Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නමුත් ඊට පෙර අප ණය බරින් නිදහස් විය යුතුයි | namuth eeta pera apa naya barin nidahas wiya yuthuyi |
රන්චි නුවර සිට කිලෝමීටර් ක් පමණ ඈතින් වූ බකෝරියා ගම්මානයේ දී අද අලූයම එකට පමණ මෙම ගැටුම ඇති වී තිබෙන අතර මිය ගිය මා ඕවාදීන්ගේ සිරුරු සියල්ල සොයා ගත් බවයි ඉන්දීය පොලීසිය සදහන් කළේ | ranchi nuwara sita kilomeetar k pamana ethin wu bakoriya gammanaye dee ada aluyama ekata pamana mema getuma ethi wee thibena athara miya giya ma owadeenge siruru siyalla soya gath bawayi indeeya poleesiya sadahan kale |
සබීතාගේ ගොඩනැගිල්ල මිලට ගෙන ඇත්තේ තක්සේරු වටිනාකමට වඩා මිලියන කටත් වැඩියෙන් | sabeethage godanegilla milata gena eththe thakseru watinakamata wada miliyana katath wediyen |
මොකද ගොඩ දෙනෙක් කියනවා මම ඒ ඇඳුම්වලට ලස්සනයි කියලා | mokada goda denek kiyanawa mama e endumwalata lassanayi kiyala |
එහි අග්ර කොටස දෙවියන් වෙනුවෙන් තබා ඉන්පසු අහළ පහළ හේන්වල සිටින ගොවියන් සියලූ දෙනාම තම හේනට කැදවා මුරුතැන් බත් කෑමට දෙනු ලබයි | ehi agra kotasa dewiyan wenuwen thaba inpasu ahala pahala henwala sitina gowiyan siyalu denama thama henata kedawa muruthen bath kemata denu labayi |
හි ඔබේ සංගීත අධ්යක්ෂණයට ලැබෙන්නෙ මොනවගේ ප්රතිචාරයක්ද | hi obe sangeetha adhyakshanayata lebenne monawage prathicharayakda |
තුන්දෙනෙක් එකතු වෙලා හදන බබෙක් | thundenek ekathu wela hadana babek |
මූලධර්මවාදයක් යනු ඓතිහාසික මිනිස් විකාශනයන් නොතකා හැකි තාක් පටු අරුතකින් ආගමේ ආදී මූලයන් හෝ එවැනි මූලයන් යැයි විශ්වාස කරන අරටු වෙත යාමට ගන්නා සාහසික උත්සාහයකි | muladharmawadayak yanu aithihasika minis wikashanayan nothaka heki thak patu aruthakin agame adee mulayan ho eweni mulayan yeyi wishwasa karana aratu wetha yamata ganna sahasika uthsahayaki |
අමාත්යවරයා මේ අඳහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි | amathyawaraya me andahas pala kale ada parlimenthuwe dee ayaweya karaka sabha awasthawe wiwadaye andahas pala karamini |
එකිගෙන් එන ට්වීට් වෙනස් වුනොත් පොඩ්ඩක් හොයලා බලපං ඒ ඒකිමද නැත්තං ෆේකක් හදලද කියලා | ekigen ena tweet wenas wunoth poddak hoyala balapan e ekimada neththan fekak hadalada kiyala |
තෙල් නැවට ප්රමාද ගාස්තු ගෙවීම එයින් එකක් | thel newata pramada gasthu geweema eyin ekak |
ජනතාව අතරට යා යුතුය | janathawa atharata ya yuthuya |
සංවිධානයක් හැටියට අපි අවධාරණය කරන්නේ නීතිය යුක්තිගරුකව ඉටුකරන ලෙසයි | sanwidhanayak hetiyata api awadharanaya karanne neethiya yukthigarukawa itukarana lesayi |
සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සැළකිල්ලට ගැනීමේ දී අවධානය යොමුකළ කරුණු කිහිපයක් ඇත | samagi janabalawegaya idiripath kala wishwasabhanga yojanawa selakillata geneeme dee awadhanaya yomukala karunu kihipayak etha |
තරුණ තරුණියන් තුළ ලිංගික දුබලතා හටගන්නා විට දියවැඩියාව අධිරුධිර පීඩනය හෘදයා බාධ වැනි රෝග ඇතිවූ විට ඔවුන්ට තම මැදිවිය ගත කරන්න වන්නේ රෝගීන් ලෙසය | tharuna tharuniyan thula lingika dubalatha hataganna wita diyawediyawa adhirudhira peedanaya hdaya badha weni roga ethiwu wita owunta thama mediwiya gatha karanna wanne rogeen lesaya |
වී | wee |
කොවිඩ් වෛරසය වැලිසර නාවික හමුදා කඳවුරේ ව්යාප්ත වීමත් සමඟ එම කඳවුරේ රාජකාරී කරමින් සිටි මෙම නාවික භටයින් පිරිස නිරෝධායනය සඳහා පසුගිය මැයි මාසයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරවෙත රැගෙනඑනු ලැබීය | kowid wairasaya welisara nawika hamuda kandawure wyaptha weemath samanga ema kandawure rajakaree karamin siti mema nawika bhatayin pirisa nirodhayanaya sandaha pasugiya meyi masaye mulathiw guwan hamuda kandawurawetha regenaenu lebeeya |
පසුගිය වසරවල සේවයට බදවාගත් හෙදියන් සියලු දෙනා උතුරු නැගෙනහිර පළාත්වල සේවයේ යෙදවීම නිසා සියලුම රෝහල්වල හෙද හෙදියන්ට දැඩි සේවා පීඩනයකට මුහුණ දීමට සිදුව ඇතැයි ද වාර්තා වේ | pasugiya wasarawala sewayata badawagath hediyan siyalu dena uthuru negenahira palathwala sewaye yedaweema nisa siyaluma rohalwala heda hediyanta dedi sewa peedanayakata muhuna deemata siduwa etheyi da wartha we |
රාජ්ය අමාත්යවරුන් දිව්රුම්දීම මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ආරම්භ වුණා | rajya amathyawarun diwrumdeema meeta swalpa welawakata pera janadhipathi gotabhaya rajapaksha idiriye arambha wuna |
මෙම උත්කර්ෂවත් සැදෑව තවත් වර්ණවත් කරන්නට ශ්රී ලාංකීය කලා ක්ෂේත්රයේ සුපිරි තරු රැසක් නෙළුම් පොකුණ රඟහලේදී බොලිවුඩ් තරු සමඟ එක්ව පෙර පුහුණුවීම් වල නිරතවුණු අතර ඒ සඳහා දිවයිනට පැමිණ සිටින බොලිවුඩයේ සුපිරි තරුව හා ද එක්ව සිටියා | mema uthkarshawath sedewa thawath warnawath karannata shree lankeeya kala kshethraye supiri tharu resak nelum pokuna rangahaledee boliwud tharu samanga ekwa pera puhunuweem wala nirathawunu athara e sandaha diwayinata pemina sitina boliwudaye supiri tharuwa ha da ekwa sitiya |
දිනය තරගය ස්ථානය | dinaya tharagaya sthanaya |
පොලිසියේ හොරා පොලිසියෙන්ම මාට්ටු | polisiye hora polisiyenma mattu |
නව ලිබරල් කම්පන ප්රතිකාරය | nawa libaral kampana prathikaraya |
එ | e |
තම නැගණියගේ මංගල උත්සවය සඳහා පිළියන්දල වෑවල ප්රදේශයේ උත්සව ශාලාවකට ගොස් ඇති අතර ඔහු එම අවස්ථාවේදී හොඳ සෞඛ්ය තත්ත්වයක සිටි බව සඳහන් | thama neganiyage mangala uthsawaya sandaha piliyandala wewala pradeshaye uthsawa shalawakata gos ethi athara ohu ema awasthawedee honda saukya thaththwayaka siti bawa sandahan |
අධිවේගී මාර්ග ඉදිකළ පමණින් ප්රවාහන ගැටලුව විසදෙන් නෑ | adhiwegee marga idikala pamanin prawahana getaluwa wisaden ne |
විදුහල්පති විශ්රාම ගන්වා වසරක් ගියත් මේ වන තෙක් නව විදුහල්පතිවරයකු පත් කර නැති අතර ස්ථානමාරු කිරීමට නිර්දේශ කළ ගුරුවරියක් සම්බන්ධයෙන් පසුගියාද විද්යාලයේ ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වූ බව අධ්යාපන අමාත්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය | widuhalpathi wishrama ganwa wasarak giyath me wana thek nawa widuhalpathiwarayaku path kara nethi athara sthanamaru kireemata nirdesha kala guruwariyak sambandhayen pasugiyada widyalaye getalu sahagatha thaththwayak wartha wu bawa adhyapana amathyanshaye usas niladhariyek pewaseeya |
ත්රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් තහනම් කලාපයක් ලංකා රජයේ කිසිවෙකුටත් ඇතුළුවෙන්න බෑ | thrikunamalayedee indeeya samagamen thahanam kalapayak lanka rajaye kisiwekutath ethuluwenna be |
නැතිවූ දේ සොයාදෙන අංජනම සීසීටීවියේ | nethiwu de soyadena anjanama seeseeteewiye |
එයාකාරයෙන් සංවර්ධනය සහ ජාතික සංහිඳියාව දක්වා යන ගමනට මහජනතාව සහභාගී කරගත යුතුව තිබේ | eyakarayen sanwardhanaya saha jathika sanhindiyawa dakwa yana gamanata mahajanathawa sahabhagee karagatha yuthuwa thibe |
ග්රෑ | gre |
එන් | en |
ඒ මහතා පාර්ලිමේන්තුවට ගන්නා බව තහවුරු වන තවත් උදාහරණයක් තිබේ | e mahatha parlimenthuwata ganna bawa thahawuru wana thawath udaharanayak thibe |
කම්කරු ඇමැති කෙනෙක් කියනවා | kamkaru emethi kenek kiyanawa |
එම රක්ෂිත වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ වන වගන්තිය උල්ලංඝණය කරමිනි | ema rakshitha wananthara siyalla ma elipeheli kara eththe wana sanrakshana agna panathe wana waganthiya ullanghanaya karamini |
ආයෝජන ප්රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවදුරටත් කරුණු දක්වමින් වඩා ගුණාත්මක බවින් යුත් හා රටෙහි ස්වභාවයේ සැලකිය යුතු වෙනසක් සිදු කළ හැකි වුත් සමාජීය හා ආර්ථිකමය වශයෙන් වාසි සහගතවුත් ආයෝජන දිරිගැන්වීම් උදෙසා වසරේදී රජය විසින් මෙම ක්රමෝපාය සංවර්ධන ව්යාපෘති පනත හඳුන්වා දෙන ලදී | ayojana prawardhana emethi lakshman yapa abewardhana mahatha thawaduratath karunu dakwamin wada gunathmaka bawin yuth ha ratehi swabhawaye selakiya yuthu wenasak sidu kala heki wuth samajeeya ha arthikamaya washayen wasi sahagathawuth ayojana dirigenweem udesa wasaredee rajaya wisin mema kramopaya sanwardhana wyapthi p... |
සහ හි නව පාරිභෝගිකයින් සඳහා සැම්සුන් ශ්රී ලංකා විසින් ආකර්ෂණීය ප්රවර්ධන වැඩසටහන් හඳුන්වා දී ඇත | saha hi nawa paribhogikayin sandaha semsun shree lanka wisin akarshaneeya prawardhana wedasatahan handunwa dee etha |
හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනය ජාතික විද්යා පදනම ආතර් සී ක්ලාක් තාක්ෂණ විද්යා කේන්ද්රය පසු අස්වනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන රැසක ප්රධානීහු සාකච්ඡාවට පැමිණ සිටියහ | hektar kobbekaduwa kshikarma paryeshana saha puhunu ayathanaya jathika widya padanama athar see klak thakshana widya kendraya pasu aswanu thakshana ayathanaya ethulu paryeshana ayathana resaka pradhaneehu sakachchawata pemina sitiyaha |
ඒ ඊට අදාළ ලිපියක් ඉදිරිපත් කරමින් | e eeta adala lipiyak idiripath karamin |
රටේ ප්රශ්ණ විසඳීමටත් ජාතික හා ආගමික සමගිය මෙන්ම ජාතික එකගතාවය ඉතාමත්ම අවශ්යයි | rate prashna wisandeematath jathika ha agamika samagiya menma jathika ekagathawaya ithamathma awashyayi |
ඔය බොරු වොයිස් කට් දේශපාලඥයෙක් වෙනවට වඩා ඒක උත්තරීතරයි මම හිතන්නේ | oya boru woyis kat deshapalagnayek wenawata wada eka uththareetharayi mama hithanne |
චීනයෙන් ල ැබූ වකුගඩු රෝහල දැන් වැඩ පටන් අරගෙන තිබෙනවා | cheenayen la ebu wakugadu rohala den weda patan aragena thibenawa |
ද්රවිඩ සහ මුස්ලිම් ඡන්ද ගැන ශ්රීලනිප ය කියන කතාව | drawida saha muslim chanda gena shreelanipa ya kiyana kathawa |
ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව සහ එය යටතෙහි වන සියලුම කමිටු ඒකක සහ ක්රියාමාර්ග අවලංගු කිරීමට සහ ආ | arthika kalamanakarana katayuthu pilibada kebinat kamituwa saha eya yatathehi wana siyaluma kamitu ekaka saha kriyamarga awalangu kireemata saha a |
ආරක්ෂක අංශ නොමඟ යන ලෙස මහජනතාව බියට පත්වන ආකාරයට මෙවැනි ක්රියා සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් ඉතා දැඩිව කටයුතු කරනවා | arakshaka ansha nomanga yana lesa mahajanathawa biyata pathwana akarayata meweni kriya sidu karana theneththan sambandhayen itha dediwa katayuthu karanawa |
එහෙත් ඕස්ට්රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්රාන්තය වන නිව්සවුත් වේල්ස් ප්රාන්තයෙන් අගෝස්තු මාසය ආරම්භයේ සිට දිනකට ආසාදිතයන් දෙනෙකුට වඩා වාර්තාවී නැහැ | eheth ostreliyawe wadathma janakeerna pranthaya wana niwsawuth wels pranthayen agosthu masaya arambhaye sita dinakata asadithayan denekuta wada warthawee nehe |
ඒකට හේතුව අපි යම්කිසි අරමුණකට යනවා නම් අපිට හරි මැප් එකක් සහ ගයිඩ් කෙනෙක් ඉන්නවා නම් පාර වරද්ද ගන්නේ නැතිව හරි තැනට යනවානේ | ekata hethuwa api yamkisi aramunakata yanawa nam apita hari mep ekak saha gayid kenek innawa nam para waradda ganne nethiwa hari thenata yanawane |
ඒ පරීක්ෂණ අනුව තමයි බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේ | e pareekshana anuwa thamayi buddhi ansha niladhariyek athadanguwata gaththe |
එම තරුණයින් විසින් මේවා ඉදිරිපත් කරනු ලබන්නේ ද නිසි අධ්යයනයකින් තොරවය | ema tharunayin wisin mewa idiripath karanu labanne da nisi adhyayanayakin thorawaya |
නිල සහ නොනිල වශයෙන් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක් වේ | nila saha nonila washayen owunge mulika minis ayithiwasikam ullanghanaya weemata lak we |
සම්මුතිවාදී ආණ්ඩුවේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ | sammuthiwadee anduwe kisidu wenasak sidu wenne ne |
ජනවාරි වෙනිදා වෙනසක් සිදුකිරීමට ප්රධාන හේතුවක් වූයේ වංචා දූෂණ නාස්තිය හා අපරාධ | janawari wenida wenasak sidukireemata pradhana hethuwak wuye wancha dushana nasthiya ha aparadha |
මෙවැනි උපක්රම විශාල වශයෙන් කළ හැකි වන්නේ යහපාලන රජය පොරොන්දු වූ ප්රතිසංස්කරණ ලබා දීමට අපොහොසත් වූ නිසාත් එහි ප්රතිඵලයක් ලෙස බොහෝ දෙනා මංමුළා සහගත තත්වයට පත්ව සිටීම නිසාත්ය | meweni upakrama wishala washayen kala heki wanne yahapalana rajaya porondu wu prathisanskarana laba deemata apohosath wu nisath ehi prathipalayak lesa boho dena manmula sahagatha thathwayata pathwa siteema nisathya |
මීගමුවේ අලූත් පදිංචියට යන්න පෙරදා විජේවීර සොයා හමුදාව එයි | meegamuwe aluth padinchiyata yanna perada wijeweera soya hamudawa eyi |
ජනතාවට වැඩක් නොකර නිකන් ඉන්න අය තමයි මේ කෑ ගසන්නේ | janathawata wedak nokara nikan inna aya thamayi me ke gasanne |
ඒ | e |
අපි කියන්නේ ලංකාව තුළත් බඳවා ගන්නා ප්රතිශතය අතර ප්රමාණයක් වැඩි කර ඉතිරි වන සිසුන්ගේ ප්රශ්නය ගැන වෙනම සලකා බලමු කියලා | api kiyanne lankawa thulath bandawa ganna prathishathaya athara pramanayak wedi kara ithiri wana sisunge prashnaya gena wenama salaka balamu kiyala |
කේ බුද්ධික කුමාරසිරි හෝමාගම නියඳගල මාකඹුර මාර්ගයේ වැනි පටුමඟ ආසන්නයේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ ති්රරෝද රථයක් මාර්ගයෙන් ඉවත තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි | ke buddhika kumarasiri homagama niyandagala makambura margaye weni patumanga asannaye dee margaye gaman karamin thibu thiraroda rathayak margayen iwatha thappayaka geteemen sidu wu anathurakin ek ayeku miya gos thawath pas deneku thuwala laba homagama mulika rohalata ethulath kara etheyi homagama polisiya pawasayi |
සාමාන්යයෙන් ජනාධිපතිවරයා වේදිකාවේ කතා කරන විට මොන තරම් පැටලූණත් අපට ඒ පිළිබඳව වෙනස් ලෙස සිතිය හැකිව තිබුණා | samanyayen janadhipathiwaraya wedikawe katha karana wita mona tharam petalunath apata e pilibandawa wenas lesa sithiya hekiwa thibuna |
අද සමාජ මාධ්ය ජාලාවල ඇත්ත තේරුම් අරගෙන කටයුතු කරන අය ස්වේච්ඡාවෙන් මැදිහත් වී අනෙත් අයට කරුණු බෙදා හදා දෙනවා | ada samaja madhya jalawala eththa therum aragena katayuthu karana aya swechchawen medihath wee aneth ayata karunu beda hada denawa |
එන් | en |
ඉන්දියානු මිතුරෙක් | indiyanu mithurek |
තමාට තම දරුවන්ට හෝ සැමියා සමග මසුන් ඇල්ලීමට ගිය ප්රකාශ්ට හෝ කොවිඩ් නොමැති නම් සැමියා මියයාමෙන් පසුව ඔහුගේ දේහයට පමණක් කොවිඩ් වැළදුනේ කෙසේද යන්න ඇය තවමත් විමසන්නීය | thamata thama daruwanta ho semiya samaga masun elleemata giya prakashta ho kowid nomethi nam semiya miyayamen pasuwa ohuge dehayata pamanak kowid weladune keseda yanna eya thawamath wimasanneeya |
ඉංගිරිය මා ඉංගිරියේ දී පොලිස් ජිප් රියක් හා පෞද්ගලික බසයක් ගැටීමෙන් පොලිසියේ සිවු දෙනෙක් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළු කරනු ලැබූහ | ingiriya ma ingiriye dee polis jip riyak ha paudgalika basayak geteemen polisiye siwu denek thuwala laba horana rohalata ethulu karanu lebuha |
යාවදත්ථ චීවරය කැමති තරම් සිවුරු පරිභෝජනයට කැපය | yawadaththa cheewaraya kemathi tharam siwuru paribhojanayata kepaya |
මෙම රෝගය බෝවී ඇත්තේ අප්රිකාවෙනි | mema rogaya bowee eththe aprikaweni |
හිටපු ජනපති රැක ගන්න මන්ත්රීවරු පිරිසක් සභාවේ බිම ඉඳ ගනිති ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වැනි සංශෝධනය දෙවන වර කියැවීමෙන් පසු පාර්ලිමේන්තුවේදී අද නොසන්සුන්තාවක් ඇති වුණා එ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සභාව මැද බිම වාඩි වීම හේ... | hitapu janapathi reka ganna manthreewaru pirisak sabhawe bima inda ganithi andukrama wyawasthawe weni sanshodhanaya dewana wara kiyeweemen pasu parlimenthuwedee ada nosansunthawak ethi wuna e hitapu janadhipathi mahinda rajapaksha mahatha allas ho dushana chodana wimarshana komishan sabhawata kendaweemata wirodhaya pal... |
සුදු අලි බිහිකරලා පරම්පරා ගණනාවකට නිර්මාණය කළේ මොන කාලෙද ජී | sudu ali bihikarala parampara gananawakata nirmanaya kale mona kaleda jee |
වැඩි වැඩියෙන් එල් | wedi wediyen el |
පෞද්ගලික හා ලංගම බස් සාමාන්ය පරිදි ක්රියාත්මක වන බවට නිවේදනයක් දුම්රිය ක් සාමාන්ය පරිදි | paudgalika ha langama bas samanya paridi kriyathmaka wana bawata niwedanayak dumriya k samanya paridi |
එහි බී කොටසේ ගින්න හටගෙන ඇතැයි කියති | ehi bee kotase ginna hatagena etheyi kiyathi |
උතුරු මැද පළාත තුළ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් | uthuru meda palatha thula kabanika pohora nishpadanaya ihala nenweemata wishesha wedapiliwelak |
පෙරේරා මධ්යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මාධ්ය හමුව අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය | perera madhyasthanayedee pewethi ekabaddha wipakshaye wishesha madhya hamuwa amathamin e mahatha mese illa sitiyeya |
සී | see |
ඒ බිය දනවන පණිවිඩ අනුන්ට කරන සේවයක් සේ සලකා තමන්ගේ මිතුරන්ට ද යවති | e biya danawana paniwida anunta karana sewayak se salaka thamange mithuranta da yawathi |
තෝ හිතුවද මං සක්මන් භාවනා කරනව කියල නෑ බොල ඉඳගෙන කරන්නෙ | tho hithuwada man sakman bhawana karanawa kiyala ne bola indagena karanne |
මේ මොකක්ද හිර ගෙදරක ඉන්න ගැහුණු ජායාරූපයක් | me mokakda hira gedaraka inna gehunu jayarupayak |
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට ලක්ෂ නවයකට අධික විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණ ඇතැයි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා | mema wasare me dakwa kalaya thula shree lankawata laksha nawayakata adhika widesheeya sancharakayan pirisak pemina etheyi shree lanka sancharaka sanwardhana adhikariya pawasanawa |
අදටත් මම ඉන්නේ ගෙදරින් පිට අර මහත්තයාගේ ගෙදර | adatath mama inne gedarin pita ara mahaththayage gedara |
ඒවා මෙහෙම කියන්න බැහැ සර් | ewa mehema kiyanna behe sar |
අවසන් වන විට රෑ බෝවී තිබුණෙන් ජනාධිපතිවරයාට ආපසු එන්නට ඉක්මනින් කටයුතු සූදානම් කෙරිණි | awasan wana wita re bowee thibunen janadhipathiwarayata apasu ennata ikmanin katayuthu sudanam kerini |
තම අදහසට එකඟ නොවන හෙයින් උඹට හොඳ පාඩමක් උගන්වන්නන් කෝ යැයි තමන්ටම කියා ගත් ඔහු මෙදින සවස අසල ගමකට ගොස් ගමේ තිබූ කිතුල් ගසක ඇට කීපයක් සහ කහඹිලියා කොළ කීපයක් කඩා ගෙනැවිත් කොටා අඹරා ඒවා අසල්වැසි නිවසේ වැසිකිළිය මත ඇති ජල ටැංකියට කවලම් කළේ සාමාන්යයෙන් එම නිවැසි කාන්තාව සිය කටයුතු නිමකර රාත්රී ට පමණ දිය නාන බව ඔහු දන්න හෙයි... | thama adahasata ekanga nowana heyin umbata honda padamak uganwannan ko yeyi thamantama kiya gath ohu medina sawasa asala gamakata gos game thibu kithul gasaka eta keepayak saha kahambiliya kola keepayak kada genewith kota ambara ewa asalwesi niwase wesikiliya matha ethi jala tenkiyata kawalam kale samanyayen ema niwesi... |
දමිළ ජනයා ආයුධ අතට ගෙන තම අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් දියත් කරන්නට සිදුවූයේ කොහේවත් ඔවුනට තිබූ කැසිල්ලකට නොව මහජාතිය ඉතිහාසය පුරා ඔවුන්ව පාවිච්චි කිරීම් සහ රැවැට්ටීම්වල ප්රතිඵලයක් ලෙසය | damila janaya ayudha athata gena thama ayithiwasikam wenuwen sannaddha aragalayak diyath karannata siduwuye kohewath owunata thibu kesillakata nowa mahajathiya ithihasaya pura owunwa pawichchi kireem saha rewetteemwala prathipalayak lesaya |
ප්රජාතන්ත්රවාදය දුර්වල කිරීමේ උත්සාහයක් පිළිබඳ අනුර දිසානායකගෙන් හෙළිදරවුවක් වීඩියෝ | prajathanthrawadaya durwala kireeme uthsahayak pilibanda anura disanayakagen helidarawuwak weediyo |
මේකිට කරන්නම් හොද වැඩක් කියලා ඌට හිතෙන්න ඇති මේකා පස්ස පැත්ත ලේවකාගත්තා දැන් මම කොහොමද ඕක කරන්නේ ඉතින් මම තේරුම්ගත්තා අනිත් උන් කරන හැමදේම මට කරන්න බෑ කියලා | mekita karannam hoda wedak kiyala uta hithenna ethi meka passa peththa lewakagaththa den mama kohomada oka karanne ithin mama therumgaththa anith un karana hemadema mata karanna be kiyala |
ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් ක් | dengu bawata seka kerena rogeen k |
බී | bee |
අපි දෙන්නා හොඳ යාළුවෝ විදියට ආශ්රය කරන්නේ | api denna honda yaluwo widiyata ashraya karanne |
සම්ප්රවේශය ජනවාරි | sampraweshaya janawari |
පසුගිය වසරේ දී ප්රධාන කොන්ත්රාත් ගිවිසුම් අත්සන් කළ අශේන් බණ්ඩාර හා අකිල ධනංජය මෙවර කොන්ත්රාත්තුවෙන් ඉවත් කර තිබේ | pasugiya wasare dee pradhana konthrath giwisum athsan kala ashen bandara ha akila dhananjaya mewara konthraththuwen iwath kara thibe |
සංවත්සර දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සමගින් ලංකාවේ පුරාවිද්යා ස්ථාන පිළිඹිඹු කෙරෙන මුද්දර ක් ද නිකුත් කිරීමට නියමිතව ඇති අතරම වන සංවත්සර සමරු කලාපය සමගින් ග්රන්ථ එළිදැක්වීම ද සිදු කෙරේ | sanwathsara dinaya nimiththen wishesha samaru muddarayak samagin lankawe purawidya sthana pilimbimbu kerena muddara k da nikuth kireemata niyamithawa ethi atharama wana sanwathsara samaru kalapaya samagin grantha elidekweema da sidu kere |
එහෙත් සෑම අතින්ම පීඩාවට පත්ව සිටින ජනතාවගේ එකම අනාගත අපේක්ෂාව වී තිබුණේ නිදහස් අධ්යාපනයයි | eheth sema athinma peedawata pathwa sitina janathawage ekama anagatha apekshawa wee thibune nidahas adhyapanayayi |
දිවි රඟමඬලින් බැස ගිය ගෝරිං මුදලාලිගේ සගයා | diwi rangamandalin besa giya gorin mudalalige sagaya |
එහෙත් යටපත්වී තිබුණු එම ප්රශ්නය රට පෙර නොවූ විරූ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ආණ්ඩුව දේශපාලන වශයෙන් විශාල පීඩනයකට ලක්වී සිටින මේ මොහොතේ මතුවීම ගැටලුසහගතය | eheth yatapathwee thibunu ema prashnaya rata pera nowu wiru wishala arthika arbudayakata muhuna dee anduwa deshapalana washayen wishala peedanayakata lakwee sitina me mohothe mathuweema getalusahagathaya |
හිඟන්නාට දැමූ ධනවතෙක් සාක්කුවේ දාගෙන | hingannata demu dhanawathek sakkuwe dagena |
ජාතියේ පිනෙන් දේශයේ ජනිත ජැක්සන් ඇන්තනීගේ අකල් වියෝවින් වේදිකාව පුංචිතිරය සිනමාව තුළ ඇතිවන හිඩැස පුරවාලන්නට කිසිවකුට ඉඩක් නැත | jathiye pinen deshaye janitha jeksan enthaneege akal wiyowin wedikawa punchithiraya sinamawa thula ethiwana hidesa purawalannata kisiwakuta idak netha |
රැවටුනා ඇති ගිලිහුණු සැබෑ සංවර්ධනය නැවත රැගෙන එමු එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂඨ ලෙස ජයග්රහනය කරවමු | rewatuna ethi gilihunu sebe sanwardhanaya newatha regena emu eksath janatha nidahas sandhanaya wishishata lesa jayagrahanaya karawamu |
රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්රමවේදයක් ක්රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ | rajaye rakshitha wenath kandayamak alla geneeme kramawedayak kriyathmaka wena bawa gammu penwa dunha |
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ නිවස ආසන්නයේම පදිංචි ඇයගේ පුංචි අම්මාව සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය | siddhiya sambandhayen deriyage niwasa asannayema padinchi eyage punchi ammawa sekapita athadanguwata gathbawa polisiya pewaseeya |
මාර්ටින් වික්රමසිංහ ජෝර්ජ් කීට් චිත්රසේන සරච්චන්ද්ර ලෙස්ටර් අමරදේව ඉන් කිහිප දෙනෙකි | martin wikramasinha jorj keet chithrasena sarachchandra lestar amaradewa in kihipa deneki |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.