text
stringlengths
0
6.69k
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2016-08-25 08:18:34</date>
<index>5</index>
<phrase>ව්‍යාපාරික ප්‍රශ්නයක් වෙන්න ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයතිස්ස</author>
<date>2016-08-25 08:25:10</date>
<index>6</index>
<phrase>සල්ලි නිසා තමයි මේ හැමදේම.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රා</author>
<date>2016-08-25 08:53:49</date>
<index>7</index>
<phrase>මේ තමා ලංකාවේ වපුරපු අස්වැන්න. සල්ලි තමයි ලොකුම දේ . සල්ලි තිබුෙණාත් මොලේ තියෙනවා.රජකමටත් සුදුසුයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චමල්</author>
<date>2016-08-25 09:33:54</date>
<index>8</index>
<phrase>හැම එකටම ධර්ම ද්වීපය බුදුන්ගේ දේශය කියන්න එපා. බුදුන් වැඩ සිටි කාලෙත් මිනි මැරුම් ඕන තරම් වෙන්න ඇති .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ධර්මවංශ</author>
<date>2016-08-25 09:44:18</date>
<index>9</index>
<phrase>මෙවැනි අපරාධ වලට මරණ දඬුවම තමයි දෙන්න ඕනෑ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කුමාර්</author>
<date>2016-08-25 10:26:22</date>
<index>10</index>
<phrase>වැඩිකල් ඔය සිද්ධියට සම්බන්ධ අයට හැංගිලා ඉන්න බෑ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සාලිය</author>
<date>2016-08-25 10:28:50</date>
<index>11</index>
<phrase>මේක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා පැහැදිලියි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණසිරි</author>
<date>2016-08-25 11:18:55</date>
<index>12</index>
<phrase>පෙර කළ කර්මයෙන් ගැලවිය හැකි තැනක් නැත. අකල් මරණයන්ට ගොදුරු වීමට අකමැත්තෝ අනුන්ගේ දිවි තොර කිරීමෙන් වලකිව් ,මේ අවාසනා පුවත අපට උගන්වන පාඩම එයයි .ඔහු හදාවූ දෙවියෝ ඔහුට සුවසෙත සලසාවා !</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණවර්ධන</author>
<date>2016-08-25 11:16:04</date>
<index>13</index>
<phrase>රත්නායක කියනවා වගේ අපේ පොලිසිය ට ස්තුති වන්නට මේ අපරාධ කාරයන් ළඟදීම අසුවෙනවා මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි .</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2016-08-25 11:25:42</date>
<index>14</index>
<phrase>මෙහි පළමුවෙන්ම දැක්කේ ව්‍යාපාරිකයා පැහැර ගත් බවක්. දෙවනුව ඔහුගේ මළ සිරුර හමුවු බවත්. පරීක්ෂණ වලින් හෙළි වෙන්නේ පහර ගත් හැටියේම ඔහු මරණයට පත් කර ඇති බවක්. මරණය සම්බන්ද පරීක්ෂණ වල අවධානය වෙන පැත්තකට යොමු කරන්න වෙන්න ඕනේ මොහු මැරුණට පසුව දුරකථන ඇමතුමක් ලබා දී කප්පම් මුදල් ඉල්ලීමක් සිදුකරන්නේ. සැකය කප්පම් කල්ලියක් වෙත යොමු කරන්න වෙන්න බැරිද....???</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හෆීල්</author>
<date>2016-08-25 11:20:20</date>
<index>15</index>
<phrase>අනිවාර්යෙන්ම අර කලින් සිදුවූ ව්‍යාපාරික සියාම්ගේ ඝාතනය වගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් විය යුතුයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසංග</author>
<date>2016-08-25 11:47:22</date>
<index>16</index>
<phrase>අපරාද දිනෙන් දින වැඩිවෙන එකට පිළියමක් වශයෙන් පතාලය මර්දනය කරන්න. නැත්නම් හැමදාම මෙවැනි පුවත් සුලභ වෙයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රුවන්</author>
<date>2016-08-25 13:19:51</date>
<index>17</index>
<phrase>යහපාලනය ගෙනා අය එය භුක්ති විඳිනවා. පාතාලය නියමෙට වැඩ. තව ඉස්සරහට තව හොඳට තියේවි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අශාන්</author>
<date>2016-08-25 13:38:46</date>
<index>18</index>
<phrase>මෙවන් අපරාධ කරලා මරණින් මතු කොහේ යන්නද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>