text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2013-10-21 20:00:30</date> |
<index>13</index> |
<phrase>මිනෝලී නමින් පෙනී සිටින කෙනාට බුද්ධාගමත් සමග පුදුම ඊර්ෂ්‍යාවක්නෙ තියෙන්නෙ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙන්තිල්නාතන්</author> |
<date>2013-10-21 21:27:01</date> |
<index>14</index> |
<phrase>කරදර කරන්න ගිහින් අහුවෙන්න ඇති.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෙන්තිල් නාතන්</author> |
<date>2013-10-21 21:30:57</date> |
<index>15</index> |
<phrase>මොකද සැමට කේන්ති ගිහින් වගේ,මිනෝලි අදහස මමත් උඩින් පිලිගනිමි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි බණ්ඩා</author> |
<date>2013-10-21 21:46:28</date> |
<index>16</index> |
<phrase>රටේ වැඩි හරියක් තියෙන්නේ දුෂ්කර ගම්මාන. මේ ගෙවල් දොරවල් හදා ගන්න මේ මිනිස්සුන්ට තව කොයි තරම් කල් යයිද??</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මනෝජ්</author> |
<date>2013-10-21 21:56:58</date> |
<index>17</index> |
<phrase>වන්නිය - නිකන් බබා වෙන්ට එපා .ළිදෙන් වතුර බිලා මුහුදට ආවඩාන්ට එපා මනුස්සයෝ .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මනෝජ් -සාජා</author> |
<date>2013-10-21 21:59:31</date> |
<index>18</index> |
<phrase>කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පවූ අප පිටි පස්සේ .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වාසනා</author> |
<date>2013-10-21 22:02:45</date> |
<index>19</index> |
<phrase>මිනෝලි ඔබ හරියටම හරි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි බණ්ඩා</author> |
<date>2013-10-21 22:52:46</date> |
<index>20</index> |
<phrase>රටේ සිදුවෙන ශීඝ්‍ර සංවර්ධනය අනුව මෙවැනි කටු මැටි ගෙවල් නම් කොහෙත්ම ලංකාවේ තිබෙන්න විදිහක් නැහැ.මේවා ජාත්‍යයන්තර කුමන්ත්‍රණ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>එඩ්වර්ඩ්</author> |
<date>2013-10-21 23:45:33</date> |
<index>21</index> |
<phrase>පවු අසරණ දරුවෝ! ඉක්මන් සුවය පතමි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තිලක්-ඩුබායි</author> |
<date>2013-10-22 10:10:02</date> |
<index>22</index> |
<phrase>මොනවා වුනත් මම ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි කටු මැටි ගෙවල් තවමත් තියෙනවා, අන්ත අසරණ මිනිසුන් ජීවත් වෙනවා කියල ෆොටෝ සහිතවම ලෝකෙට පෙන්වලා දුන්නට. අහසේ ජීවත් වෙන මිනිසුන්ට පෙන්වලා දුන්නට.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුමිත්</author> |
<date>2013-10-22 10:22:45</date> |
<index>23</index> |
<phrase>වන්නිය - පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක් නෙවේ වගේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනෙවි</author> |
<date>2013-10-22 13:07:13</date> |
<index>24</index> |
<phrase>මිනෝලි පර දේසක්කාරයින්ට ගොට්ට අල්ලපු පරම්පරාවෙන් පැවැත එන කෙනෙක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්ති</author> |
<date>2013-10-22 23:08:18</date> |
<index>25</index> |
<phrase>සුම්ත් ඇත්තටම් මේ මිනිස්සු පොලවේ පය ගහලා නෙමේ ජිවත් වෙන්නේ නැත්තම් මෙහෙම් කියෙඩ්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කර්තේලිස් අප්පුහාමි</author> |
<date>2013-10-23 00:00:07</date> |
<index>26</index> |
<phrase>මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ, අර සමුළුවට වියදම් කරන සල්ලි වලින් පුළුවන් නේද මේ වගේ අයට ගෙවල් හදලා දෙන්න?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.