Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රටේ පාලකයන් ඉතා දක්ෂ ලෙස පුරවැසියන් රවටනවා – ඉහළ ණය බරතාව ගැන පොදු ජනතාව දැනගත යුතුයි" | "අප රට දෙස් විදෙස් ඩොලර් බිලියන 92කට වැඩිය ණය බවත් ඊට අමතරව තවත් ඩොලර් බිලියන 1.6ක ණය පොළියක් ඇති බවත් මේ ඉහළ ණය බරතාව ගැන අප රටේ පොදුජනතාව අවබෝධයක් ලබා ගත යුතු බවත් එවිට පාලකයන්ට තවදුරටත් නොමග යවන්න හෝ රැවටීම්වලට ලක් කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ද්විපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ පෞද්ගලික ජාත්‍යන්තර ස්වරී බ... |
"අධිකරණ ඇමැතිගේ ප්‍රකාශය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කළ විනිසුරු දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න" | "පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැතිවරයා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් පෙරේදා (24දා) ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ ඇමැති ජනාධිප... |
"විනිසුරුවරුන්ට අභූත චෝදනා කළොත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නීතිඥ ප්‍රජාව පෙරට එනවා – කොළඹ නීතිඥ සංගමයේ ප්‍රධානී කියයි" | "අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීතියට අනුව හා ස්වාධීනව තීන්දු ලබාදෙන විනිසුරුවරුන්ට අභූත චෝදනා නඟමින් තවදුරටත් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා 20,000ක් වූ නීතිඥ ප්‍රජාව පෙරට එන්නේ යැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැ... |
"ගුරු – විදුහල්පතිවරු අද ලෙඩ වෙති" | "ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කීපයකට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (26දා) ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දස දහසකට අධික පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (25දා) පැවැසීය. එසේම අද දිවයින පු... |
"අගමැතිගේ ඉල්ලීමට පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් ජූලි 2දා" | "පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 02 වැනිදා පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25දා) නිවේදනය කළේය. ජූලි මාසයේදි එළැඹෙන 09 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට මීට පෙර තීරණය කර තිබිණි. නමුත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි 02 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව කථානායකව... |
"ජනපති අද ජාතිය අමතයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) රාත්‍රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි." |
"රජය බොරුව රජ කරවා රතිඤ්ඤා පත්තු කර ජය සමරන්න හදනවා – සජිත් ප්‍රේමදාස" | "ගජමිතුරු ධනපතීන් ආරක්ෂා කරලා ඊපීඑෆ් – ඊටීඑෆ් විනාශ කර නැවත වරක් බොරුව රජ කරවලා රජය රතිඤ්ඤා පත්තු කර ජය සමරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ මොහොතේ රතිඤ්ඤා පත්තු කරමින් අඬබෙර ගසමින් රටේ ලක්ෂ 220ක් ජනතාවට සතුටු විය හැකි කතාවක් කියමින් යන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොවිඩ් ව්‍යසනයත්, ශ්‍රී ලංකාව මූල්... |
"රජය බොරුව රජ කරවා රතිඤ්ඤා පත්තු කර ජය සමරන්න හදනවා – සජිත් ප්‍රේමදාස" | "ගජමිතුරු ධනපතීන් ආරක්ෂා කරලා ඊපීඑෆ් – ඊටීඑෆ් විනාශ කර නැවත වරක් බොරුව රජ කරවලා රජය රතිඤ්ඤා පත්තු කර ජය සමරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ මොහොතේ රතිඤ්ඤා පත්තු කරමින් අඬබෙර ගසමින් රටේ ලක්ෂ 220ක් ජනතාවට සතුටු විය හැකි කතාවක් කියමින් යන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොවිඩ් ව්‍යසනයත්, ශ්‍රී ලංකාව මූල්... |
"සැත්කම්වලට අත්‍යවශ්‍ය එන්නත් තොග රෝහල්වල නෑ – ඖෂධ වර්ගත් 100ක් හිඟයි" | "රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ‘ලිඩෝකයින්’(lidocaine) නමැති නිර්වින්දන එන්නත් තොග ප්‍රධාන රෝහල් රැසකටම සපයා නොතිබීමෙන් සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම නිර්වින්දන එන්නත ඉතා සුළු සැත්කම්වලට මෙන්ම බරපතළ සැත්කම් සඳහා ද භාවිත කරන... |
"ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම්වලට අත්සන් තැබීම අද" | "මේ අතර ශ්‍රී ලංකාවට ආධාර සැපයූ පැරිස් සමාජය ඇතුළු පාර්ශ්වකරුවන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම්වලට අද (26දා) අත්සන් තැබීමට නියමිත බව, කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. ... |
"ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අද" | "මත්ද්‍රව්‍ය හා බැඳි ගැටලු ගණනාවකට ඉදිරියේදී රටට මුහුණදීමට සිදුවනු ඇති බැවින්, අපනයනය සඳහා යැයි පවසමින් කංසා වගා කිරීමට අවසර දීමට ගෙන ඇති තීරණය වහා හකළා ගතයුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහන... |
"රට බංකොලොත්ද නැද්ද කියන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සිදු කරන ආයතනයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළුතරදී කියයි" | "බංකොලොත්භාවය යනු ණය ගෙවා ගත නොහැකි වීම බවත් ද්වීපාර්ශ්වීය බහු පාර්ශ්වීය සහ බැදුම්කර යනාදී ණය වර්ගවල නැවත වරක් ණය ගෙවීමේ පහසුව ලැබෙන කොට එම ණය ගෙවාගෙන යන ක්‍රමවේදය සකස් වන විට එය දැක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම් අප රට ණය ගෙවීමේ ක්‍රමවේදයකට ප්‍රවේශ වී ඇති නිසා එම මූල්‍ය දත්ත උපයෝගී කර ගෙන රට බංකොලොත්ද නැද්ද යනුවෙන... |
"කෙරවලපිටිය බලාගාරය වසර 20ක් සංවර්ධනයට ආයෝජකයකුට පවරයි" | "කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරය වසර 20ක කාලයක් සංවර්ධනය සඳහා පැවරීමට ආයෝජකයකු කැඳවීමට තීරණය කර තිබේ. තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත සුදුසු ආයෝජකයකු සොයාගැනීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25දා) කැ... |
"බෝරාවරුන්ගේ වාර්ෂික සම්මේලනයට උපරිම සහාය ලබා දෙන්න – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගෙන් නිලධාරීන්ට උපදෙස්" | "ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සාගල රත්නායක මහතාමෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ 24දා ජනාධිපති කාර්යාලයේදී ... |
"ඩීසල් නැව් 4ක් ගන්න කොන්ත්‍රාත්තුව චීන සමාගමට" | "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව M/S Zhongxi Energy Development (Ningo) Co. Ltd China නමැති චීන සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් ලබාදී ඇති නිර්දේශයන්ට අනුව ලියාපදිංචි සැපැයුම්කරුවන් අතරින් අදාළ සමාගම... |
"ඩීසල් නැව් 4ක් ගන්න කොන්ත්‍රාත්තුව චීන සමාගමට" | "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව M/S Zhongxi Energy Development (Ningo) Co. Ltd China නමැති චීන සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් ලබාදී ඇති නිර්දේශයන්ට අනුව ලියාපදිංචි සැපැයුම්කරුවන් අතරින් අදාළ සමාගම... |
"සා.පෙළ හා ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම් දීමනා නැංවීමට නිර්දේශ" | "අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති අතර එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තවද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්... |
"මෛත්‍රීගේ රිට් ආඥා පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විවාදයට" | "පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව එවක ජනපති වූ තමාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පාස්කු වින්දිතයකු ඇතුළු දෙදෙනකු විසින් ගොනු කර ඇති නඩුව බලරහිත කරන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කර ඇති රිට් ආඥා පෙත්සම සැප්තැම්බර් 24 වැනිදා හා ඔක්තෝබර් 3 වැනිදා පූර්ණ විනිසුරු මඬුල්ලක්... |
"විජයදාසගේ වාරණය දික් කරයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස හා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන ජූලි 9 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (25දා) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගා... |
"කොස්ගොඩ ඕඅයිසී ඇතුළු පොලිසියේ 3ක් වසර 7ක් හිරේ" | "සැකපිට අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුවකු ඇතුළු තරුණයන් පස්දෙනකු පොලිස් ස්ථානයට රැගෙන ගොස් පෙට්‍රල් මිශ්‍ර කළ පොලිතින් කවර හිස හා මුහුණු ආවරණය වන ලෙස ගැටගසා අමානුෂික ලෙස වධ බන්ධනයට ලක්කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල් අ... |
"අධිකරණ ඇමැතිගේ ප්‍රකාශය වගකීම් විරහිතයි" | "අධිකරණ ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඊයේ (24දා) අවධාරණය කළේය. සමස්ත අධිකරණ පද්ධතියට බලපෑම් වන පරිදි ඉදිරිපත් කළ එම විවේචන සත්‍ය අසත්‍ය වෙන්කර නොගෙන නඩුකරයන්වලදී අධිකරණය මගින් නිත්‍යානුකූලව නිකුත් කළ ත... |
"ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු දමා කොළඹ විරෝධතාවේ" | "ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (26දා) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙරවරු 11.00ට ගුරු – විදුහල්පති සන්ධානයේ සාමාජිකයන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවේ නිරත වන බවත් තම ඉල්ලීම්වලට විසඳුම් නොලැ... |
"උ.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට තිස්අට දහසක් අයැදුම් කරති" | "උසස් පෙළ (2023) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන් 38,064ක් අයැදුම් කර ඇත. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමට පසුගිය 19 වැනිදා තෙක් කාලය ලබාදී තිබුණි. අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී අයැදුම්කරුවන් විසින් විෂයන් 01,02,03 වශයෙන් ඉල්ලීම් කර තිබෙන බවත් ඒ අනුව ඒවා වර්ග... |
"විජයදාස ගැන ‘නෝ කතා’ – මහින්ද චින්තනය අනුගමනය කරන ජනපති අපේක්ෂකයකුට පොහොට්ටුවේ සහාය" | "රටට ආදරය කරන, රටේ ඒකීය භාවය රකින සහ මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුගමනය කරන ජනාධිපති අපේක්ෂකයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදිය යුතු බවට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ඊයේ (24දා) තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් විජයරාම මාවතේ පිහිටි නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව රැස්වු... |
"ප්‍රතිපත්තිමය සංවාදයට බිය වූ අය නගන අවලාද කියන බොරු ඉවරයක් නැහැ" | "මාලිමාවේ දේශපාලනය පිළිබඳ ප්‍රතිපත්තිමය සංවාදයක් නොමැති කණ්ඩායම් අවලාද නැගීම්, බොරු කීම් සහ විකෘති කිරීම් කරගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඉරිදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමින් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද කීය. මැතිවරණය ආසන්න වෙද්දී මෙතෙක් බලයේ සිටි කණ්ඩායම... |
"ජනපති හෙට ජාතිය අමතයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) රාත්‍රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි." |
"මෛත්‍රීට එරෙහි නඩුව විත්තිය නොමැතිව විභාගයට දින නියම කෙරේ" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් එම පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනු කර ඇති නඩුව විත්ති පාර්ශ්වය නොමැතිව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) දින නියම කළේය. එම නඩුව ඊයේ කැඳවූ අවස... |
"වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමැති ධුරයක්" | "පාර්ලිමේන්තු මන්ත්‍රි සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපතිවරයා පෙරේදා (23දා) මඩකළපුව ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී වියාලේන්ද්‍රන් මන්ත්‍රිවරයාගේ නිවසට ගොස් ඔහු සමග පිළිසඳරේ යෙදී ... |
"වසර පහක් තුළ පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි – ගාසා ගැටුම් පිළිබඳ ශ්‍රී ලංකා ස්ථාවරත්වයේ කිසි වෙනස් නැහැ" | "ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ ඉර... |
"නැති බැරි තැනට යමක් දුන්නාම සමහරුන්ට එය ජාතික අපරාධයක්: සාපරාධි ක්‍රියාවක්" | "තමා සම්පත් බෙදනවා කියා තමාට බනින පිරිසක් සහ නිර්ධය ලෙස විවේචනය කරන පිරිසක් සිටින බවත් මොවුන් නැති තැනට සම්පත් ලබාදීම ජාතික අපරාධයක් සාපරාධි ක්‍රියාවක් මංකොල්ලකෑමක් ලෙස අර්ථකථනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සමගි ජන බලවේගය හැර සෙසු පක්ෂ සියල්ල එකට එකතු වී සක්වල හා හුස්ම නිර්ධය ලෙස විවේචනය කරන බවත් මේවා විවේචනය කරන්... |
"අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇමෙරිකාවේදී නයිට් ක්ලබ් ගියා කියා ඔප්පු කළොත් මං අස් වෙනවා" | "මෙවර ටී.20 ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙකු ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (24දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මං දැක්කා ... |
"තාඹුගලගෙන් උසාවියට පැය 3ක රහස් ප්‍රකාශයක්" | "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු තමාගෙන් රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා ඊයේ (24දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේදී පැය තුනක රහස් ප්... |
"රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව දැඩි කරයි" | "සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව හා රජයේ විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල අවට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම විශ්වවිද්‍යාල පරිශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවල ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් පරිදි අමාත්... |
"අපේ සොබාදහම – වෙරළ තීරය රැකගැන්ම පරම යුතුකමක් වියයුතුයි" | "ලෝක පරිසර දිනයට සමගාමීව හැඳල සිට මීගමුව දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමක් පසුගියදා පමුණුගම, සරක්කුව මුහුදු වෙරළේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය. මෙම අවස්ථාවට කැලණිය හා මීගමුව පොලිස් අධිකාරිවරුන් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා සෙසු නිලධාරීන් රැසක් ද ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් ... |
"කොතලාවලගේ මරණ පරීක්ෂණ 3ක මරණය සිදු වූ වේලාවන් 3ක්" | "සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් විමර්ශන හරියාකාරව සිදුවී නොමැතිනම් ජාතික පොලිස් කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට යළි පැමිණිලි කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (24දා) ගෝල්ඩන් කී තැන්පත්කරුවකු වන ජූඩ් මාර්කෝ පෙරේරා මහතාට දැනුම් දුන්නේය. මාර්කෝ පෙරේරා ... |
"රටේ ජනතාවගෙන් 1/4ක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු වෙලා – ඇමැති විජයදාස රාජපක්ෂ" | "රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්ව ඇතැයි අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඇමැතිවරයා ... |
"කුරුලු උණ ඒමට පෙර ලංකාව දොර වසයි" | "කුරුලු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ආනයනය ද නතර කර තිබේ. රටවල් කිහිපයක හිස ඔසවා ඇති කුරුලු උණ රෝගකාරක වෛසරය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කර ... |
"ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ ජනපතිගේ ප්‍රකාශය බරපතළයි- ජී.එල්. පීරිස්" | "ශ්‍රේෂ්ඨාධිකරණය මොනවා කිව්වත්, ඒවා ඉවත දැමීමට… පාර්ලිමේන්තුවට හැකි බවට වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බරපතළ යැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (24දා) පැවැසීය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය ... |
"මැතිවරණ වියදම් පනත ගැන දැනුවත් කිරීම් මාලාවක්" | "මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව සහ ඉදිරියේදී එළැඹෙන මැතිවරණවලදී එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළුව තෝරාගත් රාජ්‍ය නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් සහ සිවිල් සංවිධානවල නියෝජිතයන් දැනුවත්කිරීමේ වැඩසටහන් මාලාවක් පළාත් මට්ටමින් පැවැ... |
"කොළඹ මහල් නිවාසවල පදිංචි අටදහසකට ලබන මස හිමිකම් ඔප්පු දෙයි" | "කොළඹ මහල් නිවාස හිමියන් 8000කට ලබන මාසයේ සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද ඔප්පු 1,070ක් ලබාදීමට සැලසුම්කර තිබෙන බවද ඇමැතිවරයා කියා සිටී. කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බව ජනා... |
"අද සහනයක් නොලැබුණොත් රාජ්‍ය සේවය අඩපණයි" | "ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු වෘත්තීන් 18ක පමණ රාජ්‍ය නිලධාරීන් සඳහා ඉල්ලා ඇති විධායක දීමනාවට අද (24දා) කැබිනට් මණ්ඩලයෙන් සහනයක් නොලැබුණහොත් හෙට සහ අනිද්දා (25දා සහ 26දා) අසනීප නිවාඩු වාර්තා කර දෙදින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඊයේ (23... |
"ජනපතිවරණයේදී පිල්ලෙයාන්ගේ පක්‍ෂයේ සහාය රනිල්ට" | "එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පාක්ෂිකයන් අතර හමුවක් පෙරේදා (22දා) මඩකලපු... |
"ජනපති මඩකලපුවට පැමිණිය දා අම්පිටියේ සුමනරතන හිමි ඇතුළු 14 කට උසාවියෙන් තහනමක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23 දා) මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයේ යෙදී සිටියදී කරදියන්ආරු සහ චෙන්කලඩි ප්‍රදේශවල පැවැත්වෙන උත්සව සඳහා බලපෑමක් අවහිරතාවක් ඇතිවීම වළක්වාලමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු 14 දෙනකුට ඒරාවුර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මෙලෙස තහ... |
"විජයදාස පොහොට්ටුවෙන් දොට්ට?" | "අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කිරීමට එම පක්ෂය සූදානම් වන බව වාර්තාවී ඇත. අද (24දා) පැවැත්වෙන එම පක්ෂයේ සමස්ත ලංකා විධායක කමිටු රැස්වීමේදී මේ සඳහා යෝජනාවක් ගෙනඒමට නියමිතය. විජයදාස රාජපක්ෂ මහතා මන්ත්‍රි ධුරයට පත්වූයේ පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමෙනි. රාජපක්‍ෂ මහතා... |
"මෛත්‍රීගේ ප්‍රකාශය ද්වේෂසහගතයි – කාදිනල්තුමා" | "පාස්කු ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමාට ලැබුණු ආධාර මුදල් සම්බන්ධයෙන් හෙළි කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය ද්වේෂසහගතව සිදු කරන ලද්දක් බව මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ පවසති. පෙරේදා (22දා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවැසූ උන්වහන්සේ තවදුරටත් මෙසේද කියා සිටියහ. “අපේ සිරිසේන හිටපු ජනා... |
"පොල් තෙල් මිල වැඩි වුණු රහස!" | "පොල්තෙල් මිල වැඩි වීමට හේතුව පිරිපහදු කරන්නන් සහ ආනයනය කරන්නන් තෙල් තොග සැඟවීම බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. මාධ්‍ය හමුවවක් අමතමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මෙසේ ද ප්‍රකාශ කර ඇත. “මේ වන කොට පොල්තෙල් බෝතලය රුපියල් 150 කින් 200 ක... |
"ණය නැති අභිමානවත් ගොවි පරපුරක් බිහිකරනවා" | "ගොවි ජනතාව ණය බරෙන් මුදාගෙන අභිමානවත් ගොවි පරම්පරාවක් බවට පත්කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. අනුර කුමාර දිසානායක මේ කරුණු ප්‍රකාශ කළේ දෙහිඅත්තකණ්ඩිය ජාතික ජන බලවේගයේ ගොවි රැලිය අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා ව... |
"‘සක්වළ’ හා ‘හුස්ම’ට මඩ ගසමින් ආණ්ඩුව සමග නීච නින්දිත ඩීල් ගසා අපහාස කරන අයට පසුව අඬන්න සිදුවේවි" | "අද වන විට රටේ ආණ්ඩුවයි විපක්ෂයේ සමහර වැඩ බැරි පක්ෂ හා දේශපාලනඥයන් එකට එකතු වී ඇති බවත් ඔවුන් එකට එකතු වී, ‘බෙදිල්ල’ හරියන්නෑ යැයි පවසන බවත් මොවුන්ට අනුව සම්පත් නොමැති තැනට සම්පත් දෙනඑක වරදක් වී ඇති බවත් මේ සියලු දෙනාම එකට එකතු වී ඇත්තේ මත්පැන් බලපත්‍ර ලබාදීමෙන් බවත් මොවුන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියා පන්සල්... |
"ගබඩාවල මාස 10 කට ඖෂධ තිබියදී කෙහෙළියගේ සමයේ වැඩි මිලට බාල පිළිකා බෙහෙත් අරන්" | "මාස 10ක් සඳහා ප්‍රමාණවත් අයුරින් පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැබ් නමැති (Rituximab inj’ 500mg) ඖෂධය ගබඩාවල තිබියදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ… පාලන කාලයේ බාල පිළිකා ඖෂධයක් සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට ගැනීම හේතුවෙන් රජයට රුපියල් හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකක (65,350... |
"ගහක් වැටී උඩරට දුම්රිය ගමනට බාධා" | "ඉඟුරුඔය දුම්රිය ස්ථානය හා ගලබොඩ දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ. එම දුම්රිය මාර්ගයේ ගස ඉවත්කිරීමේ කටයුතු ඊයේ (23දා) දහවල් සිට සිදුවෙමින් ඇති බවත්, අද (24දා) උදෑසන වනවිට දුම්රිය ගමනාගමනයට මාර්ගය විවෘත කළ හැකිවනු ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය... |
"සංවර්ධන ඉලක්කයට ඉන්දියාවේ හවුල්කාරිත්වය තවදුරටත් අපේක්ෂා කරනවා" | "ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ පසුගිය(20)දා කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 අමතමිනි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිප... |
"චමුදිත පදිංචි නිවාස සංකීර්ණයට බලෙන් පනින්න ගිය 2ක් අල්ලන්න විමර්ශන" | "ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචි පිළියන්දල පිහිටි නිවාස සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ක... |
"ත්‍රිපෝෂ නෑ: පෝෂණ ගැටලු උග්‍රවෙලා" | "දැනට වසර ගණනාවක් තිස්සේ වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබානොදීම නිසා ග්‍රාමීය වශයෙන් කුඩා දරුවන් අතර පෝෂණ ගැටලු වැඩිවී ඇතැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වයස අවුරුදු තුනට අඩු දරුවන්ට නිෂ්පාදනය කරන ත්‍රිපෝෂවල ඇෆ්ලොක්සීන් මට... |
"පොසොන් පෝදා සහ පසුදා රිය අනතුරුවලින් 7ක් මරුට 20කට තුවාල" | "පොසොන් පෝදා (21දා) සහ ඊට පසුදා (22දා) දිවයිනේ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම අනතුරු බොහොමයක්ම රියැදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි. පොසොන් පොහෝදා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 4 දෙනකු ම... |
"බි්‍රතාන්‍යයේ තවදුරටත් එල්ටීටීඊ ය තහනම්" | "එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යෑමට බි්‍රතාන්‍ය තීරණය කර තිබේ. බි්‍රතාන්‍ය ‘තහනම් සංවිධාන ආභියාචන කොමිසම’ එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට තීරණය කර ඇත. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඞ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.චතුර පමුණුව" |
"යාපනයේ මුහුදට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයෝ 18ක් අත්අඩංගුවට" | "යාපනය මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් 18 ක් හා ඔවුන්ගේ යාත්‍රා තුනක්, නාවික හමුදාව විසින් 23 දා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදාවේ යාත්‍රාවක් මෙම ධීවරයන් පිරිස දැක ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් විසින් අල... |
"අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු දැම්මත් අද – හෙට පාසල් පුරුදු පරිදි" | "ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද සහ හෙට (24 සහ 25) දෙදින අසනීප නිවාඩු වාර්තා කළත් පාසල් සාමාන්‍ය පරිදි පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් සඳහා පළාත් 9 සඳහා ව්‍යවස්ථා නවයකුත් ජාතික පාසල් සඳහා තවත් ව්‍යවස්ථාවකුත් වශයෙන් ප්‍රතිපත්ති 10ක් ක්‍රියාත්මකවීම නිසා අනධ්‍යයන ස... |
"රනිල් – බැසිල් හවුල අවුලක!" | "රටේ දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සතිපතා සිදුවන විශේෂ හමුවීම් සඳහා තවත් දේශපාලනඥයන් පැමිණීම හේතුවෙන් එම ද්විපාර්ශ්වික සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. පසුගිය සතියේ පැවැති එවැනි හමුවක් සඳහා ජනාධ... |
"අනුබුදු සිසිල පැතිරී…" | "සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම සිහිපත් කෙරෙන 2332 වැනි ඓතිහාසික පොසොන් පොහොය යෙදුණු 21 වැනිදා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළු අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය පුදබිම් සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී තිබිණි. නන්දෙසින් පැමිණි සැදැහැවත්හු පුණ්‍ය භූමියන්හි පැවැති ආගමික වතාවත්වලට එක්ව සිටියහ. මෙවර පොසොන් උත්සවය අනු... |
"සිතුල්පව්ව ආලෝක පූජාව 37වැනි වරටත් උපාලි සමූහ ව්‍යාපාරයෙන්…" | "ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් මහෝත්සවය වෙනුවෙන් එහි විදුලි ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරය මගින් 37 වැනි වරටත් ඊයේ පවත්වනු ලැබීය. උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විදුලි ආලෝක පූජාව විවෘත කළේය. සිතුල්පව්ව මඟුල් මහ විහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින... |
"ෆොන්සේකාට කාලය නොදුන් හේතුව කිරිඇල්ල කියයි" | "සමගි ජන බලවේගයෙහි සභාපති ලෙස සිටිමින් පක්ෂයටම එරෙහිව නඩු දැමීම නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අදහස් දැක්වීමට පාර්ලිමේන්තු කාලය ලබා නොදීමට තීරණය කළේ තමා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. අදාළ තීරණය ගනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොව තමා යැයිද කී ඒ මහතා පක්ෂයට එරෙහිව නඩු ... |
"මිහින්තලයේ ආරක්ෂාව තර කරයි" | "පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලේ පුදබිමට උපරිම රැකවරණය ලබාදුන් බව අනුරාධපුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිළිණ හේවාපතිරණ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය‘ට පැවසීය. මෙම ආරක්ෂක වැඩපිළිවෙළට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහාය පවා ලැබුණු බව හෙතෙම පැවැසීය. මේ අනුව මිහින්තලේට ලබාදුන් පොලිස් නිලධාරීන් ප්‍රමාණය හයසි... |
"පොල්තෙල් නිෂ්පාදනය 53%කින් පහළට" | "මෙරට පොල්තෙල් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2023) සියයට 53.1කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැව් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ෂයේ දී පොල්තෙල් නිෂ්පාදනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 22546කි. 2022 වර්ෂයේ දී පොල්තෙල් මෙට්‍රික්... |
"නීතිපතිගේ නම යළිත් යවයි" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති අතර ඉදිරියේදී සංජේ රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීම වෙනුවෙන් වන නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථ... |
"ඡන්දය හැංගුවොත් සජබය පාරට" | "“ලබන ඔක්තෝබරයට පෙර ජනාධිපතිවරණය නොපැවැත්වුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාව සමග පාරට බහිනවා” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා “දිවයින” ඉරිදා සංග්‍රහයට පෙරේදා පැවැසීය. මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කියා සිටියේය. “රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින ඡන්දය කල්දාන්න බැහැ. රටම අද ආර... |
"පැන්න අය යළි පොහොට්ටුවට ඕනෙම නෑ" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලා දැන් වෙන්ව ගොස් සිටින අය සමග ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි. තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා ප... |
"‘නියමිත දිනයේ’ කංචන හිරවුණාලු" | "පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව විදුලිබල පනත ක්‍රියාත්මක කිරීම සඳහා ‘නියමිත දිනය’ ගැසට් කිරීමට පෙර පූර්ව අවශ්‍යතා හතරක් සම්පූර්ණ කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීම සේවක ජයග්‍රහණයක් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සඳහන් කරයි. ක්ෂේත්‍රවල ලේකම් කාර්යාලය මගින් තාවකාලික හුවමාරු සැලැස්ම සකස් කර අනුමැතිය ලබා ප්‍රකාශයට... |
"විදෙස් ණය ගිණුමේ ‘දෙදරීමක්’" | "රුපියල් මිලියන 17,104.2ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වන විටත් ගිණුම්ගත කොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිතා කරනු ලබන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ දී මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ ද... |
"විදෙස් ණය ගිණුමේ ‘දෙදරීමක්’" | "රුපියල් මිලියන 17,104.2ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වන විටත් ගිණුම්ගත කොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිතා කරනු ලබන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ දී මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ ද... |
"වැට් ආදායම 50%කින් නගී" | "එකතු කළ අගය මත අය කරනු ලබන බදු අනුපාතය (වැට්) වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දී (2023) එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 694.5 දක්වා සියයට පනහකින් සැලකිය යුතු අයුරින් වැඩි වී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. 2022 වර්ෂයේ දී එකතු කළ ආදායම මත බද්දෙන් ... |
"අධිවේගයට මිලියන 253ක වාහන කුලියක්" | "අධිවේගී මාර්ගවල මෙහෙයුම් හා පරිපාලන කටයුතු සඳහා කුලී පදනම මත ලබා ගත් වාහන 142ක් වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී රුපියල් මිලියන 252.86 මුදලක් වැය වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මින් එක් වාහනයක් සඳහා වසරකට කුලී මුදල් ගෙවීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 17ක මුදලක් වැයවී ඇත. 2022 වර්ෂයේ දී අධිවේගී මාර්ගවල මෙහෙයුම් හා පරි... |
"ඖෂධ පර්යේෂණ උපකරණ හිඟයක්" | "ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයේ ප්‍රධාන අංශවල විශ්ලේෂණ කටයුතු සුමටව පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ අයිතම 18ක් හිඟව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. එමෙන්ම ඖෂධ විශ්ලේෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන සංකීර්ණ උපකරණ බොහොමයක් අති පැරණි ඒවා බවත් ඇතැම් උපකරණ අක්‍රියව හා... |
"ඖෂධ අලුත් ජාතික ප්‍රතිපත්තියත් හමස් පෙට්ටියේ" | "විශේෂඥ වෛද්‍යවරුන් එකසිය පනහකට ආසන්න පිරිසකගේ එකතුවෙන් 2019 දී සකස් කරන ලද ‘ජාතික ඖෂධ ප්‍රතිපත්තිය’ පසුගිය වසර පහ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමෙන් ඖෂධ සැපැයුම, නියාමනය සහ ඇස්තමේන්තු සැකසීම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇත. පසුගිය කාල සමයේ සෞඛ්‍ය ඇමැතිවරුන් හතර දෙනකු බලයේ සිටියත්, වත්මන් සෞඛ්‍ය ඇමැතිවර... |
"හමුදා මාණ්ඩලික ප්‍රධානී පත්වෙයි" | "යුද්ධ හමුදාවේ 64 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ මහතා බ්‍රහස්පතින්දා (20 දා) යුද හමුදාධිපති කාර්යාලයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සුරතින් පත්වීම් ලිපිය භාරගනු ලැබීය. මීට ප්‍රථම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්ෂක සේනා ආඥාපති – මධ්... |
"හංසමාලිගේ නොම්බරත් බලයි" | "පියුමි හංසමාලිගේ දේපළ වත්කම් අනුව එම මුදල් කන්දරාව ඇයට ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීම සඳහා ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සටහන් වූ දුරකථන අංක පවා විමර්ශනයට ලක්කරගෙන යන බව නීතිවිරෝධී වත්කම් දේපළ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඇය සමග දුරකථනවලින් කතාබස් කළ පුද්ගලයන් පන... |
"රුසියාවට යවා සිසුන් අතරමං කළ ජාවාරමා ගුවන්තොටේදී අත්අඩංගුවට" | "රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා, සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස්, ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන එරට අතරමං කළ පුද්ගලයකු ඉකුත් 20 වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි ... |
"අනුරපුරය බොදු බැතියෙන් නැහැවී…." | "අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සැදැහැ සිතින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබූ ඊයේ (21 දා) මිහින්තලේ ඓතිහාසික රජමහා විහාරස්ථානය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට සුදුවතින් සැරසුණු ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත්හු පිරිසක් ස... |
"දුක් විඳි අතීතය අමතක කරන්න එපා – ජනපති" | "ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා ... |
"කරණීයමෙත්ත සූත්‍රය විකෘති කිරීම ගැන සී.අයි.ඩී. පරීක්ෂණ" | "කරණීයමෙත්ත සූත්‍රය කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කො... |
"මිහිඳු මහ සෑය පිළිසකර කොට භාරදෙයි" | "අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර පෙර රජ දරුවන් විසින් ඉදිකර තිබූ මිහිඳු මහ සෑය මුළුමනින්ම ගරා වැටී නටබුන්ව තිබූ අතර මිහින්තලා රජමහා විහාරාධිපති අති පූජනීය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතනාභිධාන නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපු සංකීර්ණයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ... |
"රටට අගයක් එකතු කරද්දී ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න බැරි අය අපහාස කරමින් යනවා – විපක්ෂ නායක" | "සක්වල, හුස්ම, සසුනට අරුණ වැනි වැඩසටහන් හරහා සංවර්ධන කටයුතු කරන විට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, මෙවැනි කාර්යයන් කරන විටත් ගල් මුල් ප්‍රහාරවලට චෝදනාවලට ලක්වන බවත්, චෛත්‍ය හදන එක මුදල් නාස්තියක්, දහම්පාසල් ශාලා හදන එක මුදල් අපතේ යැවීමක් කියා සමහර පුද්ගලයන් කියමින් යන බවත්, සමහර නිර්ආගමික කොට්ඨාස මේ පරිත්‍යාගවලට ... |
""කර්මාන්තශාලා 32,000ක් ඇතත් ලියාපදිංචි 4,000යි – කෝපා කමිටුවේදී හෙළිවෙයි"" | "දැනට පවතින කර්මාන්තශාලා 32,000කට ආසන්න ප්‍රමාණයකින් කම්කරු කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්තේ 4000කට ආසන්න ප්‍රමාණයක් බව රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) අනාවරණය කරගෙන තිබේ. කම්කරුවන් හා කර්මාන්තශාලා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2019 කම්කරු පනතට කළ සංශෝධනය මත මෙම ලියාපදිංචිය සිදුකළ යුතු වුවත් එය නිසි ලෙස සිදුවී නැති බවද එහිදී හෙ... |
"උ. පෙළ අයැදුම් දින දීර්ඝ නොකෙරේ" | "2024 උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර අයැදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ලබන මස 10 වැනිදා දක්වා මාර්ගගතව අයැදුම්පත්‍ර කැඳවීම සිදුකළ හැකි අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයැ... |
"ගංවතුරින් හානිවූ නිවාසවලට උපරිම වන්දියක් දීමට ජනපති උපදෙස් දුන්නා – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක" | "අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. එසේම ... |
"ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවෙයි" | "ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව." |
"ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ 53 වැනි වාර්ෂික සැසිවාරය සහ 83 වැනි සංවත්සර සැමරුම සුව ඇමැතිගේ ප්‍රධානත්වයෙන්…" | "ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ (Institute Of Chemistry Ceylon) 53 වැනි වාර්ෂික සැසිවාරය සහ විද්‍යායතනයේ 83 වැනි සංවත්සර සැමරුම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20දා) කොල්ලුපිටිය Marino Beach හෝටලයේදී පැවැත්විණි. එයට සමගාමීව පෙරේදා (20දා) ආරම්භ කරන ලද රසායනික තාක්ෂණය පිළිබඳ 2 ව... |
"බෞද්ධ සම්මේලනයේ මහා සභා රැස්වීමට වාරණ නියෝගයක්" | "අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහා සභා රැස්වීම නොපැවැත්වීමට එම සම්මේලනය තීරණය කර ඇත. එම මහා සභා රැස්වීම සඳහා දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් ලබාගෙන ඇති නිසා අධිකරණ නියෝගයට ගරු කරමින් අද (22) දින මහා සභා රැස්වීම නොපැවැත්වීමට ඊයේ (21) දින පැවැති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විශේෂ ක... |
"යාපනයේ මුහුදු කූඩැල්ලන් වගාවට චීනය දුන් අවසරය තහනම් කෙරේ" | "යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කර ඇත. ඉකුත් යහපාලන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසර ලබාදී තිබූ බවත් එනිසා යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ලවූ බවත් ඇමතිවරයා සඳහන් කරයි. එම හේතුව න... |
"ෆොනී සජබ ලොක්කන් පතුරු ගහයි" | "තමන්ට අදහස් දැක්වීමට විපක්ෂයේ කාලවේලාව ලබාදීමට විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ක්‍රියා කළේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20දා) කීය. එම නිසා තමන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් කාලය ලබාගෙන අදහස් දැක්වීමට සිදුවූ බවද කී ෆොන්සේකා මන්ත්‍රීවරයා එහිදී සමගි ජන බලවේගයේ ප්‍රධාන නාය... |
"අනුරපුර එන සැදැහැවතුන් දසලක්‍ෂයකට පහසුකම්" | "අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සැදැහැති සිතින් සැමරෙන අතිඋතුම් පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් මිහින්තලේ ඓතිහාසික රජමහා විහාරස්ථානය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද (21) දවස පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් විශේෂ ආ... |
"ජනපති හා ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්" | "දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ (20 දා) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංච... |
"ඉදිරි වසර දහයේදී දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීම මගේ අරමුණයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිදු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බවට තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවූයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිප... |
"ඉදිරි වසර දහයේදී දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීම මගේ අරමුණයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිදු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බවට තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවූයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිප... |
"රටේම දන්සල් 5200ක් ලියාපදිංචි වෙලා" | "පොසොන් පෝය වෙනුවෙන් අද (21 වැනිදා) දිනය වන විට රටේ ම දන්සල් 5200ක් ලියාපදිංචි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්ත මහතා ‘දිවයින’ට පැවැසීය. අද දවසේ දන්සල්වල සෞඛ්‍යාරක්ෂාව ගැන සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 දෙනා සූදානම් බව ද හෙතෙම කියා සිටියේය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"පාපතරයෝ කරණීය මෙත්ත සූත්‍රයටත් මියුසික් දාලා" | "බෞද්ධයන්ගේ ඉමහත් වන්දනීයත්වයට පාත්‍රවන කරණීය මෙත්ත සූත්‍රයේ පාඨ යොදාගෙන සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාණය කර ඇති සංගීත වීඩියෝව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇත. බෞද්ධයන්ගේ ආරක්ෂක පිරිතක් ලෙස සැලකෙන මෙම සූත්‍රය යොදාගෙන මෙවැනි කටයුතු සිදුකිරීම බෞද්ධ සම්ප්‍රදායට එල්ල කළ බලවත් නිග්‍රහයක් බව මහා සංඝරත්නය පවසති. බෞද්ධයන් ඉතිහාසය... |
"සජිත් ජයිශංකර් හමුවී…" | "මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරත් හමුවක් ඊයේ (20දා) කොළඹ දී සිදු විය. එහිදී ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගත යුතු බවත් සමගි ජන... |
"යුනෙස්කෝව ලෝක උරුම සංරක්‍ෂණයට දෙන ආධාර සංචාරක ව්‍යාපාරයට විශාල ශක්තියක් – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "මෙරට අධ්‍යාපන සංස්කෘතික හා පාරිසරික අංශ යුනෙස්කෝ සංවිධානය පිළිගැනීමට ලක්වීම තුළින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීමට සුවිශාල පිටුවහලක් ලැබී ඇති බව සභානායක හා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. කාන්තා සවිබල ගැන්වීම් පනත් කෙටුම්පත පිළිබඳව හා යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කො... |
"රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට යන සිසුන්ට ණය දීම රාජ්‍ය බැංකුවක් කරඇරලා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශයේ දී සිසුන්ට පොලී රහිතව ලබා දෙනු ලබන ණය වැඩපිළිවෙළ එක් රාජ්‍ය බැංකුවක් විසින් නොසලකා හැර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය. එම විශ්වවිද්‍යාල සඳහා අදාළ ණය ලබා දීමේ වැඩපිළිවෙළ එම බැංකුවේ ක්‍රියාකාරීත්වය මත ගිය වසරේ ද ප්‍රමාද වූ බව ද ම... |
"රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන සේවකයන්ට වැඩිම වන්දි මුදලක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර" | "මෙතෙක් රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද සේවකයන්ට ගෙවන ලද වැඩිම වන්දි මුදල ලංකා පොහොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකයන්ට ගෙවීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානතවයෙන් සිදුකෙරුණි. එකම විෂය පථයකට අදාළ වන ආයතන ඒකාබද්ධ කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ යටතේ ලංකා පොහ... |
"මගේ බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවලට – හෝමාගම ජනාධිපති විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි" | "මගේ බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන්ගේ දරුවන්ගේ තැනට රටේ 41 ලක්ෂයක් දූ දරුවන් පැමිණෙතැයි කියන ඊර්ෂ්‍යාවක් හා වෛරයක් ඔවුන් සතුව ඇති බවත් මේ බංකොලොත් රටෙත් තමන්ගේ කැපවීම, ශක්තිය, තරහ මරහ, පළිගැනීම් සිදු නොකර හැමෝම එකට එ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.