txt stringlengths 140 500 |
|---|
සඳීමේදී, ෆුකුෂිමා වඳුරන්ගේ රතු හා සුදු සෛල අඩු සංඛ්‍යාවක් තිබුණ අතර ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් ප්‍රෝටීනයද අඩු මට්ටමක පැවතිණ.
මෙම වඳුරු කණ්ඩායම් දෙකම පෙනුමෙන් එක සමාන ව සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනුනත් අඩු රුධිර සෛල සංඛ්‍යාවක් පැවතීම නිසා රෝග වලට එරෙහි ඔවුන්ගේ ආරක්ෂාවන් දුර්වල විය හැකි බව පර්යේෂකයෝ අනුමාන කරති.
උපුටා ගැනීම ... |
ස උනාද?
පකිස්තාන්කාරයෝ එක්ක
අපිත් උඩ පැන්නා
කෝලි....
උඹ ඇඩුවට
අපිට දුක හිතුනේ නෑ
ක්‍රිකට් වලට
කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ
මහත්මා ගති නැත්නම්
හිතන්න එපා
අනිත් උන් ඔක්කොම
තමුන්ට වඩා පහත් කියලා
කොච්චර දින්නත්
උඹලා පරදින දවසක් එනවා
උඹලාට
ගොඩා......ක් රිදෙයි
ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති
ගරු කරන්න ඉගෙන ගනින්
අනිත් උනුත්
උඹලාට ගර... |
න්දියාවෙ ස____න්ට හරියන්නෙ නෑ........
මඩයා October 4, 2012 at 11:25 PM
සිරාවට මචන් උන් මහ කාලකන්නි :/
ළිහිණි October 4, 2012 at 12:04 AM
ක්‍රිකට් කියන්නෙ කවදත් මගෙ ආසම ක්‍රීඩාව. මොන රටක මැච් එකක් හරි බොහෝම ආසාවෙන් බලනවා..
ඇත්තටම..ක්‍රිකට් කියන්නෙ යුද්ධයක් නෙමේ..ඒත් ඉන්දියන්කාරයෝ එක යුද්ධයක් කරගෙන.. මම හිතන විදියට ඉන්දි... |
උඹලාට ගරු කරාවි //
අන්න හරි. ක්‍රිකට් කියන්නෙ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් කියනවනෙ...ICC එකට ඉන්දියාවෙන් තියෙන බලපෑමත් එක්කම් ඉන්දියන් අය ඉන්නෙ ඔළුවෙන්
මඩයා October 4, 2012 at 11:30 PM
මාත් පට්ට ආසයි අක්කේ ක්‍රිකට් වලට
ඉන්දියන්කාරයෝ ක්‍රිකට් ගහන්නේ උමතුවෙන්
කෝලි අපිට ගැහුවට කමක් නෑ ඒත් ලොකු සින් දෙද්දී තමා ඉවසන් ඉන්න බැරි... |
ගිහිලලා චීනය ක්‍රිකට් වලට බෑස්සොත් ICC ඵ්ක ගදගහන ඉන්දියන් හඩ්ඩන්ගෙන් බේරගන්න පුලුවන්.ඵහෙම නෑතිඋනොත් ක්‍රිකට් වල මලගම තමයි.
මඩයා October 4, 2012 at 11:35 PM
චීනෙ වැඩේට බැස්සොත් නම් ඉන්දියාව ටිකක් හෙල්ලෙයි තමා :)
ගැමියාගේ පත් ඉරුව October 4, 2012 at 12:54 AM
සිරාවට මේ කියලා තියෙන එක ඇත්ත මචං.මොනදේ උනත් නවසීලන්තේ වෙස්ට් ඉ... |
.. එකත් එකටම උන්ගේ තියෙන අර අහංකාර පහත් ගති නිසා වෙන්නැති..
මඩයා October 4, 2012 at 11:38 PM
ඉන්දියන්කාරයින්ටයි පකිස්තාන්කාරයන්ටයි newzeland & west indies වඩා හොදයි,ඇත්තට එදා මාත් සපෝර්ට් කලේ නවසිලන්තෙට ඇත්තටම එදා උන් හොදට සෙල්ලම් කළා
නාඩියා නාඩිරත්න October 4, 2012 at 8:23 AM
ඉන්දියන් උන්ට ක්‍රිකට් විතරක් නෙවෙයි බං වෙ... |
ස්සකම අලුතෙන් උගන්නන්න ඕනෑ බං
මඩයා October 4, 2012 at 11:41 PM
උන්ව කෝවක දාල මකලා ගන්න ඕනේ
අළුත් මල්ලි : Shan Dissanayake October 4, 2012 at 10:38 AM
අනේ ඉතින් මං ඔය මැච් ගහන අයගේ නම්ගම් එහෙම නම් දන්නේ නෑ... ඒත් ඉන්දියන් කට්ටියට මැච් එක පැරදුනා කියන්නේ එයාලගේ ඇඟෙන් කෑල්ලක් ගත්තා වගේ... ජය පරාජය සමව විඳ දරා ගැනීමේ ශක්ති... |
2012 at 10:53 AM
අපෝ හොඳ වැඩේ ඔය බල්ලන්ට
අම්මපා ඔහොම වෙලා මදි
සිත්තමී October 4, 2012 at 12:23 PM
ක්‍රීඩාව යනු විනය එක්කම යන කුමක් හෝ ක්‍රියාකාරකමක්....ඇත්ත සහෝ ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි ඒක උන්ට නොතේරෙන්නෙ ඇයි කියල තමයි දන්නෙ නැත්තේ...
මමත් අවංකවම සතුටු වුණා....මගේ මතය තිබුනෙත් ඉන්දියාව නැතුව කවුරු ගත්තත් කමක් න... |
October 4, 2012 at 12:50 PM
අම්මපා මේ වදන් ටිකට උඹේ කටේ ටොපියක් දාන්න ඕනේ.... :)
මඩයා October 4, 2012 at 11:50 PM
අඩේ ටැංකු ටැංකු ....!!
රජාටත් සුභ වේවා....!
හිරුහිමාවී October 4, 2012 at 4:59 PM
ක්‍රිකට් වලට ගලපලා නම් දන්නේ නැහැ.නමුත් සාමාන්‍ය ජීවිතේට ගැලපෙන වචන ටිකක්....
මඩයා October 4, 2012 at 11:53 PM
ඉන්දියන්කාරයෝ... |
රදුනත් එකයි......කෝලි කැලේ නං එච්චරයි.අපි එහෙම හිතන්න ඕන නෑ තමයි.ඒත් මට ඕකව පේ....................න්න බෑ.ගොනා.....වල් බලු කුක්කා.
මඩයා October 4, 2012 at 11:56 PM
ස්තුතියි විකි ...!
අම්මපා මටත් කෝලියව පෙන්නන්න බෑ ඌ හිතන් ඉන්නේ හරි ඩයල් එක කියලා
හිරු October 4, 2012 at 7:01 PM
අෙඩ්.... මේක මට මිස් උනේ කොහොමද....?
හොඳට ... |
එක්ක හොඳ වැඩේ. සිරාවටම ක්‍රිකට් කියන්නේ යුද්දයක් නෙමෙයි,
මඩයා October 4, 2012 at 11:58 PM
ස්තුතියි සිතුම් පැතුම්......!
උන්ට පෙරේදා හොදට රිදෙන්න ඇති
ඔහොම වෙන්න ඕනේ ටිකක් දැනෙන්න
Dude October 4, 2012 at 10:29 PM
මම නම් අර ගියපාර වෙච්ච සිද්ධියට පස්සෙ ක්‍රිකට් මැච් එකක් දිහා බැලුවෙවත් නෑ. ඒ තරම් එපා වීමක් වුනා.
මඩයා Octob... |
2012 at 11:00 PM
එකත් මට තේරුනා ඒත් මොන දේ උනත් මට මේක එපා වෙන්නේ නෑ :)
සචිත් October 5, 2012 at 6:15 AM
කතාව නම් 100% ඇත්ත බං මුන්ගෙ හෙන ලොකු කම....
මඩයා October 6, 2012 at 11:04 PM
ලොකු කම් දැන් පැත්තක නේ :)
ඉෂාන් October 5, 2012 at 7:22 AM
උන්ගේ පම්පෝරි විතරයි බං. ඊයේ ඉන්දියන් එකෙක් ක්‍රීක් ඉන්ෆෝ එකේ දාලා තිබුනා 14... |
තල් ගන්නවා උන් :)
එකෙන්ම පිස්සු හැදෙයි සද බම්ප් වෙයි :)
තරුවා October 6, 2012 at 4:07 PM
සහතික ඇත්ත කතාව..
මඩයා October 6, 2012 at 11:46 PM
ශම්මි October 6, 2012 at 4:57 PM
මට මේ ටිකේ හැමෝගෙම පෝස්ට් මිස් වෙලා වගේ... සික්.. ඇත්තම ඇත්ත කතාව..අර යුද්ධෙට ගෙනාපු ඉතුරු වෙච්ච බෝම්බ එහෙම තියනවනම් ඉන්දියන් ටීම් එකට ගහන්න ඕන..ඇව... |
ctober 19, 2012 at 8:41 PM
http://wiki.answers.com/Q/What_is_the_most_popular_Cricket_Team_in_the_world
dts October 19, 2012 at 8:42 PM
ඔක බලන්ඩො...........................
අපි 16 දෙනා දැඩි ලෙස පෙනී ඉන්නවා | politics.lk
Home පුවත් අපි 16 දෙනා දැඩි ලෙස පෙනී ඉන්නවා
ශ‍්‍රීලනිපය පුර්ණ ප්‍රතිසංවිධානය කිරීම හා ජාතික ආණ්ඩුවෙන... |
ිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාව හෙට දිනයේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බව ද එතුමා පැවසී ය.
අදාල යෝජනාවලිය ජයග‍්‍රහණය කිරීම සදහා 16 කණ්ඩායම දැඩි ලෙස පෙනී සිටින බව ද එතුමා අවධාරණාත්මකව කියා සිටියේ ය .
Previous article‘තනි තනි වීරයෝ අපි ගණන් ගන්නේ නෑ’
Next articleවිදුලිබලේ අද වෙන දේ... |
at 2:58 AM
රත්නා එකට ත්‍රීවිලයෙන් ආ මොහොතේ
දෙන්නා පිගන් ගත්තලු ලස්සනක් ඇතේ
දුන්නා අනන්‍යා හාදුව සිහිය නැතේ
උන්නා ආන්ටිත් ඉදිරිය කුමක් වෙතේ....
Ravi May 16, 2018 at 11:10 PM
හැමදාමත්ම කියන්නා වාගේ බෝමත්ම ස්තූතියි!
අහසෙන් එන්න(කසුන්) May 16, 2018 at 8:48 AM
යාන්තං 2 උනා
Ravi May 16, 2018 at 11:11 PM
යාන්තං නෙවෙයි බං හොඳට... |
්නෙ මලේ....:)
හැලපයා May 16, 2018 at 10:35 AM
ටී නගර් වල රත්න ස්ටෝර්ස්. ම්ම් ඉමිහිරි අතීත මතකයක්. මමත් ඉස් ඉස්සෙල්ලම චෙන්නායි ගිය වෙලේ ගෙදරට බඩු ගන්න ගියෙ රත්න ස්ටෝර්ස් එකට.
Ravi May 16, 2018 at 11:42 PM
අපූරු මතකයක් එහෙනම්...:)
මද්දා May 16, 2018 at 10:41 AM
හුකනව පුන්සදේ මහන්සසිය ලිදේ
Ravi May 16, 2018 at 11:43 PM
... |
, 2018 at 12:32 PM
බඩුම තමයි. එක්කො මගුලක් නැත්තං මලගෙයක්.
Ravi May 16, 2018 at 11:46 PM
ඒකනෙ බං...:)
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත May 16, 2018 at 12:49 PM
මරු වැඩේ! :D :D :D ඊළඟ කොටසත් ඉක්මනට ඕනෙ අයියෙ.
OK Madam...:)
නිර්මාණි May 16, 2018 at 1:40 PM
අච්චර ලස්සනට වැඩේ කරගෙන එනකොට මේ කෙල්ල ගම කෑවද මන්දා.... චිත්‍ර ආන... |
් අපි පිටිපස්සෙං ඇහුන. අනන්‍යා මගෙ උරහිසට උඩිං එබිල බැලුව. ///
ඕක ලෝක ස්වභාවය. ඔය වගේ කරුම කොහෙන්හරි පාත් වෙනවා...
වතාවක් මම ඊට කලින් දවසේ දෙවෙනි මනමාලය වසයෙන් දත් මදින්නේවත් නැතුව කටයුතු කරමින් ඉඳල දෙවෙනි මනමාලිව සෙට් කරගත්තා සු එක බලන්න යන්න. මොකද මොන පාටට හැඩට හිටියත් දැරිවි මොන වගේ ජිවියෙක්ද කියල බලන්න එපාය ඔක්කොටම... |
මම "හ්ම්ම්" කියල නිකන් හිටියා. නිකන් හිටියා කිව්වට නිකම්ම හිටියා...
මොකද එක වර හතරක් මැනේජ් කරගන්න තරමට මගේ ප්‍රොසෙසර් එක දියුණු මට්ටමක තිබ්බේ නැහැ ඒ අවස්ථාවේ...
Ravi May 16, 2018 at 11:51 PM
හෙහ්..හෙහ්...සූ එක බලන්ට ගියේ ඈ?....නියමයි!
කම්මල May 17, 2018 at 2:14 PM
ලොක්ක ආන්න බලහං උඹේ ප්‍රොසෙසර් එක අවුල් කියල උඹම දන්නව... |
8 at 6:28 PM
ඔය ඔටෝ කියන එක 'ආට' කියල ඇහිලා තියෙන්නේ මට විතරද චෙන්නයි වලදී
Ravi May 17, 2018 at 12:03 AM
ආටා එක කියල තමයි ලංකාවටත් ත්‍රී වීලර් ආපු මුල් දවස්වල කිව්වෙ..ඒක ඉන්දියාවෙ ඔය ඔටෝ එක කියන වචනෙන් හැදුන වෙන්නත් පුලුවනි.
ආටා පිටි කියල කියන්නෙ නම් කුරුට්ටත් එක්ක අඹරපු තිරිඟු පිටි...සාමාන්‍ය පාන්පිටි වලට වැඩිය ගුණයි.... |
ටිකෙන් ඇහේ 😌
වේටිං පෝ ඊලඟ කොටස ජයවේවා !
Ravi May 17, 2018 at 12:04 AM
Ok boss Thanks...:)
surangamlr May 16, 2018 at 8:46 PM
කාන්තාවං එක්කං යන්ට හොඳ නැති තැංවලිං එකක් තමයි ඔය ඇලමේනියං, බෙලෙක්, ඉටි බාජන තියෙන කඩවල්. ඔය සයිස්ම කඩයක් තියෙනව මේ බදුල්ලෙත් VISWAM කියලා. ඒකෙත් නැති ඉටි චෝරුවක් නෑ. ඒකටම හරියන්න උං ගාව ගල්වංග... |
්කවල තියෙන එව්ව එහෙම “අදු තාංග“ කියල ඉල්ලුවම සුට්ටි පුටු පොඩිති උඩ නැගල අරං දෙන සුරුවම. අපේ උන්දැට එව්ව මීටර් වෙන්නෙ ඩිංගක් වෙලා ගියාම. එතකොට මාවත් ඇදගෙන විජහට චුත වෙනව. ඔය හංදා දැං මට විස්වම් කඩේටයි, ශ්‍රී පැෂන් එකටයි යන්න තහනං.
Ravi May 17, 2018 at 12:08 AM
අනේ බන් නිකා ඉඳු අර අහිංසක ළමෙයට නිස්කාරණේ ආඩපාලි කියල පවු ප... |
අපායට ගහපු කැලැන්ඩර් වගේ.. හෙහ්..
සඳවතිය May 16, 2018 at 10:38 PM
පිඟන් සිතුවිලි ....
Ravi May 17, 2018 at 12:09 AM
හෙහ්..පිඟන් සිතුවිලි ඈ???
Ajith Dharma May 17, 2018 at 3:28 AM
කෙලියනේ තාප්පෙට . අර කොල්ල අච්චර ර දුක් මහන්සියෙන් ගොඩ නගා ගත්ත ප්‍රතිරූපය නේ මේ අනන්‍යා අනල දැම්මේ
Ravi May 19, 2018 at 12:40 AM
ඉස්ත්‍රී පක... |
සීන් එක තනිකර මගේ නිර්මාණයක්...
එක් මානවිකාවක් May 17, 2018 at 5:35 PM
හපොයි ඉතින් ඉවරයි නේ අර කොල්ලගෙ මහන්සිය.
හැබැයි ඕක හොඳ අතට හැරෙන්නත් බැරිකමක් නෑ.
අපි හිතමු ඕක අනන්‍යා ගෙ ගෙදරට ආරංචි වෙනව කියල. එතකොට අම්මයි තාත්තයි හිතනව,
"රටේ මිනිස්සුන්ට පේන්න අරූ එක්ක රවුම් ගහල, උගේ කරේ එල්ලිල ඉඳල, මේකිට ඉතින් දැන් කොල්ලො හොයන්... |
ත් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ අතිං අල්ලං හිටියත් බඩවෙයි කියලනෙ ඔය ගෘහණියංගෙ හිතේ... බැලුවම මෙහේට දෙවැනි නෑ එහේ
Ravi May 19, 2018 at 12:45 AM
මෙහෙට එහා මම හිතන්නෙ එහෙ...:)
කම්මල May 18, 2018 at 11:40 AM
ප්‍රසිද්දියේ තොලක් දාල කියලනෙ මේ කියන්නෙ. ඊය...
Ravi May 19, 2018 at 12:46 AM
හරි හරි බං කෑගහන්ට එපා ඉතිං...;)
ඩ්‍රැකී May 18... |
ු වුනා
පතිත වුනා මහනෙල් පතක් සේ
නිල් මහනෙල් පත් පහසින්
කැළඹීයයි මා හද විල
ඉවුරු බදයි දුබල යදින
මුදු පෙණ කැටි සෙනෙහසේ
නිසල රැය මත විල් ජලේ...“
Ravi May 19, 2018 at 12:37 AM
ස්තූතියි ඩ්‍රැක්ස්,
කලින් අහල තිබුනෙ නෑ....
ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ
ගැටීලා -
පතානයායේ ගම්මු කිරිඳිඔය තරණය කරන්නේ ටියුබ් එකෙන්
අත්වැල් පාලමක්‌වත... |
ගම්මානය හරහා ගලා බසින කිරිඳිඔය පතානයාය ගම්වාසීන්ට ලැබුණු මහත් දායාදයකි.
එහෙත් එම ගඟෙන් එහා මෙහා යැමට පාලමක් නොමැති නිසා අවුරුදු 40 ක් පමණ කාලයක් තිස්‌සේ ඔවුන් ගෙවන්නේ ඉතා දුෂ්කර දිවි පෙවතකි.
එම දුෂ්කර ජීවිතය ගම්වාසියකු වන අජිත් ප්‍රියන්ත කියා සිටියේ මෙසේය.
''අපි මේ ගමේ පදිංචි වෙලා අවුරුදු හතළිහකට ආසන්නයි. අපේ අම්මා... |
් යන්නේ ගඟෙන් එගොඩ වෙන්නේ ටියුබ් වලින්. හදිසියේ ටියුබ් එක පෙරළුනොත් ළමයින්ගේ ජීවිත වුණත් නැති වෙන්න ඉඩ තියෙනවා.''
එම ගමේ පදිංචි වී සිටින සුධර්මා මහත්මිය කීවේ මෙවැනි කතාවකි.
''අපි වගා කරන එළවළු පවා කරෙන් අරගෙන යන්න අපට සිදුවී තිබෙනවා. පසුගිය දිනක අපේ දරුවන් දෙදෙනා සමග සුළං පිරවූ ටියුබ් මත නැගී ගඟ හරහා පැමිණෙද්දී ටියුබ් ... |
ු පැමිණ ගමට විදුලිය දෙන බවට පොරොන්දුවී ඡන්දය අරගෙන ගියා. අපි හැමදාම රැවැට්‌ටුවා. අපි ඉල්ලන්නේ රන් මසුරන් නෙවෙයි. ගඟෙන් එහා මෙහා යන්න අත්වැල් පාලමක්'' යෑයිද ඇය කීවාය.
ප්‍රශ්න දෙස ඇති සැටියෙන් බැලීම | තණ්හා සෑඩපහර තරණය
Posted by: lrrp | November 19, 2012 ප්‍රශ්න දෙස ඇති සැටියෙන් බැලීම
මිනිස්සු ඉතා ශීඝ්‍රයෙන් පරිහානිය කර... |
නොයෙක් අරමුණු සාර්ථක කර ගන්න යොදාගන්නේ වැරදි උපක්‍රමයි. බොහෝ විට අගය කරන්නේ වැරදි සාරධර්මයි. මේ හේතුවෙන්, මිනිසා දිනෙන් දිනම පිරිහෙනවා. දුකට පත් වෙනවා. කිසි රැකවරණයක් ආරක්ෂාවක් නැති, අනාථ තත්ත්වයකට පත් වෙනවා. තමන් වරදෙහි ගැලී සිටින බව ඔවුන්ට හැඟෙනවා. ඒ නිසා ඔවුන් සිතින් තැවෙනවා. ඔවුන් ඔවුන්ට ම වෛර කරන්න පටන් ගන්නවා. ඔව... |
. මේ සියලු ප්‍රශ්නවලට මුල තමන් තුළ ම පවතින බව ඔවුන් දන්නෙ නෑ.
දැන් මිනිසුන්ට හැම දේම ප්‍රශ්නයක්. මිනිස් සිරුර, රූපලාවන්‍ය, තරුණ බව, පැහැය මේ සියල්ල ම ප්‍රශ්න. සිරුරේ සුන්දර බව, පැහැය ගැන විශාල උනන්දුවක් දක්වනවා. ජනමාධ්‍ය මඟින් විශේෂයෙන් ම රූපවාහිනිය, සිනමාව වැනි මාධ්‍ය මඟින් මේ අංශය වෙත මිනිසාව තවතවත් පොළොඹවනවා.
සුන්දර... |
කියතොත්, දැන් මිනිස්සු වයසට යනවාට බයයි, කොණ්ඩේ සුදු වෙනවාට බයයි. ඒ නිසා, ඒවායින් වැළකෙන්න වලිකනවා. නොයෙක් උපක්‍රම යොදනවා.
මේවායින් එතරම් සාර්ථක ප්‍රතිඵල නම් නෑ. මේ නිසා ම සමහරු මානසික රෝගීන් වෙලා. සැබෑ ලෝකයෙන් ඈත් වුණු ඔවුන් ජීවත් වෙන්නේ සිහින ලෝකවල. ලස්සන වෙලා ඉපදුණු අයට ලස්සන බව ම කරුමයක් වෙලා. වයසට ගියත්, මුලින් ති... |
වා. අප සිරුර පිළිබඳ සැලකිලිමත් නොවිය යුතු යයි මෙයින් අදහස් කෙරෙන්නේ නෑ. සිරුර ගැන සැලකිලිමත් වී, එය පිරිසිදුව තබා ගැනීම ඉතා අවශ්‍යයි. නමුත්, ඊටත් වඩා වැදගත් වන්නේ සිත පිරිසිදු කොටගෙන මිනිස් ගෞරවය රැකෙන සේ කටයුතු කිරීමයි. හොඳින් රැකබලා ගත් සිරුර නීරෝගී මනසක් පවත්වාගෙන යෑමට අවශ්‍ය උපකරණයක් පමණයි.
මිනිස් ජීවිතය ඉතා ම වටින... |
ාණන්වහන්සේ හඳුන්වා දී තිබෙනවා. එහෙත්, සමහර මිනිස් ජීවිත ලෝක ශාපයක් වශයෙන් පවතිනවා. අප ජීවිත එසේ නොවන්නට වගබලා ගත යුතුයි. ඒ නිසා, ජීවිතය මනාව සකසා, ඉතා පරිස්සමෙන් මෙහෙයවන්න ඕනේ. ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, සැලකිල්ලෙන් ක්‍රියාකොට සියලු දෙනාට ම සතුට – සාමය ගෙන දෙන ආකාරයට ජීවිත ඵලවත් කරලීමට අප කටයුතු කළ යුතුයි.
මිනිසත් බව... |
සම්පත් ප්‍රයෝජනයට ගනිමින්, මිනිස් ජීවිත රැකගත යුතුයි. මිනිස් ජීවිත විනාශ කිරීමට කිසිවිටෙක නැඹුරු නොවිය යුතුයි. මිනිසුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට, මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවට හවුල්වීමට, මිනිසාගේ පැවැත්මට උපකාර වන පරිසරය සංරක්ෂණය කිරීමට නොමසුරුව දායක විය යුතුයි.
ජීවීන් අතර මිනිසාට හිමි වන්නේ ඉතා ඉහළ තැනක්. අපට ලැබෙන ඒ ඉහළ... |
ෂණයන්, හැකියාවන් පරයන ලක්ෂණ හා හැකියාවන් වෙනත් සමහර ජීවීන් සතුව තිබෙන්න පුළුවනි.
සමහර සතුන්ට අපට නැති කාය ශක්තියක් තිබෙනවා. තවත් සමහර සතුන්ට පුදුම ඉවක් තිබෙනවා. කාලගුණයේ ඇතිවන වෙනස්කම්, කුණාටු, භූමිකම්පා වැනි දේ කල්තියා දැන ගැනීමේ හැකියාව බොහෝ සතුන්ට තිබෙනවා. එපමණක් නොවෙයි, ශරීරයෙන් පිට කෙරෙන විද්‍යුත් තරංග මගින් පණිවු... |
නමුත්, මිනිසා ක්‍රියා කරන්නේ බුද්ධිය මෙහෙයවීමෙන්.
ඒ වුණත් සමහර මිනිසුන් බුද්ධිය මෙහෙයවා ක්‍රියා කරන ආකාරයට වඩා ඉතා උසස් ආකාරයකින්, ඉවෙන් කටයුතු කරන සතුන් උන්ගේ එදිනෙදා ජීවිත ගෙන යනවා. මිනිසාට බුද්ධිය තිබුණත් එය නිසි ලෙස පාවිච්චි කරන්නේ කී දෙනා ද? බොහෝ අය දූෂිත අදහස්, අසංවර හැඟීම්, පුහු විශ්වාස, විකාර සිතුවිලි හා වෙනත් ... |
තෙක් මේ මුළු මිහිපිට ඉන්නවා දැයි මඳක් සිතා බලන්න. මෙහෙම කියන්න අපට බැරි එක් හේතුවක් නිසයි. ඒ අපි අපව වත් ලෝකයාවත් හරියට තේරුම් ගෙන නැති නිසයි. මොන තරම් ලෞකික සැප වින්ඳත් ඒ සියල්ල ක්‍රමයෙන් වෙනස් වෙනවා.
පෘථග්ජන අපට මේ වෙනස්වීමට ඔරොත්තු දෙන්න තරම් ආත්ම ශක්තියක් නෑ. වෙනස්වීම අපට දුකක්. ‘විපරිණාම දුක්ඛ’ කියා බුදු දහමෙහි සඳ... |
ස්වභාවයට භාජන වීමෙන් වැළකිය යුතු ද? යන්න නොවේ. ඒ කාර්යයන් දෙකෙන් එකක්වත් කරන්න අපට බෑ.
අප කළ යුත්තේ මේ ලෝකස්වභාවයට මුහුණ පෑ විට ‘අප කළ යුත්තේ කුමක්ද?’ අප ඇති කරගත යුතු ආකල්පය කුමක්ද? යන්න අවබෝධ කර ගැනීමයි. අප ගන්නා ක්‍රියා මාර්ග සාමාන්‍යයෙන් පදනම් වන්නේ අප තුළ පවත්නා තණ්හාව මතයි. ඒ නිසා අපට අවබෝධයෙන්, ඉවසීමෙන් කටයුතු ක... |
ආදිය ගැන අප අවබෝධයක් ඇති කර ගත යුතුයි. තණ්හාව අප මෙහෙයවන ආකාරය අප හොඳින් වටහා ගත යුතුයි.
කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ ‘මිනිසා කොයිබටද?’ පොතෙන් උපුටා ගැනිණි.
Posted in Uncategorized | Tags: ඇති සැටියෙන් බැලීම, කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමි, දිනමිණ: ආලෝකෝ, ප්‍රශ්න, මිනිසා කොයිබටද
« සද්ධාතිස්ස මහරජුගේ කථාව
කේසකාරී ද... |
ස්
XMailer + XServers + XDomains සඳහා මිලදී 7300 රූබල් නිදහස්
XMailer + XServers සඳහා මිලදී 5500 රූබල් නිදහස්
XHeater + XServers + XDomains සඳහා මිලදී 7500 රූබල් නිදහස්
* Gold බලපත්ර තෑග්ගක් ලෙස.
මිලදී ගැනීමට ආකාරය කට්ටලයක් වැඩසටහන්?
පසු අමතන්න තාක්ෂණික සහාය බලපත්රයක් ලබා ගැනීමට යතුර. ක්රියාත්මක මෙම ප්රධාන තෝරාගත් වැඩස... |
රීමට අවශ්ය මෘදුකාංග මත බහු පරිගණක. අපි ඉදිරිපත් ආයතනික පැකේජ අවසර ලබා දෙන බව ඔබ බේරා ගැනීමට සැලකිය යුතු ලෙස සාපේක්ෂව මිලදී ගැනීම නිත්ය කට්ටල වැඩසටහන්.
2 කට්ටල වැඩසටහන් *30% ක වට්ටමක්
3 කට්ටලයක් හෝ ඊට වැඩි වැඩසටහන්- *50% ක් ලකුණු
*සංඛ්යාව කට්ටල වැඩසටහන් ලෙස සැලකේ එක්-කාලීන මිලදී ගැනීම සහ වට්ටමක් සඳහා අදාළ වේ, දෙවන හා පස... |
යුතු වෙයි. එය සරල ලෙසින් හඳුන්වන්නේ ධනාත්මක චින්තනය ලෙසයි. මෙම ධනාත්මක චින්තනයේ මූලික සිද්ධාන්තය වන්නේ අපගේ යටි සිත අවධි කර ගැනීමයි.
ස්වයං මෝහනය ද එම සිද්ධාන්තයම උපයෝගි කර ගන්නා සාර්ථක ක්‍රමයකි. එහිදී තමා විසින්ම මෝහනට පත්වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම ක්‍රමය ප්‍රගුණ කිරීම තුළින් කළ හැකි ක්‍රියාකාරකම් ඉතාමත් විශ්මිතය. ... |
යටිසිත වෙත ඉක්මනින් හා පහසුවෙන් ඇතුල්වීමයි. එමඟින් ජීවිත සාර්ථකත්වය උදෙසා වෙනස්කම් රාශියක්ම තමාටම ඇතිකර ගැනීමේ හැකියාව පවතී.
අපගේ උපවිඥානික මනස හැඟීම්වලින් තොරව පවතින අතර එය ජීවිත පැවැත්ම හා ආරක්ෂාව උදෙසා කැපවී සිටියි. එය යෝජනාවලට සංවේදී කොටසකි.
එහෙත් යටිසිත වෙත ළඟාවීමට නම් ඔබගේ නීතයානුකූල උඩුසිත මඟහැර යා යුතුවෙයි. මේ ... |
රවුල්කර ගැනීමයි. ඔබට ළඟාවිය යුතු අරමුණ පැහැදිලි කරගත් පසු එය යටිසිතට පහසුවෙන තේරුම් ගැනීමට හැකියාවක් තිබේ.
ඔබගේ අරමුණ ධනාත්මක එකක් විය යුතු අතර එය ව්‍යාක්‍යයට නැගිය යුත්තේ වර්තමාන කාල ස්වභාවයෙන්ය. උදාහරණයක් ලෙස ඔබට සුවදායක නින්දක් අවශ්‍ය නම් මම රාත්‍රියේදී ඇඳේ වැතිරුණු විට මගේ සිත ඉතාම සන්සුන් හා සාමකාමීවන අතර ඉතා පහස... |
රසිද්ධියේ කතාවක් පැවැත්වීමට අවශ්‍ය නම් මට ප්‍රසිද්ධියේ කතා කිරීමට විශේෂ හැකියාවක් ඇති අතර මාගේ ශ්‍රාවකයන් මගේ කතාව ඇසීමට උනන්දුවෙන් බලා සිටින බව හැඟීමක් යටි සිත වෙත ඇතුල් කරගත යුතු වෙයි.
ස්වයං මෝහනයේ පියවරවල් බොහෝ විට මෝහන වෛද්‍යවරයෙකු මෝහනය ප්‍රගුණ කළ අයකු ලවා කර ගන්නා සමාන ක්‍රියාවලියකි.
මෙහි ප්‍රධානතම වෙනස වන්නේ යටි... |
්ථානයක් තෝරාගන්න. මෙය එක්තරා භාවනාවකට සමාන කටයුත්තකි.
එබැවින් ඒ සඳහා සුදුසු කලබලකාරී නොවන සන්සුන් ස්ථානයක් තෝරා ගන්න. සරල මෘදු සංගීත රාවයක් හා මිහිරි සුවඳකූරු දැල්වූ පරිසරයක් වුවද යම් අයෙකුට මෝහනය කරා ළඟාවීමට පහසුවෙයි.
දෙවනුව ඔබ කළ යුත්තේ මෝහන කාල සීමාව නිර්ණය කිරීමයි. එය විනාඩි 10 - 15 ක් විය යුතුයි. එය මෙසේ යෝජනා කරග... |
ු වූ පසුව ඔබට ඔරලෝසුවක් නොමැතිව නියමිත අවධිවිය හැකි වෙයි. ස්වයං මෝහනය ආරම්භ කිරීමට විධානයක් හෝ යෝජනා ඔබම දිය යුතු බව කලින් ද සඳහන් කළ අතර පහත අයුරින් කළ හැකි වෙයි.
ක්‍රමයෙන් ඔබගේ ශරීරය සැහැල්ලු කිරීම පහසුවෙන් මෝහනයට ළඟාවීමේ ක්‍රමයකි.
ඔබ පහසුවෙන් දෑස් පියා ගැඹුරු හුස්ම කිහිපයක් ගන්න. ඔබගේ පිටතට යන සෑම සුසුමක් සමඟම ඔබගේ ... |
හැල්ලු කර ගැනීමට නිරන්තර යෝජනා ලබා දෙන්න. එම කොටස් සැහැල්ලු බව මනසින් දකින්න.
මෙම ඉහිල්වීමේ ක්‍රියාවලිය යොදා ගන්නේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීරය සම්පූර්ණ සැහැල්ලු තත්ත්වයට පත්කර ගැනීමයි.
තවත් පහසු ක්‍රමයක් වන්නේ ඔබගේ ඇස හිසට ඉහළින් ඇති යම් ලක්ෂයක් යොමුකර ඇසට විඩාවක් ඇතිවන තෙක් එදෙස බලා හිඳිමින් සැහැල්ලුවීමට අවශ්‍ය යෝජන... |
ෙමින් ගණන් කරමින් පියවරින් පියවර ගැඹුරු මෝහන නිද්‍රාවකට යන අයුරු දකින්න. අංක 1 ට ළඟා වූ ඔබට ඉතාම සහනදායි හැඟීමක් ඇතිවන අතර ඔබට අවශ්‍ය යෝජනා යටි සිතට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. දැන් ඔබ මුලින් සඳහන් කළ ඔබගේ අරමුණු සරල වාක්‍යයකින් යටිසිතට පවසන්න.
එය සරල පැහැදිලි තනි වාක්‍යයක් වන්නේ නම් යටි සිත පහසුවෙන් ග්‍රහණය කර ගනී.... |
අවධිවීම සඳහා 1 සිට 10 දක්වා ඉහළට ගණන් කරන්න. ඔබ ඔබටම මෙසේ පවසන්න. "ඉහළ ගණන් කරන සෑම ඉලක්කමක් ඉලක්කමක් ගානේ මෙම ක්‍රමයෙන් අවධිවෙනවා. මගේ අවධිවන හැඟීම් ඉතාම සතුටුදායකයි.
විශ්වාසයෙන් හා ආත්ම ප්‍රබෝධයෙන් මම අවධිවෙනවා." මෙසේ පැවසීමෙන් පසු 1 සිට 10 දක්වා ගණන් කර අංක 10 ට ගණන් කර ඇස් අරින්න. දෑස් විවර කළ මොහොතම යන තුරු ප්‍රබෝ... |
ඔබටම විසඳා ගැනීමට උපකාරි වේ. ඔබට යම් මානසික රෝගී තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයක් ඇති බවට සැක කරන අය මින් වැලකිය යුතු අතර මේ පිළිබඳ කිසියම් සැකයක් තිබේනම් පිළිගත් මෝහන වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්න.
ධම්මික ආරියනන්ද
මෝහනය සහ ප්‍රතිගමන
ප්‍රතිකාර පිළිබඳ
1667 වාරයක් කියවා ඇත
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ප්‍රබෝධවත් දවසකට මඟ කියන ... |
ැඳ තැබීම
සාර්ථක වෙලඳාමකට පස්සෙ තමුංගෙ ඔටුවත් එක්ක ගෙදර යමින් හිටපු මනුස්සයෙක්, පල්ලිය ලඟින් යද්දි හිතුවලු අද දවසේ සාර්ථකත්වය වෙනුවෙන් මම දෙවියන්ට ස්තූති කරල යන්න ඕනෙ කියල.
ඉතින් මිනිහ ඔටුවව එලියෙන් තියල පල්ලියට ගිහිල්ල දෙවියන් වහන්සේට ස්තූති කලාලු තමුන්ට දීපු සියලු දේ වෙනුවෙන්, පොරොන්දු වුනාලු මින් පස්සෙ යහපත් මනුස්සයෙ... |
ොහොම කේන්තියෙන්, බලාපොරොත්තු කඩවුන විදිහට කෑගහල කිව්වලු " දෙවියනී .. මම මගේ සම්පූර්න විශ්වාසය ඔබකෙරෙහි තියල ජීවත් වෙද්දිත්.. ඇයි ඔබවහන්සේ මට මෙහෙම කලේ.." කියල.
මෙතනින් ගිය තවත් මිනිහෙක් මේ දේ දැක්කලු. ඒ මනුස්සය අර වෙළෙන්ද ලඟට ඇවිත් කිව්වලු " සහෝදරය.. දෙවියන් විශ්වාස කරන්න. ඒත් ඔටුවව ගැටගහල යන්න ඔබ දැනගන්න ඕනෙ.. " කියල.... |
කියල..
" පාතාලයේ කුඩු රජා ලෙස අනුවර්ත නාමයෙන් හුන්වාගත් දෙමටගොඩ කමල් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි. සැකකරු හංවැල්ලේදී අත් අඩංගුවට ගැනින.ඔහු සඟවා තිබු අවි යුධ තොගයක් සොයා ගැනීමට දිද්දෙණිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී දෙමටගොඩ කමල් පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමග උත්සහ ගත්තේය. එහිදී පොලිසිය එල්ල කල වෙඩි ප... |
ර විට ඔය කමල් කියන හාදයව එක කාරුණික මනුස්සයෙක්ගෙ අවධානයට යොමුවෙලා තිබ්බනන් මේ නිවුස් එක මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුන කියල හිතෙනව...
මට මෙහෙම හිතුනෙ Elvis Presley කියන In the getto සිංදුව ඇහුවට පස්සෙ. ඔයගොල්ලොත් අහල බලන්න.
Cause if there's one thing that she don't need
මීයෙකු වීම සහ මි හදවතක් තිබීම
මීයා හැමතිස්සෙම පූසට ... |
බවට පත් කලාලු.
බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු.
දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු.
මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම පත්කරල කිව්වලු " මම උඹව මොකෙක් කලත් වැඩක් නෑ.. උඹට තියෙන්නෙ මීයෙක්ගෙ හදවතක් " ... |
අඩි තියමින් නිදන කාමරයට ඈ ආපු ගමන් දැක්කලු ඇඳේ පොරෝනයට යටින් කකුල් සතරක් එලියට ...
දුරාචාර ස්ත්‍රීයගේ මායම්
අද සමාජයේ සුලබ දෙයක් දුරාචාරය. මේක කරන බොහෝ දෙනා ඒගැන කතා කරන්නෙ තමුන් කරන්නේ වීරක්‍රියාවක් කියන හැඟීමෙන්. ඒ කතා අහන අනික් අය ඒ වගේ වීරක්...
අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත
මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මා... |
ගේ වචන වලට පමනක් සීමාවූ දේ .. ඇය ක්‍රියාවෙන් සිදුකලා.. ඉතින් මම අද කියන්...
ඇඳෙන් බිමට
තවත් මුල්ලා නසරුඩීන් කතාවක්. මුල්ලා කසද බැන්ද ලු. ඇය කලින් සැමියා මියගිය කාන්තාවක් හෙවත් වැන්දඹුවක්. යහපත් බිරිඳක් වුනත් ඇය නිතරම තමන්ග...
හැකි ඉක්මනින් අපි ඔබට පිළිතුරු දෙන්නෙමු. ප්රතිචාර කාලය 15-30 විනාඩි. අමතන්න & WhatsApp+ 66 94 ... |
w truth itself. So, when the night falls, we do not sleep. Because, once more, “we must endure our thoughts all night”. The philosopher is nothing else than, in the intellectual field, a poor night watch-man.
Alain Badiou – Bodies, Languages, Truths
මේ විරෝධතා ගොනුකළ පාර්ශ්ව 03ම විශ්වාස කරන්නේ ඔවුන් ජනමාධ්‍ය යන්නක් පවත... |
රබුද්ධත්වයට පත් කරන්නක් නොව පුද්ගල විනෝදය සපයන බහුවිධ මාධ්‍යයක් බවට පත්ව ඇත. ගුවන් විදුලි සම්ප්‍රේෂණ තරංග පෞද්ගලික අංශයට ලබාදීමත් සමග එය ව්‍යාපාරික අරමුණ සමග බැඳී වෙළෙඳපොළ අවශ්‍යතාවට අනුව හැඩගැසීමට පටන් ගත්තේය. විවිධ ව්‍යාපාරික බැඳියාවන් සහිත ව්‍යාපාරිකයන් මේ සම්ප්‍රේෂණ තරංග ලබාගෙන තිබුණි. තවද 1990 දශකය යනු ලංකාවේ දේශ... |
දැරූ බුද්ධිමය තීරුව වෙනුවට වෙනත් පිරිසක් ආදේශවීම ආරම්භ වෙයි. යටත්විජිත අධ්‍යාපනයේ ශික්ෂණය වෙනුවට වෙළෙඳපොළ රිද්මය ආත්මය කොටගත් පිරිසක් නව පෞද්ගලික මාධ්‍ය ආයතනවල මෙහෙයවන්නන් බවට පත්විය. මාධ්‍ය හිමිකරුවන් වූ ව්‍යාපාරිකයන් තෝරා ගත්තේ ට්‍රැෆික් ලයිට් ගණන් ගන්නේ නැති රියදුරන්ය. එහි හොඳම උදාහරණය වන්නේ එවකට සිරස ගුවන් විදුලියේ... |
න් විදුලිය වෙළෙඳපොළ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කළේය. එවකට ගුවන්විදුලියේ තිබුණ ප්‍රමිති පරීක්ෂණ සියල්ල පෞද්ගලික මාධ්‍යයෙන් ඉවත් කළේය. ප්‍රබුද්ධත්වය වෙනුවට වාචාලකම මාධ්‍යය බවට පත් කළේය.[Perverting media] ප්‍රේක්ෂකයාට ඍජුවම මාධ්‍ය ආයතන හා සම්බන්ධවීමේ අවස්ථාව ලබා තිබුණි. ඒ නිසා මෙය ප්‍රේක්ෂකයාට නව අත්දැකීමක් ... |
හැරව මොවුන්ට වෙනත් ව්‍යාපාරික බැඳියාවන් රාශියක් ඇති නිසාය. බොහෝ ආයතන ‘ව්‍යාපාර’ ලබාගෙන ඇත්තේද මේ මාධ්‍ය කේවල් කිරීම හරහාය. කිලී මහරාජා, දිලිත් ජයවීර, රෙනෝ සිල්වා, ටිරාන් අලස්, නිමල් වෙල්ගම හා රංජිත් විජේවර්ධන මේ අතර ප්‍රධානය. මහරාජා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක කිලී මහරාජා රනිල් වික්‍රමසිංහ සමග දැඩි මිත්‍රත්වයකින් පස... |
විධායක තනතුරු පවා තම රුචිකත්වය මත පත්කරවන තත්ත්වයට පත්ව තිබුණි. එය අර්බුදයට ගියේ කිලී මහරාජා අනියමින් එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට පටන් ගත් නිසාය. පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත අර්බුදයක් ඇති කළේය. එම අර්බුදය අදටද විසඳා ගැනීමට නොහැකි වී ඇත. අනෙකුත් මාධ්‍ය ආයතන හිමිකරුවන් කටයුතු කරන්නේද කිලී මහරාජාට නොදෙවැනි ලෙ... |
ලෙසම තමන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට අවශ්‍ය අනුග්‍රහය ඉල්ලා සිටියෝය. ලබාදෙන අනුග්‍රහයේ යම් යම් කප්පාදුවීම් සිදුවීම හා ව්‍යාපාර ප්‍රසාරණයට බාධා ඇතිවීම ආණ්ඩුවට එරෙහිවීමට හේතුවිය. එහිදී ඔවුන්ට ආණ්ඩුව සමග කේවල් කිරීමට ආණ්ඩුවට එරෙහි බලවේගවලට යම් යම් ඉඩ ලබාදීම කරනු ලබයි. ආණ්ඩුව යම් මොහොතක සම්පූර්ණයෙන් මේ අයගේ ව්‍යාපාරික අවශ්‍යතාව... |
යාව රැකගැනීමටයි. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතා සමග එකඟතාවකට ආ පසු මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රවෘත්ති පළකරන්නේ නැත.
Previous articleසත්‍යය-real- මගහරින ග්‍රාමීය තක්කඩි
Next article“ඝරසරප“ හා බොහෝ පිරිමින්ගේ නිෂ්ඨාව හෙවත් ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමාව
රාජපක්ෂලාට කඩේ යාමට මා සූදානම් නෑ ! | Colombo Tribune
Home දේශපාලන... |
ඒ සඳහා දේශපාලන පළපුරුද්දක් සහිත පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකු ඉදිරිපත් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය රාජපක්‍ෂ පවුලට පමණක් සීමා කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් මහින්ද රාජපක්ෂ මහතා හැරුණ විට අනෙකුත් රාජපක්‍ෂවරුන්ට කඩේ යාමට තමාගේ කිසිම සූදානමක් නැති බවද කීය.
මහින්ද රාජපක්... |
රාජපක්‍ෂ පවුලේ අයකුටම දීමෙන් නැවතත් එම තත්ත්වයම ඇතිවන බවද පැවැසීය.
යම් හෙයකින් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් එක්සත් ජාතික පක්‍ෂ විරෝධීන් සියළුම දෙනා නැවත එම පක්‍ෂයට එකතුවනු ඇති බවත් මේ සියළුම කරුණු සිතේ තබාගෙන ආණ්ඩු විරෝධී සටන මෙහෙයවිය යුතු බවද මන්ත්‍රීවරයා කීය.
නාලක සංජීව දහනායක /... |
න්නා කතාව මෙන්න!
මාර්තු 2 න් පසු පාර්ලිමේන්තුව විසිරුවීමේ නීතීමය බලය ජනපතිට!
රන්ජන්ගේ හඬපටි දයාසිරිගේ බෑග් එකේ?
දේශපාලනික2157
සියලු වීඩියෝ ක්රිඩා ක්රිඩකයන් කරන්න ඒ නයින් බොහෝ ඉච්ඡා භංගත්වයට පත් වැරදි - පුවත්, නීතියේ ආධිපත්යය
සියලු වීඩියෝ ක්රිඩා ක්රිඩකයන් කරන්න ඒ නයින් බොහෝ ඉච්ඡා භංගත්වයට පත් වැරදි
mistimed සිට ක්රීඩාව ... |
ලද, theguardian.com අප්රේල් 1 වන සිකුරාදා සඳහා 2016 08.04 UTC
අප පුරුද්දක් ලෙස කළ බව සමහර වැරදි ඇත. අපි උදව් කරන්න බෑ. අපි එය කරන්නේ පවා, අපගේ මොළය කොටසක් හඬගා: "මෙම පරම කරන්න වැරදි දෙයක්." නමුත් කෙසේ හෝ, අප ඒ බව දන්නේ පෙර, අපි ඉදිරියට එය කළ ගිහින්; අපි Batman v සුපර්මෑන් බලන්න ටිකට් පතක් මිලදී ගෙන තියෙනවා.
සමහර විට එම... |
හිතන්නේ අවස්ථාවන්හිදී පවතින. ඔබ වෙනුවෙන් Tomb Raider ක්රීඩා කිරීම කර තියෙනවා පවා නම් 10 ඔබ තවමත් ඉඳහිට යෝධ අගාධය දක්වා ගමන් හා හිතන්නම් වසර, ලාරා පවසා වැටීම බේරෙන්න පුළුවන් නම් මම කල්පනා? එවිට ඔබ නොකළ හැකි බව සොයා. හා පසුගිය මුර කපොල්ල සැතපුම් කිහිපයක් නැවතත් සිටි.
මෙහි, එවිට, ඉතිහාසය පුරා යම් සම්භාව්ය සූදු දෝෂ. අදහස් ... |
අද්දර අවසන් වන තුරු පැනීමේ පහර - එහෙත් පසුව ලකුණු දක්වා කාලය තුළ, ඇඩ්රිනලින් දී ආරක්ෂිතම, ඔබේ ඇඟිලි twitching ආරම්භ කිරීමට සහ ඔබ පවා එය දැන පෙර, ඔබ බොත්තම එබීමෙන් කරන්නේ … ඕනෑවට වඩා කලින්, අගාධයට ඇද දැමීම තුලින් අපගේ moustached වීරයෙක් යැවීම. 24 වෙනි වරට. ඔබ එය ඔබගේ හිස් අතින් භාගයේ දී සුපිරි Nintendo පාලකය ගැනීමට තැත... |
මෙම hairpin හැරීම යොමුවීම දඩ ගහනවා කරන්නම්, සමහරවිට දේ යන්න පුළුවන් … අහෝ මගේ දෙවියනේ, මගේ කාර් එක කටුගා වේ. "
අසාර්ථක වූ සටන් ක්රීඩාව combo
වීදිය ප්රහාරක
ඔබ සති දෙකක් Ryu ලෙස කටයුතු කර තියෙනවා, ඔබ ඔහුගේ සියලුම ප්රධාන පියවරයන් දන්නවා, ඔබ පවා පාලකය නොබලා ඔවුන් ඉටු කළ හැකිය. එවිට ඔබේ සහකරුවා හෝ සහකාරිය වීථි ප්රහාරක තරගාව... |
වනු ඇත. Ryu කැමැත්ත … දැඩි පුහුණුවක් ඔබගේ බොහෝ පැය ඔබට පෙර කවදාවත් දැකලා බව අමුතු ටිකක් jerky නැටුම් කරන්න. කෙන් හමුවේ ඔහු ආරක්ෂිතම. කෙන් දිනයි.
මෙම ත්රාසජනක ක්රීඩාව වදන් මාලාවේ බිඳ වැටීම
හොබිට්, තරමක් වෙනස්
"ඔබ අතර මිරිකා හැරීම පමණක් පටු බව බාර් සමඟ සිර මැදිරිය තුළ සිටින,"ඔබ ඔබගේ ZX ස්පෙක්ට්රම් සඳහා මිලට ගන්නේ බව කුත... |
පරිභෝජනය, පොදක් වියන, quaff වියන. අවසානයේ, ඉච්ඡාභංගත්වය ඔබේ sobs විසින් උකහා, ඔබේ පවුලේ අයට මැදිහත්. "ඔබ 'ඔවුන්ගේ උගුරෙන් පහළට' උත්සාහ කර තිබෙනවාද,"ඔබේ grandad Hitchen එක් රාත්රියේ සිට දුරකථනයෙන් පවසයි. කිසිවක් ක්රියා.
තිස් අවුරුද්දකට පසු ඔබ ප්රොජෙක්ට් මත ක්රීඩාව සොයා. ඔබ විසින් එය පූරණය, යතුරු ලියනය "ගිල වියන", ඔබ ක්ෂ... |
, රෙසිඩන්ට් ඊවිල් 2 පිල්ලියක් විශ්මිත ප්රහාරක
ඒක හොඳයි, ඒ සියල්ල හොඳයි. ඔබ උණ්ඩ පහක්, ඔබ ඔබේ පිහියක්, කිසිවක් තුවාල ඔබ, medipaks තුනකට පෙර එහි antechamber දී ඇත. මෙම මෙතෙක් ගවේෂණය ප්රදේශය තුලට යන්න හොඳින් ආරක්ෂිත ඒක හා … පුදුම Zombie! ඔහ් මිහිරි යේසුස්, අරමුණ බොත්තම මොකක්ද? අරමුණ බොත්තම මොකක්ද?! කිසිදු ඔහ්, ඔබට ඒ වෙනුව... |
.
ඇතැම් විපත්ති එම බෝම්බය
බදු බෝම්බයක් කැඳවුම අසමත්
ඔබ ගෞරව ඇමතුම් සෙල්ලම්: නූතන සටන්. "හේයි මම මේ බෝම්බ සමග සතුරන් සමස්තයක් roomful පිටතට ගත හැකි," ඔයා හිතන්න. "මම එය අගමැති කිරීමට අවශ්ය හා … මෙම විසි බොත්තම මොකක්ද බලා? ඔව්, ඇත්ත, ඒක තමයි. හරි, මෙම කන්න! කිසිදු ඔහ්, එම බෝම්බය මගේ හිසට ඉහළින් කලින් නොපෙනෙන ව්යුහය පොළා ... |
සින් ප්රසංගය. සුන්දර සිතුවම්, වැඩියි චරිතය පන්තිය.
ඡායාරූපය: උරුමයන් රූප / Getty Images
ඔබ ඉන්නේ 20 අවසන් ඩ්රැගන් Fable XVII හිමි විශාල කාර්යභාරයක් ක්රිකට් ක්රීඩා කරන ත්රාසජනක බවට පැය. At the beginning, the game let you select from a number of different character classes; you could have gone for Mighty Warrior, Wise Sa... |
eath has just destroyed a large village, your decision is looking much less amusing. You desperately search through your special powers for the most devastating option. It turns out to be “plaintive ballad”. It fails.
Oregon Trail ඡායාරූපය: Oregon Trail
You can definitely get past this section of the game before saving... |
ුව, ලොක්කා ඔබ මරුට - තමන්ගේ ම ජීවිතය මිනුම් දන්ඩක් ඉතිරි සෞඛ්ය යන අංශ පමණක්. "පසුගිය ඉතිරි සිට නැවත ආරම්භ කරන්න?"ක්රීඩාව මෙනුව sneers. ඔබේ මොළයේ සමහර කොටසක් බව ඔබට ඇත්තටම fantasize කිරීමට ඉඩ කළා ඉතිරි පහර, අයිතියක් 300th orc රණශූරයාට මස් පිණිස මරාදැමීම පසු.
එවිට ක්රීඩාව නැවත ආරම්භ කර. මට්ටම ආරම්භයේදීම. ඔබ තුල teeny ටික... |
ළඟ පහත කිසිදු ආරක්ෂකයන් සමග ඉතාලියේ බාසිලෝනා දඬුවම කොටුව දෙසට අය වන අතර ඉලක්කය මත පැහැදිලි වෙඩි. ඔබ ශූරයන් ලීග් ගැනීමට ආපසු ඊස්ට් ඇන්ග්ලියා ලබා දෙනවා, but more importantly you’re seconds away from beating your best friend who always plays as Barcelona – and always wins. But not this time. Not this time, Messi. It’s al... |
t? They’ll be talking about this for years. You press the Skill Moves button and shoot.
The ball sales over the cross bar. The whistle blows. After extra time, Norwich loses on penalties. For the rest of the week, whenever your mate sees you eating, she asks: “Do you want chips with that?” You think perhaps this friend... |
ුවර්ට්, Nintendo, පළාත් සභා, සෙල්ලම් කිරීමේ ස්ථානය, රෙට්රො ක්රීඩා, Role playing games, Shoot 'em ups, තාක්ෂණ, එක්සත් රාජධානියේ තාක්ෂණ, Xbox
← Top 20 iPhone සහ iPad යෙදුම් හා මාසික ක්රීඩා Logitech එකමුතු එලයිට් සමාලෝචන →
මුරණ්ඩු දරුවන් හික්මවීම මව්වරුන්ට පියවරුන්ට කළකිරීමක් ඇති කරන දෙයක් විය හැකිය. නමුත් එය සාක්ෂාත් කරග... |
ේ කුමක් ද?
මුරණ්ඩු දරුවන් හික්මවීම සඳහා, මව්වරුන් හා පියවරුන් ස්ථිරසාරව, ඉවසිලිවන්තව හා තම දරුවාගේ අකීකරුභාවය ඔවුන්ගේ හැසිරීමේ ස්ථීර කොටසක් බවට පත් නොකිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කීරිමට කැමැත්ත සහිත විය යුතුය.
මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු
5 C s මතක තබා ගැනීමෙන් මුරණ්ඩු දරුවන් හික්මවීම:
Clarity( පැහැදිලි භාවය), Consiste... |
5 Cs මතක තබා ගැනීමෙන් මුරණ්ඩු දරුවන් හික්මවීම
1. Clarity( පැහැදිලි භාවය),
කියන දෙය අහන්නෙ නැති මුරණ්ඩු දරුවකු හික්මවීම සදහා නීතී, ඔහුගේ සීමාවන් සහ ඔබේ අපේක්ෂාවන් පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත වන්න. ඔහුට දිනපතා කියවිය හැකි පරිදි ඔබට කොහේ හරි ඒවා ලියන්න පුළුවන්.
මෙම නීති වල අවශ්‍යතාව පැහැදිලි කිරීමට කාලය ගත කිරීම වැදගත්ය. ... |
tency ( අනුකූලතාව)
දරුවන්ට අනුකූලව ක්‍රියාත්මක කරමින් මෙම පැහැදිලි නීති රීති අනුගමනය කරන්න. ප්‍රතිවිපාකද එලෙසම පවත්වා ගැනීමට වග බලා ගන්න. කෙසේවෙතත්, එය ඔබේ වර්ධනය වන දරුවාගේ අවශ්‍යතා අනුව නීති රීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නම්‍යශීලී වීමට උදව් කරනවා.
ඔබට මෙහෙම කියන්න පුළුවන්: "ඔයාට මේ දඩුවම ලැබෙන්නේ ඇයි? ඔයා කල මොන... |
වුන් විසින් කරන බව මෙය සහතික කරනු ඇත. එය ඔවුන්ගේ විශ්වාසය ගොඩනගා ගනියි. වඩාත්ම වැදගත් කරුණ නම්, ඔබගේ ආදරය සහ සැලකිල්ල පිළිබඳව එය ඔවුන්ට සහතික කිරීමයි.
ඔවුන් අකීකරු හැසිරීමෙන් පසුව ඔවුන්ගේ හැඟීම් සහ අවශ්‍යතා ගැන කතා කරන්න.
ඔබට මෙහෙම කියන්න පුළුවන්: "ඔයා නීතිරීතිවලට අකීකරු වූනේ ඇයි? ඔයාගේ ක්‍රියා ගැන ඔයාට හිතෙන්නේ මොනවාද... |
රියාවන් ඔවුන්ව විස්තර නොකරයි, නමුත් ඒවා වෙනස් කල හැකිය. එය විශ්වාස කරන්න.
ඔබේ සංසුන් බව නැති කර ගන්න එපා. ඒ වගේම වයසට ගැලපෙන ප්‍රතිවිපාක ලබාදෙන්න.
ඔබේ දරුවා ප්‍රශංසා කිරීමට හා නීති රීති අනුගමනය කරන විට ඔවුන් අගය කිරීම ඉතා වැදගත් වේ.
ඔබට මෙහෙම කියන්න පුළුවන්: "මම ඔයාගේ හැසිරීම ගැන දුකෙන් ඉන්නේ , හැබැයි ඔයා ගැන නම් නෙවේ... |
ුඛත්වය දිය යුතුය.
හොඳ ආදර්ශයක් ලබා දෙමින් සදාචාරාත්මක වගකීමෙන් යුක්ත වාතාවරණයක් ඇති කරන්න. ඔබේ දරුවාගේ ආත්ම ගෞරවය ගොඩනගන්න.
ඔබට මෙහෙම කියන්න පුළුවන්: "ඔයාට හොඳ ළමයෙක් වෙන්න අන් අය සමඟ හොඳින් වැඩ කරන්න අවශ්‍ය දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ."
ඔබේ දරුවා නැවතත් නීතිරීති කඩ කළොත් කුමක් කළ හැකිද?
ඔබගේ නිරන්තර මතක් කිර... |
ේදී හැසිරීම ස්ථිරව වීමට පටන් ගනියි.
එක්සත් ජනපදයේ සායනික සමාජ සේවකයෙකු වන ඩෙවුරා රෙයිනර් CNN හට පවසන පරිදි, සෙසු දෙමව්පියන්ගෙන් හෝ සෙසු වෙබ් අඩවිවලින් උපදෙස් හොයන විට , විශ්ලේෂණය කිරීමෙන් අවහිරයට ලක්වෙන අනතුරක අපි ඉන්නවා.
"අපි යටපත් වෙන විට අපි කොහාටද හැරෙන්නේ කියලා දන්නේ නැහැ .මම දෙමව්පියන්ට කියන්නේ එක් දෙයක් උත්සාහ ක... |
යහපත් හැසිරීම් දිරිගන්වන අයුරින් ඔවුන් හැසිරවීම පාලනය කළ හැකිය.
මව්වරුනි, පියවරුනි, නැවත නැවතත් මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවා වෙත ළඟාවීම සඳහා මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න,
1. ඔවුන්ගේ මුරණ්ඩු බවේ ස්වභාවය තීරණය කරන්න
ඔවුන්ගේ හැසිරීම විසල් වු හැගීම් ප්‍රතිචාරයක්ද? සංවර්ධනයේ වෙනස්කම් වලට අනුව හැඩගැසීමක්ද?
ඔබේ දරුවාගේ ... |
න්න.
2. පෞද්ගලිකව එය ගන්න එපා
ඔවුන්ගේ කැරැල්ල ඔබ මත එල්ල කරන ප්‍රහාරයක් හෝ ඔබේ දුර්වල දරුවන් රැකබලා ගැනීමේ හැකියාවන් පිළිබිඹු කිරීමක් නොවේ.
නිසැකවම, සමහර දරුවන් දෙමව්පියන්ට ප්‍රතිචාරයක් වශයෙන් කඩා පැන්නද, මුරණ්ඩු කම බොහෝ විට ඔවුන් සමග පොර බදන යම් අභ්‍යන්තර අරගලයක ප්‍රතිඵලය වේ. මෙහිදී හැකි තරම් සැලකිලිමත් සහ ඉවසිලිවන්ත ... |
මට ඉඩදීමෙන් පවා උපකාර විය හැකිය. ඔබ සෑමවිටම ඔවුන්ට මඟ පෙන්වීමට වගබලා යුතුය.
ධනාත්මකව ඔබේ දරුවා ධෛර්‍යමත් කරන්න. ඔවුන්ගේ සහෝදරයා හෝ මිතුරා කෙරෙහි ඔවුන් කරුණාවන්තද? ඔවුන් ඔබට වැඩ කිරීමට උපකාර කළාද?
ඔවුන්ගේ යහපත් හැසිරීම අවධාරණය කරන්න. ඔබේ ඔවුන්ගේ නැවත නැවත අකීකරු වීමෙන් ඔබ කලකිරීමට පත්ව සිටියත් ප්‍රශංසා කිරීමට අවශ්‍ය තැන... |
ත සඳහා ඔවුන් වටහා ගන්නේ නම්, හැසිරීම වෙනස් කිරීමට දරුවන් පෙළඹෙනු ඇත.
සන්නිවේදනයේ දොරටු විවෘත කිරීමෙන් යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගත හැකි අතර , සදාකාලික වෙනසක් ඇති කිරීම සඳහා වූ පළමු පියවර වන්නේ මෙයයි.
මුරණ්ඩු දරුවන් හික්මවීම ගැන මේ ඔවදන් ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.
කතන්දර: හිච්චි නංගී ලොකු උණා -ටැල... |
වන්නේ වැඩියම මරණයක් දන්වන්නනේ. ඉතින් අකුරු දන්නේ නැති කෙනෙක් තමන්ට ටෙලිග්‍රෑම් එකක් ලැබුනොත් ඒක කියවන්න යන්නේ හැඬූ කඳුලෙන්ලුනේ. මේ පණිඩිඩ වරද්දා ගැනීම නිසා ඇතිවුන අකරතැබ්බයන් ගැන කතා නම් ඕන තරම්.සුභ දවසක්..!!!ReplyDeleteBuratheno9 February 2011 at 06:49අර කොමිණිකේෂන් ඇන්ඩ් පෝන් ෂොප් කියලා දාලා තියෙන්නෙ ඒක porn shop එකක... |
ි කියලය් ඒ පෝස්ට් එකේ තිබුනෙ.NowA=alpha E=echo H=hotelB=bravo F=fox trot I=IndiaD=delta G=golf The best one is W = WhiskyReplyDeleteහරී - පිණිපළස9 February 2011 at 07:20කකා. ගෙදරට යැව්වෙ සුභ ආරංචියක් නේද? ඉතින් ඒකෙ පටලැවිලි උනේ නැතෙයි?ReplyDeleteපැන්da9 February 2011 at 07:24එහෙම වෙන්න ඇති.මටත් කිව්වෙ අක්කට බඩේ අමාරුවක... |
y 2011 at 11:47මෙන්න ලංකාවෙ porn ෂොප් එකක්!!!ReplyDeletePodi Kumarihami9 February 2011 at 13:30කොහොම, කොහොම හරි දෙවන ඉහල පෙල සාමාර්ථයක් ලබාගත්තා කියලා කීවා නේද?ReplyDeletePetta9 February 2011 at 13:44මමත් මේ ලගදි දවසක intercity බස් එකක දැක්කා FIRST AIDS BOX කියලා ගහලා තියෙනවාReplyDeleteSujeewa Kokawala9 February 2011 a... |
්ථයක් ලැබුණා. දින දෙකකින් ගෙදර එනවා." කිව්වම ගෙදර අය විශ්වාස කළා ද?මම උසස්පෙළ කරනකොටත් ටැලිග්‍රෑම් යුගය ටෙලිෆෝන් යුගයට ඇවිත් තිබ්බෙ, ඒත් මම ගෙදර නොගිහින් කෝල් කරල ප්‍රථිපල කිව්ව ම අපෙ අම්ම නම් විශ්වාස කළෙ නෑ....ReplyDeleteKathandara9 February 2011 at 19:48@ප්‍රියන්තමං දන්න කතා දෙක තමයි ඔය කිව්වේ. ඔබටත් සුභ දවසක්!ReplyD... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.