Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පොලිස්පති අර්බුදය: වාරණයක් පමණක් නිසා ධූරය හිස් නෑ"
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. ඒ අනුව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අ...
"පසුගිය දසක කිහිපයේ දේශපාලන උන්මත්තකභාවය වර්ධනය වී රාජ්‍ය තන්ත්‍රෙය් වංචාව දූෂණ සිංහාසනාරූඪ වුණා – විජයදාස රාජපක්‍ෂ ජනපතිවරණයට එන බව මාධ්‍ය හමුවක් කැඳවමින් කියයි"
"ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් විජයග්‍රහණය උදෙසා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (25 දා) පැවසීය. ඇමැති ධුරයේ රැඳී සිටිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාට කිසිදු බාධාවක් නැතැයිද තමා ඉල්ලන්නේ ජනතා සන්ධානයකින් හා පක්‍ෂයකින් බවත් එහි ලකුණ එ...
"රනිල්ට දුන් සහයෝගයට දායාදය පක්‍ෂය කැඩීම නම් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සූදානම් – නාමල් රාජපක්‍ෂ"
"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප...
"ජනාධිපතිවරණය 2024: දිනය අද කියන්නම් – මැ.කො."
"ජනාධිපතිවරණය අද (26දා) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (25දා) නිවේදනය කළේය. ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කර තිබේ. ඒ අනුව අද දිනයේ ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන බවට එහිදී තීරණය කරනු ලැබීය. නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඡන්ද විමසීමේ දිනය අද නිකුත් කරන ගැසට් නිවේදන...
"දේශබන්දු ගැන උසාවි තීන්දුව නැවත ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යුතුයි – සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත"
"පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ව්‍යවස්ථාදායක සභාවට නැවත යොමු කළ යුතු බව සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන...
"පොලිස්පතිට පැනවූ තහනමෙන් වැඩියෙන්ම සතුටු වුණේ පාතාලය – ඇමැති ප්‍රසන්න රණතුංග"
"පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් වැඩියෙන්ම සතුටු වුණේ පාතාලයේ අය බවත් විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) පැවසීය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්ක...
"විද්‍යූත් වීසා ක්‍රමය රටේ ආරක්‍ෂාවට තර්ජනයක්"
"ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටෙහි වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් විසින් ඊයේ (25දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අය...
"ජනපතිගේ නිර්දේශය ඉවත දමා ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කළාද?"
"අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි විභාගය ඊයේ (25දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එ...
"යුක්තිය දිගටම – ලලිත් කියයි"
"යුක්තියේ මෙහෙයුම තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදුකෙරෙන බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ‘දිවයින’ට පැවසීය. ඒ ඒ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරිවරුන් යුක්තියේ මෙහෙයුම මෙහෙයවනු ලබන බවද පතිනායක මහතා සඳහන් කළේය. නෝමන් පලිහවඩන"
"රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සජබ විරුද්ධ නැහැ – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"ආණ්ඩුව විසින් ඊයේ දින ඉදිරිපත් කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත් කෙටුම්පතට සමගි ජන බලවේගයේ විරෝධයක් නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (25) විවාදයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැව...
"වික්‍රමබාහු සමුගනී"
"නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊයේ (25 වැනිදා) අභාවප්‍රාප්ත විය. කාලයක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම මියගිය බව පවුලේ ඥාතීහු පැවසූහ. මියයන විට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් ද...
"නිමල් සිරිපාලට එරෙහි තිලංගගේ නඩුවට වාරණයක්"
"තිලංග සුමතිපාල මහතා විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අගෝස්තු මස 6 වැනිදා දක්වා වාරණය කරමින් අභියාචනාධිකරණය ඊයේ (25දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. නිමල් සිරිපාල සිල්වා මහතා විසින් ගොනු කර තිබූ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකු...
"නිමල් සිරිපාලට එරෙහි තිලංගගේ නඩුවට වාරණයක්"
"තිලංග සුමතිපාල මහතා විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අගෝස්තු මස 6 වැනිදා දක්වා වාරණය කරමින් අභියාචනාධිකරණය ඊයේ (25දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. නිමල් සිරිපාල සිල්වා මහතා විසින් ගොනු කර තිබූ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකු...
"හිටපු එස්එස්පී ඩග්ලස් පීරිස් ඇතුළු පොලිසියේ 4කට සිර දඬුවම්"
"තරුණයකු මරණයට පත් කිරීමේ අරමුණින් 1989 වසරේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෝශප් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට නියම කොට තිබූ වසර පහ බැගින් වූ සිර දඬුවම් ස්ථිර කළ අභියාචනාධිකරණය ඔවුන්ගේ සිර දඬුවම් වහාම ක්‍රියාත...
"වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ ඇප මත මුදාහරින්න – අභියාචනාධිකරණයෙන් මාලිගාකන්ද උසාවියට නියෝග"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සුදුසු ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය ඊයේ (25දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය. පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක ...
"ලෝකයට ණය වෙවී ලබාගත් මුදල් දේශපාලන අරමුණුවලට යෙදවීම සාහසික අපරාධයක් – තුෂාර ඉඳුනිල් (සජබ)"
"අනුර කුමාර දිසානයක මහතා විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරමින් සුපිරි ජිවිතයක් ගත කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා දානපතියන්ගෙන් මුදල් එකතු කරගනිමින් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට විශාල සේවාවක් සිදුකරමින් ජනතාවගේ හදවත් එකතු කරගන්නා බවත් සමගි ජන බලව්ගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය. කොළඹ ව...
"පාන් මිල අඩු කිරීම ගැන අද ප්‍රකාශයක්"
"පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (26 වැනිදා) ප්‍රකාශයක් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් පෙරේදා (24 වැනිදා) සාකච්ඡාවක් පැවැති බවත් එහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ...
"දේශබන්දුගේ පොලිස්පති ධූරයට උසාවියෙන් තහනමක් – නීතිපතිට සහ කථානායකට එරෙහිවත් නඩු විභාගයක්"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ සහ ඒ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කොට තීන්දු ලබාදී තිබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන...
"විජයදාසගෙන් අද තීන්දුවක් – සුබ ආරංචිය දෙන්නේ මමයි"
"“සුබ ආරංචිය දෙන්නේ අද මමයි. අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එය හෙළි කරනවා” යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (24) ‘දිවයින’ ට පැවැසීය. ඉදිරි ජනාධිපතිවරණයට ඔහු තරග කරනවා ද යන්න පිළිබඳව අද ඔහු ප්‍රකාශ කිරීමට නියමිතය. “සැබෑ විය යුතු සුභ ආරංචියයි මම අද දෙන්නේ” යැයිද ඔහු කීය. ඔහුට ඇමැත...
"රටේ පවුල් 22%ක් එදා වේල කන්නේ ණයට"
"ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ගෘහඒකක සමීක්ෂණ (2023) වාර්තාවේ සඳහන් වෙයි. ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ උකස් කටයුතු සඳහා වන අතර උකස් කටයුතුවලින් සියයට 31 ණය ලබා ගෙන ඇත. එමෙන්ම මෙරට පවුල් අතුරින් සියය...
"සමරිසි පනත් කෙටුම්පතෙන් සමාජය විකෘති වෙනවා: සාරධර්ම පිරිහෙනවා"
"මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ නොසලකා ඉතා සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතාවන් පූර්ණය කර ගැනීමේ පටු පර්මාර්ථ පෙරදැරිව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍ර...
"වැ.බ. පොලිස්පති ධුරයට නම් තුනක්"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත...
"ආණ්ඩුවේ සංවර්ධන වැඩට ප්‍රජා කමිටු හදන්න ජනපති ලේකම්ගේ චක්‍රලේඛයට උසාවියෙන් තහනමක්"
"ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග...
"දේශබන්දු පොලිස්පති කිරීමේදී ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා – සජිත් ප්‍රේමදාස"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදි කියා සිටි අතර එය පාර්ලිමේන්තුවට අවමානයක් බව ද සඳහන් කළේය. “දැන් මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබෙනවා නඩු විභාගය අවසන් වනතෙක් වර්තමාන පොලිස්පති...
"සැප්තැම්බරයේ සිට විශ්‍රාමිකයන්ට 3000ක දීමනාවක්"
"විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් සිට රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ඊයේ (24දා) ලැබී ඇත. සෙසු වැටුප් විෂමතා සහ වැටුප් වර්ධක ගැන පත්කර ඇති කමිටුවේ නිර්දේශ මත ක්‍රියාකිරීමට ද තීරණය වී තිබේ."
"ආණ්ඩුවේ දේපළ විකිණීමේදී ‘හිල්ටන්’ හෝටලයත් මකර කටටද?"
"ජනාධිපතිවරණයට මුදල් සෙවීම සඳහා රජයේ දේපළ කුණුකොල්ලයට විකිණීමේ ජාවාරමක් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇතැයි දූෂණ විරෝධී හඬ සන්ධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය. මේ වනවිට කොළඹ හදවත වැනි ස්ථානයේ පවතින කාමර 300කින් සමන්විත අක්කර හතහමාරක භූමියක පවතින හිල්ටන් හෝටලය විකිණීමට කටයුතු කරමින් පවතින බවද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්...
"වතු සේවක දෛනික වැටුප 1700ක් කළ ගැසට්ටුව හකුළා ගනී"
"තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700ක් බව සඳහන් කරමින් නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ 2385/14 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබිණි. වතු කම්කරු දෛනික වැටුප් 1700 වැඩි කිරීම පඩිපාලක සභාව හරහා ...
"තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කිරීමට ආර්ථිකය පරිවර්තනය කරනවා"
"මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්ස...
"තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කිරීමට ආර්ථිකය පරිවර්තනය කරනවා"
"මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්ස...
"හාම්පුතුන් උසාවි ගියත් රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ – ඇමැති ප්‍රසන්න රණතුංග"
"වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටින බවත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් මැදිහත්ව කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේල...
"සෞඛ්‍යයේ විමර්ශන නිලධාරීන් 27ක් මාරු කළේ විමර්ශන යට ගැසීමටද?"
"සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරීන් හිටිහැටියේ මාරු කිරීමට කටයුතු කර ඇත්තේ වැරදි විමර්ශන යට ගැසීමේ අරමුණින් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රශ්න කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ සේවය කළ විමර්ශන නිලධාරීන් තිස්දෙනකු අතුරින් විසිහත් දෙනකු මෙලෙස හදිසියේ මාරුකර යැවීම විමර්ශන තොරතුරු යට ගැස...
"ගැටලු විසඳා අක්‍ෂි රෝහලට එන රෝගීන්ට යහපත් සේවාවක් ලබාදෙනවා"
"කොළඹ ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මුහුණ දෙන සියලු ගැටලු විසඳමින් ඔවුන්ට යහපත් සෞඛ්‍ය සේවාවක් සපයන බව එම රෝහලේ නව වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාරගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (24 වැනිදා) පැවැසීය. රෝහලේ හිටපු වැඩබලන අධ්‍යක්ෂවරයාගේ අකාර්යක්ෂම භාවය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය පෙරේදා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර...
"දයාසිරිගේ පෙත්සමට මැදිහත් වීමට ලසන්තට අවසර නොලැබේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා තිබූ අතුරු ඉල්ලීම් ලබාදීම කොළඹ දිසා අධිකරණය ඊ...
"ක්ලබ් වසන්තගේ ඝාතකයන් පැනගිය වාහන දෙකේ රියැදුරෝ රිමාන්ඩ්"
"අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කුලී ඝාතකයන් දෙදෙනාට පලායෑමට උපකාර කළ තවත් සැකකරුවන් දෙදෙනකු නුගේගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා රැගෙන පලාගිය වෑන් රථයේ සහ බස් රථයේ රියැදුරන් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා කටයුතු කර ඇති බව...
"OIC ලා 22 කගේ පට්ටම ගැලවෙයි"
"පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇති අතර ඉන් නිලධාරීන් 22 දෙනකු ස්ථානාධිපති තනතුරුවලින්ද ඉවත් කර ඇත. මෙම නිලධාරීන් 22 දෙනාගේ තනතුරු අහිමි කර ඇත්තේ පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ස්ථානාධිපති ධුරය දැරීමට තරම් සුදුසු තත්ත්වයක නොමැතිවීම නිසා බවද වාර්තා වෙයි. මේ අතර මෙසේ ස...
"ජනාධිපතිවරණය 2024: ගැසට්ටුව සූදානම්"
"ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අද හෝ හෙට (24, 25) නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. ගැසට් නිවේදනය මේ වනවිට සූදානම් කර අවසන්ව ඇති අතර කොමිෂන් සභාව රැස්වී අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට රජයේ මුද්‍රණාලයට යැවීමට නියමිතය. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම...
"කඩාවැටී ඇති රට ගොඩගන්න එන ශ්‍රී ලංකාවේ පුළුල්ම ජන සන්ධානය ලබන 08 දා එළිදක්වනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර"
"සමගි ජන බලවේගය ප්‍රමුඛ ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැ...
"බයිඩන් රෝද පුටුවේ යන වීඩියෝව ලොවම කලඹයි"
"ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් රෝද පුටුවේ යන කෘත්‍රිම බුද්ධිය විසින් නිර්මිත විලාසිතා දැක්ම ලොවම කලඹා තිබේ. මෙය ඉදිරිපත් කර ඇත්තේ ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ එක්ස් ගිණුම හරහාද ඔහු මෙම වීඩියෝව සිය සමාජ මාධ්‍ය හරහා ජනගත කර තිබේ. මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ පාප් වහන්සේගේ සිට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දක්වා ලෝක නායකයෝ විවිධ ඇඳු...
"ආණ්ඩුවේ පනත් කෙටුම්පත් දෙකක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය මැති සබයට දන්වයි"
"ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (23දා) නිවේදනය කළේය. නව ආගමන පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ඒවා සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන...
"සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීම බලන්න මෙරට විශාලම දුරේක්ෂය අද සිට ජනතාවට විවෘතයි"
"නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය අද (24දා) රාත්‍රි 11.00 සිට මහජනතාව සඳහා විවෘත කරන බව එහි සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ඒ ඉතා විරල තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24දා) මධ්‍යම රාත්‍රියෙන් පසුව...
"අරගල කර රැකියා අහිමි කරගත් ලංවිම සේවකයන් 62 කගේ නඩුවලට ජවිපෙ නීතිඥ ලක්‍ෂ 58 ක් අරන් – ඇමැති කංචන මැති සබයේදී කියයි"
"වෘත්තීය අරගල වෙනුවෙන් ඉදිරිපත් වී රැකියාව අහිමි කර ගත් ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් 62 කගේ නඩු කටයුතු වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල නීතිඥ මහතා රුපියල් ලක්ෂ 58 ක් විදුලි සේවකයන්ගෙන් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය. උද්ඝෝෂණවලට සහභාගි වූ විදුලිබල ම...
"ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය පවුලේ සාමාජිකයින්ට යළි දීමට හැකිද? – උසාවිය සීඅයිඩියෙන් වාර්තාවක් ඉල්ලයි"
"පවුලේ සාමාජිකයින්ට බැංකු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනය නැවත ලබා දීමට හැකියාවක් තිබේදැයි යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනය කර සැප්තැම්බර් 09 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට න...
"අධිකරණ කටයුතුවලට විද්‍යුත් තාක්ෂණය යොදා ගැනීමෙන් නඩු ගොඩගැසීම වළක්වා ගත හැකියි – ඇමැති විජයදාස රාජපක්ෂ"
"නඩු කටයුතු පහසුකර ගැනීම සඳහා විද්‍යුත් තාක්‍ෂණය යොදාගැනීම තුළින් අධිකරණයේ ගොඩගැසී ඇති දස දහස් ගණන් නඩු ප්‍රමාණය ඉක්මනින් අවසන් කර ගත හැකි වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත හා අධිකරණ සංවිධාන පනත...
"ඇස් රෝහලේ වැ.බ. අධ්‍යක්‍ෂ ඉවතට: වෛද්‍ය වර්ජනය අත්හිටුවයි"
"කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීමත් සමග ඊයේ (23දා) එම රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වැඩබලන අධ්‍යක්ෂවරයාගේ නොමනා හැසිරීම සහ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම මෙන්ම, මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන්...
"ලාභ ලබන ආයතන කුණුකොල්ලෙට ගජමිතුරන්ට දෙන්න හදනවා – සජිත් ප්‍රේමදාස"
"ලාභ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගජ මිතුරන්ට කුණු කොල්ලයට විකුණා දැමීමට රජය ක්‍රියා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට ගජමිතුරු ධනවාදී කුමන්ත්‍රණයක් සිදු වන බව පෙනෙනවා. එහි වත්කම් ගණනය ක...
"රාජ්‍ය සේවක වැටුප් විෂමතා සංශෝධනයට යෝජනා ඉල්ලයි"
"රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ඊට අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මගින් බාගත කරගත හැකි අතර සියලු යෝජනාවල ඡෘත්‍ ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email ...
"ජනාධිපති අරමුදල පාසල් සහ සරසවි සිසුන්ගේ උන්නතිය වෙනුවෙනුත් යොමුකර තිබෙනවා – ගාල්ල උපනන්ද විදුහලේ ශිෂ්‍යත්ව ප්‍රදානයේදී එජාප සභාපති කියයි"
"පාසල් ළමයි වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් සිදුකරන මහා මෙහෙවරක් බවත් දරුවන්ට ඉන් නිසි ප්‍රයෝජන ලබාගැනීම සඳහා දෙමව්පියන් සිය උපරිම දායකත්වය දැක්විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. වජිර අබේවර්ධන ...
"අනුර කුමාර දිසානායක සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමැති අතර සුහද හමුවක්"
"මේ වනවිට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී පෙරේදා (22 දා) සිදු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳවත්, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික ස...
"පාපැදි සම්මේලනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්"
"ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණය තහනම් කරමින් ඊයේ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරාගැනීමෙන් පසු, ඔහු විසින් පත්කරනු ලැබූ පාපැදි නිලවරණ කමිටුව, පාපැදි නිලවරණය මෙම මස 25 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබිණි. සමස්ත ක්‍රියාවලියේම සිදුවූ පක්ෂපාතී හ...
"ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න ජපානයෙන් ලොරි 10ක් සහ කැබ්රථ 21ක්"
"මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ජපන් රජය සහ Gavi CDS ව්‍යාපෘතිය විසින් UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් යුත් නවීන අධිශීතකරණ පහසුකම්වලින් සමන්විත ලොරි රථ 10ක් සහ කැබ් රථ 21ක් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම පෙරේද...
"අගනා ප්‍රතිලාභ රැසක් සමග ‘ජයගමු ශ්‍රී ලංකා’ ගාල්ලට"
"කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ මහජන ජංගම සේවය අද සහ හෙට (24 සහ 25) යන දෙදින තුළ ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ සමග ඩිජිටල් යුගයට සූදානම් වන බුද්ධිමත් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණයි. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ “ජයගමු ශ්‍රී ලංකා” වැ...
"තනතුරු රැසක් දරන අය රෝහල් පරිපාලනයට පත් කිරීමෙන් ගැටලු වැඩිවෙලා – සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් චෝදනා"
"සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන රෝහල් සහ වෛද්‍ය ආයතන සඳහා, ස්ථාන කීපයක සේවය කරන රෝහල් අධ්‍යක්ෂවරුන් හෝ වැඩබලන අධ්‍යක්ෂවරුන් පත් කිරීම හේතුවෙන් ගැටලු ගණනාවක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි. වෛද්‍ය සැපයුම් ඒකකය, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ප්‍රධාන පෙළේ රෝහල් රැසකට වගකීම් භාරගෙන කටයුතු කළ හැකි දක්...
"ඇමැති තොණ්ඩමන් අත්අඩංගුවට ගෙන උසාවි ගේන්න"
"ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල පහසුකම් හා ජලාපවහන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහතා ඊයේ (22දා) නුවරඑළිය පොලිසියට නියෝග කළේය. ඉකුත් මැයි 30 වැනිදා කැලණිවැලි වතු සමාගමට අයත් පීඩෘ කර්මාන්තශාලාවට බලහත...
"මහමෝල්ලු කුඹුරටම ගොස් යල අස්වනු ඩැහැ ගනිති – වී මිලදී ගන්න මණ්ඩලයට සල්ලි නැහැ"
"රට පුරා යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇතත් රජය මගින් වී මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩසටහනක් ක්‍රියාත්මක නොකිරීම නිසා ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. වී මිලදී ගැනීම සඳහා රජය මීට පෙර වසරවලදී වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදී වී මිලදී ගැනීම් සිදු කළත් මෙවර එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකිරීම නිසා අසරණ මහා පරිමාණ මෝල් ...
"අභියාචනාධිකරණ නියෝගයෙන් – ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරෙති"
"වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් ඇප නියෝග අනුව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (22දා) නියෝග කළේය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර ඒ අව...
"අපරාධකරුවන් 164කට ඉන්ටපෝල් රතු වරෙන්තු"
"මෙරට අපරාධවල නිරත වෙමින් විවිධ රටවල සැඟවී සිටින පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 164 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙසේ රතු වරෙන්තු ලබාගෙන ඇති අපරාධකරුවන් අතර කාන්තාවන් සිව් දෙනකු ද සිටින බව එ...
"මෙරට දරුවන්ගෙන් සියයට 25 ක් ළමා දරිද්‍රතාවෙන් පෙළෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ළමා දරිද්‍රතාව සමාජයේ කොන් වූ මාතෘකාවක් වී ඇති බවත් ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන අනුව අප රටේ දරුවන්ගෙන් 25%ක් ළමා දරිද්‍රතාවෙන් පෙළෙන විට බලා සිටිය නොහැකි බවත් සංඛ්‍යාලේඛන අනුව බහුමාන දුගී භාවයට 42%ක් දරුවන් ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාත්‍යන්තර සංගණන හා සමීක්ෂණ හරහා මෙය අනාවරණය වී ඇති බවත් වහාම...
"මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි"
"මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීම යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජපානයේ Tsukuba ශ්‍රී ලාංකික ජනහමුව අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. දැනුම, අත්දැකීම්, නිපුණතා සහිත පිරිසක් මෙන්ම විශාල තරුණ ප්‍රජාවක් ජපානයේ සිටිනවා. ඔබගේ ඒ ජවය සහ ශක්තිය අපේ ...
"දිස්ත්‍රික්ක 24ට විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් – දැනුම කේන්ද්‍රීය ආර්ථිකයට බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කළ යුතුයි"
"දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා බුද්ධිමතුන්ගෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිස්ත්‍රික්ක 24 තුළ නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. උගතුන්ගේ බුද්ධිමතුන්ගේ අවස්ථාව මේ නිසා වැඩි වන බවත් වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් හා විද්වතුන් බිහි ...
"ජුනි මාසයේ උද්ධමනය ඉහළට"
"ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජුනි මාසයේ උද්ධමනය සියයට 2.4ක් දක්වා වැඩිවී ඇත. පසුගිය මැයි මාසයේ වාර්තා වූ උද්ධමනය සියයට 1.6ක් විය. මැයි මාසයේ සියයට 0.5ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය, ඉකුත් ජුනි මාසයේ දී සියයට 1.9ක් දක්වා වැඩිවී ඇති අතර, මැයි මාසයේ සියයට 2.4ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය, ඉක...
"ආනයනික පාවහන් සම්භාණ්ඩ නිසා දේශීය නිෂ්පාදන වළපල්ලට"
"ආනයනික පාවහන් හා සම්භාණ්ඩ මෙරට වෙළෙඳපොළට අසීමිත ලෙස පැමිණීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගතහොත් දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා වසා දමන බවත්, ඒ හරහා මෙරට කර්මාන්තශාලාවල සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වුවහොත් එහි වගකීම බලධාරීන් භාරගත යුතු බවත්, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක...
"ශ්‍රී දළදා වහන්සේ දෛනික තේවා කටයුතු මල්වත්තෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වයට"
"මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීමේ කටයුතු 21දින මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ වැඩම කිරීමෙන් සිදු කෙරිණි. සෑම වසරකම ත...
"සර්වජන බලය ජනපති අපේක්ෂක 4දා කරළියට – ගම්මන්පිල කියයි"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා අගෝස්තු 04 වැනිදා තෝරාගෙන රටට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (22දා) පැවසීය. අගෝස්තු 04 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රැස්වන සර්වජන බලය පක්ෂයේ නාමයෝජනා සමුළුවකදී එම තීරණය ගන්නා බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
"22 ට පාර්ලිමේන්තුවේ 2/3 ලැබෙන්නේ නෑ – ජනාධිපතිවරණය අනිවාර්යයි"
"22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිදු දෙගිඩියාවක් තියාගත යුතු නොමැති බවත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වෙන්නේ නැති බවත්, ඒ අනුව ජනමත විචාරණයක් නොඑන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මස්කෙළියේදී පැවැසීය. “පුනරුදයට රටම එකට” යන තේමාව යටතේ මස්කෙළිය වතු ජනතාව දැනුව...
"වෙඩිතලතිව් රක්ෂිතය මුදාහරින පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට අවසර"
"මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22දා) අවසර දුන්නේය. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසි...
"ජනපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙක් යාපනයේදී ගිවිසුමක්"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා දමිළ ජනතාව නියෝජනය කරමින් දමිළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා දමිළ දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ඊයේ (22දා) යාපනයේදී ගිවිසුමකට එළැඹ තිබේ. මේ අනුව කමිටුවක් පත් කර, ඒ හරහා ජනාධිපති පොදු අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත...
"බංග්ලාදේශයේ ශිෂ්‍ය මර්දනයට අන්තරේ විරෝධය…."
"බංග්ලාදේශයේ ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (22දා) විරෝධතාවක නිරත වූ අයුරු. ඡායාරූප – තුෂාර අතපත්තු"
"වොක්ස්වැගන් රැකියා පොරොන්දුවක් විතරයි – අපේ කැමැත්තක් නැති රටේ සිදුවන අකටයුතුකම්වලට අපි විරුද්ධයි"
"වොක්ස්වැගන් සමාගම්, දැවැන්ත කර්මාන්ත ශාලාවල දහස් ගණන් රැකියා පොරොන්දු පමණක් නොව දේශීය සම්පත් කුණු කොල්ලයටවිකිණීම, කම්කරුවාට, ධීවරයාට, ගොවියාටත් බදු පිට බදු අපේ කැමැත්තෙන් තොරව මෙරටේ සිදුවන අකටයුතුකම් අපි මේවාට විරුද්ධ යැයි..” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බ...
"දේශපාලන සාක්ෂරතාවයේ අඩු පාඩු නිසා ඡන්දදායකයින් පාරිභෝගිකයින් බවට පත් වෙලා"
"ඡන්ද අපේක්ෂකයින් මැතිවරණ කාලයේදී දන්සල් පවත්වමින් භාණ්ඩ බෙදා දෙමින් විවිධ වරප්‍රසාද ලබාදීම නිසා මේ වනවිට ඡන්දදායකයින් පාරිභෝගිකයින් බවට පත්ව ඇති බවත් දේශපාලන සාක්ෂරතාවයේ අඩු පාඩු නිසා ඡන්දදායකයා මේවාට හසුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසිය. ඒ මහතා මෙසේ කියා සිටියේ අංක 2023 අංක ...
"‘හෙපටයිටිස් බී’ එන්නත කිසිම රෝහලක නෑ – සැත්කම් කල්යෑමේ අවදානමක්"
"කහ උණ රෝගීන් සඳහා ලබාදෙන ‘හෙපටයිටිස් බී’ එන්නත රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ද නොමැති වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම වසර මුල සිටම ‘හෙපටයිටිස් බී’ එන්නත වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති වීම නිසා රෝහල් වෙත බෙදාහැරීම නතර වී තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඇතැම් ශල්‍යකර්ම සිදු...
"මුළු රටම බලා ඉන්නේ ජනාධිපතිවරණයක් – පාර්ලිමේන්තු මන්ත්‍රි ජී.එල්. පීරිස්"
"මුළු රටම බලා සිටින මැතිවරණය වන්නේ ජනාධිපතිවරණය බවත් ජනමත විචාරණයක් කිසිදු පුද්ගලයකු මේ මොහොතේ ඉල්ලා නොසිටින බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (22දා) පැවසීය. ජනාධිපතිවරණය කල්දැමීමට රජය මුල සිටම උපක්‍රම යොදා ගනිමින් සිටින බවත් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පන...
"ජනාධිපතිවරණය 2024 – සිකුරාදාට පෙර කියනවා – මැ. කො. ස. සභාපති"
"ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා (ඡන්ද විමසීමේ දැන්වීම) කැඳවීම මේ සතියේ සිකුරාදාට (26දාට) පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (21දා) පැවැසීය. ඡන්ද විමසීමේ දැන්වීම තුළ නාමයෝජනා කැඳවන දිනය සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් ඡන්ද විමසීමේ දැන්වීම නි...
"අත්අඩංගුවට ගත් ඔසීගේ පුතා ඇපමත මුදාහරී"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩුවකට අදාළව නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්‍ෂ අසංක අබේගුණසේකර මහතා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (21දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. හිටපු ප්‍රකට දේශපාලනඥයකු වූ ඔෂී අබේගුණසේකර මහතාගේ පුත්‍රයා වන අසංග අබේගුණසේකර මහ...
"මගේ පමණක් නොවේ – 19 න් සියලු ජනපතිවරුන්ගේ ධුර කාලය 5ට බැස්සුවා"
"තමන් ජනාධිපති සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ජනාධිපති ධුරයේ කාලසීමාව අවුරුදු 6 සිට 5 දක්වා නීත්‍යානුකූලවම අඩු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (21දා) පොළොන්නරුව නව නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිර...
"රටේ ආර්ථිකය නංවන්න වත්මන් ජනපති නිර්භීත තීරණ ගෙන තිබෙනවා"
"රටේ ආර්ථිකය ගොඩනැඟීමට වත්මන් ජනාධිපතිතුමා නිර්භීත තීරණ ගෙන තිබෙනවා යයි ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය. ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්, තානාපතිවරුන් අතර සුහද හමුවක් පසුගියදා කොළඹ ITC‍ රත්නදීප හෝටලයේදී පැවති අවස්ථාවේදී...
"මොන දේ වුණත් ජනපතිවරණය තිතට සිදුවේවි – ඇමැති විජයදාස කියයි"
"කවර දේ සිදුවුවත් ජනාධිපතිවරණය නියමිත ආකාරයෙන් තීන්දුවී සියල්ල නිමාවනු ඇති බව අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (21දා) පැවැසීය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා විසින් ගැසට් කර ඇතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජූලි 26න් පසුව සිදුකළ යුතු බවද ඒ මහතා කීය. පාර්ලිමේ...
"රටේ ආර්ථිකය නංවන්න වත්මන් ජනපති නිර්භීත තීරණ ගෙන තිබෙනවා"
"රටේ ආර්ථිකය ගොඩනැඟීමට වත්මන් ජනාධිපතිතුමා නිර්භීත තීරණ ගෙන තිබෙනවා යයි ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය. ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්, තානාපතිවරුන් අතර සුහද හමුවක් පසුගියදා කොළඹ ITC‍ රත්නදීප හෝටලයේදී පැවති අවස්ථාවේදී...
"ගුරු විදුහල්පතිවරු අද සිට සති 2 ක් අකුරට වැඩ"
"දෙලක්ෂ හැටදහසකට ආසන්න විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් අද (22 දා) සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ගුරු- විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවේ ඉතිරි තුනෙන් දෙක ලබාදීම, දෙමාපියන්ට පටවා තිබෙන අධ්‍යාපන බර ඉවත් කිරීම, විදුහල්පතිවරුන්ගේ ආයතන...
"පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කිරීම – ජනපතිවරණයට බාධාවක් නොවේ"
"පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ගැටලුවක් නැතැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ගැටලුවක් මතුවිය හැකි බවට ඇතැමුන් ප්‍රකාශ කළද ජනාධිපතිවරණය පැවැත්වීමට එයින් කිසිදු බාධාවක් නැතැ...
"එදා හය අවුරුද්දේ උපරිමය වෙනස් නොකළේ ජනමත විමසුමක් ඕනෑ නිසායි"
"19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්‍රියාවලිය සිදු කිරීමට එවක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව තීරණය කර තිබූ බව ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ව්‍යවස්ථා සංශෝධනය සකස් කරන විට තමා අතින් අතපසුවීමක් සිදුව ඇති බවට ජනාධිපති ර...
"රටේ අනාගතයට දේශපාලනය ගාව ගන්න එපා"
"රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් රටේ න්‍යාය පත්‍රය අනුව එය සකස් විය යුතු බවත් එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට තමා ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පැවැසීය. ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉද...
"ජනමත විමසුමට වැයවන මුදලින් පුංචි ඡන්දය තියන්න"
"ජනමත විචාරණයක් පැවැත්වීමට රුපියල් බිලියන 10ක් පමණ වැය වන බවත් එම මුදල යොදා මැතිවරණ කොමිසම දැනට ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටී. මේ වනවිට ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත් ජනමත විචාරණය කරළියට ගෙන එය වැළැක්වීමට යම්...
"මාලිමා රජයක් යටතේ කිසිම සහනාධාරයක් කපන්නේ නැහැ"
"1948දී ඉඳලා අවුරුදු හැත්තෑ හයක් සහනාධාර බෙදුවා. තාම රටේ බහුතරයක් දුප්පත් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ලේදී පැවැසීය. හෙතෙම එලෙස පවසා සිටියේ බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි සාමූහිකය අමතමින්ය. “හැබැයි මේ සමෘද්ධි ව්‍යාපාර...
"ක්ලබ් වසන්තගේ ඝාතකයන්ට පලා යෑමට – බසයක් දුන් කතට දින දෙකක රැඳවුම් නියෝග"
"සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාට පලායෑම සඳහා බස් රථයක් ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති 21 හැවිරිදි කාන්තාවක බස්නාහිර පළාත් දකුණු කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත. පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ...
"ගෘහ සේවයට ගිය කත ලක්‍ෂ 23ක විදෙස් දුම්වැටි සමග මාට්ටු"
"රුපියල් ලක්ෂ විසිතුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගී කාන්තාවක් පෙරේදා (20 දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඇය හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග...
"පැය 24 ක් තුළ රිය අනතුරුවලින් මරණ 4ක්"
"පැය 24 ක් තුළ දිවයිනේ ප්‍රදේශ කීපයක සිදුවූ රිය අනතුරුවලින් 11 හැවිරිදි දැරියක ඇතුළු සිව්දෙනකු මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මෙම අනතුරු පෙරේදා (20 දා) මැදවච්චිය, කැකිරාව, අනුරාධපුරය සහ පයාගල යන පොලිස්වසම්වලින් වාර්තා වී තිබිණි. මැදවච්චිය පොලිස් වසමේ ඒ-09 මාර්ගයේ 144 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ත්‍ර...
"බස් හිමියන් එකඟ නම් නැනෝ තාක්‍ෂණයෙන් හැදූ විදුලි බස් දෙන්න චීනය ලෑස්තියි"
"ඉන්ධන භාවිතය හා පරිසර දූෂණය අවම කෙරෙන නව නැනෝ තාක්ෂණය අනුව නිෂ්පාදිත විදුලි බස් රථවලට මෙරට මගී ප්‍රවාහන බස්රථ හිමියන් එකඟ වන්නේ නම් ඒවා සැපයීමට චීන රාජ්‍යයේ GREE බස්රථ නිෂ්පාදන සමාගම සූදානම් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය. මේ පිළිබඳව බස්රථ හිමියන් දැනුවත් කි...
"නොතිබුණු ඡන්දෙට වියදම කෝටි 65 යි"
"පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට මැතිවරණ කොමිසමට නොහැකි වුවද මැතිවරණ වියදම් ලෙස රුපියල් හැටපන්කෝටි පනස්ලක්ෂ අනූහයදහස් දෙසිය විසිහයක මුදලක් (655,096,226) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ. 2023 සැප්තැම්බර් 30 වනවිට රුපියල් එක්කෝටි පනස්නවලක්ෂ තිස්තුන්දහස් හාරසිය හැත්තෑදෙ...
"රටේ සෑම පාසලක්ම රාජකීය විද්‍යාලයක් කිරීම මගේ සිහිනයයි"
"සුහුරු පන්ති කාමර ලබානොදී දේශපාලන ප්‍රචාරණය සඳහා එම මුදල් යොදා ගත හැකි බව බොහෝ අය කිව්වත් තමාගේ ආසාව, කැමැත්ත වන්නේ නිදහස් අධ්‍යාපනයෙන් පාසල් 10096 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන් ඉහළටම ගෙනවිත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම බවත් රටේ සෑම පාසලක්ම රාජකීය විද්‍යාලයක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විප...
"වන්දනාවේ ගොස් එද්දී වෑන් රිය විදුලි කණුවක ගැටී 7ක් රෝහලේ"
"වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් පිළිමතලාව නගරයට ආසන්න ප්‍රදේශයකදී ඊයේ (21 වැනිදා) අලුයම අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 7 දෙනකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබේ. නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්...
"වරලත් ගණකාධිකාරි ආයතනය 65 වැනි සංවත්සර සමරයි"
"ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි වෘත්තීය ආලෝකවත් කරමින් 65 වසරක් ප්‍රගතිශීලි පරිවර්තනයක් ඔස්සේ වෘත්තීය ප්‍රබෝධය ඉහළ දමා ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ එම ආයතනයට වසර 65ක් පිරීම නිමිත්තෙන් එම ආයතන ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදීය. වැඩි...
"විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනඟනවා"
"විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට එය මහත් ශක්තියක් වූ බව...
"22 ගැසට්ටුවෙන් ආණ්ඩුව කැළඹෙයි"
"ජනාධිපතිවරයාගේ නිල කාලසීමාව ඇතුළත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් ආරම්භ වී ඇත. මෙම සංශෝධනය ජනපතිවරයා හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි. මෙම යෝ...
"අපි ලෑස්තියි…"
"ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිටව ගිය අයුරු. ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ"
"ජනපති සටනේ වියදමට අල්ලස් දැලක්"
"ජනපති අපේක්‍ෂකයන්ගේ වියදම් නියාමනය කිරීම දැඩිව සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපති අපේක්‍ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම කොමිසම විසින් තීරණය කිරීමට නියමිතය. මේ පිළිබඳව මැතිවරණ කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්...
"රනිල් එනවා අද කියනවා"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂය එක්ව දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන ‘එක්ව ජයගමු’ තේමාව යටතේ වූ රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීම අද (21දා) සවස 2.00ට කඩවත නගරයේ දී පැවැත්වේ. නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංවිධානය කරන මෙම රැස්වීමේදී ජනාධිපති රනිල් වික්...
"‘අත’ හලාගෙන විජයදාස එයි"
"‘අත’ නොවන වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ වනවිට පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ උද්ගතව තිබෙන අර්බුදය හේතුවෙන් එම පක්ෂයෙන් බැහැර වෙනත් පක්ෂයක් යටතේ තරග කිරීමට ඔහු තීරණය කර ඇතැයි ද ඒ අනුව මෙම පියවර ගෙන...
"ජනාධිපතිවරණය සැප්.28 හෝ ඔක්.5 දා"
"ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. ඒ අනුව ලබන මස 15 වැනිදාත් 20 වැනිදාත් අතර දිනකදී නාමයෝජනා පළ කිරීමට නියමිත බව ද වාර්තා වෙයි. ඒ අනුව බොහෝවිට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත...
"කංජිපානි අල්ලන්න ප්ලෑනක්"
"දේශපාලන රැකවරණ ලබමින් ප්‍රංශයේ සැඟවී සිටින බව කියන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා දැනුවත් කර ප්‍රංශ රජයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවසීය. පාතාල නායක කංජිපානි ඉම්රාන්ට එරෙහිව මේ වනවිටත් ජාත්‍යන්තර පොලිසියේ රතුවරෙන්...
"ලොව ප්‍රථම අගමැතිනිය බිහිවී වසර 64යි"
"ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ඉතිහාසයට එක්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම තනතුරට පත්වී අදට (21දා) වසර 64ක් සම්පූර්ණ වෙයි. බණ්ඩාරනායක මැතිනිය සිය ස්වාමිපුරුෂයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1960 සැප්තැම්බර් 26 ඝාතනයට ලක්වීමෙන් අනතුරුව බණ්ඩාරනායක මහතා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව බවට පත්වූවාය...