text stringlengths 0 6.69k |
|---|
<phrase>කාලයත් එක්ක ස්වභාවධර්මයෙන්ම ඕවා මකා දමනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගීත්</author> |
<date>2016-08-24 12:20:37</date> |
<index>1</index> |
<phrase>තාජුඩීන් සිද්ධියම අල්ලගෙන දඟලන්නේ හැත්තෑව දශකයේදී දස වදදී මරපු අපේ කොල්ලො කෙල්ලො ගැනත් පරීක්ෂණයක් කළොත් නරකද? කාට කියන්නද මේවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සහන</author> |
<date>2016-08-24 12:15:58</date> |
<index>2</index> |
<phrase>මේ ආණ්ඩුවට අපි ඇත්තටම සම්පුර්ණ සහයෝගය දියයුතුයි. මොකද සරත් ෆොන්සේකාව කිසිම වගවිභාගයක් නැතුව කුදලාගෙන ආවා. නමුත් මේ මිනීමැරුම් ගැන හරි විදිහට හොයන සාක්ෂි සහිතව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ගන්න උත්සාහයට අපි ගෞරව කළයුතුයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරණපාල</author> |
<date>2016-08-24 12:23:33</date> |
<index>3</index> |
<phrase>දුරකථන තොරතුරු මකපු කට්ටිය ඇතුළට ගත්තහම මකන්න කියපු කට්ටිය ගැන කියාවි යසට. මේ තාජුඩීන්ට සහ ඔහුගේ පවුලට සාධාරණය ඉෂ්ට කරන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ෂියන්</author> |
<date>2016-08-24 12:45:29</date> |
<index>4</index> |
<phrase>71 හා 88/ 89 කැරැල්ලට සම්බන්ද කිසිදෙයක් සෙවීමට අවශ්‍ය නැත. මන්ද 71 සිදු වුවේ ත්‍රස්තවාදී ක්‍රියාවකි එහෙදී විනාශකළ කිසිදු ත්‍රස්තවදෙයෙක් ගැන සෙවීමට අවශ්‍ය නැත</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දන</author> |
<date>2016-08-24 12:46:16</date> |
<index>5</index> |
<phrase>ගීත් පළමුව රටක හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතුක් සම්බන්ද මෙවැනි මිනීමැරුමක් අප කලින් අසා නැත. දෙවනුව මෙය මිනී මරුමක්නම් ඒ ගැන සාධාරන පරීක්ෂණයක් සිදු විය යුතුයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දනුෂ්ක</author> |
<date>2016-08-24 12:50:40</date> |
<index>6</index> |
<phrase>මේ ගැන වෙනම පරික්ෂණයක් කරන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිරේෂ්</author> |
<date>2016-08-24 13:14:18</date> |
<index>7</index> |
<phrase>මේ වගේ හෙණ ගහන අපරාධ කරන්න අනුබල දීපු හැම එකවම එල්ලලා මරන්න ඕනේ ගෝල් ෆේස් එකට ගෙනල්ල මිනිස්සුන්ට පේන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසාද්</author> |
<date>2016-08-24 13:36:26</date> |
<index>8</index> |
<phrase>ගීත්, හැත්තෑවේ දශකයේ සිදුවිම් සහ මේ සිදුවීමයි අතර සමානත්වයක් නැහැ.මේ සිදුවීම් දෙක අතර තියෙන වෙනස හඳුනාගන්න බැරි පුද්ගලයන් අදහස් දැක්වීම විහිළුවක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුස්ලන්</author> |
<date>2016-08-24 13:57:58</date> |
<index>9</index> |
<phrase>වසීම් තාජුඩීන් කතාව මට නම් දැන් තිත්තවෙලා. මේක නිකන් නව කතාවක් වගේනෙ, ඉවරයක් නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දර්ශන</author> |
<date>2016-08-24 14:06:10</date> |
<index>10</index> |
<phrase>ගීත්, හැත්තෑව දශකයේදී කොල්ලෝ කෙල්ලෝ මැරුනේ කැරැල්ලක් හේතුවෙන්. තාජුඩීන් මැරුවේ එහෙමද? මේ මිනීමරුවන් හොයන එක ගැන ඔයාට අමාරුද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුසිල්</author> |
<date>2016-08-24 14:36:07</date> |
<index>11</index> |
<phrase>මේවා පුදුම තර්කයක්, තජුඩීන් ගැන හොයන්න එපාලු,\n හැබැයි 71 , 88/89 ත්‍රස්තවාදී අය හොයන්නලු, උතුරේ අතුරුදහන් ත්‍රස්තවාදී අය ගැන හොයන්න එපාලු...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රවිඳු</author> |
<date>2016-08-24 15:00:40</date> |
<index>12</index> |
<phrase>ගීත්,මෙයාලා වෙනුවෙන කඩේ යන එක අමනුස්ස ගතියක්. .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දහම්</author> |
<date>2016-08-24 16:18:53</date> |
<index>13</index> |
<phrase>කාටහරි හිතෙනවද මේ යන විදිහට උසාවියේදී කවුරුන් හෝ වැරදිකාරයෙක් වෙයි කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මොහොමඩ්</author> |
<date>2016-08-24 16:45:23</date> |
<index>14</index> |
<phrase>දැන් ඕක අල්ලන්න දැඟලුවා මදෑ. කොහොමහරි කෙනෙක් හිරේ දාන එක නෙමෙයි වෙන්න ඕනෑ, රටේ යුක්තිය ඉටුවෙන එකයි. ඒක විපක්ෂයට විතරක් වෙලා මදි. ඒ වගේම කෝ නතර වුණ සංවර්ධන කටයුතු. ඒවා වහන්න මේවා කරලා බැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.