text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
උත්සවය සඳහා පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. | 1 |
12. බ්‍රැන්ඩන් ට්‍රේලර් (සිම්බාබ්වේ) | 3 |
මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ. | 2 |
ඔබේ නව ජංගම දුරකථනයේ ආරක්ෂාවට බාහිර ආවරණයක් මිලදී ගත හැකි වුවත් එවැනි ආවරණයක් මඟින් ජංගම දුරකථනයේ නියම පෙනුම නැතිවී යනවා. ඒ නිසා භාවිතයට තරමක් අපහසු විය හැකියි. නමුත් සුදු පැහැ S Dous 2 දුරකථනය තරමක් ලිස්සන සුළු නිසා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්. | 4 |
ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත පකිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කර මෙම විශේෂඥ පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. | 3 |
“සල්මන් සමග රඟපෑමෙන් මම ගොඩක් සතුටක් ලැබුවා. (සජිඩ් නඩියවාලාගේ Kick චිත්‍රපටය) ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අවංකව ම මම ඔහුගේ ගොඩක් දේ ඉගෙන ගත්තා” | 2 |
ගාස්තු අයකරන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ. | 0 |
සංගක්කාර දැනට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 402කි. | 3 |
මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන 7.233 ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කර තිබෙන්නේ ශුද්ධ පොලී ආදායම ගිය වසරට සාපේක්ෂව 10.06% කින් වර්ධනය වී තිබෙන බවයි. | 0 |
ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමිනි . | 3 |
11 වන පන්දුවේදී ඔහු දැවී යාම ත් සමග පන්දු වාර 20 තරගයකදී වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය රැස් කිරීමේ වාර්තාව ගිලිහිණි. | 3 |
තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව 1587073කි. | 3 |
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි 50ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. | 1 |
දැන් දැන් විශාල දුරකථන සඳහා ලොකු අවධානයක් යොමුවෙලා. අඟල් 4ක තිරයක් ඇති iPhone 5S වැනි දුරකථන දැන් කුඩා ප්‍රමාණයේ දුරකථන ගණයටයි වැටෙන්නේ. මීට ටික දිනකට පෙර නිකුත් වූ iPhone 6 ජංගම දුරකථනය iPhone පරම්පරාවේ වෙනසක් ඇති කල ජංගම දුරකථනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ එහි විශාල ප්‍රමාණය නිසයි. මේ හේතුව නිසා නව iPhone 6 සඳහා වැඩි අවධානයක් හිමිවෙලා. ඒ වගේම ලොව පුරා සීග්‍රෙයන් අලෙවි වීමටත් පටන් අරගෙන. iPhone 6 සමඟ ඊටත් වඩි විශාල තිරයක් සහිත iPhone 6 Plus නිකුත් වුනා. ඒත් දැනට ඔබට ලංකාවේදී මිලදී ගන්නට පුළුවන් iPhone 6 පමණයි. | 4 |
විශ්ලේෂකයින් සඳහන් කරන්නේ වැඩිවන අයවැය හිඟය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය වීම හමුවේ අඩු පොලී තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බවත් මෙහිදී විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවන බවයි. | 0 |
මහ බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාවට උතුරු පළාතේ සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇති බවයි. | 0 |
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කිරීමට අදහස් කර තිබුණත් එම විවෘත කිරීම ලබන ජුනි මාසය දක්වා කල්ගත වී ඇතැයි අනාවරණය වේ. | 0 |
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් යුක්‍රේන රජයේ පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. | 1 |
ඔහු සම කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු වන ක්‍රිස් මොරිස් කේප් කෝබ්‍රාස් කණ්ඩායමට එරෙහිව පිහිටවූ වාර්තාව ය. | 3 |
මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතරින් වීශාල ප්‍රමාණයේ ජංගම දුරකථනයක් වන Apple iPhone 6 ජංගම දුරකථනයත්, ඉතාමත් සිහින් Apple iPad Air 2 උපකරණයත් වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඇපල් දුරකථන සාමාන්‍යෙයන් ගලවා විවෘත කරන්නට අපහසුයි. නමුත් iFixit වෙබ් අඩවිය මේ අලුත් iPad Air 2 ගලවා විවෘත කර තිබෙනවා. | 4 |
උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එහිදී ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත පිරිස ද පිටව ගිය හ. | 2 |
1999 – අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය. | 3 |
පැවති රජයේ ආරක්ෂක ලේකම් ධූරය වැනි ඉහළපෙළ තනතුරු පවා අමෙරිකානු පුරවැසියන් විසින් උසුළන ලද තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රශ්න නැඟීම සාධාරණ නොවන බව වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය. | 1 |
Phase One of the project will comprise a Deep Water Jetty, Coal Stock Piling Yard for blending and trans-shipment, Power Plant and a Coke Plant. This will be within the 808 acres of the land already allocated and leased to SLGI by the Government of Sri Lanka (GOSL) through the Board of Investment of Sri Lanka. The total investment in Phase One will be US $ 700 million. | 0 |
ඔවුන්ගේ පසුබිම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් මගින් එම පුද්ගලයන් FBI ආයතනය සඳහා ඔත්තුකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් බවත් ඔවුන් ඇමරිකාවේ පෙන්සකෝලා නාවික ගුවන් කඳවුර තුළ පුහුණුව ලැබූවන් බවත් හෙළිවනු ඇති බව බැරට් පවසා තිබේ. | 1 |
ඉහත ප‍්‍රවෘත්ති විකාශයට අමතරව විටින් විට පලකරන ලද රූපවාහිනී ප‍්‍රවෘත්ති, ගුවන්විදුලි ප‍්‍රවෘත්ති, ජංගම දුරකථන ඔස්සේ යවනු ලබන කෙටි පණිවිඩ වෙබ් ජාලයේ පලකිරීම් ඇතුළු ප‍්‍රකාශන මගින් වෙනත් කරුණු අතර ඔබ ප‍්‍රකාශ කර සමාජගත කිරීමට උත්සාහ කොට ඇත්තේ හා/හෝ මාගේ සේවාදායකයා මහජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බවත් ඔහු කොටස් වෙළෙඳපොලේ අයුතු ගනුදෙනුවලට මැත්‍ථහත්ව ඇති බවත් ඔහු නීති විරෝධී ගනුදෙනුවල යෙදෙන පුද්ගලයෙකු බව සහ ඔහු වංචාකාරී ව්‍යාපාරිකයෙකු බවත් ය. | 0 |
මෙය සමස්ත ඉන්දීය සමාජයට ම කැලලක් බවට පත්වෙමින් තිබේ. | 2 |
මේ වන විට තරගයේ 34 වන පන්දු වාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 116ක් ලබා සිටී. | 3 |
එහි ඇය ඉන්දීය ජාතික ධජයේ ඇති තැඹිලි, සුදු සහ කොළ පැහැයෙන් යුත් රෙදි කැබැල්ලකින් සිය නිරුවත වසාගෙන සිටින ආකාරයට පෙනී සිටී. | 2 |
පසුගිය මාර්තු මස 08 වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් 25කට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නමුත් මීට ප්‍රථම විවිධ අවස්ථා වලදී යානයේ සුන්බුන් පිළිබඳ තොරතුරු වාර්ථා වුනා. | 4 |
සර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි. | 3 |
එම ගීතය එහි ඉංග්‍රීසි ගීතය සමග තැටිගත කර අලෙවි කර ඇතැයි ද නඩු විභාගයේදී හෙළි වී තිබේ. | 2 |
මීට වසර 19කට පෙර ශ්‍රී ලංකාවට අත් වූ එම ජයග්‍රහණය යළි ත් ළඟා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී තිබේ. | 3 |
මලාලා යූසෆ්සායි, ජස්ටින් බීබර්ගේ දීර්ඝ කාලීන රසිකාවියකි. | 2 |
ඉන් වසර කිහිපයකට පසු සිය හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දූෂණයකට ලක් කළ බව ද ඇය හෙළි කළා ය. | 2 |
මේ අතරින් සුවිශේෂී Tweet පණිවුඩයක් වූයේ, ඉන්දීය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Kamaal R. Khan යොමු කළ පණිවුඩය යි. | 3 |
කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර 1907 වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි. | 2 |
කණ්ඩායම් කළමනාකාරු මයිකල් ද සොයිසා පැවසුවේ, අත තුවාල වීම හේතුවෙන් ඔහු එලෙස විවේක ගැන්වීමට තීරණය කළ බව ය. | 3 |
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට 3.17 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 338 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි. | 0 |
ඔවුන් දෙපළ වෙත ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ඇගයීම් සහ චෝදනාවල සමානකම් මෙන්ම වෙනස්කම්ද ඇත. නමුත් වසර 30ක යුද්ධය අවසන් කිරීමේ සේනාධිනායකයා වීමේ ගෞරවය නිසා මහින්ද රාජපක්‍ෂයන් ඇගයීම් ලයිස්තුවේ ඉහළින්ම සිටී. සෝමවංශ අමරසිංහයන් රෝහණ විජේවීර සමයේදී 1988 සිටම නිශ්චිත තීන්දු ගත යුතු තීරණාත්මක අවස්ථාවල නිහඬව සිටීම හෝ තීන්දු නොගෙන සිටීම හෝ උපාය මාර්ගයට පිටුපා ඊනියා බහුතරයේ පැත්ත ගැනීම නිසා ඉතිහාසයේ සාක්‍ෂිකාරයකු මෙන්ම වැරදිකාරයෙකු බවටද පත් වී සිටියි. සමාව ඉල්ලා සිටීම සදහා ඔහු සතුව නිදහසට කාරණා දෙකක් ඇත. පළමුවැන්න එදා 2005 ෙඓතිහාසික ජනවරම නිර්මාණය කිරීම සදහා ඔහු ඉටු කළ තීරණාත්මක භූමිකාවයි. දෙවැන්න අනුර දිසානායක විසින් පක්‍ෂය තීරණාත්මකව අවසන් කරීම සදහා එය රැගෙන යන ගමනට අභියෝගකොට එළියට බැසීමය. පහළ මට්ටමේ සාමාජිකයන් අතර තම සදාචාර බලය රැකගැනීම සදහා ඉතා අසරණ ලෙස සහ පැටළිලි සහගත ලෙස විවිධ විග‍්‍රහ ඉදිරිපත් කළ ඔහු අනුර දිසානායක පක්‍ෂය රැගෙන යන ගමනට අභියෝග කරන බව පැහැදිලි සත්‍යයකි. සෝමවංශයන්ට අවලාද නැගීමෙන් ඒ න්‍යාය යටපත් කළ නොහැක. | 1 |
#11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි. | 1 |
ඔහුගේ සහකාරිය වන ඇන්ජලීනා ජොලී එම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ. | 2 |
ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවට වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසයි. | 2 |
මැඩෝනා ගැයූ ‘Like a Virgin’ මුල් ගී නිර්මාණය පහත දැක්වේ. | 2 |
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි. | 3 |
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.” සුනිල් හඳුන්නෙත්ති ගම්වැසියන් අස්වසාලමින් කීවේය. විදුලිය ලබාදීම සඳහා ගෙනා උපාංගවලින් එම ගම්වල කුඩා දරුවන් සෙල්ලම් කරන ආකාරයද මන්ත‍්‍රීවරයාටද දැකගැනීමට හැකිවිය. | 1 |
පසුව සිරස සුපර් ස්ටාර් බලධාරීන් උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කළහ. | 2 |
20 වැනි සංශෝධනය ගේන්නේ තමාට එරෙහිව විශ්වාසභංගය හකුළා ගත්තොත් පමණයි කියලා අගමැති තුමා කිවුවා. මෙහෙම කියන්නේ විස්සට බයෙන්ද විශ්වාසභංයට බයෙන්ද නැතිනම් මේ දෙකටම බයෙන්ද’ යයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කලේය. | 1 |
සිරස් අතට වක්‍ර වූ බඳ නිමවා ඇත්තේ අතට පහසු ආකාරයටයි. ඒ වගේම පසුපස ආවාරණයේ නිමාවත් උසස් තත්වයේ පෙනුමක් ජංගම දුරකථනයට එක් කිරීමට සමත්. එය බරින් අඩුයි. ඒත් ඒතරම්ම සැහැල්ලුත් නැහැ. ඒ වගේම පහසුවෙන් සාක්කුවේ දමන්නට හැකි තරම් සිහින් වගේම ටයිප් කිරීමට පහසු වන තරමට ඝනකමින්ද යුක්තයි. | 4 |
මෙය සමස්ත ලෝකයේ ම ගුරුවරුන් මෙන් ම දෙමාපියන් ද කියවිය යුතු පාඩමක්ය යන්න අපගේ හැඟීම ය. | 2 |
ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 52ක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි. | 1 |
කුමාර් සංගක්කාර මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටී. | 3 |
එම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ, BOBDIGI නමැති ආයතනයක් මගිනි. | 2 |
වැඩි ම ලකුණු – 124 | 3 |
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. | 2 |
හැරිස් සොහිල් ලකුණු 51ක් රැස් කළේ ය. | 3 |
ඉන්දියානු නිෂ්පාදන මිලදී ගැනීමට සහ විකිණිම සඳහා මෙරට පැවැත්වෙන දැවැන්තම වෙළඳ අවස්ථාව ලෙසින් මෙය සැලකෙන අතර මෙරට වෙළඳ පොළට පිවිසීමට ඉන්දියානුවන්ට මෙයින් හොඳ අවස්ථාවක් ලැබෙනු ඇතැයිද සඳහන්ය. | 0 |
පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ. | 0 |
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරි දින පහ තුල ඇතුලත් කිරීමට හැකිවනු අතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. | 1 |
ඒ අද ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදීය. | 3 |
ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතා වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක බවත් ජනාධිපති ප්‍රේමදාස මහතාගෙන් පසුව ලංකාවේ කැපී පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවුණු බවත් මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසීය. | 0 |
මෙම විශ්වාස භංගයට දැනට බන්ධනාගාරගතකර සිටින සන්ධාන මන්ත‍්‍රිවරුන්ගේ අත්සන් අතුලත් නැත. | 1 |
මෙවැනි පසුබිමක් තුළ පසුගිය සෙනසුරාදා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැත්වුණේ සාධාරණත්වය රැකගැනීමේ යම් යම් වෙනස්කම් ද ඇතුළත්වයි. | 2 |
එසේ වරදකරු වී ඇත්තේ, 1960 – 1970 අතර කාලයේදී යුගල ශූරතා 9ක් සහ මිශ්‍ර යුගල ශූරතා 6ක් දිනා ගත් බොබ් හෙවිට් නම් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා යි. | 3 |
තරගකරුවන් සෝලාන හන්දිය ඔස්සේ හල්ඔලුවට පැමිණියහ. | 3 |
ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා. | 4 |
ඉන්ටෙල් ආසියානු පැසිපික් සහ ජපාන ආයතනයේ උපසභාපති සහ සාමාන්‍යාධිකාරී ටිම් පාකර් මහතා ඔහුගේ කියමන සනාථ කරන ලදි. අපි සමස්ථ උපකරණ සමූහයටම නව තාක්ෂණය සහ හැකියාවන් එක්කරන තාක්ෂණ රැල්ලේ මුදුන් හිනිපෙත්තේ සිටින්නෙමු. නව්‍යතාවයන් විසින් නව කරළි සහ උපකරණ | 4 |
දැනට වැඩිම පිරිසක් මුදල් ඉපැයීමේ මාර්ගය විදියට පිළිගන්නේ රැකියාවක් කිරීම. අතීතයේ ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගය කෘෂිකර්මය බව අප හැමෝම දන්න කරුණක් නේ. ඉතින් අනාගතයේ මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කුමක් වේවිද? ඒ මොකක් වුනත් දැනට සීග්‍රෙයන් වැඩිවෙන පිරිසක් තමයි ව්‍යවසායකයින් (entrepreneurs) කියන්නේ. ඇපල් විකුණන කෙනෙකුගේ ඉඳන් බැංකුවක ආරම්භකයෙක් දක්වා සෑම කෙනෙක්ම ලෝක ජනගහනයෙන් මිලියන 400ක් වෙන මේ ගොඩට අයිතියි. | 0 |
ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය භාරයේ පවතින බවද රහස් පොලිසිය දැනුම් දුන්නේය. | 1 |
ෂාරුක්ගේ බිරිඳ වන ගෞරි පවසා ඇත්තේ, එම චිත්‍රපටයේ ඇය ද රඟපාන බව ය. | 2 |
ඔස්කා සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ, මෙය ජෙනිෆර් ලෝරන්ස්ගේ පෞද්ගලිකත්වයට කළ හානියක් බව ය. | 2 |
කෙසේවෙතත්, රජය විසින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය විශාල ලෙස වර්ධනය වීම හමුවේ මෙරට ගෙවුම් ශේෂය (Balance of payments) පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සෘණ තත්ත්වයට වැටී තිබෙන බවද මේ අතර, අනාවරණයවේ. | 0 |
පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ. මිය ගිය අතර පාසල් දරුවන් 16 දෙනෙක්, ජර්මන් ජාතිකයින් 67ක් සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු සිටි බවයි වාර්ථාවන්නේ. | 4 |
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි. | 1 |
බැටරි ආයුකාලය ගැන සලකන විටත් මේ දුරකථනයේ බැටරිය ගැන ප්‍රසංශා කළ හැකියි. 3000mA බැටරියකින් බල ගැන්වෙන මේ දුරකථකනයේ විශාල තිරය නිසා බැටරි ආයුකාලය අඩු වෙතැයි ඔබට සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍ය භාවිතයේදී කිසිදු අපහසුවකින් තොරව දිනක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණයත්. Standby Time එකනම් විශිෂ්ඨයි. 100% බැටරියක් ඇතිව නිදාගෙන උදේට 99% බැටරි ආයුකාලයක් ඇතිව දවස ආරම්භ කරන්නට තරම් මේ බැටරිය ප්‍රමාණවත්. නමුත් වැඩි වේලාවක් භාවිත කරන විට රත් වීම නම් තරමක ගැටළුවක්. | 4 |
“මීට අමතරව ඩබ්ලිව් ෆරාස් ෂවුකට් අලී නමැත්තකුගේ දුරකථන හඬපටයක් විකාශනය කරමින් පහත සඳහන් කරුණු විකාශය කරනු ලැබ ඇති බවට ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත. | 0 |
Software | 4 |
කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවට එක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ අදාළ විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කර විකල්ප රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි. | 1 |
කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්හී අනුග්‍රාහකත්වයෙන් පැවැති තරගය තරගය ගැටඹේ පාලම අසලින් ආරම්භ විය. | 3 |
විමසා බලන කාල සීමාවේදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 800 සීමාව පසුකරමින් කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 807.852 ක් දක්වා වර්ධනය වී තිබේ. | 0 |
එක්දින තරග 162 කදී පකිස්ථාන කණ්ඩායම නියෝජනය කළ ඔහු, රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 5122 කි. | 3 |
තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 73 කි. | 3 |
මේ සියල්ලටම වඩා එකවර අවධානය යොමුවන්නේ නව වර්ණ එකතුවයි. ඇසට ප්‍රියමනාප වර්ණවත් නමුත් ලා පැහැ වර්ණ නිසා වැඩි වේලාවක් අපහසුවකින් තොරව ජංගම දුරකථනය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජංගම දුරකථනයේ නවීන පෙනුම සඳහාත් එය ඉවහල් වනවා. | 4 |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා මේ පිළිබඳව තමාට අදහස් දැක්විය නොහැකි බවයි. | 0 |
මෙම තර්ජනය ත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති. | 2 |
එම ප්‍රකාශය කළ අවස්ථාව ඇතුළත් වීඩියෝව Youtube හරහා මේ වන විට ලෝක ක්‍රිකට් ලෝලීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. | 3 |
ඒ වෙනුවට ඔවුන් කළේ, හුදෙකලා විශිෂ්ට සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් දැවී ගිය පසු ඔහුට සරදම් කිරීම ය. | 3 |
20 වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. | 1 |
එහෙත්, ඉණට ඉහළින් පැමිණෙන පන්දුවක් නිපන්දුවක් බව නම් කිරීමට ප්‍රධාන විනිසුරුට හැකියාවක් නොමැති අතර එය ඉණට ඉහළින් පැමිණි පන්දුවක් නොවන බව ද පුනරූපණවලින් සනාථ විය. | 3 |
Tech Guru Episode 11 HD[14-23-19] | 4 |
මෙරට දැවැන්තම ආයෝජනය ලෙසින් සැලකෙන ත්‍රිකුණාමලයේ සාම්පූර්හි යෝජිත බැර කර්මාන්ත පුරය (Heavy Industry Zone) වෙනුවෙන් දිගු කාලීන කල්බදු පහසුකම මත බදු ඔප්පුවකින් ලබාදී තිබූ ඉඩම ලබාදීම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නිකුත් කර තිබූ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් (Interim relief) නිකුත් කරයි. | 0 |
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත. | 3 |
ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය. | 3 |
මේ දූවිල්ලෙන් දුමෙන් ආරක්ෂාවෙන්න, මුහුණු ආවරණය කරන Oxypura වගේ මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එ්ත් ඉතින් එතකොටත් මුහුණ ආවරණය වෙනවනේ. එහෙම වුණාම අනිත් දවසේ බැංකු මංකොල්ලකාරයෝ Oxypura දාගෙන මංකොල්ලකන්න ආවොත් එ්කත් තහනම් කරනවාද? | 4 |
ඔහු ලකුණු 100 සිට 150 දක්වා වන ලකුණු 50 පන්දු 12කදී රැස් කිරීම විශේෂත්වයකි. | 3 |
සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සමග සිය විවාහය නුදුරු දිනයක සිදු නොවන බව සුපිරි හොළිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පවසන්නී ය. | 2 |
ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි 4කි. | 2 |
කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 7 නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි. | 1 |
ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු 3-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත් පහසුවෙන් භාවිත කරන්නට පුළුවන්. අප මීට පෙර හඳුන්වා දුන් Hyperlapse වීඩියෝ මෙන්ම මෙහිත් භාවිත වන්නේ උපකරණය තුල ඇති Gyroscope එක මඟින් ලබාගන්නා දත්තයි. | 4 |
ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 210ක සබඳතාවක් ගොඩ නැගූහ. | 3 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.