text
stringlengths
1
1.09k
label
int64
0
4
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ජවිපෙ ස්ථාවරය වී ඇත්තේ නව මැතිවරණ ක‍්‍රමයෙන් ජනතා කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුවේ පිළිබිඹු විය යුතු බවත් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කළ යුතු බවත්ය. එමෙන්ම ජවිපෙ නව යෝජනාවක් ඉදිරිපත් කරයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 7වැනි ලක්ෂණය ලෙස තිබෙන්නේ ‘නාම යෝජනා භාරදීමේදී දිස්ත‍්‍රික් මට්ටම සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ පත්විය හැකි උපරිම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවක් මැතිවරණ කොට්ඨාස සඳහා නාම යෝජනා කළ යුතු අතර ඡන්ද ප‍්‍රදේශවලට තරග කරන අපේක්ෂකයින් නිශ්චිතව සඳහන් කළ යුතු’ බවය. ඒ අනුව ජවිපෙ කියා සිටින්නේ ”දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ කේවල ඡන්ද ප‍්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් තරග කරන අපේක්ෂකයාගේ නම පමණක් ඡන්ද දායකයාට තෝරාගැනීම සඳහා ඡන්ද පත‍්‍රිකාවේ ඉදිරිපත් කිරීම අසාධාරණ බවය. එසේ වන විට දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ අතිරේකව තරග වදින එනම් ඡන්ද ප‍්‍රදේශයක් නියෝජනය නොකරන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් නොවන අතර ඔවුන්ගේ නම් ඇත්තේ නාම යෝජනා පත‍්‍රයේ පමණි. ඔවුන් සඳහා වන තමන්ගේ කැමැත්ත සලකුණු කිරීමේ හැකියාවද ඡන්දදායකයින්ට අහිමි කෙරෙනු ඇත.
1
රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.
2
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර පැවැත්විණි.
3
මෙය සිදුවූයේ, පසුගිය ජනවාරි මාසයේදී ය.
3
එම ගිණුමේ ආණ්ඩුවේ සල්ලි ඇත්තේත් නැති බවත්, දීලත් නැති බවත්, හෙතෙම කීවේය.
1
කෙනී ජී (Kenny G) දිවයිනට පැමිණි අවස්ථාවේ නිව්ස්ෆස්ට් කැමරාවේ සටහන් වූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
2
එස්.එම්.එස්. මනාපයෙන් තේරි ඉදිරියට පැමිණ ඇත්තේ ගයාන් අරෝෂ, හර්ෂ චතුරංග, නුවන් බුලත්සිංහල සහ මුදිත ජයකොඩියි.
2
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
0
#5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.
1
ඒ හැරුණු විට රුපියල් 57000ක් වැනි සුළු මුදලකට Galaxy S4, iPhone 5S හෝ Nokia Lumia 1020 වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.
4
Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා. පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.
4
ටැමිල් යුනියන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් SSC කණ්ඩායමට එරෙහිව චානක වෙලගෙදර එම දක්ෂතාව දක්වා තිබේ.
3
පසුගිය දින කිහිපය තුළ ISIS සටන්කාමීන් විසින් සිරියානු හා ඉරාක රජයන් සතුව පැවති උපායමාර්ගිකව වැදගත් නගර හා ප‍්‍රදේශ ගණනාවක් අත්පත් කරගැනීමට සමත්වී ඇත.
1
මීට පෙර ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසන් තරගයේදී විනිසුරුවරුන් ඉන්දියාවට වාසිසහගත ආකාරයට ක්‍රියා කළ බවට පසුගිය 19 වන දා බංග්ලාදේශ ජාතිකයෙකු වන මුස්තාෆා කමාල් චෝදනා කළේ ය.
3
දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙනුයේ, සුවිශේෂී සන්ධිස්ථානයක සිට ය.
3
මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියයට 90 කට වැඩි පිරිසක්‌ සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක්‌ සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය.
1
පසුගිය IPL තරගාවලියේ අවසන් තරගය පරාජය වීමෙන් පසුව ප්‍රීටි සින්ටා අතිශය සංවේදී වූ අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.
3
2014 – කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද ආරම්භ විය.
2
Best Picture
2
තරගය පැවැත්වුණේ, කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ය.
3
අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කළ පසු පුරුෂ ලිංගය වෙත රුධිර සංසරණය ඉහළ දමමින් පැය කිහිපයක් පුරා එය සෘජුව පවත්වා ගන්නා වියාග‍්‍රා පෙත්ත මෙන් නොව කාන්තා වියාග‍්‍රා ඖෂධය කාන්තාවන් විසින් දිනපතාම ලබාගත යුතු වේ.
4
යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
0
ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
0
ඒ ඔහුගේ අතේ ඇඟිල්ලක පන්දුව වැදීම හේතුවෙනි.
3
පාසල් යන කාලයේ සංගීතයට කැමැත්තක් තිබුණාද?
2
අද දිනයේ විශේෂත්වයක් වූයේ, කුමාර් සංගක්කාර මන්දගාමී ලෙස ඉනිම ගොඩ නැගීම ය.
3
අරලියලහ මන්දරියේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එම මන්ත්‍රීන් 81 දෙනාගෙන්ද 15 දෙනෙකු ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇති බවයි.
1
කළේය.
3
පොලීසිය ද පැමිණ අවට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර, සාකච්ඡාවට පැමිණි නියෝජිතයින් එහි ගොස් විරෝධය පළ කළ පිරිස එම ස්ථානයෙන් පිටත් කර හැරියේය.
2
හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මේක විකාර කතාවක් කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි අන්තර්ජාලය තුල නාස්ති කරන සුලු වෙලාවෙනුත් කොයිතරම් දේවල් කරන්න පුලූවන්ද කියන එකට මේක හොඳ උදාහරණයක්.
2
“අපි හිතුවේ ඒ නියෝජිතයා පත්කරන්න අයිතිය තිබෙන්නේ ටී.එන්.ඒ එකට කියලා. අපි ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනටම නියෝජිතයා නම් කරලා එවන්නම්.” විජිත හේරත් කතානායකවරයාට පොරොන්දු විය.
1
එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක 18කට අපේක්ෂකයන් 30 දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් 3 දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක 11ට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිරිපත් කීරීම ඔවුන් අවස්ථාව ඉල්ලා ඇත.
1
විනිසුරුවරුන්ගේ තීරණ විවේචනයට ලක් කිරීම නොකළ යුතු බව ද ඩේවිඩ් රිචර්ඩ්සන් සඳහන් කර තිබේ.
3
ඉනිම් 17ක් තුළ එම සීමාව පසු කළ ගැරී බැලන්ස් වාර්තා අතරට එක් වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වැනි
3
කෙසේ වෙතත්, ලොස් ඇන්ජලීස්හි හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන ඔහුගේ පුන් බෙන් ෆෝඩ් Twitter හරහා පවසා ඇත්තේ, සිය පියාගේ තත්ත්වය බරපතළ නොවන බව ය.
2
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තේය.
3
රාජිත සේනාරත්නට හා චම්පික රණවකට ශ‍්‍රිලනිපයේ බලය ගන්නට ඉඩ දිය නොහැකි යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත.
1
පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටුණු අතර එයට පෙර අඩුම විදේශ සංචිතය වාර්තා වූයේ 2012 පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 6.7 ක් ලෙසයි.
0
කඩුලු – 57
3
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
2
කළමනාකාරිත්වය මෙම පියවර ගත්තේ, ශ්‍රී ලංකාවේ සිටින මුළුමහත් තරුණ ප්‍රජාවටම විවෘත සුපර් ස්ටාර් වැඩසටහනට සහභාගි වන සෑම තරාතිරමකම දක්ෂයින්‍ට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් ය.
2
එහි සඳහන් වන්නේ, ඉන්දියාවේ පරාජයට හේතු වූ අනුෂ්කා ෂර්මාගේ නිවසට ගල් ගැසිය යුතු බව ය.
3
ක්‍රිස්ටිනා විට්නි හූස්ටන්ගේ එක ම දියණිය ද වන්නී ය.
2
ඇමති රණවක මහතා තව දුරටත් පෙන්වා දෙන්නේ පාපැදි භාවිතය ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට හා පරිසරයට ද හිතකර බවයි. ජනතාව පාපැදි භාවිතයට යොමු කිරීම සඳහා නවීන පන්නයට සැකසූ පාපැදි හදුන්වාදීම මෙන්ම පා පැදි ධාවන මංතීරු ඉදිකිරීම ට ද කටයුතු කරන බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කරයි.
1
SMS සඳහා default app එක ලෙස Hangout නොපැමිනියත් එය පහසුවෙන් වෙනස් කරගත හැකියි. ඒ හරහා ඔබට පහසුවෙන් ඔබේ Google ගිණුමේ Hangouts සහ SMS පණිවුඩ එකම app එකක් තුලින් යැවිය හැකියි.
4
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පළමු වරට බංග්ලාදේශය පෙරේදා සමත් විය.
3
“මීට මාස කිහිපයකට පෙර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳ සිතීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව අද එම පුවත්පත වාර්තා කර තිබුණා.”
0
මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන මේ ආදරයයි, ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන කරන් පටෙල් (රමන් බල්හා) සැබෑ ජීවිතයේ විවාහ වීමට සූදානම් වේ.
2
පාසිකුඩාහි හෝටල් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි. මාගේ සේවාදායකයා ලබා දුන් උපදෙස් අනුව ඔහුගේ දායකත්වයෙන් ඇති කරන ලද සමාගම් හා ව්‍යාපාර තුළ ඍජු
0
මෙම නාට්‍යය මගින් බිල් ක්ලින්ටන් සතුව පැවති ‘දෙබිඩි චරිතය’ නිරූපණය කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු යොදාගෙන තිබේ.
1
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.
2
පුවත්පත විසින් මෙම වීඩියෝව 2014 ජනවාරි 19 දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ.
1
ඒ අද එංගලන්තය සමග පැවති තරගයේ පන්දු යැවීමේදී සිදු වූ වරදක් හේතුවෙනි.
3
සාමාන්‍ය සත්ත්වෝද්‍යානයක සතුන් කොටු කර නරඹන්නන් නිදහසේ ඇවිද ඔවුන් නරඹන අතර මෙම විශේෂ සත්ත්වෝද්‍යානයේදී සිදු වන්නේ, සතුන් නිදැල්ලේ තබා නරඹන්නන්ට ආරක්ෂිත කුටි තුළින් ඇවිද යාමට සලස්වා සත්ත්ව හැසිරීම් අධ්‍යයනය කිරීමට ඉඩ සැලසීම ය.
2
මෑතකදී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමුවූ බව ද එම සඟරාවෙහි සඳහන් කර තිබේ.
1
New York Daily News වෙබ් අඩවියට අනුව බියොන්සේගේ සොහොයුරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන Jay-Zට පහර දී ඇත්තේ, බහින් බස් වීමකින් පසුව ය.
2
සිය 4වන ශතකයක් ලබාගත් ජෝ රූට් ලකුණු 2දී ලබාදුන් උඩ පන්දුවක් මහේල ජයවර්ධන අතින් අද ගිලිහි ගියේය.
3
#1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත.
1
තරගයේ ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 438කි.
3
හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air 2 ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ආකාරයට මේ සිහින් උපකරණය නිපදවා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.
4
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දින 2ක කාලයක් සඳහා ජැක්ලින් එම විවාහ මංගල්‍යයට සහභාගි වීමට ලන්ඩනය බලා පිටත් වන අතර එම දින 2 ඇතුළත ඇයගේ නවාතැන් පහසුකම් මෙන් ම ගුවන් ගමන් වියදම් ද එම ව්‍යාපාරික පවුල දැරීමට නියමිත බව ය.
2
එම බැංකුවට නැවතත් ණය ගෙවීමට අවශ්‍ය වූ විට එම ඩොලර් නැවතත් මහ බැංකුව විසින් එම බැංකුවට ලබාදී මහ බැංකුව විසින් කලින් ලබාදුන් රුපියල් ඉල්ලා ගනී.
0
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය.
0
අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන දෙකකට (රු.2,000,000,000/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (21) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ලද අභූත චෝදනා නිවරදි කොට සමාන ප‍්‍රසිද්ධියක් ලබා දෙන ලෙසටත් මෙයින් ඉල්ලා සිටිමි.
0
ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
0
මෙම තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දැක්වූ රුබෙල් හොසේන් එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.
3
2014 වසර මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වර්තාවූ වසර වූ බව NASA ආයතනය පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකලා. National Oceanic and Atmospheric Administration හා නාසා ආයතනය සතුවූ වසර 135 ක දත්ත විශ්ලේෂණයෙනුයි මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
4
මෙම සන්නාම තානාපති ධුරය හරහා ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව අතරට එම පණිවුඩය රැගෙන යාම ජාත්‍යන්තර පොලීසියේ අදහස වී තිබේ.
2
අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.
1
එහෙත් ජපානය යනු මිශ්‍ර වාර්ගිකයින් බහුල රටක් නොවේ. ඇතැම්විට මෙම නොසලකා හැරීම්වලට මුල් සාධකය එයම විය හැකිය.මියමොටෝ පෙන්වාදෙන්නේ විවිධ වාර්ගික මිශ්‍ර දරු උපත් සංඛ්‍යාව වාර්ෂිකව 2%ක් තරම් ඉතා සුළු වන බවයි.
2
විල්පත්තුවට කර ඇති මහා විනාශය ගිය රජයේ අනුවන තීරණයක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
1
විනෝදාංශයක් ලෙස ඡායාරූප ගැනීමෙහි නිරත ඔහු පවසන්නේ, සිය බිරිඳ සමග අදාළ උද්‍යානයේ සිටියදී කොළ පැහැති කොට්ටෝරුවෙකු පියාඹා ගෙන පැමිණි බව ය.
2
ඔහු Twitter වෙබ් අඩවිය ඔස්සේ සිය කෝපය පළ කර ඇත්තේ, කාව්‍යාත්මක විලාසයකට ය.
2
එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාස භංගයක්ද ඉදිරිපත් වී ඇති නිසා තව දුරටත් පාර්ලිමේන්තුව ගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවත් පෙර එකඟතාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්ය.
1
Best Original Screenplay
2
“ජයවීර මහතාට සම්බන්ධ සමාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පූර්ණ පරීක්ෂාවට ලක්
0
OPPO ගැන නොදන්නවා වුනත් ඔයාලා හැමෝම දන්නවා ඇති OnePlus ගැන. ඒකත් දන්නේ නැත්නම් OnePlus One ෆෝන් එකගැන අපි පළකරපු ලිපිය කියවන්න. ඉතින් OnePlus කියන්නේ OPPO සමාගමේ අනුසමාගමක්. ඒ වගේම OPPO ජංගම දුරකතනත් බොහෝමයක් OnePlus One වගේ හොඳ තත්වයේ ඒවා. හැබැයි OPPO සමාගම වැඩකරන්නේ OnePlus වගේ නෙවෙයි. චීන සහ ආසියානු කලාපයේ ජංගම දුරකථන වෙළඳපල තුල තිබෙන iPhone සමඟ තරඟයටයි OPPO සිය කටයුතු මෙහෙයවන්නේ.
4
වැඩි ම ආදායම් ඉපයූ හොලිවුඩ් තාරකා ලේඛනය පහත දැක්වේ.
2
ඒ වගේම කැමරාවේ UI එකත් බොහෝම සරලයි. ඕනම කෙනෙකෙුට පහසුවෙන් උසස් තත්වයේ ඡායාරූප ගැනීමට හැකි ආකාරයටයි LG කැමරාව සකසා ඇත්තේ. Manual වෙනස් කල හැකි controls නොමැති වුවත් පහසුවෙන් ඡායාරූපයේ resolution, වීඩියෝවේ ප්‍රමාණය, Image Stabilizer එක On/Off කිරීම පවා පහසුවෙන් සිදු කල හැකියි. ඒ වගේම ඉදිරිපස හා පහසුපස කැමරා 2න්ම එකවර ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. Selfie සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කර ඇති විවිධ පහසුකම් කිහිපයක්මත් මේ කැමරාව සමඟ එක්කාසු කර තිබෙනවා. ඒ අතරින් හස්ත සංඥා මඟින් shutter එක පාලනය කල හැකි වීමත්, කටහඬ මඟින් ඡායාරූප ගැනීමට හැකි වීමත් විශේෂයි.
4
කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පාසල් ක්‍රිකට් තරගය අතරතුර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
3
එම වාර්තාව අනුව වැඩි ම ආදායමක් උපයා ඇත්තේ, රොබර්ට් ඩවුනි යි.
2
අර්ජුණ රණතුංග – 47 (නොදැවී)
3
විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු ගැන සඳහන් කරමින් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට බෙදාදුන් ලේඛනය මෙන්න!
1
ඒ අනුව නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
3
ඔහු ලකුණු 150 රැස් කළේ, පන්දු 64කදී ය.
3
වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය.
2
සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.
2
9. ෂිබසකුරා කඳුකරය – ජපානය (Shibazakura Hill, Japan)
2
ඒ අනුව, අදාළ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුසෙහි තැන්පත් කළ කළලයෙන් සාරා නමැති දැරිය බිහිවී තිබේ.
1
එම එන්තරවාසිය මගින් නීතිඥවරයා,තම සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකු වන බවත්, එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු බවත් සිහිපත් කර දී තිබේ.
0
සන්ධානයේ සියළු පක්ෂ වල නියෝජිතයින් අදාළ තීරණය පිළිබඳව මේ වන විට පොදු එකඟතාවයකට ද පැමිණ ඇති බව සඳහන්ය.
1
ජවිපෙ මේ දිනවල දේශපාලන වේදිකාවේ අගමැතිවරයාට බැණවදිමින් හුගේ පාලනය අසාර්ථක බවත්, ඔහුට අගමැති ධුරය දරන්නට අයිතියක් නැති බවත් කියමින් සිටිති.
1
මේ විදියට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලා හඳුන්වන්න පුළුවන්. Apple, Samsung වගේ දැවැන්න නම් වල දැවැන්ත marketing වලට ගෙවන මුදලත් අපිම ගෙවනවද? නැත්නම් නම වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් හොඳ තත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න.
4
10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
3
මෙසේ මුදල් හුවමාරු වන කාලසීමාව තුළ ඩොලර් වලට අදාළ පොලීය ඩොලර් ලබාගත් රට විසින්ද රුපියල් වලට අදාළ පොලිය රුපියල් ලබාගත් රට විසින්ද අදාළ රටට ගෙවිය යුතුය.
0
පන්දු වාරය යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි යෙදවූයේ‍, සිය කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ය.
3
නිරෝෂන් දේවප්‍රිය නමැත්තා මේ වන විට පදිංචිව සිටිනුයේ, තායිවානයේ ය.
2
ජොස් හේසල්වුඩ් පන්දුවාර 10 දී ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
3
ඒ අනුව පසුගිය 2002 වසරේ සිට 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර http://www.energydrinksettlement.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.
0
බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයි
2