text
stringlengths
0
6.69k
<comment>
<author>දයා අලහාකෝන්</author>
<date>2013-06-15 09:42:44</date>
<index>13</index>
<phrase>මේ විදුහල්පතිට ගෙදර ප්‍රශ්නයක් ඇති ඒකයි මෙහෙම කේන්ති ගිහින් පාසැලට එන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-06-15 10:02:41</date>
<index>14</index>
<phrase>මෙවැනි විදුහල්පතිවරුන් සේවයෙන් පහ කලයුතුයි පාසල් ළමුන් ගැන දෙමාපියන් සෙවිල්ලෙන් සිටිය යුතුයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දර්ශනී</author>
<date>2013-06-15 14:12:35</date>
<index>15</index>
<phrase>මේ විදුහල්පතිට දඩුවමක් විදියට එයා ලවුවා කොළ රොඩු ඇහිලුවත් දවසක්ම ඒත් කමක් නැහැ. දරුවන් පව්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රන්ජනී ලන්ඩන්</author>
<date>2013-06-15 14:40:43</date>
<index>16</index>
<phrase>පාසලේ නම විදුහලතිගේ නම සදහන් කරන්නේ නැත්තේ මොකෝ?මේ විදුහල්පති වෙරිමතින් ඉදලද දරුවන්ට තමුසේ කියලා කතා කරන්න?හොද දිසාපාමොක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලලිත්</author>
<date>2013-06-15 14:40:39</date>
<index>17</index>
<phrase>මේක කතාවක්ද ප්‍රවෘතියක්ද හෙළිදරව් කිරීමක්ද ?? මටනම් පැටලෙනවා නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඩිරාම්</author>
<date>2013-06-15 15:44:43</date>
<index>18</index>
<phrase>ලංකාවේ අධ්‍යාපනය බාරදීල තියෙන්නෙ රයිගමයටයි, ගම්පලයටයි කියල ඔයාල දන්නෙ නැද්ද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අසානි</author>
<date>2013-06-15 17:39:51</date>
<index>19</index>
<phrase>අනේ මම අදනේ දන්නේ අපේ ඉස්කෝලේ වගේ තව ඉස්කෝල තියනවා කියලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නන්දලාල්</author>
<date>2013-06-15 19:57:36</date>
<index>20</index>
<phrase>මේවා සුළුවෙන් තකන්න නරකයි.දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීම හරිද? බලධාරීන් මේවට නිසි පියවර ගන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ශෙහාන්</author>
<date>2013-06-15 21:02:13</date>
<index>21</index>
<phrase>කවුද මේ විදුහල්පති ? සොයා බලා දැඩි දඬුවම් ලබා දෙන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලංක</author>
<date>2013-06-16 16:12:02</date>
<index>22</index>
<phrase>දිසාපාමොක්? මහා දිසාපාමොක්??? ගුරුවරයා සහ විදුහල්පතිවරයා ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රමාණවත් වේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නදී</author>
<date>2013-06-16 16:40:29</date>
<index>23</index>
<phrase>දිසාපාමොක් විදුහලේ සේවක මණ්ඩලයත් එක්ක එකතුවෙලා පාසැලේ සම්පත් විකුනගෙන කනවද දන්නේ නැහැ. හැබැයි ඔය වගේ ගුරුවරුන් නැති පන්තිකාමර වල සිටින ළමයින් ව බලෙන් විවිධ දේවල් වලට යොමු කිරීම ඉස්සරත් සිදු වුනා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලාල් ජකර්තා</author>
<date>2013-06-16 20:30:38</date>
<index>24</index>
<phrase>මේ දිසාපාමොක් උන්නැහේ අර ගුරුතුමිය දනගස්සපු පළාත් බබාගේ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිල්වා p</author>
<date>2013-06-16 20:40:16</date>
<index>25</index>
<phrase>නාමිකව අනියම් සේවකයින්ගේ චෙක් රෝලක් පවත්වාගෙනයන හැඩයි. අනේ වාසනාවන්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>එඩ්වර්ඩ්</author>
<date>2013-06-16 22:12:44</date>
<index>26</index>
<phrase>වැලිගම සුමංගල බාලිකාවෙත් සනීපාරක්ෂක කම්කරුවෝ 5 ක් දේශපාලන පත්වීම්. ළමයින්ට කියල කාණු සුද්ද කරවන්නේ. ඒ අය ඉන්නේ ගුරුවරුන්ට කඩේ යන්න. එළවළු ටික ගෙදර ගිහින් දෙන්න. මොන ඇමතිද මේවා හොයන්නේ. මාතර කලාප අධ්‍යයාපන අධ්‍යක්ෂකට කිව්වම මම හෙමිහිට හොයල බලන්නම් කියල අවුරුද්දකටත් වැඩියි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සර්ධා</author>