Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"විශ්‍රාමික මේජර් ජෙනරල් යළි සොල්දාදුවෙක් නොවුණත් ජනාධිපතිවරු විශ්‍රාම ගිහිල්ලා ආයෙත් මන්ත්‍රී වෙනවා" | "ජාතිවාදයට ඉඩ නොදෙන බවට ස්ථිර අධිෂ්ඨානයක් අපි ඇති කරගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අනුර කුමාර දිසානායක මේ කැරුණු ප්‍රකාශ කළේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය-අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.එහිදී ඔහු මෙසේද කීය. පුද්ගලයන් පසුපස ගිය කාලය අවසන් කර මේ රටත්, ජනතාවත් හෙළා තිබෙන විනාශ... |
"වෛද්‍යවරයකු නැතිව ජ’පුර රෝහලේ වකුගඩු සත්කාරක සේවා අඩාළ වන ලකුණු" | "කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු රෝග පරිතාන කාන්දුකරණ හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු විශ්‍රාම යෑම සහ අනෙක් විශේෂඥ වෛද්‍යවරයා විදෙස්ගතවීම නිසා වකුගඩු රෝගීන්ගේ රෝගී සත්කාරක සේවාවන් අඩාළ වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. එම රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා විශ්‍රාම යෑමත්, විශේෂඥ වෛද්‍ය චින්තක... |
"රුපියල ඊයේ උඩ යයි" | "ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ ද (19දා) සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත. මේ අනුව ඉකුත් සිකුරාදා (16දා) රු.319.66 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු.315.12 ක් දක්වා රු.4.54 කින් අඩු වෙමින් රුපියල ශක්තිමත් වී ඇත. ඇමෙරිකානු ඩොලරයක ගැ... |
"මහ බැංකුව මැයි මාසයේ ඩොලර් මිලියන 662.50ක් මිලදී ගනී" | "පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 662.50 ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇත. මේ අනුව 2023 වර්ෂයේ මුල් මාස 05 තුළ ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති මුළු ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,897.54 ක් බව මහ බැංකුව නිකුත් කළ ... |
"ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරැඹේ" | "53 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ඊයේ (19දා) ජිනීවා නුවරදී ආරම්භ විය. සමුළුව ජුලි 14 දා දක්වා පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ වාර්ෂික වාර්තාවක් කෙටුම්පත් කර ඇති අතර එම වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ නව මානවහිමිකම් කොමසාරිස් වෝකර් ටෝර්ක් විසිනි. එම වාර්තාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලං... |
"විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්මත වුණොත් රටේ වංචා දූෂණ වැඩිවෙයි – ජී. එල්. පීරිස්" | "යෝජිත විකාශන අධිකාරි පනත සම්මත වුවහොත් වංචා දූෂණ හෙළි කිරීමට ඉදිරිපත්වන පිරිස අඩුවීම නිසා රටේ වංචා දූෂණ ඉහළ යන බවත්, එවැනි තත්ත්වයකදී ප්‍රති දූෂණ පනත ගෙන ඒමෙන් ප්‍රතිඵලයක් තිබේද යන්න සලකා බැලිය යුතු බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (19 දා) පැවසීය. ප්‍රති දූෂණ පනත හෙට (21 දා)... |
"රාජ්‍ය ඇමැති රණවීරගේ පමුණුවිල නිවසට මැර ප්‍රහාරයක්" | "රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාට අයත් සපුගස්කන්ද, ගෝනවිල, පමුණුවිල ප්‍රදේශයේ පිහිටි නිවසට නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (18 දා) රාත්‍රි එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුරකරු පමණක් නිවසේ සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුවී නැත. ප්‍රහාරයට පැමිණි පිරිස ප... |
"රෝහිත බෝගොල්ලාගම බි්‍රතාන්‍යයේ මහකොමසාරිස් ධුරයට" | "හිටපු විදේශ ඇමැතිවරයකු වූ රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. එල්ටීටීඊයට එරෙහි ඉකුත් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ කාලයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ බෝගොල්ලාගම මහතා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඉතා මිත්‍රශීලී ලෙස කටයුතු කරමින් යහපත් වටප... |
"රාජ්‍ය ඇමැති රණවීරගේ පමුණුවිල නිවසට මැර ප්‍රහාරයක්" | "රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාට අයත් සපුගස්කන්ද, ගෝනවිල, පමුණුවිල ප්‍රදේශයේ පිහිටි නිවසට නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (18 දා) රාත්‍රි එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුරකරු පමණක් නිවසේ සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුවී නැත. ප්‍රහාරයට පැමිණි පිරිස ප... |
"මාස 8ක් ඇතුළත පේරාදෙණි සරසවියේ සිසුන් 6ක් දිවි නසාගෙන – 4ක්ම ඉංජිනේරු පීඨයේ" | "ඉකුත් මාස 08 ක පමණ කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනකු සිය දිවි හානිකර ගෙන තිබේ. මෙයින් සිසුන් හතරදෙනෙකුම ඉංජිනේරු පීඨයේ වීම විශේෂත්වයකි. මීට අමතරව තවත් සිසුන් සිවුදෙනෙකු සිය දිවි හානිකර ගැනීමට තැත් කළ අතර ඒ සියල්ලට හේතු වී තිබුණේ සමාජ සම්බන්ධතා නොමැතිවීම බව තහවුරු වී තිබුණි. මේ පිළිබඳ මහනුවර ජාතික රෝ... |
"දින දෙකට මරණ 10ක් – වෙඩි තැබීම් – පහරදීම් රිය අනතුරු – පස් කඳු කඩා වැටීම්" | "දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පසුගිය 16 හා 17 දා සිදුවූ වෙඩි තැබීම්, තියුණු ආයුධවලින් පහරදීම්, රිය අනතුරු සහ පස්කඳු කඩා වැටීම් හේතුවෙන් 10 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත. මෙම ඝාතන සහ අනතුරු කටුනායක, සීනිගම, කහවත්ත, මන්නාරම, කළුතර, මීගහතැන්න හා නුවරඑළිය ප්‍රදේශවලින් වාර්තාවී තිබේ. කළුතර දකුණු හා ... |
"ව්‍යාජ ඩුබායි වීසා සකස් කළැයි විපක්‍ෂ මන්ත්‍රීගේ සොහොයුරා රිමාන්ඩ්" | "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර දුන් බව කියන පුද්ගලයකු මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් පෙරේදා (17දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. ඒ. හලීම් මහතාගේ සොහොයුරකු බව ද, ඩුබායි රැක... |
"දරුවන් ගැන මාපියන්ගේ සැලකිල්ල අඩුවීමෙන් ළමා අපයෝජන වැඩිවෙලා" | "මේ රටේ ළමා අපයෝජන වැඩිවීමට හේතුව දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අඩු සැලකිලිමත් භාවය බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය. දරුවකු අපයෝජනයට ලක්වීම කායික, මානසික හා ලිංගික යන ආකාර තුනකින් සිදුවන බවත් මේ දිනවල වාර්තා වන තොරතුරුවලට අනුව දරුවන් වැඩි වශයෙන් ලිංගික අපයෝජනයට ... |
"සැපයුම අඩාල කර පොල් තෙල් මිල උස්සන තැතක්" | "දැනට වෙළෙඳපොළේ පවතින පොල් තෙල් සැපයුම අඩාල කර පොල්තෙල් හිඟයක් මවාපෑම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මෙම කූට ව්‍යාපාරිකයන්ගේ අරමුණ වන්නේ පොල්තෙල් මිල වැඩිකර ගැනීම බවත් පසුගිය වසරේද මේ ආකාරයටම මෙම පිරිස පොල්තෙල් මිල කෘතිවම වැඩි කරගත් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ... |
"කොටින්ට පණ දෙන්න ගිය 13කට ඉන්දියාවෙන් නඩු – 10ක්ම ලාංකිකයෝ" | "ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවීම සඳහා මෙහෙයුම් කළ පුද්ගලයන් 13 දෙනකුට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පසුගිය බ්‍රහස්පතින්දා (15දා) කටයුතු කර තිබිණි. මෙයින් දස දෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර තිදෙනෙක් ඉන්දියානුවෝ වෙති. ජාතික විමර්ශන ඒජන්සිය දෙමළ බෙදුම්වාදී ක්‍රියාකාරකම් නැවත ප... |
"විනෝද චාරිකාවක ගිය පේරාදෙණි සිසුවා බඹරකන්ද ඇල්ලට බිලි" | "සරසවියෙන් පිටස්තර පුද්ගලයන් පිරිසක් සමග විනෝද චාරිකාවකට සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු බඹරකන්ද ඇල්ලේදී දියට වැටී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සසංක විකුම් විතාරණ නමැති සිසුවකු වන අතර ඔහු බෙලිහුල්ඔය පඹහින්න සමනල වැව ප්‍රදේශයේ පදිංච... |
"හදවතින්ම බුදු සසුන වෙනුවෙන් කැපවෙන බෞද්ධයින් අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා" | "හෘද සාක්ෂියට එකඟව ප්‍රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන ප්‍රායෝගික බෞද්ධයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් විසින් සිදු කරනු ලබන උතුම් සමාජය සහ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රටේ බු... |
"කෝටි තුනක පාඩුවක් ලැබූ හුන්නස්ගිරිය වතු යායට – අධික ආදායමක් ලබාදුන් අධිකාරිවරයා මාරු කරයි" | "මාරුව අවලංගු කරන්නැයි සේවකයෝ පාරට බසිති රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් පෙන්වූ හුන්නස්ගිරිය රාජ්‍ය වතු යායෙන් වසරක් තුළ රුපියල් දෙකෝටියකට අධික ආදායමක් රාජ්‍ය වැවිලි සංස්ථාවට ලබාදුන් වතු අධිකාරිවරයාට ලබාදී ඇති අත්තනෝමතික ස්ථාන මාරුව වහාම අවංලංගු කරන ලෙස පාලනාධිකාරියට බල කරමින් වතු සේවකයෝ (17දා) හුන්නස්ගිරිය වසා දමා තිබ... |
"යොවුන් පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය…" | "ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (18) හා පෙරේදා (17) දිනවල ජනාධිපති කාර්යාල ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු." |
"උතුරේ ඉඩම් ගැන TNA සිහින බිඳ වැටේ" | "උතුරේ තම ජනතාවට අයත් ඉඩම් ලබාදීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බව ද්‍රවිඩ ජාතික සන්ධානය චෝදනා කරයි. මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අවස්ථා කිහිපයක දී මේ සම්බන්ධව සාකච්ඡා කළ ද ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන නියෝජිතයන් පවසන්නේ මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව යැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන... |
"යකඩ රත්තරන්ලා කෝටි ගණන් ගරලා" | "නිධානවලින් ලබා ගන්නා රත්තරන් කාසි සහ ආභරණ ලබා දෙන බව කියමින් යකඩ කැබලි ලබාදී ධනවත් පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් උපයන සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශවල රජ කරමින් සිටින බව වාර්තා වෙයි. ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේම සහාය මෙම ජාවාරම්කාරයන්ට ලැබී ඇති නිසා මොවුන් ප්‍රස... |
"ඔන්න…. ඒ වැඩෙත් හරි" | "පළමුවරට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය මහජනතාවට නිවෙසටම ලබාදීමේ නව ක්‍රමවේදයක් ඉකුත් 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී ජනාධිපතිවරයා පළමු විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළ ආකාරය පරීක්‍ෂා කළ අයුරු. මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්... |
"ජනකගේ පුටුව තවමත් හිස් -මහජන උපයෝගිතා කොමිසමේ වැඩ අවුලක" | "ලංකා විදුලිබල මණ්ඩලය නියාමනය සඳහා ස්ථාපිත කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා ඉකුත් මැයි 24 වැනිදා එම ධුරයෙන් ඉවත් කළ පසු අලුත් සභාපතිවරයකු පත් නොකළ නිසා කොමිසමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. 2002 අංක 35 දරන පනත යටතේ මෙම කොමිසම ස්වාධීන කොමිසමක් ලෙස ස්ථාපිත කරනු ලැබුවේ... |
"අරගලයට පෙර සංවිධාන 8කට ඩොලර් ගලලා" | "ගාලුමුවදොර අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි වාර්තාවේ. මේ නිසා මෙරට විවිධ සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ. මෙම විදේශ සංවිධානයේ සහය වන එම සංවිධානය අයත් රාජ්‍යය සිය තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකරන 40 දෙනකුට පුහුණුවීමක් ලබාද... |
"පොහොට්ටු 25ක් සජබ හවුලකට- අශෝක් අබේසිංහ කියයි" | "ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී, සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25කට අධික පිරිසක් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පිරිස පුද්ගලිකව සමගි ජන බලවේගයේ ප්‍රධාන නියෝජිතයන් සමග මේ වනවිටත් සාකච්ඡාවන්හි නිරත වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ‘ද... |
"වැටෙන් පැන්න අයටත් මෛත්‍රී දොර අරියි" | "ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට නැවත සිය පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට තමා ආරාධනා කර සිටින බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත් දෙකඩවී නොමැති බව පවසන හිටපු ජනාධිපතිවරයා ආණ්... |
"ගෝඨා පොහොර හදන්න පුරුදු කළ 80ක් දැන් කාණුවට බස්සලා" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී ආරම්භ කළ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගෙන පොහොර නිෂ්පාදනය ඇතුළු කටයුතු පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථානවල පුහුණුව ලැබූ සේවකයන් 80ක පමණ පිරිසක් ඉන් ඉවත් කර නගර සභා මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීම සහ කාණු පවිත්‍ර කිරීම සඳහා යෙදවීමට පළාත් සභා මගින් කටයුතු කර ඇතැයි එම පිරිස... |
"රට පැන්න අය පොලීසියෙන් දොට්ට -ටිරාන් අලස් කියයි" | "රාජකාරි කටයුතු මෙන්ම පෞද්ගලිකව පිටරට ගොස් එහිම නතර වෙන පොලිස් නිලධාරීන් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග වන්නේ ඔවුන් රැකියාවෙන් ඉවත් කිරීම පමණක් යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. නිවාඩු ලබාගෙන මීට වසරකට උඩදී මෙසේ ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් හතරදෙනකු ආපසු මෙහි නොපැමි... |
"මල්වතු ඔය – මහා විහාරය හා සීතාවක පුරාවස්තු ගවේෂණයට ජනපතිගෙන් උපදෙස්" | "ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්‍ෂි මගින් කියවෙන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන, සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික... |
"දේශිය නිෂ්පාදකයන් පණ මදි: ඩොලර් මිලියන 42ක පලතුරු ආනයනය කරලා" | "දේශීය නිෂ්පාදකයන්ට ඉල්ලුමට සරිලන පරිදි පලතුරු නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත ඩොලර් මිලියන 42.2ක වටිනාකමකින් යුතු පලතුරු මෙට්‍රික්ටොන් 32.591ක ප්‍රමාණයක් ඉකුත් වර්ෂයේ දී (2022) ආනයනය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමෙන්ම ඉකුත් වර්ෂයේ දී ඩොලර් මිලියන 37.6ක වටිනාකමින් යුතු කෙසෙල්, පැපොල්, ඇතුළු පලතුරු මෙටි්‍රක්ට... |
"විදුලි සංදේශ නියාමන කොමිසම අවසර නැතිව කෝටි 14ක දිරි දීමනා දීලා -විගණනයෙන් කියයි" | "ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන කාර්ය මණ්ඩලය සඳහා දිරි දීමනා, ප්‍රසාද දීමනා, ගෙවල් කුලී දීමනා හා භාවිතයට නොගත් නිවාඩු සඳහා දීමනා ලෙස රුපියල් දාහතර කෝටි දහඅටලක්ෂ විසිපන්දහස් අටසිය තිහක මුදලක් (141,825,83... |
"උ/පෙළ සෞන්දර්ය හා තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ 27 දා සිට" | "උසස් පෙළ විභාගයේ 2022 (2023) සෞන්දර්ය හා තාක්‍ෂණවේදය ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ ජුනි 27 දා සිට ජූලි 31 දා දක්වා දිවයින පුරා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරයි. ඒ අනුව නැටුම් (දේශීය), නැටුම් (භරත) සංගීතය (පෙරදිග) 2023 ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්, ඉංජිනේරු තාක්‍ෂණවේදය 2023... |
"දූෂණ විරෝධී පනතට සජබයෙන් සංශෝධන" | "ආණ්ඩුව විසින් මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘දූෂණ විරෝධී’ නමැති පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. ඒ අනුව පක්‍ෂ කණ්ඩායම තීරණය කරන පරිදි එම සංශෝධන ඉදිරිපත් කරන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. සමගි ජනබලවේගය සමග ඒකාබද්ධව කටයුත... |
"ලන්දේසි ගෙන ගිය පෞරාණික ආයුධ 6ක් යළි ශ්‍රී ලංකාවට" | "ලන්දේසි පාලන සමයේදී (1656-1796) ලංකාවේ සිට ඕලන්දයට (නෙදර්ලන්තයට) රැගෙන ගිය මිල කළ නොහැකි පෞරාණික අවි ආයුධ හයක් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟවී තිබේ. පාරම්පරික සිංහල කැටයම් සහිත කාලතුවක්කුවක්, ලෙව්කේ දිසාවට අයත් දියමන්ති එබ්බවූ කඩු කස්තාන ඇතුළු අවි ආයුධ මේ පුරාවස්තු අතරට අයත් වේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනා... |
"ළමා රක්ෂක පැමිණිලි ලිහන්න නීති නිලධාරීන්ගේ හිඟයක්" | "ජාතික ළමා රක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට අඩුම වශයෙන් නිලධාරින් 10 දෙනකුවත් අවශ්‍ය බව එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අංශයේ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවාය. ළමා රක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට මේ වනවිට සිටිනුයේ නිලධාරීන් (නීතිඥවරුන්) 4 දෙනකු පමණක් බව ද ඇය කියා සිටියාය. මාධ... |
"පේරාදෙණි-ජපුර අභිරහස් සිසු මරණ දෙකක්" | "පේරාදෙණිය හා ශ්‍රී ජයවර්ධනපුර යන සරසවිවල සිසුන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් ඊයේ (16 දා) හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයේ නාන කාමරය තුළ එක් සිසුවකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සරසවියේ දෙවැනි වසරේ සිසුවක... |
"ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග මාස 3ක් ඇතුළතදී හදන්න-ජනපතිගෙන් උපදෙස්" | "ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘති... |
"බොරැල්ල කනත්ත ආදාහනාගාරයේ විදුලි රැහැන් කපාගෙන ගිහින්" | "බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරය අවට තිබෙන විදුලි රැහැන් සියල්ලම මත්කුඩු ලෝලීන් විසින් කපාගෙන ගොස් ඇතැයි කොළඹ මහනගර සභා සේවකයෙක් ‘දිවයින’ට පැවසීය. මෙම තත්ත්වය නිසා ආදාහනාගාරයේ ආරක්‍ෂාවට මෙන්ම අතුරු මාර්ගවල ද සවිකර තිබෙන විදුලි පහන් සියල්ලම අක්‍රියවී ඇත. සතියකට උඩදී මෙම සිද්ධිය වී ඇත. මේ වන තෙක් පාලනාධිකාරිය එයට කිසිදු විස... |
"වාහන ආනයනයට දැන්ම අවසර දෙන්න බෑ-ඇමැති සියඹලාපිටිය" | "පවතින තත්ත්වය හමුවේ වාහන ආනයනයට මේ මොහොතේ අවසර දිය නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අවධානයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (16දා) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. අද ඩොලරයේ මිල තීරණය වන්නේ ඊට ඇති ඉල්ලුම සැපයු... |
"මහජනතාව මුළා කරන ජනතා නායකයෝ මණ්ඩලය කොටස් 15කට කඩන්න යනවා- ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්" | "හතරට පහට බෙදී ඉන්නා බවට ජනතාව මුළාකරමින් පෙන්නන ජනතා නියෝජිතයන් විදුලිය බල මණ්ඩලය කොටස් 15කට බෙදා විකුණන්න පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයම ඇතුළේ සම්මත කරගත්තත්, බිමේ ඒ අපරාධය වෙන්න නොදෙන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය. කුලියාපිටිය විද්‍යා විනෝද පිරිවෙනෙහි කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට... |
"ආණ්ඩුව ආර්ථිකය හදන්නේ නැතිව ණය පිට ණය අරන් ජනතාව පීඩනයට ලක් කරනවා- පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක" | "ආර්ථික වර්ධනය හදාගන්න වැඩපිළිවෙළක් නොමැතිව විපක්ෂ අදහස් පිළිනොගෙන ආණ්ඩුව ණය පිට ණය ලබාගෙන රටේ ජනතාව පීඩනයට ලක් කරනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී මෙසේද කීය. වර්තමානය වනවිට Lir... |
"පුරාවිද්‍යා වැඩ කරන්න 2023 ට මුදල් නිදහස් කර නෑ" | "පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා කාර්යයන් සිදුකර ලීමට 2023 වසර සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිදහස් කර දී නැති තත්ත්වයක් ද පවතින මොහොතක පුරාවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට බැඳී සිටින පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සිය පදවියෙන් අස්වීමට හේතුවූ තත්ත්වය ගැන දැඩි කනස්සල්ල පළකරන බව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව අවධාරණ... |
"සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියටත් නායකත්වය දෙනවා- අගමැති දිනේෂ් ගුණවර්ධන" | "සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ඉදිරියටත් උපරිමයෙන් නායකත්වය ලබා දෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය වරයා මෙසේද කීය හක්මන නරවැල්පිට, උතුර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සහ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම රහතන් වහන්සේ සැටනම සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අව... |
"කොරෝනා-2 එයි" | "කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවන බවත් එය වැළැක්විය නොහැකි බවත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා ඇත. කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදී ඔහු මේ බව පවසා තිබේ. කොරෝනා -2 වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරාගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත. මේ පරීක්‍ෂණයට... |
"සේවය අත්හිටවූ ඖෂධවේදීන් ගැන සාධනීය පිළිතුරක් නුදුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග- රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති අජිත් තිලකරත්න" | "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස සේවය අත්හිටවූ බව කියන ඖෂධවේදීන් විසිතුන්දෙනා සම්බන්ධයෙන් ඉදිරි දින හතර තුළ සාධනීය පිළිතුරක් ලබා නොදුනහොත් නැවත වරක් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති අජිත් තිලකරත්න මහතා ඊයේ (16 දා) පැවැසීය. එම ඖෂධවේදීන් විසිතුන්දෙ... |
"පාස්කු සිද්ධිය දා රාජකාරි පැහැර හැරිය පොලිස් සැරයන් සේවයෙන් දොට්ට" | "පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිය රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වැරදිකරුවූ කටාන පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්ත සැරයන්වරයකු පොලිස් මූලස්ථානය මගින් සේවයෙන් පහකර ඇත. මෙම නිලධාරියාට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනා 12ක් එල්ලවී තිබූ අතර ඒ සියලු චෝදනාවලට වරද පිළිගැනීමට එම නිලධාරියා කටයුතු කර තිබිණි. ඒ අනුව පොලිස්පතිවරයා විසින... |
"අනාගත පරපුරේ කුසලතා වර්ධනය කිරීම නව පත්වීම්ලාභී ගුරු භවතුන්ගේ වගකීමක්- අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත" | "විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරු ව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතිය... |
"විජයබාහු නැවේ දෙවැනි අණදෙන නිලධාරියා නැව ඇතුළේදීම දිවි නසාගෙන!" | "කොළඹ වරායේ නැංගූරම්ලා තිබූ විජේබාහු නෞකාවේ දෙවැනි අණදෙන නිලධාරියා එම නෞකාව තුළ ගෙලවැලලා ගෙන මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කපිතාන් ආර් රාජපක්ෂ මහතායි. 44 හැවිරිදි රාජපක්ෂ මහතා ගෙලවැලලාගෙන මියයෑම පිළිබඳව වරාය පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නාවික හමුදා භටයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන... |
"කෝටි 1500ක හොර සිගරට් විනාශ කෙරේ" | "ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 1500කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී දුම්වැටි මිලියන 204කට ආසන්න ප්‍රමාණයක් මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේ දී ඊයේ (15 වැනිදා) විනාශ කරනු ලැබීය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතා සහ ලංකා දුම්කොළ සමාගමේ නිලධාරීන්... |
"කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැහැ" | "කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම්වරයා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිළි කරදී තිබේ. පසුගිය ජුනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් ... |
"දුම්රිය ධාවනයත් පෞද්ගලික අංශයට වජිර යෝජනා කරයි" | "ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙරේදා (14දා) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කීවේය. ඒ අනුව ගාල්ල – බෙලිඅත්ත, කොළඹ -අබේපුස්ස, කොළඹ – යාපනය හා කොළඹ-නුවර යන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් වෙත භාරදිය යුතු බව ... |
"ආණ්ඩුවෙන් පුරාවස්තු බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලනවා-උදය ගම්මන්පිල" | "කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්හි පවතින පුරාවස්තු අද බේරා ගැනීමට සිදු වී ඇත්තේ බෙදුම්වාදීන්ගෙන් හෝ අන්තවාදීන්ගෙන් නොව වත්මන් ආණ්ඩුවෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (15 දා) පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමිනි... |
"සාපරාධී අපහාස නීතිය ඉවත් කළ මං අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෑ – විද්‍යුත් විකාශන පනත බිල්ලෙක් නෙවෙයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වුවහොත්, එම අගතියට පත් ප... |
"ඩොලරය නහුතෙට නගී: රුපියල පිරිහෙයි" | "වානිජ බැංකු විසින් ඊයේ (15 දා) ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ බොහෝ බැංකුවල රු. 330 ක් පමණ දක්වා විශාල ලෙස ඉහළ ගියේය. මේ අනුව ඊයේ දිනයේ රුපියලේ අගය බරපතළ පිරිහීමකට ලක්විය. එක් රාජ්‍ය බැංකුවක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 335 ක් දක්වාද ඉහළ ගොස් තිබුණි. මේ ... |
"ඩොලරය නගින්නේ ආනයනය ලිහිල් කළ නිසායි – මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ කියති" | "භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා පසුගිය සතියේ ඉවත් කළ නිසා ඇමරිකානු ඩොලරයට තිබූ ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යාම මේ දිනවල ඩොලරය ශක්තිමත් වීමට ප්‍රධාන හේතුව බව ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ ‘දිවයින’ට ප්‍රකාශ කළහ. ඉකුත් ජුනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩ 286 ක ආනයන සීමා ලිහිල් කළ අතර මේ... |
"ශිෂ්‍යත්වය ඔක්තෝබර් 15 වැනිදා" | "2023 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 15 වැනිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ජුනි 15 දා සිට ජුලි 6 දක්වා අයදුම්පත්‍ර භාර ගැනීම සිදු වේ. ජුලි 6 දින රාත්‍රි 12.00 න් පසු මාර්ගගත ප්‍රවේශය ඔස්සේ අයැදුම් කිරීමට දුන් අවස්ථාව අවසන් වේ." |
"ආර්ථිකය 11.5%කින් කඩා වැටේ" | "මේ වර්ෂයේ 2023 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත පසුබෑමක් වාර්තා කරමින් සියයට 11.5 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා වේ. මේ අනුව 2022 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රු. මිලියන 3519400 ක් වූ දළ දේශීය නිෂ්පාදනය මේ වසරේ 2023 පළමු කාර්තුවේදී රු. මිලියන 3114187 ක් දක්වා පහත වැටී ඇත. මුළු ආර්ථික වර්ධන අගය නියෝජනය කරමින් ... |
"දුන් පොරොන්දු ප්‍රමාදයි :බදු සංශෝධනය නොකළොත් බරපතළ වෘත්තීය තීරණ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ආණ්ඩුවට ගොරවයි" | "මෙම මාසය තුළදී බදු ප්‍රතිපත්තියේ සංශෝධනයක් සිදු කරන බවට රජය වෘත්තීය සමිති එකමුතුවට ලබාදුන් පොරොන්දුව තවදුරටත් ප්‍රමාද කිරීමෙන් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරුන් සහ විවිධ ක්‍ෂේත්‍රයන් හි වෘත්තීයවේදීන් ස්ථිරවම රට හැර යෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. රටට සහ වෘත... |
"ඩේවිඩ් පීරිස් සමාගමෙන් විද්‍යුත් ත්‍රිරෝද රථයක්" | "මගී ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙවර ප්‍රථම වරට e-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවයක් මහජනතාව වෙනුවෙන් හඳුන්වාදීම ඊයේ (15 වැනිදා) කොළඹ 02, හයිඩ්පාක් කෝනර්හි පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පරිශ්‍රයේදී සිදු ... |
"යූරියා මිටිය රු. 9000ට" | "යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල ඊයේ (15 දා) සිට රුපියල් 9000 දක්වා රුපියල් දහසකින් මිල අඩු කර ඇත. මෙතෙක් එම පොහොර මිටියක මිල පැවතියේ රුපියල් 10,000 ලෙසිනි. මෙම මිල අඩුකිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් ... |
"රක්‍ෂණ වට්ටම බොරුවක්" | "විවිධ රක්ෂණාවරණ සඳහා වට්ටම් පිරිනමමින් ඇතැම් පුද්ගලයන් විසින් 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය වන පරිදි ගාස්තුවක් අය කරමින් පාස් කාඩ්පත්/කූපන් කාඩ්පත්/වට්ටම් කාඩ්පත් මහජනතාවට විකිණීමෙහි නිරතව සිටින බවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි අවධානයට ලක්වී ඇත. එබැවින් එකී පාස් කාඩ්... |
"හදිසි ඖෂධ මිලදී ගැනීම් හෙළි කළ වකුගඩු රෝහල් අධ්‍යක්‍ෂගේ ගෙල සිඳින වැයමක්" | "වැඩි මිලක් ගෙවමින් හදිසි ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට අවසර ලබාදීමෙන් රටට විශාල මූල්‍ය පාඩුවක් වන බවට තොරතුරු ඉදිරිපත් කළ වකුගඩු රෝහලේ අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීම වෙනුවට හදිසි ඖෂධ මිලදී ගැනීම නිසා... |
"වකුගඩුවේ ගල ඉවත් කළ හමුදා වෛද්‍යවරු ගිනස් පොතට" | "වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගුම ගල සැත්කමකින් ඉවත් කරමින් කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නව ගිනස් වාර්තාවක් තබා තිබේ. කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයේ ප්‍රධානී මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන්ගේ, ප්‍රධාන කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්. පී. එස්. සී. පතිරත්න සහ වෛද්... |
"ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 7දෙනකුගේ නම්" | "ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) විසින් 2023 මැයි මාසයේ නිකුත් කරන ලද රතු නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් හත්දෙනකුගේ නම් සඳහන් කොට ඇති අතර ඔවුන්ගෙන් තුන්දෙනකු උතුරේ පුද්ගලයන් බව සනාථ කොට තිබේ. උතුරේ එම පුද්ගලයන් වන්නේ යාපනයේ නඩරාජා සිවරාජා (49), වවුනියාවේ මුනිසාමි ධර්මසීලන් (50) සහ විග්නරාසා සෙල්වන්තන් (35) යන පුද්ගලයන්ය... |
"ඔන්ලයින් පාස්පෝට් අද සිට" | "ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මෙරට ජනතාවට අභිනවයෙන් හඳුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රය ලබා දීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අද (15 වැනිදා) පස්වරු 3.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ව... |
"මුතුරාජා ගෙනියන්න තායි ගුවන් යානය 24දා එයි" | "මුතුරාජා නමැති ආතා ගෙනයෑම සඳහා තායි ගුවන් සේවාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානාවක් ජුනි 24 දා මෙරටට පැමිණීමට නියමිතය. මෙම ඇතා කටුනායක සිට චියැන්මායි ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කෙරේ. එම ගුවන් ගමනට පැය 6 ක් ගතවේ. ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතුරාජාට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා තායි රජය එම ඇතාව ආ... |
"ඩොලරය නගී" | "ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (14 දා) දිනයේදීි සැලකිය යුතු ලෙස පිරිහෙමින් ඇමරිකානු ඩොලරයක අගය ඊයේ දිනයේ රු. 9.77 කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14 දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (13 දා) රු. 309.22 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (14 දා) දිනයේදී රු. 318.99 ක් ... |
"හදා වඩා ගන්න දරුවකු මිලට ගත් යුවළට අත්හිටුවූ සිර දඬුවම්" | "තමන්ට දරුවන් නොමැති නිසා රුපියල් 25,000ක මුදලක් ලබා දී මාස තුනක් වයසැති බිලිඳියක් මිලදී ගෙන හදාවඩා ගත් යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා බරපතල වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළේය. විත්තිකරුවන් එකී චෝදනාවලට වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා නීතිපතිවරයාගේ ද මතය විමසා එම සිරදඬුවම් ක්‍රියාත්මක කිරීම වසර දහ... |
"වත්තට පැන්න පිරිස බය කරන්න හිටපු මන්ත්‍රී අබේරත්න වෙඩි තබයි" | "කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක පී.ඩී. අබේරත්න මහතා විසින් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත හොරණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම ගිනි අවියට නීත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. මන්ත්‍රීවරයා හොරණ ධී... |
"ජෝන් අමරතුංගටත් ආණ්ඩුවේ පදවියක්?" | "හිටපු එජාප ඇමැතිවරයකු වූ ජෝන් අමරතුංග මහතා පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය දිනක සිදුවූ කතාබහක් අනුව ඔහුට යළිත් කිසියම් තනතුරක් ආණ්ඩුවෙන් ලැබීමට බොහෝදුරට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත. මේ පිළිබඳව ජෝන් අමරතුංග මහතාගෙන් ඊයේ (14 දා) උදේ දිවයින කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ තමාට ළඟදීම ආණ්ඩුකාර... |
"සමේ පිළිකා වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර" | "කුමන හේතුවක් නිසා හෝ මෙරට සමේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසන්නීය. මීට මුල්ව ඇති හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බව කී වෛද්‍ය සමරවීර මහත්මිය ඇතැම් විට සම සුදු පැහැ... |
"ඩෙංගු මරණ 27 ක්" | "මෙම වසරේ (2023) මේ දක්වා කාලයේදී ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම, මෙම වසරේ ගතවූ මාස 5 යි දින 13 තුළ දිවයිනෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් 44,058 දෙනකු හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය කියයි. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 21,967 ක් බවත්... |
"‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ කර්තෘත්වය පබිලිස් සිල්වාට" | "ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ “හෙළ රටාවට ඉවුම් පිහුම්” ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමිවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අදාළ ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ. එම්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු... |
"බිපොර්ජෝයි දරුණුයි – මුහුදු යන්න එපා- කාලගුණය කියයි" | "නැඟෙනහිර – මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ‘බිපොර්ජෝයි’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි නිසා එම ප්‍රදේශයේ ධීවර කටයුතු නොකරන ලෙසත්, මේ වනවිටත් එම ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරනවා නම් වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. මේ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේ... |
"මහර බන්ධනාගාරයේ මරණවලට වගකිවයුත්තන් අල්ලන්නට" | "මහර බන්ධනාගාරය තුළදී 2020 නොවැම්බර් 29 වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී රැඳවියන් 11 දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුකිරීමට වගකිවයුතු බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට අපරාධ පර... |
"අයවැය හිඩැස පියවන්න ‘ක්‍රෙඩිට් ලයින්’ යටතේ හෝ වාහන ගෙන්වන්න – රේගුව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කියයි" | "වාහන ආනයනය ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් මේ වසරේ අයවැය මගින් අපේක්ෂා කරන බදු ආදායම වෙත ළඟාවීමට නොහැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මේ බව කියා සිටියේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සම්බන්ධයෙන් රේගුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළි... |
"කොච්චිකඩේ මංගල්‍ය පෙරහැර….." | "කොළඹ කොච්චිකඩේ ශුද්ධ වූ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ පෙරහැර ඊයේ (13 දා) සවස වීථි සංචාරය කළ අයුරු. බැතිමතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි අතර දැඩි ආරක්‍ෂාවක් ද යොදවා තිබිණි පිංතූරය – යූ. කේ. අබේරත්න" |
"සබරගමුව ආණ්ඩුකාර පත්වීම ජනපති අතින් නවීන්ට…" | "සබරගමුව පළාතේ නව ආණ්ඩුකාර ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13දා) පත් කරනු ලැබීය. ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා නවීන් දිසානායක මහතාට ලබා දුන්නේය.හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වීමෙන්... |
"ප්‍රතිපත්ති පාවාදීලා සල්ලි විසිකරලා ස්වර්ගයට යන්න බැහැ – කොළඹ අගරදගුරුතුමෝ කොච්චිකඩේ දේව මෙහෙයේදී කියති" | "ආගම, කිසිවකුට නින්දා අපහාස කිරීමට හෝ තවත් අයකුගේ චින්තනයට ගැරහීමට යොදාගත හැකි මාර්ගයක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පෙරේදා (12 දා ) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැති විශේෂ සන්ධ්‍යා මෙහෙයට එක්වෙමින් පැවසූහ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාදින... |
"ටෙලිකොම් පෞද්ගලික කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ- මහාචාර්ය රොහාන් සමරජීව" | "ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා, ජ... |
"වසර 159ක් පැරණි පාන් ආඥා පනත අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය" | "පාන් විකිණීම නියාමනයට හා විකිණීමට ඉදිරිපත් කරන පාන්වලට නරක්වූ පිටි කලවම් කිරීම වැළැක්වීමට හැකිවන පරිදි විධිවිධාන සලසමින් ගෙන එනු ලැබූ 1864 අංක 13 දරන වසර 159 ක් පැරණි පාන් ආඥා පනත අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී පාන් ආ... |
"පුංචි ආණ්ඩුවල බලතල කමිටුවකට පවරන ලිපිය රාජ්‍ය පරිපාලන ලේකම් අස්කර ගනී" | "නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත... |
"පනත් තුනක් වෙනස් කර මැතිවරණ විශේෂ විධිවිධාන පනත ගෙනෙයි" | "ජනාධිපතිවරයා තෝරා ගැනීමේ විශේෂ විධිවිධාන පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ පනත, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පනත් යන පනත් සංශෝධනය කරමින් මැතිවරණ විශේෂ විධිවිධාන පනත ලෙසින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ. මැතිවරණයක් සඳහා තරග වදින දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් මෙන්ම අපේක්‍ෂකයන් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළවිට අ... |
"මේ වසරේ මාස හතරට මාරක අනතුරු 667 කින් 709ක් මියගිහින්" | "මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ ගෙවී ගිය මාස හතර තුළ සිදු වූ මාරක අනතුරුවලින් පුද්ගලයන් 709 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එම කාලසීමාව තුළ සිදු වූ මාරක අනතුරු 667 කින් මෙම පිරිස මියගොස් ඇත. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදි අන... |
"ඉන්දියාවෙන් ආ මැලේරියා මදුරුවෙක් උතුරේ කරක් ගසයි" | "ඉන්දියාවේ පමණක් ව්‍යාප්තව සිටි ඇනෝපිලිස් ස්ටෙපෙන්සි (Anopheles stepensia ) නමැති මදුරුවා මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයට එය විශාල තර්ජනයක් බැවින් මේ වන විට පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන මැලේරියා මර්දන මහජන සෞඛ්‍ය පර... |
"පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමිය රැකගැනීමට සැවොම එක්විය යුතුයි – මැදගොඩ අභයතිස්ස හිමියෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලති" | "ජනවරමක් නැති ජනපති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමිය විනාශ කරන්නට වෙර දරන බවත් මේ මොහොතේ එය රැකගැනීමට අපි සැවොම එක් විය යුතු බවත් දන්වමින් මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ. මේ මොහොත වන විට ජනාධිපතිවරයාගේ බලපෑම මත පුරාවිද්‍ය... |
"පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වුණේ ඇයි?" | "පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කර ඇති දැනුම්දීම පිළිබඳව සහ උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථානවල පවතින ඉඩම් නිදහස්කර දෙන ලෙස ඉල්ලමින් දමිළ දේශපාලන පක්‍ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව සහ ඒ පිළිබඳ රජයට කරනු ලබන බලපෑම් පිළිබඳ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් ‘දිවයින’ ට ... |
"2019 පැවති රට දෙසැම්බරයේදී ගෙන එනවා- එජාප සභාපති වජිර අබේවර්ධන" | "2019 මේ රට භාරදෙන විට පැවති තත්ත්වයට මේ වසරේ දෙසැම්බර් වන විට ගෙන එන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් බරපතළ අර්බුද මැද රට භාරගෙන බුද්ධිමත් ලෙස අභියෝග ජය ගනිමින් සිටින පරිදිම එක්සත් ජාතික පක්‍ෂයත් රට හමුවේ එම අභියෝගය රැකදීම සඳහා පෙළගස්වන බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. මේ දිනවල එජාප ... |
"රට නැවත වරක් බංකොලොත් වීම වළක්වා ගැනීම අපේ ව්‍යාපෘතිවල අරමුණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "අපේ රට බංකොලොත් වූයේ කෙසේද? එම බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කෙසේද? සහ නැවත වරක් බංකොලොත් නොවී සිටින්නේ කෙසේද? කියා සිතිය යුතු බවත් මේ සඳහා පොදු සාධයක් ලෙස දැනුම දැක්විය හැකි බවත් දැනුම කේන්ද්‍රීයව වැඩ කළහොත් තීන්දු තීරණ ගත හොත් සාර්ථක ඉලක්ක කරා යා හැකි බවත් එබැවින් නැවත වරක් රට බංකොලොත් වන යුගයක් නිර්මාණය වීම වළක්වා ගැනී... |
"අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සීමා කරලා -පොරොත්තු ලේඛන උතුරයි" | "මහරගම අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් කැඳවීම සීමා කිරීම හේතුවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මහනුවර රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබාදීම මාස හයක සිට නවතා දැමීම නිසා එම රෝගීන් ද ප්‍රතිකාර සඳහා අපේක්‍ෂා රෝහලට යොමුකර ඇත. මේ නිසා තදබදය උග්‍රව ඇතැයි රෝහල් ආරංචිමා... |
"අධි තාක්ෂණික යන්ත්‍ර බිඳවැටී රෝහල් රැසක සේවා අර්බුදයක" | "යන්ත්‍ර බිඳවැටීම් හේතුවෙන් සහ අධි තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීමට පියවර නොගැනීමෙන් ප්‍රධාන රෝහල් රැසක සෞඛ්‍ය සේවා දැඩි අර්බුදයකට ලක්වී රෝගී ජීවිත අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. අම්පාර, අවිස්සාවේල්ල සහ මාතලේ රෝහල්වල කෝටි ගණනක් වටිනා ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ප්‍රතිශක්තිජනන විශ්ලේෂ... |
"පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි – උ/නැ පුරාවිද්‍යා ඉඩම් උරුමයන් ගැන කතා කිරීම ඔහුට කරුමයක් වීද?" | "පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ. මේ බව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගෙන් විමසීමේදී ඒ බව තමා දැනුවත් බව ද ඇමැතිවරයා කීය. පුරාවිද්‍යා ස්ථානවල පවතින ඉඩම් නිදහස් කරන දෙන ලෙස දෙමළ ප... |
"ලක්‍ෂ 70 ක් ළිපෙන් ළිප් බොක්කට – සමාජ ආරක්‍ෂණ වැඩසටහන් දුප්පත්ම ජනතාව වෙත ගොස් නෑ" | "ලර්න් ඒශියා ආයතනය විසින් මෑතකදී ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයකට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රී ලාංකීය ජනගහනය මිලියන 4 කින් වැඩි වී ඇත. 2019 දී ශ්‍රී ලාංකිකයන් මිලියන 3ක් දරිද්‍රතාවෙන් පෙළුණු අතර මේ වන විට (2023) එය මිලියන 7 ක් එනම් මුළු ජනගහනයෙන් සියයට 31 දක්වා වර්ධනය වී ඇත. 2023 වසරේ මෙම ... |
"මුතුරාජා ආපසු ගෙනයන්න තායිලන්තයෙන් 4 ක් එති" | "තායි රජය මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා ඇතා ආපසු එරටට ගෙනයෑම සඳහා සිව්දෙනකුගෙන් යුත් වනජීවි කණ්ඩායමක් ඊයේ (12 දා) මෙරටට පැමිණි අතර එම පිරිසට පශු වෛද්‍යවරුන් දෙදෙනෙක් ද ඇතුළත් වෙති. ශ්‍රී ලංකාවේදී එම ඇතාට නිසි ප්‍රතිකාර නොලැබෙන බවට තායි රජයට හෙළිවී තිබේ. තායි රජය එම ඇතාව ගෙනයෑමට සැලසුම් කරන අවස්ථාවේ ශ්‍රී ලංකාවේදී විශාල ඇ... |
"විදුලි ගාස්තු අඩුවීම 03% ක් විතරයි – උපයෝගිතා කොමිසම කියයි" | "ජුලි 01 වැනිදා සිට සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩුවීම සියයට 03 ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඊට අදාළ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ගාස්තු අඩු කිරීමේදී 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩුකෙරෙන බව මහජන උපයෝග... |
"කොමිසමේ අනුමැතිය දෙන තෙක් සංශෝධනය ප්‍රසිද්ධ කරන්න බැහැ – හිටපු සභාපති ජනක කියයි" | "මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවන තෙක් විදුලි ගාස්තු සංශෝධනය ප්‍රසිද්ධියට පත් කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය. මහජන උපයෝගිතා කොමිසමට සභාපතිවරයකු හෝ පත්කර නැතැයි ද, ඉතිරි සාමාජිකයන් සිව්දෙනා පවා විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය ලබා දී නොමැති බව ද ඒ මහතා... |
"පනත සම්මත වුණොත් මාධ්‍ය ආයතන 33ක ලයිසන් මාස 6න් අහෝසියි – ජී. එල්. පීරිස්" | "යෝජිත විකාශන අධිකාරී පනත සම්මත වුවහොත් මාස හයක් යන විට මාධ්‍ය ආයතන 33 ක බලපත්‍ර අහෝසි වන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (12 දා) පැවසීය. විකාශන අධිකාරී පනත පනතක් නොව යෝජනා මාලාවක් බවට ආණ්ඩුව කරන ප්‍රකාශ කිසිසේත් අනුමත නොකරන බවද නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවති මාධ්... |
"මඟුල් ගෙදර ගොස් එද්දී බස් එක පෙරළී 10ක් මරුට – 25කට බරපතළ තුවාල:" | "ඔස්ටේ්‍රලියාවේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටි පිරිසක් ගමන්ගත් බස් රථයක් මහා මාර්ගයේ මංසන්ධියක් අසලින් හැරවීමට යෑමේදී පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනකු මියගොස් තවත් 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. .පෙරේදා (11දා) මධ්‍යම රාත්‍රියේ ඔස්ටේ්‍රලියාවේ වයින් කලාපයේ සිදුව ඇති මෙම අනත... |
"රට ගොඩනගන විද්‍යාත්මක සැලසුම් දහයක් අප සතුයි – ජාජබ නායක අනුර කුමාර දිසානායක නාවලපිටියේදී කියයි" | "රට ගොඩනගන විද්‍යාත්මක සැලසුම් දහයක් අප සතුයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නාවලපිටිය බස් නැවතුම් පොළ අසලදී පසුගියදා පැවති ජාතික ජන බලවේගය නාවලපිටිය ආසන සමුළුව අමතමින් ඒ මහතා මේ බව කීය. වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය. අපේ රට අනාගතයේදී ණය උගුලක හිරවෙන බව වසර ගණනාවක් තිස්සේ කිව්වා... |
"පුංචි ඡන්දයට නැති සල්ලි ජනාධිපතිවරණයට කොහෙන්ද?" | "පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයට හැකි වුවද, මැතිවරණය වෙනුවෙන් මේ දක්වා වැය කළ රුපියල් ලක්‍ෂ පන්දහසක ජනතා මුදල් නැවත ලබා දීමට හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර දීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.