Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සරත් චන්‍ද්‍රසිරි දිවි රගමඩලයට සමුදෙයි"
"සිනමාව, වේදිකාව සහ පුංචි තිරයෙන් ස්වකීය රංගන ප‍්‍රතිභාව විදහා පෑ ප‍්‍රවීණ රංගන ශිල්පී අභාවප‍්‍රාප්ත සරත් චන්‍ද්‍රසිරි කලාකරුවාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (6 දා) සඳුදා ප. ව. 4.00 ට බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.චන්‍ද්‍රසිරි මහතා රෝගාතුරව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉ...
"නොරොච්චෝෙලේ හරියන තුරු තව දින 3 ක් පැයක් විදුලිය කපයි"
"නොරොච්චෝල බලාගාරය යථා තත්ත්වයට පත්වන තෙක් තවත් දින 03 ක් පමණ පැයක් බැගින් විදුලිය විසන්ධිවීම් සිදුවිය හැකි යැයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ඉංජිනේරු සුලක්‍ෂණ ජයවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (05දා) පැවැසීය.නොරොච්චෝල තාප බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනෙන් දෙකක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අද (06 දා) වනවිට එක්කර හැකි...
"විවේචන කළත් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් නොයන බව විශ්වාසයි- අගමැති"
"ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් ආණ්ඩුව විවේචනයට ලක් කරන නමුත් ආණ්ඩුව අතහැර යන බවට නිල වශයෙන් ඔවුන් කිසිදු දැනුම්දීමක් කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (05 දා) පැවසීය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මැති ඇමැතීන් ආණ්ඩුවට එරෙහිව විවිධ ප‍්‍රචාරයන් කිරීම සම්බන්ධයෙන් දිවයින කළ විමසීමේදී අගමැතිව...
"සපුගස්කන්ද පිරිපහදුව හෙට සිට යළි වැඩ – ඇමැති ගම්මන්පිල කියයි"
"තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවා තිබෙන පසුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (07 දා) සිට නැවත ආරම්භ කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.මෙහි පිරිපහදු කටයුතු හෙට ආරම්භ කිරීමෙන් පසු සපුගස්කන්ද පිරිපහදුවේ ගිනි දැල්ල 08 වැනිදා වන විට දැල්වෙන බවත්, එදින සිට පිරිපහදු කරන ලද ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරන බවත් ඇමැතිව...
"පහරදීමේ තැතට විරෝධය පා සජබ මැති සබයෙන් ඉවතට යයි"
"මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතාගේ කතාව වැඩිපුර විනාඩි පහකින් දීර්ඝ කිරීමට සිකුරාදා සවස කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මතුවූ ප‍්‍රශ්නය පෙරේදා (04දා) විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර ඇතිවූ කතාබහකින් සහ පක්ෂ නායක රැුස්වීමකින්ද සමථයකට පත් නොවීම හේතුවෙන් සමගි ජන බලවේගය මන්තී‍්‍රවරු සභා ගැබෙන් ඉවත්ව ගියහ.එහිදී විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ ආරක...
"පාකිස්තානයේ ඝාතනය මැති සබයේ හෙළාදකී"
"පාකිස්තානයේදී ඉතා අමානුෂික ලෙස පුළුස්සා මරා දැමූ පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා (04* පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සිය සංවේගය පළ කළහ.දිනේෂ් ගුණවර්ධන මහතා – දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරු වූ ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයක උපාධිධ...
"ජනපති හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය පාලක අතර හමුවක්…."
"ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඞ් රෂීඞ් අල් මක්ටුම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් පෙරේදා පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ 2020 ප‍්‍රදර්ශන භූමියේදී සිදුවිය. මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපළ සඳහන් කළහ. එක්සත් අරාබි එමී...
"මෙරට පළමු ඔමික්‍රොන් ආසාදිතයාගේ සියලූ ආශ‍්‍රිතයන්ට පී.සී.ආර්. කරනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්"
"නයිජීරියාවේ සිට පැමිණ මෙරටදී හඳුනාගත් ප‍්‍රථම ‘ඔමික්‍රොන්’ ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ‍්‍රිතයන් සියලූදෙනාගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ඉදිරි දින කීපය තුළදී සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට ඊයේ (05 වැනිදා) පැවසීය.ඇය පැමිණි ගුවන් යානයේ පිරිස්, කටුනායක ගුවන් තොටුපලේදී ඇය...
"විදෙස් ශ‍්‍රමිකයන් එවන මුදල් ගිය මාසයේ ඩොලර් මිලියන 300 කින් අඩුවෙලා – මහ බැංකු අධිපති"
"විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට නිල මාර්ගවලින් එවන මුදල් ප‍්‍රමාණය පසුගිය මාසයේදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කින් පමණ අඩුවීමක් සිදුව ඇති බව පෙනී ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පෙරේදා (04 දා* මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.රැුකියා සඳහා විදෙස්ගත වන ප‍්‍රමාණය අඩුවී...
"මෝදි සමග 13 ගැන සාකච්ඡුාවට සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ පිරිසක් ඉන්දියාවට"
"ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ‍්‍රී මෝදි මහතා සමග ශ‍්‍රී ලංකාවේ 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත‍්‍රීවරයා සමග තවත් පිරිසක් ලබන සතියේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනා...
"මාස 6කට පෙර දැනුම් දුන්නත් ගෑස් සංයුතිය හැදීම හංගලා: පාරිභෝගික අධිකාරියේ සභාපති"
"එල්. පී. ගෑස්වල සංයුතිය සකස් කරන ලෙස මාස 06 කට පෙර ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශයෙන් ඉල්ලා සිටියත් මේ වනතෙක් එවැනි සංයුතියක් සකස් කර නැතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ‘ඉරිදා දිවයිනට’ පැවසීය. ගෑස් සිලින්ඩර් ආශි‍්‍රතව පාරිභෝගික අධිකාරියට ලැබුණු දැනුම්දීම් අනුව සිලින්ඩර් තුළ...
"ශ‍්‍රීලනිපය යැව්වොත් ආණ්ඩුවෙන් යන්න මන්ත‍්‍රීවරු 74 ක් සූදානමින්!"
"ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 14 දෙනාට දැන්වුවහොත් ඕනෑම මොහොතක ඊට සූදානම් විය යුතු බව පක්‍ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයකර ඇත. පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 2 වැනිදා පක්‍ෂ මූලස්ථානයේ රැස් වූ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ද ශ‍්‍...
"ඔමික්‍රෝන් පැතිරුණාද පරීක්ෂණ ඇරඹෙයි"
"ශ‍්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් රෝගී කාන්තාවක් ඉකුත් 03 වැනිදා හඳුනාගැනීමත් සමඟ ඇයගෙන් තවත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇතිදැයි කියා පුළුල් පරීක්‍ෂාවක් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.මෙම කාන්තාව නයිජීරියාවේ සිට නොවැම්බර් මස 24 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය කොවිඞ් මර්දන ක...
"පුදුකුඩිඉරිප්පු රන් නිධානයට එන්ජීඔ් එකකුත් කෙළ හලලා"
"පුදුකුඩිඉරිප්පු වළ දමා ඇති රන් නිධානය 2012 දී ගොඩගැනීමට විදේශ රාජ්‍ය නොවන සංවිධානයක් උත්සාහ කළ බව අනාවරණය වී ඇත. මෙම රන් නිධානය ඊළාම් බැංකුවේ තැන්පත්කර තිබූ රන් තොගයක් වෙයි. එම බැංකුවේ තිබූ සේප්පුව කඩා තිබූ අතර එහි තිබූ රන් වළ දමා ඇතැයි හෙළි වී ඇත. ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති රවටා හ...
"විදුලිය බිඳවැටීම පිටුපස මාෆියාවක්: හදිසි විදුලිය මිලදී ගැනීමේ අදිසි හස්තයක් ඒ අතර"
"දින පහකදී රට පුරා දෙවරක්ම විදුලිය බිඳවැටීමේ සිද්ධිය පිටුපස විදුලි මාෆියාවට සම්බන්ධ සූක්‍ෂම කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වී ඇතැයි දැන් සැක පහළ වී තිබේ. මෙම සිද්ධීන් සම්බන්ධව දැනටමත් ලංවිම සභාපති එම්. සී. සී. ෆර්ඩිනැන්ඩු මහතා පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත. ...
"ඔමික්‍රෝන් පැතිරුණාද පරීක්ෂණ ඇරඹෙයි"
"ශ‍්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් රෝගී කාන්තාවක් ඉකුත් 03 වැනිදා හඳුනාගැනීමත් සමඟ ඇයගෙන් තවත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇතිදැයි කියා පුළුල් පරීක්‍ෂාවක් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම කාන්තාව නයිජීරියාවේ සිට නොවැම්බර් මස 24 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය කොවිඞ් මර්දන ...
"රටේ විනිමය අනුපාත 3 ක් නිසා ඩොලරයේ අවුල තවත් දිග්ගැස්සෙයි"
"රට තුළ මේ වනවිට විනිමය අනුපාත තුනක් ක‍්‍රියාත්මකවන බවත් එය විදේශ විනිමය ප‍්‍රවර්ධනයට ද අහිතකර ලෙස බලපාන බවත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. මහ බැංකුව දිගට ම කෘත‍්‍රීම ලෙස විනිමය අනුපාතය අඩු අගයක පවත්වාගෙන යෑම නිසි පරිදි විදේශ විනිමය පේ‍්‍රෂණ රටට ලැබීමට ද බාධාවක් වී ඇති බවද ඔවුහු සඳහන් කරති. මේ අහිතකර බලපෑම් වළ...
"යාපනයේ නගර සභාව සීමා මාලකයට හරස්වෙයි"
"උතුරේ ආරියකුලම් වැවේ සීමාමාලකයක් ඉදිකිරීම සඳහා යාපනයේ නාග විහාරාධිපති හිමියන් ඉදිරිපත් කළ සැලස්ම යාපනය නගර සභාව මගින් තහනම්කර ඇත.නාග විහාරය අසල පිහිටි ආරියකුලම් වැව පුරාවිද්‍යා ආරක්ෂක ප‍්‍රදේශයකි. සර්ව ආගමික ස්ථානයක් ලෙස මෙම වැවේ ගංගාරාම සීමාමාලකයට සමාන සීමාමාලකයක් ඉදිකිරීමට යාපනය නාග විහාරාධිපති හිමියන් තීරණයකර තිබිණ...
"පාසල් නිවාඩුව 24 දා සිට 2 දා තෙක්"
"රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙසැම්බර් නිවාඩුව මෙම 24 වැනිද ආරම්භ වී 2022 ජනවාරි 2 වැනිදායින් අවසන් වේ. ඒ අනුව ජනවාරි 3 වැනිදා (සඳුදා) යළි නව වසර සඳහා පාසල් ආරම්භ වේ. දෙසැම්බර් පාසල් නිවාඩුව මෙම 23 වැනිදා සිට 27 වැනිදා දක්වා බව අධ්‍යාපන අමාත්‍යාංශය කලින් නිවේදනය කර තිබුණි. දින හතරක කාලය මේ අනුව දින 10 දක්වා දීර්ඝ...
"හරීන් නලින් මයන්ත හේෂා පළාත් සභාවට ලෑස්ති වෙති"
"ඉදිරි පළාත් සභා මැතිවරණයෙහි මහ ඇමැතිවරුන් ලෙස ඉදිරිපත් වීමට සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සූදානමින් සිටින බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ඒ අනුව බස්නාහිර පළාත් සභාව සඳහා හරින් ප‍්‍රනාන්දු, වයඹ පළාත් සභාවට නලින් බණ්ඩාර, මධ්‍යම පළාත් සභාවට මයන්ත දිසානායක, සබරගමුව පළාත...
"උඩරට මැණිකේ 6 දා සිට යළි වැඩ"
"කොවිඞ් තත්ත්වය හේතුවෙන් ධාවනය අත්හිටුවා තිබූ කොළඹ කොටුව – බදුල්ල උඩරට මැණිකේ ශීඝ‍්‍රගාමී දුම්රිය යළි ලබන 06 දා සිට ධාවනය අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටී. ඒ අනුව උඩරට මැණිකේ කොළඹින් පෙරවරු 8.30 ට පිටත්වන අතර බදුල්ලෙන් පස්වරු 05.45 ට පිටත් වීමට නියමිතය.අකිත පෙරේරා"
"පාස්කු ප‍්‍රහාර චෝදනාවලියෙන් ගැලවෙන්න ආණ්ඩුව ප‍්‍රශ්න 5 කට උත්තර දෙන්න: අනුර කුමාර කියයි"
"පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එල්ල වන චෝදනාවලින් නිදහස් වීමට නම් ආණ්ඩුව විශේෂ කරුණු පහක් පිළිබඳව රටට සත්‍ය හෙළි කළ යුතු යැයි කියමින් ජාතික ජනබලවේගය මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (03 දා) පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව කී අතර එහිදී ...
"පාකිස්තාන අන්තවාදීහු ශ‍්‍රී ලංකා තරුණයා මරා පුළුස්සා දමති: මෙය අප රටට ලැජ්ජාවක් උපරිම දඬුවම් දෙනවා"
"අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ‍්‍රී ලාංකිකයකු ගිනි තබා ඝාතනය කර ඇත. එම කර්මාන්ත ශාලාවේම සේවකයකු විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන අතර මියගොස් ඇත්තේ ප‍්‍රියන්ත කුමාර නමැති ශ‍්‍රී ලාංකිකයෙකි. ඝාතනයට හේතුව අනාවරණය වී නැත. ගිනි තබා ඝාතනය සිදුකළ ස්ථානයට රැස්වූ විශාල පිරිසක් කෑකෝගසමින් බලාසිටින අතරතුර...
"දිනකට පැය 2ක් පැත්තෙන් පැත්ත ලයිට් කපයි"
"නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනනය ආරම්භ කරන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට අවශ්‍යතා මත විදුලි විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 600 ක ප‍්‍රමාණයක් යළි පද්ධතියට ලබා ගැනීමට දින කිහිපයක් ගතවන අතර එම කාලයේදී ඉල්ලූමට සරිලන විදුලි බලයක් පද්ධත...
"ගෑස් විදුලිය නැහැ රටම අවුලක"
"දින පහක් තුළ දෙවැනි වරටත් ඊයේ රටපුරා විදුලි බිඳවැටීමේ සිද්ධියත් සමග කඩාකප්පල්කාරීන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ගයකට යොමුවන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී. මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව ලැබුණු පසු දැඩි ලෙස නීතිමය පියවර ගැනීමට නියමිතය. ඉකුත් 29 වැනිදා රටෙන් අඩකට පමණ හදිසියේ විදුලිය බිඳ වැටුණ ...
"තුෂාර ඉඳුනිල් ලලිත් එල්ලාවල ලිෆ්ට් එකේ හිරවෙති"
"තුෂාර ඉඳුනිල් සහ ලලිත් එල්ලාවල යන මන්ත‍්‍රීවරු දෙදෙනා ඊයේ (03 වැනිදා) සවස විදුලි සෝපානයේ විනාඩි පහළවක පමණ කාලයක් සිරවී සිට ඇත.එම මන්ත‍්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගැබේ සිට බිම් මහළට පැමිණීමට සෝපානයෙන් ගමන් කරද්දී හදිසියේම විදුලි සෝපානය නතරවීම නිසා මෙලෙස එය තුළ සිරවී තිබේ. පසුව පාර්ලිමේන්තු කාර්මිකයන් පැමිණ ඔවුන් ...
"ඔමික්‍රෝන් ආසාදිතයා පිටරට සංචාරකයෙක් නෙවෙයි – ඇමැති ප‍්‍රසන්න රණතුංග"
"මෙරටදී ඔමික්‍රෝන් ආසාදිතව හඳුනාගෙන ඇති රෝගියා මෙරටට පැමිණි සංචාරකයෙක් නොව දකුණු අප‍්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයකු බවට හඳුනාගෙන ඇතැයි ද, මෙරටට පැමිණීමට තහනම් කර ඇති රටවල් 06 න් පසුගිය දින 21 ක කාලයේ දී මෙරටට කිසිදු සංචාරකයකු පැමිණ නැතැයි ද සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. මේ වන විට කටුනායක ගුවන් ත...
"මහාවංශය ලියද්දී යුද ජයග‍්‍රහණය සුරංගනා කතාවක් කරලා – සරත් ෆොන්සේක කියයි"
"යුද හමුදාව ප‍්‍රමුඛ ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ.ය පරදා ලද යුද ජයග‍්‍රහණය මහාවංශය හයවැනි වෙළුම රචනා කරද්දී සුරංගනා කතාවක් බවට පත් කොට ඇතැයි ද එබැවින් මහාවංශය විහිළුවක් නොකොට එහි සඳහන් කළ කරුණු නිවැරදි කරන්නැයි සමගි ජනබලවේගය මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03 දා* කීය. මහාවංශය රචනා කරද්දී යුද...
"ගුවන්තොටින් ඔමික්‍රොන් ආවේ හරියට ජාන පරීක්‍ෂා නොකළ නිසයි – වෛද්‍ය නවීන් ද සොයිසා"
"කොවිඞ් විකෘති ප‍්‍රභේද සෙවීමේ ජාන පරීක්‍ෂාවන් විiානුකූලව මෙරට සිදු නොකිරීම ‘ඔමික්‍රොන්’ ගුවන් තොටින් පැමිණීමට හේතු වූ බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (03 දා* පැවසීය. කොවිඞ් වෛරස රෝගය වළක්වා ගැනීමට එන්නත්කරණය වැදගත් බව ලොව සෑම සෞඛ්‍ය අංශයකින්ම පෙන්වා දී තිබුණ ද ශී‍...
"ඔමික්‍රොන්ට මුහුණ දෙන්න නිසි සෞඛ්‍ය පුරුදු හැර වෙන විකල්පයක් නෑ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන"
"‘ඔමික්‍රොන්’ විකෘති කොවිඞ් වෛරස ප‍්‍රභේදයට මුහුණ දීමට සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් මේ වනවිට ලෝකය නිශ්චිතවම සොයාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) ප‍්‍රකාශ කළේය. ශී‍්‍ර ලංකාවට ද ‘ඔමික්‍රොන්’ විකෘති කොවිඞ් වෛරසයක බලපෑම අත්විඳින්නටවන...
"විදුලි ඉංජිනේරුවෝ ‘අකුරට වැඩ’ අත්හිටුවති"
"විදුලි ඉංජිනේරු සංගමය මගින් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හැර දැමූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් සාධනීය ප‍්‍රතිචාරයක් සලකා බලා මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය නතර කළ බවද ඒ මහතා කීය. බිඳවැටී තිබූ විදුලිබලය සියලූම ඉංජිනේරුවන් ...
"ගෑස් බෙදීම අත්හිටුවයි"
"ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට අවශ්‍ය දුගඳ නියමිත ප‍්‍රමතීන්ට නොතිබීම හේතුවෙන් දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම හා අලෙවිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දෙන ලදැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ‘දිවයින’ට කීය.ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට යොදන එතිල් මර්කැප්ටන් රසායනිකය ප‍්‍රමිතියට අනුව යෙදීමෙන් පසු නැවත වෙළෙ...
"කොටි සමරන්න ඉඩ දෙන්නැයි එන්ජීඕ කළ ඉල්ලීම රජය ඉවත දමයි"
"සංහිඳියාවේ නාමයෙන් මියගිය කොටි සැමරීමට ඉඩදෙන ලෙසත්, ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් 13 දෙනකු කළ ඉල්ලීම රජය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශ කොටි සමරු උත්සවලට ඉඩ නොදෙන අතර ඊට සහභාගි වන පිරිසට පහර දෙන බවත්, ඒකී රාජ්‍ය නොවන සංවිධාන රජයේ බලධාරීන්ට පෙන්නුම් කර තිබුණි...
"දුම්කොළ සමාගම ජනසතු කරන්න: සිගරැට් අරක්කු බදු තව වැඩි කරන්න – වාසු අගමැතිට ලියයි"
"මධ්‍යසාර හා දුම්කොළ බදු වැඩිකර නිසියාකාරව බදු අයකර ගැනීමට කටයුතු කරන්නැයි ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ. දුම්කොළ සමාගමේ අයිතියෙන් සියයට අනූවක් විදේශීය සමාගම් සතුව ඇති බවත් එබැවින් ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස හා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ක‍්‍රමෝපායක් ...
"ශ‍්‍රී ලාංකික චිත‍්‍රපටයක්වන ‘නෙලා’ රියාද් හිදී තිරගතවේ"
"සෞදි අරාබි රාජධානියේ ඉන්දියානු තානාපති කාර්යාලය රියාද් හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු දූතමණ්ඩල කිහිපයක සහයෝගය සහිතව සංවිධානය කරන ලද ‘තානාපතිවරයාගේ තේරීම: චිත‍්‍රපට උළෙල’ නමැති චිත‍්‍රපට උළෙල හි අංගයක් ලෙස බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘නෙලා’ නමැති ශී‍්‍ර ලාංකික චිත‍්‍රපටය පසුගිය මස 28 වැනි...
"කාබනික පොහොර හදන්න ගොවීන්ට රජය කෝටි 450 ක් දීලා නෑ – නාමල් කරුණාරත්න"
"කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම ස`දහා රජය මගින් ගොවියාට රුපියල් කෝටි හාරසිය පනහක මුදලක් මේ වනවිට ලබාදී ඇතැයි සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැ`දවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (03 දා) ස`දහන් කළේය. කාබනික ඝන පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රට පුරා ඇතැම් ගොවීන්ට යම් ...
"රිය අනතුරුවලින් දවසකට අටදෙනෙක් මියයනවා – ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි"
"වැඩිම අනතුරු සිදුවන්නේ මෝටර් සයිකල්වලින් – මේ රටේ රිය අනතුරුවලින් දවසකට අට දෙනෙකු මිය යනවා. ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ මෝටර් සයිකල්වලින් යැයි ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මෙම අනතුරු අවම කිරීම සඳහා ජාතික වශයෙන් වැඩපිළිවෙළක් සැකසිය යුතුයැයිද ඇය පැවසුවාය. අමාත්‍යවරිය මේ බැව් පැවසූව...
"උතුරේ 840 දෙනෙක් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ අරන්"
"හමුදාව විසින් පහර දෙන බවට බොරු කරුණු දක්වමින් උතුරේ මාධ්‍යවේදීන් යැයි හඳුන්වාගන්නා 57දෙනෙකු ඇතුළු ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 840දෙනෙකු ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබා ඇත. මොවුන්ට දේශපාලන රැුකවරණ ලබා ගැනීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලනඥයන් තිදෙනෙකු නිර්දේශ ලබා දී තිබේ. කොළඹ ස්විස් තානාපති කාර්යාලය ද...
"විදුලිය ඇනහිටීමෙන් කොළඹ කචල්…"
"රටපුරා විදුලිබලය ඇනහිටීම හේතුවෙන් ඊයේ (3 දා* සවස කොළඹ නගරයේ මාර්ග වර්ණ සංඥා කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් වාහන තදබදයක් ඇතිවී තිබුණු අයුරු හා විදුලිබලය නොමැතිවීම නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණු අයුරු හා විවෘතව පැවති ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන පෝලිම් සෑදී තිබුණු අයුරු. ඡායාරූපය කමල් බෝග...
"විදුලිය ඇනහිටීමෙන් කොළඹ කචල්…"
"රටපුරා විදුලිබලය ඇනහිටීම හේතුවෙන් ඊයේ (3 දා* සවස කොළඹ නගරයේ මාර්ග වර්ණ සංඥා කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් වාහන තදබදයක් ඇතිවී තිබුණු අයුරු හා විදුලිබලය නොමැතිවීම නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණු අයුරු හා විවෘතව පැවති ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන පෝලිම් සෑදී තිබුණු අයුරු. ඡායාරූපය කමල් බෝග...
"නිවාස ව්‍යාපෘතිවලට කියා සජිත් මිලියන 33000 ක් ගිලලා – ඉන්දික අනුරුද්ධ කියයි"
"වත්මන් විපක්‍ෂ නායක,හිටපු නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් මිලියන 33000 ක් නිවාස ව්‍යාපෘති සඳහා යැයි කියමින් නිකරුණේ නාස්තිකර ඇතැයි නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03 දා) කීය. එහිදී නව නිවාස ව්‍යාපෘති 2562 ක් ආරම්භ කොට ව්‍යාපෘති 367 ක් පමණක් අවසන් කර ඇති බව ද ඒ ...
"බණ්ඩාරවෙල ගෑස් අලෙවි ආයතනයකට කාන්දු සිලින්ඩර් දොළහක් ආපසු ලැබිලා"
"බණ්ඩාරවෙල කීණිගම මංසන්ධියේ බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය අසල ආපන ශාලාවක කෑම සෑදීම සහ තේ උණු කිරීම සඳහා සවි කර තිබූ ගෑස් සිලින්ඩරයකින් දහවල් ගෑස් කාන්දුවීම නිසා ආපනශාලා හිමිකරුවන් දැඩි භීතියට පත්වී තිබේ. මෙම ආපනශාලා හිමිකරු විසින් තම ආපන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් අවසන්වීම නිසා රාත‍්‍රියේ 8.00ට පමණ බණ්ඩාරවෙල නගරයේ...
"මහින්ද සමරසිංහ ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති ධුරයේ වැඩ අරඹයි"
"ඇමරිකා එක්සත් ජනපදයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත්වූ මහින්ද සමරසිංහ මහතා නිව්යෝර්ක් නුවර පිහිටි තානාපති කාර්යාලයේදී වැඩ භාර ගැනීමෙන් පසු එහි කාර්ය මණ්ඩලය සමග ඡුායාරූපයකට පෙනී සිටි අයුරු."
"ප්‍රොපේන් සහ බියුටේන් නොවේ: එල්පී ගෑස් සඳහා පිළිගත් නියාමනය පීඩනය පිළිබඳවයි"
"ඛනිජ තෙල් සංස්ථා නි. කළමනාකරු එල්පී ගෑස් සඳහා පිළිගත් නියාමනයක් පවතින්නේ ප්‍රොපේන් සහ බියුටේන් සම්බන්ධයෙන් නොව එහි පීඩනය සම්බන්ධයෙන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකරු (පිරිපහදු) ඉංජිනේරු ඒ. ජේ. එස්. කෝදාගොඩ මහතා සඳහන් කළේය. අදාළ පීඩනයේ උපරිමය වන්නේ කිලෝ පැස්කල් 1430 ක් බවද කියා සිටි ඒ මහතා එකී පීඩන ප...
"BOI සුපිරි පඩි විරෝධය දෝරේ ගලයි:"
"ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනකු ඊයේ (2 දා) එම ධුරවලින් ඉල්ලා අස්වී ඇත. මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ආචාර්ය හර්ෂ කබ්රාල්, සංජය කුලතුංග සහ හර්ෂ සුභසිංහ යන මහත්වරුන්ය. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂවරු සිව් දෙනෙක් ඇතුළත් වෙති. අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා වි...
"චුට්ටක් ගෑස් ලීක් වුණාට කමක් නෑ… කාන්දුව දුටු රාජ්‍ය නිලධාරියාට සමාගමෙන් යකාගෙ උත්තරයක්!"
"ආහාර පිසීම සඳහා ගෙනා ගෑස් සිලින්ඩරය පාවිච්චියට බිය වී සිටි තම බිරිඳගේ පෙරැත්තය නිසාම එම ගෑස් සිලින්ඩරයේ අවදානමක් ඇත්ද යන්න දැනගැනීම සඳහා ගෑස් සිලින්ඩරයේ තාවකාලික ඉටි රඳවනය ගළවා ඒ මතට සබන් පෙණ ස්වල්පයක් දැමීමේදී එම සිලින්ඩරයන් ලොකු ගෑස් කාන්දු වීමක් දක්නට ලැබිණි. මේ ගැන නිසි උපදෙස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තම ජංගම දුරකථන...
"ප‍්‍රමිතිය සහතික නොකර රෙගුයුලේටර් හා ගෑස් බට ගෙන්වීමට ඉඩ දෙන්න එපා"
"ගෑස් ටැංකිවලට භාවිත කරන රෙගුයුලේටර් සහ ගෑස් බටවල ප‍්‍රමිතිය සහතික නොකර රටට ගෙන්වීමට ඉඩ නොදෙන්නැයි ආනයන අපනයන පාලක ජනරාල්වරියගෙන් ඊයේ (2 දා) ලිඛිතව ඉල්ලීමක් කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ‘දිවයින’ට පැවැසීය. එම උපකරණ ගෙන්වනවා නම් ඒ සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයෙන් අනුමැ...
"අපි රට වෙනුවෙන් අමාරු තීන්දු ගන්නේ දේශපාලන අනාගතය උගසට තියලයි – අගමැති මහින්ද රාජපක්‍ෂ"
"‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප‍්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය දිවයින නියෝජ්‍ය කර්තෘ උපාලි ද සේරම් මහතා අගමැතිවරයා අතින් රක්‍ෂණාවරණය ලබාගත් අයුරු. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක‍්‍රියාත්මක වෙනවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජනමාධ්‍ය...
"ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් අතර සම්මන්ත‍්‍රණයට ශී‍්‍ර ලංකාවට ආරාධනා නොලැබීම නිගරුවක් – කරු ජයසූරිය"
"ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණය නිසි ආකාරයට කි‍්‍රයාත්මක වන තුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පිළිගැනීම අප රටට ලබාගැනීමට නොහැකි වන බවත් ඇමෙරිකාවේ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් අතර වන සම්මන්ත‍්‍රණයට අප රටට ආරාධනා නොකිරීම රටක් ලෙස අපට වූ නිගරුවක් ලෙස කනගාටුවෙන් පෙන්වා දිය යුතුව ඇති බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව...
"අසාද් සාලි නිදහස්: පැමිණිල්ලේ මන්තී‍්‍රවරුන් තිදෙනකුට නොතීසි"
"පසුගිය මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශය මගින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජාතික ආගමික සංහිඳියාව බිඳී යන ආකාරයෙන් හෝ ජාතීන් හා ආගම් අතර වෛරය ඇති වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවට නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම විත්තිකරු සියලූ අධිචෝදනාවලි...
"තුන්පාරක් වැඳල කිව්වත් පාඨලී ඇමැතිතුමාගෙන් කිසිම උදව්වක් ලැබුණේ නෑ"
"අනතුරට පත් තරුණයාගේ පියා සාක්‍ෂි දෙමින් කියයි නොසැලකිලිමත් ලෙස හා අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම, රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් පවරනු ලැබූ නඩු කටයුත්තකදී පාවිච්චි කිරීමේ අරමුණින් අසත්‍ය සාක්‍ෂි ගෙතීම ඇතුළු අධි චෝදනා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික ...
"ඔමික්‍රෝන් ප‍්‍රභේදය එන්නත්වලින් පාලනය කරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න"
"ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොවිඞ් 19 ප‍්‍රතිශක්තිකරණ එන්නත්වලින් ද පාලනය කළ නොහැකි තත්ත්වයක් බව පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය. මෙය ඩෙල්ටා ප‍්‍රභේදයටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, විකෘති ප‍්‍රභේදයන් සහිත බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නි...
"රසායනික තහනම ඉවත් කිරීමත් සමග රු 1500 පොහොර මිටිය 9500 ක් වෙලා"
"ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිතව සිදුවන පිපිරීම් කරළියට පැමිණීමත් සමඟ බලධාරීන්ට ගොවියා අමතක වී ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ් තෙන්නකෝන් මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය. රජය විසින් රසායනික පොහොර තහනම ඉවත්කිරීමත් සමඟ ඒවා තහනම් කිරීමට පෙර ගෙන්වා ගබඩා කර තිබූ රුපියල් 1500 ක් 2000 ක් වැනි මිලකට අලෙවි කළ පොහොර එම සමාග...
"ඔමික්‍රෝන්වලින් බේරෙන්න තම තමන්ම ලොක්ඩවුන් වෙන්න"
"දැන් ලෝකය පුරා පැතිරෙමින් තිබෙන ‘‘ඔමික්‍රෝන්’’ කොවිඩ් ප‍්‍රභේදය එන්නත්වලට ප‍්‍රතිචාර දක්වන්නේ නැති නිසා තම තමන් පෞද්ගලිකව ලොක්ඩවුන් ක‍්‍රියාවලියකට යාම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘‘දිවයින’’ට පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්...
"නොච්චියාගම කැලෑවේ අක්කර 50 කට මීගමුවේ පොල් අක්. 50 ක් මරු කරලා"
"ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ මහා පරිමාණ ඉඩම් වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබ`ද පොලිස් පරීක්‍ෂණ සිදුකෙරෙන බවද නොච්චියාගම කැලෑවේ අක්කර 50 කට මීගමුව පොල් අක්කර 50 ක ඉඩමක් මාරුකර ඇතැයි ද ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය. ඊට අමතරව හන්තාන ප‍්‍රදේශයේ විශාල වශයෙන් ඉඩම් අවභාවිත කිරීම පිළි...
"ආණ්ඩු හදන්නත් පෙරළන්නත් මාධ්‍යයට පුළුවන් ආණ්ඩු රැක ගැනීම බලයේ සිටින අයගේ වගකීමයි"
"ආණ්ඩු බිහි කිරීමටත් ආණ්ඩු බිඳ දැමීමටත් ජනමාධ්‍යයට හැකිමුත් ආණ්ඩු ආරක්‍ෂා කිරීමට ජනමාධ්‍යයට නොහැකි බවත් එහි වගකීම ඇත්තේ බලයේ සිටින ආණ්ඩුවලට පමණක් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්‍ෂණාවරණය පිරිනැමීම වෙනුව...
"ගාල්ල ධීවර වරායේ යාත‍්‍රාවකත් ගෑස් පුපුරයි"
"ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින යාත‍්‍රාවක ගෑස් සිලින්ඩරයක් ඊයේ (02දා) සවස පුපුරා ගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි. මෙම බහුදින යාත‍්‍රාව මුහුදු යෑමට සූදානම්ව ධීවරයන් දහවල් ආහාර පිසිමින් සිටින අවස්ථාවේ ගෑස් සිලින්ඩරයට සවිකර තිබූ රෙගියුලේටරය සහ බටය පුපුරා ඇති බවත් එය පිපිරීමත් සමග එහි සිටි ධීවරයන් දිවි බේරාගෙන ඇති බවත් ප...
"පිළියන්දල තරුණයකුගෙන් ගෑස් කාන්දුව කලින් හඳුනාගන්න උපකරණ දෙකක්"
"ගෑස් කාන්දුව කල්තියා හඳුනාගෙන එම අවදානම එලාම් එකකින් දැනුම් දී ආරක්ෂාව තහවුරු කරන උපකරණ දෙකක් නිපදවීමට තරුණ නිර්මාණකරුවකු වන පිළියන්දල බුද්ධික පෙරේරා සමත් වී ඇත. ගෑස් කාන්දුව හේතුවෙන් අද සමාජයේ බොහෝ දෙනාට ගෑස් සිලින්ඩර ප‍්‍රයෝජනයට ගැනීමට අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම උපකරණ දෙක නිපදවූ බව ඔහු පැව...
"අද අපේ රට කුණාටුවකට හසුවූ කප්පිත්තෙක් නොමැති නෞකාවක් වගෙයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"* ජනපතිගේ තීන්දු අර්බුදය තීව‍්‍ර කරනවා* අගමැති ඔහේ බලන් ඉන්නවාරට මෙතෙක් කලක් පාලනය කළ පාලකයන් විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිවල භයානක ප‍්‍රතිවිපාකයන්ට මේ වන විට රටට සහ ජනතාවට මුහුණදීමට සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.නමුත් වත්මන් පාලකයන් එම අර්බුදය හමුවේ තම ම...
"තමිල්නාඩුවට එල්ල කිරීමට ගිය අයිසිස් ප‍්‍රහාරයක් බුද්ධි අංශ ව්‍යර්ථ කරයි"
"මෙරට පාස්කු ප‍්‍රහාරයට සමානව තමිල්නාඩුවේද අයිසිස් ප‍්‍රහාරයක් එල්ල කිරීමට දියත් කළ සැලසුමක් ඉන්දීය බුද්ධි අංශ විසින් ව්‍යර්ථකර ඇත.මෘදුකාංග ඉංජිනේරුවකු වූ මරාමි මරික්කාර් සහ අයිසිස් ක‍්‍රියාකාරි ගැජා නැමැත්තන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සැලසුම හෙළිවී තිබේ.ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයට ද ගල්කිස්සේ පදිංචි මෘදුකාංග ඉංජි...
"ජර්මනිය බලහත්කාරයෙන් යාපනයේ වෙළෙඳ කටයුතුවලට අත ගහයි"
"ජර්මානු රජය ශ‍්‍රී ලංකාවේ නීතිරීති නොතකා යාපනයේ වාණිජ මණ්ඩලය සමග වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීමට තීරණයකර ඇත.මෙරට ජර්මානු තානාපති හොල්ජර් සියුබට් සහ යාපනය නගරාධිපති වී වනිවන්නන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළිවී තිබේ.ජර්මානු වාණිජ කවුන්සිලය සහ යාල්පානම් වාණිජ මණ්ඩලය අතර වෙළෙඳ කටයුතු සඳහා ගිවිසුමක් ද ඇතිකර ගැනීමට තීරණය වී ඇත...
"විදුලිය බිඳ වැටුණොත් අපි නැහැ – විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය"
"* යුගදනව් පැවරීමට එරෙහි සටන ඉදිරියට* අපේ ඩියුටිය පැය 8ක් විතරයිකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්.එන්.ජී. ඒකාධිකාරය ඇමෙරිකානු  සමාගමකට ලබාදීමට එරෙහිව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය ඉදිරියට ගෙන යමින් සේවාමුර අවසන් වීමෙන් පසු සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්...
"ජනතාව කලබල වෙන්න එපා – බිඳ වැටුණොත් අපි හදනවා"
"* ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයහදිසි විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් කඩිනමින් එය යථාවත් කිරීමට සියලූ කටයුතු යොදා ඇති බැවින් ජනතාව කිසිදු ආකාරයකින් කලබලයට පත්විය යුතු නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති නන්දික පතිරගේ මහතා ඊයේ (01 දා) ‘දිවයින’ට පැවසීය.විදුලි පද...
"මන්ත‍්‍රීවරුන් සරසවි යවන්න කිරිඇල්ලගෙන් යෝජනාවක්"
"පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපන තත්ත්වය නැංවීමට නීති විද්‍යලයට හෝ විශ්වවිද්‍යලවලට ඇතුළත්වීමට හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (1 දා) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන  ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.අධ්‍යාපන ඇමැතිවරයාගේ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මෙසේ...
"හොර මත්පැන් භාවිතය තුන් ගුණයකින් වැඩිවෙලා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක"
"ශී‍්‍ර ලංකාවේ හොර මත්පැන් තුන් ගුණයකින් වැඩිවෙලා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක ප‍්‍රකාශ කරයි. ශී‍්‍ර ලංකාවේ හොර මත්පැන් හෙවත් නීති විරෝධී මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ සියයට 300 කින් ඉහළ ගොස් ඇති බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා පෙරේදා කොළඹදී පැවැති හමුවකදී ප‍්‍රකාශ කළේය. ශී...
"කොටි වළ දැමූ රත‍්‍රං ගොඩගන්න ගිය රාජ්‍ය නිලධාරීන් 2 ක් හා ඔ්. අයි. සී. අල්ලන්න විමර්ශන"
"එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ වළ දමා තිබූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සාහ කළ බව කියන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියකු ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයකු හා උතුරු පළාතේ මූලස්ථාන පොලිසියක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරා...
"ලබන 15 තෙක් ක‍්‍රියාත්මක – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි"
"* මංගල උත්සවලට 200 ක්* එළිමහන් සාදවලට 250 ක්* හෝටල්වලට 100 යි* සිනමා ශාලාවලට 75% ක්* මළ ගෙදරකට උපරිම 20 යිසෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම මස 15 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (01 දා) නිකුත් කළ කොවිඞ් රෝග පාලන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උත්සව ශාලාවක් තුළ විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී පුද්ගලයින් 200...
"මංජු ලලිත් මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙයි"
"නව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර මහතා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ ඊයේ (01 දා) පෙරවරුවේ දිව්රම් දුන්නේය.කළුතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා මන්ත‍්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට වර්ණකුමාර මහතා පත්විය.මංජු ලලිත් වර්ණකුමාර මහතා පස...
"ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 110ක් මධ්‍යම අපි‍්‍රකා සාම සාධක හමුදාවට"
"ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 110දෙනකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරි සඳහා පෙරේදා (30දා) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.මෙම පිරිස අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීහු 20දෙනෙක් සහ අනෙකුත් නිලධාරීහු 90දෙනෙක් සිටිති. මෙම කණ්ඩායමේ නායකත්වය වින්ග් කමාන්ඩර් ...
"එක්ස්ප‍්‍රස් පර්ල් නැව මෙරට මුහුදට ගැනීම කාදිනල්තුමන් ඇතුළු පිරිසගේ පෙත්සම් විභාගයට අවසර"
"රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබියදී එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව නිසි සොයාබැලීමකින් තොරව ශ‍්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට අවසර ලබාදුන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටනියෝගයක් කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්ස...
"ඇමැති බැසිල් ඉන්දීය මුදල් ඇමැති හමුවෙයි"
"ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (01දා)පස්වරුවේ ඉන්දීය මුදල් හා ආයතනය කටයුතු පිළිබඳ ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවිය.නවදිල්ලි නුවරදී පැවැති මෙම හමුවේ දී දෙරටේ ආර්ථික සහයෝගිතාව සම්බන්ධ කරුණු රැුසක් පිළිබඳ සාකච්ඡුා පවත්වා ඇත.ඉන්දීය රජය ආර්ථික සහයෝගීතා වැඩසටහන් තුළින් ශ‍්‍රී ලංකා...
"රටට ඇතුළු කරගැනීමට පෙර නැවේදීම ගෑස්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට එකගතාවක්"
"මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුළු කිරීමට පෙර නැව තුළදීම ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම පිළිබඳව ද එකඟතාවන්ට පැමිණීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (01දා) රැුස්වූ වෙළෙ`ද අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡුාවට ලක් විය.පාර්ලිමේන්තුවේදී ඊයේ විපක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශ්ව කිහිපයක් සම්...
"මේ වසරේ මාස 10ට තෙල් පාඩුව කෝටි 7000ක් ඇමැති ගම්මන්පිල කියයි"
"ඉන්ධන මිල සංශෝධනයක් නොකිරීම නිසා මෙම වසරේ මුල් මාස 10ට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 7000ක පාඩුවක් සිදුව ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01)දා පැවසීය.සපුගස්කන්ද තෙල් පිරිපහදුව විදේශ රටකට විකුණා දැමීමට කිසිදු අදහසක් නැති බවත් දැනට වැඩ නතරකර ඇති, වසර 52 ක් පමණ පැරැුණි එම පිරිපහදුව ම...
"වරද ගෑස්වල නොවේ ළිප හා මෙවලම්වලත් විය හැකියි – ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක්"
"ගෑස් ළිප් ගිනි ගැනීම්වලට අදාළ සිද්ධීන් 21 ක් පිළිබඳ තම ආයතනයේ නිලධාරීන් පරීක්‍ෂා කළ මුත් ඒ අයට වන්දි ලබාදීමට මේ වනතුරු කිසිදු සාකච්ඡුාවක් පවත්වා නැතැයි ලිට්‍රෝ සමාගම කියා සිටී. කොළඹ ඊයේ (01 දා)  විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් එම සමාගමේ නිලධාරීහු මේ බව කියා සිටියහ. මෙම සිදුවීම් අද ඊයේක සිට සිදුවූ දෙයක් නොව කාලයක සි...
"ගෑස් පිපිරීම්වලට වන්දි දෙනවා – පො පෙ. මන්ත‍්‍රී මිලාන් ජයතිලක"
"ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියේ හා අදාළ  සමාගම්වල ප‍්‍රශ්නයක් නම් හානි සිදුවූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක මහතා පැවසීය.මේ සම්බන්ධව සාකච්ඡුා කළ බව පැවසූ මන්ත‍්‍රීවරයා උදුන්වල හා රෙගයුලේටර්වල ප‍්‍රමිතිය පිළිබඳවද වහාම පරීක්‍ෂණයක් කිරීමට තීරණය කළ බවත් පැවස...
"ගඳ සුවද බලා වෙළෙඳපොළට ගෑස් දෙන්න යයි"
"ගඳ සුවඳ පරීක්‍ෂා කිරීමෙන් පසු ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත්කිරීමට වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (01 දා) තීරණයක් ගෙන තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. මීට අමතරව ගෑස් මෙරටට නැව්ගත කිරීමට පෙර ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම ඇතුළු තීන්දු රැුසක් ගෙන...
"කන්ටේනර් දහසක් වරායේ හිරවෙලා… කර්මාන්තකරුවෝ අසීරුවට"
"අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු දේශීය කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසකට ආසන්න ප‍්‍රමාණයක් තාමත් කොළඹ වරායෙන් නිදහස් කරගත නොහැකි වීමෙන් දේශීය කර්මාන්ත කරගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි දේශීය කර්මාන්තකරුවෝ හෙළිකර සිටිති. ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් වාණිජ්‍ය බැංකු වෙත ඩොලර් මුදාහැරීමට ...
"ශ‍්‍රී ලංකාව බටහිර රටවල ණය උගුලෙන් බේරාගත්තේ චීනයයි: කොළඹ චීන තානාපති කාර්යාලය කියයි"
"ශ‍්‍රී ලංකාව බටහිර රටවල ණය උගුලෙන් බේරාගත්තේ චීනය බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම ට්විටර් පණිවුඩය මගින් පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ‍්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ‍්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බව...
"ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් බව මා රටට අනාවරණය කළේ ජුනි මාසයේදීයි"
"ගෑස් සිලින්ඩර තුළ පවතින ගෑස්වල සංයුතිය වෙනස් කර ඇතැයි තමා ජුනි මාසයේදී රටට අනාවරණය කළ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුශාන් ගුණවර්ධන මහතා දිවයිනට ඊයේ පැවසීය. මෙම සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සේවය කරමින් සිටියදී ජුනි 26 දින විෂය භාර ඇමැතිවරුන් දෙදෙනාට සහ ලේකම්වරුන් දෙදෙනාට ඊමේල් පණි...
"පොදු ප‍්‍රවාහන සේවය කණගාටුදායකයි: කල්පනාවෙන් වැඩ නොකළොත් රට බැරෑරුම් තත්ත්වයකට පත්වෙනවා"
"ප‍්‍රශස්ත ලෙසින් පවත්වාගෙන ආ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම රාජ්‍ය හා පුද්ගලික පොදු ප‍්‍රවාහන සේවයේදී අවම මගීන් ගෙනයන තත්ත්වය පසෙකලා උපරිම මගීන් රැගෙනයෑමේ අතිශය කණගාටුදායක තත්ත්වයට පත්ව ඇති බවත් එසේ වුවහොත් නැවත නුදුරේදීම රට වසා අඩපණ කර යතාවත් කරගැනීමට සිදුවන බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් ර...
"නොරොච්චෝලෙත් නැවතුණා නම් රටම අඳුරේ : විදුලිය බිඳවැටීම සීඅයිඩියට"
"රටෙන් අඩකට පෙරේදා (28 දා) හදිසියේම විදුලි බිඳ වැටීමේ සිද්ධිය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් මත සිදුවූවාදැයි සෙවීමට වහා පොලිස් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ලංවිම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. ඉකුත් (25 දා) දහවල් 12.00 සිට ලංවිම ඉංජිනේරු සංගමයට සම්බන්ධ විදුලි ඉංජින...
"බිරිඳට ඇසිඩ් ගැසූ සැමියා අත්අඩංගුවට: අනියම් සබඳතා නවත්වන්න කළ වැඩක්ලු!"
"අනියම් ඇසුරක යෙදුණු බව කියන සිය බිරිඳගේ මුහුණ විරූපී කිරීමේ අරමුණින් මුහුදු බෙල්ලන් සේදීමට ගන්නා සැර දියරයක් එල්ල කර, පොලිස් පරීක්ෂණ ද නොමග යවමින් සිටි පුද්ගලයකු පෙරේදා (29 දා) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 52 හැවිරිද...
"ගෙදරට පැන එක්දරු මවක දූෂණය කළ තිදරු පියා වසර 23 ක් හිරේ"
"ගම්පහ හෙන්ඩිමහර ප‍්‍රදේශයේදී නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවසේ සිටි එක් දරු මවක දූෂණය කිරීම යන චෝදනාවලට වරදකරුවූ අයකුට බරපතළ වැඩ ඇතිව වසර 23ක සිරදඬුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් පෙරේදා (29 වෙනිදා) නියම කරන ලදී. එම සිරදඬුවමට අමතරව චෝදනා දෙකට රුපියල් 55000ක දඩයක් ද නියම විය. වින්දිත කාන...
"පාරිභෝගිකයන් විකල්ප ආහාරවලට යොමු වීමෙන් එළවළු මිල පහළට"
"එළවළු තොග මිල ඉකුත් 28 දා සියයට හැටකින් පහළ ගියේය. පසුගිය සතියේ උඩරට පහතරට එළවළු කිලෝවක තොග මිල රු. 200 ඉක්මවා තිබූ බව තොග වෙළෙඳුන් පැවැසීය. මාළු මිරිස් සහ අමු මිරිස් මිල ඉහළ ගොස් තිබේ. දඹුල්ල තොග වෙළෙඳපළට ඊයේ එළවළු කිලෝ ලක්‍ෂ පහහමාරක් පමණ ලැබුණ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒ...
"ජනපති එනදාට පමණක් හැමෝම එනවා: ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ඉදිරිපෙළ ඇමැතිවරුන් නෑ – කථානායක"
"ප‍්‍රශ්න ඇතිවූ විට සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ ආසනවල ඇමැතිවරුන් කිසිවකු නොමැති නිසා ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (30දා* පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිතුමා පැමිණෙන දිනට පමණක් සියලූ ඇමැතිවරුන් පැමිණ ...
"ඔමික්‍රෝන් රෝග ලක්‍ෂණ මෘදුයි: නිවසේදී ප‍්‍රතිකාර කළ හැකියි – දකුණු අප‍්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති"
"දකුණු අප‍්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අන්ජෙලික් කොට්සි ප‍්‍රකාශ ඇත්තේ ඔමික්‍රොන් ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ මෘදු බවත් එනිසා නිවසේදී ප‍්‍රතිකාර කළ හැකි බවත්ය. පෞද්ගලික වෛද්‍යවරියක් ද ලෙස කටයුතු කරන ඇය, නොවැම්බර් 18 වැනිදා තම සායනයේදී ‘ඉතා මෘදු’ වුවද ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වෙනස් රෝග ලක්ෂණ ඇති රෝගීන් හත් දෙනකු හමු වූ බව...
"ඔමික්‍රෝන් ගැන විවිධ මත: දින 95 ක් තුළ එන්නතක් හදනවා – ෆයිසර් සමාගම කියයි"
"ඔමික්‍රෝන් කොරෝනා ප‍්‍රභේදය සඳහා දින 95 ක් තුළ නව එන්නතක් නිපදවන බව ෆයිසර් සමාගම අනාවරණය කර ඇත.ඒ සඳහා ඞී. එන්. ඒ. රුධිර සාම්පල ලබාගෙන ඇතැයි ෆයිසර් සමාගමේ ප‍්‍රධාන විධායක ඇල්බට් බවුර්ලා පවසයි.දින 100 ක් තුළ ඩෙල්ටා ප‍්‍රභේදයට එන්නතක් නිපදවු අතර තවත් එන්නතක්ද නිපදවා සූදානම් කර ඇතැයි හෙතෙම හෙළි කළේය.ඔමික්‍රෝන් සඳහා නව එන්...
"ඔමික්‍රෝන් රෝග ලක්‍ෂණ මෘදුයි: නිවසේදී ප‍්‍රතිකාර කළ හැකියි – දකුණු අප‍්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති"
"දකුණු අප‍්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අන්ජෙලික් කොට්සි ප‍්‍රකාශ ඇත්තේ ඔමික්‍රොන් ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ මෘදු බවත් එනිසා නිවසේදී ප‍්‍රතිකාර කළ හැකි බවත්ය. පෞද්ගලික වෛද්‍යවරියක් ද ලෙස කටයුතු කරන ඇය, නොවැම්බර් 18 වැනිදා තම සායනයේදී ‘ඉතා මෘදු’ වුවද ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වෙනස් රෝග ලක්ෂණ ඇති රෝගීන් හත් දෙනකු හමු වූ බව...
"ඔමික්‍රෝන් ගැන විවිධ මත: දින 95 ක් තුළ එන්නතක් හදනවා – ෆයිසර් සමාගම කියයි"
"ඔමික්‍රෝන් කොරෝනා ප‍්‍රභේදය සඳහා දින 95 ක් තුළ නව එන්නතක් නිපදවන බව ෆයිසර් සමාගම අනාවරණය කර ඇත.ඒ සඳහා ඞී. එන්. ඒ. රුධිර සාම්පල ලබාගෙන ඇතැයි ෆයිසර් සමාගමේ ප‍්‍රධාන විධායක ඇල්බට් බවුර්ලා පවසයි.දින 100 ක් තුළ ඩෙල්ටා ප‍්‍රභේදයට එන්නතක් නිපදවු අතර තවත් එන්නතක්ද නිපදවා සූදානම් කර ඇතැයි හෙතෙම හෙළි කළේය.ඔමික්‍රෝන් සඳහා නව එන්...
"මෙරට කතුන්ගෙන් 1/5 ක් සමීප හකරුගේ ප‍්‍රචණ්ඩත්වයට ලක් වෙලා"
"ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවකු වෙතින් කායික හෝ ලිංගික ප‍්‍රචණ්ඩත්වයට මුහුණදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව සහ ශ‍්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ. එහෙත් සහකරුවකු වෙතින් ලිංගික ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන්...
"රාජගිරියේ අනතුර: චම්පිකට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය හෙට සිට"
"නොසැලකිලිමත් ලෙස හා අපරික්‍ෂාකාරීව රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පවරනු ලබන නඩු කටයුත්තකදී පාවිච්චි කිරීමේ අරමුණින් අසත්‍ය සාක්‍ෂි ගෙතීම ඇතුළු අධිචෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල හා තුසිත දිලූම් කුමාර යන විත්තිකරුවන්ට එරෙහිව පවරා...
"ගෑස් පිපිරීම් ගැන පැය 48 ක් ඇතුළත විද්‍යාත්මක පිළිතුරක් දෙනවා: කැබිනට් ප‍්‍රකාශක ඇමැති ඩලස් කියයි"
"ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූකාරී තත්ත්වය පිළිබ`ද රටේ ජනතාවට ඉදිරි පැය හතළිස්අට (48) ඇතුළත විද්‍යාත්මක පිළිතුරක් ලබාදීමට හැකිවනු ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. දිගින් දිගටම සිදු වූ ගෑස් පිපිරීම් ජනතාව දැඩි ලෙස භීතියට පත් කරන අසාමාන්‍ය තත්ත්වයක් බව රජය පිළිගන්නා බවද ඇ...
"රට වටා ගෑස් පිපිරීම් 20 ක්: ගෑස් පිපිරීම් ගැන සති දෙකක් තුළ වාර්තාවක් දෙන්න – ජනපති කමිටුවට උපදෙස් දෙයි"
"දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත ගිනි ගැනීම්, පුපුරායෑම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (30දා) මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත...
"සිලින්ඩරවල ප්‍රොපේන් 49 ක් බියුටේන් 51ක් – පිපිරීම්වලට හේතුව සංයුතියේ වෙනසක් – ලාභයක් ගන්න එසේ කළාද?"
"සපුගස්කන්ද පිරිපහදුවේ පරීක්‍ෂණවලින් හෙළිවෙයි ගෑස් සිලින්ඩරවල අඩංගු විය යුතු ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය පරික්‍ෂා කිරීමේදී මේ වනවිට වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් අනුපාතය සියයට 49ක් සහ බියුටේන් අනුපාතය සියයට 51 දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර හා ගෑස් ලිප් ගිනි ගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගා...
"විදේශයෙන් ලැබුණු තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරක් කර ගැනීමට නොහැකි වුණා – හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන"
"අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල වනතුරුත් එවැනි ප‍්‍රහාර මාලාවක් එල්ල විය හැකි බවට නිශ්චිත බුද්ධි තොරතුරක් තමන් එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාට ලබාදී නොතිබූ බව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (29දා) කොළඹ ව...
"මේ වසරේ සංචාරක පැමිණීම් ලක්‍ෂය පනී – වැඩිම පිරිස ඉන්දියාවෙන්"
"මේ වසරේ (2021) සංචාරක පැමිණීම් ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ. මේ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඉකුත් නොවැම්බර් 28 දින දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ගණන 101,872 ක් බව සංචාරක අමාත්‍යංශය පවසයි.කොරෝනා වසංගතය සමග මෙසේ සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ. එසේම නොවැම්බර් මස 01 වෙනිදා සිට පෙරේදා (28දා) දක්වා සංච...
"කිසිදු ගෑස් නියාමනයක් මෙතෙක් සිදුවී නැහැ – රාජ්‍ය ඇමැති ලසන්ත කියයි"
"ගෑස් සම්බන්ධයෙන් නිසි ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම මෙන්ම මෙතෙක් ගෑස් වෙළෙඳපොළ නිසි නියාමනයක් නොකිරීම විශාල අඩුපාඩුවක් බවත් එම තත්ත්වයන් ඉදිරියේදී නිවැරදි කර ගනිමින් අද මෙන් ගෑස් සිලින්ඩර පිපිරීම් වැනි ප‍්‍රශ්න නොවීමට කටයුතු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29 දා) ...
"පොලිස්පති උසාවි ඇවිත්"
"පාස්කු ප‍්‍රහාරය පිළිබඳව නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ඊයේ (29 දා) පැවැති අවස්ථාවේදී පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා අධිකරණයට පැමිණි අයුරු. පින්තූරය – නිමල් දයාරත්න"
"අර්ජුන එජාපයෙන් ඉවත්වෙයි"
"HTML clipboard හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29 වැනිදා) ඉල්ලා අස්වී තිබේ.පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.එජාපය නිසි ලෙස ප‍්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය...
"ඉන්දියානු සාගර සම්මේලනය ඇමැතීමට ජනපති එමීර් රාජ්‍යයට"
"රටවල් 47 ක සහභාගීත්වයෙන් අබුඩාබිහිදී ලබන මස 4, 5 දෙදින පැවැත්වෙන ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිය ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.මේ සඳහා සහභාගී වන්නැයි ජනාධිපතිවරයාට ආරාධනාවක් ලැබී ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.ජනාධිපති ගෝඨා...