Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"දූෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට වෛද්‍ය චමල් සංජීව සජබට එක්වීම සතුටක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමිකයකු ලෙස කටයුතු කිරීම නිසා සිය රැකියාව අහිමි වූ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජනබලවේගයට එක්වීම සතුටට කරුණක් බවත් රජයේ සේවකයකු වූ චමල් සංජීව මහතාට සිය රැකියාව අහිමි වූයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදු වූ...
"සර්බියානු ජාතිකයාගේ ගමන් මල්ල දුම්රියේදී උස්සලා"
"නැවත සිය මව්රටට යෑමට කටුනායක බලා දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයකුට අයත් විදේශ ගමන් බලපත්‍රය ගුවන් ගමන් බලපත් ඇතුළු වටිනා දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. සර්බියානු ජාතික දමීර් හැඩ්සික් නමැති අයගේ පැමිණිල්ල මත මෙසේ පරීක්ෂණ ආර...
"උතුරේ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට මාස දෙකෙන් විසඳුම් දෙනවා"
"උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයා බලනු ඇති බවත්, උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධ...
"වාහන ආනයනයට ඉඩ දෙන බවට පැතිරෙන කතා බොරු"
"වාහන ආනයනයට යළි ඉඩ ලබාදෙන බවට කිසියම් පිරිසක් පතුරවා හරින කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ‘දිවයින’ට පැවසීය. මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශයක් ලෙස හුවා දක්වමින් සංවිධානාත්මක පිරිසක් මෙය ප්‍රචාරය කර ඇතැයි පවසන කුලතුංග මහතා කොරෝනා වසංගතයත් ඉන් පසු ඇති වූ ආර...
"මොළේ උණ බවට සැක ගාල්ලේ රැඳවියෝ 8 ක් කරාපිටිය රෝහලේ"
"මොළේ උණ වැළඳී ඇති බවට සැක කරන ගාල්ල බන්ධනාගාර රැඳවියන් 08 දෙනකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි. ගාල්ල බන්ධනාගාරයේ සිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි රැඳවියකු මොළේ උණ වැළඳීමෙන් මියගිය බවට වාර්තාවීම නිසා එම බන්ධනාගාරයට යොමුකරන රැඳවියන් අඟුණුකොළපෑලැස...
"බහුදින ධීවර යාත්‍රාවලටත් වැට් බදු ප්‍රහාරයක්!"
"වැට් බද්ද සියයට 18 කින් ඉහළ දැමීම නිසා බහුදින ධීවර යාත්‍රාවලින් ධීවර කටයුතු කිරීමේදී දැරීමට සිදුවන සමස්ත පිරිවැය ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසයි. මේ හේතුවෙන් ධීවර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි පවසන හෙතෙම දැන්වත් ධීවරයන් හට සහනයක් ලබාදීමට රජය වහා මැද...
"දයාසිරිත් වෙනම ගමනක – අර්බුදයෙන් රට ගොඩගන්න නිවැරදි මාවතකට යොමුවෙනවා – දයාසිරි ජයසේකර"
"අද මේ රට සෑම ක්ෂේත්‍රයකින්ම විශාල අර්බුදයකට මුහුණ පා ඇතැයි ද එයින් රට ගොඩ ගෙන රට නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් ජාතික වැඩ පිළිවෙළක් අපගේ ව්‍යාපාරය මගින් සකස් කිරීමට කටයුතු කර ඇතැයි ද එම වැඩපිළිවෙල පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙකූට ඉදිරි ජනාධිපතිවරයේදී අපගේ සහාය ලබා දෙන්නේ යැයි ද පරමාදර්ශී දේශපාලනයක් සඳහා...
"සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 ක විශේෂ ඩෙංගු මර්දන සතියක්"
"විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ (07 වැනිදා) සිට ලබන 13 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය. මෙම මාසයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අම...
"ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් – යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබාදීමට අපේක්ෂා කරනවා"
"ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබාදීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ...
"ඩෙංගු තොරතුරු දන්වන්න ක්‍ෂණික දුරකථන අංකයක්"
"ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්‍ෂණික අංකයක් ස්ථාපිත කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් රෝහණ මහතා ‘දිවයින’ට පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ස්ථාපිත කර ඇති 0117-966366 මෙම ක්‍ෂණික දුරකථන අංකයට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතු...
"වර්ජනයක් කළේ නෑ – උද්ඝෝෂණය කළ සේවකයන්ට එරෙහි වුණොත් උසාවි යනවා – රංජන් ජයලාල්"
"විදුලි සේවකයන් වැඩ වර්ජනයක් නොකළ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන උද්ඝෝෂණය කිරීම පමණක් සිදුකළ බවත් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය. විරෝධතා දැක්වූ දින තුනේ රටේ කිසිදු විදුලි බිඳවැටීමක් සිදු නොවූ බවත්, විදුලි සේවකයන් උද්ඝෝෂණයේ නිරත වූයේ විදුලිබල මණ්ඩලය විදෙස් සමාගම්වලට පැව...
"ධම්මික පෙරේරාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක් – ජනාධිපතිතුමා ගැන රටේ ජනතාවට විශ්වාසයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා"
"ජනාධිපතිතුමා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (07දා) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹදී හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී වැ...
"2019 ජනාධිපතිවරණයේදී සෑම පුරවැසියකුම ලක්ෂ 02 ක් අහිමි කරගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක"
"2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයක් ලෙස මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ 02 ක් අහිමි කර ගෙන ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒමහතා මේබව ප්‍රකාශ කර සිටියේ කලා වැව ආසන එක්සත් ජනරජ පෙරමුණු බල මණ්ඩලය අමතමින්ය. එම බල මණ්ඩලය එප්පාවල, හුරිගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි. එහ...
"ළදරුවන්ට සරම්ප එන්නත ලබාදීමේ කොළඹ වැඩසටහන…."
"සරම්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාස 06 ත් 09 ත් අතර ළදරුවන් වෙත අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ එක්දින ජාතික වැඩසටහන ඉකුත් 06 වැනිදා අවදානම් දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය. ඊට සමගාමීව කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පැවති සායනයකදී ළදරුවකුට සරම්ප එන්නත ලබාදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍...
"දුර ගමන් බස් නවත්වන ජරා හෝටල් ගැන පිංතූර සමග දන්වන්න – ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත්"
"දුරගමන් සේවා බස් රථ නවත්වන හෝටල් සියයට 60 ක්ම ඉතා අපිරිසිදු බවත් එවැනි හෝටල් වෙතොත් 0788-714726 යන අංකයට ඡායාරූපද සහිතව වට්ස්ඇප් කරන ලෙසත් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා සියලු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී. දැනටමත් දුරගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා බොහෝමයක වැසිකිළිවල අපිරිසිදු තත්ත්වයන් සම්බන්ධයෙන් ම...
"මන්ත්‍රීලා පිටුපස රහස් පොලීසියෙන්"
"ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මැති ඇමැතිවරුන් විපක්‍ෂය සමග එක්වන්නේ දැයි සෙවීමට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුපස හඹායන බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. විශේෂයෙන්ම පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් පිරිසක් සමගි ජනබලවේගය සමග එක්වීමට ගෙන ඇති තීරණ සහ ඔවුන්ගෙන් ...
"ලේඛනගත මත් ජාවාරමුන් භාගයක්ම යුක්තියට කොටුවෙති"
"පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම මගින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4584 දෙනකු අතුරින් මේ වන විට සැකකරුවන් 2131 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම මෙහෙයුම ආරම්භ කර දින 19 කාලයක දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
"කුඩු ජාවාරම්කාරයන් නිවෙස් අතහැර ගිහින්"
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝමයක් සිය නිවෙස් අත්හැර ගොස් ඇතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රය’ට පැවසීය. මත්ද්‍රව්‍යයට එරෙහිව සිදුකරනු ලබන පොලිස් මෙහෙයුම නිසා මත්කුඩු හිඟයක් පවතින බවත් ජාවාරම්කරුවන් රුපියල් දෙදාහක මුදලකට අලෙවි කළ මත්කුඩු පැකට්ටුව රුපියල් අටදාහ දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවර...
"13 හයිය අරන් පළාත් ආර්ථිකය හදන්න – ජනපති යාපනයේදී කියයි"
"දහතුන් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී එම පළාතේ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ වන විටත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙන බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතු සඳහා ප්‍ර...
"ජනපති සටන: පොහොට්ටුවට පෙති හයක්"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන් හය දෙනකු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. දිනේෂ් ගුණවර්ධන, ධම්මික පෙරේරා යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතනයක හිමිකරුවකු මෙන්ම තවත් එක් විශේෂිත පුද්ගලයකු සම...
"චන්ද්‍රිකා යළිත් ශ්‍රීලනිපයට"
"හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රීලනිපය කියා සිටී. ඒ අනුව ඇයගේ නැවත පැමිණීම බොහෝදුරට ලබන සතියේදී සිදු කෙරෙනු ඇතැයි එම පක්ෂය කියා සිටින අතර ශ්‍රීලනිපය විසින් හෙට (08දා) සංවිධානය කරනු ලබන දිවංගත බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරු උත්සවයට ද ඇය ...
"ලංවීමට කෝටි 8000ක ලාභයක්"
"පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක් ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වන විට රුපියල් කෝටි අටදහසකට වඩා ලාභයක් වාර්තා කර ඇත. ඉකුත් වසරේ අගෝස්තු 09 වැනිදා තුන්වැනි වරටත් විදුලි ගාස්තු ඉහළ දමනු ලැබුවේ මණ්ඩලය ලබන රුපියල් කෝටි 1800ක පාඩුව පියවා ගැනීම...
"කිල්මිෂා දුවේ… ඔබ රටට අභිමානයක්"
"දකුණු ඉන්දියාවේ පැවැති ගායන රියලිටි තරගයකින් කිරුළ දිනූ යාපනයේ කිල්මිෂා උදයසීලන් දියණිය සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය"
"සරම්ප යළි බෝවුණේ අවිද්‍යාව නිසා"
"මෙරටින් 2019 වසරේ තුරන් කරනු ලැබූ සරම්ප රෝගය නැවත මතුවීමට හේතුව අවිද්‍යාව මත පිහිටා සරම්ප එන්නත් නොගත් හත්දහස් පන්සීයත් දසදහසත් අතර පිරිසක් සිටීම යැයි සෞඛ්‍ය අනාවරණය කර ගෙන තිබේ. 2019 වසරේ සරම්ප රෝගයෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබූ නමුත් මේ වසරේ (2023) මැයි 23 වැනිදා යළි සරම්ප රෝගියකු කොළඹ ප්‍රදේශය...
"ශ්වසන රෝග බෙහෙත් හිඟයි"
"ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. පවතින කාලගුණික තත්ත්වයත් සමග ඇදුම, හතිය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඇතුළු ශ්වසන රෝගවල වැඩි වීමක් වාර්තා වී ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය ජ...
"බණ්ඩාරනායක ජන්ම දිනයෙන් ශ්‍රීලනිපය ඡන්ද වැඩ අරඹයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය යෙදෙන හෙට (08 දා) සිය පක්ෂයේ ඉදිරි ජාතික මැතිවරණයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගෙන ගොඩනඟන ශක්තිමත් සන්ධානයක් යටතේ මේ වසරේ පැවැත්වීමට නි...
"රටේ ආදායමෙන් 60%ක් සුළුතරය අතේ"
"බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හරහා ලියාපදිංචි වන පිරිස අතරින් ඉදිරියේදී රටේ ඉහළම ආදායම් ලබන්නන් හඳුනාගෙන ඔවුන් බදු දැලට එකතු කර ගැනීම රජයේ සැලසුම වී ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. මේ අනුව ඉදිරියේදී රටේ ඉහළම ආදායම් ලබන ලක්‍ෂ 40ක පමණ පිරිසක් හඳුනාගැනීමට නියමිත බවත් ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙහ...
"බිලියන 943ක බදු පොල්ලක්"
"දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 943ක හිඟ බදු ආදායමක් ඉකුත් වර්ෂයේ (2023) ජුනි මස 30 වැනි දා වන විට ලැබීමට තිබූ බැව් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි. මෙකී හිඟ බදු ආදායමෙන් රුපියල් බිලියන 767ක මුදලක් විවිධ හේතුන් මත අය කර ගැනීමට නොහැකිව පවතින බව ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අය...
"ආයුර්වේද බෙහෙත්වලට වැට් නිදහසක්"
"ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන සියලුම ඖෂධ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඊට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එසේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආනයනය කරනු ලබන ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය ද වැට් ...
"ඩෙංගු මර්දන වැඩ අද සිට රට පුරා"
"ඩෙංගු මර්දනය පිළිබඳ විශේෂ වැඩසටහන් මාලාවක් අද (07දා) සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඩෙංගු අවදානම් කලාප කේන්ද්‍රකර ගනිමින් පරිශ්‍ර පරීක්‍ෂාකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උපදෙස් දී තිබේ. දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මූලික...
"ඔක්සිජන් පැටලීම වාර්තාව තෙපරබායි"
"ජාතික රෝහලේ ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ රෝගියකුට කාබන්ඩයොක්සයිඩ් වායුම ලබාදීමෙන් අනතුරුව අදාළ රෝගියා මියගිය බවට පසුගියදා සැලවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමැතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව මේ දක්වා ලබාදී නැතැයි වාර්තා වේ. අදාළ කමිටු විමර්ශනයන්ට අනුව ජීවිතක්ෂයට පත්ව තිබූ රෝගියාට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ්...
"බස්නාහිර බස් දොස් පැමිණිලි 2000ක්"
"බස්නාහිර පළාතේ ධාවනය වූ පෞද්ගලික බස් රථවල සේවය කරන ලද රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව මගී පැමිණිලි දෙදහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය වර්ෂයේ (2023) ලැබී ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව තමා කළ වරද පිළිගත් බස් රථ කොන්දොස්තරව...
"කෝටි 600ක අයිස් – කුඩු ගාලු මුහුදේදී අත්අඩංගුවට"
"ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 600කට අධික වටිනාකමෙන් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගාල්ලට නුදුරු ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඊයේ (05 දා) අත්අඩංගුවට ගන්නා ලදී. මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිදුක...
"පළාත් මට්ටමින් ආර්ථිකය හදන්න ‘13’ බලය ඇති – ජනපති යාපනයේදී කියයි"
"පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථිකය යථාර්ථයක් විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. පළාත් මට්ටමි...
"රටේ ජනතාවගෙන් 70%කට ජීවත්වීම අරගලයක් වෙලා"
"රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ පිරිසකට ජීවත්වීම සඳහා අද විශාල අරගලයක් කිරීමට සිදුවී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයකදී ප්‍රකාශ කළේය. උදාවූ 2024 නව වසර වෙනුවෙන් පැවැති මෙම විශේෂ දේව මෙහෙයේදී වැඩිදුරටත් කරුණු දැක්වූ කාදිනල්තුමා මෙසේද පැවසූහ. උදාවූ...
"කිල්මිෂා දුවේ… ඔබ රටට අභිමානයක්’"
"ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Zee Tamil නාලිකාව සංවිධානය කළ little champs 2023 රියැලිටි තරගයේ කිරුළ දිනූ 14 හැවිරිදි කිල්මිෂා උදයශීලන් දැරිය සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාව මෙහි දැක්වේ. ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේදී මෙම හමුව සිදුව ඇත. අප රටට දුන් කීර්තිය අගයමින් ඇගේ අධ්‍යාපන කට...
"උතුර වේගයෙන් දියුණු කරන්න ඩයස්පෝරාව හා පළාතේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමග සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්...
"නවසීලන්ත මහ කොමසාරිස් විපක්‍ෂ නායක සජිත් හමුවෙයි"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර හමුවක් ඉකුත් 04 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. නවසීලන්ත මහකොමසාරිස්වරයා මෙරට තුළ සිය සේවා කාලය අවසන් කර සිය රට බලා යෑමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර එහිදී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශප...
"අද රටේ ඇත්තේ දුප්පතා සුරකින රජයක් නොවේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"බදු බර නිසා වැඩිපුර පීඩාවට පත්ව ඇත්තේ දරු පරපුර බවත් ඔවුන්ට පෝෂණය, රැකවරණය සහ ආරක්ෂාව ලබා දීමට නොහැකි වී ඇති මොහොතක අයි. එම්. එෆ්. එකට අනුව සිදු කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩි බරක් පැටවූයේ සාමාන්‍ය ජනතාවගේ අර්ථසාධක සහ ඉතිරිකිරීම්වලට බවත් එහි දී සුපිරි ධනවතුන්ට කිසිදු හානියක් සිදු නොවූ බවත් අද රටේ ඇත්තේ සුපි...
"පෙබරවාරි මුල විදුලි බිල අඩු කරනවා – රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ"
"පෙබරවාරි මුල් සතිය වනවිට විදුලිබිල සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. විදුලිබිල අඩු කිරීම සඳහා අදාළ දත්ත මේ වනවිට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බව ද ඇමැතිවරයා පැවසීය. නව ජනන සැලැස්ම අනුව මේ වසරේ (2024) දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනී...
"ප්‍රදීප් කුමාර බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි"
"ප්‍රවීණ පුවත්පත් කතුවරයකු, ප්‍රකට නවකතා රචකයකු, ගීත රචකයකු මෙන්ම ප්‍රකට ලේඛකයකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා ඊයේ (5 දා) හදිසියේ අභාවප්‍රප්ත විය. ‘දවස’ පුවත්පත් ආයතනය මෙන්ම ‘දිවයින’ පුවත්පතේ නිදහස් ලේඛකයකු ලෙස කලක් කටයුතු කළ බාලසූරිය මහතා මල්ටි ෆැක්ස් ආයතනයේ ‘කුමරි’ පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙස මෙන්ම සුමති ප්‍රකාශන...
"109 හඳුන්වා දුන් ගමන්ම හිංසන පැමිණිලි 36ක්"
"කාන්තා සහ ළමා හිංසන පිළිබඳව දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් වන 109 හඳුන්වාදීමෙන් පැය 12 ක් ඇතුළත කාලයේදී පැමිණිලි 36 ක් ලැබුණු බව කාන්තා හා ළමා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය. මෙම පැමිණිලි විවිධ පළාත්වලින් ලැබුණු බවද, එසේ පැමිණිලි කළ අය අතර කාන්තාවන් මෙන් ළමුන්ද සිටින බවද පොලිසිය කියයි. නෝම...
"සිසු හෙද අයැදුම්කරුවන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්"
"සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු විස්තර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පළකර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මේ සඳහා අයැදුම්පත් යොමු කරන ලද අයැදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර තමන් හට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දින...
"සජින් වාස්ට මෛත්‍රී අම්බලන්ගොඩ දෙයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක ලෙස කටයුතු කළ ශාන් විජය ලාල් ද සිල්වා මහතා එම පක්‍ෂයෙන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (03 දා) ගාල්ල දිස්ත්‍රික් ශ්‍රීලනිප සි...
"විදුලිබල මණ්ඩල තෙදින විරෝධතාවේ අවසන් දිනය දා…"
"ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව එහි වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව ආරම්භ කර දින තුනක් තිස්සේ පැවති විරෝධතාව ඊයේ (05 දා) අවසන් විය. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ දහවල් පැවති උද්ඝෝෂණයට එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන් විශාල පිරිසක් එක්ව සිටි අයුරුයි මේ. ඡායාරූප – කමල් බෝගො...
"උසාවි නියෝගය නිසා යනවා දින දාහතරකින් ආයේ එනවා – රන්ජන් ජයලාල්"
"අධිකරණය මගින් ලබාදුන් නියෝගයට ගරු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන මුත් අදාළ නියෝගය දින දාහතරකින් අවසන් වූ වහාම ලංකා ව්දුලිබල මණ්ඩලය රැකගැනීමේ සටන යළි ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසීය. “විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව කියමින් එය විකුණා දැමීමට සකස් කර තිබෙන පනත පාර්ලිමේන...
"ඉමියුනොගොලොබියුලින් වංචාවේ සැකකරුවන් පාපොච්චාරණයක් කරනවානම් එය ජාතික වගකීම ඉෂ්ඨ කිරීමක් – විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව"
"ප්‍රශ්නගත ඉමියුනොගොලොබියුලින් වංචාවේ පරීක්‍ෂණ සාධාරණ ලෙස සිදුවන ආකාරය අනුව යුක්තිය ඉටුවීම මෙරට අනාගත දේශපාලන සිතියමද සලකුණු කරන බැවින් අදාළ පරීක්‍ෂණ කණ්ඩායම් කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී සිය පරීක්‍ෂණ මෙහෙය විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කර සිටී. අදාළ වංචා...
"වැට් බද්දෙන් සිමෙන්ති කොට්ටය රු. 350කින් ඉහළට"
"වැට් බදු සියයට 18කින් ඉහළ දැමීමත් සමග සිමෙන්ති මිල රුපියල් 150ත් 350ත් අතර මිලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසීය. මෙලෙස මිල ඉහළ දැමීමත් සමග ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2300 දක්වාද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2450 දක්වාද ඉහළ දමා ඇත. බදු ඉහළ දැමීමට පෙර...
"උ/පෙළ විභාගය සාර්ථකව ඇරඹුණා – විභාග කොමසාරිස් ජනරාල්"
"අපොස උසස් පෙළ විභාගය (2023) සාර්ථකව ඊයේ (04දා) ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. විභාගය සඳහා සිසුන් තුන්ලක්‍ෂ හතළිස් හයදහස් නවසිය හැත්තෑහය දෙනකු විභාග මධ්‍යස්ථාන 2302ක දී විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබිණි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 319ක් වේ. ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් ...
"ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 55ක් අන්ත දිළින්දෝ වෙලා"
"ඇති වූ ආර්ථික අර්බුදයත් සමග බදු බර ජනතාව මත පතිත කිරීම නිසා දැඩි දිළිඳුභාවයට පත්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස් පන් ලක්‍ෂය ඉක්මවා ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු වී තිබේ. 2019 වන විට දරිද්‍රතා රේඛාවට යටින් සිටි දිළිඳුම පිරිස මුළු ජනගහනයෙන් ලක්‍ෂ විසිපහක් ලෙස සටහන් වී තිබුණත් මේ වනවිට ...
"දිස්ත්‍රික්ක 10ක දැන් පැතිරිලා: මාස 6-9 බබාලාට වහාම අමතර සරම්ප එන්නත දෙන්න – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ"
"මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය මේ වනවිට යළිත් දිස්ත්‍රික්ක දහයක් පුරා පැතිර ගොස් ඇති නිසා මාස හයත් මාස නවයත් අතර දරුවන්ට වහා අමතර සරම්ප එන්නත (MMR) ලබාදෙන ලෙස වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. මේ වනවිට සරම්ප රෝගීන් හත්සිය හතළිහක් හමුවී ඇතැයි ද 2019 දී සරම්ප රෝගය මුළු රටින්ම තුර...
"අසීරුවෙන් හෝ බර දරාගෙන නොගියොත් අනාගතයක් නෑ -ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට මුදල් මුද්‍රණය කිරීමට හෝ බැංකුවලින් ණය ලබාගැනීමට නොහැකිකම නිසා වැට් බද්ද වැඩි කිරීමට සහ වැට් බද්ද ඉවත්ව තිබූ භාණ්ඩ ගණනාවක් වැට් බදු පනතට යටත් කිරීමට සිදුවූ බවත් අසීරුවෙන් හෝ මෙම බර දරාගෙන නොගියහොත් අනාගතයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටි...
"විදුලි සේවක උද්ඝෝෂණයට ඉංජිනේරුවොත් එක්වෙති"
"ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ගෙන එන පනතට එරෙහිව ආරම්භ කර තිබෙන සේවක උද්ඝෝෂණයේ දෙවැනි දින වූ ඊයේ (4 දා) විදුලි ඉංජිනේරු සංගමය ද එයට එකතුවී තිබේ. විදුලිබල මණ්ඩලයේ පරිපාලන ව්‍යුහයේ සියලුම ප්‍රධාන තනතුරුවලට හිමිකම් කියන විදුලි ඉංජිනේරු සංගමය ද මෙම සටනට එකතුවීම අගේ කරන බව සෙසු වෘත්තීය සමිති නායකයෝ පැවසූහ. කොළඹ,...
"ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීම තහනම්: රන්ජන් ජයලාල්ට උසාවි නියෝගයක්"
"ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට ඇතුල්වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (4 දා) නියෝගයක් නිකුත් කළේය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ලංවීම වෘත්තීය සමිති පෙරේදා (3 දා) සිට දින තුනක විර...
"රේගුව වාර්තා පොතට ආදායම බිලියන 970ක්"
"ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 970ක් උපයා ගැනීමට 2023 වසරේදී සමත් වී ඇත. මීට පෙර රේගුව උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේදී වාර්තා වී තිබූ අතර එය රු. බිලියන 923ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි. 2023 වසර මුලදී මුදල් අමාත්‍යාංශය විසින් රේගුවට රුපියල් බිලියන 1,...
"තමන්ට පෙර රට සහ ජනතාව යන උදාර සංකල්පය මත සන්ධානය ඇති කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ එකතුවන සියලුදෙනාම එකතු වන්නේ කොන්දේසි විරහිතව ප්‍රශස්ත ප්‍රබුද්ධ දේශපාලනයක් ක්‍රියාත්මක කිරීමට බවත් මේ රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංගීත පුටු හරඹ පැත්තකට දමා ත...
"කිඹුල් නඩුවේ පළමු සාක්‍ෂිකරුට යළි වරෙන්තු"
"හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූම් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ‘කිඹුල් නඩුවේ’ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාර සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත...
"යෝජිත විදුලිබල පනත මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිවලට සුබ නෑ – ජානිපෙ නායක විමල් වීරවංශ"
"යෝජිත විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු සකස් කරන ප්‍රතිපත්තිය මගින් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති පවා මහජන උපයෝගිතාව නොසලකා පෞද්ගලික අංශයට පැවරීමට හැකියාව ලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත. කරුණ නවයක් සඳහන් කරමින...
"අධිකරණ අමාත්‍යාංශ ලිපි ශීර්ෂ හොරට හදලා"
"අධිකරණ අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස යොදා ගනිමින් රාජසන්තක භාණ්ඩ වෙන්දේසි කිරීමේ නිලධාරි හා බඳවා ගැනීමේ නිලධාරි ඇතුළු තනතුරු දරන බවට ව්‍යාජ ලෙස සකස් කළ රාජකාරි හැඳුනුම්පත් පෙන්වා පුද්ගලයන් රවටා රුපියල් ලක්‍ෂ ගණනින් වංචා කර ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසට අධිකරණ අමාත්‍යාංශය පොලිස්පති...
"ලක්‍ෂ 9ක ලයිසන් ගහන්න අලුත් මැෂින් තුනක්"
"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ලබාදීමේ කටයුතු සිදුකිරීම සඳහා නව යන්ත්‍ර තුනක් ගෙන්වා දිනකට රියැදුරු බලපත්‍ර 4000 බැගින් මුද්‍රණය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ඊයේ (04 දා) පැවසීය. මුද්‍රණය කර ගත නොහැකිව ලියැදුරු බලපත්‍ර ලක්‍ෂ නවයක් පමණ ගොඩගැසී ත...
"හරක් කටාගෙන් මුදල් ගැරූ පොලිසියේ 19 ක්"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතා පවත්වමින් මුදල් ඉපැයූ බව කියන පොලිස් නිලධාරීන් 19 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර...
""නීතියේ තිබුණත් රු. 50,000 දඩය දැනට නෑ – ඇමැති සියඹලාපිටිය""
"බදු අංකය නොගන්නා අයට රු. පනස්දහසක දඩ මුදලක් අයකිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත් මේ මොහොතේ එම නීතිය ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රජය විසින් 2024 ජනවාරි 01දා සිට වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය කර ඇත. රටේ අනාගතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරම...
"රුවන් ප්‍රසන්නගේ දේශන ඇසූ අය නිවාසවල ඉන්නවා නම් සැලකිලිමත් වෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක"
"හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශන සිදුකර ඇති බවත්, ඔහු...
"සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් – ගලගොඩඅත්තේ හිමි"
"සියදිවි නසාගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක් ලෙස ධර්මයේ දැක්වෙන බවත් එසේම සියදිවි නසාගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම බරපතළ පාපයක් ලෙස දැක්වෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. ධර්ම මාර්ගයේ යායුතු වුවත් කිසියම් ආගමික අන්තවාදී කණ්ඩායම් පිටුපස ගොස් සිය වටිනා ජීවිත විනාශ කරගත යුතු නැත...
"346976 ක් අද සිට උ/පෙළ ලියති"
"අපොස උසස් පෙළ (2023) විභාගය අද (04 දා) සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාගය සඳහා අපේක්‍ෂකයන් තුන්ලක්‍ෂ හතළිස් හයදහස් නවසිය හැත්තෑ හයදෙනකු විභාග මධ්‍යස්ථාන 2298 කදී පමණ පෙනී සිටීමට නියමිතය. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 ක් වේ. කාලසටහනේ කොරියානු භාෂාව එ...
"ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය හෙට අග්‍රශ්‍රාවක මහා විහාරයේදී"
"මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේදී සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ අනගාරික ධර්මපාල තුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය හෙට (05 දා) පෙරවරු 9.30 සිට සිදු කෙරේ. ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් මෙය සිදු කෙරේ. ඊට සමගාම...
"ඩෙංගු මර්දන වැඩ ජනපතිගේ පැසසුමට"
"රටේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ද සහය ඇතිව සෞඛ්‍ය අංශ ගන්නා ප්‍රයත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක්විය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 02 වැනිදා පැවැති බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන...
"කෝටි ගණන් ලාභ ලැබූ රක්ෂණ – ටෙලිකොම් – මහජන බැංකුව හා ලංකා බැංකුව රැක ගැනීමට ජනතාව සාමූහිකව කටයුතු කළ යුතුයි"
"රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටින මොහොතක ජනතාවට ඉතාමත් තීරණාත්මක වසරක් උදාවී ඇති බැවින් ජාතික හැඟීමකින් පිබිදී සියලුම දෙනා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කළයුතු යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය. මෙතෙක් දියත් ක...
"ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ලංවිම සේවකයෝ උද්ඝෝෂණයේ"
"ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව ඊයේ (03 දා) ලං.වි.ම මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු. මෙම උද්ඝෝෂණය දහවල් 12.00 සිට 1.00 දක්වා අද (04 දා) හා හෙට (05 දා) යන දෙදිනේ ද ලං.වි.ම. මූලස්ථානය ඉදිරිපිටදී පැවැ...
"බදු අංකය ගන්නේ මෙහෙමයි"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගතව (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අවශය මාර්ගෝපදේශ (පියවරයන්) අනුගමනය කිරීමෙන් ඒ සඳහා වන අයැදු...
"පෝට්සිටි ව්‍යාපෘති දෙකකට කැබිනට් අනුමැතිය"
"කොළඹ වරාය නගරයෙහි ආයෝජන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ආසිරි පෝට්සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර රෝහලක් සංවර්ධනය කිරීමට සහ ටික්රි සොෆ්ට්වෙයාර් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් 100,000 ක ආරම්භක සෘජු විදේශ ආයෝජනයක් සහිතව තොරතුරු ...
"රන් මිල යළි ඉහළට"
"මෙරට රන් වෙළෙඳපොළ තුළ මෙතෙක් පැවැති රන් මිල නැවත වතාවක් බරපතළ වෙනසකට ලක්ව ඇත. ඒ අනුව ඊයේ (03 දා) දිනය වනවිට කැරට් 24 රන් පමුමක අගය රුපියල් එක්ලක්ෂ අසූහතර දහසක් දක්වා ඉහළ ගොස් තිබූ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑතුන් දහස් නවසියයක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙරට රන් වෙළෙඳපොළ තුල සෑම වසරකම දෙසැම්බර් මාසයේද...
"සමාජ මාධ්‍යවල තොරතුරු දාන ලංවිම නිලධාරීන්ට දැඩි පියවර"
"ලංකා විදුලිබල මණ්ඩලයේ කීර්ති නාමයට හානි වන ලෙස ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යවල පළ කරන නිලධාරීන්ට සහ සේවකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඉංජිනේරු (ආචාර්ය) නරේන්ද්‍ර ද සිල්වා මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. කළමනාකරණ තීරණ ගැනීම සඳහා යොමු කරවන ආයතනික අභ්‍යන්තර රාජ...
"චෞර වළල්ලෙන් රට ගලවන මාලිමාවේ අරගලය වේගයෙන් ඉදිරියට – අනුර කුමාර කියයි"
"ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමේ අරගලයත්, ඒවා විනාශයට පත් කිරීම සඳහා කැසකවන දේශපාලනඥයන් පරාජය කර මාලිමාවේ ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරගලයත් වැඩි වේගයකින් ඉදිරියට ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රට විනාශ කර සිය මඩිය තර කරගත් ආණ්ඩු විසින් සිදු කරන ජාතික සම්පත් විකිණීම පිටුපස ඇත්තේ ලාභ අලාභ පිළ...
"ආර්ථික අර්බූදයෙන් ජනතාව දිවිනසා ගන්නා තත්ත්වයට පත්වෙලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වර්තමාන ජන සමාජයේ දැවැන්ත ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත් දූදරුවන්ට හරියාකාරව කන්න දෙන්න බැරි නිසාත්, ගෘහයේ අවශ්‍යතා සපුරා ගන්න බැරි නිසාත් පවුල් පිටින් සියදිවි නසා ගන්නා තත්ත්වයක් උද්ගත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ ඛේදවාචකය තවදුරටත් ප්‍රවර්ධනය කරන යුගයක් ඇතිව තිබෙන බවත් නව වසරේම වැට් බදු ව...
"යුක්තියට දිනකට ඔත්තු 2000ක්"
"යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන වැටලීම් සඳහා මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන් සම්බන්ධයෙන් ඔත්තු 2000කට වැඩි ප්‍රමාණයක් දෛනිකව ලැබෙන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) පැවසීය. මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග ම බොහෝ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයන් තමන් පදිංචි නිවාස සහ ප්‍රදේශ අතහැර පලාග...
""පෙබරවාරි 1 සිට ජංගම ගිණුමට, රථ වාහන සහ ඉඩම් ලියාපදිංචියට බදු අංකය අනිවාර්යයි – මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි""
"ලබන පෙබරවාරි 1 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට,රථවාහන ලියාපදිංචියේදී හා බලපත්‍රයක් අලුත් කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මුදල් අමාත්‍යාංශය මගින් ඊයේ (02දා) නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. බදු අංකයක් ලබාගත් පමණින් යමෙකුට බදු ගෙවීමට බැඳීමක් ...
"ඩුබායිහි සැඟවී සිටිමින් කුඩු සල්ලි ආගමික ස්ථානවලටත් විසි කරලා"
"ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට ආගමික ස්ථාන රැසක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැයකර තිබෙන බවට තොරතුරු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත. මෙම මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ව්‍යාපාරික ස්ථාන කීපයක් ද මේ වන විට පොලිසිය සොයාගෙන ඇති අතර ඒවා රජයට පවරා ගැනීමේ ...
"ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවලටත් වැට් වදී? – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම්"
"වැඩි කළ වැට් බද්දට සාපේක්‍ෂව ඖෂධ සහ උපකරණවල මිල 25% කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට ඊයේ (02 දා) පැවසීය. පසුගිය සමයේ ද ඖෂධ සහ ඒ ආශ්‍රිත උපකරණවල මිල ගණන් කීප ගුණයකින් ඉහළ දමා තිබූ අතර අලුතින් වැඩිකළ වැට් බද්දට අනුව එය තවදුරටත් ඉ...
"අපේ මුහුදේ යන රට නැව්වලින් ඩොලර් ලබාගැනීමේ අයිතිය තිබුණත් ඵලක් ලබා නෑ – පනතේ වාසි අධිකරණ ඇමැති පහදයි"
"මෙරට මුහුදු සීමාවෙන් ගමන් ගන්නා විදෙස් නෞකාවලින් ඩොලර් ගාස්තු ලබා ගැනීමේ අයිතිය පැවතිය ද එය මෙතෙක් භාවිත කර නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ජල ශාස්ත්‍රීය පනත ජාතික ආරක්ෂාව පිළිබ...
"අරක්කු මිලත් 400කින් නගී!"
"අරක්කු බෝතලයක මිල රුපියල් 350 සහ 400ක් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසයි. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම පවසයි. චමින්ද සිල්වා"
"දෝෂාරෝපණයට ලක් වුවද නිවැරදි තීන්දු තීරණවලින් ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා – අකුරේගොඩ නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි"
"නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් වූ අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසූ ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැකගැනීමට අනෙකුත් දේශපාලනයන්ටද ඇති වගකීම හඳුනාගෙන කටයුතු ...
"යුක්තියට තොරතුරු දෙන්න ක්‍ෂණික දුරකථන අංකයක්"
"‘යුක්තිය’ මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ඒ අනුව 0718598810 දරණ අංකයට මහජනතාවට තොරතුරු ලබාදිය හැකි අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ. මෙම දුරකථන අංකය සහිත ස්ටිකරය ත්‍රිරෝද රථවල ඇලවීම ඊයේ (02 දා) සිදු වූ අතර, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ...
"විදුලිබල පනතට එරෙහිව විදුලි සේවක සංගමය අද සිට දින 3 ක් විරෝධතාවේ"
"ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03 දා) සිට දින තුනක් විරෝධතාවේ නිරතවීමට විදුලි සේවක සංගමය තීරණය කර ඇත. අදාළ විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින, විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයන් පාර්ලිමේන්තු දොරටුව අබියසට රැගෙන ඒමට කටයුතු කරන බවද ලංකා විදුලිබල ඒකාබද්ධ ව...
"යුක්තියෙන් සොයන අපරාධකරුවන් රට පැනීම වැළැක්වීමට කටුනායක රැකවල් දැඩි කරයි"
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පොලිස් පොතේ සඳහන් විවිධ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනිීමේ යුක්තියේ මෙහෙයුම රටපුරාම ක්‍රියාත්මක වෙද්දී, ඔවුන් විවිධ ක්‍රම මගින් විදෙස් රටවලට පැන යෑම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ රැකවරණය ඊයේ (2 දා) සිට තවදුරටත් දැඩි කර ඇතැයි බස්නාහිර (උතුර) නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ...
"විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ජනපති පුටුවට ගිය පසු අමතක වෙනවා – මල්වතු මහනාහිමි"
"අතීතයේ සිට බොහෝ නායකයන් තමන් වෙත පැමිණ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ජනපති පුටුවට ගියපසු ඔවුන්ට අමතකව ගිය බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. තමන් වහන්සේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ ලද අත්දැකීම් මත ඒ බව කිව හැකි යැයි කී උන්වහන්සේ ...
"විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ජනපති පුටුවට ගිය පසු අමතක වෙනවා – මල්වතු මහනාහිමි"
"අතීතයේ සිට බොහෝ නායකයන් තමන් වෙත පැමිණ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ජනපති පුටුවට ගියපසු ඔවුන්ට අමතකව ගිය බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. තමන් වහන්සේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ ලද අත්දැකීම් මත ඒ බව කිව හැකි යැයි කී උන්වහන්සේ ...
"ජනවාරි 25 න් පසු දැනුම් නොදී විසිදහස ඉල්ලා සටන යළි අරඹනවා – රාජ්‍ය – පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව"
"මාසික වැටුප් ලබන සියලු සේවකයන්ට ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් හෝ අවම රුපියල් 20,000 ක දීමනාවක් මෙම මස වේතනයට ලබා නොදෙන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට තීරණය කළ බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ රුපියල...
"පෞද්ගලික බස් ගාස්තු කිසිලෙස ඉහළ දමා නෑ – බස්නාහිර මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති"
"ඉන්ධන මිල ඉහළ නැංවුවද පෞද්ගලික බස් ගාස්තු කිසිසේත්ම ඉහළ දමා නැතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (02 දා) පැවසීය. බස් ගාස්තු ඉහළ දමා ඇතැයි පවසමින් කොන්දොස්තරවරුන් වැඩිපුර මුදල් අයකර ගන්නේ නම් ඒ ගැන ප්‍රවාහන අධිකාරියේ පැමිණිලි අංශයේ 0112- 860860 දුරකථන අ...
"වැස්සෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක රැසක උ.පෙළ විභාගයට තාමත් සූදානමක් නෑ – ලංකා ගුරු සංගමයෙන් චෝදනා"
"අධික වර්ෂාව හේතුවෙන් ගැටලු පැන නැගී ඇති දිස්ත්‍රික්ක රැසක හෙටට (4දා) නියමිත උසස් පෙළ විභාගය පැවැත්වීමට ඊයේ (2දා) දහවල් වන තුරුත් පියවර ගෙන නැතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු විභාග දෙපාර්තමේන්තුවට චෝදනා කරයි. ශාලාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් විභාග මධ්‍යස්ථාන වෙත ගොස් ඊයේ වන විට අවශ්‍ය කටයුතු කළ යුතුව ඇතත...
"පාසල් වෑන් ගාස්තු ගැන තීරණය පෙබරවාරියේ ඉන්ධන සංශෝධනයෙන් පසු – පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති"
"රජය පෙබරවාරි මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකළ හොත් පාසල් වෑන් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය. එක්තරා පාසල් වෑන් රථ සංගමයක් පාසල් වෑන් ගාස්තු ඉහළ නංවන බවට පැවසුවත්...
"නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර"
"නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පත් කර ඇත. ඒ මහත්මිය ඒ වන තෙක් දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක ලෙස කටයුතු කරමින් සිටියාය. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"ඖෂධ වංචා හෙළි කළ සිවිල් නායකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න – පොලිස්පතිට සහ වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ කොමිසමට පැමිණිලි"
"ඖෂධ වංචා සම්බන්ධයෙන් රටට තොරතුරු හෙළි කළ විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ඇතුළු සිවිල් නායකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් එම සංවිධාන එකමුතුව ඊයේ (02 දා) වැඩබලන පොලිස්පතිවරයාට සහ වින්දිතයන් ආරක්‍ෂා කර ගැනීමේ ජාතික කොමිසම වෙත පැමිණිලි කර ඇත. මීට පෙර මෙම පැමිණිලි සහ ඊට අදාළ ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව...
"වැට් බද්දෙන් ලැට් ගාස්තුත් උස්සයි..!"
"වැට් 18% දක්වා ඉහළ දැමීමත් සමඟ කොළඹ නගරයේ පොදු වැසිකිළි ඇතුළු දිවයිනේ සියලු පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තුව ඉහළ දැමීමට ඇතැම් පවිත්‍රතා කොන්ත්‍රාත්කරුවන් උත්සාහ කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අය කළ රුපියල් 10 ක ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති අතර රුපියල් 20 ක් ව පැවැති ගාස්...
"වැට් වැඩ පෙන්වයි…. – තෙල් – ගෑස් මිල නගී – ලිට්‍රෝ රු.685කින් – ලාෆ් රු. 755කින්"
"රජය විසින් ඊයේ (01 දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහ එල්.පී. ගෑස් සඳහා ද සියයට 18 ක වැට් බද්දක් ඇතුළත් කිරීමත් සමග ඉන්ධන සහ ගෑස් මිල ද ඉහළ දැමිණි. ඒ අනුව ඊයේ අලුයම 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබීය. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ ...
"ජනපති සටනේදී…. – පොහොට්ටුවේ නව සන්ධානයේ සහාය රනිල්ට"
"නව සන්ධානයේ මෙහෙයුම් අපි ආරම්භ කළා. ජනාධිපතිවරණයේදී අපගේ කණ්ඩායම ජනාධිපතිතුමාට සහාය දක්වන්න ශක්තිමත් කණ්ඩායමක් ලෙස වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම අපි දිනුවා. පොදු ජන පෙරමුණෙන් තරග කර අද එම පෙරමුණ නියෝජනය නොකරන 7 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයද සමගින් දැවැන්ත සන්ධානයක් ඉදිරියේදී අපි හදනවා’ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්...
"වයස 18ට වැඩි නම් බදු අංකය නොගත්තොත් පනස්දහසක් දඩ"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අංකය (ටිප් අංකය) නොගන්නා තැනැත්තන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී ඔවුන්ට රු. 50,000 නොඉක්මවන දඩයකට යටත් වීමට සිදුවනු ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. 2024 ජනවාරි 01 වැනිදා (ඊයේ) සිට ක්‍රියාත්මක වන පරිදි එදිනට හෝ එදිනට පසුව වය...
"රනිල් ජනපති සටනට එනවා – රංගේ කියයි"
"එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන බව එම පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (01 දා) පැවසීය. දැනට රටේ සිටින නායකයන් අතරින් ජාත්‍යන්තරය පිළිගන්නා, අත්දැකීම් ඇති බියක් සැකක් නැතිව තීරණ ගන්නා, නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද සිරිකොත ...
"ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් සජබට එක්වෙයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්වී ඊයේ (01 දා) සමගි ජන බලවේගය සමග එක්විය. ඒ මහතා ඊයේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය...
"මැති ඇමැතීන් සහ කාර්ය මණ්ඩලය හමු වෙමින් ජනපති නව වසරේ රාජකාරි අරඹයි"
"උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු විය. නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහි කරමින් වින...