text stringlengths 0 6.69k |
|---|
<author>සංජීව</author> |
<date>2013-06-18 11:24:51</date> |
<index>7</index> |
<phrase>මේ දරුවා අනාගතයේ පාර්ලිමේන්තුවට යන ලකුණු ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙය දරුවාගේ බුද්ධිමත් බව කෙසේ වෙතත් මෝඩකම හොදින් ප්‍රදර්ශනය කල අවස්ථාවක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-06-18 11:41:37</date> |
<index>8</index> |
<phrase>ඊට පස්සේ ටීචර්ව දණගස්සවයිද දන්නෙ නැහැ තාත්තට කියලා?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රසිකා</author> |
<date>2013-06-18 11:45:01</date> |
<index>9</index> |
<phrase>අනේ දරුවෝ හරී පව්. ඇත්ත කියලා තියෙන්නේ. දරුවෝ මොන තරම් පීඩනයකින් ද ඉන්නේ කියලා තේරෙනවා. නමුත් විපත පටන්ගන්නේ උසස් පෙළින්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රසන්න</author> |
<date>2013-06-18 11:47:27</date> |
<index>10</index> |
<phrase>අපේ කාලෙ ඉස්කෝලෙ 8 වසරෙ බුද්ධාගම ප්‍රශ්න පත්තරේ තිබුන තුන් දොර නම් කරන්න කියලා. ඒකට මගෙ මිත්‍රයෙක් ලිව්වා,
පන්සලට ඇතුල්වෙන දොර
බුදු ගෙට ඇතුල්වෙන දොර
දේවාලෙට ඇතුල්වෙන දොර කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණී-සිරි</author> |
<date>2013-06-18 12:09:18</date> |
<index>11</index> |
<phrase>රජරට උපන් දරුවෙක්. පන්තිය 5 හේ වුනත් ,රජ කියමන් ටිකක් ලියලා තියෙන්නේ. සැබැවින්ම දක්ෂයෙක් බව පෙනී යනවා.හොඳ නිර්මාණයක්!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පහන්</author> |
<date>2013-06-18 12:11:35</date> |
<index>12</index> |
<phrase>වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ජාතික වීරයෙක් කියලා ටීචර් කිව්වහම ළමයා අහලා ටීචර්, එයා හයේ පාරවල් කීයක් ගහලා තියනවද කියලා.ඇයි දැන් නිතරම ඇහෙන්නේ තරගයේ වීරයා ,තරගාවලියේ වීරයා කියලනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පහන්</author> |
<date>2013-06-18 12:15:53</date> |
<index>13</index> |
<phrase>ටීචර් කෙනෙක් දවසක් කිවුවලු භෞමික අඛණ්ඩතාවය ,පරමාධිපත්‍යය , සෛවරීභාවය වගේ වචනයක් කියන්න කියලා. කොල්ලා කිව්වලු කන්‍යාභාවය කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2013-06-18 13:04:27</date> |
<index>14</index> |
<phrase>දෙයියෝ සාක්කි, පාසල් ළමයිම මෙහෙම කියනවානම් අපි මොකද කියන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයලාල්</author> |
<date>2013-06-18 15:21:30</date> |
<index>15</index> |
<phrase>අවුරුදු ගානක් පාසලට වී සිටීම තමයි අපේ ලංකාවේ තියන ප්‍රධාන විපත. පොතට හුරුවී අන්තිමට ජීවත් වීමට හැකියාව නැති වෙනවා. පාසැල නමය වසරෙන් ඉවරකර ඉන් පසු වෘත්තීය පුහුණුවට යොමු කල යුතුයි . එතකොට රට දියුණු වෙනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දයා අළහකෝන්</author> |
<date>2013-06-18 15:48:59</date> |
<index>16</index> |
<phrase>ඒ වගේ තමා දරුවෙක් ගදකිළිය යන පදයට සමාන පදයක් ලෙස ලියා තිබෙනවා වැසිකිළිය කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චින්තක</author> |
<date>2013-06-18 16:12:26</date> |
<index>17</index> |
<phrase>පහන්ගේ කතාවට ඔක්කොටම වැඩිය හිනා යනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වාසල</author> |
<date>2013-06-18 19:03:06</date> |
<index>18</index> |
<phrase>අපි අපේ ළමා කාලයට අනුරූපව ළමයින් තක්සේරු කරන්න යෑම අනුවන ක්‍රියාවක්. දැන් ළමයින් හරිම බුද්ධිමත්. ඒ අයට තොරතුරු ලැබෙන මාර්ග ගොඩක් තියෙනවා. ඒවා ගැන දෙමාපියන් අවබෝධයෙන් සිටිමෙන් තම දරුවන් යහපත් ගමනාන්තයකටත් නොදැන සිටිම ඔවුන්ගේ අනාගත අදුරු විමටත් බලපානවා. පාසල් තරගය වැඩිවිමටත් එක හේතුවක් වෙන්නේ ළමයින් අ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මංගලා</author> |
<date>2013-06-18 20:04:36</date> |
<index>19</index> |
<phrase>පහන් කොහෙද අනේ ඔයා ඉන්නේ ?කොහේ උනත් එතන රස සාගරයක් කියල මට හිතෙනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-06-18 21:16:21</date> |
<index>20</index> |
<phrase>මටත් පොඩිකාලෙ හිතුනෙ එහෙමයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඩී.උපුල්</author> |
<date>2013-06-18 21:25:36</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.