Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පාස්කු දා මියගිය අය සිහිකර අපේක්‍ෂා රෝහලට ලක්‍ෂ 78 ක වෛද්‍ය උපකරණයක්" | "පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනි සිද්ධස්ථානයේදී මියගිය පිරිස් සිහිපත් කරමින් මෙම සිද්ධස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ පරිත්‍යාගයෙන් රුපියල් ලක්‍ෂ 78 ක් වැයකොට ලබාගත් එකෝ කාඩියොග්‍රැපර් (Echo Cardiographer) ඉතා සූක්‍ෂම වෛද්‍ය උපකරණයක් මහරගම අපේක්‍ෂා රෝහල වෙත පිළිගැන්වීම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්... |
"ජී. එල්. ගේ පොහොට්ටු නෑකම අද තීරණය වෙයි" | "අද දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමට එම පක්ෂයේ වත්මන් සභාපති ජී. එල්. පීරිස් මහතා සහභාගි නොවුණහොත්, එම පක්ෂයේ සභාපති ධුරය සඳහා වෙනත් පුද්ගලයකු පත්කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අද දින පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීම සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ... |
"බිත්තරය රු. 40 ට අඩුවෙන් – සංගම් සභාපති කියයි" | "ඉදිරි සති දෙකේදී බිත්තරයක් රුපියල් 40 ටත් අඩුවෙන් ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය. ඒ තත්ත්වය තුළ රජය පිටරටින් බිත්තර ගෙන්වන එක නතර වේවි යැයිද හෙතෙම කීය. ජනතාවට සහන මිලට බිත්තරයක් ලබාදීම තම සංගමයේ අරමුණ බවද ඔහු කීය. ඔහු මෙසේද කීය. දැන් මේ පිටරටින් ගෙන්වන බ... |
"බණ්ඩි පොහොර මිල රු.4500 කින් පහළට" | "මෙවර යල කන්නයේ දී බණ්ඩි පොහොර මිල රුපියල් 4500 කින් පහළ දැමීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ දී මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කළ බවත් දැනට වෙළෙඳපොළේ බණ්ඩි පොහොර කිලෝ 50ක මිටියක් අලෙවි වන්නේ රුපියල් 18,500ක පමණ මිලකට වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ග... |
"තිබහ වන තෙක් නොසිට වතුර බොන්න" | "උදේ 11 සිට හවස 3 තෙක් අව්වට යන්න එපා පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පිපාසය දැනෙන තෙක් නොසිට හැකිතාක් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එහිදී වැඩිහිටි අයෙකු අවම වශයෙන් දිනකට ජලය ලීටර් 2.5ක් පානය කළ යුතු බවත් කාර්යාංශය පවසයි. කිසිසේත්ම පිපාසයට ජලය වෙනුවට පැණි බීම වර්ග පාන... |
"යාපනේ – ඉන්දියා බෝට්ටු සේවය මැයි 15 දා තෙක් කල් යයි" | "අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වැනිදා දක්වා කල් දමා තිබේ. මෙම බෝට්ටු සේවාව පවත්වා ගෙන යෑමට ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු උපකරණ පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අ... |
"ලංකාවේ ළදරුවන් 11000 ක් යුරෝපයට විකුණලා!" | "ශ්‍රී ලාංකික ළදරුවන් එකොළොස් දහසකට අධික සංඛ්‍යාවක් යුරෝපයට විකුණා ඇතැයි ඉන්ටර්ෆෝල් පොලිසිය හෙළිකර ගෙන තිබේ. මේ බව අනාවරණය වූයේ ශ්‍රී ලාංකික ළදරුවන් විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ මැලේසියානු යුවළක් එරට ආගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදීය. මෙම ළදරුවන් ඩොලර් හැටදහසේ සිට අසූදහස දක්වා මුදලකට අලෙවි ක... |
"ප්‍රති ත්‍රස්ත පනතින් අදහස් ප්‍රකාශ කිරීමට බාධා වෙන්න බෑ – ඇමරිකානු තානාපතිනිය ඇමැති විජයදාසට කියයි" | "යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ඊයේ (20දා) අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට පවසා ඇත. ඇමරිකානු තානාපතිනිය සහ අධිකරණ ඇමැතිවරයා අතර හමුවක් ඊයේ පැවති අතර ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය ... |
"විදුලිය ඉල්ලුම ඉහළට කැපිල්ලක් අතලඟ – ඉංජිනේරුවෝ කියති" | "නියඟය දරුණු අතට පත්වීමත්, මේ දිනවල පවතින දැඩි උණුසුමත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ යළිත් විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් මතුව ඇතැයි විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ‘දිවයින’ ට පැවසීය. සාමාන්‍ය දිනවල මෙරට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 40 ක් මට්ටමේ පැවතියත් ඊයේ (20 දා) වනවිට දෛනික වි... |
"බදු ෆයිල් විවෘත කර ගන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව" | "ආදායම් බදු ගෙවීමට බැඳීමක් ඇති සියලු දෙනාම තම ආදායම් බද්ද ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම තමාගේ වගකීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. ව්‍යාපාරයක් තිබෙන, කුලී සහ පොලී වැනි ආයෝජන ආදායම් තිබෙන, එසේම රැකියාවක නියුක්තව සිටින යම් අයෙකුගේ වාර්ෂික මුළු ආදායම රුපියල් දොළොස් ලක්ෂය (1,200,000) ඉක්ම වන්නේ... |
"ජලය ලීටරයකින් පැයකට කිලෝවොට් 100 ක විදුලිය නිපදවිය හැකි ජෙනරේටරයක්" | "ජලය ලීටරයකින් පැයකට කිලෝවොට් 100 ක විදුලියක් නිපදවිය හැකි ජෙනරේටරයක් මෙරටට හඳුන්වාදීමට ජපන් සමාගමක් එකඟ වී ඇත. අවශ්‍යතාව අනුව කිලෝවොට් ප්‍රමාණය වැඩිකර ගත හැකිය. මෙම විදුලි ජනන යන්ත්‍රය මේ වනවිට ඔස්‌ට්‍රේලියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලට ජපානය විසින් අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙම විදුලි ජනන යන්ත්‍රය ජපානයේ ග්ලෝබල... |
"බිත්තර කිරයි ඇනෙයි!" | "බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා ඊයේ (20 දා) සිට උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.ඒ අනුව සුදු බිත්තර කිලෝවක් සඳහා රුපියල් 880 ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තර කිලෝවක් සඳහා රුපියල් 920 ක මිලක් ප්‍රකාශයට පත්කර තිබේ.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (20... |
"නැවේ කාර්ය මණ්ඩලය සිටියදීම නීතිමය පියවර ගත්තා නම් හරි!" | "2021 දී එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ නැවේ කාර්ය මණ්ඩලය සිටියදීම නීතිමය පියවර ගත්තා නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබුණා යැයි මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය. කොළඹ වරායට නුදුරින් ගිනිගෙන විනාශවූ නෞකාවෙන් වන්දි ලබා ගැනීමට මේ වනවිටත් විශාල ප්‍රමාදයක් ... |
"රිළවුන් ඉල්ලුවේ චීන සමාගමකින් – ඇමැති අමරවීර" | "රිළවු පිළිබඳව ශ්‍රී ලංකාවට චීනයෙන් යෝජනාවක් ලැබුණේ තානාපති කාර්යාලය හරහා නොව චීනයේ සමාගමක් මගින් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින‘ ට ඊයේ (20දා) සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට ඉල්ලුවේ නැති බවට චීන තානාපති කාර්යාලය කළ නිවේදනය පිළිබඳ මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම එසේ ප්‍රකාශ කළේය. රිළවුන... |
"ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අයිඑම්එෆ් සම්බන්ධ වන සංකීර්ණ යාන්ත්‍රණයක්!" | "මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ වර්තමාන අභියෝග ජය ගැනීමට, නිර්මාණයට සහාය වන ආර්ථිකයන් පෝෂණය කිරීමට රටවලට හැකි වන පරිදි, රාජ්‍ය ණය සහ එහි ප්‍රතිපත්ති පිළිබඳ අපගේ ඉදිරි දර්ශනය වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බව නිව්යෝර්ක් හි පැවති ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) මණ්ඩලයට සහභාගී වෙමින් මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා... |
"එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියන 6ක වන්දිය නොගෙන ඩීල් දැමූ පුද්ගලයන් අධිකරණ ඇමැති රටට හෙළි කළ යුතුයි!" | "පා. ම. නලින් බණ්ඩාර (සජබ) ජනපති ‘සිස්ටම් චේන්ජ්’ එකක් කළේ නෑ: හොරකම් දිගටම කෙරෙනවා – හිටපු පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශයෙන් ඩොලර් බිලියන හයක් වගේ ප්‍රමාණයක් අපේ රටට වන්දියක් විදියට ලබා ගන්න තිබුණා. මේ වගේ අවස්ථාවක් මග හැරපු පුද්ගලයන් කවුද කියන එක පිළිබඳව සොයා බැලීමක් කර යුතුයි. ජනා... |
"2019 අප්‍රේල් 21 උදෑසන පාස්කු දා අපරාධයට වසර 4 යි!" | "මිනිස් ජනපවුර සහ විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙයි දේවස්ථාන අසලට විශේෂ ආරක්‍ෂාවක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී අදට (21 දා) වසර හතරක් ගතවීම නිමිත්තෙන් සත්‍යය සහ යුක්තිය ඉල්ලා ගොඩනැගෙන මිනිස් ජනපවුර සහ විශේෂ දේව මෙහෙයන් අද පෙරවරු 7.00 සිට දිවයින පුරා පිහිටි දේවස්ථාන ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව අද ... |
"2019 අප්‍රේල් 21 උදෑසන පාස්කු දා අපරාධයට වසර 4 යි!" | "මිනිස් ජනපවුර සහ විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙයි දේවස්ථාන අසලට විශේෂ ආරක්‍ෂාවක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී අදට (21 දා) වසර හතරක් ගතවීම නිමිත්තෙන් සත්‍යය සහ යුක්තිය ඉල්ලා ගොඩනැගෙන මිනිස් ජනපවුර සහ විශේෂ දේව මෙහෙයන් අද පෙරවරු 7.00 සිට දිවයින පුරා පිහිටි දේවස්ථාන ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව අද ... |
"රස්නය නහුතෙට : තැඹිලි – දෙහි – දොඩම් වැඩිපුර බොන්න" | "අධික ශීතල ජලය බොන්න එපා – වෛද්‍යවරු කියති මේ දිනවල දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල පවතින උණුසුම් කාලගුණය නිසා මිනිස් සිරුරට ඇතිවන අපහසුතාවයන් පාලනය කර ගැනීම සඳහා දැඩි අවධානය යොමුකරන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති. වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ත් 36 ත් අතර අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නම... |
"අධික අව්වෙන් සතුන්ට ආතතිය: මරණයටත් අත වනයි" | "අධික අව් රශ්මියෙන් ගවයින් ඇතුළු නිදැල්ලේ ගැවසෙන සතුන් ආතතියට, ලෙඩ රෝගවලට පත්වීම හෝ උන්ගේ මරණය පවා ඇතිවීමේ අවදානමක් පවතින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හේමමාලී කොතලාවල මහත්මිය කීවාය. උතුරුමැද, උතුර, නැගෙනහිර, වයඹ පළාත්වල නිදැල්ලේ ගවයින් ඇතුළු සතුන් ඇති කෙරෙන බවත් දිවයින පුරාම අධික උෂ්ණත්... |
"චිත්‍රපට අධ්‍යක්‍ෂ ලුවී අභාවප්‍රාප්ත වෙයි" | "චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු, නිෂ්පාදකවරයකු, තිරකතා රචකයකු සහ ගේය පද රචකයකුද වූ ප්‍රවීණ කලා ශිල්පී ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා ඊයේ (20දා) අභාවප්‍රාප්ත විය. මෙරට සිනමාව වෙනුවෙන් චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඒ මහතාගේ ඇතැම් චිත්‍රපට ප්‍රේක්‍ෂකයන් අතර දැඩි කතාබහට සහ දැඩි ආන්දෝලනයටද ලක්විය. බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, බෝනික්කා, ම... |
"අද හෝ හෙට අලුත්ම තීරණයක්: අධ්‍යාපනය ‘අත්‍යවශ්‍ය’ කළත් පිළිතුරු පත්‍ර බැලීම ඊට අදාළ නෑ" | "උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සම්බන්ධයෙන් අද හෝ හෙට (21 හෝ 22) තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහක මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය. අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමද අත්‍යවශ්‍ය බවට ඇතුළත්ව එය අත්... |
"නඩු නොගියොත් බිලියන 6.4 ක වන්දිය වතුරේ – ගිනිගත් නැවේ සන්තෑසිය – තව දින 29යි" | "කොළඹ වරායට නුදුරින් 2021 වසරේ මැයි 20 වැනිදා ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණයට සිදුකළ අති මහත් විනාශයට අදාළ ඩොලර් බිලියන 6.4ක වන්දි නඩුව අද සිට තවත් දින 29ක් ඇතුළත අධිකරණය හමුවේ ගොනු නොකළහොත් සම්පූර්ණ වන්දියම රටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. මෙසේ අවදානමට ලක්ව තිබෙන වන... |
"වන්දිය යට ගහන්න කොමිස් ගැහිල්ලක්! – වාර්තාව ලැබුණේ පහුවෙලා කොත්තු දානවා වගේ වැඩ කරන්න බෑ – ඇමැති විජයදාස" | "මීට වසර දෙකකට පෙරාතුව කොළඹ වරායට නුදුරින් ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සමුද්‍ර දූෂණයට අදාළ නඩුව තාමත් ගොනුකර නොතිබීම නිසා මෙරටට ලැබිය යුතු අමරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දි මුදල අහිමි වී යෑමේ දැඩි අවදානමක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා ... |
"උත්තර පත්‍ර බලන්න නාවොත් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා – ජනපති කියයි" | "ලබන සතිය වනවිට ගුරුවරුන් පිළිතුරු පත්‍ර බැලීම සඳහා වාර්තා නොකළහොත් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19දා) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.ළමයින්ගේ අධ්‍යාපනය ගුරු... |
"අපි රිලවුන් ඉල්ලුවේ නෑ – චීන තානාපතිගේ ට්විටර් පණිවිඩය" | "ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්‍ෂයක් ගෙන්වා ගැනීමක් පිළිබඳ ශ්‍රී ලංකාව චීන බලධාරීන්ගෙන් කිසිදු ඉල්ලීමක් කර නැතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත. වනජීවී ආරක්‍ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් චීනය, ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීයව දායක වන බවත් එම පණිවුඩයේ සඳහන් කර තිබේ. ඒ අනුව චීනයේ Chinese... |
"උත්තර පත්‍ර බලන්න නාවොත් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා – ජනපති කියයි" | "ලබන සතිය වනවිට ගුරුවරුන් පිළිතුරු පත්‍ර බැලීම සඳහා වාර්තා නොකළහොත් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19දා) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.ළමයින්ගේ අධ්‍යාපනය ගුරු... |
"කොළඹ වරාය ඩිජිටල් කෙරේ" | "කොළඹ වරායේ වෙළෙඳ භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ අරමුණින් වරාය මෙහෙයුම් කටයුතු ඩිජිටල් කිරීමට අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ. මේ වනවිට නිෂ්කාශන කටයුතු විශාල ලෙස ප්‍රමාද වන බවට තහවුරු වී ඇතැයි ද එනිසා මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ... |
"25 වැනිදා ඡන්දය බෑ තේරීම් භාර නිලධාරීහු ගැසට් ගසති" | "පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි ලබන 25 වැනිදා පැවැත්වීමට නොහැකි බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කරමින් සඳහන් කර ඇත. ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි බවට වූ කරුණ තවදුරටත් විසඳී නොමැති නිසා මෙම ඡන්ද විමසීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද එම නිවේ... |
"දප්පුල නොඑයි නීතිඥයකු එවයි" | "හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් කනිෂ්ඨ නීතිඥයෙක් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය (ටී.අයි.ඩී.) හමුවේ ඊයේ (19 වැනිදා) පෙරවරුවේ පෙනී සිටියේය. හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණ ද ඒ මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී නොසිටි නිසා එම ප්‍රකාශය ලබාගැනීමට නොහැකි විය. පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කු... |
"කිරිපිටි කිලෝවක් රු. 200කින් අඩු කරන්න කිව්වා – ඇමැති නලින්" | "කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් දෙසීයකින් පහත හෙළන ලෙස අදාළ සමාගම්වලට තමා දැනුම්දීමක් කළ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (19දා) කියා සිටියේය. මේ අනුව එම සමාගම් කිරිපිටි මිල අඩු කිරීම සඳහා තමාට පොරොන්දුවක් දුන් බවද ඇමැතිවරයා කීවේය. ඩොලරයේ අගය අඩුවීමට සාපේක්‍ෂව පාරිභෝගික ආහාර වර්ග මෙන්ම විවිධ අවන්හ... |
"වැඩිම ජනගහනය: චීනය පරදා ඉන්දියාව එක වෙයි" | "චීනය අභිබවමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (19දා) නිකුත් කරන ලද අලුත්ම දත්ත වාර්තා සඳහන් කරයි. ලොව වැඩිම ජනගහනය වාසය කරන රට බවට පත්ව පැවැතියේ චීනයයි. මේ අනුව මිලියන 1425.7ක ජනගහනයක් වෙසෙන චීනය අභිබවමින් ඉන්දියාවේ ජනගහනය මිලියන 1428.6ක් බවට පත්ව ඇතැයි එක්සත් ... |
"ගුවන්තොටින් එළියට යන්න හැදූ ව්‍යාපාරිකයා ළඟ මත්කරල් 60460ක්" | "රේගුව මගහරිමින් කටුනායක ගුවන්තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයකු නීති විරෝධී ලෙස රැගෙන ආ (හෙරොයින් වෙනුවට භාවිතා කළ හැකි) මත් කරල් තොගයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකි. මෙ... |
"පොලිස් සුනඛයා කඳවුරට ඒම: – විමර්ශනවලට හමුදාවේ පූර්ණ සහාය" | "පුද්ගල ඝාතනයක පොලිස් පරීක්‍ෂණ අතරතුර පොලිස් නිල සුනඛයකු කරන්දෙණිය යුද හමුදා බුද්ධි බළකා කඳවුරට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධව පොලිසිය සිදු කරන විමර්ශනයට යුද හමුදාවේ පූර්ණ සහාය ලබාදෙන බව හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් රවි හේරත් සඳහන් කළේය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ඒ සම්බන්ධයෙන් අදාළ සියලු නිලධාරීන්ට ඍජුවම උප... |
"උණුසුම් තත්ත්වය ජුනි වන තෙක්" | "නිරිතදිග මෝසම සක්‍රීය වනතුරු දැනට පවතින දැඩි උණුසුම ලබන ජුනි මුල් සතිය තෙක් පවතිනු ඇතැයි කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ බුද්ධික බන්දුවර්ධන මහතා කියා සිටී. මෙම දැඩි උණුසුම් තත්ත්වය උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාතට දැඩි ලෙස බලපා තිබේ. පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, කොළඹ, පුත්තලම, හම්බන්තොට ... |
"ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට" | "ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත. මේ අනුව ලබන 25 වැනිදා ‘අපනයන ණය රක්‍ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන ... |
"අයිඑම්එෆ් ඉස්සරහට දමා ජනතාවගේ සියලු දේ උදුරා ගැනීමට රජය ක්‍රියා කරනවා – පා. ම. හර්ෂ ද සිල්වා (සජබ)" | "රට වැටී තිබුනු බැරෑරුම් තැන සිට මේ වනවිට යම් තරමකට තත්ත්වය සුබදායක වෙලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ආර්ථිකය පිළිබඳ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ එම මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී ඔහු මෙසේද කීය. ගිය වසරේ අලුත් අවුරුද්දේ තත්වයට වඩා මේ වසරේ අලුත් අවුරුද්ද ... |
"පැළ සිටුවීමේ නැකත අද" | "සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අනුව පැළ සිටුවීමේ නැකත අදට (20 දා) යෙදී ඇත. ඒ අනුව අද පෙරවරු 6.38 ට යෙදී ඇති සුබ නැකතට පැළ සිටුවීමේ ප්‍රධාන වැඩසටහන කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මීට සමගාමීව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ගොවිජන සංවර්ධන... |
"මධ්‍යම සියලුම මුස්ලිම් පල්ලිවලට විශේෂ පොලිස් ආරක්‍ෂාවක්" | "මහනුවර අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව ලැබුණු තොරතුරක් මත මධ්‍යම පළාතේ සියලුම මුස්ලිම් පල්ලිවලට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදී ඇත. පොලිසියට අමතරව යුද හමුදාවේ ආරක්‍ෂාව ද ලබාදී ඇති අතර ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට කැරලි මර්දන ඒකක ද සූදානම් කර තිබේ. අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්... |
"මණ්ඩලය විසිරෙව්වත් ගුරු මාරු දිගටම" | "ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරිය ද ගුරු මාරු වැඩපිළිවෙළ එලෙසම නැවත ක්‍රියාත්මක වන බව කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (19 දා) පැමිණිලි කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරියේ ඉකුත් මාසයේදී ය. ජනාධිපතිගේ... |
"ණයට ගැනීමෙන් – විකිණීමෙන් මිදී – අපි ලෝකයට වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් විය යුතුයි" | "අපේ අනාගත පරම්පරාව ලෝකයට හුදු ශ්‍රමිකයන් වෙනුවට ලෝකයට අවශ්‍ය වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දකුණු කොරියාවේ තේගු නගරයේ එක්ස්කෝ ශාලාවේ පසුගියදා පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය. අපි දන්නවා අපේ රටේ ... |
"ආණ්ඩුවේ බියගුළු වැඩක්" | "ජන බලයක් නැති, නිල බලයක් පමණක් ඇති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙමින් ගාලු මුවදොර පිටියත් තමන්ගේ අභිමතයට පමණක් භාවිත කිරීමට තීරණය කිරීම දැඩිව හෙළා දකින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, වසන්ත සමරසිංහ මහතා “දිවයින”ට ඊයේ (18 දා) පැවසීය. ජනාධිපතිවරයාත්, රජයත් මහජනතාවට බිය වී ඇති බවත් මෙවන් ... |
"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ගන්න තිබූ ඩොලර් බිලියන 10ක වන්දියත් මුහුදේ ගිල්වලා" | "පුබුදු ජයගොඩ මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ලබා ගැනීමට තිබූ ඩොලර් බිලියන 10 ක වන්දිය ද මෙරට බලධාරීන් විසින් මුහුදේ ගිල්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (18 දා) පැවසීය. නුගේගොඩ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. ලබන මැයි මස 19 වැනිදායින් පස... |
"හිටපු නීතිපති පාස්කු ප්‍රහාරය ගැන එදා ප්‍රකාශයට අද TID කැඳවයි" | "නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ අද (19 දා) පෙරවරු 9.00ට පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම්දී ඇත. වත්මන් නීතිපතිවරයා විසින් හිටපු නීතිපතිවරයාට මේ බව දැනුම්දී ඇති බව පොලිස් ආරංචි ... |
"තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට!" | "තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඉදිරියේදී දැඩි විමසිලිමත්ව මේ සඳහා පියවර ගන්නා බව ද මෙසේ ආනයන සීම ලිහිල් කිරීම රේගුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වනු ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියයි. මේ වසරේ (2023) පළමු මාස තුනේදී රේගුවේ ආදායම අපේක්... |
"ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය" | "විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට සහ අදාළ කාල රාමුවට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කරන ඇමැතිවරයා මේ අනුව ලබන මැයි මාසය අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද කියා සිටි... |
"ජනවරමක් නැති ආණ්ඩුවට සජබ කිසිසේත් එක්වීමක් නෑ" | "ආණ්ඩුවේ මැති ඇමැතිකම් ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගය ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ බවට ව්‍යාජ ප්‍රවෘත්ති මවාපාමින් සිටින බවත් ජනවරමක් නැති ජනතාව ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුවට සජබ එක් නොවන බව විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. එවැනි ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ද හිට්ලර් විසින... |
"මැතිනියගේ 107 වැනි ජන්ම දිනයට ශ්‍රීලනිපයේ ගුණ සැමරුම" | "ලොව ප්‍රථම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 ජන්ම දිනය නිමිත්තෙන් ගුණ සමරු උළෙලක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එතුමියගේ පිළිරුව අබිියසදී පෙරේදා 17 පැවැත්විණි. එහිදී එම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම... |
"ජනවරමක් නැති ආණ්ඩුවට සජබ කිසිසේත් එක්වීමක් නෑ" | "ආණ්ඩුවේ මැති ඇමැතිකම් ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගය ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ බවට ව්‍යාජ ප්‍රවෘත්ති මවාපාමින් සිටින බවත් ජනවරමක් නැති ජනතාව ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුවට සජබ එක් නොවන බව විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. එවැනි ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ද හිට්ලර් විසින... |
"විදුලිය-තෙල්-රෝහල්-තැපැල් අත්‍යවශ්‍ය සේවා විශේෂ ගැසට්ටුව එයි" | "විදුලි බලය, ඛනිජ තෙල්, රෝහල් හා තැපැල් යන අංශයන්ට අයත් සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (18 දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අනුව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය හා රෝහල්වල, සාත්ත... |
"අධික රස්නයට දරුවන්ට වැඩිපුර වතුර දෙන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "පවතින අධික රස්නයත් සමග පාසල් යන දරුවාට අඩුම වශයෙන් වතුර බෝතල් 2ක් වත් දීලා යැවීම ඉතා සුදුසු යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛi දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය. දරුවන් මේ දිනවල වැඩි වැඩියෙන් ජලය, තැඹිලි, පලතුරු යුෂ, ජීවනී වැනි දේ පානය කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටියේය. පාසල් යන දරුවා හට ජල... |
"සුවය ලැබුවත් ගෙදර නොයන රෝගීන් ජාතික රෝහලට බරක් – නි. අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන" | "කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන් විශාල පිරිසක් භාරකරුවන් යළි නිවෙස්වලට රැගෙන නොයෑම නිසා රෝහලේ කටයුතු පවත්වාගෙන යෑම අතිශය දුෂ්කර වී ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය. මේ හේතුවෙන් රෝහල් පරිපාලනයට විශාල අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවත්, ... |
"ඖෂධ මිල හා පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයට වහාම පියවර ගන්න" | "ආර්ථිකය ස්ථාවර වෙමින් තිබුණද පෞද්ගලික රෝහල් ගාස්තු සහ ඖෂධ මිල පහත නොවැටීම විමතියට කරුණක් බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඖෂධ මිල විශාල ලෙස ඉහළ යෑම නිසා රෝගීන් කබලෙන් ළිපට වැටී ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන අනු කමිටුව යළි සක්‍රීය කර නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ සහ උපකරණ ... |
"ශ්‍රී ලංකාවට තවදුරටත් ලෝක බැංකු සහාය සහතික කරයි" | "ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත. ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඈන් බි්‍රජර්ඩ් මහත්මිය මේ බව සහතික කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත වෙමිණි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ... |
"රිළවුන් චීනයට යැවීමට පෙර උන්ගේ ජීවිතවලට හානියක් නොවන බවට සහතිකයක් ඕනෑ – මන්නාරම රදගුරු" | "රිළවුන් චීනයට යැවීමේ යෝජනාව වැදගත් වන්නේ එහිදී එම සතුන්ගේ ජීවිතයට හානියක් නොවන බවට සහතිකවීමෙන් පසුව යැයි මන්නාරම පදවිය භාර රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා “දිවයින”ට පැවසීය. මන්නාරම රිළා උවදුරු අධික ප්‍රදේශයක් බව කී රදගුරුතුමා රිළවුන් චීනයට යැවීම වටිනා යෝජනාවක් බවද කීවේය. රිළවුන්ගේ කරදරය ගැන දන්නේ එම සතුන් අධික ප... |
"ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට රුපියල් මිලියන 1173ක අතිකාල" | "ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2021 වර්ෂය තුළදී රුපියල් මිලියන 1,173ක අතිකාල දීමනා ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. එම වර්ෂය තුළ වරාය අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති සමස්ත අතිකාල දීමනා මුදල රුපියල් මිලියන 5,850ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. අතිකාල ගෙවීම සම්බන්ධයෙන් කළ වැ... |
"වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙඳසල් 800 කට නඩු" | "පාලන මිල නොතකා උත්සව සමයේ වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් අටසියයකට ආසන්න ප්‍රමාණයකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි. ප්‍රදේශ රැසකදී මෙම වැටලීම් සිදු කර ඇති බවද බිත්තරවලට අමතරව වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් මේ වනවිට වැටලීම් හයදහසක් පමණ සිදු කර ඇති බවද එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහත... |
"ජනාධිපති ලේකම් කාර්යාලයේ අවුරුදු උළෙලේ සංගීත ප්‍රසංගය ෂැන්ග්‍රිලා හරිත කලාපයේදී" | "ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සංවිධායකත්වයෙන් ගාලු මුවදොර පිටියේදී ලබන සෙනසුරාදා (22 දා) පැවැත්වෙන වසත් සිරිය 2023 අවුරුදු උත්සවයේ සංගීත සංදර්ශනය ගාලුමුවදොර පිටියේ නොව ඊට ඉදිරිපසින් පවතින හරිත භූමියේදී පැවැත්වේ. අවුරුදු උත්සවය 22 වැනිදා පෙරවරු 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන අතර මියැසි සංගීත ප්‍ර... |
"රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් 2048 දී රට යහපත් තැනක" | "ණයක් ගන්න බිය නොවිය යුතු අතර ඒ ගත් ණය නොගෙවා ඉන්නවා නම් බිය වියයුතු බවත් ආණ්ඩුවට වුවත් එය පොදු බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (18 දා) පැවසීය. කුඩා ව්‍යාපාරිකයන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවට පත්වී සිටින්නේ කුඩා ණයක් ගෙන එය ගෙවා එය මහා පරිමාණයෙන් ණය ගෙන එයත් ගෙවාගෙන යන ගමන් බ... |
"කොළඹින් කටුවාපිටියට… – ජන පවුර යුක්තිය ඉල්ලා නගන හඬක් – අප්‍රේල් 21" | "පාස්කු ප්‍රහාරයේ සත්‍යය යට ගැසීමට ඉඩ නොදී වින්දිතයන්ට යුක්තිය, සාධාරණය ඉල්ලා ලබන 21 දා පැවැත්වීමට නියමිත ‘ජන පවුර’ සාමකාමී විරෝධතාවට ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව එක්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. පාස්කු ප්‍රහාරයට වසර 4 ක් පිරෙන ලබන 21 වැනිදා කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථ... |
"සිසුහු ලක්ෂ 12 ක් නන්නත්තාරයි! – වර්ජනයට දින 60 යි ආණ්ඩුව නිරුත්තරයි" | "උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වර්ජනය කිරීමට ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (18 දා) දින 60 ක් ගත වී තිබියදීත් අර්බුදයට විසඳුමක් නොලැබීමෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල සිසුහු ලක්ෂ 12 ක් පමණ නන්නත්තාර තත්ත්වයකට පත්ව සිටිති. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් බැහැර ... |
"කුඩු කාගේ ඇණවුමක්ද – වටිනාකම කෝටි 350යි" | "නාවික හමුදාව මගින් දකුණු වෙරළ තීරයට මුහුදු සැතපුම් 235ක් දුරින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී රුපියල් මිලියන තුන්දහස් පන්සියයක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 175 ක් හා සැකකරුවන් හය දෙනකු සමග අත්අඩංගුව ගත් බහුදින ධීවර යාත්‍රාව ඊයේ (17දා) පෙරවරුවේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය. මෙම යාත්‍රාව දෙවුන්දර කුඩාවැල්ල ධීවර... |
"රු. 50 ට අඩුවෙන් දේශීය බිත්තර දෙනවා – සංගමය කියයි" | "දේශීය බිත්තරයක් ඊයේ (17 දා) සිට රුපියල් 50 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව කුකුළු ගොවිපළවලින් රුපියල් 45 ට සහ 46 ට වෙළෙඳුන්ට අලෙවි කරන බිත්තරයක් රුපියල් 50 ට අඩු මුදලකට පාරිභෝගිකයාට ලබාගත හැකි බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි. පාරිභෝගික අධිකාරිය බිත්... |
"මැතිනියගේ ආර්ථික ප්‍රතිපත්තිය තිබුණා නම් රට මේ අයුරින් බංකොලොත් වෙන්නේ නෑ – හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග" | "සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනතියගේ ආර්ථික ප්‍රතිපත්ති අද වන විටත් ක්‍රියාත්මකව තිබුණේ නම් රට මේ අයුරින් බංකොලොත් තත්ත්වයකට පත් නොවන බැව් හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වැනි ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17දා) කොළඹ බණ්ඩාරනායක අනුස්ම... |
"රූපවාහිනි රූ කුමරිය කොටුගොඩ චාමිනී – නවලිය ජනප්‍රිය කුමරිය කහතුඩුවේ රන්දිකා" | "නවලිය නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය 6 වැනි වරටත් ලබාදුන් රූපවාහිනී රූ කිරුළේ රූ කුමරිය ලෙස කොටුගොඩ චාමිනී අනුරාධා අභිෂේක ලැබූ අතර දෙවන ස්ථානය නිට්ටඹුවේ ඉමාෂා මහේෂිකාටත්, තෙවැනි ස්ථානය කඩවත තාමාෂා අමරසිංහටත් හිමි විය. සති හතක් පුරා නවලියේ පළ වූ කූපනයෙන් පාඨක මනාපයෙන් නවලිය ජනප්‍රිය කුමරිය බවට පත්වූවේ කහතුඩුවේ රන්ද... |
"මහ බැංකුවෙන් ලක්ෂ 50 ක් අතුරුදන්වීම ගැන සීඅයිඩී විමර්ශන" | "මහ බැංකුවේ දැඩි ආරක්ෂක කලාපයේ තිබූ මුදල් සේප්පුවකින් රුපියල් පනස් ලක්ෂයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අනුව ඊට අදාළව රාජකාරි කරන බැංකු නිලධාරීන්ගෙන් යළි ප්‍රශ්න කරන බව රහස් පොලිසිය කියයි. මහ බැංකුවේ විගණන අංශයේ නිලධාරීන් ද මේ පිළිබඳව දැනටමත් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති අතර... |
"ලෝක උරුම දිනය අද" | "පුරාවිiා ස්මාරක හා ස්ථාන පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් නම් කළ ලෝක උරුම දිනය අදට (18 දාට) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සම්මේලනය ප්‍රකාශයට පත් කර ඇති ලෝක උරුමයන් අගයමින් 1982 සිට මෙම දිනය නම්කර තිබේ. පොලොන්නරුව, සීගිරිය, රන්ගිරි දඹුලු විහාරය, ගාලු නගරය, මෙරට උස්බිම් ද ලෝක උරුම ලෙස නම්කර ඇති බවත්, පුරාවිiා හා ඓතිහා... |
"මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 453ක් මිලදී ගනී" | "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් මාර්තු මාසයේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 453.06 ක් මිල දී ගෙන ඇත. එසේම 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 287 ක් සහ ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 348.79 ක් මිල දී ගැනීමට ද මීට පෙර මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව 2023 මුල් මාස 03 තුළ දී ඩොලර් මිලියන 1... |
"බංග්ලාදේශය ණය ගෙවන්න ලංකාවට තවත් මාස 6ක් කල් දෙයි" | "ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත. මෙසේ ලබාගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට නියමිතව තිබුණද ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්... |
"ශ්‍රී ලංකා – බි්‍රතාන්‍ය 75 වසරක සබඳතා සමරා ලන්ඩනයේදී උපාය මාර්ගික සංවාදයක්" | "ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීම සමරමින් දෙරට අතර උපාය මාර්ගික සංවාදයක් අද (18 දා) ලන්ඩනයේදී පැවැත්වෙන බව විදේශ අමාත්‍යාංශය ඊයේ (17 දා) නිවේදනය කළේය. ලන්ඩනයේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ පැවැත්වෙන මෙම සංවාදයට එහි නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් පිලිප් බා... |
"අරගල – ගැටුම් විමර්ශනයට ජාතික සමගිය සහ සහජීවන කොමිසමක් එයි" | "සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විත ජාතික සමගිය සහ සහජීවන කොමිසමක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. මෙම කොමිසමේ සාමාජිකයන් නම් කරන්නේ ජනාධිපතිවරයා විසිනි. කොමිසමේ කටයුතු පිටු 31 කින් යුක්ත වේ. 1983 ජුලි 24 සිට 2009 මැයි 11 දා තෙක් මෙරට සිදුවූ විවිධ අර්බුද – කලබල – යුද ගැටුම් සහ වෙනත් අරගල ගැන මෙම කොමිසම මගින් විමර්ශනය කර ර... |
"රට ගොඩ ගත් ජනපති යළි ගේන්න මුලින්ම ජනාධිපතිවරණයක් අනෙක් ඡන්ද ඊට පස්සේ – එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර" | "රට ගොඩදාපු ජනාධිපතිවරයා නැවත පත්කරගන්න ජනාධිපතිවරණයක් පවත්වා ඊට පස්සේ අනෙක් මැතිවරණ පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (17 දා) පැවසීය. ජනාධිපතිවරයා නිතරම කීවේ රටේ ආර්ථිකය හදන්න ඕන. ඒ සඳහා සංචාරක, කෘෂි, ධීවර ආදී කර්මාන්ත දියුණු කළ යුතු බව යැයි ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (17 දා)... |
"වසර 4 ක් ගිය පසු අනුප්‍රාප්තික ජනපතිට ජනාධිපතිවරණයක් කැඳවන්න බැහැ" | "අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර 04 ක් ගිය පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි බවත්, එසේ කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (17 දා) පැවසීය. පවතින නීතිය යටතේ ජනාධිපතිවරණයක් ලැබෙන්නේ 2024 සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 18 වැනිදා ය... |
"අලුත් අවුරුදු දින තුනේ මරණ 17 ක් : 573 ක් රෝහලේ" | "අලුත් අවුරුද්දේ දින 03 ක් තුළ (13, 14, 15) දිවයින පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන, රිය අනතුරු හා දියේ ගිලීම් හේතුවෙන් මරණ 17 ක් සිදු වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මේ දින තුන ඇතුළත, කොළඹ, කළුබෝවිල, හොරණ රෝහල් තුනට විවිධ අනතුරුවලට ලක්වූවන් 573 ක් ඇතුළත් කර ඇත. මනුෂ්‍ය ඝාතන 07 ක්, දියේ ගිලීම් 04 ක් සහ රිය අනතුරුවලින් 06 ක් ම... |
"වාහනයක් මිලදී ගැනීමට ආ ව්‍යාපාරිකයාට මාංචු දමා ලක්‍ෂ 5 ක් කොල්ලකති" | "පීසී රිමාන්ඩ් – සාජන් අතුරුදන් වාහනයක් මිලදී ගැනිමට අනුරාධපුරේ සිට මිරිහානට පැමිණි ව්‍යාපාරිකයකු බියගන්වා ඔහු සන්තකයේ තිබුණු රුපියල් ලක්‍ෂ පහක් කොල්ල කෑ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම මුදල් කොල්ලය සඳහා කොස්තාපල්වරයා සමඟ පැමි... |
"මහ බැංකුවේ මුදල් අතුරුදන්වීම : පොලිසියත් මඤ්ඤං වෙයි!" | "ආරක්ෂක ක්‍රමවේද අක්‍රීයයි – සීසීටීවී කැමරා සවිකර නෑ මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසිය ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව පඹගාලක පැටලී සිටින බව වාර්තා වෙයි. මෙසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල කිසියම... |
"අයිඑම්එෆ් හා වර්ල්ඩ් බෑන්ක් හමුවීම්වලින් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු රැසක්!" | "රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගෙන් ට්විටර් පණිවුඩයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ‘ස්ප්‍රිංමීටින් 2023’ හමුවේදී ශ්‍රී ලංකාවට සුවිශේෂි බලාපොරොත්තු රැසක් ඇති කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ගෝලීය නායකයන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සඳහ... |
"ගෙවුණු පැය 24 ට අධිවේගයේ ආදායම කෝටි තුනහමාර පනී" | "අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් පසුගිය පැය 24 තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එල්. ටී. එස්. වීරකෝන් මහතා ‘දිවයින’ ට පැවසීය. එම කාලය තුළ වාහන 126,760 ක් ධාවනය වී ඇති බව ද හෙතෙම කීය. සාමාන්‍යයෙන් අධිවේගි මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව 90,000 කි. දක්ෂිණ අධිවේගී මාර... |
"බංකොලොත් රටක ජනතාව ජනාධිපතිට පිං සිද්ධවෙන්න මෙදා හොඳින් අවුරුදු කෑවා – වජිර අබේවර්ධන" | "මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික මහජනතාවට විශේෂ අවුරුද්දක් බවත්, බංකොලොත් වූ රටක ජනතාවට මෙවර අලුත් අවුරුද්ද ඉතා හරසරින් සැමරීමට හැකි වුණේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් නිසා බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ පසුගිය සෙන... |
"ගාල්ල දඩැල්ලේ සංගීතයක් අසල වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට" | "අසල සිටි අයකුත් තුවාල ලබා රෝහලේ ගාල්ල, දඩැල්ල, වලව්වත්ත ප්‍රදේශයේ 15දා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අසල වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි. පිස්තෝලයකින් වෙඩි තබා මෙසේ ඝාතනය කොට ඇත්තේ ගාල්ල, දඩල්ල, මහමුදලි මාවතේ පදිංචිව සිටි නොරගල්... |
"ජර්මනියෙන් ආ ඊමා ලංකාවේ අවුරුදු කුමාරිය වෙලා…!" | "සංචාරක කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින් කළුතර උතුර රෝයල් ෆාම් හෝටලයේදී අලුත් අවුරුදු උත්සවයක් පවත්වන ලදී. ජර්මනිය, එංගලන්තය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක විදේශිකයන් තරග සඳහා උනන්දුවෙන් සහභාගි වන අයුරු එහිදී දැකගත හැකිවිය. අවුරුදු කුමාරිය තරගය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර, එහිදී ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය විසින් කිරුළ හි... |
"කොළඹට විශේෂ දුම්රිය හා බස් රථ සේවා 18 දා දක්වා" | "ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය හා බස් රථ සේවා අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එම බලධාරීහු ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසූහ. ගාල්ල, අනුරාධපුරය, බෙලිඅත්ත, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියන් අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ගමනාගමන) එන්. ජේ. ... |
"රැකියා – ආයෝජන – සංචාරක ක්‍ෂේත්‍ර සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්" | "ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළැඹ තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අත... |
"උ. පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ප්‍රමාදයෙන්අධ්‍යාපන පද්ධතියම අසමතුලිත වෙලා!" | "පසුගියදා පැවති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට මාස දෙකක් තිස්සේ නොහැකිවීම නිසා එම සිසුන් හා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුලිත තත්ත්වයට පත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. එම නිසා තවදුරටත් ප්‍රමාද නොකර ජාතික කර්තව්‍යයක් ලෙස සලකා පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට සහාය අපේක්‍ෂා ක... |
"අවුරුදු සමරන්න බැතිමතුන් දහස් ගණනින් කතරගම ඇවිත්…" | "සිංහල හින්දු අලුත් අවුරුද්ද මුල් කරගෙන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණියහ. 14 වැනි දින උදෑඋසන කතරගම මහා දේවාලය ඉදිරිපිට කිරි ඉතිරවීමේ මංගල්‍යය පවත්වා දේවාලය වසා තබා නව අවුරුදු උදාව සමගින් දේවාලය සුබ මොහෙතින් විවෘත කරන ලදී. 14 වැනි දින රාත්‍රි දෙවියන් වැඩමවා අවුරුදු මංගල්‍යය ... |
"අවුරුදු කාලේ බඩුමිල නහුතෙට නගී : වෙළෙඳුන්ට රජ මඟුල්" | "සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ වෙළෙඳ මාෆියාව පාරිභෝගික ජනතාව ගසාගෙන කෑ බව රටේ මහජනතාව පවසති. කුකුළු මස් කිලෝ එකක් රුපියල් එක්දහස් පන්සීය දක්වා ඉහළ ගොස් තිබෙන අතර කෙලවල්ලා, පරව්, බලයා මාළු කිලෝව රුපියල් දෙදහස ද ඉක්මවා තිබේ. බිත්තරයක් රුපියල් හැටේ සිට හැත්තෑව දක්වා ඉහළ මිලකට අලෙවි විය. පාරිභෝගික අධිකාරිය නමට පමණක... |
"සිරිමාවෝ මැතිනියගේ 107 වැනි ජන්ම දින සැමරුම අද" | "ලොව ප්‍රථම අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වැනි ජන්ම දිනය අදට (17 දාට) යෙදී තිබේ. මෙරට තෙවන අගමැතිවරයා වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වෙමින් 1960 ජූලි 21 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ඇය ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස තේරී පත්වූවාය. ශ්‍රී... |
"හිසතෙල් ගැල්වීමේ ජාතික උත්සවය" | "හිසතෙල් ගැල්වීමේ ජාතික උළෙල අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බියගම හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේදී සුබ නැකතින් ඊයේ (16දා) පෙරවරුවේ පැවැත්විණි. අගමැතිවරයා ප්‍රථමයෙන් කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පානකාවේ පේමරතන මාහිමියන් වෙත දැහැත් වට්ටියක් පිළිගන්වා ආශිර්වාද ලබාගත් අතර අනතුරුව හෙයියන්තුඩුව... |
"රිළවුන් වගාවට කරන හානිය ගමට ඇවිත් බලාගන්න" | "ඇමැති අමරවීර පරිසරවේදීන්ගෙන් ඉල්ලයි අහිංසක ගැමියන් රිළා උවදුරෙන් පීඩා විඳිමින් සිටියදී පරිසරවේදීන් යැයි කියා ගන්නා පිරිසක් වලිගය පාගාගෙන කෑගසන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ ට පැවසීය. චීනයට රිළවුන් යැවීම පිළිබඳව තීරණයක් ගැනීමටත් පෙර පරිසරවේදීන් පිරිසක් කලබල වී ඊට එරෙහිව හඬනඟන්නේ කාගේ ඕනෑකමටදැයි තමා දන්න... |
"මහ බැංකුවේ සල්ලි පිල්ලිය! – 15කගෙන් පොලිසිය ප්‍රශ්න කරයි" | "ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ සුරක්‍ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම මුදල් භාරකාර මණ්ඩලයේ නිලධාරීන් 15 දෙනාගෙන් කොටුව පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මේ ආකාරයේ මුදල් අතුරුදන්වීමක් වාර්තා වී ඇත්තේ මහ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි... |
"සුබ අලුත් අවුරුද්දක් වේවා!" | " අනුරාධ හිරිපිටියගේ" |
"2023 සිංහල අවුරුදු චාරිත්‍ර" | "අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා දින අපර භාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 08.35 එදින අපර භාග 09.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා දින පූර්ව භාග 08.35 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන සිකුරාදා... |
"මං පැන්ෂන් යන්න පෙර ඡන්ද එන එකක් නෑ" | "තමා රැකියාවෙන් විශ්‍රාම යන තුරුත් ඡන්දයක් බලාපොරොත්තු නොවන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය ‘දිවයින’ට සඳහන් කළාය. එළැඹෙන ජුනි 24 වැනිදා තමා සේවයෙන් විශ්‍රාම යන බව කී ලියනගේ මහත්මිය ඉන්පසු පැවැත්වෙන මැතිවරණ වැඩ කටයුතුවලට තමාගේ සහාය ලැබෙන්නේ නැතැයි ද සඳහන් කළාය. එහෙත් පවතින තත්ත්වය අනුව තමාගේ සේවය ද... |
"අවුරුදු සිරි අසිරි මැදින් නුවර වීදි පිරී…" | "අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි ජනයාගෙන් මහනුවර නගරයේ සියලු වීදි පිරී ඉතිරී ගොස් ඇත. සියලු නිමි ඇඳුම් හල් ද ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන" |
"ඔබ වහන්සේ සිහි කරන්නෙමු…." | "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ඇණගසා මරණයට පත් කිරීම සිහිපත් කරන මහා සිකුරාදා දිනය ඊයේට (07 දාට) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ලොව පුරා කිතුනු බැතිමත්හු විශේෂ දුක්ඛප්‍රාප්ති මෙහෙයයන් සඳහා එක්වූහ. සපුගස්කන්ද මීසමේ මාබිම ඓතිහාසික කල්වාරි සිද්ධස්ථානය වෙත පැමිණි බැතිමතුන් ජේසුස් වහන්සේ ඇණගැසූ කුරුසිය සිපාචාරය කිරීම සඳහා... |
"ලංකාවේ ලක්ෂ පහක් රැකියාවලින් දොට්ට – 7.8%කින් ආර්ථිකය පල්ලම් බහී" | "ලෝක බැංකු වාර්තාවක් කියයි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේ දී (2022) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් පසුබෑමකට ලක් වූ බවත් යෙදවුම්වල හිඟයන් හා සැපයුම් ජාලයට සිදු වූ බාධාවන් හේතුවෙන් මෙරට ප්‍රධාන සේවා අංශ වන නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඇති වූ දැඩි පසුබෑම හමුවේ දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට සිය රැකියාවන... |
"රනිල්ගේ වැඩපිළිවෙළ හැමෝම අගය කරනවා – සජබ මන්ත්‍රී ෆවුසි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය බොහෝ දෙනකු දැන් අගය කරන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. එච්. එම්. ෆවුසි මහතා ‘දිවයින’ට ඊයේ (6 දා) කියා සිටියේය. ඒ මහතා මෙසේද පැවසීය. හොඳ දෙයක් කළාම ඒක අගය කරන්න ඕනෑ. පසුගිය කාලයේ රනිල් මහත්තයාව ඉවත් කළේ යූ ඇන් පී කට්ටියයි. අද වෙනවිට ඔහු එසේ ඉවත... |
"ඩයනා අත්අඩංගුවටද? නැද්ද? නියෝගය ලබන 24 දාට" | "ආගමන විගමන පනත උල්ලංඝනය කර ඇතැයි කියන රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙසට කර ඇති ඉල්ලීම මෙන්ම ඇයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබා දෙනතෙක් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 24 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්... |
"කබ්රාල්ට එරෙහි පැමිණිල්ල විසිවෙයි" | "හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබානොදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම පැමිණිල්ල ඊයේ (6) නිශ්ප්‍රභ කළේය. පැමිණිලිකරු විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති එම ... |
"ෆෝන් ටැප් කරන FB පීරන කතා බොරු- ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි" | "පුද්ගලයින් අතර සිදු කරන දුරකථන සංවාද, ඇමතුම් ගබඩා කිරීම, වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ සිදු කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත සත්‍යයෙන් තොර යැයි ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ වනවිට සියලුම දුරකථන සංවාද හා අනෙකුත් පණිවුඩ හුවමාරු සියල්ල නි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.