text stringlengths 0 6.69k |
|---|
<author>විනෝලා</author> |
<date>2016-09-02 05:32:16</date> |
<index>23</index> |
<phrase>මුම්බායි වල කඩයක් දාපු එක හොදයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>යසිත්</author> |
<date>2016-09-02 05:25:56</date> |
<index>24</index> |
<phrase>තවත් ශාඛාවල් රැසක් හදන්න හැකියාව ලැබේවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුෂ්ක</author> |
<date>2016-09-02 05:32:18</date> |
<index>25</index> |
<phrase>මොනවා වුනත් අපේ එක්කෙනෙක් නේ? ඔබට සුබ පැතුම්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දන</author> |
<date>2016-09-02 05:25:57</date> |
<index>26</index> |
<phrase>වෙනත් දේකට හිත යොමු කළොත් නරකද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-09-02 05:32:18</date> |
<index>27</index> |
<phrase>ඔබගේ ව්‍යාපාර දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිතා</author> |
<date>2016-09-02 05:25:57</date> |
<index>28</index> |
<phrase>අපගේ සුබ පැතුම් ජැකලීන්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමල්</author> |
<date>2016-09-02 05:32:18</date> |
<index>29</index> |
<phrase>සල්ලි නැද්ද මෙයාට කෑම කඩ දාන්න.කෝටි ගණන් සල්ලි ලැබෙන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ටිරාන්</author> |
<date>2016-09-02 05:25:58</date> |
<index>30</index> |
<phrase>එංගලන්නේ, ඇමැරිකාවේ තවත් කෑම කඩයක් දාන්න වාසනාව ලැබේවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුෂ්ක</author> |
<date>2016-09-02 05:25:58</date> |
<index>31</index> |
<phrase>ඒ කෑම කඩ වල කෑම ගිනි ගණන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුෂ්ක</author> |
<date>2016-09-02 05:32:56</date> |
<index>32</index> |
<phrase>ඇලපිලි පාපිලි කපන්න ඕන නෑ. ඔය නම ඉංග්‍රීසියෙන් ලිව්වහම නිකම්ම අර නමම එනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගුණවර්ධන</author> |
<date>2016-09-03 12:44:08</date> |
<index>33</index> |
<phrase>ඉස්පිලි ,පාපිලි වෙනස් කරලා තව කඩයක් දැම්මොත් නම් මමත් යනවා .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>450712</articleId> |
<title>තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දාලා</title> |
<author>ෂෙහාන් චාමික සිල්වා</author> |
<date>2016 අගෝස්තු මස 24 16:42:02</date> |
<body>රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියම් පෙරේරාට දුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලයය මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දැන්වීය. |
රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිලධරයන් ඒවා සියල්ල මකා දමා ඇති බවයි. එම නලධරයන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බව රහස් පොලිසිය කීවේය. |
දුරකතන සටහන් පිළිබඳ තොරතුරු පොත්පත්වලින් මකා දමා ඉවත් කළ බව කියන අය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය පැවසීය. |
මෙම දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණකයේ සීපීයූ උපාංගය (මධ්‍යම සැකසුම් ඒකකය) සොයාගත් බවත්, ඒ ගැන පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය දැන්වීය. |
රඑස් පොලිසිය මේ තොරතුරු ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් දෙදෙනකුගෙන් බව ද උසාවියේ දී කියැවිණි. |
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වූයේ කෙසේද යන්නත්, ඒ පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට නියෝග කළේය. |
හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ් |
2016 අගෝස්තු මස 24 12:43:50 | . , නිරංගි අබේවික්‍රම |
තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා සැප්තැම්බර් 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (24) නියෝග කළේය. |
</body> |
<comments> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2016-08-24 11:57:28</date> |
<index>0</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.