text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
1. Henry Smolinski | 4 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකායන බලාපොරොත්තුව හා අභිප්‍රාය වනුයේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිගාමි බලවේග පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බිහි කිරීම බව විපක්ෂ නායකවරයා පවසයි. | 1 |
Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල ජංගම දුරකථන පිළිබඳ කතා බහට ලක්වෙන Groups ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ group එකක් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදීගන්නට පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පුද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගණුදෙනු කරන්නට අකමැතියි. | 4 |
Windows 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමේ උළෙලේ විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 8ක වීඩියෝව | 4 |
මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා. | 4 |
ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි. | 0 |
ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 232 ක ඉලක්කයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවිය. | 3 |
"පුංචි කාලයේ එහෙව් සරදම් වින්දාට මට තදින් දැනුණු දෙයක් තිබුණා. එය නම් මං අනිත් අය වගේම ශක්තිමත් කියන එක.ඒ නිසාම අන් අයගේ අවධානය දිනා ගැනීමට අමුතුවෙන් උත්සාහ කළ යුතු නැති බව මං හිතුවා.නමුත් මට දැනෙන දේ දැන් මට කියන්න පුළුවන්.මං ඒ දේවල් මගේම විදිහකට කියනවා"මියමොටෝ මේවන විට වෙනදාටත් වැඩිය දැඩිය.අධිෂ්ඨානශීලිය. | 2 |
ඔහු අද රාත්‍රි 8.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන විශේෂ ප්‍රසංගයකට එක් වීමට නියමිත ය. | 2 |
ජයලත් මනෝරත්න මහතා නිවුස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ප්‍රථම චිත්‍රපටය මෙය බව ය. | 2 |
Honeywell International යනු ඩොලර් බිලියන 40 ක පමණ වාර්ෂික ආදායමක් සහිත දැවැන්ත බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගම වාණිජ හා පාරිභෝගික භාණ්ඩ මාලාවක් නිෂ්පාදනය කරයි. | 0 |
මේ අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන තාක්ෂණික සහයෝගය ලාංකිකයින් විදේශයන්හි සඟවා ඇතැයි කියන වත්කම් සොයා ගැනීමේ මෙහෙයුම සඳහා ඉතාමත් ඉහළින් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය. | 1 |
Tech Guru Episode 11 HD[14-20-09] | 4 |
ටෙස්ට් කඩුලු 383 වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය. | 3 |
ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිස පසුව සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු (Shweta Basu) ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. | 2 |
මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර 200ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ. | 0 |
මීට පෙර ජැක්ලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ, Kick චිත්‍රපටයේ පිටපත කියවීමකින් තොරව ම තමන් ඊට එකඟත්වය පළ කළේ, සල්මන් ඛාන් එහි ප්‍රධාන චරිතය රඟපාන හෙයින් බව ය. | 2 |
ඒ, පෙබරවාරි 24 වන දා දක්වා ය. | 1 |
ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 14,000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වේ. | 3 |
අද වන විට ලිතියම් අයන් බැටරි අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයේ, ලැප්ටොප් පරිගණකයේ හෝ ඔබේ කාරයේ ( ඔබ සතුව ටෙස්ලා කාරයක් ඇත්නම් :) ) ඇත්තේ ලිතියම් අයන් බැටරි යි. ලිතියම් අයන් බැටරි මේ තරම් සීග්‍රෙයන් ජනප්‍රිය වීමට හේතු වුනේ වැඩි කාලයක්, වැඩි විදුලි ධාරිතාවක් ගබඩා කල හැකි වීමත්, නාස්තිය අවම වීමත්, බරින් අඩු වීමත් නිසායි. Tesla සමාගමේ මේ නව Powerwall බැටරියේ අඩංගු වන්නේත් ලිතියම් අයන් බැටරි සමූහයක්. මේ නිසා බැටරිය අධික ලෙස රත්වීම වැළකෙනවා. | 4 |
ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය. | 1 |
ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය. | 2 |
ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 95.5%ක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ථ පරිගණක භාවිතය ජනගහණයෙන් 16.4% වනවා. | 4 |
සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට 05 කින් පමණ ඊයේ කඩා වැටී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මෙම සමාගමට Being Human ඇඟලුම් නිර්මාණය කිරීමට, අලෙවිකරණයට සහ බෙදාහැරීමට සල්මන් ඛාන් පදනම සමග ව්‍යාපාරික ගිවිසුමක් තිබීමයි. | 0 |
ඇතැම් මාධ්‍ය එම අවස්ථාව වාර්තා කළේ, අයිෂ්වර්යා රායි කාන් සිනමා උළෙල රනින් බැබලවූ බවට ය. | 2 |
ඔහු ඉන්දීය මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ, තමන් සහ අනුෂ්කා ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ත් තවදුරට ත් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නේ නම් එය ඔවුන්ගේ සාමන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්නයක් බව ය. | 3 |
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසේ පිහිටි කෞතුකාගාරය | 2 |
4. යුනිස් ඛාන් – පකිස්ථානය (2000 – 2015) | 3 |
ඔහු පැය 2යි මිනිත්තු 14යි තත්පර 31ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ. | 3 |
මාර්ටින් වික්‍රමසිංහයන් භාවිත කළ මෙවලම් | 2 |
මෙහි විශේෂත්වය වන්නේ, රසිකයින් අතට පත් නොකිරීමට මයිකල් ජැක්සන් තීරණය කර ඉවත දමා තිබූ ගීත එකතුවක් රසික ප්‍රසාදයට පත් වීම ය. | 2 |
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 44කට දැවී ගියේය. | 3 |
එම චෝදනා විවිධ මාධ්‍ය ඔසසේ ප‍්‍රචාරය වූ අතර එමගින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධය දුරලනු වස් පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නෙමු. | 1 |
ව්‍යාපාරික, ක්‍රීඩා කලා වැනි විවිධ අංශවලට විශිෂ්ට සේවයක් කළ ආසියානු ජාතිකයින් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල එංගලන්තයේදී වාර්ෂිකව පැවැත් වේ. | 3 |
පුහුණුකරුට තේරීම් කමිටුවේ තීරණ විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ත්, එය චර්යා ධර්ම උල්ලංඝණය කිරීමක් බව ත් ඔහු පවසා තිබේ. | 3 |
ඇය එය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබු අයුරු පහතින් | 1 |
Lanka Energy Conservation Pvt Limited, හි සහය සහ උපදේශකත්වය ලබමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් වසර ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්මාන රැසකට පාත්‍ර වී තිබේ. | 4 |
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි. | 0 |
4. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව) | 3 |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසර මුලදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. | 3 |
පිටපත : දිලිත් සුසන්ත ජයවීර මහතා | 0 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ගණනකට දායක වූ කඩුලු රකින්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නා වන කුමාර් සංගක්කාර අද සමත් විය. | 3 |
ඇය සඳහන් කරන්නේ, ඔවුන් දෙදෙනා ජනප්‍රිය පුද්ගලයින් බැවින් එම අවස්ථාවට සූදානම් වීමට විශාල කාලයක් අවශ්‍ය බව ය. | 2 |
ඔස්ට්‍රේලියාවට එරෙහිව – 104 | 3 |
පසුගියදා උදයංග වීරතුංග මහතා ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ඇති බවද මහීෂනී කොලොන්නේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. | 1 |
ඔහු අවධාරණය කර ඇත්තේ, අතීතයේ පරාජය වීම් පිළිබඳ මතකය මෙවර තරගාවලියේදී කිසිදු බාධාවක් කර නොගන්නා බව ය. | 3 |
නියෝජිතයින්ගේ ඉල්ලීම අනුව සාකච්ඡාව ප්‍රධාන කාර්යාලයේදී දෙවැනි වරටත් ආරම්භ වුයේ ඉන්පසුවයි. | 2 |
Headphones | 4 |
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල් මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ, ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඉල්ලා අස් වන බව ය. | 3 |
පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා ඒ යටතේ පැවති ජාතින නිවාස සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් වෙනුවෙනි. | 1 |
අද දිනයේ පළමු කඩුල්ල ලෙස යොහාන් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 51 කට ය. | 3 |
දෝෂ සහිත යානයක් මේ ආකාරයට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරීන් මේ වන විට ප්‍රශ්ණ කිරීම් සඳහා යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව බළධාරීන් පවසා සිටිනවා. අඩු පිරිවැය ගුවන් ගමන් සඳහා වැඩි වශයෙන් භාවිත වන A320 ගුවන් යානා සියල්ලක්ම මේ අනතුරන් පසුව පූර්ණ පරික්ෂාවට ලක්කෙරෙනු ඇත. අපේ රටේ භාවිත වන ගුවන් යානා බහුතරයක්ම A320 යානා වන අතර දැනට භාවිතයේ පවතින සමහර A320 යානා වසර 20ක් පමණ පැරණි ඒවායි. | 4 |
නැගෙනහිර චීනයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි කැනොලා ශාකවල මල් හට ගත් විට මෙම මනෝරම්‍ය දර්ශනය මැවේ. | 2 |
මුදල් අමාත්‍යංශය විසින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි අර්තාපල් හා ලොකුළුණු සඳහා වූ ආනයනික බදු අඩු කර තිබේ. | 0 |
ඔහු අධ්‍යාපනය ලැබුවේ, අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන පාසල්වලිනි. | 2 |
ශ්‍රී ලංකාවේ රංගන හේරත් 4 වැනි ස්ථානයේ රැඳී සිටී. | 3 |
මැගී වෙසී මීටර් 800 තරග ඉසව්ව ජය ගත් අවස්ථාවක්… | 3 |
අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව 2014 වසරේ වැඩිම ආදායමක් ලැබූ විදෙස් චිත්‍රපටය බවට බොලිවුඩ් චිත්‍රපටයක් වන The Lunchbox පත් වී තිබේ. | 2 |
ලෝකය ඇති කරන්නේ ද, නැති කරන්නේ ද කලාකරුවන් බව අප අසා ඇති කියමනකි. | 2 |
සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙම ‘අවනඩුව’ කෙරෙහි දෙවියන්ගේ ‘ඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ඉන්දීය පොලීසිය පවසයි. | 3 |
පහර දුන් පුද්ගලයා එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි. | 2 |
හිට්ලර් කුඩා කාලයේ | 2 |
මෙම ගීතය දින දෙකක් තුළදී Youtube තුළින් නැරඹූ වාර ගණන 700000 ඉක්මවා තිබේ. | 2 |
කෙසේවෙතත්, 2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට 5.875 ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට 4.4 ක්වී ඇත. | 0 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා නම් කළ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලංකාකිකයන් දෙදෙනෙකු ඇතුළත්ව තිබේ. | 3 |
මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව අප ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. | 1 |
ඉහත සඳහන් නීති විරෝධී සහ වැරදි සහගත ක‍්‍රියා කලාපය හේතුකොට ගෙන මාගේ සේවාදායකයාගේ සහ ඔහුගේ ආයතනවල කීර්ති නාමයට සහ හොඳ නමට සිදුවී ඇති හානිය, | 0 |
ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට නීතිඥ සමන් සේනාධීර මහතා විසින් එන්තරවාසිය යවා ඇත. | 0 |
ඒ අනුව, ගතවූ දින එකහමාර තුළ එම ගීතය නරඹා ඇති වාර ගණන මිලියන 16 ඉක්මවා තිබේ. | 2 |
ඒ අනුව අද දිනයේ සිට සමාගමේ පිරවුම්හල්වලින් පෙට්‍රල් සැපයීම 50%කින් කපා දැමීමට තීරණය කර ඇත. | 0 |
දිලිත් ජයවීර ඔහුගේ කලම්බු ලෑන්ඞ් ඇන්ඞ් ඩිවලොප්මන්ට් සහ රීෆ් කොම්බර් සමාගම්වල කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුයි”යන්න විකාශනය කළ බවත් අනතුරුව එම වීඩියෝ පටයට අදාළ පසුබිම් කථනයේ දී “අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයේ සති කිහිපයකට | 0 |
අමෙරිකානු මාධ්‍යවල දැක්වෙන්නේ, සයිබර් සොරුන් (hackers) විසින් මෙය කරන ලද බවට තොරතුරු හෙළිවී ඇති බව ය. | 2 |
පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන් | 2 |
"ඕනෑම ජපන් ටෙලිවිෂන් මාධ්‍ය තුළ තද කළු නිරූපිකාවන් සිටිනවා. රෝලා බෙකී වගේ ගොඩාක් ජනප්‍රිය චරිත ඉන්නවා.ඕනම කෙනෙකුට ජපානය නියෝජනය කළ හැකියි කියන මතය නිර්මාණය කරන්නට හැකියි.මං ඒගැන බලාපොරොත්තු තබා තියෙනවා"ජපානයේ මිශ්‍ර වාර්ගිකත්වයට නිසි තැන ඉල්ලා කරන අරගලය ඇය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. මනුෂ්‍යත්වයට නිගාදෙන වෙනස් කොට සැලකීම නුදුරේම නිමාවිය යුතුය. | 2 |
සමනල සිරස හඬ පරීක්ෂණ පැවැත්වුණේ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙනි. | 2 |
පන්දුවාර 25 තුළ කොදෙව් ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 85 ක් තුළ දැවී ගියේය. | 3 |
බලය අතහැරීම තමාට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. | 1 |
Hardware | 4 |
කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළේ එවැනි දක්ෂතා වක් දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි. | 3 |
එම පරාජයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද එම කණ්ඩායම සම්බන්ධයෙන් විවේචනයක් කළේ ය. | 3 |
මෙය ලංකාවේ ඩොලර් සංචිතය කෙටි කාලීනව වර්ධනය කර ගැනීමට ඉන්දියාව විසින් ලබාදුන් සහයෝගයකි. මෙහිදී, ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් භාවිතා කරමින් මෙරට විදේශ සංචිතය වර්ධනය කරගෙන තිබේ. | 0 |
පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම | 1 |
මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාව එල්ල වුණි. | 0 |
එහෙත්, එම රටවල් දෙකට අයත් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන සිද්ධි දෙකක් අප නෙත ගැටිණි. | 3 |
අප වෙත අනාවරණය වන ආකාරයට මේ මාසයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙර මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණ කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට ඒ සඳහා කටයුතු කරගෙන යයි. | 0 |
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කරන් පටෙල් මේ ආදරයයි නාට්‍යයේ සිය මාමණ්ඩිය ලෙස රඟන අයියර් මහතා (අභේ භර්ගාවා)ගේ දියණිය සමග විවාහ වීමට සූදානමින් සිටින බව ය. | 2 |
එවැනි සිද්ධියක් ඊයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී ද සිදු විය. | 3 |
එහෙත්, ඔබගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි ය. | 2 |
එහිදී කිසිදු නොහෙඹිනා හැසිරීමක් හෝ මත් පැන් පානය කිරීමක් සිදු නොවූ බව ඇය අවධාරණය කර තිබේ. | 2 |
තෙල් මිල අඩු කරද්දී දින සියය තුළ ඉන්ධන බදු සංශෝධනය කර සහන සලසන බවට පොරොන්දු වවුත් මෙතෙක් රජය එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බවද සමාගම තම පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබේ. | 0 |
වෙහෙසකර ව්‍යායාමයක සුබ ප්‍රතිඵල අත්කර ගත් අලුත්ම සුපිරි තරුව ගයාන් අරෝෂ, ස්ටයින් මැදිරිය ගිඟුම් දුන් ජනතා ප්‍රතිචාරය මධ්‍යයේ මෙවර සුපිරි තකරුව බවට පත්විය. | 2 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් අට ඊයේ තීරණය විය. | 3 |
ලංකාවේ දේශපාලනය ගැන මොකද හිතන්නේ? | 2 |
නසීර් අසිස් ලකුණු 60ක් ලබාගත් අතර අම්ජඩ් ජාවේඩ් ලකුණු 56ක් ලබා ගත්තේය. | 3 |
වාහන සහ ඉඩම් විකිණීම සඳහා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම්වල අදාල වාහනය හෝ ඉඩම විකුණන මිල සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය රෙගුලාසියක් පනවා තිබේ. | 0 |
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කිරීමට අහුමුළුවල සාකච්ජා කිරීමෙන් පලක් නැති බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා බිබිල නගරයේ දී පැවති ජනහමුවකදී කියා සිටියේය. | 1 |
Unboxing | 4 |
ඒබී ඩිවිලියර්ස් අද තරගයේදී පන්දු 66කදී ලකුණු 162ක් රැස් කළේ ය. | 3 |
සුරංග ලක්මාල් අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 30%ක මුදලක් ගෙවීමට සිදු වනු ඇති. | 3 |
මෙම පහසුකම මෙරට අපනයන කරුවන් මේ වනවිට උපරිමයෙන් භාවිතා නොකරන බව ඇය මෙහිදී පෙන්වාදී ඇත. | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.