Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"වසර 5ක සිර දඬුවම් නියම වූ හිටපු එස්. ඩී. අයි. ජී. ලලිත් ජයසිංහට ඇප"
"තම අධිකරණය විසින් වසර පහක සිර දඬුවම් නියම කර තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදාහැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (17දා) නියෝග කළාය. මහාධිකරණය විසින් නියම කළ එකී සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කර ඇති බවත් එබැවින් එකී අභියාචනාවට යටත්ව ඇප නියම කරන...
"සුරා බදු ඇවිළෙයි – නිවන්න ජනපති කතා කරයි"
"සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය අවුල් සහගත තත්ත්වයක් පවතින බව පෙනී යෑම නිසා එය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට උපදෙස් දුන් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය. නව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට විවිධ පුද්ගලයන්ගෙන් ඉල්ලීම් ලැබ...
"සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් රෝහල්වල අද පැය 24ක් වැඩ නවතී"
"වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද ලබා දෙන ලෙස රජයට බල කරමින් අද (16 දා) උදෑසන 6.30 සිට දිවයින පුරා රෝහල්වලදී පැය විසිහතරක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. කැබිනට් මණ්ඩලය විසින් පසුගිය 08 වැනිදා වෛද්‍යවරුන්ට...
"ඉල්ලීම සාධාරණයි සෞඛ්‍ය සේවකයින්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වෙනවා – සමන් රත්නප්‍රිය"
"සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉල්ලා සිදු කර වෘත්තිය ක්‍රියාමාර්ගයේ සාධාරණත්වයක් පවතින බැවින් රජයේ අවධානය යොමු කරවීමට කඩිනමින් කටයුතු කරන බව වෘත්තිය සමිති පිළිබඳ ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය වෛද්‍යවරුන්ට ලබාදුන් 35,000ක දීමනාව හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉල්...
"රණබිම ජය ගන්න පුතුනි ඔබට අවසරයි…"
"කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ට වූ පුහුණුවක් හැදෑරු සුවිශේෂී වූත් හැකියාවන්ගෙන් සමන්විත වූත් නිලධාරින් සහ සෙසු නිලයන්ගේ විසිරයෑමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (13දා) කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී විසිර යන කමාන්ඩෝ සා...
"ප්‍රශ්න පත්‍රය පිට කළ සර් උත්තර පත්‍ර පරීක්‍ෂාවටත් ගිහින්"
"උසස් පෙළ කෘෂිවිද්‍යා II ප්‍රශ්න පත්‍රය පිට කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ගුරුවරයා උත්තර පත්‍ර පරීක්‍ෂාවට සහ පිළිතුරු පත්‍රවලට ලකුණු දීමේ ක්‍රමවේදය සකස් කිරීමට මෙන්ම අතිරේක විභාග පරීක්‍ෂක ලෙස ද කටයුතු කළ බව විභාග දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත. 52 හැවිරි...
"අවලෝකිතේෂ්වරට ඇන්ද මහින්ද කොඩිතුවක්කු සී.අයි.ඩී. අත්අඩංගුවට"
"බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වමින් බුද්ධ ධර්මයට අපහාස වන ආකාරයෙන් කටයුකු කරන බවට චෝදනා එල්ල වූ අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඊයේ (15 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ එම පුද්ගලයාට විදේශගතවීම වළක්වාලමින් කොටුව මහෙස්...
"ගිය වසරේ ශ්‍රී ලංකන් ගමන් වාර 800ක් අවලංගු වෙලා"
"ප්‍රමාණවත් තරම් ගුවන්යානා නොමැතිකම හා යානා කිහිපයක් කාර්මික දෝෂවලට ලක්වීම නිසා ඉකුත් වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානා ගමන්වාර අවලංගු වීම් අටසියයකට වඩා සිදුවූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය. මෙම ගුවන් ගමන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් නිසා දේශීය හා විදේශීය ගුවන් මගීන් අවස්ථා කිහිපයක දීම අපහසුතාවට පත්ව...
"අසරණ ජනතාව මත රජය අධික බදු බරක් පටවලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තෛපොංගල් උත්සවයේදී කියයි"
"උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත්භාවයකට පත් වූයේ පැවැති රජයේ අදූරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විප...
"චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි – ජාජබ නායක අනුර කුමාර"
"චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහි මහනුවර ආසන සමුළුව අමතා පැවසීය. එහිදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද පැවසීය. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ට රට පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. රට තිබෙන්නේ කොතැනද? රට තුළ තිබෙන ශක්‍යතාවයන් මොනවාද? ලෝකයේ සිදුවෙ...
"වැඩි මිලට බෙහෙත් දුන් පෞද්ගලික රෝහලට නඩු"
"රජය මගින් නියම කර තිබෙන උපරිම සිල්ලර මිල නොතකා වැඩි මිල ගණන් යොදා ඖෂධ සඳහා බිල්පත් නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් බොරැල්ල, නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබේ. නුගේගොඩ, මද්දුවත්ත ප්‍රදේශයේ පදිංචි රෝගී කාන්තාවකගේ පුත්‍රයකු වන සනත් අතුකෝරල මහ...
"පෙර දැනුම් දීමකින් තොරව අගමැති මන්දාරම් නුවර යයි"
"අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (15 දා) මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම් දීමකින් තොරව මුණගැසුණි. ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කර ගත්තේය. එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළෙඳ පොළට ගෙන යෑමට ආර්ථික මධ්‍යස්ථානයක ...
"කෝච්චි ඇන්ජින් බලන්න ගිය අයට වියදම ඉන්දියාවෙන් – ඇමැති බන්දුල කියයි"
"ඉන්දීය ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන දුම්රිය එන්ජින් විස්ස පිළිබඳ සොයා බැලීමට ඉන්දියාවට ගිය ඉංජිනේරුවන් හා අදාළ නිලධාරීන් සඳහා සියලු වියදම් දරන්නේ ඉන්දීය ආණ්ඩුව විසින් යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ පිරිස සඳහා එක් අයකු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට වැය වූයේ ඇමරිකානු ඩොලර් අසූවක...
"දරුණු අපරාධකරුවෝ 149 ක් අත්අඩංගුවට"
"2022 සහ 2023 වර්ෂවලට අදාළව දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් හඳුනාගෙන, මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 2485 දෙනකු අතරින් 149 දෙනකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. දිවයින පුරා සිටින සැකකරුවන් 42,248 ක් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (14 දා) පොලිස් ස්ථානවල අපරාධ අංශ වෙත නාමලේඛ...
"මේ වසරේ සුරාසල් වසන දිනයන්"
"2024 වසරේ රටපුරා ක්‍රියාත්මක වන රජයේ බලපත්‍රලාභී මත්පැන් අලෙවි කරන සුරාසල් වසා තබන දිනයන් සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එම්. එස්. එන්. ජයසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. ජනවාරි 25 බ්‍රහස්පතින්දා දුරුතු පුර පසළොස්වක පෝය දිනය, පෙබරවාරි 04 වැනිදා ඉරිදා නිදහස් දිනය, පෙබරවාරි 23 සිකුරාදා නවම් පුර පසළොස්ව...
"පාරිභෝගිකයන්ගෙන් වැට් බදු අය කරන ආයතන ගැන දේශීය ආදායම් ඇස"
"වැට් බද්ද සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති ඇතැම් ව්‍යාපාර ආයතන සහ වෙළෙඳසල් හිමියන් නීති විරෝධීව තම පාරිභෝගිකයන්ගෙන් සියයට 18 ක වැට් බද්දක් අයකරමින් සිටින බව අනාවරණය වෙයි. මේ සම්බන්ධයෙන් දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ ගැන එම දෙපාර්තමේන්තුව විසින් දැනටමත් විමර...
"වැඩි කළ දහදාහෙන් පන්දාහක් රාජ්‍ය සේවක ජනවාරි වැටුපට"
"රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මගින් අප්‍රේල් මස වැටුපේ සිට ගෙවීමට යෝජනා කළ රුපියල් දසදහසක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් පන්දහසක් ජනවාරි මස වැටුපේ සිට ගෙවීමට තීරණය කර ඇත. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ. රට තු...
"අපිව කන්දකාඩු යවන්න එපා – කඳවුරේ පහේ දහයේ කල්ලි බෙදිලා ඔවුන් අපට නිතරම ගහනවා"
"“අපිට නැවත කන්දකාඩු, සේනපුර කඳවුරුවලට යන්න බෑ. බන්ධනාගාරයට යන්න අපිට උදව් කරන්න. කඳවුරුවල ඉන්නවාට වඩා බන්ධනාගාරයේ ඉන්න එක හොඳයි. නිදහස් වෙන්න තව මාස දෙකයි තිබෙන්නේ ” යැයි කන්දකාඩු කඳවුර තුළ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රැඳවියෝ පවසති.ඉකුත් 12 වැනිදා සවස 2 ට පමණ කන්ද...
"තෛපොංගල් අදයි"
"තෛපොංගල් උත්සවය අද (15 දා) ට යෙදී තිබේ. දමිළ ජනතාව සිය පළමු අස්වැන්න සූර්යාට පූජා කරන දිනය ලෙස තෛපොංගල් දිනය සමරති.අඟුරුවාතොට – මංගල ප්‍රසන්න"
"අපරාධකරුවන් 42248 ක් සොයා මෙහෙයුම ඇරැඹේ"
"“යුක්තිය මෙහෙයුමේ දෙවැනි අදියර ආරම්භ කරමින් රට පුරා සැඟවී සිටින වරෙන්තුකරුවන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42248 දෙනකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඊයේ (14 වැනිදා) සිට ආරම්භ කර ඇත. මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම රට පුරා ක්‍රියාත්මක කර තිබේ. මෙම...
"බුදු දහමට හානි කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්"
"සංවිධානාත්මකව බුදු දහම පිළිබඳ සාවi මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හර පද්ධතීන්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණර...
"ස්ටිකරය ගැන චෝදනා එල්ල වන ආයතනවලට සමාවක් නෑ- නව සුරාබදු කොමසාරිස් ජනරාල්"
"මත්පැත් බෝතල් මත අලවා ඇති ස්ටිකරය සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන නිවැරදි ආකාරයෙන් කටයුතු කළ යුතු බවත්, එම ස්ටිකරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආයතන සහ එයට සම්බන්ධ වන නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් නව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය. තමා මීට පෙර කොමසාරිස් ජනරාල්වරයාව කටයුතු කරන...
"ස්ටිකරය ගැන චෝදනා එල්ල වන ආයතනවලට සමාවක් නෑ- නව සුරාබදු කොමසාරිස් ජනරාල්"
"මත්පැත් බෝතල් මත අලවා ඇති ස්ටිකරය සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන නිවැරදි ආකාරයෙන් කටයුතු කළ යුතු බවත්, එම ස්ටිකරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආයතන සහ එයට සම්බන්ධ වන නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් නව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය. තමා මීට පෙර කොමසාරිස් ජනරාල්වරයාව කටයුතු කරන...
"කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ අම්පාරේ ගුරුවරයා අත්අඩංගුවට"
"මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරයකු ඊයේ (14දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි. 52 හැවිරිදි සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.චමින්ද...
"ජනපතිවරණයට රනිල් ඕනෑ- ගාල්ලෙන් ඒකමතික යෝජනාවක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයේදී ඒකමතිකව පෙරේදා (13 දා) සම්මත විය. එක්සත් ජාතික පක්‍ෂය 2024 වර්ෂය සඳහා සිය පක්‍ෂ කටයුතු ගාල්ල දිස්ත්‍රික්කය මූලිකව ආරම්භ කළ අතර එහිදී නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන චන්‍ද්‍...
"පැරදුණේ බොරු පොරොන්දු නොදී ඇත්ත කිව්ව නිසයි – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් දේශපාලන වාසි ගන්නෙ නැහැ"
"රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් දේශපාලන වාසි නොගන්නා බවත් ඔහු මැතිවරණ වෙනුවෙන් පරාජයට පත්වූයේ ජනතාවට බොරු පොරොන්දු නොදී ඇත්ත කිව්ව නිසා බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (13දා) එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි....
"විපක්ෂය රටේ වැඩ කරන විකල්ප ආණ්ඩුව බවට පත් කළා"
"මේ රට බංකොලොත් කළ හොරු නීතිය හමුවට ගෙනවිත් ඔවුන් හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනය සහ සෞඛ්‍යය නගාසිටුවීමට සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ ඉකුත් 12දා කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල්...
"රාජ්‍ය සේවයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්"
"රාජ්‍ය සේවයේ වියදම් පාලනය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛයට අනුව අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් වියදම් කළ යුතුය. අතිරේක ප්‍රතිපාදන සැලසීමක් සිදුකරනු නොලැබේ. මාසික අතිකාල ගෙවීම් මූලික වැටුප නොඉක්මවිය යුතුය. දැනට ...
"සුරාබදු සහ කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට"
"වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සහ කැසිනෝ බලපත් ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම සංශෝධනවලට අනුව තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙසය. රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුප...
"චීන විරෝධී අපේක්‍ෂකයා තායිවාන ජනපති පුටුවට"
"තායිවාන ජනාධිපතිවරණයෙන් චීන විරෝධී අපේක්‍ෂකයා ජයග්‍රහණය කර ඇත. හිටපු වෛද්‍යවරයකු වන විලියම් ලායි චින්ග්ටේ පසුගිය 13 වැනිදා පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. චීනය විලියම් දකින්නේ බෙදුම්වාදියකු ලෙසය. විලියම් චීනයට වඩා ඇමෙරිකන් හිතවාදියකු වෙයි.චතුර පමුණුව"
"මැතිවරණයකදී දූෂිත දේශපාලකයන් පළවා හැරීමට අවස්ථාව උදාවෙනවා – මැල්කම් රංජිත් කාදිනල්තුමා"
"ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී දූෂිත දේශපාලනඥයන් පළවා හැරීමට ජනතාවට අවස්ථාව ලැබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙවස්ථානයේ ඊයේ පැවති දිව්‍ය පූජාවට සහභාගි වෙමිනි. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් 2022 ජනවාරි 11 වැනි...
"ටින් මාළු ආනයනය තාවකාලිකව නතර කරන්න ඇමැතිගෙන් ධීවර අධ්‍යක්‍ෂ ජනරාල්ට උපදෙස්"
"දේශීය ටින් මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින් මාළු ආනයනය තාවකාලිකව නතර කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාට උපදෙස් දී ඇත. ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා ධීවර අමාත්‍යවරයා අතර ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම උපදෙස් දී...
"කිරිපිටි – යෝගට් කිරි පැකට් මිල ඉහළට"
"ආනයනික කිරිපිටි, යෝගට් සහ කිරි පැකට් මිල ඉහළ දමා තිබේ. යෝගට් මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 70 ක්ව පැවති යෝගට් එකක මිල රුපියල් 80 දක්වා වැඩි කර තිබේ. එළකිරි (ෆෙෂ් මිල්ක්) පැකට්ටුවක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 160 ක්ව පැවති එළකිරි පැකට්ටුවක මිල රුපියල් 200 දක්වා ඉහළ දමා තිබේ. එසේම කිර...
"හූති මඬින්න රතු මුහුදට විජයබාහු ගජබාහු"
"හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදු කරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික යාත්‍රා සූදානම් කර තබා තිබේ. මේ නැව් මෙහෙයුම් සඳහා පිටත්වන දිනය මෙතෙක් හෙළිකර නැත. එසේම මේ එක් නැවක නාවිකයෝ සියයකට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටිති. එසේම හෙලිකොප්ටර් බැස්සීමේ ...
"ඩුබායි මහ කුඩ්ඩෝ යුරෝපයට පැන යති"
"ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් සමගම එම ජාවාරම්කරුවන් ඩුබායි රාජ්‍ය අතහැර යුරෝපය ඇතුළු තවත් රටවල් කීපයකට පලා යමින් සිටින බවට තොරතුරු වාර්තාවී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ධනවත් ව්‍ය...
"වාසුගෙන් ජවිපෙට සන්ධාන යෝජනාවක්"
"අයි.එම්.එෆ්. කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතාව විමුක්ති පෙරමුණ විය යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ සමග එවැනි සන්ධානයක් ගොඩනැගීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් විරු...
"ශ්‍රීලනිප දොර ළඟ වෙන පක්ෂ නියෝජිතයොත්"
"ඉදිරියේ පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග කිරීමට ප්‍රධාන පක්‍ෂවල හා සුළු පක්‍ෂවල නියෝජිතයන් රැසක් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, උත්තර ලංකා සභාව, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා නව ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක...
"සීසන් ඉල්ලුම දෙගුණයකින් වැඩිවෙලා"
"ලංගම බස් රථවල ගමන් කිරීමට අදාළ මාසික ගමන් වාර ප්‍රවේශ පත්‍ර ඉල්ලුම පසුගිය 2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේ දී දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාසල් සිසුන් සඳහා 2022 වර්ෂයේ දී මාසිකව වාර ප්‍රවේශ පත්‍ර දෙලක්‍ෂ අසූපන්දහසක් නිකුත් කර තිබූ නමුත් 2023 දී එය හාරලක්‍ෂ හතළිස් දහස දක්වා වැ...
"13ට පණ දීම පරදන්න ජාතික බලවේග එකට"
"13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව යළිත් දරන උත්සාහය පරාජය කිරීමට සියලුම ජාතික බලවේග නැගී සිටිය යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග අදහස් දක්වමින් පැවසීය. ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එමට සූදානම් වන සත්‍ය සෙවීමේ සහ...
"බුද්ධා බෝයි අත්අඩංගුවට"
"බුද්ධා බෝයි ලෙස ලොව ප්‍රකට වූ නේපාලයේ රාම් බහදූර් බොම්ජන් ලිංගික අපයෝජන චෝදනා මත එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කත්මණ්ඩු අගනුවරට දකුණින් පිහිටි බාරා දිස්ත්‍රික්කයේ ඔහුගේ ආශ්‍රමයේ සිටි බාල දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2020 දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණු නමුත් වසර 04 ප...
"සත්‍ය සෙවීමේ කොමිසමේ විෂ දළ ගැන සිතිය යුතුයි"
"සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට පෙර ඒ තුළින් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ දේශපාලන නායකයන්ට සහ රණවිරුවන්ට අත්විය හැකි ප්‍රතිඵල පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග පැවසීය. මහ ලේකම් සාගර කාරියවසම් ම...
"ගුවන් ප්‍රහාරවලින් පසු ලෝක තෙල් මිල ඉහළට"
"යේමනයට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ලෝක තෙල් මිල ඉහළ ගොස් තිබේ. මේ ප්‍රහාර නිසා බොරතෙල් මිල 2% කින් ඉහළ ගොස් තිබේ. හුති කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර 60කට වඩා ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කර ඇත. හුති කැරලිකරුවන් ඉරාන සහාය ලබන සංවිධානයකි. චතුර පමුණුව"
"හමුදා සලාකය රු. 1500ට නගී"
"ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දෛනික සලාක දීමනාව රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ සම්බන්ධ නිවේදනය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත යවා තිබේ. මේ අනුව හමුදා නිලධාරියකුගේ දිනක සලාක දීමනාව 1950 ක් වන අතර සෙසු නිලයන් සඳහා 1500ක් වේ. නාවික හමුදා නිලධාරියකුගේ දීම...
"බද්දේගම සජබ සංවිධායක ආනන්ද අබේවික්‍රම"
"ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අධිනීතිඥ ආනන්ද අබේවික්‍රම පත් කර ඇත. ඔහු 2001-2004 කාලය තුළ බද්දේගම ආසනය නියෝජනය කරමින්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්ද, දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් ද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ...
"බුදුදහමට නිගරු කළ ‘මිසදුටුවාට’ රට යෑම තහනම්"
"බුද දහම විකෘති කරමින් විවිධ දේශන පවත්වා බෞද්ධ ධර්මයට අපහාස වන ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති අවලෝකිතේශ්වර නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාට විදේශගත වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12 දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. ඔහුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධයෙන් වහාම අපරාධ...
"උ/පෙළ කෘෂිකර්මය II ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි"
"අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉකුත් 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා II වන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ (12දා) තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළේය. මෙම ප්‍රශ්න විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද නිවේදනය කරන වි...
"රට බංකොලොත් බව ආණ්ඩුව ප්‍රකාශ කර නෑ – මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කියයි"
"මූල්‍ය බංකොලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය. රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හම...
"ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ජපානයෙන් සහතිකයක්"
"ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙන බවත් එය ජපාන මුදල් ඇමැති සුසුකි ෂුනිචි මහතාගේ ප්‍රසාදයට ලක්වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි. මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා ජපාන මුදල් ඇමැතිවරයා පෙන්වා දුන් බවත් එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට අත් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්...
"ඔන්ලයින් ගිනි පොලීකාරයන්ගෙන් ජනතාවට අපහාස හා තර්ජන – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"විවිධ විදේශීය කූට ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිනි පොලියක් අය කර සිටින බවත් මෙහි දී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප, පවුලේ ඡායාරූප ලබා ගන්නා බවත් දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගි කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ...
"සීසන් දුන්නට බිලියන 28ක් ලංගමට ඕනෑ – බන්දුල කියයි"
"මාසික ගමන්වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී රජය දරන සහනාධාරය වෙනුවෙන් 2022-2023 වර්ෂ සඳහා රුපියල් බිලියන 28ක් මහා භාණ්ඩාගාරයෙන් ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යෑමට ලැබිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය. පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශ පත්‍රයේ වියදමෙන් සියයට 7 ක...
"ත්‍රස්ත පනතට එරෙහිව මාලිමාව උසාවියට"
"රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (12 දා) ශ්‍රේෂ...
"නයන වාසලතිලක මැතිසබයේ දිවුරුම් දෙයි"
"නයන වාසලතිලක මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (12දා) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. සමගි ජනබලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ල...
"එජාපය දිස්ත්‍රික් මට්ටමින් ‘සටන’ට බසී"
"එක්සත් ජාතික පක්‍ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමු සම්මේලනය අද (13දා) ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වෙයි. එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ නායක වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය ආරම්භ කරන අතර කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ඇතු...
"දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් කරන සංවර්ධන හා සුබසාධන සම්බන්ධ යෝජනා ජනවාරි 31ට පෙර ලබාදෙන්න – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"මෙම වසරේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදුකෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු සම්බන්ධ යෝජනා මෙම මස 31 වැනිදාට වන විට ලබාගැනීමේ කටයුතු අවසන් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 11දා පාර්ලිමේන්තුවේදී පැවැත්ව...
"අනුර කුමාරගෙන් ප්‍රශ්න වැලක්: ජනපතිගේ මූල්‍ය විනය කෝ?"
"ජනාධිපතිවරයාට අයවැය ලේඛනයෙන් වෙන්කර තිබෙන විශාල මුදලට අමතරව, විදෙස් සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවලට දසලක්ෂ 200ක් ඉල්ලනවා යැයි ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසීය විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය විශේෂයෙන් අද පාර්ලිම...
"දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් කරන සංවර්ධන හා සුබසාධන සම්බන්ධ යෝජනා ජනවාරි 31ට පෙර ලබාදෙන්න – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"මෙම වසරේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදුකෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු සම්බන්ධ යෝජනා මෙම මස 31 වැනිදාට වන විට ලබාගැනීමේ කටයුතු අවසන් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 11දා පාර්ලිමේන්තුවේදී පැවැත්ව...
"දින 12ට ඩෙංගු රෝගීහු 4231ක්"
"මෙම වසරේ (2024) ගතවූ දින 12 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හාරදහස් දෙසීය තිස්එක් දෙනකු (4231) වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව එක්දහස් හාරසිය හැටඅටක් (1468) බව එම ඒකකය කියයි. මීට අමතරව මධ්‍යම පළාතෙන් ඩෙංගු රෝගීන් 341 දෙනකු ද, උතුරු පළ...
"බිලියන 1550.6 ක වාර්තා ගත බදු ආදායමක්"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම 2023 වර්ෂයේදී රැස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්වී ඇත. එහි වටිනාකම රුපියල් බිලියන 1550.6 ක් වන අතර එය 2023 වර්ෂය සඳහා ලබාදී තිබුණු ඇස්තමේන්තුගත ආදායමෙන් 104% ක් වේ. 2022 වර්ෂයට සාපේක්‍ෂව සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන ආදායම් බදු රැස් කිරීම 25%...
"ඒකක 90 ට අඩු විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක්"
"විදුලි බිල අඩු කිරීමේදී ඒකක 90 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක් හිමිවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි. විදුලි බිල අඩු කිරීම සම්බන්ධ යෝජනා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඊයේ (12 දා) ලබාදීමට පියවරගත් බවත්, විදුලි බිල හරහා ජනතාවට ලබාදිය හැකි උපරිම ...
"බිලියන 13 ක රෝහල් බෙහෙත් බිලක් තවම ගෙවා නෑ – ඇමැති රමේෂ් පතිරණ"
"රජයේ රෝහල් සඳහා පසුගිය වසරේදී ගත් ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 13.14 ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන් හා නිෂ්පාදකවරුන් වෙත ගෙවිය යුතු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙම කරුණ...
"මහ වැස්සෙන් දිස්ත්‍රික්ක 13 ක 109635 ක් පීඩාවට"
"රට පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් තිස්තුන්දහස් හයසිය අසූහතකට (33,687) අයත් පුද්ගලයින් එක්ලක්ෂ නවදහස් හයසියතිස්පස් දෙනකු (109,635) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත්, මොනරාගල, ...
"වර්ජන මැද රෝගී සත්කාරයට හමුදාව බසී"
"සෞඛ්‍ය වෘත්තීය සමිති දහයක් එක්ව ආරම්භ කර තිබෙන දෙදින වැඩ වර්ජනයෙන් අඩපණව තිබෙන රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා ඊයේ (11 වැනිදා) පෙරවරුවේ හමුදා නිලධාරීන් 634ක් යෙදවූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ‘දිවයින’ට පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකු...
"මුදලට බැල්ම හෙළන ආරක්ෂකයන් අතේ කුඩු බෙදන ප්ලෑනක් !"
"යුක්තිය මෙහෙයුම යටතේ රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් දෛනිකව ක්‍රියාත්මක වීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ අලෙවි කිරීමට මුදල්වලට ගිජුකමක් දක්වන ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් යොදාගන්නා බව බුද්ධි අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇත. මෙසේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කිරීමට සම්බන්ධ ව...
"ඈන් කුමරිය ජනපති හමුවෙයි"
"මෙරට තෙදින නිල සංචාරයක නිරතව සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා 10 වැනිදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුළු රාජකීය දූත පිරිස විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ අලි ස...
"තෛපොංගල් දිනට පෙර පොරොන්දු ඉටුකළොත් සහාය ජනපතිට – ආර්. සම්පන්ධන් කියයි"
"මේ වසරේ එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම ජනාධිපතිවරයාටත් මේ රජයටත් පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා 10 වැනිදා මාධ්‍ය වෙත අදහස් පළකරමින් ප්‍රකාශ කොට තිබේ. ...
"ජනතාව හෙම්බත් වෙලා ඉද්දි මහින්දලා මුහුදෙ පාටි දාලා – විපක්‍ෂ නායක"
"වැට් බදු නිසා ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක්ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වරාය අධිකාරියට අයිති හංසකාව සහ දියකොවුලා නමැති යාත්‍රා දෙක උපයෝගි කර ගෙන මීට දින 2කට පෙර මුහුද මැද සාදයක් දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11දා)...
"ටිං අනිවාර්ය කිරීම අප්‍රේල් තෙක් කල් යයි"
"බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (ටින් අංකය) අනිවාර්ය කිරීම අප්‍රේල් මාසය දක්වා පමණ කල් යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි. ටිං අංක ලබාදීම පෙබරවාරි අවසන් වන විට අවසන් කළ යුතු බව කලින් තීරණය කර තිබුණත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හෝ වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට ලබන මස...
"වරාය සාද කතාව කුමන්ත්‍රණයක් – ඇමැති ප්‍රේමලාල් ජයසේකර"
"වරාය සාදය යැයි කියන සිද්ධිය එක් පක්ෂයක වෘත්තීය සමිතියක් සිදුකළ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් යැයි වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් එදින සිදුවූයේ නීත්‍යනුකූල නිරීක්ෂණ චාරිකාවක් පමණක් බවත් කී හෙතෙම එහිදී මහජන මුදල් කාබාසිනියා කළ කිසිදු සාදයක් නො...
"සජිත්ට සුබ උපන් දිනයක්"
"විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 57 වැනි උපන් දින සමරුව අදට (12දා) යෙදී ඇත. ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ හා හේමා ප්‍රේමදාස මහත්මියගේ පුතුනුවන් වන සජිත් ප්‍රේමදාස මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මේරිලන්ඩ් ලන්ඩන් ආර්ථික විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ප...
"සංචාරක කර්මාන්තයටත් වැට් එකෙන් දැඩි බලපෑම් – ඇමැති හරින්"
"සියයට 18ක් දක්වා වැට් බදු වැඩි කිරීමෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇතැයි සංචාරක ඉඩම් හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. සංචාරක නියෝජ්‍ය ආයතනවලට කලින් වැට් බදු අදාළ නොවූ බවද 2024 ජනවාරි 18 වැනිදා 0 සිට සියයට 18ක් දක්වා අලුතෙන්ම වැට් බද්දට යටත්වී ඇති බවද ඒ නිසා එම ආයතනවල ලාභයෙන් එම බද්ද දැරීමට සිද...
"ඖෂධ අලෙවිය 30% කින් පහළට"
"මේ වනවිට ඖෂධ අලෙවිය සියයට තිහකින් පමණ පහත වැටී ඇතැයි සමස්ත ලංකා ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ට පැවසීය. බරපතළ ආර්ථික අර්බුදයක ගිලී සිටින රෝගී ජනතාව අත්‍යවශ්‍ය ඖෂධ පමණක් මිලදී ගන්නට පෙළඹී සිටින බව ද ඒවාද දිනකට දෙකකට සෑහෙන පරිදි පමණක් මිලදී ගන්නට පටන්ගෙන ඇති බවද ඒ මහතා කීය. ඇතැම් රෝගීන් දි...
"එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගනී"
"ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි තෙවැනි චාල්ස් රජුගේ නැගණිය වන බ්‍රිතාන්‍ය රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීම ...
"වැට් එකට අත ඉස්සූ මහින්දගේ ආණ්ඩුව චීන සමාගමකට බදු පිට බදු සහන දීලා – කබීර් හෂීම් (සජබ)"
"සාමාන්‍ය ජනතාවට බදු පිට බදු ගසා සතියක් යෑමට පෙර චයිනා කලම්බෝ පෝර්ට් ලොජිස්ටික් සෙන්ටර් වෙත සියලු බදු රහිතව ටෙන්ඩර් කැඳවීමකින් තොරව අඩු මුදලකට ව්‍යාපෘතියක් බදු දීලා යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. වැට් බද්ද ඇතුළත් අයවැය සම්මත කිරීමට ආණ්ඩුව ප්‍රීතියෙන් අත ඉස්...
"ගුවන් යානා 4ක් බඩගායි"
"අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැති නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා හතරක් පියාසර කරගත නොහැකිව බිම තබා තිබෙන බව එම ආයතනයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැති නිසා ඉකුත් වසරේදී පමණක් ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇත. මීට අමතරව ග...
"තොරතුරු ලබානොදීම: මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි"
"පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අවශ්‍ය නිසි පියවර නොගෙන රාජකාරි වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන්ගේ තොරතුරු එක් පාර්ශ්වයක් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී සිය දෙපාර්තමේන්තුවේ එම තොරතුරු නැතැයි ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස...
"නිරෝෂා අතුකෝරළ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට"
"සමගි ජන බලවේගයේ බියගම සම සංවිධායිකා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබේ. එම පත්වීම් ලිපිය පක්‍ෂයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමූ අයුරු. සජබ පෙර පාසල් ගුරු සංගමයේ සභාපතිවරිය වන්නේද නිරෝෂා අතුකෝරළ මහත්මියයි."
"රතු පලස මතින් ඈන් කුමරිය එයි"
"බි්‍රතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (10 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය. ඇය මෙම සංචාරය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබුණි. ඊයේ පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් ය...
"නාමල්ට එරෙහි විමර්ශනය උසාවියෙන් ඉල්ලයි"
"කොටුව ට්‍රාන්ස් වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටසක් අවුරුදු 99 බදු ක්‍රමය යටතේ ඉන්දියාවේ ක්‍රිස් සමාගමට බදු දීමේදී් සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කො...
"බාල ප්‍රතිදේහ එන්නත් සිද්ධිය – වෛද්‍ය හේරත් ඇතුළු 7 ක් යළි 17 දා තෙක් රිමාන්ඩ්"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. බී. හේරත් මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද ...
"ආණ්ඩුව අලුතෙන් කැසිනෝ බලපත්‍ර දෙකක් දීලා- විජිත හේරත්"
"ආණ්ඩුව අලුතෙන් කැසිනෝ බලපත්‍ර දෙකක් නිකුත් කර ඇති බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය. නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් දාන්න බලපත්‍රයක් දී ඇති බවත් ලංකාවේ කැසිනෝ ආයතනවල වැඩ කළ දෙදෙනකුගේ නමින් බලපත්‍ර නිකුත් කර ඇති බවත්, ඔවුන් හරහා ඉන්දියානු ආයතනයකට බලපත්‍ර නිකුත් ...
"සමිති 10ක් සටනේ රෝහල් වර්ජනයෙන් රෝගීහු අමාරුවේ"
"වෛද්‍යවරුන් සඳහා පමණක් ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 10ක නියෝජිතයන් ඊයේ (10දා) ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසකටම පැමිණි ජනතාව මහත් අපහසුතාවට පත් වූහ. මෙම වැඩ වර්ජනය ඊයේ (10දා) පෙරවරු 8.00ට ආරම්භ වූ අතර එය හෙට (12දා) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පර...
"එජනිස ලේකම් පුටුව ස්ථිරවම පුරවන්න මෛත්‍රී ලොකු ගේමක"
"එක්සත් ජනතා නිදහස් සන්ධානයට ස්ථිර වශයෙන් මහ ලේකම්වරයකු පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස හිටපු ලේකම් මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන්ට දැනුම්දී ඇත. ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිප සාමාජිකයන් එජනිස යටතේ තරග කිරීමට අපේක්‍ෂා කරන නිසා ඉක්මන...
"වැඩබලන පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්"
"වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස හා විවිධ චෝදනා එල්ලවී ඇති ඔහු වැනි නිලධාරියකු පොලිස්පති ධුරයේ වැඩ බැලීමට හෝ පත් කිරීමෙන් තමන් ඇතුළු රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ හර්ෂණ ජය...
"සීසන් කැපිල්ලට සජිත්ගෙන් දෝස්මුරයක්"
"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයේ නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමට එහි සාමාන්‍යාධිකාරවරයා තීරණය කර ඇති බවත් මේ අවස්ථාවේ මෙවන් දෙයක් සිදු කිරීම තුළින් දරුවන් දුෂ්කරතාවලට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. නිවාඩු මාසයක් වුවත් දූදරුව...
"පරාටේ වෙනස් කරනවාට මහ බැංකුව විරුද්ධ නෑ"
"පරාටේ නීතිය සංශෝධනය කිරීම ගැන මහ බැංකුවේ විරුද්ධත්වයක් නැති බවත්, එහෙත් අයකරගත නොහැකි ණය අයකර ගැනීමේ ශක්තිමත් ක්‍රමයක් තිබිය යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එසේ නොමැති නම් ගෙවන්න බැරි ණය අයකර ගැනීමට තිබිය යුතු විසඳුම කුමක් දැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කර සිටියේය. මහ බැංකු මූලස්ථානයේද...
"සමෘද්ධියේ සිටි ලක්‍ෂ 8 කට අස්වැසුමෙන් හුළං"
"අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධිලාභීන් හරි අඩකගේ සහනාධාරය කපාහැර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. ඒ අනුව මෙතෙක් සමෘද්ධි සහනාධාරය ලැබූ ලක්‍ෂ අටකට 2024 ජනවාරි මාසයේ සිට එම සහනාධාරය අහිමිවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මේක හෙණ ගහන අපරාධයක්. අමාරුවෙන් ජීවත්වෙන්න හදන මිනිසුන්ගේ සහ...
"සාරතීගේ වැඩවලට බාධා එපා දයාසිරිට උසාවියෙන් වාරණ 2 ක්"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාට එම ධුරයේ කටයුතු කිරීමට බාධාවක් හෝ අවහිරයක් සිදුකිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන හා වැඩබලන ...
"ප්‍රමිතියෙන් යුතු ඖෂධ රටට ගෙන ඒම අඩු වෙලා"
"ඖෂධ මිල වැඩි වීම නිසා රට තුළට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන ඒමේ අඩුවක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඊයේ (08 දා) පැවසීය. ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන ඒම සඳහා මිල සූත්‍රයක් ඇති කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් මිල සූත්‍රය වෙනුවට මිල පාලනයක් ඇතිකර තිබෙන බවත්, එ...
"ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ලංකාව 4 වැනි තැනට"
"2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්ව ඇත. ‘ෆ්ලෑෂ් පැක්’ සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් මේ බව අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය, ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව යන රටවල්ය. දුෂ්කර වසර ගණනාවකින...
"යුක්තියට දින 20 යි: 28520 ක් අත්අඩංගුවේ"
"යුක්තිය මෙහෙයුම ආරම්භ කර දින 20 ක් ගත වෙද්දී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට මත්ද්‍රව්‍ය භාවිතයට සහ විවිධ අපරාධවලට සම්බන්ධ මෙන්ම සැකකටයුතු පුද්ගලයන් 28520 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත. මෙම සැකකරුවන් අතර මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලේඛනගත ලැයිස්තුවේ නම සඳහන් ජාවාරම්කරුවන් 2303...
"පළාත් කීපයකට තද වැසි"
"උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට ඉදිරි දින කීපයේදී ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්නරුව ...
"වසර 3ක දී බිලියන 21ක ආදායමක් ගන්න නාගරික සංවර්ධන ඉඩම් බදු දෙයි"
"නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සඳහා ලබාදී වසර 3ක දී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. ඒ අනුව ඉඩම් බැහැර කිරීමෙන් මෙම වසර තුළ දී පමණක් රුපියල් බිලියන 09ක ආදායමක් උපයා ගැනීමට එම අධිකාරිය සැලසුම්කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග ම...
"ආගමික ඇදහිලි විකෘති කරන ක්‍රියා සොයා බැලීමට කමිටුවක්"
"සමාජය විකෘති කිරීම පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසයි. ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින්, සමාජ ආතතිය ඇති කරමින් සිදුකරන ක්‍රියාවන් වැළැක්වීමට හා තුරන් කිරීමට රජ...
"පළා යන අපරාධකරුවන් කොටුකර ගන්න දකුණු පළාතේ ස්ථිර මාර්ග බාධක 32ක්"
"අපරාධ සිදුකොට පලායන අපරාධකරුවන් නීතියේ රැහනට කොටුකර ගැනීම සඳහා දකුණු පළාත තුළ මේ වන විට ස්ථිරවම මාර්ග බාධක 32ක් යොදා ඇති බැව් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මින් වැඩිම මාර්ග බාධක සංඛ්‍යාවක් ස්ථාපිත කොට ඇත්තේ ගාල්ල සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාසවල බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පෙන්වා දෙයි....
"ලංවිම සභාපතිට ලිපි දෙකක් – කංචන කඩුව ගනියි"
"විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබියදී සැලසුම් සහගතව සහ නීති විරෝධී අයුරින් නිවාඩු හෝ වෛi නිවාඩු මත සේවයට වාර්තා නොකර පසුගිය ජනවාරි 03, 04 සහ 05 දිනවල සේවාවන් පවත්වාගෙන යෑමට බාධා කරන ලද සේවකයන් පිළිබඳ තොරතුරු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් ද...
"දේශනවලට සහභාගි වී මිථ්‍යා විශ්වාසවලින් ගැලවෙන්න බැරිනම් මානසික රෝහලට යන්න – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්"
"ජීවිත හානි කර ගැනීම පිළිබඳ සිදුකරන දේශනවලට සහභාගි වෙලා මිථ්‍යා මත විශ්වාස කොට ඒවායෙන් ගැලවීමට යම් කිසි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට නොහැකි නම් ළඟම ඇති මානසික රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගෙන මෙම මිථ්‍යා විශ්වාසවලින් මිදීමට හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රුබන් මහතා පවසයි. මේ පිළිබඳව අදහස...
"ශ්‍රාවස්ති බෞද්ධ විහාරයට කළහකාරීන් කඩාවැදීම ගැන ඉන්දීය මහාබෝධි සංගමය කනගාටුව පළ කරයි"
"ඉන්දියාවේ ජේතවනාරාමය අසල ශ්‍රාවස්ති බෞද්ධ විහාරයට කළහකාරීන් පිරිසක් පසුගිය දෙසැම්බර් 29 වැනිදා කඩා වැදීම ගැන කනගාටුව පළකරමින් ඉන්දීය මහාබෝධි සංගමය එක්ස් (ට්විටර්) පණිවුඩයක් නිකුත් කර ඇත. පසුගිය දෙසැම්බර් 29 දා සිට යම් පිරිසක් ඉන්දියාවේ මෙම විහාරස්ථානයට බලෙන් කඩා වැදී සුරා පානය කරමින්, මස් මාංශ පුළුස්සමින් බුදු දහමට නි...
"සිරි දේවමිත්ත ධර්මපාල භෂ්මාවශේෂ තැන්පත් කළ ඉදි වූ පිළිරුව නිරාවරණය කෙරෙයි"
"ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල ස්වාමීන් වහන්සේ නමින් පැවිදි දිවියට පත් වීමෙන් පසු අපවත්වීමෙන් ඉක්බිතිව උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ලොව පළමුවරට ඉදිවූ ප්‍රතිමාව මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේදී නිරාවරණය කෙරිණි. අග්‍රශ්‍රාවක විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනයට සමගාමීව එම...
"උතුරේ ජනතාව පෙළන කුල ප්‍රශ්නය ගැන අරුන් සිද්ධාර්ත් යාපනයේදී ජනපතිට කියයි"
"උතුරේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය යාපනය සංචාරයේදී පෙරේදා (6 දා) පියවර ගත්තේය. ඉන් අනතුරුව යාපනය රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලට පැමිණි ජනාධිපතිවරයා අයිස් ක්‍රීම් රස බලන අතර කුඩා දරුවකු සමග සතුටු සාමීචියේ යෙදුන අවස්ථාවකි. උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු ක...
"සුරාබදු පුරප්පාඩුවලට දෙපාර්තමේන්තුවේ සිටින උගත් දක්‍ෂයින් යොදවන්න"
"සුරාබදු දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු දෙපාර්තමේන්තුවේ පරිපාලනයට බලපෑමක් නොමැති බවත්, දැනට දෙපාර්තමේන්තුව සතුව උසස් අධ්‍යාපනය ලබා ඇති සැලකිය යුතු පිරිසක් සිටින නිසා ඔවුන්ගෙන් එම පුරප්පාඩු පිරවිය හැකි බවත් ජයකොඩි මහතා කීය. දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට සිටින වැඩ ආවරණ කරන නිලධාරීන් ස්ථිර ...