Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ජනපතිවරණ පෙත්සම සදුදා සලකා බලයි"
"ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥ අනුර ලක්සිරි උණවටුන මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකාබැලීම සඳහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.ඒ අනුව අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ...
"බදියුදීන් ගිය මෝටර් රථය අනතුරකට ලක්වෙයි"
"හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී ඇතැයි පොලිසිය පවසයි.මාර්ගයට පැමිණි පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කර"
"වැඩිම මුදලක් වැය කළ විවාහ මංගල්‍යයට නාමල් සහ මහේලත්"
"ලොව ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත් අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර විවාහ මංගල උත්සවයේ පළමු දිනය හින්දු නක්ෂත්‍ර ක්‍රමවේදය අනුව ඊයේ (12දා) ශුබ් විවාහ එනම් විවාහ චාරිත්‍ර ඉටුකෙරුණි. මුම්බායි හි ජියෝ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී සම්භාෂණය පැවැත්වුණේ බොලිවුඩ් සිනමාවේ සෑම සිනමා තරුවකගේම ස...
"සචිත්‍ර සේනානායකගේ නිවස කොල්ලකෑ අය අත්අඩංගුවට"
"හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකුකොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුගිය 22 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇත.එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව පළාත, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැස...
"බයිඩන් ගෙන් පොරොන්දු මල්ලක්"
"තමා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් නොවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළ හැකි එකම පුද්ගලයා තමා බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ මිචිගන් ප්‍රාන්තයේ පැවැති ජනාධිපතිවරණ රැළියකදීය.ඩිමොක්‍රටික් පක්ෂයෙන් නම් කළ අපේක්ෂකයා තමා බවත් එනිසා තමා ජනපතිවරණ සටනින් පලා නොයනය බවත් කීවේය.එසේම ඉදිරි වසර හතරේදී ද ඇම...
"බන්ධනාගාර නිලධාරියකුටත් ඩුබායි සිට තර්ජනයක්"
"බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට ඩුබායි සිටින හීනටියන සංඛ නැමැති පාතාල සාමාජිකයෙකු ගෙන් මරණ තර්ජන එල්ලවී තිබේ.ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ වූ පුද්ගලයෙක් මෙම බන්ධනාගාර අධිකාරීවරයාගේ පියාට තර්ජනය සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.බූස්ස බන්ධන...
"ජනපති සහ ව්‍යවස්ථාදායකය සභාවටත් පෙත්සමක්"
"පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය. ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම...
"ජනපතිවරණයට එරෙහිව තවත් පෙත්සමක්"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින...
"තවත් සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනෙක් දිවයිනට"
"ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.මෙලෙස රැගෙන විත් ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 4...
"ටැටූ හිමිකරුගේ පාපොච්චාරණය එළියට ගිය හැටි සොයයි"
"අපරාධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි පළවීම සම්බන්ධ‍යෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු ව ඇත.ඒ අනුව ඊයේ රැස්වූ එම කොමිසම අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ටැටූ ආයතනය හිමිකරුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගය වලට පටහැනිව මාධ්‍යට මුදා හැරීමට කටය...
"විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයත් අත්හිටුවයි"
"වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක විධායක ශ්‍රේණියේ සාමාජිකයන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.සිය ඉල්ලීම් සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ."
"ක්ලබ් වසන්තගේ දේහයටත් තර්ජන"
"සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ, බොරැල්ලේ මල්ශාලාවට තමන් කංජිපානි ඉම්රාන් බව අඟවමින් ඊයේ (10දා) රාත්‍රි 11.30ට පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදී තිබේ. ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් නොකරන ලෙස එම තැනැත්තා තර්ජනය කර ඇතිබව පොලීසිය පවසයි.එලෙස කළහොත් මෘත ...
"දුම්රිය වර්ජනය අත්හිටුවයි"
"අද මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඔවුන් සේවයට වාර්තා කළහොත් “සේවය හැරගියා සේ සලකා” නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවය."
"බන්ධනාගාර ගත කළ IP වරයෙකුගේ කට කපලා"
"කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අනුයුක්තව සේවය කරමින් සිටියදී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාසිටින පොලිස් පරීක්ෂකවරයෙකුගේ කට තියුණු ආයුධයකින් සිරමැදියේ සිටි තවත් රැඳවියෙකු විසින් කපා ඇත.ඊට හේතුව හෙළිවී නොමැත. අදාළ පොලිස් නිලධාරියාගේ තුවාලවලට මැහුම් 8ක් පමණ දමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන්...
"වනිදු නායකත්වයෙන් ඉවත් වෙයි"
"ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් වනිදු හසරංග ඉවත් වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි."
"හෙට සිට වැස්ස වැඩි වෙයි"
"හෙට සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවද දැනුම් දෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්...
"වර්ජිත දුම්රිය සේවකයින්ට යැවූ ලිපි"
"වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා ,සේවය හැරගියා සේ සලකා, ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය. රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බව සඳහන් කළ අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් එම ලිප...
"හිරුණිකාගේ ඇප ඉල්ලීම කල් යයි"
"බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද ලිඛිතව සිය විරෝධතා කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නේය. මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විරෝධතා රජ...
"කැරම් බෝඩ් නඩුවට දුන් තීන්දුව"
"රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචිකය අගෝස්තු මස 23 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළේය. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො...
"ක්ලබ් වසන්තගේ ඝාතකයින් අල්ලන්න මන්නාරමේ මුර කපොලු"
"අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කොට ඇත.මන්නාරමේ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්...
"ක්ලබ් වසන්තගේ ඝාතකයින් අල්ලන්න මන්නාරමේ මුර කපොලු"
"අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කොට ඇත.මන්නාරමේ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්...
"එංගලන්තය සහ ස්පාඤ්ඤය යුරෝපීය කුසලාන පාපන්දු අවසන් මහා තරගයට"
" 2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය කණ්ඩායම සමත් විය.ඒ අනුව මෙම මස 14 වැනිදා ඉරිදා ජර්මනියේ බර්ලින් නුවරදී ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට සහභාගීවේ. නෙදර්ලන්තය සමග පැවති අවසන් පූර්ව තරගයේදී ගෝල 2ට 1ක් ලෙස ජය වාර්තා කරමින් මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.මෙවර තරගාවලියේදී ස්පා...
"ව්‍යවස්ථාදායක සභාව අනුමත කළ නීතිපති"
"නව නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත.ඒ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස ජූලි 01 වැනිදා දිවුරුම් දුන්නේය.ඔහු හිටපු අගවිනිසුරුවරයකු වන පාර්න්ද රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙකි"
"ලෝ ලෙවල් මාර්ගයට බෝ අත්තක් කඩා වැටේ"
" කොළඹ අවිස්සාවේල්ල ලෝ -ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි නවගමුව පොලීසිය පවසයි. බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව තිබේ.ඒ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලීසිය සඳහන් කරයි."
"බස් රථයක් පෙරළී 37කට තුවාල"
"නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 37 දෙනෙකු තුවාල ලබා තිබේ. විනෝද චාරිකාවක් පැමිණි අතරතුර දී එම බස් රථය අනතුර ට ලක් ව ඇත."
"පොලිස් සැරයන්වරයෙක් වෙඩි තබා ගනී"
"අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් සිය ගිණි අවියෙන් වෙඩි තබා ගෙන මිය ගොස් තිබේ.55 හැවිරිදි එම නිලධාරියා, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි."
"තාඹුගලගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 475ක්"
"ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් (කෝටි 475.7) බැර වී ඇතැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අනාවරණ වුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී මේ බව සඳහන් කළේය. පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම ස...
"GAMට කඩුලු 08ක ජයක්"
"ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රී පැවති 14 වැනි තරගය වූ කැන්ඩි ෆෝල්කන් (KAF) සහ ගෝල් මාවේල්ස් (GAM) අතර තරගය කඩුලු 08කින් ජය ගැනීමට GAM සමත් විය.පළමුව පන්දුවට පහරදුන් KAF සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තේය.ඇන්ඩ්‍රි...
"දුම්රියෙන් ඇදවැටී මගියෙක් මරුට"
"බෙම්මුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී මගියෙක් දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇත.කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ මෙම දුම්රිය ස්ථානාධිපති වර්ජනය නිසා ධාවනය වූ සීමිත දුම්රියකි.එහි අධික ලෙස මගීන්ගෙන් පිරී පැවතීම නිසා මෙලෙස ඔහු ඇදවැටීම ඇතැයි වාර්තාවේ."
"JKට කඩුලු 07ක ජයක්"
"ලංකා ප්‍රිමිය ලීග් (LPL )විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති 13 වැනි තරගය වූ කොළම්බු ස්ට්‍රයිකර්ස් (CLS) සහ ජැෆ්නා කිංග්ස් ( JK) අතර තරගයේ ජය හිමිකර ගැනීමට JK සමත් විය.පළමුව පන්දුවට පහරදුන් CLS සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය.ග්ලෙ...
"කුරුඳු වලට දෙපාර්තමේන්තුවක්"
"මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් අද සවස ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරන ලදී. 2023 අයවැයෙන් ජනපති ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කාර්යාලය විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි."
"පියුමිගෙන් පෙත්සමක්"
"තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරය...
"ටැටූ හිමිකරු ඇතුළු හතක් රිමාන්ඩ්"
"ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණි."
"ජනාධිපතිවරණය පැවැත්වීම ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක්"
"ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 :ආ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ,ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්, සකස් කිරීම පිණිස ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්...
"ජනපතිට නිවසක වටිනාකම දැනිලා"
"මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාටතදින් දැණුන බවත් එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවලජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ නගරයේ මහල් නිවා...
"කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවට ස්ථිර උපෝසථාගාරයක්"
"මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව වෙත උපසම්පදා කටයුතු සිදු කිරීම සඳහා ස්ථිර උපෝසථාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනුව යෝජිත කල්‍යාණි නදී උදකුක්ඛෙප සීමාමාලක ගොඩනැගිල්ල කැලණි ගංගාව අසල පිහිටි වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණිවංශිකාරාම ව...
"කටුනායක ගුවන් තොටුපොළ දෙවැනි පර්යන්තය ඉදිකිරීම යළි අරඹයි"
"පසුගිය කාල පරිච්ඡේදයේ රට තුළ ඇති වු ආර්ථික අවපාතය හේතු කොට ගෙන නවතා දැමුණු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ණය යෝජනා ක්‍රමය යළි ලබා දීමට ජයිකා ආයතනය එකඟතාව පළ කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පළ ...
"ඩලස්ලා සජබ සමග සන්ධානයක්"
" ඩලස් අලහ්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවන බව එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.ඒ අනුව තම සභාව ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් සන්ධානගතව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් කීවේය.අද කොළඹදී පැවති මාධ්‍...
"මීළග ජනපති එන පක්ෂය වෙල්ගම කියයි"
"ඉදිරි ජනාධිපතිවරණයේදී නව ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා හොරු බවත් කිසිවකුට එම චෝදනාවෙන් මිදිය නොහැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා රටේ ආර්ථිකය ගොඩ ගැනීමට උත්සාහා කිරීමේදී ඊට එරෙහිව කටයුතු නොකරන ලෙසද ඉල්ලා සිටියේ...
"දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්"
"සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් අද දහවල් 12.00ට පෙර සේවයට වාර්තා නොකළ හොත් ඔවුන් සියලු දෙනා සිය තනතුරුවලින් ඉවත් වූවාසේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි."
"ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මී හා එළ ගවයින් ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් එළ සහ මී ගවයින් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවයින්ගේ හිඟකම අප රටට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවේ සිටින මී ගව...
"‘යුක්තියට’ හමුවූ පුංචි අවි ගබඩාව"
"මිනුවන්ගොඩ වසමේ ජාපාලවත්ත ප්‍රදේශයේදී පොලීසියට ලද තොරතුරක් මත ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් එම වැටලීම ඊයේ (09) සිදු කර ඇත.එහිදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, ...
"ත්‍රී රෝද රථ සහ පාසල් වෑන් ගාස්තු නියාමනයට සැරසේ"
"ත්‍රී රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය සම්බන්ධ වෑන් රථ සේවාව සඳහා ගාස්තු නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත බලය පැවරෙන පරිදි නීති සකස් කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අදාල නීති සකස්කර ලබාදී ඇති ...
"වාහන දහසක් ආනයනයට අවසර"
"සංචාරක කර්මාන්තය සදහා අවශ්‍ය වාහන 1000ක් ආනයනය සදහා අවසර දී ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇතැයි ද කීවේය.එහිදී බස් රථ 750ක් සහ වෑන් රථ 250ක් ආනයනය සදහා අනුමැතිය ලබා දී ඇතැයිද පැවසීය.මෙම වාහන භාවිතා නොකළ නවීනතම වාහන බවද කීවේය."
"තේ වතු හිමියෙකු ඝාතනය කරයි"
"යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් තේ වතු හිමියෙකු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේදී ය.වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වී ඇති තේ වතු හිමියා 63 හැවිරිදි පුද්ගලයෙකි."
"DAS ට ලකුණු 25ක ජයක්"
"ලංකා ප්‍රිමිය ලීග්( LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති 12 වැනි තරගය වූ දඹුල්ල සික්සස් (DAS) සහ ගෝල් මාවේල්ස් (GAM ) කණ්ඩායම් දෙක අතර තරගයේ ජය DAS ට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් DAS සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීම...
"ටැටූ හිමිකරුට ‘ලොකු පැටී’ ලක්ෂ 16ක දීලා"
"සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා තමන්ට ‘ලොකු පැටී’ නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලැබුණු බව එහි හිමිකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත. ‘ලොකු පැටීගේ’ ඉල්ලීම මත තමා ක්ලබ් වසන්තට එය විවෘත කිරීමට ඇරියුම් කළ නමුත් මෙම ඝාතන සැලැස්ම ගැන දැන නොසිටි බව ඔහු පවසා ...
"දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්"
"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි .එමෙන්ම හෙට දින ධාවනය වීමට කාර්යාල ද...
"KAF ට කඩුලු 07ක ජයක්"
"ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති 11 වැනි තරගය වූ ජැෆ්නා කිංග්ස් (JF) සහ කැන්ඩි ෆෝල්කන් (KAF) අතර තරගයේ ජය KAFට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් JF සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07 ක් දැවී ලකුණු 224ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 119යි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ KAF පන්දු වාර 18.2...
"ජනපති ලේකම්ගෙන් නීතීඥ සංගමයට පිළිතුරක්"
"ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත්, මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේ...
"විශ්‍රාම වැටුප් මුදල් බැංකුවට දමයි"
"ජුලි මාසයේ 10 වැනිදාට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පවසයි. රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බව ද ඔහු ප...
"ක්ලබ් වසන්තගේ බිරිඳ ළග තිබූ ගිනි අවියේ තොරතුරු"
"අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේය."
"ජූලි 08 සහ 09 වැඩ කළ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් සැලකිලි"
"විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම අවස්ථාව හිමිවන්නේ 2024 ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ අය...
"‘ක්ලබ් වසන්ත’ ඝාතනයට හත්දෙනෙක් අත්අඩංගුවට"
"සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ටැටූ විලාසිතා සිදුකරන රූපලාවන්‍යාගාරයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් හත්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත."
"මුහුදුබඩ දුම්රිය මාර්ගයට බාධා"
"අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මරදාන සිට ගමන් ගන්නා මුහුදුබඩ දුම්රිය ගමන් වාර 05ක් දැනට අවලංගුවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. පානදුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක් කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී එලෙස පීලිපැනීමට ලක්විය. දුම්රිය මැදිරි දෙකක් පීලිපැ...
"අස්වැසුම දෙවැනි අදියරට සුදුසුකම් සොයයි"
"අස්වැසුම වැඩසටහනේ දෙවැනි අදියර සඳහා තවත් අයැදුම්පත් 450,924ක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඉන් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සංගණනය ජූලි 15 වැනිදා සිට 30 වැනිදා දක්වා සිදුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක අස්වැසුම වැඩසටහන...
"රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට"
"රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදල් සමග ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවන මහල් නිවාසයේ සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 14ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උ...
"සියලු උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගත නොහැකි බව විපක්ෂ නායක කියයි"
"රාජ්‍ය සේවයේ දැනට 14,000ක පිරිසක් සේවය කරන බවත් අවශ්‍ය වන්නේ 10,000ක පමණ පිරිසක් බවත් කළමණාකරන ආයතනය විසින් සඳහන් කර ඇති බව කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එබැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසන ලද දැනට විරෝධතාවයේ යෙදී සිටින උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ...
"TNA නව මන්ත්‍රී දිවුරුම් දෙයි"
"දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය."
"ජනපතිවරණ මූලික සාකච්ඡාවක් අද"
"ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා,රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇත. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මූලික කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදු කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සදහන් කරයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන 17 වැනිද...
"බයිඩන්ගේ සෞඛ්‍යය ගැන නිවේදනයක්"
"ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට පාකින්සන් රෝගය වැළදී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ධවළ මන්දිර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.අසූ හැවිරිදි ඔහු මෙම වසරේ දී තෙවරක් ස්නායු රෝග වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව ද සදහන් කරයි.මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසන ජෝ බයිඩන් පසුගියදා පැවැති හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වූ...
"වනිදු සහ බිනුර දඩ කති"
"කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු හට විනය විරෝධී කටයුතු සිදු කිරීමේ චෝදනා එල්ල කරමින් දඩ පැනවීමටLPL තරග කමිටුව තීරණය කර ඇත.ඒ අනුව තරගාවලියේදීය හිමිවන මුදලින් සියයට 25%ක් වනිදුට ද බිනුර ප්‍රනාන්දු හට සියයට 20%ක් ද ලෙස දඩ මුදලක් නියම කර තිබේ. වනිදුට ...
"ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන ඉවක්"
"අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද පෙරවරුවේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළකරයි.අතුරුගිරිය නගර මංසන්ධියේ ඔරලෝසු කණුවේ සිට ඔරුවල පාරෙහි මීටර් 50ක පමණ දුරකින් පිහිටි එම ගොඩනැගිල්ලේ උඩුමහලේ, සමෙහි පච්ච කෙටීම සි...
"රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වෙන දේ කියයි"
"වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන සියයට 18ක්ව පවතින වැට් බද්ද සියයට 20ත් 21ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ...
"ක්ලබ් වසන්තගේ බිරිඳටත් වෙඩි වැදිලා"
"අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මරණයට පත්වූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ ද තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තාවේ. හෝමාගම රෝහලේදී ඇයට මේ වන විට ශල්‍යකර්මයක්ද සිදු කර ඇත."
"උපපොලිස් පරීක්‍ෂක වැඩබලන මහේස්ත්‍රාත්ට වැඩ පෙන්නලා"
"වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ නිවසට අයුතු ලෙසින් ඇතුලුවී පරුෂ වචනයෙන් බැන මරණීය තර්ජන කළ බව කියන විශ්‍රාමික උපපොලිස් පරීක්‍ෂක වරයෙකු වාරියපොල පොලිසිය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොල බණ්ඩාරකොස්වත්ත කහවිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පොලිස් සේවයෙන් විශ්‍රිමික උප පොලිස් පරීක...
"මතුගම-දොඩංගොඩ හොර සල්ලි"
" ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාය කල පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ල පාන්තිය සහ ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය. මතුගම දොඩංගොඩ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව අතර ව්‍යාජ මුදල් නොට්ටු ගැවසෙන බවට ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහ...
"වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය සොයා ගනී"
"අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත. මෙම වෙඩිතැබීම අද (08දා) උදැසන 10ට පමණ සිදුකර තිබූ අතරවෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ කාන්තාවක්...
"ධුර කාලය පෙත්සම විසිවේ"
"ජනපති ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දහවල් ප්‍රකාශයට පත්කළ අතර පෙත්සම් කරු රුපියල් ලක්ෂයක නඩු ගාස්ත...
"අතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට"
"අතුරුගිරිය නගරයේ අද (08දා) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරු දහයට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය අතර වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර කෙරිණ. ප්‍රසිද්ධ ගායන ශිල්පින...
"හෙට සාමාන්‍ය පරිදි පැසැල් පැවැත්වේ"
"හෙට (09දා) දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය."
"ධුර කාලය ගැන විමල්ගෙන් අතුරු පෙත්සමක්"
"ජනාධිපතිවරණය කල්දමන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනුකර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බව එහි ස...
"ජනපති ධුර කාලය වසර 05යි-නීතිපති"
" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් යැයි නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.ඒ ජනාධිපතිධුරයෙහි ධුර කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය."
"අතුරුගිරියේ වෙඩි තැබීමක්-කැරෝකේ වසන්ත මරුට"
"අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. එහිදී , කැරොකේ වසන්ත, මියගොස් ඇති අතර ගායිකාවක් වන කේ. සුජීවා තුවාල ලබා තිබේ."
"ධුර කාලය සම්බන්ධ පෙත්සම සලකා බැලීම අද"
"ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු සී.ඩී. ලෙනව මහතාගේ පෙත්සම සලකා බැලීම අද (08දා) දිනයේ දී සිදුකිරීමට නියමිතව ඇත. පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධ...
"වෘත්තීය සමිති 200ක් ලෙඩ වෙති"
"රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි.තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් අද දි...
"DASට කඩුලු 08ක ජයක්"
"ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ 10 වැනි තරගය ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රී පැවති කොළම්බු ස්ට්‍රයිකර්ස් (CLS) සහ දඹුල්ල සික්සස් (DAS) තරගය කඩුලු 08කින් ජය ගැනීමට DAS සමත් විය.පළමුව පන්දුවට පහරදුන් CLS සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 185ක් ලබා ...
"අද කාලගුණය"
"දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍ර...
"කළුබෝවිල සුදු නෝනා අත්අඩංගුවට"
"කළුබෝවිල සුදු නෝනා” නැමැත්තිය අයිස් මත් ද්‍රව්‍ය ග්‍රූම් 09ක් සමග පොලීසිය අද අත්අඩංගුවට ගෙන ඇත. ඇය සමග අත්අඩංගුවට ගත් අතුරුගිරියේ සහන් ධනංජය නොහොත් කෝණා නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳ ද අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ...
"GAMට කඩුලු 06ක ජයක්"
"ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් මාර්වල්ස් (GAM) සහ කැන්ඩි ෆැල්කන්ස් (KAF) අතර පැවති තරගය කඩුලු 06කින් ජය ගැනීමට GAM කණ්ඩායම සමත් විය.දඹුල්ලේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් KAF කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබාගත්තේය.ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් ලකුණු 50ක් නායක වනිඳු හසරංග පන්දු 3...
"ටයිටැනික් නිෂ්පාදක දිවියට සමු දෙයි"
"ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්වී තිබේ.මියයන විට ඔහු 63 වන වියේ පසුවූ ඔහු පසුගිය වසර පුරාවට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ ”‍ගැහැණු ළමයෙකුට හිමිවිය යුත...
"සනත් ජයසූරියට තවත් තනතුරක්"
"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා තාවකාලිකව පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි."
"ජෝන් සීනා ලෝක මල්ලවපොර සංදර්ශනවලින් සමුගනී"
"ලෝක ශූර මල්ලවපොර ක්‍රීඩකයකු සහ හොලිවුඩ් නළුවකු වන ජෝන් සීනා ලෝක මල්ලවපොර සංදර්ශන(WWE) වලින් සමුගන්නා බව පවසයි.47 හැවිරිදි ඔහු 2001 වසරේදී ලෝක මල්ලවපොර සංදර්ශන සඳහා එක් විය.සිය මල්ලවපොර සංදර්ශන දිවිය තුළ ඔහු 16 වරක් ලෝක ශූරතාවය හිමිකරගෙන වාර්තා පොතට එක්ව සිටී.සිය අවසන් සංදර්ශනය 2025 වසරේ දී ලාස් වේගාස් හි පැවැත්වීමට තී...
"අද කාලගුණය"
"දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.එම නිවේදනයට අනුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බවය.ඌව පළාතෙත් අම්පාර ස...
"JFට ලකුණු 30ක ජයක්"
"දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පැවැති LPL ක්‍රිකට් තරගාවලියේ 08 වැනි තරගය වූ ජැෆ්නා කිංග්ස් (JF) සහ දඹුල්ල සික්සස් (DAS) අතර තරගයේ ජය JFට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් JF සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 88, අවිෂ්ක ප්‍රනාන්දු 57යි.පිලිතුරු ඉනිම ...
"බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කතුන්ගෙන් හැඩ වෙති"
"බ්‍රිතාන්‍යයේ මෙවර පැවති මැතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ ඇයඋමා කුමරන්ය. සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී ඇය උපත ලබා තිබේ.මෙවර මැතිවරණය...
"දකුණට සුහුරු පංති 200ක්"
"ඉන්දීය සහයෝගීතාව ඇතිව රුපියල් කෝටි 30ක් වැය කර දකුණු පළාතේ සුහුරු පංති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාල්ල හෝල්ඩි ශාලාවේදී පැවැත්විණි.මෙම අවස්ථාවයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
"ඔලිම්පික් යන්න තවත් කෙනෙක්"
"ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මීටර් 400 ඉසව්වෙන් තරග වැදීමට අරුණ දර්ශනය සුදුසුකම් ලබා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි."
"යුරෝපා කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට ස්පාඤ්ඤය හා ප්‍රංශය"
"යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත් විය.ස්පාඤ්ඤය සත්කාරක ජර්මනිය පරාජය කළේ ගෝල 2කට 1ක් ලෙසිනි.මේ අතර ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් විය.ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය වුයේ දඬුවම් පහර මගිනි.එහිදී 5ට 3ක් ලෙස තරග...
"රටට වෙච්චදේ ගැන ජනපති රාමඤ්ඤ මහා නාහිමිට පවසයි"
"නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටි...
"JK ට කඩුලු 05ක ජයක්"
"දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පැවැති LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ වූ 06 වැනි තරගයේ ජය ජැෆ්නා කිංග්ස් (JK) හිමි කර ගැනීමට සමත් විය.කාසියේ වාසිය දිනූ JK පළමුව පන්දුවට පහරදීමට ගෝල් මාවේල්ස් (GAM) කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් GAM සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු ...
"පියුමිගේ නමට BMW මෝටර් රථයක්"
"රුපියල් කෝටි හයකට අධික වටිනා කුෂ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.ම...
"දීඝවාපී මහා දාගැබේ තැන්පත් කරන ධාතූන් වහන්සේලා රැගත් රථ පෙළ ගමන් අරඹයි"
"දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා, සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙළ ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් අද ගමන් ආරම්භ කරන ලදි.පූජනීය වස්තූන් රැගත් මෙම රථ පෙරහැර කිරිබත්ගොඩ, අඹේපුස්ස, කුරුණෑගල හරහා ගමන් කොට අද ස...
"O/L සෞන්දර්ය Practical අගෝස්තුවේ"
"2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 9 වැනිදා දින සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 19 වැනිදා දක්වා පැවැත්වෙන බව ද සඳහන් කරයි."
"‘මගෙන් රටට’ සභාපතිට ඇප"
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දූෂිත බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත රුපියල් තිස්පන්දාහක මුදලක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේ...
"ජනපතිවරණ පෙත්සමට එරෙහිව පෙත්සම් හතරක්"
"දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්,...
"ඩොලර් බිලියන 08ක ණය සහනක් ගැන ජනපති පවසයි"
" ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන්වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇතිආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජ...
"පොහොට්ටුව වෘත්තීයවේදීන්ගේ මෙහෙයුම් කාර්යාලය කොළඹ හතේ"
"ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ වෘත්තියවේදීන්ගේ නව මෙහෙයුම් කාර්යාලය අද පෙරවරුවේ රොස්ම්ඩ් පෙදෙසේ දී විවෘතකරනු ලැබීය. මෙම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ."
"ගොවියෙක් දඩමස් සපයන්න ගිණි අවියක් හදාගෙන"
" කතරගම වන්දනා සමයේ පැමිණෙන බැතිමතුන් ඉල්ලක කරගෙන ප්‍රදේශයේ අවන්හල් සදහා දඩ මස් සැපයීම සදහා මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගත් 36 හැවිරිදි පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඉලුක්පැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල බෝගහවැව,ඉලුක්පැලැස්ස පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.සැකක...