text
stringlengths
1
1.09k
label
int64
0
4
මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට 25 කින් රුපියල් බිලියන 15.8 ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ.
0
තීක්ෂණ අනුරාධ ගොඩ ගිහින් තියෙන්නේ Ringing Tone වලින් කියලා කවුරුහරි චෝදනාවක් කළොත්?
2
මහ බැංකුව වැඩිදුරටත් පවසා තිබෙන්නේ තිබෙන තත්ත්වය අනුව උද්ධමනය ඉදිරියටත් අඩු මට්ටමක තිබෙනු ඇති බවයි.
0
2. විරාට් කෝලි (ඉන්දියාව – තරග 133)
3
පළමු කඩුල්ල ලෙස මොයින් අලී ලකුණු 15කට දැවී ගියේය.
3
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.
0
ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථ‍ය එසේ මෙසේ කෙනෙකුටනම් මිලදීගන්නට බැහැ. මොකද ලැම්බෝගිනි සමාගම අවසර ලබාදෙන අයට විතරයි මේ තරම් මුදලක් දීලා වුනත් මිලදීගන්න පුළුවන්.
0
මොස්කව් සංචාරයක නිරත වෙමින් සිටින ඉරාක අගමැති හෙයිදර් අල් අබාඩි හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡවට පෙර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ලැව්රොව් පවසා ඇත්තේ ISIS හා වෙනත් ත‍්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශ වලින් ඔවුන් පලවා හැරීම සඳහා අවශ්‍ය මිලිටරි බලය ඉරාක හමුදාව සතුව පැවතීමට වග බලා ගන්නා බවයි.
1
අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය බේරා ගැනීමට හුදකලා සටනක නිරත වූයේ ද, එකී ග්‍රාන්ට් එලියට් ම ය.
3
“Game Day” ලෙස හැඳින්වෙන්නේ ජනපති සහභාගීවන උත්සවය හෝ සමුළුව පැවැත්වෙන දිනයයි. ඒ දිනයේදී ක්‍රියාපිළිවෙල තරමක් වෙනස්:
1
මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක තනතුර දැරූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්විය.
0
නවතම වෙබ් බ්‍රව්සරය – Spartan
4
මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අයුරිනි.
0
මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්‍යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත්
0
ලංකාවේ රේඩියෝපති සිරස එෆ්.‍එම්. මෙය සංවිධාන කරනු ලැබුවේ, දකුණු පළාතේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙනි.
2
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.
3
තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.
1
මෙවර 140000කට අධික පිරිසක් සහභාගී වූ CES හීදී නව තාක්ෂණික නිර්මාණ 20000කට අධික ප්‍රමාණයක් එළිදැක්වුනා. මේ දැක්වෙන්නේ CES හීදී එළිදැක්වුනු තාක්ෂණික මෙවලම් අතරින් හොඳම තාක්ෂණික නිර්මාණ ලෙස Mashable වෙබ් අඩවිය තෝරා පළකල නිෂ්පාදනයි.
4
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.
1
Tech Guru Episode 11 HD[14-17-24]
4
4 පහර 8ක් සහ 6 පහර 2ක් ඊට ඇතුළත්.
3
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි. See More: http://techguru.lk/gadgets/iphone-6-in-sri-lanka-review/
4
සිද්ධියත් සමග සිය සොයුරා ඇතුළු පවුලේ සියලු සාමාජිකයින් දැඩි කම්පනයකට ලක්ව සිටින බව ත් ඇය පවසා ඇත.
2
තව කෙනෙක් කියන්න පුළුවන් ඔය දූවිලි දුම කොයිතරම් අහිතකර වුනත් අද කීයෙන් කීදෙනාද අද ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒකට ප්‍රධාන හේතුව ෆුල්ෆේස් හෙල්මට් මිලෙන් අධික වීම. සාමාන්‍ය හෙල්මට් එකක කැඩුනු ප්ලාස්ටික් වයිසර එක දාගන්න වත්කමක් නැති මිනිස්සුන්ට මොන ෆුල්ෆේස් ද. ඉතින් මේ වගේ තත්ව බලනකොට රජයක් විදියට කල යුත්තේ ෆුල්ෆේස් තහනම් කරන එක නෙවෙයි ෆුල්ෆේස් හෙල්මට් අඩු මිලට දීලා ඒක අනිවාර්ය කරලා මහජනයාගේ ආරක්ෂාව සෞඛ්‍යතත්වය ඉහළ නංවන එක නෙවෙයි ද? වාහනයක යන කෙනෙක්ට සැපට යන්න පුළුවන් වෙලා බයිසිකල් වල යන දුප්පත් මිනිස්සුට විතරක් දූවිලි නාගෙන යන්න කියලා නීති ගේන එක වැරදියි නේද?
4
එම තරගයට තරග තීරක ලෙස ඔස්ට්‍රේලියාවේ ඩේවීඩ් බූන් නම් කර ඇති අතර, ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් නම් කර තිබේ.
3
රොස් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.
3
මෙම චිත්‍රපටය ලබන දෙසැම්බර් මාසයේදී තිරගත කිරීමට නියමිත ය.
2
2011 වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි.
1
තමීබ් ඉක්බාල් සහ මොහොම් මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගූහ.
3
මේ ඇයගේ ඡායාරූප කිහිපයකි.
2
මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින්‍ 5 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.
3
10 – මෝර්නි මෝර්කල් (දකුණු අප්‍රිකාව)
3
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබේ.
3
ඒ අනුව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණා මහතා පාකිස්ථානයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
3
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 50ක් රැස් කළේ ය.
3
රංගන ශිල්පිණියක් ලෙස ත්, වෘත්තීයමය කාන්තාවක් ලෙස ත් තමන් බෙහෙවින් දීපිකා පාදුකෝන්ට ගෞරව කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
2
ආරම්භ වීමට නියමිතය.
3
#17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බර
1
අර්ධ ශතක – 93
3
හූස්ටන් වරෙක පවසා තිබුණේ, සිය දියණියගේ දෑසින් තමන්ට තමන්ව දැකගත හැකි බව ය.
2
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.
3
තරග තුනකින් සමන්විත වූ එම තරගාවලියේ අවසන් තරගය ජය ගත්තේ, Mick Schumacher ය.
3
අඟල් 1.63ක් වැනි කුඩා තිරයක් ඇති ස්මාර්ට් ඔරලෝසුවකට වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක ඇත්තක්. Android Wear මෙහෙයම් පද්ධතිය සඳහා ඇති aDOSbox emulator එක මඟිනුයි මේ අපූරු මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වැඩකරන මෙහෙයුම් පද්ධතියක් විදියට මේ වින්ඩොස් 95 සහිත ඔරලෝසුව භාවිත කරන්න බැරි වුනත් විනෝදයටත්, යාළුවෝ පුදුම කරන්නටත් මේක හොඳ විදියක්.
4
5. සව්රව් ගංගුලි (ඉන්දියාව – තරග 214)
3
රටේ මේතරම් ජාතික ප්‍රශ්ණ තියෙද්දි ෆුල්ෆේස් ගැන කතා කරපු එක වැරදි කියලා හිතතවා නම් මේ වගේ පුංචි සරල දෙයක් හරියට විසඳගන්න බැරි අපේ රටේ නීතිය කොහොම ජාතික ප්‍රශ්ණ විසඳයිද කියලාත් හිතලා බලන්න.
4
ලොව ප්‍රකට බහු ජාතික සමාගමක් වන ඇමරිකාවේ Honeywell International සමාගමේ සභාපතිවරයා වන David M. Cote මහතා පසුගියදා ලංකාවට පැමිණ මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
0
ඇය සැරසී සිටි රත්‍රන් පැහැති සුවිශේෂී ඇඳුම කෙරෙහි විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු විය.
2
DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්. ඒත් මේ විදියට හැම කෙනෙක්ම වගේ drone යානා අහසේ පියාසැරවීමට පටන් ගැනීමත් එක්ක DJI සමාගමට සහ භාවිත කරන්නන්ට නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනු අවස්ථාත් සුලබයි. හැබැයි පසුගිය දවසක ඇමරිකාවේ ධවල මන්දිරය අසලට කඩා වැටුණු DJI Phantom යානය නිසා නම් DJI ආයතනයට ලොකු ප්‍රශ්ණවලට මුහුණු දෙන්න සිදුවුනා. ඒ අනුව මින් පසු වොෂින්ටනයේ ධවල මන්ධිරයේ සිට සැතපුම් 15.5 ක දුරක් යන තෙක් drone යානා පියාසැරවීම තහනම්. ඒ වගේම ඒ ප්‍රදේශයට පියාසැරීමට නොහැකි වන පරිදි DJI Phantom 2 යානයේ මෙහෙයුම් මෘදුකාංගය සඳහා අනිවාර්ය යාවත්කාලීනයක් (update) නිකුත් කිරීමටත් DJI සමාගම කටයුතු කලා. ඒ කියන්නේ කෙනෙක්ට අවශ්‍ය වුනත් ඔන්න දැන් ධවල මන්දිරය පැත්තට drone යානා යවන්න බැහැ.
4
ජැක්ලින්: ඔව්. ඒක ඇත්ත. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සල්මන් ඛාන් වීම නිසා ම මං ඒක භාර ගත්තා.
2
ඉතින් ලැම්බොගිනි සමාගම විසින් මේ නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුන් තුන් දෙනා අතර මේ ලාංකිකයාත් ඇතුලත් වීම අපටත් ආඩම්බරයක් නේද?
0
පසුගිය රජය චීනයට වඩාත් හිතවාදීවීම පිළිබඳව ඇමරිකාව එතරම් කැමැත්තක් නොදැක්වූ අතර නව රජය චීනයට වඩාත් නැඹුරුවීමේ ප්‍රතිපත්තියෙන් බැහැරවී ඇත.
1
සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇගේ විශ්වාසය යි.
2
ඇයට එම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ, ලන්ඩන්හි ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයක නර්තන අංග කිහිපයක් සඳහා ය.
2
ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.
4
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සහිත නව නගරයේ ඉදිකිරීම් පිළිබඳව අප විසින් පසුගිය වසරේ ජූලි මාසයේ පලකළ ප්‍රවෘත්තියක් මෙන්න!
0
Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා.
4
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර 19ක් සපිරේ.
3
බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය ඊට දැඩි විරෝධය පළ කර ඇත.
3
සමාගම විසින් සිදුකළ මහජන කොටස් නිකුතුවෙන් පසුව 2003 සැප්තැම්බර් මාසයේ සිට සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබේ.
0
ස්ට්‍රීට් විව් හරහා ශ්‍රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිසී මේ නවමු ඇත්දැකීම විඳගැනීමට හැකියාව ඔබටත් ලැබේවි.
4
ඒ, සචින් ටෙන්ඩුල්කාර් පිහිටවූ ක්‍රිකට් වාර්තා, වාර්තා කළ ශතක සහ එල්ල කළ 6 පහර හේතුවෙනි.
3
ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුනගේ සංසදය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද පස්වරු 6ට ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ය.
2
Jun 14, 2014 sagarika chathumali Entertainment, Top Slider 0
2
මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 39කි.
2
කෙසේ වෙතත්, ගොඩනැගිලි සහ ස්වභාවික දර්ශන සිතුවම්කරණයෙහි හිට්ලර් අතිවිශිෂ්ටයෙකු විය.
2
ඔහු පන්දු 16කට මුහුණ දුන්නේ ය.
3
Fortune 100 සමාගම් ලැයිස්තුවටද අයත් වන මෙම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ සහ චීනයේ මෙහෙයුම් කටයුතු කරයි.
0
ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම පසෙක තබා ග්‍රාන්ට් එලියට් මනුෂ්‍යත්වය විදහා දැක්වීය.
3
කළ තොරතුරු අතර, මාගේ සේවාදායකයාගේ නම සඳහන් කරමින් ගරු අග‍්‍රාමාත්‍යවරයා විසින්
0
ඉන්දීය මෝටර් රථ පනත අනුව යතුරු පැදිවල ඉදිරිපස සහ පසුපස කෙලින් සිට බැලූ විට හොඳින් ප්‍රදර්ශනය වන පරිදි තිරස් අතට අංක තහඩු සවි කර තිබිය යුතු ය.
3
සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ජංගම දුරකථන ගණනාවක් 2014 දී වෙළඳපලට නිකුත් වුනා. පහතින් දැක්වෙන්නේ 2014 වසරේදී නිකුත් වුණු දුරකථන අතරින් හොඳම ස්මාර්ට් ෆෝන් කිහිපයයි.
4
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
1
2007 – අර්ධ අවසන් ව‍ටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.
3
6. ඒබී ඩිවිලියර්ස් – 217 (දකුණු අප්‍රිකාව)
3
මේ අතර, ගැරී බැලන්ස් ලකුණු 81ක් රැස් කළේ, සිය ටෙස්ට් ලකුණු දහස සීමාව පසු කරමින් ය.
3
අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න.
0
ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති සංගමය විසින් වසර 26 කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති සමුළුවට සහභාගී වූ ඔහු මේ බව අප සමග සඳහන් කළේය.
0
මේ වනවිට, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සාමාජිකයින් ගණන 15 ක් වන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, මුරුසිය, භූතානය සහ එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍ය මෙහි සාමාජිකයින් වේ.
0
ඒ ලකුණු 151කට වීම විශේෂත්වයකි.
3
"මම මුරණ්ඩුයි"අරීනා මියමොටෝ අවධාරණය කරයි.ඇය ජපන් මවකට හා කළු අමෙරිකානු පියෙකුට දාව උපන්නාය.ඉකුත් අඟහරුවාදා දිනය වන විට ඇයට වයස අවුරුදු 21 කි.
2
ප්‍රශ්නය: ඔබ සහ චිත්‍රපට අධ්‍යක්ෂ සජිඩ් ඛාන් සමග සම්බන්ධයක් තිබේ ද?
2
ඇය වැඩි දුරට ත් පවසා ඇත්තේ, තමන් එම අවස්ථාවේ දිග ඇඳුමකින් සැරසී සිටි බව ත් ය.
2
කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.
0
සිරියානු අර්බුදය පිළිබඳව ජෝර්දානයේ “Seven Stars” නමැති රූපවාහිනී සේවයක විකාශය වූ සජීවී විවාදයකදී ඒ සඳහා සහභාගි වී සිටි ආරාධිතයින් දෙදෙනා අතර ගුටි කෙළියක් ඇති වී තිබේ.
1
2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස තමාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ජ.වි.පෙ. විසින් ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීම සම්බන්ධයෙන් හෙතෙම මේ බව සඳහන් කළේය.
0
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යොජනාව අද(03) දිනයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
මේ වන විට 28 වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට වඩා ජනප්‍රියත්වයක් ඉන්දියාව තුළ හිමි කරගෙන සිටී.
2
එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් දිනා ගත්තේ, මධ්‍යම පළාතේම අසේල බණ්ඩාර සහ නිශ්ශංක කුමාරයි.
3
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනාම දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 237කි.
3
මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ 400ක්, මුහුදු ශාක විශේෂ 500ක් සහ මත්ස්‍ය විශේෂ 1500ක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
2
Kick චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් අතර මිත්‍රත්වයකට එහා ගිය සබඳතාවක් ගොඩ නැගී ඇති බවට බොලිවුඩය පුරා තොරතුරු ගලා යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
2
මෙම කමිටුවට අමල් ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න ද ඇතුළත් ය.
3
ඉන්දියාවේ අනාරක්ෂිත ස්ත්‍රියට සිය ආරක්ෂාව තමන්ට ම සලසා ගත හැකි ක්‍රමවේදයක් සැකසීම ඔහුගේ අරමුණ වී තිබේ.
2
සම්මානයට පාත්‍රවීමෙන් පසු රොනාල්ඩෝ සිය ස්තුති කතාවේදී පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායමේ සගයින් පිළිබඳ සඳහන් කළ ද අවුරුදු 5ක් තමන් පෙම් කළ ඉරීනා පිළිබඳ කිසිදු සඳහනක් නොකළේ ය.
2
සිරස සුපර් ස්ටාර් හයවන අදියරේ අවසන් අදියර දැන් ක්‍රියාත්මක වේ.
2
සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි 1,700 ක් වන බවයි. ‍
0
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.
2
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
1
ආකර්ෂණීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි.
4
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති කිහිපයක්
2