Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්රජාවට දැනුම් දෙන්නේ | me pilibanda itha awadhanayen katayuthu karana lesatayi dheewara saha nawuka prajawata denum denne |
ආණ්ඩුවේ ප්රතිපත්තිය වී තිබෙන්නේ පොහොර සහනාධාරය කප්පාදු කර මුදල් ඉතිරි කර ගැනීමයි | anduwe prathipaththiya wee thibenne pohora sahanadharaya kappadu kara mudal ithiri kara geneemayi |
දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු කිරිම් අතරතුර මෙම පිපිරිම සිදුවී තිබේ | diyathalawa guwan hamuda kandawure puhunu kirim atharathura mema pipirima siduwee thibe |
රුපියල පා කෙරේ ඩොලරයේ අගය රුපියල් ක් වෙයි වීඩියෝ | rupiyala pa kere dolaraye agaya rupiyal k weyi weediyo |
පසුව අනාවරණ වූයේ ඇය කලක සිට ලිංගික අතවරවලට ද ලක්ව ඇති බවටයි | pasuwa anawarana wuye eya kalaka sita lingika athawarawalata da lakwa ethi bawatayi |
ඒ අතර අපේ පොලීසිය සෙසු රාජ්ය සංස්ථා හා දෙපාර්තමේන්තු මෙන්ම දේශපාලන හස්තයට යටත් වී තිබෙන බවට වන කදිම සාක්ෂියක් පසුගියදා මාධ්ය විසින් වාර්තා කරන ලදී | e athara ape poleesiya sesu rajya sanstha ha departhamenthu menma deshapalana hasthayata yatath wee thibena bawata wana kadima sakshiyak pasugiyada madhya wisin wartha karana ladee |
මෙයින් පෙනී යන්නේ මෙම ප්රශ්නය අදට පමණක් වලංගු වන කාරණයක් නොවන බවයි | meyin penee yanne mema prashnaya adata pamanak walangu wana karanayak nowana bawayi |
බලන්න අප්පිරියයි | balanna appiriyayi |
සන්ජේගෙන් රන්බීර්ට කරදරයක් | sanjegen ranbeerta karadarayak |
වනවිට ඔහු රෝයල් පාර්ක් එක වෙත පැමිණියේය | wanawita ohu royal park eka wetha peminiyeya |
හිරු ගමින් ගමට වැඩසටහන අද පැවැත්වෙන්නේ කුරුණෑගල විල්ගොඩපුර ගම්මානයේයි | hiru gamin gamata wedasatahana ada pewethwenne kurunegala wilgodapura gammanayeyi |
ඒ පනතට අනුව විශ්ව විද්යාල සියල්ල මණ්ඩප බවට පත්කරලා තනි විශ්ව විද්යාලයක කොටස් බවට පත් කරලා කොළඹ ඉඳලා පාලනය කිරීමේ ක්රමවේදයක් ඇති කළා | e panathata anuwa wishwa widyala siyalla mandapa bawata pathkarala thani wishwa widyalayaka kotas bawata path karala kolamba indala palanaya kireeme kramawedayak ethi kala |
නිරෝධායන කාලයක් ගතකිරීමට යොමුවීම ප්රතික්ෂේප කරන කොරෝනා වයිරසය ආසාදිතයන්ට සිර දඬුවම් හෝ ස්ටර්ලින් පවුම් ක රුපියල් දඩ මුදලක් නියම කිරීමට බ්රිතාන්යය තීරණය කර ඇත | nirodhayana kalayak gathakireemata yomuweema prathikshepa karana korona wayirasaya asadithayanta sira danduwam ho starlin pawum ka rupiyal dada mudalak niyama kireemata brithanyaya theeranaya kara etha |
මීටර ඉසව්වෙන්ද දස්කම් දැක්වූ ඔහු ආසියානු ගෝන්ප්රී තරගවලදී එම ඉසව්වෙන් තරගවැදී රන් පදක්කම් ද දිනාගෙන තිබේ | meetara isawwenda daskam dekwu ohu asiyanu gonpree tharagawaladee ema isawwen tharagawedee ran padakkam da dinagena thibe |
උඹ ඩාක් වෙබ් එකේ ඇඩ් එකක් දාලා තිබුණා නේද හැකිං කන්ට්රැක්ට් බාරගන්නවා කියලා | umba dak web eke ed ekak dala thibuna neda hekin kantrekt baragannawa kiyala |
ඇය එහි සිට ගඟ දෙස බලා සිටියේ දැඩි කල්පනාවෙනි | eya ehi sita ganga desa bala sitiye dedi kalpanaweni |
මුඛ ආවරණ නැතිව ඇඹිලිපිටියට ආ පිරිස් පොලිසියෙන් හරවා යවති | muka awarana nethiwa embilipitiyata a piris polisiyen harawa yawathi |
ජයන්ත ධනපාල | jayantha dhanapala |
පාරිසරික තාක්ෂණික ආර්ථික හා මූල්යමය ලෙස ඵලදායී හා වාසිසහගත ව්යාපෘතියක් ලෙස මෙකී ව්යාපෘතිය හඳුනාගෙන තිබුණි | parisarika thakshanika arthika ha mulyamaya lesa paladayee ha wasisahagatha wyapthiyak lesa mekee wyapthiya handunagena thibuni |
ක් වන බව ආචාර්යවරයා හෙළිකරයි | k wana bawa acharyawaraya helikarayi |
තජූඩීන් මැරුණේ අනතුරකින් නොවෙයි උවමනාව කාගේද කියලා හොයනවා | thajudeen merune anathurakin noweyi uwamanawa kageda kiyala hoyanawa |
කෙසේවෙතත් වැනිදා පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති | kesewethath wenida peyaka widuli kappaduwak siduwanu ethi |
සියයට පහක හයක පමණ පොලියකට එම ණය ලබාදීමට සැලසුම් කර තිබේ | siyayata pahaka hayaka pamana poliyakata ema naya labadeemata selasum kara thibe |
ගම්පහ මැදගම සිරි සුනන්දාරාමය | gampaha medagama siri sunandaramaya |
පානදුර අරුක්ගොඩ දී දෙසතියකට පමණ පෙර අනතුරකින් මිය ගිය බව කියන තරුණයකුගේ සිරුර පානදුර මහේස්ත්රාත් චන්දිම ලියනගේ මහතාගේ නියෝගයෙන් ගොඩගැනීමට යයි | panadura arukgoda dee desathiyakata pamana pera anathurakin miya giya bawa kiyana tharunayakuge sirura panadura mahesthrath chandima liyanage mahathage niyogayen godageneemata yayi |
නමුත් අපි අද කොතනද ඉන්නේ | namuth api ada kothanada inne |
නමුත් සහන වලට වඩා අවශ්ය වන්නේ ඒ අපරාධ සිදුකල අපරාධකරුවන් නීතිය හමුවට පැමිණ වීමයි | namuth sahana walata wada awashya wanne e aparadha sidukala aparadhakaruwan neethiya hamuwata pemina weemayi |
මාස ක් පමණ ගතව ඇතත් එම කමිටුව ඒ පිළිබඳ කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැති බවද පැවසෙන අතර එසේ කල්මරමින් සිටින්නේ අදාළ ඖෂධය රුපියල් මිලටම ගැනීමට යැයි ද සෞඛ්ය අමාත්යංශයේ අභ්යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය | masa k pamana gathawa ethath ema kamituwa e pilibanda kisidu warthawak idiripath kara nethi bawada pewasena athara ese kalmaramin sitinne adala aushadhaya rupiyal milatama geneemata yeyi da saukya amathyanshaye abhyanthara aranchi marga anawaranaya kaleya |
ප්රතිලාභ අනුපාතිකය සියයට දක්වා අඩු කිරීමක් මෙයින් සිදු ව තිබේ | prathilabha anupathikaya siyayata dakwa adu kireemak meyin sidu wa thibe |
ඒවා පුද්ගලික ක්රිකට් ආයතන | ewa pudgalika krikat ayathana |
ශ්රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වී තිබෙනවා | shree lanka amarapura nikaye mahanayaka athipujya kotugoda dhammawasa mahanahimiyan kolamba paudgalika rohalaka prathikara labamin sitiyadee apawath wee thibenawa |
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ | manda saki sanda ninda pathulata oba giye |
මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් රන් පදක්කම් ක් හා රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වූ අතර අනෙක් තරගකරුවන්ද කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් විය | mema tharagawaliya sandaha idiripath wu tharagakaruwan ran padakkam k ha ridee padakkam dekak dina geneemata samathwu athara anek tharagakaruwanda kepee penena dakshatha penweemata samath wiya |
නව සාමදාන විනිශ්චයකාරවරුන් දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයක් අදදින සමාජ සුභසාධන හා ප්රාථමික කර්මාන්ත අමාත්ය ගරු දයා ගමගේ අධිකරණ හා බන්ධනාගාර අමාත්ය තලතා අතුකෝරලකාන්තා හා ළමා කටයුතු අමාත්ය චන්ද්රානි බන්ඩාර පළාත් සභා මන්ත්රී ශාන්තිනී කෝන්ගහගේ පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය තුසිතා විජේමාන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී ... | nawa samadana winishchayakarawarun denekuta pathweem lipi labadeeme uthsawayak adadina samaja subhasadhana ha prathamika karmantha amathya garu daya gamage adhikarana ha bandhanagara amathya thalatha athukoralakantha ha lama katayuthu amathya chandrani bandara palath sabha manthree shanthinee kongahage parlimenthu mant... |
අද ඔවුන් ඒවට මැදිහත් වෙන්නේ පටු දේශපාලන අරමුණුවලටයි | ada owun ewata medihath wenne patu deshapalana aramunuwalatayi |
ලංකාවේ සංවර්ධනයට රුසියාවෙන් ආධාර | lankawe sanwardhanayata rusiyawen adhara |
පාරමිතා ධර්ම පිළිබඳ විමසීමේදී කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා යනුවෙන් දක්නට ලැබේ | paramitha dharma pilibanda wimaseemedee karunupaya kosalla pariggahitha yanuwen daknata lebe |
දිස්ත්රික්ක නවයක වී මිලදී ගැනීම ඇරඹේ | disthrikka nawayaka wee miladee geneema erambe |
යම් ආකාරයකින් එවැනි විශේෂිත තත්වයක් හිමිකර ගන්නා තැනැත්තා ස්වභාවයෙන්ම බලන්නේ එකී තත්වය එක දිගටම ආරක්ෂා කර ගැනීමටයි | yam akarayakin eweni wisheshitha thathwayak himikara ganna theneththa swabhawayenma balanne ekee thathwaya eka digatama araksha kara geneematayi |
අපේ සුභාවිත ගීතය තුළ පළමු වතාවට ඔපෙරා ශෛලිය ඇතුළත් කරලා මෙහි ගීත නිර්මාණය කර තිබෙනවා | ape subhawitha geethaya thula palamu wathawata opera shailiya ethulath karala mehi geetha nirmanaya kara thibenawa |
ඇය අද නැවතත් වැලිකඩ සිර මැදිරියට යන්නේ කෙසේ දැයි දියණියන් සිටින මව්වරැ මෙන්ම දරැවන් සිටින මිනිසුන් සහ ගැහැණුන් ද ලංකාවේ වත්මන් පාලකයන්ද නැවතත් කල්පනා කල යුතුය | eya ada newathath welikada sira mediriyata yanne kese deyi diyaniyan sitina mawware menma darewan sitina minisun saha gehenun da lankawe wathman palakayanda newathath kalpana kala yuthuya |
දින නිකුත් කල අංක | dina nikuth kala anka |
කෘෂිකර්ම අමාත්යංශයේ ගොවිජන සේවා දෙපාර්තමෙන්තුවේ ප්රතිපාදන මත ප්රතිසංස්කරණ කළ මාතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කනන්ගමුව පල්ලේවෙල තලමුරේ කෘෂි මාර්ගය විවෘත කිරිම කෘෂිකර්ම රාජ්ය අමාත්ය වසන්ත අලුවිහාරේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් දා සිදු කළ අතර මේ සදහා රුපියල් ලක්ෂ කට ආසන්න මුදලක් වැය කර තිබේ | kshikarma amathyanshaye gowijana sewa departhamenthuwe prathipadana matha prathisanskarana kala mathale pradesheeya lekam kottashaye kanangamuwa pallewela thalamure kshi margaya wiwtha kirima kshikarma rajya amathya wasantha aluwihare methithumage pradhanathwayen da sidu kala athara me sadaha rupiyal laksha kata asanna... |
මෙම මෙල්ල කර ගැනීම තුල බිහිවන සමාජ තත්වය ප්රජාතන්ත්රවාදයයි | mema mella kara geneema thula bihiwana samaja thathwaya prajathanthrawadayayi |
අදටවත් ඉන්දියාවේ මිනිස්සු ඒ අයව ඉන්දියාවේ අය හැටියට සලකන්නෙ නෑ | adatawath indiyawe minissu e ayawa indiyawe aya hetiyata salakanne ne |
මෙසේ සිතන්න | mese sithanna |
සෞඛ්ය නීති අනුගමනය කරමින් බැතිමතුන් නිවෙස්වල සිට පොසොන් සමරයි වීඩියෝ | saukya neethi anugamanaya karamin bethimathun niweswala sita poson samarayi weediyo |
එසේ වන්නේ විශේෂකොටම ඇතැම් දේශපාලන පක්ෂ එයට එකතු නොවන බව ප්රසිද්ධියේ ප්රකාශ කර තිබීම නිසාය | ese wanne wisheshakotama ethem deshapalana paksha eyata ekathu nowana bawa prasiddhiye prakasha kara thibeema nisaya |
එහිදී ඔහු සඳහන් කළේ අපරාධ සම්බන්ධ පිරිස් සාමුහිකව එක්ව මෙම ගැටුම නිර්මාණය කර ඇති බවට ද තොරතුරු වාර්තා වන බවයි කොළඹ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ | ehidee ohu sandahan kale aparadha sambandha piris samuhikawa ekwa mema getuma nirmanaya kara ethi bawata da thorathuru wartha wana bawayi kolamba ada pewathi madhya hamuwakata ekwemin ohu kiya sitiye |
හලාවත මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට | halawatha mulasthana pradhana polis pareekshakawarayata wedi thebeemata uthsaha kala polis serayanwarayeku athadanguwata |
අතුරුදන්වුවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදී ආරම්භ කරන ලද සත්යග්රහයට දින ක් ගතවුව ද රජයෙන් මෙතෙක් විසඳුමක් නොලැබුනු බව පවසමිනුයි මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ | athurudanwuwan wenuwen wisandum illa mulathiwhidee arambha karana lada sathyagrahayata dina k gathawuwa da rajayen methek wisandumak nolebunu bawa pawasaminuyi mema wirodhathawa sanwidhana kara eththe |
සංසන්ඳනාත්මකව බැලූ කල ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරීමක් ලෙස සැලකිය හැකි කෘතීන් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කළේය | sansanndanathmakawa belu kala jon apbayik emerikanu jeewithaye gemi jeewithaya alankarawa wisthara kireemak lesa selakiya heki ktheen nihada eheth peralikara rachana shailiyakin idiripath kaleya |
රිදම් ඕප දූප | ridam opa dupa |
කෙසේ වුවද මෙම තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මනිපායි පොලීසියට බාරදුන් බව ද හමුදා ප්රකාශකවරයා සඳහන් කළේය | kese wuwada mema thidena wedidura wimarshana katayuthu sandaha manipayi poleesiyata baradun bawa da hamuda prakashakawaraya sandahan kaleya |
අද පවතින සමාජයට මෙන්ම හෙට ඉපදෙන්න සිටින දරුවාටද අපෙන් ඉටුවිය යුතු වගකීම් කොටසක් තිබෙනවා | ada pawathina samajayata menma heta ipadenna sitina daruwatada apen ituwiya yuthu wagakeem kotasak thibenawa |
අමරසිංහ බටපොල නගරයේ තොග වෙළඳ සලක අද දින රාත්රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි | amarasinha batapola nagaraye thoga welanda salaka ada dina rathree ginnak hatagena etheyi polisiya kiyayi |
නායකයයි කියලා කිව්ව පලියට විරුද්ධ පක්ෂයක් වෙන්නේ නැහැ | nayakayayi kiyala kiwwa paliyata wiruddha pakshayak wenne nehe |
එම පාඨමාලාව කළුගල් කැටයම්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලාවට උපදේශකයන් ගෙන ඒමට ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමින්ද්රයන් වහන්සේ ඉන්දියාවේ මහබලිපුරම් ප්රදේශයට වැඩම කළහ | ema patamalawa kalugal ketayamkaruwan puhunu kireeme patamalawata upadeshakayan gena emata galboda gnanissara nayaka swamindrayan wahanse indiyawe mahabalipuram pradeshayata wedama kalaha |
සරත්චන්ද්ර මහතාය | sarathchandra mahathaya |
යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන් යනුවෙන් ද කාෂ්යප බුදුන් වැඩ සිටි තැන හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු හේ පදලස සතරවැනි කුඩා දාගැබයි යනුවෙන් සඳහන්ය | yanuwenda konagama budun weda siti thena he den padalasa pedum desen deweni maha se then yanuwen da kashyapa budun weda siti thena he den padalasa pedum desen thunweni maha se then yanuwenda awasanayata gauthama budun ahasata negi thena silachethiyattane sala thenhidu he padalasa satharaweni kuda dagebayi yanuwen sanda... |
ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දිනය තුළ සිදුකළ පරීක්ෂාකිරීම් වලදී මෙම නඩු පැවරීම සිදුකර ඇති බව සෞඛ්ය අමාත්යංශය සඳහන් කළේය | jathika ahara surakshithatha sathiye palamu dinaya thula sidukala pareekshakireem waladee mema nadu pewareema sidukara ethi bawa saukya amathyanshaya sandahan kaleya |
එහි දී ජනාධිපතිවරයා පැවසුවේ යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බවත් එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්ය සංවර්ධන වැඩපිළිවෙළ ක්රියාවට නංවන බවයි | ehi dee janadhipathiwaraya pewasuwe yuddhayata pera uthuru palathen jathika arthikayata pulul dayakathwayak laba dun bawath ema shakthimath arthikaya yali uthure ethi kireemata awashya sanwardhana wedapiliwela kriyawata nanwana bawayi |
ඇනෙක්ස් එකක් හොයන්න කියලා යාළුවෙක්ට කියලා තිබ්බා | eneks ekak hoyanna kiyala yaluwekta kiyala thibba |
ශ්රී ලංකාවේ හෝටල ඉදිකිරීමට සහ ඒවායේ කළමනාකාර කටයුතුවල යෙදීම සදහා ආයෝජනය කිරීමට චීන සමාගම්වලට ඇවැසි සහය ද ලබාදෙනු ඇත | shree lankawe hotala idikireemata saha ewaye kalamanakara katayuthuwala yedeema sadaha ayojanaya kireemata cheena samagamwalata ewesi sahaya da labadenu etha |
කැරි ගේම් එකක්නේ යකෝ | keri gem ekakne yako |
මැදවච්චිය දුම්රිය නගරය ප්රදේශයේ සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බව සඳහන්ය | medawachchiya dumriya nagaraya pradeshaye siya niwase dee eya gela welalagena ethi bawa sandahanya |
ඩිස්ට්රිබියුටර්ස් ප්රනාන්දු මහතාට අයිති තවත් සමාගමකි | distribiyutars pranandu mahathata ayithi thawath samagamaki |
මේ අතර ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු පැහැර ගැනිමට ලක්වු තරුණයාගේ ජංගම දුරකතනයෙන් දරුවාගේ පියාට ඇමතුමක් දී දෙදෙනාම නිදහස් කිරිමට රුපියල් ලක්ෂ කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය සඳහන් කළා | me athara eeye paswaruwe pudgalayeku pehera genimata lakwu tharunayage jangama durakathanayen daruwage piyata emathumak dee dedenama nidahas kirimata rupiyal laksha kappam mudalak illa ethi bawa polisiya sandahan kala |
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මැණික් ගරන්නෙකු කම්කරුවෙකු වාහන පින්තාරු කරුවෙකු සහ කුලියට පොල් කඩන්නෙකු ද වේ | kolamba aparadha kottashaya wisin athadanguwata gath sekakaruwan athara menik garanneku kamkaruweku wahana pintharu karuweku saha kuliyata pol kadanneku da we |
වෛද්ය ජයසූරිය මහතා ඔහුගේ වටිනා කාලය කැපකර මේ ගැන පර්යේෂණයක් කිරීමට පැමිණීම ගැන ඔහුට මා ඇතුළු රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේම ස්තුතිය පුද කරනවා | waidya jayasuriya mahatha ohuge watina kalaya kepakara me gena paryeshanayak kireemata pemineema gena ohuta ma ethulu rohale samastha karya mandalayema sthuthiya puda karanawa |
ඔබ වික්ටර් අයිවන් ලියපු නොනිමි අරගලය පොත කියවලා තියෙනවද නෑ | oba wiktar ayiwan liyapu nonimi aragalaya potha kiyawala thiyenawada ne |
එහෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවූයේදැයි සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුව විසින් සකස් කළ විමර්ශන වාර්තාව සත්ය තොරතුරු සොයාබැලීමකින් තොරව සකස් කළ ඒකපාර්ශවීය ලියවිල්ලක් පමණි | eheyin eksath jatheenge sanwidhanaye mahalekam ben kee mun mahatha shree lankawe manawa himikam kadawuyedeyi soya beleemata pathkala widwath kamituwa wisin sakas kala wimarshana warthawa sathya thorathuru soyabeleemakin thorawa sakas kala ekaparshaweeya liyawillak pamani |
ඒත් මට හිතුණේ ජීවත් වෙන එකක් නෑ කියලා | eth mata hithune jeewath wena ekak ne kiyala |
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්වීමත් සමග එහි සියලු කමිටුද අහෝසි වන හෙයින් ඒවා අලුතින් පිහිටුවීමට සිදුවන බවත් එම කමිටු හරහා කරගෙන ආ වැඩපිළිවෙළේ රිද්මයට ඒවා අලුතින් පිහිටුවීමේදී පැහැදිලිවම බාධා මතුවන බවත් මන්ත්රීවරයා කීවේය | parlimenthuwe sesiwaraya awasanweemath samaga ehi siyalu kamituda ahosi wana heyin ewa aluthin pihituweemata siduwana bawath ema kamitu haraha karagena a wedapiliwele ridmayata ewa aluthin pihituweemedee pehediliwama badha mathuwana bawath manthreewaraya keeweya |
කල්පිටිය ප්රාදේශීය ලේකම් එච් | kalpitiya pradesheeya lekam ech |
එහෙත් ලංකාවේදී යුද්ධයක් දක්වා දිග් ගැස්සුණු අනුක්රමික ඓතිහාසික ක්රියාවලිය පිළිබඳ සැලකිලිමත් වෙමින් සමබර අවබෝධයක් ලබා දෙන අගැයීමක් කිරීම විශේෂයෙන් යුද අපරාධ සහ මානව හිමිකම් අපහරණයන් පිළිබඳ අශෝභන සහ ලජ්ජා සහගත සෙවනැලි මධ්යයේ පහසු කටයුත්තක් නොවන බවක් පෙනෙන්ට තිබේ | eheth lankawedee yuddhayak dakwa dig gessunu anukramika aithihasika kriyawaliya pilibanda selakilimath wemin samabara awabodhayak laba dena ageyeemak kireema wisheshayen yuda aparadha saha manawa himikam apaharanayan pilibanda ashobhana saha lajja sahagatha sewaneli madhyaye pahasu katayuththak nowana bawak penenta thi... |
මේ ප්රදේශයේ පමණක් ජීවත් වන කුඩුම්බේරිය ශාකය මත යැපෙන දළඹු අවස්ථාවක් හිමි නම් සමනල විශේෂය මේ වනාන්තරවල සුවිශේෂත්වය කියාපාන තවත් එක් සාධකයකි | me pradeshaye pamanak jeewath wana kudumberiya shakaya matha yepena dalambu awasthawak himi nam samanala wisheshaya me wanantharawala suwisheshathwaya kiyapana thawath ek sadhakayaki |
තවදුරටත් විස්තර කරනව නම් ජනමාධ්ය ඉන්නෙ ජනතාවගේ සේවයට මිසක් ආණ්ඩුවෙ සේවයට නෙමෙයි කියන එක සිළුමිණ ඇතුළු ලංකාවේ බොහෝ ජනමාධ්ය පටලවගෙන තියෙනවා | thawaduratath wisthara karanawa nam janamadhya inne janathawage sewayata misak anduwe sewayata nemeyi kiyana eka silumina ethulu lankawe boho janamadhya patalawagena thiyenawa |
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා අපේ රටේ වෛද්යවරුන් අරලියගහ මන්දිරයට තමන්ගේ වෘත්තීය ප්රශ්න කතා කරන්න පැමිණෙන විට සිය ගණනක සන්නද්ධ පොලිසියත් හමුදා කණ්ඩායම් ඇතුළු කැරලි මර්දන ඒකක එවුවා | ehidee wediduratath adahas dekwu e mahatha ape rate waidyawarun araliyagaha mandirayata thamange wththeeya prashna katha karanna peminena wita siya gananaka sannaddha polisiyath hamuda kandayam ethulu kerali mardana ekaka ewuwa |
සමිතත් ලංකාවේදී වැඩි දුරක් විසි කර තිබුණේ මීටර් යි | samithath lankawedee wedi durak wisi kara thibune meetar yi |
අනාගතයට ක් කියන වැඩපිළිවෙල අපි දියත් කරන්නෙ ඔක්තෝබර් කන්නන්ගර සතිය පදනම් කරගෙන | anagathayata k kiyana wedapiliwela api diyath karanne okthobar kannangara sathiya padanam karagena |
ජාත්යන්තර මූල්ය සංස්ථාවේ මූල්ය අනුග්රාහකත්වය යටතේ දියත් කරන ලද මෙම වැඩසටහන මඟින් මෙරට කාලීන අවශ්යතාවයක්ව පැවති මුල්ය සේවා ආශ්රිත වංචා සහ සංවිධානාත්මක කූටෝපක්රම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි | jathyanthara mulya sansthawe mulya anugrahakathwaya yatathe diyath karana lada mema wedasatahana mangin merata kaleena awashyathawayakwa pewathi mulya sewa ashritha wancha saha sanwidhanathmaka kutopakrama pilibandawa maha janathawa denuwath kireemata apeksha karayi |
බි | bi |
මිනිසුන්ගේ චින්තනය හදන්න සිනමා ශාලා හදන්න ඕනෑ | minisunge chinthanaya hadanna sinama shala hadanna one |
පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් ඉතාලි බාරි නගරයේදී පොලිස් අත් අඩංගුවට පත්විය | peya wissakata adhika kalayak wen rathayaka enjin kutiye sengawee deshaseema haraha ithaliyata ethulu wu efganisthana tharunayek ithali bari nagarayedee polis ath adanguwata pathwiya |
කම්කරු පංතියට පැය අටකට සීමා වූ වැඩ දිනයක් දිනාගැනීම සඳහා මෙයට අවුරුදු කට පෙර චිකාගෝ නුවර සිදුකළ කම්කරු අරගලය සිහිපත්කරමින් ලොව පුරා වැඩකරන ජනතාව ප්රමුඛ පීඩිත ජනතාව අද ජාත්යන්තර කම්කරු දිනය සමරයි | kamkaru panthiyata peya atakata seema wu weda dinayak dinageneema sandaha meyata awurudu kata pera chikago nuwara sidukala kamkaru aragalaya sihipathkaramin lowa pura wedakarana janathawa pramuka peeditha janathawa ada jathyanthara kamkaru dinaya samarayi |
නැවතත් හිස ඔසවන අන්තවාදීන්ගෙන් ජනතාව ආරක්ෂාකරගනිමු | newathath hisa osawana anthawadeengen janathawa arakshakaraganimu |
මේ මම දැම්මේ යෝජනාවක් | me mama demme yojanawak |
ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව ඇඟ බේරාගන්න හදනවා | janatha wirodhaya hamuwe anduwa enga beraganna hadanawa |
යක්කලමුල්ලේ ගැමියෝ පාරට බසිති | yakkalamulle gemiyo parata basithi |
බීරූට් ගුවන් තොටුපළ මගීන්ට සීමා කර ඇති අතර ගුවන් ටිකට් නිකුත් නොකරන බවද කාර්යාංශය සඳහන් කරයි | beerut guwan thotupala mageenta seema kara ethi athara guwan tikat nikuth nokarana bawada karyanshaya sandahan karayi |
සාගල රත්නායක සම්බන්ධයෙන් රජයේ නිල වෙබ් අඩවිය පල කර තිබූ සම්පූර්ණ වාර්තාව උපුටාගෙන පහත පල කෙරේ | sagala rathnayaka sambandhayen rajaye nila web adawiya pala kara thibu sampurna warthawa uputagena pahatha pala kere |
මන්ද බොහෝ සිංහල බෞද්ධයන්ට දැන් පූටින් පෙනෙන්නේ දෙයියෙකු මෙනි | manda boho sinhala bauddhayanta den putin penenne deyiyeku meni |
එම් | em |
අද අළුයම | ada aluyama |
ශ්රී ලංකා නවසිලන්ත එක්දින තරගාවලියට පළපුරුදු ක්රීඩකයින් එක් නො වන ලකුණු | shree lanka nawasilantha ekdina tharagawaliyata palapurudu kreedakayin ek no wana lakunu |
ඇඹිලිපිටිය සයිබන් පෙදෙස යාය ප්රදේශයේ දී අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ | embilipitiya sayiban pedesa yaya pradeshaye dee abhirahas lesa miya giya kantha mala sirurak polisiya wisin soyagena thibe |
කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ හා හිටපු සෙනෙට් සභාවේ සභාපති ශ්රීමත් සිරිල් ද සොයිසා මහතාගේ වැනි ගුණසමරුව නිමිත්තෙන් ඊයේ දා පෙරවරුවේ දී බළපිටිය ප්රාදේශීය සභාව ඉදිරිපිට පැවති ගුණසමරු උත්සවයකදී අනුශාසනාවක් පවත්වමින් නාහිමියෝ එසේ කීහ | kaluthara bodhi bharakara mandalaye nirmath ha hitapu senet sabhawe sabhapathi shreemath siril da soyisa mahathage weni gunasamaruwa nimiththen eeye da perawaruwe dee balapitiya pradesheeya sabhawa idiripita pewathi gunasamaru uthsawayakadee anushasanawak pawathwamin nahimiyo ese keeha |
රට ජාතිය මුලාකරපු කාලකන්නි තොපිට හෙන | rata jathiya mulakarapu kalakanni thopita hena |
සෑම පියෙකුගේම මවකගේම මූලික අරමුණ වන්නේ තම දූ දරුවන් විනයගරුකව රටට වැඩදායී ලෙස හදා වඩා ගැනීම බව නොරහසකි | sema piyekugema mawakagema mulika aramuna wanne thama du daruwan winayagarukawa ratata wedadayee lesa hada wada geneema bawa norahasaki |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.