text
stringlengths
0
6.69k
<author>ගාමිණී- සිරි</author>
<date>2013-10-29 20:52:04</date>
<index>7</index>
<phrase>හෝර්ටන් තැන්නට සහ ලෝකාන්තය නැරඹීමට කීප වාරයක්ම ගිය නමුදු මෙවැනි දුර්ලභ මල් වර්ග දැක බලා ගැනීමට තිබුනේ නැත. අදාළ ප්‍රදේශයට ආවේණික මල් වර්ග මාර්ගය දෙපස හෝ වගාකිරීමක් කළහොත් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය තව දුරටත් ළඟා කර ගත හැකිවෙයි.දැකුම්කළු හෝර්ටන් තැන්න වැඩි දියුණු කිරීම වගකිවයුත්තනේ වගකීමක්...
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කුමාරි</author>
<date>2013-10-29 21:18:06</date>
<index>8</index>
<phrase>අපිත් හෝර්ටන් තැන්නට රැගෙන ගියාට ලංකාදීපයට ගොඩක් පින්!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සෙනරත්</author>
<date>2013-10-29 23:28:08</date>
<index>9</index>
<phrase>මෙම දැකුම්කළු මල් වර්ගය පිපෙන්නේ ලෝකයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එක කඳුකර පෙදෙසක පමණක් බව දිනක් කේරළ ජාතිකයෙක් මා හට පවසන ලදී. නමුත් අපේ හෝර්ටන් තැන්නේද මෙම මල් වර්ගය පිපෙන බව ඇසීම මට ඉමහත් සතුටකි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>බෙනට්</author>
<date>2013-10-30 00:29:26</date>
<index>10</index>
<phrase>මේකට ෆාර් මල් කියල නම තැබුවොත් තමයි වඩා හොඳ .. ඒ මහතා නිසා තමයි මේ මල ගැන පළමුවෙන් වාර්තාවක් අපේ මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නේ ...ඒ මහතා වැදගත් හින්ද තමන්ගේ නම දාගත්තේ නැ.. දැන් ඔහුට දෙන ගෞරවයක් හැටියට මෙය ෆාර් මල ලෙස වෙනස් වේවා ..</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රසිරි</author>
<date>2013-10-30 01:06:24</date>
<index>11</index>
<phrase>සරමේනියා, ඇමීනියා කියන්නෙත් හැලපානියා, ඔතානායා කියන්නෙත් මේවට තමයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශාන්ති</author>
<date>2013-10-30 01:24:34</date>
<index>12</index>
<phrase>ඇත්තමයි හරිම ලස්සන මල් අපේ රටේ සොභාවිකව වැවෙන මල් කොචචර ලස්සනද වාසනාවන්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දුමින්ද</author>
<date>2013-10-30 05:45:28</date>
<index>13</index>
<phrase>ලස්සනයි,කැළෑ පාලුවන් ගිනිතබන නිසා ඔවුන්ගෙන් ආරක්ෂා වේවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2013-10-30 07:43:31</date>
<index>14</index>
<phrase>නියමයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ඛාන්</author>
<date>2013-10-30 08:44:17</date>
<index>15</index>
<phrase>දෙවියන් වහන්සේ ගේ විස්කම් !. ඔබ කෙසේ මැව්වද මේ සුන්දර ලොව !</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රොෂා</author>
<date>2013-10-30 09:07:09</date>
<index>16</index>
<phrase>ඇත්තටම ගොඩක් ලස්සනයි....</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රංජිත් සිල්වා</author>
<date>2013-10-30 09:11:47</date>
<index>17</index>
<phrase>විවිද නරක ප්‍රවෘත්ති අතර මේ වගේ මල් වැඩක් ගැන දැකීමත් සතුටුය. ලංකාදීපයට බොහොම ස්තූතියි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ආරියසේන</author>
<date>2013-10-30 09:33:23</date>
<index>18</index>
<phrase>ආනේ! හරිම ලස්සනයි.පැහැපත් අති සුන්දර ලලනාවියක් වගේ. නෙළු මල් කොයි තරම් ලස්සනද ?</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ශිරෝ</author>
<date>2013-10-30 09:58:06</date>
<index>19</index>
<phrase>අනේ යන්න ඕනේ ඉක්මනටම හෝර්ටන් තැන්න බලන්න. හරිම ලස්සනයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2013-10-30 10:51:32</date>
<index>20</index>
<phrase>කාලෙකින් ගියේ නැහැනේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රූමි</author>
<date>2013-10-30 10:55:02</date>