Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පාර්ලිමේන්තුවේ න් කට සාමාන්ය පෙළවත් නැහැ
parlimenthuwe n kata samanya pelawath nehe
මේ මොහොතේ රට මුහුණ දෙන ප්රශ්නයේ ගැඹුර සෑම ප්රකාශනයකින්ම පැහැදිලියි
me mohothe rata muhuna dena prashnaye gembura sema prakashanayakinma pehediliyi
අංක දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ වල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි
anka darana jathika aushadha niyamana adhikariya panatha yatathe pihituwa ethi jathika aushadha niyamana adhikariya magin aushadha wala mila niyama kireema ha sambandha siyalu karana sandaha niyamaka lesa katayuthu karanu labayi
කෙසේ වුවද ඊයේ පැහැරගත් ලොරිය කොහේදැයි තමන් නොදන්නා බවත් අද අලුයම
kese wuwada eeye peheragath loriya kohedeyi thaman nodanna bawath ada aluyama
ශ්රී ලංකාවේ ආර්ථිකය සුබවාදී ලෙස ඉදිරියට යමින් පවතින බව ලෝකයම පිළිගෙන ඇතැයි නියෝජ්ය මුදල් අමාත්ය සරත් අමුණුගම ප්රකාශ කළා
shree lankawe arthikaya subawadee lesa idiriyata yamin pawathina bawa lokayama piligena etheyi niyojya mudal amathya sarath amunugama prakasha kala
මේ නිසාම ජනපතිවරණයක් හෝ පාර්ලිමෙන්තු මැතිවරණයක් හමුවේ තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසයන් බැහැදැකීම දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ට දුෂ්කර කටයුත්තක් වනු ඇත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් දිනාගත් දෙය පාගා දැමීමට කටයුතු කර ඇතැයි ඔවුනට එරෙහිව නියත වශයෙන්ම චෝදනා නැගෙනු ඇති බැවිනි
me nisama janapathiwaranayak ho parlimenthu methiwaranayak hamuwe thama thamange methiwarana kottasayan behedekeema demala jathika sandhanaye samajikayanta dushkara katayuththak wanu eththe demala janathawa wenuwen dinagath deya paga demeemata katayuthu kara etheyi owunata erehiwa niyatha washayenma chodana negenu ethi...
නිහාල් නෙල්සන් තමන්ට වඩා ප්රවීණයෙකු බව ප්රවීණ සංගීතඥ ගායක වික්ටර් රත්නායකයෝ නිහතමානීව පවසති
nihal nelsan thamanta wada praweenayeku bawa praweena sangeethagna gayaka wiktar rathnayakayo nihathamaneewa pawasathi
ශ්රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය ඉකුත් වැනිදා පැවති රැස්වීමේ මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමර්ගය දී ගනු ලැබු තීරණ සම්බන්ධයෙන් එම සංසදයේ ලේකම් රෙහාන් ගුණරත්න මහතා සාමාජික ගුවන් නියමුවන්ට නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව මෙම වෘත්තීය ක්රියාමාර්ගය ගෙන සිටිති
shree lankan guwan niyamuwange sansadaya ikuth wenida pewathi resweeme mema akurata weda kireeme wththeeya kriyamargaya dee ganu lebu theerana sambandhayen ema sansadaye lekam rehan gunarathna mahatha samajika guwan niyamuwanta nila washayen denum deemen anathuruwa mema wththeeya kriyamargaya gena sitithi
මට මීටර් නෑ බං
mata meetar ne ban
උතුරු කොරියානු අර්බුදයට පුටින්ගෙන් විසඳුමක්
uthuru koriyanu arbudayata putingen wisandumak
හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ පාකිස්ථාන අගමැතිවරයාගේ ශ්රී ලංකා සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කට අත්සන් තැබීමට නියමිත බවයි
hindu puwathpatha penwa denne pakisthana agamethiwarayage shree lanka sancharayedee derata athara giwisum kata athsan thebeemata niyamitha bawayi
මේ හේතුවෙන් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්යන්තර ගුවන් තොටුපළ ඇතුළු ප්රධාන ගුවන් තොටුපළවල මගීන් පරීක්ෂාව ද දැඩි කොට ඇතැයි සදහන්
me hethuwen nawadilliye indira gandhi jathyanthara guwan thotupala ethulu pradhana guwan thotupalawala mageen pareekshawa da dedi kota etheyi sadahan
හඩක් නැති සුවහසකගේ රාජදූතයෙකු ලෙස
hadak nethi suwahasakage rajaduthayeku lesa
ඝාතනයෙන් පසු සිවරාසන් ඇතුළු පිරිසට පැන යෑමට නවාතැන් දීම සහ උපකාර කිරීම ද ඔහුට පැවරී තිබුණි
ghathanayen pasu siwarasan ethulu pirisata pena yemata nawathen deema saha upakara kireema da ohuta pewaree thibuni
ශ්රී ලංකාවේ විශ්ව විද්යාලයක් මඟින් පවත්වන ජාතික මට්ටමේ ප්රථම හා එකම සාහිත්ය සම්මාන ප්රදානෝත්සවය සිව් වසරක නිහැඬියාවකින් පසු නැවතත් වර්ෂයේ දී කල එළි බැසීමට සියල්ල සුදානම්
shree lankawe wishwa widyalayak mangin pawathwana jathika mattame prathama ha ekama sahithya sammana pradanothsawaya siw wasaraka nihendiyawakin pasu newathath warshaye dee kala eli beseemata siyalla sudanam
මෙලෙස මියගියේ හැවිරිදි කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්
melesa miyagiye hewiridi kuruwita pradeshaye padinchikaruwek
මෙම හරස් මාර්ගයේ ගේට්ටුව විවෘතව තිබූ නිසා මෝටර් රථයේ රියදුරු දුම්රිය හරස් මාර්ගය මතට පැමිණි විටම ගාල්ල දෙස සිට පැමිණි දුම්රියේ මෝටර් රථය හැපී විසිවී ගොස් ඇත
mema haras margaye gettuwa wiwthawa thibu nisa motar rathaye riyaduru dumriya haras margaya mathata pemini witama galla desa sita pemini dumriye motar rathaya hepee wisiwee gos etha
කන්යා රාශිය සහ තුලා රාශියද මේ දිනවල දකුණට බරව මුදුන් අහසේ ඔබට දැකගත හැකිවනු ඇත
kanya rashiya saha thula rashiyada me dinawala dakunata barawa mudun ahase obata dekagatha hekiwanu etha
හැබැයි මිනිහා කියන දේවල් නම් ගොඩක් ඇත්ත
hebeyi miniha kiyana dewal nam godak eththa
උත්සවයක් අවසානයේ පැවති තේ පැන් සංග්රහයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත
uthsawayak awasanaye pewathi the pen sangrahayak atharathura mema paharadeema siduwa ethi bawata polisiyata lada peminillakata anuwa wimarshanaya kara mema sekakaruwan dedena athadanguwata gena etha
මෙම පිරිපහදු නොකරන ලද මළ අපද්රව්යයන් මුහුදු වෙරළේ සිට කිලෝමීටරයකට වඩා වැඩි දුරකට බැහැර කරති
mema piripahadu nokarana lada mala apadrawyayan muhudu werale sita kilomeetarayakata wada wedi durakata behera karathi
නිවැසියන් විසින් නිදි යහනේ සිටි අය අවදි කිරීමට උත්සහ කළත් අවදි නොවීම නිසා ගිලන් රථ සේවාව කැඳවා ඇති අතර එසේ පැමිණි එම සේවා නිලධාරීන් අදාළ රෝගියා මියගොස් ඇති බව සඳහන් කර නික්ම ගොස් තිබේ
niwesiyan wisin nidi yahane siti aya awadi kireemata uthsaha kalath awadi noweema nisa gilan ratha sewawa kendawa ethi athara ese pemini ema sewa niladhareen adala rogiya miyagos ethi bawa sandahan kara nikma gos thibe
පසුගිය වසර තුළ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාවන් වල දී ඉන්දියාව ශ්රී ලංකාවට එරෙහිව ජන්ද ප්රකාශ කළ ද මෙවර ජන්දයෙන් වැළකීසිටීමට ගත් තීරණය හේතුවෙන් මෙලෙස අමෙරිකාව අප්රසාදය පළ කරන බව ඇය පෙන්වා දෙයි
pasugiya wasara thula dee jineewa manawa himikam kawunsilayata shree lankawa sambandhayen idiripath wu yojanawan wala dee indiyawa shree lankawata erehiwa janda prakasha kala da mewara jandayen welakeesiteemata gath theeranaya hethuwen melesa amerikawa aprasadaya pala karana bawa eya penwa deyi
යකෝ තාම ස්තියේ
yako thama sthiye
තව ද දී ප්රදේශයේ හමුදා අණදෙන නිලධාරිවරයා ජනතාවට නිවාස භාර දෙනු ලැබූ අවස්ථාවේ දී ඔහු ද මේවා තාවකාලික ඉඩම් පමණක් බවත් දේශපාලන තත්ත්වය වෙනස් වන්නේ නම් ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් ආපසු ලැබෙනු ඇති බවත් පවසා තිබුණි
thawa da dee pradeshaye hamuda anadena niladhariwaraya janathawata niwasa bhara denu lebu awasthawe dee ohu da mewa thawakalika idam pamanak bawath deshapalana thaththwaya wenas wanne nam owunta owunge idam apasu lebenu ethi bawath pawasa thibuni
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ පස්වරුවේ අදාල චීන ජාතිකයා බත්තරමුල්ලේ පිටිහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයට කැඳවා ප්රශ්න කිරීම ආරම්භ කළ බවත් ප්රශ්න කිරීම තවමත් ක්රියාත්මක බවත්ය
agamana wigamana palaka janaral harsha ilukpitiya mahathagen ada paswaruwe kala wimasumakadee pewasuwe paswaruwe adala cheena jathikaya baththaramulle pitihi agamana wigamana departhamenthuwe pradhana karyalayata kendawa prashna kireema arambha kala bawath prashna kireema thawamath kriyathmaka bawathya
බොහෝ නිවෙස් අඩක් පමණ ජලයෙන් යටවි ඇතැයි වාර්තා වේ
boho niwes adak pamana jalayen yatawi etheyi wartha we
එසේ තිබියදී භූගත ජලය මගින් මෙම රෝග සම්ප්රේෂණය වන බව පැවැසීම සාක්ෂිවලට පටහැනි සාවද්ය ප්රකාශයකි
ese thibiyadee bhugatha jalaya magin mema roga sampreshanaya wana bawa peweseema sakshiwalata pataheni sawadya prakashayaki
සංවිධානය තහනම් සංවිධානයක් ලෙස තවදුරටත් නම් කර තිබෙනවා
sanwidhanaya thahanam sanwidhanayak lesa thawaduratath nam kara thibenawa
රතිඤ්ඤා හඬ ඇසුණේ බක්මහේ දී එළැඹුණු සැබෑ වූ අපේ අලුත් අවුරුද්දේ දී ය
rathiknkna handa esune bakmahe dee elembunu sebe wu ape aluth awurudde dee ya
මාතර හම්බන්තොට දැනට ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ සහ කිලෝමීටර් කනුව අසළ ආරක්ෂිත වැටක් කපා එහි කම්බි සහ තහඩු හොරකම් කිරීම පිළිබඳව වීරකැටිය පොලිසිට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
mathara hambanthota denata idikaramin pawathina adhiwegee margaye saha kilomeetar kanuwa asala arakshitha wetak kapa ehi kambi saha thahadu horakam kireema pilibandawa weeraketiya polisita lebunu peminillakata anuwa sidukarana lada sodisi meheyumakadee sekapita pudgalayan siw deneku athadanguwata gena thibe
ඒ වෙනකොට කඳුකර දෙමළ මිනිස්සුන්ට ඉන්දියාවට යන්න කියලා නීති පාවා දාලා තිබුණා
e wenakota kandukara demala minissunta indiyawata yanna kiyala neethi pawa dala thibuna
ගොවියාට පොහොර සහනාධාර දෙන අයුරින් ධීවරයාට භූමිතෙල් සහනාධාර දෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේ දී පැවසූහ
gowiyata pohora sahanadhara dena ayurin dheewarayata bhumithel sahanadhara denneyi melkam kadinal ranjith kolamba agaradaguruthumo meegamuwe dee pewasuha
පසුගිය කාර්තුවේ
pasugiya karthuwe
මධ්යම සංස්කෘතික අරමුදලේ කාලය පිලිබඳ විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන කරුණු විමර්ශනය කිරීම සඳහා විශ්රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම
madhyama sanskthika aramudale kalaya pilibanda wishesha wiganana warthawen mathu karana karunu wimarshanaya kireema sandaha wishramalath adhikarana winisuruwarayekuge sabhapathithwayen yuth kamituwak path kireema
කෙසේ හෝ සක්කරයාගේ පුතා වයිමාටවත් ලබාදිය නොහැකි අයිටමයක් දෙකක්ද මෙම ලිස්ට් එකේ අඩංගුව ඇත
kese ho sakkarayage putha wayimatawath labadiya noheki ayitamayak dekakda mema list eke adanguwa etha
අසාධිතයන් සියළු දෙනා නිවස් තුළම ප්රතිකාර සදහායොමු කළ බවත් ආශ්රිතයන්ද එම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් ජයකුමාර් මහතා සඳහන්කළේය
asadhithayan siyalu dena niwas thulama prathikara sadahayomu kala bawath ashrithayanda ema niwes walama swayan nirodhayanayata lakkara ethi bawath jayakumar mahatha sandahankaleya
දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය ගැන තමා තුළ පසුතැවීමක් නැතැයි කැබිනට් ප්රකාශක ජනමාධ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි
dewiwarun lesa salaka garu karana guruwarun thama paudgalika aramunu wenuwen yodaganna kihipadenek wenuwen bhawitha kala wachanaya gena thama thula pasutheweemak netheyi kebinat prakashaka janamadhya amathya keheliya rambukwella pawasayi
ඒත් අධිවේගී මාර්ගයේ කිසිදු ආර්ථික ප්රෙයා්ජනයක් නැතුව වාහන එහෙට මෙහෙට ගිහින් ඒකෙන් ආණ්ඩුවට රුපියල් ටිකක් එකතු වුනහම මවුබිම අභියෝග මැදින් ගොඩනැගෙනවලු
eth adhiwegee margaye kisidu arthika preyajanayak nethuwa wahana eheta meheta gihin eken anduwata rupiyal tikak ekathu wunahama mawubima abhiyoga medin godanegenawalu
නීතියේ ආධිපත්යය පිහිටුවීම සඳහා හදිසි නීතිය යොදා ගැනීමේදී එය දෙපැත්ත කැපෙන අවියක් බව පිළිගනිමින් හදිසි නීතිය දීර්ඝ කිරීමේදී එය යොදා ගනිමින් නීතියේ ආධිපත්යය පිහිටුවීමේ ක්රියාවලිය සිදු කෙරෙන ආකාරය ආවේක්ෂණය කිරීම සහ එම ක්රියාවලිය තුළ නීතිමය රාමුව තුළ රාජ්යයට එරෙහිව විරෝධතා පැවැත්වීම සඳහා මහජනයා සතු ප්රජාතන්ත්රවාදී අයිතිවාස...
neethiye adhipathyaya pihituweema sandaha hadisi neethiya yoda geneemedee eya depeththa kepena awiyak bawa piliganimin hadisi neethiya deergha kireemedee eya yoda ganimin neethiye adhipathyaya pihituweeme kriyawaliya sidu kerena akaraya awekshanaya kireema saha ema kriyawaliya thula neethimaya ramuwa thula rajyayata er...
සත්යය නම් එය පමණක් නොවේ
sathyaya nam eya pamanak nowe
වසංගතය තවමත් සම්පූර්ණයෙන් පහවී ගොස් නොතිබුණත් යම් තරමක අස්වැසිල්ලක් ලැබී ඇත්තේ එන්නත්කරණය හොඳින් කරන්නට හැකිවූ නිසාය
wasangathaya thawamath sampurnayen pahawee gos nothibunath yam tharamaka aswesillak lebee eththe ennathkaranaya hondin karannata hekiwu nisaya
කෙල්ලෙක් සෙට් උනොත් ඒකි කන්කසන්තුරේ නැත්තම් වවුනියාවෙ වගේ හෙනම දුරින් සෙට්වෙන්නෙ
kellek set unoth eki kankasanthure neththam wawuniyawe wage henama durin setwenne
ගංගාවල වැලි භාවිතය අඩු කරමින් ඉදිකිරීම් ක්ෂේත්රය සදහා මුහුදු වැලි භාවිතය ප්රචලිත කිරීම හා මුහුදු වැලි සකස් කිරීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන්වීම පිළිබදව ද අවධානය යොමුවු බවයි ජනාධිපති මාධ්ය අංශය කියාසිටියේ
gangawala weli bhawithaya adu karamin idikireem kshethraya sadaha muhudu weli bhawithaya prachalitha kireema ha muhudu weli sakas kireemata paudgalika ayojana diri genweema pilibadawa da awadhanaya yomuwu bawayi janadhipathi madhya anshaya kiyasitiye
කෝට්ටේ ශ්රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝද එහි වැඩම කර සිටියහ
kotte shree naga wiharadhipathi maduluwawe sobhitha himiyoda ehi wedama kara sitiyaha
එහි ඉබේ හටගත් කිතුල් ගස් කීපයක් ද තිබූ නමුත් ඒවායේ මල් කැපීමට ගුණාට බාරදීමට විදුහල්පතිවරයා උනන්දු නොවූයේ ඔහුගේ සටකපටකම නිසාමය
ehi ibe hatagath kithul gas keepayak da thibu namuth ewaye mal kepeemata gunata baradeemata widuhalpathiwaraya unandu nowuye ohuge satakapatakama nisamaya
පුන්පෝදා මුවෙක් මරා පාර්සල් කර විකිණූ අයෙක් අත්අඩංගුවට
punpoda muwek mara parsal kara wikinu ayek athadanguwata
පසුගිය වසර කිහිපය තුළ ශ්රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් පුරාවිද්යා වටිනාකමක් සහිත ස්ථාන වලට සිදු කරන ලද විනාශයන් සහ ආක්රමණයන්හි වැඩි වීමක් දක්නට ඇත
pasugiya wasara kihipaya thula shree lankawe ethem pudgalayin saha kandayam wisin purawidya watinakamak sahitha sthana walata sidu karana lada winashayan saha akramanayanhi wedi weemak daknata etha
දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි ලෙස අවසන් කර ලබන මැයි වනදාට වසර ක් ගත වේ
demala wimukthi koti sanwidhanaya militari lesa awasan kara labana meyi wanadata wasara k gatha we
වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද
wana dakunu asiyanu kreeda ulele samarambhaka uthsawaya ada
ගාල්ල කොළඹ මාර්ගයට මුහුදු රළ කඩාවදී වීඩියෝ
galla kolamba margayata muhudu rala kadawadee weediyo
සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව පසුගියදා විෂයභාර අමාත්ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදීමට ගිය අවස්ථාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඊට අත්සන් තබා නොමැති බැවින් එම වාර්තාව බාරගැනීම අමාත්යවරයා විසින් ප්රතික්ෂේප කරනු ලැබිණි
seema nirna abhiyachana kamitu warthawa pasugiyada wishayabhara amathya fayisar musthafa mahatha wetha baradeemata giya awasthawe samajikayan dedeneku eeta athsan thaba nomethi bewin ema warthawa barageneema amathyawaraya wisin prathikshepa karanu lebini
රත්ගම දී පුද්ගලයෙකු ඝාතනය කරයි
rathgama dee pudgalayeku ghathanaya karayi
මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා
maha benkuwa me minisunwa siyadiwi nasaganna pelambawuwa
ළමුන් විසින් යවනු ලබන කෙටි පණිවිඩවල ස්වභාවය ස්වයංක්රීයව මේ මගින් විශ්ලේෂණය කෙරෙන අතර අනතුරක සේයාවක් ඇත්නම් එය හඳුනා ගෙන ඒ බව දෙමාපියන්ට දැනුම් දීමට සමත් වීම තුළින් මේ තත්වය අවම කර ගැනීමට හැකියාවක් ඇතැයි කොරියානු බලධාරීන් විශ්වාස කරයි
lamun wisin yawanu labana keti paniwidawala swabhawaya swayankreeyawa me magin wishleshanaya kerena athara anathuraka seyawak ethnam eya handuna gena e bawa demapiyanta denum deemata samath weema thulin me thathwaya awama kara geneemata hekiyawak etheyi koriyanu baladhareen wishwasa karayi
යෝජනාවට පක්ෂව ඡන්ද ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද ක් පමණි
yojanawata pakshawa chanda k lebunu athara eeta wipakshawa lebune chanda k pamani
සහස්ස වග්ග දහස්
sahassa wagga dahas
එනම් ඇවිදීම හා බර ඉසිලීම වැනි ව්යායාම මගින් මාංශ පේෂීවල ශක්තිය වැඩිකර ගැනීමෙන් සිරුරේ ධාරන ශක්තිය වැඩිවී සිරුරේ සමබරතාවද වැඩිවේ
enam ewideema ha bara isileema weni wyayama magin mansha pesheewala shakthiya wedikara geneemen sirure dharana shakthiya wediwee sirure samabarathawada wediwe
දෙරටේ ආර්ථික හා වෙළද සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නිදහස් වෙළඳ ගිවිසුමක් සදහා සාකච්ඡා කඩිනම් කිරීමට චීනය සහ ශ්රී ලංකාව එකඟත්වයට පැමිණි බව චීන තානාපති කාර්යාලය පවසනවා
derate arthika ha welada sahayogeethawaya thawaduratath ihala nenweeme aramunin nidahas welanda giwisumak sadaha sakachcha kadinam kireemata cheenaya saha shree lankawa ekangathwayata pemini bawa cheena thanapathi karyalaya pawasanawa
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පති හා රහස් පොලිස් අධ්යක්ෂකට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සැප්තැම්බර් වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී
thilini da silwa saha ranjan katugampola wasare nowembar masayedee welikada bandhanagaraye ethiwu getumen rendawiyan deneku miya yame siddhiyata adalawa widhimath pareekshanayak sidu karana lesata polispathi ha rahas polis adhyakshakata niyoga karana rit agnawak nikuth karanneyi illa gonu kala pethsama septhembar weni ...
පෑලියගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ දහවල් කාලයේ මෙම වැටලීම සිදු කර තිබෙනවා
peliyagoda polisiyata lada thorathurak matha eeye dahawal kalaye mema wetaleema sidu kara thibenawa
උගතුන්ගෙන් දක්ෂතා යටපත් වන අතර නූගත් අතිපණ්ඩිත මෝඩයන් ඉස්මතුවීමට කරුණු යෙදේ
ugathungen dakshatha yatapath wana athara nugath athipanditha modayan ismathuweemata karunu yede
ඕනෑම භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම තරමට සැපයුම ප්රමාණවත් නොවන්නේ නම් එම භාණ්ඩයේ මිල ඉහළ යාම සාමාන්ය නියාමයයි
onema bhandayak sandaha wana illuma tharamata sepayuma pramanawath nowanne nam ema bhandaye mila ihala yama samanya niyamayayi
පසුව සැකකටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී පුද්ගලයෙකු වෙඩි තබා තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ද ඊට ප්රතිප්රහාර එල්ල කරනු ලැබුවා
pasuwa sekakatayuthu sthanayak pareeksha kireemedee pudgalayeku wedi thaba thibu athara polis wishesha karya balaka sebalunda eeta prathiprahara ella karanu lebuwa
පිළියන්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි
piliyandala polisiya me sambandhayen wedidura wimarshana sidukarayi
සජී පුතාගෙ ගොං වදන් නිසා අපිටත් රෙද්දක් ඇදන් පාරෙ යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ
sajee puthage gon wadan nisa apitath reddak edan pare yanna beri thaththwayak thiyenne
එයාට ඇත්තටම මගෙන් ලොකු සහයෝගයක් වුවමනා නැහැ
eyata eththatama magen loku sahayogayak wuwamana nehe
බෝධි පූජා කරන එකේ ඉඳලා යන්තර දාන එකේ ඉඳලා හත් අඩිය කපන එක බලිතොයිල් ගේන එක දක්වා උත්තර කියනවා
bodhi puja karana eke indala yanthara dana eke indala hath adiya kapana eka balithoyil gena eka dakwa uththara kiyanawa
පර්පචුවෙල් ටේරෂරීස් සමාගම රුපියල් මිලියන ක් අවස්ථා තුනකදී රාජ්ය අමාත්ය සුජීව සේනසිංහට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ වාර්තා කළා
parpachuwel terasharees samagama rupiyal miliyana k awastha thunakadee rajya amathya sujeewa senasinhata labadee ethi bawa aparadha pareekshana departhamenthuwa adhikaranayata eeye wartha kala
ඔවුන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම පුවත්පත විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුවය
owun me bawa anawaranaya karagena eththe thorathuru dena geneeme panatha yatathe ema puwathpatha wisin janadhipathi lekam karyalayen labagath thorathuru anuwaya
එස්
es
ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුවයි
anduwa katayuthu kala yuththe ema warthawata anuwayi
මේවා ඒකාබද්ධව සිදුවීම වැදගත්ය
mewa ekabaddhawa siduweema wedagathya
පීරිස් ය
peeris ya
නමුත් තිරසර සංවර්ධන අරමුණු ඊට වඩා පුළුල් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇති තිරසර සංවර්ධන අරමුණු සංඛ්යාව කි
namuth thirasara sanwardhana aramunu eeta wada pulul wana athara eksath jatheenge sanwidhanaya wisin handunwa dee ethi thirasara sanwardhana aramunu sankyawa ki
න්යෂ්ටික බලාගාරවල බලපෑමට ලක්වු ප්රදේශවලට පුද්ගලයන් යැවීමේ දී පමණක් විශේෂ අවධානය යොමුකරන ලෙස අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය
nyashtika balagarawala balapemata lakwu pradeshawalata pudgalayan yeweeme dee pamanak wishesha awadhanaya yomukarana lesa adala ansha wetha upades labadee ethi bawa ehi sabhapathi kinsli ranawaka mahatha sandahan kaleya
ජේ පුෂ්පකුමාර මහතාගෙන් විමසීමක් කළේය
je pushpakumara mahathagen wimaseemak kaleya
වව්නියාව දෙසට ගමන් ගත් බස් රථයක අතුරු මාර්ගයේ සිට පැමිණි යතුරුපැදියක් මෙලෙස ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ
wawniyawa desata gaman gath bas rathayaka athuru margaye sita pemini yathurupediyak melesa getee ethi bawayi poleesiya sandahan kale
ගුවන් අනතුරට හේතුව බාහිර සාධකයක්ම බව රුසියානු සමාගම පවසයි
guwan anathurata hethuwa bahira sadhakayakma bawa rusiyanu samagama pawasayi
ඔව්
ow
එය වැලැක්වීමට ගිය නගර සභා සභාපති ඉන්දික නලින්ටද ඔවුන් දෙදෙනා විසින් පහරදී තිබේ
eya welekweemata giya nagara sabha sabhapathi indika nalintada owun dedena wisin paharadee thibe
එකක් තමයි අපට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා දෙනවා නිර්දේශයක්
ekak thamayi apata kshikarma adhyaksha janaralwaraya denawa nirdeshayak
මහියංගණය දෙහිගොල්ල ප්රදේශයේදී පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා
mahiyanganaya dehigolla pradeshayedee paharadeemakin pudgalayeku miyagos thibenawa
ප්රශ්නය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට බැසිල් රාජපක්ෂ මහතා සමාජ මාධ්ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කර ඇති බවට වාර්තා පළවුණා
prashnaya shree lanka podujana peramune janapathi apekshakaya gotabhaya rajapaksha mahatha bawata besil rajapaksha mahatha samaja madhya osse paniwudayak nikuth kara ethi bawata wartha palawuna
අධික වැසි හේතුවෙන් කළුතර දිස්ත්රික්කයේ පාසල් ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා
adhika wesi hethuwen kaluthara disthrikkaye pasal k thawakalikawa wasa demeemata piyawara gena thibenawa
ප්රංශයේ ස්ටේඩ් පිටිය රග්බි රසිකයන්ගෙන් පිරී තිබුණා
pranshaye sted pitiya ragbi rasikayangen piree thibuna
තවමත් මෝස්තර නිරූපණ කටයුතු කරනවා
thawamath mosthara nirupana katayuthu karanawa
ප්රශ්නය ඔබ වෙළඳපොළ තුල ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවාද
prashnaya oba welandapola thula ekadhikarayak pawathwa gena yanawada
ඒ මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන්
e mudal amathya besil rajapakshage pradhanathwayen
නැගෙනහිර පළාතේ උප ප්රධාන අධිකරණ සංඝනායක අම්පාර සමනබැද්ද මහා පිරිවණේ අධ්යක්ෂක සිරි දිගනේ සිරි තිලකසිරි අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි උක්සිරිපුර විදුහලේ විදුහල්පති ඇතිමලේ ආනන්ද හිමි හිගුරාන උත්තර ජයමහා විහාරාධිපති හිගුරානේ සිරිධම්ම හිමි ඇතුලු හිමිවරුන්ද ඊයේ ඇරැඹු සත්යග්රහයට එක්ව සිටියහ
negenahira palathe upa pradhana adhikarana sanghanayaka ampara samanabedda maha piriwane adhyakshaka siri digane siri thilakasiri ampara shasanarakshaka bala mandalaye lekakadhikari uksiripura widuhale widuhalpathi ethimale ananda himi higurana uththara jayamaha wiharadhipathi higurane siridhamma himi ethulu himiwarund...
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්යාව දැක්වෙන්නේ ක් ලෙසටයි
e anuwa merata samastha marana sankyawa dekwenne k lesatayi
වරාය සේවකයින් දිගටම වැඩ
waraya sewakayin digatama weda
පොල් තෙල් කර්මාන්තය බද්දට දී ෆාම් ඔයිල්වලට දත නියවීම
pol thel karmanthaya baddata dee fam oyilwalata datha niyaweema
අනෙක් පුද්ගලයා ගල්කිස්ස සහ මොරටුමුල්ල ප්රදේශයේ මාර්ගවල ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑමේ සිදුවීම්වලට අදාළ අයෙක් වන අතර ඔහු ද දෙහිවල පොලිසිය මගින් පවත්වාගෙන යන නඩුවකට අදාළව විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක්
anek pudgalaya galkissa saha moratumulla pradeshaye margawala gaman gath kanthawange ran mala kollakeme siduweemwalata adala ayek wana athara ohu da dehiwala polisiya magin pawathwagena yana naduwakata adalawa wiwtha warenthu nikuth kara thibu ayek
මහරගම ආසනය සඳහා පළමු කාර්තුව සඳහා අනුමත වී ඇති ව්යාපෘතීන් සංඛ්යාව කි
maharagama asanaya sandaha palamu karthuwa sandaha anumatha wee ethi wyaptheen sankyawa ki
අභයගිරිය සංඛ පද්ම බහිරව දේවාලයේ වාර්ෂික පූජා මංගල්යය මේ මස වන දින සවස
abhayagiriya sanka padma bahirawa dewalaye warshika puja mangalyaya me masa wana dina sawasa
කොරෝනා වසංගතය නිසා මෙරට සංචාරක කර්මාන්තය අඩාල වුවද වසරේ සංචාරකයන් ක් සහ වසරේ සංචාරකයන් ක් යුක්රේනයේ සිට ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා
korona wasangathaya nisa merata sancharaka karmanthaya adala wuwada wasare sancharakayan k saha wasare sancharakayan k yukrenaye sita shree lankawata pemina thibenawa
තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්රේලියාවයි
tharangawaliye dekata binduwak lesa idiriyen sitinne ostreliyawayi
යොගේශ්වරීට වයස යි
yogeshwareeta wayasa yi
බී
bee