text
stringlengths
0
6.69k
<comment>
<author>තිලෝක</author>
<date>2013-10-23 06:32:17</date>
<index>27</index>
<phrase>හාමුදුරුවරු දැන්වත් මිනිස්සුන්ට හරි දහම කියලා දෙන්න. ඇමතිවරු ගැන ගිනස් පොතට ගිහින්. ඒ අය මොකද කරන්නේ? පවු නේද ඔහොම පඩි ගන්න?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රේනුකා</author>
<date>2013-10-24 05:51:47</date>
<index>28</index>
<phrase>ඉක්මන් සුවය පාර්ථනා කරමු.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජයන්ත</author>
<date>2013-10-26 20:50:06</date>
<index>29</index>
<phrase>මේ වගේ වැඩ කරන තිරිසන්නු ඊළග ආත්මේ අපායේම තමයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කසුන්</author>
<date>2013-11-07 11:13:04</date>
<index>30</index>
<phrase>යථාර්තය අපි දන්නේ නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>181114</articleId>
<title>නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ</title>
<author>වේරගොඩගේ සජීව විජේවීර ඡායාරූප සමීර අක්මීමන</author>
<date>2013 ඔක්තෝබර් මස 29 18:33:31</date>
<body>ඉතා කලාතුරකින් දක්නට ලැඛෙන නෙළු මල් නිසා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය මේ දිනවල මල්වත්තක සිරි ගනියි.
දම්, රෝස, සුදු සහ ලා කහ පැහැයට හුරු නෙළු මල් හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ සෑම අස්සක් මුල්ලක් නෑර දක්නට ලැඛෙයි. හෝර්ටන් තැන්න පිවිසුමේ හා තොටුපොළ කන්දේ මේ මල් වැඩි වශයෙන් දක්නට ඇත. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන නෙළු විශේෂ සංඛ්‍යාව 30 කි. ඉන් විශේෂ හයක් හැර අනෙක් විශේෂ 24 ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම සුවිශේෂී කරුණකි. මේ ශාක ස...
නෙළු ශාකයන්හි ඉඳහිට සුළු වශයෙන් මල් හටගත්ත ද ඒවායේ මල් වාරය පැමිණෙන්නේ වසර 12 කට වරකි. එවැනි මල් වාරයක් පැමිණෙන අවස්ථාවකදී හෝර්ටන් තැන්න ඇතුළු කඳුකරයේ නෙළු මල් ලක්ෂ සංඛ්‍යාවක් දක්නට ලැඛෙන්නේ සොඳුරු දසුනක් මවා පාමිනි.
නෙළු මල්වලින් හෝර්ටන් තැන්න වැසීයාමේ අවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු වරට වාර්තා කැර ඇත්තේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ෆාර් බංගලාව ඉදිකළ තෝමස් ෆාර් මහතා විසිනි. ඔහු 1881 වර්ෂයේ නෙළු මල් මුල් වරට දැක තිබේ. ඉන් පසු 1893 හා 1905 යන වර්ෂයන්හි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නෙළු මල් ලක්ෂ ගණනක් පිපී තිඛෙනු දුටු තෝමස් ...
සති දෙකක පමණ කාලයක් දැකිය හැකි මේ මල් යළි දැකිය හැකිවන්නේ 2025 වර්ෂයේදී ය.
 </body>
<comments>
<comment>
<author>සදුනි</author>
<date>2013-10-29 18:58:38</date>
<index>0</index>
<phrase>මගේ ලක් මෑණියන්දෑ හරි පින්කාරී....</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දසුනි</author>
<date>2013-10-29 18:59:01</date>
<index>1</index>
<phrase>මෙය පළකිරීම ගැන තුති.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ෆස්රුල් ගෆූර් - කටාර්</author>
<date>2013-10-29 20:02:15</date>
<index>2</index>
<phrase>මෙවර මා ලංකාවට නිවාඩුවට ආවිට අනිවාර්යයෙන් මෙම ස්ථානයට යනවා. "ෆේස් බුක්" එකට දාන්න. අපේ රටට තවත් සංචාරකයෝ ඇදී ඒවි මේ වගේ සුන්දර පරිසරයන් නරඹන්න. කාන්තාර දෙස බල බලා ඉන්න අපිට මේ වගේ දේවල් දෙස බලනවිට දැනෙන සතුට කියන්න වචන නැහැ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නාරද</author>
<date>2013-10-29 20:07:26</date>
<index>3</index>
<phrase>ලංකාවට අාවේණික කියනකොට බය හිතෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නන්ද ගුණවර්ධන</author>
<date>2013-10-29 20:31:26</date>
<index>4</index>
<phrase>2001 දී මගේ ඇස් දෙකෙන්ම දැක්ක</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී</author>
<date>2013-10-29 20:31:48</date>
<index>5</index>
<phrase>මේ මල තන්බර්ජියා ග්‍රැන්ඩි ෆ්ලෝරා නමිනුත් හදුන්වනවා නේද? එහෙම නෙවෙයිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මානගේ</author>
<date>2013-10-29 20:31:49</date>
<index>6</index>
<phrase>ජීවිතයත් මේ වගේම නේද? පිපෙනවා, ලස්සන කරනවා, මැරෙනවා.මොනතරම් අපූරුද. ?</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>