textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ඔස්ට්‍රේලියාවට එරෙහිව – එකසිය හතර | ඔස්ට්‍රේලියාවට එරෙහිව – 104 |
ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව ශතක හතරක් රැස් කළ පිතිකරු ලෙස ද කුමාර් සංගක්කාර අද පත් විය. | ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව ශතක 4ක් රැස් කළ පිතිකරු ලෙස ද කුමාර් සංගක්කාර අද පත් විය. |
ඇයගේ නිල වෙබ් පිටුවෙහි ඇති Facebook likes සංඛ්‍යාව දහතුන ලක්ෂ තුන දහස් හයසිය හැත්තෑ අටඑකකි. | ඇයගේ නිල වෙබ් පිටුවෙහි ඇති Facebook likes සංඛ්‍යාව 13036781කි. |
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව තිස් දෙක ලක්ෂ හතළිස් හය දහස් හත්සිය දහඅටකි. | දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි. |
තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව පහළොව ලක්ෂ අසූ හත දහස් හැත්තෑ තුනකි. | තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව 1587073කි. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක තුනක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් වී හමාර ය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක 3ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් වී හමාර ය. |
බංග්ලාදේශයට එරෙහිව – එකසිය පහ නොදැවී | බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී |
එංගලන්තයට එරෙහිව – එකසිය දහහත නොදැවී | එංගලන්තයට එරෙහිව – 117 නොදැවී |
ඔස්ට්‍රේලියාවට එරෙහිව – එකසිය හතර | ඔස්ට්‍රේලියාවට එරෙහිව – 104 |
ඔහු තරග පහකදී මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව තුන්සිය හැත්තෑ දෙකකි. | ඔහු තරග 5කදී මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 372කි. |
කැමිලි දෙදහස් දොළහ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් තුනක් දිනා ගෙන තිබේ. | කැමිලි 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් තුනක් දිනා ගෙන තිබේ. |
Alexis Vastine දෙදහස් අට බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. | Alexis Vastine 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. |
අනතුර සිදු වන අවස්ථාවේ යානා දෙක පොළොව මට්ටමේ සිට අඩි තුන්සිය විසි අටක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇත. | අනතුර සිදු වන අවස්ථාවේ යානා දෙක පොළොව මට්ටමේ සිට අඩි 328ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇත. |
අනතුරින් ක්‍රීඩකයින් තිදෙනා සහ ආර්ජන්ටිනා ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව දහය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. | අනතුරින් ක්‍රීඩකයින් තිදෙනා සහ ආර්ජන්ටිනා ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. |
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු හැට හතරක පරාජයක් හිමි වුව ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීය. | ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක පරාජයක් හිමි වුව ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීය. |
ඒ, ශ්‍රී ලංකා ඉනිමේ හය වන පන්දු වාරයේදී හතර පහර හයක් එල්ල කරමිනි. | ඒ, ශ්‍රී ලංකා ඉනිමේ 6 වන පන්දු වාරයේදී 4 පහර 6ක් එල්ල කරමිනි. |
තිලකරත්න ඩිල්ෂාන් එම පන්දු වාරයේදී හතර පහර හය එල්ල කළ ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ. | තිලකරත්න ඩිල්ෂාන් එම පන්දු වාරයේදී 4 පහර 6 එල්ල කළ ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු හැට හතර ක ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. |
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා වන ඩේවිඩ් වෝනර් හා ඒරන් ෆින්ච් ලකුණු හතළිස් එක ක් තුළ දැවී ගියහ. | ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා වන ඩේවිඩ් වෝනර් හා ඒරන් ෆින්ච් ලකුණු 41 ක් තුළ දැවී ගියහ. |
ස්ටිවන් ස්මිත් හා නායක මයිකල් ක්ලාක් එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු එකසිය තිස් හතරකි. | ස්ටිවන් ස්මිත් හා නායක මයිකල් ක්ලාක් එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 134කි. |
පස්වැනි කඩුල්ල සඳහා ශේන් වොට්සටන් හා එක් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු අසූ දෙක කදී ලකුණු එකසිය හැට ක සබඳතාවක් ගොඩනැගූහ. | පස්වැනි කඩුල්ල සඳහා ශේන් වොට්සටන් හා එක් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 82 කදී ලකුණු 160 ක සබඳතාවක් ගොඩනැගූහ. |
ග්ලේන් මැක්ස්වෙල් තම මංගල එක්දින ශතකය පන්දු පනස් එක කින් අද වාර්තා කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත් ම ශතකය ලෙස ය. | ග්ලේන් මැක්ස්වෙල් තම මංගල එක්දින ශතකය පන්දු 51 කින් අද වාර්තා කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත් ම ශතකය ලෙස ය. |
ඔහු පන්දු පනස් තුන කින් ලකුණු එකසිය දෙකක් රැස් කිරීමට සමත් විය. | ඔහු පන්දු 53 කින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය. |
ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර පනහ තුළ කඩුලු නවයක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව තුන්සිය හැත්තෑ හයකි. | ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 376කි. |
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට ටී.එම්. ඩිල්ශාන් හා එක් වූ කුමාර් සංගක්කාර ලකුණු එකසිය තිහ ක සබඳතාවක් ගොඩනැගූහ. | පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට ටී.එම්. ඩිල්ශාන් හා එක් වූ කුමාර් සංගක්කාර ලකුණු 130 ක සබඳතාවක් ගොඩනැගූහ. |
හතළිස් තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළ ටී. එම්. ඩිල්ශාන් ලකුණු හැට දෙකක් රැස් කළේ ය. | 43 වැනි අර්ධ ශතකය වාර්තා කළ ටී. එම්. ඩිල්ශාන් ලකුණු 62ක් රැස් කළේ ය. |
කුමාර් සංගක්කාර එක්දින ලකුණු දහහතර දහස් සීමාව පසු කළේ එවැනි දක්ෂතා වක් දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි. | කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළේ එවැනි දක්ෂතා වක් දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි. |
ඔහු පන්දු එකසිය හත තුළ ලකුණු එකසිය හතර ක් රැස් කිරීමට සමත් විය. | ඔහු පන්දු 107 තුළ ලකුණු 104 ක් රැස් කිරීමට සමත් විය. |
නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් පන්දු විසි හතර කදී ලකුණු පනස් දෙක ක් රැස් කළේ ය. | නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී ලකුණු 52 ක් රැස් කළේ ය. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු විසි දෙකකදී අර්ධ ශතකය වාර්තා කළේ ය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු 22කදී අර්ධ ශතකය වාර්තා කළේ ය. |
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු පහ ලකුණු විසි නවයක් තුළ බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර හතළිස් හයයි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු තුන්සිය දොළහ ක් පමණි. | ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුළ බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 312 ක් පමණි. |
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එක්දින ලකුණු දහහතර දහස් සීමාව පසු කළ ලොව දෙවන පිතිකරු බවට පත් විය. | ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළ ලොව දෙවන පිතිකරු බවට පත් විය. |
සංගක්කාර දැනට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන හාරසිය දෙකකි. | සංගක්කාර දැනට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 402කි. |
ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු දහහතර දහස් සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වේ. | ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 14,000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වේ. |
ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු හයක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි. | ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි. |
ඒ අනුව නවසීලන්තය සහභාගි වූ තරග පහම ජයගෙන සිටී. | ඒ අනුව නවසීලන්තය සහභාගි වූ තරග 5ම ජයගෙන සිටී. |
ඒ අනුව ඔවුන්ට පන්දුවාර හතළිස් හතයි පන්දු හතරකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු එකසිය අසූ හයක් පමණි. | ඒ අනුව ඔවුන්ට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි. |
ෂමියුල්ලා ෂන්වාරි ලකුණු පනස් හතරක් ලබා ගත්තේය. | ෂමියුල්ලා ෂන්වාරි ලකුණු 54ක් ලබා ගත්තේය. |
ඩැනියෙල් විටෝරි ලකුණු දහඅටකට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය. | ඩැනියෙල් විටෝරි ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර තිස් හයයි පන්දු එකකදී කඩුලු හතරක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 1කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. |
මාර්ටින් ගප්ටිල් ලකුණු පනස් හතක් ලබා ගත්තේය. | මාර්ටින් ගප්ටිල් ලකුණු 57ක් ලබා ගත්තේය. |
ඒ, දකුණු අප්‍රිකාව සමග අද පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු විසි නවයකින් ජය ගනිමින් ය. | ඒ, දකුණු අප්‍රිකාව සමග අද පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 29කින් ජය ගනිමින් ය. |
ලකුණු දෙසිය තිස් දෙකක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර තිස් තුනයි පන්දු තුනක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු දෙසිය දෙකක් පමණි. | ලකුණු 232ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණි. |
දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නායක ඒබී ඩිවිලියර්ස් පන්දු පනස් අටකදී ලකුණු හැත්තෑ හතක් ලබා ගත්තේය. | දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නායක ඒබී ඩිවිලියර්ස් පන්දු 58කදී ලකුණු 77ක් ලබා ගත්තේය. |
ඊට හයේ පහර පහක් සහ හතරේ පහර හතක් ඇතුළත් විය. | ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය. |
නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර හතළිස් හත ක් බැගින් වූ තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළේය. | නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47 ක් බැගින් වූ තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළේය. |
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිස්බා උල්-හක් ලකුණු පනස් හයක් ලබා ගත්තේය. | නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිස්බා උල්-හක් ලකුණු 56ක් ලබා ගත්තේය. |
පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර හතළිස් හයයි පන්දු හතර කදී ලකුණු දෙසිය විසි දෙක කට දැවී ගියේය. | පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 46යි පන්දු 4 කදී ලකුණු 222 කට දැවී ගියේය. |
ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු දෙසිය තිස් දෙක ක ඉලක්කයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවිය. | ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 232 ක ඉලක්කයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවිය. |
ඉන්දීය කණ්ඩායම විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, කඩුලු හතර කින් පරාජය කරමින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ | ඉන්දීය කණ්ඩායම විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, කඩුලු 4 කින් පරාජය කරමින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ |
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කර තරග හතරම ජයගෙන සිටී. | ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කර තරග 4ම ජයගෙන සිටී. |
පර්ත්හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර හතළිස් හතර යි පන්දු දෙක ක් | පර්ත්හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 2 ක් |
අවසානයේ සියලු දෙනා දැවී ලකුණු එකසිය අසූ දෙක ක් රැස් කළේය. | අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළේය. |
පන්දුවාර විසි පහ තුළ කොදෙව් ඉනිමේ කඩුලු හත ක් ලකුණු අසූ පහ ක් තුළ දැවී ගියේය. | පන්දුවාර 25 තුළ කොදෙව් ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 85 ක් තුළ දැවී ගියේය. |
නවවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක ජේසන් හෝලඩර් ලකුණු පනස් හත ක් රැස් කළේය. | 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක ජේසන් හෝලඩර් ලකුණු 57 ක් රැස් කළේය. |
මෙහොමඩ් සමී පන්දුවාර අට කදී ලකුණු තිස් පහ කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු දෙක බැගින් | මෙහොමඩ් සමී පන්දුවාර 8 කදී ලකුණු 35 කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින් |
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු හැට තුන කදී දැවී ගියේය. | පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 63 කදී දැවී ගියේය. |
රෝහිත් ශර්මා ලකුණු හත කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු තිස් තුනක් ලබා ගත්තේය. | රෝහිත් ශර්මා ලකුණු 7 කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු 33ක් ලබා ගත්තේය. |
පන්දුවාර තිස් නවයයි පන්දු එකක් අවසානයේදී කඩුලු හයක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. | පන්දුවාර 39යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 6ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. |
ඒ, අද දිනයේ ඔහු රැස් කළ ලකුණු හැට දෙක ත් සමග ය. | ඒ, අද දිනයේ ඔහු රැස් කළ ලකුණු 62 ත් සමග ය. |
එම ලකුණු සංඛ්‍යාව ත් සමග ඔහු තරග හතරකදී ලකුණු දෙසිය හැත්තෑවක් රැස් කර සිටී. | එම ලකුණු සංඛ්‍යාව ත් සමග ඔහු තරග 4කදී ලකුණු 270ක් රැස් කර සිටී. |
දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු දෙසිය හැට අටක් රැස් කර තිබේ. | දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු 268ක් රැස් කර තිබේ. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු තුන්සිය තිස් නවයක් රැස් කළේ ය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 339ක් රැස් කළේ ය. |
ඊට අමතරව, වාර්තාවක් ද පිහිටුවමින් ෂහිඩ් අෆ්රිඩි එක්දින ලකුණු අට දහස් සීමාව පසු කළේ ය. | ඊට අමතරව, වාර්තාවක් ද පිහිටුවමින් ෂහිඩ් අෆ්රිඩි එක්දින ලකුණු 8000 සීමාව පසු කළේ ය. |
පකිස්ථාන ඉනිමේ බිඳ වැටුණු කඩුලු හයන් හතරක් ම දවා ගනු ලැබුවේ, ශ්‍රී ලාංකිකයෙකු වන මංජුල ගුරුගේ විසිනි. | පකිස්ථාන ඉනිමේ බිඳ වැටුණු කඩුලු 6න් 4ක් ම දවා ගනු ලැබුවේ, ශ්‍රී ලාංකිකයෙකු වන මංජුල ගුරුගේ විසිනි. |
එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන මංජුල ගුරුගේ එක්දහස් නවසිය අසූ එක වසරේ පෙබරවාරි දහහතර වන දා උපත ලබා ඇත්තේ, අම්බලන්ගොඩදී ය. | එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන මංජුල ගුරුගේ 1981 වසරේ පෙබරවාරි 14 වන දා උපත ලබා ඇත්තේ, අම්බලන්ගොඩදී ය. |
ඔහු සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර දෙදහස් දහහතර වසරේ පෙබරවාරි මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරයි. | ඔහු සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරයි. |
ඒ අනුව, අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක විස්සක් රැස් කළ පිතිකරුවා බවට හෂීම් අම්ලා අද පත් විය. | ඒ අනුව, අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවා බවට හෂීම් අම්ලා අද පත් විය. |
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, එක්දින තරග එකසිය අටකට සහභාගි වෙමිනි. | ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, එක්දින තරග 108කට සහභාගි වෙමිනි. |
සිය එකසිය අට වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු එකසිය විසි අටකදී ලකුණු එකසිය පනස් නවයක් රැස් කළේ ය. | සිය 108 වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු 128කදී ලකුණු 159ක් රැස් කළේ ය. |
අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක විස්සක් රැස් කළ පිතිකරුවන් පහ දෙනා පහත දැක්වේ. | අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවන් 5 දෙනා පහත දැක්වේ. |
එක. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව – තරග එකසිය අට) | 1. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව – තරග 108) |
දෙක. විරාට් කෝලි (ඉන්දියාව – තරග එකසිය තිස් තුන) | 2. විරාට් කෝලි (ඉන්දියාව – තරග 133) |
තුන. ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව – තරග එකසිය හැත්තෑ පහ) | 3. ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව – තරග 175) |
හතර. සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව – තරග එකසිය අනූ හත) | 4. සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව – තරග 197) |
පහ. සව්රව් ගංගුලි (ඉන්දියාව – තරග දෙසිය දහහතර) | 5. සව්රව් ගංගුලි (ඉන්දියාව – තරග 214) |
මේ අතර, මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් පහ දෙනා අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු දෙසිය විසි නවයක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ. | මේ අතර, මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් 5 දෙනා අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ. |
මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් පහ දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්ව සිටිති. | මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් 5 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්ව සිටිති. |
එම ලැයිස්තුවේ වැඩි ම ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර තරග හතරකදී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව දෙසිය හැට අටකි. | එම ලැයිස්තුවේ වැඩි ම ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර තරග 4කදී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 268කි. |
දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලකුණු දෙසිය පනස් අටක් ලබා සිටී. | දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලකුණු 258ක් ලබා සිටී. |
ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න තුන් වන ස්ථානයේ පසු වන අතර ඔහු මේ වන විට රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව දෙසිය පනස් හයකි. | ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න තුන් වන ස්ථානයේ පසු වන අතර ඔහු මේ වන විට රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 256කි. |
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු දෙසිය විසි නවයක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ. | තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ. |
පස් වන ස්ථානයේ පසු වන්නේ, ලකුණු දෙසිය විසි හතරක් රැස් කර සිටින ඉන්දීය පිතිකරු ශිඛර් ධාවන් ය. | පස් වන ස්ථානයේ පසු වන්නේ, ලකුණු 224ක් රැස් කර සිටින ඉන්දීය පිතිකරු ශිඛර් ධාවන් ය. |
වැඩි ම ලකුණු රැස් කර සිටින පිතිකරුවන් දහය දෙනා මෙසේ ය: | වැඩි ම ලකුණු රැස් කර සිටින පිතිකරුවන් 10 දෙනා මෙසේ ය: |
එක. කුමාර් සංගක්කාර – දෙසිය හැට අට (ශ්‍රී ලංකාව) | 1. කුමාර් සංගක්කාර – 268 (ශ්‍රී ලංකාව) |
දෙක. ක්‍රිස් ගේල් – දෙසිය පනස් අට (බටහිර ඉන්දීය කොදෙව්) | 2. ක්‍රිස් ගේල් – 258 (බටහිර ඉන්දීය කොදෙව්) |
තුන. ලහිරු තිරිමාන්න – දෙසිය පනස් හය (ශ්‍රී ලංකාව) | 3. ලහිරු තිරිමාන්න – 256 (ශ්‍රී ලංකාව) |
හතර. තිලකරත්න ඩිල්ෂාන් – දෙසිය විසි නවය (ශ්‍රී ලංකාව) | 4. තිලකරත්න ඩිල්ෂාන් – 229 (ශ්‍රී ලංකාව) |
පහ. ශිඛර් ධාවන් – දෙසිය විසි හතර (ඉන්දියාව) | 5. ශිඛර් ධාවන් – 224 (ඉන්දියාව) |
හය. ඒබී ඩිවිලියර්ස් – දෙසිය දහහත (දකුණු අප්‍රිකාව) | 6. ඒබී ඩිවිලියර්ස් – 217 (දකුණු අප්‍රිකාව) |
හත. ෂයිමාන් අන්වර් – දෙසිය අට (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) | 7. ෂයිමාන් අන්වර් – 208 (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) |
අට. බ්‍රෙන්ඩන් මැකලම් – දෙසිය හත (නවසීලන්තය) | 8. බ්‍රෙන්ඩන් මැකලම් – 207 (නවසීලන්තය) |
නවය. ෂෝන් විලියම්ස් – එකසිය අනූ තුන (සිම්බාබ්වේ) | 9. ෂෝන් විලියම්ස් – 193 (සිම්බාබ්වේ) |
දහය. මාලන් සැමුවෙල්ස් – එකසිය අනූ දෙක (බටහිර ඉන්දීය කොදෙව්) | 10. මාලන් සැමුවෙල්ස් – 192 (බටහිර ඉන්දීය කොදෙව්) |
සුරංග ලක්මාල් අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් සියයට තිහක මුදලක් ගෙවීමට සිදු වනු ඇති. | සුරංග ලක්මාල් අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 30%ක මුදලක් ගෙවීමට සිදු වනු ඇති. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු නවයක විශිෂ්ට ජයක් වාර්තා කළේය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. |
එංගලන්තයට එරෙහි අද තරගයේ හතළිස් නවවැනි පන්දුවාරය යවමින් සිටි රංගන හේරත් පන්දුව අතේ වැදීමෙන් අබාධයට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු විය. | එංගලන්තයට එරෙහි අද තරගයේ 49 වැනි පන්දුවාරය යවමින් සිටි රංගන හේරත් පන්දුව අතේ වැදීමෙන් අබාධයට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු විය. |
ලකුණු දෙසිය තිස් හය ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර හතළිස් නවයයි පන්දු හතර කදී සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු දෙසිය පහළොවක් පමණි. | ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 215ක් පමණි. |
ඔස්ට්‍රේලියාවේ බිස්බේන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර පනහ තුළ කඩුලු හතක් දැවී ලකුණු දෙසිය තිස් පහක් රැස් කිරීමට සමත් විය. | ඔස්ට්‍රේලියාවේ බිස්බේන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් විය. |
නායක මිශ්බාහ් උල් හක් ලකුණු හැත්තෑ තුනක් රැස් කළේ ය. | නායක මිශ්බාහ් උල් හක් ලකුණු 73ක් රැස් කළේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.