text
stringlengths
5
181
label
int64
0
8
ලබන වසර සඳහා නොමිලේ පෙළ පොත් බෙදා හැරීම අනිද්දා ඇරඹේ
4
කුරුණෑගල කාන්තා නියෝජිත සම්මේලනය 27
7
කඩවත කොස්තාපල් ඝාතනය සිදුකළ අයුරු වයිබර් තාක්‍ෂණය ඔස්සේ හිරේ ඉන්න බන්ටිගේ තාත්තාට පෙන්නලා
2
ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
2
මොහොමඩ් අබ්බාස් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා
5
නිදහස් පක්ෂ - පොහොට්ටු සාකච්ඡා අසාර්ථක බව අරුන්දික කියයි
3
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පරාජය වෙයි
7
ධීවර ගැටලු විසඳීමට දිගින් දිගටම කටයුතු කර තිබෙනවා
7
රුසියාව විදෙස් අන්තර්ජාල සපයන්නන්ට එරෙහි නීති තද කරයි
4
තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න රජය ඇපකැප වෙනවා
1
යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය ජෙනරල් මහේෂ් සේනානායක පිළිබඳව News 1st තබන ගෞරවණීය සටහනක්
6
“ඉතිහාසයේ පාඩම් හා අද දින සමාජවාදය සඳහා අරගලය” මැයෙන් යාපනයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ දේශනයක්
8
ධනවාදය හා කෘතිම බුද්ධි විප්ලවය
8
ඩෙංගු මර්දන වැඩසටහන සඳහා මධ්‍යම සෙබලුන්ගේ සහාය
0
අක්කා - නගෝට පිහිටක් වෙන්න පින්
1
රුසියානු නාවික හමුදා, තානාපති නිළධාරීන් දකුණේ ආණ්ඩුකාර හමුවෙයි
5
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සඳහා නව කර්නල් සේනාවිධායකවරයෙක්
0
අඩුමිලට සතොසින් ආහාර මල්ලක්
7
ට‍්‍රම්ප්ගේ ජාතිකවාදී තර්ජන සහ යුරෝපිය පාලක පන්තියේ ප‍්‍රතිචාරය
8
නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වැඩ අරඹයි
3
වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය
8
දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයේ පෙලහර පාන්නේ ශ්‍රී ලංකාව ද? බංග්ලාදේශය ද?
1
ගීතා කුමාරසිංහගේ අභියාචනා පෙත්සමට මැදිහත් වීමට පියසේන ගමගේට අවසර
5
මෛත්‍රී - රනිල් වලියට මහින්දගෙන් අත්පුඩි (බ්‍රහස් කාටූන්)
2
මියගිය යුද සෙන්පතියන් ගැන මල්වතු පාර්ශවය පරීක්ෂණයක් ඉල්ලයි
3
ඒඩ්ස් රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර 10 තුළ හරි අඩකින් පහළට
5
12 දැරිය දුෂණය කල 19 තරුණයා කල අපරාධය
3
ජනපති අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වයි
6
ප්‍රදේශ කිහිපයක් රත්වෙයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
4
2015 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැ. 27-29 මෝල්ටා හිදී
7
මායි වික්ටරුයි දරු පැටිය සතුටින් බාරගන්නවා - හෂිනි
2
හොරණ මූල්‍ය ආයතනයකට අලුයම රිංගූ සොරකුට පොලිසියෙන් වෙඩි තබයි
2
උසාවිය කිව්වොත් මරන්න ඉන්න කුඩ්ඩො මං මරනවා - රෝයල් පාක් ඝාතකයාට සමාව දෙන්නත් ලෑස්තියි - ජනපති මෛත්‍රී
2
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති භටපිරිස් අමතයි
0
නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ‘මිහිදු සෙත් මැදුර’ නේවාසික රණවිරුවන් හමුවේ
0
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් බෙදා හැරීම ඇරඹේ
5
රුසියානු ඔත්තු සේවා මධ්‍යස්ථානයට වෙඩි ප්‍රහාරයක් – ඔත්තු නිලධාරියෙක් මරුට
5
දිවුලපිටිය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
3
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය අමෙරිකාවට තහනම්
5
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට නව නිලධාරි නිවස්නයක්
0
සුදුසුකම් ලබා ඇති සෙසු පවුල් සදහා සමෘද්ධි සහනාධාරය ඉදිරි මාසයේ
4
සුරූපී නිරූපිකාවගේ මරණයට ඉන්දීය නළුවෙක් අත්අඩංගුවට
5
“හමුදා සූදානම සඳහා නැවත තක්සේරු කිරීමක් සහ නැවත සකස් කිරීමක් නිරන්තරයෙන් අවශ්‍ය බව” ආචාර්ය ෂෙනබෙල් පවසයි
0
නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි
6
‘මැලේරියා මර්ධනය’ පිළිබද 12 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ
0
අපි පොලිසියෙන් කියා පෙම්වතුන්ගේ දේපළ කොල්ලකන කණ්ඩායමක් දඹුල්ලේ
2
කළහකාරිව හැසිරුණු ක්‍රීඩාලෝලීන් පිරිසක් විසුරුවන්න පොලීසියෙන් කඳුළු ගෑස් (ඡායාරූප)
3
ප්‍රවාහන ඇමතිගේ පොරොන්දුව පිලිගෙන දුම්රිය සමිති යලිත් වර්ජනය නතර කරයි
8
යුද අපරාධ විමර්ශනය කිරීමේ ශ්‍රී ලංකාවේ අසමර්ථභාවය යූඑන්එච්ආර්සී ය නො තකා හරී
8
‘ගැහැනියකට උහුලා ඉන්න බැරි තරම් මට වද දුන්නා’
6
සෙන්ටලයිට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් අගයයි
1
මුලතිව් හි පැවති අන්තර් සේනාංක වොලිබෝල් ශුරතාවය 64 වන සේනාංකයට
0
දුම්මලසුරිය රිය අනතුර:තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
6
රටට අවශ්‍ය පියා ගැන පුරසාරම් කියන නායකයෙක් නොවෙයි - ෂෙහාන්
3
හදිසි විපතකදී උපකාර වන ඇප් එක
4
කොට ගවුම ඇඳන් ඇවිත් ගෝනි රේස් දින්න රිතූ ආකර්ෂා
2
ප‍්‍රසන්න විතානගේගේ
8
ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ
0
හංවැල්ල ද්විත්ව ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ
4
මාව ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කලා - ඥානසාර හිමි
2
වේලාව එකක් වූ උතුරු සහ දකුණු කොරියාව
1
ගිනි වැදුණු සිතක
1
Suryabhishekaya Awurudu Musical Show
2
මධ්‍යම භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක
0
ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා
4
දුමක් ලෙස ඉරීමට නොව ඖෂධීය පානයක් ලෙස කංසා වගාවට සෞඛ්‍ය ඇමති රාජිත සූදානම්
2
කොස්තාපල් කැලණි සරසවි සිසුවියකගේ ඇඳුම ගලවන්න කියුවැයි විරෝධතා
2
යුද්ධ හමුදාධිපතිතුමන් බෞද්ධ කටයුතු සඳහා යුද්ධ හමුදාව දක්වන දායකත්වය ජපානයේ හිටපු අග්‍රාමාත්‍යතුමන්ට පැහැදිලි කරයි
0
රාජපක්ෂ ආන්ඩුවේ සිසු මර්දනයට එරෙහි වනු!
8
ජාතික තරුණ දින ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
4
මධ්‍යහන පුවත් ප්‍රකාශය News 12.30 2017 08 21
1
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම පිළිබද නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්‍රයේත් දෝෂ
3
කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘතයි
4
සරුපා කොල්ලෙක් දිහා ඇහැ ඇරල බැලුවෙ නෑ මං නිසා පේරාදෙණි වෛද්‍යවිද්‍යාලෙට තේරිලත් ගියේ නෑ මං නිසා ඇමරිකන් සිටිසන් ලැබිලත් එපා කිව්වා - චතුර සේනාරත්න
2
නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පදක්කම් 20 කට අධික ප්‍රමාණයක් දිනාගනී
0
ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි
5
පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනපති එක්වෙයි
7
යුරෝපා සංගමය දකුණු ආසියා සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරයි
1
සල්මන්ට ඇප ලැබේ - විනිසුරු මාරුවේ
2
බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 5 දෙනෙකු රෝහලේ
3
ප්‍රමාණවත් වැසි නොලැබුනහොත් පානීය ජලය සැපයිමේ අර්බුදයක් ඇති වන බව ජලාපවහන මණ්ඩලය කියයි
6
ගූගල් ලූන් නියමු ව්‍යාපෘතියට රජයේ සතයක්වත් වැය කරලා නැහැ
1
තව දින 6 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් – මුදල් ඇමති (VIDEO)
6
ජනපති කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක
2
නිරුවතින් පැමිණි කාන්තාවට පොලිස් නිලධාරියා රැවටෙයි
3
පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් තිදෙනෙකුට පන්ති තහනමක්
6
සහන මළු වලින් වැඩක් නෑ – දැන් ඇවිල්ල තියෙන්නෙ ගහන්න ඕන කාලේ
4
2017 වන විට තව ත් අධිවේගී මාර්ග 2ක ඉදිකිරීම් අවසන් කරනවා- ජනපති
6
වව්නියාවේ මාරාන්තික උපවාසයක්
1
‘අපේ සිහින ජනපති‘ වැඩසටහන හෙට
2
කතරගමට පොලිතින් තහනම්
5
රසායනාගාර සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
5
පැරණි ලේඛන සංරක්ෂණය කිරීම යනු රටක ඉතිහාසය සංරක්ෂණය කිරීමයි – ජනපති
7
ව්‍යාජ දාහේ නෝට්ටු දෙකක් සමඟ සැකකරුවෙකු මාට්ටු
3
ඔක්තෝබරයේ පාඩම්: බලය අල්ලා ගැනීම ආසන්නයේ බොල්ශෙවික් පක්ෂය තුල දේශපාලන අර්බුදය
8
ජාතික අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහ බෝසමිදුන් අභියසදී
6
ශ්‍රී ලංකාව: ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාමය වෙනස්කම් පිලිබඳ ප්‍රෝඩාව
8
කම්කරු පන්තික සංවිධානවලට තහංචි පැනවීමට මැතිවරන ඇපමුදල් දැවැන්තව ඉහල දැමීමට යෝජනා කෙරේ
8
නාසා ආයතනය සූර්ය ගවේෂණ මෙහෙයුමක් අරඔයි
5
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන මූල්‍ය ක්‍රමයේ වැඩෙන අවදානම පිලිබඳව අනතුරු අඟව යි
8