text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>සුමිත්‍රා බස්නායක</author> |
<date>2016-08-25 02:53:27</date> |
<index>11</index> |
<phrase>අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද? මේ තරුණ ජීවිතය පණපිටින් හොයාගන්න බැරිවුණේ ඇයි? කෝ දැන් ඔය රට දෙවනත් වෙන්න කෑගහන නිලධාරීන්? අපේ ලංකාවට මොනවද මේ වෙන්නේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය</author> |
<date>2016-08-25 03:03:30</date> |
<index>12</index> |
<phrase>සත්‍ය හෙළිවේවි. මොහමඩ් සියාම් ගාතනය අහුවුණේත් සීසීටීවී කැමරාවෙන්. සමහරවිට මොහුගේම හවුල්කරුවගේම වැඩක් වෙන්න පුළුවන්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2016-08-25 02:59:52</date> |
<index>13</index> |
<phrase>අපි පොලීසියට බනිනවා තමයි. හැබැයි විශ්වාස කරන්න, පැය 48 යන්න කලින් මේකේ කතාව දිගහැර ගන්නවා කොනක ඉඳලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නාමල්</author> |
<date>2016-08-25 03:22:21</date> |
<index>14</index> |
<phrase>ලංකාවේ නීතිය නෑ. පාලකයෝ මේවගේ දේවල් සිදු නොවෙන්න කිසිම වැඩපිළිවෙලක් නීතියක් කෝ රටේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිෂාඩ් ප්‍රීනා</author> |
<date>2016-08-25 04:26:49</date> |
<index>15</index> |
<phrase>අපේ රටේ නීති පද්ධතිය සම්පුර්ණයෙන්ම සංශෝධනය වියයුතුයි. සමහර වෘත්තිකයින්ගේ පැවැත්ම සහ දරු පවුල් නඩත්තු කිරීම සඳහා රටේ අපරාධ, නීතිගරුක නොවෙන සිදුවීම්, සදාචාරවිරෝධී ක්‍රියාවන් එලෙසම පවත්වාගැනීම දැඩි අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. එවැනි දේවලින් ලැබෙන දඩ මුදල් රජයට අාදායමක් ලෙස එකතුවෙන අතර සමාජයේ තව කොටසකට ජීවනෝපාය ලෙස දරු පවුලක් නඩත්තු කරන්න ගාස්තුව ලෙස අයකරනවා. ඉතින් හෘද සාක්ෂිය හෝ ලැජ්ජාව කියන දෙයක් ගෑවිලාවත් නැහැ. මෙවැනි පැටළිලි සහ ව්‍යාකුල ක්‍රමවේදයක් තුළ කාටවත් අවංක උවමනාවක් නැහැ මේවා නිසි මඟකට ගෙන එන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉසුරන්දි</author> |
<date>2016-08-25 04:32:57</date> |
<index>16</index> |
<phrase>හරිම තරහක් දැනෙනවා රටේ පාලන තන්ත්‍රය දිහා බලද්දී. ජාති ආගම් කුලමල භේද කෙසේවෙතත් මේ මනුස්ස ජීවිතයක්නේ නිරපරාදේ විනාශවෙලා තියෙන්නේ. මේක කරපු අය එල්ලා මරනවා මිස කූඩු කරගෙන කන්න දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මොන ප්‍රශ්න තිබුණත් මෙවැනි දේවල් අනුමත කරන්නේ නැහැ කොහෙත්ම.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙහාන්</author> |
<date>2016-08-25 04:48:44</date> |
<index>17</index> |
<phrase>සෑම්... අමුතුවෙන් දාන්න දෙයක් නැහැ මේවා එයාලගේ වැඩ තමයි... කිරි සුදු යහපාලන ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරන කුමන්ත්‍රණ මේවා...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අකිල රත්නායක</author> |
<date>2016-08-25 04:46:42</date> |
<index>18</index> |
<phrase>හිතල බලන්න කව්ද මේවට වගකියන්න ඕන කියල</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දුමින්ද</author> |
<date>2016-08-25 04:48:01</date> |
<index>19</index> |
<phrase>සුදු වෑන්ද කළු වෑන්ද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහිත ඕමාන්</author> |
<date>2016-08-25 05:10:34</date> |
<index>20</index> |
<phrase>ලංකාවේ මානව අයිතිවාසිකම්, ආරක්ෂක තත්ත්වයන් හොඳ වුණා කියල කිව්වාට පාතාලේ වැඩ වල නම් අඩුවක් වුණේ නෑ. මේ ගැන සොයා බලා දැඩි තීරණ ගැනීම බලධාරීන් කළ යුතුයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බන්දුල.</author> |
<date>2016-08-25 05:07:59</date> |
<index>21</index> |
<phrase>කොහම වුණත් ලංකාවේ හිටපු හොද ව්‍යාපාරිකයෙක්. මේ වගේ අපරාදයක් වීම කණගාටුවක්. ඇයි මෙහෙම අපරාද කරන්නේ. මොනවද අන්තීමට ලැබෙන්නේ. මේ අපරාද කොහොම හරි අල්ලාගෙන අපේ රටේ එල්ල මරණ දඩුවම බලාත්මක කරන්න. ටිකක් හරි සැනසුමක් ලැබේවි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2016-08-25 05:17:14</date> |
<index>22</index> |
<phrase>මෙවැනි සිදුවීම්වල දී පොලීසියක් මාධ්‍යත් වගකීමකින් කටයුතු කළ යුතුයි. කරන කියන හැමදේම මාධ්‍යට දීමෙන් වැළකී පරීක්‍ෂණ සිදු කිරීම වැදගත්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විශේර්</author> |
<date>2016-08-25 05:33:37</date> |
<index>23</index> |
<phrase>අමල්, ඔයා යම් කෙනෙකුගේ මරණයෙනුත් වෙනත් වාසි ගන්නයි බලන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අබය</author> |
<date>2016-08-25 05:30:48</date> |
<index>24</index> |
<phrase>පිලිපීනයේ නීතියයි මේ රටට ගෙනායුත්තේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.