text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>වරුණ</author> |
<date>2013-05-15 12:17:43</date> |
<index>8</index> |
<phrase>මේ රට කොහෙටද යන්නේ මේ?අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඩී.උපුල්</author> |
<date>2013-05-15 12:21:16</date> |
<index>9</index> |
<phrase>ඉන්න හිටින්නවත් තැනක් නැති මේ අසරණ මිනිස්සුන්ගේ කතිරයෙන් කී දෙනෙක් රජ සැප විඳිනවද? එනකොටනම් බයිසිකලයක්වත් තිබුනේ නැහැලු.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත්</author> |
<date>2013-05-15 12:24:11</date> |
<index>10</index> |
<phrase>ඔය තැන් වලට මාධ්‍යය යන නිසා ගොඩක් වටිනවා. නැත්නම් ඉඩම් කෙසේ වෙතත් ගුටි ලැබෙන්නත් ඉඩ තිබෙනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍යාමලී</author> |
<date>2013-05-15 12:29:42</date> |
<index>11</index> |
<phrase>කොහොම හරි ළමයින්ට ගස් නගින්නයි උගන්වන්න ඕනෑ. එවිට ඔවුන්ගේ සියළුම අවශ්‍යතා එමඟින් ඉටුකර ගනීවි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දයා අලහකෝන්</author> |
<date>2013-05-15 12:29:56</date> |
<index>12</index> |
<phrase>අපිට ඉස්කෝලෙ යන කාලේ ඉගැන්නුවා පොල් ගස තාල වර්ගයේ ගසක් බවත් අහක දැමීමට කිසිම දෙයක් නැති බවත් මිනිසාට අවශ්‍ය දේවල් ලැබෙනවා කියලා. දැන් බැළුවාම ඊටත් එහා යන ලැබීම් තියෙනවානේ. මේ පාර පහේ ශිෂ්‍යත්වය ලියන ළමයි ලියයි පොල් ගහෙන් ඉඩමුත් ලැබෙනවා කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2013-05-15 12:31:57</date> |
<index>13</index> |
<phrase>අපේ දේශපාලුවෝ පුළුවන් තරම් රජයේ කැලෑවල ගස් කපන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න ඒවාට නගී කියන බයටනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෙන්තිල්</author> |
<date>2013-05-15 12:32:56</date> |
<index>14</index> |
<phrase>දුප්පත් අනිකුත් ආගම් වල අයට තමයි මුකුත්ම නැත්තෙ,පව්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වික්‍රම</author> |
<date>2013-05-15 12:34:42</date> |
<index>15</index> |
<phrase>උසස් පෙළ අළුත් විෂය නිර්දේශයේ තාක්ෂණික විෂය ධාරාවට ගස් නැගීමේ විෂය තාම ඇතුළත් කළේ නැතිද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>යොහාන්</author> |
<date>2013-05-15 12:40:03</date> |
<index>16</index> |
<phrase>මගේ පුතාට පාසලක් නැහැ. මට ගස් නගින්න දන්නේ නැහැ. මම මොකද කරන්නේ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-05-15 12:48:45</date> |
<index>17</index> |
<phrase>මේවා ආණ්ඩුවේ වැරදි නොව, නිලධාරීන්ගේ නොහොබිනා වැඩ. මෙවන් නිලධාරීන් සෑම කාර්ය්‍යාලයකම ඉන්නවා. මොවුන් අතයටින් මුදල් දෙනතුරු මේවායේ වැඩ නොකෙරෙයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුදත්</author> |
<date>2013-05-15 12:51:15</date> |
<index>18</index> |
<phrase>මම හිතන විදියට කියනවා නම් පහුගිය දවස් වල කටුවන ප්‍රාදේශීය සබාවේ තියන පොල් ගසේ එම සබාවේම රස්සාව කරන ගැණු කෙනෙක් නැග්ගා. නමුත් ඔය විදියටම පොරොන්දු දුන්නා. ඊට පස්සේ දවසේ වුණ දේ දන්නෙ නැහැනේ ඔයාලා. ඉතින් මේවා කාට කියන්නද? මේ කෙනාටත් මම හිතන විදියට එම දේම වෙයි කියලා මම හිතනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඔන්න</author> |
<date>2013-05-15 13:15:41</date> |
<index>19</index> |
<phrase>ඔන්න ඕකටයි කියන්නේ ඔයවගේ නිලධාරීන් පොල්පිතිවලින් වුණත් කපාගන්න පුළුවන් කියලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සනත්</author> |
<date>2013-05-15 13:28:06</date> |
<index>20</index> |
<phrase>ඉඩම දෙන්න පොරොන්දු නිලධාරියාව ගස් බදින්න ඕනේ. නැත්නම් හැමෝම ගස් නගින්න පටන් ගනියි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2013-05-15 13:34:32</date> |
<index>21</index> |
<phrase>අපි ඔක්කොම ගස් නගිමුද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චතුල වෙරෝනා</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.