text
stringlengths 0
6.69k
|
|---|
<date>2013-06-17 07:20:10</date>
|
<index>27</index>
|
<phrase>අද තනතුරු දෙන්නේ සුදුසු කම්වලට නෙමේ පන්දමටනේ, එහෙම වෙනකොට මේ වගේ දේවල් අරුමයක් නෙමේ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>විජේරත්න</author>
|
<date>2013-06-17 09:01:13</date>
|
<index>28</index>
|
<phrase>ගුරු විස්තරයි, පංති විස්තරයි, විශය විස්තරයි එවනවා නම් කාල සටහන හදලා එවන්නම්</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>suriya</author>
|
<date>2013-06-17 09:41:43</date>
|
<index>29</index>
|
<phrase>ඕක තම අද රටේ තත්වය.පැමිණිලි කාරයෝ හිරෙය්. විත්ති කාරයෝ නිදහස්.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සූරිය</author>
|
<date>2013-06-17 09:41:45</date>
|
<index>30</index>
|
<phrase>ඕක තම අද රටේ තත්වය. පැමිණිලි කාරයෝ හිරේ. විත්ති කාරයෝ නිදහස්.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නිකෝ</author>
|
<date>2013-06-18 19:10:51</date>
|
<index>31</index>
|
<phrase>මේ තුමා නගරසභාවට කඩේ යන ලොක්කෙක් වගේ පෙන්නේ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අනුර</author>
|
<date>2013-06-19 08:58:49</date>
|
<index>32</index>
|
<phrase>මොකක්ද අප්පේ දිසාපාමොක්ට ඔය පාසැල තුල තියෙන රහස ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>139176</articleId>
|
<title>ස්වභාවික විපත් ගැන ලියු රචනාවේ පාසල් යාමත් විපතකැයි ලියලා</title>
|
<author>මිහින්තලේ රෝහණ චන්ද්‍රදාස</author>
|
<date>2013 ජූනි මස 18 00:16:45</date>
|
<body>රජරට ප‍්‍රධාන නගරයක පාසලකි. එහි පස්වන ශ්‍රේණියේ සිසුනට නියමිත ශිෂ්‍යාධාර විභාගය වෙනුවෙන් පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයක් ගුරුවරියක විසින් දෙනු ලැබුවාය. එම ප‍්‍රශ්න පත‍්‍රයේ අවසාන ප‍්‍රශ්නයෙන් ”අපට සිදුවන ස්වභාවික විපත්” ගැන වාක්‍ය හතරක් ලියන්නැයි සඳහන් කර ලැබීය. පන්තියේ සිසුවෙක් ඊට පිළිතුරු ලියා තිබුණේ මෙසේය. 1. අපට සිදුවන විපතක් තමයි සැමදාම පාසල් යාම. 2. අපි ස්වභාවික විපතෙන් ගොඩඒමට අවරුදු ගාණක් සිටියෙමු. 3. අප ශිෂ්‍යත්වය ලියා සාමාන්‍ය පෙළ ලිවීමෙන් පසු විපත අවසන් වේ. 4. මම අපේ පාසලෙන් ගොඩට ඒමට මහන්සි ගන්නෙමි. පිළිතුරු පත‍්‍රය බලමින් සිටි ගුරුවරියට සිනහව මතුවූවත් එය ආයාසයෙන් මැඩගත්තාය.</body>
|
<comments>
|
<comment>
|
<author>රූපවතී</author>
|
<date>2013-06-18 01:57:59</date>
|
<index>0</index>
|
<phrase>දරුවන් හරි. ඔවුන් මනසින් හැසිරෙන්නේ, ප්‍රශ්න කරන්නේ, අවට පරිසරයෙන් දකින දේ අධ්‍යයනය කරමින් ජීවත් වෙන්නේ. ළමා මනසට තේරුම් කරලා දෙන වැඩිහිටියො ගුරු දෙගුරුන් මේ බව තේරුම් ගන්න ඕනෑ. පොතපතට පෙර ළමයව පරිසරයට යොමු නොකිරිමේ වරදයි මේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ධම්මික</author>
|
<date>2013-06-18 02:00:16</date>
|
<index>1</index>
|
<phrase>දැන් දණ ගස්සන විදියට පාසල් යන එක විපතක් තමයි !</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>උපාලි</author>
|
<date>2013-06-18 04:11:51</date>
|
<index>2</index>
|
<phrase>කාට බොරු කලත් පොඩි එවුන් ඇත්ත කියනවා. පහේ ශිෂ්‍යත්වය මහා විපතක් බව දෙමවුපියෝ නම් සැහෙන කලක පටන් දන්නවා. පොඩි එවුනුත් ඒක දන්නා බව දැන් පේනවා. ඇත්තම කියනවා නම් මේක හිනාවෙන්න නෙමෙයි අඬන්න කාරණයක්.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නාලක</author>
|
<date>2013-06-18 08:35:11</date>
|
<index>3</index>
|
<phrase>ගුරුවරියන්ටත් දැන් පාසල් යාම ස්වභාවික විපතක් නොවැයි? විශේෂයෙන් නවගත්තේගම පැත්තේ</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේමන්ත</author>
|
<date>2013-06-18 09:03:59</date>
|
<index>4</index>
|
<phrase>මේක සම්පුර්ණ බොරුවකි. පහේ ඉන්න ළමයෙක් සාමාන්‍ය පෙළ ගැන කතා කරන්නේ නැත.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දයා අලහකෝන්</author>
|
<date>2013-06-18 09:45:57</date>
|
<index>5</index>
|
<phrase>පොඩි එක්කෙනාට ලකුණු සියයම දෙන්න වටිනවා අදහසට. </phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කමල්ගොඩ</author>
|
<date>2013-06-18 10:29:48</date>
|
<index>6</index>
|
<phrase>මේ දරුවාව ශිෂ්‍යත්ව විබාගෙට නොතියාම ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යත්වයකුත් දීලා උගන්වන්න. මොලේ තියෙන ළමයෙක්.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.