Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ඉන්ධන පෝලිම් අඩුවුණේ ජනතාවට සල්ලි නැති නිසයි – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්" | "රට තුළ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙනුයේ රජය විසින් නිසියාකාරව රට පුරා ඉන්ධන බෙදාහැරීමට වඩා රටේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටීම නිසා පෞද්ගලික වාහන භාවිතය අවම වීම නිසා වන්නේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (23දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප... |
"බදු වැඩි කිරීමෙන් මේ වසරේ දුම්පානය 12.4%කින් අඩු වෙලා" | "නිෂ්පාදන බදු වැඩි කිරීම නිසා මේ වසරේ මෙරට දුම්පානය සියයට 12.4 කින් අඩු වී ඇති වුවද එමගින් රජයට ලැබෙන ආදායමේ අඩුවක් වී නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධ... |
""සිංහලෙන්, දෙමළෙන් ඉංග්‍රීසියෙන් කිව්වත් කොම්පඤ්ඤවීදිය කොම්පඤ්ඤවීදියමයි"" | "කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම මින් ඉදිරියට කොම්පඤ්ඤවීදිය ලෙස හැඳින්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤවීදිය ලෙස හඳුන්වද්දී අනෙකුත් භාෂාවලින් මීට පෙර එම ප්‍රදේශය වෙනත් ආකාරයෙන් හඳුන්වනු ලැබිණි. එම ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගනිමින් අගමැති ද... |
"වෘත්තීය සමිති ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශ 30 ට පෙර ඉල්ලයි" | "මෙරට ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 දාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව දන්වයි. කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බව ද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්‍ද්‍රකීර්ති මහතා විසින් වෘත්තීය සමිති වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබ... |
"ඉන්දියාවට අමතරව චීනය ඇමරිකාව ඔස්ට්‍රේලියාව සමාගම් 3කට කොන්ත්‍රාත්තුව දෙයි – තෙලේ බලය චීනයටත් ගිවිසුම් ගසයි" | "ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා සහ සින... |
"ජනක ගෙදර යවන යෝජනාව හෙට මැතිසබයට" | "පාර්ලිමේන්තුව අද (23දා) සිට රැස්වීමට නියමිත අතර හෙට (24 වැනිදා) මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා වන යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. එම යෝජනාව මේ වන විටත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ඊට විරුද්ධව ප්‍රධාන විපක්ෂය ඡන්දය දෙන බව මේ වන විටත් ප්‍රකාශ කර ඇත. මහජන උපයෝගිතා කො... |
"මා පෙනී සිටියේ ජනතාවට සහන දෙන්න- අත ඔසවන්න පෙර යළිත් සිතන්න- ජනක රත්නායක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි" | "මහජනතාවගේ විදුලි බිල අධික ලෙස වැඩි කිරීමට එරෙහිව කටයුතු කිරීම වරදක් ලෙස දකිමින් සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමට හෙට (24 දා) මැති සබයට ගෙනෙන යෝජනාවට පාර්ලිමේන්තුවේදී අත එසවීමට පෙර වරක් දෙවරක් නොව කිහිප අවස්ථාවක් සිතා බලන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. තමා... |
"ආණ්ඩුවට එරෙහි ප්‍රධාන සාක්ෂිකරු ජනක රත්නායකයි – වාසු කියයි" | "මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ගෙන එන පාර්ලිමේන්තු විවාදය අවසානයේ දී සැබෑ ලෙසම විත්තිකරු වන්නේ මෙම ආණ්ඩුව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (22දා) පැවසීය. ජනක රත්නායක යනු ආණ්ඩුවට එරෙහි ප්‍රධානම සාක්ෂිකරු යැයි ද හෙතෙම එහිදී කීවේය. ජනක රත්නායක මහතා එම ධුරය... |
"ජනක ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය දෙනවා- ජී. එල්. පීරිස්" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (22දා) පැවැසීය. ස්වාධීන කොමිෂන් සභාවලට හැමවිටම විධායකයේ අත පෙවීමක් සිදුවන බවත්, ඒවා නාමමාත්‍රික කොමිෂන් සභ... |
"ජනතාව වෙනුවෙන් වැඩ කරපු කෙනෙකුට අත ඉස්සීම විශාල පාපයක්- ජනක ඉවත් කරන යෝජනාවට සජබ විරුද්ධයි -ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට හෙට (24දා) පවත්වන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය. ඒ පිළිබඳව මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය. “මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ... |
"ජෙරොම් රටින් පැන්නේ කාගේ සහයෝගයෙන්දැයි හෙළි කළ යුතුයි – සජිත් කියයි" | "ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට රටින් පිටවීම වළක්වන වාරණ නියෝගයක් පනවා තිබියදීත් ඔහු රටින් පිටමං වූයේ කාගේ සහයෝගයෙන් දැයි රටට හෙළිදරව් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එම ප්‍රකාශය මෙසේය ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළ... |
"එක්සත් ජනරජ පෙරමුණ කරළියට…." | "පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ නව දේශපාලන පක්ෂය ඊයේ (22 දා) මහරගම ජාතික තරුණ සේවා සභාවේදී එළිදැක්වූ අවස්ථාව. ඡායාරූප – තුෂාර අතපත්තු" |
"අක්‍රමිකතා නතර කර පාස්පෝට් එක දින තුනෙන් හිමිකරුට ලැබෙන ක්‍රමයක් හදනවා – ඇමැති ටිරාන් අලස්" | "විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී සිදුවන බව කියන අක්‍රමිකතා නතර කරන අතරම ගුවන් ගමන් බලපත්‍රය දින තුනක් ඇතුළත හිමිකරුට ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (22 දා) පැවසීය. මෙය ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් උපයෝගි කරගෙන පරිගණක ඡායාරූප ගැනීම, ඇඟිලි සටහන් ගැනීම... |
"මෙරට මිටි දරුවන්ගේ ප්‍රතිශතය එක් වසරක් තුළ සියයට 5කින් වැඩිවෙලා – නිසි පෝෂණය නොලැබුණොත් දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙයි – වෛද්‍ය කලණ පීරිස්" | "මෙරට පෝෂණ දර්ශකවලට අනුව 2021 වර්ෂයේ අවුරුදු පහත් දහයත් අතර වයසේ පසු වූ දරුවන් අතර සියයට 21 ක්ව පැවති මිටි භාවය සහිත දරුවන්ගේ ප්‍රතිශතය 2022 වසරේ සියයට 26 දක්වා ඉහළ ගොස් තිබූ බව ලෝක ආහාර සංවිධානයේ සහයෝගීතා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය කලණ පීරිස් මහතා පැවසීය. මේ අතර වයස අවුරුදු 10 -17 ත් අතර දරුවන්ගෙන් සියයට 22ක ... |
"රෝහල්වල විශේෂඥ වෛද්‍ය හිඟය මවා පෑමක් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන" | "රට පුරා රෝහල්වල පවතින බව කියන විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ‘මවා පෑමක්’ බව රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය. රට තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිපන්දහසක් සේවයේ යෙදී සිටියත් ඔවුන් පෞද්ගලික සේවාවන්ට වැඩි අවධානයක් යොමු කිරීම නිසා මෙලෙ... |
"නිපුණතාවෙන් පිරි පරපුරක් තමයි ඕන කරන්නෙ – බයියොයි ටොයියොයි කයියොයි එක්ක රට ගොඩදාන්න බැහැ – එක්සත් ජනරජ පෙරමුණ ජනගත කිරීමේ උත්සවයේදී එහි නායක පාඨලී චම්පික රණවක කියයි" | "ආර්ථික, දේශාපාලන, සමාජීය වශයෙන් ආගාධයටම ඇද දමා ඇති රට ගොඩනැගීම සඳහා බයියෝ..ටොයියෝ..කයියෝ.. තවදුරටත් රටට අවශ්‍ය නොමැති බවත් මේ මොහොතේ රට ගොඩනැගීමට අවශ්‍ය නිපුණතාවයෙන් පිරි පරපුරක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22දා) කියා සිටියේය නව දේශාපාලන බලයක් රටට අවශ්‍යය හෙයින් එක්සත් ජනරජ පෙරමුණ ගොඩනැගු... |
"චීනෙන් ලැබුණු භූමිතෙල් ධීවරයන්ට බෙදාදීම අද" | "චීන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබූ භූමිතෙල් මෙරට ධීවර ජනතාව වෙත අද (23දා) ලබාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි. මෙහිදී භූමිතෙල් භාවිත කෙරෙන ධීවර යාත්‍රා 26000 කට භූමි තෙල් ලීටර 150 බැගින් බෙදා දීමට නියමිතය. ආරම්භක වැඩසටහන අද පානදුර ධීවර වරායේදී පැවැත්වෙන අතර ධීවර ඇමැති ඩග්ලස් ද... |
"පොලිසියට අලුතින් 2000ක් බඳවා ගැනීමට අනුමැතිය" | "ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිලධාරීන් 2000 ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී ඇති බවත් එම පිරිස ඉදිරි දිනවලදී බඳවා ගන්නා බවත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැවසීය. මින් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහා ද බඳවා ගැනීමට නියමිතය. මේ වන විට සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අවසන්ව සිටින පිරිස අතරින් මෙම නිලධාරීන් බඳවා ගන... |
"රාජ්‍ය ඇමැති කතා කළ පළියට නීති විරෝධීව රටට ඇතුළු වීමට තැත් කළ අයකුට ඉඩදීම වරදක් – ඇමැති ටිරාන් කියයි" | "රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කළ චීන ජාතිකයා සතුව ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී ඇතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (22 දා) පැවසීය. ඔහු සතුව එසේ චීන සහ පැපුවානිව්ගිනියා යන රටවල් දෙකට අයත් ගුවන් ගමන් බලපත්‍ර තිබීම ද වරදක් බවත් ඔහු ගුවන් තොටුපළෙන් නිදහස් කර ඇත... |
"වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: 03 තට ස්ථාන මාරු – OICත් වැට උඩ" | "කෝටිපති නිවසේ සිටි මෙහෙකාර කත මියයෑමකෝටිපති ව්‍යාපාරික කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවක වැලිකඩ පොලිසිය තුළදී අසනීප වී ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අබිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර තවත් නිලධාරීන් තිදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත... |
"හොර පාස්පෝට්වලින් ඇවිත් කටුනායක ජල්ලි ඇල්ලූ විදේශිකයන් තිදෙනා – රාජ්‍ය ඇමැතිගේ ඉල්ලීමෙන් මුදා හරී" | "කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීමට ‘රඳවා තබා ගැනීමේ කුටියක’ රඳවා සිටියදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනා... |
"නිවන් මගට වඩින්නට අවසරයි අපෙ හිමියනේ…..!" | "සසුනඹර පොබ කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාහිමි අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය ඊයේ (21දා) කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැති අවස්ථාවේදී ශ්‍රී දේහය මහා සංඝරත්නය විසින් චිතකය කරා වැඩම කර වූ අයුරු. ඡායාරූපය – තුෂාර අතපත්තු" |
"ජෙරොම් ඔන්ලයින් ඔස්සේ සමාව ඉල්ලයි:" | "කටුනායක, මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි “මිරකල් ඩෝම්” නමැති දේවස්ථානයේදී ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් සෑම ඉරිදාවකම පෙරවරුවේ පවත්වනු ලබන දේව මෙහෙය ඊයේ (21දා) නොපැවැත්වූ බව කටුනායක පොලිසිය පවසයි. වෙනත් ඉරිදා දිනවල පෙරවරුවේ ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් කටුනායක මිරකල් ඩෝම් නමැති දේ... |
"කැනඩා අගමැතිගේ ජන සංහාර ප්‍රකාශය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා" | "ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවති සමයේ ජනසංහාරයක් සිදුව ඇතැයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතා විසින් ඉකුත් 18 වැනිදා නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි. ඉකුත් 19 දා මෙරට කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳ... |
"දොඩම්පහළ චන්දසිරි මහනාහිමි ආදාහන උත්සවය" | "අපවත්වී වදාළ දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (21 වැනිදා) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි. දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන්ගේ දේහය රාජගිරිය, කලපළුවාව තපෝවන විහාරස්ථානයේ තැන්පත් ... |
"මහා විහාර විශ්වවිද්‍යාල පිහිටුවීමට ජපානයේ සහාය ලබාගන්නවා" | "මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබාගැනීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේ පැවැසීය. ථෙරවාදී බුදුදහම පිළිබඳ හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිiාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකරන තම ජපන් සංචාරයේදී මේ සඳ... |
"අන්තරේ නව කැඳවුම්කරු පේරාදෙණියේ මධුෂාන්" | "අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩල නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිiාලයේ සම සෞඛ්‍ය විiා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් ශිෂ්‍යයා තේරීපත්වී තිබේ. එම බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ අත්සනින් යුතුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබේ. රජරට විශ්වවිiාලයේ පෙරේදා (20 දා) පැවැති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ ... |
"හැම දෙයකින්ම අසමත්වූ පාලකයන් ජාතිවාදය වපුරා බලයට එන්න හදනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක" | "සියලු ක්ෂේත්‍රයන්ගෙන් අසමත්ව ඇති පාලකයන් නැවත වරක් ජාතිවාදය වපුරා බලයට පැමිණිමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 21 වැනිදා චෝදනා කර කියා සිටියේය. මේ වනවිට ඒකී පිල්ලි ක්‍රමානුකූලව කරළියට පැමිණීමට පටන්ගෙන තිබෙන බවත් කී හෙතෙම පාලකයන් පැරණි අසාර්ථක ... |
"ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට අමාත්‍යාංශයෙන් ලියුම් නෑ" | "ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බව ද අමාත්‍යාංශය ඊයේ (21 දා) දැනුම් දී තිබුණි.චමින්ද සිල්වා" |
"මගේ කාලය ඉවරයි – මං ගියත් අරගල නතර වෙන්නේ නෑ" | "අන්තරේ මගේ කාලය ඉවරයි. සරසවි සිසුන්ගේ ගැටලු විතරක් නොවෙයි රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හඬක් නැඟුවා. ඒ වෙනුවෙන් ගුටි කෑවා රිමාන්ඩ් එකේ හිටියා. කලකිරීමෙන් නෙමෙයි මම යන්නේ. දැන් අලුතෙන් පත්වුණු මධුෂාන් සොයුරාත් මේ විසඳිලා නැති ගැටලු ගැන හඬ නඟයි කියලා විශ්වාසයි. මා ඔහුට සුබ පතනවා‘ යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩල... |
"යටත් විජිතයෙන් රට මිදී – වසර 51යි" | "1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ නිදහස පූර්ණ නිදහසක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදී ජනරජයක් බවට පත්ව අදට (මැයි 22ට) වසර 51 කි. එදා සිංහලයේ ස්වාධීනත්වය පාවා දෙමින් උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර බි්‍රතාන්‍යයේ කතිර කොඩිය සෙංකඩගල මඟුල්මඩුව අබියස ඔසවා තිබෙන දුටු වාරියප... |
"ෂාෆ්ටර් දේහය 25 දා යළි ගොඩගනී" | "මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ලබන බ්‍රහස්පතින්දා (25 දා) ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඒ මහතාගේ දේහය මිහිදන්කර තිබෙන ස්ථානයට බොරැල්ල පොලිසිය විසින් ඊයේ (21 දා) සිට විශේෂ ආරක්‍ෂාව යොදවා ඇතැයි ද තල්දූව මහතා කීය. මියගිය දිනේෂ් ෂාෆ... |
"මැයි මාසයේ දින 21 ට – ඩෙංගු රෝගීන් 5967 ක් – මේ වසරේ මෙතෙක් මරණ 23 ක්" | "පවතින තත්ත්වය හමුවේ මැයි මාසයේ ගතවූ දින 21 (ඊයේ දක්වා) තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 5967 දෙනකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එමෙන්ම මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ දක්වා දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 35,675 දෙනකු වාර්තා වන බවත්, ඩෙංගු මරන 23 දක්වා ඉහළ නැඟ ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛi ළහිරු කොඩිතුවක්... |
"පුංචි ඡන්දයට පෙර ජනාධිපතිවරණය" | "පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභා ධුර කාලය 2017 වසරේදී අවසන් වීමෙන් පසු යළි ඒවා සක්‍රිය කිරීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මෙතෙක් කිසිදු රජයක් පියවරගෙන නැත. පළාත් සභා මැතිවරණය මනාප සහ සමානුපාත ක... |
"අභිමානවත්ව සමරනු ලැබූ 14 වැනි ජාතික රණවිරු සැමරුම" | "ජීවිතය පුදකරසාමය ගෙනා දොර දොරවීරයිනි එඩිතරභාරගනු මැන රටේ හරසර – අනුරාධ හිරිපිටියගේ 14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්විණි. එහිදී අවසන් මානුෂික මෙහෙයුමේදී යුද හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත... |
"අමරපුර මහ නාහිමි ආදාහන පූජෝත්සවය අද" | "අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21 දා) පස්වරු 3.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. උන්වහන්සේ ඉකුත් 16 වැනිදා අපවත් වූ සේක. අපවත් වනවි... |
"සිතුල්පව්ව පොසොන් ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්" | "ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි මස 02, 03 සහ 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 36 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මැටරඹ හ... |
""පිටු 40,000ක් කියවන්න තියෙනවා – සිරිල් ගාමිණි පියතුමා කියයි"" | "පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ පොලිස් විමර්ශන වාර්තා පිටු හතළිස්දාහකට ආසන්න ප්‍රමාණයක් තිබෙන නිසා එය ඉක්මණින් කියවා අවසන් කිරීමට නොහැකි යැයි කොළඹ අගරදගුරු මැඳුරේ කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප... |
"ජෙරොම් අද ගුවනින් බිමට" | "දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21 දා) සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යෙදවීමට පියවර ගැනීමට නියමිතව ඇත. ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි විට අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ද යෙදවීමට තීරණය කර ඇතැයි පොලිසිය පවසයි. ඔ... |
"තැපෑලට ගිය අවුරුද්දේත් බිලියන 7ක පාඩුවක්" | "තැපැල් දෙපාර්තමේන්තුව 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 7.0ක පාඩුවක් ලබා ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 9.3ක් දක්වා සියයට 29.6කින් ඉහළ ගිය ද මෙහෙයුම් වියදම ද සියයට 15.3කින් ඉහළයෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙකී පාඩුව ලබා ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් වේ. තැපැල් දෙපාර්තමේන්තුව 202... |
"මූලධර්මවාදීන්ට හැම තැනම ගොඩනැඟිලි" | "මූලධර්මවාදීන් ආගම ප්‍රචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් විවිධ ගොඩනැඟිලි, ගෙවල් කුලී සහ බදු පදනම මත ලබාගෙන ඇතැයි ජාඇල මීගමුව කලාපීය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම දේව ප්‍රචාරක කටයුතු සඳහා එම දේවගැතිවරුන් (පාස්ටර්ලා) අසීමිත ලෙස මුදල් වියදම් කරන බව දැන ගැනීමට ලැබෙනබවත් හෙතෙම... |
"පුනර්ජනනීය නිෂ්පාදකයන්ට ලංවිම බිලියන 37ක් ගෙවා නෑ" | "ලංකා විදුලි බල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීම සඳහා වූ රුපියල් බිලියන 37.3ක මුදලක් 2021 වසරේ අගභාගයේ සිට අදාළ නිෂ්පාදකයන් වෙත පියවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ තත්ත්වය බලශක්ති උත්පාදනය සඳහා වූ පුනර්ජනනීය අංශයේ දායකත්වය පුළුල් කිරීමට බාධාවක්ව පැවැති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් කර ඇත. එමෙන්ම ලං... |
"අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු අලුතෙන් පත් කරන්න අනුමැතිය" | "අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් දෙදෙනකු සහ රාජ්‍ය ආයතන හයකට නව සභාපතිවරුන් හයදෙනකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා මහත්මිය ද ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම... |
"බස් ඇතුළේ පාසල් දරුවන්ට වන අතවර කියන්න 1929" | "පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන බස්රථ තුළ පාසල් දරු දැරියන්ට සිදුවන ලිංගික හිරිහැර අතවර හෝ පැහැර ගැනීම් පිළිබඳ තොරතුරු ඇත්නම් නොපමාව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 ක්‍ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන්නැයි එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා දෙමාපියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි. එලෙස පැමිණිලි කරන ද... |
"බස්නාහිර හදන සිංගප්පුරු සැලසුම සති 16ක් ඇතුළත" | "මහ නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ බස්නාහිර පළාත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සුඛානා ජුරොං සමාගම විසින් සකස් කරන ලද නවතම වාර්තාව සති 16 ඇතුළත දී ලබා දීමට නියමිතය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග එම ආයතනයේ ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ. බස්නාහිර පළාත මූල්‍ය අංශයෙන... |
"ඡන්ද කඩිනම් කරන්න සජබ සහාය" | "ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට යමිකිසි නීතිමය බාධාවක් පවතින්නේ නම් එම බාධා ඉවත්කර මැතිවරණ පැවැත්වීමට හැකි නව නීති සම්මත කරදීමට සමගි ජන බලවේගය සහාය ලබාදීමට තිරණය කර ඇත. ඒ අනුව කුමන හෝ මැතිවරණයක් කඩිනමින් පවත්වා රටේ ජනමතය කුමක්දැයි දැන ගැනීමට සජබයට අවශ්‍ය බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්... |
"සුරාබදු ආදායම කෝටි 4340කින් පහළට" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබෙන උපදෙස් මත මත්පැන් මිල විශාල ලෙස ඉහළ දැමීම නිසා මත්පැන් අලෙවිය අඩුවීමෙන් මෙම වසරේ අපේක්‍ෂා කළ සුරාබදු ආදායම රුපියල් කෝටි 4340 කින් පමණ පහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. 2023 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් කෝටි විසිඑක්දහස් හත්සියයකි. නමුත් ඉකුත් මාස හතරේ දී මත්පැන් අලෙවිය සියයට හතළිහ... |
"ඊළම පිහිටුවන්න ජනමත විචාරණයක්" | "ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් වන ඩෙබොරා රොස් සහ බිල් ජොන්සන් කොන්ග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ගොනු කර ඇත. එසේම ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ද යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ඔව්හු දන්වා තිබේ. ශ්‍රී ලංකාව දෙකට ක... |
"පිටරටින් එන කම්හල් ආයෝජන කලාපවල පමණයි" | "විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුළත පමණක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. විදෙස් ආයෝජකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළඹ තිබේ. කටාන හල්පේ කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක හිමිකරුවකු වන ඕමාන් ජාතිකයකුට පහරදීම වැනි සිද්ධි නැවත ඇතිනොවී... |
"ජනගහනයෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්‍ෂිතභාවයක" | "මෙරට මිලියන 6.3ක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බවට ඇස්තමේන්තු කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ නිකුත් කරනු ලැබූ භෝග හා ආහාර... |
"මාර්ග සංවර්ධනයේ දකුණේ ඉංජිනේරුවන්ට රූලට පිටින් මිලියන 23.3ක ප්‍රවාහන පහසුකම්" | "කොන්ත්‍රාත් සඳහා සෘජු සම්බන්ධතාවක් නොදැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් කාර්යාලවල ඉංජිනේරුවන් හා කාර්මික නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට වෑන්, කැබ් හා කාර් රථ කුලියට ලබා ගැනීම වෙනුවෙන් 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 23.3ක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ප්‍රවාහන පහසුකම් සලසා දීමේ දී කොන්ත්‍රාත්... |
"අභිමානවත් චාම් උළෙලක්" | "විරුවාණනේ ඔබ මැරුණා නොවේකුසුමක් වෙලා ඔබ පිපුණා ලයේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී අභිමානවත්ව පැවැත්විණි. දශක තුනක කාලයක් පැවති එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කර වීරෝදාර රණවිර... |
"පාස්පෝර්ට් කාක්කෝ 9ක් අත්අඩංගුවට – ජාවාරමට හවුල් නිලධාරීන් සොයන්නත් පරීක්‍ෂණ" | "ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් සහ තැරැව්කරුවන් පිරිසක් එක්ව රුපියල් 25,000 බැගින් මුදල් ලබාගෙන පිට පාරෙන් ගොස් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ජාවාරමක සුලමුල හෙළිකර ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ තැරැව්කරුවන් 09 දෙනකු ඊයේ (19 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ ආගමන විගමන ... |
"වෛරය වපුරන්න එපා – කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවෙන් සැර උත්තරයක්" | "මෙරට යුද සමයේ ජන සංහාරයක් වූ බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පෙරේදා (18දා) කළ ප්‍රකාශය වගකීම් විරහිත පක්‍ෂග්‍රාහී එකක් බවත් එය සාමය සංහිඳියාව වෙනුවට වෛරය ව්‍යාප්ත කිරීමක් බවත් විදේශ අමාත්‍යාංශය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය. එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්... |
"මේ වසරේ පළමු මාස හතරේ විදේශ විනිමය ප්‍රේෂණ ඩොලර් බිලියන 1.8ත් පනී" | "මේ වසරේ මුල් මාස හතරේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. මේ වසරේ පළමු මාස හතර තුළදී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසයේ පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබේ. එය පසුග... |
"225 ම දියවන්නාවට දැම්මා නම් වෙන්නේ පරිසර හානියක් විතරයි – ජනපති කියයි" | "පසුගිය වසරේ රටේ විශාල කැළඹීමක් ඇති වෙලා පාර්ලිමේන්තුවේ 225 ම දියවන්නා ඔයට දාන්න ඕන කිව්වා. එහෙම කළානම් වෙන්නේ පරිසර හානියක් විතරයි. පාර්ලිමේන්තුව වටකරලා අල්ලගන්න හදන එකත් විසඳුමක් නොවෙයි. මේ ක්‍රමය සකස් කරන්න හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමඟ කතා කළ විට පාර්ලිමේන්තු අධීක්‍ෂණ කාරක සභා සහ අනෙකුත් කාරක සභාවලට තරුණ නියෝජ... |
"සිමෙන්ති මිල රු.150 කින් බස්සයි – කොට්ටයක් රු.2600 යි" | "කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2600 කි. මීට වසර තුනකට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්යක මිල පැවතියේ රුපියල් 800 වැනි මිලකටය. කෙසේ වෙතත් අවස්ථා කීපයකදී ඉහළ ගිය අත... |
"ශ්‍රී ලංකාවේ දියුණුවට ඔබ කළ වැඩ ගැන තව වසර 25කින් කතා කරාවි" | "ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසාවෙන් බව තවත් වසර 25කින් මේ රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් 13 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල... |
"සමලිංගික පනත – ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි" | "දැනට ඉදිරිපත් කර තිබෙන සමලිංගික (LGBT) චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීමේ පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුණොත් සමාජයට බලවත් මානසික පීඩනයක් මෙන්ම සංස්කෘතික අගතියක් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කරයි. සමලිංගික චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීමේ ක්‍රියාවලිය තුළ කළයු... |
"ඇමැති 200 කින් බස්සන බව කිව්වත් කිරිපිටි මිල අඩු කිරීම ගැන අවසන් තීරණයක් නෑ" | "වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩුකරන බව පැවසුවද කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණය අද (15 වැනිදා) හෝ හෙට (16 වැනිදා) ප්‍රකාශයට පත්කරන බව එම සංසදයේ මාධ්‍ය ප්... |
"සම්බන්ධන්ලා ජාතිවාදය වපුරා රට යළි අවුලන්න හදනවා – ගෙවිඳු කුමාරතුංග" | "සම්බන්ධන් හා සුමන්තිරන් එක්ව නැවත ජාතිවාදය වපුරා රට අවුලකට පත් කිරීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කරයි. ත්‍රිකුණාමලයේ සියම් නිකායේ සැමරුම සඳහා මුලින්ම විරුද්ධ වූයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා බවත් හෙතෙම ප්‍රකාශ කරයි. මේ ඓතිහාසික සැමරුම් නැවැත්වීමට ක්‍රියාක... |
"මහවැලි අධිකාරිය අහෝසියි? ජනපතිගේ අවධානය – ඉඩම් සංගණනයක් කරන්නත් උපදෙස්" | "මහවැලි අධිකාරිය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති අවසන් වී ඇති බැවින් තවදුරටත් මහවැලි අධිකාරිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිදැයි කියා සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අධිකාරියේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. එසේම මහවැලිය අධිකාරිය වෙත 1985 මහවැලි ඉඩම් පනතට අනුව පවරාගත් ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා... |
"කෝටි 217ක ස්කෑන් එක මුල්ලේ රේගු පෝලිම් ඩබල් වේ" | "මෙරටට ගෙනඑනු ලබන භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රථ පරීක්‍ෂාවට ශ්‍රී ලංකා රේගුවට ලබාගෙන තිබෙන රුපියල් කෝටි දෙසීය දාහතක් (බිලියන 2.17) වටිනා ස්කෑන් යන්ත්‍රය භාවිත නොකර සාම්ප්‍රදායික ක්‍රම මත නිෂ්කාශන කිරීම නිසා රේගු කටයුතු පමාවන බව ආනයන අපනයන නිෂ්කාශන සංගමයේ සභාපති උවලේඩ් සම්සුඩීන් මහතා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආ... |
"උතුරේ පක්ෂ සමග ජනපති කතා සරුවෙයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතක් අතර පැවැති සාකච්ඡා ඉතා ඵලදායී මට්ටමක පැවැති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය. ඉකුත් 11 වැනිදා සාකච්ඡා කොළඹ දී ආරම්භ වූ අතර එහි පළමු දිනයේ පැවැති සාකච්ඡාවේ දී දෙමළ දේශපාලන සිරක... |
"දොස්තරලා නැතුව මෝචරි වැසේ – වෛද්‍ය චමල් සංජීව" | "මෙම වර්ෂයේ දී වෛද්‍යවරුන් දහසකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමත් සමග නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය පවත්වාගෙන යෑමේ බරපතල අභියෝගයකට ලක් වන බව වෛද්‍ය හා සිවිල් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මින් වැඩිම පීඩනය ඇති වන්නේ ග්‍රාමීය රෝහල්, වතු රෝහල්, මාතෘ රෝහල්, පර්යන්ත රෝහල්වල බ... |
"තව දින 7කට පසු නැවට නඩු බෑ" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගෙන විනාශ වී සිදු වූ පාරිසරික හානියට වන්දි ඉල්ලා පැවරිය යුතු නඩුව ගොනු කිරීමට අද සිට (14 දා) තවත් ඉතිරිව ඇත්තේ හරියට ම දින 07 ක කාලයක් පමණි. 2021 මැයි 20 වැනිදා පටන් නෞකාව ගිනි ගෙන විනාශයට පත් වූ අතර කරන ලද සමීක්‍ෂණවලින් පසු ඩොලර් මිලියන 6.4 ක් වන්දි වශයෙන් අදාළ සිංගප්පූ... |
"අරගලකරුවන්ට හිංසා කරන අයට සජිත්ගෙන් තරවටුවක්" | "සාමකාමී අරගලයක නිරත තරුණ පිරිසට ඉදිරියේ දී තවදුරටත් හිංසන ක්‍රියා වුවහොත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ ආණ්ඩුවක් පැමිණි පසු මෙවැනි කෲර, මෘග මැර දේශපාලන ක්‍රියාත්මක කරන සියලු දෙනාට තරාතිරම නොලබා සියලුම නීත්‍යානුකූල පියවර ගෙන දැඩි දඬුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් ආණ්ඩුවේ බලය උපයෝගී ක... |
"ගුවන් කලාපයෙන් පියාසර කරන යානාවලින් අපි මුදල් ගන්නේ නෑ – ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය" | "ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන් යානාවලින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මුදල් අය නොකරන අතර එම ආදායම රැස් කරන්නේ ජාතික නියාමන ආයතනය ලෙස කටයුතු කරන ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසින් යැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. සිවිල් ගුවන් සේවා අධිකාරිය ... |
"ශ්‍රී ලංකන් පාඩුව බිලියන 4.4 දක්වා පහතට – ආදායමත් නගී" | "ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි පාඩුව 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස නවයේ දී රුපියල් බිලියන 4.4 දක්වා පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයේ මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 15.6ක පාඩුවක් වාර්තා කර තිබුණි. එහෙත් 20... |
"එක්ස්ප්‍රස් පර්ල් ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක්" | "ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී පසුගිය 2021 මැයි 20 වැනිදා එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් පමණ වන බවට සමුද්‍රීය ආරක්‍ෂණ අධිකාරිය (මීපා ආයතනය) විසින් නිකුත් කර ඇති පරිසර හානි වාර්තාව වහාම අධිකරණයට කැඳවන ලෙසට නියොගයක් නිකුත්කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍ර... |
"පොල් ගෙඩිය 2022 දී වාර්තාවක් තියයි" | "මෙරට පොල්ගෙඩි නිෂ්පාදනයේ ඉහළම වාර්ෂික නිෂ්පාදනය 2022 වර්ෂයේ වාර්තා වී ඇත. ඒ අනුව එම වර්ෂයේදී පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,391ක දක්වා ඉහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 වර්ෂයේ දී පොල්ගෙඩි නිෂ්පාදනය සියයට 8.7ක වර්ධනයක් වාර්තා කරමින් සමස්ත පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇත. 2021... |
"වනෝද්‍යානවලට රිංගූවිට සත්තු ගැහුවට වගකියන්න බෑ – වනජීවී ප්‍රධානීහු කියති" | "ජාතික වනෝද්‍යානවල සිටින වන සතුන් රැක ගැනීම මිස එම සතුන්ට හිරිහැර කිරීම නීති විරෝධී බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. එබැවින් එවැනි උද්‍යානවලට අනවසරයෙන් ඇතුළු වී එහි සිටින වනසතුන්ගේ පහරකෑම්වලට ලක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වගකීම භාරගත නොහැකි යැයි ද කීවේය. පසුගියදා... |
"යන්න කිව්වත් යන්නේ නැති ආණ්ඩුකාරවරුන් 4 දෙනා ගෙදර යවන්න ක්‍රම 3 ක්" | "ධුරවලින් ඉවත්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති ආණ්ඩුකාරවරුන් ඉවත් නොවුවහොත් ක්‍රම තුනක් යටතේ ඔවුන් ඉවත්කිරීමට සැලසුම් කර ඇත. ආණ්ඩුකාරවරුන් ඉවත් නොවන බවට මේ වනවිට ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාළව ගත හැකි පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර මෙම පියවරයන් තුන අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්ය... |
"ස්වයං රැකියා කරන අයටත් 60 න් පසු විශ්‍රාම වැටුපක්" | "විශ්‍රාම වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදලේ හිමිකම් නොලබන ස්වයං රැකියාවල නියුතු සියලු අයට වයස අවුරුදු 60 පිරුණු පසු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව එළැඹෙන දෙසතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුෂ පැස්කුවල් මහතා ‘දිවයින ඉරිදා සං... |
"ආර්ථික අර්බුදය හමුවේ දරුවන් පාසල් යැවීම නවත්වලා" | "ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් 9,269 දෙනකු 2020 වර්ෂයේ දී පාසල් හැරගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 වර්ෂය සඳහා වන නවතම දත්තවලට අනුව 2019 වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ ළමයින් 8,834 දෙනකු පාසල් හැර ගොස් ඇත. එම සංඛ්‍යාව 9269 දක්වා 2020 දී ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි. කොවිඩ් වසංගතයත් සමග දිගු කාලයක් පා... |
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ඒම තවත් පමා වෙයි" | "ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අපේක්ෂිත මට්ටමට වඩා අඩු විදේශීය ඉල්ලුම සහ ගෝලීය සැපයුම් දාම ආශ්‍රිත ගැටලු අඛණ්ඩව පැවතීම හමුවේ මෙසේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ප්‍රමාද වීමේ අවදානමක් පවතී. කාර්යක්ෂමතා... |
"රාජ්‍ය සේවකයන්ගේ හෙට සිට ඇඟිල්ල බලයි" | "රාජ්‍ය සේවකයින් හෙට (15 දා) සිට රාජ්‍ය ආයතනවලට පැමිණීමේදී හා පිටවීමේදී ඇඟිලි සටහන් යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය බවට සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත්කරමින් කියා සිටී. කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්... |
"බාධා කළොත් නඩු බිත්තර වටලන්න පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි" | "බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සඳහා පැමිණෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට පහරදෙන, රාජකාරියට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ (ප්‍රාදේශීය කටයුතු) ප්‍රියන්ත විජේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තම නිලධාරීන්ට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ... |
"කළුතර දැරියට අන්තිම කෝල් එක යෙහෙළියගෙන්" | "කළුතරදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අවසන්වරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ ඇය එම හෝටලය වෙත කැඳවාගෙන ගිය යෙහෙළිය විසින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කෝපයටත් කලබලයටත් පත්වූ ශිෂ්‍යාව හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව... |
"දැරියන්ට අතවර කළ ටියුෂන් ගුරා 26දා තෙක් රිමාන්ඩ්" | "කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගිවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උපකාරක පංති ගුරුවරයා ලබනි 26 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය ඊයේ (12 දා) නියෝග... |
"ප්‍රධාන සැකකරු 26 දා තෙක් රිමාන්ඩ් – දත් පාරවල් සැකකරුගේද- වෝහාරික වෛද්‍ය පරීක්‍ෂණයක්" | "කළුතර පස්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන සැකකරු ලබනි 26 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය. කළුතර දකුණ, ඉසුරු උ... |
"රාජ්‍ය සේවකයන් සඳුදා සිට යළි ඇඟිල්ල තබති" | "රාජ්‍ය සේවකයින් සඳුදා (15 දා) සිට රාජ්‍ය ආයතනවලට පැමිණීමේදී හා පිටවීමේදී ඇඟිලි සටහන් යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත්කරමින් කියා සිටී. කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට වා... |
"අරගල කාලයේ ගෙවල් ගිනි තැබීම් ගැන ලිපි ගොනු 414ක් පොලිසියට – ඇමැති විජයදාස රාජපක්ෂ කියයි" | "අරගල සමයේදී යම් යම් පාර්ශ්ව එක්ව දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධව මේ වනවිට ලිපි ගොනු 414 ක් පොලිසිය වෙත ලැබී තිබෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. මෙම පැමිණිලි සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස තමා නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙන බව ද ඒ මහතා කීය. මෙම ප... |
"පවුල් ඒකක මිලියන 2.28කට අස්වැසුම ලබා දෙනවා මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ" | "අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනාවලිය මගින් පවුල් ඒකක මිලියන 2.28ක ප්‍රමාණයකට සමාජ ආරක්ෂණ දීමනා ලබාදිය යුතු බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන... |
"රජයේ වැඩවලට රු. ට්‍රිලියනයක් අනීතිකව සම්මත කරගෙන – සජිත්ගෙන් මැතිසබයේදී චෝදනාවක්" | "මුදල් කාරක සභාව සඳහා ස්ථිර සභාපතිවරයකු පත් නොකාර තාවකාලික සභාපතිවරයකු පත් කරගනිමින් රජයේ කටයුතු සඳහා රුපියල් ටි්‍රලියන 01ක් අනීතිකව අනුමත කරගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) චෝදනා කළහ. එම කාරක සභාවේ සභාපතිවරයකු නොමැති අවස්ථාවක විපක්ෂය විසින්... |
"කිරිපිටි කිලෝව රු. 200කින් බසී" | "ආනයනික කිරිපිටි කිලෝවක මිල ලබන සඳුදා (15 වැනිදා) සිට රුපියල් දෙසීයකින් අඩු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා කියා සිටී." |
"අරගලයට අපහාසය ආණ්ඩුවේ අලුත්ම මෙහෙයුමයි – නිරෝෂා අතුකෝරල" | "මේ රටේ පොදු ජනතාව පීඩනය තුළින් පැන නැඟුණු අරගලයට කැපවුණු ජනතාව හෑල්ලුවට ලක් කිරීමට පොහොට්ටුවේ සමහරු මැර තර්ජන එල්ල කිරීම, අසත්‍ය චෝදනා ප්‍රකාශකිරීම කනගාටුදායක බව සමගි ජනබලවේගයේ බියගම සම සංවිධායිකා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මිය පැවසුවාය. පොදු ජනතාව ගැවසෙන ස්ථානයක යම් යම් තරාතිරම්වල අය ගැවසි... |
"කඩිනමින් පාස්පෝට් දෙන්න නව ක්‍රමයක්" | "කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සැකසීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර තිබේ. මේ හේතුව නිසා ලබන සතිය තුළ කලින් දින වෙන්කර ගත් පිරිසට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට වෙලාවල් වෙන්කර සිටින අය පමණක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තු... |
"කෙහෙළියගේ විදෙස් ගමන් තහනම අත්හිටුවයි" | "සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශ ගතවීම වළක්වමින් තම අධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය ලබන 23 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (12 දා) නියෝග කළේය. එම විත්තිකරුට ඉන්දියාවේ පැවැත්වෙන සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වීමට සහ රුසිය... |
"චම්පිකටත් රට යන්න අවසර" | "හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට මෙම මස 13 වැනිදා සිට සැප්තැම්බර් 23 වැනිදා දක්වා විදේශ ගත වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (12 දා) අවසර ලබා දුන්නේය. එම විත්තිකරු විදේශ ගතවී සිටින කාලය අතරතුරදී ඔහු වෙනුවෙන් වගකීම භාරගන්නා බවට ඔහුගේ ඇපකරුවන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන... |
"මීපා පරිසර හානි වාර්තාව අධිකරණයට කැඳවන්න -පෙත්සම්කරුවෝ උසාවියෙන් ඉල්ලති" | "ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී පසුගිය 2021 මැයි 20 වැනිදා එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් පමණ වන බවට සමුද්‍රීය ආරක්‍ෂණ අධිකාරිය (මීපා ආයතනය) විසින් නිකුත් කර ඇති පරිසර හානි වාර්තාව වහාම අධිකරණයට කැඳවන ලෙසට නියොගයක් නිකුත් කරන ලෙස පරිසර යුක්ති කේන්ද්... |
"වියට්නාම් බෞද්ධයෝ ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කරති" | "වියට්නාම බෞද්ධ නියෝජිත පිරිසක් විසින් පසුගියදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය වියට්නාම බෞද්ධ සංඝ සභාවේ උප සංඝ නායක අතිපූජ්‍ය තිච් චියන් මින් නා හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සංකේතාත්මකව පිළිගන්වන ලදී. ඇමෙරිකානු ඩොලර් 20,000 ක් වටිනා මෙම ඖෂධ ... |
"පළාත් පහකට අද තද වැසි" | "බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (13 වැනිදා) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි. ඌව... |
"රේගුවේ ඉබිගමනින් කන්ටේනර් පෝලිම්" | "භාණ්ඩ නිෂ්කාශනයේ දී ශ්‍රී ලංකා රේගුවේ පවතින යල්පැන ගිය ක්‍රමවේද නිසා මෙරටට ආනයන කරන භාණ්ඩ නිදහස් කර ගැනීම් ප්‍රමාදවී ඔරුගොඩවත්ත හා ග්‍රෑන්ඩ්පාස් කන්ටේනර් අංගණවල ඊයේ (11 දා) ඉතා දිගු කන්ටේනර් පෝලිම් නිර්මාණය වී තිබිණි. මේ නිසා ආනයනික භාණ්ඩ නිදහස් කරගත නොහැකිව ආනයනකරුවෝ දැඩි අසීරුතාවට ලක්ව සිටියහ. මේ සම්බන්ධයෙන් නියෝජ්... |
"දැරියන් 16ක් අපයෝජනය කළ ටියුෂන් ගුරා මාට්ටු වුණේ බිරිඳගේ ඔත්තුවෙන් – අතවර කරන ගමන් පටිගත කරලා: පරිගණකයෙන් බිරිඳට සියල්ල හෙළිවෙයි" | "පාසල් දැරියන් දහසය දෙනකුට ලිංගික අතවර සිදුකළ සිද්ධිය අනාවරණය වීමත් සමග ප්‍රදේශය හැරදා පලාගොස් සැඟව සිටි උපකාරක පංති ගුරුවරයා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (11 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ලයකු බව පොලිසිය සඳහන් කරයි. කළුතර උතු... |
"කළුතර දැරියගේ මරණය ගැන විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශයෙනුත් : සීඅයිඩියෙනුත් විමර්ශනයක්" | "කළුතර නගරයේ පිහිටි අවන්හලක පස්වැනි තට්ටුවෙන් පැන මියගියේ යැයි කියනු 16 හැවිරිදි පාසල් දැරියගේ අභිරහස් මරණය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අද (12දා) සිට ළමා හා කාන්තා කාර්යාංශය මගින්ද ආරම්භ කරන බව එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ඩී. මනතුංග මහතා ‘දිවයින’ට පැවසීය. මෙම මරණය පිළිබඳව කළුතර දකුණු පොලිසිය ... |
"අයිඑම්එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති" | "ශ්‍රී ලංකාවට ඊයේ (11දා) පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිස ඊයේ පෙරවරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් මේ වසර (2023) අවසානයේ පැවැත්වීමට නියමිත පළමු සමාලෝචනයට පෙර පැවැත්වෙන උපදේශන සැසිවාරයන්හි එකකට සහභාගි වීම සඳහා එම දූත ... |
"කළුතර ලැගුම්හලේ පිළිගැනීමේ නිලධාරිනිය රිමාන්ඩ්" | "කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක ලබන මැයි 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළාය. කළුතර, කටුකුර... |
"ළමා රෝහලේ ඩෙංගු හැදුණු දරුවෝ 40 ක්" | "කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැළඳුණු දරුවෝ හතළිස් දෙනෙක් ප්‍රතිකාර ගනිමින් සිටිති. දරුවන් ඩෙංගුවලින් ආරක්‍ෂා කිරීමට වගබලා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. එනිසා යම් දරුවෙකුට උණ වැළඳී තිබේනම් දින දෙකකට පසු වහාම ලේ පරීක්‍ෂා කොට අදාළ වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකරන ලෙසට ඒ මහතා දන්වා... |
"පළාත් සභා සංශෝධන ගැසට් වෙයි ගමේ ඡන්දයට පෙර පළාත් සභා මැතිවරණය!" | "පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මගින් අහෝසි වීම සිදුවේ. එම පනත් කෙටුම්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.