Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"නෙළුම් කුලුනෙන් මිලියන 1025ක් කැරකෙන අවන්හල හෙට විවෘත වෙයි" | "පසුගිය මාස 14ක කාලයේදී කොළඹ නෙළුම් කුලුනෙන් රුපියල් මිලියන 1025.9ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇතැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි. මින් ඉදිරියට තවත් ආදායම් වර්ධනය කර ගනිමින් නෙළුම් කුලුනත් විශාල ආදායමක් උපයා ගැනීමට අපේක්‍ෂා කරන බවද එය ඉදිරියේදී රටේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වනු ඇති බවද අමුණුගම ... |
"පිළිකා රෝගී ගිණුම්වලින් ලක්‍ෂ 250ක් ඇද්ද තිදෙනා 19දා තෙක් රිමාන්ඩ්" | "පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ ගණනින් ආධාර ලබාදෙන පොරොන්දු වී ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක හා ඒවායේ ඡායාස්ථ පිටපත්, බැංකු ගිණුම් විස්තර ඇතුළු තොරතුරු ලබාගෙන ඉතා සූක්‍ෂ්ම ලෙස ඔවුන්ට ඒ වනවිටත් ලැබී ඇති මූල්‍ය ආධාරවලින් රුපියල් ලක්‍ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පුද... |
"මා අත්අඩංගුවට ගත්තේ ද්වේශසහගතවයි: මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති අල්ලස් නිලධාරීන්ට එරෙහිව උසාවි යයි" | "රුපියල් කෝටියක අල්ලසක් ලබාගත්තේ යැයි අභූත චෝදනා නඟමින් තමන් ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගත් බවත් එසේ අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඊයේ (07දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාස... |
"කොළඹ හොර එඩ්‍රස්වලට කෝටි 6ක මත්ද්‍රව්‍ය කුරියර් කරලා – සීදූවේ නිශ්කාශන ආයතනයේදී අත්අඩංගුවට" | "ඇමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විෂ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි ‘කළම්බු කාගෝ’ නමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී ඊයේ (07 දා) සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන... |
"රට බංකොළොත් කළ අයට එරෙහි පෙත්සමට අත්සන් ගැනීම ඇරැඹෙයි" | "රට බංකොළොත් කළ දූෂිත දේශපාලකයන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවත් සොරාකන ලද මුදල් නැවත අයකර ගත යුතු බවත් කියමින් නිකුත් කරන ලද පෙත්සමකට අත්සන් දසලක්‍ෂයක් එකතු කිරීමේ වැඩසටහනක් ජන අරගලයේ පුරවැසි සංවිධානය මගින් ඊයේ (7 දා) කොළඹ කොටුව, දුම්රිය පළ ඉදිරිපිට දී ආරම්භ කළ අයුරු. ඡායාරූපය – සුජාතා ජයරත්න" |
"අයි.එම්.එෆ් දෙවැනි වාරිකය 12 වැනිදායින් පසු හරි – ඇමැති අලි සබ්‍රි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු මෙරටට ලැබෙනු ඇතැයි විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. එම ණය මුදල ලැබීමත් සමග රට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළට විවිධ අදහස් දරන ලෝකයේ බලවත් රටවල් එකම ... |
"පෙර පාසල් දැරිය හා මිත්තණිය බිලිගත් රියැදුරු අවුරුදු 12ක් හිරේ" | "අපරීක්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදුකර ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පෙර පාසල් දැරියක හා ඇගේ මිත්තණිය මරණයට පත් කර එම දැරියගේ මව ඇතුළු පිරිසකට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (06දා) බරපතළ වැ... |
"ඔන්ලයින් ගේම් දෙස පොලිස් ඇස" | "ඔන්ලයින් ක්‍රමයට සිදුකරන මූල්‍ය ගනුදෙනු හරහා අන්සතු බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචනික ලෙස ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමේ දී ඉතාම සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවට අනතුරුව අඟවය... |
"හුණුගල් තට්ටුව විපරීත වෙලා ඒ 9 පාරේ කි. මී. 57ක් ගිලා බැසීමේ අවදානමක්" | "පොළව අභ්‍යන්තරයේ විහිදී ඇති හුණුගල් පාෂාණය ඛාදනයට පත්වීමේ අවදානමින් මහනුවර යාපනය ඒ9 මාර්ගයේ උකුවෙල සිට නාඋල දක්වා කිලෝමීටර් 57ක ගිලා බැසීම් ඇතිවීමේ අවදානමක් හඳුනාගෙන තිබෙන බව ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ එම්. එම්. සී. යූ. බී. මොරේමඩ මහතා පැවසීය. ඒ9 මාර්ගය ආශ්‍රිත අභ්‍යන්තරයේ හුණුගල් තට්ටුව විපරීත දුර්වල පාෂාණ තට්ටුවක් බවට පත්ව... |
"මෛත්‍රී ඝාතනයට තැත් කිරීමේ නඩුවෙන් DIG නාලක නිදහස්" | "එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06දා) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරය... |
"ත්‍රස්ත පනත යටතේ හරක්කටා රඳවා ගැනීම නීති විරෝධියි" | "ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම නීති විරෝධී බවට නිගමනය කළ අභියාචනාධිකරණය ඔහු වහාම සාමාන්‍ය නීතිය යටතේ බලයලත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06දා) නියෝග කළේ... |
"වෙලේසුදාගේ සහෝදරයාට එරෙහි නඩුව – ගල්කිස්ස මහෙස්ත්‍රාත්ට උසාවි එන්න සිතාසි" | "මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු යැයි කියන වෙලේ සුදා නමැත්තාගේ බාල සොහොයුරු සුනිමල් පෙරේරා නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම ස... |
"යසෝධා හෝල්ඩින්ග්ස් සමාගම ගත් රු. මි. 120 මහජන බැංකුවට නැවත අයකර ගැනීමට තීන්දුවක්" | "යසෝධා හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් ලබාගෙන තිබූ රුපියල් මිලියන 120ක ණය මුදල එම සමාගමෙන් අයකර ගැනීමට මහජන බැංකුවට ඉඩකඩ සලසමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කළේය. මහජන බැංකු විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ බස්නාහිර පළාත්බද සිවිල් මහාධිකරණය මහජන බැංකුවට එකී ණය මුදල අයකර ගැනීමට නෛතික අවසරයක් ඇති බවට ප්‍රකාශයට... |
"COP 28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි" | "එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසු... |
"හෝටල් අවන්හල් 50%ක් වැහිලා – ලක්ෂ 40කට යන එනමං නෑ" | "විදුලි, ජල බිල්, මස්, මාළු, හාල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදේකම මිල වැඩි කිරීම නිසා මේ වෙනකොට ලංකාවේ හෝටල් හා අවන්හල් සියයට 50ක් වැහිලා” යැයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඊයේ (06 වැනිදා) පැවසීය. ඒ අනුව හෝටල් හා ආපනශාලා හිමිකරුවන්, හෝටල් සේවකයින්, ඔවුන්ගෙන් යැපෙන්නන... |
"ළදරු ආහාරවලට වැට් ගහන එක ගැන යළි සිතන්න" | "මෙතෙක් වැට් බදු අය නොකළ ළදරු පෝෂණයට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාරවලට ද සියයට 18 ක වැට් බදු අයකිරීමට ගත් තීරණය ගැන යළි සලකා බලන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. ළදරු පෝෂ්‍යදායී සියලු ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ, සුවසැරිය වැනි ගිලන්රථ සේවා ඇතුළු අයිතම... |
"රට ටයිල් කැටේට තව බදු එපා" | "ආනයනික ටයිල් මත පනවා ඇති තීරු බදු තවදුරටත් වැඩි කරන ලෙස එක් පාර්ශ්වයක් ඉල්ලා සිටීම මිලියන 22ක ජනතාවගේ ඉදිකිරීම් සිහිනයට පහර ගැසීමක් බවත් පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාවගේ එම සිහිනයන් කඩා බිඳ නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් ශමීන්ද්... |
"පෑලියගොඩ අධිවේගයේ එස් අයි වෙඩි තබාගෙන මරුට" | "අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයට අනුයුක්ත පෑලියගොඩ මූලස්ථානයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (06 වැනිදා) අලුයම සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි රුවන් කුමාර නමැති දෙදරු පියෙකි. රුවන් කුමාර මහතා පෙරේදා රාත්‍රියේ සිය රාජකාරි සඳහ... |
"ගුරු වැටුප් නොවිසඳුවොත් 2024 දී ආණ්ඩුව ගෙදර යවනවා – ස්ටාලින් කියයි" | "“ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දෙමාපියන්ට පටවා තිබෙන අධ්‍යාපන බර ඉවත් කිරීම කියන ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් 2024 වර්ෂයේදී මේ ආණ්ඩුව ගෙදර යවන තුරු අපි සටන් කරනවා…” යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (06දා) පැවසීය. වත්මන් ආණ්ඩුවෙන් කරන ඉල්ලීම් බීරි අලින්ට වීනා වැ... |
"සිතුල්පව්ව පුදබිම ආරක්‍ෂා කරගනිමින් මැටරඹ හේමරතන නාහිමිපාණන් බෞද්ධ උරුමය හා පුනරුදයට කැපවුණා – ජනපති රනිල් වික්‍රමසිංහ" | "අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික යටගල රජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු අෂ්ඨමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ සද්ධර්ම කීර්ති ශ්‍රී මැටරඹ හේමරතන නාහිමිපාණන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය ගාල්ල, යටගල රජමහා විහාරස්ථ ආදාහන... |
"සැබෑ දත්ත සැඟවීමෙන් ආර්ථිකය නිවැරදි දිසාවට යොමු කළ නොහැකියි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැපකිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිවැරදි උපක්‍රම තෝරා නොගැනීම නිසා ආර්ථිකය නැවත නිවැරදි දිසාවකට යොමු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බංකොලොත් රටක පවා නිවැරදි දත්ත සැඟවීම, මූලික නෛතික සීමා නොතකා හැරීම සහ ජනතාව වෙත අනවශ්‍ය ලෙස ආර්ථික පීඩනයන් පනවන බවත් වැට් බදු සියයට 18... |
"බස්නාහිර වයඹ සහ දකුණට අද උදේම වැසි" | "බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල විශේෂයෙන් අද (07දා) උදේ කාලයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. මේ අතර බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම... |
"ගුරු – විදුහල්පතිවරු පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවේ…" | "2024 අයවැය ලේඛනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් ඊයේ (05 දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් විරෝධතාවක නිරත විය. ගුරු සංගම් නායකයන් වන ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ගුරු – විදුහල්පතිවරුන් විශාල පිරිසක් එක්ව සිටි මෙම උද... |
"EPF විශ්‍රාමික ඉතුරුම්වලට අත තැබීම අසාධාරණයි – ජනගහනයෙන් 77% කගේ අදහස බව වෙරිටේ රිසර්ච් කියයි" | "සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හා සාධාරණ නොවන බව මෙරට ජනගහනයෙන් 77% ක් පවසන බව Syndicated Surveහි සමීක්‍ෂණය තුළින් හෙළිවී ඇතැයි වෙරිටේ රිසර්ච් සඳහන් කරයි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙම සමීක්‍ෂණය සිදුකර තිබේ. රජයේ... |
"ඔන්ලයින් මගඩියේ තවත් රහස් එළියට" | "බම්බලපිටිය ලෝරිස් පාරේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගස්ථ (ඔන්ලයින්) ක්‍රමයට අධ්‍යාපනය ලබාදෙන බව පවසා තරුණ තරුණියන් දහස් ගණනක් රවටා කෝටි ගණනක මුදල් ඉපැයූ බව කියන තරුණ කාන්තාවක ඇතුළු 5දෙනකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනයට මුදල් යෙදවූ තරුණ තරුණියන් 43 දෙනකු විසින් බම්... |
"වැට් සංශෝධන පනත විවාදයට මැතිසබය ඉරිදා රැස්වෙයි" | "වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන ඉරිදා (10දා) පැවැත්වීමට ඊයේ (05දා) අනුමැතිය හිමිවිය. ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ඉරිදා රැස් කිරීමට නොහැකි අතර එසේ පවත්වන්නේ නම් ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු වේ. ඒ අනුව එම විවාදය පැවැත්වීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර ඊ... |
"පිටකොටුව මධ්‍යම – ගුණසිංහපුර හා බැස්ටියන් මාවත කොළඹ බස් කොටුව දුම්රියපළ අසලට" | "මේ වන විට කොළඹ පිටකොටුවේ ස්ථාන තුනක පිහිටි බස් නැවතුම්පළවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට යාබදව පිහිටි ඉඩමේ ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පළ, ගුණසිංහපුර බස් නැවතුම්පළ හා බැස්ටියන් මාවත බස් නැවතුම්පළ කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථාපනය කර දැනට බස් නැවතුම්පළවල් පිහිටි ඉඩම් වාණිජ ... |
"නෙදර්ලන්තයෙන් ගෙනා කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට" | "ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේදී ඊයේ(05) සිදු විය. නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ ඍසවනි කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද ක... |
"මේ වසරේ ශිෂ්‍යත්වය – සා.පෙළ උ.පෙළ ප්‍රතිඵල ඉහළයි – අධ්‍යාපන ඇමැති" | "විවිධ බාධක මැද මෙම වසරේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල ඉහළ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 13,880ක් ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන ඇති බව කී ඇමැතිවරයා එවැනි ප්‍රතිඵලයක් වාර්තා වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ... |
"ප්‍රවීණ රංගවේදී සුමින්ද සිරිසේනගේ අවසන් කටයුතු හෙට" | "අභාවප්‍රාප්ත සම්මානනීය ප්‍රවීණ රංගවේදී කලාකීර්ති, සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (07දා) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඒ මහතාගේ දේහය අවසන් ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත. දිගු කලක් රෝගාතුරව පසු වූ ඒ මහතා පෞද්ගලික රෝහලකදී පෙරේදා (04 දා) අභාවප්‍රාප්ත වනවිට 75... |
"සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හලෝ ගොළු වෙලා" | "දිළිඳු ජනයාට රජය මගින් ලබාදෙන ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නගන සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සමග සම්බන්ධ වීමට රජය මගින් ලබාදී ඇති දුරකථන අංක කිසිවකට කිසිවකු හෝ ප්‍රතිචාර නොදක්වන බවට ජනතාව චෝදනා කරති. මේ පිළිබඳ ඇත්ත නැත්ත සොයා බැලීමට 011-2484500 / 011-2484600 / 011-2484700 සහ 1924 යන අංකවලට අප ඇමතුවද ඒ කිස... |
"මේ වසරේ සීනි රසකැවිලි ආනයනය 74% කින් ඉහළට" | "මේ වසරේ (2023) පළමු මාස දහයේදී මෙරටට ආනයනය කළ සීනි හා රසකැවිලි නිෂ්පාදන ප්‍රමාණය සියයට 74.3 කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ (2022) මුල් මාස දහයේදී මෙරටට ආනයනය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක් වූ සීනි හා රසකැවිලි නිෂ්පාදන ප්‍රමාණය මේ වසරේ (2023) පළමු මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359.1 ක් දක්වා වර්ධනය වී ඇත. එස... |
"හමුදා බඩු ගබඩාවෙන් මිලියන 12 ක බඩු අතුරුදන්" | "ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ත්‍රිවිධ හමුදාවට අයත් පාරිභෝගික ද්‍රව්‍ය ගබඩාවේ තිබූ රුපියල් මිලියන 12ක ද්‍රව්‍ය අස්ථානගත වී ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ඊට අදාළ සියලු දෙනාගේ වැඩ තහනම් කර ඇති බවත් ගබඩා භාරකරුගෙන් මෙම මුදල් අය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහ... |
"විශ්‍රාම ගිය ඉංජිනේරු සංස්ථා සේවකයින්ට රු. මිලියන 2904 ක් ගෙව්වා – දිවයින පුවත ගැන සභාපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්" | "වන්දි පදනම මත විශ්‍රාම ගිය ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ පාරිතෝෂික, වන්දි මුදල්, සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 2904 ක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල නොබෝ දිනකින්ම ගෙවා අවසන් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා දන්වා සිටී. නීතිඥ රත්නසිරි කළ... |
""මඤ්ඤොක්කා, කිරිඅල, බතල රටින් ගෙනාවා කියන කතාව බොරු – කෘෂිකර්ම අමාත්‍යාංශය"" | "පසුගිය වසර 03 ක කාලය තුළදී මෙරටට මඤ්ඤොක්කා, කිරිඅල හෝ බතල කිසි ලෙසකින්වත් ආනයනය නොකළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මධුර විතානගේ මහතා කියා සිටියේ 2022 වසරේදී ඩොලර් මිලියන 295 ක් වැයකර කිරිඅල ඇතුළු එළවළු භෝග මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන තිබූ බවයි. අදාළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන... |
"ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණ ආදායම 45% කින් නගී" | "ඉකුත් ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලද ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 517 ක් දක්වා සියයට 45.6කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2022) ඔක්තෝබර් මස මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 355 ක් විය. එසේම මේ වසරේ (2023) ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස දහයක කාලයේදී මෙරටට ලැ... |
"කැලණි සරසවිය වැසේ" | "කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එහි උපකුලපතිවරිය ඊයේ (4 දා) සවස නිවේදනය කළාය. ඒ අනුව වෛi පීඨය හැර සෙසු සියලුම පීඨ ඊයේ ප.ව. 2.00 සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් අද (5දා) උදේ 8.00 ට පෙර සියලුම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවටත් පාලනාධිකාරිය දැනුම් දී තිබේ. කැලණිය විශ... |
"මාලිමාවේ කාන්තා උද්ඝෝෂණයට පොලිසියෙන් ජල ප්‍රහාර" | "ජීවන වියදම ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ඊයේ (04දා) ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ පැවැත්වූ උද්ඝෝෂණය ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව දෙසට යෑමට ... |
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ සද්ගුරු ජග්ගී වාසුදේව් අතර හමුවක් ……" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊෂා පදනමේ නිර්මාතෘ සද්ගුරු ජග්ගී වාසුදේව් අතර හමුවක් ඩුබායිහි 28 සමුළුව සමගාමීව ඊයේ (4 දා) සිදු වූ අවස්ථාව" |
"ජල විදුලි නිෂ්පාදනය වැඩිවෙලා ලංවිම කෝටි ගණන් ලාභ ලබද්දී ලක්‍ෂ 50 කට රතු බිල් යවලා" | "මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වසන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය ඇතුළු නිවාස ලක්‍ෂ 50ක විදුලිය විසන්ධි කිරීමට රතු නිවේදන යවා තිබීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) අදහස් දැක්වීය. එහිදී විපක්‍ෂ නායකවරයා මෙසේ පැවැසීය. මේ වන විට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාද... |
"‘චරිත තුනක්’ නිම කර ‘ඉසා’ දිවි රඟමඬලින් බැස යයි" | "සම්මානිත ප්‍රවීණ රංගවේදී කලා කීර්ති සුමින්ද සිරිසේන මහතා ඊයේ (04දා) අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව පසුවූ ඒ මහතා නුගේගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 75 හැවිරිදි වියෙහි පසුවිය. වේදිකාව, පුංචි තිරය, සහ රිදී තිරය ද සිය රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් කළ සුමින්ද සිරිසේන මහතා කලක් ගුවන් විදුලි ශිල්පියකු ලෙස... |
"ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ පාලනයට වහා අවධානය යොමු කළ යුතුයි" | "ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් (02දා) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය. දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල ... |
"බාල ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ මහමොළකරුවන් නීතිය ඉදිරියට ගේන්න – GMOA කියයි" | "ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ සැබෑ මහමොළකරුවන් වහාම නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 30 කට අධික මුදලක් හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා ගෙවා දමා ඇතැයි ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ ... |
"මීළඟ ඡන්දයෙන් මේ 225 න් 125 ක්ම ගෙදර – හිටපු ඇමැති රොෂාන් කියයි" | "පාර්ලිමේන්තුව තුළ කේසර සිංහයන් වැනි පුද්ගලයන් සිටිය යුතු වුවද අද එහි ඇත්තේ කේසර කැපූ අය බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවැසීය. එබැවින් එම ආයතනය නිවට ආයතනයක් වී ඇති බවත් එහි සිටින 225 දෙනාගෙන් 125 දෙනෙකුම මීළඟ මහ මැතිවරණයෙන් ගෙදර යනු ඇති බවත් හෙතෙම කීය. ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳ... |
"ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ පාලනයට වහා අවධානය යොමු කළ යුතුයි" | "ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් (02දා) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය. දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල ... |
"ජනාධිපති සරණින් දූෂිතයෝ බංකොලොත් රට සුන්නත්දූලි කරනවා" | "තමා මරා දැමුවද දුෂණයට එරෙහි සටන නොනවත්වන බවත් රට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දූෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්... |
"ශ්‍රී මහා බෝධිය වන්දනාවේ පැමිණි අයකුගේ ඔස්ට්‍රේලියානු ඩොලර් සහ මෙරට මුදල් සොරාගෙන" | "අනුරාධපුර පිහිටි ඓතිහාසික ශ්‍රී මහා බෝධියේ පහල මළුවේදී පුද්ගලයකු සතු ඔස්ටේ්‍රලියානු ඩොලර් සහ මෙරට මුදල් රුපියල් 359000ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. කිරි ආහාර පූජාවකට සහභාගි වීම සඳහා හෝමාගම, ගොඩගම සිට පැමිණි ඕස්ට්‍රේලියානු රටේ ඉංජිනේරුවරයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව ප... |
"ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්‍ෂණ නවතී" | "කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ක්‍රියාත්මකව පැවැති එකම විකිරණ යන්ත්‍රයද බිඳ වැටීමෙන් රෝගීන්ගේ විකිරණ පරීක්‍ෂණ සම්පූර්ණයෙන්ම ඇන හිට තිබේ. කොළඹ ජාතික රෝහලේ විකිරණ පරීක්‍ෂණ යන්ත්‍ර දෙකක් පැවැති අතර දෙමසක සිට එහි ප්‍රධාන යන්ත්‍රය බිඳ වැටී තිබිණි. එම විකිරණ යන්ත්‍රය බිඳ වැටීමෙන් පසු දෙවන විකිරණ යන්ත්‍රයෙන් පරීක්‍ෂණ සි... |
"වරප්‍රසාද පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේදී විනිසුරුවරුන්ට අපහාස කරන්න එපා" | "අධිකරණ විනිසුරුවරුන්ට හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුව තුළ සිදු කරන අවලාද සහ අපහාස වහාම නතර කරන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) ඉල්ලීමක් කළේය. තම නඩුවෙන් ඉවත් වූ විනිසුරුවරයකුට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය සෙනසුරාදා සාප කර තිබෙන බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච... |
"ධුරයෙන් නෙරපීමේ උත්සාහය වළක්වන්න; සමාගම් කළමනාකාර අධ්‍යක්ෂගේ නඩුවට ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග" | "සමාගම් තුනක තමන් දැරූ කළමනාකාර අධ්‍යක්ෂ ධුරවලින් හා තවත් සමාගම් පහක අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් කිරීමට සිය සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලය දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන ගිහාන් සජිත් රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ලබන 11 වැනිදා ලිඛ... |
""නවාතැන් ගත් හෝටලයෙන් 65,000 ක බෝතලයක් ඉස්සූ රුසියානුවා මාට්ටු"" | "තමා නැවතී සිටි හෝටලයෙන් රුපියල් 65,000 ක් පමණ වටිනා මත්පැන් බෝතලයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුසියානු ජාතිකයකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අරක්කු බෝතලය දැක තමාට විශාල සතුටක් දැනුණු නිසා එය තමා සතුකර ගැනීමට සිතා මෙම ක්‍රියාව කළ බව සැකකාර විදේශිකයා පොලිසියට පවසා ඇත. සැකකරු ඊයේ (4 දා) අධිකරණයට ... |
"මාස 10ට ඩොලර් මිලියන 331 ක එළවළු පලතුරු පිටරටින් ගෙන්වලා" | "මෙම වසරේ (2023) ජනවාරි මස සිට ඔක්තෝබර් දක්වා මාස දහයක් තුළ මෙරටට එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 331.3 ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලසීමාව තුළ එළවළු හා පලතුරු ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 313.6ක් වැය කර ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මහ බැංකු ... |
"ආර්ථික අර්බූද නිසා මන්නාරමේ පවුල් දෙකක 7 ක් තමිල්නාඩුවට පැන ගිහින්" | "මෙරට සිට පුද්ගලයින් 07 දෙනකු ඉකුත් 01දා ඉන්දියාවට පලා ගොස් ඇති බව තමිල්නාඩු බලධාරීහු පවසති. මෙම පිරිස ධනුෂ්කොඩි වෙරළට ගොඩබැස ඇති බවත් මන්නාරම ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකකට අයත් 7 දෙනකු මෙසේ ඉන්දියාවට පැනගොස් ඇති බවත් තමිල්නාඩු බලධාරීහු පෙන්වා දෙති. රාමේෂ්වරම් පොලිසියට ලද තොරතුරු අනුව ඔවුන් ඉන්දීය පොලිස් භාරයට ගෙන පසුව ... |
"විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවෝ 200 ක් ඊයේ පාර්ලිමේන්තුව බලන්න එති" | "ආබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවෝ 200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීම සඳහා ඊයේ (04දා) පාර්ලිමේන්තු ගැලරිය වෙත පැමිණ සිටියහ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ එවැනි විශාල පිරිසක් පාර්ලිමේන්තු කටයුතු දැක බලාගැනීමට පැමිණි ප්‍රථම අවස්ථාව එය බවයි. මෙම අවස්... |
"ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් ගේනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ" | "මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුව... |
""ඔක්තෝබරයේ අස්වැසුම ගෙවන්න රු. මිලියන 8,775ක් බැංකුවලට"" | "අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932ක් සඳහා ඔත්කෝබර් මාසය වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල බැංකු වෙත ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව අදාළ මුදල් අද (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කෙරෙනු ඇත. මේ අනුව සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පව... |
"මත්පැන් සමාගමෙන් මිලියන 580 ක් බදු අයකර ගැනීමට වහාම විමර්ශන අරඹන්න" | "මද්‍යසාර නිෂ්පාදන සමාගමක් විසින් සුරාබදු ුමුදල් ලෙස රජයට ගෙවිය යුතුව ඇති රුපියල් මිලියන 580 ක් අයකර ගැනීම සඳහා වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ‘මගෙන් රටට’ සංවිධානය ඊයේ (04 දා) සුරාබදු කොමසාරිස්වරයා වෙත ලිපියක් භාරදී ඇත. මෙම සමාගම රුපියල් මිලියන 580 ක බදු මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීමට තිබියදී අභියාචනාධිකරණ... |
"වැස්සයි මීදුමයි මැද අපි අතරමං වුණා – සිසු-සිසුවියෝ 5ක් රෝහලට" | "“මහා මීදුමකින් ප්‍රදේශයම වැසෙන්න පටන් ගත්තා. ඒ මදිවට එකදිගටම වැසි ඇද හැලුණා. ආපසු යන පාරක් ඉදිරියවත් සොයාගන්න බැරිව අපි කැලේ අතරමං වුණා…” යැයි හන්තානේ සිරි නැරමීමට ගොස් අතරමං වූ රාගම වෛද්‍ය පීඨ කණ්ඩායමේ ශිෂ්‍යයෙක් ‘දිවයින’ ට ඊයේ (03 වැනිදා) පැවැසීය. මෙම සිසුන් 183 දෙනා මහනුවර පොලිස් වසමේ හන්තාන, හතරේ කණුව ප්‍රදේශයේදී ... |
"අවුරුදු 85 ක් වයස ව්‍යාපාරිකයෙක් මිලියන 700 ක් බදු ගෙවද්දී රටේ ඉහළම ව්‍යාපාරිකයකු බදු ගෙවා ඇත්තේ මිලියන 250 යි" | "මේ රටේ වැඩියෙන්ම රජයට බදු ගෙවන අවුරුදු 85 ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700 ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250 ක් වැනි ප්‍රමාණයක් යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ මහතා පැවැසීය. 2023 ඔක්තෝබර් මාසය වෙද්දී අපේ ජනගහනයෙන් දෙලක්‍ෂ තිස්පන... |
"ශ්‍රී ලංකාව සමග ගිවිසුම් ගසා අඩ සියවසක් ගියත් ඉන්දියාව වගකීම් ඉටු කර නෑ" | "ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සිරිමාවෝ -ශාස්ත්‍රී සහ සිරිමා-ගාන්ධි ගිවිසුම් අත්සන් කර අඩ සියවසකට වඩා කාලයක් ගතවී ඇතත් ඉන්දීය රජය තවමත් සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි මදුරාසි මහාධිකරණය ප්‍රකාශ කර ඇත. ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය හ... |
"ජනපති රනිල් මෝදි හමුවේ" | "ඩුබායි හා එක්ස්පෝ නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී පිළිසඳරක යෙදුන අවස්ථාව. විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ද මෙහි වෙති." |
"මාන්කුලම් පොලිසියේ අවි ගබඩාවෙන් පතරොම් 1421 ක් අතුරුදන්" | "මාන්කුලම් පොලිසියේ අවි ගබඩාවෙන් ගිනිඅවි 12 ක් සඳහා භාවිත කරන පතරොම් 1421 ක් අතුරුදන් වී තිබේ. අවි ගබඩාව භාර නිලධාරියා අවි ගබඩාව පරීක්ෂා කිරීමේදී එම අඩුව දැක ඒ පිළිබඳව මාන්කුලම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. පැමිණිල්ල ලැබීමෙන් පසුව පොලිසිය අවට ප්‍රදේශය හා පොලිස් නිලධාරීන්ගේ නිවස්නයන් ඇතුළු සියලුම ස්ථාන පරීක්ෂා... |
"සිතුල්පව්ව විහාරාධිපති හිමි ආදාහන පූජෝත්සවය හෙට" | "ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (5 දා) සවස යටගල රජමහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකිරීමට නියමිතය. සිතුල්පව්ව රජමහා විහාරයේ තැන්පත් කර තිබ... |
"ජනපති බ්‍රසීල හා ප්‍රංශ ජනපතිවරුන් හමුවේ" | "ඩුබායිහි දී පැවැති ඣඡ 28 සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යන මහත්වරුන් ද හමුවිය. මෙරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයා බ්‍රසීල ජනාධිපතිවරයාට ඇරයුම් කර ඇති අතර බ්‍රසීලය ද දේශගුණික විපර්යාස ගැටලුවලට මුහුණදී සිටින නිසා න... |
"වන්දි පදනම මත හා විශ්‍රාම ගිය ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ මිලියන 3700ක් බහිරවයා ගිලලා" | "ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විශ්‍රාමික හා වන්දි පදනම මත විශ්‍රාම ගිය සේවකයන්ට නියමිත ගෙවීම් ලබාදීමට රුපියල් මිලියන 3700 ක් ජනාධිපතිවරයා විසින් අනුමත කොට මහා භාණ්ඩාගාරයට නිදහස් කර ඇතත් මේ දක්වා එම මුදල් ලබාදීම සිදුකර නැතැයි අනාවරණය වේ. මේ සඳහා පියවර ගත යුතුව ඇති කළමනාකාරීත්වයේ මන්දෝත්සහයිභාවය හේතුවෙන් සේවකයන් ද... |
"වැ.බ. පොලිස්පති අනුරාධපුර පුදබිමේ" | "වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (2 දා) ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි මහාචාර්ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමිපාණන් ද බැහැදැක එහි පැවැති ආශීර්වාද පිංකමට ද එක්වූහ." |
"දෙවැනි ස්වභාවික වායු බලාගාරයට මුතුරාජවෙල අක්.10ක් දෙයි" | "මෙගාවොට් 350 ක් වන මෙරට දෙවන ස්වභාවික වායු බලාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10 ක ඉඩමක් ලබාදී ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී (2024) ආරම්භ කර 2026 වසරේදී අවසන් කිරීමට නියමිතය. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 750 ක් වැය කෙරෙන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා... |
"ජනපති බ්‍රසීල හා ප්‍රංශ ජනපතිවරුන් හමුවේ" | "ඩුබායිහි දී පැවැති ඣඡ 28 සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යන මහත්වරුන් ද හමුවිය. මෙරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයා බ්‍රසීල ජනාධිපතිවරයාට ඇරයුම් කර ඇති අතර බ්‍රසීලය ද දේශගුණික විපර්යාස ගැටලුවලට මුහුණදී සිටින නිසා න... |
"දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක්" | "මීළඟ ජාතික මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් (Tactile Ballot Paper) ලබාදීමට පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ සාර්ථක වූ බව ද ඔහු කීය. ආබාධ සහිත තැනැ... |
"චීන ආධාරයෙන් නිවාස 1996 ක් හදන්න ගිවිසුම් අත්සන් කරයි" | "චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන් කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1996 ක් ඉදිකිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තබනු ලැබුවේ ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන්හායි මහ... |
"දේශගුණික විපර්යාස අවම කර ගැනීමට සියලු පාර්ශ්වයන් ඒකරාශි විය යුතුයි" | "දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව පෙරේදා (02) සිදු කළේය. ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇ... |
"ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 6 ක් හෙට කෞතුකාගාරයේදී ප්‍රදර්ශනයට" | "ලන්දේසීන් විසින් වසර 200 කට වැඩි කාලයකට පෙර මෙරටින් රැගෙන යන ලද පුරාවස්තු හයක් නැවත මෙරටට ලබාදීමෙන් පසු ඒවා හෙට (05) සහ අනිද්දා (06) දිනවල කොළඹ කෞතුකාගාරයේ පැවැත්වෙන උත්සවයකදී යළි දැකබලා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනය කළේය. එම පුරාවස්තු භාරදීමට අදාළ ගිවිසුම් ඉකුත්දා අත්සන් තැබුණු අතර ... |
"ත්‍රිරෝද රථ ගාස්තුව රු. 90 ට බැස්සුවා" | "පෙට්‍රල් ලීටරයක මිල අඩුවීම මත ත්‍රිරෝද රථවල පළමු කිලෝ මීටරයට අයකරන ගාස්තුව රුපියල් 10 කින් අඩු කළ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (3 දා) පැවසීය. ඒ අනුව මෙතෙක් කල් රුපියල් 100 ගාස්තුවෙන් මගී ප්‍රවාහනය ඇරැඹු ත්‍රිරෝද රථ සියල්ලක්ම රුපියල් 90 න් ගමන් ආරම්භ ... |
"අද තද සුළං සමඟ මුහුද රළු වෙයි" | "තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පැය 24 කට බලපැවැත්වෙන රතු නිවේදනයක් කාලගුණ විiා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා ඇත. එසේම, අද (04 දා) උතුර සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දි... |
"යෝගට් – බටර් – දොඩම් – ලොකු ලූනු සඳහා අලුත් බදු පනවා නෑ තිබෙන බද්ද දික්කළා පමණයි" | "මෙරට ආනයනය කරන භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පසුගිය දෙසැම්බර් මස 01 වැනිදා සිට විශේෂ වෙළෙඳ බද්දක් අලුතින් පනවා ඇති බවට සිදුකෙරෙන ප්‍රචාර සත්‍යයෙන් තොර බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සිදුකර ඇත්තේ දැනට පනවා ඇති එම වෙළෙඳ භාණ්ඩ බද්ද දීර්ඝ කිරීමක් බව පවසයි. ඒ අනුව... |
"මේ මාසේ ගෑස් මිල වෙනසක් නෑ – ලිට්‍රෝ සභාපති" | "ආර්ථික අපහසුතාවෙන් සිටින ජනතාව ගෑස් මිල වැඩිකර තවත් අපහසුතාවට පත්කිරීමට නොහැකි නිසා මේ මාසය තුළ ගෑස් මිලේ වැඩිවීමක් නොකර එම තත්ත්වයෙන්ම මිල පවත්වාගෙන යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (03 දා) පැවැසීය. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ යම් අවප්‍රමාණය වීමක් සිදුවීම නිසා කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මි... |
"විශ්‍රාම වැටුප් විෂමතා විසඳීමට රජය කටයුතු කරමින් සිටිනවා" | "විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විශ්‍රාමික ප්‍රජාව යනු රටට තම යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබසාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත් පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්‍රාමිකයන්ගේ ඇති වැදගත්කම සලකා මෙවර අයවැයෙන් වැඩි කළ රු.2500.... |
"බොරු එපා ලංවිමේ වියදම බිලියන 575 යි විදුලි බිල වහා අඩු කළ යුතුයි" | "මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මේ වසරේ ලංවිම වියදම රුපියල් බිලියන 575 ක් බවට තමා කළ පුරෝකථනයන් නිවැරදි බවත් ඒ අනුව සලකා බලා ජනතාවගෙන් වැඩිපුර අයකරගත් මුදල් විදුලි බිල අඩුකර නැවත ජනතාවට ලබාදිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඊයේ (3 දා) පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය... |
"ත්‍රී’මලේ පුරාවිද්‍යා ඉඩමක් නාගරික සංවර්ධනයට ඉල්ලා ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්" | "ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ත්‍රිකුණාමලය දි... |
"මාසයක් නොගෙව්වත් අවදානමේ! ලක්ෂ 50කට රතු විදුලි බිල්" | "විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ හෙළි කර සිටිති. මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බ... |
"සසුනඹර එකලු කළ සිතුල්පව්වේ නාහිමියෝ අපවත් වෙති" | "ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නායක හාමුදුරුවෝ අපවත් වෙති. උන්වහන්සේ අපවත් වන විට 83 වැනි වියේ පසු විය. මේ පෙළගැසෙනුයේ මැටරඹ හේමරතන නායක හාමුදුරුවන්ගේ ගිහි ජීවිතයේ සහ පැවිදි දිවියෙන් බිඳකි. රුහුණු රට ගාලු පුරවරයේ ඓතිහාසික යටගල ග්‍රාමයට සමීපව පිහිටි මැටරඹ නම් සුන්දර ගම් පියසේ ඈගන්තොල්ල වත්ත නිවසෙහි ... |
"ආණ්ඩුවේ මන්ත්‍රීලාට බදු ෆයිල්" | "වසර අවසන් වීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමේ ව්‍යාපෘතියක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේ... |
"රොෂාන් පොහොට්ටුව එක්ක ඇයි හොඳයියක් නෑ" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් කටයුතු නොකරන බවට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා 2022 මාර්තු මාසයේදී ප්‍රකාශ කළ නිසා එම මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී නොසිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ඩොලර් මිලියන 780ක්" | "දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතියි.දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාව පළ කර ඇතැයි ඉකුත් දා නිවේදනය කෙරිණි. මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන් ද ලංකාවට ණය... |
"ජල සම්පාදන හිඟ ණය 140%කින් නැගලා – විගණනයෙන් කියයි" | "ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුළු හිඟ ණය මුදල 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 140 කින් ඉහළ ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. ඒ අනුව රුපියල් බිලියන 240 සිට රුපියල් බිලියන 335 දක්වා එම හිඟ ණය වැඩි වී තිබේ. ඉකුත් වර්ෂයට සාපේක්ෂව ලබාගත් ණය සඳහා පොලී අනුපාත වැඩිවීම, කො... |
"‘හෝයියා පුරේට’ බෙහෙත් දොර ඇරලා" | "වසර කිහිපයකට ප්‍රමාණවත් ඇතැම් ඖෂධ හා එන්නත් ගබඩාවල හා රෝහල්වල තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය සැපයුම් අංශය අත්‍යවශ්‍ය ලෙස මෙරටට ඖෂධ ගෙනැවිත් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී. මේ වනවිට රෝහල්වල තිබෙන ඇතැම්... |
"දරුවන් රකින්න බුද්ධි ඒකකයක් – ඇමැති ප්‍රමිත බණ්ඩාර" | "දරුවන්ගේ කුසලතා සහ අන්‍යොන්‍ය වූ හැකියාවන් උපයෝගි කර ගනිමින් ඔවුන්ගේම ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය ඇති කරලීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරලීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති ආධුනික නිලධාරි පාඨමාලා අංක 41 වි... |
"ශ්‍රීලනිප ව්‍යවස්ථාව වෙනස් කර චන්ද්‍රිකාට ලොකු තනතුරක්" | "හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පක්ෂ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඉහළ තනතුරක් ලබ... |
"මත් පොලිස් නම් ඔත්තු පත්තු වෙයි" | "මත්ද්‍රව්‍ය සහ විවිධ විෂමාකාරී ක්‍රියා සිදු කරන පොලිස් නිලධාරීන් සහ පිටස්තර සැකකරුවන් පිළිබඳව සොයා ගැනීම සඳහා විශේෂ ඔත්තු සේවාවන් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මෙම ඔත්තු සේවාව මෙසේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ඒ ඒ පොලිස් ස්ථාන මාර්ගයෙනි. මෑතකදී සිට පොලිස් නිලධාරීන් ඉතා සුළු පිරිසක් මත්ද්‍රව්‍යවලට සහ ව... |
"මේ රට දාලා යන්නේ නෑ – කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්ය චාමර දලුගම" | "මෙරට කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා වන්නේ චාමර දලුගම මහතාය. චාමර දලුගම මහාචාර්ය තනතුර වෙනුවෙන් අයැදුම් කර ඇත්තේ, 2022 ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව, 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔහුට මහාචාර්ය තනතුර පිරිනැමෙන්නේ, 2022 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ය. එවකට ඔහුගේ වයස අවුරුදු 35කි. ‘කායික රෝග පිළිබඳ ශ... |
"පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු පෝලිමක්" | "පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ ස්ථාන මාරු කිරීම් ඉදිරි දිනවලදී සිදුකිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය. වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්කිරීමෙන් පසු මෙම ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට නියමිතය. මෙම ස්ථාන මාරු අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පො... |
"පොහොට්ටුවේ සැලැස්ම 15 වැනිදා එළියට" | "රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම තම පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත 2 වන මහා සම්මේලනයේදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි. එම සම්මේලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන ... |
"කිරිවැස්සියන් ඉන්දියාවට" | "පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු සම්පත් ඉන්දියාවේ අමුල් සමාගමට ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණය හමුවට යන බව දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. පශු සම්පත් මණ්ඩලය සතුව අක්කර 30,000ක ඉඩම්, ගොවිපළ 32ක්, ගවයන්, අයිස් ක්‍රීම් නිෂ්පාදන කම්හලක් සහ පොල් තෙල් නිෂ්පාදන කම්හලක් ඇති බව ප... |
"කොටි සැමරුමේදී දරුවන්ගේ කරේ සයනයිඩ් එල්ලලා" | "යාපනයේ කෝපායිහි පැවැති මහවිරු සැමරුමකදී බාලවයස්කාර දරුවන් කිහිපදෙනකු සයනයිඩ් කරල් හා සමාන කරලත් එල්ලා ගෙන සිටීම ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. මොවුන්ගේ ඡායාරූප කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ ද පළ වී තිබේ. එහි දැක්වෙන්නේ බාලවයස්කාර පිරිමි දරුවන් තිදෙනකු සයනයිඩ් කරල් හා සමාන කරල් බෙල්ලේ එල්ලා ගෙන සි... |
"ජෙරොම් රිමාන්ඩ්" | "පසුගිය අප්‍රේල් 30 වැනිදා සිය දේවස්ථානයක පැවති දේශනයකදී බොදු දහමට සහ අන්‍ය ආගම්වලට අපහාසයක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා... |
"ඩයනා-සුජිත්-රෝහණට මාසයක් මැතිසබය තහනම් – ආචාර ධර්ම කාරක සභාවෙන් තීරණයක්" | "ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය මාසයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය ප... |
"සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ අපවත් වෙති" | "ඵෙතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණෝ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) දහවල් අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 83 වැනි වියේ පසු වූ අතර රෝගී තත්වයක් හේතුවෙන් උන... |
"ව්‍යවස්ථාදායක සභාවෙන් දේශබන්දුට අනුමැතිය" | "මාස 03ක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදී ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01 දා) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මෙම අනුමැතිය ලබාදී ඇත. හේමන්ත රන්දුණු" |
"විපක්‍ෂ නායක වරප්‍රසාද අවභාවිතා කරලා" | "විපක්‍ෂ නායකවරයාට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද ඔහු අවභාවිත කර ඇති බවට තමාට හැඟී යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ තත්ත්වය වළක්වන්න ඉදිරියේදී කටයුතු කරන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ස්ථාවර නියෝග සංශෝධනය නුදුරේම ආරම්භ කරන බවද කථානායකවරයා කියා සිටියේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/... |
"LED ස්ක්‍රීන් 3ක් ගෙන්වීමේදී මහා මුදල් වංචාවක් – විපක්‍ෂ නායක සජිත් මැතිසබයේදී කියයි" | "පල්ලෙකැලේ, දඹුල්ල සහ ඛෙත්තාරාම යන ක්‍රීඩාංගණ 3ට අඩි 60ං30 එල්.ඊ.ඩී ස්ක්‍රීන් 3ක් ඇනවුම් කිරීමේදී දැවැන්ත වංචනික ක්‍රියාදාම 3ක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (1 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2023 ජුලි 14 වැනි දින මේ සඳහා ටෙන්ඩරය විවෘත කළත් ජුලි 13 වැනිදාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සඳහා ඩොලර් 29000... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.