text
stringlengths
0
6.69k
<author>සිරිපාල</author>
<date>2013-08-06 19:45:35</date>
<index>12</index>
<phrase>මමත් මේ ඉරිදා සරුන්ගලයක් ගෙනිච්ච උඩ යවන්න. ඒක අඩි 80ක් දිගයී. ලොකු නාගයෙක්.... සාරි 50ක් එකට බැදලා වල්ගේ දැම්මේ. නයිලෝන් කඹ මීටර් 8000ක් ගෙනිච්චා උඩ යවන්න.ඉරිදා හවස උඩ යවලා රෑ කඹේ දිගේ වෙසක් කූඩු 60ක් යැව්වා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඩෑන්</author>
<date>2013-08-06 20:21:46</date>
<index>13</index>
<phrase>නයා ඇදිල්ල නම් මරේ මරු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී-සිරි</author>
<date>2013-08-06 21:28:50</date>
<index>14</index>
<phrase>අපේ රටේ උණ බටෙන් සරුංගල් හදන කාර්මිකයින් සිටිය දී පසු ගිය කාල වකවානු වලදී චීන සරුංගල් කන්ටේනර් පිටින් ලංකාවට ආවා.කොයි රටේ සරුන්ගල් ඇරියත් කමක් නැහැ. බැරිවෙලාවත්,මුහුදට නම් බහින්න එපා දරුවනේ...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුමින්ද</author>
<date>2013-08-06 21:45:35</date>
<index>15</index>
<phrase>අනිත් අයගේ බෙල්ලේ,බයිසිකල් හැඩල් වල නුල් එතී අනතුරු සිදුනොවන්න වග බලා ගන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉන්දික .</author>
<date>2013-08-06 22:48:17</date>
<index>16</index>
<phrase>යවපු නයා කොහොමද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අළෙඑම්</author>
<date>2013-08-07 05:45:59</date>
<index>17</index>
<phrase>දැන් කාලෙ ළමය් ටියුෂන් අරක මේක කියා කාර්ය බහුල ජීවිතයක්නේ ගත කරන්නේ.සෙල්ලම් කරන්නෙත් පරිඝනක සමග. ඒ හින්දා ඔහොම හරි කිරීම අනිවාර්යයි. ඉස්සර අපට අගෝස්තුම එන්ඩ ඕනෑ නැහැ සරුන්ගල් යවන්න. ඕනෑ වෙලාවක අපට නිදහස තිබුණා ඒවා කරන්න. ඒවගේ කව්රුත් පොඩි කාලෙ කන්නාඩි බාවිතා කළෙත් නැහැ. දැන් බලන්නකෝ පොඩි එවුන්ගෙන් බ...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පද්මසිරි</author>
<date>2013-08-07 07:30:26</date>
<index>18</index>
<phrase>කාලෙකට පස්සේ මේ තීරුවේ සාමාන්‍ය දෙයක් පළවෙලා. නැත්නම් ඉතින් තියෙන්නේ, අනතුරු, උසාවි, බන්ධනාගාර රථ , වරදකාරයෝ, වර්ජන, උද්ගෝෂණ වගේ දේවල්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අතලේ සුමන හිමි</author>
<date>2013-08-07 09:04:11</date>
<index>19</index>
<phrase>මම පුංචි කාලේ සරුංගල් හදල යවනවා වෙසක් කාලේට. නායක හාමුදුරුවොත් බලාගෙන ඉන්නවා. එක දවසක් දානේ වළඳන වෙලාවෙත් සරුංගල් උඩයවමින් ඉන්න කොට අපේ තවත් පන්සලක හාමුදුරු නමක් ආවා ඒ හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ට කිවුවා දානය වළඳන වෙලාවට පොඩ් උන්නාසෙලාට සෙලල්ම් කරන්න දෙන්න එපා කියල. පන්සලේ බෙලිගහක් තිබුණා. වෙසක් කාල...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අතලේ සුමන හිමි</author>
<date>2013-08-07 09:07:11</date>
<index>20</index>
<phrase>චීන සරුංගල් වලින් මේ තාත්තාවයි පුතාවයි බේරගන්න කවුරු හරි බලධාරියෙක් නැද්ද. බලධාරීන් වෙනුවට බඩජාරින් ඉන්න නිසා ඊලග සරුංගල් වාරයට මේ පියපුතු දෙදෙනාගේ රස්සාව නැතිවෙනවා. ඒ සල්ලි ඔක්කම චීනයට යනවා. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද</author>
<date>2013-08-07 09:30:20</date>
<index>21</index>
<phrase>ලස්සනයි නේද?</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අරුණ-දෝහා</author>
<date>2013-08-07 12:02:31</date>
<index>22</index>
<phrase>මටත් මගේ සුන්දර ළමා කලේ මතක් වෙනවා. ඇත්තටම සරුංගලේ පුංචි ළමා සිතට බද්ධ වුණ අපූරුතම නිර්මාණයක්, මින් ලබන ආශ්වාදය අසීමිතයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2013-08-07 12:42:51</date>
<index>23</index>
<phrase>මමත් මේ අවුරුද්දෙ ලංකාවට ආවහම වැන් එකේ පොල් මලක් ගහගෙන දරුවන් සමඟ රට වවේ යන්න හිතන් එන්නේ.මොකද ලබන අවුරුද්ද වෙනකොට ගෝල්ෆේස් පිට්ටනිය,විහාර මහා දේවී. සින්නක්කරයටම විකිණිලා තියෙන්නත් බැරි නැහැ.ලංකාවේ වටිනා කියන එකී මේකී නොකී සියලුම තැන දැන්මම අපේ දරුවට පෙන්වල තියන එක හොඳයි කියල හිතුණා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2013-08-07 12:56:01</date>
<index>24</index>
<phrase>මෙහි අදහස් පලකරන බොහෝ අය දැනට දශක දෙක තුනකට පෙර සුන්දර ළමා කාලයක් ගෙවූ බව පෙනෙනවා නේද ලියනගේ, ඇත්තටම ඒ කාලෙට අයෙත් යන්න පුළුවන් නම්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නීල් රණා</author>
<date>2013-08-07 13:31:50</date>
<index>25</index>
<phrase>ඔන්න මම නම් ඇරියේ නම් නයෙක් නෙමෙයි. මහා විශාල රොකට් සරුංගල් හදපු කළු සිරිසේන මේසන් බාස් තවමත් මෙහෙ හොඳින් ජීවත් වෙනවා. ඒ කාලේ ගෙදරට හොරෙන් මමත් වහලේ නැති ලොරියේ පිටිපස්සේ තට්ටුවේ එල්ලිලා ගියා තරගේ බලන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ආනන්ද</author>
<date>2013-08-07 13:33:57</date>