text stringlengths 0 6.69k |
|---|
<author>ධනුෂ්ක</author> |
<date>2016-08-25 06:50:35</date> |
<index>29</index> |
<phrase>අනතුර වු තැන තිබුන සිසිටිවී කැමරාවල රෙකෝඩ් වුන දේවල් එකපාරටම මැකිලා ඇසින් දුටු සාක්ෂි තිබිලත් ඒවා බොරුවෙලා අපරාධ කරලා නිදහස්වෙන රටේ ඕවා වෙන එක ඉතින් පුදුමයක් නෑ. මෙරටේ දේශපලකයෝන්ට වෙනම නීතියක් පත්කරන උන්ට වෙනම නීතියක් නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හුසේන්</author> |
<date>2016-08-28 21:25:27</date> |
<index>30</index> |
<phrase>එක දෙයක් විතරක්ම බදාගෙන සමහරු රට කුලප්පු කරනවා. වෙන වැඩ නැද්ද කියලා හිතෙනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>450789</articleId> |
<title>බම්බලපිටි ව්‍යාපාරිකයාගේ සිරුර මාවනැල්ලේ</title> |
<author>සමන් විජය බණ්ඩාරරේඛා තරංගනී ෆොන්සේකා</author> |
<date>2016 අගෝස්තු මස 25 02:42:34</date> |
<body>මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ආසන්නයේ තිබී හමු වු නාඳුනන මළසිරුර බම්බලපිටියේදී පැහැරගත් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් යන අයගේ බවට කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම් සහ මියගිය අයගේ පියා ,ඥාතීන් විසින් සිදුකළ පරික්ෂණයෙන් සිය පුතාගේ බවට හඳුනාගන ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. |
ව්‍යාපාරිකයා වෙනත් ස්ථානයක මරා දමා සිරුර හමු වු ස්ථානයට ගෙනැවිත් දැමුවාද එම ස්ථානයේම මරාදැමුවාද යන්න සහ සැකකරුවන් කවුදැයි සෙවීමට පොලිස් පරික්ෂණ ආරම්භකොට ඇත.</body> |
<comments> |
<comment> |
<author>ජනහිත</author> |
<date>2016-08-24 22:20:13</date> |
<index>0</index> |
<phrase>උතුම් මනුෂ්‍යත්වයට නිගාකරමින් දිනපතාම සිදුවන අපරාධ පුවත් පත් වලින් දකින්න ලැබීම ඉතාමත්ම කණගාටුදායක දෙයක්. මේවාට වැඩිවශයෙන් ගොදුරුවන්නේ යමක් කමක් ඇති අය බව පේනවා. ඉතා ඉක්මනින් මේ පිලිබදව අවධානය යොමු කර මේ වැඩ වැලක්වීමට සුදුසු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැතිනම් තත්වය බරපතල විය හැකියි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත්</author> |
<date>2016-08-25 00:41:16</date> |
<index>1</index> |
<phrase>කොහෙද අපේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව? මෙවැනි කතා අහන්න ලැබෙන අපි හරි පව්කාරයෝ. මෙවෙනි වැඩ කරන අයට හොඳක් වෙන්න එපා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආරිය</author> |
<date>2016-08-25 00:48:01</date> |
<index>2</index> |
<phrase>මේ රටේ කොහොමද ආයෝජනයක් කරන්නේ ව්‍යාපාරිකයන්ට සළකන්නේ මෙහෙම නම්. මේ කප්පම් පුරුදුකළ අයටත් කිසි දඬුවමක් නැහැ. දැන් මේ කල්ලි ආයෙත් වැඩ පටන්අරන් කිසි බයක් නැතුව. මනුස්ස ජීවිත දේශපාලන ඩීල් වලට යටවෙලා. මේවා නැතිකරන්න නේද ඡන්දෙ දුන්නේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිසිල්</author> |
<date>2016-08-25 00:58:07</date> |
<index>3</index> |
<phrase>අපොයි දෙයියනේ මෙහෙමත් අහස පොළොව නුහුලන අපරාධ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කංචන ලක්මාල්</author> |
<date>2016-08-25 01:14:33</date> |
<index>4</index> |
<phrase>මෙවැනි අපරාධ වැඩ කරන අයට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබාදිය යුතුයි. පවු ඒ දෙමව්පියෝ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමල්</author> |
<date>2016-08-25 01:33:09</date> |
<index>5</index> |
<phrase>ජීවිතයම දුකක්. බුදුදහම පමණි එකම ගැළවීම</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2016-08-25 01:27:17</date> |
<index>6</index> |
<phrase>හරිම කණගාටුයි. මේකත් දැන් රාජපක්ෂවරුන්ගේ ගිණුමට දායිද දන්නෙ නැහැ අපේ සමහරු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අබය</author> |
<date>2016-08-25 01:51:36</date> |
<index>7</index> |
<phrase>කණගාටුදායක ආරංචියක්. අපි තවමත් වනචාරි යුගයේ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල් ලලිත</author> |
<date>2016-08-25 01:45:56</date> |
<index>8</index> |
<phrase>නීතියේ දෙවඟන මුදලට සහ සැකයේ වාසියට යටවීමට ඉඩඇතැයි මට සිතේ. අපිට උඩ ඉන්න දෙවියන්ගේවත් පිහිට ලැබේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉමේෂ්</author> |
<date>2016-08-25 01:47:23</date> |
<index>9</index> |
<phrase>පොලිසියට කිව්ව නිසා තරහට මැරුවාද? ඕකනේ වෙන්නේ ඉතින්. ජීවිත වලට වගකියන්නේ කව්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයවික්‍රම</author> |
<date>2016-08-25 01:56:38</date> |
<index>10</index> |
<phrase>පව්. අපරාදේ තරුණ ජීවිතය!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.