Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පිටරට බැංකුවල හොරෙන් තැන්පත් කළ මුදල් සොයන්න විශේෂ මූල්‍ය ඒකකයක් පිහිටුවන්න: මාසයක් ඩොලරයට රු.245ක් ගෙවන්න…" | "ඩොලර් සංචිත හිඟ වීමේ හා විදෙස් ණය අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමට නම් රැඩිකල් තීරණ ගත යුතුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය. එහිදී නාගමුව මහතා මෙසේ ද සඳහන් කළේය. විපක්ෂයේම සමහරු කියනවා ණය අර්බුදයට විසඳුමක් ලෙස අයි.එම්.එෆ්. යන්න කියලා. ඇත්තටම ශ‍්‍රී ලංකාව... |
"සාකච්ඡා අසාර්ථකයි දුම්රිය ස්ථානාධිපති සටන දිගටම" | "ප‍්‍රවාහන බලධාරීන් සමඟ ඊයේ (24 දා) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡුා විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් නොකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ක‍්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘දිවයින’ ට කීය.දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 22 දා මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්සල් ප... |
"පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට මා විරුද්ධයි – එස්. බී. දිසානායක" | "විවිධ සටන් පාඨ දමාගෙන ඉදිරියට ඒම රජය වහා මර්දනය කළ යුතුයි කොව්ඞ් වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක් බව තේරුම් ගතයුතු බවත්, මෙවැනි අවස්ථාවක පඩි වැඩිකිරීම් ඇතුළු විවිධ ඉල්ලීම් සහිත සටන් පාඨ දාගෙන ඉදිරියට ඒමට ඉඩ නොදීමට රජය වහා පියවර ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවැසීය. බත්ත... |
"රට ගොඩගන්න එන අවුරුද්දේ ආණ්ඩුව ගෙදර යවනවා – මන්ත‍්‍රී නලින් බණ්ඩාර (සජබ)" | "එළැඹෙන 2022 වසරේදී වත්මන් ආණ්ඩුව ගෙදර යවන බවත් රට ගොඩ ගැනීමට ඉන් එහා විසඳුමක් නැතැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය. මේ වසර අවසන් වෙන්න තව දින කිහිප... |
"ලබන වසරේ මුල් කාර්තුවේදී යළිත් එළවළු හිඟයක් ඇතිවෙනවා" | "ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව සභාපති අරුණ ශාන්ත ලබන වසරේ මුල් කාර්තුව තුළ යළිත් මේ රට තුළ එළවළු හිඟයක් ඇති වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය. මාධ්‍යයට ඊයේ (24 දා* දින ප‍්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පොහොර ගැටලූ... |
"ගෑස් සිලින්ඩරය පිපිරී කුකුළු පැටවු 3000 ක් මියයති තවත් සිලින්ඩරයක ගෑස් ලීක්" | "පන්නල පොලිස් වසමේ පල්ලෙගම එලිබිච්චිය ප‍්‍රදේශයේ කුකුළු ගොවිපළක ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති වූ ගිනිගැනීමකින් කුකුළු පැටවුන් තුන්දහසක පමණ සංඛ්‍යාවක් පිළිස්සී ඊයේ (24 දා* අලූයම මියගොස් ඇත. 04 – පිටුවට මහා පරිමාණයෙන් කුකුළු මත්ස්‍ය ව්‍යාපාරය සිදු කරන සමාගමකට අයත් මෙම කුකුළු ගොවිපළ අක්කර 17 ක පමණ භූමියක පවත්වාගෙන ගොස්... |
"අගමැති තිරුපති යයි" | "ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන්දීය ආණ්ඩුව මගින් දැඩි ආරක්‍ෂාව ලබාදී ඇත. මෙම කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වී අග‍්‍රාමාත්‍යවරයා අද 25 අලූයම යළි ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව අරලියගහ මැඳුර ආරංචි මාර්ග කියයි. අගමැතිවරයා සමග අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ද මෙම සංචාරයට එක්වී ඇත. සෑම වසරකම ... |
"වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ජනතාවගේ වෛද්‍ය පහසුකම් උදුරා ගැනීමක්: ශී‍්‍ර ලංකා වෛද්‍ය පරිපාලන සංසදයේ සභාපති" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ වැඩ වර්ජනය ජනතාව මුළාකරන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව වළකාලන වැඩපිළිවෙළක් බව ශී‍්‍ර ලංකා වෛද්‍ය පරිපාලන සංසදයේ සභාපති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ පිරිසක් පවත්වාගෙන යන ගිය වැඩ වර්ජනය ජනතාවගේ වෛද්‍ය පහසු... |
"දුම්රිය මගීන්ට බෝනස් එකක්" | "දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේත් (24 දා) කි‍්‍රයාත්මක කර තිබූ වර්ජන කි‍්‍රයාමර්ගයක් හේතුවෙන් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම නිසා දුම්රිය මගීන්ට නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව උදාවී තිබිණ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය මගීන් ප‍්‍රකාශ කර සිටියේ කලාතුරකින් දුම්රියේ නොමිලේ ගමන් කිරීමට ලැබුණු අවස්ථාව නිසා තමන් මහත් ... |
"පි‍්‍රයන්තගේ තනතුර ශී‍්‍ර ලාංකිකයකුටම" | "පකිස්ථානයේ සියල්කොට් නුවර රාජ්කොට් ඇඟලූම් කම්හලේ සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරමින් සිටි පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක් වීම හේතුවෙන් හිස් වූ එම තනතුරට තවත් ශී‍්‍ර ලාංකිකයකු පත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එලෙස ශී‍්‍ර ලාංකිකයෙක්ම එම තනතුරට පත්කර ඇත්තේ මියගිය පි‍්‍රයන්ත කුමාරට ගෞරවයක්... |
"එංගලන්තයේ හා දකුණු අප‍්‍රිකාවේ ඔමික්‍රෝන් ආසාදිතයෝ ඉහළට" | "මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති ඔමික්‍රෝන් නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ දරුණු බව සම්බන්ධයෙන් පවතින සායනික දත්ත සීමිත වුවද එම වෛරස් ප‍්‍රභේදය හේතුවෙන් මේ වන විට එංගලන්තයේ හා දකුණු අප‍්‍රිකාවේ රෝහල්ගත කෙරෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සෑම ර... |
"දුම්රිය ටිකට් නොදීමෙන් දිනකට මිලියන 5 ක පාඩුවක්" | "දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් දිනකට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන පහක පමණ අලාභයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට කීවේය. දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පෙරේදා (23 දා* මධ්‍යම රාතී‍්‍ර සිට ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් සිදුවන මෙම අලාභය සම්බන්ධයෙන් වර්ජනයට එරෙහිව වින්‍ය... |
"කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්" | "කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප‍්‍රථම වරට එහි සමස්ත මිල දර්ශක අගය ඊයේ (24 දා) ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක 12070.62 ක් දක්වා පෙරේදා දිනයට සාපේක්‍ෂව ඒකක 119.45 කින් ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.84 කි. අද ... |
"මාස් කන්නයේ වී අස්වැන්න බුසල් මිලියන 5.5 කින් පහළ යනවා" | "මාස් කන්නයේ අපේක්‍ෂිත වී අස්වැන්න බුසල් මිලියන 5.5 කින් පමණ පහළ යනු ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි. රසායනික පොහොර කෘෂි රසායන හිඟය සහ කාබනික පොහොර නැනෝ නයිට‍්‍රජන් ප‍්‍රමාණවත් ලෙස නොලැබීම වී අස්වැන්න පහළ යෑමට බලපෑ බව ඔහු පැවැසීය. අක්කර අටලක්‍ෂ තිස් දහසක මාස් කන්නයේ මහා වාරි කලාප,... |
"ජනවාරියේ වර්ජන රැල්ලක්" | "රුපියල් දහදාහකින් වැටුප් වැඩි කරන ලෙස වෘත්තීය සමිති රජයෙන් කළ ඉල්ලීම ආණ්ඩුව නොසලකා හැරීමට විරුද්ධව ලබන ජනවාරි මාසයේ රට පුරා අඛණ්ඩ වැඩවර්ජන මාලාවක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇතැයි එහි සභාපති චින්තක බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (24 දා* පැවසීය. තැපැල්, විදුලිය, වරාය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ... |
"කැලණි ගඟ සංරක්ෂණයට කෝටි 20ක් වෙන් කිරීමට ඇමැති අමරවීරගෙන් උපදෙස්" | "2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණය ස`දහා රුපියල් කෝටි 20ක් වෙන් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ඉදිරි වර්ෂය තුළ ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධව ඉකුත් (21)දා පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ... |
"ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා 77 වැනි සැමරුම ජනාධිපති ප‍්‍රධානත්වයෙන්" | "ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම ඊයේ (23දා) පෙරවරුවේ කටුනායක, ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන්තවයෙන් සැමරිණි. දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේ දී එනම් මීට වසර 77කට පෙර රටවල් 26ක එකතුවෙන් ගුවන් ගමන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් තැබීය. එහි... |
"පාඨලී චම්පිකගේ දෙටු දියණිය විදුලි ඉංජිනේරු උපාධියෙන් පළමුතැනට" | "සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ වැඩිමහල් දියණිය වන අමා මන්දස්මිතා මෙනවිය පළමු පෙළ සාමාර්ථයක් සහ දෙපාර්තමේන්තුවේ පළමුවැනියා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය පෙරේදා (22 වැනිදා) හිමි කරගෙන ඇත. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය අපොස සාමාන්‍ය පෙළ සහතික පත‍්‍ර වි... |
"කෘෂිකර්ම ලේකම් අස්කළේ සාගතයක් ගැන ඇත්ත කියපු නිසාද? – රුවන් විජයවර්ධන" | "කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට සත්‍ය කරුණු ප‍්‍රකාශ කිරීම නිසාද යන්න ආණ්ඩුවේ බලධාරීන් රටට ප‍්‍රකාශ කළයුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (23දා) පැවැසීය. කාබනික පොහොර වැඩපිළිවෙළ කඩිමුඩියේ කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ගේ නිෂ්පාදන සියය... |
"දැනට වවලා තියෙන හැටියට ආහාර හිගයක් නොවෙනවා නම් ප‍්‍රාතිහාර්යයක් – හිටපු කෘෂිකර්ම ලේකම්" | "ජනපති කී ලෙස මං ජනතාව දැනුවත් කළා ලේකම් ලෙස දීමනාවවත් ලැබුණේ නෑ දැනට වවලා තිබෙන කුඹුරු, එළවළු, තේ, පොල්, රබර් වගාවන් දැක්කාම ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වෙනවාමයි. එහෙම නොවෙනවා නම් ප‍්‍රාතිහාර්යයක් වෙන්න ඕන’’ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඊයේ (23දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය... |
"සංවර්ධනය කරන බව කියමින් ග්‍රෙගරි වැවේ ජලය හිස්කරයි!" | "සීතල දෙසැම්බර් මාසයේ සුන්දර නුවරඑළිය ග්‍රෙගරි වැව් ඉස්මත්ත සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි. එහිදී බොහෝ සංචාරකයෝ ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරියක නිරත වීමට ද අමතක නොකරති. පසුගිය කාලයේ කොවිඞ් වසංගත තත්ත්වයත් සමග පාළුවට ගිය නුවරඑළිය ග්‍රෙගරි වැව සහ ඒ අසල ප‍්‍රදේශයේ මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්... |
"චීන යුවාන් ඩොලර් කර ගැනීම අර්බුදයක – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන" | "විදෙස් ණය ගෙවීමට යොදා ගැනීමත් දුෂ්කර වෙයි චීන විනිමය හුවමාරු පහසුකමෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වන මුදල් ලැබෙන්නේ චීන මුදල්වලින් නිසා ඇමෙරිකානු ඩොලර්වලින් ලබාගත් අපේ විදෙස් ණය ගෙවීමට ඒවා යොදාගත නොහැකි යැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (23 දා) ‘දිවයින... |
"ජනපති කමිටුවෙන් සංයුති අවුල හෙළිවුණා : ගෑස් සමාගම් දෙකට නීතිය ක‍්‍රියාත්මක කරන්න – තුෂාන් ගුණවර්ධන" | "ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතිය වෙනස් කිරීම නිසා බවට අනාවරණය වී ඇති නිසා තවදුරටත් ප‍්‍රමාද නොකර ගෑස් සමාගම් දෙකට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට අදාළ ආයතන වහා පියවර ගතයුතු යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (23 දා) පැවසීය. ජනාධිපතිවරයා විසින් ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීම් සොයා බැල... |
"සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් පෙළෙන හරි අඩකට ඔමික්‍රෝන්: එංගලන්ත වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති" | "මෙම දිනවල සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයගෙන් හරි අඩකට වැළඳී ඇත්තේ කොරෝනා ආසාදනය විය හැකි බවට එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබේ. යමෙකු මෙම දිනවල උගුරේ රිදීම, නාසයෙන් සොටු දියර ගැලීම හා හිසරදය යන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් ඔහු හෝ ඇය ඔම්ක්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකු විය හැකි බැවින් සෙම්ප... |
"හිටපු කෘෂිකර්ම ලේකම් කියූ ආහාර හිඟයට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්ද? – නාමල් කරුණාරත්න" | "සේවයෙන් ඉවත් කළ කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඉදිරියේදී මෙරට ඇතිවිය හැකි උග‍්‍ර ආහාර හිඟය පිළිබඳව කළ ප‍්‍රකාශයට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්දැයි ජනතාව බලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැවසීය. මාස විසිපහක් ඇතුළත කෘෂිකර්ම අමාත්‍යාංශයට ලේකම්වරුන් ප... |
"නයිජීරියාවෙන් තෙල් ගෙන්වීම කිසිසේත් සුදුසු නෑ – චන්දිම වීරක්කොඩි" | "නයිජීරියාව වැනි රටකින් තෙල් ආනයනය කිරීමට රජය ගත් තීරණය කිසිසේත් සුදුසු නැති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මහතා ‘දිවයින’ට පැවසීය. තමා ඛනිජ තෙල් ඇමැතිව සිටි කාලයේදීත් මෙරට නයිජීරියානු තානාපතිවරයා ඔවුන්ගෙන් තෙල් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව කී මන්තී‍්‍රවරයා ඒ පිළිබඳව සොයා බැලීමට නයි... |
"මත්පැන් කර්මාන්තශාලා විවෘත කිරීමට රජය ගත් තීරණය වහාම හකුලා ගත යුතුයි!" | "මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පංචශීල ප‍්‍රතිපත්තිවලට එරෙහි මෙවැනි තීරණ මගින් රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින බවයි. මෙවැනි තීරණ අනුම... |
"කොවිඩ් නිසා ඩොලර් සංචිත පහළ වැටුණු කතාව බොරුවක් – වජිර අබේවර්ධන" | "ශී‍්‍ර ලංකා රජය සහ පාලකයන් කොවිඞ් නිසා ඩොලර් සංචිත පහළ වැටුණු බවට සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (23 දා) පැවසීය. ලෝකයේ රටවල් සමග සංසන්ධනය කර බැලූ විට රටවල් කිහිපයක් හැර අනෙකුත් සියලූම රටවල ඩොලර් සංචිත ඉහළ මට්ටමකට ගෙන ඇති බවත් සභාපතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථා... |
"ලබන කන්නයට පොහොර පැකේජයක් – ඇමැති මහින්දානන්ද" | "මහ කන්නයේදී පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේදී සිදුව ඇති අඩුපාඩු මඟහරවා ගෙන යල කන්නයේ සිට නියමිත පරිදි කාබනික ගොවිතැන සිදු කිරීමට සියලූ දෙනා සූදානම් විය යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹ දී ඊයේ (23 දා* පැවැති ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක දී සඳහන් කළේය. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ හා කෘ... |
"දක්ෂිණ අධිවේගයේ අපරැක්කේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට" | "දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට සෝලා පැනල් තොගයක් පටවා තිබූ ලොරි රථයක් කිලෝමීටර් 126.8 අපරැුක්ක ප‍්‍රදේශයේ නවතා තිබියදී එම දිසාවටම ධාවනය වෙමින් තිබූ බවුසරයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්¥ව මහතා පැවසීය. අනතුරින් ... |
"පොඩි අක්කා කෙඳිරි ගාද්දිත් තාත්තා ඇයට පහරදී එළියට දැම්මා: දොළොස් හැවිරිදි නැගණිය සාක්ෂි දෙයි" | "බාප්පලගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ. කිහිප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නෑ. තාත්තා ? 2.00ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා. අපට නිදාගන්නවත් නෑ කෙඳිරිගානවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මම... |
"2022 වසර පුරා හිතකර විදේශ සංචිත මට්ටමක්: මහ බැංකුව කියයි" | "අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව පවසයි. නිල විදේශ සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග සඳහා මහ බැංකුව සහ රජය ක‍්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද, අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සහ රටේ නිල සංචිත තත්ත්වය ගැන ද කරුණු දක්වමින් මහ බැංකුව ... |
"නොරොච්චෝලේ ලෙඩවෙයි – 50 වතාවක් කැඩිලා" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වසර එකොළහක කාලයේදී පනස් වතාවකට වඩා වාර ගණනක් කැඞී ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති. මෙම බලාගාරය මෙරට ඉදිකළ පළමු ගල් අඟුරු බලාගාරයයි. මෙගාවොට් 900 කින් සමන්විත මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 මැයි 11 වැනිදා ආරම්භ වූ අතර මෙගාවොට් 300 බැගින් වූ උත්පාදන යන්ත‍්‍ර තුන 2011 ම... |
"යළිත් විදුලිය කැපිල්ලක්" | "නෙරොච්චෝල තාප විදුලි බාලාගාරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට නැවත පැය භාගයක්, පැයක් පමණ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.නොරොච්චෝල බලාගාරයේ යන්ත‍්‍ර තුනම (මෙගාවොට් 900) ජාතික පද්ධතියට එක්කිරීමේ කටයුතු සහ අලූත්වැඩියා කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම විදුලිය විසන්ධි කි... |
"ලේකම් සමග ඇමැතිවත් ගෙදර යවන්න – ජාතික ගොවිජන එකමුතුව" | "වත්මන් පොහොර අර්බුදය ඇතිකර ගොවියා පාරට බැස්සවීම්වලට ලේකම්වරුන් පමණක් නොව ඇමැතිවරයා ද වගකිවයුතු නිසා ඔහු ද මාරු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.ඇමැතිවරයාගේ තියෙන හීනමානය, උද්දච්චකම නිසා බාහු බලයෙන් හා මුඛයෙන් ගොවි ගැටලූ හා කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ ගැටලූ විසඳන්න පුළුවන් කියා හිතන මානසිකත... |
"තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ තිදෙනෙක් ශ‍්‍රී ලංකාවේ" | "ශ‍්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඞ් ජයමහ මහතා පැවසීය.කොවිඞ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.මෙම තිදෙනා අතරින් එක් අයකු ටැන්සා... |
"හෙට රජයේ නිවාඩු දිනයක් නොවෙයි" | "නත්තල් දිනය (25 දා) නිවාඩු දිනයක් නිසා ඊට පෙර දින (24 දා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසීය.නත්තල් දිනය සෙනසුරාදා දිනයේ යෙදී තිබීම නිසා ඇතැම් පිරිස් විසින් ඊට පෙර දින (24 දා) රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශ කර ඇතැයි සිදුකරන ... |
"උද්ධමනය 11.1% දක්වා ඉහළට" | "ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය නොවැම්බර් මාසයෙදී සියයට 11.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.ඉකුත් ඔක්තෝබර් මස පැවැති උද්ධමනය සියයට 8.3ක් විය. මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් හේතු වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවස... |
"විදේශ සංචිතවලට කබ්රාල් බර තියයි" | "මේ මස අවසන් වනවිට අනිවාර්යයෙන්ම අපේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන තුන දක්වා වර්ධනය වනවා යැයි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.මේ වනවිට රටේ පවතින විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් පමණ වේ.ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බවත් දෙසැම්බර් 31 වැනිදා වනවිට රටේ... |
"26 දා දුම්රිය වර්ජනයක්" | "දුම්රිය පරිපාලනයේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (22 වැනිදා) මධ්‍යම රාත‍්‍රි සිට දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නතර කර තිබෙන අතර, හෙට (24 වැනිදා) සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වන බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියා සිටී.මේ අතර ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ද එම... |
"වෛද්‍ය වර්ජනය දිගටම" | "ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයින පුරා රෝහල්වල දී මේ වනවිට ක‍්‍රියාත්මකව පවතින අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22දා) තීරණය කර ඇත.පෙරේදා (21දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම`ග පැවැති සාකච්ඡුාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම් පිළිගෙන ඇතත් එයට සෞ... |
"උතුරේ සුළං බලාගාරයකට ඉන්දියාව කැමැතියි – ශී‍්‍ර ලංකා රජයෙන් තවම තීරණයක් නෑ" | "උතුරු පළාතේ දූපත්වල සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාවෙන් කැමැත්ත පළ වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.මේ අනුව එම ව්‍යාපෘතියේ පිරිවැයෙන් සියයට 75 ක් ප‍්‍රදානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහ ඉතිරි සියයට 25 ක ව්‍යාපෘති මුදල වෙනුවෙන් සහනදායි ණය මුදලක් ලබාදීමට ද ඉන්දියාව පැත්... |
"ගුවන්යානය ලෙඩදී පයාගල වෙරළට බායි" | "පුහුණු පියාසැරියක යෙදී තිබූ පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලූ ගුවන්යානයක එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (22 වැනිදා* පස්වරු 2.00 ට පමණ එම ගුවන් යානය හදිසියේ පයාගල වෙරළ තීරයට ගොඩබානු ලැබීය. සිද්ධියත් සමග ගුවන් හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් දෙකක් එම ස්ථානයට පිටත් කර යැවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන... |
"ලාෆ් ගෑස් තවත් පරක්කුයි" | "ප‍්‍රමිතියෙන් යුත් ගෑස් මෙරටට ගෙනැවිත් තිබුණත් ඒවා පරීක්ෂා කිරීමේ කටයුතු නිසා වෙළෙඳපොළට මුදාහැරීම දිගින්දිගටම පමා වී ඇතැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එම්. වෑගපිටිය මහතා ‘දිවයින’ට පැවසීය.තම සමාගම මෙරටට ගෙනැවිත් තිබෙන ගෑස්වල සාම්පල් පාරිභෝගික අධිකාරිය, ප‍්‍රමිති කාර්යාංශය, සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරය යන ආය... |
"අදින් පසු පාසල් නිවාඩු – සිසුන්ගෙන් 60%කට දෙසැම්බර් 31දාට පෙර නිල ඇඳුම් රෙදි" | "රජයේ හා රජයේ අනුමත පාසල්වල දෙවැනි පාසල් වාරය අදින් (23දා) අවසන් වෙයි. නව පාසල් වාරය 2022 ජනවාරි 03වැනිදා ආරම්භ කෙරේ.පාසල් නිවාඩු ලබාදීම සිදුකළත් දරුවන් සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31වැනිදා වනවිට දරුවන්ගෙන් සියයට 60කට ලබාදීමටත් ඉතිරි සියයට 40 පාසල් ආරම්භ කර ජනවාරි මාසය අවසන් වීමට පෙර ලබාදීමටත් කටයුතු කරන... |
"දින 4 ක් ඇතුළත බස් ගාස්තු නගී – රාජ්‍ය ඇමැති දිලුම් එකගයි" | "* බස් ගාස්තු වැඩිවීමක් එපා ඉන්ධන සහනය දෙන්න – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමට ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා එකඟත්වය පළ කර ඇත.දින හතරක් ඇතුළත බස් ගාස්තු සංශෝධනය කළ යුතු ප‍්‍රමාණය දක්වන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දී තිබේ.... |
"GMOA වර්ජනය කළත් සියයට 85 කට වඩා වෛද්‍යවරුන් සේවයට ආවා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (21 දා* දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කළද සියයට 80 කට වඩා වෛද්‍යවරුන් සේවයට වාර්තා කර සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. නව වෛද්‍යපත්වීම් සඳහා කිසි ලෙසකින්වත් මාරු මණ්ඩලය මැදිහත් නොවන බව පැවසූ බෙල්ලන මහතා මෙවැනි වැඩකට නැති ... |
"ඇත්ත වසන් කරනවා: මේ රටේ වන හැම සිදුවීමකම පරීක්ෂණවලට වෙච්ච දෙයක් නෑ! – සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා" | "ගෑස් ප‍්‍රශ්නය පෝර ප‍්‍රශ්නය පිටුපස සිටින අය රටට හෙළි කළ යුතුයි මේ රටේ සිදුවන සෑම සිද්ධියකදීම සිදුකරන පරීක්‍ෂණවලට සිදුවෙන දෙයක් නැතැයි ද සිදුවන්නේ සත්‍ය වසන් කිරීමක් යැයි ද කොළඹ අගරදගුරු පදවි පාස්කු ප‍්‍රහාර ප‍්‍රකාශ කමිටුවේ සහ ඥානාර්ථ ප‍්‍රදීපයේ ප‍්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා ඊයේ (21 දා* කොළඹ අගරදගු... |
"බහාලුම් ප‍්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට" | "ආනයන අපනයන බහාලූම් (කන්ටේනර් රථ) ප‍්‍රවාහන ගාස්තු සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ප‍්‍රවාහන රථ සංගමය තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙලෙස ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමුවේ වසර හයකට පසුව යැයි ද එම සංගමය කියා සිටී. මෙතෙක් කලක් ආනයනකරුවන් මෙරටට ගෙන එන භාණ්ඩවල මිල ගණන් ඉහළ දමා ඔවුන්ගේ පාඩුව පියවා ගත්තත් ප‍්‍රව... |
"ත‍්‍රිරෝද ගාස්තුත් නගී පළමු කිලෝ මීටරයට රු.80 ක්" | "ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ත‍්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 30 කින් ඉහළ දමන බව ජාතික ඒකාබද්ධ ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා පැවසීය. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ යන බව ද ඔහු කීය. කෙසේ වෙතත් දෙවැනි කිල... |
"මේ වසරේ මාස 10 ට තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 853 කින් නැගලා" | "මේ වසරේ (2021) පළමු මාස දහයේදී ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 853.2කින් ඉහළගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස දහයේ ඉන්ධන ආනයන වියදම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2128.6ක වියදම මේ වසරේ (2021) මුල් මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2981.8ක් දක්වා සියයට 40.1කින් වර්ධනය වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැ... |
"ඉන්ධන සහනාධාරයක් දෙන්න නැතිනම් අවම ගාස්තුව රු.25 ක් සහ සමස්ත ගාස්තුව 25% කින් වැඩි කරන්න" | "බස් සංගම් ආණ්ඩුවට කියයි ඞීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස් සඳහා ආණ්ඩුව වහාම ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවත් එසේ නැතිනම් අවම බස් ගාස්තුව රුපියල් 15 සිට 25 දක්වා මෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 25 කින් වැඩිකළ යුතු යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි. මෙම කි‍්‍රයාමාර්ග ගැනීමට ආණ්ඩුවට දින තුනක් ලබාදෙන බවද, සාධා... |
"එන්ජින් ගසා විදුලි වාහන තෙල්වලට හැරවීමේ මගඩියක්" | "විදුලි වාහන සඳහා නීති විරෝධීව එන්ජින් සවිකරමින් ඒවා ඉන්ධන මගින් ධාවනය වන වාහන බවට පරිවර්තනය කරන ජාවාරමක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා විදුලි වාහන සංගමයේ සභාපති මහිසංක අබේවික‍්‍රම මහතා පවසයි. රජයේ ප‍්‍රතිපත්ති හා නීතිරීතිවලට පටහැනිව මෙය සිදුකරන බවත් වාහන ගෙන්වීම තහනම් කර ඇති මොහොතක මෙය සිදුකිරීමට පෙලඹී ඇති බ... |
"බීමත් පියාගේ හිරිහැර ඉවසන්න බැරිව දුව පාසලේදී වස බොයි" | "නිතර බීමත්ව පැමිණෙන සිය පියාගෙන් සිදුවන හිරිහැර නිසා සිත් තැවුලටපත් 16 හැවිරිදි දියණියක් 20 වැනිදා දහවල් සිය පාසලේ දී යම් වස වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝගාතුරව බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි. හාලිඇල පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම දැරිය හාලිඇල නගරාසන්නයේ පිහිටි ප‍්‍රසිද්ධ පාසලක අ.පො.ස. සාමාන්‍ය පෙළ ප... |
"ඉන්ධන සහනාධාරයක් දෙන්න නැතිනම් අවම ගාස්තුව රු.25 ක් සහ සමස්ත ගාස්තුව 25% කින් වැඩි කරන්න" | "බස් සංගම් ආණ්ඩුවට කියයි ඞීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස් සඳහා ආණ්ඩුව වහාම ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවත් එසේ නැතිනම් අවම බස් ගාස්තුව රුපියල් 15 සිට 25 දක්වා මෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 25 කින් වැඩිකළ යුතු යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි. මෙම කි‍්‍රයාමාර්ග ගැනීමට ආණ්ඩුවට දින තුනක් ලබාදෙන බවද, සාධා... |
"ලෝක වෙළෙඳ පොළේ මිල අඩු වෙලාවේ මෙරට තෙල් මිල වැඩිවීම කනගාටුවක් – දයාසිරි ජයසේකර" | "ලෝක වෙළඳපොළේ මිල අඩු අවස්ථාවක මෙරට තෙල් මිල වැඩි කිරීමට සිදුවීම ගැන කනගාටු වන බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට කීය. කෙසේ වෙතත් මෙම ප‍්‍රශ්නයට රටක් ලෙස මුහුණ දී විසඳුම් සෙවීමට සිදුවන බවද හෙතෙම පැවසීය. ‘‘තෙල් සංස්ථාව පසුගිය කාලයේ දිගින් දිගටම පාඩු ලැබුවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පසුගිය කාලයේ බැරලයක් ඩොලර් 70... |
"යොහානිට කොළඹින් ඉඩමක් දීමට කැබිනට් අනුමැතිය" | "ශී‍්‍ර ලංකාවට සංගීත ක්‍ෂෙත‍්‍රය තුළින් ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් යොවුන් ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවියට කොළඹින් ඉඩමක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවකට මෙම අනුමැතිය හිමිවී ඇත. විවිධ පාර්ශ්ව වෙතින් ඇය ඇගයීමට ප... |
"කිරිපිටි හිඟයට හේතුවත් ඩොලර් අර්බුදය: කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි" | "කිරිපිටි මිලට ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති නිසා බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම කිරිපිටි හිඟයට ප‍්‍රධාන හේතුව බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය. එමෙන්ම නැව්වල ප‍්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑමද කිරිපිටි හිඟයට හේතුවක් බවත් අශෝක බණ්ඩාර මහතා කියා සිටියේය. ප... |
"ආර්ථික අර්බුදය සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි – ඇමැති බන්දුල කියයි" | "පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ රට ආරක්ෂා කර ගැනීමට දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව මෙම පියවර ගතයුතු බවද හෙතෙම පැවසීය. රටට අත්ව ඇති ඉරණමත්, ඒ ඉරණම වෙනස් කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත්... |
"ඉන්ධන මිල වැඩිවීමේ කිසිම විනිවිදභාවයක් නෑ – ඉරාන් වික‍්‍රමරත්න" | "ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටී ඇති මොහොතක මෙරට ඉන්ධන මිල වැඩිවීමේ කිසිදු විනිවිදභාවයක් නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතා ‘දිවයින’ ට කීය. 2020 වසරේ සිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වී ඇති අතර වත්මන් ආණ්ඩුව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අනවබෝධයෙන් යුතුව කි‍්‍රයාත්මක වීම තුළ මෙම මිල... |
"ගෑස් පිපිරීම්වලට ප‍්‍රධාන හේතුව සංයුතිය වෙනස් කිරීමයි: විමර්ශන කමිටුවේ සාමාජික මහාචාර්ය ජයතිලක" | "රට පුරා සිදුවන ගෑස් පිපිරීම්වලට බලපෑ ප‍්‍රධානම හේතුව සමාගම් මගින් අලෙවි කළ ගෑස්වල සංයුතිය වෙනස් කර තිබීම යැයි ඒ පිළිබ`දව සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කමිටුවේ සාමාජික මහාචාර්ය ඩබ්. ඞී. ඩබ්. ජයතිලක මහතා පැවසීය. කමිටුව සිදු කළ විමර්ශනවලදී පිපිරීමට ලක් වූ ගෑස්වල සියයට 42-46 අතර ප්‍රොපේන් ප‍්‍රමාණයක් අඩංගු බව ලංකා ඛන... |
"ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඩොලර් 15 කින් අඩුවෙද්දී ලංකාවේ තෙල් මිල වැඩි කළා" | "ආනන්ද පාලිත කියයිඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 15 කින් අඩුව තිබියදී යැයි ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක ආනන්ද පාලිත මහතා ඊයේ (21 දා) ‘දිවයින’ට පැවැසීය.ඉන්ධනවලින් සියයට 70 ක් පමණ භාවිත කරන්නේ සාමාන්‍ය ජනතාව බවත් රටේ සියලූ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඉන්ධන මි... |
"නළ එළීමේ චීන ගනුදෙනුවට විරුද්ධවූ පර්යන්ත සභාපති ඉල්ලා අස්වෙයි..! ඕක බොරුවක් : ඇමැති ගම්මන්පිල" | "කොළඹ වරායේ සිට කෙළොන්නාව දක්වා දිවෙන තෙල් ගෙනයන නළ පද්ධතිය එළීමට අදාළ කොන්ත‍්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමේ සිද්ධියකට අදාළව අනුමැතිය ලබාදීමට විරෝධය පළ කිරීමේ සිද්ධියක් මත ඛනිජ තෙල් සංස්ථා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීඑල්) සභාපතිවරයාට අස්වී යාමට සිදුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම නළ පද්ධතිය එ... |
"රට ගොඩනගන්න අප සූදානම්… ඔබත් සූදානම්ද?" | "* ඡන්දදායකයින්ගේ යහපත් සිහින පාලකයින්ගේ කෑදර මජර සිහින හමුවේ සුණුවිසුණු වුණා* දූෂිත දේශපාලන ගොන්නේ අදූෂිතම දේශපාලකයින් සිටින්නේ ජාතික ජන බලවේගයේ පමණමයි* කොවිඞ් වසංගතය වසන්තයත් කරගත් පාලකයෝ ඇන්ටිජන් එකෙන් මෙන්ම නිරෝධායනයෙනුත් ගසාකෑවා* පැරණි සාම්ප‍්‍රදායික දේශපාලනයට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඕනෑවටත් වඩා ඔප්පු කර... |
"අද සිට දොස්තරලා වැඩ වරති – ඉල්ලීම් 7කට විසඳුම් ඕනෑ" | "ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයින පුරා රෝහල්වලදී අද (21 දා) පෙ.ව. 8.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.ඊයේ (20 දා) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව මෙම තීරණයට එළැඹී බව එම සංගමය සඳහන් කරයි.වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ... |
"GMOA මේ කරන්නේ කන්න දීපූ අත හපා කෑමක් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතා ඊයේ (20 දා) පැවසීය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රබලයකු නිසා හෝ වෙනත් හේතු කිහිපයක් නිසා වර්ජන කි‍්‍රයාමාර්ග ගනිමින් මහජනතාවට දඬුවම් කිරීම සාධාරණ නැතැයිද ඒ මහතා සඳහන් කළේය.ව... |
"තෙල් මිල තීරණය බැසිල් අතේ" | "* පෙට‍්‍රල් ලීටරයක් රු. 35* ඞීසල් ලීටරයක් රු. 24* භූමිතෙල් ලීටරයක් රු. 11තෙල් මිල වැඩ කළ යුතු බවට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍යාංශයට කර ඇති නිර්දේශයට මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ (20 දා) වනතුරුත් ප‍්‍රතිචාරයක් දක්වා නොතිබිණි.මේ අනුව ඉන්ධන ඉල්ලූම පාලනය කිරීම සඳහා පෙට‍්‍රල් ලීටරයක් රු. 35 ... |
"‘ප‍්‍රමිති’ ගෑස් එළියට – ප්‍රොපේන් 30%යි – බියුටේන් 70%යි" | "* රෙගියුලේටර් හා බට සඳහාත් විසඳුම් දෙනවා* – තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වාඅද (21 දා) සිට වෙළෙඳපොළට නිකුත් කරන සෑම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකම අඩංගු වන්නේ ප්‍රොපේන් සියයට 30ක් සහ බියුටේන් සියයට 70ක් සහිත ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති සංයුතිය බව තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය.... |
"බලලෝභී දේශපාලනය විනාශ කළ රට හදන්න ජාතික ජන බලවේගය සූදානම්" | "වසර හැත්තෑතුනක් තිස්සේ බලලෝභී දේශපාලනය විසින් විනාශයේ පතුලටම ඇද දමා ඇති මේ රට භාර ගැනීමට සහ… හැදීමට තමා ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20 වැනිදා) පැවසීය.ඒ සඳහා වන අවංක, සද්වුවමනාවක් සිය බලවේගයට ඇති බව කී හෙතෙම එහි කිසිදු පෞද්ගලික වුවමනාවක් නැත... |
"පළමු ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ලබන අපේ‍්‍රල් මාසයේ අරඹනවා – සරසවියට වැඩිපුර සිසුන් දසදහසක්" | "ලබන අපේ‍්‍රල් මාසයේදී 2022 වසරට අදාළ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.කොවිඞ් හේතුවෙන් මගහැරුණු පැය ගණනාවක් පන්ති කාමරය තුළ අවසන් කිරීමට අවශ්‍ය නිසා ඉදිරි මාසතුන ඒ සඳහා වෙන්කර ඇති බවද ඇමැතිවරයා කීය.මේ අතර ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල වලට මේ වසරේ නවක සිසුන් දස දහසක් (... |
"ගෑස් නැතිව මතුගම ආදාහනාගාරයත් නවතී" | "ගෑස් නොමැති වීම නිසා මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෘතදේහ ආදාහනය නැවතීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත.ආදාහනාගාරයට අවශ්‍ය කිලෝ ග‍්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර් ඇණවුම් කර සතියක් ගතව ඇතත් මෙතෙක් ලැබී නැති බවද කඩිනමින් ගෑස් සපයා ගැනීමට කටයුතු කරන බව ද මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පැවසුවාය.මේ ව... |
"ශ‍්‍රී ලාංකික මත් ජාවාරමුන් 20 ක් ඩුබායිවල හැංගිලා" | "ඩුබායි ශ‍්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනකු සිටින බව හෙළිවී ඇතත් උදර්පන නීතියේ දුර්වලතා නිසා ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට නොහැකි වී තිබේ.ඩුබායි පොලිසියේ ති‍්‍රමාණ පද්ධතිය යටතේ මොවුන් සිටින ස්ථාන සොයාගැනීමට හැකි බවත් ඩුබායි පොලිසියේ ප‍්‍රධානි ලූතිනන් ජෙනරාල් අබ්දුල්ලා කාලියා ප‍්‍රකාශ කර ඇත. මහජන ආරක්‍ෂක ඇමැත... |
"රන්ජන් නිදහස් කරන්න සජිත් යළි ජනපතිගෙන් ඉල්ලයි" | "බන්ධනාගාරගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් නැවත ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (20දා) පැවසීය.ඒ මහතා එසේ පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදීය.අන්තර් පාර්ලිමේන්තු ... |
"පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල අද ‘‘ඇන්ටික් කඩයක මරණයක්’’ සහ ‘‘රජා මං වහලා’" | "’ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය දිවයින ටවර් හෝල් රඟහල පදනම මෙහෙයවන ‘පේ්රක්ෂා’ නාට්‍ය උළෙල යටතේ අද (21දා) ප.ව.3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ද, අශෝක හ`දගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සහ ප.ව.3.30 ට මරදාන ටවර් රඟහලේදී සහ 6.30 ට චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ වේදිකා ගතවේ." |
"පෝර නොදුන්නොත් ආණ්ඩුවට වී දෙන්නේ නෑ – ගොවියා පාරට බහින දවස වැඩි ඈතක නෑ" | "– අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව ගොවි සංවිධාන එකමුතුව කියයිමහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වී අස්වැන්න රජයට නොදෙන බව අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව ස`දහන් කරයි.ඔවුන් මේ බව සඳහන් කළේ පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී ගොවීහු වැඩිදුරටත් මෙසේද කීහ.කාබ... |
"ගෑස් පිපිරීම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට" | "ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත ගිනි ගැනීම් හා පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (20 දා) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය. දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථාන... |
"ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවීමට කළ ඉල්ලීම රජය ඉවත දමයි" | "ත‍්‍රස්ත මර්දන පනත වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් 7 ක් ශ‍්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.පැය 48 ක් තුළ එම ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්විය යුතු බවටද ඔවුන් ශ‍්‍රී ලංකා රජයට තර්ජනය කර තිබේ.මෙම පනත අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට බලපෑම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝ... |
"රට රැකියා සල්ලි 55%කින් පහත වැටේ – ඩොලරයට නිසි මිලක් නැහැ… විදෙස් ශ‍්‍රමිකයෝ කියති" | "විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ලැබීම් (විදේශ විනිමය පේ‍්‍රෂණ) ඉකුත් නොවැම්බර් මාසයේදී තවදුරටත් සියයට 55.6කින් පහත වැටී තිබේ.ගිය වසරේ (2020) නොවැම්බර් මාසයේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 611.7ක් වූ විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය මේ වසරේ (2021) නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 271.4ක... |
"ගත්ත ණය ගෙවනු බැරි උගුලක රට සිරවෙයි! – ශ්‍රේණිගත කිරීමෙනුත් පහළට – ෆිච් රේටින්ස් කියයි" | "ඉදිරි මාසවලදී ශ‍්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් පැහැර හැරීමක් සිදුවීමට ඇති හැකියාව වැඩිවී ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් (Fitch Ratings) පවසයි’එම ආයතනය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මේ බව සඳහන් කර ඇත’මේ අනුව ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ වි... |
"ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ අවදානම ගෙන රට වෙනුවෙන් තීරනයක් ගත්තා අපි වරදක් කළානම් අස් කරන්න" | "* අද්භූත පත‍්‍රිකාවක් පිළිගන්න බෑ – ඇමැති විමල් වීරවංශ* සාමූහික වගකීමට වඩා හෘද සාක්‍ෂිය වටිනවා – ඇමැති ගම්මන්පිල කියයි‘‘ අපි වරදක් කළා කියලා ජනාධිපති තීරණය කරනවා නම් ජනාධිපතිට පුළුවන් අපිව අස්කරන්න’ අපිව ඉවත් කිරීමේ අවදානම ගනිමින් තමයි අපි රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තේ ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි අමාත්‍ය මණ්ඩල තීන්දුව... |
"ඉවත් කිරීමේ කිසිම අදහසක් නෑ – ආණ්ඩුවේ සුළු පක්‍ෂවලට තම මතය කියන්න අයිතිය තිබෙනවා – අගමැති" | "ආණ්ඩුව සමඟ සිටින සුළු පක්‍ෂවලට තම මතය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බවත්” එබැවින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කිසිම අදහසක් නැති බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය’ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කිහිපයකින් සැදුම්ලත් බැවින් එහි සිටින පක්‍ෂවලට සිය මතය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ... |
"දියතලාව කෙඩෙට් නිලධාරීන්ට ජනපති අතින් සම්මාන" | "දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 316 ක් විසිර යෑමේ උළෙල ඊයේ (19 දා) පෙරවරුවේ එම විද්‍යා පීඨ භූමියේදී පැවැත්විණි’ එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්‍ෂතම කෙඩෙට් නිලධාරියකුට හිමි සම්මානය පිරිනැමූ අයුරු’" |
"ශ‍්‍රී ලංකාවේ ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට ෆිච් රේටින්ස් අසමත් වෙලා – මහ බැංකුව කියයි" | "ෆිච් ණය ශ්‍රේණිගත ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට තරයේ විරෝධය පළ කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි’එම ආයතනය ශ‍්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව ද මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කරුණු පැහැදිළි කිරීමේ සඳහන් වේ’එහි මෙසේද සඳහන් වේ’සමස්ත ලෝකයම කොවිඞ් ... |
"ගෑස් පිපිරෙයි….. භූමිතෙල් පෝලිම දික්වෙයි" | "රට තුළ පවතින ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර සේයාරුවෙන් දැක්වෙන්නේ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් මිලදී ගැනීමට ජනතාව පෝලිමේ සිටින අයුරුයි. ඡායාරූපය –- තුෂාර අතපත්තු" |
"විදේශ විනිමය එන්නේ නෑ. රට ආර්ථික අර්බූදයක – ශ‍්‍රී ලංකාව බංකොලොත් බව ෆිච් රේටින් කියන්නේ ඒ නිසයි" | "– එජාප නි’ නායක රුවන් විජයවර්ධනශ‍්‍රී ලංකාව බංකොලොත් වන රටක් බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප‍්‍රමුඛ ආයතනයක් වන ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පෙරේදා (18 දා) පැවසීය’රටේ දැනට පවතින විදේශ සංචිත ගත්විට ලබන ජනවාරි ... |
"විදේශ විනිමය එන්නේ නෑ. රට ආර්ථික අර්බූදයක – ශ‍්‍රී ලංකාව බංකොලොත් බව ෆිච් රේටින් කියන්නේ ඒ නිසයි" | "– එජාප නි’ නායක රුවන් විජයවර්ධනශ‍්‍රී ලංකාව බංකොලොත් වන රටක් බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප‍්‍රමුඛ ආයතනයක් වන ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පෙරේදා (18 දා) පැවසීය’රටේ දැනට පවතින විදේශ සංචිත ගත්විට ලබන ජනවාරි ... |
"එළවළු මිලෙන් තරු විසිවෙයි" | "දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ඊයේ (19 දා) දිනයේ අධික ලෙස ඉහළ නැඟ තිබූ බව එම වෙළෙන්දෝ ‘දිවයින’ට පැවැසූහ.දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රුපියල් 650 ත් 700 ත් අතර මිලක්ද, මාළු මිරිස් රුපියල් 600-650, බෝංචි රුපියල් 280-300, ලීක්ස් 270, ගෝවා 340-350, බටු 2... |
"නොවැ. 1 දා සිට ඊයේ තෙක් ගෑස් පිපිරීම් 820 ක් – මේ මාසේ පමණක් 718 ක්" | "2021 නොවැම්බර් මස 01 වැනිදා සිට දෙසැම්බර් 19 වැනිදා දක්වා වූ මාස එකහමාරක කාලය තුළ දිවයිනෙන්ම ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීමේ සිද්ධීන් 820 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (19 දා* පැවසීය.එසේම මෙම මාසයේ ගතවූ දින 18 තුළ පමණක් ගෑස් සිලින්ඩර් ආශි‍්‍ර... |
""සෞඛ්‍ය උපදෙස් කඩ කරන අය අල්ලන්න පොලිසියේ 15,000 ක් අද සිට මහ පාරට"" | "උත්සව සමයේ සාප්පු සවාරිවල හා වෙනත් අවශ්‍යතා සඳහා කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් නගර වෙත පැමිණෙන ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේදැයි සොයා බැලීමට සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන් පහළොස් දහසකට (15,000) අධික පිරිසක් අද (20 වැනිදා* සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ... |
"ගුවන් යානා ඉන්ධන දෙන්නේ ඩොලර්වලින් ගෙවනවානම් පමණයි" | "* බලශක්ති අමාත්‍යාංශයෙන් ශ‍්‍රී ලන්කන්ට නිල දැනුම් දීමක් පසුගිය සතිය මුලදී ගුවන් යානා ඉන්ධන ටොන් 40000 ක් රැුගත් නැවක් කොළඹ වරායට ළඟා වූ අතර එම ඉන්ධන තොගය ජනවාරි 20 තෙක් පමණක් ප‍්‍රමාණවත් වන බව දැනගන්නට තිබේ. මේ අතර ශ‍්‍රී ලංකාව සතුව බොරතෙල් නොමැති බැවින් ජනවාරි තුන්වෙනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වරක් වසා ... |
"කමිටු වාර්තාව අද ජනපතිට" | "ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව අද (20 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.පසුගිය නොවැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබුවේ ගෘහස්ථ වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථාන ආශ‍්‍රිත ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම්, ඒ... |
"පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල – අද කැලණි පාලම සහ අන්දරේලා – මුද්‍රිත මාධ්‍ය අනුගහය – ‘‘දිවයින’’" | "ටවර් හෝල් රඟහල පදනම මෙහෙයවන පේ්රක්ෂා නාට්‍ය උළෙල යටතේ අද (20 දා) ප. ව. 3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ජයලත් මනෝරත්නගේ ‘අන්දරේලා’ද ප. ව. 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍ය ද වේදිකා ගතවේ." |
"සිරිපා සමය ඇරැඹේ" | "2021 – 2022 වසර සඳහා ශ‍්‍රී පාද වන්දනා වාරය ඉකුත් 18 දා උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වීමත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියෙන් ශ‍්‍රී පාදස්ථානය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ. එසේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන්ට හැටන් සිට නල්ලතන්නියට දක්වා ගමන් ක... |
"රාජ්‍ය ආයතන 55 කට ටි‍්‍රලියන 1.2 ක පාඩුවක්" | "ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක 2006 වසරේ සිට 2020 වසර දක්වා සිදුව ඇති පාඩුව රුපියල් ටි‍්‍රලියන 1.2 ක් බව අනාවරණය වී ඇතැයි ප‍්‍රවීණ ආර්ථික උපදේශක වරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. මෙම රාජ්‍ය ආයතන... |
"අර්බුදයෙන් ගොඩඑන්න කැබිනට් වෙනසක්!" | "රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී කැබිනට් සංශෝධනයක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි ද අනාවරණය වේ.කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන සාමුහික තීණ්දු තීරණවලට එරෙහිව එළියට පැමිණ ඒවා විවේචනයට ලක්කිරීම නිසා ආණ්ඩුවේ ස... |
"නිසි රුපියල් නොදෙන නිසා විදෙස් ශ‍්‍රමිකයෝ ඩොලර් නොදෙති" | "ඇතැම් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ මේ දිනවල තාවකාලිකව විදේශ විනිමය එවීමෙන් වැළකී සිටින බව දිවයින ඉරිදා සංග‍්‍රහයට වාර්තාවේ. නිල මාර්ග මගින් ශ‍්‍රී ලංකාවට විදේශ මුදල් එවීමේදී රටේ පවතින නිල විනිමය අනුපාතයට අනුව බැංකුවලින් ගෙවන්නේ සාපේක්‍ෂව අඩු මුදලක් බැවින් එම අවාසිය නිසා ඔවුන් එම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ. මහ බැංකුව විසින... |
"ඇමරිකාවයි සිංගප්පූරුවයි මහල් නිවාස හදන්න මීගමුව මුහුදු තීරයට එති" | "ඇමරිකාවේ ප‍්‍රමුඛ පෙළේ සමාගමක් සහ සිංගප්පූරුවේ සමාගමක් මීගමුව සංචාරක මුහුදු තීරයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක් සහ සුපිරි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කර ඇත. ඇමරිකාවේ එසෙට් ඇසෝස් සමාගම සහ සිංගප්පූරුවේ ලිබර්ටි බෙල්ට් සමාගම මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් වැයකර එම මහල් නිවාස සංකීර්ණය සහ හෝටල් සංකීර්ණය ඉදිකිරීමට නිය... |
"සෞඛ්‍ය ලොක්කෝ ඔමික්‍රෝන්ලාට දොර ඇරලා: රවි කුමුදේශ් චෝදනා කරයි" | "‘කොවිඞ්’ මර්දනය සඳහා අනුමත එන්නත් ලබාගත් පුද්ගලයන් කිසිදු පරීක්ෂණයකින් තොරව රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබ ඇති අත්තනෝමතික තීරණය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි නව ප‍්‍රභේද රටට ඇතුළුවීමට ඉඩ සලස්වා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. ශ‍්‍රී ලංකාවේ දී හඳුනා ගැනුණු පළ... |
"රජයේ ලොක්කෙකු මාරු කරන්න ඇමරිකන් ගේමක්" | "කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දැඩි බලපෑම මත ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්ත රජයේ ආයතනයක ප‍්‍රධානියකු මේ මස අවසානයේදී ධූරයෙන් ඉවත් කිරීමට දියත් වූ මෙහෙයුමක් ගැන හෙළි වී ඇත. මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියාගේ සේවය දීර්ග කිරීමට අදාළ ලිපිය ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් අත්සන් කර ඇතත් අදෘෂ්‍යමාන හස්තයක ක‍්‍රියාත්මක වීම හ... |
"උතුරේ හමුදා වැඩ සීසීටීවී ඔස්සේ රටවල් අටකට" | "උතුරේ කි‍්‍රයාත්මක වන ආරක්ෂක හමුදා සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් එසැණින් විදේශ රටවල් අටකට විකාශනය කෙරෙන සී. සී. ටී. වී. ජාත්‍යන්තර සබඳතා ජාලයක් පිළිබඳව අනාවරණය වී ඇත. මේ සඳහා ඉන්දීය සී. සී. ටී. වී. සබඳතා භාවිතා කරන බව තවදුරටත් හෙළි වී තිබේ. කොටි ඩයස්පෝරාව මෙහෙයවන මෙම ජාත්‍යන්තර වීඩියෝ ජාලයට මසකට රුපියල් 5000ක් අය ක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.