text stringlengths 0 6.69k |
|---|
<index>26</index> |
<phrase>පසුගිය මාසේ ලයිට් බිල බැලුවම මට මතක් වුණේ සරුංගල්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චානක.</author> |
<date>2013-08-07 13:40:25</date> |
<index>27</index> |
<phrase>සරුංගලයක් හදලා උඩ අරින විට ළමා මනසට පුදුම ප්‍රබෝධයක් එන්නේ. කරුමෙට ලෝකය උඩු යටිකුරු වෙලා අපේ ළමයින්ට එම ආස්වාදය අද විඳගන්න නොහැකි වෙලා.කුඩා කල සිටම මුදල් ඉපයීමට මනස හුරු කරලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2013-08-07 15:20:08</date> |
<index>28</index> |
<phrase>මොන සරුන්ගල්ද අනේ? අරහේ පාසල් දරුවෝ අමු අමුවේ වෙඩි තියලා මරා දානවා , තරහකට එහෙම නෙමෙයි හිතේ දුකට මේ ලිවුවේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙරිෆ්</author> |
<date>2013-08-07 15:28:49</date> |
<index>29</index> |
<phrase>ගාලු මුවදොරෙ නිල් අහස් කුස සරුංගල් යවන්න පාවිච්චි කරනවට ලබන වසරේ සිට බද්දක් අය කරගනීවි සමහරවිට. දැනට නොමිලේ යවන්න පුළුවන් සරුංගල් විතරනේ!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයී තිසර</author> |
<date>2013-08-08 22:36:37</date> |
<index>30</index> |
<phrase>හෝ හඬදී දිය පෙරලා ඈතින් නැගි මුහුදු රැලේ.. සැන්දැවේ ගෝල් ෆේස් විඩා නිවන මහඟු බලේ.. කුඩා ළමුන් වැඩිහිටියන් මුළු පවුලම සතුටු කළේ.. අහස් නැගී කොම්බු ගසන මගේ කුඩා සරුංගලේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>160232</articleId> |
<title>මීඩියාවල ඉන්නේ බල්ලෝ මුන් තමයි ප‍්‍රශ්න අවුලූවන්නේ</title> |
<author>තරිඳු ජයවර්ධන</author> |
<date>2013 අගෝස්තු මස 11 12:38:30</date> |
<body> |
රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීමේ ගැටළුවට ස්ථිර විසඳුම් ඉල්ලා බැලූම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණවල නිරතවූ පිරිස් ආරක්‍ෂක අංශ විසින් විසිරුවා හරිනු ලැබීය. |
එහිදී ආරක්‍ෂක අංශවල හැසිරීම ගැන යුද හමුදාව හා පොලිසිය වෙන වෙනම පරීක්‍ෂණ දෙකක් සිදු කරගෙන යයි. |
මේ ගැටුමේදී මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතාවන් ගැන ද සොයා බලන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි. |
දීපා අධිකාරී, චානුක කුලසේකර, අජිත් මදුරප්පෙරුම, ගයාන් මධුසංඛ, උපාලි රණවීර, සුනිල් සිරිලංකා, බෙනට්, ප්‍රෙමලාල් ඇතුළු මාධ්‍යවේදීහු රැසක් මේ ගැටුමට මැදි වූ අතර දීපා අධිකාරී සහ චානුක කුලසේකර තුවාල ලැබූහ. තවත් කිහිප දෙනකුගේ කැමරාවලට හානි සිදු කරනු ලැබීය. තුවාල ලැබූ දීපා අධිකාරිට බෙහෙත් දැමීමට යෑමට සිදුවූයේ පැය හතරකට පමණ පසු... |
මාධ්‍යවේදීනට තාඩන පීඩන එල්ලවූයේ උද්ඝෝෂකයන්ගෙන් නොව යුද හමුදා සාමාජිකයන් ගෙන්ය. |
පොලිසිය මැදිහත්ව මහජන උද්ඝෝෂණ විසුරුවන අවස්ථා අප ඕනෑ තරම් දැක ඇත. පොලිසිය හා මාධ්‍යවේදීන් අතර ගැටුම් ඇති කර ගන්නා අවස්ථාද අප අසා ඇත. නමුත් යුද හමුදා සෙබළුන් හා මාධ්‍යවේදීන් අතර ගැටුම් හටගත් අවස්ථාවක් නම් අප අසා නැත. |
ආරක්‍ෂක අංශ හා මාධ්‍යවේදීන් අතර පවතින්නේ ඉතා කිට්ටු සම්බන්ධයකි. ආරක්‍ෂක අංශ මගින් සිදු කරන සෑම හොඳ වැඩකදීම මාධ්‍යවේදීහු ඔවුන් සමග සිටිති. යුද්ධය නිමා වන තුරු ඔවුන් සමග රැුඳී සිටිමින් සෙබළුන් දිරිගැන්වූ පිරිස් අතර මාධ්‍යවේදීනට හිමි වන්නේ මුල් තැනකි. ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ කටයුත්තක් ඇතොත් මොන රාජකාරියක් තිබුණත් මා... |
එවන් පසුබිමක වැලිවේරියේ සිද්ධිය මාධ්‍යවේදීනට තවම හිතා ගන්නටවත් බැරිය. |
රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් මුල්ම උද්ඝෝෂණය පටන් ගත්තේ පසුගිය ජූලි 27 වැනිදාය. එදින අවස්ථා දෙකකදී උද්ඝෝෂකයෝ නව නුවර පාර රතුපස්වලට හැරෙන හංදියේදී අවහිර කළහ. මාධ්‍යවේදීහු ද තම රාජකාරිය සිත්සේ කර ගත්හ. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතා එම ස්ථානයට පැමිණ ජනතාව දැනුම්වත් කිරීමෙන් පසු ඔවුහු විසිර ගියහ.... |
එතැන් පටන් අගෝස්තු පළමුවැනිදා තෙක් දින පහක් එක දිගට විරෝධතා පැවැති අතර මාධ්‍යවේදීහු ද දිවා රෑ නොබලා තම රාජකාරිය කරමින් එතැනම රැඳී සිටියහ. පොලිස් විශේෂ කාර්ය බලකා භටයන් සහ පොලිස් නිලධාරීන් උද්ඝෝෂකයන් සිටි ස්ථානයේ රැඳී සිටියත් මාධ්‍යවේදීන්ගේ රාජකාරියට කිසිවකුත් බාධා කළේ නැත. |
අගෝස්තු පළමු වැනිදා ප‍්‍රධාන විරෝධතා තුනක් පැවැත්විණි. අදාළ කර්මාන්ත ශාලාව අසළ පිරිසක් සිටි අතර වැලිවේරියේ සහ බැලූම්මහර හන්දියේ තවත් දෙපිරිසක් විරෝධතා පැවැත්වූහ. මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීහු මේ ස්ථාන තුනට ගොස් තම රාජකාරිය කරමින් සිටියහ. |
නව නුවර පාර සහ නුවර පාර අවහිර වන සේ පැවති උද්ඝෝෂණයේදී මාර්ගය විවර වූයේ පාසල් වෑන් රථවලට, ගිලන් රථවලට, ආගමික නායකයන් රැුගත් වාහනවලට සහ රෝගීන් රැගත් වාහනවලට යෑමට පමණි. එය සිදුවූයේද පොලිසියේ මැදිහත්වීමකින් තොරවය. බැලූම්මහර උද්ඝෝෂණය කරමින් සිටි පිරිසක් එතැනට මීටර් තුන්සියයක් පමණ දුරින් වූ ඔරුතොටට හැරෙන හංදියට ගොස් එම මාර්ග... |
එහි සිටි උසස් හමුදා නිලධාරියෙකු ටික වේලාවක් බලා සිටි උද්ඝෝෂකයනට මාර්ගයෙන් ඉවත්වන ලෙස කීවේය. තමනට ස්ථිර විසඳුමක් නොලදහොත් ඉවත් නොවන බව උද්ඝෝෂකයෝ කීහ. චානුක කුලසේකර අසළ නිවසක වහළක් මතට නැග ඡායාරූප ගන්නට විය. එම ස්ථානයේ සිටි හමුදා ප‍්‍රධානියාගේ මුවින් අවසන් වශයෙන් පිටවූයේ ‘‘විසඳුම් දෙන්න ඕනෑ අය තමයි මෙතනට ඇවිත් ඉන්නේ’’ ය... |
ඔහු කළේ ඔහුගේ රාජකාරියයි. වැඩි වේලාවක් ගියේ නැත. චානුක දුටු හමුදා භට පිරිසක් නිවෙස වට කර ඔහු බිමට බස්සවා ගත්තේය. ඔවුන් අතවූ ගිනි අවිවලින් හා පොලූ වලින් පහර දෙන්නට වූහ. ඔහුගේ කැමරාව උදුරාගනිමින් ‘මීඩියා වල ඉන්නේ බල්ලෝ. මුන් තමයි මේ ප‍්‍රශ්නය අවුස්සන්නේ’ යැයි කියමින් චානුකට පහර දෙමින් කැමරාවද උදුරාගෙන පොළොවේ ගසා කඩා දැමූ... |
ආරක්‍ෂක නිලධාරීන් ඉන් පසුව බැලූම්මහර හංදියට ගියේය. අජිත් මදුරප්පෙරුම, ගයාන් මධුසංඛ, සුසන්ත, උපාලි රණවීර ඇතුළු මාධ්‍යවේදීන් දස දෙනකු පමණ එතැන සිටින්නට ඇත. |
හමුදා වාහනයේ බොනට්ටුව මත නැගි හමුදා ප‍්‍රධානියා උද්ඝෝෂකයනට විසිර යන ලෙස කීවේය. එලෙස විසිර නොගියහොත් තල්ලූ කරන්නට සිදුවන බවද කීවේය. විරෝධතාකරුවෝ තම දුක්ගැනවිලි කියන්නට වූහ. තවත් හමුදා නිලධාරියකු මාධ්‍යවේදීනට කීවේ ‘මෙතන අපි ගහන්න ගත්තොත් ඔයාලා ඒවා ෂූට් කරන්න එපා. කැමරා කුඩු වෙයි’ කියාය. එලෙස පවසා වැඩි වේලාවක් ගත වූයේ නැත... |
බැලූම්මහර හංදියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක කොරිඩෝවක් මතට එක් මාධ්‍යවේදියෙක් නැංගේය. එතැන ඇති පුවරුවකට මුවාවෙමින් ඔහු සිදුවන දේ බලා සිටියේය. තවත් මාධ්‍යවේදියෙක් එතැනට දුවගෙන ආවේය. ඔහු බිම බඩගාගෙන ගොස් පුවරු අස්සෙන් සිද්ධිය ඡුායාරූප ගත කරමින් තම රාජකාරිය සිදු කළේය. වැඩි වෙලා ගත වූයේ නැත. ඔවුන් කොරිඩෝවේ සිටිනවා ආරක්‍ෂක අංශ ... |
බැලූම්මහර උද්ඝෝෂණයට පහර දෙන බව වැලිවේරියේ සිටි මාධ්‍යවේදීනට දැනගන්නට ලැබුණි. තම රාජකාරිය ආරක්‍ෂා ඇතිව හරි හැටි කරගන්නට ඔවුහු කඩයක වහළයක් මතට නැග්ගාහ. එතැන මාධ්‍යවේදීන් දස දෙනකු පමණ සිටින්නට ඇත. එකතැන සිටියහොත් සියලූ දෙනාම අහුවන නිසා ඉන් පිරිසක් වෙනත් ස්ථානයකට ගියහ. |
ආරක්‍ෂක අංශවල හතර දෙනෙක් නැගී ටේ‍්‍රල් බයික් දෙකක් පෙරටු කරගෙන භටයන් පිරිසක් වැලිවේරියට එනු ඔවුහු දුටහ. අසල වතුවලින් පොලූ කඩා ගන්නවාද ඔවුහු දුටහ. හමුදාව පොලූ කරකවමින් ඉදිරියට එනු මාධ්‍යවේදීහු දුටහ. |
ආරක්‍ෂක අංශ ප‍්‍රධානියෙක් මාධ්‍යවේදීන් දැක ‘පින්තූර ගන්න එපා. වහලයෙන් බහින්න’ යැයි කීය. ඒ සමගම එම මාධ්‍යවේදීන් රැුගෙන එන ලෙස භට පිරිසකට සංඥා කළේය. එහි සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඒ සමගම වහලයෙන් බිමට පැන දිවූහ. ලංකාදීප මාධ්‍යවේදිනී දිපා අධිකාරි ඇතුළු තිදෙනකුට එයිින් බැස ගැනීමට හැකි වූයේ නැත. හමුදා භටයන් හතර දෙනෙක් ඔව... |
බැටන් පොළුවලින් උරහිස් දෙක තද කරගෙන සිටීම නිසා මාධ්‍යවේදිනියට දැඩි වේදනාවක් දැනෙන්නට විය. ‘අත් දෙක රිදෙනවා. බැටන් පොළු දෙක අහකට ගන්න. අපි පහළට බහින්නම්’ ඇය කීවාය. මාධ්‍යවේදීන් දෙදෙනා මැදි කරගෙන හමුදාවේ හතර දෙනා දෙපසින් සිටිමින් ඔවුන් පහළට රැුගෙන ගොස් පාර අයිනට ගෙන ආවේය. |
‘මුං මේ ගන්නේ අපේ අතේ තියන පොලූයි, තුවක්කුයි. මාධ්‍ය තමයි මේක ඇවිස්සුවේ’ කියමින් දිගින් දිගටම බැන වැදුණි. මාධ්‍යවේදීන් පහළට රැුගෙන ආ විට ‘මොකද මුන්ට උඩ නගින්න දුන්නේ?’ යැයි කියමින් ගොඩ නැගිල්ලේ අයිතිකරුගේ බෙල්ලෙන් අල්ලා ගත්හ. ‘එයා දන්නේ නෑ, අපියි නැග්ගේ’ යැයි මාධ්‍යවේදීහු කීහ. |
ඉන් පසු හමුදාවේ කොටසක් උද්ඝෝෂකයන්ට පහර දෙන්නට පටන් ගත් අතර උද්ඝෝෂකයෝද ගල් මුල් වලින් හමුදා සෙබළුන් දෙසට පහර දුන්හ. තවත් කොටසක් කුණුහරපයකුත් කියාගෙන මාධ්‍යවේදීන් පසු පස පන්නා ආහ. අසල ඇති ගේට්ටුවක් ඇරගෙන ඇතුළු වූ මාධ්‍යවේදීහු ගේට්ටුව වසාගෙන නිවසත් තුළට දිව ගොස් දොරගුළු දා ගත්හ. ඒ අතර තුර කාලයේ බොහෝ දෑ සිදු විය. එම නිවස ත... |
ගේට්ටුව ඇරගෙන එම නිවසට කඩා වැදුණු හමුදා භටයන් පිරිසක් දොරට ගසනු ඔවුනට ඇසිණි. නිවස තුළ කිසිවකුත් නැති ලෙස ඇතුළේ සිටි පිරිස නිශ්ශබ්දව සිටියහ. නිවැසියන් පිටතට ගැනීම සඳහා උඩ තට්ටුවට පහර දෙනු මාධ්‍යවේදීන්ට ඇසිණි. කිසිවකු පිටතට නොපැමිණි හෙයින් හමුදා භටයෝ නිවස වටකරගෙන සිටියහ. |
ගේතුළ මේසයක් යටට වී සිටි දීපා අධිකාරිගේ නළලෙන් දියරයක් ගලා එනු ඇයට දැනුනි. නිශ්ශබ්දව ජංගම දුරකථන එළියෙන් කුස්සියට ගොස් තවත් මාධ්‍යවේදියෙකුට එය පැවසූ පසු ඔහු ජංගම දුරකතන එළියෙන්ම ඇගේ නළල පිරික්සීය. ‘අක්කේ නළලේ පොඩි හිලක් වගේ තියනවා. ලේ ගලනවා’ ඔහු කීය. |
කරන්නට කිසිවක් නැත. දීපා පත්තර කන්තෝරුවට දුරකථන ඇමතුමක් ගෙන රහසක් කියනවාක් මෙන් හෙමින් තමන්ගේ නළල තුවාල වී ඇති බවත්, දැඩි වේදනාවක් දැනෙන බවත්, බෙහෙත් දැමීම සඳහා එළියට යා නොහැකි බවත් කීවාය. |
කෑ ගැසීම්, විලාප, වෙඩි හඬ මැද කළුවරේ පැය හතරක් පමණ එම නිවසේ සිරවී සිටින්නට මාධ්‍යවේදීනට සිදුවිය. |
රාත‍්‍රී 11ට පමණ වෙඩි හඬ සහ කෑගැසීම් අඩු වූ විට මාධ්‍යවේදීහු එළියට ආහ. රදාවාන රෝහලට ගිය දීපාට ඇතුළු වන ලෙස උපදෙස් ලැබිණි. රෝහලට ඇතුළු වී තුවාලයට බෙහෙත් දමා ගත් පසු කැමැත්තෙන් ටිකට් කපාගෙන ඇය නිවසට ගියාය. හමුදාවෙන් එළවද්දී බේරීම සඳහා තවත් මාධ්‍යවේදියකු කුකුළු කොටුවකට රිංගූ අතර එහි පැයක් පමණ සිටින්නට ඔහුට සිදුවිය. තවත් ම... |
රාජකාරිය කරන්නට ගොස් මෙවන් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවෙතියි මාධ්‍යවේදීන් කිසිවිටකත් සිතන්නට නැත. |
මාධ්‍ය නිදහස කට වචනයට සීමා නොකරන ලෙස රජයට පවසන බවත්, වැලිවේරියේ ජනතාව විසිරුවා හැරීමට පොලූ මුගුරු හා ජීව උණ්ඩ යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියයි. |
‘ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැලිවේරියේ හා අවට ප‍්‍රදේශයේ ජනතාව ජල දුෂණ ප‍්‍රශ්නයකට විරෝධය දැක්වීම සඳහා පසුගිය බ‍්‍රහස්පතින්දා වීදි බැස උද්ඝෝෂණයෙහි යෙදුණු විට රජය එහි සාමය පවත්වා ගැනීම සඳහා හමුදා මෙහෙය වූ ආකාරය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය තරයේ හෙළා දකියි. |
විරෝධතාවෙහි යෙදෙන ජනතාව ඉවත් කිරීමට ගන්නා ක‍්‍රියා මාර්ගය ඡුායාරූපගත කිරීමෙන් හෝ වීඩියෝ පටිගත කිරීමෙන් හෝ වළකින්නැයි ආරක්‍ෂක හමුදා මෙම ජනතා උද්ඝෝෂණය වාර්තා කිරීමේ වගකීම පැවැරුණු මධ්‍යවේදීනට, නීති විරෝධී ලෙස මුලදීම අනතුරු ඇඟැවීය. පොලූ මුඟුරු හා ජීව උණ්ඩ යොදාගනිමින් රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පටන් ගත් ආරක්‍ෂක හමුදා... |
ප‍්‍රාදේශීය මාධ්‍යවේදිනියක නීති විරෝධී ලෙස නිවෙසක රැුඳවූ මෙම ආරක්‍ෂක හමුදා, ඇයට ශෘරීරික වධ හිංසා පමුණුවන බවට තර්ජනය කොට, ඇය පැය දෙකකට වැඩි කාලයක් අසරණ තැනැත්තියක බවට පත් කැරගෙන සිටියේය. ඔරුතොටදී තවත් මාධ්‍යවේදියකුට පහරදුන් සෙබළු ඔහුගේ කැමරාව පොඩි පට්ටම් කළහ. ප‍්‍රහාරයෙන් ලත් තුවාල නිසා ඔහු දෙදිනක්ම රෝහල්ගත කරනු ලැබ සිට... |
මාධ්‍ය නිදහස කට වචනයට සීමා නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය අනුව කරුණු සලකා බලන විට මේ රටේ තත්ත්වය ඉතාම පහළට වැටී ඇති අතර, ලෝකයේ නරකම රට බවට ඒ අතින් පත්ව තිබේ. රජයේ නියෝග යටතේ ක‍්‍රියාත්මක වන ආරක්‍ෂක හමුදාවල හැසිරීම, මේ සිද්ධියේදී අපට දක්නට ලැබුණු පරිදි, රජයේ නරක වාර්තාව හොඳ අතට ... |
මාධ්‍යවේදීන්ට පහරදීම ඉතා බරපතළ සිද්ධියක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා කියයි. |
‘‘මේක ඉතාම බරපතළ සිද්ධියක් විදියට තමයි අපි දකින්නේ. ජනතාවගේ ප‍්‍රශ්නයකදී වගකිවයුත්තන් හරි ආකාරයට කටයුතු නොකළ නිසා තමයි තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පාරට බහින්න සිදුවුණේ. මාධ්‍යවේදීන් එම ස්ථානයට ගියේ ආරක්‍ෂක අංශවල හෝ උද්ඝෝෂකයන්ගේ හෝ පැත්තක් ගන්න නෙමේ. එතැන වෙන දේ හරි ආකාරව වාර්තා කරන්න. ඔවුන්ගේ වගකීම සහ රාජකාරිය එයයි’’ |
‘‘මිනිසුන්ට අමානුෂික ලෙස පහරදීමේ සාක්ෂි නැති කරන්න තමයි මුලින්ම මාධ්‍යයට ගැහුවේ. මාධ්‍යවේදීන්ට ගහලා කැමරා කුඩු කළා. කොයි තරම් අමානුෂිකද කියනවානම් තුවාල ලැබූ මාධ්‍යවේදිනියකට බෙහෙත් දාගන්නවත් එළියට එන්න බැරි තත්ත්වයක් තිබුණේ’’ |
‘‘උද්ඝෝෂකයන් විසිරුවන්න පොලිසියට තිබුණා. පොලිසිය නොකැඳවා හමුදාව එතැනට කැඳව්වේ කවුද කියා අපි අහනවා. මේ නීති විරෝධී නියෝගය ලබා දුන්නේ කවුද කියා අප අහනවා.’’ ඒ සුනිල් ජයසේකර මහතාගේ හඬයි. |
සිතා මතා සැලසුම්සහගතව මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් හමුදාව ප‍්‍රහාර එල්ල නොකළ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි. |
‘අපේ හමුදාව හිතාමතා සැලසුම්සහගතව මාධ්‍යවේදීන් ඉලක්කකරගෙන ප‍්‍රහාර එල්ල කළේ නෑ. උද්ඝෝෂකයක් අතර සිටි පිරිසක් හමුදාවට පෙට‍්‍රල් බෝම්බ ගහද්දී, පොලිසියට ගහන්න හදද්දී හමුදාව දැක්වූ ප‍්‍රතික‍්‍රියාවලදී මාධ්‍යවේදීන්ට තාඩනයක් පිඩනයක් සිදු වුණානම් අපි ඒ ගැන කණගාටුවෙනවා. මේ සිද්ධියේදී හමුදාවේ හැසිරීම ගැන යුද හමුදාවෙන් සහ පොලිසියෙ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.