Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ජනපති සහ විපක්‍ෂ නායක මහියංගන පුදබිමේ….." | "ඓතිහාසික මහියංගන පූජාභූමියේ විල්ලුවපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉදිකළ අඩි 102ක් පමණ උසින් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, ප්‍රතිසංස්කරණය කරන ලද මහියංගන රාජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම, පුදබිමේ උඩමළුව වටා ඉදිකළ වලාකුළු බැම්ම විවෘත කිරීම සහ මහියංගනය පූජ... |
"ලක්‍ෂ 50කට වැඩි පරිත්‍යාග ලැබුණා – රජයෙන් වෙන් කළ තඹ දොයිතුවක් එපා" | "මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා මේ වන විට දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බවත්, රජයෙන් වෙන් කළ ලක්ෂ 31 න් තඹ දොයිතුවක්වත් අවශ්‍ය නැති බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ. පොසොන් ආලෝක පූජාව, මිහිඳු ප... |
"ලබන 08 වැනිදා අපි නැවත පාරට බහිනවා" | "පළාත් පාලන මැතිවරණය කල් දමා ජුනි 09 වැනිදාට මාස තුනක් ගත වන මොහොතේ ජුනි 08 මැතිවරණ කොමිෂම ඉදිරියට පැමිණෙන බවත්, ජුනි මාසය පුරා ජනතාව පෙළගස්වමින් නැවත මහ පාරේ සටන ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහව මැතිවරණ සිතියමේ හිරකිරීමට තමන් සූදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දිසානායක මහතා මේ බව පැවසුයේ... |
"මහියංගන පුදබිමේ වැඩිදියුණුවට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි" | "මේ රටේ විධායක ජනාධිපතිවරු අට දෙනෙක් බිහිවී සිටියදී මහියංගනය පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි එකම එක විධායක ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එම පුදබිම පූජා බිමක් ලෙස ගැසට් කළේ එතුමායි. මේ දක්වා මහියංගනය පුද බිමට තිබුණේ පූජා නගර ගැසට් පත්‍රයක් පමණයි යැයි මහියංගනය රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත... |
"ලබන 1දාට පසු පාස්පෝට් එක දින 3න් අතට" | "දින තුනක් තුළදී විදේශ ගමන් බලපත්‍රය ලබාදීමේ නව ක්‍රමවේදය ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කරයි. මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන බවත් ඒ අනුව දින තුනක් තුළ නිවසේ සිටම යම් පුද්ගලයකුට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ හ... |
"සා.පෙළ ලියන්න ඇවිත්" | "අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (29දා) ආරම්භ විය. විභාගයට පෙනී සිටීමට පැමිණි මහරගම ජනාධිපති විiාලයේ සිසුන් පිරිසක් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරමින් සිටි අයුරු ‘දිවයින’ කැමරාවේ මෙසේ සටහන් විය. පින්තූරය: තුෂාර අතපත්තු" |
"ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක විශේෂ ණයක්" | "ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැයට සහාය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඊයේ (29දා) ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇත. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමකි.... |
"විදුලි වාහනයේ බැටරි තත්ත්ව වාර්තාව රටවිරුවන් අසරණ කරනවා" | "විදේශ ශ්‍රමිකයන් විසින් ලංකාවට ඩොලර් එවීම වෙනුවෙන් ඔවුන්ට විදුලි මෝටර් රථ ගෙන්වා ගැනීමට රජය විසින් ලබා දෙන බලපත්‍රය ගැනීමට සම්පූර්ණ කළ යුතු ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු අතර 10 සිට 13 දක්වා කරුණු කිසිදු වැදගත්කමක් නැති බවත් එයින් සිදුවන්නේ ඉල්ලුම්කරු කළකිරීමට පත්වන බව හා බැටරිය සඳහා තත්ත්ව සහතික නිකුත් කරන කළුකඩ බිහිවීම... |
"විදුලි වාහනයේ බැටරි තත්ත්ව වාර්තාව රටවිරුවන් අසරණ කරනවා" | "විදේශ ශ්‍රමිකයන් විසින් ලංකාවට ඩොලර් එවීම වෙනුවෙන් ඔවුන්ට විදුලි මෝටර් රථ ගෙන්වා ගැනීමට රජය විසින් ලබා දෙන බලපත්‍රය ගැනීමට සම්පූර්ණ කළ යුතු ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු අතර 10 සිට 13 දක්වා කරුණු කිසිදු වැදගත්කමක් නැති බවත් එයින් සිදුවන්නේ ඉල්ලුම්කරු කළකිරීමට පත්වන බව හා බැටරිය සඳහා තත්ත්ව සහතික නිකුත් කරන කළුකඩ බිහිවීම... |
"ජෙරොම්ට ධනය ලැබුණු හැටි සොයන්න – ඕමල්පේ සෝභිත හිමි" | "දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ධනස්කන්ධය ඔහුට ලැබුණු ආකාරය පිළිබඳව සොයා බැලීමෙන් ඔහු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස්කරුවකු දැයි සනාථකර ගත හැකි බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. මේ සඳහා බුද්ධි අංශ මගින් පරීක්‍ෂණ ආරම්භ කළ යුතු බවද බුදුන් වහන්සේ පිළිබඳව විකෘති අර්ථකථන ඉදිරිපත් කරමින් ජෙරොම් ප්‍රනාන්දු බුදුදහමට විශාල අනර්ථය... |
"ආගම්වලට ගැරහීම පිටුපස ජාත්‍යන්තර බලවේග සහ මුදල් තිබේදැයි සොයන්න" | "බුදු දහම ඇතුළු සෙසු ආගම් හා ශාස්තෘන්ට එරෙහිව අපහාස උපහාස කරන පුද්ගලයන් පසුබිමේ ජාත්‍යන්තර බලවේග හා ඇතැම් විදේශ රටවල මුදල් යෙදවීම් තිබේදැයි වහාම සොයන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය රජයට අවධාරණය කරයි. බුදු දහමට සහ සෙසු ආගම්වලට එරෙහිවත් ශාස්තෘවරුන්ටත් අපහාස උපහාස කරන පුද්ගලයන්ට දැනට වඩා දැඩි දණ්ඩ නීති පැනවීම ප්‍රමාද නොකළ යු... |
"බුදු දහමට නිගාකර රටින් පනින්න ගිය නතාෂා දැලේ පැටලේ" | "බුදුන් වහන්සේට සහ බුද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව පෙරේදා (27 දා) මධ්‍යම රාත්‍රියේ හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත. සැකකාර කාන්තාව මලය... |
"ලැබෙන පඬුරු හරියට කළමනාකරණය කළා නම් රාජ්‍ය පොසොන් උළෙලට ආණ්ඩුවේ සල්ලි ඕනෑ නෑ – ඇමැති කංචන කියයි" | "පොසොන් පෝය නිමිත්තෙන් කිසිදු විහාරස්ථානයකට විදුලිය ලබා නොදෙන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. අදාළ ඇස්තමේන්තු මුදල ලබා දෙනවා නම් විදුලිය සපයන බව පැවසූ ඒ මහතා මිහින්තලය පූජා භූමියේ කිසිදු විදුලි බල්බයක් ගලවා නැතැයි ද කීවේය. මේ දිනවල පිටපතකට අනුව නාට්‍යයක් රඟද... |
"මේ වසරේ මාස 5 ට දකුණේ වෙඩි තැබීම් 26 ක් – මරණ 19 ක් – 5 කට තුවාල" | "මෙම වසරේ (2023) ගතවූ මාස 5 තුළදී දකුණු පළාතේ වෙඩි තැබීම් සිද්ධීන් 26 ක් වාර්තා වන බවත්, එහිදී පුද්ගලයන් 19 දෙනකු මරුමුවට පත්ව ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පෙරේදා (27 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඉන් වැඩිම වෙඩි තැබීමේ සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකු... |
"ඇමැතිතුමෝ……. ලැජ්ජයි….! – වෙන් කළ ලක්‍ෂ 30 ආපසු අරන් යන්න" | "අනුරාධපුර, මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගෙන පවත්වන පොසොන් පිංකම සඳහා වෙන්කර ඇති රුපියල් ලක්‍ෂ 30 ක මුදල් ආධාර ආපසු රැගෙන යන ලෙස බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් හෝ එම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, තමා ජනතාවගෙන් ලැබෙන මුදල් ආධාර මත හැකි උපරිමයෙන් පොසොන් පිංකම සංවිධානය කරන බවත් මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරත... |
"ඇමැතිතුමෝ……. ලැජ්ජයි….! – වෙන් කළ ලක්‍ෂ 30 ආපසු අරන් යන්න" | "අනුරාධපුර, මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගෙන පවත්වන පොසොන් පිංකම සඳහා වෙන්කර ඇති රුපියල් ලක්‍ෂ 30 ක මුදල් ආධාර ආපසු රැගෙන යන ලෙස බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් හෝ එම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, තමා ජනතාවගෙන් ලැබෙන මුදල් ආධාර මත හැකි උපරිමයෙන් පොසොන් පිංකම සංවිධානය කරන බවත් මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරත... |
"පරීක්‍ෂණවලින් චෝදනා ඔප්පු වී නැහැ – වෛද්‍ය ෂාෆි නැවත සේවයේ පිහිටුවන්න" | "මවුවරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවී තිබූ වෛi ෂාෆි ෂිහාබ්දීන් මහතා නැවත කුරුණෑගල ශික්‍ෂණ රෝහලට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී ඇත. එස්. එස්. එම්. ෂාෆි මහතාට එල්ලවී තිබූ චෝදනා සලකා බැලූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය ස... |
"මගේ රැකියා ඒජන්සියක් ඩුබායිවල තියෙනවා: මං ඩුබායි යන්නේ එහි වැඩවලටයි – මන්ත්‍රී අලි සබ්රි රහීම්" | "රේගුව මගින් තමා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 75 ක දඩයක් ගෙවා නිදහස් වී පසුව යළිත් ඩුබායි ගියේ තමාට අයත් රැකියා ඒජන්සියක් එරට තිබෙන නිසා යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගුවන්තොටුපලේදී ඊයේ (29දා) ‘දිවයින’ට පැවසීය. තමාගේ රැකියා ඒජන්සියේ ශ්‍රී ලාංකික තරුණයන්ද රැකියාව කරන බව... |
"හිටපු තානාපතිවරයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි" | "මෙරට විසූ කීර්තිමත් ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 85 වැනි වියේ පසුවූ ධනපාල මහතා මහනුවර රෝහලේදී අභාවප්‍රාප්ත විය. ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමරිකාව, බි්‍රතාන්‍යය, චීනය, ඉන්දියාව යන රටවල තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු මෙරට සාම මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ල... |
"නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගාවට – නිර්දේශ ලැබුණා" | "නියමු ව්‍යාපෘතියක් ලෙස ආයෝජන මණ්ඩලය මගින් නියමිත කලාපයක් තුළ කංසා වගා කිරීමට ඉතා ඉක්මනින් පියවර ඇරඹෙනු ඇති බවත් ඊට නිර්දේශ ලැබී ඇති බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. මෙම වගාවට සුදුසු භූවිiාත්මක ප්‍රදේශය තෝරා ගැනීම දැන් සිදුවන බවත්, ජනාධිපතිතුමන් මේ පිළිබඳ විමසා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ද නිකුත... |
"දුප්පතුන්ට 1138%කින් වැඩිවෙද්දී ධනවතුන්ට වැඩිවීම 160%යි" | "මෙරට දුප්පත් ජනතාවට විදුලි බිල වැඩිවීම 1138% ක් වෙද්දී පොහොසතුන්ගේ විදුලි බිල වැඩිවීම 160% ක් වන බවත් මෙය ‘රිවර්ස් සරදියෙල් ක්‍රමය’ ලෙස තමා හඳුන්වන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. 2022 අගෝස්තු මාසයට ඒකක 30 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන් ඒකකයට ගෙව්වේ රු.2.50 යි. අද ඒක රු.30.00 යි. ඒ අයගේ ස්ථාවර... |
"හෙට රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව වැඩිවෙයි" | "ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලි හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පියවර ගෙන තිබේ. ලබන අඟහරුවාදා (30දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය බලපැවැත්වේ. ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22 ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථවලට සතියකට ලීටර් 14 ක් ද යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14 ක ඉන්ධන කෝටාවක්ද මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක්ද... |
"ආගම්වලට අපහාස කිරීම බෝර්න් එගේන් කල්ලියේ වැඩක්" | "බුදුන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධාගමික සංස්කෘතියට අපහාස කිරීම පිටුපස බෝර්න් එගේන් කල්ලියේ පිරිස් සිටින බවත්, මෙරට සිටින ඔවුන් සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් බළංගොඩ කස්සප හිමියෝ ඊයේ (28 දා) ප්‍රකාශ කළහ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හා බෞද්ධ පාසල්වලට, බෞද්ධ සංස්කෘතියට ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කල්ලියේ නතාෂා එදි... |
"පොහොට්ටුවේ මහ සභාව නීති විරෝධියි – ජී. එල්. නඩු දමයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පවත්වන ලද මහා සභාව නීති විරෝධී බවත් එහිදී ගත් සියලු තීන්දු තීරණ ශූන්‍ය කරන ලෙසත් ඉල්ලා නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පසුගිය 26 දා නඩුවක් ගොනුකර ඇත. 2023 අප්‍රේල් 22 වැනිදා පොදුජන පෙරමුණ විසින් මහා සභාව පැවැත්ව... |
"හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී හදිසියේම ඩුබායි ගොස් එයි – රේගුවෙන් දැඩි පරීක්‍ෂාවක්" | "රුපියල් කෝටි 8 කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්වූ දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයා නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ වීඅයිපී පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත. ඊයේ අලුයම මෙම මන්ත්‍රීවරයා දිවයිනට එද්දී ඔහු දැඩි පරීක්‍ෂාවට ලක් කි... |
"මාලිමාව බලයට ඒම වළක්වන්න අපරාධකාරයො එකතු වෙනවා" | "මේ රට ගොඩනැඟීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමෙන් පමණයි. ජාතික ජන බලවේගය මේ ක්‍රියා කරමින් ඉන්නේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ජනතා බලය නිර්මාණය කරගැනීම යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසූවේ ඉකුත් (27)දා ජාතික ජන බලවේගයේ බලපිටිය ආසන සමුළුවේදී... |
"නැව් දෙකේ ගිනි නිවීමට වැයවූ මුදල ඉන්දියාව ඉල්ලයි" | "කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවල ගින්න නිවීම සඳහා වැයවූ ඉන්දියන් රුපියල් මිලියන 890 තමන්ට ගෙවන ලෙස ඉන්දීය රජය මෙරටට දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහ... |
"කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙක් යානය තුළදීම මරුට" | "ඔස්ටේ්‍රලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියකු, හදිසියේම රෝගාතුර වීමෙන් එම ගුවන් යානය තුළදීම 27 දින රාත්‍රී මියගොස් සිටි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා පැවසීය. ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට 05/27 දින රාත්‍රී 10.35 ට කටුනායක ගුවන් තොටුප... |
"කෝර්ඩෙලියා මගී නෞකාවේ ජාත්‍යන්තර මංගල ගමන ශ්‍රී ලංකාවට" | "ඉන්දියාවේ මගී නෞකාවක් සිය ජාත්‍යන්තර මංගල ගමන ජූනි මස 7 වෙනිදා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබේ. සංචාරකයන් පිරිසක් රැගෙන පැමිණෙන “කෝර්ඩෙලියා” ක්‍දරාැකස් නැමති මෙම මගී ප්‍රවාහන නෞකාව දැනට ඉන්දියාවේ අභ්‍යන්තර මුහුදු ගමන් සඳහා පමණක් භාවිත වන අතර සිය මංගල ගමන ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්... |
"රැහැන් මගින් ඉන්දියාවෙන් විදුලිය ගැනීමේ ව්‍යාපෘතිය මේ වසරේ ඇරැඹෙයි" | "මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්දියාවේ සිට රැහැන් මගින් මෙගාවොට් 1000 ක් ලබා ගන්නා විදුලි ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කර ලබන 2027 වසරේදී එය නිම කිරීමට නියමිතව ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය. මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධව අවසන් ශක්‍යතා වාර්තා මේ වන විට සකසමි... |
"උතුරු නැගෙනහිර විසඳුම කෝ! ජනපතිට කලින් TNA- මෝදි හමුවක්!" | "ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් එළඹෙන ජුනි මාසයේදී ඉන්දියාවට යෑමට තීරණය කර ඇත. එහිදී නවදිල්ලි නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් රාජ්‍ය නායකයන් කීපදෙනකු හමුවී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ඉල්ලා සි... |
"පොසොන් සතිය 31 වැනිදා සිට – රාජ්‍ය පොසොන් උත්සවය 3දා මිහින්තලය කේන්ද්‍රකරගෙන" | "රාජ්‍ය පොසොන් උත්සවය ලබන 03 වැනිදා අනුරාධපුර මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත. පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලයට අමතරව රට පුරා පොසොන් දන්සල්, තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට බෞද්ධ සැදැහැවත්හු සූදානමින් සිටිති. රාජ්‍ය පොසොන් උත්සව සතිය මැයි 31 වැනිදා සිට ජුනි 06 වැනිදා දක්වා නම් කර ඇත. ජාති... |
"සා/පෙළ හෙට සිට- අයැදුම්කරුවෝ 472553ක්" | "හෙට (29 දා) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුත සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. විභාගය හෙට (29 දා) සිට ජුනි 08 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568ක දී පැවැත්වේ. විභාගය සඳහා සිසුහු හාරලක්‍ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස්තුන් දෙනෙක් පෙනී සිටි... |
"ප්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑන්" | "කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත. කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්‍ෂා කිරීමට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවතිය ද ප්‍රභූ මගී පර්යන... |
"පුංචි ඡන්දය සමානුපාතිකව මහින්ද දේශප්‍රියට එජාපයෙන් යෝජනාවලියක්" | "පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේදී කොට්ඨාස ක්‍රමයේ ගැටලු පවතින්නේ නම් සමානුපාතික ක්‍රමයට එම මැතිවරණ පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂය ජාතික සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දී ඇත. පළාත් පාලන සීමා නීර්ණය ගැටලු සහගත බවට දේශපාලන පක්‍ෂ විසින් ජාතික සීමා නීර්ණය කමිටුව වෙත විරෝධය පළකර ඇති අතර එක්සත් ජාතික... |
"ජනපති ජපන් අගමැතිවරුන් සිව්දෙනකු එකවර හමුවෙයි" | "ජපානයේ තෙදින නිල සංචාරයක නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 25 වැනිදා ටෝකියෝ නුවර දී පැවැති උදෑසන හමුවේදී එරට අග්‍රාමාත්‍ය ෆුචියා් කිෂිඩා, හිටපු අගමැතිවරුන් තිදෙනකු වන යොෂිහිදී සුභා, යසුවෝ ෆුකුදා සහ ටාරෝ අසෝ යන මහත්වරුන් හමුවූ අයුරු." |
"ජනාධිපතිවරණයට අපේක්ෂක රොත්තක්" | "ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්වන ජනාධිපතිවරණය බවට ඉදිරි ජනාධිපතිවරණය පත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන අපේක්‍ෂකයන් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිද... |
"රෝසිටත් උපදේශක තනතුරක්" | "කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී ඇත. ඇයට ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරය ලබාදී ඇති අතර එම තනතුරට අදාළව කිසිදු වරප්‍රසාදයක් නොලැබෙන බව දේශපාලන ආරංචි මාර්ග මගින් කියා සිටිය. කෙසේ වෙතත් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිත කළ නිල රථය හා රියැදුරු ජන... |
"මහවැලියේ හෙකටයාර් 94000ක වගාවට කාබනික බහිරවයා පාත් වෙලා" | "මහවැලියට අයත් ඉඩම් හෙක්ටයාර් 94,000 භාවිතා කර වී, මිරිස්, ලූනු, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු වගා කර එහි අස්වැන්න දෙගුණ කිරීම සඳහා මහවැලි අධිකාරිය මගින් සකස් කළ වගා සැලසුම කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා අසාර්ථක වූ බව පොදු ව්‍යාපාර කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වී තිබේ. මෙරට වී වගාවෙන් හෙක්ටයාරයකට වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ මහව... |
"ඉන්ධන හිඟයෙන් මත්ස්‍ය නිෂ්පාදනය 8.9%කින් පහතට" | "ඉන්ධන හිඟයත් සමග ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව (2021) ඉකුත් වර්ෂයේ දී (2022) මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් 397,230ක් දක්වා සියයට 8.9කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2022 වර්ෂයේ දී සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 71ක් පමණ වූ මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් ... |
"මහින්ද-වාසු-ගාමිණී පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 53යි" | "හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම 1994 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වූ (එජාප) දිවංගත ගාමිණී දිසානායක යන මහත්වරු තිදෙනාම පාර්ලිමේන්තුවට තේරී පත්වී මැයි මස 27 වැනිදාට වසර 53ක් සපිරේ. 1970 මැයි මස 27 වැනිදා පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහා මැතිවර... |
"නයිට්‍රෝ රාජා මගඩිය සොයන්න කමිටුවක්" | "2021 වසරේදී යල කන්නය සඳහා නයිට්‍රෝ රාජා නමැති නැනෝ දියර පොහොර ගෙන්වීම මගින් සිදුව ඇති වංචාව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඉදිරි දින කිහිපයේදී අදාළ කමිටුව වහාම පත් කරන බව ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ෆාම්ස් ට්‍රස්ට්... |
"සිතුල්පව්ව පොසොන් ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්" | "ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි මස 02, 03 සහ 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 36 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මැටරඹ හ... |
"දුම්වැටියෙන් දිනකට මරණ 50ක්" | "දුම්වැටි භාවිතයෙන් රටේ දිනකට 50ක් 55ක් අතර ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අනාවරණය කරයි. මෙම මස 31 වැනිදාට යෙදෙන ‘ලෝක දුම්වැටි නිවාරණ දිනය’ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව කියා සිටි. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ලෙස යොද... |
"කොටි ස්මාරකයකට කැනඩාවෙන් උල්පන්දම්" | "ඩොලර් මිලියන 10ක් වැය කරමින් කැනඩ රජය කැනඩාවේ ටොරොන්ටෝහි බ්‍රැම්ප්ටන් නගරයේ කොටි ත්‍රස්තයන් සැමරීමේ ස්මාරකයක් ඉදිකිරීම ආරම්භ කර ඇත. ඒ සඳහා අගමැති ජයටින් ටෲඩෝ සහ බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් අනුමැතිය දී තිබේ. ත්‍රස්ත සංවිධානයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකරන ලොව ප්‍රථම ස්මාරකය මෙයයි. ශ්‍රී ලංකා හමුදාව 146000ක් ... |
"ෂාෆ්ටර්ගේ දෙවැනි වාර්තාව මාස දෙකකින්" | "අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවිය හැකි බැව් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සඳහන් කළේය. අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ... |
"ඉන්ධන කෝටාව වැඩි කෙරේ" | "රථ වාහන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මස සිට වැඩි කිරීමට ඉකුත් 25 වැනිදා රැස්වූ ඉන්ධන මිල සංශෝධන කමිටුව තීරණය කර ඇත.ඒ අනුව ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ඉන්ධන කෝටාව ද ඉහළ නංවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. ශිරාන් රණසිංහ" |
"මාව අත්අඩංගුවට ගනනේපා- ජෙරොම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ආගමික සහජීවනයට හානිවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති ෆෙඩ්රික් ක්‍රිස්ටෝෆර් ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නීතිඥ නාමල් කරුණ... |
"ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනපති ජපාන ආයෝජකයන්ට ආරාධනා කරයි" | "ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා” යන මැයෙන් ඊයේ (26දා) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවැති ව්‍යාපාරික වට... |
"හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා තමා කතානායක කළ ආණ්ඩුවට එරෙහිව තීරණයක් දෙමින් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් රැකදුන්නා – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "ජෝෂප් මයිකල් පෙරේරා කතානායකවරයා, තමාව කතානායක කළ ආණ්ඩුවට එරෙහිව තීරණයක් දෙමින් රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනාවක අයිතිවාසිකම් සුරක්ෂිත කළ බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. හිටපු කතානයකවරයෙකුගේ අභාවය ගැන ශෝක යෝජනාවක් ගෙනඒමට දිගු කලක් ගත කිරීම සුදුසු නොවන බවද, ඔහු පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අභාවප්... |
"ජනපතිට උපදෙස් දෙන්න රෝසිත්" | "කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී ඇත. ඇයට ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරය ලබාදී ඇති අතර එම තනතුරට අදාළව කිසිදු වරප්‍රසාදයක් නොලැබෙන බව දේශපාලන ආරංචි මාර්ග මගින් කියා සිටිය. කෙසේ වෙතත් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිත කළ නිල රථය හා රියැදුරු ජන... |
"පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු ජනාධිපතිලා වත්කම් බැරකම් දෙන්න – පනත් කෙටුම්පත ගෙනෙමින් ඉරාන්ගෙන් ඉල්ලීමක්" | "සමගි ජන බලවේගය පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ (26 දා) ඉදිරිපත් කරන ලදී. ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී සුළු මොහොතකට පසුව මන්ත්‍රීවරයා ප්‍රධාන යෝජනා යටතේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය. රටක් ... |
"නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය වන විට කෙටුම්පත් කිරීම අපේක්ෂාවයි – කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර" | "නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වනවිට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දළ කෙටුම්පත ආයෝජන කලාපද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. කම්කර නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබ... |
"ඔත්තුව පත්තු වුණ රත්තරන් මන්ත්‍රීගේ රේගු ගෝලයන් සොයයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයා රත්තරන් කිලෝ තුනක් හා ජංගම දුරකථන තොගක් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියට රේගු නිලධාරීන්ගේ සහයක් ලැබී ඇත්නම් එම නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ සුදත් ද සිල්වා මහතා පැවසීය. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ඔත්තුවක් මත සිදුවී ... |
"රට රැකියා දෙන්නම් කියා මුදල් ගැරූ කොරියානුවා කොට්ටාවේදී දැලේ-51දෙනෙක් රැවටිලා" | "දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචා කළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙක් ඊයේ (26 වැනිදා) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 2022 වර්ෂයේ මෙරටට පැමිණ ඇති අද... |
"ගිනිගත් නැවෙන් ධීවරයන්ට වන්දි ඉල්ලන පෙත්සම ජූලි 14 දා කැඳවයි" | "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සිදුවූ පාරිසරික හානිය නිසා සිය වෘත්තියට සිදුවූ හානියට රුපියල් බිලියන 372 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ගොනුකර තිබූ පෙත්සම ලබන ජූලි 14 වැනිදා කැඳවීමට කොළඹ ව... |
"ජලයෙන් නිපදවන ගිගාවොට් පැය 4500 ඒකක 90 ට අඩු අයට රු.5 ට දෙන්න – ඒත් ලංවිමට ලාභයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික" | "වාර්ෂිකව ජල විදුලියෙන් නිපදවන ගිගාවොට් පැය 4500 ක ප්‍රමාණය විදුලි ඒකක බිංදුවේ සිට 90 දක්වා පාවිච්චි කරන ජනතාව වෙනුවෙන් ඒකකයක් රුපියල් පහක මුදලකට ලබාදිය හැකි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (26දා) පැවසීය. වර්ෂයකට ජල විදුලියෙන් ගිගාවොට් පැය 4500ක් නිපදවුවද විදුලි ඒකක බිංදුවේ සිට 90 දක්වා... |
"ජනාධිපති ලෝක නායකයන්ට දේශනා පවත්වද්දී රට දවස ගානේ අමාරු තැනකට තල්ලුවෙනවා – සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්" | "ජනාධිපතිවරයා සුමාන දෙකකට සැරයක් කොහේ හෝ වෙනත් රටකට ගොස් ලෝක නායකයන්ට දේශනා පවත්වන නමුත් මෙරට තත්ත්වය එන්න එන්නම අමාරු තැනකට දවස ගානේ තල්ලු වේගෙන යනවා යැයි සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් හෙතෙම මේ බව කී අතර එහිදී ... |
"කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ජුලි 15 දා ඇරැඹෙයි" | "කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය ජුලි මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව ඕමන්ත දක්වා වූ කොටස එම කාලය වන විට මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර අවසන් වන නිසා එම තීරණය ගෙන තිබේ. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ එහි දෙවැන... |
"මේ වසරේ මුල් මාස 4ට – ළමා අපචාර පැමිණිලි 3102ක් – ගිය වසරේ පැමිණිලි 10497ක්- වැඩි පුරම අතවර පැමිණිලි නොවැම්බරයේ" | "දරුවන්ට සිදුවන බරපතළ ලිංගික අපයෝජන, සුළු ලිංගික හිරිහැර, දරුවන් ශාරීරික ලිංගික හිංසනයන්ට ලක් කිරීම ඇතුළු සිදුවන අතවරයන් සම්බන්ධයෙන් පැමිණිලි මෙම වසරේ (2023) මුල් මාස හතරේ දී පමණක් 3102ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවා ය. එසේම, පසුගිය ... |
"වැඩ කරන ජනතාව පොඩිපට්ටම් වන ලෙස කම්කරු නීති වෙනස් කරන්න හදනවා- දුමින්ද නාගමුව" | "ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය වෙනස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව හා කම්කරු අමාත්‍යාංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් ඔවුන් ගෙනෙන යෝජනා මගින් සිදුවන්නේ කම්කරු අයිතිවාසිකම් පොඩිපට්ටම් වීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (26දා) පැවසීය. එහිදී පැය අටේ වැඩ දිනය අහෝසි කිරීමට ද යෝජනා වී ඇති බව... |
"‘කේරළ ස්ටෝරි’ ශ්‍රී ලංකාවේ වාරණයක්" | "කේරළයේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන සුදිප්ටෝ සෙන් (Sudipto Sen) විසින් නිර්මාණය කර ඇති ‘කේරළයේ කතාව’ (The Kerala Story) මෙරට දී ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. හින්දු හා කතෝලික කාන්තාවන් බලහත්කාරයෙන් වෙනත් ආගමකට බඳවා ගැනීමේ අයි.එස්.අයි.එස් අන්තවාදී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරකම් හේ... |
"චිත්‍රපට ගිවිසුම අහෝසියට එරෙහිව රිට් පෙත්සම් විසිවෙයි" | "රාජ්‍ය චිත්‍රපට සංස්ථාව සතුව තිබූ චිත්‍රපට ගෙන්වීමේ හා බෙදාහැරීමේ අයිතිය ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග රාජ්‍ය පාලන සමයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් පෞද්ගලික අංශයට ලබාදෙමින් අත්සන් කර තිබූ ගිවිසුම හිටපු සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් අහෝසි කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ රිට්ආඥා පෙත්සම් තු... |
"හොර චොක්ලට් තොගයක් මීගමුවෙන් අල්ලයි" | "ආනයනකරුගේ තොරතුරු නොමැති පිට රටවල නිෂ්පාදිත ලක්ෂ 50 ක පමණ වෙළෙඳපොළ වටිනාකමක් ඇති චොක්ලට් වර්ග ඇතුළු රසකැවිලි තොගයක් මීගමුව මීරිගම පාරේ පාන්කඩ හන්දිය ආසන්නයේ නිවසක ගබඩාකර තිබියදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26 දා) දින අත්අඩංගුවට ගනු ලැබීය. ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරුකට අනුව පාරිභෝගික අ... |
"පියා ඉදිරියේ දේහය ගොඩගැනේ – ෂාෆ්ටර්ගේ සිරුර කරාපිටියට" | "අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයක් නැවත පැවැත්වීම සඳහා මාස 05 කට පසු ඊයේ (25දා) පෙරවරුවේ ගොඩගනු ලැබීය.කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂෆ්ටර් මහතාගේ දේහය විශේෂ පංච පුද්ගල කමිටුව හමුවේදී බොරැල්ල පොදු සුසාන භූමියේදී ඊයේ (25) පෙරවරුවේ ගොඩගනු ලැබීය. එම අවස්ථාවට පවුල... |
"දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි තැන" | "ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතර 11 වන ස්ථානයට පත්ව ඇත. ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කරන ලද වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබේ. මෙම දුක්ඛිත රටවල් දැක්වෙන දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේ දේශයට හිමිව ඇත. වෙනිසියුලාව සහ සිරියාව පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන හිමි... |
"මාලි බෝම්බයෙන් ශ්‍රී ලාංකික භටයන් 4 දෙනකුට තුවාල" | "මාලි රාජ්‍යයේ සිදුවූ බිම් බෝම්බ පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක භටයන් සිව්දෙනකු බරපතළ තුවාල ලබා ඇත. සාම බළකායේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් පැවසුවේ සාම සාධක කඳවුරට කිලෝමීටර් 12ක් ඈතින් මෙය සිදුවී ඇති බවයි. තුවාල ලැබුවන්ගේ අනන්‍යතාවය හෙළිවී නැත. මෙය මාලි ත්‍රස්තවාදී කල්ලියේ ක්‍රියාවක් බව හෙළිවී ඇත.කීර්ති වර්ණකුලසූරිය" |
"රත්තරන් මීටරේ දත්ත වැරදියි ඩෙන්සි මීටරය යොදාගන්න එපා" | "ස්වර්ණාභරණවල රන් කැරට් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට බැංකු හා උකස් මධ්‍යස්ථානවල යොදා ගැනෙන ‘ඩෙන්සි’ මීටරය නමැති උපකරණය මගින් රන් භාණ්ඩවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේදී පාඨාංක දෝෂ සහිත බැවින් එම උපකරණය භාවිත කිරීමට නිර්දේශ නොකරන බව ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරිය ස්වර්ණාභරණ අලෙවි හල් හිමියන් වෙත දැනුම් දී තිබේ. මේ අනුව ඩෙන්ස... |
"චීනය – ඉන්දියාව හා ආසියන් සංවිධානය අතර විවෘත සංවාදයක් ඕනෑ – ජනපති ජපානයේදී කියයි" | "අසමගිය දුරු කළ එකම ආසියානු හඬක් ක්‍දච28 දී ඉදිරිපත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර ඊයේ (25 දා) ආරම්භ වූ නික්කෙයි සමුළුව අමතමින් පැවසීය. ජපානයේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපතිවරයා ඊයේ උදෑසන සිය සංචාරය අරඹමින් ජපාන අගමැති ෆුචියෝ කිෂිඩා හිටපු අගමැතිවරුන් වන යොෂිහිදි සුගා, යසුවෝ ෆුකුදා, ට... |
"ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වහන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් සියලු ප්‍රාදේශීය සේවාවන් ලබන 31 දා සිට වසා දැමීමට ගෙන ඇති තීරණය නවත්වා කුමන හෝ වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. ගුවන් විදුලි සේවා වසා දැමීමට වගකිවයුත්තන් කවුද කියා හෙළි කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය. ... |
"නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් ආනයනය කළත් සත පහක වැඩක් වෙලා නෑ" | "නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ බැවින් 2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කෘෂිකර... |
"දයාසිරිගේ සත්තම දුටු 4 දෙනකු ගෙන් ප්‍රකාශ ගනී" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා එම පක්‍ෂයේ ඡායාරූප ශිල්පියාට මරණීය තර්ජනය කරමින් අසැබි අන්දමින් බැන වැදීමේ සිද්ධිය පිළිබඳව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (25දා) නියෝග කළේය. නියෝජ්‍ය පොලිස්පතිවරය... |
"දේශීය පාසල් බෑග් මිල 10%කින් පහළට – ඇමැති රංජිත් සියඹලාපිටිය" | "දේශීය පාසල් බෑග් සහ සපත්තු ජූලි මස 15 වැනිදා සිට සියයට 10%කින් මිල පහත හෙළීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඇමැතිවරයා කියන්නේ ඩොලරය අවප්‍රමාණ වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වූ බවයි.... |
"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීති විරෝධී ක්‍රියාවලට ඉඩදෙන්න එපා" | "පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීති විරෝධී ක්‍රියා කිරීමට තවදුරටත් ඉඩ නොදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබි්‍ර රහිම් සිදුකළ නීති විරෝධි ක්‍රියාවට එරෙහිව කඩිනමින් පියවර ගන්නා ලෙසත් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයන් ඊයේ (25 දා) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය. විපක්‍ෂය විසින් කතානායකවරයාට භ... |
"පොල්තෙල් ජාවාරම නැවතත් පරණ විදියටම ක්‍රියාත්මක වෙනවා – රිෆයින් කරන ලද පොල් තෙල් කෑමෙන් පිළිකා හැදෙනවා" | "පරණ විදිහටම නැවත පිරිසිදු කරන ලද පොල්තෙල් ජාවාරමක් මේ වෙනකොට ආයෙත් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. විජේදාස රාජපක්ෂ අපේ රටේ අධිකරණ ඇමැතිවරයාට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන්... |
"ජනක වෙනුවට කවුද?" | "මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව ලබන 05 දා රැස්වී තීරණයක් ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25 දා) පැවසීය. පෙරේදා (24 දා) පාර්ලිමේන්තුවේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.රනිල් ධර්මසේන" |
"ජනක පන්නයි – විපක්‍ෂයේ 8කුත් පක්ෂව දෙති" | "මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ආණ්ඩුව ඡන්දය ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා විමල් වීරවංශ පාර්ශ්... |
"ජනපතිට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් 10 කගේ ණය බොල් ණය ලෙස කපලා – කුමාර වෙල්ගම" | "ජනාධිපතිවරයා තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් හෙතෙම කීය. පාර්ලිමේ... |
"ෂාෆ්ටර්ගේ දේහය අද ගොඩ ගැනේ" | "කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය අද (25දා) පෙරවරු 8.30 ට විශේෂ පංච පුද්ගල කමිටුව හමුවේදී ගොඩගන්නා විට එම මෘත දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ සහෝදරයකු බොරැල්ල පොදු සුසාන භූමියට කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. එකී මර... |
"නරක වෙලාවට මෙහෙම වෙනවා – දඩ කා පැමිණි මන්ත්‍රී කියයි" | "“වෙච්ච වැඩේ ගැන තමා කනගාටු වෙනවා නරක වේලාවට මෙවැනි දේ සිදු වෙනවා” යැයි රත්තරන් බිස්කට් සමග කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) කීවේය. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව තමාගේ මතය ස්ථීරව සතියක් ඇතුළත ප්‍රකාශ කරන බව ද හ... |
"මහින්ද විජේසේකර සිටියා නම් දත් නැතිව බත් කන්න වෙන්නේ" | "ජනක රත්නායකගේ හැසිරීම හමුවේ ඇමැති කංචන හොඳ වැඩි බවත් ඔහුගේ පියා මහින්ද විජේසේකර අද ඇමැතිව සිටියා නම් ජනක රත්නායකට දත් නැතිව බත් කන්න වෙන බවත් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටදීම මේ ප්‍රශ්නය විසඳගන්නවා යැයිද හෙතෙම කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රා... |
"පොසොන් උළෙලට සල්ලි හොයන්න මිහින්තලේ හිමිවරු පිඬුසිඟා වඩිති" | "මිහින්තලේ රජමහා විහාරස්ථාන මැද මළුවේදී ඊයේ (24 දා) පස්වරුවේ පැවැති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට, මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබාදිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී ධම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග එම කමිටු රැස්වීම අවසානයේ දී මිහි... |
"ජනකට ගැලරිය නැති වුණත් රත්‍රං සමග හසුවූ මන්ත්‍රී පාර්ලිමේන්තුත් ඇවිත් – සජිත්" | "ජනක රත්නායකට පාර්ලිමේන්තු ගැලරිය තහනම් වී ඇති නමුත් හොරෙන් රත්‍රං ගෙනවිත් අසුවූ මන්ත්‍රීවරයා දඩ ගෙවා එක් දිනකින් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමාට එරෙහිව විවාද වන යෝජනාව නැරඹීමට ජනක රත්නායකට අවස්ථාව දිය යුතු වුවත් ගැලරිය වසා ඇති බව පවසමින් ඊට ඉඩද... |
"පාඩු ලබන ප්‍රාදේශීය ගුවන් විදුලි වසා දමයි" | "පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ මස 31 වැනිදායින් පසු ගුවන් විදුලි සංස්ථාවේ දැඩි ලෙස පාඩු ලබන සියලු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා අදාළ සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලිකා සමග ඒකාබද්ධව පවත්වාගෙන යෑමට එම සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මේ මස 31 වැනිදා සිට ... |
"ඩුබායි වෙළෙඳසල් 3380කින් ඕනෑ තරම් රන් ගේන්න පුළුවන්" | "ඩුබායිහි රන් වෙළෙඳසල් 3380 ක් ඇති අතර එම වෙළෙඳසල්වලින් සීමාවකින් තොරව රන් කුට්ටි මිලයට ගැනීමට හැකි බව ඉන්ටර්පෝල් පොලිසිය හෙළිකර ඇත. මෙම රන් කුට්ටි ඩුබායි රේගු විමර්ශන යන්ත්‍රවලට අසුවුවත් ඒවා ගෙනයෑම වරදක් නොවේ. ඩුබායි නිදහස් වෙළෙඳාමේ යෙදෙන රටක් නිසා රන් කුට්ටි ප්‍රවාහනයට සීමාවක් පනවා නැත. පසුගිය කාලයේදී ඩුබායි සිට කටුන... |
"රන් මිල රු. 1000 කින් පහළට" | "පසුගිය දිනවලට සාපේක්‍ෂව ඊයේ (24දා) මෙරට රන් වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 1000ක පමණ අගයකින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් එක් ලක්‍ෂ හැටහත් දහසක අගයක් ගෙන තිබූ අතර කැරට් 22 රන් පවුමක මිල සඳහන් වූවේ රුපියල් එක්ලක්‍ෂ පනස්තුන්දහසක් ලෙසින්ය. කෙසේ වෙතත් දිනෙන... |
"රුපියල තවත් ශක්තිමත් වෙයි" | "ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත. මේ අනුව මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (23දා) රු.312.33 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (24දා) දිනයේදී රු.311.23 දක්වා පහත වැටී ඇත. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගයද පෙරේදා (23) වාර්තා වූ ර... |
"ජෙරොම්ට එරෙහි පෙත්සම ජුලි 28 දා කැඳවයි" | "ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා සිදුකර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ගැනෙන ආගමික විසම්මුතිය බිඳහෙලන බරපතළ වැරදි බව පෙනී යන බැවින් පැමිණිලි ලද වහාම ඔහුට එරෙහිව විධිමත් විමර්ශනයක් ආරම්භ කළ බව නීතිපතිවරයා ඊයේ (24දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට එම ප්‍රකාශයට... |
"පොලිස් භාරයේදී කාන්තාවක මියයෑම ගැන සීඅයිඩී විමර්ශනයක්" | "වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී 42 හැවිරිදි කාන්තාවක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තම දෙපාර්තමේන්තුව ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මාධව ගුණවර්ධන මහතා ඊයේ (24දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට දැනුම් දුන්නේය. එකී විමර්ශන විධිමත්ව හා විනිවිද ආකාරයෙන් සිදුකර ලබ... |
"ඒකක 30 දක්වා අයට 23% කින් ලයිට් බිල අඩුවෙනවා – ඇමැති කංචන" | "යෝජිත විදුලි ගාස්තු සංශෝධනය අනුව ලබන ජුලි මස 01 වැනිදා සිට විදුලි ඒකක 0-30 අතර පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට අවම වශයෙන් සියයට විසිතුනක විදුලි ගාස්තු අඩුවීමක් සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. එම පළමු කාණ්ඩයේ පාරිභෝගිකයන්ගෙන් අය කළ ස්ථාවර ගාස්තුවද රුපියල් 400 සිට රුපියල් 250 ක් දක්වා අඩ... |
"අද විවාදය නරඹන්න අවසර ඉල්ලුවා- ගැලරිය වසා ඇතැයි කථානායකතුමා කීවා-ජනක රත්නායක" | "තමා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙනෙන යෝජනාව අද විවාදයට ගන්නා අවස්ථාවේ එය ගැලරියේ සිට නැරඹීමට අවස්ථාව දෙන ලෙස තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළ විට ගැලරිය වසා ඇති බව එතුමා දැනුම් දුන්නැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා “දිවයින”ට පැවසීය. තමා මේ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාග... |
"මේ දේශපාලන සූදුව නතර කරන්න ඕනෑ – ජනක නෙරපන්න චරිතලාගේ සහාය නෑ" | "මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේදී සහාය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය. මෙය දේපාලන සූදුවක් බවත් එය නැවැත්වීමට පියවර ගත යුතු බවත් ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව ඇති ප්‍රධාන තර්කය ඔහු කැබ... |
"ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ඊයේ (23දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අද (24දා) සි... |
"තිනියාවල හිමිගේ පැමිණිල්ල ඉවත දමන්න- කබ්රාල්ගේ නීතිඥ උසාවියෙන් ඉල්ලයි" | "පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන මගින් සිය සේවාදායකයාට එරෙහිව නඩුවක් ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් කරුණු පෙන්වාදී නොමැති බැවින් තීනියාවල පාලිත හිමියන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මුල් අවස්ථාවේදීම ප්‍රතික්‍ෂේප කරන ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන... |
"රූපවාහිනියට පැන්නාට මර්වින්ට එරෙහි නඩුව නොවැ.7 කැඳවයි" | "ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එම පැමිණිල්ල ඊයේ (23දා) කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ම... |
"වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය" | "වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ඇත. සිංගප්පූරු හා ජපාන නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර දිවයිනට පැමිණෙන තෙක් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"පුරුෂ ලිංගයේ නම කියමින් ශ්‍රීලනිප මහලේකම් තර්ජනය කළා – ශ්‍රීලනිප මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියෙකුගෙන් දෝස් මුරයක්" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පෙරේදා (22 දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අතර තුර තමාගේ උරහිසෙන් අල්ලා මරන තර්ජනය කළ බව එම පක්‍ෂයේ මාධ්‍ය ඒකකයේ සේවය කරන ඡායාරූප ශිල්පියෙක් පවසයි. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කිරී... |
""නියමිත ගණනට වඩා රැඳවියන් 14,609ක් හිරගෙවල්වල ඉන්නවා – රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න"" | "මෙරට බන්ධනාගාර තුළ නියමිත සංඛ්‍යාව ඉක්මවා රැඳවියන් දාහතර දහස් හයසිය නව දෙනෙකු රඳවා සිටින බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවසීය. දැනට පවතින බන්ධනාගාරවල රැඳවිය හැකි ප්‍රමාණය එකොළොස් දහස් දෙසිය අනූවක් වන නමුත් මේ වනවිට රැඳවියන් විසිපන් දහස් අටසිය අනූනව දෙනකු රඳවා... |
"මේ මාසයේ දින 12ට කොවිඩ් රෝගීන් 100ක් – මරණ 16 ක්" | "කොවිඩ් රෝගය යළිත් හිස ඔසවමින් තිබෙන අවස්ථාවක මෙම මාසයේ ගතවූ දින 12 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 100 දෙනකු පමණ හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. එසේම මෙම දින 12 තුළ කොවිඩ් මරණ 16 ක් වාර්තා වී ඇතැයිද එම අංශ කියයි. මැයි 12 වැනිදා කොවිඩ් මරණ 2 ක්ද, 14 වැනිදා එක් කොවිඩ් මරණයක්ද, 16 වැනිදා කොවිඩ් මරණ 2 ක්ද, 17 ව... |
"QR නිසා මේ වසරේ ඩීසල් පෙට්‍රල් අලෙවිය පහළට" | "පසුගිය වසරේ මුල් මාස හතර හා සසඳන විට මෙම වසරේ (2023) පෙට්‍රල් අලෙවිය සියයට විස්සකින් ද, ඩීසල් අලෙවිය සියයට හතළිස් දෙකකින් ද අඩු වී තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවසීය. ඉන්ධන භාවිතයට අදාළව හඳුන්වා දුන් කිව්ආර් කේතය ඊට හේතු වී තිබෙන බව ද ඇමැතිවරයා කීවේය. ඒ මහතා මේ ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.