබාල...
ලොකු බබා ලියපුව..
ලොකු බබා කියන්නේ..
බෙබෙක්....
බෞද්ධ කොඩිය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
ක්‍රි.ව. 1885 අප්‍රේල් මස 28 දින (වෙසක් මස පසලොස්වක දින) ප්‍රථම වතාවට ෂඩ් වර්ණ... |
දනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තේ නොවේ. මෙවැනි තත්ත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්‍ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒඅනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකේය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහි වීම විශේෂ ලක්‍ෂණයක් වශයෙන් ද ... |
රප්‍රතිෂ්ඨාපනය කිරීමේ පින්කමක් 1883 මාර්තු 25 දින සිදු කිරීමට සංවිධානය කර තිබුණි.පානදුරාවාදය ජය ගැනීමත් සමඟ පැවැත්වීමට නියමිත එම පින්කම සඳහා බොරැල්ලේ සිට දීපදුත්තාරාමයට පෙරහරක් පැමිණීමට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ සංවිධානය කළහ. පෙරහර පැවැත්වීම පිළිබඳ යම් යම් දූෂමාන ආරංචි පැතිර ගොස් තිබූ බැවින් ක්‍රිස්තියානි පොලිස් නි... |
ංයෝජනය[සංස්කරණය කරන්න]
නීල වර්ණය: බුද්ධ ශරීරයේ කෙස් ලොම් ආදියෙන් විහිදී ගිය වර්ණය.
පීත වර්ණය : බුද්ධ ශරීරයේ සම තුළින් විහිද ගිය වර්ණය.
ලෝහිත වර්ණය : බුද්ධ ශරීරයේ ලේල මස් ආදිය තුළින් විහිදී ගිය වර්ණය.'
ඕදාත වර්ණය : බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිද ගිය වර්ණය.
මාංඡේෂ්ඨ වර්ණය: බුද්ධ ශරීරයේ අතුල්ල පතුල්ල තොල් වලින් විහ... |
දාළ මාධ්‍ය ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_කොඩිය&oldid=307133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි ප්‍රවර්ගය: බුදු දහම සංචාලන මෙනුව
BosanskiCatalàČeštinaDeutschΕλληνικάEnglishEspañolFrançaisGalegoעבריתMagyarBahasa IndonesiaItaliano日本語ភាសាខ្មែរမြန်မာဘာသာPolskiPortuguêsРусскийไทยУкраїнськаاردوTiếng Việt中文 සබ... |
මඟේ අපූරු ස්ථාන 07
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟා වන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවිශේෂ ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොට... |
කියාය.
පොත්තාපිටිය සයිඩිමට එපිටින් වූ පොල් ගස දුම්රිය මඟ ජීවිතය කරගත් එක් මිනිසකුගේ මතක සලකුණකි. 1880දී දුම්රිය මඟ අද්දර ඉහළ කෝට්ටේ ඉපිද, මීයන් ඇල්ල බිංගෙය කණින්නට සිය ශ්‍රමය කැප කළ, ඉන් අනතුරුවද විශ්‍රාම යන තුරු දුම්රිය මඟෙහි නඩත්තු අංශයේ සේවය කළ එස්.පී. අප්පුවා නම් අයකු මිහිදන් කළ තැන හඳුනාගන්නට සි... |
්ලෙනේ ගෙදර සමරා ය. පසුගිය ලිපියේ සඳහන් ව තිබූ “භූත-පෙට්‍රොල්” රාජකාරිය ආරම්භ කරන්නට මුල්වුණු සිද්ධියට මුහුණ දී ඇත්තේ ඔහුය. ඒ අනුව බලන කල මේ දුම්රිය මඟ දෙපස බොහෝ තැන්, දුම්රිය මඟ වෙනුවෙන්ම ඉපදී ජීවත් වූ බොහෝ දෙනෙකුගේ නිජබිම් සහ සොහොන් බිම්ය. දිනපතා දුම්රිය භාවිත කරන දෙනෝ දහසක් මේ මඟ දිගේ සතුටින් ඉහළ පහළ යන්න... |
ර ඇත්තේ ඉහළ කෝට්ටෙන් ඉහළ කොටසේදී තිරිංග ක්‍රියා විරහිත වීමකින් පසු රියැදුරු පාලනයෙන් ගිලිහෙන දුම්රිය තවදුරටත් පහළට ඇදී යෑම වළකා අනතුර අවම හානියකින් වළක්වා ගැනීමටය.
“ඉස්සර වාෂ්ප එන්ජින් කාලේ නිතර නිතර දුම්රිය වල තිරිංග වැඩ කරන්නේ නැතිව පහළට ගහගෙන එනවා. ඒක නිසා කෝච්චියක් උඩට යැව්වට පස්සේ පීල්ල සයිඩිම ... |
-15 සමයේ ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානාධිපතිවරයා වූ එච්.එම්. විජේසිරි මහතා “පොත්තාපිටිය සයිඩිමේ” භාවිතව පැහැදිලි කලේ එලෙසිනි.
ඈත අතීතයේ පමණක් නොව මෑත ඩීසල් එන්ජින් යුගයේද, කඩුගන්නාවේ සිට පහළට යන දුම්රියද, රඹුක්කන සිට ඉහළට ගිය දුම්රියද අවස්ථා ගණනාවක තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම මාර්ග කොටසේදී අ... |
දීය. දුම්රියපොළ අසලම කුඩා තේ කඩයක් පවත්වාගෙන යන ආර්. ගීතානී රේණුකා මහත්මිය මෙම දුම්රිය පෙරළෙන අන්දම සියැසින් දුටු අයෙකි. මේ ඇය එම අනතුර ගැන කී කතාවයි.
“මගේ පුතාලා ඒ කාලේ ඉස්කෝලේ ගියේ පිළිමතලාවට. හවස ගෙදර එන්න කෝච්චියක් තියෙන්නේ හතරහමාරට. එතකම් (කඩුගන්නාව) ස්ටේෂමට වෙලා ඉන්නවා. ඔය අතරේ බැලස්ට් එක... |
ලට “යනකොට යමු” කියලා. ඒත් උඩහට ගිය හැටන් කෝච්චියේ මගේ මහත්තයා ගියා කඩේට බඩු ගේන්න. එයා පුතාලට කෑම අරන් දෙන්න කඩේට එක්ක ගිහින්. ඒ අතරේ කෝච්චිය පල්ලම් බැහැල. බ්රේක් නැති වෙලා තියෙන්නේ සිංහ කට දිහාදි. බලනින් මෙහාට පණිවිඩේ කියල තිබ්බා. ඒ කාලේ වැඩකරපු අබේනායක රාළහාමි කෑ ගැහුවා “බ්රේක් නැති කෝච්චියක් එනෝ. අයින් ව... |
ගාව බලාගෙන හිටියා.”
“ඉතින් පුතාලා නැඟලා නෑනේ.”
“පස්සෙනේ ඒක දන්නේ. ඒ කාලේ ෆෝන් නැහැනේ. විනාඩි දෙකක් ගියේ නෑ. හෝන් එක ඔබාගෙන කෝච්චිය එනවා උඩ පැන පැන. ඩ්‍රයිවරුයි ඇසිස්ටනුයි විදුරුව ගාව බාර් එකක එල්ලිලා ඉන්නවා පෙනුණා. එන්ජිම ස්ටේෂම මැද හරියට එද්දි පිටිපස්සේ පෙට්ටි වගයක් පෙරළුණා ලාවට වගේ දැක්කා. දූවිලි වලාවකු... |
ස්සේ සෙනඟත් ආපහු ආවහම - ගිහින් බලද්දි එන්ජිම සඟරජලෙනට උඩින් ඇල වෙලා නැවතිලා තිබ්බා.”
මෙම අනතුර මෙම මාර්ග කොටසේ සිදුවූ අනතුරු වලින් සරලම අනතුරකි. කාර්ය මණ්ඩලයට සුළු තුවාල හරුණු විට දේපළ හානිවලින් පමණක් සමන්විත වූ මෙම අනතුරට ලක්වූයේ මඟී දුම්රියක් නම් කතාවේ අවසානය බොහෝ දුක්ඛදායක එකක් වන්නට ඉඩ තිබිණි... |
ටම සැතැපුම් 59ක් දුරින් පිහිටි සඟරජලෙන ලාංකේය රාජ්‍යත්වය සමඟ අතීතයේ සිට බැඳුණු “කුමන්ත්‍රණ” පිළිබඳ තවත් එක කතාවක නිහඬ සාක්ෂියකි.
“වර්ෂ 1707 - 1739 සමයේ මහනුවර රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතකු නිසා රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණු දස්කොන් හෙවත් පේද්‍රෝ ගැස්කොන් අදිකාරම ලෙව්කේ දිසාවගේ කේ... |
ැමූ බව. ඒ ගැන උදහස්ව සූරියගොඩ හාමුදුරුවන්ව හිසගසා මරා දමන රජතුමා, ලෙව්කේරාළව මාකෙහෙල්වල ගමේ “පොල්ගස්ගොඩගෙදර” හිරකරනවා. සූරියගොඩ විහාරයේ සාමණේරවරුත් සීසීකඩ යනවා ඊට පස්සේ. වැලිවිට හාමුදුරුවෝ ඇවිත් නවතින්නේ මෙන්න මේ ගල්ලෙනේ. ඒ දඬුවම් ලබපු ලෙව්කේ රාළ ගෙන් බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්... |
ලි කළේ ඉහළ කෝට්ටේ විහාරයේ ප්‍රකට දායකයෙකු වන හැත්තෑහත් හැවිරිදි ආර්.පී.ජී. පියදාස මහතාය. ඔහුද විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති වරයෙකි.
සඟරජලෙන පසු කර තවත් මීටර් සියයක් පමණ යන විට හමුවන්නේ බිංගෙයකි. එය අංක 5A දරණ බිංගෙයයි. දුම්රිය ධාවනය ඇරඹි 1867න් වසර හතළිස් පහකට පමණ පසු 1912 දී දෙවැනි අදියරේදී කණි... |
් දෙවැනියට දිගම බිංගෙයයි. එය දෙවැනි වන්නේ හැටන්- කොටගල අතර හමුවන සිංගිමලේ බිංගෙයටය. සිංගිමලේ බිංගෙය දිඟින් අඩි 1865 කි. මෙම බිංගෙය කණින සමය වන විට දුම්රිය මාර්ග කම්කරුවන් ලෙස සිංහලයින්ද එක්වී ඇති අතර මෙම බිංගෙය සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදී ඇත්තේ දේශීය කම්කරුවන්ය.
අවදානම් මඟෙක මීටර් හාරසියයක... |
බව තහවුරු කරගෙන, විදුලි පන්දම්ද දල්වාගෙන බිංගෙයට ඇතුළු වූයෙමු. පෙර හමුවූ බිංගෙවල් සමඟ සැසදීමේදී ඉතාමත් තෙතබරිත දුම්රිය බිංගෙයක් ලෙස දැක්විය හැකි මෙම බිංගෙයි තෙත ගතිය ට හේතු වන්නේ, බිංගෙයට ඉහළින් දිය ඇල්ලක් ගලායන නිසාය.
බිංගෙයට ඉහළින් ගලන්නේ අලගල්ල කන්දේ පූජාගල නිම්නයෙන් පහළට ගලාඑන වළගොඩ ඔයයි. එයින... |
් බැම්මක් බැඳ දිය ඇල්ලේ ගමන අඩාල කොට ඇත. එසේ අඩාළ කිරිමෙන් අනතුරුව සිහින් දිය පහරවල් දෙකක් ලෙස ගල් තලාවේ දෙපසින් කඩා හැලෙන්නට සලස්වා දුම්රිය මඟට අනතුරක් විම අවම කරගන්නට උත්සාහ ගෙන ඇත. ඒ උත්සාහය තරමක් සාර්ථක වුවද එයින් අහිමි වී ගියේ “මීයන් ඇල්ලේ” අනන්‍යතාවයි. නොඑසේ නම් අඩි සියයක් පමණ උසැති මීයන් ඇල්ල ලා... |
වන නිර්ණායක සපුරන්නේ නැත.
බිංගෙයි තුළින් මීටර හැත්තෑපහක් පමණ දුරක් යන විට අතරමඟදී වම්පස බිත්තියෙන් දැකිය හැක්කේ කුහරයක් තනා ඇති ආකාරයයි. අපට මඟ පෙන්වන්නට පැමිණි මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී එච්. එම්. නිපුන ඉඳුනිල් මහතා පැවැසූ පරිදි එය බිංගෙය කැණීමේදී ගල් ඉවත් කිරීමට යොදාගත් ... |
ට අහගෙන ඉන්න. ඇල්ලේ සද්දේ ඇහෙනවා.”
නිශ්ශබ්ද වන ලෙස සංඥා කරමින් කුහරය ආසන්නයට ගිය, ඔහු අනුගමනය කළ අපිද සිහින් දිය දහරාවක හඬ ඇසුවෙමු.
“ඒ තමයි මීයන් ඇල්ල”
‘සුද්දාට මීයන් ඇල්ල කියල කියාගන්න බෑ… ඒ නිසා සුද්දා මේකට කිව්වේ මීන්ගල්ල කියලා. මීයන් ඇල්ල ගල්තලාවේ L අකුරේ හැඩේට කට්ටයක් කපලා ඒ දුර්ග මඟ දිගේ තමයි මුලි... |
විදියට රජකාලේ ඉදලා මීයන් ඇල්ල භාවිත වෙලා තියෙනවා.” ඒ වගතුග අපිට කීවේ බලන දී හමුවූ, මොරගොල්ල වසමේ ග්‍රාම නිලධාරී චින්තක සාරංග ධර්මප්‍රිය මහතාය.
ඔහු උපුටා දැක්වූ පරිදි ඒ කඩඉම් කවිය මෙබඳු ය.
“මීයන් ඇල්ල බලනේ කඩවත ඇතුලේ කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිටින් ලගමුවද පසු කලේ
මෙකි ලකුණු තුළ රට සතර කෝරළේ..... |
නැරඹිය යුතු නිසා යළිදු කෙටි වේලාවකින් සත්කෝරලයෙන් සතර කෝරලයට පිවිසෙන්නට අපිට සිදුවනු ඇත.
ස්තූතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කර ගැනිමට ස... |
තාව ලබන ඉරිදා සිළුමිණේ….
(පැරණි ඡායාරූප අන්තර්ජාලයෙනි)
සත් සමුදුර: මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක්... The attachement to previous post +18 (දහ අටට වැඩි ඈයොන්ට විතරයි)
මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක... |
ත් S**tapes(**=ex) දී ලැබුන අදහස් වලට පුළුල් ලෙස පිළිතුරු දීමේ අවශ්‍යතාව නිසා සහ කමෙන්ටුවලදී කරුණු දීර්ඝ වශයෙන් ලිවීමේදි ඇතිවන තාක්‍ෂනික ගැටළුද හේතුවෙන් මෙවැනි ලිපියක් සම්පාදනය කිරීමට සිතුවෙමි.
සමස්ථ ලෝක සිනමාවම ගත්තහම ලස්සන නළු නිළි දෙපලක් නැති චිත්‍රපටි අතලොස්සක් පමණක් හැදෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ලෝකයේ ජනප්‍රිය සිනමාව... |
යා හෝ රංගනවේදිනිය, රංගනයේ සෑහෙන්න දක්‍ෂ අයෙක් විය යුතුයි. අපේ සිනමාවෙත් එවැනි අතිදක්‍ෂයන් කිහිපදෙනෙකුම සිටියා. ඒ අතරින් ප්‍රමුඛතම තැනක් ගන්නේ නැසීගිය රංගනශිල්පී ජෝ අබේවික්‍රම මහතා කිව්වොත් වරදක් නැහැ. ඔහු විහිළු නළුවෙකුලෙස සිනමාවට පිවිස පසුව අතිදක්‍ෂ චරිතාංග නළුවෙකු බවට පත්වී සිංහල සිනමාවේ මතක සටහන් රැසක් අපට ඉතිරි කරන... |
යක් සපයන්නම්, මීට වසර 20 කට හෝ ඊට ආසන්න කාලයකදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර නම් සම්මානලාභී සිනමා නිර්මාණය සිනමාශාලාවල ප්‍රදර්ශනය වන අතරතුරේදීම රෝයි ද සිල්වා මහතාගේ චෙරියෝ කැප්ටන් නම් හාස්‍ය උපදවන චිත්‍රපටියද ප්‍රදර්ශනය වූ අතර ඒ චිත්‍රපටි දෙකේම ප්‍රධාන චරිතයද රඟපෑවේ ජෝ අබේවික්‍රම මහතායි. ඉතින් සම්භාව්‍ය හා වාණ... |
ම අභියෝගය සාර්ථකව ජයගත්බව පවසන්නට පුළුවන්. අමරිසිරි කලංසූරිය එයින් එක් සිනමාවේදියෙක්. ශරීර ප්‍රමාණයෙන් දේහදාරියෙකු නොවනවා සේම විජය කුමාරතුංග වැනි දුටුවන් ඇදබැද ගන්නා රූපකායකින්ද නොවූවත් චරිතාංග නළුවෙකු ලෙස ඔහු විසින් ලබාදුන් දායකත්වය පැසසිය යුතුයි. උදාහරණයක් ලෙස විශේෂයෙන් ඔහු රඟපෑ පූජා චිත්‍රපටියේදී ඔහුගේ රංගනකුසලතාවයන... |
ෙන් විස්තර කල නොහැකියි. මහේන්‍ද්‍ර පෙරේරා තවත් රූපයෙන් හෝ දේහදාරීබවෙන් අගතැන්පත් නැතත් රංගනයෙන් සිංහල සිනමාවට හොද දායකත්වයක් ලබාදුන් අයෙක්. 1986 දී ඔහුගේ රංගනය මුල්වරට මා දුටුවේ කොටි වලිගය චිත්‍රපටියෙන්. එහි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයෙකුගේ චරිතය දුටුවිට ඇත්තටම හිතුනේ ඔහු හැබෑවටම කුඩු කාරයෙක්දෝ යන සැකයයි. එපමණකටම ... |
නට නොලැබෙන ලින්ටන් සේමගේ නම් රංගනශිල්පියාද මේ කුලකයටම අයත් අයෙක්. මේ ලිපියේ මාතෘකාවේද දැක්වෙන මීහරකා චිත්‍රපටියේ අසහණයට පත් ගම්බද තරුණයාගේ චරිතයමෙන්ම පාදඩයා චිත්‍රපටියේ වෙල්විදානේගේ චරිතයටද උපරිමයෙන් දායකවී ඇති බව අවධාරණය කල යුතුයි.
කෙසේවෙතත් රූපයෙන්, තඩවසම් සිරුරෙන් වගේම රංගනයේ ඇති ස්වාභාවිකත්වයෙන්ද යුක්තවූ නළුවෙකු ලෙ... |
වැඩකාරයන් වීමට දගලද්දී මේ සුන්දර මිනිසා කොතරම් විශිෂ්ඨද කියායි.
ජාත්‍යන්තර සිනමාව ගත්තත් මෙවැනි අභියෝග සාර්ථකව ජයගත් කලාශිල්පීන් රැසක් හමුවෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවම ගතහොත් දැන් බොලිවුඩ් රජු ලෙස විරුදාවලිය ලබා සිටින ශාරුක් ඛාන් නම් ප්‍රසන්න නළුවාද එවැනි අයෙක්. ඉන්දියානු සිනමාවේ ඔහුට වඩා රූපයෙන් හා කඩවසම් බවින් අගතැන්... |
ිරිපත් කිරීමට ඔහුට ඇති හැකියාවයි. ඔහු සිනමාවට ප්‍රවේශ වූ අවධියේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑ ජූහි චවිලා, කාජල්, මධුරි ඩික්සිත් ආදී නිළියන් දැන් රංගනයෙන් විශ්‍රාම ගොස් හෝ එයට ආසන්නව ඇති මුත් ඔහු තවමත් ඊට පරම්පරා එකකට දෙකකට පමණ පසු බිහිවූ නිළියන් සමග තවමත් රඟපායි. හැබැයි කාන්තා පර්ශවය පැත්තෙන් ගත්කල අපේ රටේ නම් රූපය නොමැති... |
රුන කොට අනෙක් නිළියන් අඩුම තරමෙන් තම රූපය චරිතයට අදාලවන අයුරින් විරූපී කරනවාට අකැමති යයිද සිතේ. තවත් සමහර නිළියන් තමන් කොතරම් වයසින් වැඩිමුත් තාමත් කැමති ලාබාල කෙල්ලන්ගේ චරිතයන්ම රඟපාන්නටය. එහෙත් චරිතය උචිත ආකාරයෙන් තම රූමත් බව සඟවා විරූපී පෙනුමක් ලබා චරිතයට ප්‍රවේශවන්නට කැමති නිළියන් හොලිවුඩ් සිනමාවේදී නම් හමුවේ. වස... |
ුබට නොවූ අතර ඒ වෙනුවෙන් ඇයට එම වසරේ හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය පවා හිමිවිය.
මේ දැක්වෙන්නේ Monster චිත්‍රපටියේදී Charlize Theron වෙස් ගන්වා තිබූ අයුරුයි.
මේ Charlize Theron ගේ ස්වභාවික රුවයි.
එසේම ඔස්කාර් සම්මාන සදහා කිහිපවරක්ම නිර්දේශ වූ නිළියන් වන, The Godfather චිත්‍රපටි මාලාවේ සහ Rockey චිත්‍රපටි මාලාවේ ප්‍රධා... |
ගතැන්පත් කතුන් නොවූහ. එහෙත් රූපයට වඩා ඔවුන්ගේ රංගන කුසලතාව සෑම දිශාවකින්ම කැපී පෙනුන බවත් අවධාරණය කල යුතුය.
දැන් එළඹ තිබෙන්නා වාදවිවාද කරන අවස්ථාවයි. මේ කමෙන්ටුව මුලින්ම බැළුවොත් ;//ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ ... |
ට නොයෙක අනාචාර දර්ශන දකින්නට ලැබෙන්නේ ඔය දේ නිසයි. මේවා නිතර නිතර දකින සාමාන්‍ය scene විතරයි. ඒ හැර හොටෙල්වල, නවාතැන් පොළවල්වල තරුණ තරුණියන්ට වෙන දේවල් අනන්ත අප්‍රමානයි. දැන් එක් චිත්‍රපටයක (මට මතක විදියට සුළඟ නැත්නම් සුළඟ එනු පිණිස චිත්‍රපටයේ) එක් තැනක තිබු අසභ්‍ය දර්ශනයක් ගැන හිතලා බලන්න. ඒ දර්ශනයේ පෙන්නන්නේ වයස 7/8 ... |
කි ) දකින්නට ලැබෙයි. මේ දරුවා එය ඇඟිල්ලෙන් ගෙන කටේ දමන්නට උත්සාහ කරයි. ඉතින් මම කියන්නේ මේවා කවදාවක්වත් සිදු නොවෙන දේවල් නේ පෙන්නන්නේ. අමුලික් අසභ්‍ය
දේවල් නේ මේවයේ පෙන්නන්නේ. කුණුහරුපවලින් එහාට ගිය බලු කාමාශාවන් නෙමෙයි ද
මේවයේ පෙන්නන්නේ?
මේ අදහසේ ඇතැම් කරුණුවලට එකඟ නොවී සිටීමට සිදුවන අතර ඇතැම් කරුණු වලට නම් එකඟවේ. මෙහ... |
ගත්විට ටෙලිනාට්‍ය වලින් සාකච්ඡා කල හැක්කේ සීමිත පරාසයක සිට වුවත් සිනමාව තුල යම් මාතෘකවක් පිළිබදව කතාකල හැකි පරසාය පුළුල්ය. එසේම සිනමා කෘතියක් ප්‍රචණ්ඩත්වයෙන් හෝ ලිංගිකත්වයෙන් සීමාව ඉක්මවා යන සේ නිර්මාණය කර ඇත්නම් එය වැඩිහිටියන්ට වඩාත් සුදුසුද? නැතහොත් වැඩිහිටියන්ට පමණක්ද? යන නිර්ණායකය ඉදිරිපත් කර ප්‍රදර්ශනයට ඉඩ සලස්සය... |
ංශයේ වගකීමකි. වැඩිහිටියකු බවට පත්වූ අයෙකුටවත් සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවකට අදාලව ලිංගික කරුණු ඇතුලත් චිත්‍රපටි බැලීම හෝ ඒවා තැනීම කල යුතු නැතැයි අර්ථදක්වන්නේ නම් ලිංගිකත්වය සැලකිය යුත්තේ දේවියන්ට අයත් දේවකාරියක් ලෙසද? ලිංගිකත්වය කතා නොකල යුතු මාතෘකාවක් නම් සත්ත්ව වර්ගයාගේ මතුපැවැත්ම තහවුරුවන්නේ කෙසේදැයි මේ අදහස දැක්වූ... |
නොවුනේ නම් මොනවගේ වෙයිද? ලිපියේදීද කතා කල අතර සීගිරිය වැනි උඩුකය නිරුවත් කතුන්ගේ රූප එදා මෙවැනි ඊනියා ශීලාචාරකමක් තිබුනේ නම් නිර්මාණය නොවන බවද කිව යුතුය. එසේම අප ආගම, සංස්කෘතිය ආනයනය කල ඉන්දියාවේද අද පව විවිද ආගමික හා සංස්කෘතික සීමා මායිම් ඇතිමුත් මෙතරම් ලිංගිකත්වයකෙරේ බියමුසුව බැළුබවක් නොපෙනේ. සීගිරි චිත්‍රවලට සමානක... |
ි ලිංගික ඉරියව් දැක්වෙන අතිවිශාල කැටයම් සමූහයක් තිබේ. කජ්ජුහාරෝ දෙවොල සහ කැටයම් -
එරට සංස්කෘතික දෙපාර්තමේනතුව විසින් මෙම චිත්‍ර තාර අලේප කර වසා දැමීම හෝ සිද්ධස්ථානය බුල්ඩෝසර් මගින් කඩා බිද දමා එරට උත්කෘෂ්ඨ සංස්කෘතිය රැකීමට නොයන අතර ඒවා කලාත්මක නිර්මාණ බව මෙන්ම ලිංගිකත්වය යනු මනුශ්‍ය අවශ්‍යතාවයක්ය වන අදහස ඇතිව මෙවන් ප... |
p://www.shunya.net/Pictures/NorthIndia/Khajuraho/Khajuraho.htm http://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments
ලිංගිකත්වය හෝ භීෂණය කතා තේමාවට උචිත අයුරින් ගැලපෙන සේ යොදා ගත යුතුය. එසේ නැතුව Crime and Horror කැටගරියට අයත් වු I spit on your Grave ලංකාවේදී කාමරැල්ලේ මුලාරම්භකයා වූ ඇගේ වෛරය මෙන් කතාව බාල තාක්‍ෂනි... |
රිද හා මව්පිය-දූදරු බැදීම් දැඩි රටකට නොසුදුසු බව මගේ නම් පෞද්ගලිකවද අදහසයි. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටිය නිසා එහි නිළියගේ සහ ඇගේ සැමියා වූ අධ්‍යක්‍ෂකවරයා අතර විවාහයද දෙදරා යාමටද යම් හේතුවක් වූ බව ඇය පසුකලෙක දැක්වූ අදහස්වලින්ද පෙනීයයි. සැමියා සහ බිරිද එකට කටයුතු කරන මෙවන් නිර්මාණ නිසා පෙරදිග රටක් වු ලංකාවේ පමණක් නොව... |
dman නම් නළු නිළිදෙපලගේ විවාහය 2001 දී දෙදරා ගිය අතර ඔවුන්දෙදෙනා එකට රඟපෑ අවසන් චිත්‍රපටිය මෙන්ම බටහිර සිනමාවේ අතිදැවැන්ත චරිතයක් වන Stanley Kubrick නම් අධ්‍යක්‍ෂකවරයාගේ අවසන් චිත්‍රපටිය වන 1999 දී තිරගත වූ Eyes Wide Shut චිත්‍රපටියයි. මෙහි සංවේදී ලිංගිකත්වය දනවන කාරණා රැසක් තිබු අතර ඒවා මෙම දෙපලගේ පෞද්ගලික දිවියේ හැලහ... |
ටහිර රටක නම් කුඩා වියේ සිටම පවුලේ සාමාජිකයන් එකට නාන ඇදුම් ඇද ස්නානාය කරන නිසා මවකගේ අඩ නිරුවත පිරිමි දරුවන්ට හුරුපුරුදු නමුත් ලාංකීය සමාජයේ ඔත්පලවූ වයස්ගත මෑණිකෙනෙකුට උවැටැන් කරන පුතෙකුට විනා අන් අවස්ථාවකදී කිසිදු විටෙක මවගේ සිරුර බැලීමේ හෝ අනපේක්‍ෂිතව එය දුටුවත් එයින් ඉවත්වනු විනා අක්‍ෂරයේ වැනි සංවේදී තත්ත්වයන් ඉස්ම... |
ූලාශ්‍රයක තිබූ අතර එය මේ අවස්ථාවේ සොයාගැනීමට නොහැකි හා මතකයට නොඑන නිසා ඒ ගැන සදහන් නොකර සිටියෙමි).
මීහරකා, වීසිදැල වැනි චිත්‍රපටිවලට අසභ්‍ය යයි නිර්වචනය ලබාදෙන්නේ නම් සිංහල සිනමාවේ කලකට ඉහත ප්‍රදර්ශනය වූ කොටි වලිගය, සෙයිලම, කැඩපතක ඡායා, සුරබිදෙන සහ බහුබාර්යා වැනි චිත්‍රපටිවලටද ස්ව්‍යංක්‍රීයවම අසභ්‍ය ලේබලය වදින්නේ ඒවායේ... |
වලින් එහාට ගිය බලු කාමාශාවන් වලට ඉන්ධන සපයා ගැනීමට නොව බහුතරයක් පිරිමි ප්‍රේක්‍ෂකයන් ලොල් බවක් දැක්වූ සිංහල නිළියන්ගේ අඩනිරුවත බැලීමටයි. ඔවුන්ට ඉන් එහාට ගිය යමක් බලාපොරොත්තුවූයේ නම් මෙම අඩනිරුවත් දර්ශන නොව එකල අන්තර්ජාලය හෝ අසභ්‍ය චිත්‍රපටි ඇතුලත් සංයුක්ත තැටි නොමැතිවූවත් වීඩියෝ හල් වලින් වීඩියෝ පට රැගෙන නැරඹීමේ අවකාශ ... |
ඉන්දියාවෙන්ම තැනුන හින්ද චිත්‍රපටියක් වූ Deepa Mehta ගේ Fire වැනි අතිසංකීර්ණ ලිංගික කරුණු සාකච්ඡාකරන චිත්‍රපටි වලට දෙන නිර්ණායකය සිතා ගැනීමටත් නොහැකියි.
එසේම සෑම නිර්මාණයක්ම 100% ක් සෑහීමකට පත්විය හැකි අයුරින් කිසිකලෙක බිහිනොවූවත් මෑත කාලයේ බිහිවූ සරල වගේම හාස්‍ය උත්පාදනය වන ඇතම් සවතන්ත්‍ර හා හින්දි හෝ වෙනයම් බසකින් ක... |
ේදීද තවත් කරුණු ලැබුනොත් තවත් පුළුල් ලෙස නව කරුණුද සහිතව කතාකිරීෆම් බලාපොරොත්තුවෙන් මෙම ලිපිය අවසන් කරමි...
NirmalaJanuary 9, 2012 at 2:31 PMලංකාවේ අලුත් චිත්‍රපටි ගොඩකට වෙලා තියන දේ තමා ඒවා නිපදවෙන්නේ රැල්ලට. කාලෙකට විහිලු චිත්‍රපටි රැල්ලක් එනවා, තව කාලෙකට ලමා චිත්‍රපටි රැල්ලක් එනවා, තව කාලෙකට sex චිත්‍රපටි රැල්ලක් එන... |
වලට යන්න පෙලබෙන්නෙ නෑ. උදාහරනයක් දක්වනවා නම්, කොල්ලුපිටියේ Liberty චිත්‍රපටි ශාලවට නිතරම විවිද අංශයන්ගෙන් (Genre) යුතු ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වලා ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා එය හැමදාම House full. එක චිත්‍රපටයක් බලපු කෙනෙක් ඊලඟ එක බලන්න යනව හේතුව ඒක වෙනස් මතෘකාවක්. මේ විවිදත්වය සිංහල චිත්‍රපටිවල දක්නට ලැබුනොත් නැවතත් ප්‍රේ... |
ක තමා මෙතෙක් බිහි උන විශිශ්ටම චිත්‍රපටය ආදී වශයෙන් විචාරයක් ලියවගෙන ඒක බලන්න යන්න කියල කියනව. නමුත් එහෙම කිව්වට මිනිස්සු බලන්න යන්නෙත් නෑ විතරක් නෙවෙයි, එහි ඇති අඩුපාඩු නිවැරදිව පෙන්නල දීල නැති නිසා එම අධ්යක්ශවරය අතින් නිමවෙන ඊලඟ චිත්‍රපටියෙත් පෙර තිබ්බ අඩුපාඩු (සහ තවත් ඒවා) අඩංගු වෙනවා. මේ හේතුව නිසා මිනිස්සුන්ට අලුත්... |
sty Aunty With Young Man 3Gp Indian Sex VideoIndian Aunty Nude Bathing Video By Hidden CameraStudent Fuck Madam In College Bathroom- Hidden Camera VideoBangladeshi Bhabhi Sex With Devar When Husband Going To OfficeAfgan Muslim Girl Fucking With BoyfriendTamanna Aunty Sucking A Big DickBusty Indian Aunty Hard Doggy Styl... |
njabi Girl Threesome Fuck VideoIndian aunty fucked in doggy style and moaning loudly MMSHorny Indian College Girl rubbing tits and fingering Cunt before fuck MMSDesi Girl enjoying rough sex in Various positionsIndian Free porn videos mp4 and 3gp Desi XXX PornPakistani Muslim School Girl Rape By TeacherTwo American scho... |
ty Bathing Nude Photos Without Dress at BathroomSexy cute desi girls have hot big boobs bodyBeautiful Indian Sex Goddess naked sexy ass natural big BoobsReal Mms Maal: Telugu Maid Fucked Her Big Butt And Pussy_______________★★★★★★★_____________★★★★★★★★★___________ ★★★★★★★★★★__________ ★★★★★★★★★★★_________ ★★★★★★★★★★★★_... |
★★★★★★★★★★★_★★★★★★★★★★★★★★★★★★★★_★★★★★★★★★★★★★★★★★★★★_★★★★★_★★★★★★★★★★★★★★★★★★__ ★★★★★★★★★★★★★★★★★_____ ★★★★★★★★★★★★_★★★ _____★★★★★★__★★★ ____★★★★★★____★★___★★★★★★★★_____★★_★★★★★★★★★★_____★★★★★★★★★★★★★★____★★★★★★★★★★★★★★★★★___★★★★★★★★★★★★★★★★★★★___★★★★★★CLICKHERE★★★★★★★★★___★★★★★★★★★★★★★★★★★★★★★★___★★★★★★★★★★★★★★★★★★★★... |
____★★★★★★★★_______★★★★★★★_______★★★★★______★★★★★______★★★★★_______★★★★_______★★★★_______★★★★______★★★★★★_____★★★★★★★★_______|_★★★★★★★_______|___★★★★★★★ DeleteReplyහරීJanuary 9, 2012 at 3:14 PMඔබ සඳහන් කළ කරුණු බොහොමයකට එකඟයි....@Nirmala :ඔය රැල්ලට යන එක සිංහල ගතියක්ද මන්දා...කවුරුහරි දෙයක් කරලා සාර්ථක වෙනවා දැක්කම අනි... |
මූටත් නෑ....ReplyDeleteබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !January 9, 2012 at 5:11 PMඔබේ පලවෙනි ලයිස්තුවට , ඒ කියන්නේ රූපය නැතත් රංගන දක්ෂතාවය තියන අය අතරට . හේමසිරි ලියනගේ හා සෞම්‍ය ලියනගේත් ඩබ්.ජයසිරිත් යෝජනා කරන්න කැමතියි . ෂාරුක් ඛාන් කියන්නෙ මගේ ප්‍රියතම නලුවා වුනත් , මම හිතන්නේ අමීර් ඛාන් ඊටත් වඩා දක්ෂයෙක් කිය... |
ගාරය රසයක් විදිහට ඉස්මතු කෙරෙන්නෙ නැනේ . ශෘංගාරය රසයක් කරගන්න පුලුවන් බහු භාර්යා වගේ චිත්‍රපටි වලත් ඒ ගතිය හොඳටම මදි .Original Sin , Jude , Reader වගේ චිත්‍රපට මේ ශෘංගාරාත්මක රසය උපරිමයෙන් දෙන චිත්‍රපටි (මම බලපු ,නම් මතක ඒවා ) කියල කියන්න පුලුවන් . නිරුවත භාවිතා කිරීමේ තහංචි රාශියක් මැද වුනත් සමහර බොලිවුඩ් නිර්මාන තියන... |
හොඳයිReplyDeleteඋදාරJanuary 9, 2012 at 5:35 PMමී හරකා චිත්‍රපටයේ ලින්ටන් සේමගේ රඟපාන්නෙ ලංකාවේ සැබෑවටම ජීවත් වුණ පුද්ගලයෙකුගේ චරිතයක්. ඒත් ගැටලුව වෙන්නෙ මේව දකින සමහරු හිතනව මේ වගේ දේවල් ලංකාවේ ගම්වල වෙන්නෙ නැහැ කියල. ඒ වගේම චිත්‍රපටයක ලිංගික කරුණු කාරණාවන් ඉස්මතු වෙනකොට ඊට බරපතල විරෝධයක් මතුවීම පිටුපස තියෙන්නෙ රට තු... |
ි බිහිවෙන්නෙ විකෘති නිර්මාණයක්. තනි තටුවෙන් පියාඹන්න සහ අක්ෂරය යන චිත්‍රපට පිළිවෙළින් Boys Don't Cry(1999) සහ Birth(2004) යන චිත්‍රපට අනුසාරයෙන් නිර්මාණය වෙලා තියෙනව කියල මං අහල තියෙනවා.ReplyDeleteSennaJanuary 9, 2012 at 9:24 PMලිපිය කියෙව්වා දිනේශ්...ලංකාවේ චිත්‍රපටි වල ලිංගිකත්වය පෙන්නනෙත්, කතා කරන්නෙත් හංගලා.. ඒකට ... |
සංස්කෘතියක් තිබුනද ඔවුන් එලිපිටම චිත්‍රපටි වලින් ලිංගිකත්වය ගැන කතා කරනවා.. කාම සූත්‍ර, ෆයර් හොඳ උදාහරණ.. ලිංගිකත්වය විතරක් නෙමේ ඔවුන් ප්‍රසිද්දියේම දූශණ වංචා ගැනත් කතා කරනවා.. පොලිසියට, දේශපාළුවන්ට එහෙම බඩ පැලෙන්ඩ ගහනවා... ඒත් අපේ චිත්‍රපටි වල එවැනි තත්ත්වයක් දකින්ඩ නැහ... තිබ්බත් හරිම අඩුයි.. ඇයි ඒ කියලා මට හිතා ගන්... |
දුර තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි .ඔවුන් ගැන සඳහන් වන ලින්ක් එකක් සොයා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ReplyDeleteGihan.January 10, 2012 at 3:55 AMමෙතනට මෙය අදාල නොවුනත් මිතුරාගේ ඉල්ලීම සලකා ලින්ක් එක පලකරමි- නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්... |
letePisakkaatuwaJanuary 10, 2012 at 9:59 AMවෙනද වගේම කියවල ඔලුවට යමක් ගන්න තියන ලිපියක්. අර මාලාවෙනි ලැයිස්තුවට කුමාර තිරමාදුර වත් එකතු කරන්න මම කැමතියි. එයාට ලොකු පරාසයක් තියනවා. හාශ්‍ය චරිත, දුෂ්ට චරිත, සම්භාව්‍ය චරිත වගේම නොන්ජල් චරිතත් හරිම තාත්විකව රඟපානවා. බුවා අමීර් ඛාන් ගැන කියුවම මට මතක් වුනේ, අමිට් ඛාන් රඟපාප... |
ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපටි හා ටෙලි නාට්‍ය බලන වෙලාවට මට හිතෙනවා දැන් පැත්තකින් කැමරාවක් අටවාගෙන ඉන්නවා නේද, මේ නළු නිලියෝ රඟපානවා නේද කියල. සමහර ඉන්දියානු නිර්මාණ බලන වෙලාවටත් මේ හැඟීම එනවා. ඒත් බටහිර නිර්මාණයක් බලන වෙලාවට රඟපානවා කියන හැඟීම එන්නේ නැ.ReplyDeleteහරීJanuary 10, 2012 at 11:40 AM@Pisakkaatuwa :ඔයාට අමතක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.